ෂාෆ්ටර් ඝාතනයේ මහ මොළකරුට මොකද උනේ? ජනාධිපති නීතීඥවරයා කරන අනාවරණය | Tirantha Walaliyadda

  Рет қаралды 126,411

Vimasuma

Vimasuma

Күн бұрын

Пікірлер: 184
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
මෙතුමා කියන කතාව සහතික ඇත්ත. ලංකාවේ අනිවාර්යයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක විය යුතුමයි.අනික නිතිය අප්ඩේට් විය යුතුයි .වැරදි කරන නීතීඥයන්ට ,විනිසුරුවරුන් ට දැඩි දඩුවම් දිය යුතුයි .එතැන හදන්න ඕනි...වැරදි කරුවන් බේරගන්න නිතීඥයන් ට පුලුවන් වෙනවා කියන්නේම නීතිය අසාර්ථකයි .වැරදි කරපු කෙනෙක් කාටවත් බේරගන්න බැරි විදියට නීතිය අප්ඩේට් විය යුතුයි ..
@sameera19861
@sameera19861 6 ай бұрын
ලංකාවේ සියලුම ආයතන සහ බහුතර නිලධාරීන් පිස්සු කෙලිනවා . මරණ දඬුවම දීපු කෙනෙක් පස්සේ කාලෙක නිවැරදියි කියල ඔප්පු උනොත් අපහු එයාට පන දෙන්න බෑ
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 6 ай бұрын
@@sameera19861 එහෙම වුනොත් ඒ සම්බන්ධව පරීක්ෂණ කරපු නිලධාරීන් ,නීතීඥයන්ට දඩුවම් දෙන්න ඕනි..
@priyangikapriyangika4947
@priyangikapriyangika4947 2 жыл бұрын
ඇත්තමයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා මේ කතාවෙන් හොඳට තේරෙනවා. මේ හැමදේටම රජය වග කියන්න ඕනේ.
@SusanDanish81
@SusanDanish81 2 жыл бұрын
ටිරන්ත වලලියද්ද කියන්නෙ මං ආසම නීතිඥවරයා. කෙලින් කතාව. අයිස්වලට විරුද්ධ උනත් කංසාවලට විරුද්ධ නෑ එතුමා. 🥰🙏
@ලෝකයසහලෝකයෝ-ල4ව
@ලෝකයසහලෝකයෝ-ල4ව 2 жыл бұрын
thirantha walaliyadda කියන්නේ සුපිරිම නීතිඥවරයෙක් මේ කියන කතාව සහතික ඇත්ත
@sinhalacinema9469
@sinhalacinema9469 2 жыл бұрын
මෙතුමා කියන මේ කතාව සහතික ඇත්ත
@Gaweshanapuranaya1078
@Gaweshanapuranaya1078 2 жыл бұрын
ඔබ දෙපලටම බොහොම ස්තුතියි ජනතාව දැනුවත් කරන්න මේ වගේ වැදගත් වැඩසටහනක්‌ සිදු කිරීම ගැන. ඉස්සරහටත් මේ වගේ දැනුවත් කිරීම් කරන්න. අපේ රටේ වෙන මේ හැම අපරාධයකටම රජය වගකියන්න ඕන. අපරාධකාරයෝ එල්ලන්නේ නැති නිසා තමයි මේ ඔක්කොම.. මේ බුද්ධිමත් අයට ඉඩක් නෑ නේ හරියට වැඩක් කරන්න. ඒකයි අවුල.. බොහොම ස්තුතියි 🙏
@vimasumaYT
@vimasumaYT 2 жыл бұрын
ස්තුතියි ඔබට
@nawaloka4123
@nawaloka4123 2 жыл бұрын
මරු මරු ටිරන්ත මහත්තයා කියලා දුන්නා සුපිරියටම
@gimhanaprasad1732
@gimhanaprasad1732 2 жыл бұрын
ඇත්ත තමයි කියන්නෙ මෙතුමා.රජයයි පොලිස්කාරයොයි තමයි මේ රටට මේ විනාසෙ කරේ.
@tharaka5598
@tharaka5598 2 жыл бұрын
ටිරන්ත සර් කියන්නේ සුපිරිම මොළයක්.
@sohonagegurukulaya
@sohonagegurukulaya 2 жыл бұрын
මෙතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏
@nadeejk3750
@nadeejk3750 2 жыл бұрын
මේ නීතිඥතුමා කියන දේවල් සහතික ඇත්ත. බොරුවට මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා කියලා කී දෙනෙක් නම් කිව්ව ද. ඒත් අදටත් නෑ නෙ. ඒ නිසානේ මෙච්චර අපරාධ වෙන්නෙ. දැන් ඉස්කෝලේ යන දරුවෝ ටිකත් විනාසයි. ඒකට හරි වැඩ පිළිවෙලක් නෑ නෙ. විමසුම බොහොම ස්තුතියි.. අනිවාර්යෙන් මේ වගේ වැඩ සටහන් මගින් හැමෝම දැනුවත් වෙන්න ඕන. රට කරවන අයත් මේවා බලන්න ඕන. නැත්නම් ඉස්සරහට එලියටවත් බහින්න බැරි වෙයි. අපරාධකාරයෝ නිදැල්ලේ නේ..
@sameera19861
@sameera19861 6 ай бұрын
ලංකාවේ සියලුම ආයතන සහ බහුතර නිලධාරීන් පිස්සු කෙලිනවා . මරණ දඬුවම දීපු කෙනෙක් පස්සේ කාලෙක නිවැරදියි කියල ඔප්පු උනොත් අපහු එයාට පන දෙන්න බෑ
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
මෙතුමා සුපිරි මනුස්සයෙක් .මත් ද්‍රව්‍ය ගැන කියපු කතාව සුපිරී ...ජය වේවා ඔබතුමාට
@pasindusharinda25
@pasindusharinda25 2 жыл бұрын
ඇත්ත කතාව දෙන්නයි එල්ලන්න ඕන ...රටෙ අපරාද සීයට 90 න් අඩුවෙනවා ශුවර් ...
@kavindukanchana9899
@kavindukanchana9899 2 жыл бұрын
කවුරු වෙනුවෙන් ටිරන්ත පෙනී හිටියත් සමහර නඩු වල...මං හෙන කැමතී මිනිහගේ හැසිරීමට..ඒක පට්ට..ලග ඉන්නේ මොකාද අදාල නෑ..ඉන්නේ තමන් කැමති විදියට 😂
@bangalawa8368
@bangalawa8368 2 жыл бұрын
කාලීන වශයෙන් ගොඩක් වැදගත් වන මාතෘකාවක් අද විමසුම ගෙනාවේ.. බොහොම ස්තූතියි
@lakshithanadun4456
@lakshithanadun4456 2 жыл бұрын
ඔබ වගේ දැනුම ඇති පුද්ගලයන් රටට ඕන. ඒත් එයාලට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඉඩක් නැති එකයි කරුමේ.. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා රටේ මිනිස්සුන්ට දරුවන්ට බයක් සැකක් නැතුව ජිවත් වෙන්න වටපිටාවක්‌ කවදා හැදෙයි ද.. බොහොම ස්තුතියි කාලීන මාතෘකාවක්‌ අද කතා බහට තෝරාගත්තට.. විමසුම 🙏
@තරින්දිදිසානායක
@තරින්දිදිසානායක 2 жыл бұрын
ඔබතුමා දිගටම මේ දැනුවත් කිරිම් කරන්න..විමසුම දිගටම ඡනතාව දැනුවත් කිරිම් කරන්න
@iqdilini7579
@iqdilini7579 2 жыл бұрын
කාලීන මාතෘකාවක්‌. බොහොම හොද දැනුවත් කිරීමක්. මෙතුමා කියනවා වගේ ඇත්තටම අපේ රටේ ඔය කියන නීතිය ක්‍රියාත්මක වුණා නම් අපේ රටේ මෙච්චර අපරාධ වෙන්නේ නෑ. බල්ලෝ බළල්ලු වගේ තැන තැන මිනිස්සු දරුවෝ මරනවා කෝ එවුන්ට දඩුවම්.. අපේ රටේ නීතිය කවදා හරියට ක්‍රියාත්මක වෙයිද කියලා සැකයි. 🥺🥺
@prasadparinda8655
@prasadparinda8655 2 жыл бұрын
කනත්තේ cctv දාලා හොල්මන් බලන්න ද 🤣🤣🤣
@carsongajasinghe3583
@carsongajasinghe3583 6 ай бұрын
Excellent Tirantha. Well tabled . Brgds. Carson Gajasinghe Jr. 👍
@ඉෂ්කාමේගසූරිය
@ඉෂ්කාමේගසූරිය 2 жыл бұрын
ඇත්ත මෙතුමා කියන දේ ...කාලකන්නි එල්ලන්න ඔානි
@nilahtikankanange6823
@nilahtikankanange6823 2 жыл бұрын
අනේ එකනම් ඇත්ත ඔය මිනිමරුවෝ එල්ලිලා මරන්න ඕන එතකොට බයට කවුරුත් ඔවැනි දේවල් කරන්නේ නෑ
@chandanapatirana7265
@chandanapatirana7265 6 ай бұрын
Very intelligent, high level discuss and law and order Thanks
@dilini5196
@dilini5196 2 жыл бұрын
මෙතුමා වගේ මිනිස්සු තමා රටට ඕන.
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
"කනත්තෙ CCTV දාල හොල්මන් බලන්න ද " ගොං ප්‍රශ්න අහන්නෙ නිවේදනයකය 😄
@නිවේදකයා
@නිවේදකයා 2 жыл бұрын
ඔබතුමාගේ විඩියෝවක් දානකන් බලාන් හිටියේ
@AmaNawanjali
@AmaNawanjali 6 ай бұрын
දීර්ඝ ආයුශ ලැබේවා ❤
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 2 жыл бұрын
ඉතාම ආකර්ෂණීය අදහස් 🔥
@nadeejk3750
@nadeejk3750 2 жыл бұрын
අපරාධකාරයෝ රකින නීතිය ඉක්මනින්ම නැති කරන්න ඕන.. ගොඩක් වැදගත් වැඩසටහනක්‌.. 🙏🙏
@vimasumaYT
@vimasumaYT 2 жыл бұрын
ස්තුතියි ඔබට
@sajeen-n6s
@sajeen-n6s 3 ай бұрын
මෙයාගෙන් අහන්න බලන්න මිනිමරුවෙක් ඇවිල්ලා මෙයාට කියුවොත් මම තමයි මැරුවේ මාව බේරන්න කියලා මොකෝ මෙයා කියනවද අනේ මට බැහැ කියලා .රෙද්ද තමයි
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 4 ай бұрын
මරු කතාව සර්.
@iqdilini7579
@iqdilini7579 2 жыл бұрын
දැන් ලොකුම ඛේදවාචකය අයිස් මත්ද්‍රව්‍ය. අනේ රටේ දරුවෝ ටික බේරගන්න වැඩ පිළිවෙලක් ඕන.. මේ වගේ වැඩසටහන් ඉදිරියට තවත් කරන්න. රටේ දරුවො ටික මේකෙන් ගලවා ගන්න උදව් කරන්න.. 🙏🙏
@-thejournalist9395
@-thejournalist9395 2 жыл бұрын
ඉතා වැදගත් මාතෘකාවක් මෙක
@maduradesilva80
@maduradesilva80 2 жыл бұрын
Good interview. I watched another interview conducted by Chamuditha and it was a utter failure where he is jabbering and not allowing the Guest to speak.
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 жыл бұрын
මෛත්‍රීපාල 19 දෙනෙක් එල්ලනවා කියලා කිව්වා, හැබැයි ඉතින් අර හාමුදුරුවොත් එක්ක එකතුවෙලා එල්ලුම්ගහට නියම වෙච්ච එකෙක් එලියට දාල තමයි ගියේ .
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 2 жыл бұрын
සම්පුරණ ඇත්ත ….ඔබ කියන දේ …❤❤❤❤
@viduruvans
@viduruvans 2 жыл бұрын
මගේ පුද්ගලික මතය එකයි රාජකාරීමය වශයෙන් මම කරන්නේ වෙන දෙයක් 💪
@IrushaKGunawardhane
@IrushaKGunawardhane Жыл бұрын
2024 බලන සෙට් එක! ඉතින් මේ යකා පොඩි ලැසියා වෙනුවෙන් අධිකරණයේදී පෙනී හිටියනේ. දැන් මොනවද මේ කියන්නේ මේ යකා.
@priyangikapriyangika4947
@priyangikapriyangika4947 2 жыл бұрын
අපරාධ කරුවෝ ආරක්ෂා කරන නීතියක් මේ රටේ තියෙන්නේ.
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ඇත්ත
@ceylondilshan
@ceylondilshan 2 жыл бұрын
He is tottaly correct, great professional lawyer
@මැණිකේ-ඡ5ඛ
@මැණිකේ-ඡ5ඛ 2 жыл бұрын
මේ රටේ කුඩු නැති කරන්න ඔානි...සම්පුර්ණයෙන්ම් මේවා ගෙන අයව එල්ලුම් ගස් යවන්න ඔානි
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
අනිවාර්යයෙන්
@pleasurecreations046
@pleasurecreations046 2 жыл бұрын
SAUDI. ARABYEA. SCHARIYA NITIYA. GENA. YUTUMAYA
@raneeranatunga5692
@raneeranatunga5692 2 жыл бұрын
Kudu nathi karana miniha pannuwe geta panala ratinuth aragala karayo.
@gaminigunawardana3743
@gaminigunawardana3743 2 жыл бұрын
Sir ,i agree about your comments regarding violence ,thanks for educating us
@-thunmulla4729
@-thunmulla4729 2 жыл бұрын
සුපිරි වැඩසටහනක්
@කාවින්ද්යාදිසානායක
@කාවින්ද්යාදිසානායක 2 жыл бұрын
ඔබතුමාට පිං සිද්ද වෙනවා මේ ගැන දැනුවත් කරනවාට
@nima8549
@nima8549 2 жыл бұрын
වෙඩි තියන කාලකණ්ණින්ට හයියක් වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලුවෝ .. 😏😏 උන්ට වෙඩිතියන්ඩ එකෙක් නෑනේ අම්මපා.. 😏😏
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
තෙරැවන්සරනයි සර්
@damayanthijayasinghe6940
@damayanthijayasinghe6940 2 жыл бұрын
මීවට වගකිව යුතු සියළුම දෙනාට වැඩිකල් නොගිහින් පඩිසන් දෙන්න කියලා ඉල්ලා සිටිනවා 🙏🙏
@maheshmahendra4224
@maheshmahendra4224 2 жыл бұрын
Thank you Tirantha sir.
@Budumaga-
@Budumaga- 2 жыл бұрын
Cctv හොල්මන් බලන්නද😂😂😂😂
@dilaniperera7509
@dilaniperera7509 2 жыл бұрын
මත්ද්‍රව්‍ය ගේනකොට රේගුව ජනාදිපති කාර්‍ය බලකාය දන්නේ නෑද්ද. ත්‍රිවිද හමුදාවක් ඉන්නවා නේද මේ රටවල්වල නායකයෝ රටේ ජනතාවට ආදරේ නෑ ඔවුන්ගේ දරුවන් .සහ පරපුර වෙනුවෙන් පමනයිඔවුන්ගේ ආදරය වෙන රටවල්වල නායකයෝ ජනතාවට ආදරෙයි තමන්ගෙ දරුවන්ට වගේ රටේ අනික් දරුවන්ටත් ආදරෙයි දැන්වත් රටේ ජනතාවට ආදරය කරන ජනතාව වෙනුවෙන් දීර්ග කාලයක් දුක් වින්දපු බලවතුන්ගේ බලවත්කමට යටත් නොවුනු යුක්තිය හා සාදාරනත්වය හමුවේ හිස නෑමු බුද්දිමතුන් සිටින ජා ජන බලවේගය බලයට පත් කරමු. දැන්වත් සැමගේ ඇස් පෑදේවා. කරුමය වෙනුවට උරුමය සොයා යමු එකාවන්ව ඒ ගමනේදි එන භාදක වලට මූන දෙමින් කාටත් ආරක්ශිතව ජීවත්විය හැකි රටක් නැවත බිහි කරමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰
@mudithabandara8575
@mudithabandara8575 2 жыл бұрын
වැදගත් වැඩසටහනක්
@-maurata2338
@-maurata2338 2 жыл бұрын
මෙතුමා මේ කියන දේ අපේ මහා එවුන් ඇහුවානම කොච්චර දෙයක්ද
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 2 жыл бұрын
වුන සේරම පොලිසිය දන්නව ඇති ..
@rupikashiromi4945
@rupikashiromi4945 2 жыл бұрын
පාලකයන්.හොරු.මිනිමරුවන්.වෙද්දි.කොහේ.අල්ලන්නද.පාරේ.මිනිසුන්මරන.උන්.කවදාවත් නීතිය ඉටුන්වෙන.ජනතාව්‍රොරොදි පාලනයක්.ක්‍රියාත්මක වන්නේ.මිනිමරුවනු.නිදහස්.කරන.රටක්
@අපේගුරුතුමා-ඣ6ඹ
@අපේගුරුතුමා-ඣ6ඹ 2 жыл бұрын
👌👌👌👌👌👌🙏🙏🙏🙏 ඔබ වගෙ දැනුම ඇති පිරිස් වටිනවා
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
පිටිපස්සෙ තියෙනවා ඊශ්‍රායල් කොඩිය, හා ස්ව්ස්තිකේ.
@upalithilakasiridewamunige392
@upalithilakasiridewamunige392 2 жыл бұрын
අපරාධ කාරය දේ්සපාලුවා නමිි කාවද එල්ලන්නෙ ? විසදුම ජනතාවට දෙනවනන් හොදයි
@vimasumaYT
@vimasumaYT 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 2 жыл бұрын
කෝ කතාකරන්න හම්බ උනේ නෑනේ වීඩියෝ එක ඉවරයි .
@roshanjayasekara2370
@roshanjayasekara2370 2 жыл бұрын
මිනී මරණ වුන්ව එල්ලලා මරන්නේ නැතී ලංකාවේ ගොන් නිතීය .
@pleasurecreations046
@pleasurecreations046 2 жыл бұрын
SCHARIYA. IETIYA. STAPITA. KALA YUTUMAYA. 1 2 3. MARANA Dandanaya. Dun WITA. Awasanayak. ATA
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 2 жыл бұрын
එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නම ඕනෙ
@-thelove2543
@-thelove2543 2 жыл бұрын
එල්ලන් ඔානි මේ හැතිකරේ...ඔබතුමා නිතියැන ඡනතාව තව දැනුවත් කරන්න
@rafeekk0857
@rafeekk0857 2 жыл бұрын
වසන්ත මුදලිගේ වේනූවේන් ඔබ තූමාට යමක් කලහැකිද,.🙏
@gangahettigoda7351
@gangahettigoda7351 2 жыл бұрын
😜😂😀🙂
@dnatapaththu2093
@dnatapaththu2093 2 жыл бұрын
😂😂😂😂
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
මුන්දෑ.... සල්ලිවලට විතරයි නඩු දිනවන්නේ.🤮
@shehanzoysa4491
@shehanzoysa4491 2 жыл бұрын
Respect ❤ asama charithayak
@priyangikapriyangika4947
@priyangikapriyangika4947 2 жыл бұрын
කරන්න පුළුවන් හැම මිනී මැරුමක් ම කරපු අපරාධකාරයෝ රටේ නිදැල්ලේ ජීවත් වෙනවා.. හරියට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්නේ රටේ දේශපාලකයන්ගේ මතය අනුව විතරයි. රටේ මත් ද්‍රව්‍ය වලට පාසල් දරුවන් පවා ඇබ්බැහි වෙලා ඉද්දී රජය කිසිම තීරණයක් අද වෙද්දී වත් අරගෙන නෑ. කොටින්ම ලංකාවේ රජයක් තියනවද කියලත් හිතෙනවා මොකද හිටියත් නෑ වගේ.
@නිළමේ
@නිළමේ 2 жыл бұрын
රට වෙනුවෙන් කතා කරන්න අහිංසක දරුවෝ පව්
@ranilkumara565
@ranilkumara565 2 жыл бұрын
අනිවාර්යයෙන් ගරුකරන චරිතයක්
@praneethyasarathn2
@praneethyasarathn2 Жыл бұрын
Maru kathawa holman film balanda da kanathe cctv dala ,maru judge kenek , niyamai malli me wage judge kenek ekka oya wage gon prashna ahanda epa
@dipikalakmal2964
@dipikalakmal2964 2 жыл бұрын
අවමඟුල් 7-8 තිබුණ ස්ථානයට පැමිණ පුද්ගලයන් කෙසේ හදුනා ගන්න පුළුවන් ද
@NIHAL801
@NIHAL801 2 жыл бұрын
I fail to understand who gave the position of Presidential Counsel to a Bamunek Like this.
@poornabandara9255
@poornabandara9255 2 жыл бұрын
Respect Sir 🙏
@sajeewagayan5646
@sajeewagayan5646 2 жыл бұрын
Good
@mangalikadias8223
@mangalikadias8223 2 жыл бұрын
එහෙනම් ඝෝඨාභය කරදේ. හරි
@sajeewagayan5646
@sajeewagayan5646 2 жыл бұрын
Vary good ser
@chathuraalwis5679
@chathuraalwis5679 2 жыл бұрын
මේ අයිස් කුඩු ගංජා විකුණන උන්ට නං හෙන හතම ගහන්න ඕන්
@Renorajapaksha
@Renorajapaksha Жыл бұрын
නිවේදකයා මෝඩයෙකි, අහන ප්‍රශ්න මෝඩ ප්‍රශ්නයි
@jayanthabandara6562
@jayanthabandara6562 2 жыл бұрын
නිතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක කලානම්‍ මෙවැනි දේව ල් සිදු නෙවෙයි නේද 🙏🙏🐕
@SiltaKaruna-ir1kp
@SiltaKaruna-ir1kp 11 ай бұрын
Listening just listening no way where is the pure action....O.... Big Z ERO....O... why ?
@jananimaheshika7593
@jananimaheshika7593 2 жыл бұрын
Man hithanne methuma inna one janadipathi nithighya paththe newei,rajaye policiya paththe.ethakota methumata puluwan maha loku waradikaruwanta daduwam denna.
@asankahannadige82
@asankahannadige82 2 жыл бұрын
සියදිවි නසාගත්තා කියලා මේක නොකිව්වොත් මේ ලංකාව නෙවෙයි ... බලන්න බොරු නම්...අත් බැඳගෙන බෙල්ල හිරකරගත්ත මිනිහෙක් දැක්කමයි
@aparrajithaariyadasa
@aparrajithaariyadasa 2 жыл бұрын
What he says is correct. But if the police had proper technical knowledge they can do..
@tissadealwis3037
@tissadealwis3037 2 жыл бұрын
If you need real justice in Sri Lanka, Elect a NPP government.
@mangalikadias8223
@mangalikadias8223 2 жыл бұрын
අනේ අපොයි රැවටිලා
@මානොවනමම-ඡ2ය
@මානොවනමම-ඡ2ය 2 жыл бұрын
ඔබතුමා⁣ත් අයිස් වලට විරුද්ධව කතා.කරන්න...
@mattarmstrong6316
@mattarmstrong6316 2 жыл бұрын
Early days CID police didn't use CCTV &new techniques.But they did good job.
@nithyanithya5991
@nithyanithya5991 2 жыл бұрын
Methuma weni kenekuta Aarakshaka amathyanse denna thibune. Lassanata muluratama hadanawa.
@anushithahennayake9959
@anushithahennayake9959 7 ай бұрын
Dan hari damoth hoda nadda?
@බලුනීතිය
@බලුනීතිය 2 жыл бұрын
ටිරන්ත වලලියද්ද 😂😂😂😂 කොහොමද ඒක 😂😂😂 පව් ජහමනය
@lakshmanperera2059
@lakshmanperera2059 2 жыл бұрын
14වන, ලුවීගේ අවතාරය 😂😂😂
@SiltaKaruna-ir1kp
@SiltaKaruna-ir1kp 11 ай бұрын
No need without action for bad or for warst.....why ? What is correct living ? Tax paying or Tax collecting. ???? Only cpuntry like that..Srilanka....WHY??????
@simpletech-fr5jr
@simpletech-fr5jr 6 ай бұрын
මුනුත් වගකියන්න ඕනි
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
පොලීසියට අල්ලන්න බෑ නෙවෙයි අල්ලන්නේ නෑ.අල්ලන්නේ නැත්නම් ඒ ඇයි කියලා හිතන්න.
@smkadura
@smkadura 2 жыл бұрын
To my knowledge the main reason is the lawyers who are not doing their part of the business.mostly they do not go in deep to see the reason of the crime.why do they take so much of time to get the evidences cleared?
@pasindusandeepa2254
@pasindusandeepa2254 2 жыл бұрын
Presenter had to talk more time with Mr Waraliyadda about that case
@kshaamjosephwijewickrama4845
@kshaamjosephwijewickrama4845 2 жыл бұрын
Sanwadaye hodama hariya awa gaman sanwadaya iwara wuna...
@chamathkanchana2774
@chamathkanchana2774 2 жыл бұрын
❤🔥
@ashokapadmjni6115
@ashokapadmjni6115 2 жыл бұрын
Athama kathawa me tharam kalayak wela thama na ne marapu ekawa Alla ganna
@boshbaaa2609
@boshbaaa2609 2 жыл бұрын
Aththa,thamai,tirantha,mahathmaya,kiyanne,marana,,Ella,mareema,thamai,niyama,danduwama
@ramanimallawa1572
@ramanimallawa1572 2 жыл бұрын
Methuma kiyana eka eththa.2/3 dennek elluwa nam minissu oya wage aparada karanna baya wenawa.
@IMsb-fv5gw
@IMsb-fv5gw 6 ай бұрын
@ashokawijetunga5131
@ashokawijetunga5131 2 жыл бұрын
මට නම අල්ලන්නෙම නැති lower කෙනෙක්
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
🌻
@sithumdamsara3075
@sithumdamsara3075 Жыл бұрын
Topic eka wenai kthawa wenai
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
ස්වයංපෝශිත පූසා !
21:06
Tirantha Walaliyadde
Рет қаралды 2,2 М.