මියගිය සැමියාගෙ කටහඬ මට හැමදාම රෑට ඇහෙනවා| රෝසි සේනානායකගේ අතිසංවේදී ඇත්ත පැත්ත

  Рет қаралды 837,578

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 1 000
@villagekitchen001
@villagekitchen001 3 жыл бұрын
අතුල මහත්මා ඇත්තටම හොඳ මහත්මයෙක් මම එතුමා ළඟ කාලයක් වැඩ කරා උතුම් ගතිගුණ තියෙන මනුස්සයෙක් එම මැතිණිය ද හරිම කාරුණිකයි . ඔබතුමියට ප්‍රණාමය💓
@pushpaadikari5895
@pushpaadikari5895 3 жыл бұрын
ජයවෙවා
@priyangikaganepola3703
@priyangikaganepola3703 3 жыл бұрын
ඇත්තටම තාමත් ලස්සනයි ලෝක විවහක රූ රැජින ලෙස නිවැරැදි තේරීමක් රෝසි...❤️
@KaveenDilhara.
@KaveenDilhara. 3 жыл бұрын
6euyvfddbr😨☹️
@iranirathugama2502
@iranirathugama2502 3 жыл бұрын
ඇගේ නිහතමානි නිරහංකාර කම නිසා තමයි අදටත් සමා⁣ජයෙ ඉතාඋසස්ලෙස වැජඹෙන්නෙ ඔබට මම ගරැකරනවා❤🙏
@mehanasalamehanasala7887
@mehanasalamehanasala7887 3 жыл бұрын
හිත හොඳ අහංකාර නැති කාන්තාවක් ඒකයි වයසට යන්නේ නැතිව ලස්සනට ඉන්නෙ රෝසි රෝසමලක් වගේ හැමදාම ලස්සනට ඉන්න දෙව්යන්ගේ පිහිටයි ❤️❤️❤️🌹🌹🌹👍👍👍
@amitdeewana4230
@amitdeewana4230 3 жыл бұрын
මෙන්න නිලියෝ පවුල්ජිවිත අවුල් නොකර ජිවිතය ⁣ගෙන ගිය සුන්දර ගැහැනිය තවමත් ස්වාමියා කදුලින්කතා කරවනවා⁣ ජේසු පිහිටයි
@dayahewage8856
@dayahewage8856 3 жыл бұрын
rosy madam oyata jesu phitai draga ausa
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
සැමිය හිටියෙ පබයට 🤣🤣🤣
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
kzbin.info/www/bejne/oJuUlaZ-erGEatk mage aluth Vidiyo eka balanna ..
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@Sajin1111 anunge patikiriya hoyana welawe thamnge de hadagthanm iwrai neda
@unicorns9949
@unicorns9949 3 жыл бұрын
@@Sajin1111 vdywyj
@ayeshawas6427
@ayeshawas6427 3 жыл бұрын
ලෝක රූරැජින වෙලා අවුරුදු 36ක් තාමත් හරිම ලස්සනයි
@upulkumara8844
@upulkumara8844 3 жыл бұрын
qwty
@C424c424
@C424c424 3 жыл бұрын
හරිම ලස්සනයි වයස කීයක් උනත් අපි හැමෝම පිලිවෙලට ලස්සනට ඉන්න ඕනි මැය හැමෝටම ආදර්ශයක්
@parambaramsomali9679
@parambaramsomali9679 3 жыл бұрын
NAKI HUKIN TAL BERE BAN.
@upulwithanage6164
@upulwithanage6164 3 жыл бұрын
Yes
@govinjayakody7532
@govinjayakody7532 3 жыл бұрын
63
@chalani1232
@chalani1232 3 жыл бұрын
Mara lassanai rosy nam eda idan ada dakwa puduma lassanai
@eatingmansl5058
@eatingmansl5058 3 жыл бұрын
@@upulwithanage6164 Mi8dd ii gg an email
@sangeethanjalee209
@sangeethanjalee209 3 жыл бұрын
ඩයනා කුමරියට පසුව මං පොඩි කාලේ ඉදලම ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි මෙතුමිය, දැන් ඉන්න රූ රැජිණන් තමන්ගේ නිරුවත පෙන්වන එක ලොකු කමක් කියලා හිතුවට මං හිතන්නේ නුවණැති වැඩි පිරිසක් මේ වගේ නිහතමානී චාම් අයට ගොඩක් ගෞරවආදරය දක්වනවා. හැමෝටම ආදර්ශයක් ඒක. ජේසු පිහිටයි.
@parambaramsomali9679
@parambaramsomali9679 3 жыл бұрын
BALAPIYA HUTTIYE..... OKIGE ULWENA NIKATA.......OKITA GAHAPU EVUN HETA HUTA HAMARAK MERATE VITHARAK INNAWA. BOTA PICTURES BALANNA ONADA....?
@lll7183
@lll7183 3 жыл бұрын
@@parambaramsomali9679 oya ahen dakkada. Ganu wagey kathandara kiyanna panala mey ksley pirimi
@sriyaniguruge7813
@sriyaniguruge7813 3 жыл бұрын
@@lll7183 jo
@JayaKandy
@JayaKandy 8 ай бұрын
ඔයා ඩයනා ලඟින් ම හිටියද 😂
@prasanthaperera3529
@prasanthaperera3529 3 жыл бұрын
රෝසි අක්කේ ඔබතුමිය රටට ගෞරවයක් ගෙන දුන් උතුම් කාන්තාවක් මගේ ගෞරවණීය ප්‍රණාමය ඔබතුමියට
@yvonnedesilva8315
@yvonnedesilva8315 3 жыл бұрын
V interesting interview Yvonne
@bluerose9454
@bluerose9454 3 жыл бұрын
W😕😏
@RollerGuideX
@RollerGuideX 3 жыл бұрын
Nicely made millions through CMC and people praise her :) :) :) Probably only country in the world where rogues, thieves are celebrated :) :)
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@RollerGuideX we respect her not for her politics
@RollerGuideX
@RollerGuideX 3 жыл бұрын
@@chalani1232 Cos she's a beauty queen? Suppose you can give her that yes...nothing much beyond that sadly
@shaniifernando3539
@shaniifernando3539 3 жыл бұрын
දේශපාලනය අදාල නැහැ මම ගොඩාක් අස කරන කාන්තාවක් රෝසි සේනානායක මහත්මිය 💜️💜️💜️💜️💜️
@thilanmithila1143
@thilanmithila1143 3 жыл бұрын
බොහොම හොඳයි හරීන්ද්‍ර , මේ වගේ වැදගත් පුද්ගලයන් ඔබේ යූටියුබ් වැඩසටහන් වලට සම්බන්ධ කරගැනීම. ඉදිරියටත් ඔබ වැදගත් අයවලුන් පමණක් තේරාගෙන මෙය කරගෙන යාවි යැයි බලාපොරොත්තු වෙනවා !
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
බොහොම වැදගත් හැසිරීමක්, කතාවක්. හිත පැහැදුනා ඔබ්තුමිය ගැන.
@YASH0928
@YASH0928 3 жыл бұрын
Very true.
@chalani1232
@chalani1232 3 жыл бұрын
Rosy eda idan ada wenakalma mara respectable widiyata ine
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
ඇගේ තියෙන ප්‍රසන්න බාවය ඒ සුන්දරත්වය , තැන්පත් ගැහැනුකම මෙන්ම බුද්දිමත් කම ගොඩාක් අගය කරනවා . ❤️❤️❤️
@malimarasinghe6748
@malimarasinghe6748 3 жыл бұрын
⁣Mrs World උන දවසෙ සිට ඔබට අපි ආදරෙයි.චාම් නිහතමානී ,උගත්,සුන්දර කාන්තාවක් ලෙස අපට ඔබ ගැන ආඩමිබරයි .නිරෝගි ව දීර්ඝායුෂ ලැබෙිවා .
@ramanifernando1574
@ramanifernando1574 3 жыл бұрын
So beautiful.God bless you forever 🙏❤️
@sanathweihena2511
@sanathweihena2511 3 жыл бұрын
ඔබ තවමත් ඉතාම සුන්දර පෙර පින් ඇති කාන්තා රත්නයක්.... ⁣බටහිරට ගැති, තම මවුබස හරිහැටි උචිචාරනය කල නොහැකි බොරැ ශෝභනය දක්වන ගැහැනුන්ට මෙන්ම පිරිමින්ටද, රෝසි මහත්මිය ඉතාමත්ම ආදර්ශයක්... ඔබගෙන් කොළඹ පුරවරයට වන සේවය ආදර්ශමත්... දේශපාලන පක්ෂය කෙසේ වෙතත් ඔබ විශිෂ්ටයි... ඔබට තෙරැවන් සරණ!!!
@නිකිණි
@නිකිණි 3 жыл бұрын
ඇයගේ කතා විලාශය අපූරුයි. ඒ කතාව අහගන රූපය දිහා නොසෙල්වී බලන් ඉන්න පුලුවන් ඒ සුන්දරත්වයේ කිසිම අඩුවක් වෙලා නැහැ. හැම දෙනාටම,ආදර්ශයක් මෙතුමිය .❤️❤️❤️❤️
@parambaramsomali9679
@parambaramsomali9679 3 жыл бұрын
HUTTA KOHOMATA ETHIDA MACHAN
@නිකිණි
@නිකිණි 3 жыл бұрын
@@parambaramsomali9679උබේ අම්මගෙ එක වගේ තමයි හැම එකම ගිහින් අම්මගෙ රෙද්ද උස්සලා හු...... හැඩ බලපන් බලලා ගෑනු හැමෝගෙම එහෙමයි කියලා හිතාගනින් මචං
@chalani1232
@chalani1232 3 жыл бұрын
E lassana adatath ehemai mulu lokema me tharam lassana kanthawan adui. Rosy eda idan ada wenakalma lassanai
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@parambaramsomali9679 wal ballo me dan achchi kenek ubala mona jathiye minissuda? Ubalage ammagenuth owa gihin ahanawda? Wamacharayek wenna epa buruo minibiriyo inna achchi kenek thamange jathake tharama pennanana epa
@නිකිණි
@නිකිණි 3 жыл бұрын
@@chalani1232 ඒකනම් ඇත්ත ඇය කොයිතරම් වැදගත් විදිහටද අදින්නේ .සාරිය හැමතැනටම අදින්නේ අනවශ්‍ය නිරාවරනය කිරීම් නෑ .ඇස් දෙකෙන් මුලු ලෝකයක් වසගයට ගන්න පුලුවන් ගැහැනු උනු අපිත් ඇයගේ රුසිරියට මෙතරම් පෙම් බදිනවනම් පිරිමි කොහොම පෙම් නොබදියිද .එකම රූ රැජින ඇය විතරමයි ❤️❤️❤️
@Nsew-hx3tl
@Nsew-hx3tl 3 жыл бұрын
Divorce වේවි කැමති කැමති කෙනා එක්ක ජිවත් වෙන ඒක නෙවෙයි වටින්නේ.. කොච්චර ප්‍රසිද්ද උනත් මැරෙන තුරාවට තමන්ගේ චරිතේ පිරිසිදුව තියාගෙන ඉන්න එක තමයි වටින්නෙම 👍
@සදීපානයනමාලී
@සදීපානයනමාලී 3 жыл бұрын
මම පොඩ් කාලේ ඉදන් ආස කරන චරිතයක්. මොන තරම් ඉහලට ගියත් හරිම නිහතමානී චාම් කාන්තාවක්. ඔබ තුමියගේ සියළුම වැඩ සාර්ථක වේවා. බුදුසරණයි. මම කුවේට්
@samadinanyakkara6482
@samadinanyakkara6482 3 жыл бұрын
ලස්සන කතාවක් ජනප්‍රිය වෙන්න,බලය ගන්න ඇග පෙන්නන අයට.අනික සිංහල කතා කරගන්න බැරි නිලියන්ට
@LilyandShadow
@LilyandShadow 4 ай бұрын
K just
@dilanik
@dilanik 3 жыл бұрын
කොතරම් ලස්සනයිද ඇයගේ කතාව. සිංහල සිංහලෙන්. ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් . ආදර්ශයක් හැමෝටම.
@consiperera7903
@consiperera7903 2 жыл бұрын
Rosen you are very beautifull lady.
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
අපිත් ඒක තමයි කියන්නෙ කාන්තාවන්ට ඔසරිය හරි සාරිය හරි අඳින්ඩ කියල.ඒක ගොඩාක් ලස්සනයි .ඒක ගෑණුන්ට තේරෙන්නෙ නැති එක තමයි අපිට දුක.
@dinujayawinestores7552
@dinujayawinestores7552 3 жыл бұрын
ඔයා තමයි මම දැකපු ලස්සනම කාන්තාව.ඔයා දිහා කොයිතරම් වෙලා බලන් හිටියත් එපා වෙන්නෙ නෑ.
@hasaradevindi7747
@hasaradevindi7747 3 жыл бұрын
ගැහැණියක් ලස්සන චාම් වෙනකොට...වර්තමාන සුරූපිනියන්ට හොඳ පණිවිඩයක් 😼😇
@irahada5961
@irahada5961 3 жыл бұрын
English බැරි අයත් බොරු accent දාලා කතා කරන්නෙ rosi english සහ සිංහල හරි ලස්සනට හසුරුවන වා.
@irahada5961
@irahada5961 3 жыл бұрын
@Damari Sutton whats going on
@thrindudasun5611
@thrindudasun5611 3 жыл бұрын
ඔබ තුමිය හරිම ලස්සනයි. ඒ වගේම මං ඔබ තුමිය අඳින පළඳින විදියටත් ගොඩාක් ආසයි. ❤❤❤❤
@sudharmarathnayaka6421
@sudharmarathnayaka6421 3 жыл бұрын
ආදර්ශමත් සැමියෙක්, ශක්තියක් වුන සැමියෙක්, දිරි දුන් සැමියෙක්,ඔබව අගයමින් ඔබ ගැන ආඩම්බර වූ සැමියෙක්, සාර්ථකත්වය පිටුපස ඔබට යෝධ සෙවනැල්ලක් වුන සැමියෙක්,එහෙම කෙනෙක් ලබන්න ඔබ සසරේ ගොඩක් පින් කරන්න ඇති,අදද ඇහැට කදුලක් උනන්නෙ ඒකයි, ගසක මුල ශක්තිමත් නම් ඕනැම දේකට ඔරොත්තු දිය හැකි වටපිටාවක් සැකසෙනවා, යහපත් දරැවන් බිහිවුනෙත් ඒ නිසයි, එතුමාට මාගේ නමස්කාරය
@lalitairagani3551
@lalitairagani3551 3 жыл бұрын
Mama. Harie. Ask. Rosita
@vimukthiruchinthaka5490
@vimukthiruchinthaka5490 3 жыл бұрын
ලංකාවේ වර්තමාන තරැණ නිළියන්ට අාදර්ශයක් මෙතුමිය වැනි ගෞරවණීය කාන්තාවන්.😍🇱🇰🙏💯
@cryptonews8711
@cryptonews8711 3 жыл бұрын
ලංකාවෙ කොහේද බං නිලියො බඩුනෙ ඉන්නෙ මූට හොදටම පිස්සු....
@gihanadikari5546
@gihanadikari5546 3 жыл бұрын
ethakota daysiri jayasekara palayan bn yanna gon katha nokiya 😂😂😂😂.
@leenaweera8045
@leenaweera8045 3 жыл бұрын
Garu Rosi Senanayaka Mathineyata Degau God bless ! Theruwan Saranai...
@priyanidabarera7579
@priyanidabarera7579 3 жыл бұрын
Garu rosi senanayaketa deergayu pathami
@lathawijjapedegehemalatha5447
@lathawijjapedegehemalatha5447 3 жыл бұрын
@@cryptonews8711 up fr m is g
@nadeekaniroshani8882
@nadeekaniroshani8882 3 жыл бұрын
දෙවියන් වහන්සෙ ඔබට ආශිර්වාද කරන සේක්වා උන්වහන්සේව සියලුම මොහොතේදීම මතක් කිරිම අගයනවා ඔබට ජේසු පිහිටයි ජේසු ඔබට ආදරේයි..❤
@surangasampath92
@surangasampath92 3 жыл бұрын
Hi
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
වර්තමානයේ පුහු ආඩම්බරකාර උඩගු... තරුන නිලියෝ මෙතුමියගෙන් ඉගෙන ගනිත්වා..කොහොමද සමාජයේ හැසිරෙන්නේ ජීවත්වන්නේ... කියාලා...රෝසි සේනානායක ආදර්ශමත් චරිතයක්...
@nalijay2849
@nalijay2849 3 жыл бұрын
ලංකාවේ ඉන්න ලස්සනම කාන්තාව 😍😍😍❤️ ‍රූ රැජිණ කාලේ වගේම තාමත් පුදුම ලස්සනක් ❤️
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
අනිවාර්යයෙන් දෙශපාලනය වැඩක් නැහැ ,බොහොම ලස්සන කාන්තාවක් ,,,රටට කීර්තියක් ලැබුණා ඔබ නිසා ,,😘😘
@binkshiapsara8499
@binkshiapsara8499 3 жыл бұрын
එයාගෙ ලස්සන. තාම ලස්සනයි ඒ ලස්සන අඩුවක් නෑ . නිහතමානී නිරහංකාර කෙන්කෙ.. දැන් ඉන්න නිලියොන්ට හොද ආදර්ශයක් 😘😘😘😘😘
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
අනේ මැඩම් ඉස්සර වගේම ලස්සනයි. ආදරෙයි ගෞරවයි මුළු හදින්ම පුදනවා. අඩන්න එපා පවි මහත්තයා හොද තැනක ඇති .
@cryptonews8711
@cryptonews8711 3 жыл бұрын
ඔව් බං පට්ට කෑල්ල මමනං තාමත් ලව් බං
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
@@cryptonews8711 ඒක හොදයි . දැන් මෙී අමු හෙළුවෙන් දගලන රෑපරාජියන්ට හොද කනේ පහරක් මෙතුමියගේ සංවරකම
@ishaniishani4243
@ishaniishani4243 3 жыл бұрын
හරිම ලස්සනයි තාමත් හරිම සුන්දරයි ඇයගේ කතා විලාශය අහන් ඉන්න ආසයි දීර්ගායුස පතනවා ඔබ තුමියට ❤️❤️❤️❤️❤️❤️❤️
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
අදත් එදා වගෙ ලස්සනයි ඔබට දෙවියන් ගෙ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🌹❤
@sarathabewardhana9419
@sarathabewardhana9419 3 жыл бұрын
මැයගේ කිරුලු පලන් වීඩියෝව යූ ටියුබ් එකේ හොයා ගන්න බැරි වුනා. ඔබතුමාට ස්තුතියි එය පෙන්නුවාට. ඇගේ එදා මෙන්ම අදත් සුන්දරත්වයේ කිසිම අඩුවක් නෑ.
@priyangaperera4124
@priyangaperera4124 3 жыл бұрын
She's very kind hearted human being, she was helped me in 2000. I Love her sooooo much.😍
@nandanaediriweera9820
@nandanaediriweera9820 3 жыл бұрын
දෙශපාලනය වැඩක් නැහැ අපේ රට කිර්තියක් ගෙනාපු කෙනෙක් 🙏🙏❤️❤️❤️
@cryptonews8711
@cryptonews8711 3 жыл бұрын
ආ...මේ බලහන්කො මෙයා...
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
ඒක ඇත්ත.කීර්තිය තමයි ඇන්කර් කම්පැණි එකත් එක්ක පුන්චි පව්ල රත්තරං කියලා සිංහල ජනගහනය පාලනය කරන්න වඳකරන්න පිටරට කොම්පැණි එක්ක ගේම ගැහුවේ.එහෙම කරලා තමයි ලංකාවේ කාන්තාවන් ලක්ෂ 10 ක් වඳ කලේ.
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
@@traveltectours6561 සත්තකින්ම ඔබ හරි
@parambaramsomali9679
@parambaramsomali9679 3 жыл бұрын
MEKI GONA BAN, UMBALAI MAMI WAGE MAI.
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
අපේ රටේ පය ගහලා ඉන්න හොඳ කාන්තාවක් . ගොඩාක් සතුටුයි ඔබ ගැන
@ajithdissanayake6756
@ajithdissanayake6756 3 жыл бұрын
රෝසි,...ඔබතුමිය අපේ රටේ ඉන්න,හිටපු,බුද්ධිමත්,හොඳ හදවතක් තියන ඉතාමත් ලස්සන නෝනා කෙනෙක් ඔයා,.. ඔයා ලංකාවේ දේශපාලනේ නම කතාකරගෙන නෑ...🙏 මම ඔයාගෙ ළමයි එක්ක Car එකේ බබාලාගේ කොන්ඩේ කපන්න ගියා,.. අතීතේ...🤔 එදා මම Taxi Driver කෙනෙක්, Kangaru cab..🤔😀 කිරුළපන.. දන් මම USA ඉන්නේ..🙏
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 жыл бұрын
නගරාධිපතිණීය ගේ අප නොදත් පැති ගණනාවක් සුන්දර යි.අලුත් හදූනා ගැනීම ක්. Thanks 😊 Harendra.
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
ඇයට තියෙන්නේ ලස්සන හිනාවක් ..තාමත් සුන්දර කාන්තාවක් ..එදා මම දැක්ක රෝසී මැඩම් අදත් ඒ වගේමයි ...ආදරෙයි ගොඩක් ..🙏
@sisteranneiresha4791
@sisteranneiresha4791 2 жыл бұрын
ඔයාගෙ කතාව සහතික ඇත්ත. ඉන්නෙ යුරෝපා රටක. මෙහෙ අය හරිම ආසයි සාරියට . නම katha නොකර ගත් එකම කාන්තාව වෙන්න ඇති . ලස්සන , චීලාචාර බව ඇත්තටම aya ලස්සන කාන්තාවක් .
@Dilru6666
@Dilru6666 3 жыл бұрын
ඔබ රටට මෙහෙවරක් කරපු රටේ නාමය බබලවපු ශ්‍රේෂ්ඨ කාන්තාවක් ... මතුවටත් ඔබේ සේවය රටේ ජනතාව වෙනුවෙන්ම කැප කරන්න ... ඔබ අපිට ලොකු ආඩම්බරයක් , ගෞරවයක් ... ඔබතුමියට ජේසු පිහිටයි 🙏❤️💚👍👏💐😄
@dealwissepalika3587
@dealwissepalika3587 3 жыл бұрын
ඇත්තටම ලංකාවේ ඉන්න ආදර්ශමත් කාන්තාවක්. ඇදුමෙන් ක්‍රියාවෙන් තරුණ කාන්තා පරපුරට මහත්ම ආදර්ශයක් ♥️💐. නිදුක් නිරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරනව ඇයට සහ අපේ ආදරණීය මාධ්‍ය වේදියාණන්ට🙏♥️♥️♥️💐💐💐
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
රැව .. .. . ගුණ.. ... එකලෙස.. තියෙනවා.. . . හැමෝමට.. එහෙම පිහිටන්නේ.. . නෑ.. . ඉතා කලාතුරකින්.. . වාසනාවට ලැබෙන.. දේවල්. මිනිස්සු මඩ .. ගහනවානමි. ගහන්නේ . .. ඉවසන්න.. බැරි... ඊරිසියාවට... .. .. . හරිම. ලස්සන.. කතා . බහක් ඔබ. .. දෙදෙනාටම තෙරැවන් සරණයි
@swa5531
@swa5531 3 жыл бұрын
හරේන්ද්‍ර ගොඩාක් ලස්සනයි me වැඩසටහන ඔබට ජය බුදු සරණයි 🌹🌹
@anuradharajapaksha3313
@anuradharajapaksha3313 3 жыл бұрын
You are very fortunate to have such a kind hearted person as your husband. He is a great person.
@maheshish4212
@maheshish4212 3 жыл бұрын
I have my most respect towards this beautiful women. You are very wise, adorable, intelligent, beautiful. Perfect role model to inspire sri lankan women in modern day
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 2 жыл бұрын
අම්මා යැයි කීමට... කෙනෙක්ම බව සිතුනී... පැහැදිලි ,සොදුරුම ... චායාවක් ඇත... ඒ ඔබ බව දැනුනී... හෙළ දියණියන් සැමට අමිලවූ ආදර්ශයක් වූ උතුම් මෑණියනී ඔබට නිදුක් නීරොගි දීර්ගායුෂ හදවතින්ම නිරතුරුවම නොවෙනස්ව පතමි සම්මා සම්බුදු සරණයි !
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 3 жыл бұрын
ශ්‍රී ලාංකික නම ජාත්‍යන්තරයට ගෙන ගිය චරිතයක්. ඇගෙන් පසු නැවතත් ලෝක විවාහක රූ රැජිණක් ලංකාවේ බිහි වීම අපේ භාග්‍යයක්. රෝසි සේනානායක චරිතයෙන් ලාංකික කාන්තාවට ගත හැකි ආදර්ශ රැසක් තිබෙනවා.
@kumariweeratunge9530
@kumariweeratunge9530 3 жыл бұрын
Amazingly personality. Such a humble charactor & a great example to all Sri Lankan women. Appreciate your proficiency in both English & Sinhala. You are beautiful! All the BEST!
@jayanthapadmine5452
@jayanthapadmine5452 3 жыл бұрын
ආදරනිය චරිතයක් .රටට කිර්තියක් ගෙනදුන් ඔබ තුමියට අපේ ❤️❤️.තමන් ගැන ලොකු මානයකින් තොරව ඇය කතා කලේ.ආඩම්බරයි ඔබ තුමිය ගැන .බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලැබේවා යි පතමු අපේ රට හදන්නට පුළුවන් කාටද එයයි විය යුත්තෙ .හරෙන් ඔයාට ත් හොද තෙරිම් තියෙනවා අපි එය අගයමු .බුදුසරණයයි
@malidelana8396
@malidelana8396 3 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන.. ඇත්තටම අද සමාජෙට දකින්න ලැබෙන නිරහංකාර ආදර්ශමත් ලස්සන කාන්තාවක් රෝසි සේනානායක කියන්නෙ.. දුකයි ඔබෙ ස්වාමිපුරුෂයා ගැන.. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනව කොළඹ පුරපතිනියනි තවතවත් ලස්සනට ඔබේ ජීවිතේ වැජබෙන්න ලැබේවා කියල.. හරීන්ද්‍ර මහතාටත් තෙරුවන් සරණයි ඒ වගේම ඔබේ නාලිකාවටත් ජයෙන් ජයම ප්‍රාර්තනා කරනව..
@halahakoneroshi6660
@halahakoneroshi6660 3 жыл бұрын
මන් දකින වැදගත් කාන්තාවක් ඇයගෙ සුන්දරඅත්වය එලෙසින්ම තියාගෙන කවදාවත් එකට එක කියාගෙන යන්නෙ නැ හරිම වැදගත් ඒකට මන් හරිම කැමති.
@rooheenrahman1905
@rooheenrahman1905 3 жыл бұрын
I know that she is a good in social service n work hard to help the needy God bless this simple n honorable lady
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 3 жыл бұрын
එතුමිය ⁣බෙහෙවින් උත්සහ කරා ලංකාවේ අධ්‍යාපනය උසස්කරන්න.ඇය විශ්වාස කරා එමගින් බුද්ධිමත් පිරිසක් බිහිවන අභිමතාර්ය.
@guittaapunetti8713
@guittaapunetti8713 3 жыл бұрын
අනේ මැඩම් ඉස්සර වගේම තමත් ලස්සනයි ආදරේයි බුදු සරණයි දිර්ඝායුෂ ලැබෙිවා ඔබ තුමියට ඉස්තුති ගෙන්නුවාට ඔබට හාරේන්දුරට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 жыл бұрын
You are the one of greatest gifts gave to our country from your Almighty God. We have great respect for you the way you keep your self respect, dignity and diligence of yourself and our motherland. God bless with protection and fulfill her great desires for our country. 🙏🌷🙏🇱🇰🙏🇱🇰🌷🙏
@dhammikaherath4189
@dhammikaherath4189 3 жыл бұрын
Well said
@prasannihewawitharana5232
@prasannihewawitharana5232 3 жыл бұрын
You are a very wel behaved woman.ඔබතුමිය ලාංකික කම නියමෙටම ඉස්මතු කර පෙන්වනවා.වෙන අයට නම් සිංහල අමතක වෙනවා ඔබ වගේ තත්ත්වයකට පත් වුනා නම්.thank you very much for that.බුදු සරණයි ඔබට
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
රෝසි සේනානායක ඉතාම බුද්ධිමත්,ඉතාම සුන්දර කාන්තාවක්.දේශපාලන පක්ෂය ⁣අපිට අදාලම නෑ.කවදාවත් නරක කතාවක් අහගත්තු නැති ගෛවරයනීය කාන්තාවක්.මමනම් ගොඩාක් ආදරෙයි.ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර .
@janeeliser5472
@janeeliser5472 3 жыл бұрын
You are a real “Lady” . Suitable for every position you held, hold and will hold. All the Best!
@priyaseneviratne1842
@priyaseneviratne1842 3 жыл бұрын
Amazing lady. I have always admired her. The way she speaks Sinhala without inserting English words in the middle is admirable. May God bless her.
@lunashewa0711
@lunashewa0711 3 жыл бұрын
She is still a beautiful female & she has a beautiful soul too,like the way she talks
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
She is wonderful woman...I love so much god bless you
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 3 жыл бұрын
ඇත්තටම හරිම සුන්දර කාන්තාවක්.පිරිසිදු සිංහල කතා කරනව ...බොරැ සෝබන නැහැ .
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 3 жыл бұрын
චාම් , නිහතමානී , ගෞරවනීය කාන්තාවන්ට ආදර්ශයක් කරගතහැකි උතුම් කාන්තාවක් ඔබතුමියට කරන කියන සියලු යහපත් කටයුතු සාර්ථකව කිරීමට ශක්තිය දෛර්‍ය ලැබේවා හරේන්ද්‍ර ඔබ දෙපලට තුණුරුවන්ගේ සරණයි
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 3 жыл бұрын
මම නම් ගොඩක් ආදරේ කරන හොද කෙනෙක්... love u lot... ❤️❤️❤️
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 3 жыл бұрын
Harendra... ඔයාත් මම ආසම කරන බුද්දිමත් පුතෙක් වගේ මට.... ඔබටත් ජයවේවා.. දීර්ගායු sa..... ජේසු පිහිටයි !❤️❤️
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 3 жыл бұрын
ඔබටත් ආදරෙයි hemadamath
@adithyamudalige6403
@adithyamudalige6403 3 жыл бұрын
🤗🤗🤗
@inokaperera2531
@inokaperera2531 3 жыл бұрын
Thank you so much for doing this interview. She is a inspiration for so many women in Sri Lanka. God bless you and Mrs. Rosy Senanayke.
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 3 жыл бұрын
ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි නිවන් මඟ yonisomanasikarayai ලෝකය මායාවක් පමණයි
@deesgreenheaven5532
@deesgreenheaven5532 3 жыл бұрын
ඇයගේ සුන්දරත්වය ලාලිත්‍ය තාමත් එලෙසමයි❤️❤️❤️❤️
@suneethanaullage2685
@suneethanaullage2685 3 жыл бұрын
ඇය හරිම පිංවන්තයි, දෙවිරැකවරණින් දිගාසිරි ලැබේවා
@bandusirigunathunga6385
@bandusirigunathunga6385 3 жыл бұрын
@@suneethanaullage2685 Sz
@mozitasrilanka3541
@mozitasrilanka3541 3 жыл бұрын
Rose is very talented to do ballroom dancing. I was in Ampara and my father also worked in the same place with her father. For evening parties she and her brother dance ballroom and other dancing styles perfectly.
@worldcreation2960
@worldcreation2960 3 жыл бұрын
you are my favourite character miss. thanks Harendra aiya.. GOD BLESS YOU AND WITH YOU ALWAYS. I LOVE YOU ❤❤❤
@nilanganijayasooriya9048
@nilanganijayasooriya9048 3 жыл бұрын
ආදර්ශවත් කාන්තාවක් ඔබ.ඔබ ගැන ආඩම්බරයක් තියෙන්නෙ .හරින්ද්‍රට බොහොම ස්තූතියි මෙතුමිය සම්බන්ධ කරගෙන පවූද්ගලික දේවල් අපිට දැන ගන්න සැලැස්සුවට...එතුමියට දීගායූ ලැබේවා .🙏🙏🙏🙏
@jayakodidamayanthi9202
@jayakodidamayanthi9202 3 жыл бұрын
ඔබ බේදයක් නැතිව ගර්භණී මවුවරුන්ට ලබා දුන් රු20000/- බඩු මල්ලට පින්
@neashwarnakula3912
@neashwarnakula3912 3 жыл бұрын
Stunning 😍 wonderful woman 👩 proud of you 💕
@malikadewathi3584
@malikadewathi3584 3 жыл бұрын
දැන් ඉන්න නිලියන්ට .ෙහාද අාදර්සයක්...❤❤❤
@chiranlakmini
@chiranlakmini 3 жыл бұрын
♥️
@lovelycats2136
@lovelycats2136 3 жыл бұрын
kzbin.info/www/bejne/qX2TYn2ep658mNU
@ireshacathu5500
@ireshacathu5500 3 жыл бұрын
Oba thumiyata goodak pin
@yashodhawijesooriya8393
@yashodhawijesooriya8393 3 жыл бұрын
අනේ එයා තාමත් රෝස මලක් වගේ ලස්සනයි
@sunethrakusum8189
@sunethrakusum8189 3 жыл бұрын
U r so beautiful still, God bless you,deviyan vahanse obawa osawa thebuwa ❤️
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
ඔබ තුමිය හුඟක්ම වටිනවා ...ඔබගේ mahaththaya නැති වීම gana බලවත් කනගාටුව ...ඔයටත් daruwanntath theruwansaranay . .තිස්තුන් කෝටියක් deweiyange පිහිටයි ....
@dedimuniayanga2281
@dedimuniayanga2281 3 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුතියි ඔබට දි තිබෙන තැන. ජේසු පිහිටයි ..
@chathubhashini7477
@chathubhashini7477 2 жыл бұрын
හරීම ලස්සනයි ... ඒ හිනාව තරුන දරුවෙක් වගේ පින තමයි ❤️✝️☸️ තෙරුවන්සරනයි ,ජේසු පිහිටයි
@vasanthakottage2357
@vasanthakottage2357 2 жыл бұрын
Rosy is a good role model to current show off Sri Lankan models, movie actors and tele drama actors. Appreciate she speaks beautiful good Sinhala and good English without mixing up two like so called Colombo 'patthini ammas' after one overseas holiday. Thank you.
@nilikarathnayaka7977
@nilikarathnayaka7977 3 жыл бұрын
You are most wonderful lady...I THINK GOD IS ALWAYS BE WITH YOU AND YOUR FAMILY... KEEP IT UP... I THINK ON LINE GOD LIKES YOU.. GODBLESS
@singha6372
@singha6372 3 жыл бұрын
දේශපාලනය අදාල නෑ ඇය තවමත් සුන්දර ගෞරවනීය මවක්,කාන්තාවක් ,රෑප රාජිණියක්.
@sriyanilmini5163
@sriyanilmini5163 3 жыл бұрын
Madam still you are beautiful as Mrs world. Forever beauty. Budu saranay madam
@hemamalisilva8991
@hemamalisilva8991 3 жыл бұрын
Great lady වචනයේ පරිසමාප්තයෙන්ම ඇය සුන්දර ආදර්ශමත් කාන්තාවක්
@anuruddikasilva9519
@anuruddikasilva9519 3 жыл бұрын
සැබැවින්ම නිහතමානී චරිතයක්..❤❤ සුන්දර ලස්සන කාන්තාවක්❤ ගොඩාක් අසරණ අයට පිහිට වෙන 🙏❤
@gemunukumara7210
@gemunukumara7210 3 жыл бұрын
මටනම් ඉස්සරට වඩා දැන් ලස්සන වෙලා වගෙයි
@mdsfashion4172
@mdsfashion4172 3 жыл бұрын
හරේන්දු අයියේ...ජැක්ලින් පර්නෑන්ඩෙක්ස් ව interview එකක් ගේන්නකෝ
@faleelshashi3803
@faleelshashi3803 3 жыл бұрын
She is really beautiful woman
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 3 жыл бұрын
Mrs Rosy. I loved you from those days since you were Mrs. World. You are very talented and very simple lady. And also still you are very beautiful. I wish you all the best and to be success in everything in your future life. May God bless you. ❤️❤️❤️🌹🌹🌹
@chanakajayasinghe6149
@chanakajayasinghe6149 3 жыл бұрын
Yes. You are a really powerful lady who encourages the society.🙏
@shammilanka2185
@shammilanka2185 3 жыл бұрын
No body is perfect but she mastered her life to in to being a great human. Even as our school's old girl she brings pride to our women to this date. Stay glowing stay happy.
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 2 жыл бұрын
ලංකාවේ හොඳම සහ ජනප්‍රිය ම පාසල් ගොඩ නැගූ අයගේ ලේලිය ලෙස ඇය ගැන දැන ගත්තේ අදයි ! 💖💖💖
@frozenperera1577
@frozenperera1577 3 жыл бұрын
Rose මැතිනිය ඔබ තාමත් රෝස මලක්. ඔබ තුමිය අපිට ආදර්ශමත් කාන්තාවක්. ජේසු පිහිටයි
@Ashani100100
@Ashani100100 3 жыл бұрын
She is my all time favourite! A symbol of how a proper classy lady should be! ♥️✨🙌🏽 (I teared up when she spoke about her beloved husband 🥺)
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 3 жыл бұрын
Very nice program harendra.... Respect Rosi... ලස්සනට..සිංහල කථා කරනවා...( බොරු accent නෑ...) ආඩම්බරයි ඔබ ගැන...👍👍👍
@deebarchee6837
@deebarchee6837 3 жыл бұрын
Very True... Well said.
@dinu5780
@dinu5780 3 жыл бұрын
ජීවිතයේ දැක්ක නිහතමානීම කාන්තාවක්....අනෙක් කාන්තාවන්ටත් ඔබතුමිය ආදර්ශයක්.....❤❤❤❤❤
@TravelalongNZ
@TravelalongNZ 3 жыл бұрын
Inspirational, thanks Harindra. Since my childhood, she was an idol but we did not know much about her. For the first time, I am hearing that renowned P. De S. Kularathna is the grandfather of Athula Senanayake.
@beautifullanka1238
@beautifullanka1238 3 жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@manoharidias3372
@manoharidias3372 3 жыл бұрын
මම දැකපු සුන්දරම ගැහැනිය... තවමත් ඉස්සර වගේම ලස්සනයි .කිසිම වෙනසක් නැ. ♥️♥️♥️♥️තෙරැවන් සරණයි🙏🙏🙏🙏
@jdesilva1310
@jdesilva1310 3 жыл бұрын
වැදගත් පවුලක ලස්සන කාන්තාවක්...දේශපාලනය කරන්න ගියේ අපරාදේ...
@shanikafernando1426
@shanikafernando1426 3 жыл бұрын
ඒ ඔයා ට හිතෙන විදිය නේ, කොච්චර දේශපාලන ය නිසා සැප සම්පත් හොයා ග්න්න ඇද්ද
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 20 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН