සැපට සිල් ගත්ත අපි සැපට වළඳනවා|උමන්දාවේ වළඳන පාට පාට අමුතුම දානය|

  Рет қаралды 2,453,610

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 4 900
@banu6012
@banu6012 4 жыл бұрын
"ආනන්ද..!! අනාගතයේදී ආහාර සහ අනෙකුත් සුඛ විහරණ භුක්ති විඳීමට පමණක් සිවුරු දරණ පුද්ගලයන් මාගේ ශාසනය තුළ බිහිවේ., ඔවුන් "ශ්‍රමණ ප්‍රතිරූපකයන්" යනුවෙන් හඳුන්වමි"!! -සම්මා සම්බුදුරජාණන් වහන්සේ- 🙏
@sarathkumara3264
@sarathkumara3264 3 жыл бұрын
Correct
@hasnadiwyanjalee8932
@hasnadiwyanjalee8932 3 жыл бұрын
Hariyatama hari
@isuruthemiya467
@isuruthemiya467 3 жыл бұрын
කොහොම උනත් හාමුදුරුවන්ගේ කළමනාකරණය නම් ඉතාම විශිෂ්ටයි.
@priyangipelawaththage513
@priyangipelawaththage513 3 жыл бұрын
Situwilla widiyata tamai hamadama penne
@කිරිපුතා-ඬ5ෂ
@කිරිපුතා-ඬ5ෂ 3 жыл бұрын
👏👏👏
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 4 жыл бұрын
මම කතෝලික කෙනෙක් ඔබ වහන්සේට ගෝඩාක් ගරු කරනවා.අවසානයට දානය වළදනවා කියපු එක නම් හිතට දැනුනා.ඔබ තුමන් සමාජයට දෙන පණිවිඩය නම් අති විශිෂ්ඨයි
@mrsanchaz2003
@mrsanchaz2003 4 жыл бұрын
මට ඇත්තටම කනගාටුයි ඔබ බුදු දහම ගැන හිතල මූ වගේ වනචරයෙක් පස්සෙ යනඑක ගැන. නා උයනේ අරිය ධමම හාමුදුරුවන් ගෙ බණ අහන්න. නැක්නම් පටිසෝතගෙමි කියල KZbin channel එක බලන්න.
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 4 жыл бұрын
@@mrsanchaz2003 බුදු දහම නොවෙයිද කියලා නම් දන්නෙ නෑ.ඒත් මෙයා කරන්නෙ රටේ පාලකයින්ට වත් කරන්න බැරි කාර්‍යයක්
@darshanaranganath5971
@darshanaranganath5971 4 жыл бұрын
@@mrsanchaz2003 ස්වාමීන් වහන්සේලාට අපහාස කරලා පව් පුරවා ගන්න එපා... උන්වහන්සේලා වැරදි වැඩක් කරොත් ඒ අකුසලය උන්වහන්සේලාට අපි ස්වාමීන් වහන්සේලාට බැන්නොත් ඒ අකුසලය අපිට
@SamarSamar-fy7ne
@SamarSamar-fy7ne 4 жыл бұрын
@@darshanaranganath5971 ඔව් බුදු දහමේ ඒක කියලා තියනව
@Yourdad2005
@Yourdad2005 Жыл бұрын
මේ හාමුදුරුවන්ගේ මනස විකල් වෙලා. මට හිතෙන්නේ භාවනා කරන්න ගිහින් ඇතිවෙච්ච දෙයක් කියලා. අපේ අක්කත් භාවනා කරන්න ගිහින් මානසිකව රෝගී උනා. දැන් බෙහෙත් කරනවා. අපි ඉතින් මේ හිමි නමට බැනලා පව් පුරෝගන්නෙ නැතුව ඉවසමු. මානසික ව්‍යාධියක්නේ.
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 4 жыл бұрын
හරේන්ද්‍ර ඔයා නියමයි කතාවට කතාවෙන් උත්තර දෙන හැටි හරිම අගෙයි
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
Sadu Sadu Sadu තෙරුවන්ඝරණයි ඔඛවන්ඝ්ට
@podilak3663
@podilak3663 3 жыл бұрын
හරීන්ඳ්‍ර ජයලාල් මහතානෙනි..ප්‍රශ්න ටික නම් නියමයි
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 3 жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේගේ මේ සුන්දර ක්‍රියාව ඉතා විශිෂ්ටයි. උතුම්. මෙවැනි ක්‍රියා තවත් කිරීමට ශක්තිය ලැබේවා
@nilangasuresh2413
@nilangasuresh2413 4 жыл бұрын
මොනා උනත් හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත.. මිනිස්සු ඉගන ගන්න ඕනේ යම් දෙයක් කරන්න මිසක් එක එක එක්කෙනාට බැන බැන ඉන්න නෙමෙයි... ඒ කෑම දකිද්දී හිතට දැනෙන සතුට කොයිතරම්ද අපේදේ අපි අගයන්න ඕනේ... ස්තුති හරින්ද්‍ර සර් ඔයා බැනුම් අහගෙන හරි මේ වගේ වැඩසටහන් කරනවට.. ආදරෙයි හැමදාමත් 👍👍🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madura9329
@madura9329 4 жыл бұрын
අනිවාර්යයෙන්
@kuwaitkuwait2793
@kuwaitkuwait2793 4 жыл бұрын
හරේන්ද්‍ර මල්ලි ඔයා ට හොඳ දෙයක් කරන ඔයා ට ජ්ය
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
අනේ අම්මපා... මෙහෙමත් බැනුම් අහන හාදයෙක්. හැබැයි ඉතින් වැඩේ කියන්නේ.... මෑන්ට ලැජ්ජාවක් ඇත්තෙත් නෑ. 😏😏😏😏😏😏😏😏😏😏😏
@lasithahirantha4036
@lasithahirantha4036 4 жыл бұрын
@@kuwaitkuwait2793 u
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
@Praveen Chathuranga තිත්ත ඇත්ත....
@himalimadhushani4850
@himalimadhushani4850 2 жыл бұрын
අපෙ හමුදුරෑවන්ට තෙරෑවන් සරණයි
@nandikabasilrankothge5663
@nandikabasilrankothge5663 2 жыл бұрын
ඔබ වහන්සේ සැබෑ බුද්ධ පුත්‍රයකු බව ලොවට පෙන්වා දී ඇත මාගේ සිතුවිලි අනුව අපගේ තථාගතයාණන් වහන්සේ ද?ලොවට පහදා දුන් දර්මය මෙයම තමා මේ පින් බලෙන් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවයම අත් වේවා
@lakmalioman9245
@lakmalioman9245 4 жыл бұрын
අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි !!! බොහොම නුවණක් ඇති හාමුදුරු නමක් .බොහොම වටිනවා .මේවා dakalawath හැදෙන්න .තමන්ගේ දෙයක් කරගෙන ජීවත් වෙන්න ..
@dammagnana6745
@dammagnana6745 4 жыл бұрын
නිදහස් වෙලාවක එන්න උමංදාව නරඹන්න. facebook.com/umandawa/ මේ link එක හරහා අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න. සියලුම දේශනා සදහා kzbin.info/door/HQWqXihFpz7rsSfAowMERw ඔස්සේ අපගේ KZbin චැනලය හා සම්බන්ධ වෙන්න.Subscribe කරන්න. උමංදාවේ වැඩ කටයුතු කරගෙන යාම සදහා,ස්වාමීන්වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාට දානමාන පූජා කිරීම සදහා මුදලින් හා ශ්‍රමයෙන් උදව් වෙන්නත් පුලුවන්.වැඩිදුර විස්තර සදහා 077 544 0888 හෝ 077 3 686 686 අමතන්න.තෙරුවන් සරණයි!
@sagarikasamaranayaka3336
@sagarikasamaranayaka3336 4 жыл бұрын
අනේ අපේ හමුදුරුවනේ හරිම ලස්සනයි ඔබ වහන්සේගේ වැඩ පිලිවෙත. අසාහිතේනවා උමන්දාවට ඇවිත් යමක් ඉගෙනගන්න .....තෙරුවන් සරණයි ලොකු හමුදුරුවන් ඇතුළු සියලුම සියලුම දායකයන්ට
@thilanrkumarasinghe3577
@thilanrkumarasinghe3577 2 жыл бұрын
Original sinhala
@thilanrkumarasinghe3577
@thilanrkumarasinghe3577 2 жыл бұрын
Sinhala
@senadeerasenadeera5768
@senadeerasenadeera5768 2 жыл бұрын
අපේ හමුදුරුවනෙ ඔබවහන්සෙගෙ වැඩ පිලිවල හරිම ලස්සනයි
@vasanthakumara6479
@vasanthakumara6479 Жыл бұрын
har i,right
@nilminirathnayaka2603
@nilminirathnayaka2603 2 жыл бұрын
වැඩසටහන රසවත් වීමටත්, ස්වාමීන් වහන්සේගේ අදහස් එළියට ගැනීමටත් හරින්ද්‍රගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි
@chammirodrigo9917
@chammirodrigo9917 4 жыл бұрын
ඇත්තෙන්ම හොද වැඩ සටහනක් අපි හිතොවොත් අපිට කරන්න බැරි මොනාද අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං, ස්තුතියි ඔබට හරේන්ද්‍ර ,,,
@naturefan7131
@naturefan7131 4 жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! ලස්සන ගිහි ජීවිතයක් එක්කම ආධ්‍යාත්මික දියුණුවෙන් නිවීම (නිවන) සතු කර සසර නවතා ලීමට ඔබ වහන්සේගේ දේශනා මා නමැති මට ප්‍රායෝගිකයි. ඔබට ස්තූතියි !!!🙏🙏🙏
@kevinb8959
@kevinb8959 4 жыл бұрын
Ane Malaya sasara nathi unama commentuwak kotagenama yanawai. Mokai ma namathi mata kiwwe Malaya Therennathi nisa ahuwe??
@naturefan7131
@naturefan7131 4 жыл бұрын
@@kevinb8959 මෙහෙමයි අයියන්ඩි ,මා නමැති මා කිව්වෙ බුද්ධ දේශනා වලට අනුව මම මගේ කියල දේවල් නැති නිසාත්,තමන්ට තමන්ගෙ කියන්නවත් අයිතිවාසිකම් නැති නිසාත් ,විශේෂම කාරනාව තමයි එහෙම දාන්න මුන් වහන්සේ දේශනා කරන දේවල් මට ප්‍රායෝගික නිසා. මොකද හැමෝටම උන් වහන්සේ දේශනා කරන දේ තේරුම් ගන්නත් බැහැ ,අනිත් අයට ප්‍රායෝගිකත් නැහැ .ඒකයි.එහෙම නොදැම්මනම් මේ කොමෙන්ටුව ඇතුලෙත් ඇවිත් නොදැන විකාර කියල පව් පුරෝ ගන්න නිසා .😊
@sktraveltv3653
@sktraveltv3653 4 жыл бұрын
kzbin.info/door/sScZuEOPtuoEhVBM3ZlW_g
@sktraveltv3653
@sktraveltv3653 4 жыл бұрын
Budusaranai...
@naturefan7131
@naturefan7131 4 жыл бұрын
@@sktraveltv3653 බුදු සරණයි !!!
@kumudunikumarage1363
@kumudunikumarage1363 4 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං...කවදාවත් නොදැකපු කෑම.🙏🙏🙏
@chandimasepali5476
@chandimasepali5476 3 жыл бұрын
😄😄😄
@chithrapathirana1336
@chithrapathirana1336 3 жыл бұрын
1.
@gethminamax
@gethminamax 10 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !! මේ video එක දැක්කම කෑම ජාතී ඉගෙන ගන්න ආස හිතෙනවා ............ දවසක එන්නම් ඔබ වහන්සේව බැහැදකින්න ..❤️ ........ මෙපමන මිනිසුන් බනිද්දී ඔබ වහන්සේ ඉවසුවේ කොහොමද.... ඔබ වහන්සේගේ මෙහෙය අප්‍රමානයි..... ... මේ රටේ නිගන්ටයන්ට නොතේරෙන්නේ ඇයි ?? 😔 ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා !! මෙවන් වැඩ සටහන් ඉදිරියට කරන්න ශක්තිය දයිරය ලැබේවා ...........නිවන් මගට හේතු ඵල ලැබේවා .....!!
@achalalakmali553
@achalalakmali553 4 жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙවන් උතුම් වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා
@dumindaabesekara6861
@dumindaabesekara6861 3 жыл бұрын
අපි අසරනවෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..
@harshamahendra1020
@harshamahendra1020 3 жыл бұрын
ඒ නිසා නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර යන හැම අම්මා ගේ බඩු පෙට්ටිය වෙත නිතර නිතර නිතරම පාහේ මෙම
@hashinimasha1917
@hashinimasha1917 4 жыл бұрын
ගොඩාක් වටිනවා.බැන බැන ඉන්නවට වඩා අපේ ජීවීත වලට ගන්න දේ බොහෝයි.
@shamanthamangalika414
@shamanthamangalika414 4 жыл бұрын
බනින්නේ හැදෙන්න .. අපිට හැදෙන්න ගොඩාක් දේවල් තියනවා . අපේ ජීවත වෙනුවෙන් .. ලෝකය හැදෙන්න කලින් අපි නැගිටින්නට ඕනි .. එතකොට ලෝකේම ලස්සන වෙයි.. තෙරුවන් සරණයි ..
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Ekanam aththa
@chandranisadamali8281
@chandranisadamali8281 2 жыл бұрын
නියමයි හාමුදුරු වනේ.මම නම් ඇත්තටම හදවතින්ම මෙය අනුමෝදන් උනා.මම ඔබ වහන්සේ ගැන වැරදියට තේරුම් ගත්‍ත.සමාවෙන්න හාමුදුරුවනේ.ඔබ වහන්සේ මේ අපිට කියන්න හදන දේ තේරුනා.ඔබ වහන්සේටත්,මෙයට උදවු උන සෑම කෙනෙක්ම නිදුක් නිරෝගී වේවා.මගෙ හදවතින් ප්‍රාර්ථනා කරනවා.තව තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබේවා.බුදු සරනයි.
@DK_Science
@DK_Science 4 жыл бұрын
උන්වහන්සේ ගේ සමහර තැන් වලට එකග නැතත්, මේ වැඩේට නම් 100% ක් එකගයි. යහපත් චේතනාවක්, විශිෂ්ට ක්‍රියාවක් 🙏🙏🙏
@nivahanaconstruction640
@nivahanaconstruction640 4 жыл бұрын
අනිවාර්යයෙන්
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😁😄😃😀🙏🏻💋💋💖💓💓💓💗💖💝💘💋💋🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😥💓💖💖💖💝💝💘💋🙏🏻🙏🏻🙏🏻🙏🏻💋💋🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💘💘💘💝💗💖💖💖💖💗💗💗💗💓💓🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🏵🌷
@sudeerasilmatha2641
@sudeerasilmatha2641 2 жыл бұрын
@@nivahanaconstruction640 1111
@addcool3581
@addcool3581 2 жыл бұрын
මෙ වැඩ පිලිවෙල පිලිගන්නවා කියන්නෙ උන් වහන්සෙ පිලිගත්‍තා කියන එක තමයි යලු
@sandeshdesilva3374
@sandeshdesilva3374 2 жыл бұрын
සිවුරු ඇරලා ඔය වැඩේ කරානම් හොදයි නේද. කාමසුඛල්ලිකානු යෝගය මගින් නිවන් අවබෝධ කරගැනීමට නොහැකි බව බුදු හාමුදුරුවෝ අපිට පෙන්නලා දීලා තියෙනවා.
@kamanipriyangika281
@kamanipriyangika281 4 жыл бұрын
ම්නිස්සුන්ට ජිවත් වෙන හැට් කියලා දෙන එක පිනක් .කවුරු මොනවා කිව හාමුදුරුවෝ කියන දෙ ඇත්ත .තෙරැවන් සරණයි හාමුදුරුවනේ .දිර්ඝායුෂ ලැබේවා .
@nirosans4345
@nirosans4345 4 жыл бұрын
අනේ හරිම ලස්සනයි සාදු සාදු සාදු කවදාවත් දැකලානැති කැම පුදුම ලස්සනක් මේ විදිහට වෙනස් විදිහකට වැඩකරන්න මනස වෙිනස් වෙිලා තියේන්න ඔනා මේ විදිහට ලස්සනට වැඩකරන්න හදවත කොච්චර ලස්සනවෙින්න එපැයිද මේ වැඩපිලිවල මුලු රටපුරා ක්‍රියාත්මක උනොත් මගුල් සක්වලක් වගේතමයි සාදු සාදු සාදු තව තවත් ලැබෙින්න ඔනා වෙිනදා මෙින් හරේන්දා අදත් ඉතාමත් ලස්සන වැඩසටහනක් උමන්දාවෙි සිට ගෙනාවා ලස්සනයි අර්තවත් වෙිනදාමෙින් අදත් අලුත් දේයක් ඉකනගත්තා අපේ ස්වාමින් වහන්සේගේන් සාදු සාදු සාදු
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 2 жыл бұрын
Me hamuduruwo aththatama thamanta ona vidiyata thamanta galapena vidiyata budu dahamath wenas karanawa
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
මෙි වගේ ලස්සන පාට පාට දානයක් දැක්කමයි, ඇත්තටම ලස්සනයි ,ආස හිතුණා , අද තමයි සමහර ඒව දැක්කේ, ❤️❤️❤️❤️, හරිම ලස්සනට පිලිවෙලට තියෙන පිං බිමක් ,
@dhammachakkhuthero3341
@dhammachakkhuthero3341 4 жыл бұрын
නිදහස් වෙලාවක එන්න උමංදාව නරඹන්න. facebook.com/umandawa/ මේ link එක හරහා අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න. සියලුම දේශනා සදහා kzbin.info/door/HQWqXihFpz7rsSfAowMERw ඔස්සේ අපගේ KZbin චැනලය හා සම්බන්ධ වෙන්න.Subscribe කරන්න. උමංදාවේ වැඩ කටයුතු කරගෙන යාම සදහා,ස්වාමීන්වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාට දානමාන පූජා කිරීම සදහා මුදලින් හා ශ්‍රමයෙන් උදව් වෙන්නත් පුලුවන්.වැඩිදුර විස්තර සදහා 077 544 0888 හෝ 077 3 686 686 අමතන්න.තෙරුවන් සරණයි!
@mhchandrakanthiJeena
@mhchandrakanthiJeena 4 жыл бұрын
අම්මපා නිවාඩු ආපු ගමන් එනවා උමන්දාව ට.හරිම ලස්සනයි .බඩගින්නක් එනවා කොහෙදෝ තියෙන .අනේ පින් අපෙ හාමුදුරුවනේ
@wasanthasupun485
@wasanthasupun485 4 жыл бұрын
Ape gawal laga thiyanna anna
@chamilanilmini9236
@chamilanilmini9236 4 жыл бұрын
කොහෙද thiyenn
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 жыл бұрын
කුරුණෑගල මැල්සිරිපුර
@tharuviduvlog1536
@tharuviduvlog1536 2 жыл бұрын
ඇත්තටම ඔබ වහන්සේ ලෝකෙටම ආදර්ශයක්.මේ කෑම අපේම දේවල්.අපි දැක්කෙ ඔබ වහන්සේ නිසයි.කවුරු මොනව කිව්වත්.මේ දේ අපි කරොත් හැමෝම ගොඩ
@buddhimadusankha9579
@buddhimadusankha9579 2 жыл бұрын
Oba wahanse mee lowata dakwana puurwaa darsha siyalu minisunge net pedimata hetuweewa ee pinaobawanseta lebewa minisunge net pedewa sepa atto weth waa
@madushilakshika5498
@madushilakshika5498 2 жыл бұрын
Me mahapolowe eda meda thura dakapu uthum sreshta darmika rajayanan obai ape hamuduruwane...🙏🙏🙏🙏🙏🙏 obawahansege uthum niramanaya siyasin deka gannata kedinakama ho ma paminenawamai...!!!!
@kanthiqtr9988
@kanthiqtr9988 4 жыл бұрын
ඔබ‍ට පිං හාමුදුරුවනේ බුදුසරණයි
@rosefleurie1344
@rosefleurie1344 4 жыл бұрын
හරිම ලස්සනයි . නිකන්ම මිනිස්සුන්ගෙන් කකා ඉන්නෙ නැතුව හැම කෙනෙකුටම ආදර්ශයක් සහ රටටම ආදර්ශයක් . කොහොම උනත් බලා ඉන්නත් ආසයි . හරේන්ද්‍රත් හිනාවෙවී හොදට ප්‍රශ්න අහනව.
@cricketfan8710
@cricketfan8710 4 жыл бұрын
හරේන්ද්‍ර මහතා හැමදාමත් වටිනා දේවල් රටට පෙන්වනවා .
@SadaruMadu-y5l
@SadaruMadu-y5l 2 ай бұрын
අවන්කවම පහදිලි දැක්මක් එක්ක ලස්සන ලෝකයක් තනන්න වෙරදරන නුබ වහසේ වගෙ දීප්තිමත් වර්ණලෝකය විහිදන සොබා සුවද ගන්වන මෙවන් මනුලෝ කත උත්තම රුවක් දැක කතා කරීමත් මහගු බාග්‍යකී ❤❤❤❤❤
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 4 жыл бұрын
Vedio එක දැක්කම, උමන්දාවෙ දානෙට ගියා වගේ සතුටුයි ස්වාමින්වහන්ස. 💐😊🙏🤗
@malikadewathi3584
@malikadewathi3584 4 жыл бұрын
thawath pansala walata giya .ma waga lassana.waththak dakkamai ..apa suwaminwahansaga ..unanduwa ..godak aga karanawa ..thawath kanakuta egana ganna bohoo da thiyanawa . budu sarani oba wahana athula siyaluma suwamin wahansalata..🌷🌷🌷
@manukanirvan14
@manukanirvan14 2 жыл бұрын
සිංහල ජාතියේ උද්දීපනය වෙනුවෙන් ඔබ වහන්සේ කරන මේ මෙහෙයට ස්තූතියි ඒ වගේම හරීන්ද්‍ර අයියෙ ඔබතුමත් මේ කරන මෙහෙය මම අගයනවා
@Nishanthi-tu5fi
@Nishanthi-tu5fi 11 ай бұрын
❤❤❤
@imashaudawela917
@imashaudawela917 9 ай бұрын
Dan nam bana hari❤
@dilankamadhushan3
@dilankamadhushan3 4 жыл бұрын
බලයට පොරකනවට වැඩිය මෙතුම කරන වැඩ ඇත්තටම වටිනව❤️
@chamilapriyadarshini6004
@chamilapriyadarshini6004 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට ගොඩක් පින් මමත් ආසයි උමන්දාව බලන්න එන්න
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආහාර පිළිබඳ කරුණු කාරණා ගණනාවක් අපේ හාමුදුරුවෝ දේශනා කරනවා. 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
@Yourdad2005
@Yourdad2005 Жыл бұрын
😂😂😂
@diyagamasudamma1508
@diyagamasudamma1508 4 жыл бұрын
අපි අසරණ වෙලාවගෙ අපිට දැනෙනවා බුදු හාමුදුරුවනේ !!!!
@klsalad
@klsalad 3 жыл бұрын
kzbin.info/www/bejne/hqi8fJiJfJh3fc0
@tharushapramodi7216
@tharushapramodi7216 2 жыл бұрын
😂
@susanthasusantha1294
@susanthasusantha1294 2 жыл бұрын
ඔයා හරි
@Senaa...
@Senaa... 2 жыл бұрын
❤️‍🔥
@sujeewasamanthika3936
@sujeewasamanthika3936 2 жыл бұрын
අනෙ අපිටත් කන්න අසය්
@Krvn2012
@Krvn2012 2 жыл бұрын
මෙහිමියන්ගෙන් අපි ගත යුතු හොඳ ආදර්ශ විතරක් ගනිමු...මොනාවුනත් හොඳ ආදර්ශමත් වැඩසටහනක්😇💚
@hasangah1387
@hasangah1387 Жыл бұрын
අනේ මන්දා mr harendra මේක නම් ගොඩක් පරණයි. ඇ යි මේ හාමුදුරුවො බුද්ධ දේශනා විකෘති කරන්නේ
@truth12349
@truth12349 3 жыл бұрын
අනේ ආස හිතෙනවා හොයන දේ මේක කියලා හිතෙනවා. අපේ හාමුදුරුවන්ට දීර්ඝායුශ ලැබේවා 🙏❤
@surenkumara2619
@surenkumara2619 4 жыл бұрын
සිංහල ජාතියේ උද්දීපනය වෙනුවෙන් කැපවන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!
@dhammachakkhuthero3341
@dhammachakkhuthero3341 4 жыл бұрын
නිදහස් වෙලාවක එන්න උමංදාව නරඹන්න. facebook.com/umandawa/ මේ link එක හරහා අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න. සියලුම දේශනා සදහා kzbin.info/door/HQWqXihFpz7rsSfAowMERw ඔස්සේ අපගේ KZbin චැනලය හා සම්බන්ධ වෙන්න.Subscribe කරන්න. උමංදාවේ වැඩ කටයුතු කරගෙන යාම සදහා,ස්වාමීන්වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාට දානමාන පූජා කිරීම සදහා මුදලින් හා ශ්‍රමයෙන් උදව් වෙන්නත් පුලුවන්.වැඩිදුර විස්තර සදහා 077 544 0888 හෝ 077 3 686 686 අමතන්න.තෙරුවන් සරණයි!
@kamal92606
@kamal92606 4 жыл бұрын
🤣🤣
@Yourdad2005
@Yourdad2005 Жыл бұрын
😂😂😂💔
@didulanitharika9153
@didulanitharika9153 4 жыл бұрын
ඇත්ත...මිනිස්සු දුප්පත් උනේ නැතිකම නිසා නෙවේ..හිතන්නෙ නැතිකම නිසා...මං දන්නෑ නිවනට යනවද නැද්දකියන්න...ඒත් මං කියන්නෙ මේකෙන් කවුරුම හරි මනුස්සයෙක් මොකක් හරි දෙයක් ගනියි..
@natural7307
@natural7307 3 жыл бұрын
හරිම ලස්සනයි. හරිම නිදහස්🌼🙏🌺🌼🙏🌺🌼🌝
@yamodkaushalya9498
@yamodkaushalya9498 2 жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන මේ වැඩේ මුලු මහත් ලෝකයටම මහා ආදර්ශමත් වැඩක් ඔබ වහන්සේට මේ කාර්ය කිරීමට තවත් ශක්තිය දයිරය ලැබේවා 🙏🙏🙏🙏🙏
@Nuwanpubudunuwan-xx2cn
@Nuwanpubudunuwan-xx2cn Жыл бұрын
Pm on
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
ඇත්තටම මම දැනට ලංකාවේ දකින හොඳම හිමිනමක්... මම කවදාවත් දොස් කියලත් නෑ, දොස් කියන්නෙත් නෑ...ගොඩාක් ආදර්ශමත්... ❤️❤️🇱🇰🙏🏻🙏🏻
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 4 жыл бұрын
ස්ථානය සුන්දරයි,හරේන්ද්‍රගෙ වැඩ සටහන් ඉදිරිපත් කිරීම කොහොමටත් සුන්දරයි .......
@nilakshimalwaththa5282
@nilakshimalwaththa5282 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනා දෙයක්...ඔබ වහන්සේට ගෙඩාක් පිං.. බුදු සරණයි 🙏🙏🙏🙏
@sithizehra6332
@sithizehra6332 4 жыл бұрын
So colourful dishes,Iwant to taste them.
@aisharajapaksha8807
@aisharajapaksha8807 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ හිතට හරි සතුටක් දැනෙනවා ඔබවහන්සේලාගේ වදන් අහනකෙට 🙏🙏🙏🙏
@madhurangasampath7077
@madhurangasampath7077 4 жыл бұрын
අපෙ හාමුදුරැවනේ අපි ගිරි නිගනිටයන්ගේ දහමක් අනුගමනය කරන්නෙ ණෑ අපි අදහන්නේ ගෞතම සමිබුදුන් වදාල ශ්‍රි සත්ධර්මයයි අපි සරණ යන්න උත්සාහ කරන්නෙ ගෞතම සමිබුදුන් දේශනා කල දහම අනුගමනය කරමින්🙏
@shnwickramasinghe
@shnwickramasinghe 2 жыл бұрын
අදහන්න එපා.බුදුන් අනුගමනය කරන්න.
@CheNuRa_Menadi
@CheNuRa_Menadi Жыл бұрын
අපහැදිලි තාවයකින් සිටියෙමි.සියල්ලටම උත්තර මේ වැඩසටහන හරහා ලබා දී ඇත්තෙමි.ඔබ වහන්සෙට බුදුසරනයි .!❤
@supunmaduranga4720
@supunmaduranga4720 2 жыл бұрын
ඔබ වහන්සේ ඇත්ත දැ පෙන්නන්නේ... එත් මෙ රටෙ ඉන්න සමහරක් ට ඔය දේ තෙරෙන්නැ.. මේ දෙවල් කරගෙන යන්න ඔබ වහන්සේට සක්තිය ලැබේවා....!!!
@H56T-qn7db
@H56T-qn7db Жыл бұрын
Obavahnsrt
@amilarathnayaka3179
@amilarathnayaka3179 3 жыл бұрын
ගත යුතු දේ අල්පයක් අතරේ නොගත යුතු දේ ඉමහත්‍ය..බුදු සසුන බැබලේවා.❤️
@mrcrysis6307
@mrcrysis6307 4 жыл бұрын
හාමුදුරු කියන කෙනා පැත්තකින් තියලා .. දියුණු වෙන නව වියවසායකයෙක්ට හොද විඩියෝ එකක්.🤘👍.. කැම ටික හදලා ගොඩ යන්න පුළුවන් 🤔
@buddhijayasinghe9495
@buddhijayasinghe9495 3 жыл бұрын
"බුදු හාමුදුරුවො කියන කෙනා"...??? එහෙමද පකෝ ඒ වගේ උත්තමයෙක්ට කියන්නෙ.??? තෝ වගේ උන්ව "...කේ" ඇරල මරන්න ඕනෙ.
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
@@buddhijayasinghe9495 බුදු හාමුදුරුවෝ කියලද යකෝ ඒ කියලා තියෙන්නේ 😂😂
@klsalad
@klsalad 3 жыл бұрын
kzbin.info/www/bejne/hqi8fJiJfJh3fc0
@mrcrysis6307
@mrcrysis6307 3 жыл бұрын
@@kaviniimalsha1765 මොඩ හරකෙක් 😹💁
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Ekanam aththa
@sandalunadeesha7082
@sandalunadeesha7082 2 жыл бұрын
ඔබ වහන්සේට තුණුරැවන් සරණයි ඳළදා සමිදු පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා මුලු රටටම ආදර්ශයක් උමන්දාවේන් කරන්නේ ..
@tharushavishmitha8616
@tharushavishmitha8616 2 жыл бұрын
මේ හාමුදුරුවන් වහන්සෙ කරන් යන මේ වැඩ පිලිවෙළ රටට ඉතාමත් හොද ආදර්ශයක් ඔබ වහන්සේට ගොඩක් පිං. 🙏🙏🙏
@premalatha1280
@premalatha1280 2 жыл бұрын
අැත්තටම ගොඩාක් වටිනා දේවල්....ගොඩාක් පිං අපේ හාමුදුරැවන්ට මේ වගේ දේවල් කියා දෙනවට....සාදු සාදු
@charithakumari3720
@charithakumari3720 4 жыл бұрын
අපේ හමුදුරුවන්ගේ වැඩසටහන ඉතා හොඳියි. අපේ.. හැමෝටම ආදර්ශයක්. මේවා අපේ රටේ තව තව ප්‍රසිද්ධ කල යුතුයි. අපේ හමුදුරුවන් මොනදේ කීවත්... අපේ ගෞතම අමාමහ බුදුහාමුදරුවන්ගේ බුද්දපුත්ත්‍රයෙක්... සාදු...සුදු ....සුදු...(මට බෑ... පවු සිද්ද කරගන්න)
@ajanthachathuranga4172
@ajanthachathuranga4172 2 жыл бұрын
Q
@nadeekamihirani3257
@nadeekamihirani3257 2 жыл бұрын
9⁹9
@jmsdsbro987
@jmsdsbro987 2 жыл бұрын
👍
@Yourdad2005
@Yourdad2005 Жыл бұрын
😂😂
@charithjagath1251
@charithjagath1251 2 жыл бұрын
උමන්දාව තාමා උමාන්දාව සුපිරි කැම
@ranjinisusila6351
@ranjinisusila6351 4 жыл бұрын
උමන්දාවේ වැඩ වෙසෙනා ඹබ සැමට ත්‍රිවිධ රත්නත්‍රයේ ආනුභාවයන් සහ විශ්ව ශක්තියේ ආශිර්වාදයන් ලැබේවා තෙරුවන් සරණයි 🙏 සාදු ... 🙏🏻සාදූ....🙏🏻සාදු....
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@erab7588
@erab7588 4 жыл бұрын
ගතයුතු දේ පමනක් ගෙන බැහැර කල යුතු දේ බැහැර කිරීම ප්‍රමාණයවත් 😊
@Lifewithhasa
@Lifewithhasa 2 жыл бұрын
සාදු 🙏හිත නිවෙනවා සැනසෙනවා නිරෝගි ආහාර මේසයක් 🙏
@nalawathura3788
@nalawathura3788 3 жыл бұрын
ඔබ වහන්සේට ජාති ජාතීත් පිං මෙ රටේ ගොන් හරක්ට, වස විස කන්න දෙන මී හරක්ට ආදර්ශමත් දේ කරලම පෙන්වනවාට..සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා..
@ausmilina6564
@ausmilina6564 2 жыл бұрын
😂😂😂
@manojruwan4663
@manojruwan4663 Жыл бұрын
Aththatama
@ianwickramaratne5452
@ianwickramaratne5452 Жыл бұрын
Dude learn the truth about Buddhism first. This isn't Buddhism our lord bhuddha said. This monk is literally having a 5 star experience. My lord bhuddha him self said Money is not evil no more than any other resources." Money only becomes evil if it starts to change us and possess us. It becomes evil if it starts to control your thoughts and actions. Greed causes money to become evil.doing agriculture and feeding the poor is good,teaching the nation how to get out of hunger is good but changing the bhuddist temples environment is absolutely wrong.
@samanmalihettige3609
@samanmalihettige3609 3 жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ.......
@slclassicmusic
@slclassicmusic 11 ай бұрын
ඉතින් අපිට මොනවද කියන්නෙ..ඒක බුදු හාමුදුරුවන්ට කියනවනම් හොඳයි🤣🤣
@Buddhistwisdom.
@Buddhistwisdom. 10 ай бұрын
​@@slclassicmusicithin okay ohetada me comment eke kiyanne As pennanadda hariyata kiyawanna barida oyata
@camilathilakarathna1314
@camilathilakarathna1314 4 жыл бұрын
මෝඩයො මොන විදිහට හිතුවත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දර්ශනය මම ගොඩක් අගය කරනවා.වර්තමානයේ අපි හැමෝටම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.
@kanthirathnayake5488
@kanthirathnayake5488 3 жыл бұрын
ගංජා ගහපු එකෙක්
@wathsalagimhani3803
@wathsalagimhani3803 2 жыл бұрын
Agama kalayath samaga venas bava therum aran kelin katha karana charithayak 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikamillawitiya6427
@dhammikamillawitiya6427 4 жыл бұрын
කොතරම් සමබර මනසක් තිබිය යුතුද සම්මුතිය තුල සම්මුතිය සුබවාදීව හා ගුණවත්ව හසුරැවා සමාජයක් රටක් ලෝකයක් තුලට හරවත් දිවියක ගැඹුරැ ලෝකෝත්කර අර්ඛය හඬනගා දෙන්නට..ඔබ වහන්සේ ලොවට ආශීර්වාදයකි..❤️❤️
@chalith177
@chalith177 4 жыл бұрын
"අල්පේච්ඡ කියන්නෙ බාවිතයෙන් අයින් කරන එක නෙමෙයි නොබැදී බාවිතා කිරිම" මේක තමයි හොදම කතාව
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
oba mehe honda paeththa wetharak dakenna
@niconicos2146
@niconicos2146 4 жыл бұрын
මේ අර ජොකා නැතුව මුහුදේ නාපු අයියා නේද
@chalith177
@chalith177 4 жыл бұрын
@@niconicos2146 උඹ මරු චරිතෙ ❤
@maduhanz5493
@maduhanz5493 4 жыл бұрын
Sirawatama bn..eka nam supiri wadhana ❤️
@vinithdubai9247
@vinithdubai9247 4 жыл бұрын
@@rupamangalika4767 8n.. Pq0000pl0
@anthonylalvictor5531
@anthonylalvictor5531 4 жыл бұрын
වැදගත්ම පණිවිඩයක් රටට, ස්වයං රැකියාවන් වලට,
@aselakumara5120
@aselakumara5120 3 жыл бұрын
ඇත්තටම😊
@User_13jej
@User_13jej 2 жыл бұрын
ඇත්ත අපිත් දෙයක් ඉගෙන ගත්තා හාමුදුරුවනේ
@wasanadilshani9838
@wasanadilshani9838 4 жыл бұрын
🙏🙏ගත හැකි ආදර්ශමත් ක්‍රියාවලියක් .
@surekadamayanti40
@surekadamayanti40 3 жыл бұрын
ඇත්තටම මෙක ගොඩක් වටින දෙයක් . ලංකාව හොදට දියුණු කරන්න පුළුවන් . වස කෑම කන අපෙ රටේ මිනිස්සුන්ට, හොඳ ආදර්ශයක් .
@dilushalakshan1089
@dilushalakshan1089 2 жыл бұрын
අනිවරෙන්ම
@chandanialuththara8341
@chandanialuththara8341 2 жыл бұрын
Godak.pen.apa.hmudrvana
@liyanagefoods2184
@liyanagefoods2184 2 жыл бұрын
W
@Janith_dunukara00
@Janith_dunukara00 4 жыл бұрын
හරීන්ද්‍ර නොදැනෙන්න සැරට අහනව👀😂✋
@chamalharshanath1739
@chamalharshanath1739 3 жыл бұрын
👌
@sidlee70
@sidlee70 3 жыл бұрын
Ow...ahanna ona Tika hariyata ahanawa....
@Thenukiapsara
@Thenukiapsara 2 жыл бұрын
Ou 😂😂💔
@US-zo1hc
@US-zo1hc 3 жыл бұрын
මම නම් මේ සාදුට ගොඩක් කැමැත්තෙමි ලොකු ආදාර්ශ්‍යක් තෙරුවන් සරණයි 🙏🙏🙏
@lovesrilanka6806
@lovesrilanka6806 4 жыл бұрын
උන්වහන්සේ එක්ක කතාකරන්නත් ඔබ වගේ දක්ශයෙක් වෙන්න ඕන හරේන්ද්‍ර මහත්තයෝ.එතකොටයි සංවාදය ලස්සන.තෙරුවන්සරණයි !
@Fchphskso
@Fchphskso 2 жыл бұрын
Aniwa 💫
@kamalprasannamg
@kamalprasannamg 4 жыл бұрын
මේක හාමුදුරුවො කියපු ඇත්ත කතාව "මිනිස්සු දුප්පත් උනේ නැතිකම නිසා නෙමෙයි හිතන් නැති කම නිසා "
@manojmadumal238
@manojmadumal238 4 жыл бұрын
Adarsayaata ganna puluwan darsanika pansalak me balanna enna assae kohomada enne kiyanne
@roshmisathsarani1996
@roshmisathsarani1996 4 жыл бұрын
Ou aththama thama
@felixgero5853
@felixgero5853 3 жыл бұрын
We we we
@ruchiradilsha7629
@ruchiradilsha7629 3 жыл бұрын
Ane pala ballo me hamuduruwo darmaya kanawa
@osindubasuru2345
@osindubasuru2345 2 жыл бұрын
@@ruchiradilsha7629 uba danno pakak 🤣🤣🤣
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
අනේ වාසනාවන් මේ වගේ දෙවල් දැකිමට සලස්වන්න දෙනවට හරේන්ද්‍ර අයියෙ එ වගේම මේ ස්වාම්න් වහන්සෙටත් තේරැවන් සරනයි
@dhammachakkhuthero3341
@dhammachakkhuthero3341 4 жыл бұрын
නිදහස් වෙලාවක එන්න උමංදාව නරඹන්න. facebook.com/umandawa/ මේ link එක හරහා අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න. සියලුම දේශනා සදහා kzbin.info/door/HQWqXihFpz7rsSfAowMERw ඔස්සේ අපගේ KZbin චැනලය හා සම්බන්ධ වෙන්න.Subscribe කරන්න. උමංදාවේ වැඩ කටයුතු කරගෙන යාම සදහා,ස්වාමීන්වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාට දානමාන පූජා කිරීම සදහා මුදලින් හා ශ්‍රමයෙන් උදව් වෙන්නත් පුලුවන්.වැඩිදුර විස්තර සදහා 077 544 0888 හෝ 077 3 686 686 අමතන්න.තෙරුවන් සරණයි!
@holaamirissapv5019
@holaamirissapv5019 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවාඔබ වහන්සේ මේ කරන්නාවූ යහපතක්ම කරන දේවල් කරන්න බ වහන්සේටතව ශක්තිය දහිරිය ලැබේවා වහන්සේට නමස්කාර වේවා
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
වෙනස්ම ආකාරයේ චිත්ත ශක්තියක් අපේ සමන්තබද්‍ර හාමුදුරුවන් හට හිමියි . තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ටයි හරේන්ද්‍ර මාමාටයි 🙏💪☺️
@dammagnana6745
@dammagnana6745 4 жыл бұрын
kzbin.info/www/bejne/haa5qXeBgrecb5o
@SUDESH0831
@SUDESH0831 4 жыл бұрын
*අපේ දෙවල් අපිට වටිනවා අපේ හාමුදුරුවනේ බුදු සරණයි දෙව් පිහිටයි කුමරි අක්කා වගේ කෙනෙක් හිටියා දැක්ක ද 14.44 කවුරු හරි දැක්කා නම් 👍💗යමු*
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
ow kumareth uyanna aeweth mata mathak wenawa geraw 2age kathawa thapasayoo enna dehawata kumare waetela pin karaganna laebenawa
@thenature2429
@thenature2429 4 жыл бұрын
Kumari akka thamai bro.. eya ehe inne
@dammikatishera3335
@dammikatishera3335 4 жыл бұрын
Kumari akka innawa methana
@roshanipriyangika4682
@roshanipriyangika4682 4 жыл бұрын
Hnmmm hmmmmm dakka dakka
@dammagnana6745
@dammagnana6745 4 жыл бұрын
kzbin.info/www/bejne/haa5qXeBgrecb5o
@manjularoshan3995
@manjularoshan3995 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දිර්ඝයුස වෙිවා ....! හරේන්ද්‍ර සර්, ඔබ ටත් ස්තුති .
@dilhanidilhani5594
@dilhanidilhani5594 2 жыл бұрын
හරි වැරදි මොනා වුනත් මේ ස්වාමීන් වහන්සේ හදුන්නලා දෙන වගාවල් කෑම වර්ග මේවා ලොකයටම දෙන්න . මේ තමයි අපේ රටේ ජයග්‍රහනයක් . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danushkaherath511
@danushkaherath511 4 жыл бұрын
මට තෙරෙන්නේ මෙච්චරයි..කවුරු මොනවා කිවත් කලත් ඔබ වහන්සේ මේ රටට වැධගත් ජාතික සම්පතක්..හැමදාම ඔබ වහන්සේගේ ගමන සාර්ථකම වෙවා...
@lakshithajanaka3336
@lakshithajanaka3336 4 жыл бұрын
චන්දිමාල් වගේ එකෙක්
@keshtwinkle6865
@keshtwinkle6865 4 жыл бұрын
නියම බුදුපුතුන් මේ විඩියෝවෙ ඇති නොගත යුතු,හිස් හා මිත්‍යාදෘශ්ටික අදහස් ඉවත දමා නියම ලාංකිකයන් ලෙස ගත යුතු අර්ථවත් දේ පමනක් මෙ වීඩියෝවෙන් ලබාගනිත්වා..💜️
@theekshyanuwanthini9656
@theekshyanuwanthini9656 3 жыл бұрын
Aththa.
@sharadawanniarachchi8888
@sharadawanniarachchi8888 3 жыл бұрын
elama bkkh
@thanujapriyankara7056
@thanujapriyankara7056 3 жыл бұрын
htpf
@niroshanijeewanthi1017
@niroshanijeewanthi1017 3 жыл бұрын
Aniwaren
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 3 жыл бұрын
Eka hari
@sumanafernando7798
@sumanafernando7798 4 жыл бұрын
මම ලංකාවට ආවම aniwaren ම ඔය පන්සලට යනවා මයි අස් දෙකෙන්ම බලා ගන්න සාදු සාදු සාදු 🙏🙏💞
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🌹 ❤ මුලු ලංකාව ම උමන්දාවක් මෙන් දියුණු වේවා 🙏 🌹 ❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta හා මේ උමන්දාව හදන්න උදව් කරපු සියලුම දෙනාට ජය වේවා 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ඇත්ත කියන සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේ ta සිතන පතන සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏 🌹 ❤
@yohanpradeep7668
@yohanpradeep7668 4 жыл бұрын
ස්වාමින්වහන්සේ කියන හැම දෙයක්ම ඇත්ත. හැමදේම කටින් කයිවාරු නැතුව ප්‍රායෝගිකයි. මම ස්වාමින්වහන්සේලාගෙන් කැමතිම මේ ස්වාමින්වහන්සේට. බොරු නැතුව ඇත්ත ජීවිතේ ඇත්තටම ජීවත්වෙන කෙනෙක්
@dammagnana6745
@dammagnana6745 4 жыл бұрын
නිදහස් වෙලාවක එන්න උමංදාව නරඹන්න. facebook.com/umandawa/ මේ link එක හරහා අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න. සියලුම දේශනා සදහා kzbin.info/door/HQWqXihFpz7rsSfAowMERw ඔස්සේ අපගේ KZbin චැනලය හා සම්බන්ධ වෙන්න.Subscribe කරන්න. උමංදාවේ වැඩ කටයුතු කරගෙන යාම සදහා,ස්වාමීන්වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාට දානමාන පූජා කිරීම සදහා මුදලින් හා ශ්‍රමයෙන් උදව් වෙන්නත් පුලුවන්.වැඩිදුර විස්තර සදහා 077 544 0888 හෝ 077 3 686 686 අමතන්න.තෙරුවන් සරණයි!
@nkbzvthanage
@nkbzvthanage 4 жыл бұрын
අල්පේච්ඡ කම යනු... භාවිතයෙන් ඉවත් වීම නොව නොඇලී භාවිතයයි.... තදින්ම දැනුන වදනක් හාමුදුරුවනේ ... බුදු සරණයි ....🙏
@sanojwijayasekara7054
@sanojwijayasekara7054 3 жыл бұрын
නොඇලී භාවිතා කරන කෙනෙක්ට අමුතුවෙන් සැප ජීවිතයක් හදාගන්න ඕනෙ නෑ. එයාට සැප ජීවිතයක් තිබ්බත් ප්‍රශ්නයක් නෑ. සැප නැතත් ප්‍රශ්නයක් නෑ. මේ හාමුදුරුවෝ විශේෂයෙන් සැප ගැනීනට උත්සාහ දැරීමෙන්ම පේනවා නොඇලී සැප ගැනීමක් නෙවෙයි මේක කියලා.
@bluesky1042
@bluesky1042 4 жыл бұрын
ස්වයං රැකියා කරන අයට උන් වහහසෙගෙන් උගත හැකි දෙ බොහෝමයක් ඇත
@bayanakasasara1486
@bayanakasasara1486 4 жыл бұрын
උබල නං නිගන්ටයො තමයි
@panchayt8606
@panchayt8606 4 жыл бұрын
Eka nam aththa.
@maanasaastrology6508
@maanasaastrology6508 2 жыл бұрын
මේක වටිනා උපදේශනයක්. ඇත්තටම ප්‍රායෝගික වැඩක්.
@podilak3663
@podilak3663 4 жыл бұрын
සැලෙන්න එපා සර්. ඔයාගෙ ප්‍රශ්න මාරයි
@marcorubenumile84
@marcorubenumile84 4 жыл бұрын
පවි අනෙ එ හාමුදුරුවෝ හරි දක්ෂයි, mind, body, soul, what we eat is what we become, හරිම ලස්සනයි මෙ නිවෙදකයත් හරි උගත් ලමයෙක්
@janakaaparekka2855
@janakaaparekka2855 3 жыл бұрын
වස කෑම කන සැමට හොද ආදර්ශයක් .හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත.මෙම වැඩසටහන හාමුදුරුවන් සමග එක්ව අපි සෑම පලාතකම ක්‍රියාත්මක කරමු.
@shashikalapbodhiyalathgera8969
@shashikalapbodhiyalathgera8969 2 жыл бұрын
@@aaproducts made it with natural colours. Can't you heard?
@ruvijayalath4513
@ruvijayalath4513 2 жыл бұрын
තෙරුවන් සරණයි සුවාමින් වහන්ස සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 4 жыл бұрын
කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක බැලුවාම අහසට පොලව වගේ අනේ මන්ද ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියල හරිම දුකයි😥
@sanjulamadhushaja4645
@sanjulamadhushaja4645 3 жыл бұрын
Dannethi magul Nokiya htpn wessi
@sanjulamadhushaja4645
@sanjulamadhushaja4645 3 жыл бұрын
Pusathi devika tho mona denagenad owa kiyanne gon belli dnne nathi huththtawal kynna epa yko
@hashinishashrika957
@hashinishashrika957 3 жыл бұрын
Oya kiyana kathawa aththa dear ,
@bawanthadilan2869
@bawanthadilan2869 3 жыл бұрын
@@hashinishashrika957 monda atta atta kiyna hamuduruwo waradi ehmda darme oye kiyna kauruth hariyata watahagena na ekai othana gataluwa
@anuraanura2994
@anuraanura2994 3 жыл бұрын
ධර්ම අවබෝධ කළ යුත්තේ ප්‍රඥාවෙන් මිස තර්කයෙන් නොවේ
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
මං මේකෙන් ගන්න ඕනි දේ ගත්ත. බැහැර කරන්න ඕනි දේ බැහැර කරා... එච්චරයි 😇😇😇 චන්දිමාල් නම් අප්‍රියයි 😒
@dhammaveera4405
@dhammaveera4405 4 жыл бұрын
සූපවේදියෙක් නොවී මේ වගෙ අලුත් දෙවල් කරන එකටයි ගරු කරන්න ඔනී...
@priyangiperera7453
@priyangiperera7453 4 жыл бұрын
ඇත්තමයි.චන්දිමාල්වනම් අප්පිරියයි
@quicksearchfreeadvertising5385
@quicksearchfreeadvertising5385 4 жыл бұрын
Yes
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 4 жыл бұрын
Mokakda me kaiwaru gahanne mona upaherana genawath atuwatika tippani dammath me hamuduruwo silwath ne lokema dannawa eka ...aho chandimal oyath ...ahu una mewata hari kanagatui....
@vijithamalani1783
@vijithamalani1783 4 жыл бұрын
ඔබ හරි
@nimalibperera3417
@nimalibperera3417 4 жыл бұрын
තෙරැවන්සරණයි හාමුදුරැවනේ ....!!!!කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි ...!!!!! තරැණ පරම්පරාවට ඉගෙන ගැනිමට ගොඩක් දේවල් උමංදාව තුලින් තිබේනවා ......මෙවැනි වැඩ පිළිවෙල් තවත් ඉදිරියට ගෙනියන්න පුලුවන් නම්....රටටත් ජනතාවටත් යහපතක් වෙයි.....සහාභාගි උන සියලුදෙනාටම බුදුසරණයි 🙏🙏🙏 ..
@dammagnana6745
@dammagnana6745 4 жыл бұрын
kzbin.info/www/bejne/haa5qXeBgrecb5o
@spicypodda2467
@spicypodda2467 3 жыл бұрын
ගොඩක් ලස්සනය. අයියේ මම මැදිරිගිරියේ,මගේ ගමේ කටරොඩු මල් ,වද මල් ඔය කියන හැම දෙයක්ම තියනවා. නමුත් දැනගෙන හිටියේ මෙව්වාගෙන් මෙච්චර රසවත් ලස්සන කෑම හදන්න පුලුවන් කියලා . මෙවනි වීඩියෝ අපේ අනාගත පරපුරට ගොඩක් වටිනවා. අපේ හාමුදුරුවන්ට ගොඩක් පිo. අයියේ ඔයාටත් ගොඩක් පිo තෙරුවන් සරණයි
@priyangipelawaththage513
@priyangipelawaththage513 3 жыл бұрын
Meya nm ithama watinawa
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН