ඇමරිකාවෙන් ලංකාවට ඇවිත් "සුද්ද සිංහලෙන්"කතාකරන ගැරට්| පොලොස් ඇඹුල කන්න ගිහින් දීගකන්න පටන්ගත්තා ||

  Рет қаралды 1,725,475

Harindra Jayalal

Harindra Jayalal

2 жыл бұрын

ඇමරිකානු ජාතික ගැරට් ෆීල්ඩ්,සහාය මහාචාර්ය, ඔහයියො විශ්වවිද්‍යාලය
Garrett Field, Assistant Professor of Ethnomusicology/Musicology, Ohio University
#sinhalasongs#srilanka#usa#

Пікірлер: 5 400
@fieldsong
@fieldsong 2 жыл бұрын
බොහොම ස්තුතියි හරින්ද්‍ර අපිව ඔබගේ වැඩසටහනට සම්බන්ධ කරගත්තාට. එවගේම කොමෙන්ට්ස් එවපු ඔබ සියලුදෙනාටමත් බොහොම ස්තුතියි. 🙏 Thank you so much Harindra Jayalal for inviting us to participate in your program. Also thank you everyone for your comments. 🙏
@amilajayasinghe3725
@amilajayasinghe3725 2 жыл бұрын
🙏🙏🙏
@sameerarukshan1830
@sameerarukshan1830 2 жыл бұрын
හරිම සුන්දර කතිකාවක් ..
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
👍👍
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
❤❤👍👍
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
👌👌👍
@arunakumari6028
@arunakumari6028 2 жыл бұрын
දෙවියනේ!!! මෙහෙමත් පිරිපුන් මිනිසුන්!!!! බිහිකල දෙමාපියන්ට මුළු රටම ආචාර කරමු.!!
@tilvindecosta8845
@tilvindecosta8845 2 жыл бұрын
ඇමෙරිකන් කාරයා සුක්ෂමව ලංකාවට වැඩේ දෙන්න යන්නෙ. බයියන්ට හ​රි සතුටුයි මේව බලද්දි. උඹලට තේරෙන්නෙ නැද්ද මේ වෙස්වලාගෙන ඇවිත් ගේමක් දෙන්න.
@binarathathsara9835
@binarathathsara9835 2 жыл бұрын
@@tilvindecosta8845 jvp කාරයන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. සාප බං උඹල මේ රටට 🤮
@tilvindecosta8845
@tilvindecosta8845 2 жыл бұрын
@@binarathathsara9835 දාර බයියෙක් නේත. සිංහල බෞද්ධ ඉස්සරට දාගෙන 2019 සෑර්ට කතිරෙ ගහපු 🤣🖕. අපි අදත් හෙටත් කවදදි JVP තමයි බං. අපි තමයි නියම ඡන්ද දාය​කයො.. සිංහල බහුජ්ජ ගායට කත්රෙ ගහල දැං සපද ?? ලූණු ලගදි කෑවද ?
@samanthjhp5611
@samanthjhp5611 2 жыл бұрын
හොද අදහසක්..අපි.පාට.පක්ශකුලමල බේද.පැත්තකට විසිකර.ගුනදර්ම.වලින් පිරිපුන් මිනිසුන්.ඉතා.ඉහලින් අගය කල යුතුය.....
@sidu-gq5tl
@sidu-gq5tl 2 жыл бұрын
@@tilvindecosta8845 😂😂නියම comment එක
@chandumenik692
@chandumenik692 2 жыл бұрын
"පිලේ පැදුර " ගීතය අහල නැති මම ඒ ගීතය අහන්න සැලැස්සූ ගැරට් මහතාට ගෞරව කරමි.
@mileenamorawaka3743
@mileenamorawaka3743 2 жыл бұрын
ඔව් මමත් ඒ ගැයූ අමරදේව මහත්මයගෙ ගීත දෙකම අහල නැහැ මීටකලින්...
@surekanishani4771
@surekanishani4771 2 жыл бұрын
කව්ද මල්ලි මෙ
@jems_sl_ratnapura
@jems_sl_ratnapura Жыл бұрын
සුපිරි.. මාත් ඇහුවෙ දැන්.. බොහොමයක් ස්තූතියි.. ඔබතුමාට
@diane427
@diane427 Жыл бұрын
අනෙ එයාගෙ නොනත් හිනාවෙන් මයී අහන්න අහන්න ආස හිතෙන කතාව ඛූදු සරනයී ඔඛ හැම දෙනාටම❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻👍👍👍👍🏕❤️💕💕🏕❤️🏕❤️🏕❤️🏕💕🏕❤️🏕❤️💔💕💔💕💔💕💔💕💔
@mawalakv7172
@mawalakv7172 Жыл бұрын
සිංහල බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු ගැරට් මහා පින්වන්තයි
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 4 ай бұрын
එතමා අතළු සැමටත් වරඩසටහනමෙහෙයවු ඹබතුමාටත් තෙරැවන්සරණයි ,
@hansi827
@hansi827 2 жыл бұрын
තම බිරිදටත් දරුවන්ටත් උසස් ලෙස සලකන මෙවැනි සංස්කෘතිය යට ආදරේ කරන විදේශිකයෙක් සියලුම ලාංකිකයන්ට ආදර්ශයක්...
@harshanagunathilaka2898
@harshanagunathilaka2898 2 жыл бұрын
ලාංකිකයන් රට හැර යන්න දගලන යුගයක මෙවැනි විද්වතෙකු රටට හදුන්වා දීම බොහොම වටී.මේ විස්වයේ ආසිර්වාදය හරේන්ද්‍ර මහතාටත් එම ආදරනිය සොදුරු කැදැල්ලටත් හිමි වේවා .
@dileepasandakelum2942
@dileepasandakelum2942 8 ай бұрын
@@harshanagunathilaka2898 mawa
@KKaruKarunadasa
@KKaruKarunadasa 5 күн бұрын
Ilove ​@@harshanagunathilaka2898
@Sew372
@Sew372 2 жыл бұрын
සිංහල කතා කරන්න අකමැති සිංහලයන් ඉන්න ලංකාවේ සිංහල භාෂාවට මෙච්චර වටිනාකමක් ලබාදෙන,ඒ වගේම අපේ මිනිසුන්ට මගහැරුනු සංස්කෘතියට,ආහාර රටාවට මෙච්චර වටිනාකමක් ලබාදෙන ඔහු නියම මහතෙකි....🙏
@culinaryart5394
@culinaryart5394 2 жыл бұрын
❤️
@dilaniarawgoda70
@dilaniarawgoda70 2 жыл бұрын
Really ❤❤❤🇮🇹🇮🇹👍👍💯
@adeeshjayawardena338
@adeeshjayawardena338 2 жыл бұрын
ඔහුගේ ගමන වාසනාවන්ත වේවා
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
නියමයි සූපිරි ඇත්තම ඇත්ත.👌🏾🇱🇰👍🏾
@sanukatotu2329
@sanukatotu2329 Жыл бұрын
ඒ අතරින් දිනස්සී සිංහල කොහොමත් බැ පව් 😄😄😄😄😄😄කළු ජාතික දිනස්සී ඉංග්‍රීසි විතරයි දන්නේ 😜😜😜😜
@niranjalathushari7940
@niranjalathushari7940 Жыл бұрын
සිංහල කතා කරන විදිහ දැක්කම අපි හොල්මන් උනා ඇත්තටම පිංකදක් ♥️♥️පව්ලේ සාමාජිකයන් එක්ක හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා 😊
@sepalikasamaraveera6361
@sepalikasamaraveera6361 Ай бұрын
ඉංග්‍රීසි දන්නෙ නැහැ කියල සිංහල අය සිංහල අයවම බාල්දු කරන රටකට ඔබ වගේ අය ගොඩාක් වටිනවා.ඒවගේම ඔබ තමන්ගෙ පව්ලෙ අයට දක්වන ආදරය ඒවගේම අපේ රටට අපේ දේට දක්වන ආදරය ගොඩාක් වටිනවා. ඔබටත් පව්ලේ අයටත් තෙරුවන් සරණයි!
@mallikathappuwarige8411
@mallikathappuwarige8411 2 жыл бұрын
සිංහල නොදන්න ලංකාවෙ කලු සුද්දන්ට හොද ආදර්ශයක්.ඔබ දෙදෙනාටම සම්මා සම්බුදු සරණයි 🙏
@kavindhikulasinghe1767
@kavindhikulasinghe1767 2 жыл бұрын
සිරාවටම ඈ 😹
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
තෙරුවන් සරණයි බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ වෙචිච කෙනෙක් ස්සර කලෙ
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Ammo posh unta kane parak
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
මෙහෙම බැලුවොත් සිංහල පිරිමියෙකුට සංදුවක් කියන්න කිව්වොත් මොනවකියයිද මෙවා හිතනකොට මෙ බුදුන්ද මග ගිය අය තමයි තෙරුවන් සරණයි
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
එක තමයි ඉතින් අපි ඉංග්‍රීසි වලට ආසයිනේ.
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
සිංහල අය අම්මට 'අම්මී' කියද්දී මේ දරුවාට ලස්සනට කටපුරා ආදරයෙන් ' අම්මා.....' කියන්න උගන්වලා තියෙන අපූරුව..... 👍👍👍👍👌👌👌❤❤❤💜️💜️💜️🌹🌹💥💥💥 ඔයාලට තෙරුවන් සරණ ම ලැබේවා...... 🙏🙏🙏☸️
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 2 жыл бұрын
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@buddhinuwan2010
@buddhinuwan2010 2 жыл бұрын
🥰😍🥰😍😍
@TUTU82083
@TUTU82083 Жыл бұрын
@@allaahthedivinetruthallaah19 ඔබටත් ආදරෙයි සහො ස්තුතියි 🙏❤️
@neranjidezoysa6580
@neranjidezoysa6580 Жыл бұрын
අමෙරිකානු ජාතිකයෙක් වුණත් වුණත් ඔබ සිංහල මාතාව ගැන දරන අදහස් විශිෂ්ටයි.මනාවට සිංහල භාෂාව හසුරවමින් කතා කරන ඔබගේ වදන් අසා සිටීමට ඉතා ආසයි.සිය පවුලට ම දෙවි පිහිටයි.
@cookwithshan3025
@cookwithshan3025 Жыл бұрын
කලු සුද්දන් ඉන්න අපේ රටට ඔබ වැනි සිංහල කතා කරන ඔරිජිනල් සුදු මහත්තයෙක් ❤❤❤❤හිසනමා ආචාර කරමී
@pudumavideo
@pudumavideo 2 жыл бұрын
සමහර වෙලාවට හිතාගන්නවත් බැරි තැන් වල අපේ හිත නවතිනවා..මේ ඊට හොඳම උදාහරණයක් ..❤
@sunilayupala95
@sunilayupala95 2 жыл бұрын
Ella
@silvaoshani7034
@silvaoshani7034 2 жыл бұрын
👍💯🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌾🌾🌾🌾
@sunilayupala95
@sunilayupala95 2 жыл бұрын
Very interesting story .God bless you. Broughter.
@alinrazvanmaciuca2059
@alinrazvanmaciuca2059 2 жыл бұрын
Ettha🧡
@udaniwarusawitharana5415
@udaniwarusawitharana5415 2 жыл бұрын
Ella
@jayamaliliyanage2546
@jayamaliliyanage2546 2 жыл бұрын
ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඔහුට හදවතින්ම ගෞරවාචාරය කරමු.ඇත්තටම හරිම සතුටුයි 😍😍😍
@holytemple47
@holytemple47 2 жыл бұрын
God bless you, May Allah Bless You with Success,Hindu blessings you and your family
@sheilaranawana7201
@sheilaranawana7201 2 жыл бұрын
බොහෝම ස්තුතියි මේ වගේ වැඩසටහනක් කිරීම ගැන මමත් ඉන්නෙ රට මෙහි ඉන්න සමහර ලාංකික අය ළමයිට සිංහල කතා කරන්නෑ ලංකාව පහත් කරනවා මෙම වැඩසටහන අනිවාර්යෙන් ඒ අය බලන්න ඕන හරිම සන් කෝසයින ඔබටත් ගොඩක් ස්තුතියි බුදු සරණයි පරිස්සමින් ඉන්න 🙏♥️
@supunsampath8389
@supunsampath8389 2 жыл бұрын
Ekenma
@leeladon8611
@leeladon8611 2 жыл бұрын
🌹🌹🌹👏👏👏
@human2470
@human2470 2 жыл бұрын
@Sheila ow. Loke kohe hitiyath agaharu wala giyath sinhala hamoma sinhala kiyana eka mathaka thiyaganna one
@nshan2592
@nshan2592 2 жыл бұрын
අපේ රටේ කලාකරුවන් හට සම්මානයක් පිදෙන දිනක මේ රත්තරන් ශ්‍රේෂ්ඨ මනුස්සයා සම්මානයක් දීම අමතක නොකරන්න අමෙරිකානු ජාතිකයෙක් අපේ ගීත වලට විශේෂ තැනක් සිංහල ජාතිය වැළඳ ගැනීමක් වැනි හැඟීමක් දැනෙන මොහොතක් බලධාරීන් කිසිදා මෙවන් සුන්දර මිනිසෙක් අමතක නොකරන්න මොහොතකටහෝ ආරාධනා කොට කලා උළෙලක දී සම්මානයක් ලබා දෙන්න
@maheshrajasinghe8471
@maheshrajasinghe8471 2 жыл бұрын
ඇස් වලට කඳුලු ආව.. වැඩසටහන කරද්දී අඩුපාඩුවක් උනොත් සමාවෙන්න කිව්වම..... ආදරෙයි සර්.... ❤️❤️
@LokurugeWimalasiri-eu4bv
@LokurugeWimalasiri-eu4bv Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@LokurugeWimalasiri-eu4bv
@LokurugeWimalasiri-eu4bv Жыл бұрын
❤️❤️❤️
@athmavimukthi212
@athmavimukthi212 2 жыл бұрын
ලංකාවෙ ඉපදිලත් රට ගිහින් ආවහම සිංහල ගොතගගහ කතා කරන මිනිස්සු ඉන්න රටක.සුද්දෙක් වෙලත් මෙහෙම සිංහලෙන් කතා කරන එක ගැන පට්ට ආඩම්බරයි 😍❤️
@prabodhawithanage6370
@prabodhawithanage6370 2 жыл бұрын
සිරාවටම
@sunandadeshappriya8384
@sunandadeshappriya8384 2 жыл бұрын
සහතික අැත්ත සිංහල වෙලා අපිනොදන්න කොචිචර දේවල් එ් මනුස්සය දන්න වද අපි ගැන අපිටම දුකයි
@athmavimukthi212
@athmavimukthi212 2 жыл бұрын
@@sunandadeshappriya8384 ඒ මනුස්සය දන්නව. අපේ දේවල් වල රස අපිට වැඩිය හොදට !!
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 2 жыл бұрын
අපේ එවුන් මැදපෙරදිග ගිහින් ඇවිත් සිංහල katha කරන්නේ බොහෝම අමාරුවෙන් .
@nilanthikumarithalangamaap7733
@nilanthikumarithalangamaap7733 2 жыл бұрын
@@piyalweerasinghe2680 👍🏽🤜🤛😆
@kumudinihettige2823
@kumudinihettige2823 2 жыл бұрын
එක සතියක් ඇමරිකාවට ගිහින් ඉදලා ආපු, සිංහල අමතක වෙන ගොඩසුද්දන්ට මෙය උපහාරයක් වේවා .
@ThePushpamali
@ThePushpamali 2 жыл бұрын
😁😁😁😁
@srimathiwickramaarachchi9312
@srimathiwickramaarachchi9312 2 жыл бұрын
අනේ අපේ සුදුඅප්පොටත් අපේ කලුමැණිකේ ඇතුලු සුදුපැටික්කියන්ටත් තෙරුවන් සරණයි .හරිම මිහිරි වැඩ සටහනක් .
@chathubagiidushani9953
@chathubagiidushani9953 2 жыл бұрын
amme tama
@robertobanite8248
@robertobanite8248 2 жыл бұрын
Excellent programme.
@upeninety981
@upeninety981 Жыл бұрын
ඇත්තටම මේ ගැරට් මහත්මයා නියම සිංහලයෙක් වගේ..සිංහල මිනිස්සු බනිනවා පර සුද්දෝ රට කනවා බටහිර සංස්කෘතිය ගේනවා කියලා ඒත් ඇත්තටම මට හිතෙන්නේ රට කන්නේ සිංහල මිනිස්සු මයි..ගැරට් මහත්තය සහ පවුලට සුභ පැතුම්...
@darshikamanori7417
@darshikamanori7417 2 жыл бұрын
😢😢🌹🌹අනේ හිතට පුදුම සහනයක් දැනුනා.එතුමා සුදු ජාතිකයෙක් උනාට පෙර ආත්මයක ශ්‍රී ලාංකික කෙනෙක් වගේ .එච්චර ට අපේ දේ අගය කරන්නෙ.බොහොම ස්තුතියි ඔබ තුමාටත්,ලස්සන පවුලටත්..🙏🙏හරීන්ද්‍ර මහත්මයා ඔබටත්..🙏🙏🙏
@fieldsong
@fieldsong 2 жыл бұрын
හරීන්ද්‍ර ජයලාල් මහතාත් සමඟ මගේ අධ්‍යන කටයුතු සහ ජීවන ගමන පිළිබඳව සාකච්ජා කිරීමටට ලැබීම මා ලද භාග්‍යයකි. බොහොම ස්තුතියි හරීන්ද්‍ර 🙏🙏🙏
@muthuwitharana5441
@muthuwitharana5441 2 жыл бұрын
අනේ මම දැනුයි මේ වැඩසටහන බැලුවේ...ඔයාව දැක්කම හිතට හරිම සතුටක් දැනුනා...පරිස්සමින් ඉන්න මහත්මයාණෙනි ....ඔබට සහ පවුලේ සැමටත් බුදු සරනයි
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
good luck !!! 🌷👌❤👏 ආදරණීය සොදුරු කැදැල්ලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!! ( අති සුන්දර වටිනා 💎 කැදැල්ලක් ) ගෙරට් මහත්මයා ආයෙත් දවසක ඇවිත් ඔය චූටි මැණිකේලා ළඟ තියන් කියන්න : මැණිකේ මගේ හිතේ ගීතයත් 👍😄 then , we can see again your beautiful family... May god bless you all !!!
@sureshdesilva9930
@sureshdesilva9930 2 жыл бұрын
අපේ දේ අගය කිරීම පිලිබදව ඔබට බොහෝම ස්තූතී මහත්මයා...ඔබට බුදුසරණයි🙏🙏🙏
@mirikomar2128
@mirikomar2128 2 жыл бұрын
niyamai
@gnanakannangara3084
@gnanakannangara3084 2 жыл бұрын
😍👌❤️💐🙏obe samete theruwan sarenai!
@rehanagunawardhane
@rehanagunawardhane 2 жыл бұрын
මගේ ඇමෙරිකානු ජාතික බාප්පා😍♥️ හරිම ආඩ්ම්බරයි ඔබ ගැන 😇🙌🏻 ඔබ පවුලට ආදරෙයි හැමදාමත්🥰♥️
@prabhathperera7734
@prabhathperera7734 2 жыл бұрын
🙏🙏🙏❤️❤️
@sanurivindula6839
@sanurivindula6839 2 жыл бұрын
හරිම වාසනාවන්තයි ඔබ. මේ වගේ නෑකමක් ඇති වෙන්න💞
@kanthiliyanage841
@kanthiliyanage841 Жыл бұрын
අපේම රටේ සිංහල පවුල් වල ඉපදිලා උතුම් සංස්කෘතික දායාද වලට පයින් ගහන සිංහල මිනිසුන්ට ඔබ කදිම ආදර්ශයක්. හරිම සතුටක් ඔබ වැනි මිණිසෙකු සහ ඔබගේ ආදරණීය බිරිඳ වැනි අය දැකීමත්.
@nawarathnabandara5162
@nawarathnabandara5162 8 ай бұрын
මිහිරි ගීතයක් වගේ කතාවක්
@Nandani-uw1pb
@Nandani-uw1pb 2 ай бұрын
I'm v ​@@nawarathnabandara5162
@kanganamarakapuge7015
@kanganamarakapuge7015 Жыл бұрын
ඒ බිරිඳ හරිම වාසනාවන්ත යි.හරිම ගෞරවනීය පවුලක්.සුබ පැතුම්.
@dinodiasz2122
@dinodiasz2122 2 жыл бұрын
සුදු මහත්තුරු සිංහලෙන් කතාකරනව දකිනකොට සතුටට කදුළු එනවා . ආසයි ලෝකේ හැම ජාතිකයෙක් එක්කම හොදින් ජිවත් වෙන්න . අලුත් අය අදුරගන්න 💖🔥
@dhananjalamjasinghe1025
@dhananjalamjasinghe1025 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🤗🌸
@dilshidiaz1064
@dilshidiaz1064 2 жыл бұрын
yes...
@vickymaxbee233
@vickymaxbee233 2 жыл бұрын
😍😍😍😍😍
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
ඔව්
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
Aththamai
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
මනසින් සහ හදවතින් උසස් මනුස්සෙයෙක් ඔබතුමා. විදේශ රටක ඉපදුනත් ලංකාව නම් රටට හදවතින්ම ආදරය කරන ඔබතුමා වැනි සොඳුරු මිනිසුන් ජීවමානව දකින්නට ලැබීම මටනම් පුදුමයක්, සතුටට කාරණාවක්. තෙරුවන් සරණයි!
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
Eththatama
@niroshasarath8437
@niroshasarath8437 2 жыл бұрын
100%
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Aththenma apuru sundara minisek❤️❤️❤️❤️❤️
@shanthaedirisinghe5332
@shanthaedirisinghe5332 6 ай бұрын
හරිම අපූරු විවෘත මහත්මයෙක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම ! ❤️💝💛🙏🙏🙏
@ajanthakalyani3653
@ajanthakalyani3653 Жыл бұрын
සිහලෙක් විදියට ඔහු සහ පවුලේ සියළුම දෙනා පිළිබඳව ඇතිවුනේ ඉතාමත් ආදරයක් හා ගෞරවයක්. සියළුම යහපත් පැතුම් ඉටු වේවා! නිරෝගීභාවය ලැබේවා!! - මේ පැතුමන් පිළියන්දලින් -
@manelpeiris3222
@manelpeiris3222 2 жыл бұрын
අපූරු සුන්දර හදවතක්.මුහුදු හතෙන් එපිට ඉපදුනත් ඔබ නියම සිංහල පෙෘරෂයක් තියෙන මනුස්සයෙක්.අපේ කමට ආදර්ශයක්.අපේ රටේ ඉන්න කළු සුද්දන්ට ආදර්ශයක්.විවිධ පුද්ගලයන් සොයා යන හරීන්ද්‍රට ඉඳ හිටලා මනුෂ්‍යයින් හමු වීම සතුටක්.
@silvaoshani7034
@silvaoshani7034 2 жыл бұрын
Aniwaaaa 👍💯🙏🏼🙏🏼🙏🏼🙏🏼aiyu bovewaaa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌾🌾🌾
@shiromanijayasingha979
@shiromanijayasingha979 2 жыл бұрын
+@@silvaoshani7034
@shiromanijayasingha979
@shiromanijayasingha979 2 жыл бұрын
;
@haroldperera697
@haroldperera697 2 жыл бұрын
Athi vishesai❤️sundarai❤️❤️❤️🙏
@marimari.fernand0745
@marimari.fernand0745 2 жыл бұрын
Obkat.karnkot.Hrisatutui.apelankweay.gan.kiynn.marekwi.ayet..obtumwa.wadryen.piLiggnnwa.srilkankweay.jesuphtai.
@chamindajayanath8261
@chamindajayanath8261 2 жыл бұрын
මොනතරම් අපූරුද....මොනතරම් ආදරනියද....මොන තරම් ලස්සන කථාවක්ද... සුභපැතුම් ගැරට් ෆීල්ඩ් මහතමය ඔබඇතුළු පවුලේ සියලුදෙනාටම ...ලස්සන අනාගතයකට සුභ පැතුම් එක්කරමි ...!
@thamarairani4993
@thamarairani4993 2 жыл бұрын
හරිම අපූරුයි......හොඳ වැඩසටහනක්....
@g07poorna10
@g07poorna10 2 жыл бұрын
@
@deepadilrukshi6442
@deepadilrukshi6442 2 жыл бұрын
Harima sathutui mewani deyak dakeemata labeema gana.oba 4 denatama samada sathutin Inna labewa Kiya hadawatinma prarthana karanawa.may God bls u and care of u all!!!
@tharangajayasundara7745
@tharangajayasundara7745 2 жыл бұрын
ගොඩක් හොද වැඩ සටහනක් ස්තුතියි හරේන්ද්‍ර මහත්මයානෙනි !!
@holytemple47
@holytemple47 2 жыл бұрын
God bless you, May Allah Bless You with Success,Hindu blessings you and your family
@premarathnemedagamagamage
@premarathnemedagamagamage Жыл бұрын
කලා, උල්පතක් උගත්ම වැදගත් ඇමරිකන් ජාතිකයෙක් .වැදගත්කම උගත් කම මනුස්සකම මුණෙන් පේනව ❤🙏 හරිම සතුටුයි..
@user-jk1oh4wh6e
@user-jk1oh4wh6e 29 күн бұрын
මේවගේ වාසනාවන්ත පවුලක් දැකීමට සැලැස්සු හරින් මහතාට ස්තුතියි
@rupasiriperera5526
@rupasiriperera5526 2 жыл бұрын
සුද්දෙක් සුද්ද සිංහලෙන් කතා කරනවා මෙන්ම කවි ගීත ගායනා කරනවා ඇසීමෙන් මම චිත්ත පාරිශුද්ධියට පත්වීමි. සුද්දා ඇතුළු පවුලටත්, හරීන්ද්‍රටත් සුබ පැතුම්!
@gayanchinthaka1893
@gayanchinthaka1893 2 жыл бұрын
Ane shok
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
කියන්න වචන නෑ.. ගොඩක් ස්තූතියි මේ වගේ සොඳුරු චරිත අපේ හමුවට අරං එනවට 🙏👍
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
❤️❤️
@Nimshidesilva28
@Nimshidesilva28 2 жыл бұрын
Oyath dawasaka me wage interview ekaka apita lagadima dakaganimata puluwan wei! You are great lady!
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
☺️❤️❤️❤️අක්කි❤️❤️❤️☺️
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
අනේ බලන්නකෝ අප්පෝ මේ ගීත ලංකවේ වෙලා අපිට වත් වචන මතක නැහැ ...මේකනම් සංසාර බැදීමක්..හරිම සුන්දර සැමියෙක් ...මේ වගේ පිංවන්ත ස්වාමිපුරුෂයින් මුනගැහෙන්නේ...සසරේ සිට එන බැදීම් ..ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි ... විශේෂ ස්තුතිය හරේන්ද්‍ර මහත්තයා ට ...මෙවැනි වටිනා පුද්ගලයෙක් හදුන්වා දුන්නා ට ...🙏🙏🙏
@miracles-bykavi5321
@miracles-bykavi5321 2 жыл бұрын
ඒ ආදරයට, සහ අපේ කමට ඔහු දැක්වූ ගෞරවයට ඇස් වලට කදුලු උනන තරම්...හිස නමා ආචාර කරනවා ඔබ දෙපලටම!! 🙏❤
@wadihiti6725
@wadihiti6725 Жыл бұрын
අනේ සෝයි
@dedununarasingha3656
@dedununarasingha3656 2 жыл бұрын
ඇය හරිම වාසනාවන්ත කාන්තාවක් මෙවන් ස්වාමියෙක් ලැබීමට.
@anuragajasinghe9336
@anuragajasinghe9336 2 жыл бұрын
පිං කඳක් කියලා තමයි කියන්න තියෙන්නේ ..ඔබගේ පුංචි පවුලට තෙරුවන් සරනයි ...
@suniljayantha3190
@suniljayantha3190 2 жыл бұрын
⁣හැම අතින්ම පෝසත් පිංවන්ත සුන්දර මනුස්සයෙක්.. ජයෙන් ජයම වෙන්න ඕන.. ❤️❤️❤️
@upulimahaliyana1302
@upulimahaliyana1302 2 жыл бұрын
දුව චුටි මැණිකේ ඔයා හරි වාසනාවන්තයි.ඇත්තටම සසර පුරාවට ඔයාටම ලැබෙන පුතෙක් වෙන්නැති ගැර්ට් මහත්මය. ඔයාල සැමටම තෙරුවන් සරණයි!!
@sanjuhettiarachchi5416
@sanjuhettiarachchi5416 2 жыл бұрын
ඇසට කඳුලක් නැගුනා ඔහුගේ සිංහල පරිපූර්ණතාවයත් මේ රටට තියන ආදරයටත් සංස්කෘතියට තිබෙන ගෞරවයත් ඉතාමත් ඉහලයි. දින කිහිපයක් පිට රටක ජීවත් වී පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට තම මවු බස අමතක වෙන කාලයක පිට රැටියෙක් අපිට දුන් ආදර්ශය අති විෂිශ්ටයි… ♥️🙏🏽
@m.h.jayasinghe4856
@m.h.jayasinghe4856 2 жыл бұрын
සිංහල අමතක කරන සිංහලයන්ට ලොකු ආදර්ශයක් . ආවඩාඅයුබොහෝ වේවා ! හරේන්ද්‍රටත් ස්තුතිය !
@Lillie-qs3oo
@Lillie-qs3oo 2 жыл бұрын
Eka neweiy adarshey, Sinhala, Ho Suddek ho mona jathiyey wunath anith baasha saha sanskruthin agaya karanna igana ganna oney kiyana eka thama dunna hondama adarshey.
@7marilynw
@7marilynw 2 жыл бұрын
I am very weak in Sinhala.
@nandadeegoda9866
@nandadeegoda9866 2 жыл бұрын
we respect you Mr Garret!!!
@chithraniasoka8286
@chithraniasoka8286 2 жыл бұрын
Godak pin kerapu kenek lankaven BadalA lankave inna eka hareema hodai buddimathek anagate jayen jayamA wewa 💐💐💐👍👍👍👍
@chithraniasoka8286
@chithraniasoka8286 2 жыл бұрын
Kala wawe gayanaya harema lassanai mila kala noheki vatinama Menik keta hatharak siyalu devi pihiten budun saraning subama Suba Anagathayak labewa 💐💐💐💐
@22excell30
@22excell30 2 жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු මැණිකෙලාට දළදා සමිදු පිහිටයි...
@bhagymayanz
@bhagymayanz 2 жыл бұрын
හරිම ආදරණීය පවුලක්.කතා වින්‍යාසය,සිංහලකමට ඇති ලැදියාව ඉතාමත් සිගන්නා සුළුයි..සුභ පතනවා ඔබේ පවුලට..
@sanjeewakodikara777
@sanjeewakodikara777 2 жыл бұрын
දයාබර ගැරට් මහත්මයාණෙනි, හාත්පසින්ම දුක්ක දෝමනස්සයන් ඇසෙන සමයක, මගේ රට සහ මගේ භාෂාව ගැන නුඹ ලබාදුන් ඇගයීමට, නුඹට බොහෝ සෙයින් ස්තුතියි 🙏
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
අනිවාර්යයෙන්ම..👍🏼❤️
@gvggfggg4432
@gvggfggg4432 2 жыл бұрын
සිංහලයින් සිංහල අමතක විදිහට හැසිරෙන විට අපේසිංහලකමට ගවුරව කරන සුදුපුතාට සම්මා සම්බුදු සරණයි
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
ඇත්තටම හරින්ද්‍ර මල්ලි අපේම සිංහල අයට මවු බාසාව අමතක වෙන එකේ පිටරටක මේ උත්තමය තමන්ගේ දරුවන්ටත් අපේ මවු බාසාව උගන්නල ආඩම්බරයි මල්ලි අපේ ජාතියේ කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම මල්ලි
@artchanu9770
@artchanu9770 2 жыл бұрын
වැඩසටහන නරඹන අතරතුර, ඔබ බිරිඳව අගයමින් ගායනා කල ගීතය අසද්දි මගේ ඇසින් කඳුලු වැටුනා. ඔබ සැබැවින්ම ආදරණීය මිනිසෙකි. ඔබ වැනි මහත්මාවරුන් ගැනම අසන්නට ලැබේවා!!! ඔබලාගේ පවුලට සතුටම ලැබේවා!!!
@diliniseneviratne1205
@diliniseneviratne1205 2 жыл бұрын
හදවතින්ම නියම ගැමියෙක්, සිංහලයෙක්,සුදු මැණිකට,චූටි මැණිකෙට, පොඩි මැණිකෙට,මුතු මැණිකෙට,ජයෙන් ජය!!!
@dilkiagalawaththa7869
@dilkiagalawaththa7869 2 жыл бұрын
ශ්‍රී ලාංකිකයන්ට සිංහල භාෂාව අමතක වෙන කාලයක මෙතුමා අපිට වාසනාවන්😍
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 2 жыл бұрын
හරිම සතුටුයි සිංහල කතා කරනවා දැක්කහම...නිහතමානි චරිතයක් දෙමව්පියො උගත් නිසා තමයි මේ තරම්ම නිහතමානි
@dammikahathurusinghe7708
@dammikahathurusinghe7708 2 жыл бұрын
අනේ මේ වගේ සුන්දර මිනිස්සු වෙන්න අපේ රටේ මිනිස්සුන්ට පුළුවන් nam මේ රට මේ තරම් දුක්බර වෙන්නේ නැතිwei... ඇසීමෙන් සහ දැකීමෙන් ලබන සතුට අපමණ yi. ඔබලාට theruwan saranai ..
@udeninimesha5246
@udeninimesha5246 2 жыл бұрын
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන්ම සිංහල භාශාවට තියන තැන නැතිකරමින් යන කාලෙක මේවගේ විදේශික මහාචාර්යවරයෙක් අපේ භාශාව මෙච්චර ලස්සනට හසුරුවලා ඒක අගය කරන එක ගැන ගොඩක් ආඩම්බරයි.....සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ උතුම් මානුශීයත්වයට
@u.p.amarawansha7519
@u.p.amarawansha7519 2 жыл бұрын
සිංහල මිනිස්සුන් හැටියට අපි ගොඩක් වාසනාවන්තයි.🙏 ව්දේශිකයන් පවා මේ වන විට අපේ සංස්කෘතිය ඇගයීම මහත් ආඩම්බරයක් .❤️👍
@trinityjay
@trinityjay 2 жыл бұрын
Ow Eka Aththa
@iranganiseram2406
@iranganiseram2406 2 жыл бұрын
Harima sathutui... Meveni kenek danagnna labima harims adambarai. Lassana pawlak...
@ranjanidisanayaka5913
@ranjanidisanayaka5913 2 жыл бұрын
Budusaranai ඔබලාට ජයවේවා
@ramanifernando1574
@ramanifernando1574 2 жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහන.ලොකු සතුටක් දැනුණා.
@thilinimaheshika4263
@thilinimaheshika4263 2 жыл бұрын
අම්මෝ…………… ඔබ වැනි විදේශිකයෙක් අපේ රටට ලොකු ආඩම්බරයක්. මගේ ඇස්වල කඳුළු පිරුණා සිංහල කතා කරන ලස්සන දැකලා.ඔබට ගොඩක් පින් සර් අපේ සිංහල සංගීතයට මෙතරම් ගෞරවයක් ලබාදීම ගැන.සතුටින් ඉන්න තෙරුවන් සරණයි සර් ඔබටත් පවුලේ සැමටත්.🤗🤗🤗🤗
@investment119
@investment119 2 жыл бұрын
මගෙ හදවතට දැනුන කතාවක් ඇස් වලට කදුළු එනවා..තෙරුවන් සරණයි සුවපත් වේවා දෙවි පිහිටයි සියළු දෙනාටම.
@rajeewasadaruwan8345
@rajeewasadaruwan8345 2 жыл бұрын
" කලා වැවෙන් ගත් දිය දෝතක් සේ වටී වටී ඔබ මටම වටී"හදවතටම දැනුන ආදරනීය පවුලක් ,හැගීම් වලට විතරක් ආදරේ කරන ලංකාවට ඔබ තුමා ලොකු ආදර්ශයක් ,ගොඩක් ස්තුති හරින්ද්‍ර සර් බොහොම හරවත් වැඩසටහන් ඔබ තුමා ගෙන එනවට ❤️‍🔥🙏
@nilmini7271
@nilmini7271 2 жыл бұрын
අද කාලේ ලංකාවෙි බොරැවට ඉංග්‍රීසි කතා කරන අයට මෙික වැදගත් වෙයි කෙහොමද සිංහල කියවිම ආදරේ ❤❤❤❤❤
@supunsugandhi8813
@supunsugandhi8813 2 жыл бұрын
පොඩි මැණිකේ "මගේ අම්මා " කියපු ලස්සන. ❤️❤️❤️ ලංකාවේ දරුවන්ට නම් ඉන්නේ අම්මිල
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
Ow ekanm aththa
@maduwickrama3908
@maduwickrama3908 Жыл бұрын
ඒකනෙ අපිට වැරදිලා තියෙන්නෙ. අපේ මිනිස්සුන්ගෙ show off එක හොදටම වැඩියි
@user-wb4ui8gk8k
@user-wb4ui8gk8k Жыл бұрын
අනේ හරිම නිහතමානි කෙනෙක් බව දැනේනවා.. ඔබට බොහොම ස්තූති මගේ රටට පැමිණීම ගැන ගැරෙට් මහත්මයාට ❤️මං ඔබට සුබ පතනව !!🙏🙏❤️❤️
@cleoo7608
@cleoo7608 2 жыл бұрын
සුදු මැණිකෙයි, චූටි මැණිකෙයි, පොඩි මැණිකෙයි, මුතු මැණිකෙයි .... අනේ හරිම වාසනාවන්ත පවුලක් .බුදුසරණයි ......🤩🥰
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 2 жыл бұрын
අපේ රටේ අපේකම අමතක කරන අයට මෙවැනි උගතුන් හරිම ආදර්ශයක්. මෙවැනි උගතුන් ට ගරු කරන්න නොපැකිලව පුළුවන්.
@kumaripirisyala3126
@kumaripirisyala3126 Жыл бұрын
මේ සංවාදය ඇසීම ගැන සතුටුයි. ගායනය රස වින්දා. ඔබට සහ ඔබේ පවුලේ සැමට යහපතක්ම වේවා!
@nalinweerasinghe4747
@nalinweerasinghe4747 2 жыл бұрын
පාට සුදු උනාට පොලොවෙි පය ගහල ඉන්න නියම සිංහල කොල්ලෙක්.👌👍
@offroadlover2976
@offroadlover2976 2 жыл бұрын
මේ රටෙන් සේරම කරගෙන රටට ගරහන අය එක්ක බලද්දී මේ තියෙන්නේ මැණික්ම තමයි 🥺❤️
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
සහතික ඇත්ත🙃
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Жыл бұрын
අනේ හරිම වාසනාවන්ත wife කෙනෙක් ඔයා දුව සතුටින් ඉන්න බුදුසරණයි!!!
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Жыл бұрын
හරිම බුද්දිමත් kenek💞 ලස්සනයි
@samithasenaka6648
@samithasenaka6648 2 жыл бұрын
ස්තූතියි ... හරීන්ද්‍ර මහතා ඔබතුමාට මෙවන් හරබර උසස් වැඩ සටහනක් ඉදිරිපත් කිරිම වෙනුවෙන්.අපේම සිංහල මිනිසුන් සිංහල භාෂාවට තැනක් නොදෙන කාලයක මේ සුදු ජාතික මහතාට,බිරිඳට හා දරුවන්ටත්,ස්තූති වේවා ... !!! 🙏
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 2 жыл бұрын
අපිට තවත් සිංහලයේක් ඇමරිකාවේන් හමුවුණා.
@lakshikahemali653
@lakshikahemali653 2 жыл бұрын
වාව් සුද්දෙක් කිව්වට හැදියාවත් සුපිරි පොඩි දුවගෙ ඇදුමත් හද හදා අනේ ඒ පවුලටම තෙරැවන් සරනයි
@gayanchathuranga8037
@gayanchathuranga8037 2 жыл бұрын
සිංහල බෞද්ධයකු නිසා මම ඔයාලාට බුදු සරණායි.ලස්සනයි ගොඩක්
@abeyrathnewijesundara5854
@abeyrathnewijesundara5854 28 күн бұрын
ඉතාමත් වටිනා වඩසටහනක් හරිම සතුටින් අපි නරබුවා ජෙරාඩ් හිතහොද විවුර්ත මහත්මයෙක් ගායන යට හරිම දක්සයෙක් ජෙරඩ් බිරිද අතුලු දරු දෙදෙනා ටම කායික මානසික නිරෝගිසුවය නොඅඩුව ලබේවා සොබාදහමේ සියලුම ආශිර්වාදය න් ලබී සියලුම කටයුතු සාර්ථක වේවා හරින්ද්‍ර මහත්මා ට ත් අපේ ගවුරවනීය ස්තුතිය පිරිනමමු
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 2 жыл бұрын
හරිම අපූරු හමුවක්.මෙච්චර වටිනා සිංහල අමතක කරන අපේ කලුසුද්දො බලනවානම් ගොඩක් හොදයි. ස්තූතියි හරීන්ද්‍ර මහත්මයෝ.
@nilanthikumarithalangamaap7733
@nilanthikumarithalangamaap7733 2 жыл бұрын
👍🏽🤜🤛😆
@allfreesounds7503
@allfreesounds7503 2 жыл бұрын
පෙර ආත්මෙක සින්හලයෙක්... මේ ආත්මෙ ඒ පුරුද්දට අපේ වාසනාවට ලංකාවට ඇවිත්...❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@Dailydose1-10
@Dailydose1-10 2 жыл бұрын
Mokakd den ape wasanawa 🤔
@heshannanayakkara965
@heshannanayakkara965 4 күн бұрын
😂😂😂😂
@p.r.3547
@p.r.3547 2 жыл бұрын
හරිම සතුටක් දැනුනා..ගැරට් මහත්මයා ඔබගේ ගැයුම් , තෝරාගත් ගීත හරිම ලස්සනයි .. ඔබ ජීවිතයට හොද අරුතක් දීලා තියනවා ..ඇත්තටම ඔබේ බිරිඳ දරුවන් හරිම වාසනාවන්තයි කියලා හිතෙනවා ..ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි . සියලු දෙවියන්ගේ රැකවරණයි .. හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණෙනි ඔබගේ සියලුම වීඩියෝ මම ආසාවෙන් බලනවා.. මේ වීඩියෝ එක අනික් හැම එකකටම වඩා හිතට දැනුනා..ඔබට බොහොම පින් .. තුණුරුවන් සරණයි ..
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
බොහොම ආඩම්බරයි සහෝදරයා අපේ රටේ නියම සිංහලයෝ තමන්ගේ මවු බාසාව අමතක කරල සිංහල කතා කරන්නෙත් බොහොම අමාරුවෙන් තමන් ඉපදුන මේ රට අගේ කරන්නේ නැති මේ රටේ සමහර සිංහලයින්ට ඔයා නියම ආදර්ශයක් සහෝදරයා පිටරටක ඉපදිලා සියලු සැප සම්පත් දාල මෙහෙ ඇවිත් අපේ අයත් එක්ක ඔයා ජීවත් වෙනකොට අපේ සමහර සිංහලයෝ අපේ රටට අපහාස කරල මේ රටෙන් යනවා ඒ අයට ඔයාව බලල ලැජ්ජා වෙන්න ඕනේ සහෝදරයා ඔයාලට ජය
@prabhashaniinoka286
@prabhashaniinoka286 2 жыл бұрын
තමන්ගේ බිරිඳ ගේ තාත්තාටත් කියන්නේ මගේ තාත්තා කියලා .ඒ වචන ටික හිතට ගොඩාක් දැනුනා.ලස්සන වැඩසටහනක් හරේන්ද්‍ර අය්යේ .
@tharushinethmini2950
@tharushinethmini2950 Жыл бұрын
හරිම ආදරනීය මිනිසෙක් එ වගෙ කෙනෙක් ගැන දැන ගැනීමට ලැබීමත් භාග්‍යයක් ❤️❤️❤️❤️
@user-ou7we1zg4q
@user-ou7we1zg4q Жыл бұрын
ලංකාවෙ ඉන්න අය engish වලින් කතා කරලා බොරුවට පොෂ් වෙලා කාලේ ඇමරිකාවේ ඉපදිලා සිංහල හොදට කතා කරලා අපෙ සිංහල ගයකයාන්ට ගරු කරලා කතා කරන විදිය දැක්කාම මරම ආඩම්බරයි ❤❤
@TUTU82083
@TUTU82083 Жыл бұрын
මාත් කාලයක් ඉන්ග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තම කඩ්ඩෙන්මයි කතා කරෙ තාත්තා එක්ක පවා දැන්නම් එහෙම නැ එ ආසවත් ගියා දැන් නියම සිංහල❤️
@srilanka7662
@srilanka7662 2 жыл бұрын
ලංකාවේ ඉපදෙන්න පිං කරලත් සිංහල භාෂාව කතාකරන්න අකමැති මිනිස්සුන්ට ඔබ වටිනා ආදර්ශයක් .
@wkariyarathna5681
@wkariyarathna5681 2 жыл бұрын
නියම උසස් සුදු මහත්තයා
@lakarts2336
@lakarts2336 2 жыл бұрын
ලංකාවෙ ඉපදෙන්න පිං කල බව වැටහෙන්නෙ ගෑස් පෝලිම් හාල් මිල එහෙම දැක්කම.
@kusumgamage5512
@kusumgamage5512 2 жыл бұрын
අපේ රටේ සිංහල භාෂාවට නියම අගයක් ලැබුණු අවස්ථාවකට මෙය කදිම උදාහරණයක්...ඇත්තටම ආඩම්බරයි මගේ මව්බසට මෙවැනි අගයක් ලැබීම ගැන...
@kadulaithin8975
@kadulaithin8975 2 жыл бұрын
සිංහල කතා කරන එක මදිකමක් කොට සළකන අපේ සිංහලයින්ට ඒ දෙදෙනා ලොකු ආදර්ශයක්
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 2 жыл бұрын
මෙම ආත්මයේ ගෙරට් නමින්, ඇමෙරිකාවේ ඔහියෝහි ඉපිද දෛවෝපගතව ලංකාවට පැමිණීමට හේතුවී ඇත්තේ පෙර ආත්ම ගනනාවක අප දිවයිනෙහි භවය ලබා සිට ඇති බවට සලකුණක් දෝයි මා සිත මුමුණනයි. එයට හොඳම උදාහරණයන් වන්නේ භාවමය අර්ථාන්විත ගීතයන් හා පණ්ඩිත් අමරදේවයන්,සුනිල් ආරියරත්නයන්,චන්ද්‍රරත්න මානවසිංහයන්,මා.වික්‍රමසිංහයන්,මහගම සේකර,සුනිල් ශාන්තයනා වැනි අය පොත පතින් හෝ ඇසුරුකිරීමට ලැබීමත්ය. අවසාන වශයෙන් ඔබතුමාට බෞද්ධ දර්ශනයේ ලෝකෝත්තර රසය විඳින්න ලැබේවයි පතමි......
@quicktaste2560
@quicktaste2560 2 жыл бұрын
ලංකාවේ අපිට වඩා, අපේ සංගීත ඉතිහාසය ගැන ඔබ තුමා හොදට දන්නවා, අනේ සතුටුයි, ආඩම්බරයි... ඒ වගේම ඉතා ගෞරවයෙන් හැමෝවම ආමන්ත්‍රණය කරනවා..... හරේන් මහත්තය ඔබටත්, ස්තුතියි...
@chandramunasinghe4017
@chandramunasinghe4017 2 жыл бұрын
අපේ බෑනත් අයර්ලන්ත ජතිකයෙක්...බ්‍රයන් ...පුදුම කමති ලංකාවේ කෑම කන්න....එයත් ලංකාවට හරි ම ආසඉ... චූටි මැනිකේ ,ගේ පවුල ට තෙරුවන් සරණයි
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 2 жыл бұрын
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@suneethavpathirana6101
@suneethavpathirana6101 2 жыл бұрын
හරිම සතුටුයි.අපේ දේ අගයන්න අකමැති අපේ මිනිස්සුන්ට ආදර්ෂයක්.තෙරුවන්සරණයි දීගායු වේවා පවුලේ හැමෝටම .
@danu9675
@danu9675 Жыл бұрын
ඔබ ගැන රටට ආඩම්බරයි .මේ රටේ ඉපදිලා මේ රටටම ගරහන ජාතියක් ඉන්න රටක .ඔබ .මිනි පහනක්..👍
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
ඇමරිකන් ගිය සිංහල අය ට ආයුබෝවන් අමතක වෙන කාලෙකඔබ තුමා ඇතුළු පවු ලේ හැමෝටම බුදුසරණයි ❤❤❤
@rukshankavinda2852
@rukshankavinda2852 2 жыл бұрын
ශ්‍රී ලංකාවෙ ඉන්න මිනිස්සුන්ටත් සිංහල අමතක වෙන කාලෙක මේක හොද උදාහරණයක් ......🥰
@ukwattejanasiri482
@ukwattejanasiri482 2 жыл бұрын
අපේ රටේ දේ අගයන ඔබ තුමාට හදවතින්ම ගෞරව කරනවා..මම දැකපු පුද්ගලයන් අතරින් ඔබ ඉහලින්ම අගයන්න පුළුවන් කෙනෙක්..ඔබව අපට ආදර්ශයක් ..ඔබ සහ පවුලේ සැමට තෙරුවන් සරණයි !
@sanathwijesingha7470
@sanathwijesingha7470 Жыл бұрын
අනේ ඒ ආදරේ ❤❤❤ දැක්කම මාරම සතුටුයි.මැණිකලා හතරම හැමදාම සතුටින් ඉන්න
@sushanthaubesingha2463
@sushanthaubesingha2463 2 жыл бұрын
ලොකේ සුන්දර කරන්නේ.. අව්‍යාජ සුන්දර මිනිස්සු.. මිසක් උගතුන් නොවේ.. එවැනි සුන්දර මිනිසුන් උගතුන්වූකල.. නිර්මාණය වන්නේ.. අපූර්වත්වයක්.. බුදු සරණයි..
@stellamanatunga3686
@stellamanatunga3686 2 жыл бұрын
හරිම ලස්සන පවුලක්, ලංකාවෙ ජිවත් වෙමින් අපෙ සංස්කෘතිය අමතක කරන අය කෙතරම්ද, පිටරට ජීවත්ව ලංකාවට ආ විට මව්බස ගොත ගහන අයද අපමණයි , ඒ සැමට මේ පවුල ආදර්ශයකි ,
@wattelagemalini4207
@wattelagemalini4207 2 жыл бұрын
හරිම ආඩමිබරයි හරිම සතුටුයි
@user-xf6du2ud3o
@user-xf6du2ud3o 3 ай бұрын
,අනේ මේ සුද්දාට පෙර ආත්මයේදී පැතූ සංසාර හමුවක් ඉෂ්ට වුණු අවස්තාවක්, ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඉපදී ලංකාවේ කෙල්ලකට පෙම්කල මේ සුද්දා පෙර ආත්මයේ හිටිය සිංහලයෙක් වෙන්න ඕනා, ලංකාවාසී සියලුම සිංහලයින්ගේ ශීර්ෂ ප්‍රනාමය ඔබට සහ සිය පවුලට හිමිවෙනවා!❤️
@sujithkumarajeewa4241
@sujithkumarajeewa4241 6 күн бұрын
හරිම ආදරණීය යි. ඇත්තටම ඇස් දෙකට ක‍ඳුලු ආව ඔහුගෙ සිංහල කතාකිරීම ඇහුනම. කොච්චර වටිනා මිනිස්සු මේ ලෝකයේ ජීවත් වෙනවද. මෙවැනි වැඩසටහනක් ගෙන කිරීම ගැන ඔබටත් ස්තුතියි හරින්ද්‍ර.
@priyadarshanimunasinghe5422
@priyadarshanimunasinghe5422 2 жыл бұрын
පුදුමාකාර ලස්සන වැඩසටහනක් , මෙවැනි මිනිසුන් ⁣ලෝකයට කොතරම් වටිනවාද ? ආදරෙයි සැමට බුදුසරණයි!
@shashimalsamaraweera1106
@shashimalsamaraweera1106 2 жыл бұрын
//*
@holytemple47
@holytemple47 2 жыл бұрын
God bless you, May Allah Bless You with Success,Hindu blessings you and your family
@mihiracr1129
@mihiracr1129 2 жыл бұрын
මේ සුන්දර හදවතක් ඇති සුදු අප්පොටත් මැනිකෙලා තුන් දෙනාටත් තෙරුවන් සරණයි ! සියලු දෙවියන්ගේ පිහිටයි !
@nimaldayasiri5388
@nimaldayasiri5388 28 күн бұрын
ගෙරට් පියෝට් මහත්මයා හරිම ආඩම්බරයි.❤❤❤ පිලේ පැදුරේ ගීතය ලස්සනට ගායනය කලා.පෙර පින් නිසා ලංකාවට අැවිල්ලා සිංහල කුල කාන්තාවක් හා විවාහ වෙලා ලසන්ත ජීවිතයක් ගත කරනවා.❤❤❤❤❤
@user-lg4in9er1i
@user-lg4in9er1i 15 күн бұрын
ඔබ තුමාගේ කතාව අසනවිට මගේ ඇසට කදුළු ආවා. හරීන් තුමාට ස්තූතියි.
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 2 жыл бұрын
හරිම සතුටුයි...අපේ සිංහල භාෂාව මුළු විශ්වයටම ගෙන ගියා වගේ දැණුනා... ආඩම්බරයි ඔබ ගැන ශ්‍රී ලාංකිකයෝ වශයෙන්....
@MrLokka84
@MrLokka84 2 жыл бұрын
අම්මෝ සිතට දැනුන සතුට..කඳුළු අවා සතුටු වැඩිකමට..අපේ මිනිස්සුන්ට අමතක වෙලා යන අපේකම.. අපේ සංගීතය..සාහිත්‍යය..සංස්කෘතිය..භාෂාවට වහ වැටුණු සුදු මහත්තයා අපේ උන්ට ලොකු ආදර්ශයක්...ආවඩා ආයුභෝ වේවා ඔබතුමන් ඇතුළු ඔබේ පවුලේ සැමට..තෙරුවන් සරණයි...අපි තමයි පින් ගොන්නු..අපේකමට ගරහන
@thilinaruwan7277
@thilinaruwan7277 2 жыл бұрын
කියන්න වචන නෑ.හරිම සතුටුයි ඔවුන් ගැන.❤️❤️❤️
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 32 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 79 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 17 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 32 МЛН