ෆින්ලන්ඩ් ගිහින් ජොබ් හොයාගන්න අමාරුද?🙄hard to find a job in Finland?

  Рет қаралды 21,904

Finland Step

Finland Step

11 ай бұрын

ෆින්ලන්ඩ් ගිහින් ජොබ් හොයාගන්න ඇත්තටම අමාරුද? ගෙනියන සල්ලි ඇතිවෙයිද? එන්න තීරණය කරන්න කලින් අනිවාර්යෙන් බලන්න
Is it really hard to find a job in Finland? Will there be money to be carried? Be sure to check it out before you decide to come

Пікірлер: 248
@kulathungadharmasiri5779
@kulathungadharmasiri5779 10 ай бұрын
ඔයාට ජය ✌️ අවසානෙට කිව්වා කතාවට එකඟයි මුළු හදවතින්ම. ඔයාට අනාගතේ තව හරියන්න ඕනි සහෝදරිය ❤️ ජයවේවා 🎉
@FinlandStep
@FinlandStep 10 ай бұрын
ස්තූති❤
@ashokaariyananda5515
@ashokaariyananda5515 10 ай бұрын
මම ඔයාගෙ වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් බලලා තියෙනවා, comment නම් දාලා නෑ මොකද type කරන්න තියෙන කම්මැලිකම නිසා 😑, ඒත් මේ video එක බැලුවම comment එකක් දාන්නම හිතුණා. ඔයාගෙ video තමයි මම බලපු හොඳම videos 👍 ලංකාවෙන් රට ආපු අය කරපු, වල්පල් නැතුව අදාල දේ විතරක් බොහොම පැහැදිලිව විස්තර ඇතුව කියලා දෙනවා 🫡 respect කරනවා ඔයාගෙ මේ උත්සාහයට, මමත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ මේ කරුම රට අතෑරල ඔය රටට එන්න 😢 හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා 👊
@FinlandStep
@FinlandStep 10 ай бұрын
බොහොම ස්තූතිය . සුභ පතනවා.❤️
@ashokaariyananda5515
@ashokaariyananda5515 10 ай бұрын
@@FinlandStep email එකක් දානව බලන්න please 🙂
@FinlandStep
@FinlandStep 10 ай бұрын
@@ashokaariyananda5515 👍
@sanjeewanie8466
@sanjeewanie8466 9 ай бұрын
@@FinlandStep matath enna aasai.oya help karanawada? Bohoma pin. Oyata jaya.jeewithayama saarthaka weewa!!!!
@JennieKim-ep6le
@JennieKim-ep6le 2 ай бұрын
Mail akak dannam ballanne akki❤❤❤
@pubuduekanayaka-oo6pj
@pubuduekanayaka-oo6pj 10 ай бұрын
අනේ ..අවසන් වෙනකන් ඇහුවම ඇහැට කදුලකුත් ආවා.ඔයාටත් වරදින්නේ නෑ යාලුවා.හරි ලස්සන නිමාවක් දුන්නේ වීඩියෝ එකට.❤❤❤
@FinlandStep
@FinlandStep 10 ай бұрын
ස්තූති❤
@vidanagamageprabath2242
@vidanagamageprabath2242 7 ай бұрын
your explanations are very clear. Thanks a lot, dear. All the best,
@muizzahassan1291
@muizzahassan1291 10 ай бұрын
Thanks a lot for your detailed videos as usual, they're very useful ❤️
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️
@jayamindaliyanawaduge8935
@jayamindaliyanawaduge8935 10 ай бұрын
Thank you for the videos you are uploading they are helping us lot
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️👍
@dilshanperera7018
@dilshanperera7018 10 ай бұрын
බොහොම වටිනා video එකක්..keep it up..❤😇
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🙏
@kaushalyasiriwardhana6834
@kaushalyasiriwardhana6834 10 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි..❤❤
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️
@rathnayakalc2923
@rathnayakalc2923 Ай бұрын
miss oyata godak pin.anthimata kiwa kathawa sahathika aththa.mn suomesta enna inne next year.missta budu Saranai
@rgcwije67
@rgcwije67 6 ай бұрын
තොඩක්ම ස්තූතියි.Thank you very much
@dayaleranga458
@dayaleranga458 10 ай бұрын
Thank you.. Great service sister. Thanks again 🙏
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️
@harithaperera6997
@harithaperera6997 10 ай бұрын
Thanks for the valuable information ❤
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️
@ruwanchamara8954
@ruwanchamara8954 10 ай бұрын
බොහොම ස්‍තූතියි ඔබ තුමියට.
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️
@Madhu19946
@Madhu19946 10 ай бұрын
Godak watina video ekk..😍😍😍😍😍
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@harshanithanthiriwatta8350
@harshanithanthiriwatta8350 10 ай бұрын
Thank you so much and wish you all the best.
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@swarnaperera795
@swarnaperera795 10 ай бұрын
Very useful and very clear....! I wish u all the best...!! Budu saranai...!!! 💗💗💗 .
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rlrajapaksha4965
@rlrajapaksha4965 10 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ට යි සහෝදරිය .❤❤❤❤
@FinlandStep
@FinlandStep 10 ай бұрын
ස්තූති❤️
@JennieKim-ep6le
@JennieKim-ep6le 2 ай бұрын
Thank you so much akkiii ❤❤❤❤
@janakikvijayasingha5579
@janakikvijayasingha5579 12 күн бұрын
Thank you dear
@ravin863
@ravin863 10 ай бұрын
Worth watching 😊 good job 👏
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@d4kproduction86
@d4kproduction86 10 ай бұрын
Thanks nangi
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️
@sepaadissanayake1332
@sepaadissanayake1332 10 ай бұрын
Oyage wistara kirima superb dr.apita hoda idea ekak ganna puluwan.keep it up sis ❤️
@FinlandStep
@FinlandStep 10 ай бұрын
Thank you
@dhananjayajayasinghe9091
@dhananjayajayasinghe9091 10 ай бұрын
❤ great speak about 🇱🇰 and finland
@FinlandStep
@FinlandStep 10 ай бұрын
👍👍👍❤️❤️❤️❤️
@GDNDamayanthiS-
@GDNDamayanthiS- 9 ай бұрын
ඔබතුමියගේ වීඩියෝ බලන්න පටන් අරන් සතියක් විතර ඇති. ඇත්තටම ගොඩාක් වටිනවා. අනික ධනාත්මක සිතිවිලි ඇති කරවන විඩියෝ පෙළක්. ජයවේවා.....❤️👍💝
@FinlandStep
@FinlandStep 9 ай бұрын
🙏❤️🙏
@vijithaabeysekera4600
@vijithaabeysekera4600 8 ай бұрын
Good Job Nangi
@nisalkavinda5779
@nisalkavinda5779 10 ай бұрын
නියමයි.ලොකු දැනුමක් අපිට ලැබෙනවා
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️
@erandajagath4517
@erandajagath4517 6 ай бұрын
Thank you❤
@thilankaweerasinghe3842
@thilankaweerasinghe3842 10 ай бұрын
You make videos more attractively. Thanks!
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@1stgrade343
@1stgrade343 10 ай бұрын
ඔයාගෙත් සියලුම බලාපොරොත්තු ඉටු වේවා.. වාසනාවම උදා වේවා බුදුසරණයි 🙏
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@amithandradi2025
@amithandradi2025 9 ай бұрын
Hodatama pahdili karannawa godak thank you
@sewwandihettiarachchi1233
@sewwandihettiarachchi1233 6 ай бұрын
Godak sthuthi.studentslagen mona wage prshnada ahanne kiyannako❤
@bhagyawasantharathne4014
@bhagyawasantharathne4014 10 ай бұрын
Valuable video ❤ Thanks for updating. If you can please do a video on what type of jobs are available if we learn Finnish and come. Thank you
@FinlandStep
@FinlandStep 10 ай бұрын
Sure. If you know Finnish it is easy to get any Job
@bhagyawasantharathne4014
@bhagyawasantharathne4014 10 ай бұрын
Thank you.. wishing you all the success for being honest.. @@FinlandStep
@FinlandStep
@FinlandStep 10 ай бұрын
@@bhagyawasantharathne4014 🙏🙏🙏❤️❤️❤️❤️
@lakshithanisal9560
@lakshithanisal9560 10 ай бұрын
Thank you
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️
@Utmostneck_123
@Utmostneck_123 10 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි සහෝදරි....ලංකාවෙි ලස්සනට රැකියා කරන් හිටපු අපිට යන එන මන් නැති කලා පාලකයො ටික හොරා කාලාම. දරැවන්ව බෙිර ගන්න ඔිනේ කියලා හිතුන නිසයි අපිත් ආවෙි නමුත් අපේ වයසක දෙමවිපියන්ව අපිට දාලා එන්න සිද්ධ වුනා. අපේ රටෙි අනාගතය පැහැදිලි නමි කවදාක්වත් රට දාලා මිනිස්සු යන්නේ නැහැ. ඔයා කරපු ප්‍රාර්ථනාවමයි මමත් අපේ රටේ පාලකයන්ට කරන්නේ. රටක් ජාතියක් විනාසකරපු රටෙි දරැවන්ගේ අනාගතය නැති කරපු ඔය මිනිස්සුන්ට හොද දෙයක් වෙන්නෙනමි නැහැ. මමත් දැන් මගේ පවුලයි ළමයි එක්ක ජිවත් වෙන්නේ ෆින්ලන්තයේ. ඔයාට සුබ අනාගතයක් වෙිවා !!!❤
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️අනිවර්‍යෙන්... අපේ ලස්සන රට විනාස වෙලා ඉවරයි.ආව මුල් කාලේ ටිකක් අමාරුයි. ළමයි වෙනුවෙන් ඉවසන් ඉමු. ඔයාලටත් සුභ අනාගතයක්...!!!
@ireshamaduwanthi7793
@ireshamaduwanthi7793 10 ай бұрын
ane enna puluwan kramayak kiyannako
@FinlandStep
@FinlandStep 10 ай бұрын
@@ireshamaduwanthi7793 student thama lesima
@foxgaming-hf9tk
@foxgaming-hf9tk 10 ай бұрын
Dear,අපටත් එන්න ඕන දරුවො එක්ක එන්න හිතෙන නිසා බයයි.හොද්ටම බයයි.මට උදව් කරන්න එන්න පුලුවන්ද.
@nimnamedia7944
@nimnamedia7944 10 ай бұрын
Thank you so mutch akke. Watina information godaak dunna video eken. Thank you again.🥰🥰🥰
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@pubuduekanayaka-oo6pj
@pubuduekanayaka-oo6pj 10 ай бұрын
ලස්සන සුබ හීන දකින අපිට ..ඔයාගෙ වීඩියෝස් ඉඩෝරයට පොද වැස්සක් වගේ මිහිරියි මිතුරිය...ඔබට සදා ජය...❤❤ ලොකු කට්ටක් කාලයි මේ එන්නේ.. ඔයා මාර ගටක් දෙන්නේ.. තෙරුවන් සරණයි 🙏🙏🙏
@FinlandStep
@FinlandStep 10 ай бұрын
බොහොම ස්තූති.❤️🌷
@dhanushkafernando8069
@dhanushkafernando8069 10 ай бұрын
You are so realistic which I always appreciate alot. Keep up your good work!
@FinlandStep
@FinlandStep 10 ай бұрын
🙏🙏🙏❤️❤️❤️
@danushkagunarathna9956
@danushkagunarathna9956 10 ай бұрын
ජය වේවා අක්කී😢😢😢❤🙏
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️
@user-rv2jv6ig6q
@user-rv2jv6ig6q 4 ай бұрын
ඔයාගේ අදහස්අ ගොඩක්වු වටිනවා මිස්👌. අවුරැදු 47 මගේ මහත්තයාට එයා nursing officer කෙනෙක් අපි සියලු දෙනා එනවා නම් finland වලට එන විදිහ කියන්න පුලුවන්ද
@lakshikaperera999
@lakshikaperera999 3 ай бұрын
Theruwansaranai 🙏🏻
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 8 ай бұрын
දුව ගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා. අපේ පුතා ගෙ පවුලම ත් පින්ලන්තයේ . දුවගේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවායි පතනවා. ඔබ කිව් අවසාන වැකියට අපිත් සම්පූර්ණයෙන් එකඟයි. තෙරුවන් සරණයි!!!
@vinsri7129
@vinsri7129 8 ай бұрын
Aniwa....very well said...🎉🎉
@indikaathapaththu1694
@indikaathapaththu1694 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබට කරුණු පැහැදිලි කිරීමට .පිනිස් බාසාව ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද අපිට තියෙනවා නම් කියන්න ඔබට බොහොම පිං 🙏🙏🙏
@indukadisanayaka3797
@indukadisanayaka3797 9 ай бұрын
Thank you so much madem you information I am Ajith from sri Lanka
@mylittlefish1588
@mylittlefish1588 8 ай бұрын
Thank you oyata vistara kiyanawata
@Ceylon727
@Ceylon727 10 ай бұрын
People earn passive incomes. What we do is that. Binance and Forex. So all hv extra and more. ❤
@sanjeewasandaruwanrathnaya7252
@sanjeewasandaruwanrathnaya7252 10 ай бұрын
Great 👍
@FinlandStep
@FinlandStep 10 ай бұрын
☺️☺️
@susanthamanaram6570
@susanthamanaram6570 8 ай бұрын
1.5 year Nursing Top up degree ekata ena aya practical nurse keek widiyata work karanna labenuwalu.ethakota euro 2000ka wage salary ekak hambenawane ethakota bank acounts check karanakota problem ekak ena ekak nethda ,student visa awith e wage ganak upayanawa kiyala danagattama
@sepaadissanayake1332
@sepaadissanayake1332 10 ай бұрын
Part time job ganai student kenekta karanna puluwan job ganai income eka ganai vedio ekak dannako plz ❤️
@maheshikasiriwardana398
@maheshikasiriwardana398 9 ай бұрын
Thanks math try karanawa
@FinlandStep
@FinlandStep 9 ай бұрын
❤️❤️❤️
@user-ms2xx7gj4q
@user-ms2xx7gj4q 8 ай бұрын
Mata denata tourism related degree ekak tiyenawa . Akke fingland walta masters ekakta enawa nam honda field ekak kiynnko... Business management hodaida?
@lifewithudani
@lifewithudani 7 ай бұрын
Akki Spouse Chef kenk, eya work krnne danuth UAE wala Hotel ekak. jobs tiyeid akki? ea side eken. Helsinki Tampere wage awoth jobs tiyeid? Eya me dwswala Finnish language eka igengannwa. Api enna inne 2025 Autumn ekata
@tharinduheshanmalavipathir4530
@tharinduheshanmalavipathir4530 9 ай бұрын
Good video
@FinlandStep
@FinlandStep 9 ай бұрын
❤️❤️❤️❤️
@iresharajamanthri1697
@iresharajamanthri1697 8 ай бұрын
Please nagi eka video ekak karanna finland wala refugee visa thiyenawada kohomada apply karanne kiyala
@sumudutharanga6782
@sumudutharanga6782 9 ай бұрын
ඔයා හරිම කාරුණික හදවතක් ඇති කෙනෙක් ❤
@FinlandStep
@FinlandStep 9 ай бұрын
❤️❤️❤️
@nishaperera8088
@nishaperera8088 6 ай бұрын
@lokugefernando2280
@lokugefernando2280 5 ай бұрын
මට finland වලට ඕන වෙලාවක visit එන්න පුළුවන්..හැබැයි මගේ වයස අවුරුදු පනස් නවයයි..මට විසිට් ආවොත් ජොබ් එකක් හොයාගෙන කරන්න පුළුවන්ද වීසා ඇතුව..කරුණාකර මෙයට පිළිතුරක් දෙන්න ප්ලීස්..
@gaminihapuarchchi4054
@gaminihapuarchchi4054 9 ай бұрын
❤❤❤❤
@reshanosweld5697
@reshanosweld5697 Ай бұрын
😍😍😍
@shanthiwickramasinghe1546
@shanthiwickramasinghe1546 Ай бұрын
Then❤
@kasunmadhusanka2458
@kasunmadhusanka2458 4 ай бұрын
Student Master apply kranna inne campus eken tiana entry exam eka gdk amrurda, campus eka helasinki uni eka. Plz rply me.
@vimannilupul3561
@vimannilupul3561 6 ай бұрын
Akke visa nathuwa finland awoth refugee visa ganna puluwanda ita passe apita job ekak hoya ganna puluwan da
@ashenumayanga5757
@ashenumayanga5757 7 ай бұрын
❤💞
@gothamiasanshika4912
@gothamiasanshika4912 5 ай бұрын
Man A/L biology kale BSS. Man marry karala 1 1/2ka babek innawa.mata family ekath ekka student visa enna puluwanda finland walata.ehema enawanam man lankawe degree1k complete karanna onida.IELTS karanna onida
@Europresidentartgallry
@Europresidentartgallry 8 ай бұрын
Caregiver job hoyaganna site ekak kiyana puluwan da?
@Shaliya_Subhashana
@Shaliya_Subhashana 8 ай бұрын
Software industry eke jobs kohomada? Developer ? QA?
@anjalikaanju8369
@anjalikaanju8369 3 ай бұрын
visa apply karanna puluwan agency monawada thiyena. recomand karanna puluwan. Mata mokakda karanna oni kiyana adahasak ganna oni dear
@shisharaashani4699
@shisharaashani4699 5 ай бұрын
Viikki campus එකට එනවා නම් ඒකත් Helsinki city එකටමද අයිති වෙන්නේ
@user-rv2jv6ig6q
@user-rv2jv6ig6q 4 ай бұрын
හෙද සේවයේ වැඩ කර ඇත්නම් කොහොමද අපි ඇප්ලයි කරන්නේ. මුල ඉදලා කර ගන්න විදිහ කරන්න පුලුවන්ද , නැත්නම් යුනිවසිටි ඇවිල්ලමද හෙද සේවයේ හෝ රැකියාවක් හොයාගන්න පුලුවන්
@mkwarnakulasuriya6808
@mkwarnakulasuriya6808 6 ай бұрын
Pls reply me when u ar free ..but as soon as possible ..duolingo english test eka valid da finland enna❤
@hiranjayapanduka8985
@hiranjayapanduka8985 10 ай бұрын
💯💯💯💯
@FinlandStep
@FinlandStep 10 ай бұрын
❤️❤️❤️❤️
@marvoloriddle8123
@marvoloriddle8123 Күн бұрын
akke, ruma / satakunta awoth job ekak hoya ganna puluwanda?
@bonnielakshman7911
@bonnielakshman7911 10 ай бұрын
🙏❤️👍
@FinlandStep
@FinlandStep 10 ай бұрын
@Lavinthekindu2244
@Lavinthekindu2244 10 ай бұрын
Studies Walin passe PR eka gana widiha gana video ekk krannako
@FinlandStep
@FinlandStep 10 ай бұрын
👍
@SadhanaJayamaha-ft4io
@SadhanaJayamaha-ft4io 6 ай бұрын
Well done. Boru sobana nathi balanna puluwan videos
@chandrikasurangani2170
@chandrikasurangani2170 8 ай бұрын
Health facilities kohomada?family 1 tama
@user-by3lt3fe5t
@user-by3lt3fe5t 10 ай бұрын
Finland rate English walking job karanna puluwanda school walk English thiyenawada
@Madu_saara1998
@Madu_saara1998 10 ай бұрын
girl kenekta Finland awilla job karanna lankawe idala follow karala enna one course monawada???
@kariyawasammahesh1248
@kariyawasammahesh1248 9 ай бұрын
Visit ekak avith job ekak hoyaganna puluwanda
@dammikapriyanthi6876
@dammikapriyanthi6876 9 ай бұрын
Lankawe agency monawada finland yawana please reply karanna
@sudathnandana2407
@sudathnandana2407 8 ай бұрын
Dubai edala Anna puluwan kiyala kiyayanawa job akakata kalinma ahema puluwan da
@piumikakumarasiri-eu3ky
@piumikakumarasiri-eu3ky 7 ай бұрын
Finland walata student visa walin enna barida PTE overall 57 walin?
@inokasanjeewanie7397
@inokasanjeewanie7397 2 ай бұрын
O/L walin passe daruwekge education pathway eka mokakda
@srehanblocks5705
@srehanblocks5705 10 ай бұрын
විසිට් විසා ඇවිත් බැයිද ජොබ් හොයාගන්න බැයිද
@nishanthasamanmadusinghe7140
@nishanthasamanmadusinghe7140 8 ай бұрын
Oba thumiyage e Mel add denna puluwanda
@user-je9gm7vo9b
@user-je9gm7vo9b 7 ай бұрын
Student visa walata apply karanna age kohomada
@nandasirijayakodi8332
@nandasirijayakodi8332 Ай бұрын
සල්ලි හොයා ගත්ත් අය රටගියා අපේ දුප්පත් මිනුසුන්ගේ බදු මුදලින් ඉගෙනගෙන මේහේ ඉන්නකල් සැප විදලා ලොකු ජොබ් කරලා ඒවැ වාහනද තවනොමිලේ දුන්නු දේ අරන් සමහර අය වැරදි පාලකයන්ට චන්දෙත් දීලා වැරදි නායකයන් බිහි කරලා දුප්පත් මිනුස්සු දුකටදාලා තමන් තමන් ගේ ලමයිට අනාගතේ හිතලා රටපැන්නැ අපේ රටෙ කොයිතරම් දුප්පත් මිනුස්සු කවදාවත් රට දාලායන්නැ ගියෙත්නැ සින්හලකම තියෙන්නේ දුපත් අයගාවා
@sunilherath5022
@sunilherath5022 3 ай бұрын
Student visa enawanam wayas simawak thiyenawada?
@tv2wins883
@tv2wins883 2 ай бұрын
🙏🙏🙏👍👍👍
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 8 ай бұрын
Visit awit job ekak hoya ganna puluwanda
@maheshatapattu302
@maheshatapattu302 10 ай бұрын
Visit visa ekakata awilla job ekak hoyaganna puluwanda..? Oyata jaya..
@FinlandStep
@FinlandStep 10 ай бұрын
Eka nam amarui
@sampathdeshapriya248
@sampathdeshapriya248 7 ай бұрын
මට වයස 18යි බැච්ල කරන්න මට තාත්තාත් එක්ක එන්න පුලුවන්ද?
@chamirak
@chamirak 6 ай бұрын
ජොබ් නැතත් කමක් නෑ යන්න පුලුවන්නම්.
@thanujalankathilaka1290
@thanujalankathilaka1290 9 ай бұрын
12 years පුතෙක් school වලදී කොහොම වෙයිද..අතරමං වෙයිද ඉගෙනීම..puthata europe PR තියෙනවා
@FinlandStep
@FinlandStep 9 ай бұрын
15 yrs Ayath innawa. English medium school thiyanawa
@amila85
@amila85 10 ай бұрын
රුසියාවේ ඉදලා finland එන්න පුලුවන් ද ..දැන් රැසියාවේ ඉන්නේ .මෙහෙන් visit visa ගහලා එන්න පුලුවන් ද
@FinlandStep
@FinlandStep 10 ай бұрын
Enna puluwanda kiyalanam dan Na.ETH visit avith Job hoyaganna Nam amarui
@twinmom9123
@twinmom9123 9 ай бұрын
IT side eken lankawe idala apply krnna puluwn job sure ma site monwda?
@FinlandStep
@FinlandStep 9 ай бұрын
Jobmarket.fi balanna.godak amarui offer ekak ganna
@twinmom9123
@twinmom9123 9 ай бұрын
Thank you dear
@maxharshana9275
@maxharshana9275 8 ай бұрын
Fully funded scholarship thiyenawa neda phd walata
@buddhimmi
@buddhimmi 10 ай бұрын
Finland walata caregiver jobs nadda? Israel wala indala yawanne Philippines lawa witarai
@FinlandStep
@FinlandStep 10 ай бұрын
Thiyanawa. Eth mehe language one . Mehe ithin ape kenek company ekak daala gannawanm puluwan wei.eth boruwata salli nam denna epa. Hodata hoyala balanna
@HimansikaWijerathne-pv5dl
@HimansikaWijerathne-pv5dl 10 ай бұрын
Akke... mata lankawe bachelor of performing arts Special (Music ) first class degree ekak tiyenawa (GPA 3.8).mata finland wala master of education degree ekakata apply karanna puluwanda.a degree ekata jobs tyenawada....plzzz reply
@FinlandStep
@FinlandStep 10 ай бұрын
puluwan IELTS hari PTE hari one. Study info eke balanna related ewa thiyanawada kiyala. thibba mathaka vidiyata. job gana nam hariyatama danne na mama.
@HimansikaWijerathne-pv5dl
@HimansikaWijerathne-pv5dl 10 ай бұрын
@@FinlandStep ok...thank you❤️
@wajira81ify
@wajira81ify 10 ай бұрын
ෂෙන්ගන් ratakata evit pinland awot job ekak hoya ganna puluwanda
@FinlandStep
@FinlandStep 10 ай бұрын
Job ekak denna kenek innawanam prashnayak na
@madhuanu8496
@madhuanu8496 10 ай бұрын
මගෙ bf ac technician kenek..nvq sahatikayak tiyenawa ..awrudu 10kata wada palapurudda tiyenawa..komada dr enawanan..
@FinlandStep
@FinlandStep 10 ай бұрын
Job ekakatama enna lesi na. Eth apply karala balanna. Oya student avith husbanta job ekak avith hoyaganna thama wenne
@thimeshaamarasinha9303
@thimeshaamarasinha9303 10 ай бұрын
Akke lankawe idan enna puluwan widiha kiyannako
@FinlandStep
@FinlandStep 10 ай бұрын
Student thama lesima. Skill works walata apply karala try karala balanna.
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 11 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 77 МЛН
රට රස්සාවක් හොයනවද? | Find a job abroad? How to find a job (how to get job in finland)
57:10
Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා
Рет қаралды 7 М.