No video

මගේ තාත්තා මාව දාල ගිය එක අදටත් මට දරාගන්න අමාරුයි | දුව නැත්නම් මම අද මෙතන නෑ | Hari tv

  Рет қаралды 113,262

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #singer #shanezing
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 399
@dilansasith5004
@dilansasith5004 Ай бұрын
ඇත්ත ඇති සැටියෙන් කීම, ලෙසියෙන් කමේන් කරනවට වැඩිය අමාරැයි.. තමන්ට හැගෙන දෙ කීම හා ජිවිත අත්දැකීම් කියන්නේ, සල්ලි වලට ගන්න පුලුවන් දෙවල් නෙමෙයි. 100% True සියලුම දේවල් හදවතින් පැවසීයම ගැන ගොඩක් සතුටුයි. මෙම වැඩ සටහනට මාගේ වටිනා කාලය වෙන්කීරීම ගැන මට දුකක් නැහැ. වටින මනුෂ්‍යත්වය දැකිමට හැකි විය. ❤
@minidurandika3275
@minidurandika3275 Ай бұрын
මොන පක්ශෙකට කඩේ ගියත් මට නම් වැඩක් නෑ... මං ආසම චරිතයක්❤ Lve U Broh💫
@baabuYoutb
@baabuYoutb Ай бұрын
අවංක පරාර්ථකාමී මනුස්සයෙක් බුදුසරණයි... ලංකාවට වැඩක් කරන්න ශක්තිය ලැබෙීවා❤️
@ruvini9482
@ruvini9482 Ай бұрын
ආසම ගායකයෙක්. දේශපාලන සාක්ශරතාවය නම් නිල්.ඕනම බුද්ධිමතෙක් වාසියට කඩේ යනකොට මී වස්සෙක් වෙනවා.
@richallan480
@richallan480 Ай бұрын
Harin’s gang එකේ කට්ටියනේ..
@MemesByKaama
@MemesByKaama Ай бұрын
ඔයාගෙ දේශපාලන මතේ ශේන් නැති නිසාද ශේන් මී හරකෙක් උනේ.ශේන්ගෙ පැත්තෙන් බැලුවොත් ඔයා මී දෙනක් නෙහ්🙂
@manoharasandeepa1335
@manoharasandeepa1335 Ай бұрын
​@@MemesByKaama‌ අඩෝ ඕක තමා හරිම කතාව බන්.ගොඩක් උන් හිතන් ඉන්නෙ තමන්ගෙ පක්ෂයට කඩේ යන උන් විතරයි හරි අනික් උන් වැරදි කියලා.හැබයි දෙන්නම ඉන්නෙ එකම බෝට්ටුවෙ.
@kasunf9764
@kasunf9764 Ай бұрын
සිරාවටම...කකුල් දෙක කඩලා කිහිලිකරුවක් දුන්නාම හුරේ දාන තව එකෙක් 😂😂
@YewanMethupa
@YewanMethupa Ай бұрын
මී මැස්සා අයින් කරලා නිල මැස්සා දාන්න
@user-ft2uf2mx7i
@user-ft2uf2mx7i Ай бұрын
දෙසපාලනය ගැන කිසි අවබෝධයක් නැ ඔයාට කෙලින් කතාවට රෙස්පෙට් 🍻
@user-bh7zk6qi7v
@user-bh7zk6qi7v Ай бұрын
ඈ .. උඹටහෙන අවබෝධෙද 😂😂
@hiruniramanayake9818
@hiruniramanayake9818 Ай бұрын
My favorite humble character ❤ Wish you all the success in your music career 💫❤
@sunethjayasinghe608
@sunethjayasinghe608 Ай бұрын
බුද්ධියත් පොඩ්ඩක් තිබුනන්ම් මරු 😂
@user-bh7zk6qi7v
@user-bh7zk6qi7v Ай бұрын
උඹ හෙන බුද්ධිමතෙක්ද? 😂😂
@nimchala3611
@nimchala3611 Ай бұрын
ශේන් යන පාත් එකේ ඔහු විශිෂ්ඨයෙක්. තාත්තෙක් විදිහට ඔහු හොද පියෙක්, පුතෙක් විදිහට දෙමාපියන්ට හොද පුතෙක් , පරිනත පුද්ගලයෙකුක් කියලා හිතෙනවා. සුභ පැතුම් තෙරැවන් සරණයි .!!..
@shasha3536
@shasha3536 Ай бұрын
His daughter is such a good and well behaved kid. We were next to her at One Galleface mall, CAN market. I think she was 16 at the time. I couldn’t have done what she has accomplished at 16. All the best to you and your daughter.
@nelykuku1
@nelykuku1 Ай бұрын
Could b her mother intelligent women
@asikasuraweera9609
@asikasuraweera9609 Ай бұрын
පොලින් නැති කලේ රනිල් කියමුකෝ පොලිම් ඇති කලේ කවුද????? ඒත් රනිල්, රාජපක්ෂලා තමයි..... රනිල් රට බාරගත්තා නෙමේයි බාර දුන්නා.....
@Don-px1fe
@Don-px1fe Ай бұрын
ලංකාව පාලනය කරන්නේ ජනාධිපති , රනිල් ජනාධිපති වුණේ 2022 , ඊට කලින් අගමැති වෙලා දෙපාරක් හිටියාට පළවෙනි පාර චන්ද්‍රිකා රනිල්ට ඉඩදුන්නේ නෑ ඒත් චන්ද්‍රිකා රනිල්ට ආණ්ඩුව කරගෙන යන්න දුන්නේ නෑ , ඒත් චන්ද්‍රිකා රින කරපු ආර්ථික වර්ධන වේගය රනිල් අවුරුදු දෙකෙන් ධන කරලා දුන්නා දෙවෙනි පාර සිරිසේන බාල්දි දැම්මා , ගෝඨාභය ජනාධිපති වුණ ගමන් රනිල් IMF එක්ක කරගෙන ආපු වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කළා
@asikasuraweera9609
@asikasuraweera9609 Ай бұрын
@@Don-px1fe 2015 - 2019 කරපුවා ගැන ආයේ මතක් කරලා බලන්න. @Don-px1fe Account නම දැක්කාම හිතා ගන්න පුළුවන් කවුද කියලා 😁😜😝
@waves545
@waves545 Ай бұрын
😂😂😂
@asikasuraweera9609
@asikasuraweera9609 Ай бұрын
@@Don-px1fe 2015 -2019 ගැන පොඩ්ඩක් මතක් කරලා බලන්න. මහා බැංකුවට මොකද ක⁣රේ, ණය කොච්චර ගත්තාද කියලා 😝😜😁
@chandanawijesooriya3802
@chandanawijesooriya3802 Ай бұрын
බූරුවා 😅​@@Don-px1fe
@user-ks9lq3zh8k
@user-ks9lq3zh8k Ай бұрын
කමක් නැ .හරින් හිරේ ගියාම සුවදුක් බලන්න යාලුවෙක් ඉන්නත් ඔනි.නෙද 😂😂😂
@chinthakamahesh7714
@chinthakamahesh7714 Ай бұрын
රනිල හොද වෙන්නෙ හරීන් නිසා. මුන්ට මිනිස්සුන්ට මොනව උනත් කමක් නෑ. අදරේ කරපු පොරක්. ඒත් එකෙම්ම ආර්තමාර්තකාමියෙක්.
@rmtbrathnayaka4588
@rmtbrathnayaka4588 Ай бұрын
ඔව්
@chandanawijesooriya3802
@chandanawijesooriya3802 Ай бұрын
ඇත්ත
@richallan480
@richallan480 Ай бұрын
හරින්ගේ සෙට් එක නේහ්….
@naviya98
@naviya98 Ай бұрын
මෙතන කමෙන්ට් කරලා තියෙන එවුන් තමන්ගේ පක්ෂයට කඩේ යන්නේ නෑ කියලා තමන්ගේ මෝඩ මානසිකත්වයෙන් තමා අනිත් ය දිහා බලන්නේ, ඒක පට්ට මෝඩ හිතිල්ලක්. මම දේශපාලනික ගැත්තෙක් නොවන නිසා මෙය කියන හැම කරුණකටම ගරු කරනවා. මොකද ඒක එයාගේ මතය නිසා. ❤❤
@sparkline2946
@sparkline2946 Ай бұрын
ශේන් fun එකේ ඉන්නේ.අපේ apartment එකට එක එක air hostess නංගිලත් එක්ක ඇවිත් පට්ට්ම fun එකේ ඉන්න චරිතයක් 😍
@Yes99125
@Yes99125 Ай бұрын
one of Favourite singer ❤
@ChandanaSuneth
@ChandanaSuneth Ай бұрын
ඔයාට ගොඩක් කමති මම...ඔයා රනිල් ට කැමති හරින් රනිල් ලග හින්දා නෙද😂😂😂
@roshansuranga1711
@roshansuranga1711 Ай бұрын
Jayawewa bro 🌹🌹🌹
@kalanamaduranga1685
@kalanamaduranga1685 Ай бұрын
පොර හොදයි හැබැයි පොරගෙ දේශපාලන චොයිස් එක චොර
@killerbean1061
@killerbean1061 Ай бұрын
😂😂 kate thiyaganin
@manoharasandeepa1335
@manoharasandeepa1335 Ай бұрын
ඉතිං හැමොගෙම තියෙන්නෙ choice ekak thama. ඒ හැමොම හිතන් ඉන්නෙ thamange choice eka hari kiyala.😂
@MsHesh90
@MsHesh90 Ай бұрын
කාලෙකට කලින් හැඳල පන්සල ගාව වුන සිද්ධිය පොඩ්ඩක් මෙයාගෙන් අහන්න....
@econut7354
@econut7354 Ай бұрын
ආයෙ අහන්න ඉන්ටර්විව් කරන්න වෙනවා ඔයා දන්නදේ කියන්න
@Projectcnc5358
@Projectcnc5358 Ай бұрын
Eka kiyala wadak na mu amu thirisanek bn
@nelykuku1
@nelykuku1 Ай бұрын
කියන්න අපිටත් දැනුවත් වෙන්න plsss
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 Ай бұрын
Flashback රොෂාන් අයියාගෙන් පස්සෙ මන් දැකපු පට්ටම බැන්ඩ් ලිඩර් කෙනෙක්,flashback ,lion one
@RasikaDonold95
@RasikaDonold95 Ай бұрын
රෝෂාන්ගේ පඩයක්වත් වටින්නෙ නැති කුඩ්ඩෙක් බං මේ...😂😂😂
@YewanMethupa
@YewanMethupa Ай бұрын
ඇත්තටම ආදරණීය මිනිසෙක් .නමුත් මගේ පාට පක්ෂ ගැති කමක් නෑ .නමුත් අපිට අදහසක් දක්වන්න පුලුවන් නේ.මල්ලි රනිල් ඔක්කොම දුන්නා කියන එක ඔයා කොහොම කතා කරනවද කියලා හිතාගන්න බෑ.මොකද රටේ මිනිස්සු බහුතරයක් තුන් වේල කන්න නෑ.ළමයෙකුට උගන්වන්න විදියක් නෑ .ඔය නායකයෝ ඔක්කොම රටට කරපු විනාශය .හරිම දුකයි මල්ලි ඔයා ඔය හිතන විදිය ගැන මොකද ඔයත් ලෝකය දැකලා ඇති නේ.
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 Ай бұрын
ඔක්කොමත් හොඳයි දේශපාලන නූගත්කම තමයි ප්‍රදර්ශනය කරන්නේ
@killerbean1061
@killerbean1061 Ай бұрын
Kate thiyaganinko 😂😂
@user-bh7zk6qi7v
@user-bh7zk6qi7v Ай бұрын
ඈ උඹ හෙන උගතද 😂😂
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 18 күн бұрын
🤣🤣🤣🤣🐆🐆🐆🐆
@nickleo831
@nickleo831 Ай бұрын
ඊලග episode එකට Shan Putha ගෙන්නන්නකෝ 😍😍❤️❤️💯💯
@darshiclemons
@darshiclemons Ай бұрын
I never knew he was such a character like this. A very interesting program. ❤
@kassapasahaspathi9156
@kassapasahaspathi9156 Ай бұрын
Respect shane good comment about politics
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 Ай бұрын
Are you a past pupil of St.Thomes' s College, Kotte ? I am surprised to hear that, first , when you mentioned " St.Thomes'.I assumed it was St.Thomes, Mt.Lavinia... So, glad to know that Shane, after listening to your Songs, I became a fan of yours, started following you up from that point... since then, I became fond of your down to earth personality,.humble, straight forward in your opinion, bold enough to stand up against social injustice when you have to, I admire those qualities in you. You are a special gene Shane, and one of the Chosen sheep... God Bless you dear, stay safe and stay blessed always.......
@bestsri1
@bestsri1 Ай бұрын
Yes he was in STC Kotte, I was his class mate.
@JanakaSanjew-sw4ds
@JanakaSanjew-sw4ds Ай бұрын
මේකේ comment කරන උන් හිතන් ඉන්නේ උන්ගේ මතේම අනිත් උනුත් ඉන්න ඔනි කියලා පිස්සු හුම්තලා😂😂
@nalinswarnakumara12
@nalinswarnakumara12 Ай бұрын
එකෙන්ම
@dushankafonseka1076
@dushankafonseka1076 18 күн бұрын
ඒක ජෙප්පොන්ගෙ උපන් ගතිය
@user-do9go9tx2p
@user-do9go9tx2p Ай бұрын
ශේන් කියන්නේ දඩ්ඩබ්බරයෙක් ..ඉස්සර ඉදලා bobmarly කියන්නේ තාමත් ragge icon සිංදුවක් ශේන් ගේ.. මම එකෙන්ම respect කරනවා කෙලින් කතාවට... තමන්ගේ බෑන්ඩ් එකක් හදාගෙන නම maintain කරගෙන හොද ගමනක් යනවා❤
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i Ай бұрын
පෙලක් කමෙන්ට් වලට මට කියන්න තියෙන්නේ බටහිර ලෝකයේ කියමනක්, අදක්‍ෂයා විසින් දක්ෂයාට කරන වයිරයට සමාන වයිරයක් මුළු ලෝකයේම නැත, කියලා තමයි
@tmglakmal4975
@tmglakmal4975 Ай бұрын
👏👏👏
@maheshhitibandara6076
@maheshhitibandara6076 Ай бұрын
Shane aiya mn oyawa godak terum gaththa patta dayal ekak bn kelin kata karana manussayek patta ❤❤
@gunarathnenadeeka3073
@gunarathnenadeeka3073 Ай бұрын
Man marama asa singer kenek.api kawruda kiyana song ek godak mn ahala tiyenawa.adatath asai e song ekata.❤❤❤❤❤
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 Ай бұрын
උඹ ඉන්න තැන සහ උඹ දැන් දකින විදිය ගැන ගැන සතුටුයි මචං... පරිණත වීම කියන්නෙ ඕකට...ජය.. අපි යන්න ආපු මිනිස්සු...😇👌💜
@collectioncar1411
@collectioncar1411 Ай бұрын
jvp da?
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 Ай бұрын
@@collectioncar1411 කවුද ...?
@MangalikaAirangani
@MangalikaAirangani Ай бұрын
ඔන්න බටලන්දේ රනිල්ට එක චන්ද ප්‍රතිඵලයක් අතීතය අමතක මිනිස්සු තමා මුන් මුන්වගේ මෝඩ කාලකන්නි ඉන්නකම් රනිල්ලා මහින්දලා වැජබේවී
@manoharasandeepa1335
@manoharasandeepa1335 Ай бұрын
රනිල්ට මහින්දට විතරක් නෙවෙයි ඇයි අනුරලා සජිත්ලා.හැමොම එකම බෝට්ටුවෙ නේ
@namalnuwan4505
@namalnuwan4505 Ай бұрын
එහෙම ද ඔක්කොම එක බෝට්ටු වෙද,උබ ලංකාවේ නෙවෙයි ද ඉන්නෙ ..අමතක ද...
@manoharasandeepa1335
@manoharasandeepa1335 Ай бұрын
@@namalnuwan4505 lankawe nisa ne bn kiuwe.🤣😂.ai ridunada anurata hari sajithta hari mona hari kiuwama.🤣😂
@StevenShera-g6r
@StevenShera-g6r Ай бұрын
There’s no evidence to suggest that Leonardo da Vinci used LSD or any other hallucinogenic substances. Leonardo da Vinci lived from 1452 to 1519, long before LSD was synthesized in 1938. He was a polymath renowned for his contributions to art, science, and engineering, but his creative processes were attributed to his keen observation, intellectual curiosity, and immense talent rather than the influence of psychedelics. While some have speculated about the use of various substances in historical contexts, there's no concrete historical evidence connecting da Vinci to such substances. His works are widely studied and admired for their profound insights and innovations, which are generally considered products of his extraordinary intellect and skill.
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ඉස්සර දවසක් Back to the school ප්‍රෝග්‍රෑම් එකට ආපු මේ හාදයාගේ බුද්ධි මට්ටම හොඳටම දැක්කා.
@mrrnyapa
@mrrnyapa 14 күн бұрын
මනුස්සයෙක් විදියට හොඳයි. රට අරාජික කරපු අයම අරාජික බවෙන් මුදවගන්න ආව කිව්වම බුද්ධිමත් බව තේරුනා. කාලාව පැත්තෙන්ම වැඩක් කරගන යනව නම් හොඳයි. කලාවට මේ වගේ මනුස්සයෙක් ඉන්න ඕනෙ.
@slankika76
@slankika76 Ай бұрын
From beginning to end of this program, I watched. I am very proud of your words. I know you and have met you a few times at events, but this is the first time I got to know about your beautiful lifestyle. Actually, it is similar to mine, as you are thinking. Keep it up. Best wishes for your future.
@JbHeshan
@JbHeshan Ай бұрын
Mage life eke skip karanne nathuwa balapu ekama interview eka Patta charithayak shena adarei ♥️
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Ай бұрын
Humble ❤
@hawatalk07
@hawatalk07 Ай бұрын
දේශපාලකයන්ගෙ හිතවත්කම් නිසා මීඩියා ඉස්සර කඩේ යන්න වෙනවා සමාන්‍ය දෙයක් 😪 හැබැයි ආස පොරක් ❤
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 Ай бұрын
මෙතුමාට මේ රටේ දේශපාලනය ගැන අවබොදයක් නැහැ. මේ ලොකේ බහුතරයක් ලාංකික උගතුන්ට වැටහුන දේ මෙයාට නැහැ. කණගාටුයි . මොනවා හරි වාසියක් ඇති.
@gunawardanamkd2153
@gunawardanamkd2153 Ай бұрын
සිංදු කිව්වට තර්ක බුද්ධිය තිබුනානම් ..කොච්චර අගෙයිද
@DailyQA2024
@DailyQA2024 Ай бұрын
100%
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Ай бұрын
පට්ට චරිතයක් හැබැයි රනිල්, සජිත්,හරීන් ගැන කියපු කතාවනම් ගොන්
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr Ай бұрын
Math kamathi nee ranilata eth Jana arbudayen apiwa awe batalanden😅 habai man malimawata❤❤❤
@siimooooo
@siimooooo Ай бұрын
ඒ කියන්නේ සජිත් හරි අනුර ගැන හරි කිව්වනම් ගොන් නැද්ද.කොල්ලට ලෙඩක්
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Ай бұрын
​@@siimooooo සජිත් වැඩක් නෑ අරූ වගේම තමයි
@shawnboy85
@shawnboy85 Ай бұрын
​@@siimooooouba amu gawayek ne ban..
@chandaniguruge915
@chandaniguruge915 Ай бұрын
ඇත්තටම මේ මේ වගේ අය ගැන අපි නම් දන්නෑ පුද්ගලිකව මොකද ලොකුවට බෑන්ඩ් අපි දන්නැහැ. ඉතිං ඒගොල්ලන්ගේ දේශපාලන මතය ප්‍රකාශ කළා කියලා සමාජයේ විශාල කැළඹීමකට පත්වෙන්නේ නැති බව මේකේ ඉන්න අය තේරුම් ගන්න එච්චරයි මටනම් කියන්න තියෙන්නේ
@nelykuku1
@nelykuku1 Ай бұрын
මෙ ගොල්ලන් කාලයක් tshirt දෙනවා කියලා... වැඩසටහන් කරා.. මෙයයි group එකයි. මං win karath හම්බවෙච්ච tshirt ekak na. .. Boru වමයි තියන්නේ මෙයාගේ
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q Ай бұрын
ශේන්ට බනින්නේ මේ සමහරු ඉතිං ඌ කියන්නේ ඇත්තනේ පෝලීන් ගානේ හිටපු ඒවායි අර ප්‍රශ්න විසදව්වේ රනිල්නේ..ටුවරිස්ට්ලා උනත් රටට එන්න පටන් ගත්තේ ඌ නිසානේ...
@dileepaperera7748
@dileepaperera7748 Ай бұрын
ඉතින් බන් රනිල් අවුරුදු 40, 50 පාර්ලිමේන්තුවේ ඉදලානේ රට මේ තත්වෙට පත්කරලා තියෙන්නේ. උබලාට ඒවා තේරුම් ගන්න වත් බැරි තරම් හරක්නේ🤷🏽‍♂️
@user-pq5oz9md9i
@user-pq5oz9md9i Ай бұрын
පූහ්
@wasasajee729
@wasasajee729 Ай бұрын
නිහතමානී චරිතයක් ❤❤
@adomeh-7571
@adomeh-7571 Ай бұрын
ආසම චරිතයක් ශේනා❤
@ThushaniLakmali-hl1jt
@ThushaniLakmali-hl1jt Ай бұрын
Kirillawala Bangalawaththe Upul ayyata oyawa dakkama godak sathutui Oyata apiwa mathaka athi kiyala hithanawa
@user-km9hx9ce6q
@user-km9hx9ce6q Ай бұрын
රට කෑව කියන උන් හැමදාමත් කාලෙන් කාලෙට කරේ තියාගෙන ආවෙත් දැන් ශේන්ට බනින උන් තමයි😂
@user-jq1ju9yq4n
@user-jq1ju9yq4n Ай бұрын
Best legend in our country rocks star🎉
@samadinisansala1672
@samadinisansala1672 Ай бұрын
හරින්ගෙ යාලුවා නම් මු දන්නවා ඇති පාස්කු පහරයට සම්බන්ධ කවුද කියලා ..😅
@nelykuku1
@nelykuku1 Ай бұрын
😮
@user-gi7rn9mo4z
@user-gi7rn9mo4z Ай бұрын
හරීන්ගේ යටි පලුව වගේ ගෝතයක් තමයි මේ
@RasikaDonold95
@RasikaDonold95 Ай бұрын
හරීන් එක්ක එකට කොකේන් පාර ගහන්නෙ දෙන්නා...
@hira1946
@hira1946 Ай бұрын
ශේන් මහත්තයා ට කතා කරන්න පුලුවන් ෆෝන් නම්බර් එක ක් ලබා දෙන්න පුලුවන් ද.
@geethjayawardana6789
@geethjayawardana6789 Ай бұрын
He talks with harin mouth 🤣🤣🤣 otherwise who will say that ranil is a good president 🤭🤭🤭
@Avi_de_weerathunga
@Avi_de_weerathunga Ай бұрын
ගංජා ගහලා කන්නඩි දලා ඉන්ටවිව් වෙලට ගියාම ටැරැක් පනිනවා ඔහොම 😅
@RasikaDonold95
@RasikaDonold95 Ай бұрын
මූ ගහන්නෙ ගංජා නෙවෙයි ඊට ගොඩාක් උඩින් දෙයක්..
@dwjesooriya5629
@dwjesooriya5629 Ай бұрын
උබ ගැන හිතන් හිටපු image එක වැරැදිනෙ බන්.මං උබට පට්ට love කරපු එකෙක්.උබට හරින් කියක් හරි දුන්නද බන්.නැත්තම් උබට track ද.pco හරින් වික්‍රමසිංහ කියන්නෙ මේ රට ඒ තත්ත්වයට පත් වෙන්න ප්‍රදාන හෙතුවක්.හරින් කියන්නෙ බොම්බ ගහනකන් බලන් හිටපු ගොබ්බයෙක්.අදටත් එකෙක් නෑ බොම්බ ගහපු.උබ ඇවිත් පට්ට ගොබ්බයෙක්
@ruvini9482
@ruvini9482 Ай бұрын
එකගයි
@parakum4030
@parakum4030 Ай бұрын
@@dwjesooriya5629 අන්න වචනෙ
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 Ай бұрын
Good public speaker, knowledgeable, down to earth, multi talented, friendly, lovable personality.. Shane Singh ... May God guide you in the correct path......
@shiranweerarathne2323
@shiranweerarathne2323 Ай бұрын
Patta without political
@dinuchamali1342
@dinuchamali1342 Ай бұрын
Congratulations Shane Malli 🎉🎉🎉🎉🎉
@MalidanielAnthony
@MalidanielAnthony Ай бұрын
අපේ මිනිස්සු හැමදාම ගියේ වැරදි track එකේ, දෛවය විසින් හරි කෙනා ගෙනත් මිනිස්සුන්ට පෙන්නුවත් අපේ මිනිස්සුන්ගේ උඩඟු මෝඩකම විසින් හරි track එකේ දැන් රට යන බව පෙනුනත් ඉවසීමක් නැති කමින් ආය දඟ ලන්නේ track එක මාරු කරන්න, මේ පාරත් හොම්බ ඇන ගත්තම තේරුම් යයි
@dushanhewa4396
@dushanhewa4396 Ай бұрын
Ela niyamai. Program eka
@maheshhitibandara6076
@maheshhitibandara6076 Ай бұрын
Patta porak bn aiya uba mn hitan hitapu widiya weradi bn lahiru minussunwa genalla me karana weda ela bn
@shashika5723
@shashika5723 21 күн бұрын
නියමයි සුපිරි චරිතයක් 🖤💙✨️
@sunethpathirage219
@sunethpathirage219 Ай бұрын
ජන්පති හොද්‍යි න්ම් උබ එත්නින්ම කට්
@roshanmudunpitiya1227
@roshanmudunpitiya1227 Ай бұрын
😂
@nuwan7477
@nuwan7477 Ай бұрын
එක උගෙ මතේ යකෝ තෝ වගෙ වසලයෙක්
@killerbean1061
@killerbean1061 Ай бұрын
😂😂😂 gothayo jvp
@dulakshisaubhagya3423
@dulakshisaubhagya3423 Ай бұрын
කමෙන්ට් දැක්කම හිතෙනව ලංකාවෙ මිනිස්සු කොච්චර නූගත් මෝඩ ගෝතයො ද කියල
@Zerocredit-lq5kw
@Zerocredit-lq5kw Ай бұрын
Awanka porak❤
@nishanthiranasingha5915
@nishanthiranasingha5915 Ай бұрын
Mage sahodarayata hamadama adarei ❤
@AshokaJayatungaUSA
@AshokaJayatungaUSA 25 күн бұрын
මූ මාර අයිඩියාස් තියෙන හොදට බොක්කට දැනෙන්න කතා කල හැනි කෙනෙක්
@Sandeeptillakarathne
@Sandeeptillakarathne Ай бұрын
මාලිමාවේ කළා පකයල විතරයි කළා කරුවෝ.අනිත් කළා කාරයන්ට අදහසක් කියන්නම බැ ජෙප්පොන්ට අනුව
@dulajnilanka2009
@dulajnilanka2009 Ай бұрын
Epa epa ban owun awussanna thani kuhaka higannoo... Renawa meke eta passe😂😂😂
@avishkaTV
@avishkaTV Ай бұрын
ha. 😂😂😂😂😂😂😂😂
@avishkaTV
@avishkaTV Ай бұрын
gothas gothas gothas gothama gothas
@Nature60810
@Nature60810 Ай бұрын
@@dulajnilanka2009 mona pakse unath kala karuwek unatth gon nam gon thmayi bro
@Nature60810
@Nature60810 Ай бұрын
mona pakse unath kala karuwek unatth gon nam gon thmayi bro
@nishawijesuriya1481
@nishawijesuriya1481 Ай бұрын
Hari open awanka kolleek. Jaya wewa! Theruwan saranai!
@kasunf9764
@kasunf9764 Ай бұрын
අප්පා ඔච්චර ලේසියෙන් රවට්ටන්න පුලුවන් පොරක්ද බන් ශේන් 🙈🙈🙈 ඔහොම රැවටෙන්න එපා යාලු
@user-wk8lm3lf4z
@user-wk8lm3lf4z Ай бұрын
😂😂😂😂
@deepikaranmuthugala1806
@deepikaranmuthugala1806 Ай бұрын
If Piyumi Hansamali is a celebrity what is Malani, Swarna, Sabitha, Sangeetha ?????? 😂
@chehanmadusanka6325
@chehanmadusanka6325 Ай бұрын
They can’t feed their pets meals. That’s why 😂
@ruvini9482
@ruvini9482 Ай бұрын
ජෙනුයින් පොරක් කියල හිතන් හිටියෙ රනිල් ගැන කියල චොර උනා දේශපාලන ය ඉගෙන ගන්න සංගීත් ගෙන්
@killerbean1061
@killerbean1061 Ай бұрын
Kate thiyaganin😂
@eshruhansa4168
@eshruhansa4168 Ай бұрын
ai sangeeth anura pagayata kade yana nisadaa
@ayers691
@ayers691 Ай бұрын
Sangeeth mineemaru adu kule, nikamun inna JVP' kappan karayanta kade yana eka pora scene da😂?? Sangeeth thamai anunge sindu horakan karana padhdha...jeppo okkoma ekai...anunge pahana balana nikammu....adu kule para gathi....are gathi naare😂😂😂😂
@shameegar4739
@shameegar4739 Ай бұрын
Number එක දෙන්න බැරිද ශේන් අයියගෙ.. මමත් සිංදුවක් ලියලා තියනවා මේ වගේ කෙනෙක් හොයන්නෙ දෙන්න. මෙහෙම අය හොයාගන්න ලේසි නෑනෙ.
@MNMFernsndo
@MNMFernsndo 27 күн бұрын
Deshapalanaya gena katha kare nettam patta episde eka
@janakaperamunage5958
@janakaperamunage5958 Ай бұрын
දේශපාලනය වෙනයි..කලාව වෙනයි..යාලුකම් වෙනයි . ....
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 Ай бұрын
Kelin kthavai gayanayai group ekai super asa gayakayek ohuge deshapalanaya nam apeta adala na
@tumindagonaduwa4171
@tumindagonaduwa4171 Ай бұрын
Sangeeth one of the best musician
@NADUWA_MUSIC
@NADUWA_MUSIC Ай бұрын
බණ්ඩාරවෙල 🎉🎉🎉❤
@sj5233
@sj5233 Ай бұрын
ජොයින්ට් එකක් ගැවුවම මටත් ඔහෝම හීන පේනවා😂
@siimooooo
@siimooooo Ай бұрын
උඹ මාලිමාවේ එකෙක් නේද.උඹලගේ තත්ත්වය ඕක තමයි.
@Edi06570
@Edi06570 Ай бұрын
Uba 8ta wadata gihin 5ta gedara ena ekek ne ekai oma hitjenne
@sj5233
@sj5233 Ай бұрын
@@siimooooo නැ කැනඩාවේ ඕවා නීතිගතයි මන් මාලිමාවේ නෙවෙයි මට තොපේ රටේ චන්දෙත් නැ 😂
@janakasanadakelum2913
@janakasanadakelum2913 Ай бұрын
​@@sj5233මහත්තයා අපේ රට අපිට වටිනවා උබ කැනඩාවට වෙලා හිටපං රටට අපහාස නොකරයි
@Sandeeptillakarathne
@Sandeeptillakarathne Ай бұрын
​@@sj5233 ඒ උනාට පුකේ අමාරුව අඩු නැ රට ගැන
@user-so2ht4ke3l
@user-so2ht4ke3l Ай бұрын
Shane inne Harin laga. Harin inne Ranil laga. Eka nisa Shane dan Ranilta hari kemathi 😅😅😅
@dwjesooriya5629
@dwjesooriya5629 Ай бұрын
නරක සමනයෙක් වෙලා ශෙන් 😢
@user-wg9fy9rt4n
@user-wg9fy9rt4n Ай бұрын
Elakiri shenaa. Good luck.
@Ufc123-i1y
@Ufc123-i1y Ай бұрын
ආස පොරක්❤
@piyumikaranahaluge4140
@piyumikaranahaluge4140 Ай бұрын
Favorite singer ❤❤❤
@sepalikagunatillake2126
@sepalikagunatillake2126 Ай бұрын
All the best...take care of the dogs ....
@dulajnilanka2009
@dulajnilanka2009 Ай бұрын
Me program eke hodatama suprise 🎉 une lahiru....😂😂😂😂 Mokada meyath J😂😂😂
@morrisjayakumar6195
@morrisjayakumar6195 Ай бұрын
Respect brother 🫶
@shanuwijesinghe7874
@shanuwijesinghe7874 Ай бұрын
Hoda kiyaweemak 👍👍
@user-or1zv2eg3y
@user-or1zv2eg3y Ай бұрын
Ranil gana kiyapu dewal wala waradak na .hamotama suwadinawa hithanna aythiyak thiyénawa
@madusanju5721
@madusanju5721 Ай бұрын
මොනා වුනත් මමමනම් කැමති කෙනෙක් මෙයා කසාද බැදලා හිටියෙ කවුද දුවක් ඉන්නවා කියලා දන්නේ අද
@bestsri1
@bestsri1 Ай бұрын
මුගේ කටින් විතරයි වැඩ 😂. Live සින්දු කියන්න බෑ
@ranjanik9774
@ranjanik9774 Ай бұрын
Respect Shane 💐💜
@JanithSilva-h4g
@JanithSilva-h4g Ай бұрын
යකෝ හරින් පාස්කු. ඇටක්. Eka දැනගෙන හිටපු. එකෙක් නේද. Aiyyo shena..😊
@SunethSithuruwan
@SunethSithuruwan Ай бұрын
"අපි කවුරුද?" ❤
@prasadedirisingha2179
@prasadedirisingha2179 Ай бұрын
වැටිලා තිබෙන කොමේන්ට්ස් ටික බලපුවාම කළ කිරෙනවා ජේ වී පී එකට කඩේ යන්නේ නැති කෙනා රටේ දේශාපලනය ගැන කිසිවක් දන්නේ නැගැ නූගත් කියලා මතයක් ලියවිලා තිබෙනවා..එයා අනුර ගැනත් කියුවා රට කාටද ගොඩ ගන්න පුලුවන් එයාට කැමතියි කියලා..අමතක කරන්න එපා මේ අවුරුද්දේ ඇමෙරිකාවේ ජනාදිපති වරණය තිබෙනවා..මෙවර හිටපු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ෆ් සහ දැනට සිටින උප ජනාදිපති ඉන්දියානු සම්බයක් ඇති දමිළ කාන්තාවක් වන කමිලා හරිස් තරග වදිනවා. වැරදිලා හරි එ දමිළ කාන්තාව ඇමෙරිකාණු ජනාදිපති උනොත් ශ්‍රි ලංකාව රාජ්‍යය දෙකක් වන බව හොදින් මතකයේ තබා ගන්න..ලංකාවේ සිංහල උබලා පක්ෂ පාට වලට බෙදිලා මාරගනිල්ලා..
@ronenlakshan5731
@ronenlakshan5731 Ай бұрын
ආසම පුද්ගලයෙක්
@user-il4di3eq1j
@user-il4di3eq1j Ай бұрын
බුදු සරණයි 🙏🙏❤️❤️❤️❤️
@pushpakasenadi46
@pushpakasenadi46 Ай бұрын
Shane ❤❤❤❤❤❤ ,,,,,,, ඡය වේවා....
@methuandchanuvlogs4238
@methuandchanuvlogs4238 Ай бұрын
I like singer
@maduwandilruk6264
@maduwandilruk6264 Ай бұрын
කෙලින් කතා කරන රියල් පොරක් ❤
@dinethsanjanasamarsiri1419
@dinethsanjanasamarsiri1419 Ай бұрын
ආදරේ කරන චරිතයක්✌️
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН
ශේන් Zing මේන් දුම් ! | Upul Shantha Sannasgala
45:55
Upul Shantha Sannasgala
Рет қаралды 519 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН