මම ඉපදෙනකොට ලිංගික අවයව දෙකම එක්ක ඉපදුනේ | ඔයාලට අපි වගේ ලමයෙක් ඉපදුනොත් මරණවද?Sakuni maya [Hari Tv]

  Рет қаралды 484,670

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 650
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
ලංකාවේ දැකපු නිර්ව්‍යාජ මාධ්‍ය වේදියෙක් ලහිරු ඔබ., මේ විදිහේ අයට ලංකාව තුල සමාන අයිති වසිකමක් නෑ රැකියාවක් පවා නමුත් සංස්කෘතිය හානිවෙයි කියලා නමුත් එය නොවේ යතාර්ථය මොහුනට ඔහුන්ගේ අයිතිය ලබාදිය යුතුයි.. විදේශ රටවල ඉන්ජිනේරු වරු වෛද්‍ය වරු ගුරුවරු නොයෙක් ක්ෂේත්‍රයන් වල උගත් අය ඉන්නවා.., ඒ සමාජය තුල මම දැකලා තියෙනවා. අවසානයට සියළුම දෙනා මනුෂ්‍යන් ය.., ඒ මනුෂ්‍යත්වය ලොවට පෙන්න ඔබට ස්තුතිය ලහිරු.
@amilakalanas
@amilakalanas 4 жыл бұрын
ඉතාලි පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් ඉන්නවා ද්විලිංගික.
@rekaedirisinha5463
@rekaedirisinha5463 4 жыл бұрын
Ooo
@buddikarajapaksha3960
@buddikarajapaksha3960 4 жыл бұрын
👍👍👍👍
@senurishamalka2079
@senurishamalka2079 4 жыл бұрын
Oba thumiyage pahadili kirimata bohoma stuthi.
@nilanila2076
@nilanila2076 4 жыл бұрын
අඩෝ පොන්නයො ඉන්ටව් කරන්න පිස්සුද අප්පා
@sunsetnature3856
@sunsetnature3856 4 жыл бұрын
කිසිම විදිහකින් කිසිම කෙනෙකුට අපහාස කරන්න එපා .සංසාරේ අපිටත් මෙහෙම වෙන්න ඇති ඉදිරියටත් වෙයි ඒ නිසා යහපත් විදියට සලකන්න හැමෝටම🙏
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
අනිවාර්යයෙන්ම..
@tharidu6792
@tharidu6792 4 жыл бұрын
Sirawatama bro
@huknna339
@huknna339 4 жыл бұрын
True
@suv1437
@suv1437 4 жыл бұрын
එකඟයි.
@SUN-kc9zy
@SUN-kc9zy 4 жыл бұрын
සංසාරේ කියන්නේ මොකක්ද බං. එහෙනම් ඔයාගේ 1st ආත්මේ ඇතිවුනේ කොහොමද?
@theboniyaa1847
@theboniyaa1847 4 жыл бұрын
දැන් මේ කමෙන්ට් වලින් දලා තියන මිනිස්සු ඇත්තටම ඔය කියන විදිහට හිතනවා නම් හොදයි
@mko9734
@mko9734 4 жыл бұрын
අනේද කියන්නෙ...
@chandani9203
@chandani9203 4 жыл бұрын
Sahathika aeththa.
@shashikaweerakoon438
@shashikaweerakoon438 4 жыл бұрын
Eka attha habai godak wita adui
@tharuwa7571
@tharuwa7571 4 жыл бұрын
එක නම් ඇත්ත
@mayashimanodya7326
@mayashimanodya7326 4 жыл бұрын
මොන බොරුද අයියේ .එතනත් ප්‍රෝඩාව.මාත් ඕක කියන්නමයි ආවේ.
@lankaningerman378
@lankaningerman378 4 жыл бұрын
ඕනම මනුස්සයෙක්ට ජාති, ආගම්,කුල,ලිංග භේදය නොතකා මනුස්සයෙක් විදියට සලකන්න පුළුවනි නම් ඔබත් උතුම් මනුෂ්‍ය බව ලැබූ උතුම් මිනිසෙක්. 😊
@rumalsilva7430
@rumalsilva7430 4 жыл бұрын
Oba hari🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
2021 mulinma dekapu lassanama comment eka👌
@suv1437
@suv1437 4 жыл бұрын
100% ප්‍රායෝගික නෑ
@uvinduhasaranga5092
@uvinduhasaranga5092 4 жыл бұрын
Oya hari
@justme-ww8sp
@justme-ww8sp 4 жыл бұрын
අපේ ගෙවල් ලගත් ඉන්නව මෙහෙම කෙනෙක් අපිනම් හරිම ලගින් ආදරෙන් එයාව ආස්‍රය කරනව අපිට එයාව හරිම විස්වාසයි ගමේ අයත් මොකුත්ම කියන්නෙ නැ අපිට නම් එයා සාමාන්‍ය කෙනෙක්
@marlonsampath9352
@marlonsampath9352 4 жыл бұрын
මම වචනයක් කියන්නෙ නැහැ..මෙ දෙවල් අපිට උනොත් මොක්ද්ද වෙන්නෙ..ඔයාට සුබ අනාගතයක් ✌️
@geethanganirajaguru580
@geethanganirajaguru580 4 жыл бұрын
ලහිරු ඔබ මේ සංවාදය මෙහෙයවූ ආකාරය ඉතා වැදගත් සහ විශිෂ්ටයි
@prasadidamgodage2889
@prasadidamgodage2889 4 жыл бұрын
මේ වගේ දැරුවෙක් අපිටත් හිටියොත් ....කියල හිතනවානම් අපහාස කරන එකක් නෑ කවුරුත් මේ අපේම මිනිස්සුන්ට
@nayomiamarasigha9067
@nayomiamarasigha9067 4 жыл бұрын
අපේ වැරදි සිතිවිලි නිවැරදි කරන ලහිරු ඔබට බොහොමත්ම ස්තුතියි. හැම වැඩසටහනක්ම ජීවිතයට අලුත් පාඩමක්. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.
@C424c424
@C424c424 4 жыл бұрын
එයාලත් අපි වගේම ඇට මස් ලේ නහරවලින් උපන් කට්ටිය කියල හිතුවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ ..❤❤❤
@rumalsilva7430
@rumalsilva7430 4 жыл бұрын
🙏😊❤️
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
අන්න ඒකයි 🤘❤️🙏
@shermilafernando875
@shermilafernando875 4 жыл бұрын
kzbin.info/www/bejne/pYaxnGhjht95qNU
@uvinduhasaranga5092
@uvinduhasaranga5092 4 жыл бұрын
Aka attha.ape minissunta aka amathakai
@Sam-os2vn
@Sam-os2vn 4 жыл бұрын
👍👍👌
@vimukthiruchinthaka5490
@vimukthiruchinthaka5490 4 жыл бұрын
සියලු දෙනා මනුෂ්‍යයෝ වෙති.ජීවත් වන ටික කාලයේ අපි හැමෝම ආදරයෙන් ජීවත් වෙමු.❤️❤️❤️❤️❤️🙏
@rumalsilva7430
@rumalsilva7430 4 жыл бұрын
🙏👏🏻❤️
@isharasewwandiherath6776
@isharasewwandiherath6776 4 жыл бұрын
💐💐💐💐💐💐
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
👍👍👍👍👍
@nnnadeeshan.4847
@nnnadeeshan.4847 4 жыл бұрын
Aaththa kathawa❤️❤️❤️❤️👌👌👌
@ahmedsalmani6426
@ahmedsalmani6426 4 жыл бұрын
👍👍
@gerardfernando7056
@gerardfernando7056 4 жыл бұрын
සකුනි ඔයාගේ ඉදිරිපත් කිරීම very well සැලෙන්න එපා ..ජේසු පිහිටයි ඔයාට .ඒවගේම ලහිරු මල්ලිට ගොඩාක් ආදරෙයි ඉදිරිපත් කිරිම ගැන
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
Sakuni බොහොම නිහතමානී නිරහංකාර මහත්මියක් බව හොඳින්ම පෙනෙනවා ගොඩක් දුරට ඇත්ත කතා කරන බව අනිවාර්යයෙන් පෙනෙනවා බුදු දහම අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙන්න ඔබට ජය ලස්සන hetak prarthana කරනවා හදවතින්ම 🙏❤️🌷
@Aanyaperer
@Aanyaperer 3 жыл бұрын
Comments දැක්කම හරිම සතුටුයි. අපේ මිනිස්සු ටිකක් වෙනස් වෙලා කියල හිතෙනව දැන් නම්. මම ඉන්නෙ england වල මෙහෙත් එක්ක බලනකොට නම් ඕක ඒ තරම් ලොකු දෙයක් වගේ අරගෙන කතා කරන්න ඕනෙම නෑ. මොකද මෙහෙ ඉන්න අය මිනිස්සුන්ව මිනිස්සු විදිහට දකිනව හැම වෙලේම. මේ රටවල ඉන්න අය හිතන්නෙ අපි හැමෝම එකයි කියල. තව දෙයක් කියන්නද. මගෙ හොඳම යාලුවෙක් ඉන්නව මට මෙහෙ යුනිවසිටි එකේදි හම්බුනේ එයාව. එයා ට්‍රාන්ස් වුමන් කෙනෙක්. එයා දැන් මෙහෙ ඉන්න london යුනිවසිටි එකේ lecturer කෙනෙක්. ඉතින් මම හිතනව ඒකම හොඳම උදාහරණයක් වේවි කියල. ඔහෙ ඉන්න බහුතරයක් පිරිසට මෙහෙ ගැන තේරුම් ගන්න. මට අද නම් ටිකක් හරි මගෙ රටේ මිනිස්සු ගැන ආඩම්බරයි. මෙච්චර කාලෙයක් නම් කිසිම පැහැදීමක් තිබ්බෙ නෑ ඇත්තටම කිව්වොත්. ඒ නිසාමයි අපි නම් වැඩියෙ ඔහෙටවත් එන්නෙ නැතුව මෙහෙට වෙලා ඉන්නෙ. මේ වගේ රටක ජීවත් වෙන එක හරිම නිදහසක් වචන වලින් කියන්න තේරෙන්නෙ නැති තරම්.😊 කොහොමහරි සිංහලෙන්ම type කලේ. හැමෝගෙම පහසුවට. මිනිස්සුන්ව මිනිස්සු විදිහට දකින්න. මට නම් කියන්න තියෙන්නෙ එච්චරයි. ඒ හොඳටම ඇති. God bless you all😊.
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
ඔය comment මෙතන දැම්මට එලියෙදි ඒ අයට හොද විද්‍යට කතා කරන්නේ නැහැ.ඒ අයට විහිලු කරනවා.බනිනවා.මේ වගේ හොද comment දාන්නේ මේ internet එකේ විතරයි..ඒක මේ සමාජේ හැටි.
@C424c424
@C424c424 4 жыл бұрын
බලපු හොදම වැඩසටහන තමයි තනූජා ජයවර්ධන එක්ක කරපු වැඩසටහන තවත් ඒවගේ කෙනෙක් ගේන්න ලහිරු ..චන්දන සූරියබන්ඩාර කින්ග්ස්ලි රත්නායක වගේ කට්ටියත් ගේන්න
@irahada5961
@irahada5961 4 жыл бұрын
මමත් කිංස්ලි රත්නායක ගැන එක parakuth message කරා .ඔයාට th එකම hithila. හරේන්ද්‍ර ජයලාල් (swarana wahini) ගැනත් මම කිව්වා
@talkwithpathum4383
@talkwithpathum4383 4 жыл бұрын
තිරිසන් මිනිසුනේ සබ්ස්ක්‍රයිබ් නොකර අපහාස කරන්නෙප ඔයා සබ්ස්ක්‍රයිබ් තියාගත්තා කියල මැරෙනකොට ගෙනියන්නෙ නෑනේ සබ්ස්ක්‍රයිබ් කරන්න
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 4 жыл бұрын
@@talkwithpathum4383 😂
@talkwithpathum4383
@talkwithpathum4383 4 жыл бұрын
@@dushmanthalakmal5095 මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියල කිවේ වීඩියෝවක් ගැන ණෙවෙ
@hiranyakeshani2117
@hiranyakeshani2117 4 жыл бұрын
@@dushmanthalakmal5095 😂
@milushapriyadarshanipeduru9594
@milushapriyadarshanipeduru9594 4 жыл бұрын
මේ වගේ තත්වෙකේදී දෙමාපියන්ට ලෝකු කාර්යබාරයක් තියෙනවා. ඒ වගේ දරුවෙක් බලගද්දී ඉපදුන දවසේ ඉදන් ඒ දරුවට ලෝකු සැලකිල්ලක් ලෝකු අවදානමක් දෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවකදී දෙමාපියන් මේ සම්බන්ද දැනුවත් වෙන්න ඕනේ. ඒ සදහා උපදෙස් ලබාගන්න වගේම පතිකාර අවශ්ෂයි. දරුවට බල කිරීමක් නෙවේ ආදරෙන් එයාව වෙනස් කරන්න පුළුවන්. එයා මනසින් මොනා ලිංගයට අයිති උනත් ඉපදෙද්දී එයාට ලැබුන ස්ත්‍රී හෝ පුරුෂ බාවයට අනියුක්ත වෙන එක ඒ පුද්ගලයට තනියම කරන්න අමාරුයි. එකට පවුලෙන් විශේෂයෙන්ම අම්මගෙන් තාත්තාගෙන් උදවු ඕනා. එහෙම උපකාරත් එක්ක ජිවිතේ ජය ගත්ත අයගේ අද්දැකීම් මන් අහලා අහලා තියෙනවා.
@janakaanura6077
@janakaanura6077 4 жыл бұрын
සැබෑ මාධ්‍යවේදියෙකුගේ භූමිකාව ❤
@ashokblog6362
@ashokblog6362 4 жыл бұрын
ඒ කාගේ හෝ පවුලකට මේ වගෙ කෙනෙක් උපදින්න පුළුවන් ඇත්තටම. මනුෂ්‍යයින් විදිහට උපදින අපි මනුෂ්‍යයින් විදිහට මැරිලා යනවා. ජීවත්වන පුංචි කාලෙ මේ වගේ අයත් අපි වගේම මනුෂ්‍යයින් කියල තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති
@JADYapa
@JADYapa 4 жыл бұрын
සකුනි මායාදුන්න හරිම ලස්සන නමක් ඒ වගේම සකුනි ඔයාගේ රූපයත් ගොඩාක් ලස්සනයි.පවු මෙවැනි අයට අපහාස කරන්න හොද නෑ ගෙවා ගන්න බැරි පවක් අපි හැමෝම මනුස්සයෝ. උප්පත්තියෙන් තමයි මේ සෑම දේම ගේන්නේ. ලහිරු මල්ලි ඔයාටත් ගොඩාක් ස්තුතියි. දෙදෙනාටම බුදු සරණයි
@raveeshasathsarani9182
@raveeshasathsarani9182 4 жыл бұрын
ලිංගික සංක්‍රාන්තියට පත් වුණ අයව සමාජයෙන් කොන් කරන්නේ නෑ.🥺❤නමුත් එක කොට්ඨාශයක් ඉන්නවා හරිම පහත් විදිහට හැසිරෙන. එයාලා නිසා තමයි සමාජය වපර ඇසින් බලන්නේ මේ වගේ වැදගත් විදිහට ඉන්න මිනිස්සු දිහාත්. Tiktok බලන අය දන්නවා.😒
@peacefulpsycho5299
@peacefulpsycho5299 4 жыл бұрын
@dimanka Fernando eka thama...wishama lingika kee denek innawada naraka widihata hasirena? Ehemai kiyala kattiya kiyanne naane okkomala ea wage kiyala.. Me wage aya ekkenek naraka widihata hasirunath samahara minissu hamogema pita waradda dannawa.. naraka minissu hama widihakinma innawa.. ekata linga beda, jathi, kula mala naa.. ea wagema honda ayath.. Goda denekta orni thaman asa kenekta adare karala, thaman asa widihata adala, thaman asa eka karagena paduwe jeewath wenna.. social media wala wikara natanna neme..
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
ඔව්.
@tharangagamage2231
@tharangagamage2231 4 жыл бұрын
ස්වභාදහමෙන් දුන්න දේ බාර ගන්න එය ගැටලුවක් ප්‍රශ්නයක් නෙවෙයි
@isuusammani9710
@isuusammani9710 4 жыл бұрын
මන් මේ මිනිස්සුන්ට පුදුම ආදරේයි. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ඇත්ත මුනෙන් ඇත්ත විදිහට තමන් වෙලා ජීවත් වෙන්න කොන්දක් තියෙනවා. ගැණු පිරිමි කියන මිනිස්සුන්ට වඩා කොන්දක්‌ තියෙනවා ඒ මිනිස්සුන්ට😍😘 ප්‍රසිද්ද මාද්‍ය වල මිනිස්සුන්ගේ දේවල් කෙලින් කතා නොකර ගම් වල ඕපාදුප හොයන ගැණු වගේ වැඩ කරද්දී. ලහිරු අයිය කරන වැඩේ නියමයි.😊
@amalkahettiarachchi682
@amalkahettiarachchi682 4 жыл бұрын
මේ මිනිස්සුන්ට අපහාස කරන එකට මම එකහෙලාම විරුද්ධයි...මොකද මේ තත්වෙට එයාලට කරන්න දෙයක් නෑ...උපතින් ආව දෙයක්...ඇයි මේත් මනුස්සයෙක් කියලා හිතන්න බැරි...හොර බොරු කරනව නම්,වංචා කරනව නම්,මිනීමරනවා අන්න ඒවට ගරහන්න...මේ මිනිස්සුන්ට ජීවිතේ එපා කරවන්න එපා අපහාස කරලා...පුදුම පව් වැඩක් ඒක...අමුතු සතෙක් දිහා බලනවා වගේ නෙ මිනිස්සු මේ අය දිහා බලන්නෙ...දියවන්නාවෙ සෙට් එක රටේ තියෙන හැම බලු වැඩේම කරනවා...ඒත් මිනිස්සු උන්ට චියර් කරනවා හුරේ දානවා...කාටවත් කරදරයක් නැතුව තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න හැදුවට මේ අයට එහෙම ඉන්න දෙන්නෙම නෑ නෙ අපේ රටේ මිනිස්සු...every person deserves to be treated as a HUMAN...නමට බෞද්ධයි වුණාට අපේ මිනිස්සුන්ගෙ ආකල්ප හරි පටුයි...
@shermilafernando875
@shermilafernando875 4 жыл бұрын
kzbin.info/www/bejne/pYaxnGhjht95qNU
@teenapeter2883
@teenapeter2883 4 жыл бұрын
@akila ekagai
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
ඔව්..😥
@girlnishi4845
@girlnishi4845 4 жыл бұрын
ලංකාව කොච්චර සුන්දර උනත් වැඩක් නෑ.. මිනිස්සු බහුතරයක් හොද නෑ. අපි අපිම හැදෙමු. කාවවත් වෙනස් කරන්න අපිට බෑ. 😊
@tanglejourney3184
@tanglejourney3184 4 жыл бұрын
Respect.api apima hademu💖👍👌
@Flyinggirl893
@Flyinggirl893 4 жыл бұрын
අනේ භරි අව්‍යාජයි එ කියපු විදිහට “හෑමදාම හැංගි හැංගි ඉන්න බැහැනේ “ 👏 අැත්තටම නම් මේ දේ මෙයාට වෙලා තියෙනනේ අපි එ‍යාට support කරන්න ඹ්න 🤝
@secretlife9440
@secretlife9440 4 жыл бұрын
එයාල කොන් වෙන්න ඕන නෑ. එයාලත් අපි වගේ. එකම වෙනස එයාල නිදහසේ එයාල කැමති දේ බය නැතුව එලිපිට කරනවා. 😍👌
@sandiindi4770
@sandiindi4770 4 жыл бұрын
අද කාට හරි හිනා උනොත් ඊලග බවයට අපි ඒක එකතු කරගන්නේ කියලා තේරුම් අරන් ජීවිත්වෙන එක තමයි හොද. තෙරුවන් සරණයි සියළුම දෙනාටම...
@chathuradesilva3368
@chathuradesilva3368 4 жыл бұрын
හොද program එකක් . හැමෝටම එක වගේ සලකන්න ඕනේ . හැමෝමව තේරුම් ගන්න ඕනේ . ඒක තමයී මනුස්සකම ❤❤❤
@sadu7427
@sadu7427 4 жыл бұрын
ඇත්තමයි මේක බැලුවට පස්සේ මට ආස හිතුන සකුනි මායාදුන්න මහත්මිය එක්ක කතාකරන්න,අබියොග මැදින් ජීවිතේ දිනපු ශක්තිමත් චරිතයක් 👍👍👍👍👍👍👍👍🌷🌷❤
@samindigodakanda4950
@samindigodakanda4950 4 жыл бұрын
හැමෝම මිනිස්සු ...කාගෙවත් පවුද්ගලික දේවල් අපිට අදාල නැ..එනිසා හැමෝමට ආදරෙන් සලකන්න..😍
@rumalsilva7430
@rumalsilva7430 4 жыл бұрын
🙏😊❤️
@suv1437
@suv1437 4 жыл бұрын
ඔයා වැරදී
@nnnadeeshan.4847
@nnnadeeshan.4847 4 жыл бұрын
Aaniwaren👌👌❤️❤️
@samindigodakanda4950
@samindigodakanda4950 4 жыл бұрын
@@nnnadeeshan.4847 💪❤️
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 4 жыл бұрын
මම නං කියන්නෙ මේ වගේ ශාරිරික ආබාධ තියෙන පුද්ගලයෙක් උනාට ලැජ්ජා වෙන්ඩ ඕනේ නැහැ ,,, ලැජ්ජා වෙන්ඩ ඕනේ ගැහැණුන්ගෙ ෆොටෝ දාගෙන ගැහැනුන්ගෙ නම් වලින් එකවුන්ට් හදාගන ඉන්න පොන්න පිරිමින්ට 🖕
@anuradhaperera866
@anuradhaperera866 4 жыл бұрын
කෙලින් කතා කරන කෙනෙක් , ආඩම්බරයි. ස්තූතියි ලහිරු ඔයා කරන මේ වැඩසටහනට 🙏🏿🙏🏿🙏🏿
@chathuip6005
@chathuip6005 4 жыл бұрын
මෙවන් වැඩ සටහන් දිගටම කරන්න සමජය.දැනුවත් විමෙන්.මෙ අයට සදරනයක්.ඉටු වෙවි.මම නම් හිතන්නේ මෙ වගේ වැඩ සටහන් රැපවහිනිය.තුළින් පෙන්වා මිනිසුන් දැනුවත් කර යුතුය ඔහුන්.අමුතු සතුන් වගේ දකින අය අද සමජයේ.බහුතරයක් ඇත ඔහුන් ටත් අනිත් සැම අයටම හිමිවන දෙවල්.හිමි විය යුතුය
@hiruniwimarshana8370
@hiruniwimarshana8370 4 жыл бұрын
කාටවත් අපහාස කරන්න එපා .මෙහෙම මිනිසුන් දැනුවත් කරන එකම ගොඩාක් හොදයි.හැමෝටම ආදරෙන් හොදින් හැමෝම ජීවත් වෙන්නයි අවස්‍ය
@srisudarshansrisudarshan5562
@srisudarshansrisudarshan5562 4 жыл бұрын
Hats off to her father..
@dumindu200
@dumindu200 4 жыл бұрын
මුලින්ම පට්ට ලහිරුගේ ශෝ එක උඩ දලා කතා කරපු උන් අද එකේන්ම ආතල් අරන් මීම්ස් ශේයා කරද්දී තමන්ගේ ගමන යන ගමන්! හැමොටම පුර්වාදර්ශයක් දීලා විවිධ සමාජ ගැටලු වලට නිහඩ විප්ලවකාරයෙක් වෙන්න හැමොටම බැ ❤️🔥 Keep up the good work this is worth listening to.
@rishisworld3094
@rishisworld3094 4 жыл бұрын
මෙවැනි අයවත් මෙහෙම කතාකරන්න ගෙන්වා ගැනීම ඉතාමත් හොද දෙයක්.මොකද ඔවුන් පිළිබද තිබෙන මතය යම් තරමකටවත් දුරු වීමක් සිද්ද වෙන නිසා . ලහිරු ඔබ විශිෂ්ට නිවේදකයෙක්.
@shermilafernando875
@shermilafernando875 4 жыл бұрын
kzbin.info/www/bejne/pYaxnGhjht95qNU
@Oshada-colo
@Oshada-colo 2 жыл бұрын
මේ අය සම්බන්ව ඔබට කරන්න තියන හොදම පිළිවෙත තමයි මේ වගේ අය දිහා අමුතු විදිහට නොබලන එක. මේ වගේ අය සම්බන්ධයෙන් ඔබ සාමාන්‍ය පිලිවෙතක් අනුගමනය කරන්න. එතකොට ගොඩක් දුරට මේ ප්‍රශ්න විසදෙනවා.
@omanmuscat8273
@omanmuscat8273 4 жыл бұрын
තෙරැවන් සරනයි ඇත්තෙන් ම විවෘත සාකච්ඡාවක් සසරේ මොකක්දේ අකුසලයකට මෙවැනි යම් අඩුපාඩුවක් ඇතිඋනාට කවදාවත් එපා මේ මනුස්සයින්ට අවතක්සේරැවක් දෙන්න. අපේවගේ සමතැනක් මෙයාලටත් දෙන්න රැකියා ඉස්තානවල රැකියාවන් දෙන්න
@shashikaweerakoon438
@shashikaweerakoon438 4 жыл бұрын
Yes
@hasaraperera128
@hasaraperera128 4 жыл бұрын
ශාන්ති දිසානායක මහත්මියගේ අංගනා පොත කියවන්න .. පුලුවන් අය .... මේ හැම දෙයක්ම දිහා අපි විවෘතව බලමු..මගේ assignment එකත් මන් මෙයාලා ගැන කරා good luck akkii... ❤
@azellemyrah9180
@azellemyrah9180 4 жыл бұрын
I really appreciate Lahiru's inclusivity and his ability to listen to people without a nasty sense of judgement
@SUN-kc9zy
@SUN-kc9zy 4 жыл бұрын
ලහිරු මරයි නේ 💯😏😏
@ThivaStar
@ThivaStar 4 жыл бұрын
💯 Agree. I was noticing the same.
@darshanaruwana570
@darshanaruwana570 4 жыл бұрын
මෙ කෙනා එලියෙදි දැක්කනම් මෙ හොද කියන මිනිස්සු 😂😂😂 වෙයි එක එක කතා කියයි විහිළුවට ගනි ⁣.හොද මිනිස්සු ඉන්නව 1%
@Dileepa_Fernando
@Dileepa_Fernando 4 жыл бұрын
Eakanm sira kathawa
@dilithwlak5512
@dilithwlak5512 4 жыл бұрын
Ou mehema hoda coment dammata ඇත්තටම ahema neme
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
ඔව්
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
මේ කාටවත් අපහාසයක් නොවේ,... මෙසේ වීමට හේතු..ධර්මයේ සඳහන් වෙනවා..... මේ වර්ගයේ අය පස්දෙනෙක් ගැන.... ලිංග දෙකම ඇතුව උපදින අය ඒ අය හඳුන්වන්නේ උභතෝබයඤ්ජක යනුවෙනි..... තව එක්කෙනෙක් ඉන්නවා එවන් කෙනා ගැහැනූ නම් ලිංගිකව එකතුවීමේදී පුරැෂ ලිඟුව පහල වනවා,... පිරිමි කෙනෙක් නම් ලිංගිකව එකතුවන අවස්ථාවේදී ගැහැනු ලිඟුව ඔහුට පහල වනවා,..තව විස්තර තියෙනවා ඒවා මෙතැන ලියන එක සුදුසු මදියි,... ඔබට මෙසේ වීමට ඔබ අකමැති නම් වැරදි කාම සේවනයෙන් වෙන්වී වාසය කිරීමට අධිෂ්ඨාන කරගන්න,...ඒ වගේම එවැනි අයට ගැරහුම් නොකරන්න,..ඒ තමයි එවැනි තත්වයන්ට පත් නොවීම සඳහා පිළිපැදිය යුතු ක්‍රමවේදය, පිලිවෙත, මාර්ගය,.... ඛණ සම්පත්තිය සහිත මනුස්ස ආත්ම භාවය දුර්ලභයි කියා දේසනා කලේ ඒකයි,,....
@anilchandana247
@anilchandana247 2 жыл бұрын
I laik you
@rangikaerandi6944
@rangikaerandi6944 4 жыл бұрын
සකුනි අම්මේ ඔබ හරිම ශක්තිමත් .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@සිතටදැනෙනකවිසිතුවිලි-ප7බ
@සිතටදැනෙනකවිසිතුවිලි-ප7බ 2 жыл бұрын
මේ වගේ ජීවත් වෙන හැමෝගෙම ජීවිත කතාවල් ලස්සනට විවෘතව කතා කරලා, ඇස් බැදන් ඉන්න හැමෝගෙම ඇස් වලට පෙනීම ලබා දෙන එකට සහ අන් සැමටම වඩා මනුශ්‍යත්වය ප්‍රධාන බව කියලා ඔප්පු කරනවට ලහිරු අයියෙ ඔයාට ගොඩක් පිං ලැබෙයි. ඔයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🥰
@DunithaWickramage
@DunithaWickramage 4 жыл бұрын
මම ඉපදෙනකොට ලිංගික අවයව දෙකම එක්ක ඉපදුනේ | ඔයාලට අපි වගේ ලමයෙක් ඉපදුනොත් මරණවද?Sakuni maya [Hari Tv]
@pubuduekanayake
@pubuduekanayake 3 жыл бұрын
අනුකම්පාවක් අවශ්‍ය නැත. ඉල්ලන්නේ ගෞරවනිය ලෙස ජිවත් ජිවත් විමේ අයිතිය පමනයි.👍👍👍
@prasanna44y2j9
@prasanna44y2j9 4 жыл бұрын
කාටවත් අපහාස කරන්න එපා, අපි හැමෝම මනුෂ්‍යවෝ.
@nilukapiyadarshani4957
@nilukapiyadarshani4957 10 ай бұрын
මොනතරම් වාසනාවන්තද තමන්ට කැමති විදිහට ජිවත් වෙන්න ලැබිම අක්කේ ඔයාගේ ධෛයිරයට මම ආසයි❤❤❤❤❤❤
@SHAN-un8vr
@SHAN-un8vr 4 жыл бұрын
හැමකෙනාම සංසාරෙ ඔහොම ඉපදිලා ඇති.කාවවත් විහිලුවකට අපහාසයට ගන්න හොදනෑ.ඒ අපහාසයම ඊලඟ ආත්මෙදී ඒකෙනාටම විදින්න වෙයි .
@nuwangurusinghe300
@nuwangurusinghe300 4 жыл бұрын
Aniwa owww
@amilakalanas
@amilakalanas 4 жыл бұрын
ලැබුනු පවුල් පසුබිම සහ ලැබුනු ගුරුවරු ඉතා බුද්දිමත් ..එය වාසනාවක්.
@krisnanishanthi1248
@krisnanishanthi1248 11 ай бұрын
ලංකාවෙ තමයි හැමදේම ..විදෙස් රටවල අනිත් මිනිස්සු වගේම රැකියා කරනවා ලස්සනට ජීවත් වෙනවා
@charunipramodya
@charunipramodya 2 жыл бұрын
තමන්ගේ දරුවා මොනම විදියේ කෙනෙක් උනත් ඒ දරුවව ඒ අම්මා තාත්තාට මහාමෙරෙක්. මේ වගේ මිනිස්සුන්ට නොයෙක් කැත විදියට සමාජයේ මිනිස්සූ දොස් කියනවා බනිනවා. හැබැයි එයාලා දන්නෙ නෑ තමන්ගේ දරුවටත් ඔය වගේ දෙයක් උනොත් ඒ දරුවව බාර නොගෙන ඉන්නේ නෑ ඒ දරුවව හොදට අරන් බලාගන්නවා කියලා. මිනිස්සූ කියන්නෙව් ඔක්කෝම එකම කොට්ටසායක් . මේ වීඩියෝ එක ඇත්තටම ගොඩක් වැදගත් හැම කෙනෙක්ටම 🛑🛑🛑
@somawathae9042
@somawathae9042 3 жыл бұрын
ලහිරු පුතේ ඔයාගේ නිහතමානී කමට හැමදාමත් අපි ගරු කරනවා හැමදෙනාටම .ජීවිතය විඳින්න ahithiyak තියනවා ජීවිතේ ජය ගන්න ශක්තිය ලැබේවා
@thimeshamihirangi7680
@thimeshamihirangi7680 4 жыл бұрын
ඔයාගෙ මේ වැඩසටහන බලන දහසක් යූ ටියුබ් ප්‍රේක්ශකයන් අතර ඔයා සම්මානනීයයි ලහිරු..
@rushongkonglife6542
@rushongkonglife6542 4 жыл бұрын
ලංකාවේ විතරයි මේ අයව හැල්ලු කරන්නේ.පිට රටවල් වල එහෙම නැ
@kasunsameeraedirisinghe4276
@kasunsameeraedirisinghe4276 4 жыл бұрын
Great programme .. good topic .. අක්කෙ thanks මෙහෙම ශක්තිමත්ව ඉන්නවට. Love you so much. Stay strong..💖💖💖💖💖
@kasunsameeraedirisinghe4276
@kasunsameeraedirisinghe4276 4 жыл бұрын
Thanks lahiru & team me widiyata samajayata paniwidayak denawata.
@kavisk3732
@kavisk3732 4 жыл бұрын
එයාලා එහෙම ඉපදිලා තියෙන්නේ එයාලගේ උවමනාවෙන් නෙමෙයි. එහෙම කොට්ඨාශ කුත් මේ ලෝකෙ ජීවත් වෙනවා කියලා දැනගෙන ඔවුන්ට ඔවුන්ගේ නිදහස සහ ගෞරවය ලබා දිය යුතුයි. හැම කෙනෙක්ටම තමන් වෙන්න සහ සතුටින් ඉන්න අයිතිය තියෙනවා අපි හැමෝම මිනිස්සු!
@NallaperumaGayu
@NallaperumaGayu 3 жыл бұрын
ඉපදෙද්දි අපට ඕන විදියට කැමති විදියට ඉපදෙන්න බෑ. මේ මිනිස්සු වැරදි නැ .එයාලා උපතින් ගේන දෙයක් ඒක. එයාලා හිතලා කරපු දෙයක් නෙවෙයිනේ ඒ දේ. මිනිස්සු මේ අය දිහා බලන විදියයි වෙනස් කරන්න ඕන. මොළ නැති මිනිස්සු ජරා කතා කියලා තියෙනවා ඒක එයාලගේ බුද්ධි මට්ටම තමයි . මේත් මිනිස්සු කියලා හිතන්න ඕන . එයාලත් ජීවත් වෙන්න ඕන. මිනිස්සු සිතන පතන විදියයි වෙනස් වෙන්න ඕන❤️
@user-wn4bk1ke2i
@user-wn4bk1ke2i 4 жыл бұрын
මනුෂ්‍යත්වයයි වැදගත් 💛
@nuwangurusinghe300
@nuwangurusinghe300 4 жыл бұрын
Aniwa bro....ekenma
@buddhinichathurangi1729
@buddhinichathurangi1729 4 жыл бұрын
ලිංගිකත්වය නෙවෙයි වැදගත් මිනිස්සු විදියට ජීවිතේ ගතකරන එකයි
@pushpameegammana5221
@pushpameegammana5221 4 жыл бұрын
මේ මිනිස්සුත් අපි වගේම tamai මේ අයට අනුකම්පා කරන්න එපා . සහෝදරත්වයෙන් සලකන්න එයාලගෙ අයිතිවාසිකම් වෙනුවෙන් අපිටත් පුළුවන් උදවුවක් කරමු. ලහිරු ඔබටත් ජය වේවා.
@anuradhakodippili7067
@anuradhakodippili7067 4 жыл бұрын
මෙම පුද්ගලයන්ට ත් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කිරීම අගය කලා යුතුයි... 🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කිසිම විදිහට කිසිම කෙනෙක්ට අපහස කරන්න එපා. පහත්කොට සලකන්න එපා. අපි හැමෝම මිනිස්සු අපි ඉන්න ටික කාලේ හැමොත් එක්කම හොදින් සතුටින් ජිවත් වෙමු. කාටවත් වචනයකින්වත් හිරිහැර කරන්න එපා කවදාහරි ඒ දුක ඔයාට ලැබේවී .
@sanjayanalin9220
@sanjayanalin9220 4 жыл бұрын
ලහිරු මේ ඔයා කරන වැඩේ ගොඩාක් හොදයි.අද සමාජයේ කතා නොකරන පැත්තක්..කුහක මිනිස්සු මේ අසරණ මිනිස්සුන්ව පාගගේන සමාජේන් කොන් කරලා තිබුනේ.hari tv එකෙන් මේ විදිහට සමාජයව දනුවත් කරන එක වටිනවා
@RR-vs3po
@RR-vs3po 4 жыл бұрын
සකුනි මායාදුන්නේ ...ලස්සන නමක්
@chariththarakaliyanage664
@chariththarakaliyanage664 4 жыл бұрын
ගිය ආත්මේ කරපු කර්ම අනුවයි මේ ආත්මවල මේ විදියට ඉන්න ලැබෙන්නෙ,ඒක අපි හැමෝටම එකසමානයි,නොපමාව කුසල් දහමෙ යෙදෙන්න.ජීවිතෙ හරිම කෙටියි..🙏❤
@srilankanskitchen3442
@srilankanskitchen3442 4 жыл бұрын
Mta hithaganna be mona wage pawak karamda mehema minissu epadenne kiyla.mara upset mta hithaddi
@nuwanduminda5599
@nuwanduminda5599 4 жыл бұрын
ආයෙ ඉපදෙන්න නෙමෙයි නිවන් දකින්නම කුසල් කරන්න. සංසාරය හරිම භයානකයි.
@nuwangurusinghe300
@nuwangurusinghe300 4 жыл бұрын
Sirawatama atta bro...
@padmikadeneththi2857
@padmikadeneththi2857 3 жыл бұрын
@@srilankanskitchen3442 පෙර සංසාරවලදී වැරදි කාම සේවනය සහ මෙවැනි පුද්ගලයින්ට හිංසා පීඩා කිරීම වගේ දේවල් තමයි ප්‍රධාන හේතු.
@RitzPerera
@RitzPerera 4 жыл бұрын
ඉතා වැදගත් සංවාදයක්. ස්තූතියි 🤝
@palithalokuhetti8146
@palithalokuhetti8146 4 жыл бұрын
apahasa karanne apa ipadune ahamanam
@rthomedesignhomagama
@rthomedesignhomagama 4 жыл бұрын
සංවේදී කතාවක් ,අපි නොහිතන පැත්තක්
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 3 жыл бұрын
මේ අයගේ ජිවිතේ හරි දුකක්. ඒ බව තේරුම් ගත යුතුයි.
@geethmasenuri6077
@geethmasenuri6077 4 жыл бұрын
තමන්ට කැමති විදියට ජීවත් වෙනඑක හැමෝගෙම මානව අයිතියක් ස්ත්‍රී ද පුරැෂ කියන එක නොවේ වැදගත්.👍👌
@suv1437
@suv1437 4 жыл бұрын
නෑ වැරදී.. තමන්ට හිතෙන හිතෙන විදිහට ජීවත් වෙන්න බෑ..
@suv1437
@suv1437 4 жыл бұрын
@dimanka Fernando ඕය ජරාව බොන්නෙ කොන්ද පන නැති පො** යො මල්ලි.. මගෙ බල්ලවත් ඕවට නෑ..
@suv1437
@suv1437 4 жыл бұрын
@dimanka Fernando තමන්ගෙ මිම්මෙන් අනිත් අය මනින්න එපා.. ලිඳෙන් එලියට එන්න මන්ඩුක..
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
@@suv1437 හිතෙබ හිතෙන විදියට ජීවත් වෙන්න පුලුවන් අනිත් අයට කරදරයක් නැත්නම්මෙතන වෙලා තියෙන්නේ අනිත් අයට තියෙන නිදහස මේ අයට නැතිඑක.
@merilkurera530
@merilkurera530 4 жыл бұрын
මේ අය හරිම අහිංසකයි.ඒක එයාලට ලැබුන දේ.එයාලට ගරහන්න හොඳ නැහැ.පව්.
@arishifernando1161
@arishifernando1161 2 жыл бұрын
ඇත්තටම හොද දෙයක් ලහිරු අයියෙ එයලෙත් අපිට වඩා ගොඩක් හිත හොද මනුස්සයො අපි වගෙම තමයි අඩම්බරයි සකුනි අම්මා ඉදිරියටම යන්න අපෙ සමාජය වෙනස් කරමු....
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
ඇත්තටම ලහිරු අයියේ ඔයා ගැන නම් කියන්න බැහැ වචන වලින්.ඒ තරම් ඔයා මනුස්සකම දන්න කෙනෙක්.ලන්කාවට සම්පතක්.කවුරු හරි ඇහුවොත් මෙච්චර කල් දැකල තියෙන හොදම පුද්ගලයා කවුද කියල මගෙන් ඇහුවොත් මම කියන්නේ ලහිරු අයියගේ නම.💖❤️💖
@sampathsisirabandara9276
@sampathsisirabandara9276 4 жыл бұрын
මෙය මොහුගේ වරදක් නෙමේ සංසාරේ කුසල් අකුසල් වලින් ලැබෙන දේ මෙයයි
@chanikamadusankani4520
@chanikamadusankani4520 4 жыл бұрын
මිනිස්සු හැමෝම එකයි.... ඉන්න ටිකේ හොදට සතුටින් ඉමූ.... ❤️
@dilininirukshi4707
@dilininirukshi4707 2 жыл бұрын
පව්. හැම මනුස්සයෙකගෙම හිත් සුවපත් වෙන්න ඕනි ! දුකක් වේදනාවක් දැනෙන්නේ නැති වෙන්න ඕනි ! ❤
@isheerandi2231
@isheerandi2231 4 жыл бұрын
මේ වගේ දරුවන්ට සමානව සලකන්න,,තමන්ගෙ දරුවන්ට කියල දෙන්න.එවිට මේ දරුවන්,,පාසල් හැර නොයා ඉගෙන ගනියි
@Krisha7526
@Krisha7526 4 жыл бұрын
සකුනි හිටියට වැඩිය ලස්සන වෙලානේ 😀😀😀
@hima18
@hima18 3 ай бұрын
හැමෝම මිනිස්සු නේද . මේ රටේ අපි හැමෝම කාගෙවත් හිතක් වචනෙකින්වත් රිද්දන්නෙ නැතුව ඉන්නවනම් මේ රට කොච්චර සුන්දරද ❤
@sewmiaveesha2319
@sewmiaveesha2319 4 жыл бұрын
එයාගෙ ලස්සන ..♥️🙈 ජේසු පිහිටයි.. සතුටින් ඉන්න..
@supunnirmal4120
@supunnirmal4120 4 жыл бұрын
ලංකාවේ සමහර ගෑනුන්ට වඩා මේ අය නම්බු කාරයි😌❤✋
@shanukiperera5825
@shanukiperera5825 4 жыл бұрын
ගොඩක් හොද කතාබහක් අපේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ අන්තර්ලිංගික ප්‍රජාව ගැන
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 4 жыл бұрын
හෝමෝන kiyne minissunge age upathin athi wena deykne.. ithn eka wenas wena puluwne ekinekkenta.. ithn ekta me wage ayata krna deyk nhne.. upathin apu deyknsa. Anika onma knkta aithyk tynwa thamn kamthi wdyta jeewth wenna.. minissu hamoa eka wadiyaine.. le mas nahara walin hadila ine api hamoma..ehema hithla me wage ayatath samje hodin jeewth wenna udu krna ona api.. good program.. ❤ respect lahiru brother.. ❤
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 Жыл бұрын
හැබැයි දැන් ප්‍රතිකාර ක්‍රම තියෙනවා.... මේ වගේ අයට...
@samithsvidanapathirana3206
@samithsvidanapathirana3206 3 жыл бұрын
නිදහසේ හුස්ම ගන්න, කැමති කෙනෙක්ට ආදරය කරන්න, ලස්සනට ජීවත් වෙන්න, සමාජයේ සම අවස්තා ලබන්න, ගෞරවාන්විත ජීවිතයක් ගත කරන්න අපි හැමෝම ආසයි. ඒත් මේ අහිංසක මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න වත් මේ ධර්ම ද්වීපයේ අයිතියක් නැති හැටි. මිනිසත් කමට අපි තව හුඟක් දුරයි සත්තයි ..........
@madalinhiruni7319
@madalinhiruni7319 2 жыл бұрын
යුරෝප් රටවල් වල ගොඩක් ඉන්නවා ඒත් එයා ladies විදියට ඇඳුම් අඳින්නේ නැහැ එයාලා හොඳ රැකියාවල් කරනවා ලංකාවෙත් මං දැකලා තියෙනවා චන්දිමාල් ලඟ වැඩ කරනවා චතු කියලා කෙනෙක් chathu ලේඩි කෙනෙක් විදියට අඳින්නේ නෑ හරි ලස්සනයි
@madalinhiruni7319
@madalinhiruni7319 2 жыл бұрын
මම එකින් අදහස් කෙරේ ගැහැණු ඇඳුම් අදින නිසා තමයි හිනාවෙන්නේ ඒත් ඒක එයාලගේ කැමැත්තක් යුරෝප් රටවල් වල ඉන්න අය වගේ ඉන්න සමාජයෙන් කොන් වෙන්නේ නෑ
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 3 жыл бұрын
These people have a Good heart and very good friendly people, very understanding people, please treat them nice, they are human being just like a everybody else, they didn’t ask to be borne that way 🙏
@kaushalyadissanayake4635
@kaushalyadissanayake4635 4 жыл бұрын
Nice programme lahiru ayya😊
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 4 жыл бұрын
මනුෂ්‍යත්වය තියෙනවා නම් ඕනිම කෙනෙක් මේ ලෝකෙට වටිනවා.හැමෝටම ගරු කරන සමාජයක් අපි හදමු... බොහොම ස්තූති ලහිරු උඩුගං බලා පිහිනනවට..ජයවේවා 🍻😍🍇
@nisharachavithry5574
@nisharachavithry5574 4 жыл бұрын
හරිම හිත හොද මිනිස්සු කොටසක්.. එයාලත් මිනිස්සුනේ, මට යාලුවො 2 ක් ඉන්නවා.. එක්කෙනෙක් අමිල.. අනිත් කෙනා philippines වල.. හරිම අසරණ වෙනවා එයාල ලංකාවෙ විතරක් නෙමෙය් මුලු ලොකෙම වගේ.. මෙහෙම වෙන්නෙ එයාලගෙ වරදින් නෙමෙයි.. පවු.. හැමෝම ජීවත් වෙන්න ඕනෙ.. හැබැයි සමාජයෙන් එන වෙනස්කම් නැවැතලා එයාලත් මිනිසුනෙ කියලා තේරැම් ගත්තනම් එයාලා නරක අතට යන එක අඩු වෙයි..
@shanakadevinda632
@shanakadevinda632 4 жыл бұрын
මෙහෙම වෙන හේතුව ජීව විද්‍යානුකූලව .. දරුවන් දැනුවත් කළ යුතුයි . මෙයාලට ජීවත්වීමේ අයිතිය තියෙනවා . පෙර කර්ම අපිට පේන් නැති නිසා ඒක පැහැදිලි කරන්න අපහසුයි
@kkdkoralage2790
@kkdkoralage2790 2 жыл бұрын
මෙයාලට කවුරුත් කියල නෑ, මෙයාලට ජීවත් වෙන්න එපා කියලා.
@shanakadevinda632
@shanakadevinda632 2 жыл бұрын
@@kkdkoralage2790 . සමාජයෙන් කොන් කරන්න ගත්තම ජීවත් වෙන්න එපා වෙනවා. සමාජයේ ඉන්න අය දැනුවත් වෙන්නයි ඕනේ
@irahada5961
@irahada5961 4 жыл бұрын
ලහිරු කො අනේ කිංස්ලි රත්නායක ( සිරස ) ගෙ interview එකක් කරන්න කො .
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
පුදුම සහගත අහිංසක ජිවිත ❤❤❤
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 4 жыл бұрын
බෞද්ධ දර්ශනයට අනුව මේ වගේ තැන් විග්‍රහ කරල තියෙනවා .මම අහලා කියවලා තියෙන හැටියට ,පූර්ව භවවලදී වැරදි කාම සේවනයේ විපාක හැටියට මෙවන් උපත් සිදු වෙන බවයි. කර්ම ඵල අනුවයි .කම්පා නොවී හරි අවබෝධයෙන් ජීවත් වියයුතුයි .ස්තූතියි මෙවන් තැන් සමාජයට පෙන්වීම.
@dinithijungkook5334
@dinithijungkook5334 4 жыл бұрын
Truth
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 Жыл бұрын
පෙර ආත්ම වලදී මෙහෙම හිටිය අයට අපහස, පීඩා කලාමත් මේ විදිහට ඉපදෙනවලු... 😔😔
@manasi.8614
@manasi.8614 3 жыл бұрын
අනේ සකුනි ඔයා කොච්චර අහිංසකද..හරි පව්...ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා.තෙරුවන් සරනයි.ම්
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
ලහිරු මල්ලි ..හැමදාමත් ඔබේ විඩියෝ නියමයි
@nilupullife
@nilupullife 2 жыл бұрын
ඇත්තටම ඔබ මහ පොළොවේ ජීවත්වෙන මාධ්‍යවේදියෙක්🔥❤👍
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
අපි කවුරුත් ඉපදෙන්නේ තමන්ගේ දෛවය අනුවයි අද ඔබට හෙට මට අපිට කොයි අයුරින් දරුවන් ලැබුනත් අපි විසිකන්නෙ නැ
@chanakapushpakumara1436
@chanakapushpakumara1436 4 жыл бұрын
Super ! Samajaye api nodakapu paththak niyamai....
@Malee1400
@Malee1400 2 жыл бұрын
අපි කිසිම විදියකින් සමාජයේ ඔය වගේ පුද්ගලයෝ කොන් කරන්නේ නෑ ...හරිම සුහදශීලීව ඉන්නවා....ඇත්තටම එයාලගේ කිසි වෙනසක් නෑ අපිත් ගරු කරනවා එයාලට...❤ ඒත් මේ වගේ අයට කතා හැදෙන්න ලොකුම හේතුව තමයි tik tok එකේ එහෙම විකාර කරන එක එයාල එයාලගෙම නම කැත කරගන්නවා.....ඒ වගේ අය නිසා මේ වගේ ගෞරවයක් දෙන්න ඕනි අයටත් සමාජයේ කතා හැදෙන්න ඉඩ තියෙනවා ❤
@manojindunil2421
@manojindunil2421 4 жыл бұрын
මේ රටේ විවෘත මනසකින් හිතන මිනිස්සු අඩුයි තාමත්
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Kathawa with ASH | Melani De Alwis | A Story of A Transgender
29:59
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН