Nendamma Leli (නැන්දම්මා ලේලි) | Episode 05 (අවසාන කොටස) | Mini Web Series

  Рет қаралды 85,977

Purple Teledrama TV

Purple Teledrama TV

Күн бұрын

Пікірлер: 66
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 2 күн бұрын
කොල්ලෝ දෙන්නාටම respect කොන්ද පන ඇතුව තීරණ ගත්තාට❤❤❤
@dula1988
@dula1988 19 күн бұрын
කොහොමත් හොද නැන්දම්මලට නරක ලේලිලයි,,නරක නැන්දම්මලටයි හොද ලේලිලයි ලැබෙන එක ලෝක ස්වාභාවේ තමා 😢
@Rx20-d2p
@Rx20-d2p 19 күн бұрын
මගේ ලේලිත් නපුරුයි
@dula1988
@dula1988 18 күн бұрын
@Rx20-d2p මගේ නැන්දම්මා 😕
@dddddd_Ooooo
@dddddd_Ooooo 13 күн бұрын
​@@dula1988 ek nm eththa
@PeshalaLahiru
@PeshalaLahiru 12 күн бұрын
Ape nenda ammath hari napurui
@SayuriShashikala-k2x
@SayuriShashikala-k2x 9 күн бұрын
අපෝ අපේ නැන්දම්මානම් මට පේන්න බැරි කරල තියෙන ජරා වැඩ නිසාමයි..මුල්ම ලමය දාල ගිහිම් වෙන මිනිහෙක් එක්ක ඊට පස්සෙ තව මිනිහෙක්ගෙන් ල්ද්මයි 4 යි.ඉට පස්සෙ එකාගෙන් එකයි.ඒ අස්සෙ තව මිනිස්සු එක්ක බුදියලා..අන්තිම මිනිහගෙ අක්කගෙ මිනිහවත් කසාද බැදලා.මං දැකපු ජරාම ගැනි
@nadeeshamadumali1997
@nadeeshamadumali1997 21 күн бұрын
තමන්ට දුවෙක් ඉන්නවා නම් හැම අම්මෙක්ම හිතන්න ඕනේ ලේලිගේ වරදක් නැතුවත් ලේලිට අයහපතම කරනවා නම් ඒක කැරකිලා තමන්ගේ දුවටත් එනවා කියලා. 😏
@GjfvnGgkkk
@GjfvnGgkkk 18 күн бұрын
ඕවා හිතන්නෙ නෑනෙ උන්😒
@nadeeshamadumali1997
@nadeeshamadumali1997 18 күн бұрын
@GjfvnGgkkk ඒක ඇත්ත. 🥺
@Snowrose12-3j
@Snowrose12-3j 17 күн бұрын
මං කොච්චර කරත් මගෙ නැන්දම්මට නම් ඒවා ගානක් නෑ.හැමවෙලේම බැලුවෙ පවුල කඩලා දාන්න.එයාගෙ දුවට තමා හැමදේම දුන්නෙ.අන්තිමට බබා ලැබෙන්න ඉද්දි මං නිතරම අඩනවා දැකලා husband මාව අරන් වෙන ගෙදරකට ආවා.එදා ඉදන් තමා හිතේ නිදහසේ හිටියෙ..මං ඇවිත් මාසයක් යන්න කලින් husbandගෙ අම්මාට operation එකක් කරන්න උනා.එයා දැන් එකතැන් වෙලා ඉන්නෙ.සතියකට සැරයක් වගේ ගිහින් බලලා එනවා.බබා නිසා නිතරම යන්න බෑනෙ...හැම නැන්දම්මා කෙනෙක්ම හිතුවනම් එයාලත් කාලෙකට කලින් ලේලියක් කියලා මෙහෙම ප්‍රශ්න ඇතිවෙන් නෑ
@TiruniKaushalya-e3f
@TiruniKaushalya-e3f 11 күн бұрын
E kathawa aththa
@namalNamal-qq7ke
@namalNamal-qq7ke 20 күн бұрын
මටත් නැන්දම්මා කරපු ඒවාට, දැන් එයාගේ දුව විදවනවා.. අනිත් අයගේ දුක දැනෙන්න ඕන..
@PushparaniPerera-y9m
@PushparaniPerera-y9m 19 күн бұрын
බුදුසරණයි ලස්සනයි කතාව ❤️❤️❤️
@shanikaMadhuwanthi-c3v
@shanikaMadhuwanthi-c3v 16 күн бұрын
හොඳ නැන්දම්මලාට නරක ලේලිලා හම්බවෙනවා.. හොඳ ලේලිලාට නරක නැන්දම්මාලා හම්බෙනවා 😢
@NadeeshaHadugalage-l7s
@NadeeshaHadugalage-l7s 15 күн бұрын
අපේ නම් නැන්දම්මා අම්මා වගේම ආදරේයි මාත් එහෙමයි ❤🥰
@MaleeshaRasanjali-z6y
@MaleeshaRasanjali-z6y 14 күн бұрын
Ekama mage amma kochchara hodada mt kavadavath namdammta ohoma karanna kiyala mt nandammagen mona vidihe karadara unath mage amma kiuve eyala ehema karata oya ehema karanna epa kiyala mage aiya kawadahari kadabadina ekkena godak pinvanthai e vage nandammek labanna ❤
@sachinidissanayaka140
@sachinidissanayaka140 18 күн бұрын
ඒ..අතින් මගේ නැන්දම්මා අම්මෝ..අම්මා අගේමයි මගේ..
@CharukaKavinda-q9l
@CharukaKavinda-q9l 8 күн бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy 17 күн бұрын
මගේ නැන්දාම්මා හොදයි විසබිජ දානවා ඔලුවට අනිත් අය නැන්දාම්මා හරිම හොදයි එකටත් එක්ක මාමාන්ඩි අප්පො අෑණයක් හොදේ මයි නැන්දාම්මායි යාලුවො වගේ ඉන්නෙ
@KushAndria
@KushAndria 18 күн бұрын
කතාව ලස්සනයි ඒත් නපුරු නැන්දම්මට දැනෙන්න ලොකු දඩුවමක් දෙන්න තිබුනා
@රශ්මිරශ්මි-ච4ට
@රශ්මිරශ්මි-ච4ට 16 күн бұрын
මමත් පන යනකන් නැන්දම්මට හැම දෙම කරනව එ උනාට වැඩක් නැ. එකි ගමටම පෙන්න මට හොද්ට සලකනො කියල පෙන්නල යටින් ඉන දෙන් නැ. ..එ නැන්දම්ම කියන්නෙ එයාගෙ පුතාලට ඔන තරන් ගැනු ගන්න පුලන් කියල .. හනෙ මන්ද. කොච්චර කරත් හොදක් නම් නැ.
@sarangigithmi9351
@sarangigithmi9351 8 күн бұрын
Mata wage😢😢
@GayaniAberathna-e7u
@GayaniAberathna-e7u 9 күн бұрын
මටත් නැන්දම්මා කරපු ඒවට දැන් එයාගෙ දුව විදවනවා ඊටත් වැඩිය..නැන්දම්ම නම් තවමත් ඒ විදියමයි..එ
@SujewaAnnekumari-d1z
@SujewaAnnekumari-d1z 7 күн бұрын
Adarsamath lassana kathawak...
@nethmiprabodhani595
@nethmiprabodhani595 15 күн бұрын
මේ කතාව එක්ක බලද්දි මගෙ මහත්තයගෙ අම්මා කොච්චර හොදද.එයාට ඉන්නෙම පුතලා තුනක්.මගෙ අම්මා තරම්ම මටත් ආදරෙයි.මං එයාගෙ ලොකු ලේලි.මගෙ හිනාව මිසක් කඳුලක් වැටෙන්න දෙන්නෙ නෑඑයා.මාත් එයාට ගොඩාක් ආදරෙයි❤
@geethaabeysekara8823
@geethaabeysekara8823 13 күн бұрын
Matath innawa honda leli kenek. Mage puthawa hondata therum aragena denna hondin innawa. Mata nam one echcharama thamai
@DigitalDiary-pb1vi
@DigitalDiary-pb1vi 4 күн бұрын
මගේ නැන්දම්මා නම් පුතාව මං රෙජක් කරන කම් මට එයාගෙම ළමයෙක්ට වගේ සැලකුවා 🥹 අන්තිමට පුතාට හැමදේම ලැබුනහම මට සැලකුවේ තරහාකාරයෙක්ටවත් කරන්නේ නැති විදිහට. මටත් ආලෝක වගේ මහත්තයෙක් හිටියා නම් මේ විදිහට ඩිප්රෙෂන් හදන් ඉන්නේ නැති වෙන්න තිබ්බා 😢
@prabathmadhusankaMadhushanka
@prabathmadhusankaMadhushanka 5 күн бұрын
Ohoma lelilata wenna oni ohoma thamai...
@chamarasampth6816
@chamarasampth6816 11 күн бұрын
Hoda lelida naraka nanda amma hamba venava naraka nanda ammatha hoda leliva hamba venava oka thamayi prashne ❤❤❤❤😢😢😢😢
@pushpalatha8513
@pushpalatha8513 17 күн бұрын
තව.කොටසත්.දාන්න.තිබුනා.නෙද.අන්තිමට.මොකද.වෙන්නෙ.කියලා..ගෙදරින්.ගියම.කොහේටද.යන්නේ.අර.අම්මයි.දුවටයි.මොකද.වෙන්නෙ.කියලා.ඔය.කොස්වලින්.ඉවරකලේ.ඇයි.බලන.අයට.තෙරැම්.ගන්න.ඉවර.නොකර.හරි.වස්තරයත්රගපාලා.බලන්නදාන්න..
@tharuhansi630
@tharuhansi630 13 күн бұрын
හොද ලේලියකට නරක නැන්දම්මා කෙනෙක් නරක ලේලියට හොද නැන්දම්මා කෙනෙක් එක සොබාදහම මවලා තියෙන්නෙ මට හම්බවේල තියෙන නැන්දම්මත් මේ වගෙම තමයි නැනාත් ඒ වගෙම මමන්ඩ්ත් ඒ දෙකටම ගැලපෙනව බැන්දට පස්සෙ පුතා ලේලිට ආදරෙ කරනාව බලන් ඉන්න බැරි එක ඉරිසියාව අපේ ගෙදර අපිට ඉන්න ඉඩක් නැ දෙයියනේ කරුමේ
@usl007
@usl007 7 күн бұрын
Oyalage gedarada?
@anomanishanthi-x5g
@anomanishanthi-x5g 20 күн бұрын
කතාවේ අවසානය තේරුම් ගන්න බෑ සමාවක් කියලා දුල්ශිගෙ අම්මටයි නංගීටයි වෙන්නේ මොකක් ද කියලා නෑ ඔවාගේ අවසානයක් නැති බව දන්නවා ඒත් මිට වඩා අර්ථවත් උනා නම් වටිනවා 😊😊😊❤
@comarimo5993
@comarimo5993 24 күн бұрын
මෙහෙමත්. ලේලී😂😂😂
@quientasweenitha9714
@quientasweenitha9714 11 күн бұрын
අවසානයනමී අන්තිමයි
@DulanjaniIshara
@DulanjaniIshara 16 күн бұрын
Ammo mage nandammai mandi raththaran
@IBINDUWARA
@IBINDUWARA 3 күн бұрын
ආලෝක වගේ husbandල hemotama lebenawanam hodai
@SujeewaniGunathunga
@SujeewaniGunathunga 8 күн бұрын
Nandammala nam nodomakin
@anojadulanjali1812
@anojadulanjali1812 12 күн бұрын
අනේ මගේ නැන්දම්මා නම් මගේ අම්මට දෙවනි නෑ.... මගේ අම්මා වගේමයි
@hirunisandareka7183
@hirunisandareka7183 12 күн бұрын
Maru nemdamma 😂
@Akashi-sf7im
@Akashi-sf7im 13 күн бұрын
Hamathissema mage paualata agili gahanawa arenna nandammata wena wadak na
@shanikaMadhuwanthi-c3v
@shanikaMadhuwanthi-c3v 16 күн бұрын
අනේ ඒ රත්තරං නැන්දම්මා කෙනෙක්.. ජාති ජාතිත් වාසනාවන් 🙏🙏❤️🙏
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 16 күн бұрын
❤❤❤
@UdaraSampath-z7i
@UdaraSampath-z7i 12 күн бұрын
Mn ape nandammata kisima waradak karala na mn dawaddak genawe na kiyala wenaskak karanne mn ape ammata awa salakanne nandammata
@kotawilasujatha9378
@kotawilasujatha9378 15 күн бұрын
Ubala wage ammalata henagahanawa leli kiyanneth duwek kiyala ay hithanna beri
@SiromiSiromi-p3m
@SiromiSiromi-p3m 15 күн бұрын
Maga naddamma waga kanak na ma loka
@nilminiganga3730
@nilminiganga3730 13 күн бұрын
Math puduma tharam ea nendata udu kara eth tika dawasi hoda genita pashse penna be ,game thawa gini thiyana wesa geniyak innawa me geni denna set wela mata gema gahanne nodakin matanam upanupan jathi jathiwath mamanam me genu inna hariye weli ketayakwath matanam pegenna epaa nodakin nodomakin
@sadu20007
@sadu20007 6 күн бұрын
කිසිම පැහැදිලි අවසානයක් නෑ . අපරාදෙ කතාවෙ කොලිටිය
@Chithra-o2y
@Chithra-o2y 15 күн бұрын
Mewage. Lelelata. Ohma. Thama wenna one.
@lakshanidasanayaka678
@lakshanidasanayaka678 15 күн бұрын
E athin mta ammla dennek innawa
@Maleka-gt3iu
@Maleka-gt3iu 19 күн бұрын
A kumariyo oyatah kollek innawa neda ammo marenwa yako hina kala kumariyo😅😅😅
@BuddikaPrasad-s7f
@BuddikaPrasad-s7f 13 күн бұрын
Nandamma kuyanne bombayak
@pathmisaroja
@pathmisaroja 16 күн бұрын
මගෙ නෙන්දම්මා මට දරුවො නේ කියල වද ගේනි කිව්වා.දරුවො ලෙබුනම දරුවට මාස 6 න් දාලා ගියා දුව ලගට.අවු.27 කට පස්සේ ආයි එනවා පුතාලා ලග ඉන්න ඕන කියලා.වයසට යනකොට දුවට කරදර දෙන්න බෙරිව අති
@nishunish1338
@nishunish1338 11 күн бұрын
Mokada me kotas 5 n iwarada ? Aparade subscribe kale
@imaaachitravel5695
@imaaachitravel5695 14 күн бұрын
😢
@Videsha-ti6jy
@Videsha-ti6jy 20 күн бұрын
මං අපේ නැන්දම්මා ට කිසිම වරදක් කරලා ඒත් නැන්දම්මා මගෙත් එක්ක පුදුම තරහක් තියෙන්නේ මොකද මං දෑවැද්ද අරං ගියේ නෑ ඒක තමයි වෙනස්කම් කරන්නේ මට
@LankakwtKwt
@LankakwtKwt 19 күн бұрын
🎉මටත් ඒ විදිහමයී.නැන්දම්මායි එයාගේ අත්තම්මායි දෙන්නාම.අවුරුදු 8 ක් මට වද දීලා කොහොම හරි හූනියම් කරලා කසාදෙ කැඩුවා.දැන් මිනිහට වෙන කෙල්ලෙක් සෙට් කරලා දීලා .😢😢මගේ දරුවා දෙන්බෙත් නෑලු.උන්ගේ පරම්පරාවේ ලේලු😢😢
@sacheenilakshi8595
@sacheenilakshi8595 17 күн бұрын
අම්මො නැන්දම්මා කියන වචනේ වත් පෙන්න බැහැ
@Snowrose12-3j
@Snowrose12-3j 17 күн бұрын
​@@LankakwtKwtඇයි එහෙම.අම්මෙක්ට තමා දරුවා අයිති වෙන්න ඕනි
@neelafernando-r7v
@neelafernando-r7v 14 күн бұрын
දුවලා නැන්දම්මම නෙවෙයි ඇවිලෙන ගින්නට පිදුරු දාන අයත් ඉන්නවානෙ.
@DineshikaPriyadarshani-d8i
@DineshikaPriyadarshani-d8i 18 күн бұрын
අම්මෝ මගෙ නැන්දම්ම නම් මට නැන්දම්ම කෙනෙක් නෙමේ මට මගේ අම්ම වගේම ආදරෙයි.බැදල එනකොට අරක ගෙනවාද මෙක ගෙනවද.වැඩ කරනවද නැද්ද ඒ කිසිම දෙයක් බලන්නෑ.එයාගෙම දුවට වගේ මට හැමදේම කරන්වා.ඒ වගේම මට ආදරෙයි.♥️
@DigitalDiary-pb1vi
@DigitalDiary-pb1vi 4 күн бұрын
මගේ නැන්දම්මා නම් පුතාව මං රෙජක් කරන කම් මට එයාගෙම ළමයෙක්ට වගේ සැලකුවා 🥹 අන්තිමට පුතාට හැමදේම ලැබුනහම මට සැලකුවේ තරහාකාරයෙක්ටවත් කරන්නේ නැති විදිහට. මටත් ආලෝක වගේ මහත්තයෙක් හිටියා නම් මේ විදිහට ඩිප්රෙෂන් හදන් ඉන්නේ නැති වෙන්න තිබ්බා 😢
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
SINTO || EPISODE 76 || සින්ටෝ || 23rd January 2025
18:42
Swarnavahini TV
Рет қаралды 185 М.
පවුල් කෑම Family meal
11:16
Asha Tv Production
Рет қаралды 2,6 М.
ගොඩේ වයිෆ්|‍කෙටි කතාවක්||Romantic novel|ආදර කතාවක්best novel story#lovestory |short story
11:53
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 138 М.
Maddahana Tele drama Episode  1 -5
1:29:22
Ashi Entertainment Unlimited
Рет қаралды 42 М.
Nendammai lelii -නැන්දමිමයි  ලේලියි
5:38
Thaanayampala tv-තානායමිපල ටිවී
Рет қаралды 887 М.