මම පොඩි කාලෙම මගේ දෙමවුපියන් වෙන්වුන එක මට ලොකු ජයග්‍රහනයක් Gamya Wijayadasa[Hari Tv]Lahiru Mudalige

  Рет қаралды 262,123

Hari Tv

Hari Tv

3 жыл бұрын

#haritv_lahiru #actress #social_issues
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 784
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
ළහිරු මෙන්න මෙී වගේ බුද්ධිමත් යුවතියන් ගෙන්වන්න නිතරම. සමාජයේ හැදෙන තරැණ ගැහැණු ළමයින්ට හොද ආදර්ශයක්
@mithilaseneviratne5142
@mithilaseneviratne5142 3 жыл бұрын
එක ඇත්ත
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 жыл бұрын
Mmmm
@gamyawijayadasa4179
@gamyawijayadasa4179 3 жыл бұрын
Thank you all for your heartfelt comments and encouragement. It means so much to me. Truly! හදවතින්ම ස්තුතියි ආදරණීය වචන වලට. තමන්ගේ වටිනා කාලය වියදම් කරල මාව අගය කලාට. 🙏
@anjanaimesh5013
@anjanaimesh5013 3 жыл бұрын
අක්කී, ඔයාගේ online business page name මොකක්ද ??
@nuwa2737
@nuwa2737 3 жыл бұрын
Good wouman👍
@dilapsara4688
@dilapsara4688 3 жыл бұрын
Jiiwitheta wedagath supiri lecture ekak.....💪❤️
@dilsharaushani1825
@dilsharaushani1825 2 жыл бұрын
මම ගොඩාක් ආසාවෙන් ඇහුව කතාවක්.මම දුක් වෙනවා මෙම සංවාදය අහන්න පරක්කු වුනාට. හැබැයි මම සතුටු වෙනවා මම western dancing choreographer විදිහට මම දැන් හරිම වේලාව මෙම සංවාදය අක්කි ඔයාගෙන් අහන එක.මම ලොකු ශක්තියක් තියෙන කෙනෙක් වුනත් සමහර තැන් වල මානසිකව වැටෙනවා,මේ සංවාදය අහන මොහොත තුලත් මම ශක්තිමත් කෙනෙක් විදිහට ගොඩනාගෙන යන ගමන්,අවංකවම මේ මොහොතේ මගේ ගමනට ඔයා ගේ වචන ආභරණයක් වුනා.අක්කිගේ ජීවිතය සාර්ථකම වේවා!!!.
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 10 ай бұрын
ම්න් හොයපු ආසම කරන චරිතයක් ❤️ චන්ඩි කුමාරි හාමි ටෙලි කතාවෙන් ම්න් දැකපු සුන්දරම කාන්තාවක්. ඇගේ කතා විලාසය , ගමන් විලාසය , සාඩම්බර ලීලාව ම්න් හරිම අගය කරන කෙනෙක් ඔබ ❤️❤️
@arjunasubasinghe
@arjunasubasinghe 3 жыл бұрын
ලහිරු කොහෙන්ද හත්තිලව්ව මේ වගේ සොඳුරු ලාංකිකයන් හොයා ගන්නේ. ඉදිරිපත් කිරිම ඉතාමත් හොඳයි. තවත් මේ වගේ වැඩ සටහන් බලාපොරොත්තු වෙනවා. සුභ ගමන් ඔබට.
@ishanidilanka9857
@ishanidilanka9857 3 жыл бұрын
එකනන් ඇත්ත 👍
@vikummanimekala6860
@vikummanimekala6860 3 жыл бұрын
මේකට ආපු මිස් ශ්‍රී ලංකා 3දෙනාම ගොඩක් බුද්ධිමත්..ස්ටෙෆනි,කැරොලයින්,ගම්‍යා ❤
@champikachandrasiri5045
@champikachandrasiri5045 3 жыл бұрын
ඉතා වටිනා අදහස් ඉදිරිපත්කිරීමක්
@usernameis9157
@usernameis9157 3 жыл бұрын
ඇයි රෝසි සේනානායක නැද්ද?😂😂😂
@vikummanimekala6860
@vikummanimekala6860 3 жыл бұрын
@@usernameis9157 මේක කීවෙ "standby with lahiru"
@NiklazSchwarzschild
@NiklazSchwarzschild 3 жыл бұрын
miss sri lanka වෙන්න කොහොමත් උගත් බුද්ධිමත් වෙන්න ඕන
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Ow.
@ganganathgunawardana4637
@ganganathgunawardana4637 3 жыл бұрын
කාරණා කීපයක් එකක් 6 පස්සේ Australia වල ඉගෙනගෙන සිංහල ලංකාවේ ඉන්න උන්ට වඩා හොඳට පුළුවන්. කොටින්ම මමත් සමහර සිංහල wachana දැන් ඉගෙනගත්ත. අනිත් කාරනේ ලඟ නෙමේ දුර හිතන patta මීටරයක්. අපි තැන දෙන්න ඕන මිනිස්සු. ගෑනියෙක් නිසා කොල්ලෙක් දෙන comment එකක් නෙමේ පොදුවේ අපි මෙයා වගේ හිතුවා නම් ලංකාව ගොඩ ❤️❤️
@damayanthik1957
@damayanthik1957 3 жыл бұрын
Ahagena enna asai kata katana widiha
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 жыл бұрын
Mmmm
@kasunkularathna7906
@kasunkularathna7906 3 жыл бұрын
මම පෞද්ගලිකව හදුනන ඉතාමත් නිහතමානී , බුද්ධිමත් චරිතයක් , ගම්‍යා විජේදාස , අහන කෙනෙකුට කටඋත්තර නැති වෙන්න ඕනේම දෙයක් කතා කරන්න පුලුවන් කෙනෙක්.. ගොඩක් ස්තුතියි , මෙවැනි අය මේ ලොකේටම ආදර්ශයක් විදියට දකින්න ,අහන්න සැලැස්සුවට, ගොඩක් අයට මේ වගේ තැන් වලට ආවම සිංහල අමතක වෙනවා .. ඒත් ඒ ක්‍රීයාවට මාගේ හිස නමා ආචාරය.. ශ්‍රි ලාංකීක වීම මහත් ආඩම්බරයක් .🙏❤️❤️❤️❤️❤️
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
ඇයගෙ සිංහල කතාකිරීම මාරයි...ආසයි අහන් ඉන්න ඒත් අපේ රටේ තරැන පරම්පරාවට සහ කළු සුද්දන්ට තේරෙන් නැතිව අති...
@aree8952
@aree8952 3 жыл бұрын
Ou eyage english katha kirimath mn ahala thiyenwa..harima lassanata katha karnwa
@hvithanagen1903
@hvithanagen1903 3 жыл бұрын
ගම්‍යා කියන්නේ නොසෙලෙන චරිතයක් . ලහිරු සමඟින් කතාවෙදි ඇය එකම තැනකවත් පැටලුනේ නෑ ඒ තරමට ඇය බුද්ධිමත් .ඇයට සවන්දීපු අපට ඇයගෙන් ඉගෙන ගතයුතු බොහෝ දේ තියෙනවා. ඇයගේ අනාගතය ගෞරවණීය ලෙසින්ම දකින්නට කැමැත්තෙමි .ඇයට සුභ පැතුම් තෙරුවන් සරණයි ! ලහිරු ඔවැනි අය සමඟින් කරන පිළිසඳර හරිම රසවත් ඔබටත් ගොඩාක් ස්තුතියි !
@YASH0928
@YASH0928 3 жыл бұрын
Considering her intelligence I feel she's so underrated in Sri Lanka. The last question from Lahiru and the answer was phenomenal.
@imeshadissanayake6278
@imeshadissanayake6278 3 жыл бұрын
මට අවුරුදු 19යි. මං ගම්‍යා කියන චරිතෙ මුලින්ම හදුනා ගත්තෙ බොලිවුඩ් ගිය චරිතයක් ලෙස...පස්සෙ තමා දන්නෙ sri lankan..කියලා... ඒත් එක්කම ඒ චරිතෙ ඒ උගත් බව බුද්ධිය ඒ ශක්තිය එදා ඉදලම මං follow කරන වැදගත් චරිතයක්❤️
@pasinduerantha
@pasinduerantha 3 жыл бұрын
ගම්‍යා කියන නම ආහලා තිබ්බට අද තමයි ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා දෑන ගත්තේ. ❤ ගරු කල යුතු චරිතයක් 🤘 ස්තූතියි ලහිරු. ✌
@ashcharyagurusinghe3649
@ashcharyagurusinghe3649 3 жыл бұрын
රූපයෙන් වගේම හදවතින් ලස්සන යුවතියක්. උගත් කමින් වගේම මනුස්ස කමින් ඇය දිදුලනවා. ස්තුතියි ඇයව මේ වැඩසටහනට ගෙන ආවාට ❤❤
@YASH0928
@YASH0928 3 жыл бұрын
Very true.
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Hm..attama attak.
@geethadebritto4251
@geethadebritto4251 3 жыл бұрын
මේ කුහක ninisun ඉන්න රටෙන් ඉක්මනින් යන්න මේ රටේ පිහිටීම vitarai ලස්සන අනෙක් හැම දෙයක්ම katama katai
@isurukumara6371
@isurukumara6371 3 жыл бұрын
Normally
@biharinawoda5391
@biharinawoda5391 3 жыл бұрын
ඒ ගමන වගේද සසර ගමන🔥 respect ✊
@chaniratnayake467
@chaniratnayake467 3 жыл бұрын
ගම්‍ය වෛදූර්යා ලස්සන නමක් ලස්සන ගෑණු ළමයෙක් ඊටත් වඩා නිහතමානි උගත් බුද්ධිමත් කාන්තාවක්
@teenahansani7928
@teenahansani7928 3 жыл бұрын
රෑපය,බුද්ධිය,ඉගෙනීම සියල්ලම එකම තැනක ඇති කාන්තාවක්☝️☝️
@GihanKaushalyaDonGihan
@GihanKaushalyaDonGihan 3 жыл бұрын
මැයව ගොඩක් හඳුනන්නේ නෑ නමුත් ඇය හිතන විදිහ ඉතාම නිවැරදී. මෙහෙම හිතන මිනිසුන් තමයි ආශ්‍රය කරන්න ඕනි. ඉස්තුති ලහිරු..!!
