කටපාඩමින් පිරිත් කියලා පෙන්නන සිඟිති දරුවා|අම්මගෙ බඩේ ඉන්නකොට පිරිත් අහන්න ඕනිවුණාI|

  Рет қаралды 1,090,555

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 2 200
@nathansuresh6071
@nathansuresh6071 7 ай бұрын
Theruwan saranai punchi puththa ta budu sashuna bebalewa
@dsagdt383
@dsagdt383 2 жыл бұрын
පින්වත් පුත්කුමරුණි ඔබට තෙරුවන් සරණයි .
@sadunikadeshani1403
@sadunikadeshani1403 2 жыл бұрын
Aththatama maarama sathutui me vage punchi puthage hakiyaava gana.mn prarthanaa karanava budusasuna nagaa situveemata shasthiyak wewaa!!!i kiya.suba anaagathayak punchi puthe.✌🙏
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 7 ай бұрын
නමෝ බුද්ධා ය.........🙏🙏🙏🙏🙏🙏🌺❤️🌹
@GunawardanaHA
@GunawardanaHA 9 ай бұрын
තෙරුවන් සරණයි, ඒ සැමටම,
@shdjdgshdh7001
@shdjdgshdh7001 9 ай бұрын
බුදු සරණයි පුතේ i❤❤❤
@anandamax7881
@anandamax7881 8 ай бұрын
හරිම සතුටුයි පුතා ඔයා ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@kdsk4411
@kdsk4411 11 ай бұрын
තුනුරුවන් ගෙම පිහිටයි පුතේ 🌹🌹🌹🙏🙏🙏🙏 අනාගතය සියලු පැතුම් ඉටු වේවා
@hpjayantha3685
@hpjayantha3685 11 ай бұрын
රත්තරන් පුතේ ඔයාට ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හොඳට ඉගන ගන්න පුතෙඔයා රටට සමිපතක් පුතාගේ අමිමා වගේ ලබන්නත් පුතා ගෙඩාක් පිංතරලා තිබෙනවා පුතෙ මෙ දරුවනමි බුද්ධ ප්‍රත්ත්‍රයෙක්ම තමයි ඒ තාත්තා එහෙම තමයි හරිම වාසනාවන්ත පවුලක් තව තවත් දරුවාගෙන් හැකියාවල් දියුණු වෙවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️
@SomawathiKodithuwakku
@SomawathiKodithuwakku Ай бұрын
6 6
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
බුදුසරනයී මැනික ඔයාට ලස්සනයි ගොඩාරියක් ආයුබොහෝවේවා මම ඕමාන් වල 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
@PriyangiWansaperuma
@PriyangiWansaperuma Жыл бұрын
අනෙ පුතෙ ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@ngunarathna6590
@ngunarathna6590 2 жыл бұрын
දරුවා උපදින්න මත්තෙන් පිරිත් කියා නූපන් පුතුන් හට පාමින් සෙනෙහෙ දයා අනාගතය යහපත් විලසින්ම ලියා ආදර්ශමත් පින්බර මව් කෙනෙකි ඔයා
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 2 жыл бұрын
Hariyata hari.mave padawiya pathana sema mawak piyekma yahapath unoth apee rata ibeema hedei.Amma wageema e thaththath yahapath piyek.Ammata oya widihata daruwa sakaskara ganna be thaththa beebaddek unanam.
@ngunarathna6590
@ngunarathna6590 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@malaniwitharana9721
@malaniwitharana9721 2 жыл бұрын
සියුලු ම අම්මා ලා ට ආදරශයක් ඔබ තුමියට
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@d.r.priyadarshani2358
@d.r.priyadarshani2358 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@Premalatha-j7k
@Premalatha-j7k 11 ай бұрын
අමිමෙ ඔබට මහත්තයා ගොඩාක් අදරේ ඇති එක හිතින්ම ජිවත්වෙන්න
@rohansunimal3306
@rohansunimal3306 2 жыл бұрын
Teruwan saranai pin wantha puthata pawle siyalu denata siyalu deviyange pihita aserwadaya arakshawa labewa sadu sadu sadu
@sheetasitha8781
@sheetasitha8781 2 жыл бұрын
චූටි පුතාට සියලුම දෙවි පිහිටයි බුදුන් වහන්සේ ගේ පිහිටයි...
@selinanee986
@selinanee986 2 жыл бұрын
හරිම.සිරිය.වන්ත.පවුලක්..🇦🇪🙏🙏🙏
@nandanidisa1031
@nandanidisa1031 2 жыл бұрын
ධර්මයෙන්ම ගුන යහපත් බුද්ධිමත් වටිනා දරුවෙක් වේවා. හැම අතකින්ම දියුනු වේවා!දෙමාපියන්ටත් දරු දෙදෙනාටත් බුදුසරනයි!
@MiMi-ih5nv
@MiMi-ih5nv 2 жыл бұрын
Budu saranai
@njaj4552
@njaj4552 2 жыл бұрын
Budu saranai ptheta
@padmalathakathriarachchige3823
@padmalathakathriarachchige3823 2 жыл бұрын
Budusarani
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
@PP දැන් උබ කියන්නෙ මේ රට දියුනු නොවුනෙ බුද්දාගම නිසා කියලද🙂👍 හා බන් එල මෝඩකමට බෙහෙත් නෑනෙ🤣💔
@shiyanimalkanthi6865
@shiyanimalkanthi6865 2 жыл бұрын
👌💘💋❤
@RenukaPriyadharshani-x4x
@RenukaPriyadharshani-x4x 11 ай бұрын
Budu saranaii patiyoo suba anagathayak siyaluma demapiyanta asarsamath mawath oba thumiya
@ahinshaahinsha3968
@ahinshaahinsha3968 2 жыл бұрын
Ane me patiyata budu saranai. Godak adarei oyata api. Suba anagathayak.
@AliAli-wc1dt
@AliAli-wc1dt 9 ай бұрын
පුතේ ඔයා නිදුක් නිරෝගීව තව ඉදිරියට යෑමට වාසනාව උදාවේවා ඔබට බුදු සරණයි
@rathnamala40
@rathnamala40 Жыл бұрын
මෙය මා නැරඹුවේ ඇතතටම අඩමින්.. මේ පුතා මිහිපිට දෙවියෙක්..... නුඹට පුතේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්... සියලු දෙවියන්ගේ ආශිර්වාදයත්.. රැකවරණයත්... ලැබේවා..... මෙවන් වූ දරුවන් සොය සොයා ගමින් ගමට ගොසින් රටට ලෝකයට හදුන්වා දී ඒ දරුවන්ගේ අනාගතය දීප්තිමත්ව ඉහලටම ඔසවා තැබූ සහ තබන්නට නුඹ මේ දරන උත්සාහයට අනේක වාරයක් ස්තුතියි.. මෙවන් වූ වැඩ සටහන් තව තවත් අප වෙත ගෙනෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි.... ප්‍රර්ථනා කරනවා.. .
@gmboss4794
@gmboss4794 5 ай бұрын
තෙරුවන් සරණයී පුතේ
@sisiraiiigghhhuyjiuuu6yy6u51
@sisiraiiigghhhuyjiuuu6yy6u51 2 жыл бұрын
Budu saranai puthe oyata,oya pinwath darupatiyek.🙏🙏🙏
@wasanthabandara8653
@wasanthabandara8653 2 жыл бұрын
Budusaranai thwa හැකියාව වැඩි වෙන්න හදවතින් suda pathanawa
@SandyaKumari-o4s
@SandyaKumari-o4s 9 ай бұрын
You are all roundtre May triple gems bless you ! ! !
@nishanihettiarachchi2080
@nishanihettiarachchi2080 2 жыл бұрын
බුදුසරණයි පුතේ..දරුවෙක් බිහිකරන්න ඉන්න අම්මලටත් වගකීමක් තියෙනව..හොද දේවල් අහන්න දකින්න..අද කාලේ modern දෙමව්පියන් අතර,ඒ වගේම බාල tv වැඩසටහන් නරබන,සහ ත්‍රාසජනක චිත්‍රපට සංවේදී දේවල් ඉරිසියාව ක්‍රෝධය වගේ අයහපත් දේවල් කුස තුල සිටින දරුවාට ඉපදෙන්නටත් කලින් ඉදලම හුරු කරලයි බිහි කරන්නේ..එවන් හුගාක් දරුවන් සමාජයේ ඉන්නව.. එවන් දරුවන්ගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු විය නොහැක..එවන් දරුවො නිසා මව ආමන්ත්‍රණය කරන්නේ ඒකයි..ඒ අතර මේ මව ඉතා ශ්‍රේෂ්ඨයි ආදර්ශමත් මවක්.. සියලුම දරුවන් බලාපොරොත්තු වෙන් සිටින මව්වරු මෙය දකිත්වා🙏🙏..පරපුරු දෙක තුනකට පස්සෙවත් යහපත් සමාජයක් ගොඩනැගේවි..ස්තුතියි හරේන්ද්‍ර සහෝදරයා ඔබට මාධ්‍යවේදියෙකු හැටියට ඔබ උපරිමයෙන් උත්සහ කරනව හොද දේවල් සමාජෙට දෙන්න..පිටරට වල ජීවත් වෙන අපි ලංකාවෙ විස්තර දැනගන්නේ social media හරහා..🙏
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
Modern වෙන්න හදන දෙමාපියන්ට වගේම, සින්හල බෞද්ධකමත්, හෙල සිරිත් විරිත් හෑල්ලු කරමින් තමන්ගේ මිත්‍යාද්‍රෘශ්ට්ක මිතුරන් අතර වීරයෝ වෙන්න හදන දෙමාපියන්ටත් ප්‍රඥාව පහල වේවා! 🙏 තමන්ගේ දරුවන්ට බුදු දහමෙත්, මේ පින්බිමෙත් ඇති අසම සම වටිනාකම පහදා දෙන්න සිත් පහල වේවා!!! 🙏🙏🙏
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
@PP උබට මාර අමාරුවක්න්ස් තියෙන්න්ස් පින්න ගොබ්බයො කන්න නැත්තෙ බුදුදහම නිසාද ලමයි දූශනෙ වෙන්නෙ බුද්දාගම නිසාද 🤣💔 පොන්නයො අහලා බලපන් තාත්තගෙ කොන්ඩම් එකෙ හිලක්ද කියලා👍
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
@PP අඩො 👍 උබෙ අම්මට තාත්ත ජැක් එක ගහද්දි තාත්තා විවුර්ත නැති මනසකිම් ඉදලා තියෙන්නෙ🙂 ඒකයි උබ වගෙ අවජාතකයෙක් අද බිහි වෙලා ඉන්නෙ💔🤣
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
@PP අනෙ මයි අවජාතක පුතෙ👍 ලෝකෙ කිසිම දියුනු රටක් තම්නගෙ ආගමට නිග්‍රා කරලා දියුනු උන්නෑ🤣 ඔයා වගෙ උන්මත්තක 😁 පොයිය ගහන පීපල්ස්ලට ඒව තේරෙන්නෑ මොකද තමුසෙලා වගෙ අවජාතකයො බලන්නෙ උඩින් ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා බලන්නෑ👍 ගොබ්බයා💔🤣
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
@PP අඩො උබෙ අම්මට මම මගෙ ජැක් එක ගැහුවෙ🙂 දියුනු රටවල් ගැන දේශනයක් දාල👍 ඒකයි ඔය😐
@RanjaniPodimanike-bs1yy
@RanjaniPodimanike-bs1yy 10 ай бұрын
මේ දරුවා රටටමජාතියට ආගමට.ලොකුවාසනාවක් අම්ම තාත්තා දරුවා බොහොම පරිස්සමෙන් රැකගන්න උතුම්දරුවෙක්. දළදාසමිදුන් පිහිට ලැබේවා!!!
@anomameerigama8609
@anomameerigama8609 2 жыл бұрын
බුද්ධ ශාසනය ට අනතුරක සෙවනැල්ල ක් වැටී ඇති මෙවන් අවධියක මේ ලෝකය ට පහළ වූ මහා පුන්‍ය වන්ත දරුවා ට තෙරුවන් ගේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත සැලසේවා සම්මා සම්බුදු සරණයි
@chandrasiri6108
@chandrasiri6108 8 ай бұрын
Budu saranai thistun koteyak davi davathaun wahansalaga pihita labawa
@LovelyGeyser-gb6ke
@LovelyGeyser-gb6ke 7 ай бұрын
තෙරුවන් සරණයි..පින්වත් පුතාට..
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 2 жыл бұрын
අවසන් ආත්මේ ස්වාමීන් වහන්සේ නමක් වෙලා ඉන්න ඇති..මේ ජීවිතේ මගපල ලබයි. එසේවේවායි අදිටන් කරමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@sadu02
@sadu02 2 жыл бұрын
මෙවන් පිංවන්ත දරුවන් තව තවත් මේ මිහිමත පහළ වේවා!!!..තෙරුවණ් සරණයි....
@hapukottuwahapukottuwa5610
@hapukottuwahapukottuwa5610 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumithjayaweera5020
@sumithjayaweera5020 2 жыл бұрын
Raththaran oyaatai nangitai theruwana saranai.me dennawa parissamin balaaganna.amme.tahathe.
@isurusampath8756
@isurusampath8756 2 жыл бұрын
@PP ඊයා 😂උයාව ගනං ගන්නෑ නේද කවුරැවත්😭
@SusilaPerera-je7vc
@SusilaPerera-je7vc 9 ай бұрын
❤ආදරෙයි පුතේ හැමදාමත් ඔයා වගේ පුතෙක් බිහිකල දෙමාපිය දෙදෙනා හරිම වාසනාවන්තයි ඔයා වගේ දරුවන් රටට අවශ්‍ය වන දායාදයන්,පෙර පින් ඇති රත්තරන් දරුවෙක්,ඔබටත් හැදූ දෙමාපියන්ටත්,දළදා සමිදු පිහිටයි
@rasikasenarath4417
@rasikasenarath4417 Жыл бұрын
දරුවන් හදන්න ඉන්න හැමෝටම හොද පනිවිඩයක් තෙරුවන් සරණයි පුතේ
@sriyanilatha3814
@sriyanilatha3814 2 жыл бұрын
Good luck 🤞🤞🤞🤞🤞🤞 Budusaranai Tistunkotiyak Deviyange pihita Araksawa Lebewa
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏 සුභ අනාගතය ලෑබේවා 🙏
@somaperera9096
@somaperera9096 2 жыл бұрын
ආදරණීය මවක් ලෙසට දරුවෙකුට දියහැකි වටිනාම දායාදය දුන් ඔබ සියලුම මව්පියන්ට ආඩම්බරයක් .
@dhilrukperera3985
@dhilrukperera3985 2 жыл бұрын
kzbin.info/www/bejne/hYqoeXiIe9qSqMU
@syamaranadingha9580
@syamaranadingha9580 2 жыл бұрын
Pinwath demapyooo pinwath daruwooo wasamwak daldasamiduge rakwarna lanewa teruwansarani
@syamaranadingha9580
@syamaranadingha9580 2 жыл бұрын
Demapyo thma daruwan hodata hadanone Pawe pinkiyala deela nathnm Pawe kryooo bhiwene niwan awbodawewa
@ChamikaDineth-pc2rp
@ChamikaDineth-pc2rp 8 ай бұрын
මගේ🎉චුටිපුතේ🎉🎉ඔබටධර්මයදේසනාකිරිමට🎉🎉චුටිපැටියාතවතව🎉ධර්මයඅවබෝධවෙිවා🎉🎉සාදුසාදු🎉🎉❤❤❤🎉🎉 12:07
@EANishanthi
@EANishanthi 10 ай бұрын
වාසනාවන්ත මව්පියන්ට වාසනාවන්ත දරුවන් ...අපේ රටට වට්නා සම්පතක් ......ජය ශ්‍රී බෝ සම්දු පිහිටයි පුතේ ඔයාට .....බුදු සරණයි මව්පියන්ටත්.....
@aroshaiduwara5949
@aroshaiduwara5949 2 жыл бұрын
අනෙ බුදු සරනයි .....පුතා ට සාදු සාදු සාදු ..
@gaminiweerakoon5429
@gaminiweerakoon5429 2 жыл бұрын
(Nil manikak )bohoma parissamin rakaganna.budusaranai.vishwa shakthiye balamahimaya aashirwadayakma wewa...!!!!
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
හරෙන්දු මහතාටත් බොහෝම ස්තුතියි මෙවැනි හැකියාවක් ඇති දරුවන් පෙන්වීම පිලිබදව පුතේ ඔයා අපේ රටට සම්පතක් ඔයාගෙ දෙමාපියන්ට බොහෝම පිං මෙවැනි දරැවන් රටට සම්පතක් බුදු සරණයි හැමෝටම
@farukfaisal3522
@farukfaisal3522 2 жыл бұрын
මම උපතින් මුස්ලිම්.මම දන්නවා මේ ලෝකයේ ආගම් වලින් බුදු දහම පමණයි සත්‍ය කියා.💕💕💕🙏🙏🙏
@dilharamurangani6990
@dilharamurangani6990 2 жыл бұрын
Sathutui sahodaraya 🙏🙏🙏🙏🙏🌺🌺
@rashikathennakoonprisl7900
@rashikathennakoonprisl7900 2 жыл бұрын
❤❤❤❤🌷🌷🌷🌷🙏🙏🙏
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 2 жыл бұрын
පෙර පින් මතුවෙලා තෙරුවන් සරණයි
@dilrukshiherath8738
@dilrukshiherath8738 2 жыл бұрын
🙏Budu sarana yana ayekwa ehema maranna baa anik ayata ona paliyata.😏aniwaaren gewiya yuthu loku akusala karmayak nathnam
@kumarimalkaweerasingha144
@kumarimalkaweerasingha144 2 жыл бұрын
🛐🛐🛐
@raniheen281
@raniheen281 2 жыл бұрын
දිර්ග ආයු ලැබ සියලුම දෙවියන්ගේ පිහිට ඒවගේම බුදුන් වහන්සේගේ පිහිටයි එයා පෙර බවයේ යන් තැනක ඉන්න ඇති ඒ පෙර පිං මෙ බවයේ ඉපදිම මාසනාව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@madhukadevindi4172
@madhukadevindi4172 2 жыл бұрын
puthatai duwatai dennatama theruwan saranai.idiri wada katauthu sarthaka wewa 🙏🙏🙏🙏🙏
@thamaraserasinghe5314
@thamaraserasinghe5314 10 ай бұрын
තෙරුවන් සරණයි පුතා!
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
බුදුසරණයි දෙව් පිහිටයි පුතාට මන්නම් හිතනවා කවදා හ‍රි මේ සසරේ න් මිනිස්සු නවඑතර. හොද ස්ම්න් වහන්සේ නමක් වේව් කියලා... සම්මා සම්බුදු සරණයි පුතු ට
@priyangikasenanayake3219
@priyangikasenanayake3219 2 жыл бұрын
ඇස් දෙකට කදුලු ආවා රත්තරන් පුතේ.මේ කුරිරු සමාජයේ පරිස්සමින්.,පවුලේ සියලුදෙනා එක්ක වාසනාවන්ත දිගු ගමනක් යන්න සුබපැතුම් පතනවා හදවතින්ම.බුදු සරණයි ❤️
@syamaranadingha9580
@syamaranadingha9580 2 жыл бұрын
Pawe karyo Inna me samjaye watina manikak parisam krannone Andrei bs
@malaniesomalatha
@malaniesomalatha Жыл бұрын
බුදු දහම අනුව දිගුගමනක් යන්න සුබ පතනවා
@HDWIMALASENAWIMALASNA
@HDWIMALASENAWIMALASNA 9 ай бұрын
Dalada. Samidu. Pihetai
@kawikumarasiriwardhana2010
@kawikumarasiriwardhana2010 2 жыл бұрын
චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝද වී නිවන කරා ලගා වෙත්වා සුරතල් දරු පැටියට සියලු දෙවියන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි .
@loachanaa331
@loachanaa331 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට
@samanthabandara5342
@samanthabandara5342 2 жыл бұрын
බුදු සරණයි පුතා
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 2 жыл бұрын
මේ පුතා පාරමිතා පුරමින් යන මහා පින් වන්තයෙක්. මෙවැනි දරුවන් තවත් මේ පින් බිමේ පහළ වේවා. එවැනි ජාතියට වාසනාවක්. තෙරුවන් සරණයි. 👍🙏🙏🙏🙏.
@anurasantha-qm6lu
@anurasantha-qm6lu 8 ай бұрын
පුතාට දළදා සමිඳුන් පිහිටයි .❤❤❤🙏🙏
@deepikaperera2283
@deepikaperera2283 2 жыл бұрын
දෙමාපියන්ගේ මග පෙන්විමෙන් උපදින්නත් පෙර සිටම ගුණ ධර්ම වලින් පිරැනු !!සසරේ පිං ඇති මේ පුංචි පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට සුබාසරි!!සමග දිර්ඝායු වේවා තෙරැවන් සරණයි !!!
@MaduWanasingha
@MaduWanasingha 11 ай бұрын
තෙරුවන් සරණයි පුතාට ..
@ocsilva7881
@ocsilva7881 2 жыл бұрын
තෙරුවන් සරනයි
@annasisiliya2629
@annasisiliya2629 2 жыл бұрын
මම රෝමානු කතෝලික ඒත් මං හරෙන්ද්‍ර ගේ හැම වැඩසටහනක්ම බලනවා ඔයා කරන හැම වැඩසටහනක්ම ලස්සනයි මේ වගේ දරුවන් මිහිමත පහල වේවා බුදු සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න ❤️❤️😘😘
@moonstars5081
@moonstars5081 2 жыл бұрын
ඔයා බුදඅ දහමත් ඉගෙනගන්නවද..
@kumarichandrasekara5374
@kumarichandrasekara5374 2 жыл бұрын
Theruwansaranay puthey oyata aswahak katawahak nowewa !
@jadruwantha
@jadruwantha 2 жыл бұрын
රෝමානු කතොලික උන්ට පිස්සු ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ සුභාරංචිය ඕකද..
@jayanthakumara7429
@jayanthakumara7429 2 жыл бұрын
සැමටම යහපතක් වෙිවා කියන හැගීමෙන් වැඩ කරන්න. බෞද්ධයෙක් කරන කියන වැඩවලින් අන්සිත් නොරිදෙන්නට උත්සහ කළ යුතුයි .අන් ජාති,ආගම් වලට ගරුකරන්න. මෙත් මල් පිබිදේවා. සැම දෙනාටම තෙරුවන් සරණයි .!
@dhilrukperera3985
@dhilrukperera3985 2 жыл бұрын
kzbin.info/www/bejne/hYqoeXiIe9qSqMU
@akilalakshan1177
@akilalakshan1177 2 жыл бұрын
අපිට තාම හරියට තුන්සූත්‍රය වත් පාඩම් නෑ....ඒත් මේ මල්ලිට පිරිත් බොහොමයක් පුලුහන් ❤️ උත්තම අම්මා තාත්තා කෙනෙක්ට දාව උතුම් පුත්‍රයෙක් ❤️❤️❤️❤️❤️❤️🌸
@wisdomofway1554
@wisdomofway1554 2 жыл бұрын
මෙවන් පිංවන්ත දරුවන් තව තවත් මේ මිහිමත පහළ වේවා!!!..තෙරුවණ් සරණයි..
@AnushaAnu-r9t
@AnushaAnu-r9t 7 ай бұрын
පින්වන්ත පුංචි බබෙක්..බුදු සරණයි මැනික❤
@thakshidhananjana1214
@thakshidhananjana1214 2 жыл бұрын
තෙරුවන් සරණයි..💫✨️
@dineshedirisinghe4989
@dineshedirisinghe4989 2 жыл бұрын
මේ දරුවා ව රියලටි තරග පස්සෙ අරන් දුවන්න නම් එපා නිකන් ම නිකන් සිංදුවක් කිය කිය නටනවට වඩා එහා ගිය විශේෂ හැකියාවක් තියෙන දරුවෙක් තෙරුවන් සරනයි 🌻🌻
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 2 жыл бұрын
@PP 😡 නිරාගමික, රැඩිකල් ජෙප්පො..
@chaturanuwan1257
@chaturanuwan1257 2 жыл бұрын
👍
@dhilrukperera3985
@dhilrukperera3985 2 жыл бұрын
kzbin.info/www/bejne/hYqoeXiIe9qSqMU
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
@PP ඉතින් උබ ගිහිනේ දූශනෙ කරපු ලමයව හොද කරපන්කො🤣💔 හෙන ලොකුවට කියවන්නෙ ඈ පොන්න බල්ලො
@seethagunarathne9576
@seethagunarathne9576 2 жыл бұрын
Budusarani puthe
@NethushaAbisheka
@NethushaAbisheka 9 ай бұрын
සුපිරි ❤❤
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 жыл бұрын
මේ දරු පැටියා ජාතියට මේ පුංචි රටට වාසනාවන් තව තවත් මේ හැකියාව වැඩි දියුණුවේවා දීර්ඝායු වේවා නිඳුක්වේවා නිරොගීවේවා සුවපත්වේවා තුනුරුවන් සරනයි
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🌹🌹
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
තෙරැවන් සරනයි පුතුනි
@kamalaakka1548
@kamalaakka1548 2 жыл бұрын
බුදුසරණයි සුදු පුතාට
@nihalperera9577
@nihalperera9577 2 жыл бұрын
Budusarani puthta nihalperera
@ශ්රිධාරි-ණ4ර
@ශ්රිධාරි-ණ4ර 2 жыл бұрын
ආයුෂ,වර්ණ, සැප බල යෙන් වැඩේවා
@kanthikanthi2998
@kanthikanthi2998 2 жыл бұрын
බුදු සරණයි රත්තරන් පුතේ ඔයාට....වාසනාවන්ත සුභ අනාගතයක් වේවා .
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 8 ай бұрын
රත්තරං පුතෙක්❤❤❤❤❤තුනුරුවන් සරණයි මැණික
@sajinimandakini8687
@sajinimandakini8687 2 жыл бұрын
තෙරුවන් සරණයි පැටියෝ
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
ඔයා බුද්ධහගමට ආද රෙ කරන බුදු ගුණ සුරකින වාසනාවන්ත පුත්කුමාරයෙක් මගේ රත්තරන් වස්තුව ඔයා දියුනු වෙන් දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ බුදු සරණයි
@nalanijayalatha6569
@nalanijayalatha6569 2 жыл бұрын
මේ පුතා ට බුද්ද,දම්ම,ස0ඝ ශක්තින් ,නොවඩුව ලැබෙනවා සත්‍යයයි .විශ්වයේ යහපත් ශක්තින් මේ පුතාගේ ශක්තියට එකතු වෙත්වා .....
@malakoman8057
@malakoman8057 2 жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමින්
@Cheruedirisinghe12345
@Cheruedirisinghe12345 9 ай бұрын
තෙරුවන් සරණයි පුතේ
@nandarathnayaka6294
@nandarathnayaka6294 7 ай бұрын
.මෙ චුටි සුරතල් පුතා අපෙ රටට ජාතිය්ට පහල උ අනර්ග ඉතා වටිනා මැනිකක් එය රැක ගැනිම අපෙ වහකිමක් පුතෙ ප්‍ර්වෙසමෙන් ඉන්න බදු සරණයි දොනි ඇතුලු සියලු දෙනාටඔ
@yasinthakuruppu4066
@yasinthakuruppu4066 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතාට.හරිම අපූරුවට මෙම අම්මා දරුවට මග පෙන්වාදී තිබෙනවා.සමස්ත දෙමාපියන්ට ආදර්ශයක්.ස්තූතියි
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි රටට ජාතියට වාසනාවන්ත පුතකු
@නිර්වානමග
@නිර්වානමග 2 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...තෙරුවන් සරනයි පුතේ උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා 🙏🙏🙏
@sudathekanayake8436
@sudathekanayake8436 2 жыл бұрын
බුදු saranai patiyooo oyata.ඔයාගෙ බලාපොරොත්තු ඉටු වේවා .
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
තෙරැවන් සරනයි පුතේ
@nilumadu9965
@nilumadu9965 2 жыл бұрын
මගේ කුසේ පිලිසද ගත් පුංච් දරුවත් අප භාග්ගවතුන් වහන්සේ සරණ යන සත්පුරුෂයකු වේවා..🥰🥰🙏
@shiromijayarathne9393
@shiromijayarathne9393 2 жыл бұрын
එය එසේම වේවා..
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 2 жыл бұрын
අනේ මගේ රත්තරන් මැනික ඔයාට දීර්ගායු සම්පත්තියම ලැබේවා !!තෙරුවන් සරනයි බුදු පුතේ ඔයාට ,
@suramyarathnamali8216
@suramyarathnamali8216 2 жыл бұрын
කුස ඔත් සියලු අම්මාවරුන්ට මේ උතුම් බෝසත් පින්වත් කුමරුගේ කතාව අසන්නට ලැබේවා තෙරුවන් සරණයි පුතේ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා තෙරුවණ් සරණයි චිරං ජයතු
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
සාදු සාදු සාදු නිවන් අවබොද වේවා බුදු සරනයි
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 9 ай бұрын
සුභ අනාගතයක් වෙවා
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
අපේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අය ගොඩක් පිං කරන්න ඕන මෙවන් පුතුන් පතන්න. දරුවො හදන්නන් වාලේහදලා වැඩක් නෑ. මෙන්න සැබෑම බෞද්ධ පුතෙක්
@w.hpremasinghe6141
@w.hpremasinghe6141 11 ай бұрын
උතූමි.බුද්ධාදී.තූනුරැවන්.සරනයි.පුතාටත්...දුුටත්..අමිමතාත්තටත්..පිනටපහලවනමිනිසුන්.මුලුමහත්ලෝකයටමවැඩදායීබැවින්..ඒ.අයට.ජීවත්වෙන්නටිකක්..හැකිපමනින්.උදවිකරන්න..මන්දයත්..ඒ.අය.මෙලවජීවිතවලට.ඵන්නේම..සියලුලෝවැසියන්ටම.යහපතසදහාමයි...බුදුසරනයි...දීර්ගායුසමිපත්හිමිවෙිවා
@lankadesilva.7446
@lankadesilva.7446 2 жыл бұрын
මම කතෝලිකයෙක් ..අද සමාජයට පින්වන්ත දරැවෙක්.🙏🙏🙏🙏❤️❤️❤️❤️
@kusumltr2034
@kusumltr2034 8 ай бұрын
හරීන්ද්‍ර වැඩක් කොරොත් හැමෝටම හොද එකක්.සුපිරි මාදිලියේ වැඩ්ඩෙක් .ජයලාල් ට ජයවේවා !
@buddhikalakmalpushpakumara
@buddhikalakmalpushpakumara 2 жыл бұрын
බුදු සරණයි පුතේ .සුභ අනාගතයක් යහපතක්ම වේවා
@rangajayamaha4428
@rangajayamaha4428 2 жыл бұрын
කියන්න වචන නැහැ . නියමයි . බුදු සරණයි පුතා .🧡🧡🧡🙏පුදුමයක් ඇත්තටම.
@sameeralakmal9734
@sameeralakmal9734 2 жыл бұрын
අම්ම තමා හැමදේම කියල දුන්නෙ ...වරදින්නෙ නෑනේ ඉතිං..බුදු සරනයි පුතේ❤️❤️❤️
@gangagamage673
@gangagamage673 2 жыл бұрын
ඇස් දෙකට කදුළු ආවා මැණික පරිස්සමින් ඉදිරියට යන්න 🙏🙏🙏🙏බුදුසරණයි පැටියෝ
@samanthipriyadharshani5111
@samanthipriyadharshani5111 7 ай бұрын
බුදුසරනයි රත්තරන් පුතේ......චූටි අත් දෙකත් වැදගෙන හරිම පිං පාටට ඉන්නවා...බලන්න ලස්සනයි මේ මැණික.......පරිස්සම් කරගන්න දෙමවුපියන්....
@apka5644
@apka5644 2 жыл бұрын
සුවාමින් වහන්සේටත් තෙරුවන් සරණයි පැටියෝ ඔයාට බුදුසරණයි තෙරුවන් සරණයි
@MrsMalani
@MrsMalani 6 ай бұрын
බුදු සාරනයි පැටියෝ ජ්‍ය බෝ සාමීදූ පීහීට ආරක්ෂාව ලැබේවා මාගේ පුංචි පුන්ච් පුතාට
@tilinitilini5546
@tilinitilini5546 2 жыл бұрын
අනේ දෙව් යනේ හරි සතුටුයි මේ වගේ ලමයි තවත් මේ රටේ ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@dayaleranga458
@dayaleranga458 2 жыл бұрын
බුදු සරනයි චූටි පුතාට සහ පින්වන්ත දෙමව්පියන්ට....!!!
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
බුදු සරනයි
@D.P.Warnakulasooriya
@D.P.Warnakulasooriya 2 жыл бұрын
දෙමාපියන් පින්වත් වුනාම, හමුවෙන දරුවන් පින්වත් වෙනවා. තෙරුවන් සරණයි.!!! පුතේ. ❤️
@sachinthafernando4075
@sachinthafernando4075 2 жыл бұрын
බුදු සරණයි පැටියෝ . සියළු දෙවියන්ගේ පිහිටයි ❤️🙏
@thusharichathurangika656
@thusharichathurangika656 2 жыл бұрын
බුදු සරණයි චූටි පුතේ...පුතාගෙ අම්මත් හැම අම්මා කෙනෙකුටම හොඳ ආදර්ශයක් ...
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
දෙව් ලෝ දෙවින් මනු ලෝ එන්නට ගුණ යහ දැහැමි මව්පියන් සොයමින් සිටින වග බුදුන් සදහන් කර තියෙනව, මේ ලොවට ම මේ ආදුරුසයක්,
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 Жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම
@sumitaraj7678
@sumitaraj7678 2 жыл бұрын
සුදු මහත්තයෝ බුදුසරණයි ඔයාට ඉදිරි අනාගතේ ජයවේවා අම්මා තත්තා ගොඩක් වාසනාවන්ත දෙපලක් බුදුසරණයි
@chithrakalyani1112
@chithrakalyani1112 2 жыл бұрын
තෙරුවන් සරණයි පුංචි පුතා ඔයාට වාසනාවන්ත සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ..රටට වටිනා සම්පතක් බිහිකළ මවුපියනට තෙරුවන් සරණයි ..
@kusumltr2034
@kusumltr2034 8 ай бұрын
සංසාරෙ පුරුදු .වාසනාව අරන් ඉපදිලාම තියෙන්නෙ .තෙරුවන් සරණයි ආශිර්වාද කරනවා
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 128 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 128 МЛН