Jobs in Finland - Your Ultimate Guide to Jobs in Finland! | ෆින්ලන්තයේ රැකියා අවස්ථා

  Рет қаралды 16,305

SAY on TV

SAY on TV

Күн бұрын

ෆින්ලන්තයේ රැකියා අවස්ථා ගැන කටයුතු කරන TE-Palvelut ආයතනයේ වෙබ් අඩවිය
toimistot.te-p...
Talent boost වැඩසටහන සම්බන්ධව ඇති වෙබ් අඩවිය
talentboost.fi...
ෆින්ලන්තයේ රැකියාවන්ට අයැදුම් කිරීමට පහත වෙබ් අඩවිවලට පිවිසෙන්න. අවශ්‍ය නම් සමහර වෙබ් අඩවි වල ලියාපදිංචි වීමටත් ඔබට හැකියාව තිබෙනවා.
tyopaikat.oiko...
www.workinfinl...
barona.fi/en
nclean.fi/en/
winclean.fi/ty...
www.onnion.fi/...
duunitori.fi/r...
tyomarkkinator...
www.jobly.fi/en
eezy.fi/en/kam...
fi.talent.com/...
www.jobsportal...
jobsinfinland.fi/
www.careerjet....
www.jobsinhels...
www.kuntarekry...
www.valtiolle....
www.staffpoint...
biisoni.fi/en/...
www.worker.fi/
careers.wolt.c...
www.bolt.works/
www.glassdoor....
fi.indeed.com/
Embark on a journey towards a fulfilling career in the picturesque landscapes of Finland with our comprehensive video guide! 🚀 Whether you're a seasoned professional or a fresh person, we've got you covered. Discover the diverse job opportunities available, learn the secrets to crafting the perfect CV that stands out, and unravel the intricacies of the application process. 💼
🔍 Dive deep into the Finnish work culture as a foreigner, and gain invaluable insights to set you on the path to success. 🌟 From qualifications to job search strategies, we've compiled a treasure trove of authentic information to empower your job hunt. 🎓💪
🔗 Navigate the job market easily using the handpicked selection of websites we've curated just for you. Your dream job might be just a click away! 💻🌐
Join us on this exciting expedition towards professional growth and cultural immersion. Your dream career in Finland awaits - hit play and let the adventure begin! 🌈✨ #JobsInFinland #CareerAdventure #WorkLifeAbroad"

Пікірлер: 102
@Roshan-or9er
@Roshan-or9er 5 ай бұрын
සරලව ඒන අයව බය නොකර ලස්සනට තෙරුං කරනවා බොහොම ස්තුති අයියේ❤
@dinr23344
@dinr23344 7 ай бұрын
Negetive content එකක් උනත් ලස්සනට positively present කරලා තියෙනවා.. good job...i
@roshanmuthunayake
@roshanmuthunayake 3 ай бұрын
ගොඩක් පැහැදිලි නියම වොයිස් එක..ස්තුතිය
@sumithkrisantha3600
@sumithkrisantha3600 Ай бұрын
ගොඩාක් වටිනවා ඔබට ජයෙන් ජය ජය ජය ජය ජයම වේවා ... ස්ටුඩන්ට් නොනා..ඩ්පෙන්ඩ්.මම මට ලන්කාවේ ටැක්ටර් බුල් ඩෝසර් බැකො යන්ත්‍ර..සහ බර වාහන අවු.25 පලපුරුද්ද හා.කාර්ම්ක දැනුම ඇත...ජොබ් එකක් හොයන්න පුළුවන් ද...ඔබට .ජය ජය ජය ජය
@tv2wins883
@tv2wins883 4 ай бұрын
Tervetuloa! Kiitos ගොඩක් වැදගත් ඔයා දුන්න තොරතුරු ( මම ෆිනිලන්ඩ් භාෂාව ඉගන ගන්න උත්සාහ කරනවා
@chinthakagalgewala9196
@chinthakagalgewala9196 6 ай бұрын
Video is Super > on the point with all the exact websites and relevant names .. KEEP this UP ..
@damiyLK
@damiyLK 2 ай бұрын
බොහොම පින් ❤
@randikalakshan3509
@randikalakshan3509 9 ай бұрын
වටිනා අදහස් පෙලක්...
@indranipathiranage2253
@indranipathiranage2253 6 ай бұрын
Best video Malli. Thank you so much.❤
@anulawathiekanayake4056
@anulawathiekanayake4056 2 ай бұрын
Really nice, explaining. Thanks.its mortivated me towards working path. ❤
@jettkolonna2358
@jettkolonna2358 4 ай бұрын
බෙහෙවින්ම ප්‍රයෝජනවත්. බොහොම ස්තුතියි.
@කිබුලා
@කිබුලා 9 ай бұрын
දිගටම මේ වගේ දේවල් දාන්න අයියේ මාර විදියට වටිනවා❤🎉
@ranga1778
@ranga1778 8 ай бұрын
😢😢😢Y
@kalparathnasekara6663
@kalparathnasekara6663 3 ай бұрын
A great guidance , Thank you very much
@LakmalAsanka-vw1st
@LakmalAsanka-vw1st 7 ай бұрын
ගොඩාක් ස්තුතියි වන්ත වේවා
@CarromKing-dilz
@CarromKing-dilz 8 ай бұрын
Great explanation.. god bless you ❤
@shanthiwickramasinghe1546
@shanthiwickramasinghe1546 3 ай бұрын
Thank you jayawewaa obata
@භාෂිණීකාරියවසම්
@භාෂිණීකාරියවසම් 8 ай бұрын
Very useful information. Thank u verymuch
@sachithnuwantha3322
@sachithnuwantha3322 7 ай бұрын
❤❤❤❤ ගොඩාක් වටිනවා බොහෝම ස්තුතියි චන්දිම මහත්මයා... language එක ඉගෙන ගෙන apply කළොත් වඩාත් හොඳයි නේද
@sayontv2023
@sayontv2023 7 ай бұрын
ඔව්. එහෙම කරන්න පුළුවන් නම් වරදින්නෙ නැහැ. ජය වේවා ඔබට! ❤
@maheshshiran896
@maheshshiran896 5 ай бұрын
Best explanation
@2002_Nishu
@2002_Nishu 7 ай бұрын
Aththatama watinwa meka.. wena channel wala boru baila... ❤🙏🌻
@vinsri7129
@vinsri7129 8 ай бұрын
Brilliant explanation
@ranjithmarasingha1471
@ranjithmarasingha1471 9 ай бұрын
maru aiya thanks. tawa videos danna ❤
@geethanjaliegajanayaka
@geethanjaliegajanayaka 9 ай бұрын
I like to work in Finland.I am Sri lankan.now I work in Israel as a ceargiver
@pushpaamiliani4476
@pushpaamiliani4476 6 ай бұрын
Mamat kamati math israyal
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 4 ай бұрын
Thank you.. 😊
@jayanthawijerathne8288
@jayanthawijerathne8288 9 ай бұрын
Excellent ❤❤❤❤❤
@harshanithanthiriwatta8350
@harshanithanthiriwatta8350 8 ай бұрын
Great Job ❤❤
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 2 ай бұрын
Nursing digree එකකට එනවා නම් caregiver or job එකක් හොයා ගන්නේ කොහොමද
@NimalWeerasuriya-pr5nx
@NimalWeerasuriya-pr5nx 7 ай бұрын
Thanks Dr god bless
@MasclineHoldings
@MasclineHoldings 8 ай бұрын
thanks for detail ,
@amcolanka7332
@amcolanka7332 8 ай бұрын
Godak hoda danuwath kirimak (borubaela na)❤🥰🙏
@dammijaakola6932
@dammijaakola6932 9 ай бұрын
Well said 😊
@miltonellawala7798
@miltonellawala7798 6 ай бұрын
හොදයි පැහැදිලි කිරීම…කවරදාවත් බොරු කියන්න එපා.. හේතුව අද මේ රටට ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් පැමිණ පසුතැවිලි වෙනවා.. සිහිණ මාළිගා කඩා වැටිලා..
@Hasa......
@Hasa...... 6 ай бұрын
Thank you very much💐💐
@accountingkingroshanhennad5230
@accountingkingroshanhennad5230 3 ай бұрын
භාෂාව ඉගෙන ganna වීදිය කියන්න please
@dumindafernando7549
@dumindafernando7549 9 ай бұрын
නියමයි
@ExaminationBranchUniversityofR
@ExaminationBranchUniversityofR 9 ай бұрын
Good job Sir
@dinushalakmal3163
@dinushalakmal3163 6 ай бұрын
Thnks bro ❤❤❤
@surangaranaweera3386
@surangaranaweera3386 7 ай бұрын
Thanks ❤
@BandaraManike-df5oy
@BandaraManike-df5oy Ай бұрын
Hi , mehe AL karala dgree ek karann finland enn puluwand , palaweni dgree ekat enn puluwand , ohe law dgree ekak karann puluwand ane mata podi wisthara tikak kiyannko 😊
@kularuwankusumtillake8329
@kularuwankusumtillake8329 8 ай бұрын
great one
@anuradeshapriya177
@anuradeshapriya177 7 ай бұрын
Matara walgama Dr Buddika Finland Innawada , 2000 vithara awe
@PrasangaSenarathna
@PrasangaSenarathna 8 ай бұрын
හරිම වටිනවා. මම නර්සින් වලට ටොපප් ඩිග්රියට. husband police officer kenek. sikiurity job thiyanawada
@sayontv2023
@sayontv2023 7 ай бұрын
ඒ වගේ jobs වලට මෙහේ භාෂාව අවශ්‍ය වෙනවා. නමුත් nursing වල practical training වලදි ඔයාට advantage එකක් වෙන්න පුළුවන්. ජය වේවා! ❤
@nkcreations5536
@nkcreations5536 7 ай бұрын
Bachelor ekakata 2025 enna inna girl kenekt part time karanna lesi vena qualifications thiyeda mehen hadagena enna puluvan example ekak vidiyata coffee hadana vage short course
@sayontv2023
@sayontv2023 7 ай бұрын
Restaurant සමබන්ධ දේවල් බලන්න. ඒ වගේම Hygiene passport එකටත් study කරලා එන්න. එතකොට ආපු ගමන් exam එක කරලා ඒක ගන්න පුළුවන්. එකකට restaurant work කරද්දි ඒක වටිනවා ගොඩක්. ජය වේවා! ❤
@ayasmanthasamarakoon1209
@ayasmanthasamarakoon1209 9 ай бұрын
V good
@TheDiaryofPinkScooter
@TheDiaryofPinkScooter 7 ай бұрын
Music පැත්තෙ jobs තියෙනවද ?
@sayontv2023
@sayontv2023 6 ай бұрын
මෙහෙ music style එක නම් ටිකක් වෙනස්. Metal music තමයි වැඩිපුර භාවිත වෙන්නෙ. නමුත් භාෂාව ප්‍රශ්ණයක් නොවෙනවා නම් අවස්ථාවක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ. ඔබට ජය!❤
@UpulRangana-o8k
@UpulRangana-o8k 5 ай бұрын
රුමේනියා ඉදල විසිට් ආවොත් ජොබ් එකක් කරන්න පුළුවන්ද
@sayontv2023
@sayontv2023 4 ай бұрын
Visit visa ඇවිත් job කරන්න නම් බැහැ. නමුත් ඔබට job එකක් හොයාගෙන ඒ ආයතනයෙන් job contracy එකක් අරගෙන ආයෙ ඔබේ රටට ගිහින් හරි විදියට visa apply කරලා එන්න පුළුවන්. ඕක තමයි හරි ක්‍රමය. ඒ වගේම දැන් (2024 මාර්තු 31 සිට) රොමේනියාවත් schengen රටක් නිසා visa නැතුව එන්නත් පුළුවන්. ජය වේවා! ❤
@kithsiriduminda7666
@kithsiriduminda7666 6 ай бұрын
Mata දවස් 15 වීසා එකක් තියෙන්නේ.. මට ඇවිල්ලා job visaඑකක් කරගන්න පුළුවන්ද ... උදව් කරන්න පුළුවන්ද මට ple...
@sayontv2023
@sayontv2023 4 ай бұрын
Visit visa ඇවිත් job කරන්න නම් බැහැ. නමුත් ඔබට job එකක් හොයාගෙන ඒ ආයතනයෙන් job contracy එකක් අරගෙන ආයෙ ඔබේ රටට ගිහින් හරි විදියට visa apply කරලා එන්න පුළුවන්. ඕක තමයි හරි ක්‍රමය. ජය වේවා! ❤
@DammikaGunathilaka-z3d
@DammikaGunathilaka-z3d 7 ай бұрын
Mama me vena kota vena rataka study karanawa.mama hospitality course ekak karala thiyanawa.visit visa avith job ekak hoya ganna puluvan veida.
@sayontv2023
@sayontv2023 7 ай бұрын
Visit visa වලින් ඇවිත් job කරන්න අමාරුයි. මොකද job එකකට ගන්නකොට එයාලා ඔයාගෙ RP එක බලනවා. නමුත් Visit visa වලින් ඇවිත් මෙහේ employer කෙනෙක් ඔයාව ගන්න කැමති වුණොත් ආයෙ ගිහින් ඒ employer ගෙ sponsorship එක යටතේ ආයේ work permit එකකට එන්න පුළුවන්.
@Oparatar
@Oparatar 3 ай бұрын
Equipment opratar job tyanawa da please document awanna m
@Thili489
@Thili489 9 ай бұрын
Thank u details walata. Mama Helsinki TE office eke mata interview eka thibba officer dunna notice ekak wage deyak recycling center ekaka work trial ekak. Mata interview thibuna welawema mata ekata yanna appoinment ekak officerma dala dunna. Ekath Oya me video eke anthimata kiwwa wage deyak da kiyala dana ganna puluwanda?
@sayontv2023
@sayontv2023 9 ай бұрын
ඔව්. මම හිතනවා එහෙම එකක් තමයි කියලා. ඔයා පොඩ්ඩක් හොයලා බලන්න TE-office එකෙන් ද ගෙවීම් කරන්නෙ කියලා. පිළිතුර ඔව් නම් ඒක මම කියපු try-out එකම තමයි. ඔබට ජය! ❤
@ffloverarosha9746
@ffloverarosha9746 5 ай бұрын
Ayye man ol karanava may Mata al valata man maths valata ict karanava Mage favourite country ekath finland mata ehe job ekak karanna ona ict paththen vage monada job Ane please karadarayak nattam reply karanavadaAne please karadarayak nattam reply karanavada
@sayontv2023
@sayontv2023 4 ай бұрын
A/L වලට ICT කළා කියලා ම job එකක් හොයා ගන්න ටිකක් අමාරු වෙයි. නමුත් ඒ සම්බන්ධ degree එකක්, diploma එකක් හෝ එහෙම නැත්නම් වෙන experience එකක් හරි තියෙනවා නම් ඒක ගොඩක් වැදගත්. ඒ නිසා ටිකක් ඒ ගැනත් හිතන්න. ජය වේවා! ♥
@DilshansameeraRajapaksha
@DilshansameeraRajapaksha 5 ай бұрын
සැහැල්ලු වාහාන වලට ජොබ් තියේද අයියේ
@sayontv2023
@sayontv2023 4 ай бұрын
සැහැල්ලු වාහන වලටත් job තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට language එක ඕනෙ වෙනවා.
@kushanichamodya-h9n
@kushanichamodya-h9n 7 ай бұрын
Sir....student visa awama student witharak awama part time karala ilaga auruddata oni karana course fee eka hoya ganna puluwanda....e kiyanne sir mata thaniyama viyadam hoya ganna puluwanda sir gedarin illanne nathuwa
@sayontv2023
@sayontv2023 7 ай бұрын
ඒක ඔයාට ලැබෙන job එක මත තීරණය වෙනවා. සාමාන්‍යයෙන් මෙහේ part-time job එකක් student කෙනෙකුට කරන්න පුළුවන් සතියකට පැය 30ක් විතරයි. ඒ කියන්නේ මාසෙට Euro 1200-1400 අතර මුදලක් ලැබෙන්නේ. ඒක manage කරගෙන ඉන්න පුළුවන් නම් මුදල් ටික ටික එකතු කරලා university fee එක ගෙවන්න පුළුවන් වෙයි. නමුත් ආයෙත් මම කියන්නේ ඒක ඔයාට ලැබෙන job එක මත තමයි තීරණය වෙන්නේ. ඔබට ජය! ❤
@salonmaheshi3966
@salonmaheshi3966 5 ай бұрын
Ane aiye mamath asai
@travelwithduminda
@travelwithduminda 8 ай бұрын
Is there Minimum age limit for the jobs ? what about 51 year person with skild for hotels
@sayontv2023
@sayontv2023 7 ай бұрын
If you are fit and healthy enough to work, age is not an issue. Gool luck! ❤
@chathurikamadushani9032
@chathurikamadushani9032 5 ай бұрын
Is there possibility to come into Finland in a visit visa and switch to work visa
@sayontv2023
@sayontv2023 4 ай бұрын
It is not possible to work on a visit visa. But you can find a job, get a contract from that company, go back to your country and apply the visa properly. That is the right way. 🙂
@gaminihapuarchchi4054
@gaminihapuarchchi4054 8 ай бұрын
Maltawala inne hevidrving lisunsans tiyanawa
@sayontv2023
@sayontv2023 7 ай бұрын
Heavy vehicle license තියෙන එක වාසියක් වෙන්න පුළුවන්. නමුත් භාෂාව ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. මම දීපු links වල එහෙම vacancies තියෙනවා. ජය වේවා!
@tonycuriosity8870
@tonycuriosity8870 6 ай бұрын
U DID A HOOD JOB THANKS. GOD BLESS
@jayaweeradenipitiya
@jayaweeradenipitiya 9 ай бұрын
Oya kalin media karala dan ohe karana job eka mokakda bro ?
@LakroTv
@LakroTv 6 ай бұрын
Mama inne Romaniawe...march 31 Schengen wenawa...apita visit ekakata avith job ekak hoyaganna puluwanda .please wisthara tikak kiyanna...mata mahaththayawa contact karaganna number ekak denna puluwanda.
@nuwanprabash85
@nuwanprabash85 4 ай бұрын
Rest house walata man enna enne
@sudarshiperera6415
@sudarshiperera6415 8 ай бұрын
Finland language ekk study karanna website ekk recommend krnn puluvnd ?
@sayontv2023
@sayontv2023 7 ай бұрын
එහෙම KZbin channels and websites කීපයක් තියෙනවා. මේක පොඩ්ඩක් බලන්න. ජය වේවා! www.youtube.com/@FinnishWithAnna
@tuwitarsamarawickrama7315
@tuwitarsamarawickrama7315 8 ай бұрын
Wayasa 48 kenekuta job thiyenawada??
@sayontv2023
@sayontv2023 7 ай бұрын
Yes. Age is not a big issue. Good luck!
@daravlogs6079
@daravlogs6079 7 ай бұрын
Oba kohomada Finland walata avith inne Refuge da
@sayontv2023
@sayontv2023 4 ай бұрын
අපෝ නෑ! 😆
@danudanu7783
@danudanu7783 6 ай бұрын
Company jobwalata gannawada sir
@sayontv2023
@sayontv2023 6 ай бұрын
ඔව්. ගන්නවා. එයාලාගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදියට අයැදුම් කරන්න. ඔබට ජය! ❤
@lasanthaAnthone
@lasanthaAnthone 9 ай бұрын
Visit visa can convert work visa in finland
@sayontv2023
@sayontv2023 7 ай бұрын
If an employer wants to hire you after coming on a visit visa, you can go back to SL and get a work permit under the sponsorship of that employer.
@ranasinhasunethra9545
@ranasinhasunethra9545 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 7 ай бұрын
Hotel jobs thibenawada???
@sayontv2023
@sayontv2023 7 ай бұрын
තියෙනවා. නමුත් සමහර jobs වලට Finnish language එක අවශ්‍ය වෙනවා. එහෙම නොවෙන jobs තියෙනවා. විශේෂයෙන් foreigners ලා වැඩිපුර ගනුදෙනු කරන hotels. ඒ ගැන ටිකක් හොයලා බලන්න. ඔබට ජය!
@OllySiriwardena
@OllySiriwardena 4 ай бұрын
Me welawe oyawa contact kara ganna thiyanawanamloku deyak
@anuradeshapriya177
@anuradeshapriya177 7 ай бұрын
Dr Buddika Innawada
@sayontv2023
@sayontv2023 4 ай бұрын
මම දන්න බුද්ධික කෙනෙක් නම් ඉන්නවා. ඒත් එයා Dr. කෙනෙක් නම් නෙවෙයි. 🙂
@OllySiriwardena
@OllySiriwardena 4 ай бұрын
Enna thiyana asawa thawath wadi wenawa.harima hodata pahadili karanawa. contact no ekak ganna barid
@mk5052
@mk5052 9 ай бұрын
Mata oyaga no aka danna puluwanda please
@mk5052
@mk5052 9 ай бұрын
Mamat danata Europe 🇪🇺 rataka jivat wanna
@කිබුලා
@කිබුලා 9 ай бұрын
​@@mk5052Koheda
@kithsiriduminda7666
@kithsiriduminda7666 6 ай бұрын
ඔබතුමාගේ contact number එකක් දෙන්න පුලුවන්ද
@shakiladissanayake7588
@shakiladissanayake7588 9 ай бұрын
Great ❤❤❤
@shashinipathirana880
@shashinipathirana880 2 ай бұрын
Thank you 😊
@piumioshala7785
@piumioshala7785 3 ай бұрын
Thanks ❤
@sonalifernando9538
@sonalifernando9538 8 ай бұрын
Great ❤
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Finland යන ක්‍රමය | Finland Visa for Sri Lankans 2024 | Sinhala video
29:39
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 301 М.
Why You'll Hate Living in Finland (7 Reasons)
10:17
Aleksi Himself - Videos about Finland
Рет қаралды 738 М.
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 30 М.