No video

හඳට ගිහින් ආවට පස්සෙ නීල් ආම්ස්ට්‍රෝං මට ලියුමක් එව්වා

  Рет қаралды 137,008

Harindra Jayalal

Harindra Jayalal

3 жыл бұрын

ඇත්ත පැත්ත| තාරකා විද්‍යාඥ ,අභ්‍යවකාශ විද්‍යා ගවේශක අනුර සී පෙරේරා මහතා
Eththa Peththa| Anura C.Perera -Sri Lnkan Astronomer and Science Writer
#nasa#astronomy#astrology#eththa_peththa#

Пікірлер: 520
@HarindraJayalal
@HarindraJayalal 3 жыл бұрын
අපේ රටේ පුරවැසිභාවය ලබාගෙන සිටි , සන්නිවේදන තාක්ෂණයේ මහා ප්‍රාඥයා ආතර් සී ක්ලාක් මහතාගෙන් අපි වැඩක් ගත්තේ නැත. අඟහරු ලොවේ පැහැදිලි ඡායාරූප ගැනීමේ තාක්ෂණය හඳුන්වා දුන් නාසා විද්‍යාඥ සරත් ගුණපාල මහතාගෙන් අපි රටක් ලෙස තවමත් වැඩක් ගෙන නැත.මුල්ම හඳ ගමනෙන් රැගෙන ආ පාෂාණ පරීක්ෂා කිරීමේ නාසා කමිටුවේ මුල් පුටුව හෙබවූ සිරිල් පොන්නම්පෙරුම මහතාගෙන් අප රට ලබාගත් සේවය කුමක්ද? තවත් උදාහරණ ඕනෑතරම් දැක්විය හැකිය. රටෙන් වැඩක් නොගන්නා විට ඔවුහු අඩුම තරමින් වෙනත් දියුණු රටකට ගොස් ලොවට වැඩක් කළහ. ඇතැමුන් තවමත් ඒ මෙහෙවර සිදුකරති. ප්‍රවීණ තාරකා විද්‍යා ගවේෂක සහ ලේඛක අනුර සී පෙරේරා මහතාගේ කතාවත් අපේ රටේ උගතුන්ට අත්වන ඛේදනීය ඉරණමට තවත් උදාහරණයකි. නාසා ආයතනයට සම්බන්ධ වී අධ්‍යාපනය ලබන්නට එතුමාට හැටේ දශකයේදී ආරාධනා ලැබුණත් ආර්ථික අපහසුතා නිසා ඒ අවස්ථාව මගහැරේ. පසුව බ්‍රිතාන්‍යයේ රාජකීය තාරකා විද්‍යා සංගමයෙන් උසස් අධ්‍යාපනය ලැබ එහි සාමාජිකත්වයද එතුමා ලබාගන්නේ ස්වෝත්සාහයෙනි. තාරකා විද්‍යාව පිළිබඳ අපේ පාසැල් විෂය මාලාවට පාඩමක් එක්වන්නේ එතුමාගේ මැදිහත්වීමෙනි. අපේ රටේ පළමු අභ්‍යවකාශ විද්‍යා ප්‍රදර්ශනය පවත්වන්නේත් එතුමාගේ මූලිකත්වයෙනි. තාරකා විද්‍යාව පිළිබඳ මෙරට් වැඩිම පොත් ගණන එතුමා සතුවේ. හඳට ගිය පළමු මිනිසා නීල් ආම්ස්ට්‍රෝංගෙන් පවා එතුමා පැසසුම් ලබයි. එහෙත් අවාසනාවක මහත..මේ වනතුරුත් මේ රටෙන් හෝ රට කර වූ කිසිදු රජයකින් එතුමාට ලැබුණු කිසිදු සහයක් හෝ ඇගයීමක් නොමැත..තමා ස්වෝත්සාහයෙන් සහ උනන්දුවෙන් හැදෑරූ තාරකා විද්‍යා ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායමෙන් ජීවිකාව සරිකර ගත් නොහැකි නිසාම එතුමා ජීවන ආදායම් මාර්ගය ලෙස තෝරාගන්නේ මුද්‍රණ කර්මාන්තයයි. එහෙත් එතුමා වෙනත් රටක ඉපදුණේ වීනම් මේ කතාව මීට වඩා සුබවාදීව කියන්නට ඉඩ තිබුණි. හරින්ද්‍ර ජයලාල්
@anushka6517
@anushka6517 3 жыл бұрын
කවුරු කොහොම කිව්වත් මම නම් හිතන්නේ ලංකාවෙ ඉපදෙනවා කියන්නේ ජිවිතේ වාසනාව සියයට පනහක්ම නැති වෙනවා.
@suditharangana1994
@suditharangana1994 3 жыл бұрын
Pinwath bumeyak harakun wisin palanaya karai
@malidelana8396
@malidelana8396 3 жыл бұрын
අපේ රටේ ඉන්න නායකයොත් උන්නු නායකයො අඩුම තමරමෙ මෙතුමා ගැන දන්නවද දන්නෙත් නෑ .. ඔබතුමා හදුන්නල දෙනකල්.. මේ වගේ දක්ෂයොනම් කොයිතරම් කිසිවක් කර කියා ගන්න බැරුව අසරන වෙලා ඇද්ද අපේ රටේ.. වාසනාවට අර මේඝ පුතා පිටරට ක ඉපදුනේ..
