මගේ තාත්තා පාකින්සන් හැදිලා ජීවිතයෙන් සමුගත්තා | මම රනිල් වික්‍රමසිංහට සැලියුට් එකක් ගහනවා | Hari tv

  Рет қаралды 132,121

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 441
@shanulakshani8996
@shanulakshani8996 Жыл бұрын
කුඹීයෝ - ප්‍රියන්ත මහාඋල්පතගම ආක්ශි - ජනා අමතක නොවන චරිත. කලණ අයියා පට්ට ආසම චරිතයක් ❤️
@asrs8786
@asrs8786 Жыл бұрын
සුන්න ඔය ඔක්කොටම වඩා හොදට කරා
@rednight3439
@rednight3439 Жыл бұрын
@@asrs8786 සිරාවටම බන්
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
7 පාරටත් කූඹියෝ බලල ඉවරවුනා විතරයි මේ අතිදක්ෂ රංගවේදියාව ගෙන්නුවට බොහොම ස්තුතිය.. අර අන්තිමටම කියපු කතාව බොක්කටම වැදුන
@Zu_Muyun_Diary101
@Zu_Muyun_Diary101 Жыл бұрын
හත්පාරද මම ඉපදුන දවසෙ ඇග පාරක් හේදුවද..අන්න එ ගානට සමාන පාරක් ම්අම Kubiyo බැලුවා❤️
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
​@@Zu_Muyun_Diary101එහෙම බලල වැඩක් නෑ
@shantibaba3793
@shantibaba3793 Жыл бұрын
Ane ow minawa budunta sama kala 1k ne jakson keyanne eta wada hodai kolam kuttame jeenai ran muthui anna charetha jakson keyanne maha loku kwrumekda weddek wage ithehasema keyawanne edata theyena wedasatahanata obena poth balala
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
@@shantibaba3793 මේ ජැක්සන් ඇන්තනී ගැන නෙවෙයිනෙ කතාකරන්නෙ
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
නමක් ගමක්න්ම් දන්නෑ මේ මනුස්සයා රගපානවා කියල මටනං පේන්නෑ හම්බෙන හැම චරිතෙම ඒ චරිතයේ ජීවත් වෙනවා කියලා තමයි මට හිතෙන්නේ මේ මනුස්සයා රගපාන්නම ඉපදුන කෙනෙක්....
@kosalakekulandara8919
@kosalakekulandara8919 Жыл бұрын
මේ කලන ගුනසේකර....කූබියෝ බලන්න...එකක් බැලුවොත් ඔක්කොම බලල ඉවර කරනව ඔයා
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
Asama naluvek 💯💥💫suba patum
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
අමතක නොවන චරිතයක් තමයි ගිණිඅවි සහ ගිණිකෙළි එකේ " සුන්නා " සුන්නා ගහපිය 😊
@lalithbotheju3800
@lalithbotheju3800 Жыл бұрын
සුන්නකියල කෙනෙක් කොටියගොඩ හිටියෙනැහැ ඒක මනක්කල්පිතයි මේ ගොල්ලගෙ හැමදෙයක්ම මනක්කල්පිතයි තමයි
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
@@lalithbotheju3800 මං කිව්වෙ රංගනය ගැන
@keerthirathna3533
@keerthirathna3533 4 ай бұрын
ඒ සුදා ගනින් වාහනේ ආයුධ ටික. පල පල පල
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Жыл бұрын
ඇත්තෙන්ම තාර්කික පැහැදිලි කිරීමක්, මේකෙ කෑලි දැකලා මුලු කතාවම අහලා තමයි කලණ ගැන තිබුන අදහස පැහැදිලි උනේ, උගත් නිර්මාන ශිල්පියෙක්….
@slcutedogs3824
@slcutedogs3824 Жыл бұрын
ජැක්සන් ඇන්තනී ළඟට බිහිවූ අතිදක්ෂ ශිල්පියෙක්.. අල්ලපු ගමේ.. ජයවේවා .. ප්‍රියන්ත ,සුන්නා, ජනා. ආදරෙයි ..❤️
@indrar1945
@indrar1945 Жыл бұрын
ජැකාගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම් වටින්නෙ නෑ මූ 😂 අක්ෂි එකේ ඕවර් ඇක්ටින් නම් අප්පිරියයි
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk Жыл бұрын
පිස්සුද මෝල්ද මෙ හාල්පාරු පෙන්ඳ ජැකා වගේ කෙනෙකුට සසඳන්න පුලුවන්ඳ
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
දක්ෂයි තමයි . හොරැන්ට කඩේයනවනෙ. වැඩක් නෑ මොකා උනත්..
@sameeraprabath7612
@sameeraprabath7612 Жыл бұрын
@@indrar1945 ai oyage thaththada jackson 😁
@SitharaHemachandra
@SitharaHemachandra 4 ай бұрын
පිස්සු ද කූඹියෝ එකේ රගපෑවේ නැහැ ජීවත් වුනා​@@indrar1945
@gayanarosha
@gayanarosha Жыл бұрын
මැරෙන දවසටත්,නොමැරෙන එකෙක්, කාලෙකින් බිහිවෙච්ච... ❤️❤️❤️❤️තෙරුවන්සරණයි, චිරං ජය!!!
@RokyGanster-tf3bi
@RokyGanster-tf3bi Жыл бұрын
8
@indrar1945
@indrar1945 Жыл бұрын
මැරිල ඉපදුන එකානෙ සත පහකට විශ්වාස නෑ දැන්නම්! - මීට : ජංගි අර ගලියන්ස්! 😡😡😡 ඒ ඔක්කොම Script නෙ අයියේ! -මීට: ප්‍රියන්‍ත මහඋල්පත 😂😂😂
@viridunalin
@viridunalin Жыл бұрын
පිස්සුවෙන් ආදරෙයි කලන අයියා ❤
@charithabeykoon9004
@charithabeykoon9004 Жыл бұрын
ප්‍රියන්තගෙ කෝණයෙන් බලනකොට හිතා ගන්නත් අමාරුයි මේ එයාමද කියලා...❤
@thilinaruwan7277
@thilinaruwan7277 Жыл бұрын
රංගන ශිල්පියෙක් විදියට උඹට ආදරෙයි❤❤❤ . උබේ දේශපාලන කියවීමනම් අපිට අදාලම නෑ.. මොකද අපිටත් ඒ පිලිබදව වෙනම කියවීමක් තියෙන නිසා.. ජයවේවා ජනා.❤❤❤
@ammocolombo8456
@ammocolombo8456 Жыл бұрын
Ube kiyaweem apita wadak na yako 😂
@aryanayushwindydog3220
@aryanayushwindydog3220 Жыл бұрын
රනිල් වික්‍රමසිංහ සැලියුතට් ගහනවා කිව්වහම නොබලා ඉන්න හිතුවේ ,ඒතරම් එපා උනා, ඒත් ,නිකම් මොනද කියන්නෙ කියල,බලන්න හිතුනා, බලනකොට තමයි ඒ කියපු එකේ තේරුම තේරුම් ගියේ,ස්තුතිය ඔබට 💪💪💪👑️👑️👑️❤❤අරගලයට ජය වේවා
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
💯
@pathumudayanga3553
@pathumudayanga3553 Жыл бұрын
Mona aragalada ane😂
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
කියන්න තියෙන දේ කෙලින්ම කියනවා,හරිම සැහැල්ලුවෙන් කතා කරනවා,කිසිම ලොකු කමක් නෑ ,සැබෑ ජිවිතේ රගපැමක් නෑ ,ජය වේවා අයියේ ,සුභ ගමන්,තෙරුවන් සරණයි ❤🌹
@purni9266
@purni9266 Жыл бұрын
කූඹියෝ , අඩෝ , පොදු, ඉස්කෝලේ කාලේ, ත්‍රයිලෝක... හැම චරිතයකටම ආදරෙයි ... සරල චරිතයක් ඔහු.... ❤️
@CricCLN
@CricCLN Жыл бұрын
ලෝක පූජිත ක්‍රීඩකයො බිහි නොකලට..පට්ටම සුපිරි කලාකරුවො සෙට් එකක් බිහි කරල තියෙනව පිලියන්දල මධ්‍ය මහා විදුහලෙන්..❤️✌️ කලන අයියේ එකෙන්ම respect ❤️❤️✌️
@rednight3439
@rednight3439 Жыл бұрын
"සුන්නා" දැනුනු චරිතයක් (ගිනි අව් සහ ගිනිකෙලි) 🥺❤️ මහාඋල්පතගම ප්‍රියන්ත(කූබියෝ ) ❤️🔥 මලික් (විබහග ෆේල්)😂❤️
@999nilu
@999nilu Жыл бұрын
කූඹියෝ ප්‍රියන්ත හැමදාටම මතක හිටින ආදරණීය චරිතය
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
අනේ අයියේ කූඹියෝ තව series එකක් එන්නෙ නැද්ද අප්පා ,ඇත්තමය් ආවොත් නම් දැම්මගමන් බලනවා බං ❤
@sahas7601
@sahas7601 Жыл бұрын
ඇත්ත රනිල් කියන්නෙ සුපිරි ඉවසීමක් ඇති ⁣චරිතයක් මං කිසිම පක්ශෙකට කඩේ ගිහින් නෑ අද වෙනකන් හැබැයි විනාස වුන මේ රට භාරගත්තු එකට ගරු කරනවා එකෙන්ම
@surangasenadheera8795
@surangasenadheera8795 Жыл бұрын
Ane pala pakoo yanaa ubala ranila wagema go byooo sakkili ballla.aha bankuwa Kade. U age ranila neda ...naki ballonta Kade Yana. Ponnayoo
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
රනිලලා ගෙ තීන්දු තීරණ තමයි බොල අවුරුදු ගානක් මේ රට හිගමනේට ඇදලා දැම්මෙ,එහෙව් සාම්ප්‍රදායික දේශපාලන ය කොරන ,හොරු රකින රනිල් දැන් කොරයි 😂
@AnushaPArachchige
@AnushaPArachchige 8 ай бұрын
රනිල් බාර ගත්තු එකක් නෑ යාලු, අර පැනල ගිය රාජපක්ෂලා රනිල්ට බාර දුන්නා එයාලගෙ ගැලවීමට! මතක නැද්දපහැංගිලා හිටපු සෙට් එකම රනිල්ගෙ හොද කියාගෙන එලියට බැස්ස විදිය.
@SitharaHemachandra
@SitharaHemachandra 4 ай бұрын
ගේම් කාරයෙක් පප්පා
@lakshidissanayake2017
@lakshidissanayake2017 Жыл бұрын
ඒත් දෝනි 41ක් වෙලා දිනුවා.. තරුණ උනත් මොළේ නැත්නම් පරදිනවා කියන එකට උදාහරනයක්..
@shyamalegunaratna8611
@shyamalegunaratna8611 Жыл бұрын
සුන්නා ඉදල හැම චරිතෙටම අදෙරෙයි❤❤️
@dananjayardesilva9025
@dananjayardesilva9025 Жыл бұрын
ලංකාවෙ දැකපු සුපිරි නලුවෙක් ජැකාට පස්සෙ දැකපු🖐️❤️
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
මම මුලින්ම කැමති උනේ සුන්නට ඒ චරිතෙත් සුපිරි 👌
@omethchethana7189
@omethchethana7189 Жыл бұрын
Kalanage nalu kamatanam salut karanawa, a unata ranilta kade yana akeknam kalanath epa
@Nadun03
@Nadun03 Жыл бұрын
ආසම,නිහතමානි,අති දක්ශ නලුවෙක්❤️
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
රටට පහළ වූ උතුම් ශ්‍රී ලාංකීය පුතෙක් තරුණ ජවය ට හොද උදාහරණයක් ඔබ තුමා ට ගොඩක් දේවල් කරන්නපුළුවන් මහත්තයෝ තෙරුවන් සරණයි ❤❤ජනා ❤
@AvishkaNimesh-qg7pg
@AvishkaNimesh-qg7pg Жыл бұрын
හොදම නලුවෙක්. 👌👌👌 අරගලය කියන ටෙලිඩ්‍රාමා එකේ තමයි හොදම රගපෑම දැක්කේ. ඔස්කා සම්මානය හම්බවෙන්න ඕනේ ඒකට නම්. 👌
@jjkdo
@jjkdo Жыл бұрын
So true,, kumbiyo part 2 ne
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
වටිනා මිනිසෙක්.දක්ෂ රංගන ශිල්පියෙක් .😊
@dhanu_31
@dhanu_31 Жыл бұрын
නාමල්ට කියන්න හිනා උනා කියලා😂💔 I felt it...😂♥️
@chamthdenuware5132
@chamthdenuware5132 Жыл бұрын
හොදම දැනුමි සමිභාරයක් ඇති sir lankika කලාකරැවෙක් හොදම පැහැදිලි කිරිමක් බොරැ සොබනි නැති මම ආසම කූබියො ප්‍රියන්ත
@thilinanimesh8164
@thilinanimesh8164 Жыл бұрын
❤❤🔥😂😂😂
@nilukasenavirathna7185
@nilukasenavirathna7185 Жыл бұрын
වෘත්තියට සැබෑ සාධාරණත්වයක් එක් කරන විවෘත මනසක් ඇති හැකියාවෙන් පිරිපුන් නළුවෙක් ...
@SithuSitharaharshani
@SithuSitharaharshani 3 ай бұрын
කළණ කියන්නේ අති දක්ශයෙක්..මට හිතාගන්න බෑ එයා කොහොමද එහෙම රඟපාන්නෙ කියලා 😮😮❤️ පුදුමාකාරයි ඒකනම් 😍😍 ප්‍රියන්ත , සුන්නා , ජනා වගේම ප්‍රිමාල් කියන චරිත කවදාවත් මතකෙන් යන්නෙ නෑ 😍😍❤️❤️ ප්‍රියන්තව දැක්කාම මට පුදුම හිතුනා කළණගෙ personality එකත් එක්ක කොහොමද ඒ වගේ චරිතයක් කලේ කියලා 😍😍 ඒ වගේම ප්‍රිමාල් මාරම romantic , swag ඒ චරිතෙත් මාරම හිතට වැදුනා 😍😍😍 සුභම වේවා ❤️❤️
@sankapriyankar7495
@sankapriyankar7495 Жыл бұрын
මං කැමතිම නළුවෙක් තාත්වික චරිතයක්. 👍🏼👌
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
කූඹ්යෝ අදටත් ආසම එක 🥺❤️
@hasptennakoon5353
@hasptennakoon5353 Жыл бұрын
මම දැක්‌ක සුපිරි රංගන ශිල්පියෙක් "කූබියෝ " ගිණි අවි සහ ගිණි කෙළි " හැබැයි slowly කතා කරන්න දන්නෙම නෑ😄😄😄 Good Luck Bro ❤❤❤
@mahindarathnaweera2472
@mahindarathnaweera2472 Жыл бұрын
නාමල්ට කියන්න හිනා උනා කියලා.පට්ට❤️👊
@madushikasamarakoon3502
@madushikasamarakoon3502 Жыл бұрын
කළන අයියා ❤️❤️ ආසම රංගන ශිල්පියෙක් 🔥👏
@ruush937
@ruush937 Жыл бұрын
මේ වගේ දක්ශ රංගන ශිල්පියෙකුට කතා කරන්න මේ කාලය මදි වගේ..ජනාට ආදරෙයී.
@isharapathum3644
@isharapathum3644 Жыл бұрын
පියන්ත ආදරේයි ඒ වගෙම සුන්නා ❤🎉❤
@වෑන්පිස්ස-ඩ1ච
@වෑන්පිස්ස-ඩ1ච Жыл бұрын
වැඩ්ඩෙක්❤️💪👋 සමගි වත්තෙ ජනා
@dinalsankalpa520
@dinalsankalpa520 Жыл бұрын
මම නම් ඉස්සෙල්ලම කළණව දැක්කෙ සුන්නා චරිතයෙන් ❤️
@d.d.s2965
@d.d.s2965 Жыл бұрын
සුපිරිම චරිතයක් තමයි ..
@THARUSHA5739
@THARUSHA5739 Жыл бұрын
පොඩ්ඩක්වත් Skip කරන්නෙ නැතුව බැලුවා 💖
@malshikagunathilaka4972
@malshikagunathilaka4972 Жыл бұрын
දැනුම ගැන ඇත්තටම සතුටුයි..... ❤❤
@SACHIN-sg2lr
@SACHIN-sg2lr Жыл бұрын
ඊලගට තුමිදු දොඩැන්තැන්න ගේන්න💪(ජෙහාන්)
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
තුමිදු ආව
@panchal4680
@panchal4680 Жыл бұрын
U rata panna
@shashitharani4588
@shashitharani4588 Жыл бұрын
ආසම නලුවෙක් "කළණ" ❤
@chamaramaduranga2332
@chamaramaduranga2332 Жыл бұрын
කාලාගාරයක් බං උබ .. ආදරෙයි සහෝ...❤❤
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
ජනා ❤ වැරදි නොකරපු නෙමෙයි අඩුවෙන් වැරදි කරපු කෙනාගේ පැත්තේ ජනා සුපිරි ❤
@samansaman3469
@samansaman3469 Жыл бұрын
ජනා එළ ෆට්ට ගැම්ම .. මම ආසම චරිතයක් 💖💖 දෙවි පිහිටයි 🙏
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Yes
@dahalexander
@dahalexander Жыл бұрын
දක්ශ රන්ගන ශිල්පියෙක්. මට තව දෙයක් කියන්න ඕන. හැමෝම බෑ කියද්දි රට භාර ගැනීම, පෝලිම් නැවැත්වීම, ඩොලරයට සාපේක්ශව රුපියල ශක්තිමත් කිරීම- එහි ප්‍රථිඵලයක් ලෙස සමහර භාන්ඩ මිළ අඩුවීම පෙට්‍රල්, ගෑස් මිළ අඩුවීම - මේ සේරම රනිල් වික්‍රමසිංහ මහතාගේ දක්ශතාවය. එතුමන් ගැන කතාකරන්න දවසකුත් මදියි. එතුමන්ගේ ජීවිතය තිළින් ගොඩාක් දේවල් අපිට ඉගෙනගන්න තියෙනවා. අනික හැමෝම කත කරන්නේ එතුමන් නොකරපුවා. ඒත් මෙච්චර කාලෙකට මේරටේ දියුණුවට අවුරුදුගානක ඉඳන් එතුමන් කරපුවා කවුරුත් කතාකරන්නේ නැහැ. එතුමන් තරම් බුද්ධ දර්ශනය අනුගමනය කරන නායකයෙක් නෑ. එතුමට අද ගරහන්න. ඒත් දවසක කියාවි රනිල් වික්‍රමසිංහ ගේ ක්‍රියා මාර්ගය හරි කියලා. ඉවසීමේ ගුණය එතුමන්ට තරම් කිසිම දේශපාලන නායකයකුට තිබිලත් නෑ. දැනටත් නෑ. 🌹🌹🌹
@B.pRaSaTh
@B.pRaSaTh Жыл бұрын
ප්‍රියන්ත ... සුන්නා.. රගපානවා නෙමෙයි චරිතය ඇතුලේ ජීවත් වෙනවා.. ❤ අවංක නිහතමානී ආසම නලුවා ❤🗣️
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
@tharangaashan3658
@tharangaashan3658 Жыл бұрын
ජනා.....සුපිරී කලන❤ ජයවේවා
@nimashagamage1415
@nimashagamage1415 Жыл бұрын
හොද දක්ෂයෙක් 🧡
@dananjayardesilva9025
@dananjayardesilva9025 Жыл бұрын
රියල් නලුවෙක් කව්ද ඇහුවොත් මූව පෙන්නපන්❤
@tharushaheshan1212
@tharushaheshan1212 Жыл бұрын
මගෙ ජීවිතේ මං වීරයෙක් විදියට දැක්ක එකම නලුවා දැන්නම් අප්පිරියම උනා .. අපි තරුනයො විදියට මේ නාකි දේශපාලනය කරන හැත්ත නිසා දුක් විදිනව ආස දෙයක් ගන්න නෑ කන්න නෑ .. මේක එකපාර වෙච්ච දෙයක් නෙමේ අවෘදු ගාණක් මුන් රට මාරුවෙන් මාරුවට කෑව ඒකෙ විපාක විදින්නෙ අපි .. මෙකෙන් වෙන්නෙ තවත් ටොයියො ෆෝම් වෙන එක .. බලන් ගියාම උබල ඔක්කොම එකයි බන් 💔
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😢😢😢👍
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
අති දක්ෂයෙක්, Congratulations 🌹
@englishclassroom1952
@englishclassroom1952 Жыл бұрын
ගිනි අවි එකේ සුන්නාට නම් ආදරෙයි. ඒත් මොහුගේ පුද්ගලික මතයට කිසිසේත් එකග නොවෙමි. රනිල කොච්චර ඉවසුවත් වැඩක් නෑ ජන්ද පදනමක් නැති ක්‍රමේට හොර තක්කඩි කමින් ජනාධිපති වෙලා . වැදගත් විදිහට ජනාධිපති උනා නම් සැලුයුට් කරත් කමක් නෑ. අනික තවමත් රාජපස්සල ආරක්ෂා කරමින් මූ කරන්නේ ජනතාව රවට්ටන එක තමයි. 1990 ඉදන් ම කොලෙත් ඕකම තමයි. 1990 ඉදන් ඉන්න ඕකට පුලුවන් උනා නම් රට මේ තත්වේ තියේවිද?
@malanthilakawardene3298
@malanthilakawardene3298 Жыл бұрын
ඇති යන්තම් ෆීල්ඩ් එකට මොලේ තියෙන එකෙක් හරි ඇවිල්ලා තියෙනවා..❤️❤️
@freedomofspeech4
@freedomofspeech4 Жыл бұрын
මු කියපු එකේ ඇත්තක් තියෙනව බං, ඔය කියන එකෙක් වත් මේ රට බාර ගන්ඩ ආවෙ නෑ. JVP එකට කොච්චර කිව්වද රට බාර ගන්ඩ කියලා උන් අර ගත්තෙත් නෑ. සජිත්ට කිව්වා සජිත් රට බාර ගත්තෙත් නෑ. රනිලා අරගෙන තමා මෙහෙම හරි ගේමක් ගස්සලා අපේ රටේ economy එක stable කරල තියෙන්නෙ. මේ රටට අවශ්‍ය වැඩ කරන උන් බං නැත්නම් හොරැයි බොරුවට කෑ ගහන එවුන් නෙමේ බං. දැන්වත් කාටවත් කඩේ යන්නැතුව පොඩ්ඩක් හිතලා බලලා කවුරැ හරි හොඳ එවුන් ටිකක් ව parliament එකට තෝරාගමු.
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරිම නලුවේක් 💗💗💗
@mashaadikari8747
@mashaadikari8747 Жыл бұрын
""Chance"" එක මිස් උනා 👍❤👍❤
@Fidjjddh
@Fidjjddh Жыл бұрын
මම හරිම ආදරෙ කලන පුතේ ඔබට ජයවෙවා
@english1minutes
@english1minutes Жыл бұрын
කලාකාරයෙක් ගෙනල්ලා දෙශපාලනය කතාකරනවා ...ඔක තම රටට වෙලා තියෙන්නේ ...
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
සුභ පැතුම් අයියා! ❤💛
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@mytechchanel8977
@mytechchanel8977 Жыл бұрын
ප්‍රියන්ත මහඋල්පතගම වැඩ්ඩෙක් එකෙන්ම❤️🙏
@chitranganiefernando5449
@chitranganiefernando5449 Жыл бұрын
Really good interview. Allowed Kalana to air his views. Hope the.viewers will think ....for the better of our motherland, Sri Lanka.
@NayanaAbeywardana-ig5vi
@NayanaAbeywardana-ig5vi Жыл бұрын
ජනා ඔබ සුපිරි නළු වෙක‍් සුභ ප‍ැත‍ැ මි❤❤❤❤❤❤❤
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
ප්‍රියන්ත මහඋල්පත ❤️ දක්ෂයෙක් 😍
@yamunadissanayaka6580
@yamunadissanayaka6580 Жыл бұрын
හොද අනාගතයක් තියෙන නළුවෙක්
@rajithmangala7414
@rajithmangala7414 Жыл бұрын
කලනගෙ හොදම චරිතය ගිනිකෙලි සහ ගිනිඅවි එකෙ සුන්නගෙ චරිතය කතා කරෙ නැනේ🤫🥲
@කූඹිඋගුල
@කූඹිඋගුල Жыл бұрын
හැම චරිතෙම එක වගේ කරන්න පුලුවං නලුවො අතරේ මේ ඉස්සරහින්ම ඉන්න නලුවෙක්. කූබි ගුල මහඋල්පතගම 👍
@rmbashen1737
@rmbashen1737 Жыл бұрын
කුහක මිනිස්සු නිසා චාන්ස් මිස් උනා පුතා 🖤
@gj8795
@gj8795 Жыл бұрын
මම කැමති කෙනෙක්. නමුත් සත්‍යයෙන්ම මොහුට මුලු ලෝකයේ සෑම රටකම කෝවිඩ් වසංගතය සමගම සිද්ධවූ ආර්ථික අර්බුද, විසාල සමාගම් බිඳ වැටීම්, ආහාර උද්ධමනය, ඇමෙරිකාවේ ධනකුවේ‍රයන් පිරිසක් සමග අත්වැල්බැඳගත් කෝටිපති ෆාමසි කොම්පැනි අයිතිකරුවන් මුලු ලෝකයටම එන්නත් විකුනා එම රටවලින් සල්ලි ලබාගත් නිසාම සියලුම රටවල් අන්ත දුගීබවට පත්වීම ගැනවත්, මුලු ලෝකයේම පෙට්‍රල් මිල ඩීසල් මිල ඉහල දමන පහල දමන ධන කෝටිපතියන් පිරිසක් ගැනවත් ලෝකයේ දේශපාලන සහ ආර්ථික ගැටලු පිළිබඳ දැනුමක්වත් නැත. එක අතකින් එ්ක හොඳයි. එතකොට ඔලුවෙ ප්‍රස්න හොඳටෝම අඩුයි.
@vivaanrathnayake
@vivaanrathnayake Жыл бұрын
ඩොලර් අඩු උනාට වැඩක් තියෙද බඩු මිල අඩු වෙන්නෙ නැත්නම්
@thusithagayam704
@thusithagayam704 Жыл бұрын
ප්‍රියන්ත මහඋල්පතගම 👍👍 කූබියෝ❤️‍🔥❤️‍🔥
@gayalmanjula8859
@gayalmanjula8859 Жыл бұрын
ආදරෙයි කොල්ලො ජෙසු පිහිටයි 👍
@SACHIN-sg2lr
@SACHIN-sg2lr Жыл бұрын
ප්‍රියන්ත මහඋල්පතගම❣️
@gayansamarasingha3286
@gayansamarasingha3286 Жыл бұрын
හොද මොලයක්...දේසපාලනය ගැන හිතන විදිහ බුද්ධිමත්
@isankasameera7810
@isankasameera7810 Жыл бұрын
බුද්ධිය මත් කියන එකට වඩා විවෘතයි කියන වචනෙ ගැලපෙන්නෙ
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
ජැක්සන් ඇන්තනීගෙන් පස්සෙ රගපානව කියල දැනෙන්නෙ නැතුව රගපාන හොදම නලුව
@kping6740
@kping6740 Жыл бұрын
ජැකාට අපහාස කරන්න එපා මේ වගේ ඕවර් ඇක්ටින් හාල්මැස්සො එක්ක සංසන්දනය කරල
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
@@kping6740 හා...
@chandanachandana928
@chandanachandana928 Жыл бұрын
තෙල් හින්දා කැම එක දෙන්න එපා .ඔබ ආසම ඔබ කැමතිම ඔබට ඕනම කැම එක දෙන්න
@priyanthisanthiyago3862
@priyanthisanthiyago3862 Жыл бұрын
❤❤❤ ජනා!!!!!
@vejayanthieellawala7896
@vejayanthieellawala7896 Жыл бұрын
Very talanted young lad . Not a fan of sinhalese dramas but this young persons fantastic acting made me to watch Akshi. The next best actor 😂😊❤
@damithsandaruwan500
@damithsandaruwan500 Жыл бұрын
අනේ බන් උබට රනිල්ව හොදයි නම් හිතේ තියාගෙන ඉදපන්. කියවන්න එපා. මොකද රනිල් ඊලග පාර ජනාදිපති වෙනවා කියන්නේ අර ජරා ඇමතියෝ සෙට් එක ආයේ පාර්ලිමේන්තුවට එනවා.අප්පිරියයි බන්.උබල ඇවිත් කියවන වචනෙකින් හරි වෙන්නේ ඒකට උදව්කරන එක.
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
Ranil hondai eath hondai kiyanna kamathi na oka thamai godak denekuta thiyena gataluwa.
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
සුපිරි නලුවෙක් ❤,,මහ පොලොවෙ ජීවත් වෙන.
@sharminidias2732
@sharminidias2732 Жыл бұрын
I like his acting in The Tele Drama AKSHI ! Wish him God's Blessings !
@ivonlalita9395
@ivonlalita9395 Жыл бұрын
Supiriii naluwek ane jano adita love karanna egena gannako suba dawasak jp❤❤❤❤❤👍👍👍👍🌹🌹🌹🌹
@mahisha1151
@mahisha1151 Жыл бұрын
කලණ ගුණසේකර ❤
@nehaliyanage2079
@nehaliyanage2079 Жыл бұрын
ජනා.....❤❤❤❤❤😊
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
සුන්නා ,ජනා ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️
@sriyaniperera9468
@sriyaniperera9468 Жыл бұрын
ආසම චරිතයක් .... පටිට කොල්ලා .... නියමයි .....
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
අක්ෂි eke ape jana....jana supar 👌👌👌👌👌👌
@chinthakawimalasinghe3886
@chinthakawimalasinghe3886 Жыл бұрын
කළණ......අසම කෙනා ඔක්කොටම වඩා වෙනස් අඩෝ එකේ කරපු චරිතේ
@madushankabandara9257
@madushankabandara9257 Жыл бұрын
සුන්න ප්‍රියන්ත ❤ 😍
@geethaniariyasingha9145
@geethaniariyasingha9145 Жыл бұрын
සුපිරි චරිතයක් ❤
@mahindarathnaweera2472
@mahindarathnaweera2472 Жыл бұрын
සුන්න ඩ්‍රින්ක්ස් ගන්නවද කියල ඇහුව්වෙ නෑනේ.please confirm.
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී Жыл бұрын
කළණ ....කියන්නෙම සුපිරිම චරිතයක් ❤❤❤
@maheshKumara-x9b
@maheshKumara-x9b 7 ай бұрын
දේශපාලනේ ගැන කියපු කතා ටිකට ඇරෙන්න ඉතුරු ටිකට එකගයි.කලණ කියන්නේ හොද නලුවෙක් එච්චරයි.ඔහුගේ දේශපාලන කියවීම එච්චරම ප්‍රබුධයි කියලා කියන්න තරම් පැහැදිලි තර්කානුකූල පැහැදිලි කිරීමක් මන් මේ සංවාදයේ දකින් නෑ.හැබැයි අවිවාදයෙන් කලණ සාපේක්ෂව හොද නලුවෙක්
@kavindukavindu8490
@kavindukavindu8490 Жыл бұрын
ඇල්බා ඔවුං ඔක්කොම ගෙනල්ල පට පට ගාල තිබ්බනං ඉවරනෙ (සුන්නා) ගිනි අවි සහ ගිනි කෙලි කලන අයියා 🎉
@kusumindu1215
@kusumindu1215 3 ай бұрын
කොහෙන්ද .මේ පිස්ස.හොයා ගත්තේ .
@kanthiekanayaka8077
@kanthiekanayaka8077 Жыл бұрын
An Excelent actor.blessings.
@shyamanishyamani6722
@shyamanishyamani6722 Жыл бұрын
My favorite actor ❤ l like to much good luck kalana
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН