KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එතෙක් මෙතෙක් ඉතිහාසයේ කැබිනෙට්ටුවකට දීපු සැරම උපදෙස් මාලාව
24:17
ජනාධිපති,අගමැති වගේ ලොකු ලොකු හින මගේ අම්මට තාත්තට මම ගැන තිබුනේ නෑ Anura Kumara Disanayaka | Haritv
42:15
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Мама у нас строгая
00:20
අනුර ෂුවර්.. | මට දරුවෝ නැති නිසා කාන්තාවක් හැටියට මම ෆේල් කියලා මට කියලා තියෙනවා | Hari tv
Рет қаралды 670,863
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Hari Tv
Күн бұрын
Пікірлер: 1 800
@Haritv
5 ай бұрын
මාතෘකාව ▶️ සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව ප්‍රමුඛ LGBTIQ ප්‍රජාවට ( සුළුතර ලිංගික ප්‍රජාව) ලංකාව තුළ තිබෙන සිවිල් අයිතීන් ,පුරවැසි අයිතීන් සහ මුහුණ දෙන අභියෝග…………………. #civicrights #talkshow *️⃣අදහස්*️⃣ ප්‍රශ්න *️⃣ගැටලු කමෙන්ට් කරන්න
@ilk-dv5sz
5 ай бұрын
Negative Title එකක් දාලා තියෙන්නේ. ළමයි නැති එක ගැන.
@tulipoi
5 ай бұрын
Ane me inna widiyata inna kiyanna. Anthimata nirogi lamayiwath manasika leddu karanawa lgbtqfz unta aithi dunnoth
@susilaranasinghe7015
5 ай бұрын
මෙන්න නියම ශ්‍රී ලාංකික සුපිරිසිදු හා බුද්ධිමත්ම ගැහැණිය කෙසේද? යයි හදුනාගැනීමේ සංකේතයක් බඳුය.
@ilk-dv5sz
5 ай бұрын
@@susilaranasinghe7015 මොකක්ද?
@gayankonara2187
5 ай бұрын
View හිගන්නෝ@@ilk-dv5sz
@priyanthaganga6867
5 ай бұрын
ගැහැණු දේශපාලනයේ දැනට සිටින වැදගත්ම චරිතය
@turneyindrajith8967
5 ай бұрын
ඔය කතාව ව්රුද්ධ වදින් ද කියනවා නේ
@chamarasandaru6438
5 ай бұрын
ඇත්ත
@Wickramamiddeniya
5 ай бұрын
දේසපාලන බේදයෙන් තොරව කවුරුත් එතුමියට ගවුරව කරනවා
@nishakafernando9766
5 ай бұрын
Exactly
@westpark2992
5 ай бұрын
ඇයි හිරුනිකා 😂😂
@ChaminduPunchihewa
5 ай бұрын
ඔබතුමියගේ අම්මාට කොවිඩ් හැදුනු වෙලේ අම්මව බලාගන්න ලැබුණු Nurse විදිහට මං එදා ලබපු අවස්ථාව මට පුදුම ගෞරවයයක්.. ඔබ තුමිය මහා පුදුම නිහතමානි කාන්තාවක්.. ජයවේවා ❤️🙏
@shanthadarmasena8962
5 ай бұрын
13:07
@slmicro3857
5 ай бұрын
🤩🤩🤩
@Veneziaapi-dx5hm
4 ай бұрын
ෂා ඔබට ඒ අවස්ථාවක් ලැබිලා තියෙනවා සත්තකින්ම සතුටුයි අපි තාම ඇයව ඇහැට දැකලා නෑ පිටරටක ජීවත් වෙන නිසා 👍💖💖💖💖
@පද්මවිල
Ай бұрын
නිහතමානී කාන්තා රත්නය ක්. විනය ගරුක බව, සත්‍යය වා දී ඉතාමත් ඉහල යි. අනාගතේ අග්‍රාමාත්‍ය තුමිය ලෙස රට ලස්සන කිරීමට ඇති වගකීම් ගොඩක් තිබේ . තෙරුවන් සරණින් ඔබතුමියට ශක්තිය, දිරිය ලැබේවා. ජයවේවා. ❤️
@amilapemasiri8023
Ай бұрын
ස්තුතියි ඔබට ❤
@rohanamunasinghe8090
5 ай бұрын
අම්මා කියන වචනය හරි උතුම්.සියලුම දෙනාටම අම්මා මමයි කියල හිතිමත් හරි උතුම් .ඔබ තුමියට ජයවේවා !!
@padmajayasinghe1443
5 ай бұрын
ඒක වඩාත් උතුම්.
@priyandanirajanayake
4 ай бұрын
❤❤❤❤❤
@devikagaspe7422
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ruvipriyangika2131
2 ай бұрын
රනිල්ට ළමයි නැති වෙනකොට ඒකට අපහාස කරනවා. මෙයාට ළමයි නැති වෙනකොට ඒක හරි උතුම්. ගොං ජෙප්පන්ගෙ මෝඩ ආතල් 😂😂😂😂😂😂😂
@ගයාන්-ඡ1භ
5 ай бұрын
පාර්ලිමේන්තුවේ මෙතෙක් ඉදපු වැදගත් විදියට කතාව වැදගත් විදියට හැසිරීම 100%❤
@clintonwithana3465
5 ай бұрын
අනිවාරයෙන්
@manjuladesilva2102
Ай бұрын
👍👍
@wajirawijesuriya5962
5 ай бұрын
ශ්‍රි ලංකාවේ විනීතම ,බුද්ධිමත්ම,නිරහංකාර ගැහැනිය හරිණී අමරසූරිය මියෙනතුරාම ඔබතුමියට !!! ❤ ❤ ❤ජයවේවා
@SLANYTUBE
5 ай бұрын
මගුල තමයි..
@sisiramalan5382
5 ай бұрын
🌹❤🌹
@dhanapalaidamgedara2957
5 ай бұрын
ජයවේවා
@VinothanSrikaranathan
4 ай бұрын
All the best to u Harini...🎉🎉
@thusithabandara7694
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@uudar
Ай бұрын
අනුර ජනාධිපති උනාට පස්සෙ ඇවිත් මේක බලන අය කව්ද ඉන්නෙ
@Cttraveler07
Ай бұрын
සිරාවට බන් අගමැතිනිය
@MadudhiMadushi
Ай бұрын
දැන් බලන්නෙ අගමැති උනාට පස්සෙ
@ChanduRuwini
Ай бұрын
Balanagaman
@chiranchathura1120
Ай бұрын
අගමැති උනාට පස්සේ බලනනේ ❤️
@thilinibandara3514
Ай бұрын
මං ❤
@PrasannaAnurasiri
5 ай бұрын
හරිනි සොයුරිය අවංක නිහතමානී සුන්දර කාන්තා නායකත්වයක්. අපේ රටේ කාන්තාව අවදි කලේ ඔබයි. මාළිමාවට ජය නියතයි 👌 ❤
@AriyadasaGamage-vs4jg
5 ай бұрын
Oll
@indikalakmali9055
5 ай бұрын
Harini pada kellak
@mishararoshani9290
5 ай бұрын
@@indikalakmali9055Completely wrong. Your ability to think is short- sighted. Try to think broadly 😊
@HemachandraGajanayake-cu8mg
5 ай бұрын
A good woman for a leader. Malimawata jayawewa
@indikalakmali9055
5 ай бұрын
@@mishararoshani9290 3% think it's right --So i don't care
@Raysmom
Ай бұрын
මාස තුනකට කලින් ඇය විශ්වාසයෙන් කියූ දේ හැබෑ වෙලා. අගමැති ධූරයේ වැඩ බාරගත් ඔබ තුමියට සුබ පැතුම්❤
@anony2302
5 ай бұрын
මම Unp කාරයෙක්.අපි එක පාරක් දීල බලනවා NPP එකට. රට හොද මාවතකට දැම්මොත් ඊලග පාර දෙන්නත් පසුබට වෙන්නෙ නෑ. AkD jaya❤
@creatiw
5 ай бұрын
හොඳටම කරන්න බැරි උනොත් ඊලඟ පාර uNP දෙනවද ආපහු ?
@GamingLK-bn3fx
5 ай бұрын
@@creatiw Eka balamu deelama..
@creatiw
5 ай бұрын
@@GamingLK-bn3fx 👍🏼
@asankadewakaabeysekara5935
5 ай бұрын
yes
@creatiw
5 ай бұрын
@@asankadewakaabeysekara5935 don’t you think they deserve at least another term? Given that the other 2 parties have been going at it for the last 75 years?
@nilakshirajamanthri4843
5 ай бұрын
හොදට පැහුනු වී කරල් පොලවට බර වෙනවා...ආදරෙයි හරිනි සහොදරී❤️❤️
@priyanthinilamani4620
5 ай бұрын
True
@yashodhapeiris5141
5 ай бұрын
ඔබට වෙන ද්රුවො මොකටද ..ලොකෙටම අම්මා කෙනෙක්..බුදු දහම අනුව...😊
@rvandephili
5 ай бұрын
❤❤❤❤❤❤
@salinda891
5 ай бұрын
❣❣❣❣❣❣
@laliwells228
5 ай бұрын
❤❤❤❤❤
@priyandanirajanayake
4 ай бұрын
❤❤❤❤❤❤
@BobMax-v5b
4 ай бұрын
මුන් බෞද්ධයෝ නෙවෙයි නෙ බුදු දහමට බනින නිර්ආගමිකයෝ නෙ. දැක්කෙ නැද්ද අරගල කාලෙදි.
@YamunaGuruge
Ай бұрын
ඔබ තුමියට දරුවන් නැහැ කියන්නේ,බුදු දහමට අනුව, ජිවිතයේ ලොකුම බැදිමෙන් ඔබ මිදී නිදහස් 🙏🙏🙏
@GayaSuba
Ай бұрын
අනිවාර්යයෙන් ම
@turneyindrajith8967
5 ай бұрын
මමත් මගේ ළමයාත් බ්රිදත් රටත් කැමැති චරිතයක් අපු මොරගහහේනෙදි පුද්ගලික කතා කරා ඇය මානව හිතවාදි සුන්දර අනතිමානි.. DR හරිනි
@sisiramalan5382
5 ай бұрын
අනිවාර්‍යෙන්ම ❤
@Hi95939
5 ай бұрын
❤❤
@dharshikasamarasekara316
2 ай бұрын
Beautiful
@shanthadesilva490
5 ай бұрын
උගත්, බුද්ධිමත්, අවංක, නිහතමානී බවේ ප්‍රතිමූර්තිය ඔබයි මැතිණිය. මාලිමාවට ජයවේවා.
@DeslinNonademel
3 ай бұрын
මම සහොඩෙරියට හරි අඩෙරෙ වෙලි මඩ මම මේල්
@SheelaSooriyamenike
2 ай бұрын
Malimawata jaya genena nenethi,gunethi, ruwethi,kantha charithaya obay. JAYAWEWA!
@anushasamanthi
5 ай бұрын
හරිනි සහෝදරිය ඔබ මාලිමාවට විතරක් නෙමෙයි දේශපාලනික කාන්තා පරපුරටම වටිනා ආහරණයක්.ගෞරවනීය වැදගත් සමාජ නායකත්වක්.ඔබයි මාලිමාවේ යාහෝරාවය.අපේ අනාගත බලාපොරොත්තුව . AKD සහෝදරයාගේ විජයග්‍රහණය සමග ඔබතුමිය රටේ අගමැතිනිය වීම යි අපේක්ෂාව. ඔබ තුමිය වැනි සාධාරණත්වය සහකම්පනීයව අගයන උදාර චරිතයක් . ඔබගේ යශෝරාවය❤ රටට අත්‍යවශ්‍යය යි. ඔය මතය සමාජය තුළ රෝපනය කිරීමට නම් එහි ප්‍රතිඵල අපේ දරුවන්ටවත් ලැබීමට නම් ඔබ් තුමියගේ හූමිකාව තිබිය යුතුමයි. අපේ හදවතේ නායකාව ඔබම පමනයි . මාලිමාවට ජයවේවා .හරිනි සහෝදරියට ජයවේවා . ආදරෙයි පැලෙන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LalithaWaduge
5 ай бұрын
එකෙන්ම 🎉🎉🎉
@chamarasandaru6438
5 ай бұрын
👍👍👍👍👍👍
@kalyanirohini1738
5 ай бұрын
🎉🎉🎉🎉
@chandidasnayaka
5 ай бұрын
🌷🌷🌷🌷❤❤❤
@niluedirisinghage1881
5 ай бұрын
හරිම ලස්සන ඇගයීමක්
@preethiseneviratne1504
Ай бұрын
මෙතුමියගේ කතාව හරිම ආකර්ෂණීයයි . මං හුගාක් ගෞරව කරන ආදරය කරන චරිතයක් බවට ඇය පැත් උනා..බලන්න ඇය කතා කරන සන්සුන් , බුද්ධිමත් විලාශය . ඇයට මගේ ප්‍රණාමය . 🙏🙏🙏
@rubanwijewardhana1851
5 ай бұрын
පෙනුම ..දැනුම ..හරි ..වටිනවා ආදරෙයි THERUWAN SARANAI ❤❤❤❤❤ ජයවේවා
@senavirathnaweerasekara9676
5 ай бұрын
දේශපාලන චරිතයකටත් වඩා හරිනි කියන්නේ නැගනියක් මාතාවක් සොහොයුරියක් කියන මේ හැම ගැහැහැනු චරිතයක්ම ඉස්මතුවෙන හරිම නිහතමානී ආදරණීය චරිතයක්❤️🙏
@Athulabandara-nm3ou
2 ай бұрын
❤ ඔබ තුමිය ඇතුළු කන්ඩායම රට පාලනය කලදාට රටේ සියලු දෙනා පිලිගනියි ඔබ ජාතියේ මව කියා..
@dayanipathirana8274
5 ай бұрын
හරිනි, ඔයා සහභාගි වෙන සියලුම වැඩ සටහන් මම බලනව. ඔයා අපේ රටට සමීපතක්. අදහස් හරිම වැදගත්. ඒ වගේම නිරවුල් කතා විලාශය සහ බස හැසිරවීම ආකර්ෂණීයයි. ඔබෙී වචණයෙන්ම කියනවනමී "බෙහෙවින්ම ස්තුතියි" රටෙී යහපත වෙනුවෙන් කරණ ඔබෙී මහnගු සේවයට සහ දැණුවත් කිරීමට.
@induhewapathirana8924
5 ай бұрын
She is a great lady
@dayanipathirana8274
5 ай бұрын
@@induhewapathirana8924 👍
@RuthFonseka-j6n
2 ай бұрын
අනිවාර්යයෙන්ම ඔව්..❤❤
@Preethika.322
Ай бұрын
මගේ රටේ සෑම දරුවෙකුගේම අම්ම ඔබයි. හරිනි ඔබගේ සහායෙන් අනුරට එන්න නියමිත විපක්ෂයේ බලපෑම් වලින් ඔහුව ගලවාගන්න ඔබට පුලුවන්. මගේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ පීඩනය නැති කරන්න. අම්මලා ගේ මොළය පෑදෙන කතා මාලාවක් කරන්න. දරුවන් ට දෙන පීඩනය නිසා මගේ රටේ ළමයින් ඉන්නෙ අසතුටින් බව නොදන්නා කෙනෙක් නැති තරම්. අවුරුදු 6 ඉදන් අම්මලා ළමයින්ට දෙන පීඩනය කොතරම්ද. ඒ හේතුව නිසා පවුල් වලත් ප්‍රශ්න ඕනා තරම්. මේ තත්වෙන් මානසිකව මිනිස්සු විදවනව. ඔබට ජය!
@tslfanand0255
5 ай бұрын
Malimawata ජය වේවා සහෝදරිය ඔබ malimawata වටිනා menik මෙනි අනුර කුමාර දිසානායක මහතා තමයි මීළඟ රටේ නායකයා
@MalkanthiKodituwakku
Ай бұрын
වැදගත් උගත් බුද්ධිමත් කාන්තාවක්...හරිනි අමරසුරිය අගමැතිනිය ට සුභ පැතුම්..ජයෙන් ජය ❤️❤️
@UpulThilakarathna-rj8ps
5 ай бұрын
ඔබ වැනි සහෝදරියක් මාලිමාවට එකතුවීමම ජාතියේ වාසනාවක් ❤එකතුව රට නගමු
@RavindraPerera-rf3px
5 ай бұрын
මෙවර ජනාදිපති අනුර වෙනවාමයි ඊටපසු ජනාදිපතිනිය හරිණි මැතිනියයි ජයවෙිවා 🙏ජේසුපිහිටයි
@chamodkaushalya3069
5 ай бұрын
මං අපේ රටේ ආදරණීය පුරවැසියන්ගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.අපි එක පාරක් මේක හරි විදියට වෙනස් කරමු♥️ ඔබ දැනටමත් NPP නොවන යම් පක්ශයකට ඡන්දෙ දෙන්න හිතන් ඉන්නවනම් මේ පාර විතරක් අපි NPP එකට දෙමු.දෙගොල්ලොම මේ රට කරල තියෙන විදිය අපි දැකල තියෙනවනෙ.අපි NPP එක ආණ්ඩු කරනව දැකල නෑනෙ.ඒ නිසා මෙගොලොන්ට අවස්ථාවක් දෙන්න ඕන❤
@sugathekanayake7822
5 ай бұрын
ඔබේ ඉල්ලීම ඕනෑම අයෙකුට පිළිගතහැකි අතිශයින්ම සාධාරණ ඉල්ලීමක් . අපේ එකම පැතුම මාලිමාවේ රජයක් !
@anandakularathna6030
5 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@nckchandima5188
4 ай бұрын
🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤
@lizza715
3 ай бұрын
අනිවාර්යයෙන්
@dilinikariyakarawana2999
2 ай бұрын
අපිත් හිතන්නේ ඒ විදියටමයි ..මේ සැරේ මාලිගාවට ❤
@chathuraranasinghe9521
5 ай бұрын
ඊලග අගමැතිනිය කියලා හිතන අය ලයික් එකක් දාන්න ❤❤
@manelchandrika8730
Ай бұрын
❤okantha. kata garu kiriima gena obata gatu karami😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@tharangagayani3101
Ай бұрын
අනාවැකියක්
@ashengallery4785
Ай бұрын
එහෙමයි😊
@caliber3695
Ай бұрын
Alredy shes the prime minister in sri lanka...
@ashaninileka6368
Ай бұрын
Hariyatama kiyala😮
@sampathpallegoda1189
5 ай бұрын
හරිනි සොයුරිය අවංක නිහතමානී සුන්දර කාන්තා නායකත්වයක්. අපේ රටේ කාන්තාව අවදි කලේ ඔබයි. මාළිමාවට ජය නියතයි . වර්තමාන දේශපාලනයේ සිටින උගත්, බුද්ධිමත් , වැදගත් කාන්තා චරිතය. හැමෝටම ආදර්ශයක්. ශ්‍රි ලංකාවේ විනීතම ,බුද්ධිමත්ම,නිරහංකාර ගැහැනිය හරිණී අමරසූරිය මියෙනතුරාම ඔබතුමියට !!! ජයවේවා
@sisiramalan5382
5 ай бұрын
🌹🇱🇰🌹
@RpThissa
2 ай бұрын
ජය වේවා
@slloving4474
5 ай бұрын
හරිනි සහෝදරිය......අපේ රත්තරං මැණික !!! පණ වගේ රැක ගනිමු !
@anandakularathna6030
5 ай бұрын
❤❤❤❤❤
@MatildaPerira
Ай бұрын
❤❤❤❤❤❤❤❤
@RanjithAbesiri-tw5lf
5 ай бұрын
හරිනී සහෝදරිය ජයවේවා මාලිමාවට ජයවේවා
@indraniwickramasinghe8076
5 ай бұрын
ඔබතුමියගේ අවසන් කතාව හරියටම හරි සoවේදී හදවතකින් උදව්වක් කලානම් ඒ npp හෝ jvp අදහස් ඇති අයම තමයි ඔයාට ජේසු පිහිටයි!!!!!❤❤❤❤❤
@pradeepjayakody5940
5 ай бұрын
වර්තමාන දේශපාලනයේ සිටින උගත්, බුද්ධිමත් , වැදගත් කාන්තා චරිතය. හැමෝටම ආදර්ශයක්.
@SLANYTUBE
5 ай бұрын
මගුල තමයි..
@GeethMeeella
5 ай бұрын
@@SLANYTUBE උඹ මන්දබුද්දික ද බං නැත්තම් කාට හරි කියල මොලේ චෙක් කර ගනින්. උඹේ මොලේ කොලොප්පන් වගේ
@Hi95939
5 ай бұрын
Dr.Harini educated Woman ❤❤
@rvandephili
5 ай бұрын
@@SLANYTUBE පාට කන්නාඩි ගලවන්න රට ගැන හිතන්න
@VinothanSrikaranathan
4 ай бұрын
Bravo Harini...🎉🎉
@KumarFernando-d3i
5 ай бұрын
හරිනි සහොදරිය වැනි අය එවැනි උගත්,බුද්ධිමත් රටට සහ ජනතාවට ආදරනීය කෙනෙක් දේශපාලන භූමීකාව තුල නියලීම හරිම වැදගත් විශේෂයෙන් මාලීමාව වගේ අවංක දේශපාලන ව්‍යිපාරයක් සමගින් ජයවේවා ❤❤❤
@anojaadikari3244
2 ай бұрын
Yaya wewa❤❤❤❤❤
@anumin5697
5 ай бұрын
වැදගත්,බුද්ධිමත් කාන්තාවක්❤❤
@seramitharaka790
Ай бұрын
වැදගතව ලස්සනට කතාකරන කෙනෙක්..හරිම සංයමයකින් ජීවත් වෙන බුද්දිමත් කෙනෙක් ❤
@hasaranayanathara291
5 ай бұрын
ගැහැණුන් වැදගත් ලෙස දේශපාලනය කරන්නේ කොහොමද කියන එකට ලංකාවේ දැන් ඉන්න එකම උදාහරණය.... 😍
@renukananayakkara5412
5 ай бұрын
Attatama
@DineshPrasanna-gs6il
5 ай бұрын
Aniwarenma .
@Rushan528
5 ай бұрын
ඩයනා ගමගේ හොඳ උදාහරනයක්.😂💯
@Hi95939
5 ай бұрын
True❤❤❤
@Veneziaapi-dx5hm
4 ай бұрын
@@Rushan528🤣
@thathsaranirathnayaka528
Ай бұрын
අගමැති වුනාට පස්සේ බලන්නේ ❤
@mahindafernando4292
5 ай бұрын
ජයවෙවා හරිනි සහොදරිය මාලිමාව ඔබ නිසා තවත් බැබලෙනවා.
@kanchanak2682
Ай бұрын
ඇත්තටම ඔයා හොද ගැහැනියක් ආඩම්බරයි ❤ආදරෙයි කුසින් දරුවෝ වදලා මහ මග දාලා යන අම්මලා ඉන්න රටක ඔබ රටේම දරුවන්ගේ අම්මා ❤❤
@chathuradilranga8050
5 ай бұрын
තමුන්ගෙම කියලා දරුවො වදලත් අම්මලා නොවිච් කාන්තාවෝ ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා .තමුංගෙ දරුවා විතරයි දරුවා කියල හිතෙන හැම ගැහැණියෙක්ම අම්මා කෙනෙක් වෙන්නෙ සුදුසු ගැහැණු නෙවෙයි .තමුංගෙ දරුවා උනත්, අනුන්ගේ දරුවෝ වුණත් ,කාගේ දරුවා වුණත් මගේ දරුවා වගේ තමයි කියලා හිතන්න පුළුවන් කෙනාටයි අම්මා කියලා කියන්නේ ...ඒකට තමයි ඉස්සර ඉඳන් කියන්නේ වදාපු පලියට අම්මලා වෙන්නේ නෑ කියලා .
@indika.premananda.7650
3 ай бұрын
100% ඔබ නිවැරැදියි...
@Naturerosaliya
Ай бұрын
100% ඇත්ත ♥️
@SunilPathirathna-z3f
5 ай бұрын
ලහිරු ඔබ ඉතාමත් බුද්ධිමත් නිහතමාණි නිවේදකයෙක්.හරිණි සහෝදරිය දීපු උත්තර හරිම සරලයි ආරම්භයේ සිටම අවසානය දක්වාම අව්‍යාජ සිනහවෙන් ඉතාම පැහැදිලිව උත්තර දුන්නා.මුහුණේ කේන්තියක් වෛරයක් ඊර්ෂියාවක පලිගැනීමේ අංශුමාත්‍රයක සේයාවක් හෝ පිළිඹිඹු උනේ නැහැ.ඇයගේ හදවතින්මයි ඇය කතාකලේ.ජයවේවා.ඔබ දෙපලටම.ශ්‍රී ලංකාවේ තේරුම් නොගත් .සියලුම දෙනාගේ මනස සුවපත්වේවා බුද්ධිය පහලවේවා.මාලිමාවට ජයවේවා.
@sujithpriyantha1793
5 ай бұрын
ලංකාවෙ no 1 කාන්තා දේශපාලන නායිකාවක් මෙතුමිය...
@VinothanSrikaranathan
4 ай бұрын
Definitely
@Channa-p7u
2 ай бұрын
😅
@laksiridias4482
5 ай бұрын
හරිනි සහෝදරිය රටට ආඩම්බරයක් 🧭🇱🇰🇮🇹❤
@shayamalikadassanayake
5 ай бұрын
මෑත කාළයේ මා දුටු ආකර්ශනීයම දේශපාලන චරිතය හරිනි. ඇය කතා කරන විලාසයේ පවා තියෙන්නෙ වෙනසක්. බොහෝ දුර යා හැකි පුළුල් දැක්මක්, දැණුමක් වගේම ගුණවත් තැන්පත් බවක්. ඇයගෙන් අනෙක් කාන්තාවන්ට ඉගෙන ගන්න තිබෙන දේ බොහොමයි.
@VinothanSrikaranathan
4 ай бұрын
Definitely
@MistressRumansa
Ай бұрын
❤❤
@lathakalansuriya-fs7bv
Ай бұрын
නව අගමැතිතුමියනි ,ඔබ දක්ෂයෙක් , සමාජයේ මුල් බැස ඇති ඇතැම් ආකල්ප නිසා මෙම සංස්කෘතික තුළ කාන්තාව මානසිකව අසරණ වෙන අවස්ථා වැඩියි. ඔබ රටට වැඩ කරන්න, අපි බලන් ඉන්නවා ,ජයෙන්,ජය
@palithakandana6934
5 ай бұрын
මෙවැන බුද්ධිමත් නිහතමානී අවංක ආචාර්යවරියක් ජාතිකජනබලවෙියේ රජයක් යටතේ අගමැතිවරිය වෙිවායි සුබ පැතුම් .ජාතිකජනබලවෙියට ජයවෙිවා
@amkbathapaththu3653
5 ай бұрын
ඔබතුමියගේ මානව හිතවාදී ගුනයට ඉතා ගරු කරනවා වගේම,ජාතික ජනබල වේගය ට ඔබ විසල් ශක්තියක් ජයවේවා ❤❤❤❤
@sujithpriyantha1793
5 ай бұрын
ඔබ තුලින් රටේ අධ්‍යාපනයට ලොකු සේවයක් වෙන බව විශ්වාස යි.
@RukshaniJayasekara
Ай бұрын
එයා තමයි අගමැති ඔයා හරිනෙ කොහොමද කීවෙ
@yoyogirl001
Ай бұрын
එතුමිය කතා කරන විදිය හරිම වැදගත් , අහන් ඉන්න ආසයි ❤️
@imalkawanniarachchi1370
5 ай бұрын
ඔබ තුමිය බොහොම නිහතමානීව අදහස් ප්‍රකාශ කරන්නෙ.අවන්කම ඔබගෙ මේ ගමට සුභ පතනවා.ආදරෙයි හැමදාම ජය වේවා මාලිමාවට ❤❤
@savithrijagoda9792
2 ай бұрын
Adai dekke. Ane mage iskole kellek. Adambarai Bishopian kenek hatiyata oba gena. Jayawewa yesu pihitai
@cricketloverssl
3 ай бұрын
මගේ ජීවිතේ වැදගත්ම කාන්තා චරිත තුනක් ඉන්නවා.. 1 අම්මා 2 බිරිද 3 මගේ දුව... ඊටපස්සේ හරිනි ඔබට ඒ තැන දෙනවා.. ඔබ ශ්‍රේෂ්ඨ කාන්තාවක්
@kalyanirohini1738
5 ай бұрын
උතුම් කාන්තාවක්, මෙහෙම අය රටේ පාලනයට ආවොත් රටට සෙතක් වෙනවාමයි. එය අපේ අතේ තියන දෙයක්.
@Nishantha1980
4 ай бұрын
❤❤❤nppjaya
@chandrickaantony850
5 ай бұрын
ඔබ ගොඩක් ප්‍රවේසමින් ඒත් අවංකව කතා කරනවා.හරිනි කෙලින්ම කියන්න .ගනිකා කියන්නේ රැකියාවක් නොවේ. No solutions තැනක තියෙන ක්‍රියාදාමයක්. අපි ඒක රැකියාවක් නොවෙන වගේම එවැන්නන් නැති තැනකට ගැහැණු පත් කරමු. කිසිම ගැහැණිය ක් , ඔය වගේ දෙයක් ආසාවෙන්, උවමනාවෙන්, කැමැත්තෙන් කරන දෙයක් නොවේ. අපි කැමැත්තෙන් කල හැකි ඉපයිය හැකි රැකියා ඇති කරමු. එතකොට ඔය ගොන්,ප්‍රශ්න අහන උන්ට වෙන ප්‍රශ්න අහන්න පුලුවන් කරමු.ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු .❤👌🙏💐👍👍👍✌✌✌
@lionelfernandopulle3713
5 ай бұрын
ඔබ ඉතා චරිතවත් අාදර්ශවත් අම්මා කෙනෙක් බවයි මගේ විශ්වාඝය
@pradobenz8187
5 ай бұрын
ඝණිකාවක් කියන්නෙ එක අතකින් ගිඟාකෑමක්, 99% ගණිකාවන් වෙලා තියෙන්නෙ ආර්ථිකමය හේතූන්මත බව අපි අවිවාදයෙන් පිළිගත යුතුයි. ඒවගේම අපි සග අපේ නීතිය අසමත් වෙලා තියෙනවා ගණිකාවකගේ සේවය හෝ පහස ලබන්නාද ඒ හාසමානව චෝදනා ලැබිය යුතුමයි. එතැනදී පිරිමින්ගේ යම් හික්මීමක් පාලනයක් බියක් ඇතිවීමක් වෙන්න පුළුවන්. නමුත් එය වරදක් විය යුතුමයි. උදාහරණයක් වශයෙන් අපිට අනුගමනය කළහැකියි Scandinavian රටවල ක්‍රමවේදයන්... What a wonderful conversation. ❤
@MrSleeping
5 ай бұрын
පාට පක්ශ වැඩක් නෑ හරිනි කියන්නේ ඉන්න ඕනම කෙනෙක්... 🤩
@sandyakumari7862
5 ай бұрын
හරිනි ඔබතුමිය මේ රටේ නායිකාවක් වීම ඉතාම වැදගත්❤ රටටම යහපතක් වේවි❤ නිවේදකයාටත් බොහොම ස්තුතියි❤ ජය වේවා❤🧭🧭🧭👍👍👍
@samarakoonmudikumara3009
5 ай бұрын
අද දේශපාලනය තුල වැදගත් චරිතයක්...❤
@SriyaDewage
4 ай бұрын
ඔබ වැනි උගත්,බුද්ධිමත් ,නිහතමානී කාන්තාවක් අනිවාර්යයෙන් ර්ටේ අගමැතිනිය විය යුතුයි.අපේ ර්ටේ සාමාන්‍ය ජනතාව ගැන අසාධාරණයට ලක්වුනු කාන්තාවන් ඔබ තුමියට මනා වැටහීමක් තියෙනව .ඔබතුමියට ජයවේවා !මාලිමාවට ජයවේවා !මේ අසාධාරණ සමාජ ක්‍රමය පරාජය කළයුතුයි.
@rpsrajapaksha788
5 ай бұрын
හරිනි පුතේ ඔයාගෙ කතාව හරිම බුද්ධිමත් ගොන් පාට් නැහැ මමනං හරි ආදරෙයි ඔයාට සහ ඔයාගෙ කතාවට .
@IroshaRathnamali-jh2dl
Ай бұрын
දරුවෝ ඉන්න හැම ගැහැණියක්ම සාර්ථක ,සම්පූර්ණ ගැහැණු නෙමෙයි.සියලු දරුවන් වෙනුවෙන් හඩක් නගන්න පුලුවන් ඔබ තුමිය නියම සාර්ථක අම්මා කෙනෙක්.🙏🙏🙏
@ranilweerakkody1942
5 ай бұрын
හරිනි සහෝදරිය, ඔබට අපේ ශක්තිය සහ ආශීර්වාදය ❤
@kalyanikulathunga2632
Ай бұрын
අපි ඔබ තුමියට ගොඩක් ආදරෙයි .❤ඔබේ නිහතමානී ගුණ ප්‍රිය මනාපයි
@adambaragelionel
5 ай бұрын
ඔබ තුමිය අපිට වටිනා මැණිකක් තෙරුවන් සරණයි
@kanthiwijethunga4721
2 ай бұрын
විනීත.මනා ශික්ෂණ යක් ඇති බුද්ධිමත්.නිරහංකාර.දක්ෂ.උගත් ඔබ අප රටට ජාතියට පහළ වූ මුතු කැටයකි ජය වේවා❤❤❤❤❤
@sunethrak.a.9079
5 ай бұрын
ඔබ රටට Sakthiyak වේවා ❤ obe හැදියාව ගැන සතුටුයි ❤
@JanakaJayaneththi
Ай бұрын
ඇත්තටම මාර චරිතයක් කියන අධිතක්සේරුවක් නොමැතිවීමත්, මේ අවස්ථාව සහ පිළිගැනීම සදාකාලික නොවන බවටත් නිවැරදි වැටහීමක් තියෙන එක ගොඩක් වටිනව. මේ රටේ හඩක් නැති, අවස්ථාවක් නැති මිනිසුන්ට සාධාරණය ඉටුකරන්න උත්සාහ කරන්න. ඔබට ඒ සදහා ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි.
@DumindaNiroshana-e3j
5 ай бұрын
නිහතමානි ගැහැනිය ඔබට ජය වේවා
@samangammeda3995
5 ай бұрын
❤ Auguri 💖
@skliyenarachchi
5 ай бұрын
එකෙන්ම අනුර තමයි මේ විනාස කරපු රටේ ජනාදිපති, ඒක වෙනස් කරන්න මොන ජගතටවත් බැ, මේක ජනතා නැගිටීම හා සොබා ධර්මය ආසීර්වාදයත් සමග. තෙරුවන් සරණයි හරිනි සොයුරිය.
@NemisiusFernando
5 ай бұрын
ඇත්ත වශයෙන්ම ඔබතුමිය ලංකාවෙ සිටින වටිනාම මානව හිතවාදි කාන් තාවක් බව මම ප්‍රකාශ කරමි. ජය වෙවා.
@JinarathnaCharitha
3 ай бұрын
අපි ශ්‍රි ලාන්කිකයන් හැටියට හරිම වාසනාවන්තය්. ඇය් ඒ ඔබ වගේ ශ්‍රෙස්ට කාන්තාවක් අප රටේ බිහි වීම ගැන . ඔබ උතුම් කාන්තාවක් . කාන්තාවකට තිබිය යුතු සියලු දේවල් ඔබ සතුව ඇත . ඔබේ කැමැත්ත මත ඔබට විවාහයක් කර ගැනීමට කිසිවක් අඩු නැත . ඔබට යෝධ ශක්තිය තව තවත් ලැබේවා . දිර්ගායුස ලැබේවා හරිනි ,ඔබ ලෝකේ කාන්තාවන්ට ආදර්ශමත් චරිතයක් .
@شيتاشيتا-ر4ص
5 ай бұрын
අපි ඔබට හරි ආආදරෙයි හරිනී❤❤❤❤
@NirosaNirosaa
Ай бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න කන්තාවෝ අතර ඉතාමත් විනීත සංවර නිහතමානී 100% විනය තියන කාන්තාව ඔබ පමනයි
@chandraniwijayalath6995
5 ай бұрын
ඇය රටේ වැදගත් කාන්තාවක් පිළිගැනීමක් තියෙන එතුමිය ගොඩක් වටිනා දේවල් කරන්න සහාය වෙනවා npp එකට ඉදිරියේ ලොකු තැනක ඉන්න පුළුවන් කෙනෙක් දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි 🌺❤️🎉️🌹👍🙏
@chandrikaperera9571
Ай бұрын
you are correct. I Totally agree with you. God Bless You. Now you are our PM and Health Minister too. wish you all the best.
@umesh1339
5 ай бұрын
මේ පාර එකෙන්ම ජාතික ජන බලවේගය ❤💪❤
@k.a.d8858
5 ай бұрын
හැම දෙම තියෙන .. සතුටින් ඉන්න තිබුණත් ඔබතුමීය .. රට වෙනුවෙන් කැපවෙමීන් කරන කාර්යයන් සතුටූයි ... කාන්තාවන් වශයෙන් අපි ඔබ සමගයි
@JinarathnaCharitha
3 ай бұрын
මම තාත්තා කෙනෙක් මම ගොඩක් ආදරෙ ඔබේ චරිතයට . මම මගේ එක කුස උපන් සොයුරියකට වඩා ආදරෙ . ඔබ වගේ සොයුරියන් තව තවත් බිහි වේවා . ජය වෙවා මාලිමාවට .
@kanthidesilva5783
5 ай бұрын
Npp එකට ඔබ තුමිය මැණිකක්
@samangammeda3995
5 ай бұрын
Auguri 🎉❤️🎉
@premarathneprathapaarchchi3665
5 ай бұрын
හරිනි , ඔබේ භාෂා විලාශය කරුණු ඉදිරිපත් කරන ආකාරය ප්‍රශංශනීයයි .ඔබට ජය!!!
@ashasolanga6403
5 ай бұрын
මමත් අම්මා කෙනෙක් ඔබ වගේමට දරුවන් නැතිඋනත්. සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට..
@IreshPurankumbura
Ай бұрын
මූරණ වී කරල නැමෙයි රස වැඩි වුණා කල ❤❤❤ඉගනීම , පරිණත බුද්ධිය , මෙහෙයවූ කල අය සැබෑ ම බුද්ධිමතෙකි
@chandigamage6098
5 ай бұрын
සිස් ඔයා තමයි ලක් අම්මා. ආදරණිය චරිතයක්! මම ගැහැණියක් වෙලාත් ඔබට කොච්චර ආදරේ ද
@GaminiPriyantha-p7y
5 ай бұрын
හරිනි සහොදරිය ඔබට මම මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා නමුත් ඹය මොඩයන් ඊර්ෂ්‍යාවට කියන උන්ට දැන් පිස්සු හැදිලා ඉන්නෙ ජනතාව ඔබට ආදරෙයි පල ඇති රුකට තමයි ගල් ගහන්නෙ ඒ නිසාම ඹබ සතූටින් ඉන්න ඹබ අපට ඩයිරියමත් කාන්තාවක් මාලිමාව ආන්ඩුවක් සඳහා නිර්භිතව වැඩ කරන්න❤❤❤❤
@FrankFernando-ol9zz
5 ай бұрын
හරිනිවැනි කාන්තතා වක් අප රටට නිල්මැනික් ඹබෙඅදභස් මා ගරු ගරු කරනවා npp j vp❤ජයවෙවා❤❤❤❤
@GayaSuba
Ай бұрын
මගෙ ජීවිතේ ආසම චරිතය වුන කෙනෙක් ඉතාම කෙටි කාලෙකින් මං මෙතුමියට තරම් නිලියකටවත් කැමති වෙලා නෑ මං මගෙ දරුවට උනත් ආදර්ශයට ගන්න කියන චරිතයක් මේ❤
@maysjayaruwan9591
5 ай бұрын
මෙතුමිය මතු කරන සමහර කාරනා අතිශයින්ම වැදගත් .....
@sumithpriyankara628
4 ай бұрын
හොද සාර්ථක සකච්චාවක් ගොඩක් පැහැදිමක් ඇතිවුණා හරිනි අමරසුරිය මැතිනිය ගැන මම පලමු වතාවට ඔබතුමිය ස්වාධීන මත පළකරන සාමාන්‍ය ජනතාවගේ අදහස් වලට ඇහුම්කන් දෙන චරිතයක් හැටියට සාහා සමායේ අයුතු අසාධාරණයට ලක්ව සිටින අයට සාධාරණයක් කරයි කියලා හිතනවා සමලිංගික ප්‍රරජාව ගේ මුලික මිනිස් අයිතිවාසිකම් ඔවුනට ලබා දෙන්න අණ පනත් සකසලා ඔවුන් ගේ සාමාජයේ පිලිගත්ත මනුශ්‍ය කොඨාශයකට සාධාරණ ඉටුකරලා දෙන්න උත්සාහ කරන්න ඒත් මනුශ්‍යයෝය ඔබ තුමියට ගොඩාක් ගෞරවය කරනවා මෙම සකච්චාව ස්වාධීනව තම මතය පලකරාට ස්තුතියි 🙏🙏🙏🙏
@MalanUdara-jb2fo
5 ай бұрын
හරිම සරලයි මැඩම් !!!❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරය දැනෙනවා .
@maleeekanayake5548
Ай бұрын
උගත් බුද්ධිමත් පාලනයට ඔබේ සේවය අගයමි.. නොබියව පව් කාරමිනිමරු පාලකයින් පන්න දැමීමට ඔබෙ අනගි සහය අමිලයි..ඉදිරියටත් අනුර සහෝදරයා ට ඔබේ සහය මහජනතාව වෙනුවෙන් ඉටුකරන්න හැකිවේවා ❤ රටක් වටින මිහිමත උපන් දියණියනි ආයුබෝවේවා ❤ තෙරුවන් සරණයි
@pushpakrathna2181
5 ай бұрын
මම ලංකාවෙන් දැනට පිටවෙලා අවුරුදු 24 වෙනවා මේ රටේ පැය 24ම කාන්තාවකට පාරේ යන්න එන්න පුලුවන් කිසිම කෙනෙක් ගෙන් කරදරයක් නෑ ඒත් මට ඇව්ත් ලංකාවේ තනියම උදේට බස් එකේවත් යන්න බෑ 😢 මට එක දෙයක් පැහැදිලියි ලංකාවේ ඇතුලත ජීවත් වෙන අය අනාරක්ෂිතයි කියලා ලංකාවේ කාන්තාව කොහොමද රටේ සංවර්ධනයට දායක වෙන්නේ ඇය සමාජයට නොයා ලංකාව දියුණු වෙන්න නම් රටේ ම්නිස්සුන්ට ම්නිස්සු ගරු කරන්න ඕන කරුනික පුරවැසියන් බ්හි ව්ය යුතුයි අන්න එදාට රට දියුණු වෙනවා මෙන් රටේ ම්නිස්සු බුද්ධිමත්ව කටයුතු කරනවා නීතියට අනුකූලව පොත්පත් වල නීති තිබුනාට වැඩක් නෑ
@slmicro3857
5 ай бұрын
😭කොහෙද රට ?🙏
@Veneziaapi-dx5hm
4 ай бұрын
ඔව් මම ඒක පිළිගන්නවා මම ඉතාලියේ ඕන වෙලාවක රෑකට ඕන තැනක ගිහින් එන්න පුළුවන් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ අපිට පේන්න පොලිසියෙන් නොහිටියාට මොනවා හරි වෙච්චි ගමන් එතන පොලිසිය විනාඩි පහක් යන්න ඉස්සරලා අන්න එහෙම රටක් අපිට ඕනා 🧭🧭🧭🧭💖💖💖💖
@slmicro3857
4 ай бұрын
@@Veneziaapi-dx5hm 💗
@malthidissanayake3056
Ай бұрын
මන් හිතන්නේ ආසියාතික රටවල කාන්තාවට ගරු කිරීම අඩුයි. ඒ නිසා අනාරක්ෂිත යි
@wasanthagunarathna6230
Ай бұрын
🌷❤
@chamiladuminda5726
5 ай бұрын
කතා කරන විදිය අහගෙන ඉන්න ආසයි අනාගත අගමැතිනිය❤❤❤
@ArunasiriVidanapathirana-lg8ej
5 ай бұрын
❤❤මෑතකාලීන හොදම කාන්තා දේශපාලන නායකත්වය
@manjulaekanayake4813
5 ай бұрын
මෙතනින් ඉතා හොඳ කාන්තාවන්ට දේශපාලනා සියලුම ජීවිතයට අධ්‍යාපනයක් ලැබුණා
@devikanilmini8456
5 ай бұрын
ඔබ සමස්ත දරැවො වෙනුවෙන්ම අමිමා කෙනෙක්
@prabodhamaduranga
3 ай бұрын
Title එක නම් පට්ට ප්‍රාථමිකයි සහෝදරයා 😮😮
@SusilRandeniya
5 ай бұрын
කාන්තාවක් හැටියට ඔබගේ දේශපාලන භාවිතයට අපි ආදරේ කරනවා හරිනි සහෝදරිය
@tharakawijesingha4988
Ай бұрын
බොහොම නිහතමානීව සංයමයකින් කරන අදහස් දැක්වීමක්, ❤❤❤ දේශපාලන වේදිකාවට නගින අනෙකුත් කක්කුස්සි කටවල් ඇති වට්ටිඅම්මලා දේශපාලනයට ගේන ජනතාවට හෝද පාඩමක්..
@harshanirangika3005
5 ай бұрын
හරිනි සහෝදරිය ❤❤❤ ජාතික ජන බලවේගයට ජය වේවා ❤🎉💛🧭❤❤❤❤❤❤❤❤❤
@atharWeerasooriya465
5 ай бұрын
ලංකාවෙ ගැහැණු දරුවන්ට වටිනා රෝල් මොඩ්ල් කෙනෙක් හරිනි. මාලිමාවට හුගක් වටින චරිතයක් ❤❤
@buddhiwijemanna5821
5 ай бұрын
ආමග සුබයි පෙරමග ජයයි.❤❤❤🎉🎉හරිනි ඇතුලු සියලුම සහෝදරියන්ට ජයම වේවා.
@AriyadasW
2 ай бұрын
දරුවො නැහැයි කියන අයට දරු කැක්කුම නැ. ඒත් ඔබ තුමියටත්අපටත් රටෙ විසාලා දරු කැලක් ඉන්නවා රකින්න එයයි අපෙ වස්තුව🤚🤚🤚🤚🤚🤚🤚🤚♥️
24:17
එතෙක් මෙතෙක් ඉතිහාසයේ කැබිනෙට්ටුවකට දීපු සැරම උපදෙස් මාලාව
VFM RADIO 107
Рет қаралды 57 М.
42:15
ජනාධිපති,අගමැති වගේ ලොකු ලොකු හින මගේ අම්මට තාත්තට මම ගැන තිබුනේ නෑ Anura Kumara Disanayaka | Haritv
Hari Tv
Рет қаралды 430 М.
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 83 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 26 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 80 МЛН
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 6 МЛН
59:11
මගෙ තාත්තා බිමල්. අම්මා සුජානි.ඒ දෙන්නගෙ හුරතලේට හැදෙන පොඩි දරුවා තමයි මම 🥰
Kalum Wijesooriya
Рет қаралды 4,4 М.
28:37
Conversations with Dr. Harini Amarasuriya
Conversations with Alanki
Рет қаралды 133 М.
12:33
මේ රටේ දුක් විදින ජනතාවට මීට වඩා හොද ජීවිතයක් ලබා දෙන්න මගේ ජීවිතේ කැප කරන එක ගැන සතුටු වෙනවා | AKD
Hari Tv
Рет қаралды 1,1 М.
39:10
සොහොනක වලක් කප කප හිටපු කොල්ලො ටිකක් තමයි දෙහිඅත්තකණ්ඩියේදී නාමයෝජනා අත්සන් කරේ | Hari tv
Hari Tv
Рет қаралды 23 М.
11:26
පට්ට හොරෙක් සහ හෙරක් පාර්ලිමේන්තුවට
Wishwaya Dakimu
Рет қаралды 70 М.
10:05
හරිණි රෝහිත පැටලෙයි රෝහිතට රිදෙන්නම කියයි ජනපතිගේ කතාව ගැන හරිණි රිදෙන්නම කියයි
Voice Tube
Рет қаралды 33 М.
14:32
කුරගමගේ ලාල්කාන්ත වන මම...
VFM RADIO 107
Рет қаралды 29 М.
47:47
මම අමාරු කාලෙක විවාහ වෙච්ච නිසා අපි දරුවො හැදුවෙ නෑ | අපි අනිවාර්යයෙන්ම දිනනවා |Hari Tv
Hari Tv
Рет қаралды 356 М.
55:16
Nugasewana Sameepa Rupaya | 2024-04-04 | Rupavahini | Dr. Harini Amarasuriya
NUGASEWANA
Рет қаралды 49 М.
36:02
මගේම දරුවෙක් නැති උනාට මම අම්ම කෙනෙක් | Harini Amarasoriya | Hari Digital
Hari Digital
Рет қаралды 181 М.
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 83 МЛН