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Ane athanamai danagaththa adai
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Ture story Sometime we're worry born in sriLanka But we're love my country
@madhawapremaratne769
@madhawapremaratne769 3 жыл бұрын
අනුර සී. පෙරේරා මහතාට දීර්ඝායු වේවා!❤️❤️❤️❤️
@dharmanevanhella4276
@dharmanevanhella4276 3 жыл бұрын
වටිනා සාකච්ඡාවක්
@jdesilva1310
@jdesilva1310 3 жыл бұрын
මේ මහත්මයාට ඒ කාලේ මේ සම්බන්දව වැඩිදුර ඉගෙනගන්න වෙන රටකට යන්න තිබුනා නම් අද නාසා ආයතනයේ නම ගිය පුද්ගලයෙක් වෙන්න තිබුනා..
@shanitvhd5369
@shanitvhd5369 3 жыл бұрын
ලංකාවේ මෙම අය ඉන්නවා කියලා දැනගත්තාම අඩම්බරයි.ලංකාවේ ඉන්න වටිනා චරිත ගෙනාවට ස්තුතී 🙏🏽🙏🏽🙏🏽
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
මෙවැනි වියතුන් හදුන්වා දීම ඔබ තුමාට ස්තුතියි 🌹🌹🌹
@samatharu
@samatharu 3 жыл бұрын
අනුර සී පෙරේරා මහතා + විදුසර. ❤
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
අනුර ශ්‍රී මහත්තයට දීර්ගායු වේවා. අපේ රටේ වටිනා මිනිස්සු
@monarayathra
@monarayathra 3 жыл бұрын
මෙතුමාගේ පොත් අපි පොඩි කාලේ ඉදන් බැලුවා....මෙතුමා නිසා තමයි අපිට තාරකා විද්‍යාව ගැන ආසා හිතුනේ...!!!
@meriyanfernando2943
@meriyanfernando2943 3 жыл бұрын
බොහොම පිං මේ වැනි දේ අපට දැනගන්වට සැලැස්වීම ආනන්ද මහතාටත් අපේ හදවතින්ම ගරැ කරමි.🙏🤲
@randipro
@randipro 3 жыл бұрын
ඔබගේ විද්‍යා විනෝදය පොත මා පුන්චි කාලෙ බලපු පොතක්. ඒකෙ තිබ්බ පර්‍යේශන ගොඩක් ගෙදරදි උත්සාහ කලා.. ඔහොම ස්තුති... ඔබට. ආයුබෝවේවා...
@vadagathlatapata
@vadagathlatapata 3 жыл бұрын
මම ඉස්කොලේ යනකාලෙ 70 දසකයේ මුල "මිහිර" ළමා අධ්‍යාපනික පුවත්පතට මෙතුමා විද්‍යා ලිපි ලිව්වා මම හරිම ආශාවෙන් කියෙව්වා. අනුර මහතාණනී, ඔබට ජේසු පිහිටයි !
@user-wl3jb6lf2c
@user-wl3jb6lf2c 3 жыл бұрын
සෙනුර පුතාට ගොඩක් වැදගත් වෙයි මේ වැඩසටහන ❤
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
Title එක දැක්කම .. වැඩ ටික පැත්තකට . දාල.. මේක.. බලන්න. ගත්ත...very interesting conversation . ස්තුති හරේන්ද්‍ර. මල්ලි.
@roshanperera9773
@roshanperera9773 3 жыл бұрын
අනුර සී. පෙරේරා ගේ විද්‍යා විනෝදය පොත් පෙළ තවමත් මතකයි. තාරකා විද්‍යා පොත් අන්තර්ජාලය නොතිබූ එම කාලයේ අපගේ දැනුම පුළුල් කලා. බොහොම ස්තූතියි මහත්මයානෙනි.
@luckyscc
@luckyscc 3 жыл бұрын
සියලු දේ අනිත්‍ය නමුත් මෙය සමාජගත කිරීම ඉතා වැදගත්
@tamaratamara2379
@tamaratamara2379 3 жыл бұрын
අනුර සී පෙරේරා මහතාගැන රටට ලොකු ආඩම්බරයක් 🤗🤗 දීර්ඝායු වේවා 🤲🤲
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
"2021" සුබ නව වසරක් වේවා ,,හරේන්ද්‍ර මහත්මයාටත් අනුර මහත්මයාටත් ,,තෙරුවන් සරණයි ,,ගොඩක් වටිනා වීඩියෝ එකක් ,,👌👌🙏🙏
@ruwiniprabodani3239
@ruwiniprabodani3239 3 жыл бұрын
විද්‍යාව...කියවන්න, හොයන්න, බලන්න අද දරුවො උනන්දු නෑ...උනන්දු අයට පහසුකම් මදි.... පුස් හිස් තුලින් දරුවන් යන්ත්‍ර කරන දෙමව්පියෝ දරුවන්ට නොදන්න පුදුමාකාර චරිත හොයල දෙනවනම් හොදම තැනක් මේ....👍👍👍
@ruwiniprabodani3239
@ruwiniprabodani3239 3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- online ඉගන ගන්න phone වල signal නැතුව කදු,ගල් උඩ නගින වතුර ටැංකි උඩ නගින,පෝන් කෝල් එකක් ගන්න බැරිව රූස්ස ගස් උඩ බඩගාන පිරිසකුත් ඉන්නව යාලුවා.... මේ ලංකාව...ඇමරිකාව නෙවෙයි...
@sirilee139
@sirilee139 3 жыл бұрын
අපේ රටෙි ඉන්න තවත් වැදගත් ;ගරැකලයුතු චරිතයක්. හරේන්දු මහත්මයාට ස්තුතියි.තෙරැවන් සරනයි.
@AKKUM.MALL1
@AKKUM.MALL1 3 жыл бұрын
කමෙන්ට් නොකලට ඔබතුමාගේ වැඩසටහන් හැම එකම නරඹනවා මම
@bhanukadasanayaka3457
@bhanukadasanayaka3457 3 жыл бұрын
Dn oya krla thiyenne comment😂
@AKKUM.MALL1
@AKKUM.MALL1 3 жыл бұрын
@@bhanukadasanayaka3457 😁
@thereisnoachievementwithou7848
@thereisnoachievementwithou7848 3 жыл бұрын
මම නං කමෙන්ට් කරන්නෙත් නෑ බලන්නෙත් නෑ🤣
@AKKUM.MALL1
@AKKUM.MALL1 3 жыл бұрын
@@thereisnoachievementwithou7848 🤔😁😁😁😁
@sunethradissanayake725
@sunethradissanayake725 3 жыл бұрын
අනුර සි පෙරෙරා මහතා සිනහව පිරුණු ඉතා සුන්දර මිනිසෙකි
@nalijay2849
@nalijay2849 3 жыл бұрын
අනේ මම හරිම ආසයි අභ්‍යාවකාශ විද්‍යාවට. මේක නම් ගොඩාක් ආසාවෙන් අහන්නේ. හරිම ආඩම්බරයි . ❤️👌 පෙරේරා මහතාටත් ඔබතුමාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා !! තෙරුවණ් සරණයි !! 🙏❤️
@rotelco1
@rotelco1 3 жыл бұрын
මෙතුමාගේ විද්‍යා පරීක්ෂණ පොත් ඉතාමත් උපකාරී වුනා , විද්‍යා දැනුමට. ඔබට ස්තුතියි , අනුර සී පෙරේරා මහාතාණෙනි
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 3 жыл бұрын
අපේ රටේ දේශපාලඤයන්ට ඕනෑ එයාලාට හරි හම්බ කරගන්න විතරයි රටට ආදරයක් ගෞරවයක් ගැන හිතන අය කොහෙද පාර්ලිමේන්තුවේ ඉන්නෙ ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 3 жыл бұрын
ඇත්තටම හරිම දුකයි ...අප රටේ තත්ත්වය ගැන...එතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ...මහත්මා ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....එතුමා කියනකොට ඉස්සර ඉස්සර කාලේ ගැන...මමත් හිතින් ඒ අවධියට ගියා ..හැම ගෙදරකම වගේ කුප්පි ලාම්පු තිබුණි..මට මතකයි අපේ ගෙදර විතරයි පැට්‍රෝල් මැච් එකක් තිබුනේ ...තාත්තගෙ අතේ එල්ලිලා රෑට අහස දිහා බලාගෙන ..අපි තොරතුරු අහන හැටි ...ඇත්තට රාත්‍රියේ හරිම කරුවලයි ..එක එක හැඩයට තාරකා පිහිටලා තිබුණා .......අතීතය මතක් වෙනකොටත් දුකයි ...සෞදි අරාබියේ සිට
@user-ih2xs4mk6t
@user-ih2xs4mk6t 3 жыл бұрын
අපේ ආදි ශිෂ්‍ය සිරි ලකට උදාර පුරුෂයෙක් සේම දරු පරපුරට ආදර්ශ ඔබතුමා වැනි චරිත නැවත පණ උගන්වමු. ජීවිතයේ හරි මග පෙන්වීම යටතේ ගත කල ඔබට චිර ජීවනය ලැබෙනවා!!!තෙරුවන් සරණයි දෙවි රැකවරණ යී. ආචාර්ය ජයන්ත පතිරණ මුලු හදින්ම සුභ නව වසරක් වේවා යැයි පතමි.
@hirunibhagya6314
@hirunibhagya6314 3 жыл бұрын
කොයිතරම් වටින මහත්මයෙක්ද.. එතුමා සතු දැණුම ...හරිම සතුටක් දැනුනා ඔහු සතු දැණුම අප සමග බෙදාගැනීම පිලිබඳ .ස්තූතියි ...හරේන්ද්‍ර ජයලාල් අයියාට.
@puttalamjmo1832
@puttalamjmo1832 3 жыл бұрын
හරිම නිහතමානි විද්‍යාඥවරයෙක්...හිනාවුන ගමන් ඉන්නේ. ගරු මහත්මයාණෙනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
ඔබතුමාට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ..🙏🙏🙏🙏
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 3 жыл бұрын
.
@videoproguru1015
@videoproguru1015 3 жыл бұрын
හිතට පුදුම කලකීරීමක් එන්නේ මේ රට ගැන. මේ වගේ ලොවක් වටින මිනිසුන් කලකිරීමට පත් කිරීමම මේ රටට සාපයක්. අනුර මහතානෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා. හරින්ද්‍ර ඔබට පිං මේ වටින මිනිසුන්ව ආවර්ජනය කිරීමට.
@nadimadinadi8641
@nadimadinadi8641 3 жыл бұрын
හරිම ආඩම්බරයි මගේ රටට ඔබතුමා ,💪 නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 💪❤️👈 බුදුසරණයි 🙏🙏
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
අනුර සී පෙරේරා විශිෂ්ට පුද්ගලයන්
@rupasiriperera5526
@rupasiriperera5526 3 жыл бұрын
අනුර සී පෙරේරා මහතාට රුසියාවේ දැනට වසන රූපසිරි පෙරේරාගෙන් සුබපැතුම්! ඔබතුමාට නිරෝගි සුව දිගාසිරි ලැබේවා!!
@arshaadfouzin627
@arshaadfouzin627 3 жыл бұрын
උගත් බුද්ධිමත් ඒවගේම සුන්දර මිනිසෙක්. හරේන්ද්‍ර tks a Lot.
@geethgeeth6805
@geethgeeth6805 3 жыл бұрын
අනාගත පරපුරේ අපට මෙවෙනි ගෞරවනීය පුද්ගලයන් හදුන්වාදීම පිළිබදව හරේන්ද්‍ර ජයලාල් මහතාණනි... ඔබටත් අපේ ගෞරවය... 🙏🙏🙏
@diyathdinuwara6662
@diyathdinuwara6662 3 жыл бұрын
මොන තරම් වටින මිනිස්සුද 🤗❤️ බොහොම පිo හරේන්දා අයියෙ මෙවැනි කාලෙක මේ වගේ වැඩසටහන් කරන එකට..හරිම ආඩම්බරයි..❤️🇱🇰
@rajanganesobhithathero8208
@rajanganesobhithathero8208 3 жыл бұрын
තෙරුවන් සරණයි හරේන්ද්‍ර මහත්මයා බොහෝම වැදගත් වැඩසටහන් ඔබ තුමා සිදුකරන්නේ . ඔබ තුමාට තව තවත් මෙවැනි වැඩසටහන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා , තෙරුවන් සරණයි....!!!
@indianoffic618
@indianoffic618 3 жыл бұрын
දලදා සමීදු පීහීටයි අයියේ දීර්ඝායුෂ ලැබේවා
@annetjayasinghe1796
@annetjayasinghe1796 3 жыл бұрын
හරිම සතුටක් දැනුනා මේ කතාවට ..
@indukulathunga3890
@indukulathunga3890 3 жыл бұрын
ඇයි දෙයියනේ මේ වගේ දෙයක් අගය කරන්න බැරි අපේ ලංකාවේ මනුස්සයන්ට , මේවගේ දෙයක් අන්ලයික් කරන මනුස්සයෝ මහ කුහක, කුරුරිහිත් ඇති මනුස්සයෝ ,,,අපිට මේවා ගොඩාක් වටිනවා Thank you bro , Harindra
@sanjayamadhushanka1645
@sanjayamadhushanka1645 3 жыл бұрын
මෙහෙම වටින මිනිස්සු ලංකාව ඉන්න එක ගැනසතුටුයි.ආඩම්බරයක් .අභ්‍යවකාශ විද්‍යාව ,තාරකා විද්‍යාව නම් ඉතින් ආසම එකක්❤️❤️❤️❤️
@kaushibhagya823
@kaushibhagya823 3 жыл бұрын
අපේ රටේ හොද දේවල් වලට තැනක් ඇත්තෙම නෑ. U tube එකේ මෙවැනි දේවල් බලන්නේ සීමිත ප්‍රමානයයි. මේ දේවල් රූපවාහිනී මගින් ඉදිරිපත් කරා නම් රටේ අනාගත පරපුරේ පහත් රසවින්දනය අඩු වෙලා යන්න තිබුනා. අවාසනාවට එහෙම වෙන එකක් නෑ. 😒 ස්තූති හරින්ද්‍ර ජයලාල් මහත්මාට. උනන්දුව ඇති මිනිසුන්ට හරි මෙවැනි නොදන්නා දේ දැනුවත් කරනවාට. 🙏
@SandeepaLakshan
@SandeepaLakshan 3 жыл бұрын
😍
@damithmusic9050
@damithmusic9050 3 жыл бұрын
kzbin.info/aero/PLbnR8MEb2RL2-DLpCp0ya65WKH6quW4yO ❤️ ලන්කාවේ හොදම ප්ලේ ලිස්ට් එක ඔයාලත් බලන්න එන්න..😍😍😍
@rohinifernando2459
@rohinifernando2459 3 жыл бұрын
උගත් කමත් එක්කම දකින සීදේවී පෙනුම
@shashii02
@shashii02 3 жыл бұрын
ඇත්තටම ලංකාවේ විතරයි මෙහෙම. ලංකාවේ අලුත් විදිහට හිතලා අලුත් දේවල් හොයාගෙන ලෝකෙ ඉස්සරහට යන්න පුළුවන් මිනිස්සු හිටියාට සල්ලි නැත්නම් එයාලට රජය උදවු කරන්නේ නෑ. ඒක තමයි ලංකාවට එදා ඉඳන්ම තාමත් හෙටත් *සංවර්ධනය වෙමින් පවතින රටක්* ලෙස හදුන්වන්න වෙලා තියෙන්නේ 🥺😥
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
එහෙම කියන්න එපා , අපි වගේ දුප්පත් රටවල් ඉද්දී තමයි , ජපානය , USA, China , වගේ රටවල් දියුණු වෙන්නෙ එතකොට , හැම රටක්ම දියුණු උනහම , අර දියුණු රටවල් වලට මොකද වෙන්නේ? ආත්මාර්ථකාමී වෙන්න එපා ⁉️😌
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
මේ දවස් වල අභ්‍යාවකාශ ,තාරකා විද්‍යාඥයන් පිලිබද වීඩියෝ තමයි කරන්නේ .නියමයි.👍👌👌👌👌👍👍👍👍👍👍
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 3 жыл бұрын
Koti koti watinawa.siridamma la gena vidio krnwata wada
@nicacyren2661
@nicacyren2661 3 жыл бұрын
Ai naralada
@nicacyren2661
@nicacyren2661 3 жыл бұрын
@@pramilawarnasuriya123 ahemada asaa
@pksoysa
@pksoysa 3 жыл бұрын
ඇත්තටම මමත් පාසැල් කාලයේ ඔය විද්‍යා විනොදය පොත කියවලා තියේනවා... පාසැලේ පුස්තකාලයේන් වරුන් වර මේම පොත රැගේන එකේතියේන දේවල් අත් හාදාතියේනවා මාර ආසාවේන් අදවගෙ මතකයි
@nishanthiivonfernando9062
@nishanthiivonfernando9062 3 жыл бұрын
මේ මහත්මයව දැක ගන්න ලැබීම සතුටුයි කතාව ගොඩාක් වටිනව
@ColomboCeylon
@ColomboCeylon 3 жыл бұрын
Hat's off Sir. තෙරුවන් සරණයි. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ඔබතුමා ජාතික සම්පතක්.
@bandara.s7433
@bandara.s7433 3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි හරෙන්ද්‍ර මහත්මයෝ, මගේ පාසල් කාලයේ ඔහුගේ විද්‍යා පොත් ඉතාම ආසාවෙන් කියෙව්වා අප බොහොම දැනුමක් ලබා ගත්තා ඇත්තටම මම එතුමන්ව දැක්කේ අදයි දීර්ඝායුෂ මහතාණෙනි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා නව වසරේ🙏🌻💐❤️
@ie191
@ie191 3 жыл бұрын
ඔබතුමා අපේ රටට සම්පතක්..... තෙරුවන්සරණයි ඔබතුමාට....🌹
@user-wl3jb6lf2c
@user-wl3jb6lf2c 3 жыл бұрын
කම්මැලි නැතිව බලන්න අහන්න පුළුවන් චැනල් එකක් තමයි 😍
@dhanushkasandakelum3533
@dhanushkasandakelum3533 3 жыл бұрын
ඒත් දුක හිතෙනව නේද නිදුකි 🥰
@bandaramallawa1135
@bandaramallawa1135 3 жыл бұрын
හරීද්‍ර මහත්තයෝ ,මම මෙතුමා හමුවීම ගැන ගොඩක් සතුටු වෙනවා.ලගකදී පලකරපු දරුවන්ගේ වීඩියෝ එක දාපු වෙලාවෙත් මම මෙතුමා ගැන දැන්වීමක් කලා.තාරකා විද්‍යාව ගැන දැනුම් සම්භාරයක් තියන මෙතුමාගේ දැනුම ඒ දරුවන්ට ලබාදීමට කටයුතු කරන්න .පුගලිකව දන්නාඅදුරන මෙතුමා බොහොම නිරහන්කාර කරුනාවන්ත සමාජශීලි මහත්මයෙක් .ඔබතුමාටත් බොහොමත්ම ස්තූතියි එතුමාගේ දැනුමගැන විස්තරයක් සමාජගත කිරීම ගැන .අනුර මහත්තයාට දීර්ඝායුස ප්‍රාර්තනා කරනව .ඔබදෙපලටම තුනුරුවන්ගෙම සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි .යහපතක්ම වේවා .
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
හරිම වැදගත් අර්ථවත් සාකච්චාවක් . වටිනා කම කියලා නිම කරන්න බෙහා ඔබ‍ට ස්තුතියි mr හරින්ද්‍ර මේ වගේ දරුවන්ට නුවන පාදන වැඩසටහන් ගෙන එනවට බුදුසරණයි ඔබ‍ට
@dinushabandu3996
@dinushabandu3996 3 жыл бұрын
සුපිරි මිනිස්සු 👍👍.. බුදු දහම නිසා බුද්ධිමත් මිනිස්සු ලංකාවේ බිහි වුනා . නැති නම් මේ අපි යක්කු බොලවු කියන මෝඩ ගොං යක්කු තමයි මේ බිමේ පිනුම් ගහන්නේ . 😂
@dinushabandu3996
@dinushabandu3996 3 жыл бұрын
@Nisal Kumudhitha ඔව් මම රාවණා මිත්‍යාව මිනිස්සුන්ට පෙන්නලා තියෙන්නේ . දැන් ඔය රාවණා පුම්බලා මිනිස්සු රවටන චැනල් කරන එවුන් මගේ comment's හයිඩ් කරනවා කරකියාගන්න දෙයක් නැති නිසා . මොකද මම අහන ප්‍රශ්න එක්ක උත්තර දෙන්න උන්ට බැහැ . අනිවාර්යයෙන්ම රාවණා කියන්නේ ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් බුදු දහම වනසන්න නිර්මාණය කල මනඃකල්පිත චරිතයක් විතරයි . ඒක ලංකාවේ ප්‍රමෝට් කරන්නේ මහායාන ආගම හින්දු ජෛන නිගන්ඨ ආගම් ප්‍රමෝට් කරන පරයෝ සෙට් එක ..
@tamaratamara2379
@tamaratamara2379 3 жыл бұрын
කෝ බලන්න Harindar ව ගඟනගාමියෙක් වගේ පේන කස්ටිය 😀😀😀
@user-ih2xs4mk6t
@user-ih2xs4mk6t 3 жыл бұрын
We are proud of noble sons like Anura C. PERERA. "PUJACHA PUJANIANAM ETHAM MANGALA MUTHTHAMAM".Thanks Harindra for your inspiring efforts. Best wishes from Dr.Jayantha with colleagues from oxford university Team.
@AKKUM.MALL1
@AKKUM.MALL1 3 жыл бұрын
අපේ රටේ අලුත් දෙයක් හොයා ගත්තොත් ඌට කියන්නේ පිස්සා කියලා
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
Ma rata modayo wadi eki a
@chandanidevika4260
@chandanidevika4260 3 жыл бұрын
අනුර ශ්‍රී පෙරේරා මහතාට දීර්ඝ ආයුෂ ලැබේවා.. තෙරුවන් සරණයි.❤ 🙏🌺🙏🌺🙏
@malidelana8396
@malidelana8396 3 жыл бұрын
අනුර පෙරේරා මහතානෙනි ඔබ හරි නිහතමානි නිරහංකාර මහත්මයෙක් හිනාමුසු මුහුනින් ඔබේ කතාව කරද්දි ඇත්තටම මට මගේ රටේ පාලකයො ගැන කලකිරීමක් වගේම තරහවක් ඇති උනා.. ඔබ වගේ ලෝකයක් වටින මැණිකක් නිකන්ම හංගල තියන්න තරම් මේ රටේ පාලකයො නීච උනානෙ.. ඉදිරියටත් අපේ රටේ මේ වගේ මැණික් කැට ඔපදමන්න කෙනෙක් නැති වෙයි..ඔබ දෙමපලට තෙරුවන් සරණයි ..
@priyachooty
@priyachooty 3 жыл бұрын
මම මෙතුමාගේ පොත් ආසාවෙන් කියෙව්වා පාසල් කාලේ...තෑගි වලටත් ලැබිලා තිබුණා මට මතකයි
@sadeetv4652
@sadeetv4652 3 жыл бұрын
මේ අයියගේ වැඩසටහන බලන්න ආස මම විතරද 😊😁
@deepaniliyanarachchideepan1559
@deepaniliyanarachchideepan1559 3 жыл бұрын
kzbin.info/www/bejne/gmi7e3edm5t9gKM Aniwa balann
@rotumbasaradahimi
@rotumbasaradahimi 3 жыл бұрын
ලංකාවේ හැකියාවට තැනක් නෑ හොරුන්ට මංකොල්ල කාරයින්ට වංචා දූෂකයන්ට අපතයන්ට මේ තමයි අපේ තෝතැන්නක් වෙලා තියෙන්නේ .
@shehanrathnayake4091
@shehanrathnayake4091 3 жыл бұрын
ඒවගේම ඔය කතාව වැඩකට නැති හාමුදුරුවරුන්ටත් අදාලයි
@rotumbasaradahimi
@rotumbasaradahimi 3 жыл бұрын
@@shehanrathnayake4091 vedak nethi hamuduruvaru kauda.........
@rotumbasaradahimi
@rotumbasaradahimi 3 жыл бұрын
Ada kale biksun vahansela kottasa kepayak ennava ..palamu kattiya..viharasthana araksa karagena minisunge .bana pansukula ..pirith ... athulu dayakainge agamuka uthsava kata yuthu karamin ..thaman vahanselath pin kusala karamavala niratha vemin..bauddayange kata yuthu karamin sitinava
@rotumbasaradahimi
@rotumbasaradahimi 3 жыл бұрын
@@shehanrathnayake4091 anith aya bavana kata yuthu karamin ennava
@rotumbasaradahimi
@rotumbasaradahimi 3 жыл бұрын
@@shehanrathnayake4091 thava aya poth path adi deval liyamin katayuthu karanava
@samindaranasinghe5686
@samindaranasinghe5686 3 жыл бұрын
ඔබතුමා වටින මනුස්සයෙක් බෝහෝම පිං ❤️
@sandeepaniamarasekara9871
@sandeepaniamarasekara9871 3 жыл бұрын
බොහොම වැදගත් සාකච්ඡාවක් .තෙරුවන් සරනයි .
@user-vo9ke5ht5f
@user-vo9ke5ht5f 3 жыл бұрын
හරින්ද්‍ර වැඩසටහනේ අන්තිමේදී මෙතුමාගෙන් මේ රටින් ලැබුණු ඇගයීමක් ගැන අහනවා..මම එතකොටම බැලුවා..ඒ වෙද්දී ඒ කියන්නේ මම මේ ලියන වෙලාවේ ඩිස්ලයික් 13ක් තිබ්බා ඒතරම් කුහකයි,,ඉරිසියයි,,සිංහල නමින් පෙනී ඉන්න කලුසුද්දෝ..තුක් නොදෝමකින්..!
@anushikashayamalee2458
@anushikashayamalee2458 3 жыл бұрын
Hoda වැඩසටහනක් ස්තුතිය harindra .😄
@musicdragonofficial
@musicdragonofficial 3 жыл бұрын
ඉස්සර විදුසර පත්තරේ ගත්ත ගමන් මම කියෙව්වේ මෙතුමාගේ ආටිකල්... පස්සේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මෙතුමගේ පොත් හොයාගෙන කියෙව්වා... ඒ ආපු පන්නරය එහෙම්පිටින්ම නැති වුනා ශිෂ්‍යයත්ව විභාහගය සහ අපොස සා.පෙළ සහ උසස් පෙල නිසා. ළමයිගේ ළමාකාලය කාලකණ්ණි කරනවා ලංකාවේ අධ්‍යාපනයට. මම තවමත් වෛර කරනවා ලංකාවේ අධ්‍යාපනයට. ඒ කාලේ අපිට එහෙම පන්නරයක් ලැබුණ නම් අදත් අපි තැනක...
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
ඔබ දෙදෙනාටම සුබ නව වසරක් වේවා. හරේන්ද්‍ර ඔබ‍ට දීර්ගායු වේවා.
@sunilbasnayake7985
@sunilbasnayake7985 3 жыл бұрын
What a great person Mr. Anura, may you are blessed with Triple Gems. A very valuable discussion. Thanks Harindra for your good effort.
@crishanthaperera3526
@crishanthaperera3526 3 жыл бұрын
මොන තරම් වටිනාකමක් ඇති මිනිසුන් ලංකාවේ ඉන්නවාද?? ඉදලා තියෙනවාද? කෝ මේ අයගේ වටිනාකම? ඔබ ගැන ආඩම්බරයි මහත්තයෝ ... හරෙන්ද්‍ර බෙහෙවින් ස්තුතියි මෙවැනි අය ගැන දැණුවත් කලාට ..🙏☸️✝️
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 3 жыл бұрын
හැමදේටම ඉහළින් තියෙනෙ අධම දේශපාලනේ.. හැම වටිනා පුද්ගලයෙක්ටම වඩා ඉහළින් සිටින්නෙ ගරු සැලකිලි ලබන්නෙ අධම දේශපාලකයො.. හැම දේම පාලනේ කරන්නෙ ඔවුන් රටේ හා අපේ අවාසනාවට.
@sriyanisriyani770
@sriyanisriyani770 3 жыл бұрын
Mali oyage hama wadasatahanak mm. Harima asawen balanne. බුදුසරණයි
@tamaratamara2379
@tamaratamara2379 3 жыл бұрын
බොහෝම අපූරුයි Harindar 👏👏 දැන් අපට ඔබව පෙනෙන්නෙත් අභ්‍යාවකාශ ගඟනගාමියෙක් වගේමයි 👩‍🚀👩‍🚀 නැවත නැවතත් ඔබ මෙවැනි අභ්‍යාවකාශයේ තොරතුරු ගෙන එනතෙක් මග බලා සිටින්නෙමු 😌😌
@dharshanabandara5075
@dharshanabandara5075 3 жыл бұрын
වටින මනුස්සයෙක් , එතුමාට එකක් කියන්න අමතක උනා , දවල් තරැ පෙනවා දැන් අපිට 👉🕴️🙏
@fatimamufeeda3660
@fatimamufeeda3660 3 жыл бұрын
Wonderful discussion. I thoroughly enjoyed this topic. I wish his books will be translated in to English and more. This gentleman should be awarded the highest recognisen. God bless you Sir.
@asithanuwan5988
@asithanuwan5988 3 жыл бұрын
ගොඩක් වැදගත් කතාබහක්
@vernonperera6679
@vernonperera6679 3 жыл бұрын
රටක් වටිනා කෙනෙක් දීර්ඝායුෂ ඔබට,✌️✌️✌️✌️
@inshiraneomihamza9022
@inshiraneomihamza9022 3 жыл бұрын
Harinda jayalal that man is very respectful
@MrAchintha
@MrAchintha 3 жыл бұрын
කන්දේගම මහතා කිව්වට පස්සේ තමයි මෙතුමාගේ නම දන්නේ. අසනීපෙන් ඉන්න බවක් කිව්වා එතුමා... සුවපත් වේවා !
@ravindrasrinath
@ravindrasrinath 3 жыл бұрын
හරීන්ද්‍ර ස්තූතියි ඔබට ....
@harshanasampath1655
@harshanasampath1655 3 жыл бұрын
මේ වගේ හැන්ගුනු ශී්‍රීලාන්කිකයෝ මේ රටේ ලෝකයේ කොපමණ ඇත්ද ඇත්තටම කරුමයක් මේ වගේ රටක ඉපදීමත් 👈
@dilkishiwa6889
@dilkishiwa6889 3 жыл бұрын
සුබ නවවසරක් වේවා දීර්ඝායුස ලැබේවා
@DISHANNAVODYA
@DISHANNAVODYA 3 жыл бұрын
So glad to see interesting and important interviews like this🔥. Best of luck. මෙ වගේ වටින මිනිස්සුන්ට අපෙ රටේ තියන පිලිගැනීම මදි.
@eshanfernando7338
@eshanfernando7338 3 жыл бұрын
මොකා ද බන් මේක අන්ලයික් කරපු අවුන් 🙄 මන් හිතන්නේ මුන් හදට ගිය උන් වෙන්න ඇති 😂
@eshanfernando7338
@eshanfernando7338 3 жыл бұрын
Thank you Harindra Aiyya
@janakasilva9207
@janakasilva9207 3 жыл бұрын
Great Character. Many Thanks Harindra. Television eka tath genna one minissu.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
ලංකාවට ආපු වෙලාවක Dr. සරත් ගුණපාල මහතාවත් සම්බන්ධ කරගෙන වීඩියෝවක් කරන්න පුලුවන් උනොත් මරු.
@mp.s5480
@mp.s5480 3 жыл бұрын
👍
@thuanakbar
@thuanakbar 3 жыл бұрын
Proud of you ,our country Mr, perera ( sir) thank you Mr harendra
@irenohewa6346
@irenohewa6346 3 жыл бұрын
Harendra mahattaya. Me wage kanak lankawe ennwa kiyala ratta adunnala depu ekath loku deyak. Thanks.
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 3 жыл бұрын
මෙවැනි වියතුන්ට අත දෙන්න ඔනෙ නෑ....බුබුලු ක්‍රමේට සන්චාරකයෝ ගෙනල්ලා ලකුනු දා ගත්තාම ඇති 😀😀😀
@bandara.s7433
@bandara.s7433 3 жыл бұрын
බුද්ධිය, නිහතමානිකම, නොනවතින සුන්දර සිනහව ඔහුගේ දැනුමේ ප්‍රභවයයි
@dinushasampath3720
@dinushasampath3720 3 жыл бұрын
ඇත්තටම අගය කළ යුතු උපකාරයක් කළ යුතු උගත් බුද්ධිමත් මහත්මයෙක්
@contentofall.withprevin7899
@contentofall.withprevin7899 3 жыл бұрын
සුද්දා කියන්නේ ස්වභාවධර්මයෙන්ම හොරෙක් මංකොල්ල කාරයෙක් මිනි මරුවෙක්. අද සුද්දා මිනිසූන්ගෙ වටිනාම දෙ වන සිත සොරා අරන් තියෙන්නේ, සොරා ගත්ත එක ක්‍රමයක් තමයි නාසා ආයතනයේ ඉගැන්වීම්. ඒක තමයි අද ආගමික නායකයින් පවා දිව්‍ය ලෝක තියෙන තැන දන්නෙ නැත්තෙ, ස්ථුපය විෂ්ව දැනූමෙ නිර්මාණයක්. ස්ථූපය නිරුපණය වන දෙද අද තෙරුම් ගන්න බැරි සුද්දාගෙ බොරුව නිසා, පහල විඩියෝ නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය නැවතත් සමාජගත කිරීම සඳහා. අපට මනූස්සයා පසූ පස යෑමට නොව ධර්මය පසු පස යැමටයි. kzbin.info/www/bejne/Y6GTaX6Dr6ebmq8
@crishanthaperera3526
@crishanthaperera3526 3 жыл бұрын
රජයවල් බිහි වෙනවා රට කන්න වගේම රටේ ඉන්න අයව වගේම ඉපදෙන දරුවන් ණයකාරයින් කරන්න, අමන පාලකයෝ ඉන්න දූපතක් ලංකාව..
@shavinisha6231
@shavinisha6231 3 жыл бұрын
Oh.... God....I used to read his wonderful books when I was a kid...... nice to see him
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
සුබ නව වසරක් වේවා හරේන්ද්‍ර ජයලාල් අය්යෙ ..♥️♥️♥️♥️
@DSNara
@DSNara 3 жыл бұрын
ආදරනිය මාද්‍ය වෙිදියා නුබයි, 💛🧡💙💜️💚🧡
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
ඇත්තටම මේ කතාව මගෙ ආච්චි අම්ම සීය එහෙම මට කියල තියෙනව .. ඒ සූර්ය ග්‍රහනය වෙලාවෙ. ආච්චි අම්ම ටොයිලෙට් එකට ගිහිල්ලා ඉඳල තියෙන්නේ . ඒ කාලෙ ඉතින් ටොයිලෙට් එක තියෙන්නේ ටිකක් දුරින් නෙ. ආච්චි අම්ම කෑගද්දි සීය ටෝච් එක හොයල ඒ එලියෙන් තමයි ආච්චි අම්මව ගෙට අරන් තියෙන්නේ . හරිම වැදගත් කරුණු ගොඩක් ගෙනහැර දැක්වුවට බොහොම පින් .මේ මහත්මයාට දීර්ගායුෂ ලැබේවා . හරේන්ද්‍ර ජයලාල් මහත්මයාට බොහොම ස්තුති යි. ලැබුවාවු නවවසර දුකක් කරදර යක් නොවන දෙදහස් විසිඑකක් වේවා .තෙරුවන් සරනයි ..
@shereenmaxine8789
@shereenmaxine8789 3 жыл бұрын
it's true so happy to hear from him thank you for doing a good Job
@pasindu7754
@pasindu7754 3 жыл бұрын
සරත් ගුණපාල පිළිබද හැදින් වීමක් ඕන
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 72 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 39 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 72 МЛН