වයිෆ්ගෙ හැටි බලන්නකෝ ඇන්ටි කෙනෙක් වගේ |ගායකයාගේ බිරිඳට අපහාස කරපු තරුණිය|Hari Tv | sachini dilhara

  Рет қаралды 1,173,298

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 463
@Haritv
@Haritv 2 жыл бұрын
‘ගෑනිගෙ අවුලක් තියෙන්නෙ අපේ පුතාගේ නෙමෙයි’ ලේලිට අපහාස කරපු නැන්දම්මාට කටඋත්තර නැති වුන හැටි kzbin.info/www/bejne/iGiXYmt-mrKKd8k
@DrShanikaAnthony
@DrShanikaAnthony 2 жыл бұрын
Excellent ! 👍👍
@Hansi-657
@Hansi-657 2 жыл бұрын
Akanam aththa
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
දිනේශ්❤ රැන්ඩෙලා. මුලින්ම මතක් උනේ. මගෙ ජීවිතේ දැකපු සාර්තකම විවාහ ජීවිත වලින් එකක්. ආදර්ශමත් ❤
@madushikajayamali5839
@madushikajayamali5839 2 жыл бұрын
Matath e dennawa thama mathak une ..mokada godak aya e dennata eka eka ewa kiyanawa ne
@malapriyanthi8106
@malapriyanthi8106 2 жыл бұрын
Matath
@malapriyanthi8106
@malapriyanthi8106 2 жыл бұрын
E dennata e dennage wayasa පෙනුම prashnayak naththam society eka kiyana katha katha thamange life ekata gaawaganna ona naaa
@seyapanchali1017
@seyapanchali1017 Жыл бұрын
අනිවාරෙන් මමත් දැකපු හොදම සහ සාර්ථකම විවාහා වලින් එකක්..❤️🥺 ඒ ගොල්ලො හරි සමගියෙන් ඉන්නවා ඒ ගොල්ලන්ට නැති ප්‍රශ්න තමයි මේ සමාජෙ මිනිස්සුන්ට තියෙන්නෙ 😐
@dinushaachintha3766
@dinushaachintha3766 Жыл бұрын
Matath
@jayam1429
@jayam1429 2 жыл бұрын
ඇත්තටම සමාජයට දුන් ඒ ආදර්ශමත් , ආදරණීය ඔවදන බොහොම වටිනවා .. ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි !
@sanjeewafernando9626
@sanjeewafernando9626 2 жыл бұрын
මට මතක් වුනෙ දිනේශ් අයියව... ආදරේ කියන්නෙ අකුරු 4ක් නෙමෙයි . ඊට එහා ගිය දෙයක්.. ඒකෙ තේරුම වත් නොදන්න ගොබ්බයො නිසා කීයක් නම් හිත් රිදිලා ඇද්ද ..හැබැයි ඒකෙන් වෙන්නෙත් ඒ ආදරේට තක්සේරුවක් මිස අවතක්සේරුවක් නෙමෙයි....
@zarafernando44
@zarafernando44 2 жыл бұрын
ඇත්තටම මටත් මතක් උනා .දිනෙශ් තරන්ග.
@chamilamalkanthi1679
@chamilamalkanthi1679 2 жыл бұрын
Matath mathak une eyawama thamai
@samanmeepagala6925
@samanmeepagala6925 2 жыл бұрын
මටත් මතක් උන
@සයිප්රස්අපි
@සයිප්රස්අපි 2 жыл бұрын
අනිවාර්යයෙන් අනුන්ගෙ කුණු හොයන අයට මෙක හොද පහරක්😁😁🤭🤭
@chamalkavithanage470
@chamalkavithanage470 2 жыл бұрын
හොද දෙයක්..මේක සේරටම හොද පාඩමක්.අනුන්ගෙ ගෙවල්වල කුනු හොයන්නෙ තමන්ට මුකුත්ම නැති අය
@lihinifernando3909
@lihinifernando3909 2 жыл бұрын
නියමයි සචිනි අක්කි ඔයාගේ මේ වගේ වීඩියෝස් ගොඩාක් වටිනව අද මිනිස්සුන්ට....♥️♥️
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
මාර සුපිරි වැඩක්. මේව තමයි සමාජෙට දෙන්න ඕන .නැවත නැවත බලන මෙවැනිම බොහෝ චරිත මෙයින් වත් පාඩමක් ඉගන ගන්නවා නම් එය මෙවන් වීඩියෝ කරන අයටත් පිනක්.
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
වටින වීඩියෝ එකක් .... අනුන් ගැන හොයන අයට වයස,කලුද සුදුද,දුප්පත් පොහොසත් කම් ජාතිය,ආගම කොච්චර දේවල් හොයනවද .........
@judekrishantha4287
@judekrishantha4287 2 жыл бұрын
ජාතිය ආගම හොයන්නේ මුස්ලිම් තමා ලෝකෙම ..ගිහින් බලපන් උන් මුස්ලිම් නොවන අයට සලකන හැටි..
@artgallerytv6221
@artgallerytv6221 2 жыл бұрын
දිනේෂ් තරංග... එයාගේ නෝනා මතක් වුණා..❤️ ඒකටම හදපු වීඩියෝ එක තමයි මේක 🌼
@shanuudissanayake8768
@shanuudissanayake8768 2 жыл бұрын
මමත් හිතුවේ එයාට කිව්වා කියලා අනේ
@dineshbro868
@dineshbro868 2 жыл бұрын
Ow
@sharadajanadari9419
@sharadajanadari9419 2 жыл бұрын
Mamath hithuwa
@nethranethu2924
@nethranethu2924 2 жыл бұрын
දිනේශ්ගේ වයිෆ්ට වඩා සමිතා කොච්චර වයසද ඒ උනත් ඔය චිරන්ත යස අගේට සමිතව බැදගෙන පවුල් කන්නේ
@indikaindi6828
@indikaindi6828 2 жыл бұрын
Matath matak una
@msskre4805
@msskre4805 2 жыл бұрын
❤️අනිවාර්යෙන් අපේ ලංකාවේ කොහොමත් අනිත් මිනිස්සුන්ගේ ඇද හොයන කට්ටිය ඉන්නේ. එකනේ මේකට මෙහෙම වෙලා තියෙන්නේ
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
හොඳ පනිවුඩයක් මේ දුන්නේ ගොඩක් ස්තුති යි ඔන්න ඔහොම තමයි සමාජ ආකල්ප අපි වෙනස් කරන්න ඕන ❤
@lovelymom9841
@lovelymom9841 2 жыл бұрын
අනේ ඇත්තමයි..ඔයාල ගොඩක් හොද දේවල් සමාජගත කරන්නෙ..💜️💜️💜️💜️
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
ඉතින් ඇත්තනෙ, ඒ ගායකය පල්ලියෙ ඉන්දි ඒ නාකි ඇන්ටි අර කොල්ලට සැර දාල, ඔක්කොම ඉස්සරහ බැනල, හෙන පොර වෙලා, ඊට පස්සෙ කොල්ලගෙ බි!ජ්ජෙන් අල්ලල ඌට කියල බලෙන් උ!කාගෙන, ඊට පස්සෙ කොල්ලට කරන්න දෙයක් නැතුව බැන්ද. ඌ හිතන් ඉන්නෙ ඒක තමයි ආදරේ කියල. දන්න උන් දන්නව ඌව රේප් කරපු හැටි 😂💩ඉතින් ඇත්තනෙ, ඒ ගායකය පල්ලියෙ ඉන්දි ඒ නාකි ඇන්ටි අර කොල්ලට සැර දාල, ඔක්කොම ඉස්සරහ බැනල, හෙන පොර වෙලා, ඊට පස්සෙ කොල්ලගෙ බි!ජ්ජෙන් අල්ලල ඌට කියල බලෙන් උ!කාගෙන, ඊට පස්සෙ කොල්ලට කරන්න දෙයක් නැතුව බැන්ද. ඌ හිතන් ඉන්නෙ ඒක තමයි ආදරේ කියල. දන්න උන් දන්නව ඌව රේප් කරපු හැටි 😂💩
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
👍👍
@vihangiashinshana1884
@vihangiashinshana1884 2 жыл бұрын
හොද පණිවිඩයක් .ගොඩක් අයට තමන්ගේ අඩුපාඩු පේන්නෙ නෑ.අනිත් අයගේ නැති අඩුපාඩුත් මවලා කියනවා.අනිත් අයගේ වැරදි හොය හොයා කාලේ නාස්ති කරනවට වඩා තමන්ගේ ජීවිතේ එක දවසට එක අඩුපාඩුවක් හරි හදාගන්න එක වටිනවා.☺️👍
@kanchanasadamali96
@kanchanasadamali96 2 жыл бұрын
කොහොමත් ලංකාවෙ සමහර මිනිස්සු හිතන විදිය නම්..... කියල වැඩක් නෑ.තමන්ගේ දෙයක් බලාගෙන පාඩුවේ ජීවත් වෙන මිනිස්සු හරි අඩුයි.ඉන්නෙම අනුන්ගේ දේවල් හොය හොය පද හද හද වචනෙකින් හරි අනුන්ගේ හිත රිද්දන අනුන්ට කරදරයක් වෙන විදියට ජීවත් වෙන මිනිස්සු.මේ කතාව ගොඩක් ආදර්ශවත් කතාවක් 👍👍
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 2 жыл бұрын
අමුතු සිරිලංකාවේ ජිවත් වන මිනිසුන්ට හොද ආදර්ශයක්, නියමයි..
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
ඉතින් ඇත්තනෙ, ඒ ගායකය පල්ලියෙ ඉන්දි ඒ නාකි ඇන්ටි අර කොල්ලට සැර දාල, ඔක්කොම ඉස්සරහ බැනල, හෙන පොර වෙලා, ඊට පස්සෙ කොල්ලගෙ බි!ජ්ජෙන් අල්ලල ඌට කියල බලෙන් උ!කාගෙන, ඊට පස්සෙ කොල්ලට කරන්න දෙයක් නැතුව බැන්ද. ඌ හිතන් ඉන්නෙ ඒක තමයි ආදරේ කියල. දන්න උන් දන්නව ඌව රේප් කරපු හැටි 😂💩 දැන් ඒකිගෙ කලින් දුවට වඩාගෙන අරිනව ගෑනි නැති වෙලාවට 😂💩...
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 2 жыл бұрын
ඔයාල වගේ අය ඉන්න නිසා තමයි මේ රටටත් මෙහෙම වෙලා තියෙන්නේ, සියලු දෙනාගේම Comments වලට ගිහින් දෙකයි පනහේ Reply දාන කෙනාගේ වැදගත්කම හොදටම තේරේනවා,
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
@@gayaniwijesinghe6564 ඉතින් ඇත්තනෙ, ඒ ගායකය පල්ලියෙ ඉන්දි ඒ නාකි ඇන්ටි අර කොල්ලට සැර දාල, ඔක්කොම ඉස්සරහ බැනල, හෙන පොර වෙලා, ඊට පස්සෙ කොල්ලගෙ බි!ජ්ජෙන් අල්ලල ඌට කියල බලෙන් උ!කාගෙන, ඊට පස්සෙ කොල්ලට කරන්න දෙයක් නැතුව බැන්ද. ඌ හිතන් ඉන්නෙ ඒක තමයි ආදරේ කියල. දන්න උන් දන්නව ඌව රේප් කරපු හැටි 😂💩 දැන් ඒකිගෙ කලින් දුවට වඩාගෙන අරිනව ගෑනි නැති වෙලාවට 😂💩...
@T타
@T타 2 жыл бұрын
@@prettygirl6896 ane pala ynna gon gani tho danna redda manasika ledek beth ganin gihin 😂 tho oko gihin kiyapan gedara unta anunge commet wala walalen nathuwa 😂😂
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
@@T타 ඉතින් ඇත්තනෙ, ඒ ගායකය පල්ලියෙ ඉන්දි ඒ නාකි ඇන්ටි අර කොල්ලට සැර දාල, ඔක්කොම ඉස්සරහ බැනල, හෙන පොර වෙලා, ඊට පස්සෙ කොල්ලගෙ බි!ජ්ජෙන් අල්ලල ඌට කියල බලෙන් උ!කාගෙන, ඊට පස්සෙ කොල්ලට කරන්න දෙයක් නැතුව බැන්ද. ඌ හිතන් ඉන්නෙ ඒක තමයි ආදරේ කියල. දන්න උන් දන්නව ඌව රේප් කරපු හැටි 😂💩 දැන් ඒකිගෙ කලින් දුවට වඩාගෙන අරිනව ගෑනි නැති වෙලාවට 😂💩...
@kanchanawarnakulasooriya839
@kanchanawarnakulasooriya839 2 жыл бұрын
Thank you... හොඳ ආදර්ශයක්..මේ වගේ තවත් video s hadanna... සමාජය වෙනස් විය යුතුය... මනුස්සයෙක් ගේ හිතට සතුටක් දෙන්න උත්සාහ කරන්න... එක වචනයකින් හෝ...❤️👍🙏
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
ලංකාවෙ ඉන්න නව පරපුරේ දක්ෂ කඩවසම් ගායන ශිල්පියෙක් ව මතක් වුණා...රූපයෙන් ඇතුළාන්තය මනින්න බෑ රූපය නිසා මිනිසුන්ව අපහසුතාවයට පත් කරන්නත් හොද නෑ
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
අනිවාර්යයෙන්
@danu1117
@danu1117 2 жыл бұрын
ඉතාමත් හොඳ ආදර්ශමත් පණිවිඩයක් ....👏👏👏
@dinushapriyangani1435
@dinushapriyangani1435 2 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත. එයාලටත් ඒක ප්‍රශ්නයක් නොවේනම්, ගොඩක් ආදරයෙන් ඉන්නවා නම්,, මොකද්ද අනිත් අයට තියෙන ප්‍රශ්නය?? රූපෙට රැවටිලා ගිය ගොඩක් අය අසරණ වෙලා තියෙනවා,, ඒ අතින් එයාලා කොච්චර සතුටින් ඉන්නවද,, අනිත් එක කැත කියලා නැහැ,, හැමෝටම තමන්ට ආවෙණික වූලස්සනක් ඇත,, ඇත්තටම මට නම් දිනේෂ් අයියගෙ අක්කි ගොඩක් ලස්සනයි ,, ඒ වගේම ඒ ගතිගුණ ,, ඒ අයියට ඒ අක්කි තියන ආදරය.. ඇත්තටම රෙස්පෙක්ට් අක්කි❤
@savindaabc1425
@savindaabc1425 2 жыл бұрын
නියමයි නංගී.💝💝💝 අනුන්ගේ දේවල් හොයන්නේ තමුන්ගෙ කුණු වහ ගන්න තමයි.මිනිස්සුන්ට තමුන් කැමති දේ කරන්න නිදහස තියෙන්න ඕන ,
@sanju4866
@sanju4866 2 жыл бұрын
අනුන්ට කතා හදන හැමෝටම මෙහෙම වෙන් ඔනි🙏
@chamurdichamurdi4748
@chamurdichamurdi4748 2 жыл бұрын
ලස්සනයි අක්කා වැද්ගත් උපදෙසක්
@chamurdichamurdi4748
@chamurdichamurdi4748 2 жыл бұрын
අනුන්ව අපහසයට පත් කරොත් තමන්ට හිතා ගන්න බැරි වේලවකදි තමන්ට වරදින්න පුලුවන් ,, අපට වැඩක් නෑ අනුන්ගේ කැමෙත්ත,, අවංක අදරයක් තියනවා නම් කගේ හරි අතර ඒ අයට අශිර්වද කරමු... වරදක් තියේ නම් එකත් කවදා හරි එයලටම තියෙයි...
@kavindumalsha1414
@kavindumalsha1414 2 жыл бұрын
හරි ටීවි හරිම දෙයක් කරලා👍
@sitharaawanthi2182
@sitharaawanthi2182 2 жыл бұрын
godak watina vedio ekak ..adare karana dennata wada amaruwa thiyenne wate inna ayata...wayasa kiyanne ilakkamak witharai..minissunge katawal wahanna apita bene...
@dewindishanika1557
@dewindishanika1557 2 жыл бұрын
ඔය වගේ අනුන්ගෙ මොනව හරි තේරුමක් නැති දේවල් ඕප දූප හොයන්නේ තමන්ගෙ තියෙන ජරාව කැත අඩුපාඩු වහගන්න දගලන මෝඩ මන්ද බුද්දික ගැහැනු පිරිමි .හැමෝම තමන්ගෙ තියෙන අඩු පාඩු පුලුවන් විදියට හදා ගන්නවනම් මේ ලෝකේ කොච්චර ලස්සනද❤️☺️
@wmskwansinghe1073
@wmskwansinghe1073 7 ай бұрын
රැන්ඩෙලා අක්කට මම ගොඩක් ආදරෙයි...මුලු පවුලටම. .❤❤
@rajibandara1767
@rajibandara1767 2 жыл бұрын
ඇත්තටම හොඳ දෙයක් me karane ඇත්තටම මොහොතකට hari වටිනාකමක් තියනව api සමාජයට godak hoda නිර්මාණයක්.🙂🙂🙂🙂🙏
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
අනිත් අය ලැජ්ජාවට පත් කරන්න ගිහින් තමන් තමයි ලැජ්ජා වෙන්නෙ 😃
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
🤭🤭🤭
@nethuakashi432
@nethuakashi432 2 жыл бұрын
අම්මෝ පට්ටම පට්ටම පට්ටම ඇත්ත.... හෙන ගහන ඇත්ත මේවා... මේවගේ ආදර්ශමත් short films ඕනි හරි tv එකෙන් ✌️❤️
@udenikimari2830
@udenikimari2830 2 жыл бұрын
මේ දවස්වල දෙන හොදම පාඩමක්
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 2 жыл бұрын
Great massage! Thank you 👍🏻
@pramiladilani7570
@pramiladilani7570 2 жыл бұрын
අපේ රටේ ගෑනුමයි තවත් කාන්තාවකට පද හදන්නේ වචන කියන්නේ විවේචන කරන්නේ ඒවා කවදාවත් හැදෙන්නේ නෑ අපේ රටේ මිනිස්සුන්ගේ😒😒
@rupirupi7629
@rupirupi7629 2 жыл бұрын
❤️❤️❤️❤️🙏 කාගෙවත් දේ හොයන්නෙ නැතිව තමන් හරියට ජිවත් වුනා නම් හරි දවසින් දෙකෙන් කැඩිල යන විවාහ වලට වඩා මේවාගේ ආදර කතා වලට පැවැත්මක් තියෙනවා
@rmnimalinisansalachandrase4134
@rmnimalinisansalachandrase4134 2 жыл бұрын
අද ගොඩක් දෙනා,මුල් තැන දෙන්නෙ ලස්සනට එත් සැබෑ ආදරෙයේදී ,ඊට වඩා වැදගත් ගොඩාක් දේ තියෙනවා.ඔය ලස්සන තැන් වල ගොඩාක් දුරට නැති ආදරය පැල්පත් වල තියෙනවා.අනික ආදරය කරන අයට වයස ප්‍රශ්නයක් නෙවේ නම් අනිත් අයට කොහොමත් වැඩක්නෑ.
@suddisuddimayasuddi5670
@suddisuddimayasuddi5670 2 жыл бұрын
😹😹😹😹යසයි වැඩෙ මනුස්සයන්ට අපහස කරනවාට
@renukasamarasekara3865
@renukasamarasekara3865 2 жыл бұрын
මේක නම් අර්ථවත් වීඩියෝ එකක් good luck
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Yes
@bandarabandara4442
@bandarabandara4442 2 жыл бұрын
පිරිමිත් ඉන්නවා ඔයවගේ.උන්ගේ ගෙවල්වලට කන්නාඩියක් අරන් දුන්නත් වැඩක් නෑ.ඒකෙන් මූන බලන්නෑ කැත හින්දා.ඒත් කතාවෙන් පොරවෙන්න හදනවා.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ත ව මත් අපි වනාන්තරයේ සමාජයට හැමදාම පණිවිඩය දෙන ඔබලා සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට 🌹🌹🌹❤❤❤❤
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
කොහොමත් ඇත්තටම ගැහැණියකට පදයක් හදන්නෙම ගැහැණියක්මයි ගොඩක් වෙලාවට....
@nalakadeshapriya821
@nalakadeshapriya821 2 жыл бұрын
අනේ නිකං ප ලයන් බං යන්න
@induwaradineth4942
@induwaradineth4942 2 жыл бұрын
ඇත්ත කතාවක්
@aurora0534
@aurora0534 2 жыл бұрын
අපේ රටේ නම් පිරිමි තමයි වැඩියෙන්ම. කවුරු හරි girl කෙනෙක් ජනප්‍රිය වී ගෙන එද්දිම බලන්නකෝ . එකපාරටම leak වෙලා කියල කියලා වීඩියෝ හැදෙන හැටි. උදා - යොහානි ,ආදිත්‍යා ,අශාන්‍යා 😵
@sadaham-r3s
@sadaham-r3s 2 жыл бұрын
@@aurora0534 සහතික ඇත්ත ,ගෑනුන්ට වඩා ඔහොම කමෙන්ට් දානවා මම දැකලා තියන්නෙ පිරිමි . "බඩුව කියයි, "ඇන්ටි "කියයි. නිකං චීත්ත වගෙ🤢
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
@@aurora0534 පිරිම්ත් ඉන්නවා ගෑනු වගේ චීත්ත අදින ඉතින්...මං කීවෙ මං අහලා දැකලා තියන දේවල් එක්ක...ගොඩක්ම ගැහැනු කෙනෙක් බිමට ඇදලා දාන්න ගොඩක් ගැහැනු තමා මුල් වෙන්නෙ
@lokubalasuriyasandhyalbslo3993
@lokubalasuriyasandhyalbslo3993 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු තමයි ඔහොම අනුන්ගේ දේවල් හොයලා තමන්ගේ වැඩ කටයුතු අතපසු කරගෙන ඕපාදුප හොයන්නේ 😀
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
😊😊
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 2 жыл бұрын
.මං ලංකාවේ නෙමේ ඉන්නේ ඒ නිසා අපිට මේවා දැකලම ගාණක් නැහැ.මං දන්න ඇන්ටි කෙනෙක හිටියා එයාට 52 පුතාව රටට ගත්තයින් පස්සේ එය යාලු වුනා අවුරැදු 56 ගෑනු කෙනෙක එක්ක.රට දිහාා නෙමේ තමන්ගේ දරැවො දිහා බලපුවම හොඳටම ඇති ඒ අම්මා සැහෙන්න දුක් වුනා තාත්තා නැතුව බලාගත්තේ දුක විඳලා.මගේ වයසේ කෙනෙක් එක්ක යාලු වෙද්දි අම්මව මතක් වුනේ නැද්ද කියලා. තව ඇන්ටි කෙනෙක් එයාට 50 අවුරැදු 30 කොල්ලෙක් එක්ක යාලු වුනා එයාගේ දුවටම 29 ඒ හින්ද වැඩිදුර හිතන්න එපා කැමති කෙනෙක් ජිවිතේ විඳපුවාවේ ඒත් ඔයලගේ දෙමාපියො ගැනත් හිතන්න අර ඇන්ටි ඒ ගැන හිතලම අසනීප වුනා.ඔයලා වැඩිදුර හිතන්න එපා ඔයලගේ දරැවො එහෙම කරනවට කැමතිද බලන්න.සාමනය වයස් පරතරයක් නම් ප්‍රශ්නයක් නැහැ පිට මිනිස්සුන්ගෙන් නම් වැඩක්ම නැහැ.අපි ඒ මිනිස්සුන්ට කන්න බොන්න දෙන්ාන නැනේ ඒත් වැඩිමල් කෙනෙක් දකිද්දි මේ මගේ අම්මා වගේ, මගේ අක්කා වගෙ කියන සංඤාව කෙනෙක්ට දකිද්දිම හිතට දාගන්න පුලුවන්නම් හොඳයි.⁣සමහර වෙලාවට සංසාරෙන්ම එන බැඳිම් තියෙනවා ඒ අය නම් කොහොමත් එකතු වෙනවා.ඒත හිතට නිකන් වහල් වෙන් අය පස්සෙ කාලෙක පසුතැවෙනවා.කෙහොම නමුත් ලංකවේ සංස්කෘතිය කියලා බැන්නට එහෙම එකක් දැන නැ එහෙම තිබ්බ ක⁣ාලේ කෙල්ලො කොල්ලෝ සමාජේට බයේ හැදුනා දැන් එහෙම එකක් නැ අද එක කෙ⁣ාල්ලෙක් එක්ක හෙට තව කෙනෙක් එක්ක.හැම කෙල්ලම කොල්ලම නෙමෙයි ඒත් ඔයාල ආදරේ හින්දා ව්ඳවපු අයනම් හේතුව ඒක තමා එක හිතක ඉන්නේ නැ ලැජ්ජාව බය අඩුයි මෙහෙට ආපු අය කරන දේවල් දැකලා කියන්නේ
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
හොද අදහසක් 💐💐💐💐
@roycearthur8060
@roycearthur8060 2 жыл бұрын
WOW!!!.Great massage 👌😊👏👏💯
@mnb5981
@mnb5981 2 жыл бұрын
කවදාවත් කෙනෙකුට අපහාස කරන්න එපා මොකද රූපය ට ආදරය කරන්න එපා කවදාවත් ආදරය කියන්නෙ ලස්සන වත් සල්ලි වත් නෙවෙයි ඒක අමතක නොකරන්න අනික සමාජයේ ගැහැනිය කට අපහාස කරන්නෙ ඔබත් ගැහැනියක් මයි
@yasaru2558
@yasaru2558 2 жыл бұрын
දිනේෂ් ටත් ඕකම වෙනවා ඇති..ඒ දෙන්න ගොඩක් ආදරෙන් ඉන්න්වා.
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ආදරණීය ඔවදන බොහොම වටිනවා .
@dimkahewavitharana160
@dimkahewavitharana160 2 жыл бұрын
නියම පනිවිඩයක්
@DrShanikaAnthony
@DrShanikaAnthony 2 жыл бұрын
Dear Lahiru, this is a great piece of awareness! please can you make the society aware more by doing this kind of clips? Right message will hit hard so that each person will think of going into other person’s shoe at least a bit more than before! Talk about various aspects of emotions n how it affects different individuals. Best wishes!
@kaveesha3914
@kaveesha3914 2 жыл бұрын
අනිවාර්යයෙන්ම...💜️🌿
@amandigunasingha5061
@amandigunasingha5061 2 жыл бұрын
Eka nm supiri.👍👍👍👍
@shenaya_fernando_80
@shenaya_fernando_80 2 жыл бұрын
🌸It's an effort to bring something good to the society.😍It's really worth it..May you get the strength to take more important things like this to the society.💕🤟
@joy.h.dhammapala3818
@joy.h.dhammapala3818 2 жыл бұрын
ජීවිතේට අවශ්‍ය සාර්ථක විවාහයක් හා හොද තේරුම් ගැනීමක් මිසක් .. ලෝකයා ඉදිරියේ සම්මත උන නාඩගමක නලු නිළියො දෙපලක් නෙමි ....
@roseldefrancisco8248
@roseldefrancisco8248 2 жыл бұрын
ඇත්ත කතාව 😍❤️
@roshanmexmex2396
@roshanmexmex2396 2 жыл бұрын
ඇත්තම තමා.. ගූඩ් 👍👍👍👍
@arishifernando1161
@arishifernando1161 2 жыл бұрын
හොද වැඩේ ඇත්තටම අයිති කාරයන්ට ප්‍රශ්න නැතිනම් අනුන් මේවා ප්‍රශ්න කරගන්නෙ එ අයට වෙන වැඩක් නැති නිසා අවන්ක ආදරෙ කියන්නෙ රූපය වයස ආදාලම නැ එවා හොයන අයගෙ පවුල් තමයි වෙලසන කැඩෙන්නෙ ...........
@madushikamadu1793
@madushikamadu1793 Жыл бұрын
ඒකනම් සුපිරිම වැඩක්...❤️❤️😊😊 අනෙ මටත් රගපාන්න අවස්ථාවක් දෙන්නකො ප්ලීස් 🙏🙏🙏🙏
@upalisenadeera6972
@upalisenadeera6972 2 жыл бұрын
අපිකවුරුත් ඇන්ටිලා අංකල්ලා ආච්ච්ලා සීයලා වෙනවනේනදඒක එයාලගේ සැපනම් අපේසතුටකරගමු එකඑල්ලේ හරිකෙලින්බලන්නඅමාරුනම් පුරදුවෙමු
@nimavlogs3939
@nimavlogs3939 2 жыл бұрын
Godak honda contents hedenawa.... Important message for the society. Go ahead. Ape minissunge mentality eka hedenna ona me rata wenas wenna nam...
@Visulaabishek8224
@Visulaabishek8224 2 жыл бұрын
Akki videos nam maru, puluwn nm thawa chuttak diga krnnkoooo😑🖐️ , ❤ oya nm maru akki,
@lakshani1702
@lakshani1702 2 жыл бұрын
Ane e video ekanam niyamai ❤
@nilukamalani5240
@nilukamalani5240 2 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත
@Nisansala-c9v
@Nisansala-c9v 2 жыл бұрын
මට එකපාරටම මතක් උනේ දිනේෂ් &රැන්ඩෙලා❤️
@shehaniradika8691
@shehaniradika8691 2 жыл бұрын
ඔව් මටත්
@hirunichamathka4805
@hirunichamathka4805 2 жыл бұрын
Matth
@dm7613
@dm7613 2 жыл бұрын
ඇයි උබල මෙච්චර මෝඩ බන්
@mali-by3ks
@mali-by3ks 2 жыл бұрын
අනුන්ගේ ඇද හොයපු ගැණුන්ට ඇස් දෙක ඉදිරි පිට දඩුවම්......😁 😁 😂😂😂
@sadinipereera9300
@sadinipereera9300 2 жыл бұрын
great 👍 thanks 🙏🏻
@sachisewwandi1217
@sachisewwandi1217 2 жыл бұрын
Good advice ❤️ හුගක්ම වැරදි කරපු ගෑනු තමයි තව ගෑනුන්ට අපහාස කරන්නෙ 😅😅
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
හොද ආදර්ශමත් ඔවදනක්...කාටවත් වැඩක් නෑ ...ඒ දෙන්නගෙ කැමැත්ත
@chamindukavishan3788
@chamindukavishan3788 2 жыл бұрын
සුපිරි❤️ ❤️
@esteemlanka7497
@esteemlanka7497 2 жыл бұрын
යමෙක් යම් කරුණක් මත(එය උගත්කම,රූමත්කම,ධනවත්කම හෝ වෙන ඕනෑම දෙයක් විය හැකියි) මානයෙන් උදම් වී අන් අය පහත් කොට සලකයි නම් ⁣ඔහු හෝ ඇය වසලයෙක් වෙති...වසල සූත්‍රය
@hasinishiranthi4305
@hasinishiranthi4305 2 жыл бұрын
🙏🙏🙏🙏
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
ඇත්ත කතාව
@shashisweerathunga364
@shashisweerathunga364 2 жыл бұрын
මතක් උනෙ දිනේශ් අයියව... ඒත් ආදරේ ට වයස . ලස්සන කියන්නෙ නිකන්ම අපි අපිම මවාගත්ත දේවල් විතරයි
@dm7613
@dm7613 2 жыл бұрын
මෝඩ කමෙන්ට්ස්😂 දාන්න එපා.දැන් මේක එයාගෙ වයිෆ් දැක්කොත් එයාටත් ඔය වගෙ දුකක් දැනෙනවනෙ හරකියේ මමත් ඒ වගෙ කියල.
@deepikakumari6844
@deepikakumari6844 2 жыл бұрын
ගොඩාක් ආදර්ෂ මත්
@geethageetha2189
@geethageetha2189 2 жыл бұрын
අනිවාර්යයෙන්
@nilanrajataksa3639
@nilanrajataksa3639 2 жыл бұрын
Hari tv hamadama hariyata inna hoda.budusaranai lahiru serta.
@ML-ty7lv
@ML-ty7lv 2 жыл бұрын
අනේ ඔයාත් හරියට වදුරා මුහුණ ක් තියේන්නේ දත් ටික හරිම ලස්සනයි ගෑණියෙක් ට ගෑණියේක්මයි නින්දා. කරන්නේ
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
ටීවී එකක් වත් බලලා නැද්ද බොල යූටියුබ් ආවෙ පෝං ලෑල්ලෙන්ද 🤣 භල්ලෝ මේක රගපෑමක්
@sadmusic6807
@sadmusic6807 2 жыл бұрын
ලස්සන කන්න ද හිත ලස්සන නැති ගැහැණිය 💥ගිනි කෙළියයි
@142samantha
@142samantha 2 жыл бұрын
Super ✌✌✌😍😍😍
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 жыл бұрын
සමාජයට හොඳ පනිවිඩයක් ,
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
ගොඩක් හොඳ පණිවිඩයක්. ඇත්තටම ආදරේ කරන දෙන්නට ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි අනිත් අය ඒක ප්‍රශ්නයක් කරගන්නේ... මම දැකල තියනවා පිරිමි කෙනාට වයස අවුරුදු 30ට වැඩි, ගැහැණු කෙනාට වයස අවුරුදු 17ට අඩු ආදර සම්බන්ධතා.
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
මට සරලවම කියන්න තියන්නෙ එයාලට හොඳ නම් අපිට මොකද කියලා 😁😁 මොකද එහෙම ඉන්න අයට නෙමෙයි ප්‍රශ්නය තියන්නෙ වටේ ඉන්න උන්ට 😂😂
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
එක නම් ඇත්ත
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
@@Harshi_online අන්නේකයි 🤝
@lasanthikumari8464
@lasanthikumari8464 2 жыл бұрын
ජීවිතේ හැමදේම සාර්ථක වෙන්නෙ වයසින් නෙමෙයි රූපෙන් නෙමෙයි තේරුම් ගැනීමෙන් ආදරෙන්,මගෙ හස්බනුත් මට වඩා අවුරුදු 10ක් බාලයි ඒත් අපි සතුටින්,අපිට ලෝකයා වැඩක් නෑ
@카-e6q
@카-e6q 2 жыл бұрын
මට මතක් වුනේ දිනේෂ් ...ඒත් මම ආසම කපල් එක එයා
@sumithrakasthuri5812
@sumithrakasthuri5812 2 жыл бұрын
Godak wedagth video ekak wagema godak adarshamath ekak dennata denna awankawama adareinam wayasa kiyanne nikamma nikam ilakkamak witharai Anika eyalata eka prashnayak nethnam anith Aya mokatada eka prashnayak Kara ganne
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
නියමයි අක්කී ස්තුතියි ඈ ....
@shanthalamahewa2761
@shanthalamahewa2761 2 жыл бұрын
මේ රටේ ඉන්නා බොහෝ අය තමන්ගේ වැරදි නිවැරදි කරගැනීම පසෙකලා වෙනත් අයගේ අසූචිවල සුවඳ බලීමට බොහෝ හපන් කාන්තාවන් විතරක් නොවේ චීත්ත අදින පිරිමිත් අදරටේ ඉතා බහුලයි
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
වටිනා උපදේශයක් සම හරක්ට..😂🥰👌
@wasanasanjeewani9551
@wasanasanjeewani9551 2 жыл бұрын
Oya.hari.godak lassani.vediyo.aka
@thishanishirly5878
@thishanishirly5878 2 жыл бұрын
ගොඩක් ස්තුති . මේවා බලලාවත් ලාංකික ගොබ්බ සමහරක් මිනිසුන් දැන්වත් හැදෙනවානම්
@Chanucakes1
@Chanucakes1 2 жыл бұрын
Mee wage watina video thawa dhanna godak watinawa
@kapilanilantha4907
@kapilanilantha4907 2 жыл бұрын
තමන්ගේ කුණු හංගගෙන අනුන්ගේ රෙද්දවල් හොයන උන්ට හොදම video එකක්
@nireshifdo2981
@nireshifdo2981 2 жыл бұрын
Mata Dinesh tharanga aiyawai eyage wifewai matk una. Mokada eyatath minissu කොච්චර katha kiwwada. E hemadema iwasan eya hari adren innwa ❤️❤️❤️man nam asama charithyak e akki.
@chanikajay6230
@chanikajay6230 2 жыл бұрын
ey unata ey gana eya hamatanama kata karanawa wadi.eyala eka market karanawa hama tanama.oita wada lassanai paduwe adaren hitiya nam.
@madushimadushi5817
@madushimadushi5817 2 жыл бұрын
ow eyala dennatama karapu ekak wage.ane manda paw ithin
@nireshifdo2981
@nireshifdo2981 2 жыл бұрын
@@madushimadushi5817 ow eyalawamai mathk une mata
@madushanipremathilaka5552
@madushanipremathilaka5552 2 жыл бұрын
පිරිමි තමා දැන් වැඩියෙන් කතා කියන්නෙ නම්😅😅
@chanakakmr9989
@chanakakmr9989 2 жыл бұрын
ඇන්ටි කෙනෙක් නැත්තනම් ආච්චි කෙනෙක් වුනත් කමක් නෑ බං බැන්ඳයින් පස්සෙ පිට එවුන්ගෙන් හුකාගන්නැති ගෑණියෙක් නම්
@artgallery915
@artgallery915 2 жыл бұрын
කෙලින්ම ඕක වදින්නේ දිනේෂ් තරංගගෙ පව්ලට❤ නියමයි❤🌸
@anushikathilini9892
@anushikathilini9892 2 жыл бұрын
Niyamai kiyanne ??ai??
@githikasewwandi2219
@githikasewwandi2219 2 жыл бұрын
@@prettygirl6896 oya den eka dekkada ethkota 😄.oya ai me comment eka hema ekkatama dagena yanne.e gayakayatawath nathi amaruwakne oyata thiyenne.anunge kunu hoyanna kalin thamange kunu hodagena inna 😄
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
@@githikasewwandi2219 හනේ හනේ, රී!ල පු!ක හෝදන්නෙ නැති ගෑනියෙක් කියන කතා 💩😂
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
@@githikasewwandi2219 ඉතින් ඇත්තනෙ, ඒ ගායකය පල්ලියෙ ඉන්දි ඒ නාකි ඇන්ටි අර කොල්ලට සැර දාල, ඔක්කොම ඉස්සරහ බැනල, හෙන පොර වෙලා, ඊට පස්සෙ කොල්ලගෙ බි!ජ්ජෙන් අල්ලල ඌට කියල බලෙන් උ!කාගෙන, ඊට පස්සෙ කොල්ලට කරන්න දෙයක් නැතුව බැන්ද. ඌ හිතන් ඉන්නෙ ඒක තමයි ආදරේ කියල. දන්න උන් දන්නව ඌව රේප් කරපු හැටි 😂💩 දැන් ඒකිගෙ කලින් දුවට වඩාගෙන අරිනව ගෑනි නැති වෙලාවට 😂💩......
@githikasewwandi2219
@githikasewwandi2219 2 жыл бұрын
@@prettygirl6896 thamunge katha wilasayen penawa thamun monawage apathayekda asahanakarayekda kiyala.oni ekak kiyaganna eka thamunge kemaththane. 🤣
@geethadilrukshi6432
@geethadilrukshi6432 2 жыл бұрын
Wow lassanai 👍
@j.a.d.n.9875
@j.a.d.n.9875 2 жыл бұрын
Well done 👍
@chathumadura1004
@chathumadura1004 2 жыл бұрын
හොද වීඩියෝ එකක් අනුන්ගෙ කුනු හොය හොය ඇවිදින උන්ට
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
keep it up lahiru ayya ,,,good job
@thakshisenani3075
@thakshisenani3075 2 жыл бұрын
Hoda deyak samaja gatha kale..thanks
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
අමුතු ඇටේ සංකෘතිය 😹😹 අයිති අනුන්ට විතරයි.....මේවගෙ අය ගොඩායි සිරිලංකාවෙ...හොඳ විඩියො එකක්...🌺🌺
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 2 жыл бұрын
,ඉන්න රටටවත් ගොඩක් මිනිස්සු ගරැකරන්න දන්නේ නැ.ඒකත් ඉගෙනගත්ත නම් කොයිතරම් වටිනවද?
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 2 жыл бұрын
Godak watina video aekak thanks
@psubashineesahabandu5770
@psubashineesahabandu5770 2 жыл бұрын
අනේ මන්ද පුදුම ලෝකයක්..තමන්ගෙ අඩුපාඩු හදා ගන්නෙ නැතුව අනුන්ගෙ රෙදි අපුල්ලන. අය අනන්තයි...හොද ආදර්ශයක් දුන්නෙ...ස්තූතියි ...
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН