ටෙක්සාස් ප්‍රාන්තයේ සාර්ථක ජීවිතවල ලස්සනම රහස් කතාවIඇමරිකාවේ සතුටින්ම ඉන්න ශ්‍රී ලාංකික පරම්පරා 3ක්i

  Рет қаралды 113,030

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

#america#srilanka#

Пікірлер: 232
@kalukumi2826
@kalukumi2826 3 ай бұрын
මේ වගෙ වැඩ සටහන්කට එද්දි බලන්න , එයාලා ඇමෙරිකාවෙ ජීවත් උනත් සංවරව ඇදුම් ඇදගෙගෙන ඉන්න ලස්සන. හරිම ලස්සන වැඩ සටහනක්. ❤❤❤❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
ක්‍රිස්තියානින් බුදුදහමට ගැනීම ගොඩාක් භ්‍යානකයි! ක්‍රිස්තියානි සුදු ජාතිකයන් අවදිවව් යකා එනවා😂😂😂😂
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
කලින් කොමෙන්ට් එකට මේ වෙනකොට මට මරණ තර්ජන රාශියක් ඇවිත් තියෙනවා, මම කතාකරන්නේ සර්ව සාදාරණවයි, ක්‍රිස්තියානි රටවල පමණයි බෞද්ධයන් හොඳින් ජීවත් වෙන්නේ ඒක හොඳයි අපිට අවුලක් නැහැ,නමුත් බෞද්ධ රටේ ක්‍රිස්තියානි අයට ඒ වාතාවරණය නෑනේ අපේ නගරයේ බෞද්ධ අය කඳු උඩ, කඳු පාමුල, කඳු යට, කඳු ඇතුලේ,සෑම හංදියකම පන්සල් බුදු පිළිම ඉඳි කරනවා ඒකත් කමක් නැහැ කියමුකෝ නමුත් සමහර බෞද්ධ අය ක්‍රිස්තියානි පල්ලි ගිනි තියනවා,ක්‍රිස්තියානි පල්ලිවලට බෝම්බ ගහනකම් හොරෙන්ම උදව් කරල බලාගෙනම ඉන්නවා, ක්‍රිස්තියානි අයගේ දේපළ නීති විරෝධී ආකාරයට බෞද්ධ පාතාලය දම්මල හරි අරගන්න බලන් ඉන්නවා, ක්‍රිස්තියානි පවුල් කඩාකප්පල් කරනවා, ක්‍රිස්තියානි අයව මරණ්න තරම් කේන්ති යෙන් ජීවත් වෙනවා, බෞද්ධ කෙනෙක් ක්‍රිස්තියානි වුනොත් ඒ කනාගෙන් පලිගන්නව ආගම පාවාදෙනවා කියල, අපිට හැමදාම හිරිහැරකරනවා අපේ ව්‍යාපාර ස්තානයට යන්න එපා කියල සමහර බෞද්ධ අය හොරෙන් කියනවා යන්න එපා කියල, බෞද්ධයන් පමණක් ඇසුරු කරපල්ලා බෞද්ධ කඩවලට පමණක් පලයල්ලා කියල කියනවා, අපි බයිබලය අරන් යනකොට ඒ අය සමහර දෙනෙක් අපිට ගහනවා බනිනවා, බෞද්ධ අය නිතරම බලන්නේ දැඩි ආත්මාර්තකාමීව සියල්ල අනුන්ගෙන් ලබාගන්න අනුන්ට දියුණු වෙන්න කිසිම දෙයක් කරන්නේ නැහැ මොකද බෞද්ධ අය සියල්ල තේරුම් ගන්නේ බෞද්ධ ආගමට අනුව පමණයි, සියල්ල සිද්ධ වෙන්න ඔන බෞද්ධ ආගමට අනුවම පමණයි කියල හිතාගෙන ඉන්නවා, අනුන්ට උදව් කලොත් බෞද්ධ ආගම පමණක් ගොඩ නැගීමක් වෙන්නේ නෑ කියල හිතනවා, ලෝකයේ අනෙක් ආගම් එහෙම හිතන්නේ නැහැ කවදාවත්ම, බෞද්ධ ආගම් අය හිතන්නේ සියල්ලම බුදුකරණය කරන්නයි පන්සල් වශයෙන්, පවුල් වශයෙන්, පරම්පරා වශයෙන් පමණයි එකිනෙකාට සේවා සලසගන්නේ බෞද්ධ ආගම් අය කවදාවත්ම සැමට පොදුවේ කිසිම දෙයක් කරන්නේ නැහැ, සාදාරණව කටයුතු කරන අය හිටියොත් ඔක කරන්න එපා අපේ පන්සල එක්ක කරගෙන යමන් කියල බෞද්ධ අන්තවාදීන් අනෙක් බෞද්ධ අයට අන්තවාදීව උපදෙස් දෙනවා අනෙක් අයගේ යහපත් සියලුම දේ කඩාකප්පල් කරනවා, ක්‍රිස්තියානි රටකට ගියත් බෞද්ධ ආගම පැත්තේන්ම පමණයි හිතන්නේ, දැන් වී වගාවක් කවුරු මහන්සිවෙලා කරත් හිංඳු, මුස්ලිම්, ක්‍රිස්තියානි අය කරත් වී කරල් හැමෝටම හැදෙනවා නමුත් බෞද්ධ වී එහෙම නැහැ ඒ වී හැදෙන්නේ උමන්දාවේ හෝ පන්සලේ විතරමයි, මේක හෙන ගහන අපරාධයක් කිසිම සාදාරණයක් නෑ ඊටපස්සේ දුප්පත් අයට උදුව් කරනවා දන්සැල් දෙනවා දුප්පත් අය නැත්තම් පන්සල්වල සෙනග නෑ දන්සල්වල සෙනග නෑ දියුණු රටවල් වගේ, අපි කියන්නේ බෞද්ධ අයට වගේම අනෙක් අයටත් එහෙම සාදාරණ ක්‍රමයක් අවශ්‍යයි කියල අපි ඇත්ත කිව්වාම බොහෝ බෞද්ධ අන්තවාදීන් කිපිලි කොරවෙලා කළහකාරිවෙලා අපිව පෘථිවියෙන් තුරන් කළ යුතුයි කියල පොලොවේ පස් කනවා, එවැනි අන්තවාදී ත්‍රස්තවාදී අදහසක් ඇති කරගන්න අවශ්‍ය නැහැ, මේ ලෝකයේ බෞද්ධ ආගම විතරක් නෙමෙයි තව ගොඩාක් ආගම් තියෙනවා අපිට බෞද්ධ ආගම කවදාවත්ම ලොකු නෑ, ඒ වගේම බෞද්ධ අයට අනෙක් ආගම් කවදාවත්ම ලොකුත් නෑ ඒකනේ බෞද්ධ රටක් කියල බෞද්ධ අන්තවාදී පාතාලයක් තියෙන්නේ අපි කියන්නේ සර්වසාදාරණ පැත්ත ගැන පමණයි, අපේ නගරයේ ඉන්න බෞද්ධ බොහෝ අය මෘගයෝ වගේ හිතනවා කිසිම දෙයක් සාදාරණ නෑ ඒකයි කිව්වේ,බෞද්ධ අය උදව්වක් කළත් සමහර විට බුදුන්ගේ ඝාතාවක් අනිවාර්යයෙන්ම කියනවා.
@PushpaniDamayanthi
@PushpaniDamayanthi 2 ай бұрын
Oba dewesha sahagathawai katha karanne ehema karana aya nisi buddayan nowei namuth obalage farthersla sistersla kiya ganna aya karanne oya tikamane me rate kohewath oba ahala thiyanawada boudda tharsthawaadiyo kiyala tikak innawa. e nisa meka agamak nowena bawa mathaka thaba ganna budunge darmeya sawoma pilipadiya uthui kiya neethiyakuth natha budun wadaale wimaseemakin pasu piliganna lesai namuth obalage agama me ratata balen labaa dee nopilipadinunta daduwam dun bawa mathaka thaba ganna, kisiwak gana shoka nokaranna wirayen siteemen wenuye obage athmaya apirisidu weemai siyalla nathiwana bawa pamanak sihiye thaba ganna theruwan saranai obata ​😊@@smithrajapaksa7820
@nimaljayasiri6065
@nimaljayasiri6065 2 ай бұрын
@@smithrajapaksa7820
@CharityDeA
@CharityDeA 3 ай бұрын
ලංකාවේ අය කොහේ ගියත් හරිම ප්‍රිය මනාපයි. සුදු අය ඒ බව දන්නවා, ආශ්‍රය කරන්න ඉතාම ලේසි, මිත්‍රශීලි ජාතියක් බව. 🙏
@AKR-bu6tm
@AKR-bu6tm 3 ай бұрын
Hemoma ehema nehe atha lossak thamai ape hoda aya inne ratawal wala. bahutharayak lankawe gon gathiya aran thama ratawal walata enne. Ewith balanna therei oyata.
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
ක්‍රිස්තියානින් බුදුදහමට ගැනීම ගොඩාක් භ්‍යානකයි! ක්‍රිස්තියානි සුදු ජාතිකයන් අවදිවව් යකා එනවා😂😂😂😂
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
කලින් කොමෙන්ට් එකට මේ වෙනකොට මට මරණ තර්ජන රාශියක් ඇවිත් තියෙනවා, මම කතාකරන්නේ සර්ව සාදාරණවයි, ක්‍රිස්තියානි රටවල පමණයි බෞද්ධයන් හොඳින් ජීවත් වෙන්නේ ඒක හොඳයි අපිට අවුලක් නැහැ,නමුත් බෞද්ධ රටේ ක්‍රිස්තියානි අයට ඒ වාතාවරණය නෑනේ අපේ නගරයේ බෞද්ධ අය කඳු උඩ, කඳු පාමුල, කඳු යට, කඳු ඇතුලේ,සෑම හංදියකම පන්සල් බුදු පිළිම ඉඳි කරනවා ඒකත් කමක් නැහැ කියමුකෝ නමුත් සමහර බෞද්ධ අය ක්‍රිස්තියානි පල්ලි ගිනි තියනවා,ක්‍රිස්තියානි පල්ලිවලට බෝම්බ ගහනකම් හොරෙන්ම උදව් කරල බලාගෙනම ඉන්නවා, ක්‍රිස්තියානි අයගේ දේපළ නීති විරෝධී ආකාරයට බෞද්ධ පාතාලය දම්මල හරි අරගන්න බලන් ඉන්නවා, ක්‍රිස්තියානි පවුල් කඩාකප්පල් කරනවා, ක්‍රිස්තියානි අයව මරණ්න තරම් කේන්ති යෙන් ජීවත් වෙනවා, බෞද්ධ කෙනෙක් ක්‍රිස්තියානි වුනොත් ඒ කනාගෙන් පලිගන්නව ආගම පාවාදෙනවා කියල, අපිට හැමදාම හිරිහැරකරනවා අපේ ව්‍යාපාර ස්තානයට යන්න එපා කියල සමහර බෞද්ධ අය හොරෙන් කියනවා යන්න එපා කියල, බෞද්ධයන් පමණක් ඇසුරු කරපල්ලා බෞද්ධ කඩවලට පමණක් පලයල්ලා කියල කියනවා, අපි බයිබලය අරන් යනකොට ඒ අය සමහර දෙනෙක් අපිට ගහනවා බනිනවා, බෞද්ධ අය නිතරම බලන්නේ දැඩි ආත්මාර්තකාමීව සියල්ල අනුන්ගෙන් ලබාගන්න අනුන්ට දියුණු වෙන්න කිසිම දෙයක් කරන්නේ නැහැ මොකද බෞද්ධ අය සියල්ල තේරුම් ගන්නේ බෞද්ධ ආගමට අනුව පමණයි, සියල්ල සිද්ධ වෙන්න ඔන බෞද්ධ ආගමට අනුවම පමණයි කියල හිතාගෙන ඉන්නවා, අනුන්ට උදව් කලොත් බෞද්ධ ආගම පමණක් ගොඩ නැගීමක් වෙන්නේ නෑ කියල හිතනවා, ලෝකයේ අනෙක් ආගම් එහෙම හිතන්නේ නැහැ කවදාවත්ම, බෞද්ධ ආගම් අය හිතන්නේ සියල්ලම බුදුකරණය කරන්නයි පන්සල් වශයෙන්, පවුල් වශයෙන්, පරම්පරා වශයෙන් පමණයි එකිනෙකාට සේවා සලසගන්නේ බෞද්ධ ආගම් අය කවදාවත්ම සැමට පොදුවේ කිසිම දෙයක් කරන්නේ නැහැ, සාදාරණව කටයුතු කරන අය හිටියොත් ඔක කරන්න එපා අපේ පන්සල එක්ක කරගෙන යමන් කියල බෞද්ධ අන්තවාදීන් අනෙක් බෞද්ධ අයට අන්තවාදීව උපදෙස් දෙනවා අනෙක් අයගේ යහපත් සියලුම දේ කඩාකප්පල් කරනවා, ක්‍රිස්තියානි රටකට ගියත් බෞද්ධ ආගම පැත්තේන්ම පමණයි හිතන්නේ, දැන් වී වගාවක් කවුරු මහන්සිවෙලා කරත් හිංඳු, මුස්ලිම්, ක්‍රිස්තියානි අය කරත් වී කරල් හැමෝටම හැදෙනවා නමුත් බෞද්ධ වී එහෙම නැහැ ඒ වී හැදෙන්නේ උමන්දාවේ හෝ පන්සලේ විතරමයි, මේක හෙන ගහන අපරාධයක් කිසිම සාදාරණයක් නෑ ඊටපස්සේ දුප්පත් අයට උදුව් කරනවා දන්සැල් දෙනවා දුප්පත් අය නැත්තම් පන්සල්වල සෙනග නෑ දන්සල්වල සෙනග නෑ දියුණු රටවල් වගේ, අපි කියන්නේ බෞද්ධ අයට වගේම අනෙක් අයටත් එහෙම සාදාරණ ක්‍රමයක් අවශ්‍යයි කියල අපි ඇත්ත කිව්වාම බොහෝ බෞද්ධ අන්තවාදීන් කිපිලි කොරවෙලා කළහකාරිවෙලා අපිව පෘථිවියෙන් තුරන් කළ යුතුයි කියල පොලොවේ පස් කනවා, එවැනි අන්තවාදී ත්‍රස්තවාදී අදහසක් ඇති කරගන්න අවශ්‍ය නැහැ, මේ ලෝකයේ බෞද්ධ ආගම විතරක් නෙමෙයි තව ගොඩාක් ආගම් තියෙනවා අපිට බෞද්ධ ආගම කවදාවත්ම ලොකු නෑ, ඒ වගේම බෞද්ධ අයට අනෙක් ආගම් කවදාවත්ම ලොකුත් නෑ ඒකනේ බෞද්ධ රටක් කියල බෞද්ධ අන්තවාදී පාතාලයක් තියෙන්නේ අපි කියන්නේ සර්වසාදාරණ පැත්ත ගැන පමණයි, අපේ නගරයේ ඉන්න බෞද්ධ බොහෝ අය මෘගයෝ වගේ හිතනවා කිසිම දෙයක් සාදාරණ නෑ ඒකයි කිව්වේ,බෞද්ධ අය උදව්වක් කළත් සමහර විට බුදුන්ගේ ඝාතාවක් අනිවාර්යයෙන්ම කියනවා.
@nandaaloka2308
@nandaaloka2308 3 ай бұрын
Texas ප්‍රාන්තයේ වැඩ වාසය කරන ඔබ වහන්සේ ඇතුලු ලාංකීය පවුල් 4 හා24 දෙනා ගෙන්සැදුමි ලත් පුංචි සමාජයට බුදුගුණ බලයෙන් තිසරන සරණින් ජයවේවා !!!!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
ක්‍රිස්තියානින් බුදුදහමට ගැනීම ගොඩාක් භ්‍යානකයි! ක්‍රිස්තියානි සුදු ජාතිකයන් අවදිවව් යකා එනවා😂😂😂😂
@kumariperera2331
@kumariperera2331 3 ай бұрын
Great ❤
@DhanapalaWettasinghe
@DhanapalaWettasinghe 3 ай бұрын
😊😊😊😊😊😊😊
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
කලින් කොමෙන්ට් එකට මේ වෙනකොට මට මරණ තර්ජන රාශියක් ඇවිත් තියෙනවා, මම කතාකරන්නේ සර්ව සාදාරණවයි, ක්‍රිස්තියානි රටවල පමණයි බෞද්ධයන් හොඳින් ජීවත් වෙන්නේ ඒක හොඳයි අපිට අවුලක් නැහැ,නමුත් බෞද්ධ රටේ ක්‍රිස්තියානි අයට ඒ වාතාවරණය නෑනේ අපේ නගරයේ බෞද්ධ අය කඳු උඩ, කඳු පාමුල, කඳු යට, කඳු ඇතුලේ,සෑම හංදියකම පන්සල් බුදු පිළිම ඉඳි කරනවා ඒකත් කමක් නැහැ කියමුකෝ නමුත් සමහර බෞද්ධ අය ක්‍රිස්තියානි පල්ලි ගිනි තියනවා,ක්‍රිස්තියානි පල්ලිවලට බෝම්බ ගහනකම් හොරෙන්ම උදව් කරල බලාගෙනම ඉන්නවා, ක්‍රිස්තියානි අයගේ දේපළ නීති විරෝධී ආකාරයට බෞද්ධ පාතාලය දම්මල හරි අරගන්න බලන් ඉන්නවා, ක්‍රිස්තියානි පවුල් කඩාකප්පල් කරනවා, ක්‍රිස්තියානි අයව මරණ්න තරම් කේන්ති යෙන් ජීවත් වෙනවා, බෞද්ධ කෙනෙක් ක්‍රිස්තියානි වුනොත් ඒ කනාගෙන් පලිගන්නව ආගම පාවාදෙනවා කියල, අපිට හැමදාම හිරිහැරකරනවා අපේ ව්‍යාපාර ස්තානයට යන්න එපා කියල සමහර බෞද්ධ අය හොරෙන් කියනවා යන්න එපා කියල, බෞද්ධයන් පමණක් ඇසුරු කරපල්ලා බෞද්ධ කඩවලට පමණක් පලයල්ලා කියල කියනවා, අපි බයිබලය අරන් යනකොට ඒ අය සමහර දෙනෙක් අපිට ගහනවා බනිනවා, බෞද්ධ අය නිතරම බලන්නේ දැඩි ආත්මාර්තකාමීව සියල්ල අනුන්ගෙන් ලබාගන්න අනුන්ට දියුණු වෙන්න කිසිම දෙයක් කරන්නේ නැහැ මොකද බෞද්ධ අය සියල්ල තේරුම් ගන්නේ බෞද්ධ ආගමට අනුව පමණයි, සියල්ල සිද්ධ වෙන්න ඔන බෞද්ධ ආගමට අනුවම පමණයි කියල හිතාගෙන ඉන්නවා, අනුන්ට උදව් කලොත් බෞද්ධ ආගම පමණක් ගොඩ නැගීමක් වෙන්නේ නෑ කියල හිතනවා, ලෝකයේ අනෙක් ආගම් එහෙම හිතන්නේ නැහැ කවදාවත්ම, බෞද්ධ ආගම් අය හිතන්නේ සියල්ලම බුදුකරණය කරන්නයි පන්සල් වශයෙන්, පවුල් වශයෙන්, පරම්පරා වශයෙන් පමණයි එකිනෙකාට සේවා සලසගන්නේ බෞද්ධ ආගම් අය කවදාවත්ම සැමට පොදුවේ කිසිම දෙයක් කරන්නේ නැහැ, සාදාරණව කටයුතු කරන අය හිටියොත් ඔක කරන්න එපා අපේ පන්සල එක්ක කරගෙන යමන් කියල බෞද්ධ අන්තවාදීන් අනෙක් බෞද්ධ අයට අන්තවාදීව උපදෙස් දෙනවා අනෙක් අයගේ යහපත් සියලුම දේ කඩාකප්පල් කරනවා, ක්‍රිස්තියානි රටකට ගියත් බෞද්ධ ආගම පැත්තේන්ම පමණයි හිතන්නේ, දැන් වී වගාවක් කවුරු මහන්සිවෙලා කරත් හිංඳු, මුස්ලිම්, ක්‍රිස්තියානි අය කරත් වී කරල් හැමෝටම හැදෙනවා නමුත් බෞද්ධ වී එහෙම නැහැ ඒ වී හැදෙන්නේ උමන්දාවේ හෝ පන්සලේ විතරමයි, මේක හෙන ගහන අපරාධයක් කිසිම සාදාරණයක් නෑ ඊටපස්සේ දුප්පත් අයට උදුව් කරනවා දන්සැල් දෙනවා දුප්පත් අය නැත්තම් පන්සල්වල සෙනග නෑ දන්සල්වල සෙනග නෑ දියුණු රටවල් වගේ, අපි කියන්නේ බෞද්ධ අයට වගේම අනෙක් අයටත් එහෙම සාදාරණ ක්‍රමයක් අවශ්‍යයි කියල අපි ඇත්ත කිව්වාම බොහෝ බෞද්ධ අන්තවාදීන් කිපිලි කොරවෙලා කළහකාරිවෙලා අපිව පෘථිවියෙන් තුරන් කළ යුතුයි කියල පොලොවේ පස් කනවා, එවැනි අන්තවාදී ත්‍රස්තවාදී අදහසක් ඇති කරගන්න අවශ්‍ය නැහැ, මේ ලෝකයේ බෞද්ධ ආගම විතරක් නෙමෙයි තව ගොඩාක් ආගම් තියෙනවා අපිට බෞද්ධ ආගම කවදාවත්ම ලොකු නෑ, ඒ වගේම බෞද්ධ අයට අනෙක් ආගම් කවදාවත්ම ලොකුත් නෑ ඒකනේ බෞද්ධ රටක් කියල බෞද්ධ අන්තවාදී පාතාලයක් තියෙන්නේ අපි කියන්නේ සර්වසාදාරණ පැත්ත ගැන පමණයි, අපේ නගරයේ ඉන්න බෞද්ධ බොහෝ අය මෘගයෝ වගේ හිතනවා කිසිම දෙයක් සාදාරණ නෑ ඒකයි කිව්වේ,බෞද්ධ අය උදව්වක් කළත් සමහර විට බුදුන්ගේ ඝාතාවක් අනිවාර්යයෙන්ම කියනවා.
@kusumaIlangakon
@kusumaIlangakon 2 ай бұрын
❤❤​@@smithrajapaksa7820
@nirmal3926
@nirmal3926 3 ай бұрын
ඡයලාල් , මේ වැනි වැඩ සටහනක් ගේනවාට ඔබට සුබපැතුම්. බුද්ධාගමට පහර ගහන හරිනි, ඡලනි වැනි බෝන් එගේන් නඩය ඉන්න කාලයක මෙවැනි බුද්ධාගම අගයන උගත් පිරිස් දැකීම වාසනාවක්. ඒ සියලු දෙනාට බුදු සරණ පතනවා.
@manelkumudinieratnayake9124
@manelkumudinieratnayake9124 2 ай бұрын
හරිනි අමරසූරිය ද?
@nirmal3926
@nirmal3926 2 ай бұрын
@@manelkumudinieratnayake9124 ඔව්.
@sadathraka9472
@sadathraka9472 Ай бұрын
​@@nirmal3926 එකඟයි ඔබගේ කතාවට"බුදුදහාමට"පහාර ගහාන"විවෙචනය'කරමින් හැසිරෙන දුර්ජනයින්ට"මිත්‍යාදුෂ්ඨකයින්ට"මේවිඩියෝ"එක දකින්න ලැබේවා"❤❤
@devpurapushparanie193
@devpurapushparanie193 3 ай бұрын
ලංකාවේ ඡීවත් වෙන ලාංකීක බවුද්ද ඡනතාවට පින් මදි උනා, සැබෑ බුදු දහම ඡීවිතයට ආරූඩ කරගෙන බවුද්ද ඡීවිතයක් ගත කරන්න. නමුත්, ධනවත් අන්‍ය ආගමීක රටවල් වල ඡීවත් වෙන පින් ඇති බවුද්ද ඡනතාවට සැබැ බුදු දහමට අනුව ඡීවත් වෙන්නත් වාසනාව ලැබුනා. ඒ සතුට ප්‍රීතිය අපිත් දැන්වත් හදවතින්ම භුක්ති විදිමු. හරේන්ද්‍ර මහතාටත් ස්වාමින් වහන්සේටත් පැමිණි සියලුම පින් ඇති ලාංකික බුදු පිරිසටත් ගොඩාක් ස්තූතියි! ඔබ සියලු දෙනාම තව තවත් දිනෙන් දිනම දියුණුවටම පත් වේවා !!!!
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
ක්‍රිස්තියානින් බුදුදහමට ගැනීම ගොඩාක් භ්‍යානකයි! ක්‍රිස්තියානි සුදු ජාතිකයන් අවදිවව් යකා එනවා😂😂😂😂
@kumaragamadevika9534
@kumaragamadevika9534 3 ай бұрын
හරිම ආඩම්බරයි විදෙස් ගතව තමන්ගේ ආගම දහම රැකගෙන ජිිවත් වෙන ඔබලා ගැන. සියළු දෙනාටම තෙරැවන් සරණයි
@Felix-o3m4o
@Felix-o3m4o 2 ай бұрын
I'm a half-Sri Lankan and half-Greek kid currently living in Torrance, California unlike these guys I wasn't born here I moved to the USA from Greece a few months ago with my parents and I'm a Buddhist the one thing I really love about Buddhism is actually it's all about meditation, connecting with divine, inner exploration and self-development not worshiping idols or a supreme god, in my opinion, it's a universal truth and an ancient philosophy that anyone can fellow It's really nice to see more Buddhist people living in America
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 3 ай бұрын
අහන්න හරිම සතුටුයි ගොඩක් පිං අපෙ හමුදුරුවන් වහන්සේටත් හරෙන්ධර මහත්මයාටත් පැමිණි සියලුම පවුල්වල අයටත් දිර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි බවය ලැබේවා තුනුරුවන් 🌸සරනයි
@dineshalakmali8542
@dineshalakmali8542 3 ай бұрын
බුදුදහම සහ ලංකාවෙ මිනිස්සු ගැන විදේශිකයින් ලග ඉතා ඉහල පැහැදීමක් තියෙනවා..
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
ක්‍රිස්තියානින් බුදුදහමට හරවාගැනීම හරිම භ්‍යානක තත්වයක්.
@ChamapapereraPerera
@ChamapapereraPerera Ай бұрын
ඕක තමයි ගොන් කම.එතන මිනිසුන් ඒවා බලන් විවහා වෙලානෑ.බුදු දහම එහෙම බලඇනි හදන්න කියලත් නෑ.ඔයාලා වගේ මැටිමෝල්ලු නිසා තමයි දහමත් විනාශ වෙන්නෙ​@@smithrajapaksa7820
@Himaa2515
@Himaa2515 3 ай бұрын
මේ පින්වතුන් පිරිස දකින්න ලැබීමත් සතුටක්. කෙලෙස්වලින් අන්ධව සිටින අප රටේ ලාංකික ජනතාවටත්, බුදු දහමේ සැබෑ අරුත නුදුරේදීම වැටහේවා..!!
@Nirmalu-il3ht
@Nirmalu-il3ht 2 ай бұрын
8😂
@nimaljayasiri6065
@nimaljayasiri6065 2 ай бұрын
@@Nirmalu-il3ht
@chathuralasantha4986
@chathuralasantha4986 3 ай бұрын
මුදුන් මුල වියැකී යනවා නමුත් හැමතැනම අනු ශාඛා පැපවෙමින් යනවා.. දුකයි සතු‍ටුයි..ජීවිතය වගේ.. අපේ රටටත් ලස්සන පාලකයෙක් පාලනයක් ‍තෝරා ගත්තොත් අපේ රටේ අයටත් ලස්සන කලක් එයි
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 ай бұрын
❤මෙන්න බලන්න උතුම් බුද්ද දර්ම ය ජිවිතේ ට ගලපා ගෙන ලස්සන ට ආදර්ශයක් ගන්න පුලුවන් හෙලයන් මේ වෙනුවෙන් වෙහෙස වු හරේන්ද්‍ර මහතා ට ගොඩාක් ඉස්තුති අපේ ස්වාමීන් වහන්සේ ටත් ඒ සියලු දෙනාට ටත් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරන යි
@MallikaNanayakkara-n3b
@MallikaNanayakkara-n3b 3 ай бұрын
ගරුතර..රාහුල ..ස්වමින්වහන්ස ඔබවහන්සෙට..දිර්ගායු පාර්තනා..කරනව.නිදුක්.. නිරෝගී ..වෙන්න ..වෙන්න..ඕනෙ. මම..වෙඩසටහන..ස්තුටීන් අහනව.
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 3 ай бұрын
සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
ක්‍රිස්තියානින් බුදුදහමට ගැනීම ගොඩාක් භ්‍යානකයි! ක්‍රිස්තියානි සුදු ජාතිකයන් අවදිවව් යකා එනවා😂😂😂😂
@sarangadilmini8635
@sarangadilmini8635 Ай бұрын
ඉස්තුති හරින්ද්‍ර, ඉතාමත් ලස්සන, හොද ආදර්ශයක්.
@sumaneds7306
@sumaneds7306 3 ай бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි හරින්ද්‍ර ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට
@ggdk2808
@ggdk2808 3 ай бұрын
ලංකාවේ දහම් පාසල් මේව බලලවත් ජීවිතය බෞද්ධ දර්ශනය ට අනුව යහපත් දරුවන් විදියට සමාජයට අවශ්‍ය දරුවන් තනනවනම් කොතරම් හොඳයි ද. දහම් පාසල් වල හැමදේටම තරගය විතරයි .
@chamaraambawatte852
@chamaraambawatte852 3 ай бұрын
මනුෂ්‍යත්ව පටිලාභෝ පරම දුර්ලභෝ...ඉතා දීර්ඝ වූ සංසාර ගමනක් ගෙවා මනුෂ්‍ය ආත්මයක් ලැබූ මේ අවස්ථාවේදී නිවන් මග අවබෝධ කර ගැනීමට පමා නොවන්න...
@kamanihansi3825
@kamanihansi3825 3 ай бұрын
Harendra අයියාට sathpurusha ashraya ලැබෙන්නේ oyath සත්පුරුශයෙක් නිසා ayya ....budu sarani
@subashinirodrigo3086
@subashinirodrigo3086 3 ай бұрын
හරිම ලස්සන සංවාදයක් ස්තූතියි මල්ලී වටිනා vlog එකට ❤
@susenee2935
@susenee2935 3 ай бұрын
හරිම හොඳ වැඩ සටහනක්. ලංකාවෙ අළුත් ගුරු පරපුරක්, දායකයන්ට ජීවිතය විඳීම එපා කරවමින් ක්ෂණික නිවණකට බලෙන් අරන් යන්න හදන හැටි දැක්කාම කණගාටු හිතෙනවා. බුදු දහමේ ඊවිතය විඳිමින් සතුටින් ගත කිරීමට අවශ්‍ය කාරනා කොතෙකුත් තිබියදි අසාරය පමණක් පෙන්වන තැන් උලුප්පා පෙන්වමින් මේක කරනවා!!!
@ChamapapereraPerera
@ChamapapereraPerera Ай бұрын
ඒක හරියට තේරුම් අරගෙන නියම දහම තෝර ගන්න ඕන .විශේෂයෙන් ඉන්ගිරිය .අරිහත් වුන අයගේ බන නම් අහන්න එපා.දන්න අයට අහන්න දෙන්නත් එපා.තනිකර මුලාවක්
@tusharidissanayaka2707
@tusharidissanayaka2707 Ай бұрын
සාදු සාදු සාදු ලස්සනයි හරේන්ද්‍ර 🙏🙏🙏
@living-with-BuddhaDharma
@living-with-BuddhaDharma 2 ай бұрын
Wishing you Good Luck in Texas in USA! Great work! 🌻🌹🎥😁😇💜👃
@living-with-BuddhaDharma
@living-with-BuddhaDharma 2 ай бұрын
Thank you! 🌻🌄👍
@888de
@888de 3 ай бұрын
Theruwan saranai dewipihitai deergyusha labewa obathumata
@KumbukTree
@KumbukTree 3 ай бұрын
ඔබවහන්සේ හරීම අපූරුයි..❤❤❤❤❤❤❤❤
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz Ай бұрын
ආගම යොදා ගත යුත්තේ ජිවිතය සුන්දර කර ගැනිිමටය." ස්වාමින් වහන්සේ ඇතුලු සැමට තෙරුවන් සරණයි.
@niroshiniperera7993
@niroshiniperera7993 3 ай бұрын
අපේ රටේ තිබෙන දහම් පාසල් වල තරග පසුපස හඹා යාම නිසා දරුවෝ ධර්මය අත් හැරලා. ඔවුන්ට ධර්මය ජීවිතයට ළඟ කරගන්න මෙවැනි අවස්ථා ලබාදෙන ඔබට පින්🎉
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 2 ай бұрын
Beautiful beautiful show 🤩😘😍🥰so touching and very true ♥♥♥♥Love the inspiration and the great role modelling that brings to light through this program about humanity and how the dhamma can direct us to be content souls, serving others and be grateful for the little things we have achieved with compassion, kindness and love 💕💞💓💗💖❤so proud of these families and their commitment to buddhism with a well educated priest 🙏🙏🙏🙏🙏. Thank you Harindra, you always bring out something very unique 😘🤩😍🥰🙏
@thushanthialutwela5089
@thushanthialutwela5089 3 ай бұрын
ඇත්තටම හරිම වැදගත් කාරණා කිව්වා හාමුදුරුවෝ .මම ගොඩක් share කළා 🙏🙏🙏❤❤❤
@DRJfamily
@DRJfamily 2 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් ❤
@rohansunimal3306
@rohansunimal3306 3 ай бұрын
Teruwan saranai siyalusathwayo suwa path wewa
@FavourPrince-ys7fz
@FavourPrince-ys7fz 3 ай бұрын
Grateful for the msg and teaching best speech
@w.a.c.k6660
@w.a.c.k6660 3 ай бұрын
හරිම ලස්සනයි සුදම් සබහව අදත් 🙏🙏🙏
@romanierodrigo9234
@romanierodrigo9234 3 ай бұрын
Very nice vedio
@AmithaPriyadarshani-du9kz
@AmithaPriyadarshani-du9kz 3 ай бұрын
අපේ දරැවෝත් ගොඩාක් ඉගේනිමට දක්ෂයි මේ වැඩසටහන වටිනවා ගොඩාක් මගේ දරුවාට පුලුවන් ද ඉගේනිමට උදව්වක් කරන්න
@indranipathiranage2253
@indranipathiranage2253 2 ай бұрын
Best program Harendra.👍🙏❤
@veenusjewellers6960
@veenusjewellers6960 3 ай бұрын
Ane hamuduruwane lankawe pansalwala hamuduruwo genalla ape lankawe dahampasal wala daruwanta mema paniwidaya denna .
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 3 ай бұрын
Theruwan saranai obawansata & Harindra oyatath Theruwan saranai
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 3 ай бұрын
ආපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි🙏🙏
@buddhanandathero5238
@buddhanandathero5238 2 ай бұрын
පිටදූවේ හිමිගේ ධර්මය නිවැරැදි කියලා දැන් ඔප්පු වෙනවා..
@Chalefer
@Chalefer 3 ай бұрын
@palitha17
@palitha17 Ай бұрын
Thanking you for sharing ❤
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 3 ай бұрын
මේ රටේ දහම් පාසැලේවල උගන්වන්නෙ තරඟයට පමණි. මේවා බලලාවත් මේ රටේ දහම් පාසල් ලමයින්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න ධර්මය උගන්වනවානම් හොඳයි .
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 2 ай бұрын
ලංකාවේ ඉන්නේ බහුතරයික් උප්පැන්නෙට බෞද්ධ .ඔන්න බලාගනිල්ලා බෞද්ධයෝ.
@MallikaNanayakkara-n3b
@MallikaNanayakkara-n3b 3 ай бұрын
සාදු ..සාදු ...සාදු... 🎉🎉🎉🎉
@senepanapitiya236
@senepanapitiya236 3 ай бұрын
Respect Al of you ❤❤
@leninjohnson1816
@leninjohnson1816 2 ай бұрын
බෝහෝම ස්තුති මෙවන් ආගම් පසුබිම සහිතව සාර්තක පවුල් ජිවන රටාවන් පෙන්විම බෝහෝම වටිනවා, නමුත් අපිවගේ රටක දුර්වල අන්තර්ජාලයක් ඔස්සේ ලාංකිකයන් කිදෙනෙක් මේවා බලනවාද????🥲 ඒවගේම බෝහෝම වටින ස්වාමින්වාන්සේ නමක් හොද වෙලාවට ලංකාවේ නැත්තේ
@damayanthiperera2549
@damayanthiperera2549 Ай бұрын
We Hv to hear n understand, the Dhamma n live according to Dhamma, (Lord Buddhas' teachings)
@asankaprasad9189
@asankaprasad9189 3 ай бұрын
Very proud of you
@mallikaan4516
@mallikaan4516 3 ай бұрын
තෙරුවන් සරනයි සියලු දෙනාට
@vamfonseka421
@vamfonseka421 3 ай бұрын
😊
@anudhadissanayake9968
@anudhadissanayake9968 3 ай бұрын
Budusarni 🙏 ❤
@sharpEarth
@sharpEarth 3 ай бұрын
What a wonderful episode ❤
@nadeerasenavirathne5536
@nadeerasenavirathne5536 3 ай бұрын
Excellent ❤❤
@KamaniLianarachchi
@KamaniLianarachchi 3 ай бұрын
වාසනා වේවා අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකිනි හරිම ලස්සනයි හරිම සතුටුයි බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤
@NAeOnlineHub-bz2rw
@NAeOnlineHub-bz2rw 3 ай бұрын
Godak lassana watina wedasatahanak,aiye oyatath siyaluma denatath theruwan saranai
@thamaradissanayake6249
@thamaradissanayake6249 3 ай бұрын
Swaamin wahanseta niduk nirogi suwaya pthami. Lankawata Loku gaurswayak me Aya.
@subadrakumari8814
@subadrakumari8814 3 ай бұрын
Jayalalmathage wedasstan Hari danathmkai.mm hamdam balnawa.tharuwan saranai
@subadrakumari8814
@subadrakumari8814 3 ай бұрын
🙏🙏🙏
@cadectlife9240
@cadectlife9240 2 ай бұрын
Program is superb ...
@rohinimallika9106
@rohinimallika9106 3 ай бұрын
Gawrawaniya,Swameen,Wahan Seta,Mage,Namaskaraya,weva ,Oba,Siyalu,Denatama,Thunuru Wan,Saranai,Oba,Siyalu,Denage,Sarthaka,Jewitha,Dakimath Apatath,Loku,Sathutak,Jajalal Niwedaka,Thumatath,Sthutie, 🙏🙏🙏❤️🌹🌺🏵️💐🌸😀
@rohan62657
@rohan62657 3 ай бұрын
වැඩසටහන හොඳයි,ඇත්තටම වටිනා වැඩසටහනක් , නමුත් පොඩි අවුලක් පේනවා ,සිංහාසනයක් මොකද ?
@වෙලඅද්දර
@වෙලඅද්දර 3 ай бұрын
සින්හාසනයක් නෙවෙයි ධර්මාසනයක්
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 3 ай бұрын
❤️👍👍👍👍❤️i want u to interview yureni also harindra👍👍❤️
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 3 ай бұрын
Theruwan saranai ape hamuduruwan wahansa.monatharam adsrsamath nihathmani family ekakda. thaman upayana mudalin asarana ayawalun wenuwenuth udw karagena jeewath wena oyala hamotama.theruwan saranai.
@housekeepingsupervisors2716
@housekeepingsupervisors2716 3 ай бұрын
ලංකාවේ බොහෝ අය බුද්ධාගම මොකද්ද කියලා දන්නෙ නෑ.
@SumaMahapitiya
@SumaMahapitiya 3 ай бұрын
❤❤❤❤❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 3 ай бұрын
❣️❣️❣️❣️
@johnsoneditor
@johnsoneditor 3 ай бұрын
Budu Saranai oba semata
@NandaHarischandra
@NandaHarischandra 3 ай бұрын
ObA siylu denata budu saranai jayawewa
@AmithaHettiarachchi-e2o
@AmithaHettiarachchi-e2o 2 ай бұрын
Hamuduruwne api lamkawe duk widinawa...uk.ausi.dxb New Zealand hama ratakama punchi lanakawak wela....apita apple 🍎 gediyak na...bus ekak naha hamadama rathu pata langamama bus eka...hamadama ananda nalanda visaka royal...ekama eka eye hospital ekai aha check karaganna pad wathwak yanna one..ape rata ehanamai...train thama yakada godawal... parliament yana badawa loku kattiyata wahana HODAI WAHANA GIDAK...hamoma marenawa....hoda naraka passen enawa neda hamuduruwne....
@Maren-r5r
@Maren-r5r 3 ай бұрын
Theruwansaranai ❤❤❤❤
@BDsriyani
@BDsriyani Ай бұрын
Ammohariaasi.harendra.mahatata.pin.hadawatinma.srilankikai
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰බුදුසරණයි 🙏🙏🙏🙏🌹🌹
@HarshaniPerera-qm1mb
@HarshaniPerera-qm1mb 3 ай бұрын
අපිට ගන්න දේවල් ගොඩයි.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KumadiCarasco
@KumadiCarasco 3 ай бұрын
Budu sarani 🙏🙏🙏🙏💮💮💮💮💮🌹🌹🌻🌻🌻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺👏👏👏👏👏
@Roshita1928
@Roshita1928 3 ай бұрын
❤❤❤❤❤😊😊😊😊😊
@PathumSilva-ut5uv
@PathumSilva-ut5uv 3 ай бұрын
Uniwers top4power seystem styles karma power seystem styles congregation welcome vvvv'vvvvvvvvvvvvvvipkarma boder in uniwers from Sri Lanka 😁😁😁😁😁😁
@nihalweerakoon4073
@nihalweerakoon4073 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NelumDezoysa
@NelumDezoysa 3 ай бұрын
Budusarany
@s.k.randeniya2663
@s.k.randeniya2663 3 ай бұрын
kalinma lankawa gena terum aragena goda giya aya...
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 3 ай бұрын
❤❤❤🎉🎉🎉
@KamaniLianarachchi
@KamaniLianarachchi 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@psad80
@psad80 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyanisonny4772
@sriyanisonny4772 3 ай бұрын
Dirgyu wewa bs jp hamotam
@veenusjewellers6960
@veenusjewellers6960 3 ай бұрын
Haridamalli karapu hodama sudamsabawa .boho pinsiduwewa .
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺💐💐
@subadrakumari8814
@subadrakumari8814 3 ай бұрын
Swaminwahansege durakathan ankaya labadenna.
@Menike-Ek55
@Menike-Ek55 3 ай бұрын
Watena arthawath wedasatahanak hareendra
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
කලින් කොමෙන්ට් එකට මේ වෙනකොට මට මරණ තර්ජන රාශියක් ඇවිත් තියෙනවා, මම කතාකරන්නේ සර්ව සාදාරණවයි, ක්‍රිස්තියානි රටවල පමණයි බෞද්ධයන් හොඳින් ජීවත් වෙන්නේ ඒක හොඳයි අපිට අවුලක් නැහැ,නමුත් බෞද්ධ රටේ ක්‍රිස්තියානි අයට ඒ වාතාවරණය නෑනේ අපේ නගරයේ බෞද්ධ අය කඳු උඩ, කඳු පාමුල, කඳු යට, කඳු ඇතුලේ,සෑම හංදියකම පන්සල් බුදු පිළිම ඉඳි කරනවා ඒකත් කමක් නැහැ කියමුකෝ නමුත් සමහර බෞද්ධ අය ක්‍රිස්තියානි පල්ලි ගිනි තියනවා,ක්‍රිස්තියානි පල්ලිවලට බෝම්බ ගහනකම් හොරෙන්ම උදව් කරල බලාගෙනම ඉන්නවා, ක්‍රිස්තියානි අයගේ දේපළ නීති විරෝධී ආකාරයට බෞද්ධ පාතාලය දම්මල හරි අරගන්න බලන් ඉන්නවා, ක්‍රිස්තියානි පවුල් කඩාකප්පල් කරනවා, ක්‍රිස්තියානි අයව මරණ්න තරම් කේන්ති යෙන් ජීවත් වෙනවා, බෞද්ධ කෙනෙක් ක්‍රිස්තියානි වුනොත් ඒ කනාගෙන් පලිගන්නව ආගම පාවාදෙනවා කියල, අපිට හැමදාම හිරිහැරකරනවා අපේ ව්‍යාපාර ස්තානයට යන්න එපා කියල සමහර බෞද්ධ අය හොරෙන් කියනවා යන්න එපා කියල, බෞද්ධයන් පමණක් ඇසුරු කරපල්ලා බෞද්ධ කඩවලට පමණක් පලයල්ලා කියල කියනවා, අපි බයිබලය අරන් යනකොට ඒ අය සමහර දෙනෙක් අපිට ගහනවා බනිනවා, බෞද්ධ අය නිතරම බලන්නේ දැඩි ආත්මාර්තකාමීව සියල්ල අනුන්ගෙන් ලබාගන්න අනුන්ට දියුණු වෙන්න කිසිම දෙයක් කරන්නේ නැහැ මොකද බෞද්ධ අය සියල්ල තේරුම් ගන්නේ බෞද්ධ ආගමට අනුව පමණයි, සියල්ල සිද්ධ වෙන්න ඔන බෞද්ධ ආගමට අනුවම පමණයි කියල හිතාගෙන ඉන්නවා, අනුන්ට උදව් කලොත් බෞද්ධ ආගම පමණක් ගොඩ නැගීමක් වෙන්නේ නෑ කියල හිතනවා, ලෝකයේ අනෙක් ආගම් එහෙම හිතන්නේ නැහැ කවදාවත්ම, බෞද්ධ ආගම් අය හිතන්නේ සියල්ලම බුදුකරණය කරන්නයි පන්සල් වශයෙන්, පවුල් වශයෙන්, පරම්පරා වශයෙන් පමණයි එකිනෙකාට සේවා සලසගන්නේ බෞද්ධ ආගම් අය කවදාවත්ම සැමට පොදුවේ කිසිම දෙයක් කරන්නේ නැහැ, සාදාරණව කටයුතු කරන අය හිටියොත් ඔක කරන්න එපා අපේ පන්සල එක්ක කරගෙන යමන් කියල බෞද්ධ අන්තවාදීන් අනෙක් බෞද්ධ අයට අන්තවාදීව උපදෙස් දෙනවා අනෙක් අයගේ යහපත් සියලුම දේ කඩාකප්පල් කරනවා, ක්‍රිස්තියානි රටකට ගියත් බෞද්ධ ආගම පැත්තේන්ම පමණයි හිතන්නේ, දැන් වී වගාවක් කවුරු මහන්සිවෙලා කරත් හිංඳු, මුස්ලිම්, ක්‍රිස්තියානි අය කරත් වී කරල් හැමෝටම හැදෙනවා නමුත් බෞද්ධ වී එහෙම නැහැ ඒ වී හැදෙන්නේ උමන්දාවේ හෝ පන්සලේ විතරමයි, මේක හෙන ගහන අපරාධයක් කිසිම සාදාරණයක් නෑ ඊටපස්සේ දුප්පත් අයට උදුව් කරනවා දන්සැල් දෙනවා දුප්පත් අය නැත්තම් පන්සල්වල සෙනග නෑ දන්සල්වල සෙනග නෑ දියුණු රටවල් වගේ, අපි කියන්නේ බෞද්ධ අයට වගේම අනෙක් අයටත් එහෙම සාදාරණ ක්‍රමයක් අවශ්‍යයි කියල අපි ඇත්ත කිව්වාම බොහෝ බෞද්ධ අන්තවාදීන් කිපිලි කොරවෙලා කළහකාරිවෙලා අපිව පෘථිවියෙන් තුරන් කළ යුතුයි කියල පොලොවේ පස් කනවා, එවැනි අන්තවාදී ත්‍රස්තවාදී අදහසක් ඇති කරගන්න අවශ්‍ය නැහැ, මේ ලෝකයේ බෞද්ධ ආගම විතරක් නෙමෙයි තව ගොඩාක් ආගම් තියෙනවා අපිට බෞද්ධ ආගම කවදාවත්ම ලොකු නෑ, ඒ වගේම බෞද්ධ අයට අනෙක් ආගම් කවදාවත්ම ලොකුත් නෑ ඒකනේ බෞද්ධ රටක් කියල බෞද්ධ අන්තවාදී පාතාලයක් තියෙන්නේ අපි කියන්නේ සර්වසාදාරණ පැත්ත ගැන පමණයි, අපේ නගරයේ ඉන්න බෞද්ධ බොහෝ අය මෘගයෝ වගේ හිතනවා කිසිම දෙයක් සාදාරණ නෑ ඒකයි කිව්වේ,බෞද්ධ අය උදව්වක් කළත් සමහර විට බුදුන්ගේ ඝාතාවක් අනිවාර්යයෙන්ම කියනවා.
@anurada7100
@anurada7100 3 ай бұрын
ඔයා කියන විදියෙ දෙයක් ලංකාවෙ නම් වෙන් නෑ😔කොහෙද කිස්තියානි පල්ලි ගිනි තිබ්බෙ 🤔
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
@@anurada7100 🤣🤣🤣 හීනෙන් තමයි,ඉන්ටනෙට් එකෙන් ගහල බලන්න ක්‍රිස්තියානි පල්ලි ගිනි තියපුවා ලංකාවේ, අපිට කොහොමත් ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරය කරන එකට විවිධ පහර දීම් කළා හාමුදුරුවෝ කණ්ඩායම් කාදිනල් මුණ ගැහිල ක්‍රිස්තියානි ආගමට අන්තවාදීන් කියල කියන්න කියල බලකලා කාදිනල්ට කරකියා ගන්න බැරිම තැන තමයි ක්‍රිස්තියානි අයට අන්තවාදීන් කියල ප්‍රසිද්ධියේම කිව්වේ අපි කාවවත් ආගමට ගන්නේ නෑ අපි කරන්නේ බෞද්ධ අය කරන විදියට බයිබලයේ ධර්මය කියා දෙන එක විතරයි.
@chithranibandara4489
@chithranibandara4489 2 ай бұрын
ඔයාට මරණ තර්ජන ආවානම් ඔයා සාක්ෂි එක්ක පොලිසියට යන්න , මේකෙ කියල වැඩක් නෑ නේ ,බොරු කියන්න එපා මේ වැඩ සටහනේ හිටිය සුදු ජාතිකයින් ඔවුන් කැමැත්තෙන් බුදු දහම practice කරන අය , කාටවත් බුදු දහමට එන්න කිව්වෙ නෑනේ දැන් පේනව නේද මොන ආගමේද යක්කු ඉන්නෙ කියල මතක තියා ගන්න බුදු දහම නෙමේ ඔවුන් අදහන්නෙ , ඔවුන් බෞද්ධ දර්ශනය අනුව ජීවිතේ ගත කරනව ඔබ නිදුක් වේවා ඔබ නීරෝගී වේවා ඔබ වෛර සිත් ඇත්තෙක් නොවේවා මානසික සුවයට පත්වේවා 🙏
@smithrajapaksa7820
@smithrajapaksa7820 2 ай бұрын
@@chithranibandara4489 හොඳයි! හැබැයි මම බොරු කියල නැහැ.
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 ай бұрын
😂😂😂oayata..Wardell.. bauda.darsnay..kavadavt..Aanaa
@VipulaWickramasinghe
@VipulaWickramasinghe 2 ай бұрын
අන්න ඒකයි ඇමරිකාවෙයි රුසියාවෙයි වෙනස​. ජේ වී පී කාරයො මතක තියා ගනිල්ල​. හිගන්නො හොරු බෝ කරන රුසියාවට ආවඩන්න කලින්.
@IraniPrasangika
@IraniPrasangika Ай бұрын
Dupath.kena kuta..uduw කරන්න පුලුවන්නං da.ape හාමුදුරුවනේ
@dias4862
@dias4862 3 ай бұрын
The teaching are rubising for for any ordanweery people.
@dinithamalshan3306
@dinithamalshan3306 3 ай бұрын
Mama thamai mulinma beluwe
@chandimaldinesh-y9o
@chandimaldinesh-y9o 2 ай бұрын
pada godai
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
සුදු ජාතිකයන් අවදිවව් ඔන්න ඔබලාගේ ආගම, ජාතිය, සංස්කෘතිය තව අවුරුදු දහයකින් විනාශයි, සර්පයා උපාය ශීලීව බුදුදහමට හරවාගන්නවා, අහිංසක සුදු ජාතිකයෙනි ඔබලාට අවුරුදු දහයකින් හිඟාකන්නවත් රටක් ඉතුරු වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම, ලංකාවට වගේම විවිධ ප්‍රශ්න නිර්මාණය වෙනවා පාතාල, කුමන්ත්‍රණ බිහිවෙන්නවා ඊටපස්සේ කඳුලු ගෑස් කකා ඉන්නවෙයි😢😢😢😢 පව් කවුරු වුනත් අහිංසක මිනිස්සු 😢😢😢 ඔන අපි කලින්ම අනතුරු ඇඟවීම් කළා පස්සේ කියන්න එපා! මෙහෙම දෙයක් වෙයි කියල අපි කිලින් හිතුවේ නෑ කියල! ඔහෙ ක්‍රිස්තියානි පල්ලි තියේනම් බෝම්බ වලින්ම විනාශ වෙනවා අනිවාර්යයෙන්ම 🤣🤣🤣🤣🤣🤣 😂😂😂😂😂
@වෙලඅද්දර
@වෙලඅද්දර 3 ай бұрын
මෙ මිනිහ නම් කුහක දුෂ්ටයා උබල වගේ මිනිස්සු කලාතු කින් දකින්නේ මෙ ප්රැතු වි තලයට සුදුසු නැති එකෙක් මෙතන හැමෝම කාරැනාව මයික් ක
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
@@වෙලඅද්දර ඔබ හරිම දුෂ්ඨ අමුනුෂ්‍යයෙක්, බලපන් බුදුදහම නිසා ලංකාවට වෙච්චි විනාසේ දැන් ලංකාව මැර පාතාල බෞද්ධ පාරා දීසයක් ඔබලා වගේ උන් බෞද්ධ ත්‍රස්තවාදී අන්තවාදී මිනිස්සු, ඔබලා වගේ උන් තමයි අහිංසක මිනිස්සු මරන්නේ.
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
@@වෙලඅද්දර ඔබ හරිම දුෂ්ඨ අමුනුෂ්‍යයෙක්, බලපන් බුදුදහම නිසා ලංකාවට වෙච්චි විනාසේ දැන් ලංකාව මැර පාතාල බෞද්ධ පාරා දීසයක් ඔබලා වගේ උන් බෞද්ධ ත්‍රස්තවාදී අන්තවාදී මිනිස්සු, ඔබලා වගේ උන් තමයි අහිංසක මිනිස්සු මරන්නේ,පව් අහිංසක සුද්දා බුදුදහමට රැවටිලා සදහටම විනාශ වෙනවා.
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
@@වෙලඅද්දර ඔබලා යහපත් ක්‍රිස්තියානි රටවල් කුමන්ත්‍රණ කාරීව රහසේ අනවින කොඩිවින කර විනාශ කරනවා බුදුදහම කියන්නේ පන්සලට පවුලට පරම්පරාවට පමණක් සීමාවන බුද්දාගමේ පමණක් නම් ඒ අයට හොරෙන් උදව් කරන සැමට එකලෙස යහපත නොකරන සැමට එකලෙස සාදාරණ නීතියක් නැති අතී දුෂ්ඨ කුහක දැඩි ආත්මාර්ත කාමී ආගමක් බුදුදහම දැන් කවුරුත්ම බුද්ධ දර්ශනය අදහන්නේ නැහැ.
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
@@වෙලඅද්දර ඔබ වැනි බෞද්ධයන් අතී දුෂ්ඨ කුහක ආත්මාර්තකාමී ත්‍රස්තවාදී අන්තවාදී බෞද්ධයන් වීම අරුමයක් නෙමෙයි.
@billionblocks9437
@billionblocks9437 3 ай бұрын
මේ හාමුදුරුවෝ කියන ගොඩක් දේවල් ධර්මයට විරුද්ධයි !
@WasanthiHenarath
@WasanthiHenarath 3 ай бұрын
හරින්ද්‍ර මහත්තයා ලස්සන වැඩ සටහන් පිටරටක සිටියත් සංවර කම අපේ කම අමතක නැති අය 🙏🙏🙏
@indranipathiranage2253
@indranipathiranage2253 2 ай бұрын
🙏🙏🙏🙏
@aa-ef9go
@aa-ef9go 3 ай бұрын
❤❤❤❤❤❤❤
@niroshiniperera7993
@niroshiniperera7993 3 ай бұрын
ඔබතුමාගෙන් ඉල්ලීමකක් කරනවා, මේ ස්වාමීන්වන්සේගේ දම් දෙසුම් අපේ දරුවන්ටත් අහන්න සලස්වන වැඩපිළිවෙළක් සාදා දෙන්න .ඔබට පින්. මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. එතුමා කියන දේ සරලව දේශනා කරන නිසා දරුවෝ එයට ඉතා කැමතියි. (සිංහලෙන් හෝ English වලින්) ඔබටත් පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි,!🎉❤
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН