තමුසෙගේ බඩේ ඉන්න දරුවා කාගෙද කියලා මම දන්නෙ නෑ | Tele Story | EP 08 | Sachini Dilhara | Drama

  Рет қаралды 150,266

Tele Story

Tele Story

Күн бұрын

Пікірлер: 129
@tmnalani8066
@tmnalani8066 Жыл бұрын
බැන්දට පස්සෙ කවදාවත් නැන්දම්මා ,නෑනල එක්ක ඉන්න හොඳ නෑ .වෙනම ජීවත් උනොත් දෙගොල්ලටම සතුටින් ඉන්න පුළුවන් .
@pavi_official6691
@pavi_official6691 Жыл бұрын
අනිවාර්යයෙන්
@SaduniNiroshan
@SaduniNiroshan Жыл бұрын
Akanm attamakatawa
@rajeekakumari4331
@rajeekakumari4331 Жыл бұрын
Eka eththa..
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
Ekanam aththa
@click-y1x
@click-y1x Жыл бұрын
Apoi ou😂
@GayanNishadi-t8o
@GayanNishadi-t8o Жыл бұрын
නැන්දම්ම කියන්නෙ ගොඩාක් වෙනස් චරිතයක්...තමන්ගෙ පුතාගේ නෝනට වෙනම සැලකිල්ලක් දක්වන...එත් තමන්ගෙ දුවට හරි ආදරෙන් සලකන අමුතුම චරිතයක්..ලේලි කියන්නෙත් තමන්ගෙම දුව වගේමයි කියලා හිතන නැන්දම්මලා ගොඩාක් අඩුයි....
@lreshamaduwanthi
@lreshamaduwanthi 8 ай бұрын
Akanam aththa
@senuriamaraweera4299
@senuriamaraweera4299 8 ай бұрын
ඇත්ත
@DilupaKalyani
@DilupaKalyani 5 ай бұрын
Ow ඒක ඇත්ත
@LawShorts.Ak47
@LawShorts.Ak47 Жыл бұрын
ලංකාවේ ගොඩක් නුගත් ගෑණු නැන්දම්මල උනාම , ලේලිලා campus ගිහින් තියේනම් නුගත් හීනමානයක් එනවා , තමුන්ගේ දරුවට වැඩියේ ලේලි උගත්නම් ඒත් එච්චරයි ....මිනිහ දෙයියෙක් උනත් වැඩක් නෑ නැන්දම්මා ගූ ගොඩක් නම් ඒ කසාදේ බදිනවට හොඳයි වලක් කපන් වැලලෙනව .
@AraliyaSakura
@AraliyaSakura 7 ай бұрын
ඇත්ත
@imashasewwandi11
@imashasewwandi11 6 ай бұрын
ඇත්ත මටත් වෙලා තියෙන්නේ ඒක මම ඉගෙන ගත්ත හොදට. ඒත් මගේ මහත්තය ගොඩාක් දුර‍ට ඉගෙන ගෙන නැහැ. Ol විතරයි කලේ. නැන්දම්මා හරිම නපුරුයි. මහත්තය එහෙම නෑ. අපි දෙන්න බැදල අව්රුද්දක් විතර මහ ගෙදර හිටියේ. පස්සේ මට නිතරම එක එක දේවල් කියන නිස මං මහත්තයට කිව්වා. දැන් අපි වෙනම ජීවත් වෙනවා මාසයක් විතර. ඒත් ඒ නැන්දම්මා හැදෙන්නේ නම් නෑ. අපේ ගේ ලග හිටගෙන ලග ගෙවල් වල මිනිස්සු එක්ක එක එක කතා කියනවා මට ඇහෙන්න 😔
@champi6579
@champi6579 Күн бұрын
අනේ දෙවියනේ කසාද බැන්දට පස්සේ අනිවාර්යයෙන්ම වෙනම පදිංචිවෙන්න 🙏🙏🙏🙏🙏 අත්දැකිමෙන් කියන්නේ 😢😢😢
@taprobaneonlineshopping
@taprobaneonlineshopping 10 ай бұрын
කතාව ඇත්ත.. ඇඩුන මේක දැකලා.. පවි ගැහැණු ළමයි
@RaviniMadhushani
@RaviniMadhushani Жыл бұрын
මේව බලද්දි කලකිරෙනව අප්පා😢හැම පැත්තෙන්ම තැලෙන්නෙ පිරිමියා.මන් නම් කියන්නෙ හොදම දේ බැන්දම වෙන වෙනම ජීවත් වෙන්න ඕනෙ.හොද නැන්දම්මල්ල නෑනලත් ඉන්නව.බාගයක්ම ඉන්නෙ මෙ වගෙ නැන්දම්මල නෑනල පවුල් ජීවිත වලට ඇගිලි ගහන්න කාටවත් එහෙම අයිතියක් නැ.පිරිමිය උනත් දැනගන්න ඕනෙ හරි වැරද්දක් හොයාල ගෑනිට ඒක තේරුම් කරන්න.මෙහෙම ගෑනුන්ට අත උස්සන්නෙ කොන්ද පන නැති පිරිමි.මාත් කෙල්ලෙක් මන් තාම බැදල නැහැ.ඒත් මන් යාලුවෙලා ඉන්න කෙනාට මන් කියන්නෙ පොඩියට හරි ගෙයක් හදල අපි ජීවත් වෙමු කියල.මොකද ඒක හැමෝටම හොදයි එතකොට හැමෝටම සතුටින් ඉන්න පුලුවන් ❤😊
@sadusewmini6994
@sadusewmini6994 Жыл бұрын
අම්මෝ නැන්දම්මලත් එක්ක ඉන්නකොටනම් දැනෙන පීඩනේ කියාගන්න බෑ😢..වෙනම ඉන්න ඇවිල්ලත් මාස 6 කට කිට්ටුයි ඒත් තාම ඒ පීඩනෙන් මිදෙන්න බැරි වුනා..අනේ ඇයි ඒ මිනිස්සු ඔච්චර නපුරු 🤒 හස්බන් එයාලගේ ගෙදර අය ගැන කතා කරත් මට බය හිතෙනවා..එදාට නරක හීනත් පෙනිලා නින්දක් නෑ..ඒ තරම කම්පනයක් තාමත් 😢😢😢
@kaveeshabandara5178
@kaveeshabandara5178 Жыл бұрын
ඔබ ඉන්න විඩියෝ එකක් අහම්බෙන් දැක්කත් අනිවාර්යයෙන්ම මග හරින්නෙ නැතුව මං බලනවා.ඒ තරම් මම අසාවෙන් ඔබේ චරිතයට ඔබේ රඟපෑමට වගෙම ඔබට ආදරය කරනවා.ඔබේ හැම වීඩියෝවක් තුලින්ම සමාජෙට දෙන පණිවිඩය අතිවිසිස්ඨයි.හදවතින්ම සුභ පතනව ඔබේ අනාගතයට.❤️
@Deshu-D575
@Deshu-D575 10 ай бұрын
අනේ ඉතිම් මොනා කියන්නද අපේ එකාට මොනා කීවත් එයාට ඕනි එයාග්‍ර්‍ර් මහගෙදරට මාව එක්කන් යන්න....වෙන ගෙයක් හදන්න කීවත් ඒකට කැමතිත් නෑ
@TharuDharmawansha-od6xn
@TharuDharmawansha-od6xn 7 ай бұрын
😢
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ 9 ай бұрын
මගේ ඉන්නේත් ඕහෝම නෑන්දම්මේක් තමයි චීක් හිතුවේවත් නෑති දේවල් මටත් උනේ ම්නීහ ව්ස්වස කරන් බැදලා .කරුම ජිව්තයක් ගත කරනවා බදින්ඩ කලින් මීට වඩා සතුට්න් උන්නා මම අම්මා ඒක්ක මගේ😢
@ourdream4348
@ourdream4348 Жыл бұрын
මන් එහෙනම් දෙනව මිනිහටයි නැන්දම්මටයි කන රත්වෙන්න
@ishanimadumali2464
@ishanimadumali2464 Жыл бұрын
😂😂😂😂😂
@Resaraasali
@Resaraasali Жыл бұрын
මිනිහට ගහනව උන ගැනෙන්න. මං උනා නම්. ගහන්න බැරි නම් හූරල දුවනව යකො පොලිසි. බඩට ගහල මගෙ දරුවෙක් නැති කරා නම්..
@ඉෂූජයසිංහ-ළ2ඨ
@ඉෂූජයසිංහ-ළ2ඨ Жыл бұрын
මෙහෙම පිරිමි,නැන්දම්මලා ,නෑනලා ඕනිම නෑ .බදින්නේ නැතුව ඉන්නවා ඊට වඩා හොදයි..
@Netu-bc5dg
@Netu-bc5dg 8 ай бұрын
👍
@MalithWickramasinghe-ne9by
@MalithWickramasinghe-ne9by 6 ай бұрын
Anivarenma bandath athe durinmai inda one geyak dorak hadagena eath vela inna ekama thami honda.
@ඉෂූජයසිංහ-ළ2ඨ
@ඉෂූජයසිංහ-ළ2ඨ 6 ай бұрын
@@MalithWickramasinghe-ne9by appooo owww..❤️
@MalithWickramasinghe-ne9by
@MalithWickramasinghe-ne9by 6 ай бұрын
Dn kale bndina ayata honda kthavak meka . Hemoma Oye kathava balala kiyna deval therum gatthoth hondai. Ntham hemadama nendammge kacha kache ahla divorce venna vei bndata passe ammt baldu vela veda krna mevage pirimi dekkamai .
@MkmImzamam
@MkmImzamam Ай бұрын
Ow naa hlo
@SugandikaSewwandi-x1j
@SugandikaSewwandi-x1j 6 ай бұрын
නැන්දම්මා නෑනා කියන්නේ පව්ල් අවුල් කරන්න ඉන්න ගෑනු දෙන්නෙක් 😢😢
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 10 ай бұрын
අම්මෝ මන්නම් බේරුණා කරුම්මක්කාර නැන්දම්මෙකුයි, මිනිහෙකුගෙනුයි😂😂😂😂😂😂..
@harshimasupurnika9093
@harshimasupurnika9093 6 ай бұрын
Owwww ammooo.mamath berunaaaa
@hondaharsana3813
@hondaharsana3813 9 ай бұрын
Nendamma warun lelilata ohoma salakaddi boho Amma warun benanuwanta thamangema puthata men salakai... 😊😊 Godak adarei Mage Amma thaththe❤️❤️🙏🙏🙏
@mrbeanmrbean-xo7bm
@mrbeanmrbean-xo7bm Жыл бұрын
අර ඔක්කොමත් වෙලා සචිනි එකපාරට ඇවිල්ල උපදෙස් දෙන්න ගත්තම එකපාරටම බය උනා යකෝ
@tharuuutharuu7502
@tharuuutharuu7502 Жыл бұрын
Yko campus giya kello gaga kiynne.kemps kello ekka wairen inne tamnge lamaya campus yawa gnna beri una genu
@nishukarunarathna7891
@nishukarunarathna7891 Жыл бұрын
මං වගේ නම්. මිනිහට ගහනවා නැන්දම්මට උන ගැනෙන්න
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 Жыл бұрын
Mamath ekanma
@peshalamahesha4739
@peshalamahesha4739 Жыл бұрын
Maath
@dilkishehani6891
@dilkishehani6891 19 күн бұрын
අපිත් ගෑණු තමයි ... ඒත් මහා ජාරාම ජරා ගෑණු තමයි නැන්දම්මා කියන්නේ
@VishadiPrabhasha
@VishadiPrabhasha 7 ай бұрын
බදින එක එපාම වෙලා කලකිරිලා ඉන්නේ දකින හැමදේමත් එක්ක 🥺♥️ලොකු දුකක් ප්‍රශ්න ගොඩක් හිතේ තියනවා කියලා දැනුනත් මටම තේරෙන්නේ නෑ මටම මොකද වෙලා තියෙන්නෙ කියලා
@NishanthiKumari-t1t
@NishanthiKumari-t1t 16 күн бұрын
මම වාගේ ගැහැණියක් ඉන්න ඕනේ මට්ටු කරනවා ලස්සන ට ගැහැණියක් කරුමක් නේවේ
@uchihadilini9688
@uchihadilini9688 6 ай бұрын
දරුවෙක් ඉන්න අම්මෙක්ට පයින් ගහන්න තරන් පොන්නෙක් එක්ක දීගකන්න ඕනකමක්නෑ.පොලීසි යන්න ඕනෙ. ඇයි බඩේ ඉන්න දරුවා නැති උනේ මිනිහා පයින් බඩට ගහපු නිසානෙ. ළමෙක් හම්බෙන්න හිටියත් නොහිටියත් එකේක උන්ගෙන් ගුටිකන්න නෙමෙනේ අපෙ අම්මලා අපිවහැදුවෙ. ඕකුන්ව හිරියි යවන්න ඕනෙ
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 8 ай бұрын
හැමෝම නැන්දම්මලා ඔහොම නැහැ
@shashiniuma4541
@shashiniuma4541 Жыл бұрын
Mama Dan aurudu 2k wenawa bedala.banda dawase idala inne nendammath ekka.eth podi wenaskamakwath denial ne.eya magema Amma wage
@ChandaniRenuka-g5d
@ChandaniRenuka-g5d 7 ай бұрын
Api me guhastha hinsanayata idiripath wenne kohomada kiyannako
@SUBZERO99978
@SUBZERO99978 Жыл бұрын
Maru nandammala.pirimintat konda pana nane akane kelam ahanne
@AlokaDilhani
@AlokaDilhani 8 ай бұрын
Hoda nendamalath innavaa 2veni amma vena mata laebuna hoda nendammek namuth miniha narumayek, a nisa nendammavath atharinna una. Eya mata ammek una magema amma vage avurudu 3k mava balagaththa. Ekata godak pin amme. ❤
@imashafernando2507
@imashafernando2507 25 күн бұрын
man ehema nam nandamma pettiyeeeeeeeeeeeeee
@udenikanishadani8511
@udenikanishadani8511 Жыл бұрын
Lassanai❤ Ada samajayata hodata galapenawa.
@kavindiuthpala7976
@kavindiuthpala7976 Жыл бұрын
කොන්ද පබ නැති පිරිමි
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ 9 ай бұрын
හ්ම් ඒක ඇත්ත
@sagarajayasingha5170
@sagarajayasingha5170 Жыл бұрын
අක්කේ ඔය වගෙ මිනිස්සු ඔයා ගන්න එපා
@Sadasavi-ld4mz
@Sadasavi-ld4mz Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢
@premakumaridhammika
@premakumaridhammika Жыл бұрын
Ane me wage nendamala neenala hambawenne Pera pawata mun danne nee unuth geenu kiyala
@darshikapremawardhana280
@darshikapremawardhana280 Жыл бұрын
Matat boho durat me wage, eth husband oni nisa iwasan innawa
@SharikaBandara-lu2qf
@SharikaBandara-lu2qf 7 ай бұрын
අම්මෝ මමත් ඔහොම දුක් විදිනවා නැන්දම්මා නිසා
@NamalPuspakuma-no7tj
@NamalPuspakuma-no7tj 4 ай бұрын
a ai
@WasanaDarshani-pd2uy
@WasanaDarshani-pd2uy 7 ай бұрын
E athin matanam inne ammekmai,adarei mn godak
@NayaniRangika-si5zx
@NayaniRangika-si5zx Жыл бұрын
Wenama inna tharamata hodai
@SumuduIreshika-iy1kk
@SumuduIreshika-iy1kk Жыл бұрын
Aththatama hoda katawak adarshayak
@hashiwijesekara285
@hashiwijesekara285 7 ай бұрын
Noddakin me wage thirisan ponna minissu 😂
@MaheshikaPrabadini-ps7im
@MaheshikaPrabadini-ps7im 9 ай бұрын
Aththami mamath oye wage duk winda.... habai nendanma nam ochchara napuru ne...
@suddi3715
@suddi3715 Жыл бұрын
නොදකින් තිරිසන් මිනිස්සු..කොයි තරන් උගත් උනත් වැඩක් නැ මනුස්ස කම අතින් හරි පහත් දැන් සමජය
@AsankaW.gamage-fj5zi
@AsankaW.gamage-fj5zi 8 ай бұрын
සඳමාලි 😂😢
@sunithasanu6707
@sunithasanu6707 6 ай бұрын
😢
@Madusujeewa
@Madusujeewa 17 күн бұрын
Mnnm hitanne nendmma nokiya tamnge amma widihat tmn hitanawnm tamnge hitata ekagwa tamn wardi nethtn mn nm owa poddkwth gnn gnne api denna stutin innwa api eka geder ammat oni widihat inna math udau karla mth e widihat innawa wdiya hitanna epa mn kamareta gihin hamdema amatka karla tami aimth amma ekk kata karnne
@wpadmalatha5415
@wpadmalatha5415 Жыл бұрын
අමිමගේ මිනිස්සු එක්ක පවුල්කන්න බැහැ
@SadeeshaRuwandi-jd1eh
@SadeeshaRuwandi-jd1eh 4 ай бұрын
Me wage nataka nenda amma kenek ekka thamai math enne.jeevithema epa wenawa
@ShehaniPramila
@ShehaniPramila 8 ай бұрын
Mamanam kamathi mage nana api ayiyath ekka innawatath wada adaren innawa dakinna.
@thanujathanuja9509
@thanujathanuja9509 Жыл бұрын
Hamoma eka wage na.
@Madu__shan_123
@Madu__shan_123 Жыл бұрын
කල්න් දාපුවනෙ මේ.😊
@ChathurikaSewwandi-o5c
@ChathurikaSewwandi-o5c 6 ай бұрын
Mamath kellek me wage nandammala nam jeevetheta epa
@SaduniSashikala
@SaduniSashikala 22 күн бұрын
Mn ehema nam maranava tun denavama idakin mehema awun
@sampathkumara1950
@sampathkumara1950 Жыл бұрын
Nanala maha jarai kalam athu matanm apa una nandamat ahami
@AnjaliSaumya-h5e
@AnjaliSaumya-h5e Жыл бұрын
Me wage dewal wenava. Hoda adarshamath kathavak
@click-y1x
@click-y1x Жыл бұрын
ඔය වගෙ උන් එක්ක ඉන්න හිතන්නවත් හොදනෑ
@somarathnabasnayaka84
@somarathnabasnayaka84 Жыл бұрын
😢💔
@Madusujeewa
@Madusujeewa 17 күн бұрын
Ehema hitanna epa oya oya kiyna ewa oniwta wda hitnnath epa mokade apit mona karth e eyalge putalane ammalt baninawta api unath kamtine etkota apimai wradi wenne hamdema amatka karla tamn tamn wenna
@nadeeshanikawshalya1889
@nadeeshanikawshalya1889 7 ай бұрын
Man ehema nam denawa minihatai nendammatai nangitai kana rath wenna ohoma pirimi ekka yanawata genunta gahanna oni genunwa therum ganna beri pirimi namata witharai okunge pirimi kama konda pana thiyena pirimiyek nam katha karanna haiya thiyenna oni boruwata genumta thalanne nethuwa
@ChamaraBuddika
@ChamaraBuddika Жыл бұрын
Okath hariyata....rawlay.... kaday wage.....😢😢😢 oyakiyana thanata kiyala pawla nathima karaganilla😂😂😂 paduwe wenwenna balanne nathuwa
@kumarikuwait2359
@kumarikuwait2359 Жыл бұрын
❤❤❤❤❤
@RuwiniNatasha
@RuwiniNatasha 8 ай бұрын
Mage jiwithe man gdak waira karanne nendammata. Mage mulu jiwithema apayak unaaa
@MaheshikaPrabadini-ps7im
@MaheshikaPrabadini-ps7im 9 ай бұрын
Me wage mninissu😢
@KalumLasantha-k7y
@KalumLasantha-k7y Жыл бұрын
❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂🎉😮😊😊😂❤❤❤❤
@wathsalahashani2909
@wathsalahashani2909 8 ай бұрын
Ane deiyane mewa dekkama sansarema kalaakirenaww
@newmobile9414
@newmobile9414 Жыл бұрын
Nodakin 😊
@Munasinha468
@Munasinha468 Жыл бұрын
Paw e ammai,daruwaii😢 nandammata gahapiya maka bavila yanna . Pawul vinasha karanawata 😒
@Boralu_Goda
@Boralu_Goda 8 ай бұрын
අම්මට ගහනවට වඩා හොඳ් නැද්ද ඒ කොල්ලට වෙන ගෙදරකට කෙල්ලත් එක්ක ගියා නන්
@DamayanthiLiyanage-wx3cb
@DamayanthiLiyanage-wx3cb Жыл бұрын
Appo nanda ammakath ekkai nanala ekkay vasano boru
@DenuwanRandika
@DenuwanRandika Жыл бұрын
දපියනැද්දමිමාව.දෙකටනවලාගහාපියපිපේ.මකබැවිලායන්න
@SewminiSewwandi-g6i
@SewminiSewwandi-g6i Жыл бұрын
😂😂😂🤣🤣
@DenuwanRandika
@DenuwanRandika Жыл бұрын
මෙවගෙපිරිමිත්ඉන්නවානේ.දමගලාපලකෙල්ලේ.අමිමත්එක්ක.බුදියපංකියලා.මිනියව
@niranjalaoman5773
@niranjalaoman5773 8 ай бұрын
Nodakin mehema nandammala
@asokaranjani3911
@asokaranjani3911 Жыл бұрын
ඔය.නැනා.කින.එවුන්.කරනදේවල්පිමනුස්සෙය.නැදමිමාලඔය.මිනිහාකියන.ගාෙනා.නැනු.ගේනවෙි මොකටද.මමනමි.ගහලා.යන්නේ.පයින්
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 Жыл бұрын
Man waga nam maranawa
@AsankaW.gamage-fj5zi
@AsankaW.gamage-fj5zi 8 ай бұрын
මේ වගේ හරක් පුතෙක් 😢
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 Жыл бұрын
Nadakin mahemath ponna pirimi
@SewminiSewwandi-g6i
@SewminiSewwandi-g6i Жыл бұрын
😂
@DenuwanRandika
@DenuwanRandika Жыл бұрын
හෝදනැන්දමිමයි.නැනයි.තු
@manorikarunarathna157
@manorikarunarathna157 8 ай бұрын
Apoo mehem ammla kiyn ganuth innwne...thu withrak..
@hashanlakmal-dp2ht
@hashanlakmal-dp2ht 9 ай бұрын
කැරී ponnayek අම්මා seratama hapan mn nm pethi gajanawa gon pakaya
@manorikarunarathna157
@manorikarunarathna157 8 ай бұрын
Paul knne ammala....thu witharak
@sapunihansamaliaberathne6389
@sapunihansamaliaberathne6389 7 ай бұрын
Sakkili nandammala thamai itin
@AffectionateCherryDumpli-ni4od
@AffectionateCherryDumpli-ni4od 7 ай бұрын
ඔය හිගන නැන්දම්මා මාරාපිය
@DenuwanRandika
@DenuwanRandika Жыл бұрын
මෙකිගේ.හැටිනැටමතමයිහෝද
@dfgyyujgsdgjoij2516
@dfgyyujgsdgjoij2516 Жыл бұрын
Mu pirimiyek nemei ponnayek.
@ShamaRamyalatha-ne8hh
@ShamaRamyalatha-ne8hh Жыл бұрын
❤❤❤
@warshaswaris9266
@warshaswaris9266 6 ай бұрын
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 76 М.
පවුල් කෑම Family meal
11:16
Asha Tv Production
Рет қаралды 4,1 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН