තාම දන්නැද්ද ළමයට කිරි දෙන්න පුදුම අම්මලා | Sachini Dilhara | Hari Tv

  Рет қаралды 300,209

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 142
@kavindyahansamali7976
@kavindyahansamali7976 Жыл бұрын
මේ හැමදේකටම එකම විසඳුම බැන්දට පස්සේ වෙනම ජිවත් වෙන එක.අලුතින් බබෙක් හම්බුනාට පස්සෙ මානසික සහනය ගොඩක් වටිනවා.නැන්දම්මා එක්ක ඉන්න ගියොත් ඒ සහනය නැහැ.ඇනුම් පද කියනවා.එයාලා දරුවෝ හදපු හැටි කියනවා.නිදහසේ හුස්ම ටිකක්වත් ගන්න දෙන්නේ නැහැ.අත්දැකීමෙන් කියන්නේ මගේ යාලුවන්ට, සහෝදර අක්කලාට නැන්දම්මලා මානසිකව බෙහෙත් ගන්න වෙන තරමටම බබාලා හම්බඋනාම විකාර කතා කියනවා.අයිතිවාසිකම් කියන්නත් එනවා.ඒ නිසා හොදම දේ තමයි වෙනම ඉන්න එක.
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 Жыл бұрын
ඒ කථාවනම් සහතික ඇත්ත.
@nadeekapriyanthi7695
@nadeekapriyanthi7695 Жыл бұрын
ඇත්තටම ඇත්ත
@thilininadeera4372
@thilininadeera4372 Жыл бұрын
Sahathika athththa
@nishakariyawasam939
@nishakariyawasam939 Жыл бұрын
සහතික ඇත්ත
@akenyastory
@akenyastory Жыл бұрын
සහතික ඇත්ත කසාදේ කඩන්නම තමයි බලන්නේ
@thanuthanu324
@thanuthanu324 Жыл бұрын
මේ කතාව මගේ කතාවමයි කිසි වෙනසක් නෑ..අද වගේ මතකයි කියපු දේවල්..නැන්දම්මලා හැසිරෙන්නේ ළමයි ගැන degree එකක් තියෙන වෙදිහට නෑනලා හැසිරෙන්නේ phd එකක් තියෙන විදිහට.. ඇත්තමයි මෙහෙම මිනිස්සු නම් ජීවිත වලට සාපයක්..කිසිම කෙනෙක් මෙහෙම මිනිස්සු එක්ක ජීවත් වෙන්න හිතන්නවත් එපා..
@dilharagamage5287
@dilharagamage5287 Жыл бұрын
ඇත්තටම හොද මාතෘකාවක් කාලෝචිතයි"බබා ලැබුන අම්මාගේ රඟපෑමත් මරු රඟපානවා කියන එක බලන අපට නොදැනෙන්න ඒක හරියටම කරනවා" ජයවේවා❤️ හැමෝටම
@SureshManjula-ck22
@SureshManjula-ck22 Жыл бұрын
අනිවාරෙන්. මගෙ අම්මත් නංගිත් ඔය දේමයි මගෙ දරුවටයි බිරිදටයි සැලකුවෙ. ඒත් මට කරන්න දෙයක් නෑ මම ගත්තෙ මගෙ දරුවගෙ පැත්ත අපි හෙට මැරෙයි නමුත් අපෙ දරුවන් අපි ජීවත් කරවන්න ඕන. ඒ නිසා මම මගෙ බිරිදගෙ පැත්ත ගත්තා..
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Oya godak hoda kenek,mokada oyawa viswasa karalane oyage birida oya lagata awe.ethin oyage ammai nangi wage oyath eyata e vidiyata salakuwanam birida dadi manasika pidawakata path wenawa,pau eya.hamoma balans karagena oya jiwath una eka godak watinawa.
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
මේවා බලද්දි අපේ දෙමව්පියෝ සහෝදරයෝ ගැන පුදුම හැගීමක් දැනෙන්නෙ...❤️❤️❤️
@ireshaedirisighe8612
@ireshaedirisighe8612 Жыл бұрын
මේකේ ඉන්න අම්මාගේ මූන නම් ඇත්තටම නපුරු පාටයි.
@ajithnishantha3719
@ajithnishantha3719 Жыл бұрын
Ettama ammi දුව
@jayam1429
@jayam1429 Жыл бұрын
සමාජයට ඉතාමත් හොඳ පනිවිඩයක් .... ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimchala3611
@nimchala3611 Жыл бұрын
හරි ටීවී ස්තුතියි 🙏🙏 සමාජයට දෙන ආදර්ශයට . සමාජයේ මේ වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා.
@dilakshanaadun1329
@dilakshanaadun1329 Жыл бұрын
නියම ආදර්ශමත් විඩියෝ එකක්... Good luck 👊
@sachinisk
@sachinisk Жыл бұрын
සමාජයට හරි ආදර්ශයක් ❤
@imeshasajani1573
@imeshasajani1573 Жыл бұрын
Me Aluth Amma ge character eka act karana girl ge acting superb. ♥️
@dahalexander
@dahalexander Жыл бұрын
තරුණ පරම්පාරව මේවා බලාලා හොඳ නෑනලා වේවා. මතු දවසක ආදරණීය නැන්දම්මලා වේවා.
@ytlover1120
@ytlover1120 Жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් කලිනුත් දැම්මනේ... සචී අක්කී ඉන්න නිසා බැලුවා ඉතිං😊
@amithmahesha7505
@amithmahesha7505 Жыл бұрын
හැමෝම හොදට රගපානව..හරි ට්වී ස්තුතී..අලුත් අම්මටත් දෙබස් තිබුනනම් හොදයි❤❤
@nethmi..
@nethmi.. Жыл бұрын
ඒ පොඩි එක්කෙනාගෙ අම්ම ඉන්න හැටි පව් අනෙ 🥺🥺😢😢
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 Жыл бұрын
අනේ කාටත් ඔහොම ප්‍රශ්න තියෙනවා ...මගේ බබාට මාස 4යි.මගේ මහත්තයා කිව්වේ මිස් කියන විදිහට බබාගේ දේවල් කරන්න කියලා ...එහෙම උනාම හිත නිදහස් .
@SudharaniJayathilake-bi5tj
@SudharaniJayathilake-bi5tj Жыл бұрын
අනේ ඇත්තටම ඔහොම සලකන්න එපා.තමන්ගෙ පුතා ට වගේම සලකන්න .ලේලිත් තමගේ දෙමාපියන් වගේම හිතන්න ඇයි මෙහෙම නපුරු වෙන්නේ.ලොකේ කොච්චර මිනිස්සු ඉන්නවද ඒ අතරින් තමන්ගෙ ලමයා තෝරන් ආදරේ කරන්නේ.ක්සාද බදින්නේ තමන්ගේ දෙමාපියන් අතඇරලා වෙනම ලෝකෙකට ඇවිත් ජිවිතේ විදින්න බලන් එන ගැනීයෙක්ට මෙහෙම සලකන්න එපා.ඒ වෙදනාව තනි වෙන එක ලෙසි පවක් නෙමේ .මෙව කතා උනත් සමජේ ඇත්තටම සිද්ද වෙන දේවල්
@NadeeshaniPerera-xs6uc
@NadeeshaniPerera-xs6uc Жыл бұрын
මමත් ඕක ඔය විදිහටම අද්දැක්කා ඒ කාලෙට දැනෙන පීඩනය කියන්නවත් කවුරුත් නැතුව අසරණ උන යාළුවෝ නෑදෑයෝ හිටියට ලජ්ජාව නිසා හැමදේම ඉවසුවා තාමත් ඉවසනවා 😢
@Isharadevindi-rx2qh
@Isharadevindi-rx2qh 8 ай бұрын
ඇත්ත්ටම මාත් මාර ආසයි act කරන්න පුලුවන් කෙනෙක් අවස්ථාවක් හදල දෙන්නකො 🥺❤️
@abipprawijayanthini1512
@abipprawijayanthini1512 Жыл бұрын
අම්මෝ මාත් ඔය දුක වින්ද 😢😢😢
@Ahamed959
@Ahamed959 Жыл бұрын
This channel is amazing because giving amazing awareness ❤❤❤❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
ඇයි යකෝ.....කසාද බඳිද්දි කිරි දෙන්න ඉගෙන ගෙන එන්න නම් ඉතිං ළමයෙක් ඉන්න ගෑණියෙක් ගෙනහල්ලා...🤬🤬
@click-y1x
@click-y1x Жыл бұрын
😂
@Ahamed959
@Ahamed959 Жыл бұрын
This should understand by mother in law and sister in law
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
@@click-y1x 😁😁
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
@@Ahamed959 👍👍
@shellybsooriya
@shellybsooriya Жыл бұрын
එළදෙනක් අරං ආවොත් හොද නැද්ද 😂😂
@sandunfernando6803
@sandunfernando6803 Жыл бұрын
දෙවනි ඉනිම වගේ දැන් මේකත්😢
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
මේ වීඩියෝ එක 3 කලා අක්කට යැව්වනම් එයා ලස්සනට කිරි දෙන හැටි කියලා දෙයි😂😂
@sanduninisansala9783
@sanduninisansala9783 Жыл бұрын
I got a patient from psychiatry ward, who suffered from post partum depression.had 3-6 times of ECT treatment which is one of the invasive treatment.she had the same story, bad thing is her husband is an army officer who cannot take care her daily due to duties. I saw her pain, its a disaster .so prevention is better that if we can take care postpartum mothers to get a good mental and physical wellbeing.
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
සචී ලස්සනයි 🥰❣️
@nuwanchamara3816
@nuwanchamara3816 Жыл бұрын
ඕවා ගෙවල්වල මිදුලට ගිහින් රගපාලා පෙන්නුවත් සමහරක් උන්ගෙ කුඩුකේඩු ගති ගුණ මකන්න බෑ...
@ප්රියාකෝණාර
@ප්රියාකෝණාර Жыл бұрын
අපේ අක්කටත් කිරි දෙන්න කිරි පුඩුව් නැතුව මම තමයි උදව් කරේ.. පුඩුව හදාගන්න. සිරින්ජරයකින්
@sameerarock8595
@sameerarock8595 Жыл бұрын
ඔය වගේ නපුරු නෑනලා නැන්ද අම්මා ල මුලු සමාජෙට ම පිළිලයක් මටත් ඉන්නවා ඔය වගේ නානෙක් නැන්දම්මා කෙනෙක් එක නෑන කෙනෙක් නම් මොන උනත් පොඩ් මනුස්ස කමක් තියෙනවා අනිත් දෙන්න ගැන කත ඕන නෑ නැන්දම්මා ට දුවලා ට ළමයි හම්බෙද්දී උන් ට අමාරුයි ලේලිට හම්බෙද්දී අපි ඇයි අපි ළමයි වැදුවේ නැද්ද අහනවා 😂
@NadeeshaniPerera-xs6uc
@NadeeshaniPerera-xs6uc Жыл бұрын
එක නම් ඇත්ත දුව ටිකක් කැස්සොත් හරි අමාරුයි ලෙලි කැහැල වමනේ දැම්මත් ඕවා ඔහොම තමයි මාර ලොජික් 😢😂
@Minifood.254
@Minifood.254 Жыл бұрын
අම්මෝ ඔව්. මටත් ඉන්නවා ඔය වගේ විකර නෑනෙකුයි නැන්දම්මා කෙනෙකුයි.. ඔලුව පාත් කරන් ඉද්දී ගෝනී නැතුව ම කරට නගින්න ආවේ.. ඉදලා හිටලා පේනේ පිප්පුවා ,දැන් අකුලන් දුවගේ ගෙදර ..😊😊😊
@kasunigunarathna2956
@kasunigunarathna2956 Жыл бұрын
නැන්දම්මලා කියන ජාතිය නම් සාපයක්
@dhanushikalakmaliranasinka5520
@dhanushikalakmaliranasinka5520 Жыл бұрын
Nendamma saha nenala jathika sapayak
@piumisamaraweera5063
@piumisamaraweera5063 Жыл бұрын
අම්මෝ ඔව්
@lakminiwijayarathna7599
@lakminiwijayarathna7599 8 ай бұрын
අපෝ මෙහෙම කරුම ගෙවන්න මොකටද අප්ප කසාද බදින්නෙ.... මනුස්සයගෙ ගෙදර අය හිතන් ඉන්නේ ගෙදරට එන ලේලි රූකඩයක් කියල.... බැන්දට පස්සෙ වෙනම යන්න ඕනෙ.... පිරිමි උනත් තමන්ගේ අම්ම , නංගිල , අක්කල ගැන දන්නවන්ම් තමන්ගෙ ප්වුල රැකගෙන වෙනම ජිවත් වෙන්න යන්න ඕනෙ.... ගැහැනියක් නිස්කාරනේ දුක් විදිනවා..... මේව tv එකේ පෙන්නන්න ඕන ඩ්‍රාම.... youtube එකේ නෙමේ
@methulisworld
@methulisworld Жыл бұрын
Great content.hats off
@Pipi45678
@Pipi45678 6 ай бұрын
Anna oya reddaval nisa tama man kasada badinnvat kamati natte 😂
@samilalakshan7879
@samilalakshan7879 Жыл бұрын
nangita inne anik kena kiyala hithan balapu ayata me konata enna❤
@thilinaheshan9675
@thilinaheshan9675 Жыл бұрын
ළමයි හදන්න කලින් කොහොමද බන් කිරි දෙන්න දන්නේ 😅😅😅
@pasinduweerarathne8739
@pasinduweerarathne8739 Жыл бұрын
වගබලාගන්න ඕන ඔයා..ඔයානෙ එයාට බැන්නේ..අප්ඩේට් වෙන්න
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
🙏🙏❤️
@amaliahinsa6355
@amaliahinsa6355 Жыл бұрын
❤❤❤
@LakshaniWijesinghe-jj2py
@LakshaniWijesinghe-jj2py Жыл бұрын
Me kathawata aluthen ekathu una girl hodta act krnwa.wesha nirupanayath maru. Kalochitha katavk... 👍🙏
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
කවුද යකෝ ඒ නැන්දම්මට වඩා වයස පාටයිනේ ලේලී 😂
@dilanibuddhika7091
@dilanibuddhika7091 Жыл бұрын
nenata benala benala sachi akka dena talk eka balapanko🤪🤪🤪🤪
@madushamihiranga2420
@madushamihiranga2420 Жыл бұрын
Deiyo sakki. Meka nikan mage jivitha kathawa wagene. Mata me tika me lesama una. Awla kiyne mage amma thama bera gtha me set eken mawa.
@taleeshakuruppuarachchi8356
@taleeshakuruppuarachchi8356 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@mihiranideepashika8744
@mihiranideepashika8744 Жыл бұрын
නැන්දම්මලයි නෑනලයි නම් මහ කරුම
@sameerajaythilaka1247
@sameerajaythilaka1247 Жыл бұрын
Matath una deyak....mother in law ge aththa muna dakke putha labunata passei.
@sandaruwanisubodha642
@sandaruwanisubodha642 Жыл бұрын
Ohoma tamai tamange amma gawa daruwek labila innawa wage newei nandamma kenek gawa innawa kiynne apayaka innWa wage ey midwaif wenna yno eyl vitarai lamai hadala tiyenne wage anit minissu na wage ,koka unth badapu kena danaganna oni ewage kenek inna oni thathwe gana eyala babbu neweine mokada eylawath gennala owa kiyala denawane , godak welawata pirimi unth kiynne ubat vitarak neweine anit ganunthath lamai innawne kiyna eka vitara eth ganiyek gaththanm e manussaya aththatama ganita adarenm e kale idalama ganiyekge manasika mattama gana hitanna oni mokada eyt danena apahasutha danne eya vitarai . E gana nodann minissu tamai ganiyekt apahasa karanne aththatama .
@scfamily8539
@scfamily8539 Жыл бұрын
Eththa jiwithe me wage kochchara wenawa ethida e athin mage nendammai nenai nm mata raththaran
@jagathprasanna2234
@jagathprasanna2234 Жыл бұрын
හොදයි.🎉
@samilalakshan7879
@samilalakshan7879 Жыл бұрын
Aneeee misiita inne eyaaa
@thakshilamadumali8142
@thakshilamadumali8142 Жыл бұрын
Ow wenma inna eka tamai hodama de
@r.m2806
@r.m2806 Жыл бұрын
Nandama hodai ape mama karapu wenas kam mathak wenakota adanawa manasika wattuwa okoma
@sachinisachini8368
@sachinisachini8368 Жыл бұрын
Aththatm oya wage jathiyk janmayk nathi nandamm kenek thama mata inneth nodakim
@mashimihin6193
@mashimihin6193 Жыл бұрын
නැන්දම්මා ලස්සනයි ලේලිට වඩා
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Me kathawata thawa dayalog tikak awnam maru.lelita kiyanna deyak wage.hama daruwama kiri nathuwa nemei adanne,eya badagini unama, chu karala thema gaththama,unusuma madi unama ehema adanawa.eyats puluwan adanna vitharane,ethin eya adanawa.
@leticiavirakoon156
@leticiavirakoon156 Жыл бұрын
Nenawaii nendmmawii pnnala dann one mnussynm hodaii
@arawindijayawardana8250
@arawindijayawardana8250 Жыл бұрын
Ane mewage missala tama inna one
@ThilinaPathum-d1z
@ThilinaPathum-d1z Жыл бұрын
Kathiawa digata danna Katha hodai Keti Wedi
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
❄️කිරි දෙන්න උඟන්නලත් කිරි දෙන්න කිසි අපහසුවතාවක්ද නැතුව කිරි නොදී ඉන්නෙ දාරම බඩුවක්.ආයෙ කතාවක් නෑ ඒක එහෙම්මමයි.😁
@briyanmackgyver3768
@briyanmackgyver3768 Жыл бұрын
😂😂 මේ චැනල් එකට කිරිදෙනවට වඩා වැඩක් නෑ
@hemaliepriyanwada417
@hemaliepriyanwada417 Жыл бұрын
matath ohommama una palaweni baba hambunama. Hebei man harima lucky mata mage husband wagema nendammath sehenna udaukala. Hebei mannan baddak nemei, daruwo dennekge amma kenek. Geniuekta baddak kiyanna kain thamange amma, nangi, Gena hithanna.
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@briyanmackgyver3768 සිරාම මේම චැනල් තියනකන් රටක් දියුණු වෙයිද.👊රටකට ඔච්චරයි තියෙන ප්‍රශ්න.😁
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@hemaliepriyanwada417 හරියට කියවන්.මන් කිව්වෙ කිරි දෙන්න පුලුවන් කමත් තියන් දැනගෙනත් කිරි දෙන්න අපහසුවතාවක්ද නැතුව ශරීරය හැඩ නැතිවෙයි කියල කිරිදෙන්නැත්තෙ අනිවා දාර බඩුවක්.ඇයි ඔයා නාගන්නෙ ඇඳගන බාල්දි.අම්ම නංගි වෙනයි බඩුව වෙනයි.😹😁
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@rusiruhasaral9838 ♥️අඩෝ සිරාම.අපේ අම්මත් එහෙම්මමයි.සාමාන්‍යයෙන් තනේ කිරි පිරිල thanapudu ආශ්‍රිත ප්‍රදේශය පිපිරෙනවනෙ.අපෙ අම්ම කොට්ටෙත් හපන් ඒ වේදනාව දරන් මට කිරිදුන්නා.පොඩි කලෙ මන් මාලිගාවත්තෙ ඉන්න කොට නාන ලිඳක් තිබ්බ.ඒ ලිඳ අර අපි කියන ලිඳක් නෙවෙයි බිම තයන තටාකයක් වගේ පතුලෙ රොන් මඩ පිරුනු වතුර කොලපාට ලිඳක්.මම ඒකෙ වැටෙන්න යද්දි අපෙ අම්ම මාව බේරගත්ත.තව ටිකෙන් අම්මටත් මොනාහරි වෙනව.ඒත් අපෙ අම්මත් වැටෙන්න ගියා ඒත් එතන තිබ්බ කණුවක එල්ලිලා ඒ ගැම්මටම මාවත් අරන් ආව.අපේ තාත්තත් ඒමයි තාත්තට ලැබෙන කිකිසිදෙයක් තාත්ත කාල නෑ මටමයි දුන්නෙ.මේකෙ ඉන්න ganikawo දැන් ඇඟ හැඬ නැති වෙයි කියල කිරිදෙන්නැති එක සාධාරණීකරණය කරන්න යනව.😁
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Aluthen babek hamba unama kauruth e ammata anukampa karanna ona.mokada badinna essella kiridena eka gana puhunuwak labala nane.
@roshanipriyangika4682
@roshanipriyangika4682 Жыл бұрын
Mage nandamma Mata kiuweth oya tikama thamai palaweni babata pitikiri powanna haduwa genapu dawasema husband ekka ekathu wela eka deyai man kiuwe piti Kiri ugurakhari dunnoth mama eka Kiri binduwak denne na kiuwa edain passe Mata wahagana hitiya den Mata pataw dennai dennama yasata enne oya ammandila ohomama thamai Gini thiyanna upan hapannu
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
❄️මොනා උනත් අර පොඩි එකා ගහනව කෑ ගැහිල්ලක්.මගේ හිතට මොනාදෝ අපිරිසිදු සිතිවිලිත් එනව වගේ.😁
@VladimirPutin-ww4mn
@VladimirPutin-ww4mn Жыл бұрын
ඒ කිව්වේ ??...🙄 දුකක් හිතුනේ නැද්ද ??...
@sandurajasinha-on2ou
@sandurajasinha-on2ou Жыл бұрын
ඒ කිවෙ
@Ahamed959
@Ahamed959 Жыл бұрын
Stop it, your comment is disgusting 🤦🏼
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
😂ලැජ්ජ නැද්ද පොඩි උන් ගැන ඔහොම හිතන්න යකෝව්
@kaveesha3213
@kaveesha3213 Жыл бұрын
උබ කොහොමත් මාන්සික රෝගියෙක්නෙ
@imeshasajani1573
@imeshasajani1573 Жыл бұрын
Hoda panividyk. Adarshamath kathawak
@dilmidilmi5721
@dilmidilmi5721 Жыл бұрын
Hamdam meyala ekam widihe ewa daane
@ASHOKAKUMARI-gw3dx
@ASHOKAKUMARI-gw3dx Жыл бұрын
🤙🤙🤙🤙🤙🤙🤙🤙
@comarimo5993
@comarimo5993 Жыл бұрын
ලේලිගේ. හැට්. ව්තරක්. බක. මූනෙක්. වගේ
@dilakshanaadun1329
@dilakshanaadun1329 Жыл бұрын
යකෝ උබලට ඕන විදියට රගපාන්න උබ ඩිරෙක්ටද.....ඒම තමා යකෝ එක චරිතයක් 💔
@leticiavirakoon156
@leticiavirakoon156 Жыл бұрын
Genu gedra vedakarm jem ynn one ne owa vidwanwa druwagen
@MaxKasu-gz7wp
@MaxKasu-gz7wp Жыл бұрын
Punchi pavul kiyn sankalpe thma lankva kave bm 🙂
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
*පිරිමි නැතුව ගෑනුන්ට මොනවත් කරන්න බෑ අඩු ගානේ කක්කුස්සියට ගිහින් රෙන එක උනත් අපි ගෑනුන්ට උගන්නන්න ඕන මේ ලෝකයේ හැම ගෑනියෙක් ම ඔහොම තමයි😂😂😂😂😂😂*
@dope4534
@dope4534 Жыл бұрын
මහා ලොකු පිරිමි තමුසෙට මේ ලෝකේ ඉන්න පුරුදු කරෙත් තෝගේ අම්මා 😂 ඒ අම්මාගෙන්ම ලෝකේ ගැන ඉගෙනගෙන දැන් කියනවා ගෑණුන්ට පිරිමි තමා ඔක්කොම කියලා දෙන්න ඕනේ කියලා 😂😂
@mathsiseasy2024
@mathsiseasy2024 Жыл бұрын
​@@dope4534අංගවිකල සිපියො කොහෙත් ඉන්නවනෙ
@maduninilanka8203
@maduninilanka8203 Жыл бұрын
@@dope4534 eeknm atta mu habai pirimiyek vnnath ba 😂
@dironfernando7838
@dironfernando7838 Жыл бұрын
Ube අම්මා වෙන්න ati ape ගෙවල්වල oiwage na.
@click-y1x
@click-y1x Жыл бұрын
උබෙ අම්මා තමා උබ පොඩි කාලෙ උබෙ පස්සත් එක්කම කක්කා රෙදිත් සේදුවෙ.උබෙ තාත්තා නෙමෙයි.
@chamubabah237
@chamubabah237 10 ай бұрын
❤❤❤
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
බෝඩිම | Bodima - Lochi
10:45
Lochi
Рет қаралды 2,7 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН