මට ඔය ගැනිගේ කබර අත් දෙක දකින්නත් අප්පිරියයි | Hari tv |sachini Dilhara

  Рет қаралды 583,803

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
සචිනි ඉන්නවා දැක්ක ගමන් කතාව බලන්න ආපු අය කෝ..?❤
@DilkiMaduaha-cs1jd
@DilkiMaduaha-cs1jd Жыл бұрын
මේ ඉන්නෝ🤗🤗
@ishanisagarika7093
@ishanisagarika7093 Жыл бұрын
Mama 😅
@nuwan433
@nuwan433 Жыл бұрын
😆
@asankamanjula6044
@asankamanjula6044 Жыл бұрын
😅😅😅😅
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 Жыл бұрын
මේ ඉන්නෝ😊😊
@kawyakawi-ve8li
@kawyakawi-ve8li Жыл бұрын
කවදාවත් මනුස්සයෙක්ව කොන් කරන්න හොද නෑ .අද කතාවත් සුපිරි .❤️❤️
@SewminiDayananda
@SewminiDayananda 8 ай бұрын
Attha
@amarathnayake
@amarathnayake Жыл бұрын
මගේ අම්මිගෙත් තියනවා අත් දෙකේ. ඒ උනාට මට කවදාවත් එහෙම හිතිලා නෑ අම්මි නිසාම නෙමෙයි කවුරුත් ගැන. මට මගේ හිත ගැන සතුටුයි❤
@nirmaldissanayake1396
@nirmaldissanayake1396 6 ай бұрын
Matath ehema hithen na
@sanduni-ew4bu
@sanduni-ew4bu Жыл бұрын
මේ කතාවක් උනත් මේ වගේ සන්වේදි එවා බලද්දි මාර දුකයි අනේ..😢😢😢 ...
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
අදත් කතාව මරු...කතාවක් එනකන් මග බලන් හිටියෙ...🤜😇සුපිරි පරි.
@danithshan5978
@danithshan5978 Жыл бұрын
මේ වගේ සින් එකක් ඇත්තට ම උනා මම එක කාලෙක බෝඩිමක ඉන්නකොට,
@madhushikasewwandi3070
@madhushikasewwandi3070 Жыл бұрын
වෙනත් අයට කරන නින්දා අපහාස පාරාවළල්ලක් සේ තමාට කෙදිනක හෝ ලැබෙන බව මතක තබා ගන්න.
@NirmaliSamarathunga-wi9go
@NirmaliSamarathunga-wi9go Жыл бұрын
Aniwaren
@MaduRathnayake-bo5po
@MaduRathnayake-bo5po Жыл бұрын
Eka nam aniwa
@Rashinadeesha798
@Rashinadeesha798 Жыл бұрын
මගෙ අම්මටත් ඕක තියෙයි..මටත් දැන් අවුරුදු 21ක්..ඒත් මේ වෙනකල් මන්වත් අපේ පවුලෙ කෙනෙක්වත් එයාට වචනයක්වත් කියලා නෑ..😊😊
@akashabbh5723
@akashabbh5723 Жыл бұрын
මගේ අම්මටත්
@priynkajayakodi2793
@priynkajayakodi2793 Жыл бұрын
මටත් සුදු කබර තියනවා.මන් අවුරුද් 50ක අම්මා කෙනෙක්.අවුරුදු 8න් මට හැදුනේ.බේත් කලාට අඩු උනේ නෑ.දැන්නම් බේත් කරන එක සම්පූර්ණයෙන්ම නතර කරල තියෙන්නේ.දැන්නම් සුද්දියෙක් වගේ වෙන්න ගොඩක් ලගයි.හැබැයි මේ ලෙඩේ තිබනා කියලා මේ අවුරුදු 42ටම දෙතුන් පාරකට වඩා මාව අපහසුතාවයට පත් වෙලා නම් නෑ.ගොඩක් අයට දැන් මේ ලෙඩේ අරුමයක් නෙමේ.එහෙම තියන අයව කොන් කරන්න එපා...🙏🙏🙏
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
අපි හැමෝම මිනිස්සු මේ ශරීරට හමෙන් වට උනේ නැත්තං ලස්සනක් නැහැ .කවදාවත් duk වෙන්න එපා ශක්තිමතව ජීවත් වෙන්න .පිං දහම් කරන්න lebena හැම මොහොතෙම .මනුශ්‍ය ශරීරය ලෙඩ වෙනවා කාටත් එහෙමයි .තෙරුවන් සරණයි ඔබට
@thushariNishamanisamarawic287
@thushariNishamanisamarawic287 Жыл бұрын
Chithyakata thentha(color apply) ganna mudalin ha kriyawen upakara කරන්න. Dan skins specialist LA gawa beheth thiyanawa, hitha sathutin in a obata hama athmayakadeema lassanata samak labewa Kiya pathami.
@SubodhaHettiarachchi
@SubodhaHettiarachchi Жыл бұрын
Priyanka Wijaya මේකනෙ ඇන්ටි තමන් කරන කියන දේවල් නිසා, මිනිස්සු ශුදු කබරි හොරි කසඩි ඒ වගේ දේවල් ඔයාටත් කියන්න පුලුවන්. රණ්ඩුවකදි තව කෙනෙක්ව පහත් කරද්දි තමන්ට ඔය වගෙ වචන තමයි පෙරලා අහන්න වෙන්නෙ. මොනා කරන්නද ඉතින් සංසාරෙ කරුම! සුද්දියෙක්ගෙ හමේ පාටයි ශුදු කබර හම වෙනස්නෙ තම්බපු ඉස්සෙක් වගෙ😢 කරුම ජාන වලින් ළමයින්ට පරම්පරාව පුරාම කරුමේ හැදෙනවනෙ!
@aura1206
@aura1206 Жыл бұрын
@@SubodhaHettiarachchi මානසික රෝගියෙක්ද කොහෙද
@thanujalumbini1407
@thanujalumbini1407 Жыл бұрын
හිරු ටී වී එකේ පෝය නාට්‍යට ගිය කතාවයි මේ කතාවයි දෙකම ලිව්වෙ මම 😊
@hirublacky8317
@hirublacky8317 Жыл бұрын
Great ❤🎉
@ishitharewan693
@ishitharewan693 Жыл бұрын
Hiru eke giya kathawe nama mokadda kiyannako 🤔😊😊😊
@sanju750
@sanju750 Жыл бұрын
Sasara ssewanali miriguwa
@nkbzvthanage
@nkbzvthanage Жыл бұрын
ගොඩක් අර්ථාන්විතයි... සුභ පැතුම් තනූජා ❤
@hashikakavindi9231
@hashikakavindi9231 Жыл бұрын
Good job
@jayam1429
@jayam1429 Жыл бұрын
බොහොම වැදගත් ... ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
පව් ඒ කෙල්ල. අන්තිමේදි එයාටත් එයාගෙ Respect එක නැති වුන ගානටම වැඩ සිද්ධ වුනා නේ.. දුකයි. 😢😞😞🥺
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
අප කරන්නා වූ අකුසලයක් වේද, බුදු දහමේ සදහන් පරිදි,, එය සෙවනැල්ලක් මෙන් අප පසුපස පැමිනේවි,
@shankichathusha7167
@shankichathusha7167 Жыл бұрын
මෙතෙක් මං බලපු කතාවලින් ලස්සනම කතාව..Thank you♥️
@dilpahan2757
@dilpahan2757 Жыл бұрын
මටත් කබර තියෙනව කකුල් දෙකෙයි අත්දෙකෙයු..කාටවටෙත් තියෙනවා මන් හන්සී..ඒත් මගෙ මහත්තයා මා එක්ක යාලුවෙනකොටමයි ඒවා තිබ්බෙ..අදටත් තියෙනවා කවදාවත් හිත රිදෙන වචනයක් කියලා නෑ
@priynkajayakodi2793
@priynkajayakodi2793 Жыл бұрын
මටත් තියනවා.මාත් බැන්දේ මේ ලෙඩේ තියෙද්දී.මට පුතයි,දුවයි ඉන්නවා.හැබැයි දැන්නම් මන් මහත්තයගෙන් වෙන් වෙලා අවුරුදු 13ක් වෙනවා දරුවොත් අරගන.ඒ අයින් උනේ නම් මේ ලෙඩේ නිසා නම් නෙමෙයි.එයාගේ අසීමිත බීම නිසා.මන් මගේ දරුවොත් එක්ක සතුටින් ඉන්නවා.දරුවෝ මාව හොදට බලාගන්නවා.මාව නම් දැන් හොදටම සුදුයි..😊
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට සතුටින් ඉන්න...
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Kttiya ara injection eka ghnne oya ledeta neda etkota mulu agma ekakriwa sudu wenwane.ehma hodai
@dilpahan2757
@dilpahan2757 Жыл бұрын
මන්නම් බෙහෙත් කරනවා ඉන්ගිරියෙ ගාමිනි විද්‍යාලය ලග වික්‍රම ආරච්චි බෙහෙත් ශාලාවෙන්..ගොඩක් හොදයි දැන්...
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
...oyage.mahaththya.harim.hoda.kenek.aekath.aeka.ledak.aei.danne.nea.ape.rate.minussu.mechchra.gon
@marinchamaree3807
@marinchamaree3807 Жыл бұрын
කතාව ලස්සනයි මේ වගේ theme එකක් තියෙන කතාවක් මං බැලුවා මේ ලගදි❤❤😍
@lahirumadushan4617
@lahirumadushan4617 Жыл бұрын
Hiru tv eke giye😂
@samanthitoons7811
@samanthitoons7811 Жыл бұрын
Hiru eke giye
@noname-nv7tf
@noname-nv7tf Жыл бұрын
Math beluwa eke idiye rashi paba akka
@malsha6224
@malsha6224 Жыл бұрын
මේ වගේම කතාවක් ගියා හිරු එකේ. ඒකෙ act කරේ රෂිපබා ❤️අද කතාවත් ලස්සනයි හැබැයි 🥰💖
@ishitharewan693
@ishitharewan693 Жыл бұрын
Mokadda nama kiyannko 😥😥
@malsha6224
@malsha6224 Жыл бұрын
@@ishitharewan693 සසර සෙවනැළි (මිරිගුව )
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe Жыл бұрын
@@ishitharewan693 matath mathakai a drama eka.eka film ekak wage mathaka.Rashipaba film kiyala serch karanna youtube eke.acterge nama dala serch karaddi eyala raga pewa drama,short film ehema balanna puluwan
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe Жыл бұрын
@@ishitharewan693 Hiru tv Sasara sewaneli -poya drama EP36 kiyala youtube serch karanna.2022/09/01 giya episode eke Rashipaba inne.oya nisama man youtube gihin hoya gaththe
@sanju750
@sanju750 Жыл бұрын
Ow math baluwa creem ekk nisa pimple awill ehm ekk
@thusithaprasad780
@thusithaprasad780 Жыл бұрын
මිනිස්සුන්ට කරන නින්දා අපහාස කෙදිනකහෝ අපටත් ලැබෙනවා🙂එම නිසා කවදාවත් මිනිස්සුන්ව කොන් කරන්න එපා😌
@Iresha.
@Iresha. Жыл бұрын
මේ වාගෙම කාතාවක් පොය දාක ගියා මම බැලුවා 💞🥰
@nimeshaperera-fq8oe
@nimeshaperera-fq8oe Жыл бұрын
Sasara Sewaneli, rashipaba unnu kathawa
@Iresha.
@Iresha. Жыл бұрын
@@nimeshaperera-fq8oe ආ ඔව් එයා තමයි හිටියෙ ලස්සනයි නෙද එක
@parkmihisarani8749
@parkmihisarani8749 Жыл бұрын
@@nimeshaperera-fq8oe ඔව්
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
@@Iresha. eakatamai mea mis
@Iresha.
@Iresha. Жыл бұрын
@@chandanakumara3227 👌🥰
@shehanSandeepa-u1j
@shehanSandeepa-u1j 5 ай бұрын
සචිනි ඉන්න හිංදා තමායි මං නම් මේ කතා බලන්නේ.....😊❤
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf Жыл бұрын
අපෙ රුමා අයියා ආදරෙයි ❤ලස්සනයි ගොඩක් ❤❤
@shavinigayathri552
@shavinigayathri552 Жыл бұрын
ඔය කතාව වගෙ එකක් හිරු එකේ ගියාවගෙ මතකයී. ඒත් මෙකහ් ලස්සනයි මාරම
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 Жыл бұрын
Ou ou sasara sewanali poya drama eka giya
@ykawya1010
@ykawya1010 Жыл бұрын
ow rashipaba hitiye
@dilankaherath1388
@dilankaherath1388 Жыл бұрын
ඇති යන්තන් සචිනි අක්කි ඉන්නවා❤
@sadamalikumuduni8629
@sadamalikumuduni8629 Жыл бұрын
Sachini Akki😘😍
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
ඇතියන්තන් සචිනි ඉන්නවා❤
@sachinihanshika3671
@sachinihanshika3671 Жыл бұрын
මං ඊයෙත් හරි tv search කරලා බැලුවා අලුත් කතාවත් නැද්ද කියලා...මේ තියෙන්නේ අද දාලා..නියමයි ❤❤
@maleeshapiyumini2080
@maleeshapiyumini2080 Жыл бұрын
ලොකු ආදර්ශයක්.......කවදාවත් මිනිස්සුන්ව පහත් කරන්න එපා........හැමෝම ජරාවට යනවා.වයසට යනව.රූපෙන් උඩගු වෙන්න එපා කවදාවත් ❤
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
හිරු TV එකේ පෝය නාට්‍යයට ගිය කතාවයි , මේ කතාවයි දෙකම ලිව්වේ මම😊
@sashikamadhushani7539
@sashikamadhushani7539 8 ай бұрын
කතාව නම් සුපිරියි ❤❤❤
@praveeshaabraham1198
@praveeshaabraham1198 Жыл бұрын
නියම කතාව ලස්සනයි
@anushkajayasooriya9097
@anushkajayasooriya9097 Жыл бұрын
Ane oya විදියට wenne.මිනිස්සුන්ට අපහාස කරන වෙනස්කම් කරන අයට එවෙලෙම ඒවා ට දඩුවම් ලැබෙන්නේ ..උන් තවත් හොඳට ඉන්නවා මිසක්.
@vihangiashinshana1884
@vihangiashinshana1884 Жыл бұрын
ඒකනම් ඇත්ත අනේ. අපේ ඉස්කොලේ හිටියා මේ වගේ අනිත් අයව හෑල්ලු කරන කෙල්ලෙක්.එයා දැන් කැම්පස් සිලෙක්ට් වෙලා. අනික එයාට ඉස්කොලේ හොද පිලිගැනීමක් තිබ්බා. නපුරු අයටමයි හරියන්නේ😣
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
කෙනෙක්ට. ලෙඩ. හැදෙන්නේ. උපතින්ම. නෙවෙයි. නමුත්. ඒ. ගැන. කිය. කිය. අපහාස. කරොත්. යම්. දිනෙක. ඒ. ලෙඩ රෝගය. තමුන්ටත්. හැදෙනවයි. කියන. එක. හොඳින්. මතක් තබා. ගන්න ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥
@sanjuwhs1286
@sanjuwhs1286 Жыл бұрын
ඔහොම ඉක්මනින් කළ පව් පළ දෙනවනම් බැරිය... පව් කරන මිනිස්සුමයි සමාජයේ වැජබෙන්නේ..
@dilpahan2757
@dilpahan2757 Жыл бұрын
දැනටනම් මන් එහෙම තිබ්බා කියලා කිසිම තැනක අපහසුතාවයට ල්ක් වෙලා නෑ
@Pehasara222
@Pehasara222 Жыл бұрын
මේ වගේම කතාවක් හිරු එකෙත් ගියා. පෝය දවසක.
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Hm matath eka mathak una meka blnkot eke hitiye rashi preba ne
@Pehasara222
@Pehasara222 Жыл бұрын
@@ShaniEsa5572 ඔව්
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
අම්මෝ සචිනි ඉන්නවා ❤❤❤
@Laknipathiraja1102
@Laknipathiraja1102 Жыл бұрын
ගොඩක් දවසකින් විඩියෝ එකක් දැක්කේ❤
@WasithaPromd
@WasithaPromd Жыл бұрын
මමත් කැමති sachini akkita❤❤
@shellybsooriya
@shellybsooriya Жыл бұрын
හුග කාලෙකින් සචිනි ඉන්නවා ❤
@chathurangathilakapala4280
@chathurangathilakapala4280 Жыл бұрын
සචිනි ඉන්න වීඩියො ගොඩක් හොදයි අනිත් අයට වඩා
@samaniwarakapitiya2920
@samaniwarakapitiya2920 Жыл бұрын
Harima adarshamath kathavak. Kelam kiyala pavul avul karana ayatath hodavedio ekak karanna.❤❤❤❤
@hasalamadushani2217
@hasalamadushani2217 Жыл бұрын
අද සමාජයේ වැඩිපුරම දකින්න ලැබෙන දේවල් තමයි ඉතිං
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
පෝය නාට්‍යයක් ගියා මේ වගේම hiru එකේ ගියේ
@SudeeraRuwani
@SudeeraRuwani Жыл бұрын
Ow
@kumudupriyanka2700
@kumudupriyanka2700 9 ай бұрын
Sachini Inna nisa kathawa baluwe.sachinige ragapama anargai❤
@NithyakalaRaj
@NithyakalaRaj Жыл бұрын
ගොඩාක් වටිනා කතාවක් ඇත්තමයි ආදර්ශමත් ජය වේවා
@shehantharaka6197
@shehantharaka6197 Жыл бұрын
Patta hugak ලස්සනයි ❤❤❤❤❤❤❤
@Scrkwicramasingha
@Scrkwicramasingha Жыл бұрын
මගෙ දුවටත් තියෙනවා සමේ රෝගයක් .සමහර අය පිලිකුල් කලා අප්පිරිය කලා.ඒත් මන් එයාව බලාගත්තා.කවදහරි ඒ කියපු අයට ඒවට ස්වභාව ධර්මයෙන් පිලිතුරු දෙයි
@Nawandi-k6v
@Nawandi-k6v Жыл бұрын
පලවෙනි ලයික් කමේන්ට්ස් එක මගෙන්❤
@kavindyaweerasekara
@kavindyaweerasekara Жыл бұрын
dn thiyena samajayt hoda paniwidyk thanks hari tv🙂😊🥰
@Sandepasewwandi-u8m
@Sandepasewwandi-u8m 2 ай бұрын
මට නම් ඒ වගේ සමේ රෝග තියෙන අයව අප්පිරිය නැ අපේ නැන්දිගෙත් තියෙනවා කවදාවත් කෙනෙක්ව කොන් කරලා කතා කරන්න හොද නැ ස්වභා දහමෙන් එකට දඩුවම් ලැබෙනවාමයි 🙂
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 Жыл бұрын
මං මේවගේ තව කතාවක් බැලුව වගෙ මතකයි 🤔
@sunithalka957
@sunithalka957 Жыл бұрын
Mama ❤❤❤❤❤❤❤
@Windy-lk2
@Windy-lk2 Жыл бұрын
Vedio parakku ayi 🥺
@thiliniwanninayaka1016
@thiliniwanninayaka1016 Жыл бұрын
First like from me❣️❣️❣️
@SaliyaPradip-z4c
@SaliyaPradip-z4c Жыл бұрын
Ada katawanam godakh watinawa😊
@kumarysandiya245
@kumarysandiya245 Жыл бұрын
නියම කතාවක්
@tharindyadeshani9381
@tharindyadeshani9381 Жыл бұрын
Athiyanthan sachini 🔥
@ceylonvibeSL
@ceylonvibeSL Жыл бұрын
මටත් ඕ වගෙ තමයි අපහාස කරන්නෙ මිනිස්සු
@bethshaida2023
@bethshaida2023 Жыл бұрын
Nangi baba.api hamoma lassnayi.mama oyge video balanwa.ew harima uniq ❤😊minissu kiyana Katha ahala oyge gamana natara karanna EPA.api oyata adreyi.Hithanna EPA eka nisa
@User.55_
@User.55_ Жыл бұрын
Hane oyata ikmanin hodawewa...hame roga enwa komath...matath tinwa hame rohayak... ඩොක්ටර් ක්එන්ක් හම්බෙලා බෙහෙතක් ගත්තම ටිකක හරිසනිපවෙයු...කොහොබ ,කහා එම ගන්න...
@priyankameringa6669
@priyankameringa6669 8 ай бұрын
සුපිරි
@srimadilrukshi4404
@srimadilrukshi4404 Жыл бұрын
Madu lassaniii❤
@MonikaDilrukshi-we7wy
@MonikaDilrukshi-we7wy Жыл бұрын
අනේ දිගටම සචිනි අක්කිවම ගන්නකො කතා වලට
@Scrkwicramasingha
@Scrkwicramasingha Жыл бұрын
ඇත්තටම මෙහෙම මිනිස්සු ඉන්නවා සමාජෙ.ඒත් කවදාවත් එයාලව පහත් කරන්න හොද නෑ..
@nadeekalakmali5502
@nadeekalakmali5502 Жыл бұрын
Hiru teledrama ekak thibba neda me kathawa.lassanai 💓
@dineshikamuthushani6805
@dineshikamuthushani6805 Жыл бұрын
Ara genu manussayata Ada hoda charithayak hambela 😅 dekkamai 😁
@UmashiAnjana-rj2wc
@UmashiAnjana-rj2wc Жыл бұрын
සචිනි අක්කයි ,අනිත් අක්කයි හොදට රගපනවා .
@krishmiimalka2193
@krishmiimalka2193 Жыл бұрын
මේවගේම එකක් කලිනුත් කරා නෙ.😊
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 Жыл бұрын
Sachini akka inna short stories lassny ,colityy
@NilangaRathnayake
@NilangaRathnayake Жыл бұрын
😢😢😢
@sunethranawarathne9641
@sunethranawarathne9641 Жыл бұрын
😊😊😊😊
@kivindi487
@kivindi487 Жыл бұрын
මේ වගේම ටෙලිෆිල්ම් එකක් තියේ රශිප්‍රබා ඉන්න🌝
@snehayash-tg2ge
@snehayash-tg2ge Жыл бұрын
Mama nam kavadavth kisima mnissyek kon karnne nha siyalu sathvayo norogi veva 🙏🙏🙏🙏mn 🇨🇮🇨🇮 indiya
@SanjanaNethsara
@SanjanaNethsara Жыл бұрын
අනේ පවු පපුව පිච්චුනා වගේ 😢😢
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
😭😭😭😭😭
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
*සල්ලි තියෙනවා නං ලස්සන අදාලම නෑ බං කෙල්ලෝ වැලි කැට ගානට😂😂😂😂*
@Yenaranursery
@Yenaranursery Жыл бұрын
First comment ❤
@taleeshakuruppuarachchi8356
@taleeshakuruppuarachchi8356 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kanchanasadhakelum4369
@kanchanasadhakelum4369 Жыл бұрын
සචිනිි හුචක්කුවට වඩා අනිත් ගර්ල් ලස්සනයි 😊
@Jagathroshanranthilaka
@Jagathroshanranthilaka Жыл бұрын
This is called Boomerang 👀
@pathmasiri7550
@pathmasiri7550 Жыл бұрын
මං නම් ඉතින් අළුත් එකක් එනකන් බලන් ඉන්නෙ අනෙ අපූ ගමන් බලනවා...
@sethminikeshala7021
@sethminikeshala7021 Жыл бұрын
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
😮😮😮😮😮
@janakaprasanna2549
@janakaprasanna2549 Жыл бұрын
Attha e katw lassanai kawadawat minissu kon karsnnawat minissu pahatata daala kata karanna hoda na melowadi padisan denawa
@brienrajapaksha
@brienrajapaksha Жыл бұрын
සියලු minssunta ගරු kala යුතුයි, ❤
@ranjithkumara4238
@ranjithkumara4238 Жыл бұрын
නිමාව එච්චර හරි නැ😢 තව ටිකක් තිබුනනන්👌
@narmosl5521
@narmosl5521 Жыл бұрын
මේ කතාව මන් හිතන්නෙ අර හිරු එකෙ ටෙලි සිනමාසිත්තමෙත් ගියා
@indranifernando263
@indranifernando263 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌
@Rush.Chiki01
@Rush.Chiki01 Жыл бұрын
Kathawata ane hune kiwwata athtama kabara haduna kenek uyal dunnanam kai. 😂😂 ane katha hadaddi oyalatath karanda puluwan dewal dann. 😂
@gffghvfdgj4533
@gffghvfdgj4533 Жыл бұрын
Math balanne sachiniy nisa
@saarithamalithi1711
@saarithamalithi1711 Жыл бұрын
Lassani godak
@maxkashira9346
@maxkashira9346 Жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹
@NayomiNisahnshala
@NayomiNisahnshala 9 ай бұрын
😂❤
@lalithbandara3954
@lalithbandara3954 Жыл бұрын
ඇයි එක එක කතා copy කරලා නිර්මාණ කරන්නේ
@ErandiFernando-qk3hx
@ErandiFernando-qk3hx Жыл бұрын
Sachi lassanata ragapanawa....❤❤❤
@thusitha5831
@thusitha5831 Жыл бұрын
😮
@sakuniperera-b5g
@sakuniperera-b5g 6 ай бұрын
පවි දෙවෙියනේ
@AjithKumara-kl6md
@AjithKumara-kl6md Жыл бұрын
Hi
@imayakaumadi
@imayakaumadi Жыл бұрын
🥺🥺❤❤
@poloplook2521
@poloplook2521 Жыл бұрын
දෙයක් ක්‍රන්න කලින් ඒක තමන්ට උනම් කොහොමද කියල හිතන්න
@NethmiShamod
@NethmiShamod Жыл бұрын
Sachini wai ara spa girlta hitiya nilayai inna ewa denn e denna hodata ad krano
@dhanushikadilshani7095
@dhanushikadilshani7095 Жыл бұрын
Hiru tv eka dana poya dream ekak neda me 🤣🤣
Lakai Sikai - ලකයි සිකයි  | Dahan Gete - දහං ගැටේ
15:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,1 МЛН
Akkai Nangi - Part 4 (අක්කයි නංගියි)
6:01