No video

සමන්ත බද්‍ර හිමි 4 දෙනෙක්ව නිරුවත් කරයි..!

  Рет қаралды 605,508

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

දේශපාලන චරිත ගැන කෙලින් කතාවක් / Siri Samanthabadhra Thero
විදුලි සැරය - New Episode
#samanthabadhra_thero#siri_sadaham_ashramaya#presidential_election#

Пікірлер: 1 200
@pradepaloka1414
@pradepaloka1414 4 жыл бұрын
සමන්තබදා හිමිගෙ කථාව සමිිපුුර්න ඇත්ත.ඔබ වහන්සේ නිදුක් වෙිිවා නිරෝ්ගි වෙිිවා සුවපත් වෙිිවා දිිර්ගායුශ ලැබේවායි මම බැති සිතින් ප්‍රාර්ථනා කරමි .
@lifewiththusha55
@lifewiththusha55 4 жыл бұрын
මොනවා වුනත් හාමුදුරුවන්ගේ කතාව සම්පූර්ණ ඇත්ත 👌
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 4 жыл бұрын
මොකා මොනවා කිව්වත් මේ හාමුදුරුවරුන් කියන්න තියන දෙය කෙලින් කියනවා... හරිම අගෙයි හාමුදුරුවනේ!!!
@suniljayaratna7273
@suniljayaratna7273 4 жыл бұрын
sandamini jayaratna
@TUKTUKSLVIDEOS
@TUKTUKSLVIDEOS 4 жыл бұрын
kzbin.info/www/bejne/inbCqKigm797ars
@roshanthasilva113
@roshanthasilva113 4 жыл бұрын
wahallu ගෝටගෙ මොන නීතිගරුක කමක්ද බන්
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 4 жыл бұрын
@@roshanthasilva113 අපායේ දේව දූතයන් හොයන්න බැහැ මහත්තයෝ,අපේ පාර්ලිමේන්තුවත් තවත් අපායක් වියරයි... අපායේ ඉන්න හොඳ යක්කුන්ගෙන් වැඩ ගන්නවා ඇරෙන්න වෙන පිලියමක් හිතන එකත් මෝඩකමක්!!! හැබැයි අපි දැන්වත් එය අවබෝධ කරගෙන පාර්ලිමේන්තුවට උගත් පිරිසකට ඡන්දය දී උගත් පිරිසක් ඇතුළු කරපු දවසට එය ස්වර්ගය රාජ්‍යක් වේවි!!!
@user-no3et8ro7u
@user-no3et8ro7u 4 жыл бұрын
Aniva
@cpv5453
@cpv5453 4 жыл бұрын
This monk is so intelligent, honour his straightforwardness! Love this discussion,
@hettigeghome8201
@hettigeghome8201 4 жыл бұрын
@SL Master nisi.
@dylanliyanage1880
@dylanliyanage1880 4 жыл бұрын
ස්වාමීන්වහන්සේට කට්ටිය මොනවා කිව්වත් කතාව ඇත්ත..
@seethaseetha9409
@seethaseetha9409 4 жыл бұрын
Attha oyage kathawa
@user-du3cr9ij3r
@user-du3cr9ij3r 4 жыл бұрын
Kiyanna kese kiwath ahannasohi buddiyen asiyayuthui. Kiyanawane.neh. kawuru monawa kiwath man godak kemathiy me swamin wahanseta. Saha dharma desana ahanna.
@robinshuthce1773
@robinshuthce1773 4 жыл бұрын
මගෙ channel එකටත් සප් එකක් දෙන්න👍
@dharmikagovithanagurusingh5457
@dharmikagovithanagurusingh5457 2 жыл бұрын
Ò
@sadahamsewana-ez9zi
@sadahamsewana-ez9zi Жыл бұрын
ස්වාමින් වහන්සේටත්, හරේන්ද්‍ර මහත්මාටත් දීර්ඝායු වේවා ! . එකම අදහස් ඇති උතුම් මනුස්සයො එකට එකතු වුනාම මේ ලෝකය තුළම දිව්‍ය ලෝකයත්, සතර අපායත් නිර්මාණය කරන්න පුළුවන්..... ජනමාධ්‍ය වේදියෙකුටත් හැකියි, ලෝකය ට සුන්දරත්වය, ලස්සන , සහ සාර්ථකත්වයට උපකාර කරන අදහස් වපුරුවන්න. ඒ සඳහා ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය, ලැබ්වා ! ලෝකයට අපි දෙන්නෙ ⁣යහපත් අදහස් නම්, තමාටත් ඒකාන්තයෙන්ම යහපතක් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.
@menumenu4100
@menumenu4100 4 жыл бұрын
අපේ රටට අවශ්‍ය රජෙක නොව ජනතාව රජ කරවිය හැකි අවංක සේවකයෙක්.
@robinshuthce1773
@robinshuthce1773 4 жыл бұрын
මගෙ channel එකටත් සප් එකක් දෙන්න👍
@amalinisa4270
@amalinisa4270 3 жыл бұрын
👍👍👍👍👍
@user-du3cr9ij3r
@user-du3cr9ij3r 4 жыл бұрын
නියමයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියන හැමදේම ඇත්ත.
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 17 күн бұрын
අපි මාලිමාව ජයග්ග්‍රහණය කරවනවා ❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු ❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු අනුර කුමාර සහෝදරයාට ❤ජයවේවා මාලිමාවට කෝටියක් චන්ද
@sonitasonita8914
@sonitasonita8914 4 жыл бұрын
ඇත්ත හාමුදුරුවනේ ඔබවහන්සේගේ අදහස් තෙරැවන් සරණයි
@dilhanipererahi3539
@dilhanipererahi3539 4 жыл бұрын
ගොඩක් වටිනවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාව දුප්පත් අපි හැමදාමත් අසරණයි
@jayam1429
@jayam1429 4 жыл бұрын
මගේ රටට මම ගොඩක් ආදරෙයි.. ඒත් දුර්ගන්ධ සිත් ඇති මිනිසුන් අතර ජීවත් වීම නම් අප්‍රසන්නයි .. ඔබ වහන්සේටත් , හරේන්ද්‍ර මැතිදුනි ඔබටත් සම්මා සම්බුදු සරණයි ! ස්තුති බෙහෙවින් ...
@hdhdjdj2443
@hdhdjdj2443 4 жыл бұрын
Ape හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම pin ඇත්ත කෙලින් කතා කිරීම පිළිබඳ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@roshinimalka5030
@roshinimalka5030 4 жыл бұрын
දේශපාලන ගැන කියන කතා සත්තයි .කෙළින් කතා කළාට පිංසිදු.වේවා .
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 4 жыл бұрын
බුද්ධිමත් සංවාදයක් .තුණුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@liyanapadma2031
@liyanapadma2031 4 жыл бұрын
අපි එකතුවෙලා දළදා හාමුදුරුවන් වහන්සේගේ නුත් ශ්‍රී මහා මහා බෝධීන් වහන්සේ ගෙනුත්රුවන්වැලි මහා සෑ රජුන් වහන්සේලාගේ නුත් වැඳ නමස්කාර කරලා ඉල්ලා සිටින්නේ අපේ රට ආරක්ෂා කරගන්න ගෝඨාභය දිනවා දෙන්න බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් මේ අපේ මව්බිම ආරක්ෂා කරගන්න ලැබේවා ආරක්ෂා වේවා ආරක්ෂා වේවා ආරක්ෂාම වේවා
@sirimewanpulasinghe6526
@sirimewanpulasinghe6526 4 жыл бұрын
මොළේ හොඳ නැද්ද
@upalirajapaksha7357
@upalirajapaksha7357 14 күн бұрын
බෙහෙත් අවසන්වෙලා
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 14 күн бұрын
මෙිි.හත්තලා.තමයි.පාල්දුප්පත්.ලමයි.පොත්පත්.නිලඇදුමිි.කෑම.වෙිිල.දිපු.තාත්තාගේ.පුතාට.මඩගහල.රටපිස්සෙකුට.බාරකරල.රටකෑවා.දැන්.පුතා.පාසල්දරැවන්ට.කරනසේවයමදිිද.ස,ජබ,ජයනියතයි❤❤❤❤❤❤
@senakawarallagama7023
@senakawarallagama7023 4 жыл бұрын
අදනම් ඇත්තම කිව්වා ....මම ඒකට ගරු කරනවා හාමුදුරුවනේ ...
@isurufernandz4853
@isurufernandz4853 4 жыл бұрын
Senaka Warallagama #ඒ කියන්නේ වෙනදට කියන්නේ බොරුද ?🤣✋🏻
@robinshuthce1773
@robinshuthce1773 4 жыл бұрын
මගෙ channel එකටත් සප් එකක් දෙන්න👍
@rahulkrishnaratne4347
@rahulkrishnaratne4347 3 жыл бұрын
gota buyer kenek ne me
@supundilankarodrigo
@supundilankarodrigo 4 жыл бұрын
නීතිගරැකලු..නඩු 7ක් දේමාපිය සොහොනත් ජනතා මුදලින් ඔබ වහන්සේට තේරැවන් සරණයි!!
@madusri3103
@madusri3103 4 жыл бұрын
Dakunene
@supundilankarodrigo
@supundilankarodrigo 4 жыл бұрын
@@madusri3103 වැඩක් නෑ බන්.. සිස්ටම් වේනස් කරන්න පරන හෝරැන්ටම දේන්නලු.... හාආ😂😂
@lasanthaviraj47
@lasanthaviraj47 4 жыл бұрын
අසේ මන්ද අපරාදේ ඩේටා ටිකට ඇරව ගත්තේ.මේව ඡන්ද කැම්පෙන් නෙ පුහ්්්්්
@sujithsanjeewasilva5418
@sujithsanjeewasilva5418 4 жыл бұрын
Iraj samantjabadra dennama kade yanne me dena uttara balauwama swamin wahanse molen rahathwela kiyala hodatama teruna habai haridra kiyanne hadawaten kataha karanne haridra great journalist anad good heart person oba wani uthum minissu lankata godak watinawa api haridra oba samaga innawa
@raneeranatunga5692
@raneeranatunga5692 4 жыл бұрын
Supun Dilanka Rodrigo you are just u.n.p follower bliindly. . Or ignorant and believe what younread. All thosecases of law are ranil, rrajitha champika ranawakas false charges fearing gothabayas candidature. Chief magistrate Madame dias wickramasinghe admitted all those nadu . they were political false cases. Gotabhayas fathers statue is not sohana grave it is a statuebd.a rajapaksa did great service for area and coountry from 1948. Brought up two sons who saved nation from l.t.t.e no one says anything for building ponnambalam ramanadans who brought about fedral party tamil politicions statue by goverment money in galle face and many others statues by government money. Only. Rajapakses fathers statuenis. Was problem for u.n.p. And traitors . U,n,p iis government who killed ven. Soma for telling they gave easrern temple grounds for muslim ashraff and imprison monks for patriotism and imprison army , cut money from disabled soldiers pension . And hand over tamil foreighners. L.t.t.e surpporterto be governer of central bank and steal billions of provident funds e.t.f poor people .in another country people will chase u.n.p for good and prosecute ranil and ravi finance minister and prime minister for robbing central bank through tamil man arjuna alosiias .ndont write comments likebchild.
@GaganaTV
@GaganaTV 4 жыл бұрын
මහේෂ් සේනානායක දිනනවා කියන අය මේකට ලයික් කරන්න 💕💕💕 සබ් ඔන අය මාවත් සබ් කරන්න 💕💕
@slsailing8811
@slsailing8811 4 жыл бұрын
😃😃😃😅😅😅😅
@dileepdileep8929
@dileepdileep8929 4 жыл бұрын
MAHESH KIYANNE PASKU PRAHARAYEDI BADURDEENWA ARAKSHA KARAPU KONDA PANA NATHI PONNA HUTHTHIGE PUTHEK.
@GaganaTV
@GaganaTV 4 жыл бұрын
15 16 වෙනකොට තේරෙයි
@sandeepasitha3749
@sandeepasitha3749 4 жыл бұрын
Suwadhina apeshakayanata dinana amarui minissu eka paratama one deyak amathaka karanna puluwan eth eka parata wenas wenna naha ekai atha
@wecaregallesujithkumara2970
@wecaregallesujithkumara2970 4 жыл бұрын
අපි ඉන්නේ රට එන්න බලන් ඉන්නේ හාමුදුරුවනේ හෙට අනිද්දා හරි යයිද මමත් දකුණේ ගාල්ලේ ඉන්නේ රට හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරණයි
@hzhzhz9366
@hzhzhz9366 4 жыл бұрын
සත්තකින්ම මෛත්‍රි මහත්තයාගෙ නොනා නිහත මානි සජිත්ගෙ යක්සනි නොදකින් කොහොමත් හොද කතාවක් තෙරුවන්සරනයි
@adahampahana
@adahampahana 4 жыл бұрын
අමා දහර Hzhzhz, ඔබ ධර්ම යුද්ධයට ලෑස්තිද? ධර්ම යුද්ධයක් පවත්වා මේ රට ජයග්‍රහණය කරා මෙහෙයවමු!
@chinthakabandara4851
@chinthakabandara4851 4 жыл бұрын
දැන් රජ වරුන්ට වහල්කම් කරන කාලේ ඉවරයි, ජනාධිපති කියන්නේ ජනතා සේවකයෙක් මිසක ,මිනිස්සු ජනාධිපතිගේ වහල්ලු නෙවෙයි 😕😕
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 4 жыл бұрын
*(පෙර පිං නැති අයට ජනාධිපති වෙන්න බෑ)* *(එතකොට පිං තියෙන නිසා ජනාධිපති ට සැප ලැබෙනවා)* _(දුක ලැබෙන්නේ නෑ)_ *(දුක ලැබෙන කෙනාට පිං නෑ)* _(එතකොට එයාට ජනපති වෙන්න බෑ)_ තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
@@sisirawickramarathne5875 hmm ....eka eththa..👌❤
@kolithaperera6944
@kolithaperera6944 4 жыл бұрын
Kawda ne kiwwe
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
@@kolithaperera6944 dan ne
@virangachanaka
@virangachanaka 4 жыл бұрын
Aniwa
@dondanushka2151
@dondanushka2151 4 жыл бұрын
අවන්කම ඔබ තුමා ගැන ආඩම්බරයි ඔබ කිවුව කතාව 100% නිවරදියි 👍
@chandanaamunugama124
@chandanaamunugama124 4 жыл бұрын
ඇත්ත මේ රට යන්න හිතෙනරටක් ඒ උනත් හෙම බුද්දිමතෙක් මෙහෙම රටදාල ගියොත් මේ රට හැදෙඉ ද? අමරුවෙන්හරි අපි මේ රට ගොඩගමු. ආත්මාර්ථකාමී නොවෙමු....අඩියෙන් අඩිය මේ රට ගොඩගන්ට බලමු.....
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
හරේන්ද්‍ර මහත්තයා සුපිරි කථාව
@shan.netmendis958
@shan.netmendis958 4 жыл бұрын
තමන්ට අවැසි මොහොතේ තමන්ට උපකාරකළ අයta වචනෙකින් හෝ උපකාර කිරීම උතුම් ගුණයකි ...
@jagathchamindapathanayaka3834
@jagathchamindapathanayaka3834 4 жыл бұрын
කෙලින් කතා කරන අපෙ හාමුදුරැවන්ට තෙරැවන් සරණයි
@sumia626
@sumia626 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ඇත්ත. මේ වීඩියෝව බලලා වත් අනිත් ඉදිරියේ දේශපාලනය කරන්න ඉන්න අයට හොඳ උදාහරණයක්. ඒ වගේම කියපු හැමදේම සත්‍ය ඇත්ත. කියන දේ කෙලින්ම කීවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@neranjadesilva4126
@neranjadesilva4126 4 жыл бұрын
Samantha Baddhra Thero has completely forgotten about the killings of innocent journalists, rugger player and so many people during last regime. He is definitely promoting Gotabaya. Thanks
@induwejesingha6099
@induwejesingha6099 4 жыл бұрын
ඇත්ත. . . . ස්තූතියි. . .ඔබ දෙපලටම
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 2 жыл бұрын
ජය ශ්‍රී ලංකා! ❤️🇱🇰❤️ තෙරුවන් සරණයි! ❤️ ❤️ ❤️
@slsailing8811
@slsailing8811 4 жыл бұрын
හරියටම හරි. comment කිරිමට පෙර video එක සම්පුර්ණයෙන් අවබෝදයෙන් බලන්න.
@user-zw6ej9gg3v
@user-zw6ej9gg3v 4 жыл бұрын
අවබෝධයෙන්? නැති රහත් කමක් ප්‍රකාශය කරපු මේ මහා හොරාට, අනිත් අයට "හොරු" යැයි කීමට කිසිදු අයිතියක් නැත. බුදුරජාණන්වහන්සේගේ නීතිය සත පහකට ගණන් නොගත් මේ හොරා සිවුරු පටලවගෙන කන්නේ බොන්නේ මහා සංඝරත්නයට ලැබෙනා දාන වේලයි, පාවිච්චි කරන සියලුම ආවාස, චීවර, බෙහෙත් මහා සංඝරත්නයට ලැබෙන දානයන් ය. එසේ දිනපතාම හොරකම් කරන මොහු නැවත සාමණේර ලෙස පැවිදි නො වූයේ නම් දැනටමත් හොරට සිවුරු පටලගත්තු ගිහියෙකි. විසි අසංඛ්‍ය කල්පයකුත් ලක්ෂයකට වඩා පාරමිතා සම්පූර්ණ කල අප බුදුරජාණන්වහන්සේගේ ධර්මයට ගරහන ගුණ මකුවෙකි. බඩවියත සහ මාන්නය රකින්නට මිත්‍යාදෘෂ්ටික දහමක් වපුරමින් මුදල් ගරන්නෙකි. මොහුට එරෙහිව ගැහැණු කෙනෙකු විසින් පවරන ලද නඩුවෙන් DNA පරීක්ෂාවකට ලක් නොවී මර්වින් සිල්වා ප්‍රමුඛ මැරයන් යොදා එම කාන්තාවට තර්ජනය කොට ගැළවුණ බව දන්නා සුළුතරයක් සමාජයේ සිටිති. මොහුගේ බඩජාරි කමට ඕනෑම ලැජ්ජාවක් නැති වැඩක් ශාසනයට එරෙහිව කරන්නට මේ මහා හොරා පසුබට නොවේ. රටේ ජනතාව දේශපාලකයන් විසින් පීඩනයට පත් කර දුක් විඳවති. ඒක නම් මේ ජීවිතයේදී විතරයි. නමුත් මේ හොරා ඔහුත් කල්ප ගණනක් අවීචියට ගොස් බොහෝ ජනතාවට අවීචියේ යන්න සලස්වනවා. සත්වයින් අපාගත කරවන බුද්ධ ශාසනයට අයත් නො වන මෙවැනි චීවරධාරියන් සරම් අන්දවා ගෙදර යැවිය යුතුයි. මේ වගේ හොරා කන තව හොරු ටිකක් පහත ලියමි. වහරක පාක්ෂිකයන් සියලුම දෙනා, වලස්මුල්ලේ අභය, මීවනපලානේ හපුතන්ත්‍රි ධම්මාලංකාර, නිවාතාප, බත්තරමුල්ලේ අමාදස්සන, රතුපස්කැටියේ විමුක්තිරතන, නක්කාවත්තේ ධම්මපරායන, දික්කුඹුරේ සුභූති, තිත්තගල්ලේ ආනන්දසිරි, බොරැල්ලේ සිරිසුමන, අරණධම්ම, මාළඹේ ධම්මවිමුත්තා, අතුරුගිරියේ චිත්‍රා තවත් ඇති තරම් හොරා කන ගිහි පැවිදි ගැහැණු පිරිමි සිටිති. සියලුම බෞද්ධ ජනතාව ත්‍රිපිටකය ඇසුරෙන් ධර්මය ඉගෙන ගන්න එවිට කාටවත් ඔබව රවටා අපාගත කරන්නට බැහැ. දේශපාළුවන් ද, හොර චීවරධාරින් ද ජනතාවගේ මෝඩ කම හොඳින්ම ප්‍රයෝජනයට ගෙන ඔවුන් දුකින් දුකට පත් කරති. මේ අවදි විය යුතු කාලයයි.
@slsailing8811
@slsailing8811 4 жыл бұрын
@@user-zw6ej9gg3v අන්න එකනෙ බැරි. මම කිව්වෙ video එක බලන්න කියල. මෙතන ඇවිල්ල රෙද්දක් COMMENT කරල. මනුස්සයෝ හොද දෙයක් මොකා කිව්වත් අහන්න පුරුදුවෙයන්. ඒකට ඒ මනුස්සයගෙ අල්ගිය වැලගිය තැන් හාරන්න යන්න ඕන්නෑ. ඒත් කියන දේ තෙරුම් ගන්න මොලයක් තියෙන්න ඕන. මම කියන්නෙ මේ කියන කතාව අහන්න මිසක් හාමුදුරුවො අදහන්න නෙවෙ. මොලයක් තියෙනවනම් සාවදානව ආපහු බලන්න. නැත්නම් මේවා පොලිසියට ගිහිල්ල කියල මේ හමුදුරුවන්ට නීතිමය පියවර ගන්න. ඒකට කමක් නෑ. ඒත් නිගන්ටයො වගේ හිතන්න යන්න එපා. බුදුහමුදුරුවො සැප විදින්න එපා කියල නෑ. කියල තියෙන්නෙ සැපේ ඇලෙන්න එපා කියල විතරයි.
@formycountry373
@formycountry373 4 жыл бұрын
@@user-zw6ej9gg3v @දැහැමි ගැහැවි අපි හරියට දන්නෙ නැත්නම් ඕනම හාමුදුරුවෝ කෙනෙකුට නරක වචන පාවිච්චි කරන්න එපා ඔයාට කියන්න ඕන දෙය වෙන වචනා දා කියන්න පුළුවන් නේද ?
@formycountry373
@formycountry373 4 жыл бұрын
@@user-zw6ej9gg3v ඔබ හැම කෙනාගෙම කමෙන්ට් එකට නයෙක් වගෙ පන්න පන්න උත්තර දිදි යන්න මේ හාමුදුරුවන් ඔබට මොනාද කර තියෙන්නෙ .?.
@senashapoland6688
@senashapoland6688 4 жыл бұрын
අවංකවම රටේ පොදු ප්‍රශ්නයකදී ඊට විරුද්ධව හඩ නගන එකදු UNP පාක්ශිකයෙකු මා මෙතෙක් සමාජජාලා මාධ්‍ය වල දැක නැත.උන්ට තමන්ගේ පක්ෂය විනා රටෙන් වැඩක් නැතුවා සේය.
@rehabrox
@rehabrox 4 жыл бұрын
Ranjan Palitha Buddika pathirana
@sinhalautube5847
@sinhalautube5847 4 жыл бұрын
Baiyoth ehemane..
@senashapoland6688
@senashapoland6688 4 жыл бұрын
මා මෙතනදී ගොඩක්ම අදහස් කලේ දේශපාලකයන් නොව සමාජමාලා මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනතාවයි .මෑතකාලිනව ඇති වු ප්‍රශ්න වලදී අනෙකුත් පක්ෂ නියෝජනය කරන්වුන් ඒ වෙනුවෙන් යම් හඩක් නගද්දී UNP පාක්ශිකයන් මුනිවත රකිනු දුටුවෙමි .හේතුව පවත්නා රජය ඔවුන්ගේ නිසා විය යුතුය
@soulsStatus22
@soulsStatus22 4 жыл бұрын
ඔය වගේ හිතෙන්නෙ වහල් දේශපාලනය කරන ඔබ වැන්නවුන්ටමයි
@senashapoland6688
@senashapoland6688 4 жыл бұрын
@@soulsStatus22 නැත.මාගේ මුල් චන්දය මහින්ද ටත් දෙවැන්න මෛත්‍රීටත් පාවිච්චි කලෙමි.
@isurudhananjaya7431
@isurudhananjaya7431 4 жыл бұрын
සජ්ජා 😂😂😂 හාමුදුරුවෝ ඇත්ත කියන්නේ අපේ උන්ට මොලේ නැති උනාට😎 රහත්ද නැද්ද කියන අවුල විතරයි මට තියෙන්නෙ 🤔 කියන දේවල් සහ ධර්මය සහතික ඇත්ත 🤗🤗
@kavindabanuka
@kavindabanuka 4 жыл бұрын
Matath bn
@bhagyabandara8161
@bhagyabandara8161 4 жыл бұрын
Isuru Dhananjaya yg bb g
@thusharithusha4076
@thusharithusha4076 4 жыл бұрын
Aththa........
@geethakumari4359
@geethakumari4359 4 жыл бұрын
Isuru Dhananjaya munwahanse rahath thamai mokada rahath kiyanne ayathana hayenma thama raha balanawa kiyanaeka...arihathwaya kiyanne buddaputhrayek budda srawakayek nikamatawath desapalaneta athagahanne ne...denum kiyanne arihathkiyanaeka nemei...arihath kiyanne addiyathmika diyunuwak...arihathunwahanse kiyanne siyalla athaherapu uththamayek me swaminwahanse karanne mulawechcha pirisak mahanakaragena gowipalak karanaekai.
@yatawaragnadipa2381
@yatawaragnadipa2381 4 жыл бұрын
Good 🤔🤔😄😃😃😍
@menakalady4612
@menakalady4612 3 жыл бұрын
සමන්ත භද්‍ර හිමි කියන්නේ සුපිරි චරිතයක්. රහත් කියලා කියන එක ඇරෙන්න 🙂
@user-kl2io8su3m
@user-kl2io8su3m 2 жыл бұрын
අපිට ඒක කියන්නත් බහැ. රහත්වෙලා කියලා බොරු කිව්වත් අනිත් බොරු වලට වඩා හොදයි
@51lanka
@51lanka 4 жыл бұрын
ලංකාව ගැන කතාකරල වැඩක් නැහැ .. ලංකාව කියන්නේ බහුතරයක් හීනමානයෙන් පෙලෙන .. ස්වජාතික දේ හෙළාදකින .. සවජාතික නිර්මාණකරුවන් අධෛර්ය කරන .. තම අසල්වැසියා හා ඥාතියා ගේ දියුණුව නුරුස්සන .. තම බඩ ගැන පමණක් සිතන .. නිකං දෙනවනම් හෙම්බිරිස්සාව උනත් හොදයි කියන .. අවස්ථා වාදී පුහු මානයෙන් පිරුන .. ජරා මිනිසුන් බහුතරයක් සිටින රටකි.. නමුත් ඔය අතරේ මුතු කැට වැනි රත්තරං මිනිසුන් අතලොස්සක්ද බිහිවී සිටිති .. නමුත් අර ජරා මිනිසුන් ඔවුන්ගේ කකුලෙන් ඇද ඔවුන්ද පහලට දමති ඒ නිසා රටේ දියුණුවක් නොමැත .. අන්න ඕකයි තත්ත්වය. මෙයයි තිත්ත ඇත්ත .. නමුත් මෙය කියනවට අර ජරා මිනිසුන් කැමති නැත .. දැන් එයි රෙද්ද උස්සගෙන
@asangahaputhantri8107
@asangahaputhantri8107 4 жыл бұрын
You are really correct
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
ඔබ හරියටම හරි
@dylanliyanage1880
@dylanliyanage1880 4 жыл бұрын
හරියටව හරි ඒ කතාව... කොහෙන් ආපු පුහු මානයක්ද මන්දා... බුදුන් හිටිය නම් අහවී තොපි මම කියපු දේද මේ කරන්නනේ කියලා.... ඊට හපන් දේසපාලුවෝ හා මහානායක හාමුදුරුවෝ ... තාමත් වංශේ කබල් ගානවා
@eduniljayasigha6171
@eduniljayasigha6171 4 жыл бұрын
සත්‍යයකි .සහෝදරයා .
@robinshuthce1773
@robinshuthce1773 4 жыл бұрын
මගෙ channel එකටත් සප් එකක් දෙන්න 👊
@nuwansameera4664
@nuwansameera4664 4 жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ !!!!
@user-zw6ej9gg3v
@user-zw6ej9gg3v 4 жыл бұрын
නැති රහත් කමක් ප්‍රකාශය කරපු මේ මහා හොරාට, අනිත් අයට "හොරු" යැයි කීමට කිසිදු අයිතියක් නැත. බුදුරජාණන්වහන්සේගේ නීතිය සත පහකට ගණන් නොගත් මේ හොරා සිවුරු පටලවගෙන කන්නේ බොන්නේ මහා සංඝරත්නයට ලැබෙනා දාන වේලයි, පාවිච්චි කරන සියලුම ආවාස, චීවර, බෙහෙත් මහා සංඝරත්නයට ලැබෙන දානයන් ය. එසේ දිනපතාම හොරකම් කරන මොහු නැවත සාමණේර ලෙස පැවිදි නො වූයේ නම් දැනටමත් හොරට සිවුරු පටලගත්තු ගිහියෙකි. විසි අසංඛ්‍ය කල්පයකුත් ලක්ෂයකට වඩා පාරමිතා සම්පූර්ණ කල අප බුදුරජාණන්වහන්සේගේ ධර්මයට ගරහන ගුණ මකුවෙකි. බඩවියත සහ මාන්නය රකින්නට මිත්‍යාදෘෂ්ටික දහමක් වපුරමින් මුදල් ගරන්නෙකි. මොහුට එරෙහිව ගැහැණු කෙනෙකු විසින් පවරන ලද නඩුවෙන් DNA පරීක්ෂාවකට ලක් නොවී මර්වින් සිල්වා ප්‍රමුඛ මැරයන් යොදා එම කාන්තාවට තර්ජනය කොට ගැළවුණ බව දන්නා සුළුතරයක් සමාජයේ සිටිති. මොහුගේ බඩජාරි කමට ඕනෑම ලැජ්ජාවක් නැති වැඩක් ශාසනයට එරෙහිව කරන්නට මේ මහා හොරා පසුබට නොවේ. රටේ ජනතාව දේශපාලකයන් විසින් පීඩනයට පත් කර දුක් විඳවති. ඒක නම් මේ ජීවිතයේදී විතරයි. නමුත් මේ හොරා ඔහුත් කල්ප ගණනක් අවීචියට ගොස් බොහෝ ජනතාවට අවීචියේ යන්න සලස්වනවා. සත්වයින් අපාගත කරවන බුද්ධ ශාසනයට අයත් නො වන මෙවැනි චීවරධාරියන් සරම් අන්දවා ගෙදර යැවිය යුතුයි. මේ වගේ හොරා කන තව හොරු ටිකක් පහත ලියමි. වහරක පාක්ෂිකයන් සියලුම දෙනා, වලස්මුල්ලේ අභය, මීවනපලානේ හපුතන්ත්‍රි ධම්මාලංකාර, නිවාතාප, බත්තරමුල්ලේ අමාදස්සන, රතුපස්කැටියේ විමුක්තිරතන, නක්කාවත්තේ ධම්මපරායන, දික්කුඹුරේ සුභූති, තිත්තගල්ලේ ආනන්දසිරි, බොරැල්ලේ සිරිසුමන, අරණධම්ම, මාළඹේ ධම්මවිමුත්තා, අතුරුගිරියේ චිත්‍රා තවත් ඇති තරම් හොරා කන ගිහි පැවිදි ගැහැණු පිරිමි සිටිති. සියලුම බෞද්ධ ජනතාව ත්‍රිපිටකය ඇසුරෙන් ධර්මය ඉගෙන ගන්න එවිට කාටවත් ඔබව රවටා අපාගත කරන්නට බැහැ. දේශපාළුවන් ද, හොර චීවරධාරින් ද ජනතාවගේ මෝඩ කම හොඳින්ම ප්‍රයෝජනයට ගෙන ඔවුන් දුකින් දුකට පත් කරති. මේ අවදි විය යුතු කාලයයි.
@ppem2322
@ppem2322 4 жыл бұрын
දැහැමි ගැහැවි මේ ඕයි. පොඩ්ඩක් කිරිබත්ගොඩ පැත්තට පුක දික්කරගෙන ඉන්න එක නවත්තනවද. කෙබර කෙල කෙල පිනට කකා ඉන්න තොපි තමයි හොර හැත්ත.
@manjukanchana6730
@manjukanchana6730 4 жыл бұрын
හාමුදුරුවනේ oba වහන්සේ niyama ඇත්ත කතා කළා මම ගරු කරන්න kenak ජනාධිපති තුමාගේ nona
@ajithkumara1688
@ajithkumara1688 4 жыл бұрын
ජයලාල් මහත්තයා , මම මෙපමණ කාලයක් උන් වහන්සේට ගරු කලා.උන්වහන්සේගේ ධර්ම දේශනාවලට සවන්දුන්නා ,මට දැන් හිතෙනවා උන්වහන්සේ රාජපක්ෂලාගේ මුදලට යටවෙලාදෝ කියලා .ජයලාල් මහත්තයා ,මම දැකපු හොඳම දේශපාලන මතවාදයක් ඇත්තේ නාගානන්ද කොඩිතුවක්කු මහතාට පමණි .වෙනත් වීඩියෝ එකක මම දැක්කා සමන්තබද්‍ර හිමි නාගානන්ද මහතා තදින් විවේචනය කලා..මම ඒ නිසා කියනවා උන්වහන්සේගේ රහත් භාවය සැක සහිතයි කියලා .ස්තුතියි .
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
හොඳම කතාව නිර්පාක්ෂික වෙලා හොඳම කෙනා තෝර ගන්න දවසට තමයි ලංකාවෙ හොඳම කාලෙ වෙන්නෙ...ඒත් දැනටනම් පේනතෙක් මානෙක නෑ.
@ranjinisusila6351
@ranjinisusila6351 4 жыл бұрын
අනිවාර්යෙන්ම අපේ හාමුදුරුවනේ කෙලින් පිලිතුරු ඹබ වහන්සේට දීර්ඝ ආයු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@dhanushkadahampath890
@dhanushkadahampath890 4 жыл бұрын
හරෙන්ද්‍ර ,ඒබ්‍රහම් නෙමෙයි ඇමරිකානු පලමු ජනාධිපති .මට මතක විදියට ජෝර්ජ් වොශිංටන්
@randikamadushan4899
@randikamadushan4899 4 жыл бұрын
Ow
@randikamadushan4899
@randikamadushan4899 4 жыл бұрын
Ebraham linkan palaweni kalu jathika janapathi
@DILUSHAMALITH
@DILUSHAMALITH 4 жыл бұрын
ඔව් ඔබ හරි. ඒබ්‍රහම් 16වන ජනාධිපති
@danushkahettiarachchi4001
@danushkahettiarachchi4001 4 жыл бұрын
Randika Madushan Barack obama palaweni saha ekama kalu jathika janadhipathi.
@virangaatukorala3558
@virangaatukorala3558 4 жыл бұрын
Abraham Lincoln 16 weni janadipathi.
@yousufrasak4180
@yousufrasak4180 4 жыл бұрын
Thanks ape sadu good talk and speech thank you.. from work at Riyadh Saudi Arabia..srilanka
@yohansiri861
@yohansiri861 4 жыл бұрын
ඇත්තම , සත්‍යය කතාව, දීර්ඝායු ඔබවහන්සේට බුදු සරණයි 🙏🙏
@lakshmiwijesekara8951
@lakshmiwijesekara8951 4 жыл бұрын
අපේ ගරුතර ස්වාමින් වහන්ස හරීම සතුටුයි රටේ ජනතාවට ඔබවහන්සේ හරී දේ හරියටම පිලිතුරු සැපයීමට ගැන බුදුසරණයී
@sajeedisanayaka372
@sajeedisanayaka372 4 жыл бұрын
හාමුදුරුවෝ කියන්නේ ඔක්කොම ඇත්ත අපේ හාමුදුරුවනේ
@gluglu3038
@gluglu3038 4 жыл бұрын
Ape'hamuduruwane'godakpen'kathwa'dampurnamaetta
@jayagunawardhane7096
@jayagunawardhane7096 Күн бұрын
මොනවා.කිව්වත්.මේ.හාමුදුරුවො.කියන.දේ.හරියටම.හරි.තෙරුවන්.සරනෛ
@sumananona5950
@sumananona5950 4 жыл бұрын
හොද කතාවක් හරින්ද්‍ර සොයුර ඔබටත් ස්වාමින්වහන්සේටත් තෙරුවන් සරණයි
@roshansenanayake9842
@roshansenanayake9842 4 жыл бұрын
හාමුදුරුවනේ, ගොඨා අපි හිතපු තරම් සිස්ටම් එක චෙන්ජ් කරන පාටක් නෑ නේ.. දුකයි මේ රට ගැන..
@sudharatharindu6964
@sudharatharindu6964 4 жыл бұрын
Sajith wenas krai😂😂😂😂😂
@robinshuthce1773
@robinshuthce1773 4 жыл бұрын
මගෙ channel එකටත් සප් එකක් දෙන්න👍
@pradeepawijesena1169
@pradeepawijesena1169 4 жыл бұрын
System changes karanna minissu th wenas wenna OONI... Hamadeema balance karagena thamai wada... 225 ma wenas wenna pala purudu UGATH aya koo??
@imthihussein9246
@imthihussein9246 4 жыл бұрын
Harendra keep going Your program is so good 👍
@aroshasamarasekara
@aroshasamarasekara 4 жыл бұрын
ඇත්තටම හරිම ආකර්ෂණීය කතාවක්, වගේම බොහොම ප්‍රායෝගිකයි, අපි හැමදාම මෙතුමන්ගේ දේශනා ඇහුවා. ඒ මේ සත්‍යවාදී ප්‍රායෝගික බව නිසයි. බුදුබණ නම් ඒම වෙන්න එපැයි! අපි ඉන්නෙත් එතුමන් කියන අදහස හා එකඟවයි. ඇත්තටම හරිම ප්‍රායෝගිකයි. සත්‍යවාදීයි.
@rasikajayasekara2029
@rasikajayasekara2029 4 жыл бұрын
Well said & Blessings of the Triple Gem to You Samantha Badra Thero for guiding the nation.
@ajithkumara1688
@ajithkumara1688 4 жыл бұрын
Harindra ජයලාල් ,ඔබතුමා , මම ගරු කරන මාධ්‍ය වේදියෙක්.නමුත් ඔබතුමා දේශපාලනයට සම්බන්ධ අවශ්‍යම කරුණු උන්වහන්සේගෙන් ඇසුවේ නැහැ .ඔබතුමා නිර්පාක්ෂිකයෙක් වන්ත .ස්තුතියි
@manicrush8496
@manicrush8496 4 жыл бұрын
ලොකු මිනිස්සු එක මේසෙ කනව පොඩි මිනිස්සු මරාගන්නව.....
@user-zw6ej9gg3v
@user-zw6ej9gg3v 4 жыл бұрын
නැති රහත් කමක් ප්‍රකාශය කරපු මේ මහා හොරාට, අනිත් අයට "හොරු" යැයි කීමට කිසිදු අයිතියක් නැත. බුදුරජාණන්වහන්සේගේ නීතිය සත පහකට ගණන් නොගත් මේ හොරා සිවුරු පටලවගෙන කන්නේ බොන්නේ මහා සංඝරත්නයට ලැබෙනා දාන වේලයි, පාවිච්චි කරන සියලුම ආවාස, චීවර, බෙහෙත් මහා සංඝරත්නයට ලැබෙන දානයන් ය. එසේ දිනපතාම හොරකම් කරන මොහු නැවත සාමණේර ලෙස පැවිදි නො වූයේ නම් දැනටමත් හොරට සිවුරු පටලගත්තු ගිහියෙකි. විසි අසංඛ්‍ය කල්පයකුත් ලක්ෂයකට වඩා පාරමිතා සම්පූර්ණ කල අප බුදුරජාණන්වහන්සේගේ ධර්මයට ගරහන ගුණ මකුවෙකි. බඩවියත සහ මාන්නය රකින්නට මිත්‍යාදෘෂ්ටික දහමක් වපුරමින් මුදල් ගරන්නෙකි. මොහුට එරෙහිව ගැහැණු කෙනෙකු විසින් පවරන ලද නඩුවෙන් DNA පරීක්ෂාවකට ලක් නොවී මර්වින් සිල්වා ප්‍රමුඛ මැරයන් යොදා එම කාන්තාවට තර්ජනය කොට ගැළවුණ බව දන්නා සුළුතරයක් සමාජයේ සිටිති. මොහුගේ බඩජාරි කමට ඕනෑම ලැජ්ජාවක් නැති වැඩක් ශාසනයට එරෙහිව කරන්නට මේ මහා හොරා පසුබට නොවේ. රටේ ජනතාව දේශපාලකයන් විසින් පීඩනයට පත් කර දුක් විඳවති. ඒක නම් මේ ජීවිතයේදී විතරයි. නමුත් මේ හොරා ඔහුත් කල්ප ගණනක් අවීචියට ගොස් බොහෝ ජනතාවට අවීචියේ යන්න සලස්වනවා. සත්වයින් අපාගත කරවන බුද්ධ ශාසනයට අයත් නො වන මෙවැනි චීවරධාරියන් සරම් අන්දවා ගෙදර යැවිය යුතුයි. මේ වගේ හොරා කන තව හොරු ටිකක් පහත ලියමි. වහරක පාක්ෂිකයන් සියලුම දෙනා, වලස්මුල්ලේ අභය, මීවනපලානේ හපුතන්ත්‍රි ධම්මාලංකාර, නිවාතාප, බත්තරමුල්ලේ අමාදස්සන, රතුපස්කැටියේ විමුක්තිරතන, නක්කාවත්තේ ධම්මපරායන, දික්කුඹුරේ සුභූති, තිත්තගල්ලේ ආනන්දසිරි, බොරැල්ලේ සිරිසුමන, අරණධම්ම, මාළඹේ ධම්මවිමුත්තා, අතුරුගිරියේ චිත්‍රා තවත් ඇති තරම් හොරා කන ගිහි පැවිදි ගැහැණු පිරිමි සිටිති. සියලුම බෞද්ධ ජනතාව ත්‍රිපිටකය ඇසුරෙන් ධර්මය ඉගෙන ගන්න එවිට කාටවත් ඔබව රවටා අපාගත කරන්නට බැහැ. දේශපාළුවන් ද, හොර චීවරධාරින් ද ජනතාවගේ මෝඩ කම හොඳින්ම ප්‍රයෝජනයට ගෙන ඔවුන් දුකින් දුකට පත් කරති. මේ අවදි විය යුතු කාලයයි.
@asithakumara7722
@asithakumara7722 4 жыл бұрын
Real
@ayeshawas6427
@ayeshawas6427 4 жыл бұрын
@@user-zw6ej9gg3v මෙයාව මහනකරපු ලොකු හාමුදුරුවෝ, නීත්‍යානුකූල සමන්තබද්‍රව සාසනෙන් නෙරපාහැරියා. පස්සෙ මෙයා කොහෙද හැංගිලා ඉදලා, රහත්වුනා කියලා එලියට ආවා. දැන් ලෝකේ පුරා සල්ලි එකතුකරගෙන කොල්ලොත් එක්ක කනවාබොනවා සැපවිදිනවා. එකපාරට STF එකෙන් දාලා මෙයාගේ කාමරේ චෙක් කලොත්, හොද හොද සෙල්ලම් එලියට එයි.
@dammikacooray4123
@dammikacooray4123 4 жыл бұрын
Me aya sambudda saasanayatama pilikawak, siwuragalawala kiyana deyek kiyanna.
@harshaliyanage2836
@harshaliyanage2836 4 жыл бұрын
@@user-zw6ej9gg3v oba dharmaya dannawa nam...budun deshana karala thiyanawa siwrak daragaththama api apahasa karanna hoda ne kiyana eka....issella darmaya dannawa nam eka danagena innako....
@darshanabandara5485
@darshanabandara5485 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇති කථා කරා බුදු සරණයි දීර්ඝයුෂ ලැබෙිවා
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹🌹 🌹🌹🌹🌹🌺👩‍👩‍👧‍👦
@meepegamage8555
@meepegamage8555 4 жыл бұрын
අපි මද්දස්ත මතදරින් වුනෙ ඔබ වහන්සේගේ දෙශනාවලටසවන්දිලා ඒ අනූව බලනකොට අපට හිතෙන්නේ නාගානන්ද මහතා තමයි සත්‍ය කියන්නේ ඔබවහන්සේ කියු පරිදි සත්‍ය මතුවුවිට එයට විරුද්ධව විශාල ප්‍රතිවිරෝධයක් මතුවන බවට මෙය හොදම නිදසුනක්
@chandichandralathachandi9564
@chandichandralathachandi9564 4 жыл бұрын
අපේ හාමුදුරැවානේ ඔබ වහන්සේ හරියටම හරි, තෙරැවන් සරනයි
@chandravijayapala7015
@chandravijayapala7015 4 жыл бұрын
One of my favourite discussions, great answers!!!
@wipulgallage5545
@wipulgallage5545 4 жыл бұрын
හරේන්ද්‍ර් මහත්තයෝ ,ඔබ ශ්‍රේෂ්ඨයි අනෙක් වෙබ් ජාලා මෙහෙයවන්නන් දිහා බැලුවම.ඔබට තෙරුවන් සරණයි .
@songmusicprabash1856
@songmusicprabash1856 4 жыл бұрын
හරේන්ද්‍ර ස්වර්ණවාහිනී එකෙන් තවත් මිනිසුන්ට යන්න හිතෙන රටක් ඇති කලා හැබැයි ..ඒත් හාමුදුරුවෝ නම් සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ ..
@anuradhapuraindanandathero7856
@anuradhapuraindanandathero7856 4 жыл бұрын
තෙරුවන් සරණයි හරේන්ද්‍ර .... මේ කොමෙන්ට් එක අනිවාර්යයෙන් ඔබ බැලිය යුතුයැයි මම බල කරන්නේ නෑ නමුත් ඔබේ අනාගතයට අතිශයින්ම වැදගත් වේවී ... මම කියන්නේ පෙනෙන හා නොපෙනෙන අනාගතය ගැන බව සිහිපත් කරන්න ... මම මේ කියන හැම එකම කළයුතුමයි යන්න කිසිම අදහසක් මේ තුළ ගැබ් වී නැත..... හරේන්ද්‍ර මීට ප්‍රථම එක් අවස්ථාවකදී මම ඔබත් එක්ක අදහස් කිහිපයක් හුවමාරු කරගත්තා.... එතනදි මම ඔබට යෝජනාවක් කලා.... ඔබේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න ගමන් මේ ඔබ නලය සමාජ ප්‍රගමනයට දායක වන ප්‍රායෝගික කතිකාවක් නිර්මාණය කිරිමට යොදා ගන්ට කියලා .... ඔබ මෙහිදීත් ඔබත් එක්ක සංවාදයේ යෙදෙන අනෙක් පුද්ගලයා එක්කද සිස්ටම් cheng එකක් ගැන කතා කරනවා නමුත් ඔබම කල්පනා කරන්න ඒ පුද්ගලයාද ඔබද මොන බොරුවක්ද කලේ කියලා .... මාතෘකාවට වැරදි පුද්ගලයන් තෝරා ගැනීම interview එක නොගැලපෙන කෙනෙක් සමග සිදු කිරිම තුලම ආයෙමත් කතා දෙකක් නෑනේ හරේන්ද්‍ර .... හාමුදුරුවෝ කෙනෙක් එක්ක මොන දේශපාලනයද.... ඔහුගෙන් අහන්න ධර්මය ගැන.... පෙදරේරුවකු එක්ක එයාට අදාළ රාජකාරිය හා විෂයන් ගැන කතා කරන්න ... මේ ආදී වශයෙන් කල්පනාවෙන් වැඩ ටික කර ගන්ට ඕනෑ හරේන්ද්‍ර ... උදාහරණයක් විදියට කිව්වොත් .... ඔබ ඔබේ අම්මාගෙන් අහන දේවල් තියෙනවා නමුත් සීමාවන් ඉක්මවා යන්නේ නෑනේ ඒක වගේ තමා ඔබේ රාජකාරිය මාධ්‍යවේදීයෙකු කියන රාජකාරිය ..... මනාව ගළපා ගන්න පටලා ගන්න එපා.... ස්වාමීන්වහන්ස නමක් නොවුනොත් මේ පුද්ගලයා බාහිර පෙනුම ඒ වගේ නිසා මේ සාකච්ඡාව නොගැලපෙන කෙනෙක් සමග කල දෙයකී..... මේ විදියට ඔබලාද හැසිරෙන්නේ නම් තවදුරටත් අධ්‍යනය කරන්න දෙයක් නෑ මේ රටි යන්ට වෙන්නේ හැමෝටම .... ඒක නිසා කරුණාකරලා මනාව ඔබේ කාර්ය හා කර්තව්‍යයන් අවබෝධ කරගෙන වැරදි පූර්වාදර්ශයන් නොදී විශේෂයෙන් ජේෂ්ඨ මාධ්‍යවේදීයෙකුගේ මග පෙන්වීම කණිෂ්ඨන් උදෙසා ලබාදීමට කටයුතු කරන්න ... මොකද දිනක මැරෙද්දි ඔබට හෝ මට මේ කිසිවක්ම ගෙන යන්ට බෑ නමුත් කල හොද නරක තුළ ජනිත වූ කුසල් හෝ අකුසල් වලට මුහුණදීමට අනිවාර්යයෙන් ඔබට සිදු වේ.... තෙරුවන් සරණයි
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 4 жыл бұрын
👍👍👍👍👍💪💪💪
@piyumanthashashimaliddamal8801
@piyumanthashashimaliddamal8801 4 жыл бұрын
Well said bro
@chandimaThero84
@chandimaThero84 4 жыл бұрын
කණගාටුයි ඔබේ අවබෝධය ගැන. මේ ඉතිහාසය පුරාවටම රජවරු රට කරවීම ගැන උපදෙස් ගත්තෙ පූජ්‍ය පක්ෂයෙන්. බුදුන් වහන්සේගෙන් කොසොල් රජතුමා, බිම්සර රජතුමා වැන්නවුන් රට කරවීම ගැන උපදෙස් ලබාගත්තා. මිහිදු හිමියන් ලක්දිවට බුදු සමය රැගෙන ආ දා සිටම රජවරු පැවිදි පක්ෂයෙන් උපදෙස් ලබාගෙනයි රට පාලනය කලේ. රටේ පුරවැසියෙක් විදිහට භික්ෂුවට ද ඇත්තේ දේශපාලන දර්ශනයක්. උදේ පාන්දර වැඩට ගිහින් රෑ වෙනකල් සල්ලි හම්බ කරන්න හෙම්බත් වෙන ගිහියන්ට රටේ අවධානම හොයන්න ඇත්තෙන්ම කාලය අඩුයි. ඒ නිසා ගිහියට වඩා භික්ෂුවට රට ගැන හා රටේ අර්බුද ගැන හොද අවබෝධයක් තියෙනවා. අනික් කරුණ තමයි ගිහියො ගොඩක් වෙලාවට දේශපාලකයෙක් පස්සෙන් යන්නෙ තමන්ට පෞද්ගලික ලාභයක් බලාගෙන. ඒත් භික්ෂුව නිතර කල්පනා කරන්නෙ පොදු යහපතයි. ඒ නිසා සමාජයට නායකත්වය දෙන අයෙක් විදිහට ඉන්න භික්ෂූන් ගෙන් දේශපාලන උපදෙස් ගැනීම සුදූසුයි.
@piyumanthashashimaliddamal8801
@piyumanthashashimaliddamal8801 4 жыл бұрын
@@chandimaThero84 එතකොට මෙයාගෙන් කවුද උපදෙස් පැතුවෙ.නිකන් ඔනෙ නෙති ඒවට කට දාන් නෙතුව බනක් කියාගෙන වේලක් කාලා හිටියනම් හරිනෙ.
@RohanaCANADA
@RohanaCANADA 13 күн бұрын
ජයලාල්ලඅත් සමන්තත් මඅදලට කැදර අමනෝක්ඤයින්
@sirilathapatthusirilathapa7823
@sirilathapatthusirilathapa7823 15 күн бұрын
එවැනි හරක් හිටිය නිසා තමයි dan me රටට kelawela තියෙන්නේ
@victorweerasinghe6343
@victorweerasinghe6343 4 жыл бұрын
හොඳම හොඳයි නේද කතාව ඇත්ත කියනවා
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
මෙක යන්ඩ හිතන රටක් හැමදාම ඕක හෝදහෝද මඩෙදානවා
@bkdautonations9720
@bkdautonations9720 4 жыл бұрын
මට හිතේ සතුටක් ඇතිවුනා කෙලින් කතා කරනවා දැක්කම.ඔබ වහන්සේට සුඛී ධීඝා යුකෝ භව... !
@terozdrahaman1183
@terozdrahaman1183 4 жыл бұрын
Very true excellent
@KPDMadhuka
@KPDMadhuka 4 жыл бұрын
යන්න හිතෙන රටක්, මෙතරම් උතුම් රටක, මෙවැනි කලෙක ඉපදෙන්න වුණු එක ගෙන දුකයි.
@ranjanikumari9304
@ranjanikumari9304 4 жыл бұрын
යන්න හිතෙන රටක් උනාට කොහෙ යන්නද මේ රට දාලා.මේකෙම ඉපදිලා මේකෙම මියයන්න ඕනී.යහපත් පාලකයෙක් බිහි වේවා
@suranganimalasiri4092
@suranganimalasiri4092 4 жыл бұрын
ඇත්ත අපේ හාමුදුරුවනේ ,
@chamindapathmasiri6641
@chamindapathmasiri6641 4 жыл бұрын
අපෙ හමුදුරැවන් නියමෙට දෙනවා උත්තර හමුදුරැවන්ට දළදාසම්දු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sithimutucumarana2980
@sithimutucumarana2980 4 жыл бұрын
01) මුසාව, බොරුව, ප්‍රෝඩාව, වංචාව, කපටිකම, රැවටිල්ල එළිදරවු වේවා !!! සත්‍ය ජය ගනීවා, තහවුරු වේවා !!! රටට යහපතක් මෑ වේවා!!! {අපේ අවංක එකම අදිටන, පැතුම } 02) අප හේතු 'ඵල දහම' නැතහොත් 'කාර්ම විපාක' විස්වාස කරණ මිනිස්සු.
@shan.netmendis958
@shan.netmendis958 4 жыл бұрын
යම් කලෙක Harindra ජයලාල් උනත් නිරුවත් කල හැක .. කල්පනාවෙන් දැලි පිහියෙන් කිරි කෑ යුතුය ..
@herathherath6889
@herathherath6889 13 күн бұрын
ගොඩක් නිකං කනවුන්ට ජනතාවගේ දුක තේරෙන්නේ නෑ
@ranasinghebandara3991
@ranasinghebandara3991 4 жыл бұрын
මාස 6 කට පස්සේ අද.. 2020.4.24 මේ ප්‍රශ්න ටික හාමුදුරුවන්ගෙන් අහන්න ඕන .. මොකද කියන්නේ බලන්න
@formycountry373
@formycountry373 4 жыл бұрын
අපි යන්න ගියොත් අපෙ රට අල්ල ගන්නෙ වෙන එවුන් උන්ට ඕනෙත් ඒ ටික කරගන්න .. මම මගෙ රට දා යන්නෙ නැහැ මරාගෙන වුනත් මැරෙනවා රට ජාතිය අගම වෙනුවෙන් ..
@humanity4961
@humanity4961 4 жыл бұрын
දේශපාලයෙකගේ කතාවකට ඔබට කවදා හෝ සතුටු කඳුළු ඇවිත් තිබේද??? >>>
@user-zw6ej9gg3v
@user-zw6ej9gg3v 4 жыл бұрын
නැති රහත් කමක් ප්‍රකාශය කරපු මේ මහා හොරාට, අනිත් අයට "හොරු" යැයි කීමට කිසිදු අයිතියක් නැත. බුදුරජාණන්වහන්සේගේ නීතිය සත පහකට ගණන් නොගත් මේ හොරා සිවුරු පටලවගෙන කන්නේ බොන්නේ මහා සංඝරත්නයට ලැබෙනා දාන වේලයි, පාවිච්චි කරන සියලුම ආවාස, චීවර, බෙහෙත් මහා සංඝරත්නයට ලැබෙන දානයන් ය. එසේ දිනපතාම හොරකම් කරන මොහු නැවත සාමණේර ලෙස පැවිදි නො වූයේ නම් දැනටමත් හොරට සිවුරු පටලගත්තු ගිහියෙකි. විසි අසංඛ්‍ය කල්පයකුත් ලක්ෂයකට වඩා පාරමිතා සම්පූර්ණ කල අප බුදුරජාණන්වහන්සේගේ ධර්මයට ගරහන ගුණ මකුවෙකි. බඩවියත සහ මාන්නය රකින්නට මිත්‍යාදෘෂ්ටික දහමක් වපුරමින් මුදල් ගරන්නෙකි. මොහුට එරෙහිව ගැහැණු කෙනෙකු විසින් පවරන ලද නඩුවෙන් DNA පරීක්ෂාවකට ලක් නොවී මර්වින් සිල්වා ප්‍රමුඛ මැරයන් යොදා එම කාන්තාවට තර්ජනය කොට ගැළවුණ බව දන්නා සුළුතරයක් සමාජයේ සිටිති. මොහුගේ බඩජාරි කමට ඕනෑම ලැජ්ජාවක් නැති වැඩක් ශාසනයට එරෙහිව කරන්නට මේ මහා හොරා පසුබට නොවේ. රටේ ජනතාව දේශපාලකයන් විසින් පීඩනයට පත් කර දුක් විඳවති. ඒක නම් මේ ජීවිතයේදී විතරයි. නමුත් මේ හොරා ඔහුත් කල්ප ගණනක් අවීචියට ගොස් බොහෝ ජනතාවට අවීචියේ යන්න සලස්වනවා. සත්වයින් අපාගත කරවන බුද්ධ ශාසනයට අයත් නො වන මෙවැනි චීවරධාරියන් සරම් අන්දවා ගෙදර යැවිය යුතුයි. මේ වගේ හොරා කන තව හොරු ටිකක් පහත ලියමි. වහරක පාක්ෂිකයන් සියලුම දෙනා, වලස්මුල්ලේ අභය, මීවනපලානේ හපුතන්ත්‍රි ධම්මාලංකාර, නිවාතාප, බත්තරමුල්ලේ අමාදස්සන, රතුපස්කැටියේ විමුක්තිරතන, නක්කාවත්තේ ධම්මපරායන, දික්කුඹුරේ සුභූති, තිත්තගල්ලේ ආනන්දසිරි, බොරැල්ලේ සිරිසුමන, අරණධම්ම, මාළඹේ ධම්මවිමුත්තා, අතුරුගිරියේ චිත්‍රා තවත් ඇති තරම් හොරා කන ගිහි පැවිදි ගැහැණු පිරිමි සිටිති. සියලුම බෞද්ධ ජනතාව ත්‍රිපිටකය ඇසුරෙන් ධර්මය ඉගෙන ගන්න එවිට කාටවත් ඔබව රවටා අපාගත කරන්නට බැහැ. දේශපාළුවන් ද, හොර චීවරධාරින් ද ජනතාවගේ මෝඩ කම හොඳින්ම ප්‍රයෝජනයට ගෙන ඔවුන් දුකින් දුකට පත් කරති. මේ අවදි විය යුතු කාලයයි.
@humanity4961
@humanity4961 4 жыл бұрын
@@close2690 ?
@humanity4961
@humanity4961 4 жыл бұрын
@@close2690 ..
@sufiyanshafee3335
@sufiyanshafee3335 4 жыл бұрын
Ow Mahinda mahaththaya yudde kale kiyapu karapu dewal walata aththatama sathutu kandulu awilla thiyanawa ...
@harindraindunil9245
@harindraindunil9245 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත හාමුදුරවනේ,🙏🙏🙏
@StudentLankaTube
@StudentLankaTube 4 жыл бұрын
Great talk. Harindra
@surangagalappaththi6278
@surangagalappaththi6278 4 жыл бұрын
ඉස්සර තරම් මෝඩ මිනිස්සු නෑ දැන්,කියන හැමදේටම සාදු සාදු කියන්න
@eldeeperera2464
@eldeeperera2464 4 жыл бұрын
මහින්ද ගෝඨාභය ❤️🔥🇱🇰❤️🔥🙏🏻🙏🏻🌷🌷🌷
@chandanamanike4887
@chandanamanike4887 4 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷
@Markandanvishvanathan
@Markandanvishvanathan 15 күн бұрын
සිස්ටම් එක වෙනසක් වෙන්න නමි මා ලි මාව දිනවන්න ජයවේවා මා ලි මා වට.
@krishanlankalanka1519
@krishanlankalanka1519 4 жыл бұрын
මම අගේ කරනවා ඔබවහන්සේලා වැනි අය තාමත් මේ මිහිපිට ඉන්න ඒක ගැන .පුදුම ආඩම්බරයක් දැනේන්නේ.....කේලින් කතා කරනවා සේම ඔබ කර ඇති මේහේය ගැන හිතපුවාම..දුක වගේම සතුටක් දැනේනවා...ඔබ වහන්සේ නිවන් දකිත්වා ...
@anuhas685
@anuhas685 4 жыл бұрын
ප්‍රජාතන්ත්‍රවාදී කම වැඩියෙන් දෙන්න ghin පන්සලෙ පිරිත් කියන්නට උසාවියෙන් awsarat ගන්නට උනා හාමුදුරුවෝ අපවත් වුණාම අවසන් කටයුතු වලට අවසරය oni වුනා ,
@lalithgunawardana1483
@lalithgunawardana1483 4 жыл бұрын
හාමුදුරුවන්ගේ අදහස් ඉතාම අගේ කරමි. විනය නැති තැන දියුණුව නෑ. වැල වගේ නායකයෝ රටකට වැඩක්ම නැත.
@ayeshakumare9416
@ayeshakumare9416 4 жыл бұрын
කතාව සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
@ranuranu9914
@ranuranu9914 4 жыл бұрын
Sadu sadu sadu oba wahanse ashatika atta kiwee harima lassanai adambarai hamuduruwanee
@anurahewage5269
@anurahewage5269 4 жыл бұрын
ලමයි හිටියෙ නැත්තන් කොරියාවේ සදාකලින්නව
@upulupul6127
@upulupul6127 4 жыл бұрын
Ehemai අපේ හාමුදුරුවනේ මේ වෙලාවේ රට වෙනුවෙන් හිතලා සුදුසු කෙනාට ඡන්දෙ දෙන්න ඕනි
@raneeranatunga5692
@raneeranatunga5692 4 жыл бұрын
Other days i dont agree. To ven. Samanthbhadra but today i agree with his politics.
@sunitajayasinghe4717
@sunitajayasinghe4717 4 жыл бұрын
hamuduruwane oba wahanseta teruwan saranai. attatama kelin kata karanawa bs
@GeniusK
@GeniusK 4 жыл бұрын
කලින් උන්ට ආයෙ දෙන්නෑ මමනම්. එක්කො මහේෂ්ට දෙනව නැත්නම් jvp එකට දෙනව. කලින් ඉදපු දෙගොල්ලො කරපුව හොදටම ඇති.
@sriyanimallika4820
@sriyanimallika4820 4 жыл бұрын
Anna hari
@maxtharanga4583
@maxtharanga4583 4 жыл бұрын
Genius K aniwa
@madusri3103
@madusri3103 4 жыл бұрын
Ela maheshta denna
@streb6
@streb6 4 жыл бұрын
Genius K . Your vote is the most precious, do not waste it on open discussion, trust your views after examining policies, outcomes , experience of the main candidates. Do not use your vote as a protest, NO. Use it positively, it is your future, your next generation's gift. So use your vote WISELY. ONLY U KNOW WHO IS THE BEST OUT OF THE WORST LOT 💪🌹
@nonaga
@nonaga 4 жыл бұрын
D D > ONLY U KNOW WHO IS THE BEST OUT OF THE WORST LOT But you don't know.
@lakmalwijesooriya1297
@lakmalwijesooriya1297 4 жыл бұрын
හිනා යනවනේ...මේ කියන කතා කරන එවට...
@pemaperera5289
@pemaperera5289 4 жыл бұрын
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ
@kasundhilshan1708
@kasundhilshan1708 2 жыл бұрын
Wow excellent
@kee556
@kee556 4 жыл бұрын
ඒ කාලේ පිටිදූවේ සිරිධම්ම අපේ හාමුදුරුවෝ නිවන් ගියෙත් රාජපක්ෂය මහත්තායගේ කාලේ
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😆🙈🙉🙊
@gliyanage5001
@gliyanage5001 4 жыл бұрын
අනිවාර්යෙන් අපෙ හාමුදුරුවනේ ගෝටාභය එනවා ජනතාව බුද්ධිමත් වෙලා ඉන්නe
@Hima44597
@Hima44597 4 жыл бұрын
Aththa hamuduruwane , theruwan sarani
@gangawijayananda6780
@gangawijayananda6780 4 жыл бұрын
ඔබ වහන්සෙට ..තෙරුවන් සරනයි .
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН