කාන්තාවක් හිතනවා නම් තමන්ගේ දරුවාගේ තාත්තට වඩා පිට පිරිමියෙක් තමන්ට ආදරෙයි කියලා ඒක ටික කාලයයිHaritv

  Рет қаралды 369,255

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 831
@dilanifernando1429
@dilanifernando1429 2 жыл бұрын
කාන්තාවක් හිතනවනම් නම් තමන්ගෙ දරුවගේ තාත්තා ට වඩා පිට පිරිමියෙක් තමුන්ට ආදරෙයි කියලා,ඒක ටික කාලයයි. වටිනා වචන ටිකක්♥️
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
Wachana witharai owa. Meya horakam kare ganu lamayekge thaththa kenek 😂
@yashanweerapperuma8574
@yashanweerapperuma8574 2 жыл бұрын
@@dilmiperera8827 සිරාවටම ?
@irogalahitiyawa7465
@irogalahitiyawa7465 2 жыл бұрын
A thamange chance eka anuwa thamay. Man danna ayath innawa danatath hodin adaren inna
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
😂😂😂😂😂😂 link එක බලන්න
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
kzbin.info/www/bejne/fqXCZ2BvhL50ldU
@nimashalokubogahawatta7701
@nimashalokubogahawatta7701 2 жыл бұрын
හැම වීඩියෝ එකක්ම බැලුවා.. ඒත් කමෙන්ට් එකක් දාන්නේ අද.. චුට්ටක්වත් skip කරේ නෑ.. කටහඬ, කතා කරන විදිය හරිම ආසයි අහන් ඉන්න.. කෙලින් කතා කරන බලන් ඉන්න ඇස් දෙකට ප්‍රිය හරිම ලස්සන ආසම නිළියක්... ♥️
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
❤️❤️
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
ඇය ගැන සිතා සිටි අයුරු වෙනස් කලෙමි. නිහතමානී පොළොවේ පය ගසා සිටින කාන්තාවක්‌.❤️ Thank you Lahiru 💙
@chandimaherath2907
@chandimaherath2907 2 жыл бұрын
මහේශි හරිම ලස්සනයි වගේම බුද්ධිමත් රංගන ශිල්පිනියක්...එයාගේ හස්බන්ඩ් හරිම කඩවසම් ..ඔයාලා හැම දෙනාටම හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...❤
@sulakshanamaduwanthi7949
@sulakshanamaduwanthi7949 2 жыл бұрын
උමාලිව ගෙන්නන්න අහන්න ඕනෙම කතාවක් ඇති එයා ලග ❤ඉවසන්න පුලුවන් උපරිම ඉවසන කෙනෙක්
@r.h972
@r.h972 2 жыл бұрын
සමහරු කියන කතාව කැමරාවට හැමෝම හොදයි කියන එක ☝ ඒත් ඇත්ත කතාව හැමෝටම හොද සහ නරක දෙපැත්තක් ඇත.සහ හැම මනුෂ්‍යයෙක්ටම ඇතුලාන්තයේ සංවේදී පුද්ගලයකු සහ සංවේදී කතාවක් ඇත.ඒ නිසා කිසිම කෙනෙකු පිටතින් බලා විනිශ්චය නොකරන්න. ✋
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 2 жыл бұрын
නිහතමානි කම ගැන හරිම ආඩම්බරයි. මහේෂි සැමදා සිය පවුල සමගින් නීරොගිව සතුටින් ජිවත් වෙන්න වාසනාව ලැබේවා ...ආදරේයි ඔයාට..❤️❤️🌹🌹
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
ළහිරු නියම නිවේදකයෙක්...එන කෙනාගෙන් ප්‍රශ්නයක් අහලා ඒ මනුස්සයට නිදහසේ ඇති වෙනකන් කතා කරන්න ඉඩ දෙනවා...ඒක නියමයි..
@dehemi7841
@dehemi7841 2 жыл бұрын
මහේෂි ඔයාගේ කතාවෙන් තෙරෙනවා හරිම නිහතමානි, හරිම ලස්සන චරිතයක් කියලා... ඔයාගේ ලස්සන ජීවිතයට හදවතින්ම සුබ පැතුම්... හැමදාම සතුටින් ඉන්න..
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
ආදරෙ හිතුනා ..අද තමයි මහේශි ගැන දැනගත්තේ 👍❤️ ස්තුතියි ලහිරු මහත්මා
@roshanindika7895
@roshanindika7895 2 жыл бұрын
ගූ කාපල්ල ...එකී කිව්වා උබලා විස්වාස කරා...අන් අව්ල්ලද බලපං
@asiriperera9317
@asiriperera9317 2 жыл бұрын
@@roshanindika7895 i>9
@roshinikrishta133
@roshinikrishta133 2 жыл бұрын
ඔයා මොනාද දැනගත්තෙ .එයත් ඩිවෝස් උන ගෑනියෙක් .බැදල ඉන්නෙත් දැන් ලමයෙක් ඉන්න තාත්තෙක්.😂.බන කියනව නේද .
@kauminibandara723
@kauminibandara723 2 жыл бұрын
මම ආසම චරිතයක්... ඒ වගේම ගොඩාක් නිහතමානී චරිතයක්. වචනයේ පරිසමාප්තියෙන්ම හොඳම හොඳ අම්මා කෙනෙක්.
@nimeshamaduwanthi9475
@nimeshamaduwanthi9475 2 жыл бұрын
හිතනවට වඩා මහේෂි කියන චරිතේ වෙනමමම එකක් ඇත්තටම ඒ වචන ඒ අදහස් මනුස්සයෙක්ට මාරම විදිහට වටිනවා ...ඇත්තටම ආදරනිය චරිතයක් හැමෝටම මෙි වගේම නලු නිළියන්ට බයින මිනිස්සුන්ට මෙික හොද අදහසක් වෙයි....
@thusitharuwan8156
@thusitharuwan8156 2 жыл бұрын
අවවාදයට වඩා ආදර්ශය උතුම් .ඔබ එහි ප්‍රතිරූපයක් .මන් දකින විදියට .. ලස්සන පවුල් ජීවිතයක් ගතකිරීමට ලැබේවා 🌹🌹🌹🌹
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
හැම නිලිය ම ගේනව ඒත් උමාලි තිලකරත්න ගෙන්වන්නේ නෑ මම කැමතිම රන්ගන ශිල්පිනියක් උමාලී තිලකරත්න 💜💜
@jananirathnayaka4321
@jananirathnayaka4321 2 жыл бұрын
She keeps her private life private
@lalithyamadhuwanthi8925
@lalithyamadhuwanthi8925 2 жыл бұрын
ane eyw gennnkoooo
@niroshiarachchige1046
@niroshiarachchige1046 2 жыл бұрын
අනිවාර්යයෙන් ma umali thilakarathne wa gennanna plz
@musiclovers2957
@musiclovers2957 2 жыл бұрын
Umali 💕💕💕💕
@samsungpro7311
@samsungpro7311 2 жыл бұрын
මහේෂි හරිම ආදරණීය චරිතයක් නිහතමානී විවෘත කාන්තාවක්. මවකගෙ භුමිකාව තුල රැජිනක්. ස්තූතියි ඔබ දෙදෙනාටම බුදු සරණයි. සසරේ සැරිසරන තාක්කල් මැසි මදුරුවේකුගෙන් වත් පීඩාවක් නොවේවා යහපතක්ම.
@kanthijayaweerakanthijayaweera
@kanthijayaweerakanthijayaweera 2 жыл бұрын
*වැඩට උදව්වට ඉන්න කෙනා *බොහොම hodai ලස්සනට හදුන්වලා දුන්නා සමහරක් නිළියෝ කියන අය කියන්නේ මගේ savant කියලා eth ඔයා වැදගත් විදියට හදුන්වලා දුන්නා ස්තූතියි ඔබට
@toomaal3raimi957
@toomaal3raimi957 2 жыл бұрын
සහතික ඇත්ත නංගී අපිට වරදින්නේ එතන ජිවිතේම විදවන්න දළදා සමිඳුන් පිහිටයි ළහිරු මල්ලී 🙏❤️
@fashiongirl0404
@fashiongirl0404 2 жыл бұрын
මේක බලන්න 😊
@maheshimadushankaofficial4357
@maheshimadushankaofficial4357 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ආදරේට... 🙏🏻🙏🏻
@prabhamadushani8264
@prabhamadushani8264 2 жыл бұрын
මහේශි ලස්සනට කතා කලා.සමහර තැන් වල කත්‍රිනා කයිෆ් වගෙ look එකකුත් එයාගෙ එනවා..ඉතින් එයාට මම සුභ පපතනවා අනාගතයට...
@dinithivishvani8392
@dinithivishvani8392 2 жыл бұрын
Meya kohomath eya vage thamaineda penumen
@hansimadushani1976
@hansimadushani1976 2 жыл бұрын
Ow athta eya wage thama...
@vindyathushari2043
@vindyathushari2043 2 жыл бұрын
Matath ahema penila thiyanwa.... MN hithuwe mata vitharai ahema penne kiyala
@anuradhawijerathne414
@anuradhawijerathne414 2 жыл бұрын
ඔව් කත්‍රිනා වගේ
@dilnadee5880
@dilnadee5880 2 жыл бұрын
Man නම් පවුද්ගලිකව ආස චරිතයක්....... මුතු වරුසා නාට්ටිය අදටත් මතකයි මට මන් අසාවෙන් බලපු කතාවක්. මන් වගේම මගේ අම්මත් හරිම ආසයි ඔයාට අක්කේ... 🥰🥰🥰🥰
@meinujayasinghe127
@meinujayasinghe127 2 жыл бұрын
ලස්සන වගේම හරිම බුද්ධිමත් නිහතමානී කෙනෙක්.අපේ ජීවිත වලටත් ගත යුතු දේවල් ගොඩක් ඔයාගෙ කතාව තුළ තියනවා.තෙරුවන් සරණයි ඔයාටත් දරුවන්ටත් මහත්තයා සහ අම්මාට තාත්තාටත්.
@fashiongirl0404
@fashiongirl0404 2 жыл бұрын
මේක බලන්න
@amarashi2337
@amarashi2337 2 жыл бұрын
ගෙඩක් ආදරය කරන නිලියක් තමයි මහෙෂි ඔයාහරිම නිහතමානී කෙනෙක් චායා නාට්ටියට තවමත් අපි ආදරෙයි බුදුසරණ යි
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
සොදුරු ලොවක් කරන්නට නුඹේ දිවිය නුඹ වෙහෙසෙනා.. පිසදා කදුලැල් .. ඉටුකරලමි.. නුඹ යුතුකම්.. දිරිය දියණිය.. 😍මහේෂි😍 ඉතාම වැදගත් කතා බහක් ගොඩක් වටිනවා.. අැත්ත අැතිසැටියෙන් දකින කාන්තාවක් ඔබට ජයවේවා...😍😍 ජයවේවා.ජය **හරි ටිවී** 👉👍
@dilaniprasadika6081
@dilaniprasadika6081 2 жыл бұрын
බොහොම වටිනා වැඩසහටහනක්.. මහේශි අක්කා..ඔයා ඇත්තටම ආදර්ශමත් චරිතයක්..සුභ පතනවා ඔයාට අක්කා.❤🙏 ළහිරු අයියේ ඔයාගේ වැඩසටහන් අතරින් දැකපු වටිනාම වැඩසටහනක් මේක..❤ඉදිරියටත් මේ වගේ වැඩටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
මේක බලල කමෙන්ට් එකක් දාන්නම හිතුන මහේශි අක්ක මට මතක විදිහට මුතුපලස කියල Drama එහෙක රගපෑව ඒ කාලෙ මේ දවස්වල තරම්ම අමතක වෙන්න තරම් අලුත් රංගන ශිල්පිනියො හිටියෙ නෑ ඇය ඒ දවස්වල ගොඩක් රූපරචනා වල හිටිය සුන්දරකමයි හැකියාවයි නිසාම ද මන්ද අපේ හිත් වල රැදෙන කෙනෙක් වුනා ♥️ අමුතුම ලස්සනක් තියෙන කෙනෙක් කෘතිම ලස්සනක් නෙවේ රගපාන හැම චරිතෙමත් හොදටම කරනව .සුබ පතනව හැමදේම සාර්ථක කරගන්න ලැබෙන්න කියල ♥️
@sharikapathirana
@sharikapathirana 2 жыл бұрын
කාලෙකට පස්සෙ වැදගත් කතාවක් ඇහුවේ ❤️❤️❤️ චායා 🌹🌹🌹
@sakunigamage2734
@sakunigamage2734 2 жыл бұрын
අද තමයි වැඩසටහනක් ආසාවෙන් ඉවර වෙනකල් බැලුවෙ ඇත්තටම හරිම හොද චරිතයක් ඔයාට සුබ පතනව හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ...
@missscientific8841
@missscientific8841 2 жыл бұрын
මං interviews සෑහෙන්න බැලුවා...මේල තමයි superb ම වැඩසටහන සහ ආසම කරන ලස්සනම සහ වටිනම දේවල් ටිකක් සමාජෙට කෙලින්ම කියපු පුදුම ආස හිතෙන interview එක...Maheshi akkka ❤❤❤
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
මහේෂි කියන්නේ පොළවේ පය ගහලා ඉන්න ජිවත් වෙන නිළියක් කියන දේයින් ඔළුව ඉදිමවා නොගත්ත සොදුරු සුන්දර කාන්තාවක්. 💜️ආදරණිය බිරිදක්. 💜️සෙනෙහේ බර මවක්. 💜️දක්ෂ රංගන ශිල්පිනියක්. 💜️අව්‍යාජ ගැහැණියක්. ඇය ගැන තවත් දේවල් අද වැඩසටහන හරහා දැන ගත්තා ස්තුතියි ලහිරු🙏🙏 දකින මහේෂිගේ නොදන්න පැත්ත ඉදිරිපත් කලාට. මගේ පුතාලා දෙන්නත් මගේ අම්මා ලග තියලා ගියාම තමයි මටත් සැනසීමෙන් ඉන්නේ. ඒ කතාවනම් ඇත්ත.
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 2 жыл бұрын
මේ ගෑනු කෙනාත් පලමු විවාහයෙන් වෙන් වුන ගැහැනියක් නේද
@suvineethajayasundara4387
@suvineethajayasundara4387 2 жыл бұрын
හරිම වටිනවා කියපු හැම කතාවක්ම...තමන් කවුද කියන එක හදුනා ගත්තොත් ජීව්තේ දිනන එක අමාරු දෙයක් නෙවෙයි හැමෝටම ....හරිම ආඩම්බරයි ඔබ ගැන...❤️❤️❤️❤️❤️
@sisteranneiresha4791
@sisteranneiresha4791 2 жыл бұрын
පවුලේ තනි දරුවා වුණත් මහේශී හරිම බුද්ධිමත් , හොඳ maturity එකක් තියෙන රංගන ශිල්පිනියක් . Thank you Maheshi. Suba අනාගතයක් ඔයාටත් පවුලේ අයටත් .
@fashiongirl0404
@fashiongirl0404 2 жыл бұрын
චාන්‍යාගෙ post එක් දැකල මේක බලන්න ආවෙ 😂😂😂
@kalpanajayamali2574
@kalpanajayamali2574 2 жыл бұрын
මමත් 🙈
@kalaniseethanjalee7088
@kalaniseethanjalee7088 2 жыл бұрын
මාත් 🤣
@ravindumanchanayaka2885
@ravindumanchanayaka2885 2 жыл бұрын
මාත් 😂😂
@deeshauna3039
@deeshauna3039 2 жыл бұрын
මාත්
@panchalirodrigo3027
@panchalirodrigo3027 2 жыл бұрын
මාත්
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
ලස්සන දුවක් බිරිදක් ල්සන මවක් ඡිවිතය අවබෝද කරගත් අාදර්ශමත් අාදරනිය ගැහැනිකි ඔබ.
@nimashadilhani199
@nimashadilhani199 2 жыл бұрын
ගොඩක් ආදරනීය මවක් හැමදාමත් සතුට්න් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️
@AWKWARD0
@AWKWARD0 2 жыл бұрын
මෙයා මාර ලස්සනයි..වෙලාවකට කත්‍රිනා කායිෆ් වගේ..හැබැයි පුද්ගලයෙක් විදිහට මහා ලොකු චරිතයක් නෙමෙයි..ලංකාවෙ පිරිල ඉන්න ගතානුගතික ගෑනු අතරින් තවත් කෙනෙක් පමණයි.
@NishanCW
@NishanCW 2 жыл бұрын
ඇයි හිත රිදුනද කියපුවට.
@AWKWARD0
@AWKWARD0 2 жыл бұрын
@@NishanCWරිදෙන්න තරම් වැදගත් දෙයක් කිව්වද මෙයා?
@dayanhamine7533
@dayanhamine7533 2 жыл бұрын
මාර ලස්සනයි?
@AWKWARD0
@AWKWARD0 2 жыл бұрын
@@dayanhamine7533 ලස්සනයි.. දැනටත් වඩා ඉස්සර හිටපු drama වල හරිම ලස්සනයි
@ranagaminglk6858
@ranagaminglk6858 2 жыл бұрын
ජීවිත වලට වටිනම වැදගත්ම කතාවක්.තෙරුවන් සරණයි !
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
ගොඩාක් ආසම නිලියක් ..ආදරෙයි මහේශි..තෙරුවන් සරනයි ..❤😘🙏🇦🇪
@annabell1098
@annabell1098 2 жыл бұрын
ලහිරු අයියා ඔයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම හොඳ මහත්මා ගති ගුණ තියන කෙනෙක්. Godbless u
@suneetharanaweera4562
@suneetharanaweera4562 2 жыл бұрын
ජීවිතේ ගැඹුරක් දකින කාන්තාවක් ...ඇත්තටම මම හිතාගෙන හිටියෙ ඇය බොළඳ කාන්තාවක් කියල.අපූරුයි ...
@thushanisenadeera133
@thushanisenadeera133 2 жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක් ...දරැවොන්ට ආදර්ශමත් අමිමා කෙනෙක් විමෙි වැදගත් කම ...හරිම නිවැරදිව කිවිවා ..ඇය වැනි තරැණ කලාකාරිනියක් මෙි තරමි විවෘතව තකා කරපු එක හරිම වැදගත් ..අනාගත පරමිපරාවට හොද කතා බහක් ... හොද හයියක් තියන ආඩම්බර ගැහැනියක් ..❤❤❤❤❤❤
@adnihal4406
@adnihal4406 2 жыл бұрын
Hi
@artoflife5259
@artoflife5259 2 жыл бұрын
මහේෂි කියන්නෙ මම ගොඩාක්ම කැමති රංගන ශිල්පිනියක්..ඇත්තටම ඇය හරිම නිහතමානි..ඒ වගේම හොද අම්මා කෙනෙක්..❤️
@dilkiagalawaththa7869
@dilkiagalawaththa7869 2 жыл бұрын
උමාලි, ශලිනි, ශිහාන් මිහිරංග, ගෙන්නන්නකෝ😍
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
ඇයි තිසුරි යුවනිකා
@frankina127
@frankina127 2 жыл бұрын
Yes.. Umali.. 💜️
@suhadinigunawardana6217
@suhadinigunawardana6217 2 жыл бұрын
Umali genna plz
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
@@suhadinigunawardana6217 උපේක්ෂා ස්වර්ණමාලි ගෙනා වීඩියෝ එකෙත් මම commentsඑකක් දැම්මා උමාලි තිලකරත්න ගේන්න කියලා
@suhadinigunawardana6217
@suhadinigunawardana6217 2 жыл бұрын
Eka thamai thama genawe nene
@ashokakanugala8913
@ashokakanugala8913 2 жыл бұрын
Maheshi ඔයාගේ ටෙලි නට්‍ය බලන්න මම හරිම කැමති .නිහතමානීව ඇත්ත කතා කරනවා ඔබට සහ පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@hansilanka4522
@hansilanka4522 2 жыл бұрын
මේ. කාතාව ඇත්තටම. හොද. වට්නව. ඒ. වගේම. වැදගත්. ගොඩක්. සතුටුයි.
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
රංගන ජීවිතයට එහා ගිය ආදරණීය බිරිදක් ,මවක් ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා .🙏💖👌
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 2 жыл бұрын
ඇත්තෙන්ම මේ වැඩසටහන බලලා මහේෂී ගැන ලොකු ආඩම්බරයක් සහ ආදරයක් ඇති වුණා පොළොවේ පය ගහලා ජීවත් වන සුන්දර ගැහැණියක් මවක් වීම ගැන ඇත්තෙන්ම සතුටුයි ❤️ ඇයගේ මුවින් පිටවූ සෑම වචනයක් ඇය අවංකවම කිව්වේ 👍 ස්තුතියි ලහිරු මල්ලී ඔයා වැඩසටහන කරන විදිහ ඉතා ම අනර්ඝ යි❤️❤️
@dulanikaushalya5985
@dulanikaushalya5985 2 жыл бұрын
තවමත් පූජා අක්කිව ගෙනාවේ නැත්තේ එයා පිට රට නිලියක් කියලා ලහිරු අයියත් හිතනවද...? පූජා හුගාක් ආදරනීය චරිතයක්.....වැදගත් කෙනෙක්...🌸 එයාව ගේන්න....
@SanaSana-xq5nr
@SanaSana-xq5nr 2 жыл бұрын
Eya Dan godak kal idan India inne.eyage Amma program ekaka kiwwa
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
එයා ලංකාවෙවත් නෑ දැන් කාලෙක ඉදන් 😐
@hemamaligunasekara5099
@hemamaligunasekara5099 2 жыл бұрын
O
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
@@Dsandeepa4053 අනේ
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 жыл бұрын
මහේශිගේ අහිංසක සිනහව කෙලින් කතාව මමත් කැමති ම රංගන ශිල්පිනියක් චායා ❤❤❤❤❤❤👍
@tetill8207
@tetill8207 2 жыл бұрын
සාර්ථක කාන්තාවො හිතන විදියයි ගෙදරට වෙලා උකුනෝ හූර හූර ඉන්න ගෑනු හිතන විදියයි වෙනස්.. මහේෂි 😘
@ishiniapsara9889
@ishiniapsara9889 2 жыл бұрын
හැම දෙමව්පියොම තමන්ට ලැබුනෙ නැති හැමදේම තමන්ගෙ දරුවන්ට දෙන්න උත්සාහ කරනවා.මගේ තාත්තත් එහෙමයි,නිතරම කියන්නෙ මට ලැබුනෙ නැති හැමදේම මං ඔයාලට දෙනව කියල.ඒ තමයි දෙමව්පියන්ගෙ ආදරේ 😍😘.කාලෙ වෙනස් උනාට ආදරෙ වෙනස් වෙන්නෙ නෑ 🙏❤️
@ayeshapiumini7748
@ayeshapiumini7748 2 жыл бұрын
මේ වැඩසටහනේ දාන පලවෙනි comment එක.. ඇත්තටම නොදා ඉන්න බෑ හරිම open කතා බහක්.. හරි ගෞරවනීය කතා බහක්.. Wish your all the best...!!!
@මියුසික්පිස්සුව-ල1හ
@මියුසික්පිස්සුව-ල1හ 2 жыл бұрын
7:45 අපෙ අම්මලත් දුක්මහන්සියෙන් මේ විදිහට එලවලුවක් අරන් අපිව ජීවත්කරවන්නේ අපි එයාලට උපරිම සාදාරනේ ඉටුකරන්න ඕනේ ඒකට . බුදුසරණයි ❤️
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ගෙ කැත පුරුද්දක් තමයි අනිත් මිනිස්සුන්ට බනිනවා, මෙහේ තරම් කමෙන්ට් සෙක්ශන් වල මිනිස්සු අනිත් මිනිස්සුන්ට බනිනවා මම කොහේවත් රටක දැකලම නෑ, අකමැතිනම් නොබල දැක්කෙනෑ වගේ ඉන්නව විතරයි ඒ මිනිස්සු.
@tharushiamaya2510
@tharushiamaya2510 2 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත තමයි
@mag8758
@mag8758 2 жыл бұрын
Kwda banala thiyenne😯
@dilthakshila3867
@dilthakshila3867 2 жыл бұрын
ඒක ඇත්ත මනුස්සයෙක්ට බනිනවනම් බනින විදියක් තියෙනවා. Utube එකෙ comment තනිකර තියෙන්නෙ කුනුහරප ලංකාවෙ මිනිස්සුන්ගේ ගෙ හැටි.
@susanthathusitha9805
@susanthathusitha9805 2 жыл бұрын
Budusaranai madam..harima wadagath sakachchawak
@sandunijayalath1404
@sandunijayalath1404 2 жыл бұрын
ගොඩක් අය කියනවා නිලියෝ අහංකාරයි කියලා එත් එක පිලිගන්න බැ මට නම්.මොකද අපි උනත් නොදන්න කෙනෙක් එක්ක කතා කරන්නෙවත් හිනා වෙන්නෙවත් නැ..එක නලු නිලියන්ටත් සාමාන්‍යයි .අපි එයාලව දන්නවා උනාට එයාල අපිව දන්නේ නැ.ඉතින් එයාලා අපි එක්ක හිනාවෙලා කතා කරන්න ඔනි කියලා නියමයක් නැ. අපි හිනා වෙද්දි ඒ කෙනෙක් ප්‍රශ්නෙක ඉන්න පුලුවන් .එතකොට ඒ තත්වේ වෙනස් වෙන්න පුලුවන් .....
@seelaganegoda9077
@seelaganegoda9077 2 жыл бұрын
මහේෂි මම හරිම කැමති නිලියක් ඒ වගේම බිම පය ගහලා ඉන්න කෙනෙක් ඔයාගේ අදහස් හරිම වටිනවා..ඔයාට සුභ අනාගතයක් ඒවගේම ආදර්ශමත් අම්මා කෙනෙක් ඔයල සැම දෙනාටම බුදු සරණයි..
@فلانيام-ن6ص
@فلانيام-ن6ص 2 жыл бұрын
හරිම වැදගත් කතාබහක්..මහේෂි ඔබ ආදරණීය නිලියක්...බිරිදක්...මවක්... ඔබට සුබ අනාගතයක්...බුදු සරණයි
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 2 жыл бұрын
ඇත්තටම ඇය ආදර්ශමත් මවක්...❤❤ ගැහැණුකම රැකගෙන ඉන්න ආදරනීය නිළියක් ඇය... අනේ පියුමි හන්සමාලී පුලුවන්නම් මේ වැඩසටහන බලන්න ...මේන් අම්මලා..
@dilishazathauda5667
@dilishazathauda5667 2 жыл бұрын
Piyumi inne heluven unata daruvata adareyi
@ishankamadushani9054
@ishankamadushani9054 2 жыл бұрын
Heluwen htiyata kmk ne daruwata adare nm.. ehma neda.nice theory...😁
@sapunid7938
@sapunid7938 2 жыл бұрын
Piumi gena katha krna අයිතිය oyta nh ne moka pare daruwo dala yna රටක piumi ayge daruwta amma ta sakalan vidiyata athtma agya karnwa
@panchalirodrigo3027
@panchalirodrigo3027 2 жыл бұрын
පියුමි මෙයාට වඩානම් හොඳයි ❤
@keshanisaranga2005
@keshanisaranga2005 2 жыл бұрын
හරිම නිහතමානී චරිතයක්.වැදගත් කතා බහක්.
@priyanthidesilva4204
@priyanthidesilva4204 2 жыл бұрын
God bless you ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@rmrathnayaka9176
@rmrathnayaka9176 2 жыл бұрын
අවංකව කතා කරන ලස්සන පවුල් ජීවිතයක් ගෙවන සුන්දර චරිතයක්...
@skss6581
@skss6581 2 жыл бұрын
පැහැසරා කතාව හිතට වදින්න ලස්සනට රගපැවා මහේෂි. 💙
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
වැදගත් කතාව ජීවිතයම වාසනාවන්ත වේවා .
@Manel12345
@Manel12345 2 жыл бұрын
අහගෙන ඉන්න ආස හිතෙන කතාවක්.හරිම වැදගත් විදියට ජීවත් වෙන ආදර්ශමත් රන්ගන ශිල්පිනියක් .ආසයි දැකීමත් සතුටක් ..❤️❤️
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
kzbin.info/www/bejne/fqXCZ2BvhL50ldU
@vishdhanthanarayana3616
@vishdhanthanarayana3616 2 жыл бұрын
මේක බලන කෙනෙක්ට කෙටියෙන්ම තේරුන්ගන්න තියෙන්නෙ තමුන් ගැහැනියක් නම් තමන් ගැන වගකීමෙන් සහ විය යුතු යුතුකම් වගේම ඔබට යා යුතු මාර්ගය නිවැරදිව තෝරගන්න හැගීම් වලින් තොරව බුද්ධිමත්ව මොලෙන් තීරණ ගන්න කියන එක තමා...දවසක මේ වගේම තමන් ගැන ආඩම්බරෙන් ගෞරවයක් ඇතුව ඕනම තැනක කතා කරන්න පුළුවන් වෙයි එහෙම උනොත් 💖
@paramiadhikari1802
@paramiadhikari1802 Жыл бұрын
Oyage kathaven mage jivithayayata ganna godak dewal thiyenawa godak thankyou ❤
@sarafernando1048
@sarafernando1048 2 жыл бұрын
සුබ පැතුම් චායා❤ තෙරැවන් සරණයි
@elmisanjana322
@elmisanjana322 2 жыл бұрын
නෙරෝලි ඩැනියෙල් වත් ගෙන්නන්න.. නිරූපණ ක්ශේත්‍රයේ හරි විදිහට ඉන්න විදිහ එයාගෙන් දැන ගන්න පුලුවන්
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 жыл бұрын
මම කැමතිම නිලියන් ගෙන් එක්කෙනෙක් .ජයවේවා ඔයාලා දෙන්නටම.
@Deshu851
@Deshu851 2 жыл бұрын
Respect 🔥 තිබ්බ මානසික පීඩනය ගොඩක් අඩු උනා 🙏❤️ ප්‍රශ්න එක්ක ඉස්සරහට යන්න ඔනෙ 🙏
@shiamwickram3424
@shiamwickram3424 2 жыл бұрын
හරිම සුන්දර කතාවක් අද නමි මම දැක්ක දෙන්නාටම තෙරැවන් සරනයි රංගන ශිල්පිනියක් වුවත් හරිම වැදගත් මවක් මම දකින්නේ සුබ ගමන් සොයුරිය ඔබට
@nuwa6394
@nuwa6394 2 жыл бұрын
පිරිමි කැමති නැ තමන්ගේ ගැහැණිය වෙන අයට ඇග පෙන්න විදියට ඇදුම් පැළඳුම් අදිනවාට.සියට සියක් ඇත්ත කතාවක් එක. ✌️❤️
@සිංදු-ඨ1ෂ
@සිංදු-ඨ1ෂ 2 жыл бұрын
මේ චැනල් එක බැලුවෙ උපේක්ෂා ස්වර්ණමාලී ගෙ එකෙන් පස්සෙ.. ඇත්තටම හොද වැඩසටහනක්. අහන් ඉන්න පුලුවන් ඉවර වෙනකල්. ❤️
@Savee803
@Savee803 2 жыл бұрын
මන් ගොඩාක් කැමති කෙනෙක් maheshi akki budusaranai akkiyoo😍😍
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
Atta කියන්න බය වෙන්න ඕනි නැහැ ...නියමයි...mahesie..👍👍👍
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 2 жыл бұрын
හරීම ආදරණීය දරුවෙක්. මම ගොඩක් ආදරෙයි.
@madumaljayasinghe7377
@madumaljayasinghe7377 2 жыл бұрын
සුබම සුබ අනාගතයක් වේවා අක්කේ... ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘 හැමදාමත් කැමතිම චරිතයක් .... ❤❤
@marlonsampath9352
@marlonsampath9352 2 жыл бұрын
මෙතනට එන ඔක්කොම අය හොදට කතා කරනවා,ඔක්කොම හොද මිනිස්සු, හොද හදවත්..එතකොට සමාජයේ වැරදි කරන්නේ සාමානයය මිනිස්සු ...😒ඔබට සුබ පැතුම් අක්කා..🤙🤟
@roshankalumperera8379
@roshankalumperera8379 2 жыл бұрын
නිහතමානී හොද කාන්තාවක් ❤️👍
@sanduminisenavirathna1111
@sanduminisenavirathna1111 2 жыл бұрын
මගේ ආසම නිළිය. හරිම ලස්සනයි. නිහතමානී කාන්තාවක් ❤❤
@mdsfashion4172
@mdsfashion4172 2 жыл бұрын
ආසම නිලියක් පොඩි කාලේ ඉදන්ම
@somalathakuruppu130
@somalathakuruppu130 2 жыл бұрын
Mama harima kamati niliyak attama i oyage oya wadan nam rattaran attamai budusaranai parissamin inna
@dkchandani5971
@dkchandani5971 10 ай бұрын
ඔයාගේ කතාව ඇහුවහම හරි සතුටුයි නංගි ඔයා පුදුම නිහතමානි නිළියක් ඔයාටත් දරු දෙදෙනාටත් මහත්තයාටත් ඔයා හදපු දෙමව්පියන්ටත් තුණුරුවන්ගේ ම සරණයි
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 2 жыл бұрын
වැදගත් කතාවක් 👍👍👍 ඔයා නියමයි මහේෂි 👍👍👍
@manojmadhushanka7433
@manojmadhushanka7433 2 жыл бұрын
මේක පැන පැන දෙනවා ඔනදෙකට
@nawaoddyahansamali563
@nawaoddyahansamali563 2 жыл бұрын
ගොඩක් ආදරෙයි මහේශි අක්කි ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් කියපු හැමදේම ඇත්ත අක්කි ඔයාට තෙරුවන් සරනයි ගොඩක් ස්තුතිය ලහිරු අයියා මහේශි අක්කිව ගෙන්නුවට පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න හැමදාම ඔයා ගොඩක් දක්ශයි අක්කි බුදු සරනයි
@shyamasam16
@shyamasam16 2 жыл бұрын
හේමමාලි බාලිකාව මගෙත් o/l දක්වා පාසල. සතුටුයි ඇයත් එහි ආදි ශිෂ්‍යාවක්. බොහෝම අවංකව කතා කරන කෙනෙක්. මං හිතුවෙ නිහඩ කෙනෙක් කියල.ඇගේ අදහස් වටිනව දරුවො සම්බන්ධයෙන් විශේෂයෙන්ම.
@vinudisdaily9232
@vinudisdaily9232 2 жыл бұрын
අනේ මමත්
@nishushani3336
@nishushani3336 2 жыл бұрын
මහේෂි මෙහෙම චරිතයක් කියලා දැනගත්තේ අදයි.සුභපතනවා ඔයාගේ අනාගතේට.🥰
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 2 жыл бұрын
හිතට එකඟව ඇත්තටම ඇත්ත කතා කරා,නිහතමානී සුන්දර රංගන ශිල්පිනියක් ,ආදරෙයි ගොඩාක් ,බුදු සරණයි !❤️🌷
@shamikadilhara5190
@shamikadilhara5190 2 жыл бұрын
Hithata ekagawa okkoma kiuwe boru meya issara ගණිකා job eka hodata kara lamaya kalin kasade kalin badala ain una amooo oyala danna tharam badpu minihek dan allagena innne
@malshamadhuwanthi5647
@malshamadhuwanthi5647 2 жыл бұрын
My fevourite actress.මාරම ලස්සනයි අක්කි.ඔයාගේ ඉන්ටවිව් එක විතරයි ඉවර වෙනකන් බැලුවේ ඒ තරම් ලස්සනයි🥰🥰🥰🥰
@kumuduniwetthesinghe816
@kumuduniwetthesinghe816 2 жыл бұрын
හරිම වැදගත් කතාවක් ස්තුතියි ඔබ තුමියට බුදු සරණයි
@lkalawana9907
@lkalawana9907 2 жыл бұрын
ලහිරු , ස්වර්ණවාහිනී අනා ගත්තා වගේ ලෝකෙම තියෙන ඇඩ් දාලා නා ගන්න එපා. ඕනිම දේකට ලිමිට් එකක් තියෙනවා. මෙහෙම ගියොත් කට්ටිය ඈත් වෙයි.
@dayanhamine7533
@dayanhamine7533 2 жыл бұрын
අපෝ ඔවි
@anomarankoth2199
@anomarankoth2199 2 жыл бұрын
Puduma tharam nihithamani duwek wenhna ona iwara wenakalma asawen baluwa godak wadagath katha bahak kisima karadarayak novi digugamanak yanhna labewa...lahiru oyatath thanks
@pathumjanapriya872
@pathumjanapriya872 2 жыл бұрын
කමැලිකමට බලන්න ගත්තෙ.දන්නෙම නැ ඉවර වෙනකම් බැලුවා.පට්ට.
@savindusasmika5827
@savindusasmika5827 2 жыл бұрын
චායා....... ❤️❤️❤️❤️
@reshti1991
@reshti1991 2 жыл бұрын
Harima ardambarai.. programme eka ewara wenakalma baluwaa.. mama hithuwee mama wage enne mama witharaiii ki.laa… anee naaa mata ada aththatamaaa amuthu shakthiyak labuna. Jeewitheta godaak dewal ekathu karagattaaa. Thank youuu soo much akki❤️🙏❤️🙏
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 2 жыл бұрын
පුතේ හරිම සතුටුයි කෙලින්ම කතාකරන විදිහට අද කාලයේ කාන්තාවෝ හිතන පතන විදිහ දැක්කම ඔබගේ පවුලට ජයවේවා පතමි සතුටින් දිවි ගෙවන මග,
@nadeeshakumari6541
@nadeeshakumari6541 2 жыл бұрын
හරිම නිහතමානී අවන්ක අපි ආසම චරිතයක් . තෙරුවන් සරණයි .
@wmsr4353
@wmsr4353 2 жыл бұрын
මම මාරම ආසයි අක්කි ඔයාට.ඔයාගෙ නිහතමානී නිරහංකාර කමට මම ගොඩක් කැමති...
@nidarshakulathunga
@nidarshakulathunga 2 жыл бұрын
Hi Lahiru. As always you are doing a great and fantastic job. If possible please bring Shalini Tharuka and Charitha Alatage
@anomajayasinghe9188
@anomajayasinghe9188 2 жыл бұрын
හැමෝගෙම ජීවතවලට ඉතාම වටිනා කතාවක් .. බුදු සරණයි .!!
@priyanthibandarawijerathne970
@priyanthibandarawijerathne970 2 жыл бұрын
Oyage nangi katawal harima atta. Attama tama oya kiwe, mamat oya wagema dewal jeewite una kenek. Taniyen ada inna tenata apu kenek. Mama kata kala dewal walata tks.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 30 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 30 МЛН