ගෙදර තිබ්බ ප්‍රශ්ණ එක්ක ආරාමෙක නතර වෙලා උසස් පෙල ලියලා මම දිස්ත්‍රික්කෙ පලවෙනියා උනා - Hari tv

  Рет қаралды 52,573

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #talkwithlahiru #education
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 325
@freeminds6365
@freeminds6365 Жыл бұрын
මේ අපේ පොඩි බාප්පගෙ පුතා.මේ කියන කතා ඔක්කොම ඇත්ත .සෑහෙන්න දුක් විඳලා ආව කොල්ලෙක්.උසස්පෙල විභාගය ලියන්න නොදි ඒ ඉස්කෝලෙ ලඟදි වලි දාපු උන්ගෙන් ආරක්ෂාවට අපේ අයියා එහෙම ගිහින් තිබුනා.ඇත්තටම සතුටුයි මල්ලි උඹ අපේ රටට ලොකු සම්පතක් ❤️❤️
@vehiclelover6212
@vehiclelover6212 9 ай бұрын
Sir nuwara-Eliya koheda
@freeminds6365
@freeminds6365 9 ай бұрын
@@vehiclelover6212 වලපනෙ ලියන්වෙල
@gimhanikaushalya1610
@gimhanikaushalya1610 9 ай бұрын
@SuneraHirumalD
@SuneraHirumalD 9 ай бұрын
අපේ සර් ❤
@AchinthaMadusanka120
@AchinthaMadusanka120 2 ай бұрын
අපෙ සර් ❤
@dilmiraveesh4967
@dilmiraveesh4967 Жыл бұрын
2022 al අය කෝ...අපිත් පිං කරා සර්ගෙන් ඉගෙනගන්න...ජීව්තේ හැමදාම තව තව් ලැබෙන්න ඕනී මිනිස්සු...ඉස්සරහට මිට වඩා සාර්ථක ගමනක් යන්න සර්ට පුළුවන් වෙවා ...
@ishuu191
@ishuu191 Жыл бұрын
විටෙක ගුරුවරයෙක්.. විටෙක පියෙක් ..තවත් විටෙක ඔහු සහෝදරයෙක්.. ❤️❤️ මේ චරිතය මගේ ජීවිතයට හම්බුන හරිම නිහතමානී උත්සාහවන්ත ගුරුවරයෙක්..🥺❤ යන මගෙහි අතරමංවී සිටියදී හරි මග කියා දුන් ගුරුවරයා.. SFT King 👑❤
@himalbandara6296
@himalbandara6296 Жыл бұрын
🙏❤
@shehaaa5550
@shehaaa5550 Жыл бұрын
Aththamayiii
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 Жыл бұрын
මම මාලක සර්ගේ හොදම ගෝලයෙක් ඒත් මට මේ සර් මෙ අයියා ගේ ධෛරයය ගැන අවංකවම සතුටුයි කිසිම කුහක කමක් වත් ඉරිසියාවක් මට නම් නැහැ මොකද කට්ටක කාලා ආව තරුණයෙක් හොද ආදර්ශයක් හොද ගැම්මක් දුප්පත් උනන්දුවක් තියෙන හැම ලමයෙකුටම ලොකු අභිප්‍රේරණයක් ❤ ආදරෙයි උපුල් සර් මහන්සිවෙලා ජීවිතය දිනන හැමෝටම ජය🤘😍💪🏻
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
මමත්...ඒ කතාවේ ගන්න ගොඩක් දේවල් තිබ්බා...🤍
@accountingwithlasantha9446
@accountingwithlasantha9446 Жыл бұрын
රත්තරං මනුස්සයෙක්❤🙏 ජීවිතයේ මට ලැබුණු කළ්‍යාණ මිත්‍රයෙක්❤
@shanikakumari4990
@shanikakumari4990 Жыл бұрын
අපේ සර්❤️💙 එපාම කරපු විෂය ආසම විෂය කරපු ,හදවතේ ගුරුවරයා 😊🎓 SFT KING ❤️🙏
@marasinghedevi5215
@marasinghedevi5215 Жыл бұрын
මං කවදාවත් සර්ව ඇත්තටම දැකලා නෑ,ඒ උනාට සර්ගේ online ක්ලාස් වලට ජොයින් වෙලා තමයි අන්තිම කාලේදි sft ගොඩ දැම්මේ,මට AAB රිසාල්ට් එකක් ආවා ,හැමදේටම ගොඩක් ස්තූතියි සර් ,❤️
@ushanhirubandara1541
@ushanhirubandara1541 Жыл бұрын
මම දැකපු හොදම සර් තමයි මේ ඉන්නෙ.අපිට උගන්නනව පට්ටටම තෙරෙනවා.අපි පට්ටම ආශාවෙන් SFT විෂය ඉගෙන ගන්නෙ😍.පට්ට සර් අපි හැමදාමත් සර්ට ආදරෙය💖✨️🥺.එවගේම තමයි සර් අපිට night clz දාල අපිත් එක්ක නිදි මරාගෙන වැඩ කරා.මම දකපු හොදම සර් කෙනෙක් තමයි උපුල් වීරසිංහ කියන්නේ💖✨️🌼🥺
@achinth1997
@achinth1997 Жыл бұрын
SFTවලට ලංකාවෙ ඉන්න හොදම ගුරුවරයා ❤
@NethuAmaaaa
@NethuAmaaaa Жыл бұрын
සර්ගෙ ලස්සන😇... තරුණ sir කෙනෙක් widiyata ලමයින්ට ගන්න වැදගත් ආදර්ශ ගොඩයි 🙂..
@poojagimhani7191
@poojagimhani7191 Жыл бұрын
හබලක් නොමැති ඔරුවක නැගී සිටි සුවදහසක් සිසුන් ගිලෙන්නට ඉඩ නොදී සෙවණැල්ලක් සේ ළඟ දිවි ගෙවුවා ඔබ...✨️ ජීවිතේ රුදුරු මාවතේ නොසැලී,නොවැටී යන්නට ශක්තියක් වූවා ඔබ..✨️ ගුරු පියාණෙනී, සැබෑ කරන්නම් ඔබේ ප්‍රාර්ථනා ලොකු මිනිසෙකු වගේම හොඳ මිනිසෙකු වෙලා... 🖤🏵️✨️ අපේ Sir..💖🔥 SFT නම් Upul weerasinghe..🤟🔥⚡
@madhushikayalagama154
@madhushikayalagama154 Жыл бұрын
අනේ අපේ සර් 🥺❤️ සර් හැමදාම අපිට ඉගැන්නුවෙ විශය විතරක් නෙමෙයි.❤️ ජීවිතේ කොච්චර කට්ටක් කන්න ඕනිද අනාගතේ ලස්සන කරගන්න කියල ඉගෙන ගත්තෙ සර්ගෙන්....හැමදාම ක්ලාස් එක ඉවර වෙලා සර් කියන්නෙ "මහන්සි වෙලා ඉගෙන ගන්න ඔයාලට ජයෙන් ජය " කියල 💫😊 මගේ ජීවිතේ මට හම්බුනු වටිනම ගුරුවරයෙක් තමයි උපුල් සර් කියන්නෙ..❤️
@PazanHerath-c6j
@PazanHerath-c6j 2 ай бұрын
අන්තිමට කියන ඒ වචන ටික නම් හිතටම දැනෙනවා ❤
@KalpaniSulochana
@KalpaniSulochana 13 күн бұрын
මහන්සි වෙලා වැඩ කරන්න. මහන්සි වෙලා වැඩ කරන හැමෝටම ජයෙන් ජයෙම වෙන්න ඕනේ. ඒ තමයි අපේ උපුල් සර්❤
@shanika.priyadarshani4803
@shanika.priyadarshani4803 Жыл бұрын
AL වලට ආපු මුලදිම වගේ ඉගෙන ගන්න ගියපු සමහර ගුරුවරු නිසාත් තිබ්බ අපහසුතා නිසාත් AL අතඇරලා දාල හිටපු කාලෙක අහම්බෙන් හම්බු උන සර්ගෙ clss link එකක් නිසා මගේ හීනෙට යන්න වැඩ ටික ආය කරන්න ඕනි කියන ගැම්ම ආවෙ අපේ රත්තරන් සර් නිසා🥺.සර්ව හම්බුණේ නැත්තන්..මගේ ඉදිරි ජීවිතේ සමහර විට කඩාගෙනා වැටෙන්න තිබ්බා..මට සහ මගේ දෙමාපියන්ට මන් ගැන ලොකු බලාපොරොත්තුවක් තියනවා..ඒ හැමදේම අපේ සර් නිසා.ඒ හැමදේටම පින් සර් 🥺. ළමයි වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරන අපේ සර්ට බුදු සරණයි.ජය වේවා..😊
@yashodanidinushika1224
@yashodanidinushika1224 Жыл бұрын
පොත පතට සීමා නොවී මනුශ්ශ්‍යත්වයේ අගය කියා දුන් ගුරු පියෙකි මොහු 🙏 අපේ සර් 💐SFT 👑
@chamidudilshan9420
@chamidudilshan9420 Жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්ටත් පින තියෙන්ට ඕනේ..SFT හොද රිසාල්ට් එකක් දානවානම් එ සර් හින්දා තමා..❤️SFT king
@chethiya574
@chethiya574 Жыл бұрын
ලියන්වෙල අපේ ගමින් මේ රටට තිලින කරපු මැනිකක් 🙏 අකුරක් වත් මන් සර් ගෙන් ඉගෙනගෙන නැ. හැබැයි. අපේ ගමේ සහොදරයෙක් අද ලංකවේ හොදම (SFT) හොදම ගුරුවරයා. හදවතින්ම සුභ පතනවා සර්. දළදා සමිදු පිහිටයි 💝💝💝
@shashiniamodya9412
@shashiniamodya9412 Жыл бұрын
අපේ සර්💓... 22 ඒලෙවල් ලමයින්ගේ ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා❤️😇...සර් නිසා තමා අද අපි මෙහෙම ආසාවෙන් ඉගෙන ගන්නේ...සර්ගේ ජිවිතේ හැමදේම හරියන්න ඕනී..බුදු සරණයි සර්❤
@nethmiwilegoda5615
@nethmiwilegoda5615 Жыл бұрын
😃❤️
@dilankaherath8761
@dilankaherath8761 Жыл бұрын
ඇත්ත. සර් තමා අපේ ජිවිතේ වෙනස් කරේ.
@ranjithedirisinghe7961
@ranjithedirisinghe7961 Жыл бұрын
ඇත්ත මාත් exam එක අතැරලා හිටියෙ එත් දැන් ආසම විශය sft..ඒ sir නිසා තමා..sirta ගොඩාක් පින්.ඕනිම කාලෙ අපිට උදව් කලා.🙏🙏❤️sirla ලග ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන්..2022 ලමයින්ගෙ ජීවිත ගොඩාක් වෙනස් කලා sirla..ඕනිම කාලෙ..🙏❤️
@Sheraperera
@Sheraperera Жыл бұрын
AL 21 ලමයි අසරන උන වෙලාවේ ඒ ලමයිට උපරිම සාදාරනයක් කරා නම් කරේ සර් විතරයි..ෆේල් වෙන්න හිටපු සබ්ජෙක්ට් එක හිතපු නැති විදිහට ඒ මහන්සියට සාදාරනයක් මට කරන්න පුළුවන් උනේ සර් හින්දා 💗
@piyumiamandika7377
@piyumiamandika7377 Жыл бұрын
උපුල් සර් ♥️♥️ එපාම වෙලා හිටපු sft විශය හරි ලස්සනට රහට උගන්නපු ගුරුවරයා. ඒ වගේම ජීවිතය උගන්නපු ගුරුවරයා 😍😍😍 සුභ අනාගතයක් සර්, සර්ට ගොඩාක් පිං අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට. උදව් වලට. සර්ට බුදු සරණයි 😍😍😍
@hasankahasanka7020
@hasankahasanka7020 Жыл бұрын
අනිවාර්යයෙන් 🥰
@Statusvideo578
@Statusvideo578 Жыл бұрын
බයෝ කලාට මමත් ආසාවෙන් ලයිව් උගන්වන වෙලාවට බලන් ඉන්නවා ......ඒ තරම් ආසයි සර් උගන්වන විදියට❤️🌸
@hashaniranasinghe
@hashaniranasinghe Жыл бұрын
❤️‍🔥අපේ සර්❤️සර් ලමයි වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරනවට...සර් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනී සර්❤️💖
@KaveeMiusic1st
@KaveeMiusic1st Жыл бұрын
Sft විශය වගේම ජීවිතේ හදාගන්නත් කියලා දුන්නා.සර් නිසා අද විශයේ හොද තැනක ඉන්නවා.ආදරෙයි සර් හැමදාම 2022 batch 💜️
@hashaninawodya2003
@hashaninawodya2003 Жыл бұрын
සර් මෙහෙම ඇවිල්ලා කතා කරනවා දකිද්දී හරිම සතුටුයි.SFT KiNG.❤🔥❤🔥❤🔥
@creativewithtd1051
@creativewithtd1051 Жыл бұрын
අපේ සර් ❤.. හදවතේ ඉන්න ගූරුවරයා.. අපි එදා වගේම හැමදාම ආදරෙ කරන sft ගුරුවරයා.. sft විශය තේරෙන සිංහලෙන් සරල ආකාරයට උගන්නන අපේ කාලෙ ගුරුවරයා.🙌🧠 sft නම්😍 Upul Weerasinghe❤
@dilmikulathunga7260
@dilmikulathunga7260 Жыл бұрын
සර්ගේ වචනයෙන් පවා දැනෙන්නේ හිතට සැනසීමක්..❤❤🌟🔥🌝
@dimithimalshani1674
@dimithimalshani1674 Жыл бұрын
අපේ සර් අහම්බෙන් හම්බ වෙලා ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා💝
@rashmivasana4235
@rashmivasana4235 Жыл бұрын
ගුරුවරයෙකුට එහා ගිය චරිතයක්.පියෙක් ,සහෝදරයෙක්,යාළුවෙක් ❤️❤️❤️ .බැරිම වෙලාවෙ අපිට හම්බුනු හොඳම ගුරුවරයෙක්.ජයෙන් ජයම වෙන්න ඕනේ sir. බුදු සරණයි.🙏❤️
@shawindayatharukshi3369
@shawindayatharukshi3369 Жыл бұрын
මන් සර්ගෙ on line clz එකේ ලමයෙක්... සර්නම් මට දෙවි කෙනෙක්.... විශය උපරිමයෙන් දිලා ජිවිතෙත් කියලා දෙන කෙනෙක්.... තෙරුවන්සරනයි අපේ සර්ට.....
@janithachathurangadissanay2756
@janithachathurangadissanay2756 Жыл бұрын
මගේ වාසනාවකට ලැබුන හොදම ගුරුවරයෙක් තමා උපුල් සර්❤
@teshaninimasha
@teshaninimasha Жыл бұрын
අම්මට දැන් කොච්චර ආඩම්බර ඇතිද ♥️ තමන්ගේම මල්ලිව අත ඇරලා ඉස්සරහට යන සහෝදරයෝ අතරේ තමන්ගේම මල්ලිට උගන්නල district rank එකක් දාන්න මල්ලි ලගින් හෙවනැල්ලක් වගේ ඉදපු 🥺මල්ලිගේත් පිනකට හම්බුනු වාසනාවන්ත අය්යා කෙනෙක් ඒ වගේම අපේ ජීවිතේට හ්ම්බුනු ජිවිතේ ලස්සන , කාපු කට්ට ගැන කියලා දීලා මෙහෙම කරන්න මේක කරන්න ඕක කරන්න එපා කිය කියා අපිව ගොඩ ගන්න හදන මනුස්සකමින් උනත් වටින සර් කෙනෙක් ඒ තමයි අපේ උපුල් සර් හැමදාම සර් ගේ ඒ වචන ටිකම අපිට ඇති සර් සර්ගේ කටහඩ ඇහුනත් ඇති දවසේ වැඩ ටික පටන් ගන්න ජේසු පිහිටයි සර්
@devminatharindu8312
@devminatharindu8312 Жыл бұрын
අපෙ සර් ❤️ ජිවිතේට හයියක් උන ගුරුවරයෙක් 🥰
@jayakodibandara4913
@jayakodibandara4913 Жыл бұрын
හදවතටම දැනෙන වටින හොද ගුරුවයෙක් ❤️❤️ උපුල් සර් ❤️🙏
@shehanmax5491
@shehanmax5491 Жыл бұрын
අනේ අපේ සර්😍සර් අපිටවත් නොකියල තිබ්බ සමහර කතා ඒකටනම් ඇත්තටම කදුළුත් ආව සර් හරිම පින් පාට රූපයක් තියෙන්නෙ දෙමව්පියො ගොඩක් ආඩම්බර වෙනව ඇති සර් ගැන සර්ට තව දුර යන්න ලැබේවා ❤️🙏
@duliminikavindaya6014
@duliminikavindaya6014 Жыл бұрын
සර් අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට සර්ට හැමදාම හැම වැඩක්ම හරි යන්න ඔනේ❤️ සර්ගේ අනාගතය සුබ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ❤️‍🔥✨
@worldboy1000
@worldboy1000 Жыл бұрын
ලංකාවම පීරුවත් සර් වගේ සුපිරියට උගන්වන සර් කෙනෙක් ලොවෙත් හොයන්න බැහැ. ❤. නිහතමානී,මනුස්සකම අදුරන රත්තරන් අයියා කෙනෙක්.Sft නම් අපේ උපුල් සර් තමයි.❤මොන කවුරු කොහොම කිව්වත් ලංකාවටම 1යි 💪
@dula92784
@dula92784 Жыл бұрын
සර්ගෙ වචනෙන්ම සර්ට ජයෙන් ජයම වේවා... ♥️♥️♥️♥️
@kalpaninirukshika2441
@kalpaninirukshika2441 Жыл бұрын
අපේ සර් ♥️ මගේ ජීවිතේ වෙනස් කර ගන්න මට හමුවන හොඳම ගුරුවරයෙක් 🙏🙏 සර්ගෙ ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාමට අපි සුභ පතනවා 💪💪
@mayeshamranasingha3602
@mayeshamranasingha3602 Жыл бұрын
අපේ උපුල් සර් 🥺❤️🙏 හමු වූ නිහතමානීම ගුරුවරයා ....
@madumaldesanayaka267
@madumaldesanayaka267 Жыл бұрын
2021 මන් ලිවුවෙ සර් එපාවෙලා තිබුන sft ගොඩ දාල දුන්න නොමිලෙම සල්ලි නැතුව හිටපු වෙලාවෙ කරපු උදවුවට ගොඩක් පින් 🙏🙏🙏
@janakajanaka8389
@janakajanaka8389 Жыл бұрын
තාක්ශණවේදය රජ්ජුරුවෝ කිව්වොත් හරියටම හරි ආදරෙයි උපුල් සර්😊❤️
@devindi6745
@devindi6745 Жыл бұрын
Sft king 👑 .. Ape sir 💪💗 .ජීවිතේ හම්බුන සුපිරි ම ගුරුවරයෙක්
@sasuke3316
@sasuke3316 Жыл бұрын
වැහි නොඑනා ඉඩෝරෙකී නුඹ එහි ප්‍රාතිහාරෙකී..... (2022 A/L) කොරෝනා කාලේ සර් ඒ දීපූ හයිය තාමත් එහෙමයි. ඕනීම කාලේ ඒ දීපු ශක්තියට බොහොම ස්තුතියි සර් ❤🥰 Tech To Oxygen 💚💛
@laki7164
@laki7164 Жыл бұрын
Ane sirga online class walata join wanna kohomada.
@sasuke3316
@sasuke3316 Жыл бұрын
@@laki7164 Tech to Oxygen channel eke video wala sirge no eka athi ekat mg ekak danna
@amitharajapaksha2402
@amitharajapaksha2402 Жыл бұрын
සර් කවුද කියන එක සර්ගේ පන්ති ආව.අපි දන්නවා...සර් සුපිරි වැඩ්ඩෙක්...සර්ට හැමදාම හරියන්න ඕන...
@dilmiraveesh4967
@dilmiraveesh4967 Жыл бұрын
ලස්සනම් ආදරනීයම කමෙන්ට් තියෙනවා දැකපු වීඩියෝ එක
@dilmikulathunga7260
@dilmikulathunga7260 Жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්නත් පින තියෙන්න ඕනා...🙏😎
@pabasaraweerasinghe.9331
@pabasaraweerasinghe.9331 Жыл бұрын
අපේ සර්.... ❤️🔥 SFT නම් UPUL WEERASINGHE 💪😎
@tashen3098
@tashen3098 Жыл бұрын
අපේ සර්🔥👉❤️👈(හදවතේ ගුරුවරයා)
@imashaanomadi5867
@imashaanomadi5867 Жыл бұрын
1 comment ak. . Sir gena kiyan dekayak ne . 💪🤘❤️ sft ජිවිතය කරපු එකම sir 🥺❤️ . Covid nisa nathara wela idapu 2022 A/L apiwa අද වෙන කම් මේ තැනට ගෙනාවේ sir . කවදාවත් සර්ට වරදින්නේ. 🙏🙏
@kasunimanarandima4952
@kasunimanarandima4952 Жыл бұрын
හීන ඉලක්ක කරගෙන වැඩකරන්න පාර කියාදුන් ගුරුවරයා. අපේ සර් 🤗❤️🌹ape sir. Sirta jayawewa. Budu saranai sirta.
@zara22222
@zara22222 Жыл бұрын
මට හමු වූ හොදම ගුරුවරයා🙏❤
@p.skarunarathne8795
@p.skarunarathne8795 Жыл бұрын
නිහතමානී කම උපරිම යට ඇති මනුස්සකම පිරුනු අපේ ගුරු දෙවිදුන්...🥺🖇️✊ බුදු සරණයි සර්ට....🥺♥️
@chanu625
@chanu625 Жыл бұрын
අපේ සර්♥️ ඇත්තටම ආඩම්බරයි සර් ගැන🙏♥️
@sachinthanaranathunga8906
@sachinthanaranathunga8906 Жыл бұрын
අපේ සර් ❤ සර් නිසා තමයි විශයට ආස හිතුනෙ
@hansikarathnayaka2956
@hansikarathnayaka2956 Жыл бұрын
නිහතමානී උත්සාහවන්ත චරිතයක් ❤️,සුභ පැතුම් අයියේ
@dulinaherath.2004
@dulinaherath.2004 Жыл бұрын
Sft ගොඩදාගන්න පුලුවන් උනේ සර් නිසා පරක්කු වෙලා හරි සර් හම්බෙච්ච එකට ගොඩක් සතුටුයි ❤
@darshaniwithanapathirana7105
@darshaniwithanapathirana7105 Жыл бұрын
අපිව ගොඩ දාන්න මෙච්චර කැපවීමක් කරන සර්ට🥺🙏 හැමදාම හරියන්න ඕන❤️
@geshonridman7940
@geshonridman7940 Жыл бұрын
ගුරුවරයෙකුට එහා ගිය චරිතයක් ♥️
@prabathdherath7555
@prabathdherath7555 Жыл бұрын
හදවතේ ගුරුවරයා 🥺❤️
@Willy_001
@Willy_001 Жыл бұрын
ගුරුවරයකුට එහා ගිය චරිතයක් ❤️❤️
@hashinianupama8498
@hashinianupama8498 Жыл бұрын
අපිත් ගොඩක් පිං කරල තිබුනා උපුල් සර්ගෙන් ඉගෙන ගන්න 🥰🥰🥰🥰🥰🥰
@kokilaliyanage8404
@kokilaliyanage8404 Жыл бұрын
🙄🙄 අහම්බෙන් දැක්කෙ 🙄 උපුල් අයියා❤️ අරවින්ද සර්ගෙ මැනිකක්😁 සුබ අනාගතයක් අයියෙ
@TD-lt4xl
@TD-lt4xl Жыл бұрын
අපේ සර් 🔥 ගැම්මක් තමයි..💪❤
@adithya9112
@adithya9112 Жыл бұрын
2024 මරු සර් ඇ පිනට සර් ගෙන් ඉගෙන ගන්න හම්බෙන්නෙ ඔන්න දැන් 24 සෙට් එක ලයික් දයි 😊😅😅
@malindumadushnka
@malindumadushnka Жыл бұрын
2021 A/l කරල අද කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නෙ .♥️අයියගේ ගෘප් ක්ලාස් එකෙන් තමා.පට්ටම ආඩම්බරයකින් කියන්නෙ අයියාගේ මුල් ගෝලයෙක් කියලා ♥️💪💪
@samudunikaushalya7670
@samudunikaushalya7670 Жыл бұрын
matth🥰
@Ishani970
@Ishani970 Жыл бұрын
අපේ සර්..❤️❤️❤️❤️(SFT KING)
@chamikanavodya8673
@chamikanavodya8673 Жыл бұрын
❤️‍🔥පාඩමට එහා ගිය ජීවිතේ කියල දුන්නු සොදුරුතම ගුරුවරයා..❤️‍🔥අපේ වාසනාවට සර්ව අපිට හම්බුනේ..👑 ජයෙන් ජය අපේ සර්ට.❤️
@poornanuwangi5345
@poornanuwangi5345 Жыл бұрын
නිහතමානී උත්සහවන්ත චරිතයක්❤🌹❤
@Avishka715
@Avishka715 Жыл бұрын
අපේ සර්...❤️(22සෙට් එක)
@manjuruwan7557
@manjuruwan7557 Жыл бұрын
mahansi wela wada karana oyalata jayen jaya❤❤❤hamadama sir clz iwara wenakota kiyana wachana tika ❤❤gammak thama upul sir kiyanne
@NuwanIndika-q6s
@NuwanIndika-q6s 19 күн бұрын
අපේ පුතාගේ ගුරුතුමා ..මනුස්සකම පිරුනු උතුම් ගුරුවරයෙක්..🌺🌺🙏🙏
@rukmanikulathunga530
@rukmanikulathunga530 Жыл бұрын
මේ වගේ වටින චරිත ඉදිරියටත් වැඩසටහන් වලට අනිවාරෙන්ම ගේන්න..
@AchinthaMadusanka120
@AchinthaMadusanka120 2 ай бұрын
හදවතක්❤😊 ඇත්තටම සුපිරි සර් කෙනෙක් මගේ ජීවිතේට හම්බුන හොදම ගුරුවරයෙක්...🥺🙏❤️
@Ama2078
@Ama2078 3 ай бұрын
ඇත්තටම අපි වගේ A/l වලට මුහුණ දෙන්න ඉන්න ළමයින්ට ගොඩාක් වටින කතාවක් ,පිං සර්
@BHofficial402
@BHofficial402 Жыл бұрын
ගැම්මක් ත්මා අපෙ සර් ❤️
@sachinthadeshan007
@sachinthadeshan007 Жыл бұрын
ආසම ගුරුවරයෙක් ❤️
@one-ug1rc
@one-ug1rc Жыл бұрын
සර්..❤ කියන්න වචන නෑ ඉතින්.... කෙලවෙලා ඉද්දි සර්ගෙ ක්ලාස් එකට ආවෙ. කියල දෙන ඒවා සුපිරියටම තේරෙනව.
@kawishkamadushanikawishkam5746
@kawishkamadushanikawishkam5746 Жыл бұрын
Epama vela tbba vishaya lassanata igannuva. Sirta godak pin ❤🙏
@satisfaction9690
@satisfaction9690 Жыл бұрын
අව්‍යාජ අභිප්‍රේරණයක් , ස්තුතියි දෙපළට ම ,
@lakminikarunasena1883
@lakminikarunasena1883 Жыл бұрын
අපෙ උපුල් සර්❤️🙏 Sft විශයත් සරලම කියා දීලා sft විශය ආසම විශයත් කරලා... ජීවිතේ දිනන්න මග පෙන්නපු අපේම සර්..සර්ගේ වචන ටිකම ඇති ජීවිතේ වෙනස් කරගන්න..❤️❤🙏 SFT KiNG 👑️
@r-techstudio640
@r-techstudio640 Жыл бұрын
බුදු සරණයි... අපේ සර්❤️❤️❤️❤️
@shanika.priyadarshani4803
@shanika.priyadarshani4803 Жыл бұрын
මගේ ඉදිරි ජීවිතේම තීරණය කරපූ අපේ sft සර්.🥺❤
@nadeeshawijesundara9715
@nadeeshawijesundara9715 Жыл бұрын
අම්මා මේවා දකිනකොට ඔක්කොම දුක් අමතක වෙයි ❤
@kushaniwijekoon8682
@kushaniwijekoon8682 Жыл бұрын
අපේ සර්🥺❤️
@prabathneranjan9678
@prabathneranjan9678 Жыл бұрын
අපේ සර් 😌❤️
@littlemermaid5909
@littlemermaid5909 Жыл бұрын
අපේ sir ❤️‍🔥♥️✨️
@NethuWijesinghe-r6g
@NethuWijesinghe-r6g 3 ай бұрын
හැම සාර්ථක මනිසෙකු පිටිපස්සෙම ලොකු කතාවක් තියෙනවා.❤
@ssandeepaliyanage4445
@ssandeepaliyanage4445 Жыл бұрын
හදවතේ ගුරුවරයා❤️
@lankadar
@lankadar 3 ай бұрын
උපුල් සර් 🥹💖 මම බයො කරන්නෙ...ඒත් පිස්සෙක් වගෙ සර්ගෙ විඩියො බලන්න හුරු වෙලා 🥹🤍
@nadeeshathathsarani2543
@nadeeshathathsarani2543 Жыл бұрын
අපේ සර් 🙏😍
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
අපේ සර් ❤️💪🔥
@AmusedCasualShoes-xj5nv
@AmusedCasualShoes-xj5nv 23 күн бұрын
Good luck ayye ඉදිරියට ma yana suba pathnwa..nmo buddaya
@sadeeshdimantha8262
@sadeeshdimantha8262 Жыл бұрын
අපේ සර්🔥 SFT
@pinididissanayake1236
@pinididissanayake1236 Жыл бұрын
ඔය කියන අයියා අපෙ අශාන් අයියා නේද...😍🙏
@zara22222
@zara22222 Жыл бұрын
SFT නියමුවරයා🙏
@Nlacademy2003
@Nlacademy2003 Жыл бұрын
සර් ❤🔥 ඇත්තටම ආඩම්බරයි ❤🔥
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා 8 ай бұрын
හුස්ම වැටෙන SFt ❤
@priyanthabalasooriya590
@priyanthabalasooriya590 Жыл бұрын
අපේ සර්😍❤️
@slcanadianvlogs
@slcanadianvlogs Жыл бұрын
Good job. Congratulations.
@ahp3001
@ahp3001 Жыл бұрын
උපුල් සර් ! 😍🖤
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 19 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Prank Call | Tikka| Y FM 2023 #yfm #prankcall @Tikka5
8:24
Y FM 92.7
Рет қаралды 195 М.