@shanikaliyanage549
@shanikaliyanage549 3 жыл бұрын
Really good conversation. Highly appreciated
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 3 жыл бұрын
⁣මැයගෙ කතාව අසනවිට හරි සතුටක් දැනෙන⁣වා නොදුනුවත්ව හරි මෙවනි කාන්තාවන් සිටිමත් හිතට දැනෙන්නෙ හරිම සතුටකි
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
මෙවැනි වැඩසටහන් වැඩියෙන් කරන්න ඕනේ රූපවාහිනී නාලිකා වලිනුත් කරනවානම් තවත් හොඳයි ගෙවල්වල ඉන්න අයව පොඩ්ඩක් හරිම වෙනස් කරන්න පුළුවන් වෙයි තරුණ වගේම ලංකාවේ හැමෝටම වටිනා ආදර්ශමත් කථිකාවක් බොහොම ස්තුති Lahiru ඔබට
@mayuripeiris2345
@mayuripeiris2345 3 жыл бұрын
ඔයා අනිවාර්යෙන් විවාහ විය යුතුයි... මොකද ඔයා හොඳ දරුවෝ මේ රටට දෙන අම්මෙක් වෙනවා... ඉදිරි ජීවිතේ සාර්ථක වේවා 🙏🙏🌹🌹🌹
@thichistyle
@thichistyle 3 жыл бұрын
වෛධූර්යා අනේ හරිම ලස්සනයි ඒ නම 😍
@Esh96
@Esh96 3 жыл бұрын
She is so smart lady. ❤️ලංකාවේ නිලියො එක්ක බලද්දි ගොඩක් බුද්ධිමත්ව කතාකරා👏
@shanedayan4272
@shanedayan4272 3 жыл бұрын
කාලකන්නී දේශපාලුවන්ගේ ගොන් කතා වලට වඩා කොයි තරම් අර්ථවත් සුන්දර කතාවක්ද 👍👍👍
@udariheenatigala352
@udariheenatigala352 3 жыл бұрын
හොද බුද්ධිමත් කාන්තාවක්. හරි කෙනෙක් නොලැබුනොත් නොබැද සිටින්න
@tharushishashiprabha1233
@tharushishashiprabha1233 3 жыл бұрын
කතා කරන හැම වචනෙකම අර්ථවත් දෙයක් තියනවා.මග නොහැර අහන්න පුලුවන් වටින අදහස් තියන කෙනෙක් විදියට මං දකින්නෙ
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
ජීවිතය හදාගන්නවනම් ඒමනුස්සයා කියපු දෙවල් ගොඩක් වටිනවා,,, හොද බුද්ධිමත් කෙනෙක්
@chalanipremachandra1322
@chalanipremachandra1322 3 жыл бұрын
නියමයි ගම්‍යා අක්කේ.. සුභ පතනවා ඔයාට හදවතින්ම. ඒවගේම ලහිරු මුදලිගේ හොදට වැඩ සටහන මෙහෙයවනවා. ජය වේවා ඔබටත්.
@kaush1236
@kaush1236 3 жыл бұрын
දැක්ක්මයි මේ වයසේ මෙච්චර දැනුමක් තියෙන නිලියක්❤️❤️❤️ වෙන උන් ආවොත් අප්පිරියයි.. ගොන් කතා ගොඩක් කියලා යයි...
@nuwazapakse280
@nuwazapakse280 3 жыл бұрын
මම ගොඩක් මෙයාව දන්නෙ නැහැ හැබැයි හොද බුද්ධිමත් අවංක නිර්භීත කාන්තාවක් කියල මට දැනෙනව මේ වගේ අය කලා ලෝකයට හරිම වටිනාකමක් . හරිම ආසයි කතාව අහගෙන ඉන්නත් ස්තුතියි ලහිරු
@thimeshamihirangi7680
@thimeshamihirangi7680 3 жыл бұрын
වයිදූර්යා අම්මෝ ලස්සන නමක්..නම වගේම ඔබත් ඔබගේ වටිනා අදහසුත් මේ රටටත් ඔබ අගනා කෙනෙක් බව තව තවත් ගම්‍ය වුනා..ස්ටෙෆනි කැරොලයින් සහ ඔබ තිදෙනාම කාන්තාවන්ට හොඳ උදාහරණයක්..හැමදේටම..එවන් කාන්තාවන් මෙලෙස අගයන ලහිරු ඔබ වටිනා පුද්ගලයෙක්..සුභ පැතුම්..බුදු සරණයි..
@niroshaalahakoon3663
@niroshaalahakoon3663 3 жыл бұрын
හරවත් කතාබහක් ඇය මෙතරම් බුද්දිමත් කියලා දැනගෙන හිටියෙ නෑ තරුන පරපුරට හොඳ ආදර්ශයක් ජයවේවා ලහිරු
@nalawattagepinto3939
@nalawattagepinto3939 3 жыл бұрын
ලොකු ඹලුව නැති සිංහල තරැනණියන්ට තරැණයන්ට අගනා ආදර්මත් ගන්න දෙයක් තියෙන චාම් මොඩල් චරිතයත් , අම්මාත් සැබෑම උතුම් ආදර්ශමත් මවක් ඔබ දෙපලම ඉතාම ගෞරවණීය උත්මාචාරය පුදමි . ලහිරැ ගොඩක් ස්තුතියි👍 මෙවැනි අගය කලයුතු අය අපට හදුන්වාදුන්නාට 👍සුභ අනාගතයක් ! දෙවි පිහිටයි! 👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@anjuyapa4724
@anjuyapa4724 3 жыл бұрын
සසර ගමන... ආදර්ශමත් චරිතයක් ගම්‍යා ඔබ.. මේ සසර ගමන තුල මේ එක් රඟපෑමක් විතර තමයි..
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
ඇයගේ කතාව හැමදරුවෙකුටම හැම දෙමාපියන්ටම වැදගත් .උගත් නැනවත් රූමත් කාන්තාවක් .සුබ පැතුම් ඔබට ඔබගේ සිහින ජයගන්න ඒ වගේම ලහිරුගේ මේ ප්‍රොග්‍රෑම් බලන්න ආසයි .ආරාදිතයාගෙන් අහන ප්‍රශ්න හරිම නිරවුල්. හරිම වැදගත් ප්‍රශ්න අහන්නේ .අනික ප්‍රශ්නේ අහලා ආරාදිතයාට කතාකරන්න දීලා නිහඩව ඉන්නවා .ඔහු මේ වැඩසටහන මෙහෙයවන කලාව අපූරුයි
@Haritv
@Haritv 3 жыл бұрын
🙏🙏🙏
@nipunperera4488
@nipunperera4488 3 жыл бұрын
ඉස්සර ඉදන්ම කැමති character එකක්. අද තමයි ඇයගේ කතාව ඇහුවේ.. ඇයගෙන් ඉගෙනගන්න තියෙන දේ බොහොමයි... ඉතාමත් සතුටුයි ලංකාවේ සියලුම දෙනා මේ විදිහේ මානසිකත්වයක් ගොඩනගා ගන්නවනම් 🙏🏻 I really appreciate her 🙏🏻🌸
@tb2115
@tb2115 3 жыл бұрын
ජීවිතේ බිංදුවටම වැටුණු වේලාවකයි මම මේ වැඩසටහන බලන්නේ... ආයිත් ජීවත් වෙන්න තීරණය කලා.. ගම්‍යා...ඔබට ස්තූතියි 🙏
@dilshanijayasuriya9638
@dilshanijayasuriya9638 3 жыл бұрын
Great Lady කියලා බය නැතුව කිසිම සැකයක් නැතුව කියන්න පුලුවන් කෙනෙක් ගොඩාක් සතුටුයි මෙහෙම අය ලංකාවෙ ඉන්න එක ගැන. ඇත්තටම ගම්‍යා කියන්නෙ කාන්තාවට වගේම පාසල් දරුවන්ට පවා ලොකු ආදර්ශයක්.ගම්‍යා අක්කා ඔයා ලෝකෙටම ආඩම්බරයක් ආදර්ශයක්.wish කරනවා හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා.අම්මා වගේම ඔයාව ඔසවලා තියන්න පුලුවන් හොඳ සැමියෙකුත් ලැබේවා!😊❤️
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Ow..math suba pathanawa esema wewa kiyala..
@nihaljayasiri940
@nihaljayasiri940 3 жыл бұрын
මෙතුමිය් ජාතිය ඇහුවාම ශ්‍රීලාංකික කීම වැදගත්....
@yasangiwickramarathna8244
@yasangiwickramarathna8244 3 жыл бұрын
Aththatama harina lassana kathawak
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
මේ හැම වැඩසටහනක්ම නිවේදනය කරන විදිය හරිම ලස්සනයි. මනා සංයමයෙන්. ප්රශ්න අහලා උත්තර දෙනකම් ඉවසීමෙන් අහගෙන ඉන්නවා.ස්වර්ණවාහනියෙන් බිහිවූ හැමෝටම මේ ගුණය තියනවා.
@thurstan1989
@thurstan1989 3 жыл бұрын
මෙවන් වටිනා මිනිස්සුන් හඳුන්වලා දීම පිලිබඳ හදපිරි ස්තුතිය ලහිරු මහතානනි ඔබට... ගම්‍යා කියන චරිතය මුලින්ම ඇසුවෙමි දුටුවෙමි... ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ගොඩාක් ආඩම්බරයි... ඔබගේ ඉදිරි ගමනට උනුසුම් සුභ පැතුම් 🙏🙏🙏🙏🙏🙏😍 තෙරුවන් සරණයි ...
@praveenkf1
@praveenkf1 3 жыл бұрын
දැකපු නියම Interview එකක්.. මෙයාගෙන් සමාජයට ගන්න ගොඩක් ගොඩක් දේවල් තියෙනවා.. ලහිරු ඔය පට්ට
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
වැදගත් බුද්ධිමත් චරිතයක් .. මේ ගමන විතරක් නෙමෙයි ගමන.. සසර ගමන... තෙරුවන් සරණයි ....
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 3 жыл бұрын
දැනට ජීවතුන් අතර ඉන්න එකම වාසනාවක්... ඒක පට්ට ❤.
@tharindukarunaratne886
@tharindukarunaratne886 3 жыл бұрын
යූටියුබ් පරිශීලකයෙක් විදිහට ගොඩක් විට දැකලා තියෙන්නේ කිසිම හරවත් නැති වැඩසටහන් වැඩිදෙනෙක් ශ්‍රවණය කරන බව. මම මෙතුමිය පිළිබඳ දැනගෙන සිටියේ නැහැ. මෙවැනි සමාජයට වැඩදායි හරවත් අර්ථවත් යම් දෙයක් උගත හැකි පිරිස් වැඩසටහන් සඳහා වැඩිපුර සහභාගි කරන ලෙස කාරුණිකවය ඉල්ලා සිටිමි.
@user-cz4fl4bh5p
@user-cz4fl4bh5p 3 жыл бұрын
පිට රටක හැදුනත් හරිම ලස්සනට කතාකරනවා...ලංකාවෙ සමහර නූගත් ජනප්‍රිය අයට වඩා.වචන වලින්ම තේරෙනවා ගතිගුණ සහ ලස්සන.. නියමයි..තවත් මේ වගේ වැඩසටහන් කරන්න
@asankakumara6661
@asankakumara6661 3 жыл бұрын
යංතං A/L පාස් කරපු එකෙක්ට වේටර් ජොබ් එකක් කරන්න උනොත් අපෙ උන් කරයිද? කරත් කියයිද? ඒ අතින් මේක අපේ රටේ උන්ට ලොකූ ආදර්ශයක්
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
Karana ewun innawa al passwecchaewun hotel wala innawa aat al pass wechcha ewun
@KasunGunasekara9716
@KasunGunasekara9716 3 жыл бұрын
උබ හිතන්නෙ වේටර් ජොබ් එක පහත් ජොබ් එකක් කියලද දන්නෙ නැති මගුල් කියවන්න එපා දන්නෙ නැත්නම් අහපන් Tourism & Hotel Management කරන එකෙක්ගෙන් වේටර් කියන්නෙ කොහොම ජොබ් එකක්ද කියලා
@asankakumara6661
@asankakumara6661 3 жыл бұрын
@@KasunGunasekara9716 උබ නිකන් නැට්ට පාගෙන දගලන්න එපා,,මම කිව්වද දැං වේටර් ජොබ් එක පහත් කියල,,,යංතං විබාගයක් පාස් කරගෙන උපාධි ගත්ත වගේ ලොකු ලයිං දාගෙන රජයේ ජොබ් හම්බෙනකන් ගෙදරට වෙලා හූල්ලන උන්ට ආදර්ශයක් මේක කියලයි මම අදහස් කරේ,,,අනික hotel and tourism ගැන මට කාගෙන්වත් අහන්න ඕනෙ නෑ,,මේ පැත්තෙ ආවොත් කියපන් බ්‍රෝ ,මම මගෙ resort eke free accomdation දෙන්නම් උබට,,,තව දෙයක්,,සිංහලත් පොඩ්ඩක් ඉගෙනගන්න ,මොකද උබට ඒකත් පොඩ්ඩක් තේරෙනව මදි වගේ,,
@asankakumara6661
@asankakumara6661 3 жыл бұрын
@@RSZ-Channel ඕන තරම් ඉන්නව බ්‍රෝ,,මොකද හොටෙල් industry එ තරම් ආකර්ශනීය එකක්,,ඒ උනට අපෙ සමාජයේ ආකල්ප පොඩ්ඩක් අවුල් නිසා කවුරුත් ඕව හිතන්නෙ නෑ,,,,අතුගෑවත් කමක් නෑ රජයෙනම්,,ඉතිං රජයෙ ජොබ් හම්බෙනකන් නිකං ඉන්නව,,,,හැබැයි උබ කිව්ව වගෙ මොලේ ඇති එවුන් ඔව්ව හිතන්නෙ නැතුව අපූරුවට හොටෙල් වල වැඩ කරනව
@KasunGunasekara9716
@KasunGunasekara9716 3 жыл бұрын
@@asankakumara6661 @asanka kumara අනේ මගේ සිංහල වලට සමාවෙන්න මහත්තයෝ මට ඔයාගෙ Resort එකේ නිකන් ඉන්න එන්න ඕනි නෑ ආරාධනාවට බොහොම ස්තූතියි මාත් මේ field එකේ උපාධියක් ගත්ත එකෙක් ඔයාගේ කතාව ඇත්ත වෙන්න ඇති හැබැයි ඒක පැහැදිලි නැති නිසා තමයි කට්ටිය comment කරන්නෙ
@madusanka85
@madusanka85 3 жыл бұрын
මං හරි ආසයි Gamya ගේ අදහස් වලට. ඔබ ඉන්න හැම වැඩසටහනක්ම මං බලලා තියෙනවා සහ අනිවාර්යයෙන් බලනවා. ලහිරු කවදත් එන ඕනම කෙනෙක්ව ලස්සනට හසුරුවනවා ඒ ඒ කෙනාට අදාළ ,අවශ්‍ය ප්‍රශ්න අහල....ජය! 💐💕✨
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
හොදම හොද දේවල් ගොඩාක් සමාජෙට ආවා..ඔයා නිසා ගම්‍යා... ඒව පිලිගන්න අකමැති අයත් ඉන්නව නේද කියලා හිතුනා සමහර් ක'මන්ට්ස් දැක්කම..🌹🌹 ස්තූතියි ඔබ දෙපලටම..
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
පිටරටක ජීවත්වෙච්ච අයගෙ ආකල්ප ලංකාව වගේ බහුතරයක් පහත් අහංකාර කපටි ආත්මාර්තකාමී මානසික මට්ටම් ඇති අය සමග ලඟින්වත් තියන්න බෑ...
@ishiniudara3666
@ishiniudara3666 3 жыл бұрын
Actually 😊😊
@asankadesilva361
@asankadesilva361 3 жыл бұрын
Ane pita ratata puka nodiii hitapan
@dilshannilusha6219
@dilshannilusha6219 3 жыл бұрын
pitarata wala naraka minissu nadda
@priyandinie2207
@priyandinie2207 3 жыл бұрын
Absolutely true
@dularinadeeka1277
@dularinadeeka1277 3 жыл бұрын
මාරයි ඔයා. හරි ම educated.හරිම ආසාවෙන් අහගෙන හිටියා. කොතරම් වටිනා program එකක් ද.ඇත්තටම profecer කෙනෙක් එක්ක කථා කරා වගේ.
@nayomiamarasigha9067
@nayomiamarasigha9067 3 жыл бұрын
මං හරිම කැමති චරිතයක්. අද තමයි ඇගේ කතාව ඇහුවෙ. ජීවිතයට වැදගත් කතාබහක්. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. ජයෙන් ජයම වේවා. ලහිරු ඔබට බොහොමත්ම ස්තුතියි.
@chitraperera8242
@chitraperera8242 3 жыл бұрын
ශක්තිමත් බුද්ධිමත් දරුවෙක්. සමාජයට හරිම වටිනා ජිවිතයක්. ඔයා ට ජේසු පිහිටයි
@manexm1023
@manexm1023 3 жыл бұрын
I’m amazed to see her talking so well In Sinhalese... so proud of her.. why can’t our wanna be some of the Sri Lankan ...so called actresses be true to themselves and converse like this. She is a great example of being a real person. No show off .. no accent .. like Nehara Fernando hahhaha
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 3 жыл бұрын
Very nice program lahiru...1😘 English Acent දාල සිංහල කථා කරන අය මේ program එක බලලා වත් හැදෙනව නම් හොඳයි..!!!!!!!.
@lasanthikodikara8732
@lasanthikodikara8732 3 жыл бұрын
නෙහාරා
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
ජාතික හැගීම ගත්තොත් කුහක කම .ඒක අපූරු කියමනක් .සහතික ඇත්ත
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
හිනාවෙන කොට ඔබ ලස්සනයි.. 🌹🌹
@araliusa
@araliusa 3 жыл бұрын
වැදගත් කතාවක්,දෙයක් ගන්න පුළුවන් කතාවක්, ලංකවේ ගැහැණු පාර්ශය ඇසිය යුතු කතාවක්. තමන් ගැන පුරාජේරුවෙන් කතා කරන්න පුළුවන් මෙහෙම ඉගනගෙන ගමනක් ගියොත් පමණි.
@priyanthasilva7399
@priyanthasilva7399 3 жыл бұрын
මම බලපු හොදම වැඩසටහන ඔහොම කතා කරන්න හොඳ පෞරුෂයක් තියෙන්න ඔනෙ
@dawndias4121
@dawndias4121 3 жыл бұрын
Great interview congratulations to u both
@ajithdissanayake6756
@ajithdissanayake6756 3 жыл бұрын
ඉතාමත් බුද්ධිමත්, අස්වාභාවක හැකියාවක්,...තියන කෙල්ලෙක්, ආදරෙයි දුව,...🙏❤️බුදු සරණයි, ජේෂු පිහිටයි
@ranjithhembugezoysa4679
@ranjithhembugezoysa4679 3 жыл бұрын
හරිම වැදගත්. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ වගේ වැඩක් ඇති මිනිස්සු තමයි ගෙන්වන්න ඕනේ. ස්තූතියි. ❤❤❤🙏🙏🙏
@dinaferdy7013
@dinaferdy7013 3 жыл бұрын
Gamya, I never knew you could speak sinhala this well 💜 What a down to earth personality
@chamindawi9015
@chamindawi9015 3 жыл бұрын
මාර නිහතමානී ලස්සන වැදගත් විදියට මේ ප්‍රෝග්‍රෑම් කරා මටත් හරිම සතුටුයි ඔයා ගැන ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා ඒ ප්‍රෝග්‍රෑම් මේකෙන් ඒ ඔයාගේ බුදු සරණයි ❤❤❤
@damayanthirangana2349
@damayanthirangana2349 3 жыл бұрын
⁣ආසාවෙන් බැලුවා වැඩසටහන..වැදගත් අදහස් ගොඩක් සමාජයට ගන්න පුළුවන් ඇයගෙන් ...ලහිරු හැමදාම ගෙන්වන්න මෙවැනි පුද්ගලයන්..මම නමි හැමදාම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔබෙ වැඩසටහන බලන්න ...
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
බුද්ධිමත් සුන්දර යුවතියක්..ලහිරු මහත්මා ස්තුතියි ..මෙවැනි කාන්තාවන්ගේන් අද පරපුරට ගත හැකි දේ බොහොමයි ..🙏
@erangasenarath9829
@erangasenarath9829 3 жыл бұрын
දැනට ජීවතුන් අතර ඉන්න එකම ජයග්‍රහණයක් . Paying gratitude for what you have in the next level ..
@nilathalgaswaththage343
@nilathalgaswaththage343 3 жыл бұрын
පුදුම ආසාවකින් බලපු program එකක්...🙂🙂🙂 ඇත්තටම ඇය හදවතින්ම ලස්සන තරුණියක්...❤
@trabebexx3213
@trabebexx3213 2 жыл бұрын
මගේ ජීවිතයට ලොකු හයියක් උන එක ගැහැණියක්...✋💕
@fathimanuzrath4735
@fathimanuzrath4735 3 жыл бұрын
මම බලපු හොඳිම වැඩසටහන මේකයි
@slgaming4117
@slgaming4117 3 жыл бұрын
රූපයයි ඔළුවයි දෙකම එකම තැනක !!!!
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
👏 for once, something nice out of your mouth. Peace 🥰💕
@slgaming4117
@slgaming4117 3 жыл бұрын
@@asha.ranatunga2581 by giving negative comments , im havign fun by making others driving crazy .. thats just my part time fun.. !!
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
@@slgaming4117 well... that's a sad choice you are making, which you have every right to . However, your broken English is definitely driving me crazy.
@slgaming4117
@slgaming4117 3 жыл бұрын
@@asha.ranatunga2581 yeah im not a posh bitch like you
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
@@slgaming4117 Thank you for the compliments! Have a blessed day!
@dilinifernando7613
@dilinifernando7613 3 жыл бұрын
Wooow this girl💪💥🙋 ඇත්තටම මාරයි හිතාගන්න බෑ
@vimangasamarasinghe8791
@vimangasamarasinghe8791 3 жыл бұрын
වැදගත් program එකක් ... Thanks Lahiru. කට්ට කෑවත් සමාජයට යමක් කරපු හා යහපත් මේවා ගේ අය ගේන්න ... සමාජයට කුනුහරුප පෙන්නලා උඩ ගිය අය නැතිව .
@tecpkt4158
@tecpkt4158 3 жыл бұрын
හොද කෙල්ලෙක් ඇය හරි නුවනක්කරයි
@anushagunasekera
@anushagunasekera 3 жыл бұрын
She is an intelligent girl.
@shashininikeshala1365
@shashininikeshala1365 3 жыл бұрын
මේ කතාවෙන් තේරුනා... ශ්‍රේෂ්ඨ කාන්තාවක්😍😍😍😍
@priyankaguneratne4784
@priyankaguneratne4784 3 жыл бұрын
Never expected such intelligent talk from Gamya so proud of her...
@priyadarshani...4108
@priyadarshani...4108 3 жыл бұрын
උගත් නිහතමානී චරිතයක් ඇය ,,👈👌 ඇත්ත කතාව ජිව්තේට හරිම කෙනා නොලැබුනොත් ගොඩාක් අසරණ වෙන්ව ,,
@chaku7790
@chaku7790 3 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා ජීවිතයට .
@sunethrashiromihettiarachc9709
@sunethrashiromihettiarachc9709 3 жыл бұрын
Obata isthuthi.watinawa ගොඩක් obage kathawa. Adarshamath,, ඇත්ත ta ma හොඳ අර tu වක් athi charithayak.. බුදු සරණයි. .
@ramonavindurampulle1041
@ramonavindurampulle1041 3 жыл бұрын
Presented herself well ..a humble educated girl .. like her
@priyadarshani...4108
@priyadarshani...4108 3 жыл бұрын
හරිම වැදගත් පණිවිඩ ගොඩක් තියනවා මේ කතා භහ ඇතුලේ , ස්තුතියි 👈💐💐🇱🇰
@ishanidilanka9857
@ishanidilanka9857 3 жыл бұрын
හරිම හරවත් වැදගත් පැයක්. ස්තූති ලහිරු. ස්තුති ගම්‍යා.
@rfayazahamed5623
@rfayazahamed5623 3 жыл бұрын
hey
@chamilahewavidana8264
@chamilahewavidana8264 3 жыл бұрын
අදූරුතම රාත්‍රියේ දීප්තිමත් තරු බිහිවේ.
@anushikabandara147
@anushikabandara147 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලපු program එකක්... ඇය හරිම බුද්ධිමත්..කථා කරපු හැම දෙයක්ම ගොඩක් වටිනවා. තව තවත් අහගෙන ඉන්න ආසයි...❤ ලංකාවෙ ඉන්න බොරුවට ඔළුව පුම්බාගෙන ඉන්න සමහරක් නිළියන්ට ඇය ලොකු ආදර්ශයක්...💕
@shalinimadhusha6850
@shalinimadhusha6850 3 жыл бұрын
බුද්ධිමත් , සුන්දර 👩‍💼
@keshiyadevon8518
@keshiyadevon8518 3 жыл бұрын
ලංකාවෙ industry එක තුළත් ගෑණුලමයෙක් ඉදිරියට එනකොට ඕන තරම් ඔය වගේ දොළපිදේනි ඉල්ලන මළපෙරේතයො ඉන්නව...
@ubsampath9651
@ubsampath9651 3 жыл бұрын
ගම්‍යා අක්කේ ඔබට ජය. බුදු සරණයි 👍👍👍
@achalatharaka4477
@achalatharaka4477 3 жыл бұрын
ඉතාම බුධ්දිමත් ගැහැනු ලමයෙක් ❤ කාන්තාවක් කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන්
@nadithsadaruwan3189
@nadithsadaruwan3189 3 жыл бұрын
අද කලේ කාන්තාවන් හා සියලුම දෙනා බලන්න ඔනේ program එකක් 👍👍👍
@anuradhaprabath4296
@anuradhaprabath4296 3 жыл бұрын
"හොද පුරවැසියෙක් ලෙසම ජීවත්වීමම වැදගත්" 👍
@yashodaedirisinghe4917
@yashodaedirisinghe4917 3 жыл бұрын
Intelligent woman.worth watching.love her attitudes
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
හොද සාකච්ඡාවක්..ස්තුතියි
@sudharshanraj9933
@sudharshanraj9933 3 жыл бұрын
Wonderful personality and I like the way she understand about the world.. Perfect 👌👌👌
@MrRajonboard
@MrRajonboard 3 жыл бұрын
Im watching this because of the presenter.whoever is the guest this person know how to ask question and how to let him to answer.great job hari tv
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 3 жыл бұрын
ගයාන් වික්‍රමතිලකලා, මේනක රාජපක්ෂලා වගේ කිඹි සිමාලට හොඳ කනේ පාරක් දෙමව්පියො ගැන කියපු දේ.
@MytempusIC
@MytempusIC 3 жыл бұрын
Absolutely fascinating. Thoroughly enjoyed listening to this lady. I always believed the best views come from folks who have been exposed internationally to many cultures. They are not frogs in a well. This lady is one such example. When it comes to leadership in many aspects of our country, this kind of individuals (male & female both) are very important. These folks are valuable resources. Let’s please use their skills. All the best to you Gamya.
@ThePushpamali
@ThePushpamali 3 жыл бұрын
One of the best episodes.... She is a very intelligent girl.... Every word counts.... All the best dear..❤
@itsmystyless
@itsmystyless 3 жыл бұрын
Wow...thanks Lahiru. You're picking the right people
@spabevikrama7173
@spabevikrama7173 3 жыл бұрын
ආයෙත් ඇවිත් බැලුව..ගන්න දේවල් ගොඩක් තියෙනවා. වටින වීඩියෝවක්.❤
@Indisphere
@Indisphere 3 жыл бұрын
Yet again, an amazing personality well deserving for an interview on your channel! I absolutely 100% agree with her perspectives and observations. All the very best to both you #lahiru and #gamya respect!
@lilanprasad5912
@lilanprasad5912 3 жыл бұрын
බොහොම ස්තුතියි ළහිරු ඔයාට මම බලපු ඔයාගේ හොදම වැඩ සටහන මට
@shaam2027
@shaam2027 3 жыл бұрын
Harima asa charithayak. Metram ugath buddimat kenek kiyala adai denagate. Harima satutui. Metaka idan blnda gate me wedasatahana. Good job 💯 Puluwanam Yureni wa genanda.
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 3 жыл бұрын
ලංකාවේ අද තරුණ දරුවන්ට හොඳම උදාහරණයක්. ඔබට ජයවේවා බුදුසරණයි!
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 8 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН