උමන්දා රාජධානියේ මහා වාහල්කඩ හදිසියේම විවරවෙයි| දිව්‍ය භෝජන පරදින තරුපහේ සුපිරි දානයක් සැකසෙයි||

  Рет қаралды 1,315,777

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 3 100
@chanakamaduranga5520
@chanakamaduranga5520 3 жыл бұрын
ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වටිනාකම තියෙන්නේ අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කිරීමෙන්..☝️එය ඔබ වහන්සේ මනාව මේ මහ පොලොවේ රෝපණය කොට ඇති බැවින් මගේ වන්දනීය ගෞරවය ඔබ වහන්සේට...🙏
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 3 жыл бұрын
@anjana kulz රෙද්දක් හොයන්නෙ නැතිව ඇත්ත තේරුම් ගත්තොත් හොදයි නේද .
@maduliyanage
@maduliyanage 3 жыл бұрын
හරේන්ද්‍ර මහත්තයා ඔබ හරිම පිංවන්ත කෙනෙක්ම.හරිම වැදගත් වීඩීයෝ එකක්.ලංකාවට ආපුවාම අනිවාර්යයෙන්ම එනවා.
@pabalukumari8614
@pabalukumari8614 2 жыл бұрын
හරේන්ද්‍ර අයියා... ඇත්තටම උමන්දාවේ හාමුදුරුවෝ කියන්නේ හරිම බුද්දිමත් කෙනෙක්... හැමදෙම දන්නවා... හරිම ආසයි මම එ හාමුදුරුවන් වහන්සේ ගේ බන අහන්න... ලස්සනයි අපේ හාමුදුරුවනේ .. ඔබ වහන්සේ ගොඩාක් කල් ජිවත් වෙවා. බුදුසරණයි දෙවිපිහිටයි ...🙏
@prasanjeewasampath8772
@prasanjeewasampath8772 3 жыл бұрын
මියදෙමින් සිටින ජාතියකට පන පොවන්නට දරන වෑයම... මේ කිසිම දේකට සම්බන්ධ වෙන්න පින් නැති වුණත්... ඔබ වහන්සේ පාන මේ පෙලහර අපි හදවතින් විඳිනවා.... නමස්කාර වේවා සමිදුනි ❤️🙏❤️
@anomaillangasekara4810
@anomaillangasekara4810 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@wimalaabeysekara388
@wimalaabeysekara388 Жыл бұрын
කවුරු මොනවා කීවත් ඒවගේ විස්ව කර්ම වැඩ කරන්න පුලුවන් මේවගේ දක්ෂ හාමුදුරු නමක් ජාතියේ පිනට පහල උනු ඔබ වහන්සේ අවුරුදු 5 කට හෝ 10 කට මේ රට බාර අරන් පාලනය කරන්න ඉන්න පාලක යන්ට උපදෙස් දෙන්න අපේ හාමුදුරුවනේ..රට වැටී තියෙන අගාදෙන් ගොඩ ගන්න ඔබ වහන්සේට පුලුවන්.
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
හරින්ද්‍ර හරිම වාසනාවන්ත කෙනෙක් මටත් හරිම ආසයි උමංදාව බලන්න මේ ස්වාමින් වහන්සේ ඇත්තටම රටට සම්පතක්
@kumarirajapaksha8561
@kumarirajapaksha8561 3 жыл бұрын
Ape De lokema dakinawa harenda mame oyata godak pin mewa pennanawata
@pushpanimanjula7731
@pushpanimanjula7731 2 жыл бұрын
Maget akama asawa me pansalata yanna Oba wanseta dergausa lebewa .mage ratata utum sampatak harema ageiiiiii
@dharanisilva6091
@dharanisilva6091 2 жыл бұрын
"නිධානයක් උඩ හිගාකන ජාතියක් !" ඇත්තෙන්ම ඒ වචනටික හදවතටම දැනුනා...
@ceylontv9183
@ceylontv9183 3 жыл бұрын
මෙන්න හාමුදුරුවරු, අපේ ගම්වල ඉන්න හාමුදුරුවන්ට ලොකූ ආදර්ශයක්, අවුරුදු 40ක් 50ක් තිස්සෙ ඉදල දාගැබක් හදනවා කියලා, අසරණ මිනිස්සු හූරගෙන කනව. ඒ සල්ලි වලින් හොර ගෑනු පෝෂණය කරනවා. ඇත්තටම සමන්ත භද්‍ර හාමුදුරුවෝ අපේ රටට ආඩම්බරයක්, රටේ වාසනාවට පහල උණ ස්වාමීන් වහන්සේ නමක්... ඔබ වහන්සේට මෙවැනි දේ කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලෑබේවා... දීර්ඝායුෂ ලැබේවා ... නිරීගී සම්පත් ලැබේවා.......
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ . . . බෝධිය වටේ කොඩි බැන්දේ කවුද පුතේ චූඩා මාණිකේ අරගෙන ලෝකේ වටේ අරං යන්න ඔබ එනවද හැටට හැටේ 😄
@maleeshajayarathna6928
@maleeshajayarathna6928 3 жыл бұрын
ඇත්තටම මේ හාමුදුරුවන් ගේ සංකල්ප ය අපේ රටට ගොඩක් වටිනවා ..ගොඩක් ආදර්ශමත් .. අවවාදයට වඩා ආදර්ශය උතුම් .. 🙏
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤💥💥💥💥💥💥
@sdfernando2412
@sdfernando2412 3 жыл бұрын
සාදු සාදු සාදු දාන පාර ම්ඉ තා වාක්‌ වේ වා
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන් kzbin.info/www/bejne/aHquhnh-d9SDobc
@rav4setup113
@rav4setup113 2 жыл бұрын
👍👍
@mezjay6589
@mezjay6589 2 жыл бұрын
Make account ekat sub karanna
@nimalchitrasena1693
@nimalchitrasena1693 2 жыл бұрын
"පාලකයන්ට බැණ බැණ ඉන්නේ නැතිව වැඩක් ඇති වැඩක් කරන්න මේ වගේ" ඉතාමත් වටිනා කතාවක් හාමුදුරුවරනේ.
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 3 жыл бұрын
" සමන්තබද්‍ර හාමුදුරුවෝ හරි " ඔබවහන්සේ ඒ වචනය කියන තැනට සමාජය ගෙනාවා... තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
හරි හරි ඔයා කියනා දේ පිලිගත්තා වැඳ වැඳ ඉන්නවා එහෙනම් මේ ගැත්තා අහසට පැන මහ රහතුන් වැඩි පැත්තා යන්න යමුද මන්දිර හැරදා මුත්තා
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
ඔබ වහන්සේගේ කතාව ඇත්ත
@Tharulsandesh
@Tharulsandesh 3 жыл бұрын
මගෙ ජීවිතේටවත් දැකල නැති කෑම🥺 ඔබ වහන්සෙගේ දේශනා මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කරා දීර්ඝායුෂ වේවා ස්වාමීන් වහන්ස 🙏❤️
@anulaweerasinghe5810
@anulaweerasinghe5810 3 жыл бұрын
Harendhra ඔයා ඔය කියන දවසෙ අපිත් නුවර ඉදලා ඔහෙ අවා. අපි ත් එක්ක හමුදුරුකෙනෙකුත් වැඩියා. දවල්ට කැම ගන්ට කැන්ටිමට ගියා. එතන හිටපු ගැහැණු ලමයා කිවා ඔයා ඔය කියන බොජ්න වලින් හාමුදුරුවන් ට ගෙන්න්ම් කියලා. අනෙ කියන්ට දුකකයි බල්ලෙක්වත් කන්නෙ නැති කැම එකකුයි පැපොල් කැල්ලකුයි. අපි එනගමන් හමුඩුරුවන්ට යොගට් එකක් අරන්දිලා එක්ක අවෙ. ලොකෙට පරකසෙ ගෙදරට මරගතෙ කියන්නෙ මෙවා ට.
@lazerlight5496
@lazerlight5496 2 жыл бұрын
I am a muslim , i love his ideas and his speach and his attitude he is a perfect monk , srilanka buddisht peoples need this monk.... all the best your project ,, god bless ...
@wiyalagodatekla1547
@wiyalagodatekla1547 3 жыл бұрын
හරිම වැදගත්.225 තප්පුලෑම් අහනවට වඩා අර්ථවත් ප්‍රායෝගික කතාවක්.🙏🙏🙏
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
කටින් බතල හිට වන අයට හොඳ ආදර්ශයක්.
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
දායකයන් දෙන දානෙ වලද වලද දේශපාලුවන්ට කඩේ යන චීවරධාරීන් මේ හාමුදුරුවන්ට පහර ගහන්න කියන කතාවක් තමයි බුදුහාමුදරුවෝ අපිට වගා කරන්න කියල නැහැ කියල.
@asha-sl9pi
@asha-sl9pi 3 жыл бұрын
රටටම ආඩම්බරයක්. මේ වගේ හාමුදුරුවරු රටටම ශම්පතක්. මේ වගේ හාමුදුරුවෝ තව තවත් පහල වෙන්න ඕන. තෙරුවන් සරණයි 🙏🙏🙏
@mohamedharees2359
@mohamedharees2359 2 жыл бұрын
ඔබ වහන්සේ අපිට හොද ආදර්ශයක් දුන්නේ. ඔබ වහන්සේ අපේ රටේ නායකත්වය ගන්නවා නම් අපේ රට හොද මාවතකට ගෙනියන්න පුලුවන් වෙයි ..
@buddhanandathero5238
@buddhanandathero5238 3 жыл бұрын
බැනුම් අහගෙන කරපු දේ අගෙයි හාමුදුරුවනේ ..🙏🙏🙏 මාත් බැන්නා ඔබ වහන්සේට.. කාලෙක ඉඳලා දැක්කා ඔබ වහන්සේගේ ඒ දැක්ම නායකත්වය ❤️
@damithchanaka1751
@damithchanaka1751 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 💕💕💕
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන් kzbin.info/www/bejne/aHquhnh-d9SDobc
@s.k.dwanniarachchi787
@s.k.dwanniarachchi787 2 жыл бұрын
I also blamed him first, but later I realised that he is correct
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya 2 жыл бұрын
@@thushanekanayake1783 අනේ පලයම් යන්න 😒
@Kuwait-ub1ow
@Kuwait-ub1ow 2 жыл бұрын
Godak wadagt ape hamuduuwane ❤️❤️❤️
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
අදත් හරිම ලස්සනයි,,අද හොදට හිනාවෙවී බැලූවා, වසවිස නැති පරිපූර්ණ කෑම මේසයක්,ඔබ වහන්සේට බොහොම පිං අපෙ රටෙ මිනිසුන්ගෙ ඇස් ඇරවන් වෙරදරනවාට 🙏🙏
@Dr.KDAlwis
@Dr.KDAlwis 2 жыл бұрын
As a retired physician living abroad, I am very impressed by the principles and practical approach embraced by the head priest. I absolutely agree, "Let food be thy medicine and medicine be thy food" famous quote by Hippocrates. I am so glad I discovered this via your chanel, and will definitely visit when I go to Sri Lanka.
@UK-rw8ll
@UK-rw8ll 3 жыл бұрын
මිනිස්සු කුලප්පුකරල රට අවුලන චීවරදාරීන් අතර ඔබ වහන්සේ ඇත්තටම කරන්නෙ කාලීන අවශ්‍යතාවක් පිරිමැසීමක්. හරේන්ද්‍ර ඔබ සමාජගත කරන සෑම දෙයක්ම හරිම වැදගත් ජයවේවා ....!
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන්. ඥානසාර හාමුදුරුවෝ ධර්මවිජය වගේ ගූ බෙටිට වල් එක ක පැටලුනා ට. සමන්ත භද්‍ර හාමුදුරුවො ගූ බෙටි එක්ක පැටලෙන්න ගියෙත් නෑ තමන්ට ඇවුනෙ නැ වගේ හිටියා එහෙම බලනකොට පිටිදූවේ හාමුදුරුවෝ ඇත්තටම සෝවාන් ඵලය ලබා ගන. වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන කිරුලපන ධර්මවිජය පිං බතා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මඩ ගහන්න දාපු වීඩියෝ එකක් kzbin.info/www/bejne/aHquhnh-d9SDobc
@A.SKotalawala
@A.SKotalawala Ай бұрын
උමංදාව බලන්න මට හරිම ආසයි කොහොම හරි ඵනවා
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
උමන්දාව නිර්මානය කල අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපටද මේවා දැකබලාගෙන සතුටුවීමට සැලස්සු හරේන්දර මහත්මයාට බොහොම ස්තුතියි
@vijekon8871
@vijekon8871 2 жыл бұрын
ඔබ වහන්සේ මුලු රටටම ආදර්ශයක් 💪💪
@asha-sl9pi
@asha-sl9pi 3 жыл бұрын
උමන්දාව දකිද්දි හිතෙනවා අපේ රට කොච්චර පිං වන්තද කියලා.. කොපමණ කෑම තියෙනවාද කන්න.. ඒත් එකම කෑම රටාවකට සමාජෙ කොටු වෙලා.. මනසින් සිතලා නිරෝගිමත් වෙන්න මේ වීඩියෝ එක ආශිර්වාදයක් වේවා. 🙏🙏🙏
@janithdeminda.3600
@janithdeminda.3600 3 жыл бұрын
නිධානයක් උඩ හිගාකනවා ඒකනම් 100% ඇත්ත කතාවක් මේ ජාතියට පින නෑ නිධානේ ගන්න දිගටම කරගෙන යමු හාමුදුරුවනේ ❤️
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පිං අපේ හාමුදුරුවනේ අපේ රටේ මුලු මහත් ජනයාටම ඔබ වහන්සේගේ දැනුම ලාභයක් කවුරුත් ඒ අනුවායාවි ඒ දිනය වැඩ් ඇතක නැහැ හරෙන්දු මහතාටත් බොහෝම ස්තුතියි
@dilinisaumya8876
@dilinisaumya8876 3 жыл бұрын
අවවාදයට වඩා ආදර්ශය උතුම් .ඔබ වහන්සේට මෙවැනි උතුම් කටයුතු තව තවත් සිදු කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏
@kalyanimaneke399
@kalyanimaneke399 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 3 жыл бұрын
නියමයි... ඔබතුමාගේ උමන්දාව වැඩසටහනක් එනකල් බලන් හිටියේ මමනම්.. 😌 වෙන අය ගිහින් උමන්දාවේ වැඩසටහන් කරාට වැඩක් නෑ... ඔබ කරන වැඩසටහන් තමා හොඳම...🥰😍
@nilukshihansika4220
@nilukshihansika4220 3 жыл бұрын
අනිවාරෙන්ම
@KJMDO
@KJMDO 3 жыл бұрын
අනිවා......
@mounika1972
@mounika1972 3 жыл бұрын
සහතිකම ඇත්ත
@priyanthawijesinghe3109
@priyanthawijesinghe3109 3 жыл бұрын
Obawahanseta shaktiya ha dariya tawa tawat lebewa.lankawa purama meya viyapta wewa
@roshanpradeep5437
@roshanpradeep5437 3 жыл бұрын
Kawada hari yannama ona
@nishushani3336
@nishushani3336 2 жыл бұрын
අපි බන වලදි නිතරම අහන්නේ,ජීවිතේ දුකයි දුකයි කියන ඒක.ඒත් ඔබ වහන්සේ අපිට ජීවත් වන ටික කාලයේදී සතුටින් ජීවිතේ ගතකරන්න ඕන විදිය කියලා දෙනවා.ඔබ වහන්සේ සොයන මාර්ගයට ඉක්මනින්ම ලගා වේවා..🙏🙏🙏
@ajanthakumari2198
@ajanthakumari2198 3 жыл бұрын
ලෝකේටත් අප ලක්දිවටත් ආදරශමත් හිමිනමක්.තෙරැවන් සරණයි.දීර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏
@champikamannage5095
@champikamannage5095 3 жыл бұрын
Q
@sameerakumara5745
@sameerakumara5745 2 жыл бұрын
සිoහල වෙද කමටටත්, පෙරමුණ ගන්න අපේ හාමුදුරුවනේ ....
@harshanagunathilaka2898
@harshanagunathilaka2898 3 жыл бұрын
විස්වයේ ආසිර්වාදය ස්වාමින් වහන්සේ ට හිමිවේවා.ජාතියේ පිනට පහල උවද ගරුතර ස්වාමින් වහන්සේ ගේ දැනුමමෙන් හැකියාවෙන් නියම ඵල නොගැනීම,අපගේ අවාසනාවයි.සාදු සාදු සාදු .
@sidathlakmallakmalsenarath3083
@sidathlakmallakmalsenarath3083 2 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි අපේ හාමුදුරුවෝ ගැන ,තෙරුවන් සරණයි !නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !....අපි ගැන සිතා කරනා මේ මෙහෙවර උදෙසා අප සියලු දෙනා එක්ව බුද්ධ පුත්ත්‍රයන් වහන්සේට උදව් කල යුතුයි ....උන් වහන්සේව රැක ගත යුතුයි .....විනාශ වෙමින් පැවති අපේ ආගම ,ජාතිය දැන් උන් වහන්සේ සමග එක්ව රැක ගත යුතුයි ....😀🇱🇰☸️❣️❣️❣️🙏🙏🙏🙏🙏🙏🙏***
@kushanikaushalya6251
@kushanikaushalya6251 3 жыл бұрын
අපේ රටට සම්පත් මේ ස්වාමින්වහන්සේ ..🙏🏻🙏🏻
@Dananjaya1994
@Dananjaya1994 3 жыл бұрын
රටේ කෘෂිකාර්මාන්තය දියුණු කිරීමට ඔබ වහන්සේගේ උපදෙස් යොදාගතහොත් සුපිරි ලංකාවක් කරා යාමට මග නිසකවම විවෘත වෙයි 🙏🙏🙏🇱🇰
@musicwouldwithchandu5169
@musicwouldwithchandu5169 3 жыл бұрын
ඇත්තටම ලොකු ආඩම්බරයක් අපේ රටට උමංදාව කියන්නේ.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබේවා 🙏.....හරින්ද්‍ර මහත්මයෝ ඔබටත් 😊🙏
@RashmikaRagamuni
@RashmikaRagamuni 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්...හරීන්ද්‍ර මහත්මාගෙත් නිවේදනය විශිෂ්ටයි.❣
@thila3831
@thila3831 3 жыл бұрын
ගරු ස්වාමින්වහන්සේට තව තවත් වෙර විරිය ලැබේවා . ඔබ වහන්සේගේ උතුම් පනිවිඩය අවබෝධ කර ගැනීමට සියලුම දෙනාටම නුවණ පහළ වේවා .
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
සුපිරි දානයක් අපේ හාමුදුරුවනේ මට‍ නම් හරි සතුටුයි. අනුමෝදන් වෙමි 🙏 මේ පින මටත් ආසයි මේ වගේ දානයක්‌ දෙන්න. සංග රත්නය උදෙසා.🙏😍 මේක සුපිරි නිර්මානශීලි කෑම වගේ ලස්සන,පිරිසිදු.දානයක්‌ අපේ හාමුදුරුවනේ. ගොඩක් වටිනා video එකක්.👍
@bkdautonations9720
@bkdautonations9720 3 жыл бұрын
ලෝකෙටම ආදර්ශමත් විශ්ව ගම්මානයක් ❤️🇱🇰මුහුදට දතනියවන්නට පුරුදු කල මහා ඉහලින් වර්ණනා කරන ගුණ ගයන තමන්ගේ පිලේ නායකයන්හට මේවා පෙන්නපල්ලා.ඇඳේ නිදාගෙන 4න් එකෙන් දියසෙන් එනකන් බලන් ඉන්න හීන දීන ජාතියට මේකෙන්වත් ආදර්ශයක් ගන්න බැරිනම් උන්ව හිස බූ ගාලා රටින් පිටුවහල් කරන්න ඕනා. රාවණ රජු මෙන් අන් රජවරු කලෙත් වස විෂ නැතිව ආදර්ශමත් ජාතියක් නිර්මාණය කල එක. හොඳ දේට හොඳ නොකියන නොදකින දොස් නගන්න බලන් ඉන්න එකෙකු නම් ඌ වසලයෙකි. Harendra jayalal මහත්යා, බොහොම ස්තුතියි මේ දේ පෙන්වන්න සැලස්සුවට හැබැයි පොඩි අඩුපාඩුවක් දැක්ක.ඔබ තුමා එය හදා ගන්න උත්සාහ කරන්න කරුණාකර.ලුණු බලද්දී වෙනම ප්ලේට් එකක් ගෙන එයට ටික ටික දමා ගන්න නැත්නම් අසෝබණයි ඔබ තුමා වැනි කෙනෙකුට එය නුසුදුසුය යන්න මගේ පෞද්ගලික මතය.(හිතවත්කමට පෙන්වා දුන්නා පමණි❤️👍 )
@ධම්මිකතුෂාර
@ධම්මිකතුෂාර 3 жыл бұрын
තෙරැවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@karminiesamarakoonkodituwa1403
@karminiesamarakoonkodituwa1403 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන් kzbin.info/www/bejne/aHquhnh-d9SDobc
@sepalajk6761
@sepalajk6761 3 жыл бұрын
ඔබ වාහන සේ ඇත්තටම මගේ බසාවෙන් කිඋවෝත් වැඩිඩෙක් ඇත්තමයි තේරැවන් සරණයි
@prasadmadusanka4786
@prasadmadusanka4786 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු අපේ හාමුදුරැවනේ…..🙏🙏🙏 ඔබ වහන්සේට තව තවත් නිදුක් නිරෝගි සුව ලැබේ‍වා….🙏🙏🙏
@renukamadu7558
@renukamadu7558 3 жыл бұрын
ගොඩක් පින් ලැබේවා ඔබටත් මෙවැනි දෙ ඉදිරිපත් කරනවට පින් වත් හාමුදුරුවනේ හරිම සතුටක් ඇති උනා දැකිමත් ලොකු පිනක් තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
@tst8926
@tst8926 3 жыл бұрын
මෙවන් දර්ශනයක් සහිත නායකයෙක් මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වෙනවා නම්...🥺 ගෞරවණීය ස්වාමීන්වහන්සේටත් , හරේන්ද්‍ර ජයලාල් මහත්මාටත් නිරෝගී සුවය වේවා...ගොඩක් පිං ❤️
@shanthakalansooriya9288
@shanthakalansooriya9288 3 жыл бұрын
Hbbbbbbbjbbbbibbbbbbbihhih
@nirasenu641
@nirasenu641 2 жыл бұрын
Ane apitath asai umandawa balanna
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 3 жыл бұрын
පුදුම සතුටක් දැනෙනවා. මේ හාමුදුරුවෝ රටට මහත් සේවයක්‌ කරනවා. අපි රට ඉදන් ආපු ගමන් එනවා උමන්දාව බලන්න. හරේන්ද්‍ර ඔබ‍ට බොහොම පින්. තව තවත් උමන්දාව දියුණු වේවා 🙏
@janavisonali2754
@janavisonali2754 3 жыл бұрын
මම දැකපු ලස්සනම දේශීය ආහාර මේසය. ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා. ඉතාම හොඳ ආදර්ශයක්. විදේශකයින්ට ඉතාම ආඩම්බරයෙන් මේ ස්ථානය පෙන්විය හැකිය.
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන්. ඥානසාර හාමුදුරුවෝ ධර්මවිජය වගේ ගූ බෙටිට වල් එක ක පැටලුනා ට. සමන්ත භද්‍ර හාමුදුරුවො ගූ බෙටි එක්ක පැටලෙන්න ගියෙත් නෑ තමන්ට ඇවුනෙ නැ වගේ හිටියා එහෙම බලනකොට පිටිදූවේ හාමුදුරුවෝ ඇත්තටම සෝවාන් ඵලය ලබා ගන. වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන කිරුලපන ධර්මවිජය පිං බතා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මඩ ගහන්න දාපු වීඩියෝ එකක් kzbin.info/www/bejne/aHquhnh-d9SDobc
@tharakapriyadarshana9442
@tharakapriyadarshana9442 3 жыл бұрын
මුලින් දරුනු විවෙචනයක් තිබ්බා ඔබ වහන්සේට මගේ හිතේ,, නමුත් කාලයත් එක්ක ඔබ වහන්සේ ආදර්ශයක් වී හමාරය මුලු ලෝකයටම.. තෙරුවන් සරනයි,,
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන්. ඥානසාර හාමුදුරුවෝ ධර්මවිජය වගේ ගූ බෙටිට වල් එක ක පැටලුනා ට. සමන්ත භද්‍ර හාමුදුරුවො ගූ බෙටි එක්ක පැටලෙන්න ගියෙත් නෑ තමන්ට ඇවුනෙ නැ වගේ හිටියා එහෙම බලනකොට පිටිදූවේ හාමුදුරුවෝ ඇත්තටම සෝවාන් ඵලය ලබා ගන. වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන කිරුලපන ධර්මවිජය පිං බතා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මඩ ගහන්න දාපු වීඩියෝ එකක් kzbin.info/www/bejne/aHquhnh-d9SDobc
@sagarikaranpatidewage5713
@sagarikaranpatidewage5713 2 жыл бұрын
හරේන්ද්‍ර අන්තිමටම කියපු දේ නම් සහතික ඇත්ත. මම london ඉන්නේ. ලංකාවට ආපුවාම හාමුදුරුවෝ බැහැ දකින්න යන්න ආසයි. අපේ හාමුදුරුවෝ හරිම ආදර්ශමත්..
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
රටටම ආදර්ශමත් උමන්දාව ඔබ වහන්සේට ගොඩක් පින් මේවා බලලවත් අපේ මිනිස්සු හැදුනොත් ඇති මම දැනට පිටරටක වැඩ කරන්නේ මම ලංකාවට ආව ගමන් ආදර්ශමත් බෞද්ධ උමන්දා ගම්මානය බලන්න අනිවාර්යෙන්ම එනවා 🙏🙏🙏❤️
@sagarsamptsampthsampy3584
@sagarsamptsampthsampy3584 3 жыл бұрын
මෙතුමන් වහාන්සෙට මුල් අවදියෙ ගොඩක් මිනිස්සු මඩ ගැහැව්වා හැබැයි අද උන් වහන්සේ අද දිනලා තියනවා උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔබ වහාන්සෙන්ට 🙏🙏🙏
@sachiwijesinghe631
@sachiwijesinghe631 2 жыл бұрын
ඇහැට කදුලක් ආවා අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේට තව තවත් ශක්තිය වැඩිවෙවා මෙවැනි පුණ්‍යකර්මය න් සිදු කිරිමට🙏🙏🙏🙏
@sithumchathuranga6589
@sithumchathuranga6589 2 жыл бұрын
🥺❤️
@wnt6596
@wnt6596 3 жыл бұрын
හරින් අයියේ නුබ මහ පිංවන්ත, පිං කදක්.🌹🌹🌹
@wnt6596
@wnt6596 3 жыл бұрын
@anjana kulz 100% නැතත්, බිදක් හෝ ඇත.
@nuwanherath8987
@nuwanherath8987 3 жыл бұрын
මුන් වහන්සේගේ රහත්බව ,මාර්ගථල ගැන හොයන්නෙ නැතිව අපේ රටට අනාගත පරම්පරාවට ගත යුතු දේ ගැනීමයි වැදගත් පාලකයන් විද්වතුන්ගේ ඇස් ඇරේවා.ලෝකෝත්තර දියුණුව මෙන්ම ලෞකික දියුණුව දෙකම ලබාගැනීමට හැකිනම් ඒක තමයි ජයග්‍රහණය
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
හරේන්ද්‍ර ඔබතුමා හරිම පිංවත් කරන හැමවැඩටසහක්ම ආදර්ශමත් වැදගත් භාවනාවක්වගේ මම ආසාවෙන් අහනවා ඉස්තුතියි
@kanthigodage5348
@kanthigodage5348 3 жыл бұрын
උන්වහන්සේ අපේ රටට ජාතියට ආගමට ලොකුම සම්පතක් . වහා වහා සමස්ත ජාතියම මේ වැඩ පිලිවෙල අනුගමනය කරත්වා..!🙏 සමාජයෙ දුප්පත් මානසිකත්වය වහා වහා දුරු වේවා 🙏
@mahindamahinda9832
@mahindamahinda9832 3 жыл бұрын
අපෙ රටට ඔන මෙ වගෙ හාමුදුරුවෝ .
@grsdjjggfss3373
@grsdjjggfss3373 3 жыл бұрын
❤️❤️❤️
@harshimaheshika3821
@harshimaheshika3821 3 жыл бұрын
ඉතාමත් අගනා වස්තුවක් උන්වහන්සේ , දළදා සමිදු පිහිටයි හැමෝටම
@rthomedesignhomagama
@rthomedesignhomagama 2 жыл бұрын
බොහෝම හොඳ ආදර්ශයක් හාමුදුරුවනේ , බොහොම ස්තුති හරේන්ද්‍ර මේ වගේ දෙයක් රටට පෙන්වනවාට.🙏🙏🙏🙏
@kumaripathirana4789
@kumaripathirana4789 3 жыл бұрын
ඔබවහන්සේගේ සංකල්පය ඉතා අගනේය .මුළු ජාතියටම හොඳ ආදර්ශයක් ! පිටරටට දත නියවන එවුන්ට හොඳ පාඩමක් .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන්. ඥානසාර හාමුදුරුවෝ ධර්මවිජය වගේ ගූ බෙටිට වල් එක ක පැටලුනා ට. සමන්ත භද්‍ර හාමුදුරුවො ගූ බෙටි එක්ක පැටලෙන්න ගියෙත් නෑ තමන්ට ඇවුනෙ නැ වගේ හිටියා එහෙම බලනකොට පිටිදූවේ හාමුදුරුවෝ ඇත්තටම සෝවාන් ඵලය ලබා ගන. වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන කිරුලපන ධර්මවිජය පිං බතා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මඩ ගහන්න දාපු වීඩියෝ එකක් kzbin.info/www/bejne/aHquhnh-d9SDobc
@malaikaranaweera1855
@malaikaranaweera1855 3 жыл бұрын
සක්විති රජ වෙන්නත් බුදු වෙන්නත් උගන්වන විශ්වයේ තක්සලාව ,ස්වභාව ධර්මයෙන් ලද උතුම් දායාදය උමන්දාව විශ්ව ගම්මානය යි!තථාගත බුදු හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@mallikanawinnakottage5303
@mallikanawinnakottage5303 3 жыл бұрын
Haremalassani
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
Aniwa sadu sadu 🙏☸️
@සොඳුරුපන්හිද
@සොඳුරුපන්හිද 2 жыл бұрын
එක කල්පයක මගේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ හැර තවත් බුදුවරයෙක්ට පහල විය හැකිද
@dilaniindu2071
@dilaniindu2071 3 жыл бұрын
හාමුදුරුවෝ රටට මැණිකක්!ආඩම්බරයක් ,හෙළ,බොදු මහා පුරුෂයෙක්.ඔබ වැනි අදහස් රටේ ඉදිරි අනාගතය සුවපත් කිරිමට හෙතු වේවා !!වාසනාව ඉක්මනින් ලැබේවා !!මාගේ පැතුමයි.
@C424c424
@C424c424 3 жыл бұрын
දේශපාලුවෝ පිටිපස්සෙ යන හාමුදුරුවොන්ට නියම ආදර්ශයක් ..රූපවාහිනී නාලිකා ඉදිරියට ඇවිත් දේශපාලුවන්ට කඩේ යනව වෙනුවට නරකද ඒ හාමුදුරුවොත් මේවගේ වැඩක් කරානම් රටටත් වැඩක් වෙනව ආගමට දහමටත් වැඩක් වෙයි..🙏🙏🙏🙏
@induwaradineth4942
@induwaradineth4942 3 жыл бұрын
අනිවාර්යෙන්ම අක්කේ එ්ක හරියටම හරි
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 3 жыл бұрын
Well said..
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
ඔබවහන්සේගෙන් උගත යුතු දෑ බොහෝයි. රටට සම්පතක් වූ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏
@kushanthipothuhera1080
@kushanthipothuhera1080 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් ,මේ උතුම් සත් ක්‍රියාවට ,නුව නැත්තේ අපේ හාමුදුරුවෝ ක්‍රියාවට නගා පෙන්වා දෙන දේ අවබෝධය කරගනිත්වා...🙏🙏
@ranthikumari4200
@ranthikumari4200 3 жыл бұрын
හිනාවෙවී බැලුවා .හරිම පිළිවෙලයි ...මේවා බලලවත් පාලකයන්ගේ අස් අරුනනම් නම් හොඳයි ....රටක් දියුණු වෙන්න නම්... මේ වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි .....හරිම ලස්සනයි ....අති විශිෂ්ටයි නිවේදකයා ....සමන් භද්‍ර හාමුදුරුවන්ගේ කතාවත් නියමයි....සතුටින් ඉවරවෙනකම් බැලුවා ප්‍රෝග්‍රෑම් එක ..ස්තුතියි 💖
@sarangamalkanthi1813
@sarangamalkanthi1813 3 жыл бұрын
ආසයි, ආසයි, ඉස්තරම්, කාර්යක්🙏 සිවුර ඇද සිටින ඔබ වහන්සේ ගේ හා පිරි වර ගේ වැඩ. වගාව, අහාර, ලංකාවේ පන්සලක දැකපු පලවන වතාව.
@kalyanamithra2750
@kalyanamithra2750 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,අපි හැමෝටම තියෙන්නේ නැතිවෙලා යන වර්තමානයක් විතරමයි..... තව දුරටත් මේ උත්තම හැකියාවන් බාධාවකින් තොරව සිද්ධ කරන්න ධර්මයේ ආශිර්වාද ලැබේවා !....
@sankaarunz2214
@sankaarunz2214 3 жыл бұрын
වචනයක් ගානේ තියෙන්නේ අර්ථවත් දෙයක්.. ස්වාමීන් වහන්සේට සහ හරේන්ද්‍ර මහත්තයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..❤️
@ravindumadushanka453
@ravindumadushanka453 3 жыл бұрын
කව්රු කොහොම බැන්නත් මේ සංකල්පය වටිනවා. ව්‍යාපාරයක් පටන් ගත්ත දවසක යන්නම ඕන මේ දේවල් ඉගනගන්න 🙂
@crazyworrier260
@crazyworrier260 3 жыл бұрын
At first I used to watch videos of these monks but now I understand how much message they are giving to the country because of these monks and how many people have ideas to start a business. This is a historic work.
@arunadilu1251
@arunadilu1251 3 жыл бұрын
කියන්න වචන නෑ... හරිම ආඩම්බරයි.. අපිත් මේ අයුරින් වෙනස්විය යුතු කාලය පැමිණ ඇත...💪💪💪 රට බාර ගන්න අපේ හාමුදුටුවනේ පුලුවන්නම්...
@sujewashantha7110
@sujewashantha7110 2 жыл бұрын
Ubalatath ithin budu dahama amathakai pansala bufe ekak budu hamuduruwo budu une mehema kalada nodakin
@harshahdg
@harshahdg 2 жыл бұрын
@@sujewashantha7110 ubala wage mole nathi meeharakuth jeewath wenna epai ithin ipaduna karumeta
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@matheeshameran361
@matheeshameran361 2 жыл бұрын
@@harshahdg sirawatama e wage goneknam ayeth ne බුදු දහමින් කියන්නෙ මනස දියුණු කරන්න කියලා මනස දියුණු වුන අයගේ අන්තිම ප්‍රතිඵල තමයි උමන්දාව බුක්ති විදින්නෙ
@matheeshameran361
@matheeshameran361 2 жыл бұрын
@@sujewashantha7110 උබලා බුදුදහම ගැන කිසිම දෙයක් දන්නෑ මොකෙක් හරි කිවුව එකක් අහලා ඒක හිතේ තියන් ඉන්නවා අඩුම බුදු හාමුදුරුවෝ දේශනා කරපු දෙයක්වත් නොදන්න උබලා තමයි රටේ කරුමේ . මනසින් දියුණු මිනිස්සු තමයි මේන්වගේ දේශීය දේවල් අගය කරලා ඇගට ගුණදායක දේවල් හදන්නෙ.. උමන්දාවට ගිහින් බලපන් ඇඩෙනවා ගියාම කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව වගාව කෙරෙන්නෙ ගියානම් රස බලන්න තිබ්බා උබලටත් උබලා වගේ උන් තමයි රාජපක්ෂලා වගේ උන්ව තව තවත් රජකරවන්න නහින උන් මේකවත් කියවලා දෙයක් ගනින් හිතට ගොබ්බයා
@sriyasriya985
@sriyasriya985 3 жыл бұрын
දේශපාලනයත් එක්ක පිනට කකා අනුන්ගේ ඕපාදූප හොය හොයා ඉන්න හාමුදුරුවරුන්ට සහ මෙහෙණින් වහන්සේලාට ආදර්ශමත් හාමුදුරු නමක් මම බෞද්ධයෙක් වශයෙන් මේ උමන්දාවේ වැඩ පිළිවෙල ඉතාමත් අගයකොට සලකමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@niroshasubashini4002
@niroshasubashini4002 2 жыл бұрын
ගොඩක් වටිනා පනිවුඩයක් ඔබ වහන්සේ ලබා දෙන්නේ නමුත් ඒක පිලිගන්නෙ නැති සමහරු මේකෙ තියෙන වටිනා හරවත් දේ ලබා ගන්නවා වෙනුවට ඔබවහන්සේගේ වැරදි හොයනවා ගොඩක් ආඩම්බරයි අපේ හාමුදුරුවනේ මේ කරන දේවල් කරගෙන යන්න ශක්තිය ලැබේවා !!
@troncykadana1117
@troncykadana1117 3 жыл бұрын
හරේන්ද්‍ර හරිම වාසනාවන්ත කෙනෙක් .. J..p....බුදු සරණයි ....
@shirleyperera5679
@shirleyperera5679 3 жыл бұрын
අපේ ස්වාමින් වහන්සේ මේ ආදරශ්ය මුළු සමාජ්යට දුප්පත් පොහොසත් සැමට‍. අපේ නායකයන් ගේ අවධානයට.
@surangamadusanka7624
@surangamadusanka7624 3 жыл бұрын
අපේ පීoනට පහල වුනූ හාමුදුරුවෝ නමක්.🙏.. මෙවගේ කේනෙක් අපේ රටේ ජානීදී පතී කරන්න තීයේනම්. මෙ ලoකාව දීවීය ලෝකයක් කරන්න පුවන්... 🙏💚🙏 .. ඔබ වහන්සේට ගෝඩක් පීන් අපේ රටේ මෙඩ ජනතාවගේ මේලේ පාදනවාට.🙏💚🙏ඔබවහන්සේට නීවන් දකීන්න මෙ කරන පීoනම ඇතී.🙏💚🙏...... සාදු.........................🙏💚🙏
@sanjunimesha8005
@sanjunimesha8005 3 жыл бұрын
"""රාවණ රජ්ජුරුවන්ගෙ සිංහල වෙදකම හදලා තිබ්බෙ බෙහෙත් වෙනුවට අාහාර""" ❤❤❤❤👌👌
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 3 жыл бұрын
අනේ මටත් මෙ උමන්දාවට යන්න ආසයි ...ලිපිනය කියන්ඩකෝ ...උන වහන්සේ මුලු ජාතියට ආදර්ශයක් ...බුදු සරනයි සැමටම ..
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
Kurunegala,මැල්සිරිපුර තියෙන්නෙ
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Wena thanaka nadda
@anuradhaweerakkodi8703
@anuradhaweerakkodi8703 3 жыл бұрын
ලංකාව උමංදාවක් කලොත් ගොඩක් ම හොදයි...හරින්ද්‍ර ජයලාල් මහතාට ගොඩක් පිං මෙ⁣ම වීඩියෝ ගෙන එනවට...🙏🙏🙏...
@pubudumadushan6154
@pubudumadushan6154 3 жыл бұрын
හාමුදුරුවො agri school එකක් වගේ පටන් ගන්නවනම් ගොඩක් වටිනවා❤️🙏❤️
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
මේ ලස්සනට රසවත් ගුණයෙන් ඉහල යුත් කෑම පිළිවෙලකට සකස් කරලා සංග රත්නය කෑම දන් දීමේ පින මම ද අනුමෝදන් වෙමි 🙏 සාධු 🙏සාධු 🙏සාධු 🙏❤👍 මට හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ 🙏
@සර්වබලදාරිය
@සර්වබලදාරිය 3 жыл бұрын
ඡනාධිපති වෙන්නත් සුදුසු හමුදුරු කෙනෙක්.පට්ට දැනුමක් තියනව,උගත්
@nuwanthiariyarathna
@nuwanthiariyarathna 3 жыл бұрын
නොදන්න මගුල් කියන්න එපා.
@සර්වබලදාරිය
@සර්වබලදාරිය 3 жыл бұрын
@@nuwanthiariyarathna oyala පත් කරපු මෝඩයොන්ට වඩා හොදයි
@niyamatv6323
@niyamatv6323 3 жыл бұрын
හරින්ද්‍රගෙ ප්‍රශ්න කිරීමත් නියමයි. මැදිහත්වීමත් නියමයි. ගවුම් ඉරාජ් ආවනං කරන්නෙ හාමුදුරුන්ව කඩේ යවලා රාජපක්ෂලව බැලන්ස් කරන එක.☺️හරින්ද්‍ර අපි ඔයාට එකෙන්ම රෙස්පෙක්ට්. ඉස්සර ඔයාගෙ වීඩියෝ බලලා මිනිස්සු ඔයාටත් බැන්නා. හාමුදුරුවන්ටත් බැන්නා. උමන්දාවටත් බැන්නා. ඒත් ඔයා බැණුම් අහගෙන උමන්දාව ජනගත කළා. ඔයානම් පට්ට මීටරයක් බ්‍රෝ ❤️❤️❤️❤️❤️❤️
@damithchanaka1751
@damithchanaka1751 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 💕💕💕
@thaveesha89
@thaveesha89 2 жыл бұрын
Weldone harendra for continous follow up with UMANDAWA....thank you
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
අනෙ අපෙ හාමුදුරුවෝ නිදුක් නීරෝගි සුවය ලැබේවා ඔබ වහන්සේට ..ඇත්තටම ඔබ වහන්සේ වචනයෙන් පමනක් නෙවෙයි ක්‍රියාවෙන් පවා හැමෝටම ආදර්ශයක් ..🙏🙏🙏🙏🙏
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
මම නම් පුද්ගලිකව හරිම කැමති අපේ ස්වාමීන් වහන්සේ ගෙ මේ වැඩපිළිවෙළට .ජාතියක් හැටියට හැමදාමත් අනුන්ගෙ රටවල් වලින් හිගානොකා සින්හල මිනිසුනේ මේවා දැකලා වත් ඉගෙන ගෙන පුරුදු කරගෙන ජාතියක් විදියට නැගිටපල්ලා..❤🙏
@jamilafarida4630
@jamilafarida4630 2 жыл бұрын
හරින්දෘ ඔබ හරි වාසනාවන්තයි එදත් අදත් වැදගත් දේවල් අපටපෙන්වනවා ශ්‍රි දලදා සමිදුන්ගේ පිහිටයි සුභ අනාගතයකට ආශිර්වාද කරනවා.
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
මම ඩුබායි ඉදන් එකතු වෙන්නෙ.. ඔබ වහන්සේගෙ වැඩසටහනක් කියන්නෙ ඉතින් වචන දෙකක් නෑ ගන්න දේවල් ගොඩක් තියෙයි අපිට. දීර්ඝ ආයුශ ඔබ වහන්සේට ❤️❤️
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 3 жыл бұрын
රටට අගනා වස්තුවකි ඔබ වහන්සේ.දිර්ගායුශ වේවා ඔබ වහන්සේට. මේවගේ තව 10දෙනෙක් ඉපදුනොත් අපේ රටට.🙏🙏🙏🙏
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 Жыл бұрын
හරිම සතුටුයි...ආඩම්බරයක් ඔබ වහන්සෙ අපෙ රටට....වාසනවක්..
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
පූජාසනයේ ඔබ හිදුවා...ඔබට පුදන මේ...ලෝකයමයි හෙට .. ඔබට එරෙහිවී නැගිටින්නේ ....🙏🙏🙏🙏🙏🙏
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
හිතාගන්නබෑ මොනව කියන්නද මට නමි ඇඩෙනව සතුටට දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ඉතාලියේ වතිකානුව 🇮🇹 ශ්‍රී ලංකාවේ උමංදාව 🇱🇰 තනි අධිරාජ්‍යය. අපේ සිරි සමන්තභද්‍ර ජනාධිපති උත්තමයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.🙏🏾🙏🏾🙏🏾 🇱🇰 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි.ආදර්ශමත් සියරට දේ සිරි සැප දේ 🇱🇰
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 3 ай бұрын
ලස්සන comment එකක්.ඇත්තටම උමන්දාව කියන්නෙ ලංකාව ඇතුලෙ තියන වෙනම රාජ්‍යයක් වගේ
@Flexo_Official
@Flexo_Official 2 ай бұрын
😂
@lakshithamadushan7348
@lakshithamadushan7348 3 жыл бұрын
සමන්තභද්‍ර අපේ හාමුදුරුවෝ මූණටම හමු වෙලා බණ පදයක් එක වචනයක් අහන්නේ කවදාදෝ හිත හිත නොඉවසිල්ලෙන් ඉන්නේ🙇🏻‍♂️🙇🏻‍♂️🙇🏻‍♂️
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන්. ඥානසාර හාමුදුරුවෝ ධර්මවිජය වගේ ගූ බෙටිට වල් එක ක පැටලුනා ට. සමන්ත භද්‍ර හාමුදුරුවො ගූ බෙටි එක්ක පැටලෙන්න ගියෙත් නෑ තමන්ට ඇවුනෙ නැ වගේ හිටියා එහෙම බලනකොට පිටිදූවේ හාමුදුරුවෝ ඇත්තටම සෝවාන් ඵලය ලබා ගන. වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන කිරුලපන ධර්මවිජය පිං බතා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මඩ ගහන්න දාපු වීඩියෝ එකක් kzbin.info/www/bejne/aHquhnh-d9SDobc
@Dan-acadamy
@Dan-acadamy 3 жыл бұрын
අපේ හාමුදුරුවන්ගේ හැමෝටම ඉගෙන ගන්න පුළුවන් වැදගත් දේ අති මහත් ආදර්ශමත් ✊
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
හාමුදුරුවන් රටටම දෙන ආදර්ශයනම් ඉතා වටිනව. උමන්දාවෙ වීඩියෝ බලලා ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මේ ලබාදෙන ආදර්ශයට ඔබවහන්සේට බොහොම පින්🙏🙏🙏🙏
@7tht4our5
@7tht4our5 3 жыл бұрын
මම නම් එදා ඉදන්ම අපේ හාමුදුරවන්ගෙ දර්ශනයට එකගයි. අපේ හාමුදුරුවන්ටත් හරෙන්ද්‍රමහතාටත් නිදුක් නිරෝගිව චිරාත් කාලයක් මේ කටයුතු කරගෙන යන්න හැකිවේවා.තෙරුවන් සරනයි
@C424c424
@C424c424 3 жыл бұрын
හොර ජඩදේශපාලුවෝ පෙරහරින් ගෙනල්ල අහිංසක මිනිස්සුන්ගෙ බදුමුදල් දාස්ගානක් වියදම් කරල උත්සවය පවත්වලා විවෘත කරන උත්සව වලට වඩා කොයිතරම් වටිනවද ඔබ වහන්සේ ලබාදුන් ආදර්ශය...🙏🙏🙏
@C424c424
@C424c424 3 жыл бұрын
@anjana kulz කොමෙන්ට්ස් අස්සෙ නිකං ලින්ක් ශෙයා කරන්න එපා අනේ බොරුවට වැඩක් නැහැ ඒවට කාලෙ නාස්ති කරල මොකද මිනිස්සුන්ට බලෙන් චැනල් පෙන්වන්න බැහැනෙ
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
අඩේ සිරා කතාව.
@mounika1972
@mounika1972 3 жыл бұрын
සත්තකින්ම
@gamagehemamali635
@gamagehemamali635 3 жыл бұрын
හරිම ලස්සනයි මේ ලන්කාවෙද කියලා හිතෙනවා . මේ වාගේ සෑම ස්වාමීන් වහන්සේ කේනෙක්ම මේ වගේ හිතනවා නම් අපේ ගම්වලත් පන්සල් ලස්සන කරන්න බැරි වෙන එකක් නෑ. ගම් වල මොනවාද නැත්තේ ප්‍රරයෝජන ගන්න කෙනෙක් නැති එක තමයි ප්‍රර්ස්නෙ. උමන්දාව හැම වැඩ සටහනක්ම මම බලනව මට ආසයි බලන්න එන්න එහෙම ඕන කෙනෙකුට එන්න පුලුවන්ද අපෙ හාමුදුරුවනේ . ඔබවහන්සේට දීර්ගායු ලැබේවා" බුදු සරණයි !
@dulanajayawardana6973
@dulanajayawardana6973 3 жыл бұрын
Kalyani palama wiwrtha karahati mathkada😅
@darshanikachandanie5235
@darshanikachandanie5235 8 ай бұрын
සියලු ජය ලැඑවා!!!තෙරුවන් සරණ ලැබේවා,මුලු උමංදාව පරිශ්‍රය ටම!!
@buddhidilshan7418
@buddhidilshan7418 3 жыл бұрын
මැරෙන්න කලින් කවදා හරි දවසක උමන්දාව බලන්න යන්න ඕනම තැනක් .....
@nanthenanthe8450
@nanthenanthe8450 3 жыл бұрын
මමත්අාසයි.උමන්දාාවබලන්නකවදාාහරියනව
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
එකෙන්ම
@viduniroshika1963
@viduniroshika1963 3 жыл бұрын
@anjana kulz මමත්
@ashineranga623
@ashineranga623 3 жыл бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ. යන්න බලන්න. හාමුදුරුවොත් ගොඩක් දේවල් කියල දුන්න අපිට
@klnweli
@klnweli 3 жыл бұрын
බලන්න යන්න පුලුවන් ද?කොහේ ද තියෙන්නෙ
@iranganiayabaddage792
@iranganiayabaddage792 3 жыл бұрын
මගේ මව් බිම උමන්දවක්ම වේවා!!!!
@sugandidilrukshi4752
@sugandidilrukshi4752 3 жыл бұрын
Kiuwata ba hadanna one thamange ගෙවත්තේ idan
@naveendissanyake4603
@naveendissanyake4603 Жыл бұрын
ඔබවහනසෙට ගොඩක් පින් .අත්තටම ගොඩක් වටිනවා .අනෙක් පන්සල් වලත මෙ වගේ කරන්න ඔනෙ
@Koshilachamalie.2323
@Koshilachamalie.2323 3 жыл бұрын
ගොඩාක් වටිනා වැඩපිළිවෙළක් හරිම ලස්සනයි. රටේ ජනදිපතිකම දුන්නානම් රට ශ්වන්පොශිතයි රටටම අදර්ශයක්. ස්තුතියි හරේන්ද්‍ර.🙏🏽 සොභාදර්මයේ අශිර්වදය ඔබවහන්සේට 🙏🏽🙏🏽🙏🏽
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 35 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН