KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මම හැමදාම මේ තනිකම දරාගෙනම ජීවත්වෙනවා|මම පිරිත් කියද්දි අම්මා මගේ ඉස්සරහ අවසන් හුස්ම හෙලුවාI
30:35
කරුණාකර මට බනින්න එපා.මම පවුල් කැඩුවෙ නෑIවෙඩිං එක දවසෙයි දැනගත්තෙ මම එයාගෙ අටවෙනි බිරිඳ කියලාII
39:07
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
UFC 310: Шавкат Рахмонов - Слова после боя
03:13
මගේ ජයග්‍රහණ කිසිවක් තාත්තා දැක්කෙ නෑIවැඩිම විදෙස් චිත්‍රපට ගණනක රඟපෑ ලාංකික නිළියගේ දිරිය කතාව|
Рет қаралды 400,725
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
Harindra Jayalal
Күн бұрын
Пікірлер: 1 200
@KusumGamage-o9l
7 ай бұрын
කවදාවත්. කව්රුවත්ම. නොබනින. ලස්සන. නිහතමානි. නිලි රුවැත්තිය.
@thusithavithanage1723
7 ай бұрын
මන් දැකපු නිලියන් අතර ඉතාම ව්සිස්ට ලෙස එදත් අදත් රංගනයෙන් පරිපූර්ණ නිහතමානී හැගිම් බර නිලියෙකි ඇ.තෙරුවන් සරනයි ..
@wasala2744
7 ай бұрын
ආදරණීය චරිතයක් ....හදවතින් ම ආදරයන්කරන ලොවටම උතුම් චරිතයක් ....ආදරෙයි ..ඔබතුමියට ....නිදුක් නීරෝගි ව චිරාත් කාලයක් අපසමගම රැදෙන්නට....ඔබතුමියට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ... උතුම් දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා උතුම් ජයශ්‍රීමහාබෝසමිදුන්ගේ පිහිට ලැබේවා ..සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ... බොහොම ස්තුති හරේන්ද්‍ර මහත්මට
@ChandrasiriAttanayaka-hn2zc
7 ай бұрын
මිහිපිට දෙවඟන obathumiyai viswaye රැකවරණය ලැබේවා
@sandamaliranasinghe1097
7 ай бұрын
ඇය..එදා සිට අද දක්වා මන් දැක්ක ලස්සන ම උගත් පරිපූර්ණ නිලියක්..
@roshanaponsu2176
7 ай бұрын
ඇත්තටම man ළඟටම දැකලා තියෙනවා. MAKE up එක්ක මෙහෙම ඉන්නේ. Make up. නැතිව dakke හරිම කැතයි. ඇස් ගිලිලා.
@roshanigamage58
7 ай бұрын
@@roshanaponsu2176 dan inna niliyo wage arawa meewa ulanne nathuwa athi...
@dxwasala7333
7 ай бұрын
ආසම ආදරේම නිලිය ඔයා❤❤❤
@lionelgoonatilake9710
7 ай бұрын
Ithin mokada. Oya plastic surgery broker kenekda?@@roshanaponsu2176
@supulitharuka
7 ай бұрын
@@roshanaponsu2176අනේ පිස්සු😂 යශෝදා දිහා බලන් භාවනා කරන්න පුලුවන් එතරම් ලස්සනයි
@anestapriyangani4405
7 ай бұрын
යසෝධා විමලධර්ම හරීම සුන්දර සංවර වාසනාවන්ත අපේම සොයුරියක්. ඔබට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් යහපතක්ම වේවා
@priyankakaluarachchige9797
7 ай бұрын
කාසි වගේ නෙවෙයි නෝට්ටු... සද්දෙ නෑ... ඒත් වටිනාකමින් ඉහලයි ...ඔබ වගේ ❤
@milinaranasingha9184
7 ай бұрын
Very skillful chractor in the silver screen inthe cinema. WISH U GOOD LUCK!
@kanthinanayakkara4213
7 ай бұрын
Mama adarai karana niliyak malani mathiniyata vagama mathumeyath adarai
@inokasumathipala335
7 ай бұрын
මට වයස අදට 41යි.ඔබේ රැව අදටත් හදවතේ කෙටිල තියෙනවා. දැන් ඉන්න නිලියො දගලන්නේ නිරැවත දිග අරින්න එකයි රැගපෑම කියල.හිතන්නේ.එත් ඔබ මෙ වෙන තුරා නිහතමානි වැදගත් චරිතයක් ඔබට දීර්ඝායු වේවා.
@malajayasekara2642
7 ай бұрын
මේ තරම් ජත්ත්‍යන්ත ර චිත්‍ර පටි රැසකට දායකත්වය දුන්න කියලා දන්නේ මේකෙන්.'පිරුණු කළේ දිය නොසැලේ ' ඒ ඔබ වැනි අය වෙනුවෙන් කියපු වදන්. උගත් කමින් ලැබූ අවබෝධයත් සහජයෙන් ලැබූ නිහතමානී කමත් දක්ෂතාවය ත් නිසා ඇත්තටම ඔබ නිළි රැජින ක්. ඔබට සුබ ගමන් මගේ ප්‍රියතම රංගන වේදිනිය ට ❤️❤️❤️💐💐💐
@kanchanasubhashini5973
7 ай бұрын
පෙර අකුසල් විඳවන්න වෙන කාලෙ එනකොට පුදුමාකාර විදියට දුක් විඳවනවා. ජීවිතයේ ඉතාම අමිහිරි අත්දැකීම් මටත් තියෙනවා campus එකකින් නොවුනත්. ඒ කාලය විඳවලා මිසක් ගැලවීමකුත් නෑ, කොච්චර ගැලවෙන්න උත්සාහ කලත්. මෙච්චර හොඳ පවුල් පසුබිමක්, ආදරණීයයන් ගොඩක් ඉඳලත් යශෝධා නම් වූ සොඳුරු රුවැත්තියටත් කටුකත්වයකට මුහුණ දෙන්න උනා😢😢😢😢. පුලුවන් තරමින් කුසල්ම රැස් කරගන්න එක තමයි මේ උතුම් මනුශ්‍ය ජීවිතයේ පාඩම ❤
@malipriyangika6216
7 ай бұрын
මෙතුමිය කියන කතාව ඇත්ත. අමරදේව මහතාගේ දුව, සතිශ්චන්ද්‍ර මහතාගේ දුව නවක වදයෙන් හුඟක් බැට කෑවහැටි මම දැක්කා. රවිලාල් සර් , පල්ලියගුරු සර් අපේ ජීවිත හැඩ කළ දෙවිවරු. යශෝධා මහත්මිය ඉතාම දක්ෂ නිහතමානී කලාකාරියක්. ❤
@kodikaragedeepika837
7 ай бұрын
ane manda.....
@MilanHettiarachchi-ud8hr
7 ай бұрын
Campus wala eda saha ada enna bahutharayak modayo saha sombiyo 🤮🤮🤮🤮mevage story ahanakota eda mekata sambandha unta monava hithenava athida???kalakanni para haththa 🤮🤮🤮
@ariyawathirm6821
7 ай бұрын
අද ඉන්න අයට වැඩිය හොද කෙනෙක්
@anjalakarunarathna5144
7 ай бұрын
❤❤❤
@imalithilakarathne1960
7 ай бұрын
❤❤❤
@saliyagamage6009
7 ай бұрын
මේ හඩට චරිතයට ගොඩක් ආදරෙයි හැමදාම ඔබේ මේ වගේ වැඩසටහනක් බලනකොට මගේ ඇස් දෙකට කදුලු උනනවාමයි. මේ තමයි අපේ රටේ තියෙන නියම සම්පත්. බුදුසරනයි
@padmanandani924
7 ай бұрын
රූපයට අර්ථයක් දෙන හා මවන චරිත වලට සාදාණයක් ඉටු කරන කලා ලොවේ සිටින විශිෂ්ඨ ගනයේ රංගන ශිල්පිනියක් නිදුක් නනිරෝගී වේවා !!!චිරන් ජයතු!!!ඔබතුමියට❤
@PiumikaRanatunga
7 ай бұрын
ApAPPPpp
@malanijayasinghe9438
7 ай бұрын
Ekenma....
@harindubasnayaka7759
7 ай бұрын
එදා මෙදා තුරු මගෙ හදවතෙ ඉන්න ආදර නිය චරිත යක් ඔබ අහිංසක නිහතමානී ගතිගුණ තියන නිළියක් ඔබට නිරොගිමත් වාසනාවන්ත ජිවිතයක් උදා වේවා ❤❤❤❤❤මම කුමාරි
@DineshaWijesinghagamage
7 ай бұрын
මගේ ජීවිතේ මේ දක්වා දැකපු නිරහංකාර අහිංසක මම පෞද්ගලිකව ආසම චරිතය මගේ හදවතේ නිලිය යශෝධා විමලධර්ම. සෙනෙහෙවන්තයෝ ජීවිතමීවිත මගේ ආසම ටෙලිනාට්‍ය. ඇයගේ ඒ ගතිගුණ ඇයට ලොකු ආභරණයක්. දීර්ඝායුෂ ලැබේවා.ඒ වගේම මගේ ආසම නිවේදක තුමා ඔබ..හරේන්ද්‍ර ජයලාල් අයියේ ඔයාටත් දීර්ඝායුෂ ලැබේවා.❤❤❤
@dahampasala4734
7 ай бұрын
❤
@bandulagajanayake2338
7 ай бұрын
❤
@wagishapramod3543
7 ай бұрын
❤❤
@TheVnv23
7 ай бұрын
ආසම කරන් සහ දක්ෂ නිලියක්නම් තමයි, හැබැයි නිරහංකාර කියන එකටනම් එකඟවෙන්න අමාරැයි.
@AmaWeerakkody
7 ай бұрын
❤️❤️
@geethadamayanthi7128
7 ай бұрын
සංවරශීලි .හෙලුවෙන් ඉන්නේනෑ දැන් .ඉන්න නිළියො .අදින්නෙම බාගෙට ඔයා හරිම ආදර්ශමත් තෙරුවන් සරණයි
@salanidunukarahewage
7 ай бұрын
යශෝදාගෙ මං ආසම රංගනය අග්නිදාහය, සමනල සංධ්වනිය . 2013 සමනල සංධ්වනිය එලියට එද්දි මං ඩෙන්මාක් ඉඳන් නිවාඩු ඇවිත් හිටියේ මාසයයි දවස් 10ට . මං විසි එක් වතාවක් සමනල සංධ්වනිය බැලුවා ඇය නිසා❤ ඒ තරමට හදවතට දැනුනු නිළියක්, මට කියන්න වචන නැහැ එතුමිය ගැන .
@supulitharuka
7 ай бұрын
❤❤❤ සමනල සංධ්වනිය ඇත්තටම ලස්සනම චිත්‍රපටයක්
@gangakumari2253
7 ай бұрын
හරිම ආදරණීය නිහතමානී උගත් ලස්සන නිළියකට එහා ගිය ආදර්ශමත් චරිතයක් ආදරෙයි හදවතින්ම ඔබට නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ආදරයෙන්ම ඉන්න ලැබේවා තෙරුවන් සරණයි🙏🏼💝
@chandimathushari7068
7 ай бұрын
හරිම සංවරයි ඇඳුම. වැදගත් කම සහ උගත් කම තියන අය එහෙම තමයි Good luck!!!
@childceylon996
7 ай бұрын
අැස ගැටුනු මුල් දිනයේම බුද්ධියෙන් අාවරණය කල රංගන ප්‍රතිභාවය සිත මංමත් කලා.එකතු කල පත් අතර අැගේ රුව පරිස්සම් වුනා.ඔබ රුව දැකීමත් ඔබෙ හඩ අැසීමත් කලා කතරක වැහි බිදක් සේ සිත පුබුදයි සතුටු කරයි.
@sudarmasamarasinghe2711
7 ай бұрын
කලා ලොවේ ඉන්න අහිංසක රැජිනි ඔබයි ඔබට දීර්ගායු වේවා
@ManjulaKodikara-r5t
7 ай бұрын
❤
@mirinchiarachchigemanelnil7271
7 ай бұрын
හොඳ ආදර්ශමත් චරිතයක්.දැන් ඉන්න හෙලුවැලි නිලියො වගේ නෙමෙයි.කතා කලත් හරිම සංවර කෙනෙක්. ඔබට දීර්ඝායු වේවා .....! මේ ලස්සන හැමදාම තිබේවා......!
@shanthiwickramasinghe8575
7 ай бұрын
වටිනා හෙලිදරව්වක්.නවකනිලියන්ට හොදින් අධ්‍යයනය කිරීමට සුදුසු චරිතයක්.ස්තුතියි හරින් ද්‍ර මල්ලි.
@happynrelax5404
7 ай бұрын
❤
@KamaniLianarachchi
7 ай бұрын
ඇත්තටම හරිම වැදගත් හරිම අහිංසක උගත් බුද්ධිමත් නිළි රැජින ආදරෙයි හැම දාම බුදු සරණයි ඔයාට ❤❤❤❤❤
@DilrukshiWavita
7 ай бұрын
මට ආස මෙයාට නවක වදය දීපු එවුන් දැන් කොහේද කියලා දැනගන්න. මෙයා මේ තරම් උගත් , දනවත්, ජනප්‍රිය, රූමත් වෙද්දි උන් කොහේ හරි ඔෆිස් එකක කුරුටු ගානව ඇති.
@roshanigamage58
7 ай бұрын
Matath ookama hithuna.....Un bln innwa athi dan ...
@ishiperera6335
7 ай бұрын
ඇත්තක්..
@Janakaprasanna-o7w
7 ай бұрын
Untanam hena Gahanna ona
@w.gamaralage2025
7 ай бұрын
දිට්ඪදම්ම වේදනීය කර්මයට ඔවුන් හසු නොවී සිටීවිද?
@alokachandrasekera7510
7 ай бұрын
මටත් ඒකම හිතුණා.. කාලකන්නි දැන් මේක බලනවා ඇති ඇස් කටේ දාගෙන.. උන් වක්‍රාකාරව කරලා තියෙන්නෙත් මිනීමැරුමක් තමයි රටක් වටින ගුරුතුමෙක්ව ලෙඩ කරලා මැරුණ එක..
@madhumaliekanayake4507
7 ай бұрын
තත්පරයක් ඇස් අහකට ගන්න නොහිතෙන කතාබහක්.හරිම ආදරනීයයි.ඇගෙ හැකියාව ලාංකිකයන්ට මගහැරිලා.නැවත ඒවා තිරගත වෙනවනම් වටිනවා
@watvijayanthi5522
7 ай бұрын
මන් හරිම ආසයි ඔබ තුමියට.අපිත් මාරම පීඩන මැදින් කැම්පස් ගියා ඒත් ඒ ගමෙ අහලපහල කුහක ඊර්ශියා මිනිස්සු නිසා
@SSailla
7 ай бұрын
මමත් හරිම ආදරෙයි මෙතුමියට 💕💕💕💕💕බලන්න හරියටම බාවනාවක් වගේ කතාව හැසිරීම විලාසිතාව ලෝකේ අංක 1කේ නිළිය යසෝදා විමලදර්ම 💛💛💛💚💚💚💚🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏ජයවේවා බුදුසරණයි 🙏🙏💕💕💕🙏🙏🙏🙏
@dinushalakshan3070
6 ай бұрын
Iji
@shaniidesilva453
7 ай бұрын
ඇත්තටම ඇයගේ තාත්තා ඉතාමත් ම සන්සුන් කරුණාවන්ත,ආදරණීය ගුරුවරයෙක්,,හෙමින් ගමන අදත් මතකයි..එතුමාගෙන් හින්දි භාෂාව ඉගෙනගන්න මමත් භග්‍යවන්ත වුනා...ඒවගේම ආදරණීය චරිතයක් යශෝධා කියන්නේ❤️❤️❤️❤️
@SadewAthauda
7 ай бұрын
එතුමගෙ නම මොකද්ද
@dilrukshidissanayake492
7 ай бұрын
@@SadewAthaudaරවිලාල් විමලධර්ම
@nimalikariyawasam2356
7 ай бұрын
මට මතක රවිලාල් විමලධර්ම @@SadewAthauda
@happynrelax5404
7 ай бұрын
❤
@surendraarseculasooriya
7 ай бұрын
@@SadewAthauda ravilal wimaladharma
@pushpamapalagama3220
7 ай бұрын
හරිම ආදරණිය ලෙස චරිත හසුරුවන්න හැකියාවක් ඇති දක්ෂ නිලියක් යශෝද කියන්නේ කතා කරන විදිහත් එක්ක තවත් ආදරෙයි සුබ පැතුම්!!♥️❤️
@kanthibandara1480
7 ай бұрын
Athara y hamadema yasoda ඔයාට jaya ma වේවා
@happynrelax5404
7 ай бұрын
❤
@hemanthinagahawatta339
7 ай бұрын
ඔබව දැකීමත් සතුටට කරුණක්..හරියට තමන්ගේ ගෙදර කෙනෙක්ව කාලෙකට පස්සේ දැක්කා වගේ හුරුපුරුදුකමක් දැනෙන්නේ.. ඔබට නිදුක් නිරෝගී සුවය සමග ආයෙමත් ටෙලි නාට්‍යයකින් හෝ ඔබව දකින්නට ලැබේවායි ප්‍රාර්ථනය කරනවා!
@KusumRubhasinha
7 ай бұрын
අපුරැ නිහතමානි යහපත් ඇවතුම් පැවතුම් ඇති නිළියක්❤❤❤❤❤
@nayanadarshani8028
7 ай бұрын
හොද සංවර ඇදුම් ඇදලා ලස්සනට හිටියා. සමහර නිලියො ඉන්නෙ බාගෙට හෙලුවෙන්. ඔබගේ ඉදිරි ජීවිතය සාර්තක වේවා .තෙරුවන් සරණ ලැබේවා .
@imalkawanniarachchi1370
7 ай бұрын
අම්මො හරිම සතුටුයි ඇයව මෙහෙම දැක ගන්න ලැබුනාට.සිතාදියෙ සමනලියො ඉවර උනාම දුක හිතුනා මොකද ආයෙ අක්කාගෙ ඩ්‍රාමා එකක් ලැබෙනකම්.හරිම සතුටුයි හරෙන්ද්‍ර ඔබට ස්තුතියි අයව අද කතාවට ගෙනාවාට.අක්කාටත් ඔබටත් නීරෝගි සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි ආදරනීය වැඩ සටහනක් .ආදරෙයි හැමදාම ❤️❤️
@chitrakuda8905
7 ай бұрын
අපිටත් මෙි ගැන ඇහුවට පස්සේ ඇත්තටම කමිපාවට පත්වුනා. එකල පැවතුන කවක වදය දරැනු ලෙස පැවතුන අවධියකයි. ඔබට මෙවැනි දැනුම් සමිභාරයක් ලබාදුන් ඔබගේ පියා නන්ට උතුමි නිවන් සුව ලැබෙිවා. තෙරැවන් සරනයි.❤❤❤❤🙏🙏🙏
@ErangaSharmali
7 ай бұрын
දකින්න ප්‍රිය දසුනක්.ඇත්තමයි හදවත ඇද බැද ගන්නව ඇයගේ කතා විලාශය.හරිම ආකර්ෂනීයයි.අහන් ඉන්න හරිම ආසා හිතෙනව.හිතට ගොඩාක් ලගයි වගේ දැනෙනව.හරිම බුද්ධ්මත් හරිම සංවර ආදර්ශමත් රංගන ශිල්පිනියක්.ආදරෙයි හැමදාමත්.
@ThusharaThilak-bb2yz
7 ай бұрын
නිහතමානීව ගුණ ගරුක ලස්සන චරිතය අක්කා ❤❤❤❤
@judithp125
7 ай бұрын
අහිංසක නිහතමානී ගතිගුණ තියන නිළියක් ඔබට නිරොගිමත් වාසනාවන්ත ජිවිතයක් උදා වේවා. හරෙන්ද්‍ර ඔබට ස්තුතියි අයව අද කතාවට ගෙනාවාට
@rafeekk0857
7 ай бұрын
දැන් ඉන්න නිලි බෝනික්කෝ වගේද ඇය මම ආස කරන චරිතයක් ඇය.ආදරේයි ❤❤❤❤❤
@hellenaoffic2833
7 ай бұрын
Den kaale inna Actress lath hoday ... 😊❤🙏 Issara hitapu actress latath kotchara Gossips thibbadha ithin 😅 New actress lata wayasata giyama hoda ahanna puluwan wey 🙏
@jagathkuruppu9556
7 ай бұрын
අද තමයි යශෝදා කියන නිළිය ගැන හරියටම දැනගන්න ලැබුණේ, ඇයගේ පෞද්ගලික ජීවිතේ ගැන සහ කලා ජීවිතය ගැන බොහෝ දේවල්. සතුට සහ කණගාටුව කියන දෙකේම සම්මිශ්‍රණයක් හරේන්ද්‍ර , ඉතින් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි,
@kanthiranatunga4865
7 ай бұрын
තෙරුවන් සරණයි ඔබට.! දැන් ඉන්න කලා කාරිනියන්ට උගත් කමත් නැහැ විනයක් නැහැ තැනක හැසිරෙන්න දන්නෙත් නැහැ.ඇග පෙන්නල ජනප්‍රිය වෙන්න දගලන අය අතර ඔබ ඔබ ඔවුන්ට ලගා වීමටවත් නොහැකි අහසෙහි දිලෙන නිහතමානී දක්ශ තරුවක්. ඔබට දීර්ගායු පතමි.!!😍😍😍 ❤️
@KalyaniPerera-vm1fs
7 ай бұрын
😅
@anukshikajasenthu-liyanage2399
7 ай бұрын
මාරම නිවිච්ච කඩහඩක් වගේම කතා විලාසය අහගෙන ඉන්න ආසයි ...
@KamalaNaranwatta
7 ай бұрын
දැන් ඉන්න නිළියන්ට හොද ආදර්ශයක් උන් අදින්නේ බාගෙටනේ
@koonisr
7 ай бұрын
Andumen manussayek maninna ea modayo. budun dawasth gahanu ande bageta.
@SubaniDasanayaka-v7y
7 ай бұрын
Ow aeka tama
@INF278
7 ай бұрын
Aka aththa
@ruckyg3177
7 ай бұрын
@@Sajin1111 දිනක්ෂි මොකටද කාගෙන්වත් ආදර්ශ ගන්නෙ 😂 දිනක්ෂි ඒයාගෙ වයසට ගොඩක් දේවල් achieve කරපු කෙල්ලෙක්නෙ. එයා ලස්සනයි උගත් දක්ෂයි ඒවගේම ලස්සනට ඇඟ තියාගන ඉන්නව වගේම ඕන ඇඳුමකට එයා ලස්සනයි. යශෝදා කියන්නෙත් හරිම දක්ෂ ලස්සන උගත් කාන්තාවක්. ඒ දෙන්නම ජීවිතේ සාර්ථක කරගත්ත අය.
@Sagarika0414-eu6zw
7 ай бұрын
@@koonisr Abdomen minissu maninawa. Hema culture ekakama endumen minissu maninawa
@soni581
7 ай бұрын
උගත්කම මතුකරදෙන නිලියක්. අදකාලෙ ටික් ටොක් කර කර ඇග ප්‍රදර්ශනය කරන වාචාල ,නිලියන් කියා සිතාගෙන සිටින එහෙත් නිලියන් නොවන විකාර ගැහැනු මේ ලස්සන චරිත දිහාවත් බලලා හැදෙනවාලා.
@nethahinsa3570
7 ай бұрын
තමන් ගැන මාන්නයෙන් ඉන්න අළුත් ගොඩක් නිළියන්ට වඩා මෙතුමිය කොතරම් අගනේද ❤ ඇය ගැන අප නොදත් ඇගේ දක්ෂතාත් දැනගන්න ලැබුණා. බොහොම හොද වැඩක් හරේන්ද්‍ර. අගය කළ යුතු ජීවත්ව සිටියදීයි ❤ අළුත් පරපුරේ කළණි දොඩන්තැන්නත් මම ආසම කෙනෙක්. මෙලෝ රහක් නැති උද්දච්ච නිලියන්ට ශලා කිය කියා වැලලෙන අය බලන්නම ඕන මේ වගේ කතා බහ 😊
@danuskagamage
7 ай бұрын
යශෝධා ගෞතම විහාරයට එනවා දානය දෙන්න ,හැරිස් මහත්මයා එක්ක පූජා වලට අනෙ හරීම අහිංසකයි මල් ගොඩාක් අරන් ඇවිත් ගොඩාක් වෙලා අරන් වට්ටි හදනව මං ඇස් දෙකෙන්ම දැකල තියෙනවා. දැක්කම හිත නිවෙනවා ඒ තරම් ශාන්තයි ඇගේ රුව ඇවිදින්නෙ පොළොවටවත් නොදැනෙන ගානට
@surangijayawickrama8616
7 ай бұрын
අනේ මං හරිම ආදරෙයි මේ නිළියට,, අපි පුන්චි කාලේ මෙයා ගොඩක් ටෙලිනාට්‍ය වල හිටියා,, ගිරිකුල අන්දරය,,නෑදෑයෝ,සන්ක්‍රාන්ති සාමය,, මන් ගොඩක් ආසයි ,දීර්ඝායුෂ ලැබේවා ආදරනීය ඔබතුමියට ,❤❤❤❤
@achinikamadushani9582
7 ай бұрын
චූටි කාලෙ සත් පුර වැසියො නාට්‍ය බලලා දවස් ගානක් අඩලා තියෙනවා.ඒ ඔබතුමියගේ අතිදක්ෂ රංගනය දැකලා.. ආදරෙයි හැමදාටම..ජය වේවා ඔබතුමියට..❤️
@subashinirodrigo3086
7 ай бұрын
ජිවිතයට ආදර්ශයක් ගන්න පුළුවන් එකම රංගන ශිල්පිනියක් ආදරෙයි අපි ❤❤❤❤
@kaludeeraarachchigejayampa2384
7 ай бұрын
@samanthisenerath ow ow. Meyage ekama akka kaluyi
@pali516
7 ай бұрын
යශෝධා ඔබ අසාමාන්‍ය සංවේදී අයෙක් එයත් ප්‍රෂ්න ගොඩකට මුල. කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ අන් අයට වඩා ඡනතාව ඔබට ආදරෙයි.
@OnalidarumarthnaRA
7 ай бұрын
හරිම නිහතමානී නැන්පත් ලස්සන රංගන ශිල්පිනියක්,දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමියට....❤❤❤🌻
@priyankabalapuwaduge1261
7 ай бұрын
හරිම දුක යි අපේ රටේ නවක වදය මොනතරම් දරුණු ද ඔයාගෙ කතා ව අහන විට ඔයාට ජනතාව ගොඩාක් ආදරෙයි හරිම ලස්සන නිහතමානී චරිතයක් ඔබ නිවේදක ඔබටත් ස් තු ති යි ❤🎉❤
@salanidunukarahewage
7 ай бұрын
ගොඩනැගිල්ලෙන් පනින්න ගියපු ඇයව බේරාගත්තේ කැලණියෙ විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා❤
@anjalakarunarathna5144
7 ай бұрын
❤❤❤❤❤❤
@SriyaniFernando-mr8fd
7 ай бұрын
එදා ඉදලම ගොඩක්ම කැමති නිලියක් යශෝධා ...❤❤❤
@malshamaleesha5447
7 ай бұрын
ගොඩක්ම කැමති ආදරේ කරන ගවුරව කරන නිලියක් ❤❤❤
@watvijayanthi5522
7 ай бұрын
අනෙපවු ඒ තාත්තානම් දැක්කත් පින්වන්ත පින් කදක් හිමි පියෙක්..
@ChamindaLakmal-zg2ku
7 ай бұрын
මං දන්න තරමින් ඔබ අවිවාහකයි.නමුත් ඔබ තුමිය විවාහ වෙලා දරුවන් ලැබුවා නම් ඒ දරුවන් සහ සැමියා හරි වාසනාවන්තයි.ඔබ රගපෑමට එක් වූ වසරේදී එනම් 1986 දී තමා මගේ් උපත ලබන්නේ, ඔබ තුමිය රගපෑ නාට්‍ය අතරින් තාමත් මතකයි අහිංසා ගේ චරිතය ❤❤❤
@චමීරසම්පත්-ෆ2ඥ
7 ай бұрын
රංග කලාවේ අහිංසිකාවිය යශෝධා විමලධර්ම මීස් දිර්ඝයු වේවා ඔබට
@shyamakodikaragedias6244
7 ай бұрын
අහිංසක මං කැමතිම චරිතයක්
@sonaliwanigasekara5662
7 ай бұрын
හිටියොත් හොඳට හැඳි දේවී යො නමට වැදී මට යශෝධ විමලධර්ම ව දකිද්දී හිතුනේ එ සිතුවිල්ල ❤❤❤එදා මෙදා තුර පූංචි තීරයේ අහිංසක සුරංගනා විය ❤❤❤❤❤❤❤❤
@jagathpushpakumara9083
7 ай бұрын
මම දාක්ක ලස්සන නිලිය වගේම .බුද්ධිමත් නිහතමානී නිලියක්.තෙරුවන් සරනයි .
@gayaniwijesinghe6564
7 ай бұрын
සැබෑම රංගනවේදිනියක්, කියන්න වදන් නොමැති තරම්,ඔබ වැනි කලාකාරිනියක්, බිහිවන්නේ ද නොමැත, නිදුක් නිරෝගී භාවය දිනෙන් දින වැඩි වේවා...🌹🌹
@deepanirenuka6822
7 ай бұрын
අහිංසකාවී.... මම කැමති නිලිය .. ආදරෙයි ❤❤❤
@Aberathne-pc6zt
7 ай бұрын
ගායිකාව නමිි නිරෝෂා විරාජනියයි❤නිලිය නමිි යසෝධා විමලධර්මයි ❤වැඩ සටහනක් මෙහෙයවන්නෙක් නමි හරින්ද්‍ර ජයලාල් ❤ආදරෙයි හැමෝටම ❤
@pushpikamaduwanthi2228
7 ай бұрын
ඔව් මගෙත් සහෝ...🎉
@anjalakarunarathna5144
7 ай бұрын
Thru❤❤❤❤
@SasikaDeepani-u3h
Ай бұрын
Sasika nisansala❤
@drkumari7860
7 ай бұрын
කුඩා කාලයේ සිටම මම අාස කරපු නිලියක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. අදත් ඔබ එ් වගේමයි. ඔබ අපේ රටට අාඩම්බරයක්. ඔබට දීර්ඝායු වේවා ඔබට ... !!! ❤❤❤❤
@chithrawatutantrige3673
7 ай бұрын
ලංකාවේ මිනිස්සු හරිම දුෂ්ටයි
@Ashherath
7 ай бұрын
වටින මිනිස්සු කොච්චර නම් මෙ ලෝකෙන් යන්න ඇතිද නවකවදය නිසා... තවත් කෙතරම් අහිංසක ජීවිත පරව යාවිද .... කනගාටුදායකයි.... 😊❤
@chandiweerakoon3
7 ай бұрын
ජවිපේ උන් තමා ඕක කරන්නේ මතකනේ ලමෙක් මැරුන පවා
@ruckyg3177
7 ай бұрын
99%ක්ම ජේවීපීකාරයො තමයි නවක වද දෙන්නෙ
@SomawathieLiyanage
7 ай бұрын
Oyta wagema oyage katahafata mama harima asi bs
@amaliahinsa6355
7 ай бұрын
ඇයගේ කතාවට හිතට දුකක් ආවා තාම තනියම ඇය ඉන්නෙ නිදහසේ ඉන්න ඕනි නිසා වෙන්න ඇති නිහතමානී චරිතවත් චරිතයක් ඇය ඉගෙන ගන ඉන්න නිසා දන්නවා කොමද තමන්ගේ නම රැක ගන ඉදිරියට යන්නේ කියලා ඔබ තුමිය ගැන ආඩම්බරයක් තියනවා ඉදිරියටත් සුබපැතුම් ❤❤
@nilminidamayanthi4774
7 ай бұрын
හරිම වැදගත් පරිසරයක හැදුනු උගත් නිලියො මෙන්න. ඇයි රංගනයෙන් ඈත් උණේ. දැන් ඉන්නෙ මොන නලියොද.
@GamingUniverseDJ22
7 ай бұрын
❤🎉❤🎉 ඇත්තෙන්ම නිරහංකාර අහිංසක නිළියක්, ගෞරවනීයයි ඔබට. ආදරෙයි හැමෝම.ඔබේ කතාව හරිම දුක්මුසුයි.සමාජය කොයිතරම් දරුණුද?කෘරද? තෙරුවන් සරණයි! සොයුරිය ඔබට.හරීන්ද්‍ර ඔබට ජය 🎉
@smaduraliyanage880
7 ай бұрын
ඒකාලේ යශෝධා වගේම අපිත් නවක වදයට ඉතා දරුණු ලෙස ලක් වුණා.. කණගාටුවට කාරණාව, ඒ කාලේ ශිෂ්‍ය සභා මේවට අනුබල දුන්නා, නවත්තන්න කිසිම උත්සහයක් ගත්තෙ නෑ.. හරියට හොරාකන දේශපාලුවෝ තියන ක්‍රමයට ආදරය කරනවා වගේ...
@pushpikamaduwanthi2228
7 ай бұрын
ලොකු අපරාධයක් 😢ශාප වෙනව මැරිලත් පැයක්
@maheshawijesinghe7919
7 ай бұрын
ඔව් මට ගියහම හිතුනා මම ආවේ කොහේටද කියලා. ජරාම වචන වලින් අපිට ආමන්ත්‍රණය කලේ. මහා ශිෂ්‍ය සංගමය තමා rag එක organise කරන්නෙ. අන්තිමට bucket එකෙන් පස්සෙ අපිට කතා කරන්න එන්නෙ අන්තරේ සභාපති. පිටරට විශ්වවිද්‍යාලවලට ගියහම තමා ලංකා විශ්වවිද්‍යාලවල වෙනස තේරෙන්නෙ.
@ThilakaRandeniChannel
5 ай бұрын
ඇයි complaint කළේ නැත්තේ ? කට්ටියම එකතු වෙන්න ඕන නේද ? කෝ ඔයාලා මුකුත් කරලා නෑනේ .
@Ranjanee-q3y
7 ай бұрын
මට අවුරුදු 52යි අපේ කලෙ අපි ආදරය කරපු නලු නිලියන් අතරෙ හිටපු අහින්සකම නිලිය එදවගේම අදත් අදරෙඉ ගොඩක් ඔයට ❤❤❤🎉🎉
@W.udayangani
7 ай бұрын
ආසම, ආදරේම නිළිය❤❤❤❤ ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා !!!💐💐💐
@supulitharuka
7 ай бұрын
කුඩෙන් ඇදල බේරගත්තෙ සිංහල මහාචාර්‍ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා එතුමා යශෝදාගේ සිද්ධිය ගැන යශෝදා කියනවටත් වඩා පැහැදිලිව සාකච්ඡාවකදී කිව්වා. ❤❤❤
@surendraarseculasooriya
7 ай бұрын
❤
@rathnayaka958
7 ай бұрын
ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා හා සමානයි ඇය. නිහතමානී කළා කාරිනියක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilankaNila-zf7rs
3 ай бұрын
ගොඩක් සoවර වාසනාවන්ත නිළියක් මම හරිම ආදරෙයි ❤❤❤❤❤
@sujathaabeyawardana314
7 ай бұрын
කිසි දෙයක අන්තයට නොගොස් තමන්ගේ කාරිය වැදගත් විදියට තමන්ගේ භූමිකාව කළ ඔබට වරදින්නේ නෑ පුතේ...❤❤
@elenieleni3859
7 ай бұрын
පුදුමාකාර අහිංසක ලස්සන දක්ෂ උගත් නිලියක්. බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
@kumaragamadevika9534
7 ай бұрын
මම ආදරණිිය චරිතයක් .හරිම නිහතමානී ගුණයහපත් අහිංසක කෙනෙක්. හරේන්ද්‍ර පුතාට ගොඩක් ස්තුතියි ඇය ගැන වැඩසටහනක් කලාට. දෙන්නාටම බුදු සරණයි
@padmiandradi5388
7 ай бұрын
අනේ ඔව් මෙයා අපේ ලංකාවෙත් එයාගේත් ගෞරවය රැකගෙන උගත් බුද්ධිමත් දක්ෂ යශෝදා ඔයා අපිට ආඩම්බරයක්. ආදරෙයි ගොඩක් හැමදාමත් ❤️😘😘
@user-li4sg3er5k
7 ай бұрын
ආසම නිලිය.සාප වේව නවක වදය දුන් සියලුම දෙනාට
@dipikachandani441
7 ай бұрын
අනිවාර්යයෙන්
@IreshaPerera-l7v
6 ай бұрын
එහෙම කියලා ඔබ පව් පුරෝ ගන්න එපා ඇය නවක වදයට ලක් වෙච්ච කෙනා එයාලට සමාව දෙන්න පුලුවන් උනා.
@user-li4sg3er5k
6 ай бұрын
@@IreshaPerera-l7v ha ow neda aththama thamai oyage katawa.
@Shashikanethuki
7 ай бұрын
දැනුමෙන් විනයෙන් පරිපූර්ණ ඇයට හැමදාම ආදරයි අහිංසා❤🥰😍
@supulitharuka
7 ай бұрын
ඇත්තටම වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම නිළියෝ , අපේ කම LONDON මගින් මෙතුමිය ගෙන්නුවා ලන්ඩන් දෙවතාවක් පුදුම නිහතමානි මනුස්සයෙක් සමනල සංධ්වනිය නරඹා අපි එවෙලෙ කියපු දේවල් අහලා පොඩි දරුවෙක් වගේ හිනා උනේ සතුටු උනේ. හරිම ආදරණීය කාන්තාවක් පිටත ඉදන් බලන අයට පේන් නෑ එ ගතිගුණ ❤
@amilabassa2
5 ай бұрын
❤️❤️❤️❤️
@Inkzu
7 ай бұрын
එදා වගේම අදත් ලස්සනයි .බුදු සරණයි යශෝදා..❤
@happynrelax5404
7 ай бұрын
❤
@malanieindra123
7 ай бұрын
යශෝධරාවක්ම තමයි ❤ හදවතින්ම ආදරෙයි පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@geethadamayanthi7128
7 ай бұрын
මම ආසම නිළිය ලස්සනම කටහඩ නිහතමානී කම දැන් .ඉන්න නිලියොවගේ උඩගුකමක්නෑ හරිම අවංකයි තෙරුවන් සරණයි යසෝදා
@anojad7275
7 ай бұрын
යශෝධා ඔයාගෙ කතාවෙන් මට හැඟුනේ පියා ඔබට අහිමි උනා නෙවෙයි විශ්ව විද්‍යාල අලුගෝසුවන් විසින් ඔබේ පියානන් ඔබට අහිමි කරා... ඒක මට තදින් දැනුනා... දුවකට පියෙක් අහිමි කිරීමේ පාපය ඔවුනට සාපයක් වේවි...
@PriyakanthiThalakumbura
7 ай бұрын
තව කොපමණ වද දීම් පිලිබඳව එයට හසුවූ දරුවන් හා බොහෝ දෙමාපියන් ඒ තිරිසනුන්ට ශාප කරනවා.ඇති. වරදට නොපමාව දඬුවම් හිමිවුනාවේ
@ireshaganegoda3922
7 ай бұрын
දුක හිතෙනවා .මනුෂ්‍ය ජීවිතයක වටිනාකම නොදන්න ඒ වගේ පිරිසක් ගන්න උපාධිය වැඩක් තියෙනවද.
@makumburagedonsaman8485
6 ай бұрын
Why you did not notice her explanation about the reason for all those bad incidents. Eliminate root cause, stand against root cause, not the symptoms,
@malaniramanayake7313
7 ай бұрын
එදාටත් වඩා අද ලස්සනයි මේ මැනික ඉතා සුන්දර යුවතිය ආදරෙයි දියනිය දිගාසිරි පතමි ඔබ තුලින් දකින්නට ලැබෙන නිහතමානී කම ඉතා අගය කරමි මගේ ආදරය කියන්න වචන මදි රත්තරන් මැනික ඔයාට ජය සුබ පතමි
@PiyasiliVijethunga
7 ай бұрын
ඔබ හොඳ දී වි ගමනක් යන නිළියක් ඔබේ පියාත් හරි අහින්සකයි ඔබට ජය වේවා🎉❤
@sriyanikh3964
7 ай бұрын
ඒ නිහතමානී කම ලස්සන හැමදාම එකම වගේ හරේන්ද්‍ර මහත්තය කෝ දැන් සුදම් සබාව
@ramyas19
7 ай бұрын
බලන්නකො පිලිතුරු දෙන ලස්සන.ඉවසීම. තැනක ඉන්න දන්නකම.පැන පැන දගලන්නැති.කැපිලපේන්න හදන්නැතුව බොරු ශෝබන නැති කකුල් උඩදාගන පිරිමියටත් ඉහලින් නොඉන්න බොහොම හොද හැසිරීමක්.මම දකින්නෙ.අනික මෙයා හින්දි ගී පිලිබද අතිවිශිස්ට දැනුමක් ඇති බුද්දිමත් කෙනෙක්.මම මෙයා පිලිබද හොදින් අදුනනව.අපරාදෙ.දැන් නවක දවසින් නිලිකමට එන අය වෙන ක්‍රමවලින්නෙ.ප්‍රසිද්ද වෙන්නෙ.මෙයාල අතිවිශිස්ට දරුවෙක්.මේ ඊර්ස්‍යා කුහක ජරා සමාජයෙ බලු ගෑනු මිනිස්සුන්ට තමා අද තැන වල්කම කුපාඩිකම තියෙනවනම් උන් තමා මිනිස්සු.මහ ජරා සමාජයක් මේක.රට විනාස උනෙත් ඉදිරියට වෙන්නෙත් ඕක්ම තමා.
@SwarnaJustineJayawardena-dh7jk
7 ай бұрын
Ada niliyo papuwa.kakul ha sirurin bhagayakma eliye daagena hesirena awineetha bawa owun salakanne hari ujaruwata.yashoda nili parapurata wineetha bawa meyai paana honda udaharanayak.
@RanganiFernando-yp9gt
7 ай бұрын
😂p
@fathimafaisa9541
7 ай бұрын
@@SwarnaJustineJayawardena-dh7jkmp
@chamarajanarangana1749
7 ай бұрын
පුදුම හැදියාවක් තියෙන නිලියක් ඇත්තටම නිලියන් ගෙන් හොඳම නිළියක් ඔබට නිරොගි සුව
@manjulaudayangani6603
7 ай бұрын
සුන්දර ගැහැණියක්.. සමග සුන්දර කතාවක්.. ලස්සනයි.. 🙂🌼
@sunethrabandara2123
7 ай бұрын
Pisso thamai. Ee aya karanne mentaliy vattavanawa apiva. Panthi bhedaya thamai thibune, I experienced it personally…at peradeniya.
@brightlight3976
7 ай бұрын
ඇය හරි ලස්සන අහිංසක පෙනුමක් තියෙන නිලියක් අපි හැම දාම ආදරෙයි .❤❤❤
@pereraanjali1154
7 ай бұрын
අගය කරන්න ඕනේ.... 🌹 උගත් බුද්දිමත්.. වැදගත්.... සංවර.... නිලි රැජිනක්..... මෙතුමිය ගේ තැනට එන්න... තරම් කෙනෙක් තවම බිහිවෙලා නෑ.... ඉන්න තරමක් ඉන්නේ බාගෙට හෙළුවෙන්... දගලන...නිලියෝ... යසෝදා මහත්තමියනි ඔබට නිදුක් නිරෝගී සුවය සදා ලැබේවා... 🙏 හරේන්ද්‍ර මල්ලි ඔයාට තෙරුවන් සරණයි.. 🙏
@anomajayasinghe9188
6 ай бұрын
එදා ජැක්සන් ඇන්තනී සර් කිව්වේ යශෝධා ට ලංකාවේ සිනමාව මදි රඟපාන්න කියලා එච්චරටම වටිනාකමක් දුන්නා ඇයට ❤❤
@Manatharaman
7 ай бұрын
මං සිංහබාහු බැලුවා ලස්සනය් ඔබෙ රංගනය❤
@nalikadamayanthi3282
7 ай бұрын
හරිම adereyi ඔයාට .නිහතමානී ඔබ හරිම වැදගත් ❤❤❤
@TROLLEDITZXY
7 ай бұрын
ලස්සන මමද සමන් මල් කිනිත්තද ? ❤❤❤❤ අනේ ඇය රගපෑ නාට්‍යයක දෙබසක කොටසක්. අපි හැමෝම ආදරය කරන චරිතයක් . තෙරුවන් සරණයි ඇයට. හරින්ද ජයලාල් මහතාටත් බොහෝ්ම ස්තුති ...❤❤❤❤
@maashaa6231
7 ай бұрын
අශේන් මංජුල එක්ක ද ඒකෙ රගපෑවෙ? 😊🥰
@nadeekagunathilaka129
7 ай бұрын
@@maashaa6231ඔව්
@amilabassa2
5 ай бұрын
පුංචි කුමාරිහාමි නාට්‍ය , වීල් චෙයාර් එකේ හිටියෙ යශෝ
@kdcpkothalawala764
7 ай бұрын
ඇත්ත ටම නිළියක් තමයි මේ.නිහතමානී .ලස්සන අහිංසක .අපි නම් හැමදාම ත් ආදරෙයි . දීර්ඝායුශ ලැබේවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️
@observatorofsometype2407
7 ай бұрын
පියා නැති වීමට හේතුව ලෙස ඇට ඇයව හේතුවක් කරගෙන ඒ දුකින් පෙලෙමින් ජීවත් වුවත් එයට සැබෑ ලෙස වග කිව යුතු උන් මේ වන විට සතුටින් ජීවිතය ගත කරනවාදැයි සැකයි.සොබා දහම දඩුවම් පමුනුවා ඇති නිසැකවම.මීටත් වඩා සුන්දර වූ ජීවිතයක් උරුමව තිබූ ඇයට කල දේ පල දිය යුතුමයි අදාල අයට.
@ChandraniChandrani-b1o
7 ай бұрын
මමත් ගොඩක් කැමති හරිම හොද බුද්ධිමත් නිලියක් .ආදරෙයි .බුදු සරණයි .හැමදාම ජයෙන් ජය ..
@sansala6503
7 ай бұрын
මෙන්න නිලියෝ❤ උගත් නිරහංකාර දක්ශ නිලියක්.ගොඩාරියක් ගොඩාරියක් ආදරේයි .❤❤❤
@SugathChef
6 ай бұрын
මගෙ ආදරණීයම රංගවෙදිනිය. භාවනාවක් වගෙ කටහඩ. ජිවිතේ ටම මට මකන්න බැරි හුදෙකලා වු අලංකෘත සිනමා සිත්තමක් තියෙ. ඒ දැනුනු සංත්‍රාසය අදටත් හදෙ කොනක තියෙනවා.
@SugathChef
6 ай бұрын
සමනළ සංධ්වනිය
30:35
මම හැමදාම මේ තනිකම දරාගෙනම ජීවත්වෙනවා|මම පිරිත් කියද්දි අම්මා මගේ ඉස්සරහ අවසන් හුස්ම හෙලුවාI
Harindra Jayalal
Рет қаралды 120 М.
39:07
කරුණාකර මට බනින්න එපා.මම පවුල් කැඩුවෙ නෑIවෙඩිං එක දවසෙයි දැනගත්තෙ මම එයාගෙ අටවෙනි බිරිඳ කියලාII
Harindra Jayalal
Рет қаралды 812 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 15 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 21 МЛН
00:15
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
Horror Skunx 2
Рет қаралды 19 МЛН
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 843 М.
16:15
තාත්තා වගේ වෙන්න එපා කියලා අම්මා කොස්සෙනුත් ගහලා තියෙනවා | PRIYANKARA PERERA @NethFMRadio
Neth FM
Рет қаралды 62 М.
5:23
සජීවී වැඩසටහන මැද බන්දු සීයා බලන්න ආ ලස්සන මුණුපුරා 🥰😍
Siyatha TV
Рет қаралды 957 М.
39:31
අම්මි දාලා ගියාට ඩැඩා අපි දෙන්නට අම්මෙක් වුණාIමම බයවුණේ මේ දෙන්නා News කියද්දිත් මට ඩැඩා කියයි කියල
Harindra Jayalal
Рет қаралды 1,1 МЛН
21:32
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 155 | 2024-12-12 | Hiru TV
Hiru TV
Рет қаралды 101 М.
44:12
Interview with Yashoda Wimaladharma (Part 1) - ඔබ මට අභියෝග කරනවද ?
Lines and Beyond
Рет қаралды 96 М.
48:55
එයා උස වුණත් මිටි මාව බැන්දා - අපිට දරුවෙක් හදන්න එපා කිව්වා - දන්නවද වෙච්චි දේ
Rangana De Silva
Рет қаралды 389 М.
20:09
Visekari | Episode 39 - (2024-12-12) | ITN
ITN Sri Lanka
Рет қаралды 57 М.
39:41
අම්මයි අක්කයි අහිමිවීමත් එක්ක මගෙ ජීවිතේට මහා තනිකමක් දැනෙනවාIමම හැමවෙලේම වැරදි කෙනාට ආදරය කළ කෙනෙක්
Harindra Jayalal
Рет қаралды 463 М.
1:04:42
දරාගත නොහැකි සෙනෙහසින් තාත්තා සහ දුව හඬා වැටේ - මියගිය අම්මා හිඟා කනවා කියලා බිරිඳට ආරංචි වුණා
Rangana De Silva
Рет қаралды 507 М.
40:32
මතු ආත්මෙක මගේ සැමියාව මම පතන්නෙ නෑ|මගේ මරණයත් මම සැලසුම් කරලා ඉවරයි||
Harindra Jayalal
Рет қаралды 1,1 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 15 МЛН