No video

මම මනුස්සයව මරලා මෙහෙට ආවා හාමුදුරුවනේIමරණ දඬුවම නියමවූ අම්මාවරු වෙනුවෙන් හිරගෙදර බණගෙදරක් වෙයි

  Рет қаралды 216,528

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

ලෝකයේ කාන්තා බන්ධනාගාර පරිශ්‍රයක් තුල රැස්වූ ප්‍රථම සමාජ මාධ්‍ය පෝදා වැඩසටහන ලෙස ඉතිහාසගත වන මැදින් පෝ දා සුදම් සභාවI
සුදම් සභාව වැඩසටහනේ පුණ්‍යානුමෝදනා දායකත්වය උදෙසා විමසීමට අමතන්න - 0716 356592

Пікірлер: 440
@chandimakumari6304
@chandimakumari6304 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ඔබ තුමා latath නිදුක් නිරෝගී deerghausha ලැබේවා
@nknilu8571
@nknilu8571 Жыл бұрын
මගේ රටේ හිර ගෙවල් අඩුවේවා ...සියළුම රැඳවියන් ට තම වරද අවබෝධ වී යහමගට පැමිණෙන්නට අවස්ථාව සහ ඉක්මනින් නිදහස ලැබේවා..🙏🙏
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 Жыл бұрын
Mahaewwo karana waradi
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 Жыл бұрын
මේවා මහා එව්වේ වැරදි කරන ඒවා.... අනේ manda
@CharityDeA
@CharityDeA Жыл бұрын
වලාකුලෙන් මිදුනු සද සේ වරදින් මිදෙන්නයි බුදු දහම පාර පෙන්වන්නේ 🙏... වරදින් විදෙන කෙනා ධර්මය විසින් ඉතාම කරුණාවෙන් සහ මෛත්‍රීයෙන් වැලද ගන්නවා ...❤🌸❤
@mohamedfaizer3906
@mohamedfaizer3906 Жыл бұрын
òòòaaa09
@kfckfc2576
@kfckfc2576 Жыл бұрын
Sadu sadu sadu
@aaasss4743
@aaasss4743 Жыл бұрын
@@mohamedfaizer3906 21wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwa
@sirihewa3531
@sirihewa3531 Жыл бұрын
Siri
@ChandraAriyawathie
@ChandraAriyawathie 2 ай бұрын
Qla Haven't been t😅 is 😂ty❤ for ​@@mohamedfaizer3906p In
@vajiragodakandearachchi3063
@vajiragodakandearachchi3063 Жыл бұрын
සංසාරයේ කිසිම දිනෙක මොවුන්ගේ අත් වලින් කිසිවෙකුට විපතක් නොවේවා...!!සියලුම දෙනා සුවපත් වෙත්වා ...!!
@noorksa4466
@noorksa4466 Жыл бұрын
පපුව හිර වෙනවා මේ කාන්තාවෝ දැක්කම ඉක්මනින් නිදහස් වේවා. හරේන්ද්‍ර බොහොම පින් මේ වගේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ❤️🙏.
@dilrudila499
@dilrudila499 Жыл бұрын
api Bandanagara niladari...365 dawasama api Me ayage duka bedagena rajakari karana aya.aththatama dukak me ammala ekka gatha karanakota...mokada apith ammala nisa
@sudunishanthi9002
@sudunishanthi9002 Жыл бұрын
​@@dilrudila499 oyalata ma pinama athi sanvadi hithi athi aya harima adui 🙏🙏🙏
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 Жыл бұрын
👌💞🙏
@chandraabepala8351
@chandraabepala8351 Жыл бұрын
සියලු හිර ගෙවල් වැසී ඒවා දහම් පාසල් බවට පත්වේවා ❤
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ගොඩක් පින් හරේන්ද්‍ර මහත්තයෝ පින් අපේ හාමුදුරුවනේ සියළුම කාන්තාවෝ සසරින් එතෙර වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
@SumithraJeewandara
@SumithraJeewandara Жыл бұрын
Hallelujah 😂
@ihalagedararanjaniwickrama2404
@ihalagedararanjaniwickrama2404 8 ай бұрын
​@@SumithraJeewandara😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ල්
@SlPrjp
@SlPrjp 8 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊?Sa ?😊😊😊😊😊​@@SumithraJeewandara
@NandaNandakandamulla
@NandaNandakandamulla 7 ай бұрын
Q 96546​@@SumithraJeewandara
@rohitharohitha2626
@rohitharohitha2626 Жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....බුදු හාමුදුරුවනේ...😪😪😪😪😪😪🙏🙏🙏🙏🙏🙏
@gamingdcs6219
@gamingdcs6219 Жыл бұрын
මේ සියලු අම්මලාගේම දුක නැති වෙත්වා..වැර්දි හදාගන්න අවස්තාවක් ලැබෙත්වා.අපි හැමෝම මැරෙන මිනිස්සු..😔❤️🙏
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Akha.hari siyalu deyna suwaphath weywa 😭😭😭🙏🙏🇦🇪🇱🇰
@user-nd3vu3mk2r
@user-nd3vu3mk2r Жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතාටත් මෙිවගේ වටිනා වැඩ සටහන් ඉදිරිපත් කරනවාට.ස්තුති ඔබලාට තෙරැවන් සරනයි දිර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@induruinduru8051
@induruinduru8051 Жыл бұрын
a
@thiliniameesha2960
@thiliniameesha2960 Жыл бұрын
හදවතින්ම සුභ පතනවා අයියේ...සමාජයේ ගොඩක් අය හෙලා දකින මේ වගේ සමාජ පැතිකඩ විවරණය කරනවට....සෑම දෙනාම මනුෂ්‍යයෝය...
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
thilini Godak hadawathta dananawa nada yaluwa Kohamada oyata Yalu wa
@PavithraWijesinghe
@PavithraWijesinghe 9 ай бұрын
​@@pardeeppardeep2618a za
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
පුණ පුණා බලාගෙන හිටපු වැඩක් සටහනක්,....මේ පුන්පෝදින සැවොම සුවපත් වේවා🙏💐🇱🇰🇦🇺
@pushpakumari6361
@pushpakumari6361 Жыл бұрын
කිසිම ආත්මයක මේඅයට මෙවැනි ඉරනමක් අත් නොවේවා .
@CharityDeA
@CharityDeA Жыл бұрын
@@pushpakumari6361 🙏♥️
@SarukkaligeLal
@SarukkaligeLal 5 ай бұрын
ජයලාල් මහත්මයාණනි , මෙම දේශනා වලින් මෙම අය තමා කරනලද වැරදි ක්‍රියා නැවත නැවත සිහිකරවා ලීමෙන් පසුතැවිල්ල වෛරය අැතිවිය හැකියි ,.එනිසා මෙවැනි දේශනා ඔවුන් නිදහස් වනදා කෙරේනම් හොඳයි කියා සිතේ.
@peeka8461
@peeka8461 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ සහ අත්තනායක මහතා ත් හරේන්ද්‍ර මහතා ඇතුළු සියලුම දෙනාටම 🙏🌹
@nadeekaprasanthi5776
@nadeekaprasanthi5776 Жыл бұрын
හරෙන්ද්‍ර අයියා පොඩි යෝජනාවක් කියන්නම්තිස්සමහාරාම වීරවිල එළිමහන් වැඩ කදවුර ගොඩක් කට්ටිය ඉන්නවා පුලුවන්නම් ලොකු පිනක් එයාලට වැඩසටහනක් කරන්නඒ කට්ටිය ඔක්කොම මත්ද්‍රව්‍යවලට පුරුනුත්තාපන ය වෙන ගමන් ඉන්නේ...
@chamarikumari9893
@chamarikumari9893 Жыл бұрын
බොහෝම පින් මේ උතුම් සත්කාරයට.සියලුම රැඳවියන් ඉතා ඉක්මනින් නිදහස ලබත්වා.යහපත් ජීවිතයක් ඔවුන්ට නිරන්තරයෙන් හිමිවේවා
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
මේ සියලුම අමිමල කාන්තාවො ගැන අනුකම්පාවෙන් බඳවා සන්වේදිව හිතා නිදහස් කරන්න කුසල් හිතක් පහල වේවා නිලදාරි තුමන්ලාට බුදු සරනයි ඇස් දකින්
@sldoni7540
@sldoni7540 Жыл бұрын
අත්තටම සන්වෙදනිය අවස්ථාවක් .තම වැරදි හදාගෙන ඉතිරි මනුස්ස ජිවිතය දැහැමිව ගත කිරිමට අවස්ථාව ලැබේවා.🙏🙏🙏
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
පෝය දවසට හොදම වැඩ සටහන බොහෝම පිං ඔබතුමාලට
@chandrikadecosta3772
@chandrikadecosta3772 Жыл бұрын
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා ..සචිත්ත පරියෝදපනං. ඒතං බුද්ධානුශාසනං 🙏🙏🙏
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
හරිම දුකයි. කාගෙ හරි දරුවෙක් නේද මෙතන ඉන්නේ. ඔවුන් පුණරුත්ථාපනය කරලා ඉක්මනින් සමාජ ගත කළ යුතුයි .
@manjulatikiri9237
@manjulatikiri9237 Жыл бұрын
ගොඩක් පිං හරෙන්ද්‍ර මහතාට හා මේ වැඩට සහභාගි වු සැමදෙනාටම ...අද දිනය සුදුසු ම ස්තානයක් තෝරා ගත්තා ට.....ඔබ තුමා කරන සෑම වැඩ සටහනක් ම ඉතා අගනා දෙයක් ....🙏🙏🙏🙏🙏🙏 රිදි තැලි සිටිනා සිත් වලට බුදු දහමෙන් සිසිලක් ලබා දුන්නා ට....💐💐💐💐💐 ඒත් හරිම දුකයි...ඒ අම්මලා අක්කලා නංගීලා ....සැමදෙනෙක් ගැනම...😥😥😥😥😥 ඔබ සැමදෙනාටම ඉක්මනින් නිදහස් සුවය ලැබේවා ....🙏🙏🙏🙏
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
අත්තනායක මැතිදුනි ඔබතුමාටත් නිදුක් නිරෝගී දීර්ඝයු වේවා තූනුරුවන් සරණයි
@kumaridamayanthi1623
@kumaridamayanthi1623 Жыл бұрын
ආදරණීය සියලුම අම්මා වරුන් නිදහස් වී තම තමන්ගේ නිවෙස්වල සතුටින් දරුවන් සමග ඉන්නට අවස්ථාව ලැබේවා !!! ඇත්තටම මේ අම්මා වරුන් ඉතා ඉක්මනින් සමාජ ගත වන්නේ නම් ඔවුන් තම තමන්ගේ වැරදි හදා ගෙන ජීවත් වේවි . සුදම් සභාව විසින් කරන මේ කර්තව්‍යය ඉතා අගේ කොට සලකමි.බුදු සරණයි.
@babyme8886
@babyme8886 Жыл бұрын
මොන දේ වුණත් මේ මහත්මයා ඒ අතින් ඇත්තටම පින්වත් කෙනෙක්... මේ කාලේ views ගන්න මීට වඩා ඕනේ තරම් දේවල් පෙන්නන්න පුළුවන්.. හැබැයි මේ නිසයි අපි වුණත් ආදරේ 🙏
@shirleythiththawella
@shirleythiththawella Жыл бұрын
පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දම් පද මෙසේ යහපත්ව යොදා ගැනීම ම අතිශය ගෞරවනීය යි...
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
දොඩම්පහල හාමුදුරුවෝයි අත්තනායක හේරත් මහත්තයයි හරින්ද්‍ර අයියා ආයම TV එකෙ දකින්න ආසයි
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Жыл бұрын
සියලුම කාන්තාවන්ට බුද්ධිය පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️❣️
@sisra739
@sisra739 Жыл бұрын
ඉතාමත් වැදගත් දෙයක් රටේ ඉදිරයවත් හොද වෙනව දකින්න පුලුවන් වෙයි ඔබ සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏
@sunilxcode
@sunilxcode Жыл бұрын
පුර පෝදා සඳ මෙන් සිත​ දිදුලන්නයි💜🌷 මෙත් සිත් බලෙන් සිත් දැහනේ වැඩෙන්නයි💛🌹 විදසුන් වඩන බුදු වදනක් සවනට​ වඩින්නයි🙏🌸 නිවනින් නිවෙන සිත් අරගෙන බවයෙන් මිදෙන්නයි🍁🍁🍂🍂🍀
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
පින් වත් හිමි යනි ජයලාල් මහතනනි ඔබලාට බොහොම පින් මේ කතුන් ට ශ්‍රිසද්ධර්මය අවබොද කරගැනීමට අවශ්‍ය චිත්ත සක්තිය දර්‍ය්වීර්‍ය ලැබේවා හැකි ඉක්මනින් නිධහස ලැබේවා මේ අයගෙන් යහපත් සමාජය යක් බිහි වේවා මා කල පින් කුශල් ඔබ සැම අනුමෝදන් වේවා සන්සාර දුකින් අත මිදේවා
@sakunthalaperera6766
@sakunthalaperera6766 Жыл бұрын
මට මව් පදවිය ලැබුණු දිනේ නුඹේ අගේ මට දැණුණේ...අම්මේ❤❤ හර බර කතිකාවක්,නමස්කාර පුර්වකව ශ්රවණය කළෙමි. ගව්රවණීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻 සුදම් සභාව කතිකාව ගෙනහැර පාන හරේන්ද්ර මහත්මා ඇතුළු සැමට ස්තුතියි. සැමටත් ස්තුතියි.තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
Ammo එකනම් ඇත්ත. ඉවසන් බැරි බව ඇත්ත..නමුත්...ඉවසලා ඉවසලා බැරිම තැනක් ඉවසන්න.. සදාකාලික මිනීමරුවො වෙනවාට වඩා. ඉවසන්න. ඒකතමා උතුම්...ඒත් අපිට කියන්න විතරයි පුළුවන් ..ඒත්. ඉවසන්න. දරාගන්න..එක්ක තමයි ජීවිතේ කියන්නේ.
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
අපේ ගෞරවනිය සුවමින් වහන්ස අත්තනායක මැතිතුමා ඇතුළු හරේන්ද්‍ර මහත්මා බොහොම වැදගත් වැඩසටහනක් ඉක්මනින් ඉවර වුනා හරිම දුකයි 🙏.ඉතිං අපිත් parathana කරනවා මේ රැඳවියන් ඉක්මනින් නිදහස් වේවා එ වගේම නැවත මෙවැනි තැනට පත් නොවේවා කියලා 🙏 හැමෝටම තෙරුවන් සරණයි🙏 පින්බර පෝය දිනයක් වේවා🌷 🙏🙏🙏
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
බලන හොද වැඩ සටහනක් වැරදි කරපු අය වගේම නොකරපු අයත් අනුබල දීපු අයත් ඇති හැමෝටම නිදහස ලැබේවා ඉක්මනින්ම ගෙදර ගිහින් සතුටින් ඉන්න ලැබේවා🙏
@chamindakumara8025
@chamindakumara8025 Жыл бұрын
තෙරුවන් සරණම ලැබේවා . ධර්ම දැනුම දුන් සියලු දෙනාට 🙏🙏🙏🙏🙏
@miulamiula328
@miulamiula328 Жыл бұрын
අනේ paw a අම්මා වරුනට sanasima ලැබේවා budusaranei නිවන් දකින maga padawawa..
@madhurangasamaraweera3000
@madhurangasamaraweera3000 Жыл бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක් 🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!! යහපතක්ම වේවා!! 🙏❤️
@suminda8308
@suminda8308 Жыл бұрын
නිවැරදි මාර්ගය බුදු දහමෙන් ගියෙත් මතුවකදි නැවත නිදහස ලැබෙිවා ියා දැහැමෙන් ජිවිතය ගත කරපු මේ මොහොතේ නිදහසම ලැබෙිවා අපිගේ පුර්තන කරනවා
@sanjuwhs1286
@sanjuwhs1286 Жыл бұрын
කිසිම දවසක හිතන් නැතිව ඇති හිර ගෙදරක ජිවිතේ ගෙවන්න වෙයි කියලා.. ඒත් සංසාර මිතුරන් වගේම හතුරනුත් අපේ ජිවිතවලට මුණ ගැහෙනවා... මිනිස්සු විසින් දෙන පීඩාවන් උහුලන්න බැරි තැන ගතිපු ක්ෂණික තීරණ නිසා මේවගේ ජිවිත උරුම වෙන්න ඇති.. සියළුම දෙනාගේම හිත දහමට යොමු වේවා.. හරේන්ද්‍ර සර් ගොඩක් පින් පොඩි වෙලාවකට හරි එ මිනිසුන්ගේ සිත්වලට සැනසීමක් දුන්නට ❤❤❤❤
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 Жыл бұрын
හොද වැඩසටහනක් .. හැම කෙනේකුටම නිදහස ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.. 🙏
@skkw2356
@skkw2356 Жыл бұрын
මේ උතුම් පොහේදා විශාල පිනක් ලබාගත්තා හරින්ද්‍ර ඔබ ඉක්මනින්ම සියලුම දෙනාට නිදහස ලැබේවා ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී ච්රජීවනය ලැබේවා අපේ සර් නිදුක් වේවා නීරෝගී වේවා ස්තුතියි හරින්ද්‍ර
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
පින් බර පොහො දිනක් වේවා තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම අපේ හරීන්දර මහත්මයා ගොඩක් පින් ඔබතුමාට දිරඝායු වේවා ඉදිරියට යන්න දිරිය ශක්තිය ලැබේවා
@milindasenaratna1334
@milindasenaratna1334 Жыл бұрын
මා මේ වැඩ සටහණ නොවරදවා බලන කෙනෙක්, බොහෝ වටිනා දේවල් අපේ ජීවිත වලටත් ගන්න තියෙනවා, ඔබ සියලුම දෙනාට හැකි ඉක්මනින් නිදහස ලැබේවා!
@thilakkarunathilaka209
@thilakkarunathilaka209 Жыл бұрын
සසරදුකින් එතෙර වන මග කියාදෙන ඔබ වහන්සේට ඔබතුමන්ලාට බොහොම පින්
@kkww3805
@kkww3805 Жыл бұрын
පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අත්තනායක සර්ට සහා අපේ හරේන්දු මහත්මාට අනෙක වාරයක් පිං
@HasalakaTV
@HasalakaTV Жыл бұрын
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
@gihanharsha3339
@gihanharsha3339 Жыл бұрын
.
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
ගොඩක් ස්තූතියි හරේන්ද්‍ර මහත්මයාට ...... පින් අත්වේවා සම්බන්ධ වූ සැමට ..... 🙏🙏🙏
@rosiranasinghe504
@rosiranasinghe504 Жыл бұрын
ඔබගේ පැතුම එලෙසම ඉටු වේවාා සියළුම දෙනාටම ඉක්මනින් නිදහස ලැබේවාාාෙ
@anomamalkanthi7212
@anomamalkanthi7212 Жыл бұрын
මේ සියලුදෙනාම දුකින් මිදෙත්වා...සුවපත් වේවා...යහපතම දකිත්වා!...
@janegayanthi844
@janegayanthi844 Жыл бұрын
අයියෙ ඔයාට පුළුවන්නම් පාසල් ලමුන් සදහා ඔයාගෙ සුදහම් සබාහාව කරන්න .එයාලට ජිවිතය කියා දෙන්න .අපේ හාමුදුරුවෝයි ,අත්තනායක සර් එක්ක.ඔතනට යන්නෙ එ අය . අපි එයාලට කියාදෙමු හරිම දෙ.ඔයාට පින් .
@tharangajayasundara7745
@tharangajayasundara7745 Жыл бұрын
ගොඩාක් පින් අපේ ස්වාමින්වහන්සේට, අත්තනායක මහත්මයානෙනි ,හරේන්ද්‍ර මහත්මයානෙනි ඔබතුමාලට තව තවත් මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිමට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි 🙏
@amaliahinsa6355
@amaliahinsa6355 Жыл бұрын
Godak watinawa me widiyata api hamotma dena උපදෙස් wagema samajeta hoda ආදර්ශයක් 🙏🙏
@malkanthigunawardana4263
@malkanthigunawardana4263 Жыл бұрын
මේ හැමදෙනාටම මෙත්තා කරුණා මුදිතා උපෙක්කා ගුණදම් මෙ හැම හදකම වැඩේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏💜💜💜
@udenirathnayake7459
@udenirathnayake7459 Жыл бұрын
මේ අම්මා, දියණිය, බිරිඳ, සොයුරිය නැති නිවස ,... ඒ දුකෙන් , පාළුවෙන් ඉතා ඉක්මනින් මිදේවා..
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
සංසාරේ කිසිම දිනක අයෙත් කිසිම වැරුද්ද නොම වේවා ඔබ වහන්සේටත් අපේ ගුරු තුමාටත් ඔබටත් අනෙක වරයක් පින් මේ සුදම් සභාවේ දයකත්වය දුන් ඔබලාට ගොඩාක් පින් අහිංසක ගැහනියකගේ කදුලු වෙනුවෙන් දුන් උපහාරයට වැරදුණු තැන නිවැරැදි කරන්න යහපත් සමාජයේ නිවැරැදි ව ජිවිතේ ගෙවන්න 🙏
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Жыл бұрын
තෙරුවන් සරණයි !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 ඔබ තුමන්ලා දෙදෙනාටත් බොහොම පින් මේ සිටින සියලු සොයුරියන්ට උතුම් ධර්මාවබෝධය ලැබේවා තෙරුවන් සරණයි !!!
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
අදත් සුදම් සබහව හිත නිවන වැඩ සටහනක් පින්වත් ස්වාමීන්වහන්සේටත් අපේ සර්ටත් .හරේන්ද්‍ර මල්ලීටත් නිදුක් නීරෝගී සුව පතමි 🙏🙏🙏
@sanathduminda4607
@sanathduminda4607 Жыл бұрын
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම ...💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏👌👌👌
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Harima සංවේදී man hdawata හිර කරන බැලුවේ බුදු සමිඳුන් ධර්මය sathhtya balayen ඔබ හැමෝටම නිදහස ලැබේවා apae suwamin වහන්සේ අතුලු හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏🙏🙏🙏🙏🙏
@dammidammi2561
@dammidammi2561 Жыл бұрын
සාදු සාදු සාදු .. 🙏🙏🙏
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏.අත්තනායක මහතාට හා හරේන්ද්‍ර ඔබටත් ස්තූතියි තෙරුවන් සරණයි❤❤ 🙏🙏🙏
@niranganidevika9285
@niranganidevika9285 Жыл бұрын
අම්මා වරුනේ සම්මා සම්බුදු අම්මා වරුනේ බොහොම ස්තූතියි සර් මම ඊශ්‍රායල්
@vaundaragayathri2571
@vaundaragayathri2571 Жыл бұрын
ඉතාමත් වටිනා..වැඩසටහනක්...තෙරුවන් සරණයි.
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
යහපත් ප්‍රාර්ථනා එලසින්ම ඉටු වේවා තූනුරුවන් සරණයි
@ruwanilakmali992
@ruwanilakmali992 Жыл бұрын
Mama katholika ..namuth mama me wadasatahanata harima kamathi ..me suwameen wahanse..athatama harima karunawanthai ..adaraneeyai....jesu pihitai ..budu saranai...
@ganeshsandika7099
@ganeshsandika7099 Жыл бұрын
මේ තරම් කාන්තාවො ඉන්නවද දෙය්යනේ...පව්..මේ දුක් සසරින් එතෙර වෙන්න ඉක්මනටම ලැබේවා..
@manochchamara7712
@manochchamara7712 Жыл бұрын
මේ සිරගතව සිටින සියළු සහෝදරියන් සමාජයේ පිළිගැනීමක් ඇති සමාජයට වැදගත් පුද්ගලයන් විදිහට පුනරුත්ථාපනය කර දෑතේ රැකියාවක් පුහුණුව ලබාදී සමජ ගතකිරීමට ශක්තිය ධෛර්යය මේ සිරගෙදර කාර්‍යමන්ඩලයට නිරතුරුව ලැබේවා 🙏🙏
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
බොහොමයක් .පින් .රවින්ද්‍ර මහාතට.🙏🌻
@hasinthabandara9768
@hasinthabandara9768 Жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් . ස්තුති මහත්තයා .
@iaranganidissanayaka6789
@iaranganidissanayaka6789 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මල්ලී ඔබටත් අනන්ත වූ තෙරුවනේ සරණයි දෙව් පිහිටයි හරිම දුකයි අද වැඩ සටහන මේ අපේම අය නේද කියලා හිතන විට
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු අනෙකුත් සියලු ම දෙනාට 🙏🙏🙏
@truthvadan2144
@truthvadan2144 Жыл бұрын
රස තැන් සොයා නොදන්නා දේ මැනවින් ඉදිරියට ගෙන එන හරීන්ද්‍ර 👍👍👍ඔයාට ජයවේවා 🌹🌹🌹
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Sadu Sadu sadu pinwat obalata budusranai, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹
@Insara555
@Insara555 Жыл бұрын
Godakma pin ape gawrawaniya swameen wahanse athulu siyalu denatama.theruwan saranai 🙏🙏🙏
@kumuduperera8351
@kumuduperera8351 Жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේ මෙසේ තත්ත්වට පත්වෙලා,උතුම් ලොවුතුරු මුනේන්ද්‍රයාණන් වහන්සේගේ සද්ධර්මය අසා මහරහතන් වහන්සේ නමක් විය, මේ අම්මාවරුන්ටත් සසරේ කරපු කර්මයට අනුව මෙසේ වන්නට ඇත.මේ සුමිහිරි දම් අසා ඔබ සැමගේ සිත් වලටද සැනසීම උදා වේවා,තෙරුවන් සරනණයි .මේ උතුම් කර්තවයට බොහෝ පිං.
@user-by8rr9jv9e
@user-by8rr9jv9e Жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ජිව්තය බොහො දෙ වටහලා දුන්නට 🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි සියලු දෙනාටම
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 Жыл бұрын
දැහැමි. ජීවිතය ක්. ගත. කිරීමට. සිත්. පහල. වේවා. තෙරුවන් සරණයි
@balaliyanagepriya-io3lg
@balaliyanagepriya-io3lg Жыл бұрын
Budusarnai amma warune me වැඩසටහන karana හරේන්ද්‍ර aiyata godak pin 🙏🙏🙏
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
හරිම වටිනවා .ඔබ සැමට බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
අපේ අත්තනායක සර් අවසානයට කියපු කතාව සහතික ඇත්ත මොකද අපේ ගෙදර තාත්තට සල්ලි දෙන්නෙ මම නමුත් ලග ඉදල අම්ම කෙනෙක් වගේ බලා ගන්නෙ මගෙ රත්තරන් ලොකු අක්ක ඔබ සියලුම දෙනාට බුදු සරනයි
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
තූනුරුවන් සරණයි හරේන්ද්‍ර මහත්මයා ඔබතුමාට දිරඝායු වේවා
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 Жыл бұрын
මම ඉතාමත් ගරු කරන මාධ්‍යවේදියෙක් තමයි මේ ඔහුගේ වැඩ සටහන් භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් ඒ තරම් වැදගත් විදහට ඔහු මාධ්‍යය හසුරනවා
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 Жыл бұрын
I am a Catholic person living in developed country. this program is highly valuable and practically need to promotes valuesThank you.
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
තෙරුවන් සරණයි .පුජ්‍ය පාද දොඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 අත්තනායක මහතාටත් ,හරෙන්ද්‍ර මහතාටත් , සුදම් සබාව ප්‍රචාරය කිරිම .....බොහොම පින් ....සියලු දෙනාම සුවපත් වේවා .
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
බුදුසරණ යි.අත්තනායක .මහාතට.🙏
@saumyabandaranayaka6488
@saumyabandaranayaka6488 Жыл бұрын
අනේ..වැරදි තේරුම් අරන් ඇති බොහෝ දුරට එයාලා.එක අවස්ථාවක් දෙන්න හැදෙන්න..😓 හරිම පවු
@susilaadikari6516
@susilaadikari6516 Жыл бұрын
සියලු සත්වයො නිදුක් වෙිත්වා නිරොගි වෙත්වා 🙏🙏🙏
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
බුදුසරණ යි.අපේ.ස්වාමින්වහන්සේ ට..🙏🙏🙏🙏
@asafernando6290
@asafernando6290 Жыл бұрын
මහර බන්ධනාගාරයේ ඉන්නවා උපාධි ගුරුවරයෙක් ජීවිතාන්තය දක්වා පූර්වෙ අකුසලයකට දඩුවම් ලබන අපි හිතවත් හොද සහෝදරයෙක්. පිරිමි ළමයි එක්ක හිටියා කියන චෝදනාවට. ස්ත්‍රී දූෂකයෝ පවා දවස් ගණනින් නිදහස් වන රටක මේ ගැන හරිම දුකයි. තාත්තා නැති වුණාට පස්සේ අම්මා, අසනීප අක්කා නංගි බලා ගත්ත මොහුට මොන හේතුවක් මත හෝ මේ වුන සිද්ධිය නිසා වේදනාවෙන් අම්මා මලා. අනෙත් දෙන්නා හරිම අමාරුවෙන් ජීවත් වෙනවා නිදහස් වෙලා එනතුරු මගබලන්. අක්කා 70+, නංගි 60+ මේ සම්බන්ධව කටයුතු කල හැකි අයෙක් වේනම් මේ පවුල වෙනුවෙන් කරන ලොකු උපකාරයක්.ඒ වෙනුවෙන් ගෙව්වා වසර ගණනාවක්. රටට නරක දෙයක් කලා නම් මම වුණත් විරුද්ධයි.
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
@umeseranga6045
@umeseranga6045 Жыл бұрын
සියලුම දෙනාට නිදහස ලැබෙිවා
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
ගොඩක්ම පින් සුවාමීන් වහන්සේ වගේම අත්තනායක මැතිදුන්ට වගේම හරේන්ද්ර මතහත්මතය ඇතූලු සහබාගි උන හැමෝටම බුදු සරනයි හැමදාම ආසාවෙන්
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 Жыл бұрын
ඔබවහන්සේටත් ඔබතුමන් දෙපලටත් ජයසිරිමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර බෙහොම ස්තුතියි පින් .............
@sriyachandani
@sriyachandani Жыл бұрын
අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි.
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
සම්මාසම්බුදු සරණයි අපේ සුවාමින් වහන්සේට සහ හරේන්ද්‍ර ඔබට සහ සැමටම .නමස්කාරය 🙏 🙏 ම වේවා
@kumarysandiya245
@kumarysandiya245 Жыл бұрын
සියලුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
මේ වගේ උතුම් වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා පෙර සංසාරයේ කරපු පව් නිසා මේ ආත්මයේ ඔබ අප සැමට ම කරුමය අනිවාර්යෙන්ම පඩිසන් දෙනවා මොනව කරන්නද දෛවය ඔහොම තමයි සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි මේ ආත්මෙන් සෑම කෙනෙක්ම බණ පදයක් අහලා නිවන් අවබෝධ වේවා
@anneperera1684
@anneperera1684 Жыл бұрын
මෙවන් පිංකමක් උදෙසා දායක වූ සැමට වගේම මෙම මහඟු වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නාවූ මේ හැම මවකටම, බිරිඳකටම, දියනියකටම ධර්මය අවබෝධ වේවා🙏🙏. සැමට ජේසු පිහිටයි ✝️✝️
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
හරේන්ද්‍ර මහත්මයෝ ,මම කියන්නෙ අපේ රටේ මිනිස්සුන් වැඩි දෙනෙක් වැරදි කරන්නෙ නොදැනුවත් කමටයි මේමිනිස්සුන්ගෙ ඔලු හදන්න ඕනි මේ සමාජයේ තවම මට හමු උනේ නෑ වැරැද්ද වැරදි විදියට දකින කෙනෙක් ,ගොඩක් අමාරුවෙයි මිනිසුන් වැරදි නොකරන තත්වයට ගේන්න අසාදාරනය අනීතිය හැමතැම තියෙන්නෙ ඔබතුමා ස්වාමීන්වහන්සේලා සමගින් විද්වතුන් සමගින් මේකරන්නාවූ වැඩසටහන් හරිම ව්වටිනවා .එක් පුද්ගලයෙක් හරි හැදෙනව නම් ඒකත් වටිනවා.ජයවේවා ඔබතුමා ඇතුලු විත්වත් මඩුල්ලට තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්, හා සැමටම.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 78 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 40 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 86 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 40 МЛН