තමුසේ වගේ හිගන්නෙක් එක්ක යාලුවෙන්න මට පිස්සු කියල හිතුවද | කලුම කලුයි කැත විතරක් | Hari tv

  Рет қаралды 954,218

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 1 200
@Haritv
@Haritv Жыл бұрын
ආදරේ කියන්නේ තම්න්ගේ කරගෙන ලග තියාගෙන ඉන්න එක නෙමෙයි - Sachini Dilhara | Lahiru Mudalige kzbin.info/www/bejne/rpOUlKOfdrCsrrs
@gaminibandarayako7602
@gaminibandarayako7602 Жыл бұрын
Ow 999Ow Ow putha
@kusumwerasekara8265
@kusumwerasekara8265 Жыл бұрын
Uuu
@123-12h
@123-12h Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@PathmalathawijesuriyaWijesuriy
@PathmalathawijesuriyaWijesuriy 8 ай бұрын
​ල
@PathmalathawijesuriyaWijesuriy
@PathmalathawijesuriyaWijesuriy 8 ай бұрын
​@@kusumwerasekara82650:57 ලලලල
@rashigimhani9087
@rashigimhani9087 Жыл бұрын
මමත් ගොඩක් කලුයි..ඇත්තටම ගොඩක් කැතයි..මටම ඒක පේනවා🥺..ඒත් මට ලැබුනා මගේ ඒ කැත හරි ලස්සනට දකින පිරිමියෙක්..එයා කවදාවත් මට කියලා නෑ ඔයා කලුයි කැතයි මොනවා හරි ගාලා සුදු වෙන්න කියලා..මං කැතයි නේද සුදූ කියලා අහපු හැම වෙලාවකටම කිවුවේ නෑ මැනික...ඔයාගෙ තියෙන්නේ කාටවත් නැති අමුතු ලස්සනක් කියලා..මං කැමති මේ රූපෙට කියලා🥺❤️ ඉතින් ඒ ආදරේ තාමත් පරිස්සමින් මං ලග🥺🙏 දැන් ඒ ආදරේට අවුරුදු දෙකහමාරක්❤️
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
ජිවිත කාලෙම එයා එක්ක සතුටින් ඉන්න ලැබේවා...
@rashigimhani9087
@rashigimhani9087 Жыл бұрын
@@kavindulakshan859 godak sthuthii❤️🙏
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 Жыл бұрын
@@rashigimhani9087 ඔයාට ගැළැපෙනම කෙනා ඔයාගේ ජීවිතේ වෙලා හැමදාමත් ඒ ආදරේ ඔයාගේ ළගම තියෙයි ☺️❤️😘😘😘
@rashigimhani9087
@rashigimhani9087 Жыл бұрын
@💞 ගුම් ජැන්දියා 💞 ගොඩක් ස්තූතී මැනික❤️🙏
@rashigimhani9087
@rashigimhani9087 Жыл бұрын
@@kalanibuddhimali3069 ගොඩාක් ස්තූතී මැනික❤️🙏
@Pramuu_
@Pramuu_ Жыл бұрын
මාත් මගෙ හොදම යාලුවාගෙන් ඕක අහගත්තා. හැමෝම ඉන්න තැන ඔයාට කවුද කැමති වෙන්නෙ කියල ඇහුවා.මගෙ පපුව මොකක්ද උනා එකපාරටම. මං ගෙදර ඇවිත් තනියම දවසක්ම ඇඩුවා.හිත හදාගන්න උත්සහකලා. ඒ අතරෙ යාලු උන අය මං කැතයි කියල දාල ගියා. මං හිත හදාගත්තා. දැන් මට කවුරු මොනා කීවත් මං ගනන් ගන් නැ.තමන්ට හොද ඉගෙනීමක් තියෙ නම් තැනකට එනවනම් ඔය කොයි කවුරුත් ඔලුව නවනවා. ඒ තැනට එන්න කැත ලස්සන වැඩක් නැ. එතකොට කැතක් කියන එක ඉබෙටම නැතිවෙනවා
@teshini7255
@teshini7255 Жыл бұрын
THQ me comment ekata math oya prashnemai thibbe mama kalui kiyala godak Than wala hariyata duk winda cream pawa heuwa gala sudu wenna mokada hamoma Mata wihilu karamwa kaluchchi kaputi gaga Dan meh comment kiyeuwama hithata mara happy 😊
@nilukavijerathna8524
@nilukavijerathna8524 Жыл бұрын
Maru
@sumairasalman9855
@sumairasalman9855 Жыл бұрын
Well said sis
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Man nam asai kalu pata ayata..
@jayanisumudini6662
@jayanisumudini6662 Жыл бұрын
e wage kenek nm hodama yuluwata sudusu nee
@sagarikapathirana6661
@sagarikapathirana6661 Жыл бұрын
මමත් ගොඩක් කලුම කලුයි කැතයි ඉස්කෝලෙ යන කාලෙ කොල්ලෙක් ඇහැක් ඇරලා බැලුවෙ නෑ වයස අවුරුදු 20ක් වෙනකන් එක කොල්ලෙක් මං දිහා බැලුවෙ නෑ මගේ ලස්සන දැක්ක මගේ ආදරේ අදටත් මගේ හිත වචනෙකින් වත් නොරිද්දා බලාගන්නවා දැන් අවුරුදු 13ක් වෙනවා අවුරුදු 13ක් උනාට මට තාම 33යි එයා මට වඩා අවුරුදු 5ක් වැඩිමල් එයා මට වඩා ගොඩක් සුදුයි ගොඩක් ලස්සනයි අහිංසකයි මට දුකක් දීලා නෑ තව වෙනකන් උබ කියලා වත් කතා කරලා නෑ රත්තරං මහත්මයෙක් මට හම්බ උනා උපදින හැම ආත්මෙකෙදිම මගේම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා....මගේ ලස්සන දැකපු එකම පිරිමියා චූටි දුවෙකුත් ඉන්නවා එයා වගේ සුදුවට ඉන්න මට ඇති මං වගේ නින්දා අපහස විදින එකක් නෑ මගේ චූටි කෙල්ල ❤🥰
@dilinikulathunga3442
@dilinikulathunga3442 Жыл бұрын
කොහොමද යාලු උනේ එ ආදර කතාව කියන්නකො😊
@sagarikapathirana6661
@sagarikapathirana6661 Жыл бұрын
@@dilinikulathunga3442 මගේ තාත්තා කලුම කලුයි ඒ වගේම හරියට බොනවා.බීලා ඇවිල්ලා අම්මට වද දෙනවා අපි හැමෝම කැලේ කන්න දුන්නෙත් නෑ අපි පව්ලෙ පස් දෙනෙක්...මං විතරයි ගෑනු ලමෙක් අනිත් අය සහෝදරයො 4 දෙනෙක් තාත්තා අම්මා එක්ක රංඩු වෙන නිසා අපි එනවා කිරිඅම්මලෑ ගෙදර එහෙ ගියාම එහෙ වතුර නෑ අපි ටිකක් ඈතට යනවා නාන්න එතන තියෙනවා ගෙයක් ඒ ගෙදර පව්ලෙ 7ක් මං දැන් මැරි කරලා ඉන්න කෙනා ඒ දවස් වල ගාල්ලෙ වැඩ කලේ අපි පැල්මඩුල්ලෙ ගාල්ලෙ ඉදලා නිවාඩුවට දවස් 4ක් ගෙදර ඉන්න එනවා එයා නිවාඩුව එන හැම දවසකම වගේ අපේ තාත්තා අම්මට ගහලා අපි කිරිඅම්මලෑ ගෙදර එතකොට නාන්න ආව වෙලාවක එයාගෙන් මං බාල්දියකුයි ටවල් එකකු‍යි ඉල්ල ගත්තා එයා ඒක දීලා යනකොට මං වතුර ගැහුවා මට එයා දැක්ක වෙලේ ඉදලා සෑහෙන කාලෙක ඉදලා අදුරනවා මට ගොඩක් සමීප කෙනෙක් වගේ දැනුනා හරිම අහිංසක සිගරැට් එකක්වත් බොන්නෙ නැති හරිම හොද කෙනෙක් එයා පව්ලේ බාලයා එයාගෙ හොදම යාලුවො දෙන්නා තමයි අම්මගෙ මල්ලිගෙ පුතාලා එහෙ එයා එනවා එහෙ ආවම මාත් එහේ එක දවසක් මං නම්බර් එක මේසෙ උඩ කොලේක ලියලා ආවා කිරිඅම්මට අසනීපයක් උනොත් කතා කරන්න කියලා කිරිඅම්මා කෙසේ වෙතත් එයා කතා කලා මං නම්බර් එක ලියලා ආවෙ එයාට ගන්න තමයි ...🤭 එයා සතියකට විතර පස්සෙ මං ගාල්ලෙන් කතා කරන්නෙ කියලා එයාගෙ නම කීවා බොරු කීවේ එතකොට ..මං එකවචනෙ කියනකොට අදුරගත්තා මං එයාගෙ සම්පූර්ණ නම දන්නෙ නෑ එතකොට එයා මුලින් කිව්වෙ මං දන්නෙ නැති නමේ කෑල්ල ...පස්සෙ මට කියාගන්න බැරි සතුටක් දැනුනා මාස තුනක් ඔහොම කතා කර කර හිටියා හම්බ වෙන්න ආවෙ නෑ ගෙදරින් අහනකොට කොච්චර හරි කව්ද මේ කතා කරන්නෙ කියලා මං කිව්වා එයාට ගෙදර එන්න කියලා එයා කිව්වා බෑ ඒක කරන්න අපේ ගෙවල් වලින් නම් කීයටවත් මේකට කැමති වෙන්නෑ කියලා මං ඇහුවා ඇයි එහෙනම් යාලු උනේ අහිංසක මාව රවට්ටනද කියලා අනේ නෑ මට ඔයාව ඕනි මං ඔයාට ආදරෙයි මැනික ඒත් ගෙදරින් කැමති වෙන්නෑ කිව්වා අතීතයේ එයාලගෙ පවුල් පවුල් වල ප්‍රශ්න වෙන්න ඇති අදටත් ඒක මං දන්නෑ ඊට පස්සෙ හරි එහෙනම් නවත්තලා දාමු මේක කියලා මං කිව්වා අඩලා අඩලා හිත හදාගෙන මං වැඩට ගියා එයත් දැන් සද්ද නෑ මට මැසේජ් එකක් වත් දාන්න එපා කියලා මං කිව්වා වහ බොනවා කියලා එතකොට හා කියලා වහ බොන්න එපා මැසේජ් එකක් වත් නොදා ඉන්නම් කීවා ..ඔහොම සතියක් ගියා හරියටම සතියයි කෑවද මැනික කියලා මැසේජ් එකක් ආවා මං කෝල් එකක් අරන් බැනගෙන බැනගෙන ගියා ආයෙ මගේ හිත අව්ස්සන්නද හදන්නෙ කියලා ඊට පස්සෙ නෑ මේ අහන්නකෝ ඔයාට ඕනිම ප්‍රශ්නය කට මුහුන දෙන්න පුළුවන් ද ඇහුව මං කිව්වා පුළුවන් කියලා එහෙනම් කමක් නෑ කියලා එදාට පහුවදාම ඇවිල්ලා ගෙදර අය එක්ක කතා කලා ගෙදර අය උඩින්ම කැමති උනා කොහොමහරි මගේ ඇගට අතක්වත් තිබ්බෙ නෑ එයා මාව එක්ක යනකන් මං ඇයඇහුවම මං හදිසියේ හරි මැරුනොත් ඔයාට ආයෙ කසාදයක් කරගන්න පුළුවන් විදිහට ඔයා ඉන්න ඕනි මැනික කීවා 😢 පස්සෙ අපි බැන්දා එයානෙ පව්ලේ බාලයා ගෙදර එක්ක ගියා කිව්වා වගේම ප්‍රශ්න ගොඩක් ආවා මාව මරන් කෑවෙ නැති ටික විතරයි අයියා කොරියන් විබාගෙ ලියලා පාස් උනා එයා මං එක්ක අවුරුදු 5ක් එකට ඉදලා කොරියන් ගියා චූටි දුව දාලා යනකොට අවුරුදු එක හමාරයි දැන් අපි වෙනම ජීවත් වෙන්නෙ එයා අවුරුදු පහ ඉදලා ඇවිල්ලා ආයෙ ගියා දෙකකට දැන් එයා එන්න ලගයි එනකන් මග බලන් ඉන්නවා මට දැන් තියෙන එකම අඩුපාඩුව එයා ලග නැති එක විතරයි අනිත් හැමදේම මට එයා අරන් දුන්නා යන්න එන්න වාහනයක් පවා අරම් දුන්න මං ඇහුවා මේ ලගදිත් ඇයි ඔයා මං වගේ කෙනෙක්ට කැමති උනේ කියලා ඔයා මාව කවදාවත් දාල යන්නෙ නැති හිත ශක්තිමත් මට ගොඩක් ආදරය කරන කෙනෙක් නිසා කිව්වා 🥰 ආදරෙයි හැම ආත්මෙකදිම මගේම වෙන්න කියලා මං හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ 🥰
@dilinikulathunga3442
@dilinikulathunga3442 Жыл бұрын
ස්තුතියි ඔයා මං වෙනුවෙන් ඒක ටයිප් කලාට. හරිම ලස්සන ආදර කතාවක්.ඔය දෙන්නට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා
@sagarikapathirana6661
@sagarikapathirana6661 Жыл бұрын
@@dilinikulathunga3442 බොහොම ස්තුතියි ඔයාට තෙරුවන් සරනයි 🥰❤
@janakakarunasingha4104
@janakakarunasingha4104 Жыл бұрын
@@sagarikapathirana6661 anee harima lassana aadara kathawak akke. As wahak kata wahak wadinna epa hemadama sathutin inna. Budusaranai
@sandali565
@sandali565 Жыл бұрын
කව්රු මොන කතා කිව්වත් ඉතින් පාටෙන් අඩු අයට තැන අඩුයි ගොඩක් දුරට සුදු කියලා කියන අයට වඩා.එතකොට ඉතින් ගොඩක් අපි අසරණ වෙනවා.මනුස්සයෙක්ට ඉතින් ඒ වගේ දෙයක් කියන්න කලින් පොඩ්ඩක් මානුශීයව හිතන්න පුලුවන්නම් මේ ලෝකෙ ගොඩක් ලස්සන වෙයි.
@කවිමල්පියලි
@කවිමල්පියලි Жыл бұрын
සුදු පාට ලස්සන අය දැක්කම මගේ හිත ටිකක් රිදෙනවා,, ඇස් පියන් යට ඉබේටම කදුලු නතර වෙනවා, ටිකක් වියදම් කරලා සුදු වෙන්නද?? එත කොට මාව ලස්සන ට පෙනෙයි නේද?? මගේ මහත්තයා ගේ කන් පිරෙන කල්ම දවසට වැඩිම වාර ගනනක් මං අහන එකම ප්‍රශ්නය, කවුද කීවේ ඔයා ඔයා කැතයි කියල?? ඔය ලස්සන පාටයි නේ, ඔය ස්වභාවික පාට කොච්චර හොදදද, මට නමි මගේ මැණික හරි ලස්සනයි💕, කලු පාට මුණේ වලවල් පිරුණ කොපුල් තව ආයෙම කදුලු වලින් තෙමෙනවා, හැබැයි ඒ සතුටු කදුලු,, 😥 එයා මට වඩා කහ පාටයි, මම එයාගේ අත මගේ අතට ලං කරලා බලන්න ඔයා මට වඩා සුදුයි නේ.. දකින අය ඔයා බැන්දෙ මාව අපරාදේ කියලා හිතයි ආයෙම මගේ චුරු චුරුව.. දන්නවා ද යාලුවනේ...🤔 එයා කිසිම සැලකිල්ලක් නැතිව අව්වේ ගිහින් එයා හිතා මතාම එයා ගේ අතුත් මගේ පාටට ලගයි දැන්,, මේ බලන්න ඔයා දැන් මටත් වඩා සුදුයි නේ.. එයා කණ්ණාඩියට දෙන්නවම ලං කරලා මට පෙන්වනවා.. ඒ මගේ රත්තරං මහත්තයා, මගේ කසාද සැමියා ඔවි ඡාති ඡාතිත් මං පතන මගේ ඉරණමි කාරයා . කලු කෙල්ල් උන මාව කසාද බැදගත්ත සුදු කොල්ලා..💕💝💕
@dammikadahanayake26
@dammikadahanayake26 Жыл бұрын
Ane 🥺❤️
@sasiachi8806
@sasiachi8806 Жыл бұрын
අනෙ මම යාලු අයියත් ඔහොමයි අපෙ.ආදරෙට අවුරුදු හතරක්. මමත් කලුයි කුරුලෑ වලවල් මූනෙ පිරිලා 😊 ඒත් එයා මාව පන වගෙ බලාගන්නෙ
@ShanikaSandharenu
@ShanikaSandharenu 8 ай бұрын
අනේ කදුලුත් අවා ඇස් දෙකට
@PrabodhaRajapaksha
@PrabodhaRajapaksha 8 ай бұрын
Oya harima wasanawanthayi MN prarthana karanne mage akkatath dawasaka e widihe kenek labenna kiyala
@daminikawshalya9646
@daminikawshalya9646 7 ай бұрын
Devi pihitai dennatama hamadama sathutin inna budu saranai❤
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
කළු කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක් ♥️♥️
@Chamara283
@Chamara283 Жыл бұрын
Aniwa
@Chamara283
@Chamara283 Жыл бұрын
Sudu hamoma lassanath ne,kalu hamoma kathath ne.kalu kiyanneth fatta brand ekk
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
පට්ට දොදොල් බ්‍රෑන්ඩ් එකක් තිබුනා
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@hasiWills1021 කලු දොදොල් වලත් අමුතු රහක් තියෙනව නේ බම්👊😁
@harshananandima6988
@harshananandima6988 Жыл бұрын
yes ❤️
@deshansulakshana
@deshansulakshana Жыл бұрын
මට මගේ gf ව හම්බුනේ whatsapp එකෙන්.එයාව ඇත්තටම දැක්ක දවසේ එයා කලුයි.මුලින්ම මටත් හිතුනා මෙයාගෙ කලු කියලා.එදාම අපි දෙන්නා පන්සල් ගියා.එයත් එක්ක ටික වෙලාවක් ඉද්දි මන් එයාගෙ අතින් ඇල්ලුවා.ඉතින් මට එයාව පුරුදු කෙනෙක් වගේ දැනුනා.මන් එයාගෙ කලු අමතක කරා.කාලය කෙමෙන් යද්දි එයාගෙ පාට මට ප්‍රශ්නයක් උනේම නෑ.අඩුම කවදාවත් එයාගෙ පාටට මන් අපහාසයක් කරලා නෑ.එයාගෙ ඉස්සරහදි විතරක් නෙමෙයි අඩුම හිතකින්වත්.සාමාන්‍යයෙන් කියන්නෙ තමන් වැඩියම ආදරේ තමන්ට කියලා .ඒත් මට දැනෙන විදිහට මන් මටත් වඩා එයාට ආදරය කරා.එයාව රවට්ටලා වෙන කෙල්ලො පස්සෙ ගියෙ නෑ.යාලු වෙන්න කොච්චර වෙන කෙල්ලො හිටියත්.මන් මගෙ ජීවිතේම වගේ කැප කරලා එයාට ආදරය කරා.මගෙ ලෝකෙ උනේ එයා.ඒත් එයත් මට ගොඩක් බොරු කරා,මගෙ විශ්වාසය ගොඩක් කඩකරා මන් මගේ ජීවිතේ එයාගෙ නමට ලියලා තිබ්බත්. (පෙනුමෙන්,කලු, සුදෙන් කෙනෙක් මයින්න බෑ.)
@nuwanchamara3816
@nuwanchamara3816 8 ай бұрын
නම්බර් එක දෙන්න පුළුවන් ද
@dinu7341
@dinu7341 Жыл бұрын
තේරුම් ගත්ත කෙනෙක් එක්ක,, මොන දේ තිබුණත් නැතත්, සරළ විදියට ජීවත් වෙන්න දන්න කෙනෙක් එක්ක,, ඔයා, මම කියලා බෙදන්නෙ නැතුව අපි එකතු වෙලා කොහොමහරි ගේමක් ගහලා ගොඩ යමු කියන කෙනෙක් හැමෝගෙම ජීවිත වලට ලැබෙන්න ඕනේ!🥺😍🖇️
@nethmi....S
@nethmi....S Жыл бұрын
කලු කියන්නෙ පාටක් විතරයි 😊 සුදු කියල පාටක් ලෝකෙ තිබ්බෙ නැත්තම් කවුරුවත් කලු කියන පාටට අකමැති වෙන්නෙ නෑ 😊 සුදු හැමෝම ලස්සනත් නෑ , කලු හැමෝම කැතත් නෑ. මිනිස්සුන්ගෙ හදවතින් බලන විදිය තමයි කැත☺️
@pasiya3385
@pasiya3385 Жыл бұрын
Uba kalui ne 😂
@nethmi....S
@nethmi....S Жыл бұрын
Na 😏
@nehasetory5812
@nehasetory5812 Жыл бұрын
Me wage comment ekkin kiynne mkkd kiylwath therenneth boruwooth ape rate innkot . Kawara kathad ..
@Jaster2005_
@Jaster2005_ Жыл бұрын
ලංකාවෙ කව්රැත් කලුයි
@randimarodrigo4588
@randimarodrigo4588 Жыл бұрын
@@pasiya3385 video eken dunna panividevath notherena harakek.
@thedailyduary
@thedailyduary Жыл бұрын
ලස්සන වෙන්න ඕනේ හදවත් කිව්වට හැමෝම බලන්නෙ මූණ ලස්සනද කියලා විතරයි.😪
@niruushafernando2377
@niruushafernando2377 Жыл бұрын
හැමෝටම තමන්ට අවේනික ලස්සනක් තීනවා . හැමෝම හැමෝටම ගරු කරන්න පුරුදු වෙන්න ❤️
@madushankasamarakon823
@madushankasamarakon823 Жыл бұрын
කුනු ශරීරය දිරනවා ...හිත තමා ලස්සන වෙන්න ඔනි ..ලැබිල තියෙන රූපයට ආදරේ කරන්න..කවුරු මොනව කිවුවත්..හැමොම හැමෝටම ගරු කරනවනම් අපි හැමෝම ලස්සනයි...
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 Жыл бұрын
Eka aththa
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
අසුභය වඩන්නෝ මනා කොට බඹසර රකිත්… රක්නට ඉතා ම දුෂ්කර වූ ඒ උතුම් බඹසර සීලය ගැන මෙසේ සඳහන් කරමු. අහෝ ලෝකයේ ඉතා ම සුළු පිරිසකට පමණක් උරුම වූ ඒ උතුම් බඹසර සීලය රකින්නෝ කවරහු ද? නිය සිලට ගත් පස් පිඩක් තරම් පිරිසක් රකින මේ බඹසර සීලය රකින්නෝ කවරහු ද? ලෝකයේ අතිශයින් ම දුර්ලභ වූ කාරණා දහය (අංගුත්තර නිකායේ ඉට්ඨධම්ම සූත්‍රය) තුළ ඇති ඒ උතුම් බඹසර රකින්නෝ කවරහු ද? බඹසර ගැන කතා කරන්නෝ කවරහු ද? ඒ උතුම් බඹසරට කැමති වන්නෝ කවරහු ද? ඒ උතුම් බඹසර සමාදන් වන්නෝ කවරහු ද? ඒ උතුම් බඹසර ඒ ආකාරයෙන් ම (සත්ත මේථූන සූත්‍රයට අනුව) රකින්නෝ කවරහු ද? ඒ නම් තුන් ලෝකයට ම අග්‍ර අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නො වේ ද? ඒ උතුමන් බඹසර මනා කොට රකින්නේ, ඒකාන්තයෙන් ම අපගේ බුදුරජාණන් වහන්සේ උදෙසා නො වේ ද? අපිදු අපගේ පරම පූජනීය ශාස්තෘන් වහන්සේ ව මනා කොට රකින ලද බඹසර සීලයකින් පුදන්නේ කවදා ද? හුදෙක් අද සමාජයේ තරුණයින් බඹසර නසා ගන්නෝ ය. ඔවුන් බඹසර ගැන අසාවත් නැත්තෝ ය… අහෝ! ඉතා ම දුක්ඛිත තත්ත්වයකි… මෙම උතුම් බඹසරෙහි මනා ආනිශංස ඇත්තේ ය. බොහෝ දෙනා ඒ බව නොදනී. පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ඇසුරක් නොලැබෙන්න අය බඹසරක් ගැන අසන්නටවත් වෙන්නේ නැත. මේ උතුම් බඹසරෙහි ආනිශංස පිළිබඳ ව ‘ඛුද්දක නිකායේ අට්ඨ කතාවේ දසසික්ඛාවල’ සඳහන් වන ආකාරය ගැන දන්නෝ කවරහු ද? ඒවා සොයන්නෝ කවරහු ද? වර්තමාන සමාජයේ කාමය ම පසුපස දුවන මිනිසුන් කොතරම් අවාසනාවන්ත ද? වර්තමාන සමාජයේ ජංගම දුරකථන, සමාජ ජාල, මාධ්‍ය, සම්බාහන මධ්‍යස්ථාන වැනි නීච දේවල් මගින් අද සමාජයේ සංස්කෘතිය ද සීලය ද විනාශ වෙමින් පවතින්නේ නො වේ ද? කය පිනවීමට නොයෙකුත් ක්‍රම ඇත්තේ ය.. අහෝ අවාසනාවක් ම යි.. ‘ මෙම උතුම් බඹසර ගැන කලණ මිතුරන් නොයෙක් අයුරින් වර්ණනා කරත්.. කාමයට නොයෙක් අයුරින් ගර්හා කරත්.. මෙසේ වර්තමාන සත්වයා කාමය කරා ම දුව යන්නේ අසුභයක් ගැන නොදත් බැවිනි. අසුභ දෙය සුභ විදියට වැළඳගන්නා බැවිනි.. අහෝ අවාසනාවක් ම යි… දෙතිස් කුණපය ගැන අප සුගත තථාගතයන් වහන්සේ මනා කොට පෙන්වා දී තිබේ. එමෙන් ම නුවණැත්තන් විසින් මෙසේ කියත්… “ඒයි!! මෝඩ ගෑනී, උඹ හදන්නේ අහසේ සිතුවම් අඳින්න ද? ඒයි!! ඇට සැකිල්ලකින් කරපු කුටියක් ඇති තැනැත්තිය, මසින් නහරින් මහලා දාපු ඇඟක් ඇති තැනැත්තිය, අසූචි පුරවාගෙන දුගඳ හමන තැනැත්තිය, ඒ විදියට ඉඳගෙන අනුන්ගේ ශරීර ගැන ‘මගේ මගේ’ කියා හිතන තිට නින්දා වේවා! ඒයි!! අසූචි පුරවා ගත් මල්ලක් වැනි තැනැත්තිය, හමකින් වැසී ගිය ඇඟක් ඇති තැනැත්තිය, පපුවේ ගෙඩි හදාගත් තැනැත්තිය, ප්‍රේතියක් වැනි තැනැත්තිය, තිගේ සිරුරේ හැම තිස්සේ ම අසූචි වැගිරෙන තැන් නවයක් තියෙනවා. තිගේ සිරුරේ නව තැනකින් අසූචි වැගිරෙනවා, මේ සිරුර ඉතා ම දුගඳයි, තිගේ සිරුර නිවන් මගට ඇති ලොකු ම බාධාව යි, පිරිසිදු ජීවිතයක් කැමති කෙනා ඒ අසූචි වළ දුරින් ම දුරු කළ යුතුයි… ඉදින්, මේ අසූචි ශරීරය ගැන මා දන්නා දේ තව කෙනෙකු දන්නවා නම්, ඒ කෙනා මේ ස්ත්‍රිය දුරින් ම දුරු කරන්නෙ, වැස්ස කාලේට උතුරන අසූචි වළක් දුරින් ම දුරු කරනවා වගේ.” (මොග්ගල්ලාන මුනිඳුන් වහන්සේ)
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
මේ කුණු ශරීරය අපවිත්‍රයි, ගඳ ගහනවා, බියජනකයි, කුණු ගොඩක්, නිතර ම අසූචි වැක්කෙරෙනවා, අසූචි පුරවපු භාජනයක් වගෙයි, ඉතින් මං කොහොමද මේ වගේ කුණු කයක් එක්ක එකතු වෙන්නේ? මස් ලේ තැවරුන මේ කය මට අතිශයින් ම පිළිකුල්. මං මේ ශරීරය අවබෝධ කරගෙන ඉන්නේ, පණුවන්ට වාසභූමියක්, ගිජුළිහිණියන්ට ආහාරයක්. ඉතින් මේ ශරීරය කාට නම් පාවා දෙන්න ද? ඇට නහරින් බැඳිලා තියෙන්නේ. කෙළ කඳුළු මළ මූත්‍රා පිරිලා තියෙන්නේ. ඒ උනාට මෝඩ ජනතාව මේ ශරීරයට හරී ම ආසයි…” (සුමේධා රහත් තෙරණිය) “හොඳ හැටියට ඇට නහර ගළපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. අඥාන ජනයා ආශාවෙන් හිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්. මුතු මැණික් ආභරණවලින් සරසලා තිබුණත් මේ ශරීරයේ සත්‍ය තත්ත්වය ම යි බලන්ට ඕනෑ. හමකින් ඔතා තිබෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නෙ ඇඳුම නිසා. දෙපාවල පාට ගාලා තිබුණත්, සුවඳ විට හපලා මුඛය සුවඳ කළත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැළපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් ඵලක් නෑ. කොණ්ඩා මෝස්තර දමලා, ඇස් පාට කරලා තිබුණත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැළපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් ඵලක් නෑ. මේ කුණු ශරීරය කොයි තරම් ලස්සනට සරසලා, අලංකාර කරලා, අලුත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැළපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් ඵලක් නෑ.” (රට්ඨපාල රහත් මුනිඳුන්) අහෝ මෙවැනි උතුම් වදන් අද සමාජයේ පුද්ගලයා කෙසේ නම් අසන්න ද? නුවණැත්තන් විසින් මේ කය ගැන නොයෙක් අයුරින් ගර්හා කරත්. අසුභය වඩන්නෝ මනා කොට බඹසර රකිත්. වර්තමාන සත්වයා ශරීර පිටුපස දුවන්නේ අසුභය නොදත් නිසා ම නො වේ ද? මේ කය පැය කිහිපයකට වරක් පිරිසිදු නොකරන්නේ නම්, ගඳ නොගසන්නේ ද? සිතා බලනු උදයේ නින්දෙන් අවදි වූ පසු කටෙහි ඇති දුගඳ ස්වභාවය ගැන… වැසිකිළි කැසිකිළි සිදු කරන මොහොත සිහි කරවු… හිස් මුදුනේ සිට යටිපතුල් දක්වා ම දහඩිය ගලත්. නහයෙන් හොටු ගලත්. කන් සිදුරුවලින් කලාඳුරු ය. ඇස්වලින් කබ කඳුළු ගලත්. සිහි කරව ස්ත්‍රියගෙ ඇති දුගඳ බව. මාසයක් පාසා පිට වන අසූචි පිළිබඳ ව සිහි කරව… අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ විජය සූත්‍රයෙහි මේ ආකාරයෙන් දේශනා කොට තිබෙන්නෙ මන්ද… “හිස් මොළ පිරුණු කබලකි හිස ඇති සිදුරු - සොඳුරු ව පෙනේ නැණ නැති පිරිසට අඳුරු” දුගඳින් පිරි අසුචි පිරි මේ කය නිතොර - වැගිරෙයි තැනින් තැන අසුචි ම වී නොතොර” බලව කෙතරම් මුළාවක් ද? ශරීර දුටු කල්හි සත්වයා රාගයෙන් මෙන් ම මෝහයෙන් ද බැඳේ. මඳකට සිතනු. ලස්සන ස්ත්‍රියක් දුටු විට සිත රාගයෙන් බැඳෙයි, නමුත් එම ස්ත්‍රිය මළ මූත්‍රා කරන විට, මාසයක් පාසා අසූචි ගලන විට, කබ කඳුළු ගලන විට, සිතව එම ස්ත්‍රිය ම මහ මග අනතුරකට ලක් වී මොළය බඩවැල් වකුගඩු එළියට පැන්නොත්… සිහි කරව ඇති අසුභ ස්වභාවය… අහෝ එවැනි ශරීර කෙරෙහි රාගය මතු වී බඹසර කිලුටු කර ගන්නා ආකාරය කෙසේ ද? එමෙන් ම මේ කයෙහි හට ගන්නා රෝගයන් ගැන දන්නේ ද? පිළිකා රෝගීන් විඳින දුක ගැන නොදන්නේ ද? තුවාල සෑදුන තැන්හී හට ගන්නා සැරව, කුණු ලේ, හට ගන්නා පණුවන් පිළිබඳ ව නොදන්නේ ද? අහෝ එවැනි ශරීර ගැන කුමකට නම් ආසා කරන්න ද? අසුභය පිළිබඳ ව කතා කරද්දි ආහාරයේ පිළිකුල් බව පිළිබඳ ව ද විමසන්නේ නම් තවත් අගනේ ය.. කුමකට ද යත්, අප රස කර කර ගන්නා ආහාර කෙළ සමග මිශ්‍ර වී බලු වමනය මෙන් කටෙහි තිබීමෙන් පසු ආමාශගත වී වමනය බවට පත් වී අවසානයේ බඩවැල් හරහා දුගඳ හමමින් අසූචී වී පිටව යයි. ආහාරය ගැනීමට පෙර තිබු ප්‍රිය පෙනුමට, රසයට, වර්ණයට, හැඩයට කුමක් නම් වී ඇති ද? මෙය ද ශරීරයේ ඇති අසුභ ස්භාවය නො වේ ද? මේ ශරීරයේ ඇති අසූචි කොටස් තිස් දෙක ම පාහේ යැපෙන්නේ මේ ආහාරයෙන් නො වේ ද? එසේ හෙයින් අසුභය සමඟින් ආහාරයේ පිළිකුල පිළිබඳ ව ද විමසන්නේ නම් අගනේ ය… අපිදු පින්වත් කලණ මිතුරන්ගේ ඇසුරෙහි හික්මෙමින් මේ කය ගැන ඇත්ත දකින්නේ කෙදින ද? බුදු සමිඳුන් වෙනුවෙන් උතුම් බඹසරක් රකින්නේ කෙදින ද? මේ කුණු ශරීරය ගැන සිහි කොට රාගාදී කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ කවදා ද? උතුම් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන්, රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන්, ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ ආනුභාවයෙන්, මහා ගුණ ඇති මහා කස්සප මුනිඳුන්ගේ ආනුභාවයෙන්, වරදින් මිදී සසුන බැබළවූ අංගුලිමාල මුනිඳුන්ගේ ආනුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන් අපට ද අසුභ දේ අසුභ වශයෙන් දැක, මනා කොට බඹසර සීලයක් මගින් අපගේ ශාස්තෘන් වහන්සේ පිදීමට වාසනාව උදා වේවා!!! තෙරුවන් සරණයි..! #NamoBuddhayalk
@chanumadhu8572
@chanumadhu8572 Жыл бұрын
මුදලට හා රූපයට පමණක් ආදරේ කල සියල්ලෝම පාහේ අවාසානයට දුක පමණක් උරුම කර ගනී...ඔයා අකමැති රූපෙකට ඔයාගෙ තනිය මකා ගන්න ලං වෙන්න එපා...මොකද සමහර විට ඒ අය ඔයාට එයා එයාගෙ මුලු ජීවිතේම කරන් ඔයාට ආදරේ කරනව වෙන්න පුලුවන් .....ඔයා එයාලව අත හරින දවසක සමහර විට එයාලගෙ ජීවිතෙන් පවා වන්දි ගෙවන්න පුලුවන් ...ඒ නිසා ඒ ගැන සිය පාරක් හිතන්න ..
@pcspictures312
@pcspictures312 Жыл бұрын
Well said brother 👌
@chanumadhu8572
@chanumadhu8572 Жыл бұрын
@@pcspictures312 tnq you bro..❤️❤️❤️
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 Жыл бұрын
Oya dapu comment godak mn dekla thiyno hema welema oya dana comment katath adarshamath
@chanumadhu8572
@chanumadhu8572 Жыл бұрын
@@udeshikasanjeewani4008 tnx akke ...❤️❤️
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
ඔවු සල්ලි වලට ආදරේ කරන කෙල්ලන්ට අනිවාඅරෙන් කෙලවෙනවා🤣🤣
@dila_04
@dila_04 Жыл бұрын
කෙනෙක් නිසා තවත් කෙනෙක් වෙලා අසරණ මුන නෙවෙයි හදවතයි වෙන්න ඕනි ලස්සන❤️
@Ru_selWa
@Ru_selWa Жыл бұрын
ශ්‍රී ලංකාව වගේ රටවල් වල කළු,සුදු කියලා වෙන් කරන්න මිනිස්සු නෑ.ඉන්නේ තළෙළු මිනිස්සු .ඒ තළෙළු පාටෙම colour shade තමා තියෙන්නේ.මොනවා හරි skin treatment කරලා colour up කරගත්ත පලියට ඒකට සුදුයි කියන්න බෑ. මේ මොනවා වුනත් මිනිස්සුන්ට ලැබෙන original skin එක තමා safe ම skin එක.පැහැයෙන් දුඹුරු පාටට හුරු මෙලනින් වැඩි හම කියන්නේ අපි වගේ සමකාසන්න රටවල්වලට ගැළපෙනම හම bleaching මළජරාව ගාළා අව්වටවත් බැහැගන්න බැරි මිනිස්සු නෙමේ original පෙනුමෙන් ඉන්න මිනිස්සු තමා ලස්සනම.අනික සුදු කළු කියලා ලස්සන වෙන්නෑ.ලස්සන,සුන්දර මිනිස්සු කියන්නේ ගතිගුණ හොද,කාටවත් වරදක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත්වෙන මිනිස්සුන්ට
@sadubhagya-fp2mh
@sadubhagya-fp2mh Жыл бұрын
මගෙ පනත් කලුයි වගේම ගොඩක් දුප්පත්..කවුරු කොහොම කිවුවත් මනෙයාව නැති කරගන්නේ නෑ.හැමෝටම පේන්න අපි දෙන්නා ආදරෙන් ජීවත් වෙනවා.
@hiruniapsara2161
@hiruniapsara2161 Жыл бұрын
Uba kellekda kollekda danne na...habai me wachana walin kiwwa de attanam uba pattai....uba yalu wela inna lamaya patta luckyyy
@sadubhagya-fp2mh
@sadubhagya-fp2mh Жыл бұрын
Mn kellek bn.thanks e wachana tikata.hithata thadhin weduna
@umisammy
@umisammy Жыл бұрын
Niyamai kollek oya nm.....❤
@kaushalya2509
@kaushalya2509 Жыл бұрын
මේක නම් ගොඩක් හොඳ වැදගත් කතාවක් 👌🖤 හමේ පාටින්, ඇඟපතෙන් මිනිස්සු මනින,තෝරන අයට ගොඩක් වැදගත් වටින කතාවක් ..🖤🖤
@danudinara3419
@danudinara3419 Жыл бұрын
කලු නෙවේ.ලංකාවෙ අයට තියෙන්නෙ තලෙලු හමක්. ගොඩක් තලෙලු කෙල්ලො හරිම සරාගී 😍❤️
@DaSuspiciousStew
@DaSuspiciousStew Жыл бұрын
යස් යුරේනි,බිපාශා.....
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
හ්ම්ම් කිසිම කෙනෙක්ට අපහාස කරන්න හොද නෑ රූපය දිහා බලලා මොකද එතකොට එයාලා හිතින් ගොඩක් දුක් වෙනවා. සියදිවි නසාගන්න උනත් පුළුවන්. හැමෝම කැමති රූපය ලස්සන වෙනවනම් මොකද එතකොට තමන්ට තමන් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. තමන්ට තමන් ගැන විශ්වාසය තියෙන්න ඕනි මොන දෙ කරන්නත් ඒ නිසා කාගෙවත් හිත් කඩන්න එපා. මිනිස්සුන්ව අපහසු තාවයට ලක් කරන්නෙ නැතුව ජීවත් වෙයල්ලා. 💪❤️
@කවීෂ
@කවීෂ Жыл бұрын
ඔබලා මෙ කරන සේවය සාමාන්‍ය දෙයක් නම් නොවෙයි.එ වගේම විශාල පිනක්.ඇත්තටම කෙල්ලො පමනක් නෙවෙයි කොල්ලො වුනත් මෙ රූපයෙ පැහැය නිසා සමච්චලයට ලක්වෙනවා.
@powerbutton6305
@powerbutton6305 Жыл бұрын
කළු පාට , තලෙළු පාට කියන්නේ ලෝකේ ලස්සනම පාට ... සුදු කියන්නේ ලංකාවේ උන් ලස්සනයි කියල හිතන් ඉන්න පාට 🥰
@nishenwilson8161
@nishenwilson8161 Жыл бұрын
Aniwaren
@ravini848
@ravini848 Жыл бұрын
එහෙම කියන්න එපා සුදු අය පවුනෙ උපතින්ම සුදු වෙලා උපදින එක වරදක්ද
@nameethathejaniwanninayaka
@nameethathejaniwanninayaka 6 ай бұрын
Ow suddiyoth kiyala tiyenwa ape pata lassnyi kiyala
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
මාත් මුලින්ම ආදරෙ කළේ කලු කෙල්ලෙක්ට. ඒත් මම නම් ඔහොම දැක්කෙ නෑ. මම දැක්කෙ එයාගෙ අමුතුම ලස්සනක් විතරයි. තමන්ගෙ ආකල්ප හොදයි නම් ඕනම කෙනෙක් ලස්සනට දකින්න පුලුවන් ❤️
@aseniprasadani1458
@aseniprasadani1458 Жыл бұрын
මම නම් හිතන් නැ කවුරුත් මේ කියන විදිහට මෙච්චරටම කලු අයව පහත් කරනවා,අපහාස කරනවා කියලා. මොකද අපෙ school වල class එකෙ එහෙමත් කලු අය හිට්යා. ඒත් කවදාවත් කලු අයට ඔහොම අපහාස කරලා නැ ,අපහාස කරනවා දැකලත් නැ .කලු ගැහැණු ළමයි නම් හැබැයි කල් යද්දී සුදු වෙන්න cream ගලා චාටර් වෙලා තියෙනවා මුණ විතරක් සුදු කරන් . 😐
@chammihansani7893
@chammihansani7893 Жыл бұрын
Minissu Ehema Kranawa dr.mata ehema krla thiyenawa kattiya ona thram
@aseniprasadani1458
@aseniprasadani1458 Жыл бұрын
@@chammihansani7893 එහෙමද 🥺 හරිම නරක වැඩක් ඒක.කාගෙන්වත් රුපෙකට අපහාස කරලා දුක් දෙන එක . මම නම් කවදාවත් එහෙම කරලා නැ
@aseniprasadani1458
@aseniprasadani1458 Жыл бұрын
@💞 ගුම් ජැන්දියා 💞 එකනේ ☺️ මගේ යලුවත් එහෙමයි. ඒ කෙනාගෙ ❤ ලස්සනයි නම් අනිත් දෙවල් ප්‍රශ්නයක් නෙවෙ මට නම් .හැමොටම අවේනික ලස්සනක් තියෙනවා ☺️❤😍😍
@pcspictures312
@pcspictures312 Жыл бұрын
මූණට කිව්වේ නැති උනාට එහෙම හිතලා දාලා යන අය ඕනිතරම් ඉන්නවා
@zk7110
@zk7110 Жыл бұрын
අපෙ නම් කලු අයට කලුවා , දෙමලා වගේ ඒවා කියනවා හැබැයි 🥲
@surangaprabath5652
@surangaprabath5652 Жыл бұрын
අම්මෝ මටනං ඒ නංගිව ගොඩක් ලස්සනයි ..😁
@monalisasanka8195
@monalisasanka8195 Жыл бұрын
Anna ekai
@dewmiweerasekara3919
@dewmiweerasekara3919 Жыл бұрын
Matat ehemai.....
@sasmithakarunarathne7398
@sasmithakarunarathne7398 Жыл бұрын
Adoo ow bn.lassanai e kella.
@nethmanianthony
@nethmanianthony Жыл бұрын
ඒක තමයි. ඒ කෙල්ල ලස්සනයි
@surangaprabath5652
@surangaprabath5652 Жыл бұрын
@@nethmanianthony hm..
@foodscrazy9229
@foodscrazy9229 Жыл бұрын
සුද්දෝ ඔක්කොම ලස්සනයිද බන්😂😂😂😂 අනේ මන්දා මෙහෙමත් රටක්
@DaSuspiciousStew
@DaSuspiciousStew Жыл бұрын
අනේ ද කියන්නෙ
@chathurya_8315
@chathurya_8315 Жыл бұрын
කළුයි - සුදුයි , අඩු කුලේ - උසස් කුලේ , ලස්සනයි - කැතයි මේ හැම දේම යටත් ඉගෙනීමටයි සල්ලිවලටයි අද කාලෙ ..ඒත් මිනිහෙක්ගෙ හොයාගන්න අමාරුම මේ හැම දේම අතරෙ ගුණගරුක බවයි අවංක බවයි. 💓
@nadunilansakara3535
@nadunilansakara3535 Жыл бұрын
ලංකාවේ කොහෙද සුදු අය...ඔක්කොම සුදුයි කියලා හිතන් හිටියට ඉන්නෙ කළු අය තමා අනිත් රටවල් එක්ක බලද්දී 😌
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
මේක තමයි වර්තමාන ආදර න්‍යායය කොල්ලො යන්නෙ ලස්සන පස්සෙන්,කෙල්ලො යන්නෙ සල්ලි පස්සෙන් ඒත් ඔය දෙකම තාවකාලිකයි කියලා උන්ට තේරෙනකොට තනි ඇහැට ඇඬෙනවා 🥲
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@T & T 👍
@darshijay8391
@darshijay8391 Жыл бұрын
සිරාවටම ඒක ඇත්තටම ඇත්ත තත්වය.කලු යැයි අත්හැරි නිහතමානි නිර්ව්‍යාජ ලදුන් ගැන පසුව වැලපෙනු හා පශ්චාත්තාපව කතා කරනු මා දැක ඇත.
@piyumihansika5405
@piyumihansika5405 Жыл бұрын
මාත් කලුයි...මම ස්කූල් යන කාලේ අවෘරුදු උත්සවයක අවෘරුදු කුමාරිට ඉන්න යාලුවෝ දෙන්නා ලෑස්ති උනා. ඒ යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මට කිව්වා අපෝ ඔයානම් ඉන්නෙපා. ඔයා කලුයිනේ. ඔයාව තේරෙන්නේ නෑ කොහොමත් කියලා. 😥හදවතට තදින්ම දැනුනා.💔
@udatisewwandi1313
@udatisewwandi1313 Жыл бұрын
A geni ammek wenna be.kawadawath ammekuta mona lamayekutawath ehema kiyanna be
@YJShadow364
@YJShadow364 Жыл бұрын
​@@udatisewwandi1313 Moda geniyek wenna athi . Kohomath lankawe inna parana genu hri modai.
@sharmila3466
@sharmila3466 Жыл бұрын
මෝඩ ගෑණියෙක් ..ඒ හොද අම්මා කෙනෙක් වෙන්න බෑ..😢..
@DulipKarunarathne
@DulipKarunarathne 11 ай бұрын
Eyage lamaya sudu unath dawasaka kalu oyage watinakama eyatath wada oyagen me loketa labewi
@PBA909
@PBA909 Жыл бұрын
මට හොදට මතකයි මගේ හොදම යාලුවෙක් මගේ මූණටම class එකේ interval එකේ කෑම කන්න ගියාම මූණටම කාබේරියෙක් වගේ කියලා කිව්වා කෙල්ලො ඉස්සරහ.සේරටම ඇහෙන්න විහිලුවටවත් කාටවත් එහෙම කියන්න එපා. මගේ හදවතට එකපාට්ටම ඒක දරා ගන්න බැරි උනා බන්😳🥲 විහිලු නෙවේ ඒක කියල අවුරුදු 3ක් වෙනෝ . මට දැන් වසය 21😶 කොල්ලෙක් වශයෙන් මට ඒ කොල්ල ගැන මාර විදියට කලකිරුනා. ඔන්න අපි අශ්‍රය කරපු මිනිස්සු💔💔💔
@sanithugethmin9007
@sanithugethmin9007 Жыл бұрын
@T20 World Cup no eka dennko
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
හිතන්න එපා හලෝ අපි හිතින් ශක්තිමත්නම් අපිව වට්ටන්න වචන වලට බෑ
@ayeshaay-df9el
@ayeshaay-df9el 9 ай бұрын
Sudu Manda Buddika Aya Waga Niyama Sinhala Pata Kalu
@ayeshaay-df9el
@ayeshaay-df9el 9 ай бұрын
😂
@a.h.gallage367
@a.h.gallage367 Жыл бұрын
ඕනෙම කොල්ලෙක් රැවටෙන්නෙ රූපෙට, හැබැයි මං රැවටුනේ රූපෙගෙ දුව රෝෂිණීට 😒
@heshan6804
@heshan6804 Жыл бұрын
😄
@a.h.gallage367
@a.h.gallage367 Жыл бұрын
@@heshan6804 😊
@a.h.gallage367
@a.h.gallage367 Жыл бұрын
@user-in8ud4xv5y හිනාවෙන්න එපා කළු කෙල්ලො මාර ලස්සනයි 😊
@dloved4456
@dloved4456 Жыл бұрын
@@heshan6804 hapoi
@dinasunshine9632
@dinasunshine9632 Жыл бұрын
😁😁😁
@paramiprabo
@paramiprabo Жыл бұрын
මමත් කලුයි ඇත්තටම . හැබැයි කලුයි කියල කිසි දෙයක් මට මග ඇරිලා නෑ . කිසි තැනක වැටිලා නෑ මං මේ වෙනකල් මගෙ පාට නිසා.❤️ ඒ නිසා මං මාරම විදිහට මං කලු වෙලා ඉපදුන එක ගැන සතුටු වෙනව. මට මාව ගොඩක් ලස්සනයි , ඩිම්පල් දෙකක් මූනෙ තියෙන වයසට වඩා ගොඩක් අඩු පෙනුමක් තියෙන චූටි කලු කෙල්ලෙක්🤗❤❤
@wasanaabesingha5391
@wasanaabesingha5391 Жыл бұрын
මම වගේ 😊😊
@charukanimesha6912
@charukanimesha6912 Жыл бұрын
Maget tiyanooooo😅
@topnews6130
@topnews6130 Жыл бұрын
විඩියෝ එකට ලස්සන අවසානයක් දුන්නනම් මරු, ඒකියන්නේ ඔය කියන කෙල්ල දියුණුවෙන එකක් වගේ, ආදර්ශයක් දෙනවා වගේම රසවින්දනයත් දුන්නනම් මරු වැඩේ.
@LM-no4sz
@LM-no4sz Жыл бұрын
සමහරු කියනව මේම දේවල් ලංකාවේ වෙන්නෑ ලු වෙන්නෑ නෙවී වුණාට ඒ දේවල් ගැන අවධානය ක් යොමු කරන්නෑ මම ම පෞද්ගලික ව කලු නිසා කිසි හේතුවක් නැතිව වෙනස්කම්වලට ලක් උනා පොඩි කාලේ , මට විහිලු කරපු උන් දැන් කොහෙ ද දන්නෑ 🙂ඒත් මම දැන් උසස් අධ්‍යාපන හදාරනව .... 🤣🤣 අනිත් මනුස්සය ට කලුයි කලුයි ගගා නහින්න යනෝ 🤦‍♀️ ඒක අහල අර මනුස්සය මානසිකව වැටිල bleaching ගාන්න පෙලබෙනව.. ඒම කරාම උන්ම කියනව ' අයියෝ ඔයා කලින් කොච්චර ලස්සන ද " කියල 😂 කිසිම කෙනෙක් ට ඕන විදියට අපි ජීවත් වෙන්න ඕන නෑ ❤💫මොකද හැමෝම ලස්සනයි එයාලගෙ විදියට
@danushkawasuu
@danushkawasuu Жыл бұрын
කියන්න උත්සහ කරන අදහස් ගොඩක් වටිනවා. හැබැයි හරිම ප්‍රාතමික මට්ටමකින් කතාව ගොඩ නගන එක දුර්වලතාවයක්. ගොඩක් සිදුවීම් දෙබස් ළමා වේදිකා නාට්‍ය වල වගේ. සරලව මීට වඩා ප්‍රායෝගික විදිහට කතාව ගොඩ නගනවා නම් තවත් වටිනවා.
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
කළු වුනත් ලස්සනයි සුදු උණත් ලස්සනයි ආදරෙ කරද්දී අවංකවම ආදරය කරන්න ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක් 💎💙
@SL_NOTIYA
@SL_NOTIYA Жыл бұрын
සමහර මිනිස්සු ඉන්නවා උපතෙන්ම කැත උන අය. ඒ අයගේ වයසත් එක්ක අනිත් අය ඉස්සරහ එයාලා අනන්තවත් කොන් වෙන අවස්තා ඕනි තරම්.ඒක කිව්වට තේරෙන්නෙ නෑ , විදවල බලන්නම ඕනි අත්දැකීමක්. තමන්ගේ යාලුවො , නෑදෑයො හරි පෙනුමට ලස්සනට සතුටින් ඉන්නකොට තමන් විතරක් විකෘති උනේ ඇයි කියල එයාලට මතක් වෙලා දුක් වෙන වාර ඕනෙ තරම් ඇති..ඒ වේදනාව නම් කාටවත් දැනෙන්න නම් හොද නෑ කවදාවත්. ඉතින් ඉදල ඉදල කොහොමහරි ඒ කැත ගතිය අඩු කරගන්නකොටත් ගොඩක් මිනිස්සුන්ට ඒක උහුලන්න බෑ. ඉතින් උන් එ මනුස්සයට ඇනුම් පද කියල මානසිකව වට්ටන්න ඕනි උපරිමේටම වට්ටනවා. මේක බලනවනම් කවුරුහරි please ඒ අයගේ තත්වය ඔයාට උදා උනා නම් කොහොමට ඔයාට දැනෙයිද කියල දෙපාරක් හිතන්න..මනුස්සකම් තියෙන මනුස්සයෙක් වෙන්න. නැත්තන් එයා කවදාවත් මනුස්සයෙක් වෙන්නෙ නෑ තිරිසනෙක් ගානට වැටෙනවා මිසක්❤ -Not Copied Just My Experiences 🙂
@sameeraranasingheofficial9369
@sameeraranasingheofficial9369 Жыл бұрын
පාට්න් මිනිස්සු මනින්න බෑ මේ video එක මරු❤️ අද කාලේ කෙල්ලෝ හොයන්නෙත් සුදු කොල්ලෝ ඒ වගේම කොල්ලෝ හොයන්නෙත් සුදු කෙල්ලෝ, ඔයාව,කවුරුහරිම ප්‍රතික්ෂේප කරලා තියනවනම් ඒ වගේම ඊයා බලන්නකෝ හැට් අන්න ඒවගේ දේවල් ඔයාට කියලා තියනවනම් ඔයා ඒක මත්තේම හිත හිත ඉන්නෙපා මොකද ඔයාට ඔයාව ලස්සනයි කියලා හිතන්න ඒ වගේම එහෙම කිව්ව,කෙනාට ඔයා කවුද කියලා පෙන්නන්න, මොකද රූපය කියන්නේ වෙනස් වෙන දෙයක්
@sandunimekala6416
@sandunimekala6416 Жыл бұрын
ලස්සන, කැත කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒ නිසා තමන්ට මොන වගේ රූපයක් තිබ්බත් මතක තියාගන්න ඒ රූපෙට කැමති ආදරේ කරන එක්කෙනෙක් හරි මේ ලෝකේ ඉන්නවා කියලා..🙂❤ අපේ රටේ මිනිස්සුන්ට මේවා මැජික් උනාට බටහිර රටවල හම සුදු අය කලු හමක් තියෙන අයව විවාහ කරගෙන හොදින් ඉන්නවා. අවශ්‍ය වෙන්නේ ආදරය විශ්වාසය තේරුම් ගැනීම විතරයි. එහෙම උනොත් අනිත් හැමදේම තමන්ට ලැබෙනවා. ඔක්කොටම කලින් තමන් තමන්ව කැතයි කියලා හිතන එක නවත්තන්න...😍❤❤ එහෙම හිතෙන වෙලාවට හිතන්න මට වඩා අඩුපාඩු තියෙන මිනිස්සු මේ ලෝකේ කොච්චරනන් ඉන්නවද කියලා.. අන්න එතකොට තමන්ටම දැනෙයි අනේ මගේ මොන අඩුපාඩුද කියලා.... 🙂❤❤
@chutisachi4097
@chutisachi4097 Жыл бұрын
මගේ කතාව වගෙ 😓😓 මමත් කලුයි මන් කලුයි කියලා මන් පොඩි කාලෙ ඉදාන්ම මෙ සමාජෙ කොන්වෙලා 😔 මන් යාලුවෙලා ඉදපු කෙනත් ඔය වගේම මාව දාල ගියා මන් කලුයි කියලා 🥺😔 අදටත් මන් විදවනව මන් කලු කෙල්ලෙක් උන නිසා කලු කෙල්ලෙක්ට මේ සමාජෙ කිසිම තැනක් නැ පුළුවන් ට්තරම් අපහස කරන්න විතරයි බලන්නෙ 😔😔 ඒත් එගෙම කරන්න එපා හැමෝම එකවගෙ උපදින්නෙ නැහැ හැමෝම එක එක විදියයි කලු කියන්නෙ අපි හිතල කරගනිපු දෙයක් නෙවේ නේ 🥺 මට නම් මන් කලුයි කියලා වැඩිපුරම විහිලු කරෙ කොල්ලො 😓👋🙂
@happysae9593
@happysae9593 Жыл бұрын
ඔයා යලු වෙලා හිටපු කෙනා ඔය කලුයි කියලා දාලා ගිය නම් ඔය හරිම වසනාවන්තයි . රුපෙට ආදරෙ කරන කෙනාට බැ කවවත් වෙනස් නොවි හොදට බලා ගන්න . 😊 .එයා දාලා යන්න ඇත්තේ අක්කට වෙන හොද කෙනෙක් හම්බ වෙන්න .👍
@apisanchare
@apisanchare Жыл бұрын
මමත් කලුයී එත් එක වෙනම ලස්සනක් කරගනන්🙈❤️
@buddhikaaruna623
@buddhikaaruna623 Жыл бұрын
ඇයි ඌට ඔයාගෙන් යාලුවෙන්න අහ අහ පස්සෙන් ආපු කාලේ ඒ කලු පෙනිලා නෑලුද? පස්සෙද පෙනිල තියෙන්නෙ. කොහොමත් පිරිමි ගතිය ඕක තමා මුලදී හරී හොදා.
@kavindijayarathna1022
@kavindijayarathna1022 Жыл бұрын
කලුයි කලුයි කියලා හිතන්නත් එපා කියන්නත් එපා.ඔයාට අපහාස කරන මිනිස්සු ජීවිතෙන් ඈත් කරන්න.හැමවෙලේම හිනා වෙලා සතුටින් ඉන්න.ධානාත්මකව හිතන්න ❤️❤️ ලස්සන කියන්නේ හැමෝටම සාපේක්ෂ දෙයක් ❤️
@harshanimaduwanthi3328
@harshanimaduwanthi3328 Жыл бұрын
@pujo redy මමත් ඔයා.වගේ..😔
@pradeepsenanayake7458
@pradeepsenanayake7458 Жыл бұрын
කැත උනත් ගැම්මෙන් හිටපන් 😌
@Prasa697
@Prasa697 Жыл бұрын
කලු කෙල්ලන්ට ඉස්සර ඉදන්ම ආස මන් 😁
@jayam1429
@jayam1429 Жыл бұрын
වැදගත් පනිවිඩයක් ... ස්තුති දුවේ පුතේ .. හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
@nethminavodya809
@nethminavodya809 Жыл бұрын
මම දන්නවා මමත් තලෙලුයි කියලා. හැබැයි මම පුදුම විදියට අහගෙන තියනවා කැතයි කියන වචනෙ . ඒ වචනෙ නිසා මට මාවම එපාවුණ වාර අනන්තයි. හැබැයි මම ටික ටික මට ඕන විදියට වෙනස් වෙනවා කවුරුත් වෙනුවෙන් නෙමෙයි. මම වෙනුවෙන්මයි. මගේ හිටපු boyfriend මට ගොඩක් පාරක් කියල තියෙනවා මම කැතයි කියලා. මම දැන් සමාජෙන් ඈත් වෙලා ඉන්නෙ. මම උපාදි 2ක් කරනවා දැන්. doctor කනක් වෙනවා. මාවත් පුලුවන් විදියට වෙනස්කරගෙන තව අවුරුදු 2කින් මව ප්‍රතික්ෂේප කරපු සමාජයට එනවා.
@drl495
@drl495 Жыл бұрын
බුද්ධියෙන් හිතන්නෝනේ හැමෝම යාලු වෙද්දි උනත් ,තමන් ඉන්න තත්වෙට ගැලපෙන කෙනෙක් එක්ක යාලු වෙන්න,මොකද කලින් හිටපු තත්වෙට වඩා අඩු කෙනෙක් එක්ක යාලු උනාම එතන ප්‍රශ්න ඇති වෙනවා වැල නොකැඩී.ඉතින් කාගෙවත් හිත් රිද්දන්නේ මොකටද යාලු වෙනකොට හොදට බලලා යාලු වෙන්න,එතකොට කාගෙවත් හිත් රිදෙන්නෙත් නෑ ,හිතුමතේ යාලු වෙලා ඒ කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් ඒක පිටින් දාලා breakup වෙනවා නම් ඒක මහා බොරු වැඩක් අනික පුරවගන්න පවත් ලේසි පාහසු එකක් නෙවේ ඒ නිසා යාලු වෙද්දි තමන්ට ,තමන්ගේ පවුලට තමන්ගේ හැමදේටම ගැලපෙන කෙනෙක් එක්ක යාලු වෙන්න හැගීම් වලින් නැතුව මොලෙන් තීරන ගන්න 🙂
@dineshpjayawardhana9051
@dineshpjayawardhana9051 Жыл бұрын
හුරේ.....කලු අපිට ජය වීවා 😂😂😂😂😂
@nimeshanihemachandra8534
@nimeshanihemachandra8534 Жыл бұрын
මටත් ඉන්නෙ මේ වගේ bf කෙනෙක් තමයි. මං කැතයි කියල එයා මාව පුලුවන් තරම් පහත් කරලා තමයි කතා කරන්නෙ. එයාගෙ අම්මා එයාලගෙ ගෙදරට මාව ගෙන්නගෙන හැමෝම ඉස්සරහ මාව ලැජ්ජා කරා මං කැතයි කියල. ඒත් එයා වචනයක් කිව්වෙ නෑ අදටත් කියන්නෙ එයාගෙ අම්මා කරපු වැඩේ හරි කියල. එයා හැමවෙලේම අනිත් කෙල්ලො වගේ පොශ් වෙන්න කියල මට බනිනව. මං එක්ක පාරෙ බැහැල යන්න කැමති නෑ. 😢😢 මාව එයාගෙ යාලුවෙක්ට පෙන්නන ලැජ්ජයි. නිතරම මට මතක් කරල දෙනවා මං කැතයි කියල. මං දන්නවා මං කැතයි කියල ඒත් කැත කෙල්ලෙක්ට ආදරේ කරන්න සුදුසු නැද්ද කවදාවත් 😢😢
@tharutharupresadi
@tharutharupresadi Жыл бұрын
කවදාවත් කෙනෙක්ගේ අවලස්සනක් හෑල්ලූ කරන්න යන්න එපා ...ලස්සන නැති කෙල්ලෝ ගාව මනුස්සකම ආදරය උපරිමයෙන් තියෙනවා ...මාත් ගොඩක් කැත කෙනෙක් එත් මගේ ලස්සන දැකල මට පන වගේ මගේ කොල්ලා මට ආදරය කරනෝ කැතයී කියලා නෑ කවදාවත් 🙂ඒ ආදරය යට මම ගොඩක් ආදරෙයී ❤️✨️ශශී
@K9ine-ph7js
@K9ine-ph7js Жыл бұрын
කලු උනාට නං මොකද ඒක කොහොම හරි makeup වලින් සුදු කරගන්න පුලුවං ඒත් මේකප් වලින්වත් හදන්න බැරි plastic surgery වලින් විතරක් හදන්න පුලුවං පෙනුමක් තියෙන මං කොහොම දුක් වෙන්න ඕනිද🙂💔
@kalingabandara152
@kalingabandara152 Жыл бұрын
කළු බෝලයක් වගේ කෙල්ලක්ට ආදරේ කරන මම ❤️😘 අම්මා කෙනෙක් වගේ මාව බලාගන්නෙ 😘😘
@statusmusicofficiallk1798
@statusmusicofficiallk1798 Жыл бұрын
Barrel wlta aasai wage
@nipunithennakoon8118
@nipunithennakoon8118 Жыл бұрын
මේ වගෙ ශරීර ප්‍රමාණය ,වර්ණය වගෙ දේකට උපහාස අපහාස කරන මිනිස්සුත් ඇති ඒත් අපි ඉස්කෝලෙ යන කාලෙවත් ඉන්පස්සෙ උසස් අධ්‍යාපනයට විවිධ ආයතන වලට ගිහින් තියෙනව ඒවගෙවත් එහෙම කාටවත් අපහාස කරනව දැකල නම් නෑ ...♥️ කෝමවුනත් හැමෝටම ආදරෙන් සලකන්න ඕන
@heshanvithanage4185
@heshanvithanage4185 Жыл бұрын
ඇත්තටම ආදරේ කරද්දි රූප වැඩක් නෑ බන්,ලස්සන තියෙන ගොඩක් අය ලග හිත් පිරිසිදු නෑ,අනිත් එක තලෙලු කෙල්ලෙක්ගේ තියෙන්නේ මාර ලස්සනක්,අනිත් එක ක්‍රිම් ගාලා සුදු වුන කෙල්ලොන්ට වඩා තලෙලු කෙල්ලො මාර ලස්සනයි,මර ලුක් එකක් තියෙන්නේ🥰♥,ලංකාවට උරුම පාටනේ🥰♥
@shehandilusha6496
@shehandilusha6496 Жыл бұрын
අනිවාර්‍යෙන්ම. ලස්සන කියන්නෙ නිකන්ම නිකන් වචනයක් විතරයි. ලස්සනෙන් ආදරේ මනින්න බෑ.
@melanianuradha2539
@melanianuradha2539 Жыл бұрын
මේම කරන මිනිස්සුන්ට බලලා හැදෙන්න තමයි මේවා දාන්නෙ.මේකෙ කමෙන්ට්ස් දාපු අය බැනගෙන තියෙන්නෙ ඒ ගැනු ලමයා නොදැනුවත්ව මේ වීඩියෝ එක කරා වගේ.ඒත් එයාලගේ මහන්සියේ යටි අරමුණ දැනගෙන කතා කරන්න.දවස් ගානක් මහන්සි වෙලා සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න හදන මේ තරුණයින්ගේ වැඩේ අගය කරන්න.එක තප්පරෙන් ටයිප් කරන කමෙන්ට් එකකින් එයාලගේ මහන්සිය වතුරේ යවන්නෙ නැතුව
@apisanchare
@apisanchare Жыл бұрын
Oya kathawa kollata adalai😪💔
@piumidilhani9337
@piumidilhani9337 Жыл бұрын
කලු නම් මොකටද යාලු උනේ කලිම් 😶💔හොද කතාවක් 🙏❤️
@Teehi_Reha
@Teehi_Reha 7 ай бұрын
කොල්ලො කෙල්ලන්ට බනිනවා කෙල්ලො ක්‍රීම් ගගා සුදු වෙන්න හදනවා කියලා.ඒත් සමහර ගෑනු ලමයින්ට කොල්ලො කියන කතා හින්දම එයාලා ලස්සන වෙන්න දගලනවා.මොනවා කීවත් දැන් සමාජෙ සුද පස්සෙන් තමා යන්නෙ🥺 හැමෝම ලස්සනයි හැමෝටම මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා🥰
@IsharaNishadi-f1o
@IsharaNishadi-f1o 4 ай бұрын
Eka aththa ❤
@niroshangunathilaka7581
@niroshangunathilaka7581 Жыл бұрын
කලු කෙල්ලො ලස්සනයි​
@nethmaiduwara
@nethmaiduwara Жыл бұрын
ඇත්තටම කලු කෙල්ලන්ගෙ අමුතු ලස්සනක් තියෙනවා
@gayankumara2501
@gayankumara2501 Жыл бұрын
කලු ...මම ගොඩක් ආදරය කරන පාටක්...මගේ මැනික එයත් කලුයි හැබැයි මම එයාව බැන්දා ගෙවල්වලින් එපා කියද්දිත් අදටත් මම පන වගේ එයාට ආදරෙයි..එයා තමයි මගේ දෙවැනි අම්මා..මම ගොඩක් ඇත්තටම කලු කෙල්ලන්ට කැමතියි මොකද සුදු කෙල්ලන්ට වඩා කලු කෙල්ලන්ගේ හදවත අවංකයි,ඒ වගේම ඹ්නෙම දෙයක් ,දුකක් දරාගන්න මාරම සිතක් තියෙන්නේ..අනික තමා හදවත ලස්සන අයගේ රුපේ ලස්සන නෑ,හැබැයි රුපේ ලස්සන අයගේ හදවත ලස්සනත් නෑ...රුපේටයි ,මුදලටයි ආදරේ කරන අයට අවසානේදි දුක තමයි උරුම වෙන්නේ ...
@shenaliperis1285
@shenaliperis1285 Жыл бұрын
ඇත්තටම මට මේක දැක්කම මාව මතක් උනා මං ආදරෙ කරපු කෙනත් මෙ වගෙම මට කරා එයාගෙ පව්ලෙ අයත් මාව මැන්නෙ මගෙ පාටින් මොකද එයාගෙ පොත්තෙ සුද නිසා...ඒත් එයාලා නිසා අද මගෙ ජීවිතෙ ගොඩක් දේවල් ඉගෙනගෙන ලස්සනට ගෙවනවා මන් මගෙ පාටට ආදරෙයි හැම කෙනාටම තමන්ට ලැබුනු ආවේනික ලස්සනක් තියෙනවා කොච්චර සුදු වෙන්න ක්‍රීම් තිබුනත් ඒවා මන් ගාලා සුදු උන් නැ අදටත් ,පොත්තෙ සුද හොයපු එයාටත් දවසක වෙන්නෙ මෙ ටිකම කියලා මන් හොදින්ම දන්න නිසා මට දුකක් නැ ...තව මෙ වගෙ අත්දැකීම් වලට මූන දුන්න මූන දෙන ගෑනු ලමයි ඇති, කිසිම වටිනාකමක් නැති නොවැදගත් සමහර කොල්ලො නිසා උන්ට ඕන විදිහට ඇයි තමන් වෙනස් වෙන්නෙ ? තමන් වෙනස් වෙන්න තමන්ගෙ රූපෙ වෙනස් කරගන්න පොඩ්ඩක්වත් මහන්සි වෙන්න එපා කවුරුත්ම නිසා තමන් ඉන්න විදිහටම අවංකව කැමති වෙන කෙනෙක් ඇති කොහේහරි .. හැමදේකදිම අවංක වෙන්න එ ඇති ස්භාදහම සලකයි ඔයා ලස්සන නැ කියලා වෙන රූප හොයන් යන අයට යන්න දෙන්න පුළුවන්නම් ඔයාම යන්න උදව් කරන්න නමුත් ඔයාගෙ හිතෙ තියාගන්න මේ තාවකාලික බව...පිට කවරෙන් පොත් තෝරපු මිනිස්සුන්ට ගොඩක් වෙලාවට හොද අර්ථවත් පොත් මගහැරෙනවා ඔබේ පාට කුමක් වුවත් ඔබ අවංක නම් වටිනාකම හදුනගෙන ජීවත් වෙන්න....
@sanju750
@sanju750 Жыл бұрын
ආදරෙ කරන්න කලින් දැක්කෙ නැද්ද කලුයි කියලා මාත් අදරේ කරන කෙනා කලුයි එත් ඇයි පාටකින් මිනිස්සු මනින්නෙ එයාගෙ රූපෙ නැති ලස්සනක් හිතේ තියනව අවුරුදු පහකටත් කිට්ටුයි අපේ ආදරේට මන් තාමත් එයගෙන් දකින්නෙ එදා දැකපු ලස්සනමයි ❤️❤️❤️
@nilmini7678
@nilmini7678 Жыл бұрын
මට ඔය වගේම දේයක් වුනා ... කමක් නැ ඉතින් මම දැන් සතුටින් ඉන්නවා තනියම ජිවිතයෙ
@misaripiyathissa4221
@misaripiyathissa4221 Жыл бұрын
මමත් යාලු වුණ කාලේ කලුයී,කැතයී..හැබැයි මගේ බොයී පෙන්ඩ් කවදාවත් හිත රිදෙන කතාවක් කියල නෑ..හැමදාම කීවේ මම ලස්සනයී කියලා...😍❤ඒ නිසාමද මන්ද...මම ලස්සන වුණා.🥰 අපේ ආදරේට අවුරුදු 9 ක් දැන් 😍❤
@chamathgunathilake5602
@chamathgunathilake5602 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි ❤❤❤❤ 0:01
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
එයාම අර කෙල්ලට කැතයි කියලා කියලා ඊට පස්සෙ අන්තිමට බාහිර පෙනුමට අපහාස උපහාස කරන්න එපාලූ .අනේ අනේ කෙල්ලේ 🤦😂😂
@cheezzslize39
@cheezzslize39 Жыл бұрын
අඩේ උඹ serious ද?
@krishank5437
@krishank5437 Жыл бұрын
කලු කියන්නෙ වෙනම ලෙවල් එකක් සුදු අය ගාව නැති mandly look එකක් තියෙන්නෙ කලු අය ලග මගෙ තියෙන එක weakness එකක් කලු අයට වහ වැටෙනවා කලු කෙල්ලො කියන්නෙ ඒක වෙනම ලෙවල් beauty ekak
@harshanipriyadarshani1779
@harshanipriyadarshani1779 Жыл бұрын
ඔය කොච්චර ආදර්ශයක් දුන්නත් කලු කියන්නෙ කැතයි කියන එක මේ සමාජෙන් අයින් වෙන් නෑ.ඒ අපහාසේ වේදනාව ඒ සුදුයි කියලා ඔලුව උදුම්මාගත්ත උන් දන් නෑ
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 Жыл бұрын
Atta , mehema video hadn eken wenneth ,tw e dewl wadi wen 1 witri🥱
@kesharasamarakoon3842
@kesharasamarakoon3842 8 ай бұрын
kalu aya lassanai matanam amuthu look ekak thiyanawa 😊😊😊
@k.h.mahendrakumara.209
@k.h.mahendrakumara.209 Жыл бұрын
කලු නෙවි අද වැදගත් ⁣වෙන්නේ යහමින් අත-මිට සරැ වීම සතුටින් සැනසිල්ලේ ඉන්න සල්ලි ඔිනමයි... නැතිනම් මානසික පීඩනය ඇතිවෙනවා
@norafernando-6276
@norafernando-6276 Жыл бұрын
ඒ අතින් මගේ කොල්ලා expert එයා මට හැමවෙලේම කියන්නේ කලු කෙල්ලෝ ලස්සනයි ඔයා ගොඩක් ලස්සනයි කියලා ❤❤
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
ඌ අමාරුවෙන් එහෙම වෙන කෙල්ලෙක් සෙට් වෙන්නැති නිසා හිත හදන් කියනවා ඇති🤣🤣
@norafernando-6276
@norafernando-6276 Жыл бұрын
@@Cuteboochy ඒක නම් එයාගෙන් අහන්න වෙනවා 😂😂
@DahamSa7
@DahamSa7 Жыл бұрын
කලු අයට දැන් ඔහොම කියන්නෑ .හැබැයි මහත් අයට ... හැමෝම ඉස්සරහා බැරල් එකක් කියලා කතා කරලා උඹලා හිනා වෙද්දි අපේ හිත් යකඩ වෙලා තිබ්බෙ නෑ.😊
@wathsalaprasadi3375
@wathsalaprasadi3375 Жыл бұрын
හැමෝටම ස්වභාවධර්මයෙන්ම ලැබුණු පාටක් තියෙනවා ... ඒ හැම පාටක්ම ලස්සනයි, එකිනෙකට වෙනස්... හැමෝම සුදු වෙන්න ඕන නම් ඇයි ස්වභාවධර්මය වෙනස් පාට මැව්වෙ... හැම පාටක්ම ලස්සනයි,ලැබුණු පාට ලස්සනට බලාගන්න... ❤️
@priyasahnnsanju294
@priyasahnnsanju294 Жыл бұрын
කලු කෙල්ලොන්ගේ ලග තියෙන ආදරේ පොත්ත සුදු උන්ගේ නැහැ අත්දැකීමෙන් කියන්නේ .......ලග තියෙන දේ ආරක්ෂක කරගන්න බලන්න පෙනුමකින් මනුෂ්‍යත්වයක් මනින්න එපා එක තමන් විසින් තමන්ට කරන ද්‍රෝහිකමක්💔😥 එච්චරයි
@prasannajayasinghe6106
@prasannajayasinghe6106 Жыл бұрын
මොන පිස්සුද දෙමළ කේල්ලෝ කොච්චර ලස්සනද දැක්කම මට පිස්සු වැටෙනවා කළු වල අමුතු ලස්සනක් තියෙනවා ❤️❤️❤️❤️😍😍😘😘😘
@chathurijayangani9743
@chathurijayangani9743 Жыл бұрын
කළු වුනාට එයා ලස්සනයි 😍❤
@anjanadesilva6150
@anjanadesilva6150 Жыл бұрын
කලු කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 💪❤️
@tharuproduction4501
@tharuproduction4501 Жыл бұрын
මිනිස්සුව අපහසුතාවට පත් කරන්න එපා යකෝ පව් කලු කියන්නෙත් පාටක් තමයි සුදු කියන්නෙත් පාටක්. උබල ඔය වීඩියෝ එක කරේ මෝටිවේශන් එකට වෙන්න පුලුවන් තින්කින්ග් එක වෙනස් කරන්න වෙන්න පුලුවන් ඒත් ඉතින් ඔය වගේ සෑහෙන්න කලු උන්ට බර බර කෑලි දදා නෝන්ඩි දාලා පස්සෙ සුදු කෙල්ල අර කොල්ලව දාල යනව වගේ මෝඩ පහේ චූන් එපියක් දැම්මා කියල මේකෙ ඉන්න සමහරුන්ගේ අදහස් වෙනස් වෙන්නෑ ඌට උන දේට වඩා අර කෙල්ලට වීඩියෝ එකේම අපහස කරානේ බං 😂😂ඌට උනේ හෙන පොඩි දෙයයි උබල මේ කරන ඒවලින් කලු මිනිස්සු තවත් අපහසුතාවට පත් වෙනව පව් 🥺
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 9 ай бұрын
කැත අය හිටියෙ නැත්තම් ලස්සන උන් කැපිල පේන්නෙත් නෑ හුම් 🥲
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
හමේ පාටින් කෙල්ලෙක් ලස්සන ද නැද්ද කියලා තීරණය කරන්න බෑ,මං නම් ලස්සන තීරණය කරන්නෙ ෆිගර් එකෙන් 😊
@arunisamadara4991
@arunisamadara4991 Жыл бұрын
දැනට අවුරුදු 7akata කලින් මම ගොඩාක් ketui කෙට්ටු nisa mama ගොඩාක් ketai ගොඩාක් aya ape අයියාට keuwa වෙන kellak hetiyama නැද්ද ගොඩාක් දේවල් keuwa at aiya කවුරුත් keyana දේවල් ganam gatte ne den mama කලින් වගේ newai mama mahatai den mama lassana වෙලා ape denna lassana podi wedin එකක් aram den ගොඩාක් satutin ennawa
@Kelum1980
@Kelum1980 Жыл бұрын
කළු අය සහ සුදු අය දෙගොල්ලොම ඉන්නවා කැත අය. ඒ වගේම දෙගොල්ලන්ගෙම ලස්සන අයත් ඉන්නවා. කැතනම් කැතයි ලස්සනනම් ලස්සනයි, ඒක පුචානම් කතා කියල වහන්න බැහැ...
@nayomipriyasadi2329
@nayomipriyasadi2329 Жыл бұрын
මම තලෙළුයි. මගේ hubby ගොඩක් කළුයි. හැබැයි මම එයා එක්ක පාරෙ යන්නෙ හරි ආඩම්බරෙන්. ඒ පාට හරි unique. කළු පාටට හිනා වෙන්නේ මෝඩයන් තමයි.
@stormyvoyage1813
@stormyvoyage1813 Жыл бұрын
For me the dark girl here is so beautiful!!!👌 🇱🇰
@pranodisuranga
@pranodisuranga Жыл бұрын
කලු කියන්නෙ පාටක් විතරයි .ඒත් කඩේකට ගියත් brand new නම් black තමා ❤️
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ඒ උනාට එයා ලස්සනයි
@m.d.n.8548
@m.d.n.8548 Жыл бұрын
Hi
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
කළු සුදු නෙමෙයි හොද ගති ගුණයි,හොද හදවතයි තමයි තියෙන්න ඕනී..❤
@ssd4611
@ssd4611 Жыл бұрын
මං ආදරේ කරන කෙනත් ගොඩක් කළුයි. ඒත් මම නම් හිතන්නේ කළු කියන්නේ පාටක් විතරයි. ඒක ආදරේට බාධාවක් වෙන්න බැහැ. 🥺❤️
@Chamara283
@Chamara283 Жыл бұрын
Kalu kollo sudu ayata wada fatta look.kalu kiyanne brand ekk ❤️❤️❤️❤️❤️❤️
@chethanalakruwani8161
@chethanalakruwani8161 Жыл бұрын
White වලට වඩා black label ගොඩක් මිලයි... මිනිස්සුන්ගෙ දකින විදිය වෙනස් උනා නම් මේ ලෝකෙ කැතයි කියන්න මනුස්සයෙක් නෑ...
@zk7110
@zk7110 Жыл бұрын
Black label godak mila unata ganne aduwen saho 😁
@chethanalakruwani8161
@chethanalakruwani8161 Жыл бұрын
@@zk7110 quite eka dann minissu nm hoyannema black label thamai sagoo
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
කලු කෙල්ලන්ව ගනන් ගන්නෙ නෑ බන්🤣🤣
@chethanalakruwani8161
@chethanalakruwani8161 Жыл бұрын
@@Cuteboochy adoo adoo 😂😂
@sandipalakshan3162
@sandipalakshan3162 Жыл бұрын
කලු උනත් සුදු වුනත් අපි හැමෝම මනිස්සු එ්ක හොන්දිට මතකතියා ගන්න ඔනා
@ravini848
@ravini848 Жыл бұрын
මට උනේ ඕකෙ අනිත් පැත්ත මන් උපතින්ම සුදුයි අපේ පන්තියෙ හිටියෙ ගොඩක් කලු අය ඒ නිසා මාව කොන් කලා මන් එදා හොදටම ඇඩුව...පුදුම කුහක ලමයි ටිකක් හිටියෙ සුදු නිසා අනිත් උන්ට මාව පේන්න බෑ...මන් නැටුම් කලේ නැටුම් මිස් හැමතිස්සෙම මට හින්ට් ඇරිය පොත්ත රතු උනාට වැඩක් නෑ නටන්න බෑ කියල අර කලු ලමයි නටන්නෙත් නෑ ඒ උනාට එයාලට මුකුත් කියන්නෙ නෑ අපේ ඉස්කෝලෙ කලු කට්ටිය මාර උඩ ඉන්නෙ කලු උන් ගොඩක් ඉන්න තැනකට සුදු කෙනෙක් ගිහින් බලන්න ඕනෙ උන්ගෙ පැලියාව මොනව උනත් සුදු උන්ගෙ හිත් වල කුහක කම් නෑ
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 3 ай бұрын
ඇත්ත මේ දේ මාත් දැකලා තියෙනවා. බහුතරයක් කළු අයගෙ ගතියක් තමා සුදු අය පහත් කරලා කතා කරන එක. මේක නෑ කියන්න බෑ. දැන් මේ වීඩියො එකට දාලා තියෙන්නෙත් ඇරියස් කවර් කරන විදිහෙ කමෙන්ට්
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
හරියටම හරි කලුද සුදුද කියන එක නෙවෙයි වටින්නේ ❤ ලස්සන
@shiromipriyadarshika921
@shiromipriyadarshika921 Жыл бұрын
Kawuru th katha nh hamoma lassanai..kalu kiynne katha wenna hethuwak newi pin patak eka amutuma lassnak...loke inna hamoma lassanai🥺♥️
@nilanthideepika3930
@nilanthideepika3930 Жыл бұрын
හැමදේකම හොදම බ්‍රෑන්ඩ් එක කලු 🌹😙
@nishanthakumara2769
@nishanthakumara2769 Жыл бұрын
මම නම් කවදාවත් දැකලා නැහැ කලු කෙල්ලන්ට මෙහෙම සලකනවා මේ වගේ අය සමාජෙ වැඩි දෙනෙක් නෑ
@HD-pr3by
@HD-pr3by Жыл бұрын
Mata nam oya inna ganu lamaya harima lassani.harima cute. Lassana kiyanne sudu wen eka nemei. Man nam mage thalelu patata hari kamathi.😊💖
@nishanthakumara2769
@nishanthakumara2769 Жыл бұрын
සුදු කෙල්ලන්ට වැඩිය ලස්සනය කළු කෙල්ලොත් ඉන්නවා
@Madaraweerasingha
@Madaraweerasingha 5 ай бұрын
කෙනෙක් කලු වෙලා උපදින්න මං දන්න විදියට හෙතු දෙකක් තියෙනව.. එක්කො පික් පවු අනුව.. නැත්නම් ජාන වලින් . සුදු හැමෝම ලස්ස්නයි කියන්න බෑ අනේ.. පට්ට කැත අය ඉන්න්ව.. පාට කියන්නෙ මොකද්ද ඒක වැඩක්ම නැති දෙයක්😂.. තමන්ට ලැබිල තියෙනදේවල් වලින් තමන්ගේ personality එක හදාගන්න කොයි විදියට ද දන්න්වද තමන්ව දැක්කම මටත් අරය වගේ වෙන්න ඕන කියන ගානට.. කවදාවත් තමන් කැතය්කියල හිතන්න දගලන්න එපා. ඒකෙන් කියන්නෙ ඔයා ඔයාගැන තෘප්තිමත් නෑ කියන එක.තමන්ට ලැබිල තියෙන පුංචිදේ ගැන හරි සතුටු වෙන්න.. ♥️
@thili-x5p
@thili-x5p Жыл бұрын
හොද පනිවිඩයක් ලබා දුන්නා මෙ වැඩ සටහන______♥️♥️😏💐 අද කාලෙ අලි ඔලුවෙන් ඉන්න කෙල්ලො __කොල්ලොන්ට හොද පාඩම් 😏♥️💐🌺__ලස්සන කැත අදාල නැ බම් මනුස්සයෙක්ට ලව් කරන්න ..ගොබ්බ හැත්ත ♥️🌸😅
@dammikapriyadarshani-vj5wr
@dammikapriyadarshani-vj5wr 9 ай бұрын
මමත් කලුයි ..හැබැයි මට ඉන්නවා සුදුම සුදු හස්බන්ඩ් කෙනෙක් අවුරුදු 10 කටත් වඩා ආදරෙන් බලාගත්ත කෙනෙක් කවදාවත් කියලා නෑ මන් කලුයි කැතයි කියලා ..එයා සුදු කෙල්ලෙක් දිහා බලන්නෙවත් නෑ මට පනටත් වඩා ආදරෙයි ... ලෝකේම හිනාවුනත් එයා ආසම පාට කලු ...මගේ ඇස් වලට ආදරෙයි එයා
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 Жыл бұрын
කවදාවත් ඔබ කළු සුදු කියලා ආඩම්බර වෙන්න වත් දුක් වෙන්න වත් එපා,කළු කියන්නෙත් ලස්සනක්, සුදු වෙන්න ක්‍රීම් ගෑවොත් ඒක ඔබේ උපන් සමට ගැලපෙන්නේ නැහැ, කණගාටු නොවී ඔබ ඔබට ජීවත් වෙන්න තෙරුවන් සරණයි ❤️
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Padiri Production - Are Gathi Nare
19:05
Padiri Production 'පදිරි'
Рет қаралды 1 МЛН