මට අවශ‍ය නෑ Trend එකට Marry කරලා මාස 6න් Divorce වෙන්න. Chamari Atapattu |Sri Lanka cricket[Hari Tv]

  Рет қаралды 186,613

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 618
@DrchathuraandDrwathsala
@DrchathuraandDrwathsala 3 жыл бұрын
ජීවිතය ගැන ඔබට තිබෙන අවබෝධය ක්‍රිකට්වලටත් වඩා ඉහළයි. Hari tv හැම වැඩසටහනක්ම බලල මං කතාවෙ වැදගත්ම කොටස whatsapp status දානව. ඒත් මේ කතාව ඇතුළෙ දාන්න කොටසක් හිතා ගන්න බෑ. හැම වචනයක්ම හරිම වැදගත්. ස්තූති ළහිරු සර් ඇතුළු hari tv කාර්‍ය මණ්ඩලයට🙏🙏🙏
@samanwijesuriya1880
@samanwijesuriya1880 2 ай бұрын
Mata marry karanna baa ne wayasa wedi thawama thani kada
@AppleThink
@AppleThink 3 жыл бұрын
❤️❤️❤️ මෙයා ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරපු තරම් වත් උවමනාවකින් දැන් නැශනල් ටීම් එකේ අයවත් කරන් නැතුව ඇති. ඒ කාලෙ හැමදාම ඉස්කෝලෙදි ඇස් දෙකට දැකල තියන නිසා දන්නව කාපු කට්ට...
@kavikeshani5352
@kavikeshani5352 3 жыл бұрын
Niymy mn godak asai oyta
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? kzbin.info/www/bejne/r3vMnYOrnNekabc මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල....
@NatureNest76
@NatureNest76 5 ай бұрын
​@@kavikeshani5352Yes❤❤
@user-sulasi
@user-sulasi 2 ай бұрын
ඒක ඇත්ත..අපිත් ඉස්කෝලේ දී ඕන තරම් දැක්කා
@aroundtheworld5154
@aroundtheworld5154 3 жыл бұрын
සතුටට ඇස් වලින් කදුලු ආව චමරි අක්කෙ .චමරි අක්ක අපේ ඉස්කෝලෙ.ගොඩක් ලොකු support එකක් තිබුන ඉස්කෝලෙන් sport අයට.චමරි අක්ක අපේ හවුස් එකේ.ඉස්කෝලෙ ඇතුලෙ චමරි අක්ක හරි ප්‍රසිද්දයි.මෙයා හැම sport එකක්ම කලා ඉස්කෝලෙ .මැරතන් දීව..foot ball ගැහුව.ග්‍රවුන්ඩ් එකේමයි.හරියට මහන්සි වෙනව .practice මයි..අපේ හවුස් එකට ගොඩක් ලකුනු අරන් දුන්න.හවුස් කැප්ටන් වුනා.prefect කෙනෙක් වුනා.එක දවස්ක් චමරි අක්ක ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර්නව දැකල මායි මගෙ යාලුවෙකුයි කතා වුනා මහේල වගේ නේද ප්ලේ කර්න්නෙ .කවදාහරි ඒ වගේ කෙනෙක් වෙයි කියල.ඒ හිතපු දේ ඇස් පනාපිටම ඔප්පු උනා.
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? kzbin.info/www/bejne/r3vMnYOrnNekabc මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල....
@helatrick5323
@helatrick5323 3 жыл бұрын
දීප්ති නිවාසෙද
@aroundtheworld5154
@aroundtheworld5154 3 жыл бұрын
@@helatrick5323 preeti house
@nimalidissanayake8916
@nimalidissanayake8916 2 жыл бұрын
Preethi house
@Anonymous_girl.613
@Anonymous_girl.613 2 ай бұрын
​@@helatrick5323මාත් දීප්ති 😁💛
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 3 жыл бұрын
කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ආදරේ උන් ලයික් එකක් දාගෙන යං👉😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@cricotube3192
@cricotube3192 3 жыл бұрын
ඇයි ඔයා කාන්තා කණ්ඩායමේ කවුද?
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 3 жыл бұрын
@@cricotube3192 මම තමයි Oil boy😍😋
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 3 жыл бұрын
@Maleesha Randeniya hmm😋
@sadidisal5328
@sadidisal5328 3 жыл бұрын
Eke inne un apoh ...😐😐😐 denna thundenek hodai....
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? kzbin.info/www/bejne/r3vMnYOrnNekabc මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල....
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක් ලංකාවට ඔබගේ නායකත්වය යටතේ ගේන්න ශක්තිය ධෛරය ලැබේවා. ජයෙන් ජයම වේවා.
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
අවුරැදු 30ට හරිම බුද්ධිමත් කාන්තාවක් සීලාචාර විදිහට කතා කරනවා උගත්කමක් තිබෙන නිසා ඔලුව බේරගෙන ජීවත්වෙන්න දන්නවා...හරි ආසාවෙන් ඇය කතා කරන දේවල් අහගෙන හිටියෙ.
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල.... kzbin.info/www/bejne/r3vMnYOrnNekabc
@aroundtheworld5154
@aroundtheworld5154 3 жыл бұрын
චමරි අක්ක ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ ප්ලේ කර්ද්දි අපි එයාට කෑගහල චියර් කරනව. අද මුලු ලංකාවම චමරි අක්කට චියර් කරනව.❤️
@dp2250
@dp2250 3 жыл бұрын
ඔබ රටට සම්පතක්, හස්තිශෛලපුර ගෞරවයක්. බුද්ධිමත් player කෙනෙක්. මීට අවුරුදු කීපයකට පෙර Australia bigbash ගහල අපි ආපු plan එකේ ආවා, හරිම නිහතමානී චරිතයක්.
@phwijesinghe1521
@phwijesinghe1521 3 жыл бұрын
චමරි අක්කා ❤ ICC එකේ සුපිරි වැඩ්ඩියක් තමයි ඒ කාලේ ඉන්දන්ම
@gayangamage88
@gayangamage88 3 жыл бұрын
රටම ආදරය කරන චරිතයක්. හැම වෙලාවෙම 100%ක්ම කණ්ඩායම වෙනුවෙන් දෙන්න උතසාහ කරන ක්‍රීඩිකාවක්. අනිවාර්යයෙන්ම චමරිට 'ICC Player of the Year' වෙන්න පුලුවන්. ඒ වෙනුවෙන් හදවතින්ම සුභපතනවා! ❤️🙏
@beautyoftheworld3314
@beautyoftheworld3314 3 жыл бұрын
ඔබ ආඩම්බරයක් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට !!ජයෙන් ජයම වේවා අක්කෙ !Thanks lahiru aiya !
@sachinthanasandaruwan8485
@sachinthanasandaruwan8485 3 жыл бұрын
ආඩම්බරයි අක්කෙ අපේ ඉස්කෝලේ වීම ගැන..ඉස්කෝලෙ කාලේ ඔයා පිට්ටනියට බැස්ස්ම කොල්ලොත් බයයි...තව දෙයක් මගෙ ශිශ්‍ය නායක බැජ් එක පැලැන්දුවෙත් ඔයා..ඔයාට තවත් ඉදිරියට යන්න අපේ ආදරෙ ආශිර්වාදය හැමදාම තියෙනවා...❤️❤️❤️
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 3 жыл бұрын
පුදුම හිතෙන personality එකක්, බොහොම අඩුයි ගෑනු ළමයෙක්ට මෙහෙම personality එකක් තියෙනව 😍😍😍
@shalusenanayake1153
@shalusenanayake1153 3 жыл бұрын
තවත් බලාපොරොත්තුවෙන් හිටපු තරුවක්. ඔබට ජය ❤️
@slentertainment249
@slentertainment249 3 жыл бұрын
චමරි නංගි ඉස්සර කොල්ල වගේ කොණ්ඩෙ කපල බට්ටි කෙල්ලෙක්.හරිම ජවයකින් සෙල්ලම් කරේ ග්‍රවුන්ඩ් එකේ.හරිම සතුටුයි.
@priyankaradewendra3202
@priyankaradewendra3202 3 жыл бұрын
නියමයි චමරි.ආදරෙයි ගොඩාක්. මෙ සමාජයේ ඔයා වගේ තව අය ඉන්නවනම් සුන්දර රටක් වෙයි.ඔබගේ අදහස් මේ සමාජයට ගොඩාක් වටිනවා
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
ආසම චරිතයක් ගන්න දේවල් ගොඩාක් තියෙනවා ❤️ කෙල්ලෙක් කියන්නෙ මේ වගේ චරිතයකට ටික් ටික් එකේ රගන එවුන් කෙල්ලො කියාගෙන වැඩ්ඩො වෙනවට වඩා මේ වගේ ජිවත් වෙන්න පුලුවන්න්ම් respect sis
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
අනිවාර්යයෙන් sis ❤️
@surekakalhari7115
@surekakalhari7115 3 жыл бұрын
Apo tik tok nam wasangathayak mewa nethi karala danna one
@umalkaradha7355
@umalkaradha7355 3 жыл бұрын
පොඩි දේටත් හිතෙන් බිඳෙන මානසිකත්ව අතර ඔබ ගැන කියන්න වචන නෑ අක්කේ,අපි ඔක්කොම ලාංකිකයි තමා ඒත් කුරුණෑගල වීම ගැන අහිංසක ආඩම්බරයක් තියෙන්නේ,පාසල් යන කාලේ sport එකක් කරානම් කියල පසුතැවෙනවා....අධයාපනය පස්සේ දිවුවා රැල්ලට,ඒ දේවල් වලින් හැදෙන spiritual development එක මාර වටිනවා,ඒ වගේම ඒ personality එක❤️
@iyanaclody1469
@iyanaclody1469 3 жыл бұрын
දැන්නම් ලහිරු වැඩසටහනේ හරය ගුණාත්මක බව ඉහලටම වර්ධනය වෙනවා 💖 වැඩකට නැති ආදර්ශමත් නොවන රැල්ලේ ජනප්‍රිය මිනිසුන් නොව ... අනාගත පරපුරට වටිනා පනිවිඩයක් දෙන මෙවැනි මිනිසුන් රැගෙන එන්න නියමයි 👍 අවසානයට ඉවරයක් නැතුව තාමත් නරඹන්නේ ..👇 තනුජා 💞 ඉදුනිල් 💞 අල්මේදා 💞 තනිජාගෙන් පසුව වැදගත් කාන්තා නියෝජනය මෙය විය හැකිය . සුභ පැතුම් ලහිරු ....🤝
@himanshiwettewa9058
@himanshiwettewa9058 3 жыл бұрын
Yes. Karnthawantama pamanai karnthawanta sama thana abimarnaya lagar kara diya hakke. E wenuwen pela gahemu.
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
වචන ඇතුලෙ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 3 жыл бұрын
පිරිමි ක්‍රිකට් වලට වඩා ලංකාවෙ ගැහැනු ක්‍රිකට් හොඳයි දැන්. එහෙම හිතෙන්නැද්ද ?
@chitrasiriwardana3734
@chitrasiriwardana3734 2 жыл бұрын
සහතික ඇත්ත .....❤️
@sandyas1039
@sandyas1039 3 жыл бұрын
මොන තරන් positive attitude එකක් සහ දැක්මක් ඇති සුන්දර කෙල්ලෙක්ද! ඔබට ජය 💐👏👏👏
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
චමරි ඔබ කුසල් ගැන වගේම අනෙකුත් ක්‍රීඩකයන් ගැන කියපු කතාවට ස්තුති .මොකද අපෙ මිනිස්සු කොතරම් ප්‍රාතමිකද කියනව නම් වැටෙන්න වැටෙන්න ගහනව.ගහල ගහලා ඔහුව මරා දානව මානසිකව .ඒත් බුදුන්ගෙ දහම අදහන මිනිස්සු හැටියට එතුමාව ආදර්ශයට ගත්තා නම් කවදාවත් එහෙම නැ.බුදුන් වැටුන වේදන්නා විදපු අසරන මින්සුන්ටයි ලගින් හිටියේ.ඔවුන්වයි දිරිමත් කලේ. ඕනෑ තරම් එවැනි කතා.ඒත් ලහිරු අපි තාම රටක් හැටියට නෙවෙයි මනසිනුත් ආත්ම ගානකට සංවර්ධනනය නොවුන මිනිස්සු .ඒත් නමින් උතුම් කතා පොර ටෝක් ටොන් ගනන්
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩා තරැවක් තමයි.අතිවිශිස්ටයි .👌👍❤️
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? kzbin.info/www/bejne/r3vMnYOrnNekabc මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල....
@sbrambukwella504
@sbrambukwella504 3 жыл бұрын
චමරි අතපත්තු සනත් කළ ක්‍රිකට් විප්ලවය කාන්තා ක්‍රිකටවල සිදු කරන්නට හැකි වේවා.❤👏
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ළහිරු.අපේ රටට කීර්තියක් ගෙනත් දුන්න මේ වගේ චරිත ගෙන්වලා ඔවුන්ට දෙන ධෛර්යය හරිම වටිනවා.හරිම ආසයි ඇයගේ කතා විලාසය ප්‍රසන්නයි.ඇය හරිම බුද්ධිමත් .හරිම ආඩම්බරයක් දැනෙනවා.ජය වේවා!
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 ай бұрын
අවුරුදු තුනකට ඉස්සෙල්ලා මේ කෙල්ල කියන වචන ටික අද වර්තමානයේ සියයට සීයකින්ම සත්‍යයක් වෙලා තියෙනවා.පුදුමයි ඒත් ඇත්තයි.ඔබට වාසනාවන්ත අනාගතයක් දුවේ.❤❤❤
@kreedalokaya
@kreedalokaya 3 жыл бұрын
ලංකාවෙ කෙල්ලොන්ගෙන් ආසම කෙල්ල❤එයා දැං ගොඩක් වෙනස් වෙලා🙈😍
@anushikakaravita9202
@anushikakaravita9202 3 жыл бұрын
චමරිගේ කතාව සෑහෙන්න වටිනවා... මෙතනින් කමෙන්ට් කරපු ගොඩාක් අය ඇගේ කතාව ඇහුවත්.. අහගෙන හරියට තේරුම් අරන් නෑ...පහත් විදියට අදහස් ප්‍රකාශ කිරීම දුර්වල රසිකත්වය ක්. ජයග්‍රහණයේදී වගේම පරාජයේදීත් ප්‍රේක්ෂකයන් ක්‍රීඩකයින් එක්ක ඉන්න ඕනි.. ඒකයි නියම රසිකත්වය ❤
@kumarasinghe1004
@kumarasinghe1004 3 жыл бұрын
එහෙම ඉන්න පුලුවන් එකක් දෙකක් වැඩිම තුනක් යකෝ මේක සදාකාලිකවම පුලුවන්ද
@anushikakaravita9202
@anushikakaravita9202 3 жыл бұрын
@@kumarasinghe1004 එහෙමයි කියලා ඒ මිනිස්සුන්ට බැනලා අපහාස කරා කියලා මොනවාද ලැබෙන්නේ. එයාලගේ ඒ place වලට ඔයා , මම අපි මේ සාමාන්‍ය මිනිස්සු replacement ,එකක් ද ?? නෑනි.. අපිට පුලුවන් ද ගිහින් ඒ තරමට වත් play කරන්න . අපේ මිනිස්සුන්ට පුලුවන් එලියෙන් ඉදන් කතා කියන්න විතරයි
@cricketloverssl
@cricketloverssl 3 жыл бұрын
මේ වගේ තුන් හතර දෙනෙක් කාන්තා ටීම් එකට ආවනම් කාන්තා ලෝකකුසලානයක් හරි ගන්න තිබ්බා
@dineshbulukumbura1231
@dineshbulukumbura1231 3 жыл бұрын
සුසන්තිකා ජයසිංහ පසු ලංකාවේ බිහිවූ යකඩ ගැහැනිය ඔබයි ❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
මෙන්ඩ ගේමු ලහිරු අයිය ....🇰🇷🇰🇷❄
@dilru9819
@dilru9819 3 жыл бұрын
කතා කරපු හැම වචනයකම හදවතට දැනුනා .. 👏👏👏👏
@sharikapathirana
@sharikapathirana 3 жыл бұрын
කෙල්ලෙක්ට Motivate වෙන්න ඕනේ නං මෙන්න කතාව 👍👍👍
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල.... kzbin.info/www/bejne/r3vMnYOrnNekabc
@erangasenarath9829
@erangasenarath9829 3 жыл бұрын
So true
@ranialwis7758
@ranialwis7758 Жыл бұрын
Wow හරිම බුද්ධිමත් ලෙස කතා කරනවා, යොවුන් ක්‍රීඩිකාවන්ට ලොකු ආදර්ශයක්, ආඩම්බරයක්. ඔබට ජය වේවායි පතනවා
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 3 жыл бұрын
Pressure එක පස්ස පැත්තෙන් තමයි පිට කරන්න වෙන්නේ හොඳම දේ කුසල් මෙන්ඩිස්ට ටික දවසක් එළියෙන් ඉඳල ආපහු එන එක.I am here only because of my dear lahiru amazing presenter.
@tharindusandesh4547
@tharindusandesh4547 3 жыл бұрын
චමරි අක්කා..❤️❤ ආසම ක්‍රීඩිකාවක් තමා..
@harinduhewasinghe9773
@harinduhewasinghe9773 3 жыл бұрын
හැමවෙලාවෙම වගේ හිනාවක් තිබ්බා. අාදර්ශමත් චරිතයක් පිරිමින්ට පවා.💙💛
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
හොඳ ලීඩර්ශිප් සහ මැනේජ්මන්ට් කොලිටීස් තියෙන දරුවෙක්. මම චමරි අතපත්තුව දකින්නේ කවදාහරි ක්‍රිකට් පරිපාලනයේ සිටිය යුතු කෙනෙක් හැටියට. ඔබේ සෘජු ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යන්න.
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල.... kzbin.info/www/bejne/r3vMnYOrnNekabc
@freeminds6365
@freeminds6365 3 жыл бұрын
මට බෝල් එක ෆුට් බෝල් එකක් වගෙ පේන්න ගත්තා. ඒක මාර වචන ටිකක්
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
කියන්නෝනි ටික බොක්කෙන්ම කිව්වා.මාරම නිහතමානී බුද්ධිමත් නායිකාවක්.😍
@chaku7790
@chaku7790 3 жыл бұрын
මගේ ආසම ක්‍රීඩිකාව ආදරෙයි චමරි අක්කි❤️
@shanujayasinghe
@shanujayasinghe 3 жыл бұрын
වැඩකට නැති දේවල් කරන අය අතරෙ වැඩක් ඇති දෙයක් කරන ලහිරැ අයියෙ ඔබට තුති.... චමරි සුපර්❤️
@manachethana5272
@manachethana5272 3 жыл бұрын
අපේ රටට වටිනා කෙනෙක්.... ජයවේවා බුදු සරණයි ජේසු පිහිටයි 💐
@Pradeetv01
@Pradeetv01 3 жыл бұрын
ක්‍රීම් ගාලා සුදු වෙලා ඉන්න ඉන්ජෙක්ෂන් ගහලා සුදු වෙලා ඉන්න බබාලට මාර නෝන්ඩිය නේද
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Dan kale cream nisa thamai godak kattiya posh wela inne
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
අම්මෝ ඒක ඇත්ත .රටේ නැති ඒව උලලා අන්තිමට පිලිකා
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
අම්මෝ ඒක ඇත්ත .රටේ නැති ඒව උලලා අන්තිමට පිලිකා
@igcas
@igcas 3 жыл бұрын
👍 Yes
@nayanarohitha
@nayanarohitha 3 жыл бұрын
එහෙම අය තමා අන්ලයික් කරලා තියෙන්නේ කියලා හිතෙන්නේ මට විතරද 😁
@dehaonline8228
@dehaonline8228 3 жыл бұрын
ශ්‍රී ලංකා කණ්ඩායම තනියම කරේ තියං යන්නේ චමරි.❤️
@madurangasenarath5141
@madurangasenarath5141 3 жыл бұрын
නියම පෞර්ෂත්වයක් තියෙන කාන්තාවක්. කාන්තාවන්ට ලොකුම අභිමානයක්. Good luck අක්කේ.🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@වාහනරටාව
@වාහනරටාව 3 жыл бұрын
අපිටනම් ලෝකේ අන්ක එකේ ක්‍රීඩිකාව
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල.... kzbin.info/www/bejne/r3vMnYOrnNekabc
@OnE_SteP_WitH_KaNIsHh
@OnE_SteP_WitH_KaNIsHh 3 жыл бұрын
ලංකාවෙන් බිහිවූ තවත් සුපිරි ක්‍රිඩිකාවක්.. ජයවේවා ❤️❤️❤️
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල.... kzbin.info/www/bejne/r3vMnYOrnNekabc
@sameerasmr6217
@sameerasmr6217 2 ай бұрын
සුපිරි ම...! 🎉 01
@kdkabaranka2364
@kdkabaranka2364 3 жыл бұрын
එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ දී ගැහැනු පිරිමි බේදයක් නැතිවීමට හේතුව ඒ රටවල වැඩ ගැන මිස පුද්ගල බේද වැනි අසාර දේ ගන්නේ නෑ ඒකයි ඒ රටවල් ඉදිරියට එන්නේ,.. දකුණු ආසියාවේ අයගේ වැඩ පිලිබඳ ඉගෙනීම සහ නුවන ප්‍රශ්නයක් තියෙන්නේ,..ඒනිසා ඒ අය හැම වෙලේම පුද්ගලබේදය ඉස්මතු කරන නිසාම දියුණුවක් නෑ,.... සුභ පතනවා චමරි ලංකා කාන්තා ක්‍රිකට් වලට ලොකු දෙයක් කරන්නට ශක්තිය ධෛර්යය වීර්යය වාසනාව සහ සියල්ලන්ගේම සහයෝගය ලැබේවා!...කියා ඒවගේම ඔබගේ අනාගතය බලාපොරොත්තු වන අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා!....
@samsanfernando9516
@samsanfernando9516 3 жыл бұрын
ලංකාවේ කාන්තා ක්‍රිකට් වල සළකුණක් තිබ්බ මුල්ම කෙනා චමනි රෝෂනී සෙනවිරත්න... අනුරාධපුරයේ මගෙ ගමේ..... එයාගෙන් පස්සේ නමක් තිබ්බෙ මෙයා චමරි ජයවේවා
@priyankachandramali6179
@priyankachandramali6179 3 жыл бұрын
Ko ane eya
@Nethmini33
@Nethmini33 2 ай бұрын
මේ වැඩසටහනේ විශේෂත්වය තමයි ළහිරු අයිය හරිම ආසාවෙන් කරපු වැඩසටහනක් මේක.අනිත් interview වල එයා අහගෙන ඉන්නව ගොඩක් වෙලාවට.මේක සංවාදයක්.හරිම කැමැත්තෙන් ළහිරු ප්‍රශ්න ඇහුවෙ.ඒ දීපු උත්තර ත් අහගෙන හිටියෙ කැමැත්තෙන්.චමරි අක්ක මරු කෙල්ලෙක්.කියපු හැම කතාවකම ගන්න දෙයක් තියනව ❤️😍
@dinushkapubudu5208
@dinushkapubudu5208 3 жыл бұрын
නෑ කිය කිය පටන් ගන්න එපා තියෙන දෙ පාවිච්චි කරලා ඉස්සරහාට යන්න -චමරි අතපත්තු- මනසික පීඩනය නැති කරලා දාන්න Fail වේන්න වේන්න නැවත උත්සාහ කරන්න දවසක අනිවාර්යයෙන් success වේනවා -චමරි අතපත්තු-
@charakajayasinghe7314
@charakajayasinghe7314 3 жыл бұрын
කරපු සුපිරිම interview වලින් උඩින්ම තියෙන එකක් ☝ 😍
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 3 жыл бұрын
ගොඩාක් ආදරේයි චමරි 🇱🇰💕💐💪
@rajapakshasa6053
@rajapakshasa6053 3 жыл бұрын
ඉවර වෙනකල්ම බැලුවා. ඇත්තටම සතුටුයි ඇය කතා කරන විදිය සහ ඔබ වැඩ සටහන මෙහෙයවන ආකාරය 💜
@dhanawathiegamage9749
@dhanawathiegamage9749 2 ай бұрын
මොන චැනල් එකේද පෙන්නන්නෙ
@dineshsampath6390
@dineshsampath6390 3 жыл бұрын
ආදරේයි චමරි අක්කේ ඔයාට❤️❤️❤️❤️❤️👈👍💪💪💪💪💪
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
හරි TV මන් හැමදාම ඔයාගේ වැඩසටහන බලන කෙනෙක්. ඒ කරන විදිහ මට වැදගත්. ගොඩක් දේවල් ඉගනගන්න තියනවා මටත්. සුභ පැතුම්
@jay-hr1tz
@jay-hr1tz 3 жыл бұрын
හොදට confidence බැට් කරන කෙනෙක්.ලේසියෙන්ම හයක් ගහන්න පුලුවන් ෆිට්නස් තියනවා සුපිරියට 😍
@ravindujayawardana4099
@ravindujayawardana4099 3 жыл бұрын
ලහිරු අයියේ ඔක්කොම වීඩියෝ බැලුවා❤️ ඔයා ඉන්ටර්වීව් කරන විදිය නියමයි❤️❤️කතාවට මැදින් පනින්නේ නැතිව, ආපු අයට හොදින් කතා කරන්න දෙනවා. නියමයි අයියේ මේ වගේ හොඳ ඒවා තව ඕනි අයියේ❤️
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? kzbin.info/www/bejne/r3vMnYOrnNekabc මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල....
@dilshankahandagamage4352
@dilshankahandagamage4352 3 жыл бұрын
Sinhalen Sinhalen ???
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
@@dilshankahandagamage4352 ලහිරු මේ කරන්නේ පිරමිඩ් ජාවාරම් කරයෙක්ව් promote කරන එක...... මේක පිරමිඩ් ජවරක් කියල බොහෝ දෙනෙක් එකේ comment කලාම ලහිරු ඒවා මකනවා..... එකෙන් කියන්නේ එක්කෝ ලහිරු මේ ජාවාරම් කරගෙන් සල්ලි අරන් මේ video එක කරල...... නැතම් ලහිරුත් මේ ජාවාරමට සම්බන්දයි..... අහිංසක මිනිස්සු අහු වෙලා සල්ලි නැති කරගන්න කලින් කරුණාකර සියල්ලන්ම දැනුවත් කරන්න......
@sigwon9391
@sigwon9391 3 жыл бұрын
හොද ඉන්ටර්වීව් එකක්.ලහිරු ඔබට පුලුවන් නම් හිටපු අග විනිසුරු ශිරාණි බන්ඩාරනායක මැතිනියව ගෙන්නන්න.ඇයත් ආදර්ශමත් හා ශක්තිමත් කාන්තාවක් කිසි දේකින් වට්ටන්න බැරි වුන.❤️❤️❤️💐💐💐💐
@ludmilachristeen9964
@ludmilachristeen9964 3 жыл бұрын
කාන්තා cricket ගහන අපිට තැනක් හදලා දුන්නට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
@aliengraph9165
@aliengraph9165 3 жыл бұрын
National team එකට ගහන්න මොනවද කරන්න ඕනේ??
@sankalpani5045
@sankalpani5045 3 жыл бұрын
ආදරෙයි....♥️♥️♥️.මන් හිතන විදියටම ජීවිතය ගැන හිතන කෙනෙක් .
@semiraperera8856
@semiraperera8856 3 жыл бұрын
මෙන්න කෙල්ලෝ ❤
@morningmortivation2031
@morningmortivation2031 3 жыл бұрын
කටහඬ අමුතුයි... ලස්සණයි... අහන් ඉන්න ආසයි ....❤
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 3 жыл бұрын
ලහිරු අයියේ ඔයා වැඩසටහන පටන්ගන්න විදිය ඉවර කරනවිදිය ලස්සනයි ජයවේවා!!
@chamilchandana3737
@chamilchandana3737 3 жыл бұрын
තනි අැහැට අැඩෙනවා..මෙන්න නියම ලාන්කිකයි..👍👍
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
ආදරෙයි චමරි මහත්මිය,ඔබතුමිය රටට ආඩම්බරයක් ,අශිර්වාද කරනවා ඔබට සියලුම ප්‍රාර්තනා ඉටුවේවා ,🙏🙏👍👍♥️♥️♥️♥️♥️
@UdayanganiChamari
@UdayanganiChamari 2 ай бұрын
හරිම නිහතමානී කෙල්ලෙක්. පුදුම තරම් ආඩම්බරයි මගෙ ඉස්කෝලෙ මගෙ ගමේ කෙල්ලෙක්නෙ ඉතින්..ආදරෙයි❤
@medilgamage438
@medilgamage438 3 жыл бұрын
She is the Total Package; Talanted, committed, principled and ethical. What a role model.
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 3 жыл бұрын
ලහිරු ඔයා මේ පිරමිඩ් ජාවාරමට සම්බන්දයි නේද? මේක පිරමිඩ් ජාවාරමක් කියල ඔප්පු වෙන comments ඔයා මකනේ එක හින්ද නේද? මතක තියාගන්න ලහිරු මිනිසුන්ගේ සල්ලි නැති වෙලා හුල්ලනකොට එකේ සාපෙ ඔයාට එන එක වලක්වන්න බැ කියල.... kzbin.info/www/bejne/r3vMnYOrnNekabc
@nishkuruluhewage9406
@nishkuruluhewage9406 3 жыл бұрын
ලංකාවෙ ටීවී මාද්‍ය අනෙ මේක බලල ඔය ගූ ගොඩවල් පෙන්න වෙලාවක අපේ කෙල්ලොන්ගෙ දක්ශ කම් පෙන්නපල්ලා. ඇස් කටේ දාගෙන වෙන්න ඕනෙ ඉන්නෙ සාරි ඇදන් නිදාගන්න මගුල් නැතුව මේ වගෙ අපේ වීරයොන්ගෙ මැච් පෙන්නන
@kavindadesilva5832
@kavindadesilva5832 3 жыл бұрын
හොද ප්‍රශ්න ටිකක් තෝරන් තියෙනව ලහිරු අයිය
@kdkabaranka2364
@kdkabaranka2364 3 жыл бұрын
හරියටම හරි සාර්ථකත්වය ගැන දීපු උත්තරය අනිත් ඒවත් බොහෝම හොඳයි,,. ඔබගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා!...
@nipun555
@nipun555 6 ай бұрын
දැනට ලැබිල තියනවට වඩා ලොකු respect 1k ලැබෙන්ඩ ඕනි දේශීය හා ජාත්‍යන්තර වශයෙන්, චමරි අතපත්තු ගැම්මක් තමා 🔥🔥
@samithgamage1237
@samithgamage1237 3 жыл бұрын
කෙලින් කතා කරන නියම චරිතයක් තමයි ...........👍👍👍👍👌👌👌💪💪💐
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
මට අවශ්‍ය නැහැ trend එකට marry කරලා මාස 6 න් divorce වෙන්න... සිත නිවන කතා.... සිත නිවන කතා // 😌😌😌 Just kidding 😅 ජය වේවා චමරි 💪😍 ජය වේවා ලහිරු 😍
@elondare8990
@elondare8990 3 жыл бұрын
ලංකාවේ කෙල්ලොනම් මාරයි අප්පා දැන්. සතුටේ බෑ අහන ඉන්න.
@phwijesinghe1521
@phwijesinghe1521 3 жыл бұрын
අම්මෝ ඔව් ඉස්සර අපිත් එක්ක ෆුට් බෝල් ගැහුවා මතකයි ඒ කාලෙත් මාර ටැලන්ට් එකක් තිබ්බේ ඒවටත් ❤
@sadeeshahapugoda6452
@sadeeshahapugoda6452 3 жыл бұрын
Really proud of you chamari 💛 the way you are talking shows up your confidence.intelligent woman.wish you all the very best and stay bless..💛
@iamhermes9656
@iamhermes9656 3 жыл бұрын
පිරිමි cricket අතෑරලා වරෙල්ලා ගෑනු cricket බලන්න යන්න..😂
@kumarasinghe1004
@kumarasinghe1004 3 жыл бұрын
Aka nam hari
@unstoppable1178
@unstoppable1178 3 жыл бұрын
Chamari ජාත්‍යන්තරය ජයගන්න වාසනාව ලැබේවා.💪💪
@promodmihiranpromodmihiran1816
@promodmihiranpromodmihiran1816 3 жыл бұрын
ලංකාවේ පිනට පහල වෙච්ච කේල්ලේක්
@millagalaks3318
@millagalaks3318 3 жыл бұрын
සුබ අනාගතයක් සොයුරිය. ජයවේවා තෙරුවන් සරණයි.
@sewwandithudawage_130
@sewwandithudawage_130 3 жыл бұрын
කුසල් මෙන්ඩිස් හා වනිදු වෙනුවෙන් කියපු ටිකට ස්තූතියි
@surangisenapathy
@surangisenapathy 3 жыл бұрын
ආදරෙයි චමරි....well answered ♥️ - Sameen
@thanuja927
@thanuja927 3 жыл бұрын
මන් කුසල් පෙරේරා ට පස්සේ ආසම batsman
@nadanaperera2745
@nadanaperera2745 3 жыл бұрын
Mamat ahemai
@chethanasankalpa129
@chethanasankalpa129 3 жыл бұрын
Batswoman
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 3 жыл бұрын
මං ගොඩක් ආදරය කරන නිහතමානී චරිතයක් ඔයා ❤❤❤❤❤❤
@hotcricket5158
@hotcricket5158 3 жыл бұрын
ආදරනීය අපෙ චමරි අතපත්තු 🔥👍🔥👍
@sumedharathnayaka8537
@sumedharathnayaka8537 3 жыл бұрын
මට පොඩි කාලේ මෙයා ❤️❤️❤️❤️❤️ ආදරෙයි නංගි චමරි
@pathumjanapriya872
@pathumjanapriya872 3 жыл бұрын
අනෙ කෙල්ලෙ පුලුවන් නම් දැන් ගාල්ල ට පලයන් කො.අන්න ලොන්තයො 78/8ය්.
@nadeeshafernando478
@nadeeshafernando478 3 жыл бұрын
Ane akanam aththa epa wenawa.😭😭😭
@diliiis8875
@diliiis8875 3 жыл бұрын
Ammo eka
@dzilvac6606
@dzilvac6606 3 жыл бұрын
අම්බෝ ඒක....
@sajithudaya4463
@sajithudaya4463 3 жыл бұрын
Thopi galle walata thiyena irisiyawa
@hardinsciver9016
@hardinsciver9016 3 жыл бұрын
කුසල් මෙන්ඩිස් කොයන්නේ ටෙස්ට් රන්ස් 3000 ගහලා ඉන්න ප්ලෙයර් කෙනෙක්...ඇටිටියුඩ් තමයි වෙනස් උනේ ලහිරුවෝ වෙන ටැලන්ට් එකේ අවුලක් නෑ...
@dpsremixlk
@dpsremixlk 3 жыл бұрын
සුපිරි චරිතයක් , ඇත්තටම මං අදයි දැක්කෙ. ක්‍රිකට් බලන එක නතර කළේ 2011න් පස්සෙ. දැන්නම් කාන්තා ක්‍රිකට් බලන්න ඕන කියල හිතෙනව. ජීවිතේ ගැන නියම අර්ථවත් දේවල් කිව්වෙ, අවංකවම කතා කළා. 90 අපි හැමෝම විවාහය ගැන හිතන්නෙ මෙහෙම ද.??? තවත් ජයග්‍රහණ අපිට ගේන්න ශක්තිය ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි
@KDN16
@KDN16 3 жыл бұрын
KZbin eke chamari athapaththu kiyala search karala eyage innings balanna. Mara player kenek
@dpsremixlk
@dpsremixlk 3 жыл бұрын
@@KDN16 Thank brother😊
@wasanthagodage2730
@wasanthagodage2730 3 жыл бұрын
ආසම චරිතයක්, දිනෙන් දින දක්ෂතා අතරට පැමිණීමට හැකියාව ලැබේවා...❤❤❤
@computerworld8867
@computerworld8867 2 жыл бұрын
මන් කැමතිම criket ක්‍රීඩිකාව.ඉදිරියටම යන්න සුභ පතනවා.ගොඩක් සතුටුයි ලංකාවෙ women criket team එකක් තියෙන එකට.ඉදිරියට එන හැම තරගයක්ම දිනන්න සුභ පතනවා ❤❤
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 3 жыл бұрын
ඇත්තටම කියන්නෙ .ආදරෙ හිතුනා ඒ මූනටනම්..🤩🤩
@Topithecorgi123
@Topithecorgi123 3 жыл бұрын
Onna ithin pani peranawa 😂😂😂
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 3 жыл бұрын
@@Topithecorgi123 🤣🤣
@ruchithradx5815
@ruchithradx5815 3 жыл бұрын
@@Topithecorgi123 😂😂😂
@Pradeetv01
@Pradeetv01 3 жыл бұрын
ලහිරු මම කැමති ඔයා interview කරන විදිහට ජය වේවා හරි tv
@ChamikaraBandaraFilm
@ChamikaraBandaraFilm 3 жыл бұрын
Redda thamai
@Pradeetv01
@Pradeetv01 3 жыл бұрын
@@ChamikaraBandaraFilm uba kuhakayek ban
@Topithecorgi123
@Topithecorgi123 3 жыл бұрын
@@ChamikaraBandaraFilm 😂😂😂😂
@chazantho5661
@chazantho5661 3 жыл бұрын
එනකල් බලන් හිටපු වීඩියෝ එකක්❤️
@rishshan1990
@rishshan1990 3 жыл бұрын
ලංකාවේ නම ගෙනියන කාන්තාවක් 💓✌
@ACRWorldsl
@ACRWorldsl 3 жыл бұрын
මෙ වැඩ සටහන බලන ගමන් මොනව හරි ඉගෙන ගමුද .... ජිවිතෙට අලුත් දෙයක් එකතු කර ගමුද ? කොහෙදි හරි උවමානා වෙයි වගෙම වැදගත් වෙයි... පොඩි වෙලාවක් වෙන්කර ගෙන... ඇවිත් යන්න එන්න ...
@PckLyA
@PckLyA 3 жыл бұрын
කුසල් මෙන්ඩිස් වෙනුවට චමරි අතපත්තුව දාන්න බැරිද? සිරාවට අහන්නේ.
@jay-hr1tz
@jay-hr1tz 3 жыл бұрын
Uba gihin ghpn ponnaya
@sewwandithudawage_130
@sewwandithudawage_130 3 жыл бұрын
බැ
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 119 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 28 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,4 МЛН