මතු ආත්මෙක මගේ සැමියාව මම පතන්නෙ නෑ|මගේ මරණයත් මම සැලසුම් කරලා ඉවරයි||

  Рет қаралды 1,018,949

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 3 800
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 5 ай бұрын
මහාචාර්ය කෙනෙක්ගෙ වැඩසටහනක් බැලුවත් මෙච්චර පරිණත අර්ථවත් කතා අහන්න ලැබෙන්නෙ නෑ. උදය කුමාරි අක්කා මාරම පට්ටම පටිට චරිතයක් අප්පා. ළඟ හිටියනම් කකුල් දෙක අල්ලලා වදිනවා ඇත්තටම ජීවිතයට දීපු ආදර්ශවලට🙏🙏🙏🙏🙏
@NirmalaNirmala-jl1me
@NirmalaNirmala-jl1me 5 ай бұрын
ඇත්ත හරි වටින අදහස්
@manojaperera5097
@manojaperera5097 5 ай бұрын
ඇත්ත කතා කරන බොරු ආටෝප නැති චරිතයක්.හරේන්ද්‍ර ඔයාගෙ program බලන කෙනෙක් මම.අද නම් හරිම ආදර්ශවත් program එකක් .
@scholastikaperera9931
@scholastikaperera9931 5 ай бұрын
❤❤❤
@user-dp1rm4vr5r
@user-dp1rm4vr5r 5 ай бұрын
Nice ❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai
@suranjiperera9752
@suranjiperera9752 5 ай бұрын
විවෘත හදවතක් ඇති ගැහැණයක්. සුවපත්වෙිවා
@kovilagefernando9070
@kovilagefernando9070 5 ай бұрын
පුදුම චරිතයක් ,හිතාගන්නත් අමාරුයි අදහස් අදකාලේ රංගන ශිල්පිනියක් සකසුරුවමින් කටයුතු කරන ආකාරය ,ඇයගේ අදහස් මමත් මේ පුංචි වේලාවට මගේ ජීවිතයට අරගත්තා ,බොහොම ස්තුති අයියෙ ඔයාගෙ ප්‍රොගැම් එක නිසයි වටිනා කෙනෙක් හරියටම දැන ඇදින ගත්තේ
@AmithaSujani-ww4lk
@AmithaSujani-ww4lk 5 ай бұрын
@DolusRestaurant
@DolusRestaurant 5 ай бұрын
😊❤
@bshvhegc3455
@bshvhegc3455 5 ай бұрын
❤❤❤
@rupaperera1166
@rupaperera1166 5 ай бұрын
❤❤❤❤❤
@seelatnnkonn8202
@seelatnnkonn8202 5 ай бұрын
ඔයා. හ‍රිය ට. හ‍රි ඔයා. කියන්න. ඇත්ත 👍👍👍
@Ravin0213-mz7hx
@Ravin0213-mz7hx 5 ай бұрын
Skip කරල යන්න හිතුවට කතාව එකදිගටම බලන්න හිතෙන කතාවක් කළා ඇය. මාරම ආදර්ශවත්. ❤
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 4 ай бұрын
හරියටම හරි! මටත් උනේ ඕක තමයි.
@questionquestion-ru9mv
@questionquestion-ru9mv 5 ай бұрын
බොරු සෝබන නැති, පොළොවේ පය ගහල ජිවත් වෙන දිරිය කාන්තාවක් ❤️❤️
@anuruddhikakhodithuwakku4483
@anuruddhikakhodithuwakku4483 5 ай бұрын
❤❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 5 ай бұрын
සහතික ඇත්ත ....ආසාවෙන් බැලුවේ ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@scholastikaperera9931
@scholastikaperera9931 5 ай бұрын
❤❤
@roshanpriyadarshana7775
@roshanpriyadarshana7775 5 ай бұрын
❤❤
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 5 ай бұрын
Npp 😂
@rayanlakmal2327
@rayanlakmal2327 5 ай бұрын
ගදගහන චරිත තියාගෙන උඩින් පැලැස්තර ගහගෙන ලස්සන පෙන්නන ගෑනු අස්සෙ ඔයා මාර ශේශ්ඨ ගැහැනියක්.බුදු සරනයි.
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 4 ай бұрын
@vish9562
@vish9562 4 ай бұрын
නිලියෙක්ගෙ බලපු හොදම වැඩසටහන.ලොකුකමට ඉන්න සීනිබෝල නිලියන්ට හොද ආදර්ශයක්.💗💗🌸🌸
@harindamadubashana8947
@harindamadubashana8947 4 ай бұрын
@user-qr9yg1nm3f
@user-qr9yg1nm3f 4 ай бұрын
අනිවාර්යයෙන් ම❤❤❤❤❤❤
@kumarakdc2631
@kumarakdc2631 5 ай бұрын
කාගෙ හරි කතාවක් මුලසිට අගටම එකදිගට බලපු දෙවෙනි වතාව. හැබෑ ලස්සන චරිත මේ.
@shamilkakumari4507
@shamilkakumari4507 5 ай бұрын
මමත් 👍
@yashodharapriyadharshani2017
@yashodharapriyadharshani2017 5 ай бұрын
මමත්
@user-ug7yv8mx1l
@user-ug7yv8mx1l 5 ай бұрын
😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ShanikaPerera-pf2dq
@ShanikaPerera-pf2dq 5 ай бұрын
Adarei akke ❤
@GayanDeshapriya-ni5kq
@GayanDeshapriya-ni5kq 4 ай бұрын
​@@ShanikaPerera-pf2dq😢😢උනත් 😢,ඝඝ😅මඤංලූඇ
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 5 ай бұрын
හරිම ආසාවෙන් බැලුව මේ වැඩසටහන. මම එක හුස්මට බැලුව. ලංකාවේ ශ්‍රි ලාංකීය ගැහැනු කොයි තරම් ලස්සන හදවත් තියන අයද. ලෝකේ කොහේවත් මට නම් මෙහෙම හිත් තියන අය මුණගැහිල නෑ.. ❤
@nawodadananjani7653
@nawodadananjani7653 5 ай бұрын
Asama interview ekak baladdi asama kenekge comment ekak❤😊
@DaydiarieswithNiki
@DaydiarieswithNiki 5 ай бұрын
@bandaramanika
@bandaramanika 5 ай бұрын
ෙෙ1​@@nawodadananjani7653
@preethikadesilva4935
@preethikadesilva4935 5 ай бұрын
මම දෙවෙනි පාරටත් මේ වැඩ සටහන බැලුවා හරිම ආඩම්බරයි.ලංකාවෙ දැන් කාලෙ ඉන්න රගපෑමට වඩා බොරු සොබන සමජ ජාල වලට දාල අපි හරි පොෂ් කියල පෙන්නන්න යන දිනක්ෂි, විනු(අගර දගර) පියුමි හංසමාලි, මහේෂි මධුශංකා , කාවින්ද්‍යා දුල්ෂානි වැනි මොඩ හොල්මන් වලට වඩා නිළීයක් ලෙස ඉතාමත් ජනප්‍රිය මැය ගැන පුදුමාකාර ආදරයක් ඇතිවුනා. මහ පොළවෙ පය ගහල ඉන්න නියම ශ්‍රී ලාංකික පොපියුලර් කාන්තාවක්. අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ.❤ ආදරෙයි. සොයුරිය.
@shamajayassekara5546
@shamajayassekara5546 5 ай бұрын
හරිම විනෝදයි මේ වැඩසටහන ආදරෙයි හැමදාම කුමාරි
@renukabandara1996
@renukabandara1996 5 ай бұрын
ඇය ඉතාමත් දක්ශ නිලියක් වගේම නිරහන්කාර චරිතයක් ඔබට තෙරුවන් සරණය් සියලු දෙවි පිහිටයි ❤❤❤
@savithrivithanage239
@savithrivithanage239 5 ай бұрын
මේ රංගන ශිල්පිණිය ගැන අද ලොකු පැහැදීමක් ඇතිවුණා.
@user-vw4le6ip7p
@user-vw4le6ip7p 5 ай бұрын
නියමයි
@KalumVipulasiri
@KalumVipulasiri 4 ай бұрын
😮😅 you😅
@kamanihandunge6578
@kamanihandunge6578 5 ай бұрын
හරේන්ද්‍ර පුත බොරු සෝබන නති නිලියක් ගෙනාවා ට බොහොම ස්තුතිය එතුමිය ට 👍👍👍❤
@roshikafernando2961
@roshikafernando2961 5 ай бұрын
good luck !💐💐💐🙏🙏
@manolisubasinghe9497
@manolisubasinghe9497 2 ай бұрын
ඔයා මේ කරන පින්කම් අනුව කවදාවත් ඔයාට බලු ආත්මයක් ලැබෙන්නේ නැහැ. හරිම ලස්සන වැඩසටහනක්. මට හිතෙනවා ජීවිතේ ගැන කියා දුන්නාද කියලා. හරිම ආදර්ශවත්. අක්කාගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා❤️
@Preethika.322
@Preethika.322 5 ай бұрын
හරේන්ද්‍ර කරපු ගුණාත්මක ම වැඩසටහන මේක. උදාරයි උදාරයි උදය කුමාරි. ඔබෙන් ඉගෙනගන්න පුලුවන්දේ බොහෝ යි. ඕනෑම කෙනෙකුට පේනව ඇය හරිම Open, මවාපෑමක් නැති, ඇතුලෙ එකයි එලියෙ එකයි දෙකක් නැති සුපිරිම කාන්තාවක් ❤
@anulawathianulawathi5934
@anulawathianulawathi5934 5 ай бұрын
🙏🙏🙏2🙏🙏🙏🙏
@Preethika.322
@Preethika.322 5 ай бұрын
@@anulawathianulawathi5934 🙏💜️
@indarakanthi9660
@indarakanthi9660 5 ай бұрын
Good lassnai oya gen hamotama igenagana godak dewal labuna godak pin ❤❤❤❤❤😊😊
@donagurusinghe5197
@donagurusinghe5197 5 ай бұрын
Amazing 👏, all the best. It's so emotional ,but there are somuch to intake ❤
@prasadindika3468
@prasadindika3468 5 ай бұрын
👍💐💐
@PriyanthaRA
@PriyanthaRA 5 ай бұрын
මම අද ඉදන් කැමතිම නිළිය බොරු සෝබන නැ මැරෙන බව දැනගන ජිවත් වෙන කෙනෙක් 🌹❤️ ආදරෙයි ❤️
@chandinidesilva6452
@chandinidesilva6452 5 ай бұрын
කවදාවත් බලු ආත්මයක් ප්‍රාර්ථනා කරන්න එපා මොකද මොන සැප ලැබුනත් උන් ඉන්නෙ බයෙන්. අක්කා ප්‍රාර්ථනා කරන්න හොඳ ආත්මයක් ලබන ස්වාමියාගේ අවවාද අනුශාසනා ලබමින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්න. තෙරුවන් සරණයි
@kanthikanthi8996
@kanthikanthi8996 3 ай бұрын
Oya Hari a honda kenek oyata thunuruwan ashirwadaya nirathuruwama lebewa❤❤❤❤❤
@gayaniranasinghe-ee1kx
@gayaniranasinghe-ee1kx 5 ай бұрын
මම බැලුව නිළියකගේ ලස්සනම වැඩසටහන මේක. හරිම ආදර්ශමත්. වේලාව ගියා දැනුනෙත් නැහැ තව කතාව තිබුණනම් කියලා හිතුනා. බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම..❤
@sunetv3911
@sunetv3911 5 ай бұрын
ඇත්තමයි වෙන නිලියෝ බොරැ සෝබන තමා
@SumithraNandani-xg1kg
@SumithraNandani-xg1kg 5 ай бұрын
ඇත්තටම මෙයා ගැන හිතාගෙන හිටිය විදියට වඩා සිය දහස් ගුණයකින් හොඳ කෙනෙක් ♥️♥️♥️
@renukapriyangani2031
@renukapriyangani2031 3 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏අපි හරිම අසාවෙන්න.බලන්නේ.රගපාන එවා.අදරනිය.පවුලක් .හරිම ලස්සනයි .දුව..පුතා.ලස්සන පවුලක් .❤️❤️❤️❤️❤️❤️හද වතිම අදරේ.😘😘😘😘😘
@thichistyle
@thichistyle 5 ай бұрын
Husband ගැන කියපු ටික අහගෙන ඉන්න බෑ ඇඩෙනවා 🥺❤️🙏🏻 හරිම පිංකාර මිනිස්සු
@spr1692
@spr1692 5 ай бұрын
බල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා.මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් අවබෝධ කරග්න්න.එතකොට නැවත මේ සසරට එන්නෙ නෑ.කවුරුත් හමුවෙන්නෙ නෑ.තිරිසන් ආත්මයක් කියන්නෙ පිං කරන්න බැරි,ධර්මය අවබෝධ කරන්න බැරි ආත්මයක් ...... ඔබට ජය....... ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@user-li7mw5dl2b
@user-li7mw5dl2b 4 ай бұрын
මේක නොබල ඉන්න හැදුවෙ ඒත් මේ නිලියගෙ නිරහන්කාරකමට බලන්න හිතුන ❤
@Chanavlog126
@Chanavlog126 5 ай бұрын
අම්මෝ ඒ කාලේ ලස්සන දැන් ඉන්න උන් මොන නිලියොද මෙන්න real legends la ❤❤❤
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 5 ай бұрын
ලංකාවෙ මම දැකල තියෙන්නෙ අවංක පෙම්වතුන් පෙම්වතියන් විදිහට රඟපාන අය පවුල් කඩාගෙන ෂෝ දානව උනාට බොහොමයක් විනෝද චරිත රඟන නඵ නිලියෝ හොඳ පවුල් ජීවිත ගතකරනව.මැයගේ දරුවන්ට හොදට ඉගෙනගෙන තියෙනව.ලස්සන ගෙයක් හදල තියෙනව.පිස්සු වගේ පෙනුනට පිස්සු නෑ දීර්ඝායුෂ ලැබේවා.
@champapriyanganie9840
@champapriyanganie9840 5 ай бұрын
Harindra karapu hondama wada satahana meka adarei udaya kumariiiii
@nadee2011
@nadee2011 5 ай бұрын
⁣පිස්සු වගේ ඉන්න චරිත තමයි වැඩියෙන්ම සීරියස් චරිත. එයාලා ජීවිතේ වෙන විදියට දකින මිනිස්සු.
@kanthijayathunge1420
@kanthijayathunge1420 5 ай бұрын
Pls 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻budusaranai
@madhukawahumpurage9888
@madhukawahumpurage9888 5 ай бұрын
අනිවාර්යයෙන්ම. Rodney warnakula,giriraj kawushalya,mihira sirithilaka, susila kottage, bandu samarasingha,අම්මෝ තව ගොඩයි. මේ හැමෝම ලස්සනට ඉන්න, polawe paya ගහලා ඉන්න අය 💯🙏
@champi6579
@champi6579 4 ай бұрын
රත්තරන් බිරිදක්.. ඇස් දෙකට කඳුළු ආවා රත්තරන් අක්කේ.....සැමියා පිළිබඳව ඔබ කියු දෙය දේ.........හරිම සංවේදියි රත්තරන් අක්කේ 😥😥😥
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 5 ай бұрын
අනේ, අපි හිතුවට වඩා හරිම සුන්දර කාන්තාවක්. කතාව අහගෙන ඉන්නත් හරිම ආසයි. එයාගේ ප්‍රර්ථනාවට නම් මගේ ඇස් දෙකට කදුලුත් ආවා. හරිම අවංකයි. හිතාගෙන හිටිය චරිතයට වඩා වෙනස්. හරි ආදරේ හිතුනා. එවන් සැමියෙක් ලැබූ ඔබ වගේම, ඔබ ලැබූ සැමියාද දරුවන්ද හරිම වාසනාවන්තයි. ඔබට ආදරෙයි. ජයෙන් ජයම වේවා
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 5 ай бұрын
ඔයා හරිම නිර්මාණශීලියි.ඔයා රංගන ශිල්පිනියක්.ඔයා ඉතාම අඩු වියදමෙන් ඇදුම් හදාගෙන ඔයා යනගමන ඇත්තෙන්ම අද්විතීයයි.ඒත් ඔබේ හදවතා මොන වගේද ,සිතුවිලි මොන වගේදකියල දැන ගත්තේ ඔබ මේ හරින්ද්‍ර ජයලාල් කියන ආදරණීය මාධ්‍යවේදියාට පහළ වූ මේ වටිනා අදහස නිසයි.ඇත්තෙන්ම හරින්ද්‍ර මහත්මයා ඔබට බෙහෙවින්ම ස්තුතියි.මේ චරිත ගැණ අපට දැන ගන්නට ඉඩ සැලැස්වීම ගැණ.බොහොම උදාර අදහස් තියෙන මහ පොලොව මත සැබැවින්ම ජීවත් වෙන චරිතයක්.ආදරෙයි උදය කුමාරි කියන විහිළු වලින් මුළු ආත්මයම වහ ගෙන ඉන්න ඒත් ...හිතන්න බැරි තරම් ලස්සන සිතුවිලි වලින් පරිපූර්ණ උදාර කාන්තාවට.🌹🌹❤
@BestCare-lx6gh
@BestCare-lx6gh 4 ай бұрын
නිහතමානී කියලා දැනන් හිටියට මෙච්චර සරළයි කියලා දැනන් හිටියෙ නෑ.. අක්කගෙ මහත්තයා වෙනුවෙන් කරපු ප්‍රාර්ථනාව ❤.. ආදරෙයි තමයි ඒත් එයා වෙනුවෙන් එයාගෙ යහපත වෙනුවෙන් එයාව එපා කියද්දි පපුව පැලෙන්න ආවා.. පෙරුම්පුරාගෙන යනවදෝ කියලා හිතුණා.. අක්කෙ ඔයා ගැන තියෙන ආදරේ ගෞරවය තවත් වැඩි වුණා.. ස්තුතියි හරේන්ද්‍ර අයියෙ.. ජය වේවා
@lasanthasarojani115
@lasanthasarojani115 5 ай бұрын
මගෙ ජීවිතයේ ඉතිරිටික ලස්සනට ගෙවන්න හොදමගක් පෙන්වා දුන් මව්තුමියනි ඔබට ඔබතුමියගේ දරුපවුලට සම්මා සම්බුදු සරන ලැබේවා !🌹හරේන්ද්‍ර මහත්මයාටත් සිය පවුලටත් ඒ ප්‍රාර්ථනය ම පතමි..🌹🧡
@user-ln6fi3ml3f
@user-ln6fi3ml3f 5 ай бұрын
හෙලුව එලියෙදාගෙන නටවන නිලියන්ට ඔබතුමිය අාදර්ශයක්.අාදරෙයි අක්කාට ❤
@AsanthaDilshanRathnayake
@AsanthaDilshanRathnayake 4 ай бұрын
හිතට එන අදහස් පද වලට පෙරලන්න අමාරුයි.. ඒ හැකියාව, මුඛරිකම, හැඩකාර කම, ඒ පරිණත අදහස්.. ඇත්තටම හරවත් වැඩසටහනක්. ❤❤❤❤
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 5 ай бұрын
මෙතෙක් මගෙ ජීවිත කාලේට ඇත්ත කෙලින් අවංකවම කතා කරපු ගැහැනියක් දැක්කනම් ඒ ඔබයි උදෙය මහත්මිය ❤❤👍👍ඔයාටත් ඔබේ පවුලේ හැමොටමත් ..වැඩ සටහන කරන හරේන්ද්‍ර මහත්තයටත් බුදු සරණයි
@GayaniRM
@GayaniRM 5 ай бұрын
මහාචාර්ය , කතිකාචාර්‍ය් කෙනෙක් එක්ක කතා කලාට වඩා ජීවිතේ ගැන දැනුමක් ලැබුනා❤❤❤
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 2 ай бұрын
බුදුදහමේ නියම අර්ථය දැනගෙන නිවන දකින මාර්ගයත් වටහා ගැනීමත් වැදගත්. සතෙක් වෙන්න හිතන්නවත් එපා. නිවනට දුරයි.
@henryt1199
@henryt1199 13 күн бұрын
සතෙක් වෙන් ඔච්චර භය මොකද? සතෙක් වුනත්, ආපහු මනුස්සයෙක් වෙන්න පුලුවන්නේ.
@sandunikalakmali6758
@sandunikalakmali6758 5 ай бұрын
හස්බ්න්ඩ් ගැන කීව දේවල් වලටනම් කදුලු ආවා ඇත්තටම 😢 කවදාවත් නිලියකගෙන් බලාපොරොත්තු නොවූ උත්තරයක් ♥️
@Nil-u7c
@Nil-u7c 5 ай бұрын
හරින්ද්‍ර ජයලාල්ගේ මෙතෙක් බලපු හොදම වැඩසටහන කියන්න පුලුවන් බොහොම නිහතමාණී ඇය, බොහොම ආදර්ශමත් කාන්තාවක්..කතා කරපු වචනයක් ගානේ ඇයගේ වචනවල අර්ථවත් බව බොහොමයි❤️
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 5 ай бұрын
Àeththama Thama. Meyage Wachana Harima Pirisidui. Marama Àsa Hithuna. Kiyala Wedak Nae. Puhu Àtopa Naethi Ekama Meyage Bebaleemata Hethuwai. ❤❤❤❤❤
@dilrukshidilrukshi4907
@dilrukshidilrukshi4907 5 ай бұрын
ඇත්ත
@pushpikapushpika7161
@pushpikapushpika7161 4 ай бұрын
Super මාරම චරිතයක් good luck
@pushpikapushpika7161
@pushpikapushpika7161 4 ай бұрын
Super මාරම චරිතයක් good luck
@user-wk7ow1mc5t
@user-wk7ow1mc5t 2 ай бұрын
ඔයාගේ මහත්තයා . මෙ වගේ දිරිය කන්තාවක්.ලබන්නට පිං කරලා මෙවා අති.හැදෙන උන්ට🎉උන්ට ❤❤❤❤
@kushi784
@kushi784 5 ай бұрын
ඇය අද ඇදන් ආපු සාරි එක ඇත්තටම ලස්සන යි.නිර්මානශීලි ඇදුමක්
@drobshidrubshi4436
@drobshidrubshi4436 5 ай бұрын
ඇත්තටම මහ පොලොවෙ ජීවත්වෙන අබිමානවත් කලාකාරිනියක්.බුදු සරනයි 🙏🙏❤❤ඔයාට .ආදරෙයි
@samadhiwickramasinghe8783
@samadhiwickramasinghe8783 4 ай бұрын
මහාචාර්ය කෙනෙක්ගෙ වැඩසටහනක් බැලුවත් මෙච්චර පරිණත අර්ථවත් කතා අහන්න ලැබෙන්නෙ නෑ. උදය කුමාරි අක්කා මාරම පට්ටම පටිට චරිතයක් අප්පා..............................ගොඩක් දේවල් ඉගෙන ගත්තා..... බල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා.මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් අවබෝධ කරග්න්න.එතකොට නැවත මේ සසරට එන්නෙ නෑ.කවුරුත් හමුවෙන්නෙ නෑ.තිරිසන් ආත්මයක් කියන්නෙ පිං කරන්න බැරි,ධර්මය අවබෝධ කරන්න බැරි ආත්මයක් ...... ඔබට ජය.......
@sandunikalakmali6758
@sandunikalakmali6758 5 ай бұрын
බාහිරින් මිනිස්සු මනින්න එපා කියන්නේ ඒකයි 😮 බලන්න එයා හරිම ආදර්ශමත් කාන්තාවක්.. ඇත්තටම හරිම ආදරෙ හිතුනා ❤❤❤❤
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 5 ай бұрын
හදවත පිරිසිඩ්දු ගැහැනියක් මහපොලවේ දෙ පයින් නැගිටින හිතේ කහට නැති ඔබට ජය .
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 4 ай бұрын
හරිම ආසාවෙන් බලපු.. වැඩ සටහන...වගෙම, ඉතාමත් ආදරය කරන..නිලි රැජිනක්... නිරහංකාර ව අතීතය කතා කරපු ආදරණීය,උදය කුමාරි... ආදරණීය යි හැම දාම...,තව බොහෝ කාලයක්,කලා ලොවේ දිදුලන තාරකාවක්..වෙවා... සම් බුදු සරණයි..චිරං ජයතු..💕💯🙏
@wimanthigunasekara5427
@wimanthigunasekara5427 5 ай бұрын
ඔයා වගේ කෙනක් ලග,ඔයා නොදන්නා ධර්මයේ විශේෂිත මුල් තැනක් හිමි වන්නා වූ ගුණාංග බොහෝය. නමුත් ධර්මය ගැන ඔබට ඇති අනවබෝධය නිසා එහි වටිනාකම ඔබට නොතේරෙ. ධර්මයට නැඹුරු වී බලන්න. ඔබ ලොකු දුරක් යා හැකියි. ❤
@wayomijayamala7645
@wayomijayamala7645 5 ай бұрын
ඒකනම් ඇත්තම ඇත්ත ධර්මයට නැඹුරු වෙන්න ඔයාට එය පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් කියල හිතෙනවා එතකොට ඔය තිරිසන් ආත්මය ගැන තියෙන අදහස අනිවාර්යයෙන්ම වෙනස් වෙයි
@MJanaChathu
@MJanaChathu 5 ай бұрын
හනේ හුනේ ගාගෙන සුරංගනා කතා කියවන මොංගල් නිලියෝ වගේ ද....මොංගල් වගේ කතා කරලා හිනා වෙලා ඉන්න උදයාගෙ ජීවිතාවබෝධය.....❤
@2024SLJP
@2024SLJP 4 ай бұрын
නියමයි! මතු ආත්ම භවයන්වල දිව්‍ය ආත්ම සහ මනුෂ්‍ය ආත්ම පතන්න... නිහතමානීබව සහ අව්‍යාජබව ඔබට ආභරණයක්!
@deepikawimalasena4609
@deepikawimalasena4609 5 ай бұрын
රඟපෑමෙන් සැහැල්ලුවෙන් ඉන්න කාන්තාවක් විදියට දැක්කම ඇත්තමයි ඔබ තුමිය නම් ජීවිතේට පාඩම් කියල දෙන ඇවිදින විශ්ව විද්‍යාලයක්. ඔයාට තියෙන ආදරේ තවත් වැඩි උනා. ❤️❤️❤️❤️❤️❤️
@dahalexander
@dahalexander 5 ай бұрын
උදයකුමාරි අක්කා මේ වගේ කෙනෙක් කියලා මන් හීනෙන්වත් හිතුවේ නැහැ. මතු භවේ බව්වෙක් වෙන්න හිතපු එක😁 හැර අනෙක් සේරම බුද්ධිමත් අදහස්. අනික husband වෙනුවෙන් තියෙන ප්‍රාර්ථනය . ඔයා ගොඩාක් උසස් කෙනෙක් අක්කේ. රටේ ගොඩ දෙනෙක් එක්ක ගත්තම ඔයා තමයි ඇත්තටම පොහොසත්. 🌹 අක්කා ඉස්සර ස්වාභිමාන් කියලා MTV එකේ කතාවක "රන්ජනා" කියලා චරිතෙකටත් dubbing කලා නේද. හරීන්ද්‍ර ටත් ගොඩාක් ස්තුතියි මෙතුමිය සමඟ සාකච්ඡාවක් ගෙනාවට.👍 ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 5 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි නංගී
@sunithaperera902
@sunithaperera902 5 ай бұрын
හරිම ආසාවෙන් අහපු ජීවිත කතාවක්. බල්ලෙක් වෙලා උපදින කතාව කීවේ මිනිසුන් තුල බල්ලට තියෙන ගුනේවත් නැ කියන නිසාද ?කියල හිතෙනවා . ඒ උනත් මනුෂ්‍ය යෙක් වෙලා උපදින්නෙ සතර අපායෙන්ම ම්දිල නිවන් දකින්න.ඔයා නම් දෙවි දුවක් වේව්! අර බලු සිතුවිල්ල වහාම ඉවත් කරගන්න.ස්‍රී සද්දර්මය ස්‍රවනය කර නිවන අවබෝධ කරගන්න.තුන්පාරක් ඇහුව්වා .ආදර්ශ මත් කතාවක් ඔයාගෙ සතුට තවතව වැඩිවේවා!!! නීරෝගී වේවා !!!දීඝායු වේවා !!! සැපසේ වෙසේවා !!!❤😀😀👍💐💐💐
@withanagedhammika8666
@withanagedhammika8666 4 ай бұрын
❤❤❤❤
@janithaweerakkody
@janithaweerakkody 4 ай бұрын
​@@sunithaperera902i8❤
@AVsFan2022
@AVsFan2022 3 ай бұрын
අන්තිම කතාව ටිකක් මෝඩ කතාවක් උනාට සම්පූර්ණ වැඩසටහන සුපිරියක්.
@tharushanmelroy
@tharushanmelroy 5 ай бұрын
හරින්ද්‍රගේ වැඩසටහන් වලින් මම අද තමා එකක් සම්පුර්ණයේන්ම බැලුවේ❤
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 5 ай бұрын
Ou Mamath ehemai.
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 5 ай бұрын
Harima Lassana Weda Satahanak.
@rashmimalsha8271
@rashmimalsha8271 5 ай бұрын
mamath 😅
@sachiishani4321
@sachiishani4321 5 ай бұрын
අනේ ඔව්😮
@sumanalekamge2205
@sumanalekamge2205 5 ай бұрын
එක ඇත්ත හරිම ලස්සන වැඩසටහනක්
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 5 ай бұрын
මනුස්සයෙක්ට වචනයක් කියන්න කලින් දෙතුන් වතාවක් හිතන්න ඕන කියලා කතා කියන අය දැන්වත් තේරුම් ගනීවි.මොකද මනුස්සයෙක්ගෙ පිටත ස්වරූපයෙන් ඇතුලාන්තය විනිශ්චය කරන්න අපි කාටවත් බෑ.හරවත් කතා බහක් හරේන්ද්‍ර අයියේ .❤❤
@NimaliKusum
@NimaliKusum 3 ай бұрын
ධර්මය අනුව කිසිම වේලාවක තිරිසමි ආත්මයක් පතන්න ඵපා, බුදු සරනයි ,ඔබ තුමියට ❤ ❤ ❤ ❤
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 5 ай бұрын
ඒක මම දකින්නේ එතුමියගේ ලෝබ කමක් නෙමෙයි,,,ඒක තමයි බොරු සෝබන නැති නිහත මානි කම,,,කුනු වෙලා යන ශුරීරයට ,,,,සෝබන නොදා අවංකව කතා කරන හොද මහත්මියක්,,,ඔබට ගොඩාක් ආදරෙයි
@nava9250
@nava9250 5 ай бұрын
අයියෙ මේ වගේ දෙයක් ඉගෙන ගන්න පුලුවන් ආදරනිය ආදර්ශවත් අයම ගේන්න😊❤
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 3 ай бұрын
ආදර්ශමත් රංගන ශිල්පිනියක් හිතුවෙිවත් නැහැ ඔබගැන මෙචිචර දේවල් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 5 ай бұрын
පොතක පිට කවරෙන් පොතේ ඇතුල මනින්න බෑ..හොඳම උදාහරණයක් * උදය කුමාරි*හරිම අගෙයි හරේන්ද්‍ර මේ ප්‍රෝග්‍රෑම් එක
@prabhadenipitiya8327
@prabhadenipitiya8327 5 ай бұрын
මෙතෙක් කල් අහපු සුන්දරම කතාව..ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි ..ජයවේවා ♥️
@champikajayarathna8533
@champikajayarathna8533 4 ай бұрын
හරිම වැදගත් කෙනෙක් හොද ආදර්ශයක් මගේ සිතුම් පැතුම් ඕකමයි ඔබතුමිය හොද ගුණ ගරුක කෙනෙක් ඔබතුමාටත් ස්තුති
@kanchanalakmini379
@kanchanalakmini379 5 ай бұрын
මුල් දවස් වල මෙතුමියගේ video දැකල හිතුවෙ විහිලුවට කියනවා කියල , ඇත්තටම හරිම ආදර්ශමත් කාන්තාවක් , අද කලේ ගොඩක් නිලියන් brand promote කරනවා ඒ අතරින් තමන්ගේ හැකියාවන් යොදාගෙන නිර්මාණ කරගෙන ඒවා අනිත් අය අතරත් බෙදා ගන්න තරම් නිහතමානී ඔබ තුමියට ගොඩක් ස්තූතියි ,බුදු සරණයි ❤
@vajirafernando2888
@vajirafernando2888 5 ай бұрын
වැඩසටහනකට ආවාම කොන්ඩේ හද හද කකුල පිට කකුල දාගෙන ඉන්න සමහර නිලියෝ නම් මට අප්පිරියයි.උදය කුමාරි ඔයා නම් හොද ගැහැනියක්.👍
@NavodiUdeshika37
@NavodiUdeshika37 5 ай бұрын
Aththa ❤❤❤
@nadeekahashini4231
@nadeekahashini4231 3 ай бұрын
මනුස්ස ආත්මයක් කියන්නෙ පුදුම පවක්.. ඇත්ත කියන පොලොවෙ පය ගහන ජිවිතයක්.❤❤
@user-er9fi7rj7g
@user-er9fi7rj7g 5 ай бұрын
ඇදුම් ගැන අදහස් හරි වටිනවා හරි නිර්මාණ ශීලියි
@ranjanidias6196
@ranjanidias6196 5 ай бұрын
ඔයාගෙ විවුර්ථ කතාව ගොඩක් හොඳයි.ඒත් ඔයාගෙ ප්‍රාර්ථනාව වෙනස් කරගන්න.ධර්මයට ඇහුම්කන් දෙන්න.තිරිසන් ආත්මයක් ප්‍රාර්ථනා කරන්න එපා. සසර් ගමන නවතන්න නම් මිනිස් ආත්මයක ඉපදෙන්න ඕන.ධර්ම දේශනාවලට සවන් දෙන්න.තිරිසන් ආත්ම දුක්කිතයි...දුකක් කියන්න කතාකරන්න බෑනෙ.අනතුරු..හිරිහැර සහිතයි...
@user-er9fi7rj7g
@user-er9fi7rj7g 5 ай бұрын
@@ranjanidias6196 ඒක තමයි කිව්වේ මම ඇදුම් ගැන කිව්වා මිසක් තිරිසනුන් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ
@LovelyBoat-lp8in
@LovelyBoat-lp8in 5 ай бұрын
අන්තිමට ඇස් වලට කඳුලු නොආවොත් පුදුමයක්.skip නොකර බලපු එකම වැඩසටහන මේක❤❤
@sugandisugandi9997
@sugandisugandi9997 4 ай бұрын
පොලවෙ පය ගහලා ජිවත් වෙන සුන්දර ගැහැණියක් මේ තමයි කලාවෙ මුල් මේවා පෝෂණය කරලා අගයන්න ඒක පිං මෙතුමිය අපේ ආයුෂත් අරන් නිදුක් නීරෝගී ජිවිතයක් ලැබේවා 🙏🙏🙏
@suwarnamallika164
@suwarnamallika164 5 ай бұрын
මමත් ඔයා වගේම තමයි කුණු වෙච්ච ශරීරයට මොන පෙට්ටිද කවද හරි දවසක මුස්ලිම් මිනිස්සු වල්ලන විදිහට වැඩ කරන්න කියලා තියෙන්නෙ පෙට්ටිවලට දෙන ගානට දුප්පත් මනුෂ්‍යයෙකුට විදුලු ආලෝකයක් ලබා දුන්නම ඒක ලොකු පිනක් ඔයා යන ගමන හරි ඔයාට ගොඩාක් ස්තුතියි
@dislshanimalk7563
@dislshanimalk7563 5 ай бұрын
අම්මෝ ස්වාමියාට දුන්න රෙස්පට් එක .ඇස්වලට කඳුලු ආව.මං කැමතිම නිළියක් ඒ සමග කැමතිම නිවේදකයෙක් නිසා තමයි බැලුවේ. ඇයි එයාගෙ ස්මියාව සසරෙ හමුනොවේවා කියල පතන හේතුව දැනගන්න සම්පූර්ණ වැඩසටහන බැලුව.මගේ ස්වාමියත් අපෙන් සමුගෙන ගිහින් දැන් අවු..2 හමාරක් වෙනව.මතක් වෙන ගානෙ ආයෙ උපදින හැම ආත්මෙකම හමුවේවා කියල පැතුව.මේ වචන අහද්දි හිතුන ඒක වැරදී.ඇත්තටම ඔයා හරි.අපි වෙනුවෙන් අපිව රකින්න වින්ද දුක් මතක් වෙද්දි මාත් අද ඉදල පතනව නිවන් දකිත්වා ඒ ආත්මෙක අපි පුරැදු බව දැනෙන තරමට බනක් අහන්න ඒ බුදුන්ගෙන් මටත් දරැවන්ටත් පිං ලැබේවා කියල.අත් ඇරීම තුල අපි ලබන සැනසීම කොයිතරම් විශාල ද.මේ කතාව පුරාම ඒක තමයි මට නම් දැනුනෙ.හැම බිරිදක්ම මෙහෙම වෙන්නම ඕනෙ.ඒ විදියට එකම හිතෙන් තම හිමියාට බුදු බව පතන්න සැමියෙක් බිරිදට ආදර රැකවරනය විශ්වාස දෙන්නත් ඕනෙ.ආදරේ වෙන්නත් ඕන. හොද අදහස් ආදර්ශමත් කෙනෙක් එක්ක ගෙනාපු මේ සාකච්ඡාවට බොහෝම ස්තූතී.
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 5 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි නංගි මගේ අදහස් වලට ගරු කළාට
@isuruattanayaka6048
@isuruattanayaka6048 5 ай бұрын
ඇත්ත මයි කදුලක් ආව මටත් නොදැනීම.....
@renukarenuka4483
@renukarenuka4483 5 ай бұрын
මම අද තමයි මෙි වැඩසටහන බැලුවේ ගොඩක් ආදර්ශමත් කතාවක්.අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න කීපු කතාවක්..❤❤❤❤
@LIrangani
@LIrangani 5 ай бұрын
ඒත් ඔයා වගේ කෙනෙක් ඊළග ආත්මය බල්ලෙක් වෙන්න පතන්න එපා. මිනිසුන් ගුණමකු බව ඇත්ත.ඒ අඥාන වූ මිනිසුන් නිසා සසර අමාරුවෙන් ලබාගත් ඒ මිනිසත්කම පහත් කරල තිරිසන් ආත්මයක් පතන්න එපා. මනුසත් බව ලැබීම දුර්ලභ යි. එ් මිනිසත් බව උදව් කරගෙන දුදන මිනිසුන් ඇසුරක් නැති භවයක් ඉපිද නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න,
@KalyaniMahumUK
@KalyaniMahumUK 4 ай бұрын
හැමදාම වගේම අසාවෙන් බලපු තවත් වැදගත් වැඩසටහනක්‌.. එක හුස්මට අවසන් වනතෙක් මම මේ වැඩසටහන බැලුවා.. කුමාරි අක්කා ගැන ලොකු සතුටක් වගේම ලොකු අනුකම්පාවක් දැනුණා කිවොත් නිවැරදියි.. ආදරණීය අක්කේ මම පතනවා.. මගේ මේ අදහස් ඔබේ නෙත ගැටේවා කියා.. ඔයා හොද අවංක පොළවේ පයගහලා ඉන්න කෙනෙක් කියලා ඕනෑම කෙනෙකුට දැනෙනවා අක්කේ..ඔබ හොද බිරිදක් මවක් දුවක් සොයුරියක්‌.... ඒත් ඔයාට ජිවිතේ හොද කල්‍යාණ මිත්‍රයාන්ගේ අඩුවක් තියෙනවා අක්කේ... ඒක හදාගෙන ඉදිරියටම යන්න ලැබේවා.. එහෙම කීවට අමනාප වෙන්න එපා... අපි කවදාවත් නැවත දෙවි කෙනෙක් හෝ සතෙකු වෙලාවත් කිසිම ලෝකයකට යන්න පතන්න එපා අක්කේ.. ඒ හැම දෙයක්ම තාවකාලිකයි... දවසකට එක බණක්වත් අහන්න... ඒ බණ ජීවිතේන් දකින්න.. තමා තුලින් දකින්න... මේ ආත්මයම අන්තිම ආත්මය කරගන්න පතන්න... ඒ අනුව සිතන්න... ජීවිතේ විදින්න.. ඒත් අපි මේ සසර දික්කරගන්න නොපතමු.. උපතින්ම කතෝලික පවුලක ඉපදුන මම.. ජේසු තුමාට ගොඩක් ආදරය කරන කෙනෙක්.. නමුත් බුදුදහම සරණ යන කෙනෙක්.. ඔයාට ඇදුම් මහන්න ඉගෙනගන්න ආසයි නම් නිවැරදිව.. මට මැසේජ් එකක් එවන්න.. මම ඔයාට නොමිලේ කෝසස් දෙන්නම්.. ඒ ඔයාගේ උත්සාහට කරන ගරු කිරීමක් වශයෙන්.... ඔයාටත් හැමදෙනාටමත් තෙරුවන් සරණයි ජේසු පිහිටයි.. ❤❤❤🙏🙏🙏
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 4 ай бұрын
Isthuthi ඔයාට
@ruush937
@ruush937 5 ай бұрын
Skip කරන්නෙ නැතුව මුලු වැඩසටහනම ආසාවෙන් බැලුවා..සෝබන නැති කතාව.
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 5 ай бұрын
මම නම් එදා ඉදලම ගොඩාක් ම ආදරය කරන රංගන ශිල්පිණියක් .මානුෂීය ගුණදම් අතින් ඉහලම තැනක ඇය ඉන්නවා .ස්තුතියි හරේන්ද්‍ර මල්ලි ❤
@Gihan1712
@Gihan1712 4 ай бұрын
සැම පැතිකඩකින්ම සුන්දර වු සරල මවක් සහ ගැහැනියක්. බුදුසරණයි ❤
@user-lp7ts3ne7b
@user-lp7ts3ne7b 5 ай бұрын
ඒ උනාට සසර කෙලවර කරගන්න කල්‍යාන මිත්‍ර බුද්ධාදි ප්‍රත්‍රයෙක් ඇසර ලැබිලා භව ගාමි ජිවිතය කෙලවර කර ගන්න බුද්ධිය ලැබේවායි ..... ප්‍රර්ථනා කරනවා..
@OnlineRRR
@OnlineRRR 5 ай бұрын
මෙයා මම දන්න තරමින් බෞද්ධ නෙමේ ,ඒනිසා සසර දිගු වැඩියි
@jmmallikajmmallika8496
@jmmallikajmmallika8496 5 ай бұрын
තෙරුවන් සරනයි දුක්.ව්දලා.හම්බ කරගන්න.මුදල.පලන.ලරගන්න.ලැබෙන එක.ඔබ ලද ලොකු බග්ගයක්
@anneshiromi6904
@anneshiromi6904 5 ай бұрын
​@@OnlineRRR කිතුණුවෙක් වුවද එහෙම එකක් නෑ ,,, ඔවුන් ජීවත් වන රටාව අනුව , යහපත් කල්ක්රියාව අනුව ,, ස්වර්ගයට යනවා. ආයෙ සසර දිගු වීමක් නෑ ඇය වැනි පිනැත්තියකට ❤☝️
@Ravin0213-mz7hx
@Ravin0213-mz7hx 5 ай бұрын
හෑලි.. 😂 මනුස්සයෙකුට විතරක් නෙවෙයි සතෙකුට වුණත් වටිනම දේ සතුට. ඒක ආගම් බේද අරන් ලඝු කරල පෙන්නන්න එපා. ඇය මේ කතාවෙන් දීපු ආදර්ශය පමණක්ම ගන්න.
@nisansalasanjiwani7332
@nisansalasanjiwani7332 5 ай бұрын
කියන්න වචන එන්නෙ නෑ ඒ තරම් ලස්සනයි එතුමියගෙ කතාව.ඇස් දෙකට නොදැනිම කදුලක් ආව.හරිම නිහතමානී බුද්දිමත් කාන්තාවක්.කාන්තාවන්ට ලොකු ආදර්ශයක් ඇගෙ කතාව.❤
@chinthakaherath7856
@chinthakaherath7856 5 ай бұрын
ඇත්තෙන්ම ඔයා හොද අම්මා කෙනෙක්.එ වාගේම හොද බිරිඳක්.හරිම වටින කාතාවක්.අම්මා කෙනෙක් බිරිඳක් විදියට මටනම් හරියට වටිනවා.ආදරෙයි ගොඩක් ❤❤❤
@sdev7576
@sdev7576 5 ай бұрын
පුදුමයි! අපි දැකපු සරල සැහැල්ලු නිළියට වඩා ගැඹුරු දැක්මක් ඇති චරිතය ක් කියලා දැනගත්තෙ අද. ස්තුතියි හරේන්ද්‍ර!
@harshiherath3928
@harshiherath3928 5 ай бұрын
බොරු සෝබන නැති කාන්තාවක්. ඔබට ජය..!
@user-ie8on6uc1c
@user-ie8on6uc1c 5 ай бұрын
හරේන්ද්‍ර මහාතාට ස්තූතියි මේ කුමාරී මහත්මිය මේ සාකච්ඡාව හරීම ලස්සනයි සාර්ථකයි ඇයගේ ගතිගුණ මේච්චර හොද චරිතයක්. කියලා ඔබතුමාට ගොඩක්ම ස්තුතියි කුමාරී මහත්මිය මේ සාකච්ඡාව ගෙන්නපූ ඵකට අවංකකම චරිතයක් දියුණුවෙන් දියුණුවට පත්වේවි නිරහංකාර ඔබතුමීයට ජයග්‍රහණයේ මාවතටම යන්න පුලුවන්,
@ajanthavithanage4236
@ajanthavithanage4236 5 ай бұрын
මහපොළවේ පයගහලා ඉන්න බුද්ධිමත් නිළියක්. ඇගේ ජීවිතය අපට බොහෝ ආදර්ශ ගත හැකියි. ස්තුතියි, හරේන්ද්‍ර ජයලාල් මහතාටත්. ❤ ❤ ❤
@Gamidiviya
@Gamidiviya 5 ай бұрын
පුදුම හරවත් වැඩසටහනක්... උදයකුමාරි මහත්මියගෙන් ගන්න තියෙන දේවල් හරි ගොඩයි... මුල මතක තියෙන නිහතමානි සාර්ථක ගැහැණියක්... ආදරෙයි හැමදාම... ❤❤❤❤❤❤
@pushpamanathunge2281
@pushpamanathunge2281 5 ай бұрын
හරින්ද පුතා හදවත් රෝගය සදහා බෙහෙත් ගන්න ගිය ස්ථානය හෝ දුරකථන අංකය ලබා දෙන්න .අප්‍රමාණ පින් අත්වේවි. තෙරැවන් සරණයි.
@dilankaa
@dilankaa 4 ай бұрын
Oyata heart attack ekakkata treatments da balaprottu wenne...ehenam yanna Anuradhapuraye S S gunawardana wedamahaya gawata..(..Aditya rohala) ...mage naadi allapu gaman thiyana bloks gana kiyanwa....eai beherh walin blocks okkoma nathiwenawa
@thilakalatha5452
@thilakalatha5452 5 ай бұрын
හරේන්ද්‍ර මහත්මයගෙ ප්‍රෝගෑම් හරිම ලස්සනයි. අපේ ප්‍රියතම නිවේදකතුමා. උදයකුමාරි මහත්මිය හරිම අවංකයි. බොරු සෝබන නෑ.තෙරුවන් සරණයි
@user-mt5wm5cg5u
@user-mt5wm5cg5u 5 ай бұрын
රටේ කොච්චර ජනප්‍රිය කෙනෙක් උනත් උදය කුමාරි අක්ක හරිම නිහතමානී,සරල විදියට ජීවත්වන කෙනෙක්.කුමාරි අක්කා අපේ කඩේට එනවා බඩු ගන්න.වෙලාවකට හිතෙනවා පොළොවේ පය ගහලා ජීවත් වෙන මේ වගේ කලාකරුවෝ රටේ ඉන්නවා නේද කියල.සුබ අනාගතයක්.
@user-ev5jk6iy1x
@user-ev5jk6iy1x 3 ай бұрын
ගොඩක් ආසාවෙන් අහපු,බලපු සංවාදයක් .❤❤❤
@lalanigamaga8182
@lalanigamaga8182 5 ай бұрын
විවෘතව කතා කරන හොද කාන්තාවක් ඇය හරේන්ද්‍ර ජයලාල් දෙන්නටම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා පාර්ථනා කරනවා බුදුසරණයි
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 5 ай бұрын
ශා නියම කාන්තාවක්. හරිම සුන්දරයි,ආදරණීයයි. ලස්සන පවුලක් තියෙනවා. බුදු සරණයි ඔබතුමියටත් සහ පවුලටත්❤❤❤❤
@leelaleela3298
@leelaleela3298 3 ай бұрын
වැඩසටහන ඉවර වෙනකන් බැලුවා එයා ගෙවිලා සිතා වලට නම් හිනහ ගියා එයාගේ විකට චරිත වගේ තමා දුක හිතුණු දේවලුත් තිබුණඑයාගේ කතාව ඇතුලේ දරුවෝ දෙන්නට දක්වපු ආදරේ ගැන අපි දරුවොත් එක්ක ඉඳලා නෑ පුංචි කාලෙදරුවෝ දාලා රටාව දැනටත් රට අපිට අපි දරුවොත් එක්ක ඉන්න බැරි උන එක ගැන කණගාටුවක් දැනෙනවා හිතට❤❤❤❤
@akarshafernando4649
@akarshafernando4649 5 ай бұрын
ඉතා ආදර්ශමත් කාන්තාවක් ඇය , බොරු සෝබන නැති පොලොවෙ පය ගහලා ජීවත් වන කාන්තාවක් . මම නම් කැමතිම චරිතයක් තෙරුවන් සරණයි ඔබ තුමියට දීර්ඝායුස , ස්තුතියි හරේන්ද්‍ර මේ වැඩසටහන කලාට . ❤❤❤❤
@user-jw6is6dd2c
@user-jw6is6dd2c 5 ай бұрын
හරින්ද්‍ර අයියෙ මම ජීවිතේට බලපු හොදම වැඩ සටහන මම තව දෙපාරක් තුන්පාරක් බලයි ජීවිතෙ කියන එක හොදටම තෙරුනා ජීවිතෙ කියන්නේ අද තමයි ඉගෙන ගත්තේ
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 5 ай бұрын
❤ස්තුතියි පැටියෝ
@user-jw6is6dd2c
@user-jw6is6dd2c 5 ай бұрын
@@udayakumariranasinghe4095 අහංකාර නැති නිරහංකාර කෙනෙක් ඔයා සතුටුයි
@user-se5ul8bt1l
@user-se5ul8bt1l 4 ай бұрын
මෙයාට සම්මාන නෑ...ඒත් ගොඩාක් දක්ෂ කෙනෙක්....මම ගොඩාක් කැමති කෙනෙක්....ආදරෙයි❤❤❤
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 5 ай бұрын
ආදරණීය සොයුරිය ,ආදරණීය මව ,ආදරණීය gaheniya,ආදරණීය හදවත,ඔබට සදා ජය පතමි සොයුරිය .....dhirgaayu වේවා ..❤❤❤❤
@user-yz4su6rn7f
@user-yz4su6rn7f 5 ай бұрын
ඇත්තටම මට හරිම සතුටුයි මේ ආන්ටි දකිද්දි. සමාජයට මේ දෙන ආදර්ශයට ආන්ටිට ගොඩක් පින්.🙏 මට මෙහෙම ලියන්නම හිතුණා.... මගෙ මහත්තයා ඉන්නෙ ලෝකෙ දියුණුම රටක. (ලොකුකමට කියනවා නෙවෙයි. මගෙ අදහස තවත් පැහැදිලි කරන්නයි ඒක කිව්වෙ) එයාට කොහොම පඩියක්ම ලැබුණත් මම ගෙදර හැමදෙයම ගොඩාක් පරිස්සම් කරනවා. ගෙදරට ගේන බීම බෝතලය පවා මල්පෝච්චියක් විදයට හදලා ලස්සනට තියනවා. සාරියක් පරණ වුණත් ඒක ගවුමක් විදියට ලස්සනට මහගන්නවා. ඒ ගවුම් මම ශොපින් යන වෙලාවට පවා අඳිනවා. මගෙ නංගිත් සමහරවෙලාවට පුදුම වෙනවා ඒ තරම් ලස්සනට ඇඳුම් හදාගන්න පුලුවන්ද කියලා. අපිට සතුටින්‍, ආදරෙන්‍, ලස්සනට ජීවත්වෙන්න ලොකු ලොකු දේවල් ඕන නැහැ. හැබැයි ලෝකෙට පේන්න ජීවත්වෙන්න හැදුවොත්නම් දුකින් තමා ඉන්න වෙන්නෙ. පුංචි පුංචි දෙයින් පවා මම ලස්සන ලස්සන දේවල් කරන්න පුරුදු වුණ නිසා....‍, අදටත් මගෙ මහත්තයා ⁣සල්ලි හම්බකරන්න ගොඩාක් මහන්සි වෙන්නැහැ. මැ⁣රීගෙන වැඩ කරන්නැහැ. එයා හරිම නිදහසේ රස්සාව කරනවා. ඒක තමා මට තියන ලොකුම සතුට. 🥰 මගෙ අම්මිට‍, මහත්තයගෙ අම්මිට පවුලෙ අනික් අයට අපි පුලුවන් තරමින් සලකනවා. හයර් එකක් ගියත් වැඩිපුර මුදලක් වාහනට දෙනවා. ඒ හැම පිනක්ම මගෙ ආදරණිය මහත්තයටත් මටත් රැස්කරගන්න ලැබුනෙ "අරපිරිමැස්ම" කියන ලස්සන ගුණය නිසයි. ඒක ඇත්තටම ලස්සන දෙයක්. සිහිකරද්දිත් හරිම සතුටුයි... අනේ අරපිරිමැස්මෙන් වැඩකරන්න.🙏සරලව ඉන්න.🙏 එතකොට අපි හැමෝටම අපෙ ගෙවල් ඇතුලෙ සතුටින් ආදරෙන් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්..🙏🙏🙏 මම හරිම ආසයි හැම ගැහැණියක් තමන්ගෙ පවුල ඇතුලෙ ආදරෙන් සතුටින් ඉන්නවට..😔
@rafeekk0857
@rafeekk0857 5 ай бұрын
හරියටම හරි ❤❤❤
@user-px9ru9rw5j
@user-px9ru9rw5j 5 ай бұрын
Ane oyage adahas lassanai oyatath oyage pawulatsth weshwaye asirwade thawath labeewa.
@user-yz4su6rn7f
@user-yz4su6rn7f 5 ай бұрын
😊❤️ඔයාටත් මේ චූටි ජීවිත කාලය සතුටින් සැනසීමෙන් යහපත්ව ගතකරන්න ලැබෙන්න ඕන...🙏
@nishanthinamali79
@nishanthinamali79 5 ай бұрын
❤❤❤❤❤❤
@Cricketeditz_1000
@Cricketeditz_1000 5 ай бұрын
❤❤❤
@neekasl9072
@neekasl9072 3 ай бұрын
මමත් කැමති මෙ වගෙ අැත්ත කතා කරන අයට.නියමයි.අාදරණිය නිලියක්.
@shantadenuwala3714
@shantadenuwala3714 5 ай бұрын
පුදුම ලෙන්ගතු ආශාවක් 😂පුදුම ලස්සන සරල ලන්කාවේ .ඇදුම් වලින් මාන්‍යයෙන් ඉගිලෙන අයට රත්තරන් අම්මෙක් ,සහෝදරියෙක් වැඩ සටහන මාර ලස්සනයි .තුනුරුවන් සරනයි
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 5 ай бұрын
පුදුම තරම් සුන්දර චරිතයක් ....වචන සරල උනාට ජීවිතයේ යථාර්ථය ලස්සනට කතා කරනවා ...වචනයේ පරිසමාප්තියෙන්ම අවන්ක නිර්වියාජ කාන්තාවක් .....ඇය කතා කරනවා අහන් ඉන්න ආසයි !! හරේන්ද්‍ර ඔබට තුති ඇය සමග කල මේ සුන්දර කතා බහට...ඔබගේ සියලු වැඩසටහනක් මාලාවෙන්ම ඔබ හට පුද කෙරූ සුන්දර ම හා අවංක ම ප්‍රාර්ථනා ව ලැබුණේ ඇය තුලින් යැයි මට සිතේ....ඒ තරම් එය අව්‍යාජ ය...!! ආදරණීය කලාකාරිය ඔබට සුබ පැතුම් !! හරේන්ද්‍ර ඔබට ජය...ස්තුති ය...!!🙏💗⭐🌏⭐💐✨️🌏🇮🇹
@user-np2db4wm2x
@user-np2db4wm2x 4 ай бұрын
ඇත්තටම නිහතමානී සුන්දර චරිතයක් ...බොරු ශෝබන නැති නිරහන්කාර කලාකාරිනියක්
@tharushijayasighe1596
@tharushijayasighe1596 5 ай бұрын
මන් හරි කැමති නිලියක්..ඒත් තිරිසන් ආත්ම පතන්න එපා❤
@prabhaniranasinghe9485
@prabhaniranasinghe9485 5 ай бұрын
මමත් අද තමයි ඔයාගෙ වැඩසටහනක් ඉවර වෙනකන් බැලුවේ. උදය කුමාරි රණසිංහ කියන්නේ මම ආසම නිළියක්. එයා ඉන්න වැඩසටහන් වල අපේ ජීවිතේට ගන්න තියෙන ආදර්ශය ගොඩාක් thiyenawa. ඔබ තුමියගෙ අදහස්‌ හරි ලස්සනයි. ❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@user-yl9vp6kp5y
@user-yl9vp6kp5y 5 ай бұрын
පොඩ්ඩක්වත් skip නොකර බැලුවේ..ඒ තරම් හිතට වැදෙනවා... ඔබතුමියගේ සියලු කටයුතු සාර්ථක වේවා හැම හොද බලාපොරොත්තුවක්ම ඉටු වේවා❤...බොරු සෝබන නැති එකම නිලිය❤❤
@Duls614
@Duls614 5 ай бұрын
ජීවිතේ යතාර්තය තේරුම් අරන් ජීවත් වන ශක්තිමත්,බුද්දිමත් ගැහැණියක්.අදමයි මෙයාගෙ ඇතුලාන්තය තේරුම් ගත්තෙ.හිතන් හිටියෙ නිකන්ම පිස්සුවෙන් වගේ කෑ ගහ ගහ ඔහේ තේරුමක් නැතුව වාචාල කමින් ජීවත් වෙනව වගේ.එහෙම නෑ හාත්පසින්ම වෙනස් හරිම තේරුම් ගැනීමකින් ජීවිතේ ගෙවන කෙනෙක් 💕
@deviweragama
@deviweragama 3 ай бұрын
ඇත්තටම මම අක්කාගේ රංගනයට කැමති නෑ. මිනිස්සුන්ගේ පිටින් බලලා තීරණ ගන්න එපා කියන දේට ඔයා හොදම ආදර්ශයක්. ඔයා ජීවිතේට පුදුම වැදගත් දේවල් ගොඩක් එකතු කළා. ස්තූතියි ඔයාට
@rathnayaka958
@rathnayaka958 5 ай бұрын
ඇස් දෙකට කදුලු ආවා අවසානයට. මාර අවංක චරිතයක්. ඒ වගේම Narendra මහත්තයා කරන වැඩසටහන් සියල්ලම හරිම වැදගත් විදියට ලස්සනට කරනවා. සුභ පැතුම් ඔබට. ඉදිරියටම යන්න. ජයෙන් ජය ඔබතුමාට♥️♥️♥️♥️🙏🙏🙏🙏
@Blehbleh331
@Blehbleh331 5 ай бұрын
හරේන්ද්‍ර
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 48 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 48 МЛН