මට වගකීමක් බාරදුන්නොත් රට වෙනුවෙන් අවංකව ඉටුකරපු කෙනෙක් ඉටුකරන කෙනෙක් | Hari tv

  Рет қаралды 13,856

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 265
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 2 күн бұрын
ඔබගේ පසුගිය අවුරුදු දෙකේ ක්‍රියා කලාපය නිසා මෙවර අනිවාර්යයෙන් චන්දය ලබා දෙමි... ජය මිත්‍රයා..👌
@janithsamaraweera7807
@janithsamaraweera7807 2 күн бұрын
Ow ow😂😂
@sujeehandunpura3227
@sujeehandunpura3227 2 күн бұрын
🐖🐖🐖🐖🐖🤣🤣🤣🤣
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 күн бұрын
@@chinthalmalawiarachchige942 අනිවාර්යයෙන් ❤
@chapzjay7113
@chapzjay7113 2 күн бұрын
😂😂
@WasalathabthriSwarnakanthi
@WasalathabthriSwarnakanthi Күн бұрын
@@chinthalmalawiarachchige942a thanks obata mata eyata chande denna bari nisa dukai.api colombo
@tharindudangeu8014
@tharindudangeu8014 2 күн бұрын
දක්ෂ දේශපාලනකයෙක් අභියෝග භාරගැනීමට කැමති අයෙක් ඉදිරි අනාගතයට සුභ පැතුම්
@SasikaMunasinghe
@SasikaMunasinghe 2 күн бұрын
නිර්භීත බුද්ධිමත් පුද්ගලයා ....ඔබට ජය
@uw43
@uw43 2 күн бұрын
දේශපාලන හතුරෙක් වුවත් ඔබ වැනි උගත්, බුද්ධිමත්, කාර්යශූර, සුහුරු හුරුබුහටි, එඩිතර, ද්විභාෂා නිපුණතාවක් සහිත තරුණයන් සංධාන ගත දේශපාලනයක් කරනවාට වඩා සෘජුවම එ.ජා.ප ය තුළම කිඳාබැස එහි නව ගමන් මග සැලසුම් කරනවා නම් එය අපේ මව්බිමට කෙරෙන මහඟු සේවයක් වේවි. ඔබ මට පෙනෙන්නේම ලලිත් ඇතුලත්මුදලි පුනරාවර්ථනයක් ලෙසයි. ඔබට දිදුලන සුබ අනාගතයක්.
@ruweemadu9332
@ruweemadu9332 Күн бұрын
හුරුබුහුටි අයට කොහොමටත් එ.ජා.ප ආසයි 😂
@AyomaKanthi
@AyomaKanthi 2 күн бұрын
රනිල්ගෙන් පසු මම කැමතිම දේශපාලන චරිතය ❤❤
@pradeepapattiyage9286
@pradeepapattiyage9286 Күн бұрын
ඉළග ජානාදිපති
@shantharanaweera4741
@shantharanaweera4741 2 күн бұрын
මොකක් හෝ රටෙි අවාසනාවකට මෛත්‍රීපාල සිරිසේන රටෙි ජනාධිපති වුනා..ඇත්තෙන්ම එදා 2015 රනිල් විකුමසිංහ මැතිතුමා එදා රටෙි ජනාධිපති වුනානමි අද ලංකාව අද ලංකාව තවත් සිංගප්පුරැක්. නමුත් රටෙි අවාසනාවකට එතුමාට ජන්ද බලයෙන් රටෙි ජනාධිපති වෙන්න ලැබුණේ නැහැ.මහජනතාවගේ නොදැනුවත්කම නිසා. ඇත්තෙන්ම මහජනතාව ජන්දයකදී තෝරා පත්කරගත යුත්තේ ජනපුිය පුද්ගලයන් නොව දක්ෂ පුද්ගලයන්ය.....රටෙි අනාගතය තියෙන්නේ එතනයි.....
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Күн бұрын
@@shantharanaweera4741 100% ක් එකගයි .❤
@PrarthanaLiyanage-d3c
@PrarthanaLiyanage-d3c 2 күн бұрын
අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු වේ සිටිය යුතු චරිතයක් , සුබ පැතුම් !!!
@markbrooks7496
@markbrooks7496 2 күн бұрын
දේශපාලකයෙක් කියන්නේ ජනතාවට වගකියන පුද්ගලයෙක් , රෝගීන්ට බෙහෙත් වෙනුවට වතුර දීල මුදල් ගසා කාපු කෙහෙළිය ට විරුද්දව විශ්වෂ් බන්ගයක් ගෙනාපුවම එකට විරුද්දව ඇත උස්සපු කෙනෙක් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැත .දේශපාලකයා ආරක්ෂා කරපු මිනිසුන් පාර්ලිමේන්තුවට සුදුසු නැති බව ජනතාව මෙදා සැරේ තීරණය කරාවි .
@sriyawathiweerasinghe6577
@sriyawathiweerasinghe6577 2 күн бұрын
Kawada hari rate nayakathwaysta sudusu kenek prarthana karanawa eya ese wennata
@gunendradesilva5600
@gunendradesilva5600 19 сағат бұрын
මේ ඉන්නේ රටේ අනාගත නායකත්වය, මෑත කාලයේ මෙතරම් දක්ශයකු කිසිදු පක්ෂයක සිට නැත. මේ තමයි මාතර සියලු ජනතාවගේ පලමු මනාපය. සියලු ජය පතමි.🙏
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 күн бұрын
රටේ ජනතාව කාංචනලා වාගේ මන්ත්‍රීල 20 ක් 25ක් විතර පාර්ලිමේන්තුවට එවනවනං එදාට අපිට සතුටු වෙන්න පුළුවන් වැඩදායක පාර්ලිමේන්තුවක් මේ රටේ තියනවා කියලා.
@janithsamaraweera7807
@janithsamaraweera7807 2 күн бұрын
Katu suppu karana ekek😂
@sujeehandunpura3227
@sujeehandunpura3227 2 күн бұрын
🐖🐖🐖🐖🐖🤣🤣🤣🤣🤣
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 2 күн бұрын
Ekenma pakshe mokak unath me wage aya thama parliament yawanna one
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 күн бұрын
ඈහ් 🤔🤔
@j.pmaheshj.p9942
@j.pmaheshj.p9942 2 күн бұрын
Dawalda
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 2 күн бұрын
One of best ministers in RW gov, good luck.
@somakarunaratna4348
@somakarunaratna4348 2 күн бұрын
ඉතාම අපහසු කාලයක ඇමති වරයකු ලෙස අබියෝගයක් තුල කටයුතු කිරීම තමයි වටිනාකම . විරුද්ධ වාදීන් මැද...යලි පාර්ලිමේන්තුවට එන්න ලැබේවා !!
@gunendradesilva5600
@gunendradesilva5600 19 сағат бұрын
මිනිස්සු අපහාස කරද්දී තරුණයෙක් විදිහට ඉස්සරහට ඇවිත් දිනපතා අපිට යාවත්කාලීන තොරතුරු දිපු විදිහ මතකයි, රනිල් ජනාධිපති තුමාට දෙවැනි නොවන වැඩ කොටසක් කරපු ඔබව පෙරට නොගතහොත් එය මාතර මිනිසුන්ට පසුතැවිල්ලට හේතුවක් වේව්. මගේ පසුතැවිල්ල මගේ චන්දය මාතරට නැති එක. ඔබට සියලු ජය පතමි.🙏
@shantharanaweera4741
@shantharanaweera4741 2 күн бұрын
රනිල් විකුමසිංහ මැතිතුමා ගේ බුද්ධිය .හැකියාව පලපුරැද්ද . විනය ඉහලයි . රට කඩා වැටුණ මොහොතේ රනිල් විකුමසිංහ මහතා යටතේ රටෙි බලවත්ම ඇමති ධුරයක් වන බලශක්ති හා විදුලි බල ඇමතිවරයා වශයෙන් ඔබතුමා කල සේවය ඉතාම ඉහලයි. ජය නියතයි ❤❤❤❤❤❤❤
@SLfutureplay
@SLfutureplay Күн бұрын
ඔබ දක්ෂයෙක්. දේශපාලනයේ දිගටම ඉන්න. වෙලාවක් එනවා.
@aridasilwa9860
@aridasilwa9860 2 күн бұрын
සෑම විටම නර්භීව රට වෙනුවෙන් තීරණ ගැනීමට පසුබට නොවූ දක්ෂ කෙනෙක් ඔබ තුමා ආයුඛොහෝවේවා තෙරුවන් සරණයි ❤
@ChamilaDisanayaka-c1p
@ChamilaDisanayaka-c1p 2 күн бұрын
දක්ෂ එකෙක්.. අනිවාරයෙන්ම පාර්ලිමේන්තු ඉන්න ඕන 🎉
@markbrooks7496
@markbrooks7496 2 күн бұрын
දේශපාලකයෙක් කියන්නේ ජනතාවට වගකියන පුද්ගලයෙක් , රෝගීන්ට බෙහෙත් වෙනුවට වතුර දීල මුදල් ගසා කාපු කෙහෙළිය ට විරුද්දව විශ්වෂ් බන්ගයක් ගෙනාපුවම එකට විරුද්දව ඇත උස්සපු කෙනෙක් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැත .දේශපාලකයා ආරක්ෂා කරපු මිනිසුන් පාර්ලිමේන්තුවට සුදුසු නැති බව ජනතාව මෙදා සැරේ තීරණය කරාවි .
@chulithajayasekara1966
@chulithajayasekara1966 2 күн бұрын
One of the best decision makers in the political arena.., you have been well molded by RW.., Keep doing well in future like you did under RW . Good luck 👍
@mallikamallika7287
@mallikamallika7287 2 күн бұрын
ඹබ ගේ වගකීම ඉතාමත් හොඳින් ඉටූ කළ ඇමතී කෙනෙක්.සූභ පතනවා.
@sportsummary4145
@sportsummary4145 2 күн бұрын
Actually Mr Kanchan wijeseekara is a good and clean politition ❤
@markbrooks7496
@markbrooks7496 2 күн бұрын
@@sportsummary4145 අහන්න කෙහෙලියට විරැද්ධව ගෙනාපු විස්වාසභංගයට විපක්ෂව අක.ඉස්සුවානේද කියලා, හොරැන්ව අරකෂාකරපු මෙ වගේ මිනිසුන්ව පාර්ලිමෙන්කුවට වද්ද ගන්නවත් හොද නැහැ.
@shiranigunathilake9564
@shiranigunathilake9564 2 күн бұрын
පුතා ඔයාට රටට කල සේවය ට ගොඩක්ම පින්
@sujeehandunpura3227
@sujeehandunpura3227 2 күн бұрын
🐖🐖🐖🐖🐖🤣🤣🤣🤣
@ramanipushpalatha3148
@ramanipushpalatha3148 2 күн бұрын
හොද වැඩ කාරයා පාර්ලිමේන්තු ට ඕනි සිලින්ඩර ට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ruvaniperera4303
@ruvaniperera4303 2 күн бұрын
කැමතිම දේශපාලකයෙක් කියන දේ කරන ,කරන දේ කියන නායකයෙක් 👍
@shantharanaweera4741
@shantharanaweera4741 2 күн бұрын
අති දක්ෂ කාර්‍යශුර ඇමතිවරයෙක් ඇත්තෙන්ම පක්ෂ භේදයකින් තොරව අපි ඔබතුමා අගය කරනවා .රට කඩා වැටුණ වෙලාවෙි ඔබතුමාට පැවරැන රාජකාරිය හරියටම ඉටුකළ දක්ෂයෙක් ..අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යැවිය යුතුයි.
@markbrooks7496
@markbrooks7496 2 күн бұрын
දේශපාලකයෙක් කියන්නේ ජනතාවට වගකියන පුද්ගලයෙක් , රෝගීන්ට බෙහෙත් වෙනුවට වතුර දීල මුදල් ගසා කාපු කෙහෙළිය ට විරුද්දව විශ්වෂ් බන්ගයක් ගෙනාපුවම එකට විරුද්දව ඇත උස්සපු කෙනෙක් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැත .දේශපාලකයා ආරක්ෂා කරපු මිනිසුන් පාර්ලිමේන්තුවට සුදුසු නැති බව ජනතාව මෙදා සැරේ තීරණය කරාවි .
@NatashaRathnayake-q3p
@NatashaRathnayake-q3p 2 күн бұрын
මාතර දේශපාලනයේ නිර්භීත නායකයෙක් good luck sir👍💐
@sujeehandunpura3227
@sujeehandunpura3227 2 күн бұрын
🐖🐖🐖🐖🐖🤣🤣🤣🤣🤣
@tmc-k2k
@tmc-k2k Күн бұрын
ඔබ රට අර්බුදයක පැවති මොහොතක වගකීමෙන් සහ ඉතා දක්ශ ලෙස වගකීම් ඉටු කරා. හොඳ දේශපාලන අනාගතයක් ඇති කෙනෙක්. ජය වේවා කංචන 🙏
@sanjeewanisilva3229
@sanjeewanisilva3229 Күн бұрын
Oba දේශපාලන පක්ෂය පිළිබඳ කැමත්තක් නැති උනත් අති සාර්ථක කම ඇමති වරයා මෙ මෑත කලයේ සුදු සු පක්ෂය කින් ඔබව දකින්න කැමතියි ,මා දැනට දකින අනාගත මේ රටට සුදු සුම නායකයා ❤❤❤ ජයවේවා
@shanthiwickramasinghe8575
@shanthiwickramasinghe8575 2 күн бұрын
තම වගකීම නිවැරදිව ඉටුකිරීම සදහා කැපවූ චරිතයක්.දේශපාලනය තුළ සිටිය යුතුයි.හිමින් ගමන යන්න.සුභ පැතුම්.
@shantharanaweera4741
@shantharanaweera4741 2 күн бұрын
නව පුජාතන්තුවාදී පක්ෂයේ අනාගත නායකයා ඔබ විය යුතුයි. ..සැබැවින්ම ඔබතුමා දක්ෂයෙක් ....මෙවැනි පුදගලයන් 50ක්.60 ක් තෝරලා පාර්ලිමේන්තු යවනවාවමි මෙි රට දියුණු වෙිවි....
@upulsandaruwan2186
@upulsandaruwan2186 2 күн бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් අනිවාර්යයෙන්ම , දක්ෂයෙක්
@janithsamaraweera7807
@janithsamaraweera7807 2 күн бұрын
Shed Tika wikunannada ithuru😂😂😂
@sujeehandunpura3227
@sujeehandunpura3227 2 күн бұрын
🐖🐖🐖🐖🐖🤣🤣🤣🤣🤣
@ranukamperera2500
@ranukamperera2500 2 күн бұрын
@@janithsamaraweera7807 දැන් තෙල්වලින් යන කොමිස් එක යන්නෙ කාටද 🤣
@jayanthenandasiri
@jayanthenandasiri 2 күн бұрын
Some day you will be the president of our country .respect Mr Kanchana❤
@Kuwaiti-i7v
@Kuwaiti-i7v 2 күн бұрын
Very good young man proud of you sir
@SereneCondorBird-op1fp
@SereneCondorBird-op1fp 2 күн бұрын
ඹබතුමා ඇත්තටම දක්ෂයෙක්
@vajiragodakandearachchi3063
@vajiragodakandearachchi3063 2 күн бұрын
ශක්තිමත් තරුණ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයෙක්.
@amaliperera1508
@amaliperera1508 2 күн бұрын
ආසම දේශපාලඥයා❤❤❤❤
@tamarawalpola6905
@tamarawalpola6905 2 күн бұрын
මගෙත්
@kamalwijayantha6591
@kamalwijayantha6591 Күн бұрын
අනාගතයේ නියත වශයෙන්ම රටේ නායකත්වයට එනු ඇත..❤
@DilrukshiHerath-q9p
@DilrukshiHerath-q9p 2 күн бұрын
පාර්ලිමේන්තු වෙ සිටිය යුතුම කෙනෙක්
@damayanthirathnayaka1943
@damayanthirathnayaka1943 2 күн бұрын
හොද ඇමතිවරයෙක්.. ජය වෙවා
@kusumjayakodi2444
@kusumjayakodi2444 13 сағат бұрын
කාංචන ඔබ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙම කෙනෙක් මාතර මිනිසුන්ගෙන් ඉල්ලන්නෙ මෙතුමාට පාර්ලිමේන්තු යන්න උදව් කරන්න කියලා හරිම හොද දක්ෂ කෙනෙක්
@nishanthajayalath1091
@nishanthajayalath1091 2 күн бұрын
I am for NPP. But this guy should be in Parliament. Very capable guy.
@IndraniRanathunge
@IndraniRanathunge 2 күн бұрын
Kanchana was one of the efficient ministers in R/W government. Good luck to him. 🌹
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 күн бұрын
බාර දෙන වැඩක් උපරිමයෙන්ම කරන්න ජවයක් තියෙන වර්තමාන තාරුණ්‍යයේ සිටින වඩාත් කැපී පෙනෙන චරිතයක්.
@ishanijayawardena5556
@ishanijayawardena5556 2 күн бұрын
හොඳ මනුස්සයෙක්
@chandihansa
@chandihansa 2 күн бұрын
හොඳ කපටියෙක් 😭😭😭සයිනොපෙක් හොරා
@ravindujha3550
@ravindujha3550 17 сағат бұрын
@@chandihansa dan thel walin gahana 160 yanne ube ammage hora minihatada pka?
@kumudiniekahandawa1628
@kumudiniekahandawa1628 2 күн бұрын
Rajya පාලනය ඉන්න ඕනෑ කෙනෙක් . දක්ෂයෙකි .
@ruvaniperera4303
@ruvaniperera4303 2 күн бұрын
රනිල් වික්‍රමසිංහ නමැති තුන්කල් පේන නායකයා ඔපමට්ටම් කර රටට දායාද කළ මැනිකක් .අති දක්ෂ තරුණ නායකයෙක්❤❤
@The_traveller1885
@The_traveller1885 Күн бұрын
දක්ෂයෙක් 🎯🇱🇰
@ranukamperera2500
@ranukamperera2500 2 күн бұрын
තරුණ මන්ත්‍රීන් අතර දැකපු නිර්භීතම අති දක්ශයා ❤
@PrasannauKumara
@PrasannauKumara 2 күн бұрын
පව් බන් උබලා වගේ එව්න් 😂😂😂
@chanakawijeweera1594
@chanakawijeweera1594 2 күн бұрын
ඔව් අර ඒ ලෙවල් ලමයින්ට විදුලිය කපන එක නතර කරන්ඩ කියපු වෙලාවේ කරපු වැඩේ නේ
@nimnimalshani3276
@nimnimalshani3276 2 күн бұрын
😂amme muge gu tikath kapan rahi Gaga hora kala kala kiyawanwa maha eka vidawanwa thama.baladdi ekekwath hora kala na rata hodatma krala munge kathawnm
@janithsamaraweera7807
@janithsamaraweera7807 2 күн бұрын
Uba marila ipadunada gotta😂😂
@sujeehandunpura3227
@sujeehandunpura3227 2 күн бұрын
🐖🐖🐖🐖🐖🐖🤣🤣🤣🤣🤣🤣
@chamilanelum8175
@chamilanelum8175 2 күн бұрын
රනිල් ජනපති අපට ඔිනේ
@ruwanchaminda7035
@ruwanchaminda7035 2 күн бұрын
පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්. දෙශපාලන මතය මොක උනත් .
@iranganipannila7769
@iranganipannila7769 2 күн бұрын
Clean and direct
@dilankapeiris1797
@dilankapeiris1797 2 күн бұрын
One of the best!! Good luck
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 күн бұрын
❤ රටේ ජනතාව වෙනුවෙන් කැපවීමෙන් වගකීම් ඉටු කල රටට වටිනා අපිට වටිනා කංචන විජේසේකර ඉහලම මනාපයෙන් පාර්ලිමේන්තුවට යවමු ❤
@PrasannauKumara
@PrasannauKumara 2 күн бұрын
කව්ද බන් උබලා 😂😂
@sujeehandunpura3227
@sujeehandunpura3227 2 күн бұрын
🐖🐖🐖🐖🐖🐖🤣🤣🤣🤣🤣🤣
@JaniruforGraphics
@JaniruforGraphics 2 күн бұрын
🤣
@chandanabandupala1170
@chandanabandupala1170 2 күн бұрын
Excellent great person
@anomaliyanage
@anomaliyanage Күн бұрын
මම හුගක් කැමති කෙනෙක් ඔබට ජය තෙරුවන් සරණයි
@mallikaekanayake5494
@mallikaekanayake5494 2 күн бұрын
He is a clever minister. Parliment yawanna.
@AsiruUdayanga
@AsiruUdayanga Күн бұрын
ඔයාලා හැමෝම වගකීමෙන් ඉතා උනන්දුවෙන් අවංකව වැඩ කරලා.. සෑම ඇමතියාම කියන්නේ ඕක... එතකොට දෙයියනේ මේ රට බංකොලොත් කරපු වගකීමක් නැතුව උනන්දුවක් නැතුව අවංක නැතුව වැඩ කරපු එකා කවුද..
@lahiruprmodiya2567
@lahiruprmodiya2567 Күн бұрын
මම ගියපාර හදුන්නෙති මාතරින් පාර්ලිමේන්තු යයි කියලා බලාගෙන හිටියා..හැබැයි මෙි පාර හදුන්නෙති අනිවාර්ය පාර්ලිමේන්තු යනවා මාතරින්..මෙි පාර මම බලාගෙන ඉන්නවා කාංචන අනිවාර්ය මාතරින් පාර්ලිමේන්තු යයි කියලා..😊
@thusitharajapaksha6838
@thusitharajapaksha6838 2 күн бұрын
නාමල්ලාට පෑගිලා හිටපු දක්ෂයෙක්
@ramanipushpalatha3148
@ramanipushpalatha3148 2 күн бұрын
වැඩ ට රටට අවන්ක උගත් උතුම් මිනිහෙක් කාන්චන මැතිතුමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සිලින්ඩරටට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sameeradesilva7972
@sameeradesilva7972 2 күн бұрын
Yes wadek thami legend hard worker definitely next parliament member QR hero ❤
@chrispro9890
@chrispro9890 19 сағат бұрын
අනිවාර්යයෙන්ම ඉදිරි වසර 10 -15 ඇතුලත රටේ නායකයත්වයට පත් වෙන කෙනෙක්
@KumuduniWasantha
@KumuduniWasantha 23 сағат бұрын
දේශපාලන අත් පොත් mr රනිල් ගෙන් ගත්තා නම් නොසැලී ඉදිරියට
@pathumkumara7268
@pathumkumara7268 2 күн бұрын
කරන්ට් එක නැතුව ඉද්දි කංචනව ඇමති ධුරයට පත් කරද්දිම මම කිව්වා කොහොමත් මොකක් හරි විසඳුමක් දෙයි කියලා. .කොහොමත් කංජන ගැන පාර්ලිමේන්තුවට පත්වෙන්නත් කලින්ම මට පැහැදීමක් තිබ්බා..නාමල් වගේ පුස් වෙඩිල්ලක් නොවෙයි කංචන..නාමල්ලා එක්ක ලැග්ගේ එකෙන් තමයි ප්‍රශ්නෙ වුණේ..නම කොහොමත් මාලි මාවට දුන්නේ එන චන්දෙදිත් එහෙමයි..ඒත් කංචන වගේ අය අනිවාර්යෙන්ම ඉන්න ඕනි..
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 Күн бұрын
Ithin kohomada me manussayawa parlimenthu arinne?
@LilianJayawardena
@LilianJayawardena 2 күн бұрын
Good luck son .Be brave .
@tamarawalpola6905
@tamarawalpola6905 2 күн бұрын
My favorite. All the best Kanchana.
@ramanipushpalatha3148
@ramanipushpalatha3148 2 күн бұрын
සිලින්ඩර ට ජය ❤❤❤❤❤❤රනිඅ අගමැති
@futuremindacademy15
@futuremindacademy15 2 күн бұрын
පක්ෂ දේශපාලනය නිසා අපිට නැති උන/ නැති වෙන වැඩ්ඩෙක්...😢❤
@nayananandani4211
@nayananandani4211 2 күн бұрын
good luck kanchana🎉
@rohan.appuhamyponnavilaged3786
@rohan.appuhamyponnavilaged3786 Күн бұрын
දක්ෂ ඇමතිවරයෙක් ලබන පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්
@LIONKING-ez5ds
@LIONKING-ez5ds 16 сағат бұрын
Kanchana ethaa daksha nayakayeak 💚💚💚💚💚💚💚👍🌹🌹
@chinthaweerasinghe7369
@chinthaweerasinghe7369 2 күн бұрын
Parlimenthuve sitiya yutu kenek kanchana❤
@hmwranjana1233
@hmwranjana1233 2 күн бұрын
දක්ෂයි
@WasalathabthriSwarnakanthi
@WasalathabthriSwarnakanthi 2 күн бұрын
Ranilgen labu experice eka obata watinawa
@swarnadissanayake5140
@swarnadissanayake5140 Күн бұрын
Yes of course!❤❤❤
@NiroshaDamayanthi-gb8ws
@NiroshaDamayanthi-gb8ws 3 сағат бұрын
ඇත්ත වශයෙන්ම ඔබවැනි උගත් බුද්දිමත් කෙනෙකුට ජය ලැබෙන්න ඕන .සුබ පතනවා ඔබතුමාට පාර්ලිමේන්තුවට එන්න ලැබේවා කියලා .
@ranjanik9774
@ranjanik9774 2 күн бұрын
Dakshama taruna nayakayek idiriyatama yanna vishwaye ashirwadayen labewa 👍 Budu saranai ☸️💚
@CranberrySunrise
@CranberrySunrise 10 сағат бұрын
Educated hard working minister, who takes his job seriously…. Never heard any MP in Sri Lanka talk the way he does!! Matara, please send this guy to the parliament- he wil become the head of country some day!!
@McsAdikari
@McsAdikari 2 күн бұрын
Jaya wawa kanchana❤
@Cripso100
@Cripso100 14 сағат бұрын
රනිල් ජනාදිපති තුමා මෙතුමා සහා සෙහාන් සේමසිංහ ඉදිරියට ගේනවා. ඔබ තුමා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සුදුසුයි 👍
@WasalathabthriSwarnakanthi
@WasalathabthriSwarnakanthi 2 күн бұрын
Kanchana api obata hari adarai Jayawewa Matara nenei dukai nathnam chande denawa kawadahari rate nayakathwayata kabewa
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Күн бұрын
Thank you so much for the great service you have done as petroleum minister. Excellent job. Hope you will be the president of this country one day.
@KasunTharakaMadurangaPus-px3pr
@KasunTharakaMadurangaPus-px3pr 15 сағат бұрын
මම මාලිමාවට චන්දය දාන්නෙ මේ පාර.ඒ උනාට කාන්චන විජේසේකර හොද දේශපාලකයෙක් .ඒක කියන්න ඕන
@menekakarunanayake4548
@menekakarunanayake4548 Күн бұрын
U are a must in the parliament, Kanchana
@titiya7125
@titiya7125 2 күн бұрын
තාත්තා හොද වැඩ කරපු අයෙකු නොවෙයි.
@ranukamperera2500
@ranukamperera2500 2 күн бұрын
@@titiya7125 තාත්තා චන්දෙ ඉල්ලන් නෑනි නේද
@shiromichandani8370
@shiromichandani8370 2 күн бұрын
තාත්තගෙ නම මොකක්ද
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 Күн бұрын
Efficient minister. Seems like a very positive person. Good luck
@yuganthaadikari2884
@yuganthaadikari2884 4 сағат бұрын
ඔක්කොමත් හරි එදා ප්‍රෙස් එකේ ආපහු සලේව පත්කරන්න ඕනෙ කියල කියපු හැටියේ තේරුණා මෙයත් ඉත්තෙක් විතරයි කියල. පාර රාජ්‍යයේ අතකොළුවක් වෙන කවුරුත් රටේ ජනතාවට හොඳක් කරයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ.
@gayaniradhikawalpola3639
@gayaniradhikawalpola3639 Күн бұрын
සුබ පැතුම් ඔබතුමාට...හදවතින්ම..💜️💐
@SandaruwanLankajeewa
@SandaruwanLankajeewa Күн бұрын
ඉන්නම ඕන කෙනෙක්
@anushawasala5096
@anushawasala5096 2 күн бұрын
Aththatama methuma parliament eke enna ona kenek..🎉🎉
@lahiruprasad8954
@lahiruprasad8954 2 күн бұрын
Oya weddek ekinm ❤
@KavindyaFernando-p1r
@KavindyaFernando-p1r 2 күн бұрын
කංචන විසින් දම්මපු උන් ද කොහෙද comment කරන්නෙ 😂
@sunethrangikafernando850
@sunethrangikafernando850 2 күн бұрын
ඒ වගේ තමා.නැත්නම් මේ වගේ අපතයින්ට කඩේ යන්නේ කව්ද 😅
@silva5355
@silva5355 2 күн бұрын
අනිවාර්යයෙන් සල්ලි දිලා you tub වල program කරන කොට කලින් එවටත් ලැස්ති වෙලා ඉන්න ඔනේ 😅😅😅
@TV-ye3sk
@TV-ye3sk 2 күн бұрын
😁ඔව් ඔව්
@rasindurishmitha1387
@rasindurishmitha1387 2 күн бұрын
එහෙම නෑ බන් රටට වැටුන වෙලාවෙ වැඩ කරපු එකෙක්ව අගය කරන එකේ වරද මොකක්ද පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කෙනෙක් මන් ඒ දිස්ත්‍රික්කය නියෝජනය කරානම් අනිව vote කරනවා
@madushakarunarathne8069
@madushakarunarathne8069 Күн бұрын
Ow maat baluwe ekane🤣🤣🤣🤣. Deshapalanaya karana ayatama banala wadak na me eyalage harakabana. 🫢
@bhaggyasamaranayake
@bhaggyasamaranayake 2 күн бұрын
රටට අවංකව කලාද කියලා බලමු කොමිස් මුදල් අරන් නැතිනම්..
@KaruPeiris
@KaruPeiris Күн бұрын
We like u.u are a responsible person and u do everything nicely. U must come to the parliament. Please vote him.this is our responsibility.
@udayapt880
@udayapt880 Күн бұрын
👍👍👍
@ethrac
@ethrac 2 күн бұрын
පාස්කු ගැනත් ඔච්චරම හිතුවනම් ඒ ජීවිත අදටත් තියෙයි......මුළු රටම ලෝකය ඉස්සරහ බාල්දු කරපු රජයන් වල ඉඳලත් තාමත් කඩේ යන එක දුකයි.....නායකත්ව ලක්ණ තිබෙද්දී අනුන් වෙනුවෙන් කඩේ යන එකෙන් වෙන්නේ විනාශ වෙන එක.........
@madusankajayawardana610
@madusankajayawardana610 22 сағат бұрын
අනිවාරෙන් මාතර ජනතාව මෙයා පාර්ලිමේන්තු එවන්න ඕන.. මම නුවර නැත්නම් මම චන්දෙ දෙනව.
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 2 күн бұрын
කල මෝඩම තීරණය තමා පොහොට්ටුව සමග එක්වීම.ඔබ උගත්, දක්ශ කෙනෙක්, නාමල් ඔබ වගේ දක්ශ කෙනක්ට තැන දෙන් නෑ .
@mrpanic1318
@mrpanic1318 Күн бұрын
dakshayek paksha nam adala na dakshaya enna one thamange prathipaththi ekka eka Leftwingda Rightwingda adala na anyway leftwing kollek Rightwing leader kenek ekka gemak gahuwa❤❤❤❤❤
@SuranganiChathurika-yt3io
@SuranganiChathurika-yt3io 2 күн бұрын
Man Asama Kanak kanchana sir .jaya Wawa ♥️👍👍👍👍 adari sir .budu saranai.paressaman gamana yanna ♥️♥️♥️♥️♥️👍👍👍👍
@wilmamendis5187
@wilmamendis5187 Күн бұрын
You are great
@UpulPriyadarshana-f1g
@UpulPriyadarshana-f1g 2 күн бұрын
Aniwaryen ..parliament ake enne one කෙනෙක්
@chamikanilanga5394
@chamikanilanga5394 6 сағат бұрын
You are great leader whose country need
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 124 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,3 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН