ඇප් හදලා විකුණලා කොහොම හරි මම ගේ හදාගන්නවාIමම කම්පියුටර් එකක් ඇල්ලුවෙත් ගිය අවුරුද්දෙ||

  Рет қаралды 753,966

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

#dpcodingschool#
පරිගණකයක් ගන්නවත් වරම් නොතිබූ අගහිඟකම් පමණක්ම තිබූ පවුලක ඉපදිලා අවුරුදු එකොළහේ ඉඳන් පරිගණකයෙන් රටටම දැනෙන්න වැඩ පෙන්නන රක්වානේ පුංචි දරුවාI
link.dp.lk/dpcoding_school.web

Пікірлер: 3 600
@suwineethaabewickrama821
@suwineethaabewickrama821 Жыл бұрын
ආච්චි ගැන කියනකොටත් කොල්ලට ඇඩෙනවා. අපේ රටේ අනාගතය. බුදුසරණයි පුතේ 💞💞💞💞💞
@knmixlk
@knmixlk Жыл бұрын
ධම්මික පෙරේරා මහතාටත් පිං අපේ රටේ දරුවන් වෙනුවෙන් සිදුකරන මේ සේවය වෙනුවෙන් ..❤❤❤
@chamindaprasad666
@chamindaprasad666 Жыл бұрын
Puthe oyata jayen jayama wewa
@thashmilarajapaksha9440
@thashmilarajapaksha9440 10 ай бұрын
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 Жыл бұрын
පුතා හැම දෙයකටම දක්ෂයි වගේ අපිව අඬවන්නත් දක්ෂයි....😊
@The_world_together
@The_world_together Жыл бұрын
Dp cording school එක පටන් ගත්ත කාලෙ ගොඩක් අය කිව්ව මේක සරල වැඩී සිගිති ළමයින්ට වගේ කියල. මේ dp foundation එක හින්ද ලංකාවෙ ගොඩක් ළමයි නොමිලේ ඉගෙන ගන්නවා. මේකට අනුග්‍රහය කරන මේ සදහා කැපවෙන හැමෝටම පින් ගොඩක් වටිනව මේ වැඩේ.❤️
@d.sshanthi7898
@d.sshanthi7898 Жыл бұрын
මේ පුතාගේ අවසාන වචන ටික අහනකොට මගේ ඇස් වලට කදුලක් ආවා.පුතාට දෙවියන්ගේ පිහිටයි
@productions7385
@productions7385 Жыл бұрын
ඇස් වලට කඳුළු ආවා මේ පුතාගේ නොපසුබස්නා උත්සාහ ය දැක්කම
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
මේ පුතා රටට දායාදයක් දෙමව්පියන්ටත් ණය නැති රටටත් ණය නැති දක්ෂ දරුවෙක් එයාට ඉදිරියට යන්න උදව් කරන්න රටම හරිම සතුටුයි ඇස්වහක් කටවහක් වදින්න එපා ❤️❤️❤️🤲🤲🤲අල්ලා දෙවියන්ගේ පිහිටයි පුතේ 🤲🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋ඔයාට තව තවත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🤲🤲🤲🤲🤲හැදූ වැඩු දෙමාපියන්ටත් එසේම වේවා 🤲🤲🤲🤲💕🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐👌👌👌👌👌👌👌
@samantennakoon3739
@samantennakoon3739 Жыл бұрын
රත්තරන් දරැවෙක් දෙමාපියන්ට ලැබිලා තියෙන්නේ ඔබ දෙමාපියන්ට මෙන්ම රටටත් සම්පතක් පුතේ තෙරැවන්සරනයි!!!
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t Жыл бұрын
අනාගත ලංකාවේ බිහිවන ලාබාලතම දක්ෂතම ව්‍යවසායකයා ! ❤️
@haputhanthri-lj8ui
@haputhanthri-lj8ui Жыл бұрын
රටට අත්‍යවශ්‍ය දරුවෙක් පුලුවන් හැම කෙනෙක්ම සහය ලබා දෙන්න,පුතා ඔබට ජයෙන් ජය..
@anjithkithmal2822
@anjithkithmal2822 Жыл бұрын
ජයෙන් ජයම වේවා පුතේ ඔබේ අනාගතය රටට වටිනා සම්පතක්.
@AnuraPa
@AnuraPa Жыл бұрын
❤❤❤️🙏🙏🙏
@nishantha1422
@nishantha1422 Жыл бұрын
ලන්කාවෙ න් යන්න ඕනෑ .ලන්කාවෙ තැනක් දෙන් නෑ .හිතන්නවත් බෑ .
@danuka0
@danuka0 Жыл бұрын
@@nishantha1422 modyek 😹💔
@swarnamalee7227
@swarnamalee7227 Жыл бұрын
දෙමාපියන්ව අත්හරින්න එපා කියපු වචන ටික වෙනුවෙන් ඔබට පින් පින්වත් පුතේ ❤
@menakapallage9538
@menakapallage9538 Жыл бұрын
පුතාගෙ කතාව ඇහුවෙ අඩ අඩා.දුකයි .ඒ වගේම සතුටුයි .රත්තරන් පුතේ මේ මනුස්සකම අද වගේම හෙටත් ඔබ තුල පරිස්සමින් තියාගන්න .පුතාට තුණුරුවන් සරණයි !
@danadana4643
@danadana4643 Жыл бұрын
බලන්න ඒ පුංචි ඇස්වල කදුලු..🥺හරිම සංවේදී දක්ෂ වාසනාවන්ත දරුවෙක් තෙරුවන් සරණයි පුතේ ඔයාට 💜️💙
@NuwanChamara-jy6bs
@NuwanChamara-jy6bs Жыл бұрын
හරිම සංවේදී කොල්ලෙක් දවසක ජීවිතය ගොඩ දාගන්ඩ පුලුවන් කියලා පුතාගේ කථන හැකියාවෙන්ම කියන්ඩ පුලුවන් ..තෙරුවන් සරණේ යන්ඩ ❤️
@vijinisureka
@vijinisureka Жыл бұрын
අද කාලේ ඉන්න දරැවෝ ගේම් ගහනවා , දෙමව්පියන්ට කරදර කරලා ෆෝන් ගන්නවා , සියදිවි හානි කරගන්නවා , එවන් සමාජයක මේ වගේ දරැවෙක් රටටම වාසනාවක්
@ruwankumara136
@ruwankumara136 Жыл бұрын
Hoda daruwak kawadahari jaya gani පුතා
@chanastudio
@chanastudio Жыл бұрын
ගංජා කුඩු භාවිතා කරන පොඩි අය අතරේ උබ හෙන ආදර්ශයක් මල්ලී. software engineering කියන්නේ හොද job එකක් මන් සුභපතනවා ඔයාට දවසක සුපිරිම software එකක් හදලා ලංකාව ඉදිරියට ගේන්න කියලා😊
@DarshaniEkanayake
@DarshaniEkanayake Жыл бұрын
Ahhhhaaaahhkahkhahakakhahhahhaaahkhhhhhahhhahaahhahhhkhk
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
පුදුම ආදර්ශමත් දරුවෙක්.ඇත්තටම මේ වගේ දරුවෙක් ලබන්න ඒ දෙමව්පියන් දෙන්න ගොඩාක් පිං කරල තියෙන්න ඕන.තෙරුවන් සරණින් මේ පුංචි පැටියගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට සිද්ද වේවා🙏🙏🙏
@tst8926
@tst8926 Жыл бұрын
අවංකවම ස්තුතිවන්ත වෙන්න ඕනේ DP education නිර්මාතෘ දම්මික පෙරේරා මහත්මයාට. පුංචි පුතාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා.💚
@prasadchamara6203
@prasadchamara6203 Жыл бұрын
මේවගේ බෝසත් දරුවො හැම දෙමාපියන්ටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏
@dumindapatabadige6402
@dumindapatabadige6402 Жыл бұрын
Aththatama oba thuhe adagasa lokayak watinawa
@sachinisujani7882
@sachinisujani7882 Жыл бұрын
❤❤❤❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi wesi ganikawak.model kenek e kale.shiranthi wage wesiyekge lamai wesige puthala.shiranthi modeling tharagekata giya eke judge bord ekath ekka hukagena puka palagatta ekai shiranthi.shiranthi kunu wesi.shiranthi jude bord eken puke aragatta.
@sadunikwt7504
@sadunikwt7504 Жыл бұрын
Oyata budu saranai patiyo
@omilamediaplus
@omilamediaplus Жыл бұрын
අපේ රටට අවැසි මෙවැනි දරුවන් හදවතින්ම අගයමු. පුතේ ඔබ‍ට ජය ශක්තිය බොහෝ වේවා...!
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
දරු පවුලම නිදුක් නීරෝගීවේවා !!! දීර්ඝායුශ ලැබේවා !!! මෙන්න අත දෙන්න ඕන දරුවෝ. පොඩී දෙයක් දීලා ලොකූවට පෙනිලා ඒකෙනුත් ලකුණුදාගන්න හදන අය ගැන අප්පිරියයි. අවංක සල්ලි තියන පින්වත් පුද්ගලයෝ මේ දරුවාට ඉදිරිය්ට යන්න උදව් කරන්න. බොහොම ස්තුතියි හරේන්ද්‍ර මහත්මයා ඔබට !
@yuganiranga5999
@yuganiranga5999 Жыл бұрын
ගුණ නැණ දෙකෙන්ම පරිපූර්ණ වූ ඉතා දුර්ලභ ගනයේ රටටම වාසනාව ගෙන එන සිරි ලක් මෑණියන්ට අතිජාත පුත්‍රයෙකු වන දරුවෙක්. ජයෙන් ජයම වේවා. ඒ දෙමව්පියෝ මොනතරම් වාසනාවන්ත ද මෙවැනි දරුවෙක් ලබන්න.
@sanjeewabandara6956
@sanjeewabandara6956 Жыл бұрын
අනේ බුදුසරනයි පුතේ මගේ ඇස් වලටත් කදුලු ආවා. ඔයාට ජයෙන් ජයම වේවා පුතේ .. සතුටින් පරිස්සමෙන් ඔයාගේ ගමන යන්න
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 Жыл бұрын
Puthage kathawata mage esatath kandulak awa puthe oyata diviya purawatama jayen jayama weva god bless you ❤❤❤❤❤❤
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල කොයි ආගම අදහන අය වැඩියෙන් හිටියත් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල් බෞද්ධ රටක්, ක්‍රිස්තියානි රටක්, හිංඳු රටක්, මුස්ලිම් රටක් වෙන්නේ නැහැ, අනික රටේ නායකයා බෞද්ධ නායකයෙක්, හිංඳු නායකයෙක්, මුස්ලිම් නායකයෙක්, ක්‍රිස්තියානි නායකයෙක් නෙමෙයි උපතේ දී විවිධ දක්ෂතා ඇති යහපත් නායකයන් (කපටි නායකයන් නෙමෙයි) බලයට පත් කළ යුතුයි, රටේ යහපතට, මෝඩයෝ බලයට ගේන්නේ නැතිව, ආගමීක නායකයෙක් හෝ කිසියම් ජාතියක නායකයෙක් රටේ නායකයා විදියට තෝරාපත්කළ යුතුයි කියන්නේ ගොන් මෝඩකම නිසා අනාගතයක් අවශ්‍ය නැති අය, ඒවා තිබුනේ රජ පාලනය තුල යහපත් ආගමීක නායකයෙක් අවශ්‍යයි නම් දේශපාලනයෙන් තොරව එක් එක් ආගම නියෝජනය කරන නායකයන් තෝරගන්න පුළුවන් කාදිනල් වගේ සමාන තනතුරක් දීල, මෙන්න මේ ඉතා සරලම දේ විශේෂයෙන්ම ලංකාවේ බහුතර සිංහල බෞද්ධ අයට නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී රටක් බෞද්ධ රටක් කියන එක ගොඩාක් වැරදියි වගේම අනිත් අයට කරන ලොකු අසාධාරණයක්,බොහෝ දෙනෙක් ඇත්ත පිලිගන්න කැමති නැහැ, බොරුවට රැවටිලා වගෙ ඉන්න එකට ගොඩාක් අය හරි ආසයි එක නිසයි අහිංසක මහජනතාවගේ මුදලින් හොරු නඩත්තු වෙන්නේ, මටනම් කවදාවත්ම කියන්න බැහැ මගේ ආගම අදහන අය බොහොම හොඳයි කියල චරිත සහතික දෙන්න බැහැ ඒ උනත් සමහර බෞද්ධ අය අච්චර ලෝකයේ කෝටිපති නිරාගමීක අය සැපට ඉන්න කොට බෞද්ධයෙක් වීම උතුම් කියල කියනවා කිසිම පදනමක් නැතිව එහෙමනම් බහුතරයක් බෞද්ධ අය නරක දේ විතරක් තෝරාගෙන ඒවා අනුව යන්නේ ඇයි? දැන් අනෙක් රටවලට වඩා ලංකාව පින් බිමක් ද ලංකාවේ කොච්චර බෞද්ධ ආගමීක වතාවත් කරනවාද? 1948 ඉඳලම රට වේගයෙන් වැටෙන්නේ ඇයි? රටේ හැමතැනම සාදාරණය දකින්නේවත් නැත්තේ ඇයි? ලෝකයේ සෑම ආගමක්ම පුද්ගලිකයි ලංකාවේ හැමදේටම කොච්චර බෞද්ධ සලකුණු තිබෙනවා ද? මුදල්වල පවා තිබෙනවා, එතකොට එ මුදල් ලෝකයම පිළි අරන් තිබෙනවා ද රුපියලේ වටිනාකම මැජික් වගේ වැඩිවෙලා තිබෙනවාද
@tharapolgampala4390
@tharapolgampala4390 Жыл бұрын
රත්තරන් පුතෙක්
@kamanisilva59
@kamanisilva59 Жыл бұрын
අද කාලේ බිහිවුනු බෝධිසත්ව පුතෙක්,හරිම සංවෙිදියි,මෙි වැඩසටහන පටන් ගත්ත වෙලාවෙ ඉදලා ඇඩුනා පුතේ,මෙි දරැවට උදවි කරන්න කෙනෙක් ඉන්නවනම් මෙි දරැවගේ අරමුනට ඉක්මනින් යන්න පුලුවන්,බුදුසරනින් සියලු දෙවි පිහිටෙන් පුතාගෙ සියලු පැතුම් ඉටුවෙිවා,
@aselajaye
@aselajaye Жыл бұрын
ai udaw karanne? e daruwata thaniyama e gamana yanna ida denna.
@nihal81eng2
@nihal81eng2 Жыл бұрын
Hare mn as pinwath daruwak seyalu patumituwaywa! Bufiya sanwaydetharwaya saperuna daymupiyanta atedaraya karana may pinwath putra ranaya ta truwan sarana labaywa!❤
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
මටත් .balanna පටන් ගත්ත wele edalama aduna...😢❤❤❤❤ budusaranai ඔයාට පුතා
@PTECSW
@PTECSW Жыл бұрын
උදව් ඕනි නෑ කියල ඒ දරුවා ඔප්පු කරලා ඉවරයි. යැපුම් මානසිකත්වය දෙන්න හොද නෑ දරුවන්ට
@shamanidilruwani1674
@shamanidilruwani1674 Жыл бұрын
පුතාට බුදු සරණයි හැම බලාපොරොත්තුවක් ම සාර්ථක වේවා ❤❤❤❤
@kjperera6891
@kjperera6891 Жыл бұрын
මේ.පුතාට උදව් කරනවනම් ..සන්වේදී..මිනිස්සුවන.අපිට, ලොකු පිං ගොඩයි😢❤පුතාගේ.සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා ..මේවගේ.දරුවන්ට.තමා මේ .රටේ දුප්පත්කම තුරන්.කරන්නත්.මේර්ට හදන්නත්.,පුලුවන් .❤😮🎉
@pradeepadamayanthi3579
@pradeepadamayanthi3579 Жыл бұрын
ඇත්තටම ඇස් වලට කඳුළු ආවා.ගොඩක් සතුටුයි පුතේ😘😍 .ඔයා මේ රටට🇱🇰 රත්තරන් පුතෙක් බුදු සරණයි 🙏🙏
@madhumadhawaabeykoon6210
@madhumadhawaabeykoon6210 Жыл бұрын
ලෝකෙටම ආදර්ශයක් පුතේ ඔයා... ඒ වගේම රටට කීර්තියක් ගෙන එනවට ස්තූතී පුතේ...
@shiromaniperera3859
@shiromaniperera3859 Жыл бұрын
අනේ ඇස් දෙකට කදුළු ආවා දෙවියනේ !!!දියුණුවෙන් දියුණුවට පත්වේවා!!!🙏🙏🙏😘
@kfckfc2576
@kfckfc2576 Жыл бұрын
Theruwan saranay dewe pihitay dergau wewa jayama wewa
@bcasanka6271
@bcasanka6271 Жыл бұрын
​@@shiromaniperera3859 iii
@nadeekakasthuriarachchige6521
@nadeekakasthuriarachchige6521 Жыл бұрын
Atthatama pinwantha puthek.aswalata kadulu anawa.puthata dinendena diunuwevatharuwansarani.
@sansalajayawardhana8417
@sansalajayawardhana8417 Жыл бұрын
ගොඩාක් ආදරෙයි වස්තුවේ.
@uniform5982
@uniform5982 Жыл бұрын
ඒකනම් මාරයි.. වාසනාවන්ත දරුවෙක්.. ධම්මික පෙරේරා මහතාට ගෞරවය හිමිවිය යුතුයි
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi wesi ganikawak.model kenek e kale.shiranthi wage wesiyekge lamai wesige puthala.shiranthi modeling tharagekata giya eke judge bord ekath ekka hukagena puka palagatta ekai shiranthi.shiranthi kunu wesi.shiranthi jude bord eken puke aragatta.
@uniform5982
@uniform5982 Жыл бұрын
@@thilinaranasinghe3322 mekata sambandayak thiyeeda?
@ishandinuka590
@ishandinuka590 Жыл бұрын
කදුලු ආවා මේ කතාවට. හොදට ඉගෙන ගෙන තමන්ගේ පව්ලත් ලන්කාවත් ගොඩ දාන්න මල්ලි. සුබ අනාගතයක් උබට.අනිවාර්යයෙන් මම උබට ඉදිරියෙදි උදව් කරනවා..
@sjfernando5851
@sjfernando5851 Жыл бұрын
ඉතාමත් දක්ෂ රත්‍රන් දරුවෙක් එයා කියන දේවල් අහලා මගෙ පපුව පිච්චිලා ගියා ඇත්තටම මටත් ඇඩුනා මේවගේ රත්තරන් ලස්සන හද❤වත් තියෙන දරුවන් පිං ඇති දෙමාපියන්ට ලැබෙනවා අනිවාර්යයෙන්ම හැමකෙනාගැනම ඉතා කරුනාවෙන් බලන කෙනාට කවදාවත් වරදින්නෙ නෑ පුතේ ඔයාටත් හරියනවා දෙවියන්ගෙ පිහිටෙන් ඒවගේම රත්තරන් පුතාට දලදා සමිදුගේම පිහිටයි🙏❤️ ,,,,,,,ආදරෙයි ❤
@Sricocktail
@Sricocktail Жыл бұрын
අහිංසක දෙමාපියන්ට දාව උපන් සoවේදී දක්ශ දරුවෙක්..සoවේදී දරුවෙක් කියන්නේ කවදාවත් සමාජයට අවඩැක් කරන දරුවෙක් නොවන වගට හොඳම උදාහරණයක් ..බුදුසරණයි පුතේ
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
ඇත්තෙන්ම ......
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi wesi ganikawak.model kenek e kale.shiranthi wage wesiyekge lamai wesige puthala.shiranthi modeling tharagekata giya eke judge bord ekath ekka hukagena puka palagatta ekai shiranthi.shiranthi kunu wesi.shiranthi jude bord eken puke aragatta.
@chathurarandika5675
@chathurarandika5675 Жыл бұрын
පිරිහිච්ච මේ සමාජයේ මැද්දේ පුතේ ඔයා නෙලුම් මලක් දවසක පරිපූර්ණ මිනිහෙක් වෙයි බුදුසරණයි පුතේ 🙏💪
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 Жыл бұрын
දරුවා විශාල ආදර්ශයක් රටට ම ලබා දුන්නා .කෘතවෙිදිත්වයේ තරම.මෙපමණ යැයි තක්සේරු කළ නොහැකි ය..ගුණවත් දක්ෂ මේ චූටි පුතාට දවසක ජීවිතය ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!
@maheshkaveeshwara4292
@maheshkaveeshwara4292 Жыл бұрын
ඉස්සෙල්ලාම කියන්ඩ ඕන මේ දරුවා අනිවාර්යයෙන් ජීවිතේ දිනනව ලෝකෙම දිනනව, ඊට වඩා මේ දරුවගෙ පිංවන්ත බවක් පේනව, පෙරකල පිං මතුවී ජීවිතේ දිනාවි.... මේ වගේ දරුවන් ලබන්න සංසාරෙ ගොඩාක් කුසල් රැස් කරල තියෙන්න ඕනෙ .. සුන්දර ජීවිතයක් අනිවාර්යයෙන් හිමියි මේ දරුවට❣️
@thebikerkiki
@thebikerkiki Жыл бұрын
අම්මට තාත්තට සලකන දරැවට කිසිදවසක නැ වරදින්නේ... බුදුදම් සඟයන තෙරැවන් සරණින් යන යන තැන ඔහු ජයගන්නේ...❤ඔය ඉන්නේ මම..මමත් ඔය විදිහටම සංවේදී කෙනෙක්.❤😍😍❤ ඒ උනාට පුතේ බාහිර සමාජයේ ඔච්චර සංවේදි මිනිස්සු නැ.තනිකරම ඉන්න සර්පයෝ පුතා.ඒනිසා බොහොම පරිස්සමෙන් මිනිහෙකුට වදිනවට අකමැති එවුන් ඉන්නේ පුතා.ගෝර කටුක සමාජයක් තියෙන්නේ මයේ පුතේ.ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතාගරැ❤😍
@sriyadissanayake4089
@sriyadissanayake4089 Жыл бұрын
වචනයෙන් පරිසමාර්ත දරැවෙක් ඔයා ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන දිනය වැඩි ඈතක නැහැ පුතා ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට අරක්ෂාව ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
@indukumari1159
@indukumari1159 Жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන් ගේ පිහිටෙන්, තුනුරුවන් සරණින් පුතාගේ සියළුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. ඒ වගේම ආරක්ෂා කරත්වා. පරිස්සමින් ඉන්න මැණික. ඔයා වගේ දරුවෙක් ලැබීමත් හරිම භාග්‍යක්‌. ආදරෙයි ගොඩක් ❤❤❤බුදුසරණයි ❤❤❤❤
@dilhanid7593
@dilhanid7593 Жыл бұрын
සතුටු කදුළු බේරෙමින් මේ දරුවාගේ කතාව අහන් හිටියේ...මේ වගේ යහපත් බුද්ධිමත් සන්වේදී දරුවන්ගේ පුරප්පාඩු ඇති කාලයක,තිරිවානා ගල් අතර මැණිකක් වන් පුතේ ඔබ....ඔබගේ යහපත් සියලු ප්‍රාර්ථනා එලසම ඉෂ්ඨ සිද්ධ වේවා ...! තෙරුවන් සරණයි ඔබට පුතේ...!
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල කොයි ආගම අදහන අය වැඩියෙන් හිටියත් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල් බෞද්ධ රටක්, ක්‍රිස්තියානි රටක්, හිංඳු රටක්, මුස්ලිම් රටක් වෙන්නේ නැහැ, අනික රටේ නායකයා බෞද්ධ නායකයෙක්, හිංඳු නායකයෙක්, මුස්ලිම් නායකයෙක්, ක්‍රිස්තියානි නායකයෙක් නෙමෙයි උපතේ දී විවිධ දක්ෂතා ඇති යහපත් නායකයන් (කපටි නායකයන් නෙමෙයි) බලයට පත් කළ යුතුයි, රටේ යහපතට, මෝඩයෝ බලයට ගේන්නේ නැතිව, ආගමීක නායකයෙක් හෝ කිසියම් ජාතියක නායකයෙක් රටේ නායකයා විදියට තෝරාපත්කළ යුතුයි කියන්නේ ගොන් මෝඩකම නිසා අනාගතයක් අවශ්‍ය නැති අය, ඒවා තිබුනේ රජ පාලනය තුල යහපත් ආගමීක නායකයෙක් අවශ්‍යයි නම් දේශපාලනයෙන් තොරව එක් එක් ආගම නියෝජනය කරන නායකයන් තෝරගන්න පුළුවන් කාදිනල් වගේ සමාන තනතුරක් දීල, මෙන්න මේ ඉතා සරලම දේ විශේෂයෙන්ම ලංකාවේ බහුතර සිංහල බෞද්ධ අයට නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී රටක් බෞද්ධ රටක් කියන එක ගොඩාක් වැරදියි වගේම අනිත් අයට කරන ලොකු අසාධාරණයක්,බොහෝ දෙනෙක් ඇත්ත පිලිගන්න කැමති නැහැ, බොරුවට රැවටිලා වගෙ ඉන්න එකට ගොඩාක් අය හරි ආසයි එක නිසයි අහිංසක මහජනතාවගේ මුදලින් හොරු නඩත්තු වෙන්නේ, මටනම් කවදාවත්ම කියන්න බැහැ මගේ ආගම අදහන අය බොහොම හොඳයි කියල චරිත සහතික දෙන්න බැහැ ඒ උනත් සමහර බෞද්ධ අය අච්චර ලෝකයේ කෝටිපති නිරාගමීක අය සැපට ඉන්න කොට බෞද්ධයෙක් වීම උතුම් කියල කියනවා කිසිම පදනමක් නැතිව එහෙමනම් බහුතරයක් බෞද්ධ අය නරක දේ විතරක් තෝරාගෙන ඒවා අනුව යන්නේ ඇයි? දැන් අනෙක් රටවලට වඩා ලංකාව පින් බිමක් ද ලංකාවේ කොච්චර බෞද්ධ ආගමීක වතාවත් කරනවාද? 1948 ඉඳලම රට වේගයෙන් වැටෙන්නේ ඇයි? රටේ හැමතැනම සාදාරණය දකින්නේවත් නැත්තේ ඇයි? ලෝකයේ සෑම ආගමක්ම පුද්ගලිකයි ලංකාවේ හැමදේටම කොච්චර බෞද්ධ සලකුණු තිබෙනවා ද? මුදල්වල පවා තිබෙනවා, එතකොට එ මුදල් ලෝකයම පිළි අරන් තිබෙනවා ද රුපියලේ වටිනාකම මැජික් වගේ වැඩිවෙලා තිබෙනවාද
@sby8584
@sby8584 Жыл бұрын
Ane nikn boru kiynna epa 😂
@dilhanid7593
@dilhanid7593 Жыл бұрын
@@ricardoperera9880 මගේ comment එකට ආදාල නැති දෙයක් ඇයි මේ ලියා තියෙන්නේ ...අනික මේ දරුවා ගැන හෝ මේ වැඩසටහනට හෝ ආදාල දේකුත් නෙමෙනේ..ඔබලා වගේ අය සමග තර්කයට යන එක නිශ්ඵලයි ...තම තම ණැන පමණිනට තමයි යමක් වැටහෙන්නේ ..නමුත් කෙටියෙන් යමක් කියන්නම්...විදේශික අන්‍යාගමික වගේම නිරාගමික බිලියනපතියෝ අපේ පින්බිමට ඇවිත් බුද්ධ දර්ශනය හදාරා ආරන්‍යගතව වැඩවාසය කරනවා...ඒ ඇයිද කියා සොයා බලන්න ..ඔබ කියන දියුණුවයි බුද්ධ දර්ශනයේ ඇති දියුණුවයි හාත්පසින්ම වෙනස් දෙයක්...ඒ කුමක්දැයි සොයා බලන්න...ඔබට ඔබ ගැනම මහා ලැජ්ජාවක් දැනේවි...ඉදිරියේ දී කොහොමත් දකින්න ලැබේවි....
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
@@dilhanid7593 මිනිස්සු හැමදාම රැවටෙනවා එකයි බුදුදහම එක්ක තිබෙන සම්භන්දය බුදුදහම බොරු දර්ශනයක් කිසිම පදනමක් නැහැ මිනිස්සු හැමදාම දුර්වලයි නමුත් මිනිසාට මුල් තැනක් බුදුදහමින් දිල තිබෙනවා ඒක වැරදියි, හිංදු ස්ලාම් ක්‍රිස්තියානි ඒවට පදනමක් තිබෙනවා ඇයි උමන්දාවේ දෙවියන්, ඔබ ඔබම රවටා ගන්නවා චීනයේ බුදුදහමට මකරාගේ කැටම් හදල තියෙනවා, ලංකාවේ පන්සල් වල දේවාල තිබෙනවා කවදාවත්ම කවදාවත්ම බුදුදහමට විතරක් බැහැ තනියම ගමනක් යන්න බුදුහාමුදුරුවෝ නැහැ මිනිස්සු විතරයි ක්‍රියාකරන්නේ අනෙක් ආගම් එහෙම නෙමෙයි ඒ ආගම් මිනිස්සු නෙමෙයි පාලනය කරන්නේ දෙවියන් ඒ නිසා මිනිස්සුන්ට ආරක්ෂා කරන්න කිසිම දෙයක් නැහැ නමුත් බුදුදහම මිනිස්සු ආරක්ෂා කළ යුතුයි මිනිස්සු හරිම ආසයි හරිම ආසයි මිත්‍යවට බොරුවට වංචාවට කපටිකමට මැරකමට දූෂණයට ඒකට බුදුදහම අවශ්‍යයි එක නැතිව බැහැ දළදාවේ උනත් කරන බොරුව බෞද්ධ අයවත් දන්නේ නැහැ අනික පිළිගන්න කැමතිම නැහැ බුදු හාමුදුරුවන් බැඳල ළමයිනුත් හිටියා වයසට ගියා මැරුණා කෑවා බිව්වා ජොලියේ හිටියා බුදු උනා කියල තරුණ උනේ නැහැ, නිවන් කියල කියන්නේ මැරෙන්නේ නැතිව අතුරුදහන් වෙන එකට බුදුදහම අහන අයට දුක වේදනාව දැනෙනවා ලංකාවේ අර්බුදය දැනෙනවා මොකුත්ම උනේ නැති විදියට ඉන්න බැහැ අරගල කරන්නේ බෞද්ධයන් කිසිම දුකක් පීඩාවක් කිසිම බෞද්ධයෙක් නතරකරන්න සමත්වෙලා නැහැ මහන වෙන්නේ බිස්නස් එකක් වගේ එකකට ලෞකීක ආසාව නිසා කියන්නේ දුකින් මිදෙනවා කියල නමුත් ඒ අයට සදාකාලික දුකම තමයි බුදුදහමට බැහැ කාවවත්ම බේරගන්න සමන්‍ත බඩ්ඩ හාමුදුරුවෝ දුක නිමන්නේ උමන්දාවේ දෙවියන්ට යාතිකා කරල අනිත් අතට බොරු බනකියනවා රට හදන්න හදනවා සියල්ලම නිමෙන්න ඔන්න මෙන්න තියෙද්දී හාමුදුරුවරු හැමදේම පටන්ගන්නවා කවදාවත්ම දුක නිමන්න බැහැ හාමුදුරුවෝ නිසා, මෝඩයන්ට තේරුම් ගන්න බැහැ.
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi wesi ganikawak.model kenek e kale.shiranthi wage wesiyekge lamai wesige puthala.shiranthi modeling tharagekata giya eke judge bord ekath ekka hukagena puka palagatta ekai shiranthi.shiranthi kunu wesi.shiranthi jude bord eken puke aragatta.
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
පුදුම දරැවෙක් දමිමික මහත්තයාගේ උදවිව හරිම වැදගත් අපේ හරේන්ද්‍ර පුතා අත ගැහුවානමි එනත ජයග්‍රහනය නියතයි
@raninivithigalage
@raninivithigalage Жыл бұрын
එ් දෙමව්පියන්ගෙ වගේම රටෙත් වාසනාව.ඔබ තුමාටත් ස්තුතියි❤😍💐
@dilhaniganga8435
@dilhaniganga8435 Жыл бұрын
අනේ ඇත්තටම මේ රත්තරන් පුතාගේ අනාගත බලාපොරොත්තු ඉටු වේවා ...මේ වගේ සංවේදී හදවතක් තියෙන දරුවෝ අද කාලේ දකින්න නෑ..❤❤බුදු සරණයි පුතේ..
@sanfernando9
@sanfernando9 Жыл бұрын
ඒ අම්මා තාත්තා මොනතරම් නම් වාසනාවන්තද මෙහෙම ගුණයහපත් දරුවෙක් ලබන්න. ආදරෙයි රත්තරන් ♥️
@chithraleleni8707
@chithraleleni8707 Жыл бұрын
.
@nilanthigunatilaka1255
@nilanthigunatilaka1255 11 ай бұрын
Denatata.කඳුළු වැටුණා rattaran putak
@jayanthiwijesuriya9248
@jayanthiwijesuriya9248 Жыл бұрын
පුංචි පුතේ, මෙය නැරඹූ සියලුම අම්මලා තාත්තලාගේ හදපිරි ආශිර්වාදය ඔබට ලැබෙනවා. සංවේදී දරුවන් සමාජයට ආදර්ශයක්මයි❤❤
@DharmasenaRatnayaka-vv5kg
@DharmasenaRatnayaka-vv5kg Жыл бұрын
Me wage daksha lamai ona tharam gamwala innawa namuth iskolawala inna godak widuhalpathilla balanne iskoleta athul karana gaman admission kiyala gana kapaganna eka.
@Thiraj4
@Thiraj4 Жыл бұрын
ඹොහොම ස්තූතියි
@drudeniwijekoon
@drudeniwijekoon Жыл бұрын
Budusaranai
@sriyaniweerasinghe9846
@sriyaniweerasinghe9846 Жыл бұрын
අනේ පුතේ ! ඔයා ගැන හරිම ආඩම්බරයි .ඒ අම්මා තාත්තා දෙන්නා මොනතරම් වාසනාවන්ත ද මේ වගේ දක්ශ දරු පැටියෙක් ලබන්න. ඔයාට වරදින්නෙ නෑ පැටියො. බුදුසරණයි. ❤️❤️❤️❤️❤️❤️
@anurafernando7553
@anurafernando7553 Жыл бұрын
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe Жыл бұрын
ජිවිතේ යන ගමන ලස්සන ගමනක් යන්න රත්තරන් පුතේ ❤❤❤දේමවුපියෝ දෙන්නටත් පින් මේහේම දරුවෙක් රටට බිහිකරාට....බුදු සරනයි❤❤❤පුතේ
@subagatv
@subagatv Жыл бұрын
මේ වගේ දරුවො තමයි අපේ රටට ඕනේ, මේ රටේ ඕනෑ තරම් දක්ෂයෝ වැඩ්ඩෝ ඉන්නවා ඒත් අපේ බලධාරීන් ඒවට අවැසි වැඩපිළිවෙළක් නෑ එහෙම වුණානම් මේ රටේ අපේම මිනිස්සු මේ රටේම ඉදන් අපේ රටට නිකම්ම ඩොලර් ගෙනේවි. පාලකයිනි යල්පැන ගිය අදහස් ඉවත ලා නූතනයට ගැළපෙන විදියට වැඩපිළිවෙළක් දැන්වත් ක්‍රියාත්මක කරන්නේ නම් මැනවි
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@chansam8966
@chansam8966 Жыл бұрын
HARIYATA HARI
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
මෙහෙම ගුණ ගරුක දැනුමෙන් විෂිස්ඨ ධෛර්යමත් මේ දරුවා සෑම දරුවන්ටම හා සියළු දෙමාපියනට ආදර්ශමත්...රටට විශාල දායාදයක්...අළුත් රටකට ලැබියයුතු සම්පතක්....ජයෙන් ජයම වේවා....🙏❤️🌄
@AM-dx9mi
@AM-dx9mi Жыл бұрын
May triple gem bless u little one. So so proud about your talent . May all your dreams come true
@renukakosman5817
@renukakosman5817 Жыл бұрын
රටටම සම්පතක් මේ දරෑවා .නමූත් එ අස්සේ හොරෙක් රිංගලා.
@thejakarunarathna4779
@thejakarunarathna4779 Жыл бұрын
Theruwansaranay puthui
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
@@renukakosman5817 Meegon athal ganna epa bn.🦬🦬🦬
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sisirakumarage7039
@sisirakumarage7039 Жыл бұрын
චූටි පුතාට තුනුරුවන් සරණයි..හැම දරුවෙකුටම ආදර්ශයක් දෙන චූටි පුතාට ජයමවේවා..
@vndykrish3138
@vndykrish3138 Жыл бұрын
මේ වගේ දරුවෝ රටටම හදුන්වලා දෙන එක හැම දරුවෙක්ටම ආදර්ශයක්. වැඩිහිටියන්ටත් ආදර්ශයක්.
@SLPCLK
@SLPCLK Жыл бұрын
හැමදේම කරන අය හොඩක් ඉන්නවා ඒත් හැමදේම ගැන හොයලා ඒක තමන්ගෙම විදියට කරන අය ගොඩක් අඩුයි! මේ සුපිරිම දක්ෂයෙක් ජය වේවා! පුතේ
@gitame9014
@gitame9014 Жыл бұрын
මම පලමුව හරේන්ද්‍ර මහතාට ඉස්තුති වන්ත වන අතර මෙ පුතාට සියලු දෙවියන්ගේ පිහිට ආරකෂාව ලැබේවා. සිතුම් පැතුම් ඉටුවෙවා.
@asokaranjani4621
@asokaranjani4621 Жыл бұрын
මොන තරම් ආදර්ශ මත් දරුවෙක් ද එ දෙමාපියන් හරි වාසනා වන් thaiy මේ වගේ දරුවෙක් ලබන්න පුතාගෙ බලාපොරොත්තු එලෙසම ඉටු වේවා තෙරුවන් සරණයි පුතේ ❤️
@appkappk5531
@appkappk5531 Жыл бұрын
අද දරුවෝ ගැන හිතත්දී මේ වගේ දරුවෝ ජාතිත් වාසනාවන් .බුදු සරණයි පුතේ
@rivindunawanjana5893
@rivindunawanjana5893 Жыл бұрын
උබ අඩන කොට අවංකයෙන්ම මටත් ඇඩුණා මල්ලි 🥺❤️ මමත් කලවානෙ ❤️ එකෙන්ම ජීවිතෙ ජය ගන්න රටේ නම ජාත්‍යන්තරේට ගෙනියන්න ශක්තිය දෛරය ලැබේවා ❤️🙏 මාරම ආඩම්බරයි උබට ජය මල්ලි ❤️💪
@udulajayasuriya2957
@udulajayasuriya2957 Жыл бұрын
@thissajayasinghek2310
@thissajayasinghek2310 Жыл бұрын
Mata uge no akk hoyala awapan malli
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
පුතාගේ ගේ හදල දෙන්න කාට හෝ හිත් පහල වේවා !! 🙏🏻🧡💜හාමුදුරුවෝ කෙනෙක් ගේ පුනරුප්පතියක් වගේ....
@lakshan1712
@lakshan1712 Жыл бұрын
Matath eeka hithuna
@thelife8836
@thelife8836 Жыл бұрын
😅
@helankacchannel5470
@helankacchannel5470 Жыл бұрын
එහෙම ඕන නෑ නේද.ඒ දරුවම ඒක හදාගනී එයාගෙ උත්සාහයෙන්.ඒ දරුවට ආඩම්බර වෙන්න පුළුවන් දවසක එතකොට
@mohamedfawas406
@mohamedfawas406 Жыл бұрын
Suba pathanawa puthe idiriyatama yanna
@dilperera4561
@dilperera4561 Жыл бұрын
එහෙම කරලා දෙන්න බැරි නෑ පුළුවන් අය ඇති.. හැබැයි මං හිතන්නෙ මේ පුතාම ඒක කරා නම් ගොඩාක් වටිනවා.. පිනට ලැබෙන ගේකට වඩා එයාගෙ දැනුමින් මහන්සියෙන් හදා ගන්න චූටි ගේ වටිනවා.. මේ පුතා නෙවෙයි ඕනිම කෙනෙක්.. අනුකම්පාවෙන් දෙයක් ලබා ගන්නවට වඩා මහන්සියෙන් හම්බ කරන දේ සෑහෙන්න වටිනවා..
@kumudu9831
@kumudu9831 Жыл бұрын
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ ..ඇස් වලින් එන කන්දුලු නතර වෙන්නෙ නෑ ..ඒ තරම් සතුටු සහ මෙවැනි දරුවෙක් අපිටත් හිටියනම් කියල හිතෙන වාර අනන්තයි...ඔහොම ආදරෙ නෑ පුතේ සමහර දරුවො😢😢😢😢
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 Жыл бұрын
ගුරුවරයෙක්ට පුළුවන් දරුවෙක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. පොඩි මගපෙන්වීමකින් DP coding sessions වලට යොමු කරපු ඒ පාසලේ විජේවර්ධන සර්ට පූර්ණ ගෞරවය හිමිවිය යුතුයි
@sugathparanagama1466
@sugathparanagama1466 Жыл бұрын
මේ රත්තරන් පුතාට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාවත් පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා ❤❤❤❤❤.
@gayanchathuranga6261
@gayanchathuranga6261 Жыл бұрын
කොච්චර වටින වැඩසටහනක්ද දම්මික පෙරෙර මහත්තය නිහඬ සේවයන් රට වෙනුවෙන් කරන්නෙ. ❤❤❤
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
අනේ අනේ...උඹ අහගන්න එපා...කව්ද කියලා තේරෙනවා.. උඹට මෙච්චර දේවල් කතාකරන්න තියෙද්දි පල්හොරෙක්ගැන වරැනෙ කියන්න මතක්වුනේ කොහොමද
@wajirawijesinghe4678
@wajirawijesinghe4678 Жыл бұрын
මෙවන් දරුවන් වාසනාව න්ත i mama කඳුළු පිරෙන na ඈduwa පුතේ
@shiranthibandara33
@shiranthibandara33 Жыл бұрын
Dhannika Perea could have given more to this child compared to his wealth.
@seneshimalka4118
@seneshimalka4118 Жыл бұрын
@@roshananthony4610 🤣🤣🤣🤣🤣
@gayanchathuranga6261
@gayanchathuranga6261 Жыл бұрын
@@roshananthony4610 හොඳ දෙයක් කරනකොට හොඳයි කියන්න තරම් කුහක නොවි ඉඳපල්ල.
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
පුතා ඔබ අපේරටට ආගමට ජාතියට අගනා මානික්ක්‍යකි නැන නුවන බුද්ධි ය ලැබේවා මුලු ලොවම ජයගන්නපුතේ හැදු වැඩු දෙමාපියන් ටද බොහෝ පින් මේදරුවා තව තවත් බබලවන්න රටේ පාලක යන්ගෙ ඇස් ඇරේවා තෙරුවන් සරනයි පුතා
@seelaliyanagesee7928
@seelaliyanagesee7928 Жыл бұрын
දිරියෙන් ඉදිරියට යන මේ පුංචි පුතාට තෙරුවන් ගුණ බලයෙන් තවත් නුවණ දියුණු වේවා සියලු දෙවියන් ආරක්ෂා කරත්වා
@lahiruneththasinghe2227
@lahiruneththasinghe2227 Жыл бұрын
නෙලුම් පිපෙන්නේ මඩේ ම තමා..❣
@SewwandiDilushika-em7kz
@SewwandiDilushika-em7kz Жыл бұрын
මේ කතාව අහනකොට සතුටු කදුලු නවත්තගන්න බෑ. පුදුම තරම් හොඳ ආදරණීය ලමයෙක්. හදවතින්ම සුභ පතනවා..... හිතන පතන සියලු ඉලක්ක. අධිෂ්ඨාන. අරමුණු ඉටු වේවා. ලෝකය දිනන්නට ම හැකි වේවා... 🙏🙏
@lahiru_champika
@lahiru_champika Жыл бұрын
සුභ පැතුම් පුතේ. දවසක මේ ලෝකෙම හොල්ලන පුලුවන් කොලු පැටියෙක්. ජයෙන් ජයම වේවා.
@pradeepkumara3343
@pradeepkumara3343 Жыл бұрын
ආදරෙයි පුතේ❤❤❤මෙම වැඩසටහන බලලා නෙතට කදුලක් ආවෙ මට විතරද.😢
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
මාර අදහස් තියන දරුවෙක්....මේ අපේ අනාගතය ....රැකගන්න...ඒ ලමයට කම්පියුටරයක් ගෙදර තිබ්බනම් ලෝකය දිනයි...දම්මික පෙරේරා මහතට තවත් පින් ඒකත් සැපුරුවානම්...පුතේ ඔයා ලොකු මිනිසෙක් වගේම හොද මිනිසෙක් වෙයි ..බුදු සරනයි ...
@shadow_x_07
@shadow_x_07 Жыл бұрын
මෙවන් පුතකු ලද මව් වාසනාන් මෙවන් පුතකු ලද් පියා වාසනාවන්....මෙවන් පුතකු ලද රට වාසනාවන් මෙවන් පුතකු ලද ජාතිය වාසනාවන්...දලදා සමිදු පිහිටයි මගෙ පුතාට තෙරුවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා පුතාට සහ ඔයාගෙ පවුලට
@jeewanthiekanayke6448
@jeewanthiekanayke6448 Жыл бұрын
ලෝකෙටම ආදර්ශයක් වෙන ශ්‍රේෂ්ට ගුණගරුක පුංචි බුද්ධිමතෙක්,බලාපොරොත්තු වෙන හැම අරමුණක්ම ඉටු වේවා !🙂
@danushkaruwan5273
@danushkaruwan5273 Жыл бұрын
මේ තමයි බෝසත් දරුවෝ. ඒ දරුවට සමාජයෙන් ලැබෙන්න ඕනී උපකාර නිසැකවම ලැබෙයි .❤❤❤❤
@user-lx9cy3ib7l
@user-lx9cy3ib7l Жыл бұрын
වතුර නැති තැන දුකට හැදුනට .... පතොක් මල හරි ලස්සනයි ..... දුක දරන් හිනැහෙනා උන්ගේ ..... ජීවිතත් හරි ලස්සනයි ..... සියොලගම දුක රිදුම් දුන මුත්... දරාගත් කාලය දුරයි.... උහුලගෙන දුක නැගී උන් තැන ... දිනුම පෙනෙනා ඉම ළ්ගයි... (ආදරෙයි මල්ලියෝ..ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා....)
@rasangipathirana9021
@rasangipathirana9021 Жыл бұрын
Lassanaiii...❤️❤️❤️
@chathurimadushani1220
@chathurimadushani1220 Жыл бұрын
❤️
@asokgothamala8185
@asokgothamala8185 2 ай бұрын
❤❤
@TheMuseOnline
@TheMuseOnline Жыл бұрын
This is so wholesome! Wishing this genius all the strength to achieve many more milestones! කොච්චර ලස්සන අදහස් තියෙන දරුවෙක්ද! මේ interview එක කලාට බොහෝම ස්තූතියි හරීන්ද්‍ර! 🙏🏼
@kusumkarunarathna505
@kusumkarunarathna505 Жыл бұрын
ඔවු පුතේ ඔබ වෙනි දරුවන් අපට අපේ රටට ආඩම්බරයක් ජේසු පිහිටයි
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
හරිම සංවේදී ,දක්ශ, හිත හයිය, රත්තරං දරුවෙක් ...වරදින්නේ නෑ කවමදාවත් ...🙏❤️ බුදු සරණයි ..
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
නෑ බෑ නොකියන.. දෙමාපිය....ගැන හිතන..සමාජය ගැන හිතන..පුතාට ජයෙන් ජය පතමු. දරුවා ඔබට..ජය...
@kusumahettiwaththa2517
@kusumahettiwaththa2517 10 ай бұрын
ඇස් කදුලින් තෙත් උනා.මෙතෙක් කාලයකට රත්නපුරයෙන් හම්බ උනු මිල කල නොහැකි ම වටිනාම මැනික තමයි මේ .අපේ රටතුල මෙවැනි මැනික් ඔපදමා රැකගන්නෙ නැති එක ගැන දුකයි.පුතේ ඔයාටත් ඔයාගෙ දෙමාපියන්ටත්අපට ඔයාගෙ දක්ෂ හැකියාව පෙන්වා දීමට ඉදිරිපත් වූ ,හරේන්ද්‍ර මහතාටත් , තෙරුවන්සරනයි!!සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා !!!
@buddikanilmini3971
@buddikanilmini3971 Жыл бұрын
හැම දෙමවුපියෙකුටම මේ වගේ දරුවන් ලැබේවා බුදු සරනයි පුතාගේ ඉදිරිගමන සාර්ථක වේවා ජයෙන් ජයම ලැබේවා .
@priyangikasenanayake4120
@priyangikasenanayake4120 Жыл бұрын
මේ වගේ වැඩසටහන් තමයි කරන්න ඕනි හරින්ද්‍ර මහත්මයා.එතකොට ඒ පුතාව ලෝකයා තවත් දැනගන්නේ,උදව් උපකාර කරන්නේ.බුදු සරණයි රත්තරන් පුතාටත්.පවුලේ සියළු දෙනාටත්.❤
@user-he2np6nq7t
@user-he2np6nq7t Жыл бұрын
මට තාම 16 යි... මාත් මෙයා වගේ කෙනෙක්... දවසක මමත් මේ රටට ගොඩක් වැදගත් දෙයක් කරනව අනිවාර්යයෙන් පරිගණක ශේත්‍රයෙන් !!!
@mathewsri7755
@mathewsri7755 Жыл бұрын
Wow sooi.❤ Congratulations 🎉😇
@MStechlkofficial
@MStechlkofficial Жыл бұрын
අනිවාරෙන් ❤️❤️
@neththasinha9863
@neththasinha9863 Жыл бұрын
රත්තරන් පුතේ සතුටු කදුලු පෙරාගෙන පුතා කියන දේවල් අහගෙන හිටියා පුතාට තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි රත්තරනෙ
@kumaragamadevika9534
@kumaragamadevika9534 Жыл бұрын
අපේ රටට අවශ්‍ය මේ වගේ දරැවන් තමයි.චුටි පුතේ ඔයාට සියළු බලාපොරොත්තු සඵල කර ගන්න අනාගතේ ජය ගන්න දෙමාපියන්ට සලකන්න සියළු දෙවි පිහිට ලැබේවා .බුදු සරණයි පුතේ ❤❤❤❤
@dushankavindu1815
@dushankavindu1815 Жыл бұрын
දරුවගේ ඇස් වලට කදුලු එද්දි මගේ ඇහැටත් ඉබේටම කදුලු එනවා...ඉදිරියටම යන්න පුතේ..
@NiroshanNiroshini-xv7nb
@NiroshanNiroshini-xv7nb Жыл бұрын
පුතේ මටත් ඇඬුණා.පුතාගේ හැම බලාපොරොත්තු බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ බුදු සරණයි මගේ පුතාට
@sunitasunita2771
@sunitasunita2771 Жыл бұрын
❤❤❤ අනෙ කථාව පුරාවටම අපව ඇඩෙව්වා සුබ පැතුම් පුතේ..... ❤️😘😘😘🌺
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
හරිම සංවේදි ලස්සන හදවතක් තියන දරුවෙක්.හිත් හයිය කොල්ලෙක්.මල්ලිගෙ ජීවිතයේ සියලු සිතුම් පැතුම් සිහින සෑබෑ වේවා...🙏💐🙏💐.
@n.n.8402
@n.n.8402 Жыл бұрын
මෙහෙම දරුවන් අපේ රටේ ඉන්නවානේ පුළුවන් කෙනෙක් ඉන්නවා නන් උදව් කරන්න. හරින්ද්‍ර මහත්මයාට පින්
@prymarycollege
@prymarycollege Жыл бұрын
රත්තරං පුරයේ උපන් රත්තරං පුතේ ඔයා අම්මට තාත්තට විතරක් නෙවෙයි රටටම රත්තරං වස්තුවක් ඔයාට ජයවේවා බුදුසරණයි 🎉🎉🎉
@pushpakumara335
@pushpakumara335 Жыл бұрын
රක්වාන කියන ගමේ ඉතිහාසය සමග මේ දරුවාගේ සම්බන්ධයක් තිබිය හැකියි.
@tharanganakasthuri2474
@tharanganakasthuri2474 Жыл бұрын
DP EDUCATION එකෙන් කවුරු මොනවා කීවා ත් IT , AI සම්බන්ධයෙන් කරන වැඩ අගය කල යුතුය . පුතා ගෙ කාතාවට 😢 😢 😢 😢😢අවා . සමහර තරුණ අයටත් , වැඩිමහල් අයටත් ආදර්ශයක් . පුතාට 🙏🙏🙏
@isuwa286
@isuwa286 Жыл бұрын
මේ වගේ කොල්ලො තමා ඉස්සරහට ඕනි.ඇත්තටම මාර වැඩ්ඩෙක් මේ වයසට.තව මේ වගේ හැංගිච්ච පොඩි උන් කොච්චර ඇත්ද ලංකාවෙ. මේවා රටට ලෝකෙට පෙන්නලා දකින අයටත් මාරම motivation එකක් දෙන එක වටිනවා.. ♥️♥️
@hansika5852
@hansika5852 Жыл бұрын
Aththatama 🙏
@gangahansamali9480
@gangahansamali9480 Жыл бұрын
හරිම සතුටුයි පුතේ. ගුරුවරුන්ට ගහන ලමයි අතරේ ඔයා උතුම් දරුවෙක් ඔයා.
@lahiruprasad9926
@lahiruprasad9926 Жыл бұрын
මෙවැනි බෝසත් දරුවෙක් රටට බිහිකල දෙමව්පියන්ටත් පිං ,පුතාට බුදු සරණයි !
@adushankaud
@adushankaud Жыл бұрын
කොහොම වුනත් හොද පුතෙක්. පුතාට ඉදිරියට යන්න ශක්තිය දයිර්ය ලැබේවා. එසේම දම්මික පෙරේරා මහතාට බොහෝම පින් මේ දරුවන් වෙනුවෙන් මෙහෙම වැඩසටහනක් පවත්වන එක ගැන ❤❤
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ ලෝකේ ඉහලටම යන දරුවෙක් . පුලුවන් තරම් අැතිඅය මෙයාට උදවුකරලා මෙයාව ලොකු විද්‍යඤ්ඤයෙක් කරවන්න..
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
රත්නපුරේ කලවානේ අගනා මැණිකක්...පුතාට සුභම සුභ අනාගතයක් ,උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ...සමන්දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
@ayodyaindumini2716
@ayodyaindumini2716 Жыл бұрын
මල්ලි ඔයා අපි හැමෝටම ආදර්ශයක්.ජීවිතයේ කොච්චර බාධක ආවත් ඔයාගෙ හීන ඔක්කොම ජය ගෙන ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියලා පාර්ථනා කරනවා. ❤️ඔයාට සුබ අනාගතයක්❤️
@dissanayakekanthi8181
@dissanayakekanthi8181 Жыл бұрын
පුතා ඔයාට ජයෙන් ජයම වේවා ❤❤❤ රත්තරං පුතෙක් ඔයා .ඔයාගෙ ඇස් වලින් කදුලූ එනකොට බලන අපිටත් ඇඩෙනවා.ඔයාගෙ සියලුම බලාපොරොත්තු ඉටුවේවා ❤
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 Жыл бұрын
ඇසට කදුළු ආවා පුතේ,ආදර්ශමත් දරුවෙක්,පුතේ ඔයාට සම්මා සම්බුදු සරණයි.
@dilstorm8568
@dilstorm8568 Жыл бұрын
ටයි කෝට් දාගෙන ලෝකෙ දැකලා පුටුවලට එන්න සුදුසුම අය පුතාලා වගේ අය. මේ උතුම් විශ්ව ශක්තිය ඒ තැනට පුතාව ගේන්න අනිවාරෙන් උදව් වේවා🙏❤ ... සංවේදී හදවත් අතින් කවදාවත් ඊට පහලින් ඉන්න කිසි කෙනෙක් පෑගෙන් නෑ ඒ නිසා පුතා ඔයා අනිවාරෙන්ම උඩටම එන්න ඕනි. ඔයලා වගේ අය තමා මේ රටට ඕනි. ජයවේවා....❤
@nadunchandimal2015
@nadunchandimal2015 Жыл бұрын
රටට වටින චරිතයක්....❤ සදා ජය පොඩ්ඩෝ..🙏❤️
@anukiakithmi7267
@anukiakithmi7267 Жыл бұрын
අනේ බුදුසරණයි පුතේ..හිතන පතන හැමදේම පුතාට කිසිම කරදරයක් නැතුව ලැබෙන්න ඕනි.කවද හරි හොද තැනකට එනවා නියතයි.හරිම සතුටුයි පුතාව දැකපු එකත්.අපිත් හරි වාසනාවන්තයි මේක දකින්න.මේ වගේ වාසනාවන්ත ද්‍යිරියවන්ත දරුවෙක් ලැබූ දෙමාපියන් හරිම වාසනාවන්තයි.දරුවව රැකගන්න.❤
@hasunsuranga
@hasunsuranga Жыл бұрын
දම්මික පෙරෙරා මහාතාට බොහොම පින්. අපේ රටේ දරුවන්ට මේ දැනුම ලබා දෙනවට
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
නියම කොල්ලෙක් ..මේ වගේ දරුවෝ තමයි මේ රටට ඕනී ❤️😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මගේ ඇස් දෙකේ කදුලු නවතා ගන්න බැරි විය.මෙවැනී වටිනා දරු පැටව් රැක ගත යුතුයී .ඉගනීම දගේම ,දෙමාපියන් ගැන හිතන මෙහෙම පොඩි දරුවෙක් මා මීට පෙර දැකලා නැත.පුතේ ඔයාගේ දෙමාපියන් දෙදෙනා ගොඩාක් වාසනාවන්තයී ,ඔබ වැනී දරු වෙක් ලබන්න.බුදු සරනින් මගේ පුතාගේ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා .ඔබ මේ හෙල දෙරණට මිල කල නොහැකි "මාණීකයක්"❤❤❤❤❤❤
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 62 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 13 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 40 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 13 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 62 МЛН