ගිය මාසෙ හිගන්නෙක් වගේ හිටපු මම අද කාර් 10ක් තියෙන කෝටිපතියෙක්.මේව ඇහෙද්දි ලැජ්ජ හිතෙනවා Hari Tv

  Рет қаралды 90,046

Hari Tv

Hari Tv

3 жыл бұрын

Ravi Liyanage. Ph. D. He is the co-founder and present Chairman/CEO of the Raigam group.
#lahirumudalige #haritv_Lahiru #talkwith_Lahiru
හරි ටීවී යනු භාෂණයේ නිදහස ප්‍රවර්‍ධනය කරන වේදිකාවකි. අප වැඩසටහන්වල සහභාගී වන්නන්ගේ අදහස් පුද්ගලික මතයන් වන අතර හරි ටීවී මතයට පරස්පර විය හැකිය.
HariTV is platform that promotes Free Expression. Comments expressed by interviewees are personal opinions and are not always endorsed by HariTV
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 261
@JanithWickramage
@JanithWickramage 3 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක්,මෙවන් සමාජයට වටිනා චරිත වැඩි වැඩියෙන් බලාපොරොත්තු වෙනවා,ජය
@-xxx5349
@-xxx5349 3 жыл бұрын
රයිගම් සම්මාන උලෙල කරන්නෙ කලාවෙ උන්නතිය සඳහාමද කියලා ඇහුවම ,බොරුවට ඔව් නොකියා තමන්ගෙ බ්‍රැන්ඩ් එක මාකර්ට් කරන්න කරන්නෙ කිල අවංකවම කියපු සෘජු ගති ගුණයට මං මාර කැමතියි.දෙශපාලුවෙක් උනා නම් මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් කරලා කියයි ජනතාව වෙනුවෙන් කරෙ කිල.එහෙම නැතුව ගොඩක් තැන් වල අවංකවම කතා කරා.ලහිරු මෙ වගෙ වැඩ සටහන් කරන්න.බොරුවට නිකන් දුක මාකර්ට් කරන එවා නෙමෙයි,සමාජයෙ ඉන්න වයවසායකයන්ට මොටිවෙශන් එකක් ලැබෙන මෙ වගෙ මිනිස්සු ගෙන්නලා වැඩ සටහන් කරන්න.
@fritzfernandez8657
@fritzfernandez8657 3 жыл бұрын
Eka hari. E wagema eka loku anammanm denne nehe . Sumathi wagr thamai . Thamun ...tama kara geneema !
@memecricket4354
@memecricket4354 3 жыл бұрын
මෙහුගෙ ලොකුව කියවන්නෙ නැතුව බොරු කයිවාරු ගහන්නෙ නැතුව නියමෙට යම්කිසිදෙයක් ගතහැකි ආකාරයෙන් උත්තර දුන්නා බොහොම ස්තූති
@janakisamarakoon1696
@janakisamarakoon1696 3 жыл бұрын
Good luck
@sujeewaranasinghe7723
@sujeewaranasinghe7723 3 жыл бұрын
@@janakisamarakoon1696 77 77 77 76 75 66 77 76 75 65 55 76 773884459 63 6 75 75 54z541422a25722a245z4w2a45zrR65azz76 77 77 55 77 75 77 77 77 55 77 55 55 75 76 77 76 77 65 55 55 76 55 75 R 6s 55 55 55 57 77 76 55 55 55 55 236665z
@indunilhalambage1806
@indunilhalambage1806 3 жыл бұрын
ලහිරු නියම ට්‍රැක් එකට වැටිලා... මරු හෙමීට ලොකු ගමනක් යමු.. කවදහරි ඇගයීමක් ලැබෙයි...💪👊
@MHub_Tv
@MHub_Tv 3 жыл бұрын
ළහිරු අයියේ...මේ වගේ ඉතාම ආදර්ශමත් වැදගත් චරිත හැමදාම ඉන්ටර්වීව් කරන්න.සමාජයට ඉතාමත් වැදගත් එය. ලියනගේ මහත්මයාගේ ඉතාමත් නිහතමානී ගුණාංග ගොඩාක් දැක්ක..🙏
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
සතුටුයි ඔබතුමා ගැන..ඔබෙි උගත්කමට ගෞරව කරමි.🙏පිරිසිදු ලුනු නමි ඉතිං "රයිගමි ඉසි" පමණයි . ජයවෙිවා !
@RukshanTh
@RukshanTh 3 жыл бұрын
කුනු මාර්කට් කරන සෝශල් මීඩියා පරම්පරාවක් ඇතුලේ හීන දිනපු මිනිස්සුන්ට ලෝකේට ඇහෙන්න එයාලාගේ දිනුම් එයාලගේ හීන එයාලා ඉගෙන ගන්න දේවල් පෙන්නන තරම් පිනක් නෑ ලහිරු අයියේ.... මේ වීඩියෝ බලන කොල්ලෝ කිහිප දෙනෙක් ඇති දවසක හිතෙන් හිතන මමත් වැඩ කරලා මේ වැඩසටහනේ මේ මනුස්සයා එක්ක ඉදගන්නවා කියලා හිතන.... ඒ පිනම ඇති ඔයාටත් Lahiru Mudalige දවසක ගෙන්නන්න අනිවාර්‍යෙන්ම Ashok Pathirage founder Softlogic Holdings PLC සුමල් පෙරේරා Founder Access Engineering PLC Harry Jayawardane Founder
@bestofbest9595
@bestofbest9595 3 жыл бұрын
Aniwaryenm !❤
@maleesha109
@maleesha109 3 жыл бұрын
Yes..actually yes..
@TSGHitzMusic
@TSGHitzMusic 3 жыл бұрын
කාර් ගානෙන් මිනිස්සු මනින්න බෑ කියපු කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත...
@Momojobo
@Momojobo 3 жыл бұрын
කාර් මනින්න පුලුවන්
@TSGHitzMusic
@TSGHitzMusic 3 жыл бұрын
@@Momojobo කාර් පුලුවන් මිනිස්සු බෑ.
@Momojobo
@Momojobo 3 жыл бұрын
@@TSGHitzMusic ඉතිං කාර් මැන්නම ඉවරනෙ
@TSGHitzMusic
@TSGHitzMusic 3 жыл бұрын
@@Momojobo ඕනි දෙයක් කර ගන්න.
@2ae-businesscentre304
@2ae-businesscentre304 3 жыл бұрын
Sirawata.mathakane ekek awilla car 60k tyenwa kiwwa.balddi 60ma wena unge
@nimesheranga6602
@nimesheranga6602 3 жыл бұрын
හොරණ ඉදන් බලන්නෙ හොරණ වැඩ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gamageviraj7696
@gamageviraj7696 3 жыл бұрын
ගමේනේ ?
@chamod2003
@chamod2003 3 жыл бұрын
ඇත්තට අද තමා හරියටම රයිගම් එකේ අයිතිකාරයාව දැක්කේ.😍❤...දුක් විදිලා තැනකට ආපු චරිතයක්..🔥.සෝයා.😋...අපේ ආහාර වේල රසවත් කරපු ඔබට ස්තුතියි...🙏(.මට හදන්න පුලුවන් එකම කැම😂)
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
Deval එකද එ්කනම් super neda 😂😂😂
@badboy-uc2fp
@badboy-uc2fp 3 жыл бұрын
@@NaTure_is_mY_LV අම්මො....ඉතින්..😂😂😂😂
@jagaththushara4400
@jagaththushara4400 3 жыл бұрын
මම ආසම චරිතයක් වටිනා කතාවක් ඊලගට පුලුවන්නම් MDK කුලරත්න මහත්මයාව ගෙන්නන්න ගොඩක් ස්තූතියි ලහිරු අයියේ
@dilhanisdiary
@dilhanisdiary 3 жыл бұрын
0 ඉදන් ගොඩනැගුණු වටිනා මනුශ්‍යයෙක්..❤❤
@imeshkalana8325
@imeshkalana8325 3 жыл бұрын
ජපුර ආදිවිද්‍යාර්ථයෙක්💜️
@ashanbuddika886
@ashanbuddika886 3 жыл бұрын
2021 A/L ලියන්න ඉන්උන් ඉන්නවද මේක බලපු😂😂???
@randika9908
@randika9908 3 жыл бұрын
යේආ
@randika9908
@randika9908 3 жыл бұрын
2nd shy හැබැයි😂
@ashanbuddika886
@ashanbuddika886 3 жыл бұрын
@@randika9908 2 nd shy ලියන්න වෙයි මෙහෙම ගියොත්😢😰 මටත්😂😂
@dimavloglk9476
@dimavloglk9476 3 жыл бұрын
ඉන්නවෝ 😂💔
@shakilasilva4986
@shakilasilva4986 3 жыл бұрын
Innoo😂
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
Super conversation. ගොඩක් දන්නෙ නැති දේවල් ඉගෙන ගත්තා. අපේ රටේ Brand එකක්. මේවා දේශීය නිෂ්පාදන. රැක ගැනීම මිනිසා සතු කාර්ය භාරයක්. ස්තූතියි.
@priks2203
@priks2203 3 жыл бұрын
නියම interview එකක්.🙏
@sajithchameera2908
@sajithchameera2908 3 жыл бұрын
නිහතමානීකම අගය කරනවා එකම ගමේ කෙනෙක් වීමට වඩා 🙏 අනික ලහිරු මහත්තමයා, මේ වගේ වැදගත් අය සහ අදහසක් ගන්න පුළුවන් අය විතරක් ගෙනල්ලා වැඩසටහන් කරන්න අළුත් පරම්පරාවට අළුත් දෙයක් දෙන්න බලාගෙන. සමහරු කරන්නෙ වීව්ස් බලාපොරොත්තුව වැඩක් නැති දේවල්. සුභ ගමන් හරි ටීවී 🙏
@roshanperera7020
@roshanperera7020 3 жыл бұрын
මෙ වගෙ මිනිස්සුන් තමයි ගෙන්න ඔනා තාත්තට bmw ගෑනිට bmw එකයි අරන් දුන්නා kiyala වැල් බයිලා ගහාන උන්ව නෙවෙයි 👍👍👍👍
@dihasinghe4216
@dihasinghe4216 3 жыл бұрын
😆😆
@tharudewmini5119
@tharudewmini5119 3 жыл бұрын
Aniwa
@namaleelasanthika1742
@namaleelasanthika1742 3 жыл бұрын
කාටත් ආදර්ශයට ගතහැකි මෙවන් චරිත සමග කරන සාකච්ඡා අප වෙත ගෙන ඒම ගැන බෙහෙවින්ම ස්තුතියි .
@asangahaputhantri8107
@asangahaputhantri8107 3 жыл бұрын
Superb speech. It seems that he shared valuable experiences when developed by the branded organization. Well done
@VenJaelaVijayadewaThero
@VenJaelaVijayadewaThero 3 жыл бұрын
ඉරිසියාව නෑ මේ මහත්තයාට , බොහොම සතුටුයි ...
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
ව්ශිශ්ටයෙක්, උඩගු පඩි වදන් නැ. සරලව අවන්කව පිලිතුරු දුන්නා.
@pablokz5973
@pablokz5973 3 жыл бұрын
බඩූ කාරයෙක් දන්නො දනිති.
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
@@pablokz5973 ඇත්තෝ කති බොති සුඛති. 😎
@bestofbest9595
@bestofbest9595 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් !!!❤️❤️❤️
@sajithsandaruwan5212
@sajithsandaruwan5212 3 жыл бұрын
කෙලින් කතා කරන නියම මිනිසෙක්.👏🙏👏
@RamithD
@RamithD 3 жыл бұрын
Woow perfect guy, perfect discussion.
@asanthikahettiarachchi975
@asanthikahettiarachchi975 3 жыл бұрын
Well done Lahiru ! This is what we expect 👏 Such a humble personality ! Much respect 👏 Continue this programme with this such personalities. Good luck to u both 👏 God bless you !
@UoVTIM
@UoVTIM 3 жыл бұрын
හීන හැබෑ කරගන්න කැමති අයට ගන්න දේවල් ගොඩක් තිබුණා මේ කතාබහේ.බොහොම ස්තූතියි ඔබතුමාටත් .ලහිරු ටත්. ජය වේවා
@shahendulash
@shahendulash 3 жыл бұрын
ලහිරුගේ interview වල එන පුද්ගලයන්ට කතා කරන්න ඉඩ දෙන නිසා ලහිරුටත් හොදයි, බලන අපිටත් ඉගෙන ගන්න පුලුවන් දෙයක්. කච කචේ නෑ නේ.. Excellent💗 keep it up!
@RamithD
@RamithD 3 жыл бұрын
Lahiru do this type of interview more.
@shansurangi
@shansurangi 3 жыл бұрын
Vision and objectives explain කරපු හැටි මරු
@thilinapriyanath3807
@thilinapriyanath3807 3 жыл бұрын
චරිතයක් තමයි..❤️❤️❤️
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Patta wadak broo
@devikajayasekara4698
@devikajayasekara4698 3 жыл бұрын
Genuineness 😇😇😇
@potatodogs
@potatodogs 3 жыл бұрын
Thank you Sir...
@dananjaya2623
@dananjaya2623 3 жыл бұрын
Thank you
@tuwanshamoonbooso8480
@tuwanshamoonbooso8480 3 жыл бұрын
Respect You sir!!! Sri Lanka doesn't deserve people like you
@levelup7609
@levelup7609 2 жыл бұрын
මගෙ පළමු රැකියාව රයිගම් 2008,2009 අනේ කවදාවත් අමතක නොවෙන මන් ආසාවෙන් වැඩ කරපු එකම ආයතනය මතක් වෙද්දිත් දුකයි ආයි ඒ අතීතයට යන්න හිතෙනවා හැමම සෙක්ෂන් එහෙකම හිටියා ඉංදික සර්, තිවන්ක සර්,ලක්මල් සර්, තාම ඉන්නවාද දන්නෙ නැහැ ,කෙල්ලෙක්ගෙ ශොක් එකක් නිසා දාලා ආවා, 😔😔😔😔 හැබැයි iso සහතිකය ගන්න මාරම විදියට අපි කැප වුනා සර්, නැප්කින්,බිස්කට් ගැන්ගෝ පස්පංගු,අයිසිං,සෝයා, ස්ටෝර්ස් කිරුවත්තුඩුව හැමදාම ආදරෙයි රයිගම් 😘😘😘, best salary ගත්තෙ මම, එතරම් වැඩ පෙන්නුවා, ot අඩගහලා දූන්නෙ තිවන්ක සර්, ලක්මාල් සර්, ඉංදික සර් වසවර්තියා හෙන නපුරුයි එයා තමා ප්‍රදාන වැඩබලන කෙනා වුනේ, අනේ ආයෙත් ඇතුලට යන්න ඇත්නම්, රවී සර් තෙරුවන් සරණයි
@lorasweing8068
@lorasweing8068 Жыл бұрын
ithin ai ain une yaluwa raigam eken
@levelup7609
@levelup7609 Жыл бұрын
@@lorasweing8068 කෙල්ලෙක්ගෙ වෙනස්වීමක් නිසා ආවෙ, ඒ වගේම මන් දැන් රජයේ රැකියාවක් කරන්නෙ
@bhmsilva9504
@bhmsilva9504 3 жыл бұрын
ඔබතුමා දුප්පත් ගමක් දියුනු කරන්නට කටයුතු කලොත් ලොකු පිනක් ලැබේවි ඒ ගැන සලකා බලන්න . ආත්ම ගනනාවක් ඒ පින පලදේවි. බුදු සරනයි
@udithamayanthawarnakulasooriya
@udithamayanthawarnakulasooriya 3 жыл бұрын
Thank you for the management and marketing session 🤩
@rf-exon4085
@rf-exon4085 3 жыл бұрын
Great🙏
@nimashancooray6351
@nimashancooray6351 3 жыл бұрын
♥️♥️
@Pereranorm
@Pereranorm 3 жыл бұрын
wow..
@rthomedesignhomagama
@rthomedesignhomagama 3 жыл бұрын
නියම කතාව අවුරුදු 10ක් ගියා මට අද මෙතනට එන්න.ලොකු කට්ටක් කෑවා.වියාපාරයක් පටන් ගන්න පුළුවන් එහි රැදෙන්න අමාරැයි .
@charithsenanayake8416
@charithsenanayake8416 3 жыл бұрын
Our boss.proud of you
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
An inspirational figure. He is a national asset.There are few like him. The govt should get him involved in developing the Country.
@ajithpriyantha1084
@ajithpriyantha1084 2 жыл бұрын
Great vidio
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
අපේ ගෙදර කන්නේ රයිගම් සෝයා විතරයි..පට්‍ය රහයි ඒක😊😊
@shanedayan4272
@shanedayan4272 3 жыл бұрын
මල ජරව ඇයි කන්නේ
@slactresses6684
@slactresses6684 3 жыл бұрын
@@Dinu-te4ih ඒක නම් ඇත්ත.ඕනම දෙයක් ඕනාවට වඩා හොද නෑ කියනවනේ🌟
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
@@Dinu-te4ih සිරා බන්
@chandanawasantha5108
@chandanawasantha5108 3 жыл бұрын
Soya meat කියන්නේ තනිකරම punnakku කිරිත් theluth අරන් ඉතුරු වෙන රොඩු ape හරක් රසට කනවා un කෝටිපතියන් වෙනවා මෙහෙමත් හරක් ජනතාවක් inna රටක්
@chanakarukshan6014
@chanakarukshan6014 3 жыл бұрын
@@chandanawasantha5108 අදයි දන්නෙ සෝය හදන්නෙ පුන්නක්කු වලින් කියල නොදන්නා දේවල් නොකියා හිටපන් බන්😁😁😁😁😁
@chathurikasapumaleewijethu1043
@chathurikasapumaleewijethu1043 3 жыл бұрын
Super programme
@hasithadilshan650
@hasithadilshan650 2 жыл бұрын
Sahathika aththa apee paththe kenek innwaa wahanee samnya ekak
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
Mawath gennannako stand by with lahiru ekata
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 3 жыл бұрын
ඉතාම හොඳ සිංහල අවංක ව්‍යාපාරිකයෙක්.ඔබ ඉතා අවංකව ඔබේ සැබැ තකතාව රටට කිව්ව.ඒකෙ කපන්න කොටන්න දේවල් නැහැ .අද ඉන්න සමහර ව්‍යාපාරිකයො රට විකුනංකනව.දේසපාලුවන්ට කඩේ යනව.ඔබ කිසිදිනක මේ තත්වයට වැටෙන්න එපා.සිග්‍රගාමි ගමනට වඩා ඔය යන විදිහට යන්න.මුලු රටම ඔබගේ නිෂ්පාදන වැලදගන ඉවරයි.ඔබට ජය.
@lahiruanuradha4670
@lahiruanuradha4670 3 жыл бұрын
එදත් මන් request එකක් දැම්මා..ඉශාර නානායක්කාර ගේන්න...
@danushajeewan6486
@danushajeewan6486 3 жыл бұрын
අගනා සංවාදයක් ! බොහොම ස්තුති
@dilshang220
@dilshang220 3 жыл бұрын
දෙවැනි බැත❤️
@sameerapriyashantha7722
@sameerapriyashantha7722 3 жыл бұрын
Nadagankarayo thama ithin janappriyama teledrama aka.. 👍 Malan thama janappriyama Naluwa wenna oni... 😊✌️💪
@upullakshman4950
@upullakshman4950 3 жыл бұрын
Good luck nice person
@ireshakolonne9365
@ireshakolonne9365 3 жыл бұрын
Aththatama soya wala soya beans wala thiyana protein thiyanawada?
@bawanthaliyanage4571
@bawanthaliyanage4571 3 жыл бұрын
Ow
@ravindarajaguru3313
@ravindarajaguru3313 Жыл бұрын
Mama 2012 raigam ekata awe rep kenek widiyata awurudu 8k weda karala dn raigam ajancy k karanawa sathutui. Mn goda awe raigam eken methumata pin sidda wenna. Jaya wewa
@babyakka
@babyakka 3 жыл бұрын
2👍
@virangaharshana855
@virangaharshana855 3 жыл бұрын
විශිෂ්ඨයෙක් ජය වේවා !!!
@lahirujvithanage1267
@lahirujvithanage1267 3 жыл бұрын
👍👍👍👍👍
@hemalranthilaka1773
@hemalranthilaka1773 3 жыл бұрын
👍
@timdissanayake1502
@timdissanayake1502 3 жыл бұрын
දැක්කම තේරෙනව හොඳ මනුස්සයෙක් කියලා.
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
Management dream ,,= සිහිනය vition = දැක්ම
@user-iw6xx6hl4f
@user-iw6xx6hl4f 3 жыл бұрын
සර් මං ඔයාගෙ ආයතනයක වැඩ කරල තියේ..සුපවයිසර්ලනම් මිනිස්සුන්ගෙන් වැඩ ගන්නෙ වහල්ලුන්ගෙන් වගේ.කිසිම අනුකම්පාවක් නෑ . බල්ලන්ට වගේ බනින්නෙ.අහිංසක කෙල්ලො කොල්ලො අසරණකම නිසා වැඩ කරන්නෙ.මං හිතනව ඔබතුමා දන්නෙ නැතුව ඇති මේව.ඒව හොයල බලල ඔබලාට හම්බකරල දෙන මිනිස්සු ගැන අනුකම්පා කරන්න .පව් උන්..මං මේ කිව්වෙ කිරිවත්තුඩුව ආයතනය ගැන.දෙවැනි බැත ගැන.ඔබතුමා හම්බෙලා බෑනෙ ඒකයි මෙහෙම හරි කිව්වෙ.දකියි කියල 👍👍👍👍👍👍👍❤️❤️❤️
@ilsara
@ilsara 3 жыл бұрын
කොහෙත් ඔහොම තමයි
@_tv7855
@_tv7855 3 жыл бұрын
කටහඬයි කාතා විලාසයි එක්ක ඇස් පියාගෙන ඇහුවෝ බණ්ඩාර දිසානායක සර් ආර්ථික විද්‍යාව පාඩුවක් උගන්වන්නව කිල රැවටෙනවා.. මට දැනඅනෙම ඒ වගේ..
@mherath5902
@mherath5902 3 жыл бұрын
Ane ow matath ehema hithuna
@gamageviraj7696
@gamageviraj7696 3 жыл бұрын
කටහඩ නම් ඒ වගේමයි නේද?
@g.sfinder
@g.sfinder 3 жыл бұрын
සිරා කතාව... බන්ඩාගේ කඩහඩ වගේමයී🤘🤘
@anushkadilrukshi905
@anushkadilrukshi905 3 жыл бұрын
Brand akak hadanne kohomada me minissu kohomada mechara kotipatiyo une me hama dema terum ganna puluvan oba tumage kataven harima nihatamani manussayek
@megasaletoday414
@megasaletoday414 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PradeepthaObeysekara
@PradeepthaObeysekara 3 жыл бұрын
Respect
@dineshjay8979
@dineshjay8979 3 жыл бұрын
Sir I have a question... I have been following your company and have been one of your top 20 investor of your company... You had an idea of combining all Of your salt companies together and you initiated even a right issue.. but finally when salt demand and prices started increasing you stopped the right issue and kept it private company. why wouldn't u gone public when the business was fruitful if Ur salt business is just 22 to 25% of your portfolio... You are good businessman I like to listen your opinion.
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
🤔 🙄🤔🙄 🤔🙄 වැදගත් විඩියෝ එකක් හරවත් කතාබහක් කියන අය ලයික් Commnt මෙවැනි විඩියෝ නරඔා අපේ ජිවිතයට හොද අාදර්ශයක් ලබා ගෙන හොද පුරවැසියෙක් වෙමු අපේ රටට.👉❤ Respect Hari Tv❤👈
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
Still Watching Now
@nikeshalaranathunga3460
@nikeshalaranathunga3460 3 жыл бұрын
😍😍😍👍👍👍
@hewaanulawathi8150
@hewaanulawathi8150 3 жыл бұрын
Ithaamath apirisiduwa hadana jaarama widiyata hadana thanak.parana una chille paste danne,umbalakada kudu wala panuwo..lahiru oya nodana mewa pennanna epa,pHi ta jaraawa denawa,soya pack karaddi kakulata pawa paagenawa,wada kala nisai kiyanne,ithaamath apirisidu,wada karanna kalin kaawa passe soya meat kiyana jaatiya diha balanne wath na,
@igcas
@igcas 3 жыл бұрын
🤦‍♀️
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 3 жыл бұрын
මම කැමතිම සෝයා රයිගම් සෝයා
@janithdhananjaya2300
@janithdhananjaya2300 3 жыл бұрын
රවින්ද්‍රනාත් ලියනගේ වයවසායකයෙක් ❤️
@samankumara8810
@samankumara8810 3 жыл бұрын
Mahenam ona camera ekak tiyenawa bn.
@roshen735
@roshen735 3 жыл бұрын
Soya meat hoda na kiyala dannawada
@udaya11
@udaya11 3 жыл бұрын
Hadawathinma katha kala 🇱🇰
@wirajwimukthi6296
@wirajwimukthi6296 3 жыл бұрын
චමුදිතය ඉන්ටවිව් එක කරා නම්.....😂😂😂😂
@Amns2000
@Amns2000 3 жыл бұрын
රවි ලියනගේ (රයිගම්)
@fritzfernandez8657
@fritzfernandez8657 3 жыл бұрын
Ravi Liyanage . Soya king 👍
@nandanabandara985
@nandanabandara985 3 жыл бұрын
bs sir
@freeluckfdo1900
@freeluckfdo1900 3 жыл бұрын
වෙන එකෙක් ඔතනට ආවනම් කියන්නේ බිස්නස් පටන් ගත්තේ සබන් පෙට්ටියේ රබර් ඇදලා කියලා . හිතේ බොරුවක් නෑ.
@hewaanulawathi8150
@hewaanulawathi8150 3 жыл бұрын
Megollange fox furniture,wada karana aya nikan dunnath ganne na,wayasaka aya inne wadata ETF denne eyalata anith aya manpower kawadawath permanent karanne na 16 idala lamai innawa,lahiru oya karunakarala hoyala balala karanna
@djdk9309
@djdk9309 3 жыл бұрын
Yes. He is not that Good.
@praneethmadhawa1436
@praneethmadhawa1436 3 жыл бұрын
Maliban Biscuit chairman genawada plz
@subashiniperera2881
@subashiniperera2881 3 жыл бұрын
Lahiru wadasatahank karanna kalin puluwannum e pudgalayage pasubima gana puluwan tharam hoyala balanna. Mokada oya honda paniwidayakma samajagatha karanna uthsahakarana nisa pudgalaya wagema, eyage wadath, wyaparayath pirisindu wiya yuthui. Dawal migel raa daniyel la nathiwa.
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
Prime land ...premalal ...මහත්මයා ගේන්න .ලහිරු ????
@hasithadilshan650
@hasithadilshan650 2 жыл бұрын
Business eka athu patara wihidulaa anna minissu rawi sir kiyn ewa hari
@sampathchamara1970
@sampathchamara1970 3 жыл бұрын
soya is not good don't eat raigam soya
@hasithadilshan650
@hasithadilshan650 3 жыл бұрын
Voghu jewellers owner gennkooo
@anushkamalith4057
@anushkamalith4057 2 жыл бұрын
supiri porak
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
Chamudith kalaa NAM soyath Epa weyi🥺😆😆😝
@amandanipuni8936
@amandanipuni8936 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@gamageviraj7696
@gamageviraj7696 3 жыл бұрын
කතාවත් රසවත් ගුනවත්
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
රයිගම් සෝයා මීට් පැකට් ඇතුලේ තියෙන රසකාරක පැකට් එකේ MSG මොනොසෝඩියම් ග්ලුටමේට් අඩංගු වෙනවා කියලා පැකට් එකේම සඳහන් කරලා තියෙනවා 🙄
@Mr.Jayasekera
@Mr.Jayasekera 3 жыл бұрын
Sir, Teachers are on strike, Why not provide a zoom facility for the students in order to continue with their education, at this critical situation under your Branded name"Raigam"
@keerthikularathne304
@keerthikularathne304 3 жыл бұрын
නියමයි අපේ කොල්ලො තීුවිල් අරං පාරට යන එක නවත්වන්න ක්‍රමයක් තවත් දියුණු වෙන්න ඔින දේවල් අහන්න සලස්වන්න
@maduwandilruk6264
@maduwandilruk6264 3 жыл бұрын
වැඩ්ඩෙක් වෙන්න ඇති එත් රෙගුවෙ හිට්යා කියන්නෙ ඉතින් එතනින්ම කොහොම සල්ලියක් හොයන්න ඇතිද
@BestYear2016
@BestYear2016 3 жыл бұрын
Raigam
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
ළහිරු, පුලුවන්නම් රංගන ශිල්පී කෝකිල පවන් ජයසූරියට ( නාඩගම්කාරයො මාලන්) Invite කරන්න. ❤
@devotedtravelers
@devotedtravelers 3 жыл бұрын
Apo
@mrs.doughnut3875
@mrs.doughnut3875 3 жыл бұрын
පුරාජේරු කතා අතරේ පුරාජේරු නැති කතා බහක්👍
@mrluxury6721
@mrluxury6721 3 жыл бұрын
Horses never talk about fast running!!🙂🙂
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 59 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН