උමන්දාව GREEN HUT කොට්ටාව | අපූරු දේශීය කෑම වර්ග රැසක්

  Рет қаралды 41,356

London Api - ලන්ඩන් අපි

London Api - ලන්ඩන් අපි

Күн бұрын

Пікірлер: 101
@prabathindika1841
@prabathindika1841 4 ай бұрын
ඔයාලගේ වීඩියෝ වලට මම ගොඩක් කැමතියි ඉදිරිපත් කිරීම සීයට සීයයි නියමයි.
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
ගොඩක් සතුටුයි මේ වගේ comments ලැබෙන කොට ❤. තව ගොඩක් video අරන් එන්නම්
@jayawardhanasureka838
@jayawardhanasureka838 4 ай бұрын
හොද දේ අගයන්නේ නැතුව හැම දේටම ගරගන මගේ රටේ මිනිසුන් ගේ අසුභවාදී මානසිකත්වය ගැන හරි ම දුකයි .අපි හිගන ජාතියක් බවට පත් වෙන්න මේ දුශ්ට සිතිවිලි කොයි තරම් බලපානවාද කියලා ඔවුන් නොදන්නා කම ය් මේ
@GurugegurugeGuruge-cy2zr
@GurugegurugeGuruge-cy2zr 3 ай бұрын
ලංකාවට ආවම අනිවාර්යෙන්ම එනවා.. හරිම සතුටින්. බොහොම ස්තුතියි.. බුදුසරණයි.
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 3 ай бұрын
I m living in Germany. When i Go to SL next time , i will visit this Shop Thanks your Information ❤
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 4 ай бұрын
Maru..Umandawata,green hut walata yanna asai godak..mn thama gihin naha. Concepts maru❤❤ Thanks a lot for the video..❤❤
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
Thank you ❤
@anandawijesinghe217
@anandawijesinghe217 4 ай бұрын
මරු මුදලාලි හාමුදුරුවො.බුදු දහමට පටහැනි දේවල්.සිවුර ගලවල ඕව කලාට කමක් නෑ.ධම්මික පෙරේර පරාදයි.
@naturallife1724
@naturallife1724 3 ай бұрын
හොඳ වීඩියෝවක්. දිගටම මේ වගේ හොඳ වීඩියෝ කරන්න. කුහකයෝ කීප දෙනෙක් බිරුවට ගණන් ගන්න එපා. අනුන්ගේ දෙයක් අගේ කරන්න බැරි කුහක ගති තියන ඔය වගේ ජරා සත්තු හැම තැනම ඉන්නවා
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 4 ай бұрын
Maru Umandawa gana kiyala wadak na Mara concept ekak eka, puluwan nam kurunagala malsiripura tiyena ekata yanna umandawa pansalata, math vacation giyapu gaman ehe giya, utsahyen minissu diuynu wenna heena dakinawa nam yannama onee tanak….❤
@henryt1199
@henryt1199 4 ай бұрын
කලකට කලින් මම දිවුල් ජෑම් එකක් ගත්තා, හරිම සවුත්තුයි .දිවුල් හුරලා ,සීනි කලවම් කරලා. ඉගුරැ දෝසි වගයක් ගත්තා සීනි නාවලා. සහල් වල මිල ගණන් හරිම අදිකයි. Super markets වල ඒ හාල්ම තියෙනවා, ඊට අඩුවට . දැන් තත්වය කොහොමද දන්නෙ නැ
@dreamsense9660
@dreamsense9660 3 ай бұрын
තමුගේ අගයන්නේ නැති ඔයාලට ඉතියෝපියාවේ න් හරි කක්කී පැකට් එකක් හරි ගෙනත් දුන්නොත් හරි ලොකුවට බාරගනියි.ඔබලා වගේ උන් නිසා තමයි මේ රට ගොඩ නැගෙන්නේ නැතිව හොර දේශපාලුවෝ ,හොරු රජ කරන්නේ.ලැජ්ජා වෙන්න
@දැනුම්සම්භාවනාව
@දැනුම්සම්භාවනාව 5 сағат бұрын
මහත්තය පල ඇති රැකට ගල් ගහන්නේ​@@dreamsense9660
@padmadahanayake8768
@padmadahanayake8768 3 ай бұрын
Sha..💪💪👍🙏🙏 I hv a property down south. Hv to pass Kottawa to go. We go once a month. 👏👏
@72wasa
@72wasa 3 ай бұрын
Great video Bandula and Chandima! We need to promote Umandawa as this is producing hundreds of manufacturing companies in Sri Lanka using local materials which will only can develop the country and achieve the real system change people are talking, Sri Lanka can become a great country again if we have few more swaminwahansa like this! 🙏🙏🙏
@trevino0017
@trevino0017 3 ай бұрын
Hamaduruwan ge uthasahaya sarthaki🎉 sadu sadu me dewal dawath maha parimanayen lankawathula hadanna viyashayakyo enna ape rata diyunu karamu❤🎉
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 4 ай бұрын
වස විසෙන් තොර දේශීය කාබනික ආහාර කලාව අනාගතයට.
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
බොහොම ස්තූතියි.
@ashokawijetunga5131
@ashokawijetunga5131 3 ай бұрын
කවිද කියන්නේ වෂ විසෙන් තොරයි කියලා මෙිවා ඔක්කොම වගා කරන්නෙ කෘතිම පොහොර වලින්
@SamudraWeligamage
@SamudraWeligamage 3 ай бұрын
I have been there ..very good products..keep it up guys great..
@LondonApiChannel
@LondonApiChannel 3 ай бұрын
Thank you Samudra ❤
@SukryRonde
@SukryRonde 3 ай бұрын
It is a marvellous concept to use maximum vegetation and fruits to produce food because in this land abondon of vegitation fruits and nuts. Can you open one in Galle
@LondonApiChannel
@LondonApiChannel 3 ай бұрын
Thank you. We'll pass the message to Umandawa.
@mauradusmanatha4895
@mauradusmanatha4895 Ай бұрын
Thank uuu for video.
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 4 ай бұрын
Bisnes ekak vidihata nokara sadarana milakata meva dunnanam vatinava ganan ahuvahama yanna hithunath yanne bane
@anushasankalpa6897
@anushasankalpa6897 3 ай бұрын
Dakune minissunge wenasa penewane...hamuduruwo supiri waddek thamai...
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 3 ай бұрын
Owata chemical daala kal tin thabaaganne..Anika ganan balapanko..yoori gahanawa palaa welata
@suuweerasinghe3163
@suuweerasinghe3163 3 ай бұрын
Thank you so much Good job 👍
@wkacademy2133
@wkacademy2133 4 ай бұрын
Meka Thiyenne Makumbura Bus Stop Eka Langada? Nrethnam Kottawata Yanna Onida? Please Advise. Thanks.
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
Makumbura bus station eke edala 5 mins drive towards Highway entrance. Video description eke location map link eka thiyenewa.
@priyanimayadunne9158
@priyanimayadunne9158 4 ай бұрын
Luxe Highway Recidencies (apartment ) eke yata thattuwe, sathosa ekkamayi meka thiyenne .
@circainidi7839
@circainidi7839 4 ай бұрын
dan tiyena arthike hatiyata waraka gediyak genath kana eka hondai oya ganata. thun ginayak adu karala vikunanna.
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 4 ай бұрын
විෂිශ්ඨයි 👍
@දැනුම්සම්භාවනාව
@දැනුම්සම්භාවනාව 5 сағат бұрын
විශිෂ්ටයි ❤❤
@harshanaprasadofficial8772
@harshanaprasadofficial8772 3 ай бұрын
දේශීය කෑම ඇයි මෙච්චර ගනන්.....සාමාන්‍ය මනුස්සයෙක්ට මේ දේවල් ගන්න අමාරුයි ..
@AshanKumaraLiyanage
@AshanKumaraLiyanage Ай бұрын
❤❤❤❤❤❤❤😊
@harshiniobeysekera7714
@harshiniobeysekera7714 2 ай бұрын
we want for nugegoda also
@asankaprabash7936
@asankaprabash7936 3 ай бұрын
බැංකුවක් මංකොල්ල කාලා එන්නම් ඕකෙ බඩු ගන්න
@Nino-sm1bh
@Nino-sm1bh 4 ай бұрын
⁣අපේ ගෙවල්ගාවටම ඇවිත් ගිහින් දන්නවනමි එනව කතාකරන්න❤
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
Next time එන්නම් 🥰
@sithyfareena954
@sithyfareena954 3 ай бұрын
Very good business concept
@mahamoodabdulazeez2823
@mahamoodabdulazeez2823 3 ай бұрын
duppathunta koo salli karainta supiriy
@palithaamarasinghe5254
@palithaamarasinghe5254 4 ай бұрын
❤❤❤❤❤❤
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
Thank you
@nimanthikayapa7917
@nimanthikayapa7917 4 ай бұрын
London Heathrow Airport port ඵකේ sri lankan flight ඵකට check-in වෙනකොට covid vaccine card ඵක බලනවද airline ඵකෙන් .please help
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
දැන් (ජූනි 2024) UK කිසිම Airport ඵකක covid pass බලන්නේ නෑ.
@nimanthikayapa7917
@nimanthikayapa7917 4 ай бұрын
Ok ,Thank you so much. I am really appreciate about your reply
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 4 ай бұрын
❤❤☸️🙏🙏🙏🙏🙏🙏🙏
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
Thank You.
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 3 ай бұрын
අම්මෝ රත්තරං වලින් හදනව වගේ පට්ට ගනන්...හාට් ඇටෑක් එනව මේවයෙ ගනන් බැලුවම
@dreamsense9660
@dreamsense9660 3 ай бұрын
නිකම්ම කන්න කවුරු හරි හොර දේශපාලුවෝ ගෙනත් දෙනකන් ඉන්න නිකම්මු ඔයාලා
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 3 ай бұрын
⭐💯
@isharasumuduni1812
@isharasumuduni1812 3 ай бұрын
මෙිකෙ තියෙන දේවල් කුරියර් කරලා ගන්න බැරිද.දුර ඉන්න අයට ගන්න
@LondonApiChannel
@LondonApiChannel 3 ай бұрын
කථා කරලා බලන්න +94 76 673 0630
@rathnamalikumari3601
@rathnamalikumari3601 3 ай бұрын
Mama mewata harima asai athh apita mawa ganna salli naha
@jayadewa5253
@jayadewa5253 4 ай бұрын
Oya kama lankawe ayta kanna ba හේතුව godak ganan But srilankan people cant buy Because of so expensive
@menukajdias213
@menukajdias213 4 ай бұрын
😀👍
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
Thank You
@divinejourney-official50
@divinejourney-official50 4 ай бұрын
Concept එක ඉතාම හොදයි !ගිහි අයට ඒත් ....බුද්ධ සාසණයට අයිති වැඩ නම් නෙමේ මේවා.... දස කතා වලින් වැලකෙන්න කීව බුදු හාමුදුරුවෝ බිස්නස්, කඩ සුපර් මාර්කට් , නිශ්පාදන බෞතික සංකත ගැන කතා කරන්න කියයිද ?
@SKYSAMARANAYAKA
@SKYSAMARANAYAKA 4 ай бұрын
ඇත්තට සන්තෝසයි එක මහත්මියක්කට හරි ඇත්ත ඇති සැටියෙන් තේරීම් ඔහු දක්ශ ව්‍ය්‍රාපාරිකයෙක්....
@ashokawijetunga5131
@ashokawijetunga5131 3 ай бұрын
💯💯💯💯💯💯👍
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 ай бұрын
ඔබ හිතන ඔබ බලාපොරොත්තු වන බුදුන් වහන්සේලා දෙශනා කල බුද්ධ සාසනය මොනවගෙද..දැනට පවතින අපි දකින කොහෙවත් බුදුන් වහන්සේලා දෙශනාකල ප්‍රතිපත්ති ශාසනය ක් තිබෙද..එහෙම බුදුන් වහන්සේලා දෙශනාකල ප්‍රතිපත්තියට අනුව කටයුතු කරනවා යැයි සිතා කටයුතු කරන මෙ රටේ ඉන්න ස්වාමීන් වහන්සේලාට නිවනක් තිබෙද...
@Sd9H
@Sd9H 4 ай бұрын
AIYOOOOO. Gauthama budun wahansege SIURA....
@acecoach623
@acecoach623 4 ай бұрын
🌄🌄🌄🌄🌄
@NonameBillionyearsago
@NonameBillionyearsago 3 ай бұрын
සාදු මුදලාලි.සාදු...සදු..සදු
@IndikaIndika-r5n
@IndikaIndika-r5n Күн бұрын
Apo mewai mila
@milindasenaratna1334
@milindasenaratna1334 4 ай бұрын
මුදලාලි හාමුදුරුවනේ බඩු හරිම ගනන්නෙ.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 ай бұрын
1$ = 303Rs today (03.07.2024) if 1$ = 100Rs prices will reduce accordingly $ rate ... this sums not expensive compared to other countries products.but Sri Lanka circling money with people very low .so things are we seems very high.but it's not like we thought.even if you travel other countries, those local products very cheap compared to this products....
@sithijaviraj1086
@sithijaviraj1086 2 ай бұрын
😂😂❤
@chandanawasantha9786
@chandanawasantha9786 3 ай бұрын
Patta gini ganan badu kudu casino business karana ayata ganna puluwan
@circainidi7839
@circainidi7839 4 ай бұрын
how mutch the black dodol
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
It is in the video
@nimminisansala9852
@nimminisansala9852 4 ай бұрын
අබුද්දස්ස කාලේ
@SKYSAMARANAYAKA
@SKYSAMARANAYAKA 4 ай бұрын
දක්ශ ව්‍ය්‍රාපාරිකයෙක්ගේ ව්‍ය්‍රාපාරික ස්තානයකට ගියා කියලා කියුවනම් සාධාරණයි මුදල් නොමැතිව ව්‍ය්‍රාපාර කරණයට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට සුදුසුම වස්ත්‍රය සිවුර ලොව ඇති අරුම පුදුම බලය හිමි වස්ත්‍රය කියලා වැඩ සටහන වෙනස්කරගන්න පුලුවන්නම්...❤❤❤❤
@community1854
@community1854 4 ай бұрын
Mudalali kenek wenna one kenek oral dagathtgahama…
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn 3 ай бұрын
F 🎉🎉🎉🎉🎉❤❤❤❤😊😊😊😊
@Hasinil00
@Hasinil00 3 ай бұрын
Mews online gandabeida
@LondonApiChannel
@LondonApiChannel 3 ай бұрын
Deneta ehema kramayak ne
@nidarsha-ui7uy
@nidarsha-ui7uy 3 ай бұрын
Aga
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 3 ай бұрын
හාමුදුරුවෝ ප්‍රථමයෙන් සේවක සේවිකාවන්ට සිනහමුසු මූණින් මිනිස්සුන්ට කතාබහ කරන්න පුරුදු කරන්ඩ. නැත්තං මොන බිස්නස් කරත් හරියන්නෑ
@LondonApiChannel
@LondonApiChannel 3 ай бұрын
ඔව් ඒක නම් ඇත්ත.
@MaheshAththanayaka
@MaheshAththanayaka 2 ай бұрын
Math siurak dagathanam hari bisnas kalahaki danetika nikam ynna Prado sura sapa serama mata vindaki😂😂😂😂
@ThiliniRanasinghe-wj2oi
@ThiliniRanasinghe-wj2oi 2 ай бұрын
මේ වගේ තැන් ප්‍රසිද්ධ කරන්න ඔහෙලට පිස්සු ද? බුදු දහම කෙලෙසන තැනක් මේක....සමන්ත බද්‍ර කියන්නේ කපටි පිස්සෙක්
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 4 ай бұрын
කුහක ජෙප්පොන්ට මේව.ඇලජික් ඕයි😂😂😂
@chandanawasantha9786
@chandanawasantha9786 3 ай бұрын
Hama pakatama ubata jeppo ube ammata keliyeth jeppek wage mea rate bahutharayakata oya gini ganan walata badu gannan wath kamak naha kata thiyala kiyanawa thawa masa6k yanakota oka wahanawa badu wikinen nathuwa
@ashokawijetunga5131
@ashokawijetunga5131 3 ай бұрын
යකො හැම එකමෙ පෙප්පො ඒ කියන්නේ මෙි රටෙි 90% ක් පෙප්පො සන්තෝෂයි 😂😂 එතකොට ඔය හොර සාදු මුදලාලි රාජපක්ෂ රනිල්ගෙ කලු සල්ලි සුදු කරන එකෙක් බව දන් නැද්ද
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 3 ай бұрын
හා හා කට කට.මෙයාලත් ජෙප්පොද දන්නෙ.නෑ ලන්ඩන් වල 🤣🤣
@ChandrajithGuruge
@ChandrajithGuruge 3 ай бұрын
මේකගේ බොරුව
@ashokawijetunga5131
@ashokawijetunga5131 3 ай бұрын
Business 😂😂😂😂😂😂
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 3 ай бұрын
තොට හිනා නේද? හොද දෙයක් කරන දේට ප්‍රශංකර පිය
@andrewjaz5246
@andrewjaz5246 4 ай бұрын
බුද්දගේ මුදලාලි.... ක මෝන්!!
@gaiyazyoutube6549
@gaiyazyoutube6549 3 ай бұрын
තමුන්ගේ නමින්ම තේරෙනවා තමුන් මොකෙක්ද කියලා , අනිත් උන්ගේ වැරදි වලට බුදුන් ගාවගන්න එපා
@andrewjaz5246
@andrewjaz5246 3 ай бұрын
@@gaiyazyoutube6549 වැරදි නම් මුට, මේ දේවල් කරන්න බෑ නේද. මූ කරන්නේ බුදු පුතා කියපුව. බුද්ද ගේ නියම මුදලාලි.
@kumariapsara9617
@kumariapsara9617 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nandananda3503
@nandananda3503 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
Thank you.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37