මමත් දරුවෝ හදාගෙන ලස්සනට ජීවත් වෙන්න හරිම ආසාවෙන් හිටියේ හැබැයි මට ඒක නැති වුණා | Hari tv

  Рет қаралды 305,959

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #piyumibotheju #actress
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 894
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
කිසිම තැනක සංවේදී නොවී ඔහොම කතා කරන්න පුළුවන් ශක්තිමත් ගැහැණියකට විතරයි...❤
@achalaudayangani7780
@achalaudayangani7780 Жыл бұрын
පියුමි ගැන ගොඩක් අඩම්බරයි🎉🎉🎉🎉❤❤❤❤...දුකකට තියෙන්නේ ....ඒයා අද තැනක ඉද්දි ....එයාගේ විරයා නැති එක ( තාත්තා ) මාත් දවසක වැටේන්න ඒයා නැති දවසක..... දෙමව්පියන් ට ගොඩක් ආදරේ ළමයි ට කවදාවත් වරදින්නේ නැහැ 🙏 .....මං ඒක දකිනවා...හොද මිනිස්සුන්ට හැමදාම වචන අහන්න වේනවා .....ඒක ඇත්ත 💯💯💯 .. .....තවත් හරි යන්න ඕනේ ❤❤❤
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
පියුමිගේ රංගනය ගැන වචන නෑ කියන්න..💪❤️ පබා,පබළු දැන් KDAT වෙනස්ම චරිත කරපු නිලියක්..🙏🙏 දුක එහෙම කෙනෙක්ට සම්මානයක්වත් අඩුම ජූරියේ කුසලතා සහතිකයක්වත් නොලැබීම...😞😞 එක්කෝ ඔය මගුල් ඕන නෑ නිරෝශාට, ඔයාට ඉක්මනින් අම්මා කියන ඒ ගෞරව සම්මානය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා පියුමි...💪❤️🙏🙏🙏
@Zenila-c6w
@Zenila-c6w Жыл бұрын
Thamanta inna barinam athaharina eka thamai hoda.eka karannath shakthimath kanthawak wenna 0ni.oyage awanka kamama mn agaya kota salakanawa .hamadaama lassana wadiwena kenek akke oya.oya gamana hari
@thilanmithila1143
@thilanmithila1143 Жыл бұрын
මම දැකපු හොඳම හරි ටීවී වැඩසටහන තමා මේක. අවංකවම. එයාගෙන් ගන්න පුළුවන් ආදර්ශ එමටයි!
@Its-me-D126
@Its-me-D126 Жыл бұрын
චුට්ටක් වත් ස්කිප් නොකර බලපු මාර වටින කතාවක්.හුගක් දේවල් තියෙනවා අපෙ ජීවිත වලට ගන්න ❤❤❤
@damaweweldeniya2995
@damaweweldeniya2995 Жыл бұрын
ඔයාගේ ජීවිතෙන් ගැහැනියකට ගන්ක තියන ආදර්ශය අසීමිතයි.ස්කිප් නොකර එක දිගට බැලුවේ ඒ වචන වල ඒ තරම් හරවත් බවක් තිබුන නිසයි ඔබට සුභ අනාගතයක්.පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි නේද පියුමි.ආදරෙයි
@thusharahathurusinghe1468
@thusharahathurusinghe1468 Жыл бұрын
මං ආසම නිළියන්ගෙන් එක්කෙනෙක්,අහන් ඉන්න වටින හරිම බුද්ධිමත් කතා බහක්.. අහන් ඉන්න ආසා හිතුනා..
@nrvedios600
@nrvedios600 Жыл бұрын
ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබිලා ලස්සන පවුලක් හදාගන්න වාසනාව ලැබෙන්නම ඕනේ 🙏❤️
@shiranirathnayaka924
@shiranirathnayaka924 Жыл бұрын
ඔයා විතරක් නෙමේ පියුමි ගොඩාක් අය ඔය කට්ට කාළා තියෙනවා. ඒත් සමහරු අතීතය අමතක කරනවා. ඔයා කියපු දේවල් ගොඩක් ඇත්ත. ඔයාට සුබ අනාගතයක්.
@undupitiwije9753
@undupitiwije9753 Жыл бұрын
දැන් ඉතින් too late.
@damayanthiperera2549
@damayanthiperera2549 Жыл бұрын
I agree with u, we , females must take care of ourselves, our skin care, hair care n personal hygiene, should, be maintained, n also we must practise loving kindness, n compassion, n hv pleasing qualities, n must do their duties to their family members
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
මේ කථාව නම් සම්පූර්ණ ඇත්ත පියුමි. මම සීයට සීයක් එකගයි. දෙවෙනි කසාදය කියන්නෙ සමහර අයට අපායක්. කිසිම වරදක් නොකලත් බොරු මත හදාගෙන නොකල වරදක් හිතේ තියන් සතුටින් ලස්සනට ජීවත් වෙන්න දෙන්නෙ නැහැ. අගයක් නැහැ සමහර පිරිමින්ට තමන්ගේ නෝනව.
@chathupriya5537
@chathupriya5537 Жыл бұрын
ඇත්තටම ඔයාගෙ කතාව ඇහුවම ගොඩාක් ආදරෙ හිතුනා. ඔයා හිතන පතන විදිහ 👌👌👌. හැමදාමත් සතුටින් ඉන්න අක්කේ..❤❤❤
@sriyasrimali4400
@sriyasrimali4400 Жыл бұрын
පබාගෙ නාට්‍ය ඉදලම මම නම් ඔයාට හරිම කැමති.ඇත්තටම ඔයා ලස්සනයි .ඔයා කතා කරන ඒවා ඇහුවේ නම් අද ලස්සන වගේම හරිම බුද්ධිමත් කෙනෙක් ඔයා.. ආදරෙයි පියුමි.ඔයාගෙ නිරහංකාර කමට.බොරු සෝබන නැති කෙනෙන් වින්ද්‍යා වගේම දිරිමත් ගැහැණියක් ...💖💖💖
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
පියුමි ඔයා කියන දේ මා රෙස්පෙක්ට් කරනවා ...ඔයා හරී දේ ගැහැනිය ගැන කතා කරනවා.. මමත් ආස තනියට ..තනිය මාර තෘප්තිමත් .. බැඳීම් නෑ .. ඒක දැනෙන්නෙ හුද කලා වෙන්නම ඕන .. පියුමිට තෙරුවන් සරණයි සෞභාග්‍යමත් ජීවිතයක් ❤❤🎉🎉
@lavie1110
@lavie1110 Жыл бұрын
😊😊ල්
@dilan12g18
@dilan12g18 Жыл бұрын
දෙමව්පියන්ට සලකන ඔබට කවදාවත් වරදින්නේ නෑ. ශක්තිමත් ගැහැණියක්..🙏
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 Жыл бұрын
ඇත්ත නංගී පිරිමි බැන්ද ගමන් ඒ ගැහැනු කෙනාව අතඅරිනවා ඒකයි ගොඩාක් පවුලක් අවුල් වෙන්නේ
@iroshiiro4599
@iroshiiro4599 Жыл бұрын
ව්වාහයෙන් පස්සෙ සැමියා බිරිද අතහරිනව කියන කතාව නම් ඇත්ත බොහෝ විවාහ කඩා වැටෙන්න හේතුව ඒක තමයි
@nadeeramadhu8769
@nadeeramadhu8769 6 ай бұрын
අනිවාර්යෙන්ම
@jayanthijayaneththi3739
@jayanthijayaneththi3739 6 ай бұрын
00​@@nadeeramadhu8769
@l.smalkanthi5392
@l.smalkanthi5392 6 ай бұрын
Nehe thamange birindhava panavage love karana svaamiyalaa onatharan innavaa
@commenter1111
@commenter1111 Жыл бұрын
ලන්කාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වේ හරි වෙනස්...කසාද බදින්නම ඕනේ ලමයි ඉන්නම ඕනේ...ලමයි නැත්නම් ජීවිතයක් නෑ කියන මත බිහි කලේම මිනිස්සුමයි...කසාදෙ ඇතුලේ මහා දුක් විදින ගෑනු බැදල නැති ගෑනුන්ගෙන් අහන්නෙ බදින් නැද්ද බදින්න කෙනෙක් නැද්ද කියල..ඒක තම ස්වබාවය...අනික් දේ තමයි ලමයි. ලමයින්ට කන්න දෙන්න බැරි ලමයි හින්ද අනන්තවත් දුක් විදින මැරෙන්නවත් සැනසීමක් නැති මිනිස්සු ලමයි නැති කෙනෙක්ගෙන් ලමයි ගැන අහනවා...කසාද බැදිල්ල ලමයි හැදිල්ල මහා ලොකු ඇචීව්මන්ට් විදියට සලකනව ඒ ජීවිතෙන්ම අනන්තවත් දුක් විදින මිනිස්සු...විශේශෙන්ම ගෑනු...ප්‍රදාන වෙන්න ඕනෙ තමන්ගේ සතුට....තමන් හිතින් අහල බැලුවොත් තමන් ඇත්තටම සතුටින්ද කියලා කීයෙන් කී දෙනාද සතුටින් ඉන්නෙ?❤ හරියට බැලුවොත් බැදල ලමයි ඉන්න මිනිස්සු නේද වැඩිපුරම ප්‍රශ්න වලින් බැට කන්නේ😢
@adithagamage4683
@adithagamage4683 Жыл бұрын
Aththa
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
දරුවෝ හැදුවම සතුටිං කියල කියන්නේ කවුද?ඒක තනිකරම මවා පෑමක්..දරුවෝ හම්බවුනාට පස්සේ තමා ගෙවල් අපායවල් වෙන්නේ..පූසි වගේ හිටිය ගෑණි කොටි දෙනක් වෙන්නේ..ඊට පස්සෙ මිනිහගේ ඔළුව තමා කන්නේ..බැන්ඳට පස්සේ මගේ යාළුවෝ සෑහෙන්න ඉන්නව බීමට අබ්බැහි වුන..ඒ හැමෝටම ප්‍රශ්ණ අාවේ ළමයි හැදුවට පස්සේ..සල්ලි වකාරෙට තියෙනවනම් ළමයි හැදුවට කමක් නෑ.මධ්‍යම පාන්තිකයෝ ළමයි හදනව කියන්නේ සියදිවි හානි කරගැනීමක් හා සමානයි..විශේෂයෙන් අද වගේ කාලෙක ලංකාව වගේ බංකොලොත් රටක.
@tharufernando6443
@tharufernando6443 Жыл бұрын
නියම Comment එක ❤️
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
This is good comment by the way
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 Жыл бұрын
Aththamai 100%
@dilmidiwyanjana4110
@dilmidiwyanjana4110 Жыл бұрын
Ou
@ILabsMarketing-td8oi
@ILabsMarketing-td8oi Жыл бұрын
මොකද්ද අප්පා මෙ නැතිකම. තාත්තා බැංකුවේ ,අම්මා ටිචීන්. හැබයි මං ආස නිළියක්
@malithkasun2430
@malithkasun2430 Жыл бұрын
මෙතනත් ඉතින් රඟපෑම තමයි....
@createlifestyle8912
@createlifestyle8912 Жыл бұрын
පියුමි අක්කි ගැග මම හොඳට දන්නවා. එයා එයාගෙ දෙමාපියන් ට ගොඩක් ආදරෙයි... ❤කිසිම ආඩම්බර යක් නෑ... ඒ හිනාව හරිම අවන්කයි..
@kusumkusum5015
@kusumkusum5015 Жыл бұрын
Harìma.aredaraniyaì.duwa.oyata.suba.anagathayak.mata.cadùluarewa
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
මේ කතාවෙන් ගන්න ආදර්ශ ගොඩාක් තියනවා❤ හරිම හොද පොලොවේ පය ගහලා ඉන්න නිලියක් ❤හරිම ආදරෙයි ❤හැමදාම හිනා වෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි ❤නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@ChamilaNiroshani-f9n
@ChamilaNiroshani-f9n Жыл бұрын
හරිම ආසයි ඔයාගෙ කතාවට .මමත් ඔයා වගේ කෙනෙක් .ඔයාගෙ අදහස් මගේ අදහස් වලට ගැලපෙනව.ආදරෙයි පියුමි
@apsaramadu5553
@apsaramadu5553 Жыл бұрын
පියුමි අක්කි ඔයා ලස්සනට කතා කරනව ඔයා කියපු දේවල් ඇත්ත අපි ලගත් ගොඩක් අඩු පාඩු තියෙනවා අද ඉදලා අඩු පඩු හදා ගෙන ජිවතත් වෙනවා ඔයාට පින්
@gunaniesujathamathangaweer8392
@gunaniesujathamathangaweer8392 Жыл бұрын
ඔයා හරි ,ගැහැනියට දෙන්න ඕනෑ tena ලංකාවේ පිරිමි දෙන්නේ නැහැ ඔයාට Budu Sarani
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
චරිතයට අනුගතව රඟපාන දක්ෂ නිළියක් පියුම්. හොඳ වපුරනකොට හොඳ ප්‍රතිපල අනිවාර්යයෙන්ම ලැබෙනවා. හැමදේම සම්පුර්ණ වෙලා ඔබෙ පියතුමන්ගෙ ප්‍රාර්ථනය ලෙසටම රැජිනක් වන්නට කියා ප්‍රර්තනා කරනවා. 🙏🙏
@DapsiDasanayaka
@DapsiDasanayaka Жыл бұрын
පියුමි බොතේජු ගැන තිබුණු වෙනස් Iamge එක සම්පූර්ණයෙන්ම නැති වුණා මේක බැලුවට පස්සේ. ❤❤❤
@umeshijayaweera3491
@umeshijayaweera3491 Жыл бұрын
තව පැයක් තිබුණානම් ඒත් skip නොකර අහගෙන ඉන්නවා. Great 💐🌹
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 Жыл бұрын
තාත්තා නැතිවීම කියන්නේ ජීවිතය කඩාවැටීමක් තමයි.
@nadeeramadhu8769
@nadeeramadhu8769 6 ай бұрын
මටත්
@DileekaSandarukshi
@DileekaSandarukshi Жыл бұрын
මම ගොඩාක් ආදරෙයි සුදු අක්කි ඔයාට මගේ බබාලාටත් ඔයා මගේ පොඩි කාලෙ සුන්දර කරපු යෙහෙළිය කියනවා. නිවඩුවට මම මාමලාගෙ ගෙදර එන්නෙ ඔයාව බලන්න. ඔයා වගේ නෙමෙයි මේ පුටුවේ ඉදන් කතා කරන්නේ මම කියලා මට හිතෙනවා. මම දිලී..නාරාහෙන්පි.. ❤ ❤❤ඔයා කවුද කියන්න අමුතවෙන් කියන්න ඔනෙ නැහැ.😊😊😊 hamada inna. 🙋🙋🙋🙋💪💪💪💪
@PriyanthikaManike
@PriyanthikaManike Жыл бұрын
පියුමි ගෙ රගපෑමට මම ගොඩක් ආසයි හරිම ලස්සනයි බුදු සරනයි
@nimanthirandika4563
@nimanthirandika4563 Жыл бұрын
එයාගෙ කතා සේරම ඇත්ත. ජිවිතෙ ජයම වෙන්න ඔින.❤❤
@ranjanithennakoon1772
@ranjanithennakoon1772 Жыл бұрын
පියුම් මම හරිම ආස චරිතයක් ඇත්තටම හදවත හරිම හොද කෙලින් කතා කරන හොද ගැහැනියක් හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදු සරනයි
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මම ගොඩාක් ආසා නිලියක්.ඔයා ගොඩාක් ලස්සන ,වාගේම ඉතාම දක්ෂ නිලියක් .අද මේ කතා බහ ඇසුවාට පසු තවත් ඔයා ගැන පැහැදීමක් ඇති විය.හරිම ආඩම්බරයී .දිගු ගමනකට සුබ පැතුම් .❤❤
@chamthkamandiw1388
@chamthkamandiw1388 Жыл бұрын
කාන්තාවක් උනත් පිරිමියෙක් උනොත් මේ වගේ වෙන්න ඕනේ...තනියම ජිවිතේ නැගිටින්න අපි ඉගෙන ගන්න ඔනේ...බැඳීම් කියන දේ දුකක් කියල හිරිහැරයක් කියල දැනුනම එතනින් අයින්වෙන එක බොහොම හොදයි....ඇත්තටම නැතිදේ උනත් ලැජ්ජ නැතුව කියන මරු චරිතේ.. අක්කේ ඔයාට දවසින් දවසින් ඉස්සරහට යන්න පුලුවන්කම ලැබේවා ❤
@thilinimadu3333
@thilinimadu3333 Жыл бұрын
තෙරුවන් සරණයි !!!අක්කේ සියලුම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා...!!!🙏❤️
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
හරිම හිත හොඳ අව්‍යාජ නිහතමානී අතිදක්ෂ චරිතාන්ග නිලියක් 👍👌💎❤ සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා දුව !!!🙏
@RuwanKumara-ql3wb
@RuwanKumara-ql3wb Жыл бұрын
ඔයා කියන දේවල් හරියටම හරි ,.මමත් සෑ හෙන්න දුක් විදල තියනව සුබ ගමන්
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
හොඳයි දුවේ.කසාද නරක දෙයක් නෙවි හරි කෙනා ලැබුනොත්.මටත් දුගෙ අදහස් ගොඩාක් තියෙනව.කසාදය නී රසයි.දරැවො නිසාදහිරීයෙන් ජීවිතෙ ගෙනියනව.බුදු සරනයි දූවේ.රජයේ රැකියා.සොච්චම් පඩිය.ඇත්ත.අපෙත් පවුලේ හතරක්.ගෙයක් තිබිලත් හරි අමාරුවෙන් ගෙවුනෙ.දූල කුලියට ඉදල තියෙන්නෙ. කථාවෙන් තේරැනා.ඕන කෙනකුට ඕන දෙයක් කියපුවාවෙ.අපේ ගමන අපි යමු.
@Ayesha-qn1vo
@Ayesha-qn1vo Жыл бұрын
ඔයා විතරක් නෙවෙයි පියුමි අපිටත් ඒ දවස්වල අදින්න තිබුනෙ නෑ .අපේ තාත්තට සල්ලි තිබිලත් මට අදින්න යට ඇදුමක් තිබුනෙ නෑ .එයා අපිට අවුරුද්දටම එක ඇදුමයි අරන් දුන්නෙ.ජනවාරි මාසෙ මොකක් හරි උවනාවකට ඇදුමක් අරන් දුන්නොත් ආයි අවුරුද්දටත් නෑ .ඒ වගේ අපිත් ගොඩාක් දුක් විදල තියෙනව .දුක් වෙන්න එපා .ඒක අපේ ලැබීම .ආදරෙයි ඔයාට ❤❤❤❤❤
@dd-ws8ur
@dd-ws8ur 8 ай бұрын
හැමෝම එහෙම තමයි 80,90 ගණන්වල උපන් අයට.දැන් දරුවන්ට නැත්තන් කොහෙන් හෝ ලැබෙනවා.
@AmilaNiroshani-t9f
@AmilaNiroshani-t9f 6 ай бұрын
ඔව්
@ChamiKumari-ru2uq
@ChamiKumari-ru2uq Жыл бұрын
මම ගොඩක් ආසයි අක්කි ඔයාගෙ රංගනයට තාමත් මතකයි පබා එකේ හිමාලිගෙ රංගනය.. පබලු එකේ සිංදුමී, ඔයා ගොඩක් දක්ෂ අවංක කෙනෙක් අක්කෙ. ඔයාගෙ ජීවිතේට සුබ පතනවා තෙරුවන් සරණයි අක්කෙ.. ඔයා කිව්වා වගේ ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න කියලා ඔයා ඔයාගෙ ගමන යන්න.. ආදරෙයි අක්කි..❤❤❤❤
@induwejethunga5704
@induwejethunga5704 Жыл бұрын
උත්සාහා වන්ත කෙනෙක් ආදරෙයි
@induwejethunga5704
@induwejethunga5704 Жыл бұрын
ඔබ ලස්සනයි ඔබ පරිපුර්ණ කෙනෙක්
@induwejethunga5704
@induwejethunga5704 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gameon6202
@gameon6202 6 ай бұрын
මේ පබා එක්කේ හිමාලිද?
@maheshamadubhashani2077
@maheshamadubhashani2077 Жыл бұрын
නොහිතපු කතාවක් අක්කෙ ඔයාට තිබ්බෙ. ඉදිරිය තවත් ලස්සන වේවා අක්කෙ. බුදුසරණයි. ❤
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
තාත්තා බැන්කුවෙ වැඩ කරලා අම්මා ගුරුවරියක් වෙලා මෙයා මේ විහට පොඩි කාලෙ දුක් වින්දානම් ...කුලි වැඩ කරපු මිනිස්සුන්ගෙ ලමය් කොච්චර දුකක් විදින්න ඇතිද ඒ කාලේ.....
@malithkasun2430
@malithkasun2430 Жыл бұрын
මාත් මේ ඒකමයි කම්පනා කරේ....
@yakaa3402
@yakaa3402 Жыл бұрын
Ekne appa
@Tryandreams
@Tryandreams Жыл бұрын
Eka matath awulak Amma thaththath godak adareilu ape thaththa nam hamaba kala beela naasthi kala man badaginne ,ande anunge adum
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
@@malithkasun2430 👍👍
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
@@yakaa3402 බලන්නකෝ yakaa
@shiromiperera9718
@shiromiperera9718 Жыл бұрын
ආදරෙයි පියුම් ඔයාගේ අවයාඡ කමට හා නිරහන් කමට, සුභ ආනාගතයක් ❤❤❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
මටත් තාත්තා සරම ඇදන් මුළු රටේම ඇවිදලා තියෙනවා ඇයි ලැජ්ජා අදත් අම්මා ට සේරම ඉස්සර හා මම කියන්නේ මේ මගේ රැජින කියලා තාත්තා මගේ වීරයා
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
මමත් මාර දුකක් විදලා තියෙනවා ගැහැනියක් තනියම ජිවත් වෙන්න බෑ ලංකාව වගේ දූපත් වාසීන් ඉන්න තැනක ගැහැනියක් ට ආදරේ කරන්න දන්නේ නෑ ලංකාව පිරිමි 🤐 පවුල් කඩා ගන්න බැරි ව අපි නම් ජිවත් වෙනවා කොටු වෙලා ඔයා ට ජයවේවා ❤🙏❤🙏
@Sewwandikcl1sd
@Sewwandikcl1sd Жыл бұрын
මමත් මගේ පොඩි කාලෙ ඔය විදියටම දුක් වින්දා කව්රුහරි ඇදුමක් දුන්නම පුදුම ආසාවකින් ඒක ඇන්දෙ 😢ඔයා පුදුම විදිහෙ හිත හයිය ගැහැනිය්ක් ❤❤❤❤❤
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur Жыл бұрын
අපි කාටත් එහෙම කාල තියනව නේද
@thejasirimanna-tq2yi
@thejasirimanna-tq2yi Жыл бұрын
Piyumi oyata theruwan saranai. Demawpiyanta salakana obata kawadawath waradinne nehe ❤
@thilinithanuja2998
@thilinithanuja2998 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@chandrabopitiya6281
@chandrabopitiya6281 Жыл бұрын
@@madugunathilaka-ly8ur aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaAAAÀAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAaAAAAa
@anushamihindukulasuriya7659
@anushamihindukulasuriya7659 Жыл бұрын
මටත් එහෙම කාලයක් tibuna
@HimaliRathnayake-s9i
@HimaliRathnayake-s9i 6 ай бұрын
තාත්තා නැතිව දරුවෝ 3 . දෙනෙක් හදපු අපේ අම්මා .
@UserUser-ku3rg
@UserUser-ku3rg Жыл бұрын
උබ හරි ශක්තිමත් බන්. කියන සමහර ඒවා ඇහෙද්දී මට aduna. ඒත් උබ ලස්සනට ඒ දුක හංගගෙන කතා කලා. 👍👍😘😘
@raveensandeepa9396
@raveensandeepa9396 Жыл бұрын
අනේ මන් ආසම නිලියක් එයා කියපු හැම වචනෙකම අර්ත්‍යක් තියෙනවා ❤
@sasikaarachchige5975
@sasikaarachchige5975 Жыл бұрын
ලස්සනට katha kara harim ලස්සනයි oyath theruwan saranai ආදරෙයි ❤
@kumariheenatigala6192
@kumariheenatigala6192 Жыл бұрын
ඔය නිහතමානී බව හැමදාමත් තියාගෙන ඉදිරිගමන යන්න. ආදරෙයි අපි හැමදාමත් .
@ruwankumara3218
@ruwankumara3218 Жыл бұрын
ඕනිම විදිහේ චරිතයක් සුපිරිම විදියට කරන්න පුළුවන් නිලියක්...මේ ටිකෙ කියාදෙන්න ආදරෙ තරම් එකේ වින්ද්‍යා ගේ චරිතය සුපිරිම විදියට කරනවා..හිත හොඳ කෙනෙක් .....ආදරෙයි
@chandrikanilmini9720
@chandrikanilmini9720 Жыл бұрын
Piumi akke oyage seyaluma adahas etama sadarana 100/109 mat ekagai oyat ekka
@menakajamila5193
@menakajamila5193 Жыл бұрын
දුක් විදලා.. යම් තැනකට ආපු උන්ට තියෙන්නේ මාරම nihatha mani හැගීමක්, ආඩම්බරයක්... Nikan pimmbuna උන්ට ඒක vidinna ba... අසා චරිතයක්.. Suprii ❤️❤️❤️ පිරිමි හොඳ උනානම්.. ලංකාවත් 24 hours open ratak තමයි.. 6,7 වෙනකොට වහා ගන්න ඕනේ නෑ.. Baya gullo වගෙ..
@Nilnadee_Omylove
@Nilnadee_Omylove Жыл бұрын
මං හිතන පතන ගොඩක් දේවල් ඒ ලස්සන හිතෙත් දකිනවා... ❤ ඒ හිතේ ශක්තියට ආදරෙයි ... ❤
@diwyanjana7223
@diwyanjana7223 Жыл бұрын
ඇත්ත අක්කි ඔයා කිව්ව සේරම දේවල්. ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤️🌹
@kumariabesinha1066
@kumariabesinha1066 Жыл бұрын
ගොඩක් වටින කතාවක් පියුමි අක්කේ..මාර හයියක් ගැම්මක් ආවේ..❤❤❤..තවත් මේ වගේ වටිනා අයව ගේන්න ලහිරු අය්යේ❤❤
@padminipriyanthi9397
@padminipriyanthi9397 Жыл бұрын
හිතාගන්නත් බැරි වෙනස්ම චරිතයක්. ශක්තිමත් ගැහැනියක්. වාසනාවන්ත අනාගතයක් පතනවා ❤
@selinaruski8593
@selinaruski8593 Жыл бұрын
God bless you and your family 🙏♥️
@malikachathurani8777
@malikachathurani8777 Жыл бұрын
ඔයා හරි ගෑනු තමයි තවත් ගෑනියකට වල කපන්නෙ.හරිම වටිනව ඔයාගෙ වචන ටික.
@Susfanando
@Susfanando Жыл бұрын
මම හරිම කැමති කෙනෙක් තමයි ඔයා මම හරිම අදෙර්යි ඔයාට දෙවියන්ගේ ආශිර්වාද හැමදාම ලැබෙන්ඩ ඕන පියුමි❤❤❤❤❤❤❤❤❤❤
@gkkumarapala9983
@gkkumarapala9983 Жыл бұрын
ඔයා කාන්තාවන් ගැන කියන ඒවා සියල්ලම ඇත්ත. ඒත් අපි එයාලට වයිර නොකරමු දුව. දවසක එයාල එයාලව තේරුම් ගනියි කියලා අපි සතුටු වෙමු. ඔයාට සුබ අනාගතයක් ලැබෙයි. ඔයාට තුනුරුවන් සරණයි.
@sujathasiriwardana1829
@sujathasiriwardana1829 Жыл бұрын
ගොඩාක් වටින කාතාවක් අපිත් ඔයා වගේ ගොඩාක් දුක දරාගෙන අපු ගමනක් මේ ගෙවන්නෙ ඔයා හා සමානයි මට මගෙ ජිවිතේ අදරෙයි අක්කියො ❤
@Chanakaloverenu
@Chanakaloverenu Жыл бұрын
මම තාම ඉන්නේ ඔය තත්වේ.මන් තාම අදින්නේ අනුන්ගේ ඇදුම්.කවදාවත් අලුත් අවුරුද්දකට ඇදුමක් අරන් නෑ.කන්න අදින්න නැතිව පුදුම දුකක් තියෙන්නේ
@යකඩහින-ඞ9ර
@යකඩහින-ඞ9ර Жыл бұрын
😢😢😢
@anojad7275
@anojad7275 Жыл бұрын
විශ්වයෙහි අනන්ත වූ ශක්තිය ඔබ වෙත යොමු වේවා! සතුට සැනසීම උදා වේවා! දියුනුවට මං පෙත් විවර වේවා! සසර දුක බව ඔබට අවබෝධ වේවා!
@chathurikapremasinghe4027
@chathurikapremasinghe4027 Жыл бұрын
wayasa keeyada oyyage?
@ruwaniilangasiri2868
@ruwaniilangasiri2868 11 ай бұрын
Obe siyalu prashna wisadi ..sepawath diwiyak uruma wewaa🙏🙏🙏
@yashi.girl.553
@yashi.girl.553 Жыл бұрын
පියුමි අක්කගේ කතාවෙන් මගේ ජිවිතේට ගන්න දේවල් ගොඩක් තිබුනා සාමාන්‍යයෙන් නිලියෙක් කතා කරන්නේ නැති දේවල් මනුස්සෙක්ට සාර්ථක වෙන්න tips ගොඩක් තිබුනා😍 ඔබට සුබ පැතුම් කරන හැමවැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනව😍❤️
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 Жыл бұрын
තාත්ත බැංකු සේවකයෙක්. අම්ම ගුරුවරියෙක්. හැබැයි මේගොල්ලට කිසිම දෙයක් තිබිල නෑ. අඩුතරමින් ඇඳුමක් වත්. හොඳ රඟපෑමකට පට්ට බොරුවත් එකතු වෙලා වගේ. 😂😂😂😂😂😂😂😂
@Cutemeee
@Cutemeee Жыл бұрын
හරි බන් ඉතින් ලමයි 4 දෙනෙක් ඉන්නකොට ඕනෙ පවුලක අග හිග කම් තියෙන්න ඇති.. මට අරක ඕනේ මේක ඕනෙ කියලා ඉල්ලන්න අපිත් කැමති නෑ දෙමව්පියන්ට කරදර කරන්න කවුද කැමති.. ඔයාට නම් සල්ලි ඇති නේහ් ඉපදුන දවසේ ඉදලා
@bestofme7
@bestofme7 Жыл бұрын
​@@Cutemeeeඔයාගෙ කතාව ඇත්ත
@jilanipushpika5880
@jilanipushpika5880 Жыл бұрын
Eka thamai
@sudarmalakmali3461
@sudarmalakmali3461 Жыл бұрын
පියුමි අක්කා අදරෙයි...ඔයා නම් මරු අනේ ❤❤❤❤
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වාසනාවන්!!!💐හරිම ආදර්ශමත් චරිතයක් දුව ඔබ 👍👌☺️ ආදරණීය දෙමව්පියන්ට සහෝදරයින්ට ආඩම්බරයක් ආලෝකයක් ඔබ වැනි දුවක් 💎 May god bless you forever !!!🙏❤
@CCPrinsas
@CCPrinsas Жыл бұрын
අක්කි මාත් පියුමි ඔයාගේ කාතාව වගේමයි මගේ කතාවත්.. මන් ආසම චරිතයක් ඔයා .... ❤❤❤❤ඔයාට හොද ජිවිතයක් ලැබේවා........ප්ලුවන්නම් අක්කිගෙ නම්බර් දෙන්න කො........
@rajithaseneviratne4
@rajithaseneviratne4 Жыл бұрын
A courageous woman,despite personal set backs she has pursued her goals with determination. A woman can be more empowering than a man
@asangahaputhantri8107
@asangahaputhantri8107 Жыл бұрын
ඇත්තටම හොඳ කතාවක්.විවෘත කතාව kiriamma ගැන බොහොම සන්තෝස වෙනවා.මම හිතන්නේ ඒ පියුම කියන්නේ brand එකක්
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
හැමදාම ආදරේ පබා එකේ උමාලිට
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
අම්මා ගුරුවරියක්, තාත්තා බැංකුවේලු. අනේ ඉතින් කොහොමද ඔය තරම් නැති බැරිකමක්. ඒ අතින් මගේ අම්මා රස්සාවක් නොකර , තාත්තා වඩුවැඩ කරලා අපි 6 අඩුපාඩු නැතිව කාගෙන්වත් ඉල්ලා ගන්න තරම් අඩුපාඩු නොකර තුන්වේල කන්න දීලා ඉගෙන ගන්න අඩුපාඩු ටිකත් දුන්නා ඒ අතින් මගේ අම්මා අරපිරිමැස්මෙන් බොහෝ ඉදිරියෙන් .
@sujathajayasinghe8927
@sujathajayasinghe8927 Жыл бұрын
ඔයා ගේ කතාව හරීම ආසාවෙන් ඇහුවේ. මම ආසම කරන විදියේ කලාතුරකින් ගැහැනියක් තුල දකින්න ලැබෙන ගතිගුණ , උසස් අදහස් තියන අවංක ගැහැනියක් ඔයා. Oyage සියලු වැඩ කටයුතු සාර්ථක වේවා,ඔයාගේ අදහස් වලට ගැලපෙන අවන්කවම ආදරය කරන පිරිමියෙක් ඔබ‍ට හමුවේවා!!
@NilukaJayalath-vl3xo
@NilukaJayalath-vl3xo Жыл бұрын
ඇත්තටම ඔයාගෙ කතාව හරි මගේ මහත්තයා නැහැ මමත් ඔය වගේ දෙවල් වලට මුහුන දුන්න
@90mm67
@90mm67 Жыл бұрын
මං හරිම කැමති නිලියක් අක්කෙ ඔයා.. ආසාවෙන් බැලුවා අද වැඩසටහන ආදරෙයි .සතුටින් ඉන්න 🙏
@InokaLakmali-dy4fo
@InokaLakmali-dy4fo 8 ай бұрын
අපිත් ඔයා wagama poli සම්බෝල akka nuldas kala තියනවා
@malanieindra123
@malanieindra123 Жыл бұрын
කතාවට ආසයි අහගෙන ඉන්න. ඇත්ත හරියටම කීවා ගැහැණිය ක් බලාපොරොත්තු වෙන දේ ගැහැණියක් දෙස මිනිසුන් වපර ඇසින් බලන හැටිත් පියුමි ස්තුතියි. 🌹😍
@shanakadevinda632
@shanakadevinda632 Жыл бұрын
අම්මා ගුරුවරියක්. තාත්තා බැංකුවේ. දෙන්නම රස්සාවල් කරලත් ළමයින්ට . ආහාර අධ්‍යාපනයට අමතරව තව දෙයක් කරන්න අමාරුයි. තාත්තා විතරක් පොඩි රස්සාවල් කරන පවුල්වල අයට කොහොම අමාරුවක් ඇත්ත. . . මේ දූෂිත සිස්ටම් එක වෙනස් කළ යුතුයි.
@srimalidissanayake8548
@srimalidissanayake8548 Жыл бұрын
වින්ද්‍යා ගේ චරිතය නියමටම කරනවා අක්කේ.ඔයා හරි හොඳයි කියලා අපි දන්නවා අක්කේ❤️❤️
@chathurikakumari9100
@chathurikakumari9100 Жыл бұрын
Harima ලස්සන ආදරණීය ශක්තිමත් චරිතයක්.ආදරෙයි අක්කේ.දිගු ගමනක් yanna ලැබේවා theruwan saranai.❤️❤️❤️
@yeshanitharukshi8443
@yeshanitharukshi8443 Жыл бұрын
පියුමි අක්කා මං ආස නිලියන් අතරෙන් එක්කෙනෙක් .හැබැයි එයා ගැන තිබුනු ඒ ආසාව තවත් වැඩිවුනා.හරිම නිහතමානී කෙනෙක් .කෙනෙක් එයාගෙ දෙයකට ලස්සනයි කිව්වම ඒ කෙනාට දෙන්න තරම් පියුමි අක්කගෙ තියෙන කරුනාව.තවත් එයාගෙ හරි තීරණයක් තමයි.තමන්ව රිද්දවන කෙනෙක් ව එපා නම් එපාම තමයි .ඒක හරි.හරිම හොඳ ,දක්ෂ ,නිහතමානී කලාකාරිනියක් ❤️❤️❤️❤️
@samanliyange9173
@samanliyange9173 Жыл бұрын
ඔබ ඒ උනාට තනි වෙන්න හදන්න එපා. තව හොද මිනිස්සු හොයා ගන්න ඉන්නවා. තව වයසට යනකොට තනිකම පාලුව දැනෙනවාමයි. ඒ හින්දා තව ටිකක් ඒ ගැන හිතන්න. ඔබගේ අදහස් හරිම සාධාරණයි අද මිනිස්සුන්ගේ හැටි ඔහොමයි තමයි. ඒත් තනිවෙන්න එපා. හොයල බලල හොද කෙනෙක් විවාහ කර ගන්න. ඔබට ජය.
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
@yellowdreams34 yes agree
@ruwanilanka7290
@ruwanilanka7290 2 ай бұрын
ඇත්තෙන්ම සහතික ඇත්ත පියුම් ඔයාගෙ කතාව සමහර නලු නිලියන් ඉන්නවා තමන්ගේ ජීවිතේ නැති දේවලුත් බොරැ කියන අය... ඔයාගෙ ජීවිතේ ඔයා හරි විදියටම කිසිම දෙයක් නොසගවා කතා කලා මන් හරිම ආසම නිලියක් ඔයා ...ස්තුතියි ....
@samanpriyani7876
@samanpriyani7876 Жыл бұрын
මම කැමතිම නිලියක්. ඒ වගේම ආදරෙයි පියුමි නංගි ඔයාට.ඔයා හරි විවුර්තයි.💕
@dilhanidissanayaka46
@dilhanidissanayaka46 Жыл бұрын
සුපිර් ඔයාට ගොඩක් ආදරෙයි මමගොඩක්ම ආස නිලියක් මාරම හොඳ නියම ගෙහෙනියක් ජීවිතයට ජයෙන් ජය වේවා බුදුසරණයි
@dilhanidissanayaka46
@dilhanidissanayaka46 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@subaniwijayasinghe8366
@subaniwijayasinghe8366 Жыл бұрын
හිතට පුදුම දුකක් ආවා. ඉදිරියට යන්න ජීවිතය සතුටින් ඉන්න.
@feliciajayawardena6042
@feliciajayawardena6042 Жыл бұрын
ඔයා කියනදේ සහතික ඇත්ත මම ඔයාට හරිම ආදරෙයි ❤ ජේසු පිහිටයි ,බුදු සරණයි .🙏🙏🙏
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 Жыл бұрын
සහතික ඇත්ත .ඉදිරි ජීවිතය සාර්ථක වේවා .
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ Жыл бұрын
අනිවාර්යෙන් පිරිමියෙක්ගේ බලු වැඩ හින්දා ගැහැනියක් සක්තිමත් වෙන්නේ බුදුසරණයි අක්කියෝ
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@JeewaraniJayamenike-gw4bc
@JeewaraniJayamenike-gw4bc Жыл бұрын
Neyamai Nangi magay Keevil
@nadeekapriyadarshani6814
@nadeekapriyadarshani6814 Жыл бұрын
පොඩික්වත් ස්කීප කරන්න හිතුනේ නෑ ඒතරම් ආසවේන් බලන්න හිතුනා ගොඩක් ස්තුතිය ලහිරු පියුම් වගේ කෙනෙක් ගෙනවාට හරිම් ආසයි ඒයට ❤
@dgvithanachchi8932
@dgvithanachchi8932 Жыл бұрын
ඇත්ත පැකිලීමකින් තොරව පැවසීම මම යරිම කැමතියි ඔයා කියපු හැම වචනයක්ම හරිම ආශාවෙන්ම ඇසුවා තෙරැවන් සරණ යි
@skaluar
@skaluar Жыл бұрын
Beautiful, talented, and courageous. Her acting is very enjoyable to watch and her kindness is reflected in her lovely face. Thurunuwange Sarani.
@inokasanjeewani8329
@inokasanjeewani8329 Жыл бұрын
ආදරෙයි නංගි ♥️♥️♥️ මම ආසම නිලියක් පියුම් ❤❤❤❤
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
Mr.Boteju helped me too when he was working @ b.o.c.torington branch. Really a great man. May his soul rest in peace. God bless you Piumi. Good program.
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
අම්මයි තාත්තයි මෙච්චර වැඩකරානම් කොහොමද අප්පා මෙච්චර දිප්පත් උනේ....අර කිව්වාවගේ කුලීවැඩ කරන මිනිස්සු කොහොම ජීවත් වෙන්න ඇද්ද...අපේ ගෙදර තුන් දෙනයි තාත්තා ගරාජ් එකක වැඩ කරේ අපිනම් හොදට කාලා ඇදලා හිටියා.
@samanthadealwis6283
@samanthadealwis6283 Жыл бұрын
තාත්තා බැංකු නිලධාරී, අම්මා ගුරුවරියක් .රෑ 8 පමන වෙනකම් ගෙවල් ගානේ ගිහිං tuition දෙනවලු . එසේ නම් කෙසේද මේ තරම් අහේනියක්😅
@ShaniShani-yy4fq
@ShaniShani-yy4fq Жыл бұрын
ඔබ කියන්නනෙ සම්පූර්ණ ඇත්ත ගැහැණිය නිතරම යටහත්ව බයෙන් ජීවත් වෙන්න ඕනෙද පියුම් ඔබ ඉතාමත් දක්ෂ නිළියක් ඔබට සුබපැතුම්
@minidi9096
@minidi9096 Жыл бұрын
ඔබ ආදර්ශමත් චරිතයක් පියුමි අක්කේ.ආඩම්බරයි ඔබ ගැන.අක්කා ඇත්තටම ගොඩක් ලස්සනයි.තව තවත් ඉදිරියට යන්න වාසනාව ශක්තිය ලැබේවා
@YummyFoodMadeByChiChiChiranthi
@YummyFoodMadeByChiChiChiranthi Жыл бұрын
අම්මා තාත්තා නැති තැන මමත් වැටෙනවා
@devindipinidiyabandara9667
@devindipinidiyabandara9667 Жыл бұрын
විකට් රංගනයන් ගැන මට එතරම් දැනුමක් හෝ අත්දැකීම් නෑ ඇය ගැන.. නමුත්,ඇයගේ චරිතාංග රංගනය අති විශිෂ්ඨ යි..ඒ අතර "කියාදෙන්න ආදරේ තරම්"නාට්‍යයේ "වින්ධ්‍යා" අංක එක.. සුබ පැතුම් පියුමි..
@sudarmalakmali3461
@sudarmalakmali3461 Жыл бұрын
මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන්.ඒත් කවුරුත් දැකල නෑනේ.මේ මිනිස්සූ මොන මිනිහ එක්කද නැටුවේ කියලා.දෙයක් ඇහැට නොදැක කිසිම මනුස්සයෙක්ට ඇගිල්ල දික් කරන්න එපා.මොකද එහෙම මිනිස්සුන්ට කතා හදන්නේ ඒ වගේ දේවල් කරනම මිනිස්සු.තමන්ගෙ දරුවෙක්ට සමාජයෙන් ඔහොම කතාවක් අහන්නවට මොන අම්ම තාත්තවත් කැමති නෑ එ නිසා මිනිස්සුන්ට දෙයක් කියන්න කරන්න කලින් දෙපාරක් හිතන්න.අනුන්ගෙ දේවල් අපිට වැඩක් නෑ අපි හරියි නන් එච්චරය.එයාලගෙන් අපි ජීවත් වෙන්නෙත් නෑ අපෙන් එයාල ජීවත් වෙන්නෙත් නෑ...
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Super comment ekak
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
ආසම චටිතයක් , හැබැයි ටිකක් බොරුත් කියනවා අම්මා ගුරුවරියක් තාත්තා බැංකුවෙලු පවුලෙ එකම කෙල්ලට ඇදුමක්වත් නැද්ද ?????
@DSharmila-m3v
@DSharmila-m3v Жыл бұрын
ඔබේ ජීවිතය පිටුපස මෙවන් සංවේදී කතාවක් ඇති බව නොදැන සිටියෙමි.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 262 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 262 МЛН