''පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් මම වැඩ භාරගන්න ඕන'' |HariniAmarasuriya |Prime Minister

  Рет қаралды 27,560

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#HariniAmarasuriya #PrimeMinister #NewCabinetMinisters #NPP #LKA #News1st #SL #Srilanka
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 99
@sasunmadhuranga9246
@sasunmadhuranga9246 8 сағат бұрын
බොරු ශෝබන නැති අවංක අව්‍යාජ මිනිස්සු...මාලිමාවට ජය ❤❤❤
@samithumethnula998
@samithumethnula998 8 сағат бұрын
ජයවේවා සහොදරිය ජය වේවා සියළු කටයුතු ඇති සාර්ථකත්වයට පැමිනේවා❤❤️❤️👍
@malithdisala2341
@malithdisala2341 8 сағат бұрын
ඇත්තටම ආඩම්බරයි සහෝදරී
@dylanliyanage
@dylanliyanage 8 сағат бұрын
කරැණාකර මෙතුමන්ට... මහ මැතිවරණයේදී බහුතර මතය ගන්න NPP තුලින් ඉල්ලන අයට විතරක් ජන්දය දෙන්න...ඒක ජනාධිපති තුමාට හා අගමැතිතුමියට රටට අවශ්‍ය පනත් හා නීති සම්මත කර ගැනීමට ලොකු උදව්වක්... ජය වේවා
@PathiragejinasiPathiragejinasi
@PathiragejinasiPathiragejinasi 7 сағат бұрын
ඒ හිනහව , ඒ කතාව , හැසිරීම පුදුම ලෙන්ගතු කමක් ,පුදුම අව්‍යාජ බවක් තියෙන්නේ .ජය වේවා හරිනි මැතිණිය ,ජය වේවා මාළිමාවට ,ජය වේවා පොදු ජනතාවට . ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී වරු එකසිය තිහකට වැඩි පිරිසක් මාළිමාවෙන් පත් කර නිරවුල් ,පැහැදිලි ,රජයක් පිහිටුවා පොදු ජනතාවගේ සහ රටේ අවශ්‍යතා සපුරාලමු .
@neonb11
@neonb11 8 сағат бұрын
බයිලා නෑ රැගිලි නෑ වැඩ විතරයි npp වෙනස ❤🧭
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 8 сағат бұрын
ජයෙන් ජයම වේදා හර්නි සහොදරියට ලස්සනට රට පදත්වාගෙන යන්න අවශ්‍ය ශක්තියහ නොවඩුව ලැබේවා❤❤❤
@kumaKsmk
@kumaKsmk 8 сағат бұрын
පාර්ලිමේන්තුවට ඇවිත් ඉතාම කෙටි කාලයකින් අගමැති වැනි ධූරයකට පත්වෙච්ච කෙනා තමයි හරිනි...ඒ කෙටි කාලය තුළ ඇය පක්ෂ විපක්ෂ හැමෝගෙම ආදරය දිනා ගත්තා....හරිනි පාර්ලිමේන්තුවට පැමිණෙන්නෙ මාලිමාවට ආසන තුනක් පමණක් හිමිව තිබියදී...කොළඹින් අනුර එද්දි ගම්පහින් විජිත එද්දි ...හිමිවු එකම ජාතික ලයිස්තු අසුනින් හරිනිව එවන්න මාලිමාව තීරණය කරා...ඒ පාර්ලිමේන්තුව විශිෂ්ට ලෙස නියෝජනය කළ හැකි ජවිපෙ නායකයින් කිහිප පොළක්ම සිටියදී...ජවිපෙ හා මාලිමාව අතර වෙනසක් නැතැයි සමහරුන් කියද්දි මාලිමාව නියෝජනය කරමින් දේශපාලනය කිරීමට පැමිණි හරිනිව පාර්ලිමේන්තු එවන්න ජවිපෙ නායකයන් නිහතමානි වුනා....මේ මැතිවරණයේම එජාපයට හිමිවුයේ එක අසුනක් පමණයි...ඒ ජාතික ලයිස්තු අසුනක්... කාලයක් හැරි හැරි ඉඳලා ඒ අසුන වෙනුවෙන් පාර්ලිමේන්තු ආවෙ කොළඹින් පැරදුන එජාප නායක රනිල්මයි...එජාපය හා මාලිමාව අතර වෙනස තේරුම් ගන්න ඒ උදාහරණය වුනත් ප්‍රමාණවත් ...ඒ අනුව පාර්ලිමේන්තුවෙ මාලිමා නියෝජනය පිරිමි හා ගැහැනු ලෙස ගත් කල 2:1ක්... ඒ නමුත් පාර්ලිමේන්තුවේ සමස්ත නියෝජනය පිරිමි හා ගැහැනු ලෙස ගත් කළ 28:1 ක් තරම් විශාල පරතරයක්.... අනික හරිනි පාර්ලිමේන්තු එන්නෙ දේශපාලන පවුලක දුවක් හෝ වැන්දඹුවක් ලෙස නොවේ... ඒ ඇනුව ඇය පැමිණ ඇත්තේ ඇගේම ගමණක්....අනෙක් අතට ලංකාවෙ අගමැති ධූරයට බොහෝවිට පත්වෙන්නෙ ඩීල් එකක් විදියට ...උදාහරණයක් විදියට මෛත්‍රිට තමන්ට චන්දය දීමට උදව් කළ රනිල්ට අගමැතිකම නොදී ඉන්න බැරිවෙනවා... චන්ද්‍රිකා අගමැති කරන්නෙ එයාගෙම අම්මාව... ගෝටා අගමැති කරන්නෙ එයාගෙම අයියාව... නමුත් හරිනි ඒ තනතුරට පත්වෙන්නෙ ඇය ඊට සුදුසුම කෙනා නිසා...ඒ ගැන හරිනිට වඩා ජේෂ්ඨ ජවිපෙ නායකයෙක්වන විජිතගෙ විරෝධයක් නෑ....ලංකාව තුළ විය යුත්තේ මෙන්න මේ දේශපාලන මනෝභාවයන්ගේ පරිවර්තනය යි.... අන්තිමට තඹුත්තේගම ඉංග්‍රීසි හොඳට බැරි කොල්ලෙක් රටේ ජනාධිපති වෙද්දි....කොළඹ බිෂොප් එකේ ඉංග්‍රීසි හොඳට පුළුවන් කෙල්ලෙක් අගමැති වුනා..❤️
@taniaperera-cr3sl
@taniaperera-cr3sl 5 сағат бұрын
නාටක😂😂විජිත හේරත්ව අගමැති කරන්න බය ඇති😂😂😂
@srilankahotsun2529
@srilankahotsun2529 2 сағат бұрын
ඕනෙම දේක කුනු හොයන්න දක්ෂයා නෙහ්..මාර ටැලන්ට්​@@taniaperera-cr3sl
@chaminienanayakkara3294
@chaminienanayakkara3294 33 минут бұрын
@@taniaperera-cr3slbe happy that we have a prime minister with a doctorate 🎉
@wgodagesunil
@wgodagesunil 8 сағат бұрын
හරිම කෙනා හරිනි. ජයග්‍රාහී ගමනාන්තයක් මැඩම් !
@Talisman_k
@Talisman_k 8 сағат бұрын
Respect Sirasa
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb 8 сағат бұрын
රටේ අගමැති dabble cab ekaka යන්නේ .ai yawenne නැද්ද .oya යන්නේ .horunta bari වුණාට අවංක නායකත්වය ❤❤❤
@rooricreations5497
@rooricreations5497 8 сағат бұрын
කොච්චර නිහතමානී ද බලන්න ❤
@b.swishwa1312
@b.swishwa1312 8 сағат бұрын
Respect
@naweendanushka3358
@naweendanushka3358 6 сағат бұрын
සුභ පැතුම් සහෝදරිය, දැගලිලි රැගිලි මොකුත් නෑ, හරිම ආඩම්බරයි ඔබලාට දුන්නු චන්දය ගැන, ජය වේවා ❤
@janithherath8409
@janithherath8409 8 сағат бұрын
පාලකයො හොද උනාම අපිටත් ඒ විදියට වැඩ කරගෙන යන්න හිතෙනවා❤
@umesh1339
@umesh1339 8 сағат бұрын
හරිම ආදරෙයි ❤
@MahendraTennakoon
@MahendraTennakoon 8 сағат бұрын
❤❤🎉🎉 ජය වේවා
@piumikanchana9750
@piumikanchana9750 8 сағат бұрын
සුභ පැතුම්...💐❤️
@VNanayakkara
@VNanayakkara 8 сағат бұрын
We’re so lucky to see having our own kind of President and a Prime Minister in our lifetime. May triple gem bless you both and your team. NPP❤
@ravindubaba
@ravindubaba 8 сағат бұрын
අරුන්ව පාර්ලිමේන්තු එන එක නතර කරන් ඇහැකි අධ්‍යාපන සුදුසුකම් ඕන කියලා තින්දුවක් ගත්තොත් මොඩ රැලට එන් බැ
@madushaniwathsala-n7z
@madushaniwathsala-n7z 6 сағат бұрын
එකනම් ඇත්ත 😂
@chaminienanayakkara3294
@chaminienanayakkara3294 31 минут бұрын
That’s a brilliant idea ❤
@chaminienanayakkara3294
@chaminienanayakkara3294 30 минут бұрын
I thought about this too- finally we have a president with a physics degree and a prime minister with a phD
@ramanidezoysa2828
@ramanidezoysa2828 4 сағат бұрын
Congrtulation Dr. Harini. Good luck.🎉
@KasunMadusanka-s8i
@KasunMadusanka-s8i 8 сағат бұрын
මේ මයික් කාරයො පිස්සො😅 රටක අගමැති කෙනෙක් යන යන හැම තැනකම නවත්ත නවත්ත ප්‍රශ්න අහන්න එපා. ළගට යන්න පුලුවන් පලියට හැම රෙද්දකටම මයික් එක අරන් දුවනවා මෙහෙම ගියොත් මේ පිස්සො ටික මැඩම් ඔයා අද දවල් කාලද ආවෙ කියලත් අහයි තව ඒවත් අහයි😂😂
@Kaushalyamt9
@Kaushalyamt9 5 сағат бұрын
Democracy ne 😂
@Jack-ex4ui
@Jack-ex4ui 4 сағат бұрын
ආරක්ෂාව නැති එකේ ප්‍රතිපල. මාධ්‍යත් සංවර වෙන්න ඕනේ
@rvandephili
@rvandephili 7 сағат бұрын
මහා මැතිවරණයෙදී මාලිමාවට බහුතරය දෙමු හොරු සෙට් එක ආවොත් පිස්සු බල්ලො වගේ බුරයි පාර්ලිමේන්තුව ඇතුලේ වැදගත් කිසිම දෙයක් කථා කරන්න ඉඩ දෙන එකක් නෑ, ඒ නිසා කරුණාකරලා ජනාධිපතිවරනයෙදී මාලිමාව චන්දය නොදුන් ජනතාව නැවත වරක් සිතා බලා පක්ෂ පාට අමතක කොට තම දු දරුවන්ගේ අනාගතය ගැන සිතලා ඔබගේ වටිනා චන්දය මාලිමාවට ලබා දෙන්න ❤❤❤❤❤❤❤❤❤
@nimaliperera9457
@nimaliperera9457 8 сағат бұрын
Congratulations .❤❤❤
@noroshahewage8505
@noroshahewage8505 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@PrinceKumara-b1l
@PrinceKumara-b1l 6 сағат бұрын
අපේ සහොදර සහොදරියන් වැඩ පටන් ගන්න ගියා.❤❤❤🎉🎉 Congratulations 🎉
@chinthakasuranga9878
@chinthakasuranga9878 8 сағат бұрын
දීපු චන්දෙ ගැන ආඩම්බරයක්
@lannyjr1042
@lannyjr1042 8 сағат бұрын
👍👍👍👍👍👍👍👍🤞
@m.j935
@m.j935 8 сағат бұрын
සුභ පැතුම් මැතිණියනි 🙏💐❤
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 7 сағат бұрын
Wish you all the best Madam ❤❤
@chathuriweerasinghe4662
@chathuriweerasinghe4662 4 сағат бұрын
හදවතින්ම සුභ පතනවා.....රට ගොඩදාන්න..දරුවෝ දුක් විදිනවා උන්ව ගොඩ දාන්න...
@YamunaRanasingha
@YamunaRanasingha 7 сағат бұрын
අනන්ද සර්පයා දුවුවාද බුදුහාමුදුරුවෝ කියපු එක අද දැකලා මගේ රටට ජය්. ❤❤❤🙏🙏
@aa-ef9go
@aa-ef9go 8 сағат бұрын
Congratulations සහෝදරි❤❤
@AjithKumara-s2p
@AjithKumara-s2p 8 сағат бұрын
කුනු මාධ්‍යය කාරයො නම් ගූ.
@pusparajhakischokkumar440
@pusparajhakischokkumar440 2 сағат бұрын
Congratulations Miss.Harini🎉🎉🎉🎊🎊👍👍👍❤️❤️❤️
@coach807
@coach807 4 сағат бұрын
patta nihathamani charithayak ............/ mama..chande drunne ne eth mama hithanwa ...api hari track ekata watenawa kiyala...jaya wewa
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 3 сағат бұрын
බොරු බයිලා නැති දේශපාලනය හරිණි සහෝදරිය
@sando4514
@sando4514 Сағат бұрын
Prime minister Double cab ekaka yanne 💪💪💪💯❤️❤️❤️
@wgodagesunil
@wgodagesunil 8 сағат бұрын
මාධ්‍ය මීට වඩා විනයක් තියා ගන්න බලන්න. ඔයාලට ඕන මොකක් හරි ප්‍රවෘත්තියක් කියන්නද නිවැරදි ප්‍රබල ප්‍රවෘත්තියක් කියන්නද?
@ushithamadushan9559
@ushithamadushan9559 7 сағат бұрын
ගොබ්බ media 😂
@lakshannimalka6721
@lakshannimalka6721 6 сағат бұрын
මේක. නේ බං මෙච්චර කල් උන් ගනු දෙනු කරේ විනයාක් සදාචාරයක් නැති දේශපාලනඥයෝ එක්ක නේ ඒ පුරුද්ද 😂😂😂😂
@akjperera19770814
@akjperera19770814 4 сағат бұрын
2/3 ක බලයක් අරං දෙමු
@BuddhiNayanapradhip
@BuddhiNayanapradhip Сағат бұрын
පට්ට ස්තුටක් එන්නෙ හිතට...❤
@shakyathariduranaweera5139
@shakyathariduranaweera5139 2 сағат бұрын
Superb ❤
@NilaanJayathilaka
@NilaanJayathilaka 8 сағат бұрын
Mokakda wahane... Double cab... 😍😍😍😍😍 Supiri wenasaka arabuma 🙏🙏🙏
@PriyanthaJayanath-c5t
@PriyanthaJayanath-c5t 7 сағат бұрын
මම මෙ දැක්කාමයි ඩබල් කැබ් එකෙ යන අගමැති කෙනෙක්
@adnannafeel6290
@adnannafeel6290 8 сағат бұрын
Double cab🤔🤔
@tiraninuka5661
@tiraninuka5661 4 сағат бұрын
❤️❤️
@NadiyaNadiya-r7d
@NadiyaNadiya-r7d 2 сағат бұрын
අපි බලමු කතාව වගේ වැඩත්
@crishanwannakukorala3776
@crishanwannakukorala3776 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yohandanushka6888
@yohandanushka6888 8 сағат бұрын
Cab ehek ynneth 🤭
@prageethadhikari218
@prageethadhikari218 2 сағат бұрын
01:05 double cab එකක යන්නෙ අගමැතිතුමිය.... කොහොමද මිනිස්සුන්ගෙ කටින්ම ඒවා ඉබේටම කියවෙන ලස්සන ❤
@achilamendis9835
@achilamendis9835 7 сағат бұрын
වෙනද අගමැති කෙනෙක් යනකොට යන වාහන ගොඩ 😂😂 මේ ආදර්ශය තමයි මිනිස්සුන්ට දෙන්න ඕනේ..අපිට පුළුවන් මේ රට හදන්න❤
@halo2time
@halo2time 3 сағат бұрын
Why dont these politicians start doing regular press conferences. Instead of getting stop by media and begging to speak to them. I hope president elect Anura and new administration do that. Finally we can see some positive change in our country. 🇱🇰🇱🇰🇱🇰
@pasindu1996
@pasindu1996 6 сағат бұрын
ආරක්ෂාව නම් මදි
@wihangasihilel2318
@wihangasihilel2318 8 сағат бұрын
1:05 වෙනස
@SandaruDassanyake
@SandaruDassanyake 8 сағат бұрын
Aniwren mchn ee minissu ptta sarlii❤
@Milan-c9j
@Milan-c9j 7 сағат бұрын
Double cab eked yanne kiyalath ahanawa kochchara hodaida
@jimin-q7c
@jimin-q7c 8 сағат бұрын
Maha mathi warneta api puluvan tharam jvp ekata ministers danna one.please guys eyalata vote krnna mokada president teernayak gaddi wadima mathe thama ahanna one ministersla vote karahama. Thama only 3n denai eyalagen parliment eke inne.api thawa yawanna one.Anith dan inna aya serama salli perethayo eka nisa.api ape aya puluvan tharam yawanna one.
@snenasalasaliyawewa6215
@snenasalasaliyawewa6215 7 сағат бұрын
Ane maha mathivarane dinanna vadapilivelak hadanna aka ganath hithanna
@srilankahotsun2529
@srilankahotsun2529 2 сағат бұрын
අනුරගෙන් පසු රටෙ නායකත්වය
@snenasalasaliyawewa6215
@snenasalasaliyawewa6215 7 сағат бұрын
Hamoma game ayage Chanda hadanna danma patan ganna
@dushanjayasekera6995
@dushanjayasekera6995 8 сағат бұрын
chande deepu hemoma adambara wenna ona saha nodun hemotamath issarahata hoda awasthawak thiyenawa. menna mekai wiya yuththe
@DinushaJayaranga
@DinushaJayaranga 8 сағат бұрын
🥺🥺🥺🥺 Ai meh ape utalata mechara kalayak giye
@S.N.Malaka
@S.N.Malaka 5 сағат бұрын
ජිවිතේට දැකලා නැති කෙනෙක්
@taniaperera-cr3sl
@taniaperera-cr3sl 5 сағат бұрын
විජිත හේරත් ට අගමැතිකම දෙන්න බය ඇති😂😂😂
@1982techboy
@1982techboy 4 минут бұрын
umba kalabala wenna epa e wada e minissu tika balagani
@NadiyaNadiya-r7d
@NadiyaNadiya-r7d 2 сағат бұрын
වැඩත් වයිද කියලා නායකයා නම් අනුර ප්‍රතිපත්ති කැඩුව
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 8 сағат бұрын
Oba tumiyalalge arakseva gana uparima hitanna mea ratea hora kalakanni desapaluvo onama dryska karanave balaya venuvea
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 7 сағат бұрын
රටම මුඩල පාක්ට වෙලා 😂😂😂😂
@nadunchamika8816
@nadunchamika8816 Сағат бұрын
මයික් එක අල්ලන් හිටපු පොරක් කියනව ඩබල් කැබ් එකක යන්නෙ අගමැතිතුමිය කියල. ❤️❤️❤️ ඉස්සර හිටපු උන් v8 තියන් රගපු රැගිලි
@lily_Andromeda
@lily_Andromeda 6 сағат бұрын
දැන් නිකන් හිතෙන්නේ නැද්ද ලන්කාවේ media එකේ discipline නෑ වගේ එකක් 🙂😁 මෙච්චර කාලයක් ඒක highlight වුනේ නැත්තේ පාර්ලිමේන්තුවේ හිටියේ jokers ලා ටිකක් නිසා වෙන්න ඕන
@DinushaJayaranga
@DinushaJayaranga 8 сағат бұрын
Kawuda ara anthimeta Double Cab ekka yanne kiyapu ekka ainna na tokkak
@BekamLee-u5v
@BekamLee-u5v 2 сағат бұрын
mun ai bn maga erala yane
@BekamLee-u5v
@BekamLee-u5v 2 сағат бұрын
ubala eda gotabetath kiuwe ohama thamai.weda vitharai kiuwa .
@ChamindaMobile
@ChamindaMobile 8 сағат бұрын
මේ සංදර්ශන බහුල සමයකි. ප්‍රවේශ මෙන්...ඇබ්බැහි විය හැක.
@ishancharith6218
@ishancharith6218 8 сағат бұрын
මොනවද සංදර්ශන
@Shehara123-w3m
@Shehara123-w3m 8 сағат бұрын
😂😂
@madushanrodrigo9488
@madushanrodrigo9488 7 сағат бұрын
Ow ithin ponilage daruwotai,gon puthanoge harak petau tikatai mewa sandarshana thama..thawa hoda hoda ewa pennanawa issarahata..
@LeonelaFranceska
@LeonelaFranceska 6 сағат бұрын
ඔව් ඈ පුතාණේගේ සන්දර්ශන වලට අහුවෙන්ඩ එපා
@SD-xx9cz
@SD-xx9cz 6 сағат бұрын
ado e niwichch bawa
@PriyadarshaniGeeganage
@PriyadarshaniGeeganage 8 сағат бұрын
❤❤❤❤❤❤❤
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 14 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 80 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН