කූඹියෝ,කූඹියෝ 2,ජෙහාන් මේ හැම එකක්ම ගේම් එකක්. Thumindu Dodantenna | Koombiyo |Hari Tv

  Рет қаралды 386,000

Hari Tv

Hari Tv

3 жыл бұрын

#Lahiru_Mudalige #Koombiyo_Telidrama #gehan_ Koombiyo
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 200
@CashLogics
@CashLogics 3 жыл бұрын
Hari TV කියන්නේ අද ලංකාවේ Icon එකක්. ඒ තැනට එන්න ලහිරු කාපු කට්ට පට්ට. ලහිරුට සුබ පතනවා. ඉස්සරහටම යන්න තමන්ගේම මාර්ගයක. ❤💯👍.
@padmageasman4045
@padmageasman4045 3 жыл бұрын
Very important discussion!
@chathurangaheshan9150
@chathurangaheshan9150 3 жыл бұрын
@Jimmy Kelvin l O
@chathurangaheshan9150
@chathurangaheshan9150 3 жыл бұрын
@Jimmy Kelvin l
@vishyani
@vishyani 3 жыл бұрын
Cash Logics ❤️
@Haritv
@Haritv 3 жыл бұрын
🙏🙏🙏
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx Жыл бұрын
කුඹියො කතාව බලලා ඉවර කරලා මෙ පැත්තට ආපු අය කවුද ඉන්නෙ😂❤️
@detalinghub5481
@detalinghub5481 3 ай бұрын
පජ උනා නෙ
@dedunupriyadarshani7006
@dedunupriyadarshani7006 8 күн бұрын
කවුරු නැ බන්
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
කුඹියෝ කතාවෙ Episode සේරම බැලුව කට්ටිය කෝ.. 👇❤️🇱🇰😎
@natzfernando6040
@natzfernando6040 3 жыл бұрын
දෙපාරක් බැලුවා 😊
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
උබ විතරයි බලලා තියෙන්නේ
@sanjayalife7027
@sanjayalife7027 3 жыл бұрын
Okkoma beluwe ne..ekai beluwe...😑uba vitharai balala thiyenne
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
@@arrowjr5498 නැ උබලයි අම්මයි මමයි බැලුවෙ..
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
@@sanjayalife7027 හා
@kesara9297
@kesara9297 3 жыл бұрын
කූඹියෝ 2 ඕන කියන අය 👍 ලයික් කරන්න ♥👇
@hirushipeiris2999
@hirushipeiris2999 3 жыл бұрын
Epa
@kesara9297
@kesara9297 3 жыл бұрын
@@hirushipeiris2999 ai epa kiynne
@hirushipeiris2999
@hirushipeiris2999 3 жыл бұрын
Ethakota 1st eke gamma yanawa . Hama lassana kathaawakama 2 haduwama 1 kathaawe lassana yanawa.Mn dakala thiyana godak katha ehemai.btw that's my point 😅
@kesara9297
@kesara9297 3 жыл бұрын
@@hirushipeiris2999 @Hirushi Peiris ඒ කතාව ඉවර උනේ නෑ 😂 ඔයාට මතක නැද්ද ආතල් දෙන්නෙ නැතුව ඉන්න ඔයා ආයෙත් කුඹියෝ 2 ආවොත් නොබලා ඉන්න එතකොට හරි 😑 ගොඩක් කතා ගානට ඒ කතාව දාන්න එපා.
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
කූබියො ඉවර උනේ නෑ බන් 😁 දෙවෙනි කොටසක් තියෙනවා
@SriFacts
@SriFacts 3 жыл бұрын
තුමිදු නිසා වීඩියෝ එක බලන්න ආපු අය කෝ බලන්න ♥
@geethchandana2303
@geethchandana2303 3 жыл бұрын
නැතුව ලහිරුව බලන්න එනවද යකො 😂
@samanrohitha8122
@samanrohitha8122 3 жыл бұрын
🐄🐄🐄🐄🐄🐄
@anon2817
@anon2817 3 жыл бұрын
@@geethchandana2303 😂😂😂😂
@anon2817
@anon2817 3 жыл бұрын
KZbin wlath dn like ,comment wlata higaknwne
@dushyanthaimalka3794
@dushyanthaimalka3794 3 жыл бұрын
Mn
@yasinthaindunil4512
@yasinthaindunil4512 3 жыл бұрын
තාම තුමිදු ඇතුලෙ ජෙහාන්ව දැනෙන්නෙ මට විතරද.?? මේක වෙනනම ආතල් එකක් බ්‍රෝ....!!!!🤘👌💪
@bukbunny3883
@bukbunny3883 3 жыл бұрын
මට නම් හිතෙන්නෙ ජෙහාන් ඉන්නේ ලකා ඇතුලේ...කතාව ලිව්වේ එයා.....ලකාගේ ඔලුවේ හිටිය එ ජෙහාන්ට 1000%ගැලපුනේ තුමිදු අය්යා....
@kithmalvichitra7351
@kithmalvichitra7351 3 жыл бұрын
Aniva aiyo😀❤❤❤
@janithharshaka4195
@janithharshaka4195 3 жыл бұрын
Aniwa
@nadeerakethaki690
@nadeerakethaki690 2 жыл бұрын
අනේද කියන්නේ
@detalinghub5481
@detalinghub5481 3 ай бұрын
නැ එහෙම දැනෙන්නෙ නැ😂😂
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
තුමිඳුගෙ කතා විලාශය හරිම ප්‍රසන්නශීලීයි ❤❤❤❤
@ShenuKalpa
@ShenuKalpa 3 жыл бұрын
ටෙලිනාට්‍යකයක් බැලුවනම් බැලුවෙ "කූබියෝ" පමණයි ❤️✊
@nayanakumari7134
@nayanakumari7134 3 жыл бұрын
මාත් එහෙම තමා
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 2 жыл бұрын
තාල තියන්නී තාලෙට පාද තබන්නී,🤣🤣🤣
@MohanLal-us6rw
@MohanLal-us6rw 2 жыл бұрын
Aniwa
@rhfernando16
@rhfernando16 3 жыл бұрын
ඊලග පාර මහඋල්පතගම ප්‍රියන්තව ගෙන්නමු.ආසම චරිතයක්👌❤️
@himalakmeemana4793
@himalakmeemana4793 3 жыл бұрын
ඕකා එන්නෑ
@Manukalpa
@Manukalpa 3 жыл бұрын
කූඹියෝ බලලා නැත්නම් උඹලා ලංකාවෙ ඉන්න එපා බන්.
@RUSHANDANU
@RUSHANDANU 5 ай бұрын
kzbin.info/www/bejne/qovdh2eKl9BlfKcsi=Jm2FUds6P8rBSJsO
@janithmaheeshan5272
@janithmaheeshan5272 3 жыл бұрын
ගැරැජ් එකේ ඉඳන් ප්‍රියන්ත එක්ක කතා කරපුවා දෝංකාර දෙනවා ⁣තුමිඳු සර් මෙහෙම කතා කරද්දි.❤️
@dishani_mampitiya7058
@dishani_mampitiya7058 3 жыл бұрын
🐜
@gihansenuka8166
@gihansenuka8166 3 жыл бұрын
Sirwtm❤️
@Dhananjaya_wije
@Dhananjaya_wije 3 жыл бұрын
අනිවා 😍
@mr.normal1932
@mr.normal1932 3 жыл бұрын
Aneee ow hloo..balanna api kochchara waha watilada kyl mekata
@nilanthijayalath2809
@nilanthijayalath2809 Жыл бұрын
Asayi ohuwa dakinna
@chathurajayasooriya9474
@chathurajayasooriya9474 3 жыл бұрын
යන්තම් අඩන්නේ නැති මනුස්සයෙක් ගෙනාවා 😎
@bukbunny3883
@bukbunny3883 3 жыл бұрын
😂😂😂😂😂 ලංකාවේ කොන්දා පන තියෙන පිරිමින්ට අසාධාරණය වෙන්නෙ නෑ....
@chandrikanilmini6808
@chandrikanilmini6808 3 жыл бұрын
මං ලන්කාවෙ ආසම නලුවා එ වගෙම කුබියො කියන්නෙ මං බලපු හොදම කතාව❤️❤️❤️❤️😍😍
@i.thilinaprebath5632
@i.thilinaprebath5632 2 жыл бұрын
කූඹියෝ පිටපත ලිව්වා කෙනා ගෙන්න ඔනේ පොර තමා නියම ගේම් කාරයා ❤️👍
@shehanishashinika161
@shehanishashinika161 4 ай бұрын
ඒක ලිව්වේ මෙයාගෙම අයියා..😊
@Dhananjaya206
@Dhananjaya206 3 жыл бұрын
කූඹියෝ S2 ඕනිමයි කියන අය කෝ තව ඉන්නවද
@bhanukadasanayaka3457
@bhanukadasanayaka3457 3 жыл бұрын
eca attac❤️
@darshikasankalpa9614
@darshikasankalpa9614 3 жыл бұрын
ඇයි ඒක එන් නැත්තෙ බන්
@shyamaleebowatta9165
@shyamaleebowatta9165 2 жыл бұрын
ඔව්
@akiladenuwan625
@akiladenuwan625 2 жыл бұрын
One
@dekaw-hp6xj
@dekaw-hp6xj 2 жыл бұрын
😓
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
අවුරුදු කීයක් පරන චරිතයක් කතාවක් උනත් ජෙහන්ලා මැරෙන්නෙ නෑ බන් 😁❤️
@oshanmadhuranga9311
@oshanmadhuranga9311 3 жыл бұрын
අනිවාර්යයෙන්
@sweenyfernando8830
@sweenyfernando8830 3 жыл бұрын
Aththa.
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
මනසින් උසස් කලාකරුවෙක්.ජයවේවා 🍻😍🍇
@pathumjanapriya872
@pathumjanapriya872 3 жыл бұрын
ඔස්ටින් අය්යාත් අද හිටියනම් කොච්චර සතුටු වෙය්ද .
@MRPRAZA2
@MRPRAZA2 3 жыл бұрын
මූට වෙඩි තියලා.මරයි ඒනම් ඌව මැරුවට 😂
@kalyaniweerasinghe2005
@kalyaniweerasinghe2005 3 жыл бұрын
Ostin aiyata unee asadaranayak...tiran ostin aiyawa beraganna deep uthsahaya balanna
@srizara1448
@srizara1448 2 жыл бұрын
ඔස්ටින්ට රගපාපු කෙනා ඇත්තටම මැරුනා
@berlinsl8019
@berlinsl8019 2 жыл бұрын
@@srizara1448 pissuda bn
@achintharavindu1877
@achintharavindu1877 Жыл бұрын
@@berlinsl8019 නෑ ඒක ඇත්ත බ්‍රදර්.
@C424c424
@C424c424 3 жыл бұрын
පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස්කරයි කූබියෝ ..😂😂😂👍👍👍
@lassanasindu4162
@lassanasindu4162 3 жыл бұрын
A kohomda
@suhanithanthirige
@suhanithanthirige 3 жыл бұрын
තුමිඳු කිත්සිරිමෙවන් දෙඩංතැන්න කියද්දි සුසන්ත සාගර චන්ද්‍රසිරි මතක් උනේ😜
@chinthikarajapaksha7383
@chinthikarajapaksha7383 3 жыл бұрын
Ow sirawatama matat e scean eka matak unaa drama eke.✌️😜
@nisansala8915
@nisansala8915 3 жыл бұрын
Eknm atta 😂😂
@bukbunny3883
@bukbunny3883 3 жыл бұрын
අනුහස් වගේ පාන්කඩයෝ ඉස්සර සුසන්ත ගැම්මක් තමා
@bimsararanasinghe3935
@bimsararanasinghe3935 3 жыл бұрын
*Chandrasekara🧐
@dilshantharanga5262
@dilshantharanga5262 3 жыл бұрын
Yes
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
එක චරිතෙන් රටක් ආදරේ කල චරිතයක්.💛
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
My favourite actor Thumidu Dodangoda ♥️♥️♥️ කුබියෝ ඩ්‍රමා එක KZbin එකේ, ඒක හුස්මට දවස් 2න් බලලා ඉවර කලා. ඒ තරම්ම ජෙහාන්ගේ චරිතයට සහ ප්‍රියන්ත මහාඋල්පතගම කියන චරිත දෙකටම එක වගේ ආදරය කලා. ♥️♥️♥️
@mrd9206
@mrd9206 3 жыл бұрын
Dodangoda neme..dodanthenna..🌚
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
@@mrd9206ok thank you very much.
@marmieoti8133
@marmieoti8133 3 жыл бұрын
Jehanta adare kare game karayooooo
@anujauthsara7160
@anujauthsara7160 3 жыл бұрын
Mn paya 18 n kubio balala eka dawasin iwara kala
@jacob3_
@jacob3_ 3 жыл бұрын
තුමිදු දොඩම්තැන්න තුමිදු දොඩම්ගොඩ කියල දැනගද්දි ඔබේ වයස කීයද
@ashenofficial894
@ashenofficial894 3 жыл бұрын
කූඹියෝ 2 එනකන් සික් එක වගෙ...බලන් ඉන්නෙ...කූඹියෝ❤️❤️❤️❤️😍😍😍😍❤️❤️❤️
@k.m.k.kothalawala1698
@k.m.k.kothalawala1698 3 жыл бұрын
ගොඩාක් පිං .....ලහිරු.🙏 ගොඩක් ගරු කරන, ආදරනීය.🌹 නියම .මනුස්සයෙක් අපිට මුන ගැසීමට ඉඩ දීම ගැන🙏
@thilinaliyanaarachchi6029
@thilinaliyanaarachchi6029 3 жыл бұрын
අයිෆල් කුලුණ විකුණපු කතාව මම ඉස්සරලම කියෙව්වේ මුතුහර මැගසින් එකෙන්..ඒක ඇත්ත කතාවක්..මාරම ප්ලෑන් එකක් ඒක 👍
@wishmalokaya740
@wishmalokaya740 2 жыл бұрын
Eka gena move or drama ekak hiyanawada
@laxmiweerakoon6627
@laxmiweerakoon6627 9 ай бұрын
ඒ මනහර පෙතෙ හොයා ගන්නෙ කොහොමද. මම ඉතාලියේ.එ ගැන දැන ගන්න කැමතියි.thanky
@HesaraMaheesh
@HesaraMaheesh 3 жыл бұрын
කූබියෝ බලලා නැත්නම් වැඩක් නෑ 🙂🔥👌
@harshadesilva3695
@harshadesilva3695 3 жыл бұрын
මමත් අවුරුදු 3 1/2 ක් මට්ටක්කුලියේ හිටියා. ආඩම්බරයි ඒ කාලේ ගැන. ආයෙත් ඒ අතීතෙට ගියා.❤❤❤
@savinduserasinghe
@savinduserasinghe 2 жыл бұрын
කූඹියෝ වගේ TV series දිගටම ගැහුවනම් අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙලා රටවත් දියුණු වෙයි.හැබැයි ඒක නෙවෙයි දැන් වෙන්නෙ ගොබ්බ mega ටෙලි නාට්‍ය ගහල එළුවො form වෙන එක.ඒක නිසා කූඹියෝ වගේ TV series ඕනේ ❤️💯
@nalidamendis4707
@nalidamendis4707 4 ай бұрын
Deweni inima 2017 idan tmath oma balana un lankawe iddi kalakireno
@anushaperera3354
@anushaperera3354 3 жыл бұрын
ඇත්තටම මගේ ජිවිතේ මම බලපු හොදම නාට්‍ය කූඹියෝ ... ඒ තරම් සුන්දරයි .. පායානා කාලේදි මියුසික් එක 😍😍😍 පට්ට .. ජෙහාන් හා ප්‍රියන්ත .. කවදාවත් අමතක නොවන චරිත .. ( අනෙක් සියලුම ) කලණ ව ගෙන්න ඊලග සැරේ
@Darshana316
@Darshana316 3 жыл бұрын
බලන්නෙත් නැතිව කොමෙන් දාන්න ආවෙි..ආදරෙයි...ලහිරැ ගෙනාපු හෙදම එක මෙික...💯💯💯💯💯
@anushagunasekera
@anushagunasekera 3 жыл бұрын
කාලීන ප්‍රශ්න ළහිරු ඇඟට පතට නොඳැනී අහනවා. තුමිඳුත් කෙළින් උත්තර දෙනවා. මෙවැනි බුද්ධිමය සංවාද කාලීන වශයෙන් ඉතා වැදගත්.
@virajweerasinghe9678
@virajweerasinghe9678 3 жыл бұрын
කුබියෝ 2පාරකට වඩා බලපු උන් මේ පැත්තට
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
3යි
@lonesurvivor6641
@lonesurvivor6641 3 жыл бұрын
Mona paththatada wesige putho
@shavinnimsara2114
@shavinnimsara2114 3 жыл бұрын
Mamanm balala athi sehenna download karagenma baluwa
@virajweerasinghe9678
@virajweerasinghe9678 3 жыл бұрын
@@lonesurvivor6641 umbalage ammage paththata
@shayanaedits04
@shayanaedits04 3 жыл бұрын
ඊට වඩා
@amilaperera7963
@amilaperera7963 3 жыл бұрын
ආදරනීය පුතෙක්.. දයාබර සැමියෙක්.. සෙනෙහෙවන්ත තාත්තා කෙනෙක්.. සැමදා සතුට හා ජය... කූබියෝ/සහෝදරයා ට සැමදා ලැදි.. අසල්වැසි-අමිල
@ranjanimallawa7525
@ranjanimallawa7525 2 жыл бұрын
පරක්කු වෙලා හරි පැයයි විනාඩියම එක දිගටම බැලුව එකම වීඩියෝ එක.බොහොමත්ම ස්තූතියි හරි tv .කූඹියෝ ජෙහාන් ,,,තුමිඳු දොඩන්තැන්න මහත්මයා ඔබ නම් පුදුම දක්ශයෙක්. තව තවත් ඉදිරියටම යන්න සුභ පැතුම්.බුදු සරණයි ......!!
@saranga2594
@saranga2594 2 жыл бұрын
ඕක අන්සර් කරන්නම ඕනි කෝල් එකක්😂❤🙏💫
@mytimelapsdiaries8200
@mytimelapsdiaries8200 3 жыл бұрын
කූඹියෝ වගේම සහෝදරයා කතාවේ චරිතේ ගැනත් කියාවි කියලා බලං හිටියේ
@nimeshdd9050
@nimeshdd9050 3 жыл бұрын
ජෙහාන් තමුසෙ පිස්සෙක් ඇත්තටම තමුසෙ පිස්සෙක් 🔥❤️🥛
@kalyaniweerasinghe2005
@kalyaniweerasinghe2005 3 жыл бұрын
Pun sandhe lantharum linde
@srizara1448
@srizara1448 2 жыл бұрын
අධිකාරී ඔයා පැත්තකට වෙලා බලන් ඉන්න 😂😂
@C424c424
@C424c424 3 жыл бұрын
මේ වගේ උගත් බුද්දිමත් මිනිස්සු තමයි ගෙන්වන්න ඕනි ..👍👍👍
@lakmalirajapaksha6495
@lakmalirajapaksha6495 3 жыл бұрын
Aniwa👏👍
@dhanukasenarathna734
@dhanukasenarathna734 3 жыл бұрын
Akke oy bln bln ham vidio ektm coment danwa ne
@sulochanaoruwalage487
@sulochanaoruwalage487 3 жыл бұрын
මමත් දර්මපාලලේ. තුමිදු අයියාගේ අරුන්දතී මාත් බැලුවා ලුම්බිණි යේ අද වගේ මතකයි. සුබ පැතුම්
@shyamagunasekara237
@shyamagunasekara237 3 жыл бұрын
කූඹියෝ episode ඔක්කොම බැලුවේ KZbin එකෙන්.කූඹියෝ 2 එනවනම් ගොඩක් කැමතියි.
@lessoneka
@lessoneka 3 жыл бұрын
මටත් සහයෝගයක් දෙන්න videos හොදයි නම් like කරගෙන ම යන්න , මෙන්න සුපිරි සූමින් ගේම් එකක් ,ඔක්කොම හොයාගත්තොත් ඔයත් වැඩ්ඩෙක්, kzbin.info/www/bejne/sKHUqGSYj7F-eJo
@ruwanpriyan7581
@ruwanpriyan7581 3 жыл бұрын
Spith balan inne sis
@kavithrashintha8387
@kavithrashintha8387 3 жыл бұрын
ජෙහාන් , ප්‍රියන්ත , ඔස්ටින් , ටිරා අවුරුදු ගාණක් ගිහිල්ලත් තාම මතකයි ඒ දෙබස් ඒ සිද්දි ❤️✌️
@wasantha345
@wasantha345 3 жыл бұрын
kzbin.info/www/bejne/Z5nId42Yhdmlitk
@wasantha345
@wasantha345 3 жыл бұрын
Mekatath vote ekak denna please MN oyatath vote ekak dunna.............
@wasantha345
@wasantha345 3 жыл бұрын
🙏. ..................................
@britanniait9456
@britanniait9456 3 жыл бұрын
අඩේ, ජේහාන් උබේ කතාව පට්ට. මේවා තව තව අපිට කියලා දිලා මේ අලුත් පරපුර හදපල්ලා. අපි උබත් එක්ක
@hrmmax9841
@hrmmax9841 3 жыл бұрын
අන්ලයික් කරපු උං (1)සමන් එදිරිමුණි (2)රවීන් කනිශ්ක (3)දෙව්මි (4)දෙවෙණි ඉනිම බලන මන්දබුද්ධිකයො
@ciciliyaperera
@ciciliyaperera 3 жыл бұрын
Man he dramas serama balanawa.heheth may wage hoda artical hekak unlike karanne ai kiyala man danne na.hetharamma uneducated aya innawada kiyalath puduma hithenawa .diffiniattley this article will be trending as soon .lahiru most thank for you budusaranai devipitai
@samankumari761
@samankumari761 3 жыл бұрын
Ai ethkot දෙවන්තලා,
@user-mv1jg2xb4p
@user-mv1jg2xb4p 3 жыл бұрын
ඇයි නාඩගන්කාරයෝ බලන සෙට් එක 😹😹
@gayathriangel4252
@gayathriangel4252 3 жыл бұрын
😂🤦‍♀️
@roshaniwadiga6886
@roshaniwadiga6886 3 жыл бұрын
Ow eka aththa 😁
@deshanmaduranga7711
@deshanmaduranga7711 3 жыл бұрын
ළහිරු ඔයා ගෙනාව වැදගත්ම එකම චරිතය ♥️ ගොඩාක් ස්තූති !
@ravishanooh5953
@ravishanooh5953 3 жыл бұрын
Jehan කියන්නේ ඒක වෙන්ම ආතල් එකක් බ්‍රෝ 🔥🙏♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ජෙහාන් ඔයා මේ වැඩසටහනට එන්නම ඕන කෙනෙක්...🇰🇷🇰🇷🙏
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
කොරියාවෙත් ඉන්නවා මරු ජෙහාන්ලා
@lakmal1139
@lakmal1139 2 жыл бұрын
ඔයත් ඉන්නවා නේ
@kaveeshaudaya1774
@kaveeshaudaya1774 3 жыл бұрын
තුමිදු කියන්නෙ අහින්සකයෙක් බන් ඌව හැදුවෙත් මම.........ජෙහාන්.....😂👍
@chamodiliyanwala8403
@chamodiliyanwala8403 2 жыл бұрын
බැරල් සුනිල්
@Cyber23165
@Cyber23165 3 жыл бұрын
මේක නං ට්‍රෙන්ඩිං වන් වෙන්නම ඕන එකක්❤
@maashashashmitha7608
@maashashashmitha7608 3 жыл бұрын
කලණ.. නැත්තම් ප්‍රියන්ත මහඋල්පතගමගේ.. වත් ගේන්න.. ජෙහාන්ට ආදරෙයි... 🤗
@nuwazapakse280
@nuwazapakse280 3 жыл бұрын
මම අහපු හොදම කතාව බුද්ධිමත්ව හිතන කෙනෙකුට වටිනා අදහස් ගොන්නක් දුන්න හරිම සතුටුයි
@Anonymous-xj8cf
@Anonymous-xj8cf 3 жыл бұрын
තුමිදුවාගේ acting තමා acting...😘 mn ආසම acting ekak පට්ටා natural 😍
@ChefKodi
@ChefKodi 3 жыл бұрын
කතාකරනවා අහන් ඉන්න ආස කටහඩක් ❤
@binodchapagain6608
@binodchapagain6608 3 жыл бұрын
ළහිරු අයියා ඔබට ආචාර කරමු ජය හදවතින්ම .අපේ ජෙහාන් genawata.නියමයිනේ 1M දෙන්න එකතුව වෙන්න dumiyata.ජය හදවතින්ම 💯🇱🇰❤❤
@thirathwanasingha1713
@thirathwanasingha1713 3 жыл бұрын
යකෝ මේක එනකම් නේ බල බල හිටියේ.....සුපිරියක් තමයි 🖤
@NipunJayasinghe
@NipunJayasinghe 3 жыл бұрын
දුක අහලා ඇති වෙලා හිටියේ ලහිරු
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 3 жыл бұрын
ජෙහාන්ගෙන් ඇස් දෙක ගන්නම බෑ තුමිදු , තේරුම්ගන්න ඔයා තුමිදු නෙමෙයි ජෙහාන් 🙏 දැන් ඔයාට ඒ චරිතෙ කාවැදිල ඉවරයි ❤️🥰
@lmmusic5524
@lmmusic5524 3 жыл бұрын
kzbin.info/www/bejne/Z5nId42Yhdmlitk ..............
@lmmusic5524
@lmmusic5524 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................
@lmmusic5524
@lmmusic5524 3 жыл бұрын
🙏🏻 ..............................
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
@@lmmusic5524 මොකක්ද බන් හැමතැනම දාන එකම කමෙන්ට් තුන.මොකක්ද වෝට් කියන්නේ බන් .උබේ කමෙන්ට් එකට ලයික් එකක්ද
@isharamelbourne
@isharamelbourne 3 жыл бұрын
👌🏼
@jayasinghemkusum8
@jayasinghemkusum8 3 жыл бұрын
සම්පූර්ණ නම සුසන්ත සාගර චන්ද්‍රසිරි නැත්නම් ජෙහාන් ෆර්නැන්ඩෝ ❤
@dimajkd5786
@dimajkd5786 3 жыл бұрын
I respect Lahiru’s listening ability when someone explain something important. That’s how a true interviewer should handle the interview.And Thumidu seems to be a humble character with good understanding of society.❤️
@lakmalsajindra4195
@lakmalsajindra4195 3 жыл бұрын
දුමිදු අයියෙ අපිත් මට්ටක්කුලියේ ඔයා නියමටම මට්ටක්කුලිය හදුන්වා දුන්නා ගමෙ නමින් හන්වඩු ගසන සාමජයක් තුල ඔයා එ සමාජෙ ඇතුලට ඇවිල්ලා එකෙ සත්ට්‍ය පෙන්නුම් කරා ජෙහාන් ඔයා න්ම්.....මාරයි
@Dhananjaya_wije
@Dhananjaya_wije 3 жыл бұрын
💗💗
@rehansihina
@rehansihina 3 жыл бұрын
මම කවදාවත් හිතුවේ නෑ ළහිරු මට ජනප්‍රිය නලුවා වෙන්න ලැබෙයි කියලා ❤❤ that is the point 😘 ඕනම දෙයක්. ඕනම කෙනෙකුට, ඕනම වෙලාවක, ඕනම විදිහකට වෙන්න පුළුවන්.
@pathumsrijayaweera
@pathumsrijayaweera 3 жыл бұрын
තුමිඳු කියන චරිතෙ ඇත්ත ජීවිතේ කතා කරන විදිහයි ,ජෙහාන්ගෙ චරිතෙයි දැක්කම ,දැනෙනව කොච්චර චරිතෙට සාදාරනයක් කරල කියල ,ඒ කතා කරන style එකෙන්ම
@avishka502
@avishka502 3 жыл бұрын
" sir ඕක answer කරන්නම ඔනේ call එකක් "
@buddhivarunasenarathne5242
@buddhivarunasenarathne5242 3 жыл бұрын
කුබියො නාට්‍ය කොයි තරම් ඔලුවේ වැඩ කළාද කියනවනම්, දවසක් මට තුමිදු හමු උනා මගේ ආයතනයේදී අලුත් වාහනයක් බලන්න ආව ගමන්, ඒත් මට ඔහුව දැක්ක ගමන් කියවුනේ Hi Mr. Gehan කියලා ඔහු බොහොම හොදින් මට හිනාවෙලා Hi කියාගෙන ගියා.. පස්සේ මට ලොකු අපහසුවක් උනා ඒක.. ඒත් ඔහු ඒක අවබෝධ කරගත්ත කියන එක, මට දක්වපු ප්‍රතිචාරයෙන් මට දැනුන.. ඒ තරම් ඒ චරිතය අපේ ඔලු වලට කා වැදිලා තිබුනේ 😄 මේ කමෙන්ට් බැලුවොත් ඔහුට ඒ සිද්දිය මතක් වෙයි, මොකද ඔහු නිතර අපේ ආයතනයට එන කෙනෙක් නිසා.. ඒ සිද්ධියට සමාව ඉල්ලන්න මට බැරි වුණා එදා 🙂 සම්මුක සාකච්චාවට තුමිදු මහතා සම්බන්ද කරගත්තට තුති.. හොද වැඩක් ලහිරු Keep it up 👍
@user-mh9nr6dq2x
@user-mh9nr6dq2x 2 жыл бұрын
නලුකම ඇගෙ තියෙන සුපිරි චරිතයක්.... තුමිදු.😍😍👊🙏 හරි ටිවි..චැනල් වලින් professional චැනල් එකක්...ලහිරු අයියා හදවතෙ චරිතයක් .😍👊💪💪💪
@ruwirakanishka7537
@ruwirakanishka7537 3 жыл бұрын
10:39 Political industry😂 වැරදිලා හරි, හරිම වචනෙ කිව්වා 😂😂😂
@cbp3318
@cbp3318 3 жыл бұрын
1:57 interview start..save ur valuable 2mins in ur life 😂
@ukdemon5022
@ukdemon5022 3 жыл бұрын
Oh thank god you save my valuable data ! You should crown as MISS SRILANKA 👑
@chalanisewwandi4578
@chalanisewwandi4578 3 жыл бұрын
Thank you ane
@dilharameeriumjayathilaka6644
@dilharameeriumjayathilaka6644 3 жыл бұрын
Yo thanks love 😂🔥❤
@chinthakar2324
@chinthakar2324 3 жыл бұрын
Cute but psycho n also KUHAKAI...
@cbp3318
@cbp3318 3 жыл бұрын
Wt u mean by kuhakai 🤨
@ruwan9121
@ruwan9121 3 жыл бұрын
කූඹියෝ එකේ ප්‍රියන්තයට ආදරේ උන් කෝ 😍
@natzfernando6040
@natzfernando6040 3 жыл бұрын
ප්‍රියන්ත කියන චරිතය නැත්නම් කූබීයෝ ඔච්චර ජනප්‍රිය වෙන්නේ නැහැ
@Dhananjaya_wije
@Dhananjaya_wije 3 жыл бұрын
ඇයි ටිරා කතා කරන විදිහ 💗
@rashminavodani3210
@rashminavodani3210 3 жыл бұрын
Mth
@rashminavodani3210
@rashminavodani3210 3 жыл бұрын
@Nuwan Chamara Ane aththtama 🥺
@nayanakumari7134
@nayanakumari7134 3 жыл бұрын
දක්ශම රඟපෑම කලේ ප්‍රියන්ත
@Isursankadi
@Isursankadi 3 жыл бұрын
ලක්මාල් ධර්මරත්නවත් අරන් එන්න ලහිරු අයියේ...
@havenfernando9590
@havenfernando9590 3 жыл бұрын
ඔව් එයාවත් ගෙන්නන්ඩ
@sudheeraperera8303
@sudheeraperera8303 3 жыл бұрын
ලකා ඉන්න තැනක් දන්නවද ඔයාලා කවුරුහරි
@havenfernando9590
@havenfernando9590 3 жыл бұрын
@@sudheeraperera8303 එයා ඉන්නෙ ඉතින් කොලඹ තමා
@shalikapriyadarshani3432
@shalikapriyadarshani3432 3 жыл бұрын
තුමිදු ඇතුලෙ ඉන්න ජෙහාන්ව දැක්කා.අයියේ කූඹියෝ සහෝදරයා,වගේ තව ලස්සන නිර්මාණයක් එනකල් අපි බලන් ඉන්නවා
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Mn mulinma Thumindu dekke NAMAWENI KADULLA drama eke eketh eya hoda game ekak play karanawa liyana mahaththayek wela idan.🙂🙂
@sanjayalife7027
@sanjayalife7027 3 жыл бұрын
එක මාතෘකාවක් පිළිබඳව මේ තරම් දුර කතා කරන්න දෙන එකත් ලොකු දෙයක් ස්තුතියි ලහිරු...🙏🙏
@Duminda-sl7nc
@Duminda-sl7nc 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ආදරේ කරන චරිතයක්.❤️කුබීයෝ 2 ඕනේ
@heshanchandika8505
@heshanchandika8505 3 жыл бұрын
අදටත් කූබියෝ හිතට වැදුණු කොටස් බලනවා
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
ජෙහාන් කියන්නෙ ආසම චරිතයක්.ඒ වගේම ඩී.එස්.මහත්තයාගෙ චරිතය
@pp3504
@pp3504 3 жыл бұрын
ආයේ පාරක් කූඹියෝ බලන්න හිතුනා 💙💙
@piyumihansika1107
@piyumihansika1107 3 ай бұрын
ආයෙත් කූඹ්යෝ බැලුවා ආයෙත් මේක බැලුවා 🥰 Thumidu kiyanne Brand ekak
@shanthirohini5420
@shanthirohini5420 3 жыл бұрын
එක එක කට්ටිය එක්ක සාකච්චා දැම්මාට Notifications වලින් ආවාට ඒ එකක්වත් බැලුවේ නෑ. ඔන්න අද නම් බලන්න පුළුවන් කෙනෙක්ව ගෙන්නලා.
@imalikarunanayake5061
@imalikarunanayake5061 3 жыл бұрын
ප්‍රශ්න වලට ලස්සනට පිලිවෙලට උත්තර දුන්නා. ලස්සනයි. ආසාවෙන් බැලුව. Superb Thumindu #Jehan 👍
@dilrulcshiperis5179
@dilrulcshiperis5179 3 жыл бұрын
උත්තරා දේවි 😍 ජෙහාන් 😍
@dilaniekanayaka9176
@dilaniekanayaka9176 3 жыл бұрын
තුමිදු.❤️ Love to hear your words who has got my heart as the one of legend in our country.❤️
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
දක්ශ බුද්දිමත් චරිතාංග නලුවෙක්...👍🏽🤎#ජෙහාන්ප්‍රනාන්දු..
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 3 жыл бұрын
අදවුනත් තුමිදුට කතා කරන්නෙ ජෙහාන් කියලා. තුමිදුයි ජෙහානුයි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් ❤️
@slbro-xo1cw
@slbro-xo1cw 2 жыл бұрын
කූඹියෝ කියන්නෙ පිස්සුවක්.❤️❤️.seson 2 ඕනේ
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
කූඹීයෝ..කියන්නේ..අම්මෝ ...දෙක එනකම් මග බලන් ඉන්නවා..❤️👍👍👍👍
@methmiimasha5975
@methmiimasha5975 7 ай бұрын
දක්ෂ රංගන ශිල්පියෙක්...ඉතා හරවත් සංවාදයක්... සුබ පැතුම්!!!! ඔබ ඇතුළු කූඹියෝ ටෙලි නිර්මාණයට දායක වූ සැමට.. ❤❤🎉🎉
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
ගොඩක් කල් බලාපොරොත්තුවෙන් හිටිය චරිතයක් 👍👍👍👍👍👍 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalumcabtravel3240
@kalumcabtravel3240 3 жыл бұрын
වැඩසටහන ඇතුලේ වැදගත් දේවල් සමාජයට අවශ්‍ය කරන පණිවිඩයක් ලැබුණා කියලා මම ගොඩක් සතුටු වෙනවා මේ පිළිබඳව සමාජයට අවශ්‍ය මෙවැනි පුද්ගලයෝ ගෙනෙන්න ඔබට ජය වේවා
@priyanthagunasekara5246
@priyanthagunasekara5246 3 жыл бұрын
අපිට ලැජ්ජා නැතිව කියන්න පුලුවන් අපේ ඉස්කෝලේ අපේම අපේ පුතෙක් කියලා....
@nadeeshaperera889
@nadeeshaperera889 3 жыл бұрын
Dvp 👍
@sandeepajayawardena7881
@sandeepajayawardena7881 3 жыл бұрын
Mokakda schoole
@stories190
@stories190 2 жыл бұрын
PD
@WhiteWorkstudio
@WhiteWorkstudio 3 жыл бұрын
බොහොම ස්තූතී මම පෞද්ගලිකව ඔබෙන් කෙරු ඉල්ලීම ඉශ්ට කරාට🤩
@romayneanne7505
@romayneanne7505 3 жыл бұрын
I started watching a teledrama for the first time is because of 'Koombiyo'. Fabulous script, and Thumindu and the whole team behind this drama. Thanx❤️. Lahiru, you are a great presenter. More a listener. A unique personality. Good Luck 👍
@chalanisewwandi4578
@chalanisewwandi4578 3 жыл бұрын
මේ ලගදිත් කූබියෝ බැලුවා 😻
@nirudi7728
@nirudi7728 3 жыл бұрын
අම්මෝ බලාපොරොත්තුවෙන් හිටපු වීඩීයෝ එකක් 👍❤තැන්කූ ලහිරු අයියේ මේ වගේ වටිනා පුද්ගලයන් ගේනවට❤❤❤❤
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
ගොඩාක් ආදරේ කරන කෙනෙක් තුමිඳු අයියා😍😍💖💖❤❤❤ නියමයි අද. කූඹියෝ 2 ඉක්මනට එනකම් බලා ඉන්නවා.. ස්තූතියි ළහිරු අයියේ ❤❤❤💖💖
@sithmimallawaarachchi73
@sithmimallawaarachchi73 3 жыл бұрын
*A meaningful discussion as we expected👍& thank you Hari Tv ! 👏* *You are a great and unique actor whom we have met in a number of unique films & teledramas...* *Congratulations* 🤝 *!!!* 🍃🐜🍃🐜🍃🐜🍃🐜🍃🐜🍃🐜 *Waiting for කූඹියෝ 2 !!!* 😃
@rashmithanilum3825
@rashmithanilum3825 3 жыл бұрын
තුමිදු දොඩංතැන්න. 😍💓
@nadeemamadhavi2445
@nadeemamadhavi2445 2 жыл бұрын
Thumidu apita abianayak.
@rashmithanilum3825
@rashmithanilum3825 2 жыл бұрын
@@nadeemamadhavi2445 👍✨️
@samithakandekumbura
@samithakandekumbura 3 жыл бұрын
ජීවිතේට ගොඩක් වටින පට්ට ඔවදන් ටිකක් ලැබුණේ.. ඒක වෙනම ආතල් එකක් ✊❤
@chamithjeewantha5242
@chamithjeewantha5242 3 жыл бұрын
ධර්මපාලේ.❤😍✌️
@inokaperera2531
@inokaperera2531 3 жыл бұрын
Thank you so much for interviewing him. He is one of the best we have.....
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
තුමිදු අයියා 👌❤️අපි බලාගෙන ඉන්නවා කූඹියෝ 2 එනකල්,ජය වෙිවා !
@chathurangachathuranga3319
@chathurangachathuranga3319 3 жыл бұрын
කූඹීයෝ කොටස් 57 දහ ගමනකට වඩා යූටියූබි එකෙන් බලපු උන් අපි. 2 ඉක්මනට දාන්ඩෝ....... දූමිදූ, කළණ,ලක්මාල් අයියලාට හදවතින් ම ආදරෙයි.....
@mr-ben8
@mr-ben8 3 жыл бұрын
Ij
@ashanboy296
@ashanboy296 3 жыл бұрын
උබ මොනා බිව්වත් මෙහෙ තියෙන්නෙ ප්ලේන්ටි විතරයි
Sahodaraya | Episode 01 - (2017-11-18) | ITN
22:35
ITN Sri Lanka
Рет қаралды 627 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 67 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН