මම පවුල් කෑවෙ එයාගෙ මිනීඅලුයි ඇටකටුයි එක්ක|හන්තාන තනිරැජිණගේ විස්මිත මැදුරේ නොපෙනෙන බලවේග සමග රැයක්

  Рет қаралды 864,490

Harindra Jayalal

Harindra Jayalal

2 жыл бұрын

සුන්දර හන්තාන කඳුමුදුනේ ඉහළින්ම වැජඹෙන තනිරැජිණගේ විස්මිත කතාව - 2 වන වැඩසටහනI A mysterious night in Godamunna Walawwa
පළමු වැඩසටහන මෙතනින් බලන්න • රටම වශීකළ විස්මිත සුරං...
#mystery#godamunna#fairy-talehaouse#

Пікірлер: 2 000
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
හරිම ලස්සනයි ඇත්තටම මමත් පලවෙනි වීඩියෝ එක බලලත් අනේ තව තිබුනනම් කියල හිතුන.. බොහොම පිං අපේ හරේන්ද්‍ර මහත්තයට .. ඔබතුමාට අපේ රටේ මිනිස්සු කොයි තරම් ආදරෙයි ද කියල අපි දන්නව.. ගොඩමුන්නෙ මහත්මියත් හරිම ආදර්ණීය කෙනෙක් බව පේනව.. දෙන්නටම ප්‍රාර්ථනා කරනව 2022 නව වසර සුබම සුබ නව වසරක් වේවා කියල.. සියලුම පැතුම් නව වසරේ සාර්තක වේවා.. තෙරුවන් සරණයි ..
@ravendradennakon3070
@ravendradennakon3070 2 жыл бұрын
Mama Texas idan balanne meka asdekata Kadulu awa balleyakta kala upakarayata
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi
@surangifernandokirihettige3380
@surangifernandokirihettige3380 2 жыл бұрын
🙏🙏🙏
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi kumar has been in the process 😁😄😃😀🙏🌷🌹🙏🌷🌹🙏🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹
@mangalifernando9611
@mangalifernando9611 2 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත a gedara video නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ
@yumiyumi1
@yumiyumi1 2 жыл бұрын
මට හැගෙන්නේ ලංකාවේ ඉන්න වාසනාවන්තම කාන්තාව මැය 😍...පරිසරයේ සුන්දරත්වය වගේම ඔබත් හරිම සුන්දරයි ...දීර්ඝායුෂ පතනවා .ජේසු පිහිටයි !❤️💐
@user-dn7ge6uu8z
@user-dn7ge6uu8z 2 жыл бұрын
හැම ආගමකටම ගෞරවය දක්වන ඉතාමත් හොද කන්තාවක් සමිමා සමිබුදු සරණයි ඔබ සියලු දෙනාටම
@wasanthakumari4674
@wasanthakumari4674 8 ай бұрын
අපි හරීම ආසාවෙන් බැලුවා ලස්සන මල්වත්තක් ලස්සන බන්ගලාවක් මෙවගේ තැනක් කොහෙවත්ම දැක්කෙනැහැ ලoකාවෙකියලා අපිට ආඩම්බරය් ඉතාමහෙද දෙයක් කම්මැලි අයටහොද ආදර්ෂයක් ඔබතුම්‍ටාත් ඔබෙ පුත්නුඑඅන්ටත් හරෙන්ද්‍ර මහත්මාටත් බොහොම ස්තුතිය් හැමෙටම මොවා බලන්න අවස්තා ලබාදෙනවාට ඔබසැමට උතුම් බුදුසරණය්
@lifeinthemountain351
@lifeinthemountain351 8 ай бұрын
❤❤❤❤❤❤
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 6 ай бұрын
මමත් ක්‍රිස්තියානි අපේ හාමුදුරුවනේ....ඒත් මම බුදු දහමට ගරැකරණවා...🙂🙂🙂🙂
@siripalamama7559
@siripalamama7559 Ай бұрын
Harima guna yahapath nona kenek.obata siyalu Devi pihita labeva.oya vage aya ekka inna ayata jeevath venna diriyak labenava.🥰🥰👍👍👊👊👏👏👏❤️❤️🌹🌹
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
ගොඩමුන්න වලව්වටම හිමිකම් කියන්න ආපු පින් කරපු පැටව් ටිකක්......හරිම ලස්සනයි...වලව්ව තව බොහෝ කාලයක් පවතීවා ...එහි ජීවත් වන අයට යහපතම වේවා ...
@viewersdigest1396
@viewersdigest1396 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම උතුම් පතිණියක්.. ආදරණීය මවක්.. ශ්‍රියා කාන්තාවක්!! 🙏 ආදරෙයි ඔබට..❤
@kaveeshas5561
@kaveeshas5561 2 жыл бұрын
ස්වභාව ධර්මයේ අපූර්වත්වය විදිමින් ඇය ගත කරන ජීවිතය ඉතාමත්ම සුන්දරයි.😍❤️❤️ හරේන්ද්‍ර මහතාටත් ගොඩක් ස්තූතියි මෙවැනි වැඩසටහන් ගෙන එනවාට.
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan,sarny gergau,wewa
@nilanthijayasinghe3894
@nilanthijayasinghe3894 2 жыл бұрын
හරිම ලස්සනයි.ඇයගේ සිතේ සුන්දරත්වය තමයි ඒ පරිසරයෙන් පිළිබිඹු වෙන්නෙ.අපිට මෙි වගේ අරුත්බර වැඩසටහන් දෙනවට හරේනදුට පි
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d3WkknyDl5d3Z7M නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද
@prathibhakodithuwakku3281
@prathibhakodithuwakku3281 2 жыл бұрын
ඔබ තුමියගේ නිහතමානි කම අගය කරමි.වැඩසටහන ගෙන ආ හරේන්ද්‍ර මහත්මාට තුති ❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
පෞද්ගලිකව මම දන්න නිහතමානි හිත හොද ,ගොඩක්ම ආදරණීය චරිතයක් ඇය. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සම්පූර්ණ කාන්තාවක්. බාල මහළු කාටත් ඉගෙන ගන්න දෙයක් තියෙන ආදර්ශමත් කාන්තාවක්. මම සුබ පතනවා දම්මි ආන්ටිට තව තවත් ලස්සන වන්න ඔබත් ඔබේ මල් වත්තත් දෙකම. මට නම් ඇය තනි රැජිණ නොව මල් රැජිණකි. 😍❤️❤️❤️❤️❤️❤️😍
@malisumudumali3612
@malisumudumali3612 2 жыл бұрын
ඔබත් ඒ අසලින්ම යන සුන්දර කාන්තාවන් රිද්මා..මම ඔයාගේ වීඩියෝත් බොහෝ වෙලාවට බලනවා
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
@@malisumudumali3612 ස්තූතියි❤️😍
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 2 жыл бұрын
හැම ආගමකටම ගරු කරන ඇය නියම බෞද්ධ කාන්තාවක්.පෙර පින් වගේම මේ ආත්මෙත් මනුස්සකමින් ජීවත්වන චරිතයක්.ලෝකෙට පේන්ඩ සිල් රෙදි පොරවන් දගලන අම්මන්ඩිලට හොඳ ආදර්ශමත් කාන්තාවකක්.
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment - Dhammi
@rasikasadaruwan7053
@rasikasadaruwan7053 2 жыл бұрын
ඇයගේ ආකල්ප....❤️තමන්ගේ කෙටි ජීවිතය ට තමන් වටිනාකමක් දී තිබේ...හොද ඉවසිලිමත් දැක්මක් ඇය සතුය....
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d3WkknyDl5d3Z7M නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද
@user-fb9pu8yf8w
@user-fb9pu8yf8w Жыл бұрын
පරිසරය හ‍රිම සුන්දරයි... ❤️❤️ මම ජිවත් වෙන්නේ ත් කන්දක්‌ උඩ.. බණ්ඩාරවෙල ලස්සන තේවත්තක්‌ මැද... කන්ද උඩ ඉදන් බලන කොට ඇතින් කුබුරු කදු පෙන්වා ගෙට පහලින් කෝච්ච්ය යනවා පෙන්වා... ඇත්තටම මේ පරිසරය ගහකොළ එක්ක හුදකලාව ජිවිත් වෙනවා කියන්නේ පුදුම නිදහසක්‌... එක වෙනමම අතල් එකක් ❤️❤️❤️❤️ ලංකාවෙ තව මේවගේ තැන් කොච්චර ඇතිද තව 💖💖💖
@shenalidileka9904
@shenalidileka9904 Жыл бұрын
මාරම ලස්සනයී මිහිපිට දිව්‍යලෝකයක් වගේ පිස්සුවක් ඒක.බුදුසරණයි ❤🎉
@devikapriyadarshani6164
@devikapriyadarshani6164 2 жыл бұрын
සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ වැඩ සිටින උමන්දාව දැක්කාට පස්සේ දැකපු ලස්සන ම තැන බුදු සරණයි ඔයාලට
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@malithrashmika5615
@malithrashmika5615 Ай бұрын
සමන්ත බඩ්ඩ😂😂😂
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 жыл бұрын
දිව්‍යලෝකයද මේ....... අනේ වාසනාවන්.... මෙවැනි දේ අපට පෙන්නුවාට ඔබතුමාට ස්තුතියි ! ඔබතුමියට බොහොම පින්.
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@samanthidissanayaka3642
@samanthidissanayaka3642 2 жыл бұрын
harima lassanai mata ආසයි oba tumiyawa habahin දකින්න අපිට ආසයි otanata එන්න
@nethudisanayaka9956
@nethudisanayaka9956 2 жыл бұрын
මගේ පුංචි රට සුරංගනා ලෝකයක් ඔබට ස්තුයි! රැජිණිය නි. ඔබට ගොඩක් ආදරෙයි හරිම ආකර්ෂණීයයි
@philomenafernando3842
@philomenafernando3842 2 жыл бұрын
පින්වත් මැතිනියනි, අසරණ සත්වයා කෙරෙහි ඔබ දැක්වු කරුණාව හේතුවෙන් ඔබ පිලිබදව මහත් ගෞරවයක් මා සිත තුල ජනිත විය. ඔබ මුලු මහත් සමාජයටම මහගු ආදර්ශයකි .
@mounika1972
@mounika1972 2 жыл бұрын
සත්තකින්ම මටත් ඒ හැගීම දැනුන..ඇය දයාව කරුනාව හදවතේ පිරුන හරීම නිරහංකාර කාන්තාවක් ..ඇත්තටම මේ සිදුවීම් ගැන,ඇය කියද්දි අපේ හදවතේ ඇය ගැන තිබුන ආදරය ගෞරවය තව තවත් වැඩි උනා..තෙරුවන් සරනයි එතුමියට..
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
ඇත්තටම පිං කරලා මැරැනගෙන් පස්සේ දිවිය ලෝකේ යන්න හිතන් ඉන්න අපිට නොමැරිම ඒ අවස්ථාව නොමිලේම ලබා දුන්න නිහතමානි කාරැනික මැතිනියනි දෙවගනක් ඔබ නැත ඉරිසියාවක් . එලිසබත් මහරැජිනගේ සහොදරියක් ද ඔබ. හරිම සතුටුයි .දිර්ඝායු පතමි.
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
@@dhammisworld4741 ගොඩාක් සතුටු උනා හරින්ගේ යාලුගේ විඩියෝව බලලා මැඩමිගේ ගතිගුන. නිවසේ සිරියාව. හරිම සුන්දර දර්ශන ටිකක් දැක්කා .ගොඩාක් ස්තුතියි .විඩියෝ එක දැක්කම සැබැ දිවිය ලෝකයක් . බලන්න අවස්තාව හරින් හරහා ලබාදුන්නාට මැඩමිට හිස නමා අචාරය.දිර්ඝායු ඔබතුමියට .මම කුවෙිටි වලසිට.
@Mandakini5425
@Mandakini5425 2 жыл бұрын
ඔබ ගොඩක් පින්වත් කාන්තාවක්...අම්මෙක් වෙන්න ඉන්න සතෙක් ආව එක අරුමයක් නෙමෙයි...එහෙම සතෙක් හරි උදව් ඉල්ලන් එහෙම එන්නෙ..ඔබේ සුන්දරත්වය දැනෙන නිසා...ගොඩක් පින්..හැමදාම මේ වගේ ලස්සන ආදරණියව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, - love from Dhammi....
@viduminiwijethilake5712
@viduminiwijethilake5712 2 жыл бұрын
@@dhammisworld4741❤
@prageethkodithuwakku6360
@prageethkodithuwakku6360 2 жыл бұрын
ඇත්තටම හරිම පිංවන්ත ගැහැණියක්'මවක්. ඒ කතාව අහගෙන ඉද්දි වෙලාව ගැන මතකයක් එන්නෙ නෑ. පෙර පිං ඇති කෙනෙක්. මේ වගේ සුන්දර තැනක්. පිංවන්ත කාන්තාවක් රටට පෙන්වු හරේන්ද්‍ර ඔයාට ගොඩක්ම පිං. භාවනාවක් වගේ පරිසරයත් ඇගේ කතාවත්
@user-zs7zn1yq7j
@user-zs7zn1yq7j 2 ай бұрын
බුදු සරණයි ඔබ තුමිය ට❤❤❤
@chaminiperera5925
@chaminiperera5925 2 жыл бұрын
හරිම ලස්සන කාන්තාවක්..පිටින් වගේම ඇතුලාන්තයෙන්ම..ඇය ඉන්න තැනත් දෙව් ලොවක් වගේ..මේ ලස්සන පෙන්නුවට හරේන්ද්‍ර ඔබටත් ගොඩක් ස්තූතියි ..🌹🤗🤗
@disnanilmini3685
@disnanilmini3685 2 жыл бұрын
ඒ අම්මා ඔයා ලගට ආවෙ ඔයා උදවි කරන බව දන්නා නිසාමයි. අනේ දෙවියනි අපි හැමෝම එකි නෙකාට ඒ වගේ ආදරය කරැනාව දැක්වුවොත් මෙ ලෝකය කොතරම් ලස්සන වේවිද.
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d3WkknyDl5d3Z7M නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 2 жыл бұрын
ඇත්තට කියන්න වචන නැහැ.. ඇස් දෙකට කොච්චර චමත්කාරයිද මේ සියළුම දර්ශනයන් 💕💕💕💕හරේන්ද්‍ර අය්යට ස්තුතියි 🌹🌹🌹
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@wasanabinaragama6682
@wasanabinaragama6682 2 жыл бұрын
N Mh
@nanthenanthe8450
@nanthenanthe8450 2 жыл бұрын
හැබැයිමෙිපිටරටවලත්.ඉරඔයවගෙතමාබහිනවෙලාවට.හරිමලස්සනයි
@auushperera2563
@auushperera2563 2 жыл бұрын
@@deshanisamarasinghe2768 ඔව් හොල්මන්
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 2 жыл бұрын
එතුමිය හරිම නිර්මාණශිලී කාන්තාවක් .ඒවගේම යතාර්ථය දකින , අත්විදින , අවබෝධමත් ජීවිතයක් . ඒ අදහස් ඉතාම ගෞරවනීයයි . එතුමියට හිසනමා ආචාර කරනවා .
@nimmisadana5672
@nimmisadana5672 2 жыл бұрын
ඇය දිව්‍යාංගනාවක්, ඇගෙ විමානයට වෙලා නිස්කලංක ව ඉන්න ..... ඇයට තෙරුවන් සරණයි ...🌸😊
@sriyaekanayake1355
@sriyaekanayake1355 2 жыл бұрын
ඉතාමත් සුන්දර,පින්බර ආදර්ශමත් කාන්තාවක්.මගේ දෙනෙත් කදුලින් තෙත් කලා.අවුරුදු දාහතකට පෙර රණවිරුවකු ලෙස මියගිය මගේ ස්වාමියාගේ අලුබදුන උකූල මත තබා අනිත්‍ය සිහිකල හැටි.ජීවිතයේ බොහෝ දේ ඔහුගේ සිතැගි අනුවම ගත කිරීමට කටයුතු කල හැටි.ඔබ සැමට තෙරුවන් සරණවේවා.
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 жыл бұрын
ඔබ ඇය මම අපි හැමෝම ජීවිතේ තනිව ගමනක් යන අය. අවුරුදු 10 ක පටන් මමත් ජීවිත සටනට තනිව උරදෙමින් දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට ශක්තිය ලබා දෙනවා. කාලයක් තිස්සේ අපිත් එක්ක එකම මාවතක ගමන් කරපු අය අපිව අතහැර නොයෙන ගමනක් ගිහිල්ලා. ඒ තනිකම ,හිස් බවත් එක්ක අවසන් හුස්ම පොද දක්වාම අපව ඇදගෙන යනවා මේ බියකරු සසරේ එක් නවාතැනක් එතනින් කෙලවර වුණත් ගමනේ නිමාව තව කොතරම් දී්ඝද අපි දන්නේ නැහැ.
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, - love from Dhammi....
@chathurikaekanayake7050
@chathurikaekanayake7050 2 жыл бұрын
❤❤❤ 🙏
@geethaanjali7633
@geethaanjali7633 2 жыл бұрын
හරේන්ද මහත්තයට ගොඩාක් පිං අපිටත් මේ විදිහට හරි මේ පලාතෙත් මේ වලවුවෙත් ලස්සන බලාගන්න මේ වැඩසටහන කරාට ❤❤
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
මොනතරම් සුන්දර ද? නිස්කලංක ද? අපූරුම නිර්මාණයක්‌... ඇය වාසනාවන්ත කාන්තාවක්!♥️
@bkdautonations9720
@bkdautonations9720 2 жыл бұрын
ඇත්තටම ඇයගේ කථාව මෙන් ක්‍රියාවත් හරිම යහපත් සහ අන් කාන්තාවන්හට ආදර්ශයක්. ඇය විදර්ශනා නුවණින් බලන කාන්තාවක් ඇතිවෙන නැතිවෙන ලෝකයේ තථාගතයන් වහන්සේගේ දේශනා අනුව යම් දිනක ඇයට සුගතියෙහි උපදින්නට පිං කුසල් වාසනාව ඇයට තිබෙනවා 🙏👍❤️ඇයට සොභා ධහමේ ආශීර්වාදය නිතැතින් ලැබී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි..!
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
හරී ගේ තවත් ලස්සන වැඩසටහනක්.. ආයේ කලොත් හොදයි කියලා බලාගෙන හිටපූ වැඩසටහනක්... ඒ තරම් මං ආසයි මෙතුමියගේ මේ චරිතයට... ඇත්ත... කා එක්ක උනත් බැදීමක් තියෙද්දී.. ඒ බැදීමට අපි අවංකව හිටියනම්.. හරියට සැලකුවනම්.. ඒ බැදීමට වෙන්න තියෙන යුතුකම් අපෙන් හරියට කලානම්.... කවදාවත් ඒ බැදීම අපෙන් ඈත් උනා කියලා දුක් වෙන්න ,අඩන්න වැලපෙන්න ඕනී නැහැ ... තියෙන්නේ ඒ මතකේ සුවද විතරයි හිත් වල...ස්වාමියා විතරක් නෙමේ, දෙමාපිය , සහෝදර , නෑ, යාලුවෝ , .. සියලු බැදීම් ඒ වගේ තමයි.. ආලෝකයට පෙම් බදින අයගේ හිත් වගේම අදහසුත්, හරිම කඩිසරයි, ප්‍රබෝධමත් , උත්සහාවන්තයි... මෙතුමියත් එහි මූර්තියක්.... දීර්ඝායුෂ ලැබේවා !!! නිරෝගිසුව වේවා !!! සැනසීම නිරතුරුවම ඔය ලෙසම හිතේ සදාකාලිකව රැදේවා!!! ඔබෙත් , ඔබේ පුතාගෙත් ජිවිත වල... 🧡💛💙💚💜️
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@wasanthabuddika9926
@wasanthabuddika9926 2 жыл бұрын
❤️👍
@ireshaneomali8028
@ireshaneomali8028 2 жыл бұрын
හරිම ලස්සනයි ,සුරංගනා ලෝකයක් දැක්ක වගේ..කරුණාවන්ත නෝන කෙනෙක්..සුරංගනා හදවතක් ඇත්තී...🌹🌹
@anojahemamali2692
@anojahemamali2692 2 жыл бұрын
හරිම අපූරු කාන්තාවක්.. රටටම ආදර්ශයක් ...නිහතමානී ගුනගරුක, කාරුණික හදවතක් ඇති ඔබට අපි ඇත්තටම ආදරෙයි ❤ තෙරුවන් සරණයි ඔබට දළදා සමිදු පිහිටයි 🙏
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 2 жыл бұрын
දේවතාවියන් මිහිට ඉන්නව ඒකට හොඳම උදාහරනයක්. ඒ වගේම දෙව්ලොවත් මිහිපිට තිබෙනබවට සාක්ෂි . මට කියන්න වචන නැ. තව තවත් මෙතුමියගෙ ගෙදර වීඩියෝ කරන්න හරිම ආශාවෙන් බලනව
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, - love from Dhammi....
@t.a.d.pchamara7198
@t.a.d.pchamara7198 2 жыл бұрын
Ane lassa na koheda me surangana lokayak wage
@thamarapriyandani4556
@thamarapriyandani4556 Жыл бұрын
Harima lassanai keyanna vachana na
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 Жыл бұрын
Hari.lssanai.òyaga.wababalala.mama.lssanata.purubuuna.mahàttaya.kyanawabangodaklasanai.wabakiyalatawatoyagandanuwatwanawa.stutie2🙏💒🎆
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 Жыл бұрын
@@thamarapriyandani4556 3AM 3AM
@jenniepe4084
@jenniepe4084 2 жыл бұрын
ඔබ තුමිය මිහි පිට දිව්‍යලෝකයක ඉන්න කාන්තාවක් හරීම සුන්දර ස්වභාවධර්මය විදින බව දැක්කා... bless you...
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් ...හැම ආගමක ට ගරු කරන කාන්තාවක් ..හරියටම ඉස්සර කටන්දර වල තියන සුරංගනා මාලිගාවක් වගේ..උතුම් තෙරුවන් සරනයි ..හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ..🙏🙏🙏❤️❤️❤️❤️ හරින්ද්‍ර සර්ගෙ වීඩියෝ ගැන කියල වැඩක් නෑ ..
@veenanisha478
@veenanisha478 Жыл бұрын
හම්මෝ වෙනමම ලෝකෙකට අරන් ගියා. 😍 සමන්ත බද්‍ර ස්වාමින් වහන්සේ ගේ දේශනාත් අහන්න. අහන බව පෙනී යනවා ඔබ තුමිය ගේ ප්‍රඥා මට්ටමින්. ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර සහ ඔබ තුමිය ඇතුළු සැමට.
@sagarikakumari7062
@sagarikakumari7062 2 жыл бұрын
සොබාදහමේ අපූරු නිමැවුම ගොඩමුන්නේ මහත්මියගේ උත්සහයේ ප්‍රතිමූර්තිය හරිම අපූරුයි අපිට පෙන්නුවාට හරේන්ද්‍ර මහත්මයාටත් ගොඩමුන්නේ මැතිනියටත් බොහොමයක්ම පිං තෙරුවන් සරණයි
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@upalimarasinghe557
@upalimarasinghe557 2 жыл бұрын
මට නම් මෙතන ගොඩාක් ම ලස්සන ඇයයි , ආදරනීය ගොඩ මුන්නේ කුමාරිහාමි රැජිණ
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@ruvipriyangika2131
@ruvipriyangika2131 2 жыл бұрын
හරිම වාසනාවන්ත මැතිණියක්. ඒ වගේම කරුනාවන්ත, නිහතමානී කාන්තාවක්. පුදුම සුන්දර පරිසරයක්. හරියටම හීනයක් වගේ. මගේ නෑදෑයෝ හැමෝම ඉන්නේ මාතලේ නුවර සහ පිළිමතලාව අවට. අපි දැන් පදිංචි කොළඹ උනත් අපේ ගම මාතලේ. මගේ කිරිඅම්මගේ ගෙදරත් කන්දක් උඩ දිව්‍ය ලෝකයක් වගේ තැනක තියෙන්නේ. ඉතින් මට ඇත්තටම හරිම ආඩම්බරයක් දැනෙනවා මේ සුන්දර පරිසරය දැක්කහම. ඇත්තටම ඔබතුමිය අවසර දෙනවනමි මේ සුන්දරත්වය විඳගන්න අපිටත්. ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර ඔබට. බුදු සරණයි, දෙවි පිහිටයි ඔබලාට.
@ishanigunawardana2932
@ishanigunawardana2932 2 жыл бұрын
මන් හැබැහින්ම දැක්ක දේවතාවියක් ඇය...මේ තියන ලස්සන හිනාවෙන්මයි පලවෙනි වතාවට දැක්ක මාත් එක්ක කතා කරේ....මිස් එක්ක කතා කරපු ටිකත් ඇත්තටම මට කියලා නිම කරන්න බැරි සතුටක්...හැමදාමත් මේ වගේ සතුටින් ලස්සනට අනිත් අයවත් සතුටු කරවලා ඉන්න ලැබේවා....බුදු සරණයි 😊 ❤ ❤ ❤ ❤
@shanakamadushan7016
@shanakamadushan7016 2 жыл бұрын
හරිම ලස්සනයි ♥️. ඇගේ නිවස මේ තැනට ගේන්න කොයි තරම් මහන්සි වෙන්න ඇතිද..?... හිතාගන්නවත් බෑ... 🌻
@priyanthiweerasinghe5575
@priyanthiweerasinghe5575 2 жыл бұрын
Hitha hoda unhama ,lassana wenawa ,madam akai lassana ,
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@elizafern3139
@elizafern3139 2 жыл бұрын
Hmm aththa
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..
@gayathriperera9074
@gayathriperera9074 2 жыл бұрын
මිහිපිට දිස්වෙන දිව්‍යලෝකයක් වගෙයි.ඇයත් හරිම නිහතමානී බොහොමයක් ආදර්ශ ගත හැකි මවක්. බුදුසරණයි
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@buddhikasiriwardane1265
@buddhikasiriwardane1265 2 жыл бұрын
@@dhammisworld4741 .. Happy to see that..
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
සුරංගනා කතා වලින් මෙහෙම මාලිගාවල් තියනවා කියලා අහලා තිබුනට, හැබැහින් දැක්කෙ අද.. ඇත්තටම ලංකාවේ සරලව ජීවත් වන, ජීවමාන රැජිනක් !
@ashanitharusha8213
@ashanitharusha8213 2 жыл бұрын
හරිම ලස්සන පරිසරයක් ,පලවෙනි වීඩියෝ එක බැලුවම මටත් හිතුන මදි කියල,ඇත්තටම ඒ පරිසරයෙන් එතුමියගේ නිහතමානී කම පේනවා,ඒ වගේ පරිසරයක ඉන්න වාසනා කරන්න ඔනේ ,ඒ වගේම හැම උදේකම ඒ වගේ පරිසරයක් දැකීම හිතට ලොකු සැහැල්ලුවක්
@ireshashamanthi9202
@ireshashamanthi9202 2 жыл бұрын
බාහිරින් ඇති ලස්සන හදවතේ ඇති ලස්සන තැනැත්තියක්..හිත ලස්සන හදවත ශක්තිමත් වාසනාවන්ත ලදක්..පුහු ආටෝප මාන්නය නෑ හිතේ...දීර්ගායුශ වේවා
@lotusk0376
@lotusk0376 2 жыл бұрын
දැකීමෙන් සිත සැනසුම ගෙනාවා . එයලා ඉන්නෙ දිව්‍ය ලොකේ ද හිතෙන තරම් සුන්දර තැනක.😍😍🤩
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 2 жыл бұрын
හදවත ලස්සන කාන්තාවක්.... හරිම ලස්සනයි... සුරංගනා ලෝකයක ජිවිතේ ගෙනයන සුන්දර කාන්තාවක්...
@upalimun4839
@upalimun4839 Жыл бұрын
Very nice place and very beautiful conversation..
@maleesharansarani9558
@maleesharansarani9558 Жыл бұрын
අනේ ඇස් 2ට දැකගන්න තිබුනා නම් කියලා අනේක වාරයක් හිතුනා...😘🌸🌸🌸 ඒ මැඩම් හරිම ආදරණීයයි.හරි ම හොඳයි නිහතමානීයි,,,ඒ වගේම සුන්ඳරයි...සොභාදහම ට ආදරෙ කරන අයට සුන්දර බවක්, මානසික නිදහසක් විශ්වයෙන් ලබාදෙනවා..තව ත් දකින්න තිබ්බා නම් කියලා හිතුනා..ඇත්තටම හරේන්ද්‍ර සර්ට මේවගේ දේවල් අපිට දකින්න සලස්වන එකට හුඟාක් පිං.දම්මි මැඩම්ටයි, හරේන්ද්‍ර සර්ටයි දීර්ඝායු තෙරුවන් සරණයි....
@prabhamadushani8264
@prabhamadushani8264 2 жыл бұрын
මම හිතන්නෙ මේ ගෙදර ලස්සනට වඩා මේ මහත්මිය ගේ අවබෝධය ධර්මය පිළිබඳව මේ ජීවිතේ අනියත ගැන හොද දැනීමක් තියෙනවා ...
@renukadamayanthiherathmudi2911
@renukadamayanthiherathmudi2911 2 жыл бұрын
ඔයා හරිම වාසනාවන්තයි හරීන්ද්‍ර. ඔය වගේ තැනක ස්වභාවයෙන්ම විදින්න. ඒ අවස්ථාව අපිත් එක්ක බෙදා ගත්තාට බොහෝම ස්තූති 🙏 . ගොඩමුන්න මැතිනියට සහා පුතාටත්, හරීන්ද්‍ර ඔබතුමාටත් සුභ නතලක් වේවා. ගොඩක් වටින video එකක් .
@buddhimadissanayaka6205
@buddhimadissanayaka6205 2 жыл бұрын
මේ වීඩියේ එකේ 3වෙනි එකත් කරමු .අනේ හරි ලස්සනයි.ජීවිතේට මාරම වැදගත් ඒ හැම කතාවක්ම.භාවනාවක් වගේ ඒ කතා කරන හැම වචනයක්ම.පුදුම නිවීමක් සැනසීමක් කතා කරන හැම වචනයක්ම.අද කාලේ වීර කාන්තාවක් හිත ශක්තිමත් කාන්තාවක් .ආදරෙයි නැන්දේ .බුදුසරණයි❤️
@arunigeethanjali6216
@arunigeethanjali6216 2 жыл бұрын
ඔබ තුමිය දේව දූතිකාවක් . මල් වලට වගේම අහින්සක සතුන්ට ත් දක්වන ආදරය කරුනාව මගේ දෑසට කදුලක් ගෙනාවා . ඔබ එදා ඒ අසරනීට පිහිට නොවෙන්න එයා මෙලොව නෑ . ඔබගේ ජීවිතය දුක සමග මිශ්‍ර වුන ආදරය පිරුණු ලස්සන සුරන්ගනා කතාවක් වගේ. ඔබට නිදුක් නිරෝගී දීර්ගායුශ පිරුණ වාසනාවන්ත හෙටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
@kanthiliyanage7679
@kanthiliyanage7679 2 жыл бұрын
තෙරැවන් සරණයි රටෙිමෙි වගේ. කාන්තා රත්නයක් වලවිවකින්ම බිහිවීම. හා. සැමපත්තකම. හිස්බව ධර්මය. තුළින්ම. දැකීමට. ඉඩහසර ලබාදිමගැන ස්තූතියි ඔබ දෙපලටම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d3WkknyDl5d3Z7M නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද
@nimethmasithmi5134
@nimethmasithmi5134 2 жыл бұрын
දෙවියනේ සුරංගනා ලෝකයක් වගේ...❤️❤️
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, - love from Dhammi....
@ayeshanishadika5444
@ayeshanishadika5444 2 жыл бұрын
හරිම ලස්සනයි.දැක්කත් හිත පිරෙන නිවෙන තැනක් සුරංගනා ලෝකයකට ගියා වගේ හැගීමක් දැනෙන්නේ.⁣බොහොම පින් සර් මෙවැනි සුන්දර මිනිසුන් මුණගස්වනවාට..
@thiyanipalliyaguru6054
@thiyanipalliyaguru6054 Жыл бұрын
Mrs Godamune.මම හරිම කැමති චරිතයකි ...ඔබතුමියව දකින්න ගොඩක් කැමතියි...විශේෂයෙන් ඔබේ පැත්තට ඇවිත් පරිසරය.. සහ ගෙදර ලස්සණ බලන්න ආසයි....කෙලින් කතා කරන ඇත්ත කියන ඉතාමත් හොද කාන්තාවක් බව පේනවා....ඔබ තුමියගේ ස්වාමියාට උතුම් නිවන් සැප ලැබේවා.. තිරිසන් සතාටත් අද ඔබ්තුමිය නිසා සහනයක් ලැබුණා..එය ඉතාමත් උතුම් සත්කාරයකි...🙏💕 ....
@sanathgulawatta4064
@sanathgulawatta4064 23 күн бұрын
Proud of u miss godamunna
@anudelthalawa8093
@anudelthalawa8093 2 жыл бұрын
ඇය ගෙවන්නේ සරල ලස්සන සුන්දර ජීවිතයක් ❤❤❤ කාන්තාවන්ට ආදර්ශයට ගත හැකි ජීවිතයක්..ආදරෙයි ධම්මි ගොඩමුන්න මැතිණියේ...එහෙම කීවේ හදවතින්ම නැගුන සෙනෙහස භක්තිය නිසා❤❤❤..හරේන්ද්‍රගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම බලන මම සුන්දර මනුෂ්‍යත්වය පිරි යහපත් ගුණධර්ම පිරි ඔබවැනි මිනිසුන්ගේ හඬක් ඇසීමත් අප කල වාසනාවක් පිනක් හරේන්ද්‍ර ...තුනුරුවන් සරනයි..ජයවේවා යහපතක්ම වේවා..
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d3WkknyDl5d3Z7M නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද
@jaanupabasaraweerakoon8345
@jaanupabasaraweerakoon8345 2 жыл бұрын
මමත් කවදහරි ගොඩමුන්න මහත්මිය වගේ කාන්තාවක් වෙනවා,,, ඇය උගත් ,, ලස්සන ,, දනවත් කාන්තාවක් වුවත් සරල ,, ඉතාම සුහද කාන්තාවක් ,,, ඇය කතා කරන ,, හැසිරෙන විලාසයට මම ඇත්තටම කැමතිය්,,, ඩිජිටල් තිර වල හිර වෙලා,, පොත් අතර ගෙවන කලබලකාරී ජීවිතය අපි කොඉ තරම් අසාර්ථක ද කියලා දැනුනා,,,, ගහට, කොලට, මලට සොබා දහමට ඇය ආදරය කරන විදිය ඉතාමත් අපූරූඉ. සුබ පතනවා ගොඩමුන්න මහත්මිය ට ,, හරීන්ද්‍ර අය්යා ඇතුලු කන්ඩායමට හදවතින්ම සුබ පතනවා..... සුබ පැතුම් නව වසරට....
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi
@TheLadiesStore
@TheLadiesStore 2 жыл бұрын
මම ආසම මෙහෙම පරිසරයකට. ඒකෙ හැගීම මම හොදට අත්විඳිනවා අපේ ගෙදරින් .මාතලේ පරිසරයත් මේ වගේ ..මෙහේ සීතල කොලපාටට මමත් ඇත්තටම ආසයි .ඒ අතින් ඔබ තුමිය ගොඩාක් වාසනාවන්තයි
@hmseelalatha2284
@hmseelalatha2284 2 жыл бұрын
බොහොම ස්තූතියි හරේන්ද්‍ර පුතා . Godamunna මහත්මියට සහ puthatath බොහොම ස්තූතියි . දිරිය මවක්, ආදර්ශයක් දෙන කාන්තාවක් . පුතා ඔයත් අම්මා වගේම ආදර්ශයක් දෙන දරුවෙක් වේවා . තෙරුවන් සරණයි හැමෝටම .
@susanthaliyanage2265
@susanthaliyanage2265 2 жыл бұрын
වාව් හරිමලස්සන පරිසරය..සියලුආගම්වලට ගරුකිරීම ස්භාවධර්මයට හා සත්වයන්හට ආදරය දැක්වීම අගනේය.දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .
@shehanakalanka7123
@shehanakalanka7123 2 жыл бұрын
අන්තිමට බලු පුංචා මැඩම්ගේ පපුවට තුරුලු වෙලා දාපු සද්දේ.. හරිම ආදරනීයයි..😍😍😍😍
@Eat_well.
@Eat_well. 2 жыл бұрын
පුදුම හිත නිවන ලස්සනක් තියෙන්නේ. සොබාදහමට මේ තරම් බැදෙන හිත් හරිම කරුණාවන්තයි. ඔබතුමියගේ හරි අපූරු කතා විලාශය ඒ වගේමයි. මේ සොබාදහමට හරිම ආදරෙයි. ඔබතුමියට දීර්ඝායු වේවා..
@shiromishiromic6561
@shiromishiromic6561 2 жыл бұрын
උතුම් දුර්ලභ කාන්තාවක්.....මෑත කාලයේ නොඇසෙන, යථාර්ථයක් ...සුන්දරයි...
@sathsaranidedunu1540
@sathsaranidedunu1540 2 жыл бұрын
Wow ඇත්තටම මම නම් හිතන්නෙ අපේ ලංකාවේ තියන ලස්සනම නිවස තමයි මේ, ඒ වගේම අද කාලේ කාන්තාවන්ට ආදර්ශයට ගන්න පුලුවන් ආදර්ශවත් නිහතමානී නිරහංකාර කාන්තාවක් තමයි මෙතුමිය. අපිට ඉගෙන ගන්න තියන දේවල් බොහොමයි, විශේෂයෙන්ම අපි ජීවත්වෙලා ඉන්න කාලෙ අපේ අතින් වෙන්න තියන වගකීම් සහ යුතුකම් හරියට ඉටු කරනවා නම් කාටවත් පසුතැවීමක් නැතිවෙයි,
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi
@nilanthijayasinghe3894
@nilanthijayasinghe3894 2 жыл бұрын
දමිමි මහත්මිය අදගොඩාාාාාක්ලස්සනයි.හැමදාම ලස්සන මාලයක් දාන්න.මාලෙත් ගොඩක් ලස්සනයි .
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, love from Dhammi....
@nisansalahemanthi9779
@nisansalahemanthi9779 Жыл бұрын
Godak lasanai hitha surangana lokekata giyaa .
@kanchanasadamali96
@kanchanasadamali96 2 жыл бұрын
හරිම ලස්සනයි 😍 .. ඇත්තටම හිත නිවෙන හරිම සුන්දරත්වයක් හිතට දැනෙනවා...ඔබ තුමියගේ මේ ලස්සන මාලිගාව දැක්කම .. ඔබ තුමිය හොද ආදර්ශවත් කාන්තාවක්..
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
I had a wonderful time with this program ! and thank you everyone for your lovely comments, - Dhammi
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@sandalisachinthani8307
@sandalisachinthani8307 2 жыл бұрын
This garden and house is one of the most beautiful places I have ever seen in my life. I hope to make this garden more beautiful in the future
@nilangaganganath730
@nilangaganganath730 2 жыл бұрын
හරිම ලස්සනයි.ආසාවෙන් බැලුව.අපේ රටේ මේ වගේ සුන්දර තැන් තව කොච්චර ඇතිද.ඒ වගේම හරවත් වැදගත් සංවාදයක්.තෙරුවන් සරණයි ඔබ දෙපලටම
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 2 жыл бұрын
ජීවිතය ගැන මරණයට පෙර අවබෝධය තිබීම ඉතාමත් යහපත්. මෙවැනි අංග සම්පූර්ණ දිවියක් ගෙවන්න හැකි වීම මරණය සතුටින් දකින්න පුළුවන් සැහැල්ලුවෙන් මියෙන්න පුලුවන්.
@hasiniperera7728
@hasiniperera7728 2 жыл бұрын
හරින්ද්‍ර ඔබ‍ට ගොඩක් පින් මේවගේ කාන්තාවක් ගැන අපිට තොරතුරු ලබා දුන්නට. ධම්මි මහත්මිය ඔබ‍ට ගොඩක් පින් වචන වලින් නොව ක්‍රියාවෙන් ජීවිතය ගැන අපිට කියා දුන්නට. ඔබේ සැමියා කොහේ හරි හොඳ තැනක ඉඳන් ඔබ ගැන ආඩම්බර වෙනවා ඇති. මෙවන් පරිසරයක ජීවත් වීමට ලැබීම ඔබේ පින් මහිමයෙන් ඔබ‍ට ලැබුණු දෙයක්. පුදුම ආදර්ශමත් ශක්තිමත් අම්මා කෙනක් ඔබ. දීර්ගායු වේවා ඔබ‍ට. දිනෙන් දින ඔබ‍ට සතුටම පමණක් ලැබේවා ❤❤❤❤❤
@prasadhiwanigasooriya4877
@prasadhiwanigasooriya4877 2 жыл бұрын
හරිම සුන්දරයි.. සුරංගනා ලෝකයක් වගේ.. ඔබතුමිය හරිම පින් වන්තයි..මෙවැනි ලස්සන තැනක ජීවත් වෙන්න ලැබීම…. සැප මෙන්ම දුකද අනිත්‍යය බව තේරුම් ගෙන සරලව ජීවත් වීම ඵ් හැම දේටම වඩා හදවතින්ම අගය කරනවා.. ඔබ තුමියට දීර්ඝායු වේවා…!!! තෙරුවන් සරණයි..!!! හරේන්ද්‍ර ඔබට සදා ජය..!!!
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment - Dhammi
@melanigunarathna5179
@melanigunarathna5179 2 жыл бұрын
හරින්ද්‍ර අයියේ ඔයාට නිදුක් , නිරොගි, වාසනාවන්ත ,සුබ උපන් දිනක් පතනවා ,දළදා සමිදු පිහිටයි අයියේ.!!!"
@anuragoonawardhana2213
@anuragoonawardhana2213 Жыл бұрын
ඉතාම නිහතමානීව සෑමදෙයක්ම එම මහත්මිය විසින් පැහැදිලිකරා වැඩ සටහන ගොඩාක් ලස්සනයි .මම දකින වැදගත්ම හා මානුෂිකත්වය පෙන්වපු දෙයක් තමයි මහරෑ පැටවුදාන්න තැනක් හොයාගෙන ආපු ඒ මවට ඉතාම ආදරයෙන් පිලිඅරගෙන පැටවු දාන්න අවස්ථාව ලබාදී ඔවුන්ට රැකවරණය ලබාදීම .සත්ව කරුනාව උපදින ආත්මයක් ආත්මයක් පාස කුසල් ලබාදේවි.
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියටත් මේ වැඩසටහන කල හරෙන්ද්‍ර මහාත්තාටත් 💞💞💞
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
හොටෙල් එකකවත් නැති පරිසර පිහිටීමක් මේ ගෙදර තියෙන්නෙ මාර ලස්සනයි.දන්ෂ ආදර්ශමත් ගැහැණියක්.
@hemahema3676
@hemahema3676 2 жыл бұрын
Bana
@sanjayazing
@sanjayazing 2 жыл бұрын
හරිම ආදර්ශමත් කාන්තාවක්, හොඳ බිරිඳක්, හොඳ අම්මා කෙනෙක්, බුදුසරණයි..!!! ඔබතුමියට.
@nisansalasarojini5455
@nisansalasarojini5455 2 жыл бұрын
හරිම ලස්සන තැනක්.ඒ වගේ ම සංවේදි හිත් තියන ඔබ වැනි දිරිය කාන්තාවක් මුළු ලෝකෙට ම ආදර්ශයක්, හැ⁣මදේම ඉදිරියටත් හොදින් ඉටු වේවා! කියලා සුභපතනවා
@chaminieranga9723
@chaminieranga9723 2 жыл бұрын
පුදුම පිංවන්ත කමක්.වසනාව බුද්දිමත්කම එකතුවීමක්.හරිම ලස්සනයි.රූප වලින් විතරක් දැක්ක සුරංගනා ලෝකෙ හැබැහින් දැක්කා..බොහොම පිං හරේන්ද්‍ර අයියේ...🌹🌹🌹
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment - Dhammi
@upulidevika4151
@upulidevika4151 2 жыл бұрын
Ane pinwantha kanthawak pera pin bahulai harima lassanai parisaraya theruwansaranai obathumiyata
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
සමාජයේ වැරදි නොසොයා.. තම හදවතේ ස්වාමි භක්තිය පුබුදුවා.. ජීවිතයේ හැමදෙයක් තේරුම් අරන්, ජීවිතය සාර්ථකව විදින සුන්දර හදවත.. ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! 💙
@thusitha6986
@thusitha6986 2 жыл бұрын
Yes why not 💖💞
@ashokapriyadarshani6219
@ashokapriyadarshani6219 2 жыл бұрын
අපි පුංචි කාලෙ බලපු සුරංගනා කතාවල තියෙන ගෙයක් වගේ .. හරිම ලස්සනයි ... ඇස් අදහාගන්නත් අමාරුයි ... මිහිපිට තියෙන දිව්‍යලෝකයක් වගේ ... හැමෝටම තෙරුවන් සරණයි
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩමුන්නේ වලවිව.පිංකරන්නම ඔනි එතරම් .රමණිය ස්ථානය ක ජිවත්වෙන්නත්, එ සොබා සෟදර්ය දකිනන දැසත් පිං කරල , හරිම ලස්සනයි , ගොඩාක් ස්තුති හරෙන්ද්‍ර ඔබ මෙය අපට දැකගන්න සැලැසුම් කරාටා, එම ගොඩමුන්නේ වලවිවෙි, මහත්මියටත් ගොඩාක් පිං, මෙි අවස්ථාව ලබාදුන්නට, ඇයත් බොහොම නිහතමානි, කින්තාවක්, තෙරැවන් සරණායි නිදුක් නීරෝගි සුවයෙන්ම සිට්ත්වා,🌹
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
පැටව් ලැබිච්චි බැල්ලිය ගැන කතාව ගොඩක් සංවේදීයි.. දම්මි ගොඩමුන්න කොච්චර කාරුණික කාන්තාවක්ද..
@isharakumudumali5319
@isharakumudumali5319 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 හිතට දැනෙන මේ හැගීම කියන්න වචන නෑ....හරිම ලස්සන තැනක් ලස්සන හදවතක් ඇති කරුණාවන්ත කාන්තාවක් ❤️ හරීන්ද්‍ර සර් ඇතුලු කණ්ඩායමට ගොඩක් ස්තූතී...🙏
@oshihewage1879
@oshihewage1879 2 жыл бұрын
ඔබතුමිය හරිම විවෘතයි.හරිම ආදරනීයයි.ගොඩක් ලස්සනයි දීර්ඝ ආයු ලැබේවා ඔබතුමියට.2022 සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
@dilipkariyawasam3589
@dilipkariyawasam3589 2 жыл бұрын
හරිම ලස්සනයි කියන්න වචන නෑ ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .harendra ඔබටත් බොහොම ස්තුතියි මෙවැනි වැඩසටහන් අප වෙත ගෙන එනවාට .
@priyangikhathushari3230
@priyangikhathushari3230 2 жыл бұрын
සොබාදහමේ අපූර්වතම නිර්මානයක්.......... හරිම ආසාවෙන් බැලුවේ ඒත් මට ආසයි ඔබගේ නිවසේ උඩ තට්ටුව පෙන්වනවා නම් .....❤❤
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d3WkknyDl5d3Z7M නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Ane ආයෙත් බලන්න ආසයි . Harindra පුතේ ඔයාට ගොඩක් thank .❤️❤️❤️
@neranjidezoysa6580
@neranjidezoysa6580 2 жыл бұрын
ඉතාමත් නිස්කලංක සුන්දර ස්ථානයක් නිවස. මේ මහත්මිය කාරුණිකයි .ඉතා සංවේදී හදවතක් තියන කෙනෙක්.සත්වයින්ට දක්වන කාරුණිකත්වය ගැන හිතාගන්න පුළුවන්.ආසයි ඇවිල්ලා ලස්සන නරඹන්න මටත්.
@sarojilihiniya2228
@sarojilihiniya2228 2 жыл бұрын
ඔබ ඉතාම නිහතමානී අවංක සුන්දර කාන්තාවක්. ලංකාවේ හැම ගැහැනියකටම ඔබ ආදර්ශයක්.
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
අනේ මට හරිම ආසයි මේ වලව්වට දවසක් හරි එන්න
@srilanka3818
@srilanka3818 2 жыл бұрын
කියන්න වචන නැහැ හරිම ලස්සනයි ඒ වගෙ ම මෙතුමිය නිහතමානී හරිම පිං බරයි ආදර්ශමත් මවක් ගුහනියක් රටට ම ආඩම්බරයක් තෙරැවන් සරණයි සැමටම හරෙන්ද්‍ර ඔබට බොහොම ස්තුතිය මෙවැනි දැ අපි ට ලාබා දීම ගැන ❤❤❤❤❤❤❤❤❤
@AdamS_Lucky
@AdamS_Lucky 2 жыл бұрын
so beautiful to see your home for Christmas! & what a lovely gift for a mother & so cute 🥳🐶 5 sweet puppies, please keep the family together, I'm so grateful she came to knock on your gate during difficult times. They are now safe with Mother Lanka's nature guardian - YOU are a Star dear Mom ⭐️🔔💕⬆️👍✅💕⬆️🌟 & wishing you a warm welcome Home this New Year 2022 🧚🏻‍♂️🧚🏼‍♀️❄️☃️
@sandunakalanka4143
@sandunakalanka4143 2 жыл бұрын
Harima lassana thanak...good job Mrs. Godamunna..and harindra aiya...
@rish2848
@rish2848 2 жыл бұрын
අනෙ හරිම පිංවන්ත කෙනෙක් සත්තුන්ට ආදරේ කරන එකම හරි පිං❤️
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 2 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, - love from Dhammi....
@rish2848
@rish2848 2 жыл бұрын
@@dhammisworld4741 your welcome.much love ❤️
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 2 жыл бұрын
ඇත්තෙන්ම හරිම ආසාවකින් පළමු video එකත් බැලුවා පුදුම සුන්දර පරිසරයක් ඒ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න ඇය ගොඩක් පිං කරලා තියෙනවා ඇත්තෙන්ම සතුටුයි මම ඇය කතා කරන විදියට හරිම ආසයි ඇගේ කටහඬ පුදුම ලස්සනයි ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර අයියා ඔයාට අපිට මේ වගේ සුන්දර තැන් පෙන්වනවට 🙏
@oneshiiwenya526
@oneshiiwenya526 2 жыл бұрын
හරීම ලස්සනයි ❤❤ කියන්න වචන නෑ ගොඩක් ආස හිතුනා ඒ වගේ තැනක් මමත් ඉන්නවා වගේ දැනුනා 😍 ඇය නිහතමානී හරිම චාම් කාන්තාවක්. බුදුසරණයි 🙏
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 2 жыл бұрын
බොහොම ස්තුති හරේන්ද්‍රට 🙏දම්මි මැතිනිය ,ඔබතුමිය ජීවිතය යනු කුමක්දැයි මනාව අවබෝධ කරගත් යහපත් කාන්තාවක් ...ඔබතුමියටත්,පුතාටත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!
@dhammisworld4741
@dhammisworld4741 2 жыл бұрын
Thank you for your lovely comment, - love from Dhammi....
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 2 жыл бұрын
පුදුමාකාර ලස්සන දිව්‍යමය මාලිගාව ක් දම්මි ගොඩමුන්න මහත්මිය ඔබ පුදුමාකාර පින් වන්‍තියක් දේවතාවියක් වගේ ලස්සන යි මම මහනුවර ලේවැල්ල්‍රෙ හරිම ආසයි ඔබතුමිය දැකීමට හරිම නිහතමානී කරුනාවන්ත ගුනයහපත් චරිතයක් මම හරිම ආදරෙයි ඔබතුමිය ට තෙරුවන් සරනයි
@geethasenevirathna2260
@geethasenevirathna2260 2 жыл бұрын
පරිසරය වගේම අතිශයින්ම සුන්දරයි නෙ දම්මි ගොඩමුන්නෙ මහත්මියගේ හිත ..ඔබට සියලු යහපත වේවා !!!
@mangalikakusumtika9839
@mangalikakusumtika9839 2 жыл бұрын
ඹබතුමාට ගොඩක් පිං මෙ වගේ ලස්සන වැඩ සටහනක් අපට ගෙනාවාට පලවෙනි වැඩසටහනත් මම බැලුවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️💕💕
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 8 МЛН