කුඩා කැබිනට්ටුවේ ලේකම්වරු | Rupavahini News

  Рет қаралды 93,895

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 177
@nisansalajayamali-xl9bq
@nisansalajayamali-xl9bq Ай бұрын
ඔයාලා මේ හැම තනතුරකටම ඉහළ සදාරනයක් කරන්න ❤️අනේ අපි හරි ආසයි මේ රටේ තියන හැම සම්පතකම උපරිම අයුරින් ප්‍රයෝජනයට ගෙන රටින් ගේන දේවල් අඩු කරමු ❤️
@cfdProptrader
@cfdProptrader Ай бұрын
කරනවා ආණ්ඩුවක් ආය ලොවෙත් නැති විදිහට. සුබපැතුම්. රට කරන හැටි NPP එක පෙන්නන්නේ 2024
@GHMSKLABXYKoutt66smkxhnkka
@GHMSKLABXYKoutt66smkxhnkka Ай бұрын
😂😂😂😂😂😂😂😂
@WeMol
@WeMol Ай бұрын
Ane
@kassa6063
@kassa6063 Ай бұрын
Awl nee kiyn ewa krddi😅​@@GHMSKLABXYKoutt66smkxhnkka
@nimalkumarawijelath4618
@nimalkumarawijelath4618 Ай бұрын
ජයවේවා ..නියම වැඩ්ඩෝ ටිකක් සාමාන්‍ය ජනතාවට දැනෙන්න වැඩ පෙන්නන්න .
@hotclipsz
@hotclipsz Ай бұрын
තාම ලේකම්වරු විතරයි පත් කරෙ ඇමතිවරු පත් කරද්දි තමයි ඇඩෙන්නෙ 😂
@sanjaya6687
@sanjaya6687 Ай бұрын
ඇඩෙනව යාකෝ කතිරයකට තියෙන බලේ තරම
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
ඔව්, මමත් හිතුවෙ ඕක.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Ай бұрын
ඔව්
@geethhettiarachchi9806
@geethhettiarachchi9806 Ай бұрын
පරණ පඩත්තර මල හොන්තු හොරු වෙනුවට සුපිරියක්. උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ❤❤❤
@chamathlahiru4526
@chamathlahiru4526 Ай бұрын
සේරම උගත් මිනිස්සු ❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Ай бұрын
ඇයි අපේ අය මීට වඩා උගත් බුද්ධිමත් අපේ ආණ්ඩුවක්නම් බූරුවන්ට හොර අරක්කු කාරයන්ට කුඩු කාරයන්ට පමණයි තනතුරු දෙන්නේ😂😂😂😂
@rangaprasanga8452
@rangaprasanga8452 Ай бұрын
දැන්නම් රජයෙ නාලිකා රටේ ජනතාව ගොඩ දෙනෙක් නරඹයි.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
අනිවාර්‍යෙන්. Tv එක නොබලා දාලා තිබුන නිසා ඒක කාටදෝ දුන්නා. අලුත් Tv එකක් ගන්නවා දින කීපයක් ඇතුලත.❤
@ranjithnimal566
@ranjithnimal566 Ай бұрын
❤❤❤❤❤
@housekeepingsupervisors2716
@housekeepingsupervisors2716 Ай бұрын
ඔන්න ආණ්ඩු කියන්නේ ඕවට. නෑදෑයෝ නෑ. සහෝදරයෝ නෑ බිරින්දෑවරු නෑ. ඒ විෂයන් පිළිබද විශේෂ හැකියාවක් තියන උගත් බුද්ධිමත් පිරිසක්. ඔබ‍ට ජය රටට ජය ❤❤❤❤❤
@gavibro3029
@gavibro3029 Ай бұрын
Ethakota president secretary room mate ne පරිපාලන සේවය කැලේ😅😅
@kumaweerakkodi3367
@kumaweerakkodi3367 Ай бұрын
No relation was selected for these posts...don't utter lies...friends are on stage... Don't boast about this Anura 😂😂😂his exam supporter is next to him
@tacecapseeoge
@tacecapseeoge Ай бұрын
@@gavibro3029does he lack any qualifications for the position.?
@dineshgunawardena1963
@dineshgunawardena1963 Ай бұрын
Exactly
@dineshgunawardena1963
@dineshgunawardena1963 Ай бұрын
The selected team is well educated and qualified professionals. Really great selection
@kusumrodrigo933
@kusumrodrigo933 Ай бұрын
නියමයි අනුර මහත්තයො ඔබට දිර්ගායුෂ ලැබෙවා ජේසු පිහිටයි
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Ай бұрын
අපේ ආණ්ඩුවක්නම් බූරුවන්ට හොර අරක්කු කාරයන්ට කුඩු කාරයන්ට පමණයි තනතුරු දෙන්නේ😂😂😂😂
@Wap486
@Wap486 Ай бұрын
ජයෙන් ජය අපේ රටට
@nisansalajayamali-xl9bq
@nisansalajayamali-xl9bq Ай бұрын
ඔයාලා මේ හැම තනතුරකටම ඉහළ සදාරනයක් කරන්න ❤️අනේ අපි හරි ආසයි මේ රටේ තියන හැම සම්පතකම උපරිම අයුරින් ප්‍රයෝජනයට ගෙන රටින් ගේන දේවල් අඩු කරමු ❤️ අපේ රට හැම අංශෙකින්ම උපරිම දියුණු වෙන්න ඔනි. අනිත් රටවලට සාපේක්ෂව ප්‍රයෝජනයට ගන්න පුළුවන් සම්පත් කොච්ච්‍ර තියේද . අපි හරි ආදරෙන් බලන් ඉදපු මැතිවරණයක් 🤗🌹❤️
@manojajayasuriya8741
@manojajayasuriya8741 Ай бұрын
මෙ ලස්සන රට බෙිරා ගන්න 🇱🇰🇱🇰🇱🇰
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Ай бұрын
අනුර ජනාධිපතිතුමනි ඔබ ආරක්ෂාව දැඩි කරගත යුතුයි අනිවාර්යයෙන්ම මේක ජනතාවගෙ ඉල්ලීමක් plz
@MdPriyantha
@MdPriyantha Ай бұрын
බුදු සරනයි හැමෝටම
@ulapanegegunasena
@ulapanegegunasena Ай бұрын
නෑදෑ කම් වලට මෙතෙක් දුන් තනතුරු සුදුස්සාට දුන් එකම රජය ජාතික ජනබලවේගය මෙයයි අපගේ දැක්ම ..❤❤❤
@mado4672
@mado4672 Ай бұрын
ජයවේවා
@damithchinthaka7462
@damithchinthaka7462 Ай бұрын
පක්ෂ භේදයකින් තොරව කිව්වොත් මේ මිනිස්සු දිහා බලද්දී පේනවා මේ මනුස්සයෝ කියලා.. ඒත් අර හොර හැත්තයි උන්ගෙ හෙංචයියොයි දිහා බලද්දි පේනවා උන් හොරුමයි කියලා
@pastrylife855
@pastrylife855 Ай бұрын
සිරාම කතාව ❤❤❤
@Aaa-ki5et
@Aaa-ki5et Ай бұрын
Aththa❤
@rushikapeiris2415
@rushikapeiris2415 Ай бұрын
ඒකනම් ඇත්තමයි . හොර රැලගෙ කතා ඇහෙනකො ටත් පුදුම තරහක් යන්නෙ
@SujeewaFernando-u6h
@SujeewaFernando-u6h Ай бұрын
අර හොරු වෙනුවෙන් කඩේ ගිය හරක්ට,මේ වෙනස දැනෙනවද දන්නේ නෑ නේද. ?
@hasikarunarathna
@hasikarunarathna Ай бұрын
Danen ne. Tamat Mulaa wela inne polim nathy Karane kiyala.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Ай бұрын
නෑ ඒ අය හිනා වෙනවා අපේ අය මීට වඩා උගත් බුද්ධිමත් අපේ ආණ්ඩුවක්නම් බූරුවන්ට හොර අරක්කු කාරයන්ට කුඩු කාරයන්ට පමණයි තනතුරු දෙන්නේ😂😂😂😂
@APKDeZ
@APKDeZ Ай бұрын
They look extremely educated & genuine people who will do their best for our country Sri Lanka. We have to wish them the very best of luck and support them in every way.
@susilaadikari6516
@susilaadikari6516 Ай бұрын
ජැයෙන් ජැයම⁣ වෙිව ❤🎉🎉🎉
@ajithkothalawalage3219
@ajithkothalawalage3219 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ super niyathai jayawewa jayawewa congratulations
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
අද රූපවාහිනී චැනලය පලමුවරට subscribe කලා.❤
@AnnJayasinghe
@AnnJayasinghe Ай бұрын
Math❤
@MrSleeping
@MrSleeping Ай бұрын
ලොකුම අවුල වෙලා තීන්නේ රූපවාහිනී කමෙන්ට් දාපු පරන ගෝතයෝ ටිකට.රනිල ගියා විතරයි අනුර ආව ගමන් මේක බලන සෙට් එක වැඩි උනා... පවු හැබැයි රනිල්ගේ ගෝතයෝ ටික
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Ай бұрын
අපේ අය මීට වඩා උගත් බුද්ධිමත් අපේ ආණ්ඩුවක්නම් බූරුවන්ට හොර අරක්කු කාරයන්ට කුඩු කාරයන්ට පමණයි තනතුරු දෙන්නේ😂😂😂😂
@SadamaliRuvan
@SadamaliRuvan Ай бұрын
කාලකණ්ණි ට හික් ගැවෙන්නම රටකරවනවා අනිවාර්යයෙන් ම
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Ай бұрын
ඒ හිනා වෙනවා අපේ අය මීට වඩා උගත් බුද්ධිමත් අපේ ආණ්ඩුවක්නම් බූරුවන්ට හොර අරක්කු කාරයන්ට කුඩු කාරයන්ට පමණයි තනතුරු දෙන්නේ😂😂😂😂
@Naturescenario507
@Naturescenario507 Ай бұрын
මාලීමාවට කෙලාවෙනකන් බලන් ඉන්න සමහර අනාවකිකාරයන්තයි මිනිස්සුන්ට කෙළවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..උන්ට ඕනේ මිනිසුන්ව ෆෝම් කරන්න...යකො ආණ්ඩුව වැටුනොත් රට වැටෙනවා ආයේ...අනුර නෙමේ මෙපර සජිත් ආවත් කෙළවෙන්න කියල හිතන්නෙවත් හොද නෑ අපේ රටටනේ කොහෙන් ගියත් කෙළවෙන්නේ..මේපාරවත් ලංකාවට වරදීන්න එපා❤
@Karma-p4u
@Karma-p4u Ай бұрын
We proud of Anura. We voted for Anura!! Jaffna
@sarojikajayamini227
@sarojikajayamini227 Ай бұрын
රාජ්‍ය පරිපාලන මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශ වලට හිටපු ලේකම් මහත්වරු පත් කර තිබෙනවා අපි දකින විදිහට ඒක හොද දෙයක් ස්තුතියි 💐👍🙏
@truthcanneverbehidden6544
@truthcanneverbehidden6544 Ай бұрын
මේ ජයග්‍රහණය ගමනක අවසානය නොවේ. ඒ තබා ගමනක ආරම්භයවත් නොවේ. එය ගමන ඇරඹීමට බාධකයක් වූ සුවිසල් දුෂිත පවුරේ බිඳ වැටීමයි.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
සම්පූර්ණ ඇත්ත.
@ChandrikaThilakasi
@ChandrikaThilakasi Ай бұрын
❤❤❤thanks anura sahodaraya...api oba samagaiiii...❤❤❤
@lperera982
@lperera982 Ай бұрын
Congratulations to all
@emaniresort
@emaniresort Ай бұрын
Help yr our proud of country.thank you 🙏🙏🙏🙏🙏🙏
@rmgroshan8882
@rmgroshan8882 Ай бұрын
කරන්නෙ කව්ද කියල අහපු උන්ට..😅😅
@Amila-k4t
@Amila-k4t Ай бұрын
අපේ රට දියුණු කරන්න ඒකයි අපිට ඔන
@BULLBULLI
@BULLBULLI Ай бұрын
All are well educated people!
@Pravi-hm7
@Pravi-hm7 Ай бұрын
Subscribed ❤
@sayurutharanga4968
@sayurutharanga4968 Ай бұрын
well done We have a great team
@bandarapreshanna-db6kt
@bandarapreshanna-db6kt Ай бұрын
සුපිරි
@SarangaPerera-d7m
@SarangaPerera-d7m Ай бұрын
කාලෙකට පස්සෙ ජාතික රූපවාහිනිය බැලුවා
@KaveenaNethmini-u3f
@KaveenaNethmini-u3f Ай бұрын
මේවනේ ආණ්ඩු ❤
@beautitv6919
@beautitv6919 Ай бұрын
❤❤❤❤
@ManelSilva-l2b
@ManelSilva-l2b Ай бұрын
Obathumaya samma sambudu saranai
@lililili3253
@lililili3253 Ай бұрын
Good luck
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Ай бұрын
ජනාධිපතිතුමනි ඔබ මිනිස්සු අතරට යන්න එපා ලොකු ආරක්ෂාවක් හදා ගන්න මොකද ඔබව ගාතනය කරන්න හොරු බලන් ඉන්නෙ
@salilasampath4700
@salilasampath4700 Ай бұрын
උගත් බුද්ධිමත් පිරිසක්
@anojajayawardana2181
@anojajayawardana2181 Ай бұрын
Congratulations! Help to creat a beautiful sri lanka.
@I.m.ravindu
@I.m.ravindu Ай бұрын
All are educated people ❤
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
ජේ එම් ටී ජයසුන්ඩර කියන්නේ හොරබොරු නැති හොඩම කෙනෙක් පාලිත මහීරත්න කියන්නේනම් හොරෙක් හොඩේ
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 Ай бұрын
Ugath wadagth ❤❤❤Adambarai..🎉🎉🎉
@disnaw992
@disnaw992 Ай бұрын
ලස්සන රටක පෙරනිමිති.මාලිමාවට ජය. වේවා
@hasithamadusanka5642
@hasithamadusanka5642 Ай бұрын
ugaththu❤❤
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Ай бұрын
රට කරන හැටි npp ලොවටම පාඩමක් කියා දෙයි❤
@FreedomScientist
@FreedomScientist Ай бұрын
දැන් ඊලග චන්දේදී පරන සෙට් එක එවනවාද නැද්ද යන්න මහජන තාවම තීරණය කරන්න මාලිමාව ට දෙන්නැ බැරි ඉස්සර ඉදන් ම ump,ශිලංකා,පොහොට්ටු අය වෙනස් වෙන්න ඕනි නෑ ඔයාලා ආස පක්ශ යටම දෙන්න හැබැයි මනාප ගහද්දී ආදුනික අලුත් අයට ගහන්න නාකි උන්ට හොරුන්ට කුඩ්ඩන්ට ගහන්න එපා මනාපේ😊
@sherinchathuranga7660
@sherinchathuranga7660 Ай бұрын
ජය වේවා අනුර මහත්තෙයො .පුළුවන් නම් හොරැ ටික රටෙන් ම පන්නන්න .
@gamagegamage5260
@gamagegamage5260 Ай бұрын
SUBA PATHUM ❤❤❤
@h_i_m8836
@h_i_m8836 Ай бұрын
ඉස්සර නම් ඕවගේ ඇහුනෙම රාජපක්ෂ රාජපක්ෂ විතරයි....💔 දැන් උගතුන්ට හරි තැන ❤
@EmUjb-we7lw
@EmUjb-we7lw Ай бұрын
පිලිවෙල❤
@thejananalin4329
@thejananalin4329 Ай бұрын
❤🎉🎉🎉🎉
@ajanthahandagama3680
@ajanthahandagama3680 Ай бұрын
පාලිත මහීපාල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා. ඒ පුද්ගලයාම නැවත වතාවක් පත් නොකොට නව පත් කිරීමක් සිදු කරන්නට තිබුණා. එය එතරම් සුදුසු නැහැ කියා සිතෙනවා. පැරණි මුහුණු යලි යලිත් කාන්දු විය යුතු නැහැ.
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
මමත් කිව්වෙ ඒක ඔය itnhitiye eyaane sallikana kenekhodee
@Gaminikumara51
@Gaminikumara51 Ай бұрын
පසුගිය රජයේ තක්කඩි දේෂපාලුවන්ට කඩේ ගීය ලේකම් වරු කීප දෙනෙකටත් නැවත චාන්ස් එක ලැබිල තියෙනව මෙහෙම වුනොත් ජනතාවගේ සිහින සිහින වලින්ම කෙළවර වියහැකි නිසා රජය මේ ගැන අවධානය යොමුකළ යුතුයි
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
Ow meyalaa aragollokiyanadee karayi
@beetgroot8959
@beetgroot8959 Ай бұрын
kalin hitapu set ekamai
@Nethuli-t4e
@Nethuli-t4e Ай бұрын
Siyalu.danatami.jayaeiwa.a.k.d.jayaeiwa
@thilakaberathna4921
@thilakaberathna4921 Ай бұрын
ඇයි අධ්‍යාපන අමාත්‍යංශයටයි මුදල් අමාත්‍යාංශයටයි හිටපු දෙන්නම පත් කළේ මේගොල්ලෝ රනිල්ගේ හොඳ චෙක් ගෝලයො නෙවෙයිද වී රටේ බුද්ධිමතුන් හොඳ ඕනතරම් ඉන්නවා ජනාධිපතිතුමනි රටේ වැදගත් අමාත්‍යංශ දෙකක් වන මෙම අමාත්‍යාංශ දෙකට වෙනත් අයෙකු දෙන්නෙකු පත් කරන්න
@helenmargie570
@helenmargie570 Ай бұрын
Congratulations මහින්ද siriwardana
@jagaja444
@jagaja444 Ай бұрын
කුඩා කැබිනට් එකේ ලේකම්වරු ගොඩක් නම් කැබිනට් එක ලොකු වෙද්දී??😮
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
ගෝටබයට විටහරක් ඒපවුලෙන්වැඩක් බාරඩුන්නනම් ඒකත් හොඩට කෙරෙයි කියා අපි හිතනව
@Sriyani-uu8vo
@Sriyani-uu8vo Ай бұрын
ඇයි මුදල් ඇමති කමට විමල් වීරවංශ ගන්නේ නැද්ද. ආදරෙයි ජනාධිපති තුමනි.
@pasanfernando6217
@pasanfernando6217 Ай бұрын
අයි බන් පොරට ඕක දෙන්නේ? එයා විදේශ කුමන්ත්‍රණ පිළිබද ලේකම්
@talkingtutor9753
@talkingtutor9753 Ай бұрын
​@@pasanfernando6217😂😂😂
@thusharilanka8081
@thusharilanka8081 Ай бұрын
​@@pasanfernando6217😂😂😂
@Pushpakumara-gp8ye
@Pushpakumara-gp8ye Ай бұрын
ඔය රනිල් ලග හිට්‍ය ලේකම්වරු 06 කින්නවා අනුර හිරේ දානවා කිව් මහින්ද වර්දනන්ත්
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Ай бұрын
ජනාධිපතිතුමනි ඔබ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න ලොකු ආරක්ෂාවක් ඔබට ගන්න හොරු ඔබව ගාතනය කරන්න පුලුවන් ඔබට ආරක්ෂාව මදි තේරුම් ගන්න
@dammikaperera5875
@dammikaperera5875 Ай бұрын
සහෝදරවරුනෙ මේ රට මුදවගන්න නම් සිස්ටම් චේන්ජ් එකක් කරන්නම වෙනව. මොකක්ද තාත්තෙ සිස්ටම් චේන්ජ් කියන්නේ? සිස්ටම් චේන්ජ් කියන්නෙ පුතේ මුලින්ම ඇමතියෙක් මාරුකරල ඒ ඇමතිගෙ කන්තෝරුවෙ ඉන්න ලොක්කො දාන ටයි පොලුවල පාට වෙනස් කරන එකටයි. මයෙ පුතාට තේරුනාද? ඔවු තාත්තෙ හොඳට තේරුනා.
@chulasankaathurusinghe7136
@chulasankaathurusinghe7136 Ай бұрын
මෙ රටෙ ඉන්නෙ 🐂🐂🐂 ඔය ලෙකම්ගොල්ලන්ගෙ බහුතරයක්ම හිටපු අයම තමයි 😅😅😅
@NawaMax
@NawaMax Ай бұрын
දැන් හඩු ගද නැහැ ගුවන් විදුලියෙ.
@sb-ex6qy
@sb-ex6qy Ай бұрын
මේ අය හොරකම් නොකර මේ ආන්ඩුවට පක්ශ වේව වෙන්දා නම්පවුල් පිටින් එන්නේ මේවට
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Ай бұрын
අපේ අය මීට වඩා උගත් බුද්ධිමත් අපේ ආණ්ඩුවක්නම් බූරුවන්ට හොර අරක්කු කාරයන්ට කුඩු කාරයන්ට විවිධ දූෂිතයන්ට පමණයි ඉහළම තනතුරු දෙන්නේ😂😂😂😂
@KamaleetaSamaraweera
@KamaleetaSamaraweera Ай бұрын
Shakthiya dahiriya labewa
@senethemachandra5517
@senethemachandra5517 Ай бұрын
Hama denatama yahapathak wewa. Dalada samidu pihitayi.
@puranappu8043
@puranappu8043 Ай бұрын
mun kawuda? horuda???
@manojdesappriya6245
@manojdesappriya6245 Ай бұрын
Chanden passe parana horu enawata ap bayayi.
@nuwanthilina5491
@nuwanthilina5491 Ай бұрын
මාස 5 හොදේ
@athila123udhintha4
@athila123udhintha4 Ай бұрын
Ane don't take another person
@renukananayakkara5412
@renukananayakkara5412 Ай бұрын
Kiribath naha ,pahan dalwim naha,niyamai
@kumaweerakkodi3367
@kumaweerakkodi3367 Ай бұрын
Even the past ministers were educated...but they sisnt boast like this....hoyala balanna e ayage qualification...social work karala gatta pHD. Nemei
@sajithhasantha
@sajithhasantha Ай бұрын
"Sarkar " Film eka mathak wenne ❤
@FahadFafa-r6r
@FahadFafa-r6r Ай бұрын
😂😂😂
@Nimalikariyawasam
@Nimalikariyawasam Ай бұрын
Janadipathi anura kumara disanayaka mathi thumata jesu pihitai.
@nilanthasanjeewa5901
@nilanthasanjeewa5901 Ай бұрын
Arrjun Mahendra mudal 🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺
@cocoon2024
@cocoon2024 Ай бұрын
මොනවා උනත් රනිල් කරද්දී රටට කෙලවෙනකම් බලන් හිටපු උන් රටට ආදරේ කරන්න පටන් අරන්. එක ලොකු දෙයක්.
@sameerakiri
@sameerakiri Ай бұрын
sira kathawa, amu kalakanni
@DewCh
@DewCh Ай бұрын
රනිල් කරද්දී කෙල වෙනකල් බලන් හිටියෙ නෑ. හරියට balance කරයි කියල බලන් හිටියෙ මං නම්.මොකද ගෝටාබය පාලනය එක්ක හෙම්බත් වෙලා හිටියෙ මිනිස්සු.අනික කව්රු රට කරත් කෙලවෙනකන් බලන් ඉන්නව කියන්නෙ තමන් විසින් තමන්ට වල කැපෙන දෙයක් කියන අවබෝධය තියෙනව. හැබැයි රනිල් ආන්ඩුව tax ගහල තියෙන විදිය, මහජනතාවට නොදැනෙන් ලංකාවෙ සම්පත් විකුණන දේවල් ගැන අද්‍යයනය කරාම තේරුනේ නම් හීන් නූලෙන් ගේම දෙනව කියල තමයි. එක අතකට ඔය කෑගහන මිනිස්සු පව්. නොදැනුවත්කමනෙ 😊💔
@sameerakiri
@sameerakiri Ай бұрын
@@DewCh ටැක්ස් ගහන්න කිව්වේ imf එක,,රනිල් කරේ හරි දේ එ වෙලාවේ, සල්ලි අච්චු ගහන්නේ නැතුව කොහොම හරි ඇදගෙම ගියා,නව ගෙව්වේ නෑ කිව්වාට ඩොලර් බිලියන් එකක් ණය ගෙවලා.තියෙනවා , ලංකාවේ විකුනපු එක.සම්පතක්.කියන්න බලන්න, බදු දෙන එක අනුරත් අනුමත කරලා.තියෙන්නේ ,හා දැන් බලමුකෝ ඉස්සරහට, අද දෙයක්.අඩු කරන්න පුලුවන් කමක් හරි තියෙන්නේ රනිල් අවුරුදු දෙක අමාරුවෙන් ඇදගෙන ආපූ හන්දා, ඕනි නන් රනිල්ට තිබ්බා චන්දෙට අවුරුද්දක් තියලා හැමදේම.අඩු කරලා පඩි වැඩි කරලා ටැක්ස් අඩුකරලා මිනිස්සු අන්දන්න ,
@socialhouseprabha6757
@socialhouseprabha6757 Ай бұрын
Again Tamils N Muslims are ignored. Just a single appointees from each Tamil n Muslim. We thought this president treats all Srilankans as Srilankans but just a dream , from his 1st step shows where he is heading
@palithaariyawansa3673
@palithaariyawansa3673 Ай бұрын
8 pass ewwo kawuruwath nedda ? 😂😂
@slwoodworking
@slwoodworking Ай бұрын
Kudu karayanta kasippu mudalalita sir kiyapu apita den katak arala sir kiyanna puluwan
@MahishMala
@MahishMala Ай бұрын
Danne wadagt kamak teyana rajayak apeta ennee
@AkalankaJayawardena
@AkalankaJayawardena Ай бұрын
Sellum gewal dakala tiyenawada
@roshanperera5257
@roshanperera5257 Ай бұрын
nane e monada e
@DilhaniKumara
@DilhaniKumara Ай бұрын
Kantha ha lama katayuthu arunita dennane thibbe
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c Ай бұрын
Me. Inne. Bohoma. Piliwelata. Adina. Paladina. Ugath. Wadagath. Nonala. Mahatturu. Kohomada. Tabuttegama. Kollage. Wada.
@jChinth
@jChinth Ай бұрын
Hadunhetti kiyapu ekane dn me karanne. Aii uta hina une kalin
@sumithra1560
@sumithra1560 Ай бұрын
Maga rata lokama uthum ratkwawa.
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c Ай бұрын
Danum. Lajjawak. Natuwa. Loketa. Muhuna. Denna. Puluwa. Ugath. Kama. Nisa.
@roseperera2669
@roseperera2669 Ай бұрын
සේරම වයස ක‍ මිනිසුන් තරුණ දක්ෂ උගත් අයට තැනක් නැද්ද
@ROSHEL-h8c
@ROSHEL-h8c Ай бұрын
අධ්‍යාපන ලේකම්ගෙ සුදු..🙂
@kaush3278
@kaush3278 Ай бұрын
😂❤
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
Itn hitiyee cheyermen kena velaa harima hoda kenek sudu noonaa needha
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
Ahinsaka visvaasa kenek
@sue4742
@sue4742 Ай бұрын
ata paaas horu nuuugath horu tika pannamu eelagata....
@mohomadkumara
@mohomadkumara Ай бұрын
කාන්තාවන්ට අවස්ථා නැද්දෝ
@hasithkavinda559
@hasithkavinda559 Ай бұрын
ඇයි දෙන්නෙක් ඉන්නවා දැක්කේ නැද්ද. 😂
@hasithkavinda559
@hasithkavinda559 Ай бұрын
අගමැති තුමියත් කාන්තාවක් 😅
@mohomadkumara
@mohomadkumara Ай бұрын
@@hasithkavinda559 🤔🙄🥺 මදි වගේ
@DS-jh4qk
@DS-jh4qk Ай бұрын
Paba ta mokuth nadda
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
Pabaage mona sudusukamakatafha එයාට උගත් කමක්නෑරගපානවා නටනවා විතරයි එලවන්න ඕන
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,2 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 14 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 123 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 775 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,2 МЛН