තොමට ළමයෙක් දුන්නෑ | උඹ මහා කරුමක්කාර ගැනියෙක් | Tele Story | EP 01 | Sachini Dilhara | Drama

  Рет қаралды 360,879

Tele Story

Tele Story

Күн бұрын

Пікірлер: 110
@nishaminieanuradhika
@nishaminieanuradhika Жыл бұрын
මෙහෙම පිරිමි ඉන්නවා..ඇත්ත ජීවිතවලත්..😊ඉගෙන ගත්තට මොලේ නැති ගෑනු කිව්වට, ආදරේ ඉස්සරහ මහ දුකක් විදිනවා
@wdwdhb3274
@wdwdhb3274 Жыл бұрын
ගෑණු උනත් පිරිමි උනත් පරස්තාවට කලින් රස්සාව හොයන් ඉන්න ඕන
@Charu_girl-i8j
@Charu_girl-i8j Жыл бұрын
සචිනි අක්කා සුපිරියටම ඇක්ට් කරනවා❤එයාගෙ රගපෑම සීරීයස්
@SuraniHerath
@SuraniHerath 23 күн бұрын
ගැහැණුන්ට ගහන්නේ කොන්ද පන නැති පිරිමි 😂😂😂
@aanisrimaamarasinha3856
@aanisrimaamarasinha3856 Жыл бұрын
ගැහැණියක් උණ පලියට පිරිමින්ගේ ගුටි කන්න ඕනද ගැහුවොත් ගහන සයිස් එකට ඉන්න නැත්තං හැමදාම බයේ තමයි ඉන්න වෙන්නේ මගේ මහත්තයා නම් දෙවියෙක් වගේ හරිම හොඳයි
@RaniPathrana
@RaniPathrana Жыл бұрын
👍🎉❤
@Chandrani-v4m
@Chandrani-v4m 11 ай бұрын
Ane waasanawan❤❤
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ 8 ай бұрын
Hm eka attha ath un ekka apita ottu wenda amrui bona මිනිස්සු bila ne ghnne ganunta mun nobi ganunta ghnne atthtma hamdema karla dena ඔළුව path karn inna ganu kath ghna piriminta nan hodak wenda epa sakkili මිනිස්සු
@ImashaImasha-uu2zf
@ImashaImasha-uu2zf 3 ай бұрын
මං වගේ හිතන අය ඉන්න එක ගැන සතුටුයි
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
මට ගැහුවොත් නම් ඔහොම බැදපු කාලෙක මන් නම් මිනිහා මිනිහා කියලා බලන්නෑ..දෙනවා දොබෙන් යන්න😂.අම්මා තාත්තා අපිව එක එකාගෙන් ගුටිගහන්න හදලා නෑනෙ.අනික ගෑනු ගෑනු කියලා ගහනකන් බලන් ඉන්න තරම් මන් නම් අහිංසකත් නෑ😂
@kanchanavimukthi9682
@kanchanavimukthi9682 Жыл бұрын
Oya kauda kiyala nam danne.mamath me wagema thama karuma jivithayak gewanne.meken nidahas wennath be Mata daruwo nisa.hemadama duk widinnath be.plzz udau kranna.
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
@@kanchanavimukthi9682 daruwo nisa kiya kiya nikan vidawanawata wada leesi nadda ekko daruwo ekka paththkt wenna thamant hamba krn knna rassawak ehma thiynwa nm Daruwo ekkawath sathutin inna Eka eka minihagen guti kannep Gahanna awoth thamangeth athapaya thiynwa ne kelala daanna ahuwena ekakin.ehemai kiyla moka unath marenna ghnna ynnep නයා උනත් පෙනේ කරාමයි නයා කියලා අදුරගෙන මිනිස්සු බය වෙන්නේ..e nisa ඔයාට අගතියක් වෙන හැම තැනකදිම ඒ මිනිහගෙ වැරදි නම් ගැහුවොත් ගහන්න ඔයාටත් අයිතියක් තියනවා..එහෙම ගෑනුන්ට අත උස්සන්නෙ පිරිමිත් නෙවෙයි.ගුටි කකා ඉන්න ලැජ්ජා නැද්ද?ගැහුවොත් දත් දෙක තුනක් කැඩෙන්නම ආපස්සට ගහන්න
@ourdream4348
@ourdream4348 Жыл бұрын
ඔවු ඈ දෙනව ඉතිම් අතින් මිනිහ කියල බලන්නෙ නෑ😂
@lakshanibandara7764
@lakshanibandara7764 Жыл бұрын
Oyanm Marai aah 😅👍
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 Жыл бұрын
​@@kanchanavimukthi9682 Hari simple nangi, Ethanin eliyata bahala yanna, gihin sudusu Kam anu job ekak hoyan jeewath wenna..thaman Thaman wenna gawurawayak denne nathi adarayak denne nathi pirimi laga thuttu dekata watenna epa
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
ආදර්ශමත් හොද තාත්වික රන්ගනයන් ❤
@nilanthi22nila93
@nilanthi22nila93 Жыл бұрын
මං නම් ඉදියි ගුටි කාලා 🤣🤣.. අතට අහුවෙන එකෙන් දීලා අරින්නේ... ඇයි යකූ උන්ගෙන් ගුටි කන්න අපි... 😂😂😂
@lasithavikum3048
@lasithavikum3048 Жыл бұрын
කවුරු කොහොම කිව්වත් ඉතින් පිරිමි කෙනෙක් කැමතියි තාත්තෙක් වෙන්න මගේ අම්මයි තාත්තයි මට දෙන ආදරේ හැටියට මට තේරෙනවා ඒක මොනවාගේ හැඟීමක්ද කියලා
@AnomaVijeekoon-ud6ef
@AnomaVijeekoon-ud6ef 11 ай бұрын
මේවා බලනකොට marry කරන්නත් බය හිතෙනවා.
@123fg33
@123fg33 17 күн бұрын
Hy ?
@prathifVikram
@prathifVikram 7 күн бұрын
Hmm
@DanukaMadushan-v5g
@DanukaMadushan-v5g 14 күн бұрын
මාරම වටින කතාවක් කියලා දෙනවා එ ටික වෙිලාව ඇතුළත ජිවිතය හරිම පුදුම දෙයක් අපි දිලා තියන විදිමට අපට ලැබෙිනවා
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Жыл бұрын
ළමයි නොහැදෙන විධියට ඉදල හරි හස්බන්ඩ් ගෙ අවශ්‍ය තා වලට ඉඩ දෙන්න ඕන හොඳ බිරිඳ ක් නම්.
@sithilovechani2930
@sithilovechani2930 Жыл бұрын
Maru maru. Ada kaale wena ewa oyala lassanata ragapanawa
@Sadaninawodya
@Sadaninawodya 4 күн бұрын
ඉගෙන ගෙනත් ජොබ් එකක් නැති උනාම දැනෙන හැගිම ගැන මට හොද අත් දැකිමක් තියනවා 😔
@sitharamaduwanthi2608
@sitharamaduwanthi2608 Жыл бұрын
තිරිසන්නු කියන්නෙ මුන්ට තමයි සත්තුන්ට නෙමෙයි 😢😢😢
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
😂😂😂මන් බදින්නෑ හැබැයි අතක් හරි ඉස්සුවොත් දෙනවා රෙවෙන්න 😂😂
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
ඔයා ට ගහන්න පුලුවන් ගහලා ඒ මිනිහත් එක්ක ඉන්න බෑනෙ...😂
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
@@Shamsacrifice... 🤣🤣🤣🤣🤣 හා කො හාකො අතනත් comment එකක් දාලා මෙතනත් ආවා
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
@@nipuniumanda2973 ඔව් ඔයත් මට පේන්නෙ දරුණු කෙනෙක් ද කොහෙද...😂😂
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn Жыл бұрын
අන්න කතාව,😂 මරල හිරේ ගියත් කමක් නැහැ මෙහෙම එකෙක් එක්ක ඉන්නවට වැඩිය
@kgvdinusara6886
@kgvdinusara6886 5 ай бұрын
ubawa marala hsbgaawi yako..😅😅❤
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
සමහර පිරිමින්ට හැම ප්‍රස්නයකටම අල්ලා ගන්නේ නෝනාව....
@manjulabandara591
@manjulabandara591 Жыл бұрын
ගෑනුන්ට ගහන එක නම් ගොඩාක් වැරදි . හැබැයි ගැහැනු අයත් තේරුම් ගන්න ඕනි
@comarimo5993
@comarimo5993 Жыл бұрын
මරූ. අනේ. ලස්සනයී❤❤❤
@GeethikaUser
@GeethikaUser Жыл бұрын
පව්ලක් නඩත්තු කරන්න බැරි නම් ගෑනියෙක් නොගෙන ඉන්න ඕන....අහිසක ගෑනු ගෙනත් උන්ට වද දෙන එකා පිරිමියෙක් නෙමෙයි...ගෑනුන්ගෙන් ජීවත් වෙන්න හදන එකත් පිරිමියෙක් නෙමෙයි
@chamodimadubashini1181
@chamodimadubashini1181 Жыл бұрын
Sachinige acting maru
@dulashasadunika7178
@dulashasadunika7178 25 күн бұрын
අපි ප්‍රර්තනා කරන්න ඔනි අපෙ ජිවිතයට හොද කෙනෙක් ලැබෙන්න කියලා ❤😊
@Imasha_Welivita
@Imasha_Welivita 17 күн бұрын
කසාද බැන්දම wife ට job එකක් තිබ්බත් නැතත් මිනිහ දැනගන්න ඕන සලකන්න .😊
@sihinanirmal9802
@sihinanirmal9802 Жыл бұрын
supiri loku therumak thiyena kathawak
@indianactersfans654
@indianactersfans654 Жыл бұрын
මේකෙ comment දැක්කාම තේරුණේ,"කෙල්ලො හිතුවටත් දරුණුයිනෙ බං😢"
@SaumyamadhushaniRathnasiri-p9h
@SaumyamadhushaniRathnasiri-p9h 25 күн бұрын
😂😅
@uchihadilini9688
@uchihadilini9688 6 ай бұрын
මිනිහා කන්න දෙනවා කියලා ගැනී ගුටියන්න ඕනෙද?? හොද වැඩේ. කසාද කරගන්නවා job එකක් හොයන් ස්තාවර නොවී. කවදාවත් මිනිහව විස්වාස කරලා රස්සවක්වත් නොකර ඉන්න එපා.
@Naturerosaliya
@Naturerosaliya Жыл бұрын
බෑ කලන moment එක 😂
@ParamiHerath-b4i
@ParamiHerath-b4i Жыл бұрын
Miniho okkoma ekai. Oni epakam walata witharai gani lagata enne. Anith welawata ganiwa penna ba. 😢
@MkmImzamam
@MkmImzamam 23 күн бұрын
Hii
@Manee248
@Manee248 Жыл бұрын
Acting nam maru akkiiii❤❤
@sewwandi-c5q
@sewwandi-c5q Жыл бұрын
මං නමි ගහනවා එක එකාගෙන් ගුටි කන්න පුලුවන්ද අපිට නැත්නමි හැමදාම බයේ තමා ඉන්න වෙන්නේ ගෑණු කියලා ගුටි කන්න පුලුවන්ද අපිට මම නමි බැන්දොත් එහෙම බයේ නමි ඉන්නෑ එහෙම හිටියොත් හොඳට තියෙයි
@kgvdinusara6886
@kgvdinusara6886 5 ай бұрын
Wade Kiynne Naraka kollonta thamai hoda Ahinsaka kello set wenne..Ahinsaka kollonta set wenne Narakama kello thika..🥲🥲
@kelumkumara9900
@kelumkumara9900 Жыл бұрын
Hamadamat supere tamai..❤❤❤
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
බෑලු කලණ😂😂😂
@Bvhgh-mw6bn
@Bvhgh-mw6bn Жыл бұрын
මෙච්චර Content Quality Channel එකක් වෙලත් ඇයි මේ Subscribe අඩු 🤔
@hashinimadushika8350
@hashinimadushika8350 Жыл бұрын
❤❤❤❤
@lihinihimeshafernando749
@lihinihimeshafernando749 Жыл бұрын
Lamai nam nathi ekamai hoda. Dan inna lamai api vage ammata thattata adare, respect naaa. man teacher kenek nisa experience eken dannava eka
@SajithRupasingha
@SajithRupasingha Жыл бұрын
ගොඩක් ගෙවල් වල ඔහොම තමයි
@AjithKumara-r9l
@AjithKumara-r9l Жыл бұрын
😂❤
@Shamali-gm1sq
@Shamali-gm1sq 6 күн бұрын
Oyamokuth na gahanna ussana atha kadala dammanam 😂😂😂
@KanthiRajapaksha-pb4xv
@KanthiRajapaksha-pb4xv Жыл бұрын
ඇත්තටම අකයි
@linalll1646
@linalll1646 4 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@danushikap.fonseka3248
@danushikap.fonseka3248 Жыл бұрын
Mehema pirimi innawa..mata gehuwothnam math gahanawa. Nikan inne ne. Ammaintattai duk widala apiwa heduwe eke ekagen guti kannada !???😢
@chamalmatheesha
@chamalmatheesha 10 күн бұрын
Penumata ravatila theerana ganna kalin deparak hithanne
@nethminipramodya6696
@nethminipramodya6696 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
@AjithKumara-r9l
@AjithKumara-r9l Жыл бұрын
😂🎉❤
@kelumkumara9900
@kelumkumara9900 Жыл бұрын
Asawan man balanna oyalaga wada..🎉
@sunithafernando7638
@sunithafernando7638 Жыл бұрын
මොකක්ද මේ නාට්‍ය
@sumudusumudu1046
@sumudusumudu1046 8 ай бұрын
Jivithe aeththa thathwaya.
@thilinisewwandi9418
@thilinisewwandi9418 Жыл бұрын
Mn wage nam kapanaw ath dek 😂😂
@imashafernando2507
@imashafernando2507 15 күн бұрын
nodakin kaalakani badgena
@tishansamuditha7089
@tishansamuditha7089 Жыл бұрын
Dn inna ganu guti kaka inna yanawa deka gahapu gamn 😂😂
@ulyssesgrant9071
@ulyssesgrant9071 Жыл бұрын
GANIYEKUTA GAHANA PIRIMI NAN MAHAMA MAHA PONNAYO. MAHA ANGAK THIYAGENA GEHENIYEKUTA GAHANNA LAJJA NADDA ME PONNAYONTA?
@sdahdissanayke6343
@sdahdissanayke6343 Жыл бұрын
Biridak unma tamnge samiya genath hitanna one
@manjulasanjeewa4931
@manjulasanjeewa4931 Жыл бұрын
Salli nathiwa lamai hadala duk widinna wenawa😂
@KalumLasantha-k7y
@KalumLasantha-k7y Жыл бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉😮😊I love you
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Жыл бұрын
❤❤❤❤❤😮😮😮😮
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ 8 ай бұрын
Mamath ahemai ithin un ekka gha ganda nan ba ithin හැබැයි niypothu wlin hama hari ghnwa .
@ceylonmusic25
@ceylonmusic25 Жыл бұрын
අප්‍රිකාවේ ජනප්‍රිය තරුවක් සිංහල සිංදුව කියන ලස්සන - kzbin.infoalTWu2kjtpg
@lahirunuwan-xo4mk
@lahirunuwan-xo4mk Жыл бұрын
Guti kai apinm denneeeee
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 Жыл бұрын
Kethama kethai asikkithai thu thu
@IshansansalaSansala
@IshansansalaSansala Жыл бұрын
Me kalanata inna naluwage nama mokadda
@ChathurikaSewwandi-o5c
@ChathurikaSewwandi-o5c 5 ай бұрын
Ai piriminta mehems hithanda bari
@sanulinarmadasanuli9274
@sanulinarmadasanuli9274 Жыл бұрын
නොදකින්
@TuranPhone-l1n
@TuranPhone-l1n Жыл бұрын
😡😡😡😡😡😡😡😡😡😡😡
@sanjeewasanjeewa1433
@sanjeewasanjeewa1433 Жыл бұрын
Lamai hadala kannada ban.un lokuwela kudu gahanna gathtama pissu hedei.nete eka hondaine🤣🤣🤣🤣🤣🤣🤣
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
😂😂😂😂😂
@HirushisKingdom
@HirushisKingdom 7 ай бұрын
Lamayi naththan 100 ta 1000 k hondayi. Lamayi kiyanne, E tharam karumayak.
@WassaFilms.official
@WassaFilms.official Жыл бұрын
❤❤❤
@hirunithathsara
@hirunithathsara 13 күн бұрын
Pirimi kiyanne maha kalakinni ewuwo thu nodakin
@maheshmahesh6536
@maheshmahesh6536 19 күн бұрын
❤❤❤❤❤❤
@RukmaliRoshini
@RukmaliRoshini 17 күн бұрын
❤❤
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН