එයාට වඩා මම වයසින් වැඩියි කියලා අපේ ගෙවල්වලින් ලොකු අකමැත්තක් තියෙනවා.මගේ තාත්තා මුස්ලිම් ජාතිකයෙක්

  Рет қаралды 310,983

Hari Tv

Hari Tv

2 жыл бұрын

#lahirumudalige #haritv #rukshanadisanayaka_actress
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න.

Пікірлер: 386
@kanchanasamanmalee310
@kanchanasamanmalee310 2 жыл бұрын
මගේ මහත්තයත් මට වඩ අවුරුදු 2ක් බාලයි.අපේ ගෙවල් වලින් නම් කැමත්ත ලැබුනා.මගේ ජීවිතේ මට ලැබුනු වටිනාම දේ එයා.ඒ තරම් ආදරනීයයි.අවු 7ක් ආදරය කරලා මැරි කරලා අවුරුදු 2යි.
@poon8424
@poon8424 2 жыл бұрын
මට ලැබුණනං මලක් වගේ පරිස්සමෙන් බලා ගන්නව දැං පරක්කු වඩියි.හෙමින් ආදරය කරන්න පුළුවන් සුන්දර ගැහැනු ලමයෙක්.ඔයාගෙ ජීවිතය සර්වප්‍රරකාරයෙන් සාර්ථකත්වයට පත්වේවා.....❤සුන්දර කෙනෙක්.
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
මේ වැඩසටහන පුරාවටම මම දැක්කේ මාව! ගතිගුණ ,හැඟීම් මගේ වගේමයි! රුක්ෂානා ඔයා හොයන ඒ ආදරේ,ඒ ජීවිතේ ඔයාට ඒ විදිහටම ලැබෙයි...❤
@subodhiwimalaweera1044
@subodhiwimalaweera1044 2 жыл бұрын
Oy kiypu demi mtth kiynn thyen..ehm adre krn ayt adre hmbnw adui 😣😣
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
@@subodhiwimalaweera1044 ඇත්ත, අපි කරපු ආදරයක් මිසක් අපිට ලැබුණු ආදරයක් නැහැ 🙂💔
@dilukshikamendis1588
@dilukshikamendis1588 2 жыл бұрын
Matath ane😔
@subodhiwimalaweera1044
@subodhiwimalaweera1044 2 жыл бұрын
@@dilukshikamendis1588 api new generation unt demwpiyo thm eylge kle ei awla 😣😣😣
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
@@dilukshikamendis1588 😔💔
@trisholidias1736
@trisholidias1736 2 жыл бұрын
අක්කියො කිසිම බාදාවක් නැතුව ඔයාගෙ ඒ ආදරේ ඔයාට ලැබෙන්න ඕනෙ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.........ආදරේ කරන හැම කෙනෙක්ම හැම මොහොතෙම සතුටින් ඉන්න ඕනෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@suvinism9253
@suvinism9253 2 жыл бұрын
කෙනෙක්ව දැකලා පෙනුමෙන් කවදාවත් මනින්න හොඳ නැහැ, ඒක අපිට නිතරම අමතක වෙන දෙයක් , රුක්ෂානා හරි ලස්සන අවංක චරිතයක් ✌️ සියලුම හොඳ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....! තෙරුවන් සරණයි 🙏
@nrsgouzz2957
@nrsgouzz2957 2 жыл бұрын
ඔයාව දැක්ක මුල්ම දවසේම මට හිතුනා ඔයා මුස්ලිම් සම්බවයක් ඇති කෙනෙක් දෝ කියලා .... ඒක හරියටම හරි.... ඔයාට පකිස්තානී පෙනුමක් තියෙනවා ... ගොඩාක් ලස්සනය් ... සුබ පැතුම්
@navi2513
@navi2513 2 жыл бұрын
රුක්ෂානා අක්කිටත් ඉමේශාන් අයියටත් ඉක්මනින් එකතු වෙන්න වාසනාව හිමි වේවා 🙏❤️
@agampodisilva8695
@agampodisilva8695 2 жыл бұрын
රක්ෂානා ඔයා මට දුවෙක් වගේ ඔයා කිසිම අඩමිබරයක් හැති නිලියක් සමහර අය හරිම ආඩමිබරයි ඔයාට බුදුසරණයි 🥰🥰🥰
@sajeewaninirmali8583
@sajeewaninirmali8583 2 жыл бұрын
රුක්ශානා උත්සාහ වන්ත කෙල්ලක් ජය වේවා සතුටින් ඉන්න ලැබෙයි ඔයාට
@duliratnayake9464
@duliratnayake9464 2 жыл бұрын
රුකී මේ කියපු දේවල් එක්ක මම අපේ පොඩි කාලෙට ගියා.. අපි කරපු කියපු ගොඩක් දේවල් මතක් උනා.. ජය වේවා! හැමදාම සතුටින් ඉන්න..ආදරෙයි දුලා!♥️
@nimtharu5779
@nimtharu5779 2 жыл бұрын
වයස කියන්නෙ වචනයක් විතරයි 🙂 ආදරේට වයස මොකටද ..අපිට ආශිර්වාදය ලැබුනා වගේ ඔයාලටත් ආශිර්වාද ය ලැබෙයි ඒ ආදරෙ ජයගන්න
@flipw6569
@flipw6569 2 жыл бұрын
65 aunt kenek 25 kollek bende.. machine eka hodata weda nam wayasa mokatada neda?
@sitharamadhuwanthi5333
@sitharamadhuwanthi5333 2 жыл бұрын
මම නම් හිතන්නේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි අක්කියෝ ... ඔයාට ඔය ආදරෙ ලැබේයි දෙමව්පිය ආශිර්වාදයත් එක්කම 😍🥰 ආදරෙයි අක්කියෝ
@swarnageeth6172
@swarnageeth6172 2 жыл бұрын
ඔයා අවංක හොද කෙනෙක් බව පේනවා. සියලු දේම හොදින් සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ජයවේවා. ආදරෙයි.
@sujithhulugalla3451
@sujithhulugalla3451 2 жыл бұрын
කවුරුත් කියන දේවල් තමන්ගෙ ජීවිතේට දාගෙන නිකම් බොරුවට ජීවිතේ චොර කරගන්න එපා සහෝදරිය.. ඔයාට හොදයි කියල හිතෙනවනම් ඔයා ඒ දේ කරන්න. වගකීමක් අරගන්න ඔබලාගේ ජීවිත සම්බන්ධව. ජයවේවා දෙන්නට
@thiliniiresha9251
@thiliniiresha9251 2 жыл бұрын
දෙමව්පියන්ගෙ ආශිර්වාදය ලැබේවි ❤️🙏
@nilanthigamage2929
@nilanthigamage2929 2 жыл бұрын
💖💖
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
මෙච්චර ලස්සන, හොද ගතිගුණ තියෙන ,ආදරේ කරන,උගත්, අවංක කෙල්ලෙක් නැතිකරගන්නවා නම් ඒක කොල්ලගෙයි නැන්දම්මාගෙයි දෙන්නගෙම පව තමා..වෙන මොනා කියන්නද..රුක්ශානා අක්කි..❤️උතුම් පැතුම් එකේ දැනුනේවත් නෑ ඔයා අලුත් කෙනෙක් කියලා..ඒ තරම්ම හොදට රගපෑවනේ ඔයා..
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
වරුණිගේ යාලුවා
@sachinthasankalpa2792
@sachinthasankalpa2792 2 жыл бұрын
මටත් තියනවා ඔය වගේ ලස්සන ආදරයක් ❤️ ඒ වගේම ප්‍රශ්න පත්තරයක් තියන🙂 . ඉස්සරහට මොකද වෙන්න කියලා බලන් ඉන්නවා එයා වෙනුවෙන් හැමදාම උනත් ❤️😊. ඔයාටත් ඔයාගෙ ආදරේ අනිවාර්යයෙන්ම හිමි වෙනවා ❤️
@ILR740
@ILR740 2 жыл бұрын
මටත් එහෙමයි ,mun prarthna කරන්නේ ogollange ආදරෙ සාර්ථක wnna කියලා
@sachinthasankalpa2792
@sachinthasankalpa2792 2 жыл бұрын
@@ILR740 ❤️
@ishuishu1518
@ishuishu1518 2 жыл бұрын
මටත් ඒ වගේ ආදරේ යක්‌ තියනවා
@geethi8879
@geethi8879 2 жыл бұрын
මටත් තිබුනා ඔහොම අතීතයක්. ඉවසීමෙන් ඉන්න. ආදරය ශක්තිමත් 💪
@DeMon-nr5uj
@DeMon-nr5uj 2 жыл бұрын
Wish u
@pabasarapathiraja2909
@pabasarapathiraja2909 2 жыл бұрын
මගේ ආදර කතාවත් රුක්ශාන අක්කිගේ වගෙයි....එයත් මට වඩා අවුරුද්දක් වයසින් අඩුයි...ඒත් අපි ආදරේ කරනව..අවුරුදු 7ක ආදරයක්...එයාගේ පැත්තෙන් මට කැමති...ඒත් මගේ පැත්තෙන් කැමති නෑ..ලොකු බලපෑමක් තියේ...එත් අපි දෙන්නාව්ව් ගොඩක් ආදරයෙන් ඉන්නවා...එයා මට වඩා වයසින් අඩු කෙනෙක් වුනත් වෙන පිටින් ඉන්න කෙනෙක් කිව්වොත් හැරෙන්න මට කිසිම මොහොතක දැනෙන්නේ නෑ එයා මට වඩා වයසින් අඩු කෙනෙක් කියලා...එයා මාව තාත්තා කෙනෙක් වගේ බලගන්නව..පරිස්සම් කරනවා....ගොඩක් ප්‍රශ්න අපි දෙන්නා වටේ තියේ...ඒත් අපි ආදරේ කරනවා...කාලය හැමදෙයක්ම විසදාවි කියල විශ්වස කරනවා..
@Sathya801
@Sathya801 2 жыл бұрын
ඉමේශාන් නෙල්ලිගහවත්ත නේද ඔයාගේ වයසින් අඩු ආදරය? ජය වේවා.
@kavindadilshan9976
@kavindadilshan9976 2 жыл бұрын
අනේ රුක්ශානා අක්කට මම මාර විදිහට ආදරෙයි ආදරෙයි අක්කියො ❤🤭ලහිරු අයියා මරු program එක
@tharindinavodya3330
@tharindinavodya3330 2 жыл бұрын
හැමෝගෙම ජීවිත තුල නොකියූ කතාවක් තියෙනවා තමන් පමනක් දන්න.. 🙂👍
@kapilasenevirathna1754
@kapilasenevirathna1754 2 жыл бұрын
Aka nam aththa akki..
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
Ehema baa hamadema kiyanna oni.
@kapilasenevirathna1754
@kapilasenevirathna1754 2 жыл бұрын
@@shawnfernando5616 ahenam oyage kathava issella kiyanna.. hada.....
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
@@kapilasenevirathna1754 gaanu unaama kiyanna oni.
@romeshathathsarani8495
@romeshathathsarani8495 2 жыл бұрын
ඒක ඇත්ත..🙂👍
@ggdk2808
@ggdk2808 2 жыл бұрын
දෙන්නෙක්ගෙ ආදරයෙදි වැදගත් වෙන්නෙ සිතුම් පැතුම් වල ගැලපීම එතනයි සතුට තිියෙන්නෙ වයස කියන්නෙ අංකයක් විතරයි
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 2 жыл бұрын
ඔයා හරිම ලස්සනයි රුක්සානා
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
කාලය අපිට හැමදාම පුරුදු කරන්නේ නිහඬව, විදදරාගෙන ඉන්න කියලා තමයි ❤❤මං ගොඩක් ආසයි ඔයාගේ, නුබ තාම ගිය බව හිතත් දන්නැති ගීතයේ vishuwal ekta eke ලස්සනයි ඔයා 🌷🌷🌷🌷
@shanuadira7110
@shanuadira7110 2 жыл бұрын
අක්කිගේ ආදරේ ට දෙමව්පියන්ගෙ කැමැත්ත ලැබිලා ඔය දෙන්නගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️
@isharamadushan707
@isharamadushan707 2 жыл бұрын
ඔයාගේ ආදරේට කිසිම බාදාවක් එන්නේ නැතිව දෙන්නටම සතුටින් ඉන්න පුලුවන් වේවා කියල හදවතින් ප්‍රාර්ථනා කරනවා.
@thilinibhagya590
@thilinibhagya590 2 жыл бұрын
ඉවසීමෙන් සැනසීම ලැබෙනවා අනිවාර්යයෙන්ම ඉවසන් ඉන්න පස්සේ කැමති වෙයි
@nisansalakumuduni5740
@nisansalakumuduni5740 2 жыл бұрын
මන්වගේම ගතිගුන තියෙන කෙනෙක් ආදරේ හොයන කෙනෙක් මටනම් මගේ ආදරේ නැතිඋනා හේතුවක් නැතුවම එයත් වයසින් අඩුයි ඔයාට ඔයාගේ ආදරේ ලැබේවා අක්කේ 😐❤
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
හරිම වැදගත් විදිහට ඉන්න නිළියක් ❤❤❤
@official-yd9tl
@official-yd9tl 2 жыл бұрын
ඔයාගේ ආදරයත් එක්ක සතුටින් ඉන්න ලැබෙයි.. අනිවාර්යයෙන්ම .. මාත් ඔයා වගේමයි .. මගේ මහත්තයත් මට වඩා වයසින් බාලයි.. අපි සතුටින් ඉන්නවා .. බුදුසරණයි..
@dinelkasewwandi7551
@dinelkasewwandi7551 2 жыл бұрын
ඔයාගෙ ආදරේ ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙයි අක්කි ❤❤❤
@unboxmalli
@unboxmalli 2 жыл бұрын
බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි
@dammikahathurusinghe7708
@dammikahathurusinghe7708 2 жыл бұрын
Me ටික එයාල ඇහුව nam ඔයාට කැමති වෙයි. එහෙම වෙන්න කියලා මම prarthana කරනවා ..you are a beautiful cute girl. ලස්සන වෙලා ipadenna ලොකු waasanawak තියෙන්න oona. Ithin ee boy ta waradina එකක් nee ඔයා marry කළොත් . ඔයාගෙ අහිංසක පැතුම් සියල්ල ituwei. බලාගෙන ඉන්න. ඉවසා genath inna. God bless you.
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
රුක්ශානා අක්කි හරිම ලස්සනයි ....
@punsisiathukorala6969
@punsisiathukorala6969 2 жыл бұрын
ඒකි එච්චර ලස්සන නැහැ බං
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
@@punsisiathukorala6969 aththatama dakala thiyenavada
@kimteayung3559
@kimteayung3559 2 жыл бұрын
@@punsisiathukorala6969 oyata jealous da and😜
@punsisiathukorala6969
@punsisiathukorala6969 2 жыл бұрын
@@kaveeshadewmini8105 ඔව් මේකප් නැතුව
@punsisiathukorala6969
@punsisiathukorala6969 2 жыл бұрын
@@kimteayung3559 මම මොකටද ජෙලස් වෙන්නේ . ඒකි එච්චර ලස්සන නැහැ
@amuthuate-2291
@amuthuate-2291 2 жыл бұрын
හරිම ලස්සන කතා බහක්🥰 වයස කියන දෙ පදන්ම් කරගෙන නම් ආදරයක් දෙපැත්තට කරන එක හුගක් පව්. 😒
@gamagemadushani9963
@gamagemadushani9963 2 жыл бұрын
අහිංසක කෙල්ලෙක්❤❤❤
@tharindudananjaya7047
@tharindudananjaya7047 2 жыл бұрын
මටත් තියෙන්නේ එහෙම ආදරයක්. දැනට අවුරැදු 5ක් අපි ආදරය කරනවා. අපේ ගෙදරින් ප්‍රශ්නයක් නෑ. එයාලාගෙ ගෙදරින් අපෙ සම්බන්දෙ දන්නවා අපි එහෙ මෙහෙ යනවා නිතරම සම්බන්ධකම් තියෙනවා. නමුත් එයාලගෙ ගෙදරින් වයස ප්‍රශ්නෙ දන්නෙ නෑ. ඒක ඉස්සරහට ප්‍රශ්නයයක් වෙයිද මන්දා. ඒත් අපි මොනා උනත් එකට ඉන්න බලාපොරොත්තු වෙනවා.❤️ ඔයාටත් හැමදේම හරියයි. බුදුසරණයි.!!
@sajeedisanayaka372
@sajeedisanayaka372 2 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් ඇත්ත කතා කරන
@dumindarukshan9108
@dumindarukshan9108 2 жыл бұрын
මටත් තියනවා ඒ වගේ ආදරයක්💞 වයස ප්‍රශ්නේ එත් ගණන් ගන්නේ නැ දැනට අවුරුදු 9 🥰ජයගන්න පුළුවන් වෙනකල් කැපකිරීම් කරනවා වයස ආදරයට ප්‍රස්නයක් නෙමෙයි 💞💞
@subasuba1824
@subasuba1824 2 жыл бұрын
,මගේ මහත්තයා මට වඩා අවු3ක් බාලයි අපි දෙන්නා හරි ම ආදරෙන් ඉන්නවා නංගි oyata ඔයාගෙ ආදරේ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි
@kasundilhara9914
@kasundilhara9914 11 ай бұрын
Math ehemai Eth iye mawa dala giya eya
@nuwanmahesh1911
@nuwanmahesh1911 2 жыл бұрын
ආසම චරිතයක් .. හිනාව මූණ හරිම ලස්සනයි .. ඔයාගෙ ආදරේ ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 😘😘😍😍
@chandiwrd7746
@chandiwrd7746 2 жыл бұрын
නිහතමානී සුන්දර චරිතයක් ප්‍රාර්ථනා කරන්නම් එකම සිතින් ඔබ දෙදෙනාගේ ආදරයට කම්කටොලු බාධක මැදින් ජයගන්න සම්මා සම්බුදු සරණයි 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝🤝🤝🤝🤝👌👌👌👌👌👌👌
@shirly8556
@shirly8556 2 жыл бұрын
Beautiful very down to earth girl.Stay Blessed Rukshana
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
හරිම අවංක කෙනෙක් ඔබ හරි වයස කියන්නේ ඉලක්කමක් විතරයි
@essisukjournal6225
@essisukjournal6225 2 жыл бұрын
සතුටින් ඉන්න ලැබේවා හැමදාම 🥰
@slcreativemedia1979
@slcreativemedia1979 2 жыл бұрын
ඔයාගෙ ආදරේ ජය ගන්නවා කවදාහරි මොකද ඔයා අවංක නිසා. බුදුසරණයි
@subhashjeewantha2212
@subhashjeewantha2212 2 жыл бұрын
ඔයා හරි පවු අනේ
@madushani2965
@madushani2965 2 жыл бұрын
හරිම අවංක නිහතමානී සුන්දර නිළියක් .ආසාවෙන් වැඩසටහන නැරඹුවා .
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 жыл бұрын
ජීවිතේ ශක්තිමත් කරගන්න. මම ආසම කෙනෙක් ඔයා. තෙරුවන් සරණයි .
@supunperera8600
@supunperera8600 2 жыл бұрын
හරිම shok කෙල්ලෙක් හරිම open wage ❤
@sachinisachini3308
@sachinisachini3308 2 жыл бұрын
ඇත්තටම ඔයා ගොඩාක් අවංක කෙනෙක් රුක්ශානා අක්කියෝ..Acterssla සාමාන්‍යයෙන් ආදරේ ගැන කියන්න කැමති නෑ..හන්ගනවා..ඒත් ඔයා එහෙම නෑ..ඔයා හරිම හොද චරිතයක් අක්කි ඔයා...මං ආසම චරිතයක්..සුභ පතනවා රුක්ශානා අක්කෙ ඔයාට හැමදේටම
@hiruninisansala695
@hiruninisansala695 2 жыл бұрын
මතක මතකයන් මතක තියෙන තුරු මතකය නෑ අමතක වෙන්නේ...අමතක මතකය මතක් කරන්නට මතකය නෑ යලි ඉඩ දෙන්නේ...
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
ඔයා පතන ආදරේ ඔයාට අනිවාර්යයෙන් හිමි වේවා කියා ප්‍රාර්ථනා කරනවා
@Chathurika
@Chathurika 2 жыл бұрын
රුක්ශානා පවු ඇත්තටම ❤️❤️, ආදරය කරන කෙනා දැනගන්න ඕනි ඇයට සාධාරණයක් කරන්න
@tharugamage2800
@tharugamage2800 2 жыл бұрын
රුක්ශානා හරිම දක්ෂයි. රගපෑම තාත්විකයි. ඔයා පතන හැමදේම ඉක්මනින් ලැබෙන්න කියලා පතනවා.
@HashiLakshani
@HashiLakshani 2 жыл бұрын
අැත්තටම හරිම නිහතමාණි අැය♥♥
@dil7667
@dil7667 2 жыл бұрын
ඔයාගෙ ආදරේ ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 2 жыл бұрын
හරිම ගොඩක් කැමති කෙනෙක් රුක්ෂානා. ❤️
@sandarekawijeendra4390
@sandarekawijeendra4390 2 жыл бұрын
ඔයාගේ ආදරේට ඒ දෙමව්පියන්ගේ කැමැත්ත ලැබිලා ලස්සනම ලස්සන වෙඩින් එකක් අරගෙන ඔයාලා දෙන්නට එකතු වෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️ තෙරුවන් සරණයි
@asenie
@asenie 2 жыл бұрын
සිංහල කෙනෙක් මුස්ලිම් කෙනෙක් ආදරේ කරාම මොකද ක්‍රිස්තියානි කෙනෙක් සිංහල කෙනෙක් ආදරේ කරාම මොකද දෙමල කෙනෙක් සිංහල කෙනෙක් ආදරේ කරාම මොකද මල්ලි කෙනෙක් අක්කා කෙනෙක් ආදරේ කරාම මොකද නොගැලපීම් ගලපගෙන එකතු උනාම මොකද සිස්ටම් එක අවුල් ගලපන් යන එවුන්ට අකුල් හෙලන්න එපා 💕
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
එහෙම හොද නෑ කෙල්ලෙ.තේරුම් ගනින්
@madushikadulashani3178
@madushikadulashani3178 2 жыл бұрын
Mage husband mata wada aurudu 4k balai.apata puthekuth innawa.api dan marry krala aurudu 7k wenawa api sathutin innawa godak.wayasa badawak na rukshana.❤❤❤❤
@sarajayasundaratv
@sarajayasundaratv 2 жыл бұрын
අපෙ අයියා බැන්දෙත් එයාට වඩා වයස වැඩින් කෙනෙක්ව අවුරුදු දෙකක්.හරිම සතුටින් ඉන්නව දෙන්න.අම්මලාගෙ බල කිරීමක් නෑ.අම්මගෙත් කිසිම වෙනසක් නෑ අක්කට.ඒක එයාලගෙ කැමැත්ත ලොකූ වයස් පරතරයක් නෙවේනේ.ආදරයට වයස බාධාවක් නෑ කිව්ව අවුරුදු දෙකක් වැඩිමල් කියන්නෙ එහෙම ලොකු බාධාවක් නෙවේ.ආදරයක් දැනුනොත් ඒක වයස මත බලපාන් නෑ කියල මන් කියන්නෙ.ආදරෙන් ඉන්න අය ඉන්නවා.අපෙ අම්මා තාත්තා නම් ඒ දෙන්නට කිසිම බාධාවක් නෑ.නැන්දම්ම ලේලි කියන දේවත් නෑ.අපි එක්ක් වඩා හොදට ඉන්නවා.❤
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
ඔයා වගේ නෑනා කෙනෙක් ලබන්නත් ඒ අක්කි ගොඩල් lucky ❤️
@sarajayasundaratv
@sarajayasundaratv 2 жыл бұрын
@@dynamite9615 ඒක නම් ඇත්ත.ඒ වගෙ අය හම්බෙන්නෙත් කලාතුරකින් හැමෝටම.එයාට මන් වගෙ කෙනෙක්වත් මට එයා වගේ කෙනෙක්වත් හම්බෙන් නෑ.එයාව මන් ඉස්සර දන්නෙත් නෑ.ඒත් දැන් අපි දෙන්නට දෙන්න නැතුව බෑ.ගෙදරට ඇවිල්ල සති දෙකක්වත් නෑ
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Chanseka tamaii ehemath demawpiyan neemi.👍👍
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
හරි ම නිරහංකාර කෙනෙක් .. ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
ආසමකරන චරිතයක් නිහතමානි කමට ගොඩක් ආදරේයි👍👍👍👍❤️❤️❤️❤️👌
@yahoteki6533
@yahoteki6533 2 жыл бұрын
රුක්ෂානා කියන්නේ මම ගොඩක් ආදරේ කරන කෙල්ලෙක් මම එ පිරිමි ලමයගේ අම්මා උනානම් කවම දාවත් ඔය දෙන්නගේ ආදරේට හරස් වෙන්නේ නැ එ අම්මගේ හිත පැහැදිලා ඔබලා දෙදෙනාට එක නිවහනක ජිවත් වීමට වරම් ලැබේවා රුක්ෂා හැමදාමත් ආදරෙයි ඔබේ පැතුම් ඉටුවේවා වයස කියන්නේ ජිවිතේට ඉලක්කමක්‌ විතරයි අවංක ආදරේට එක බාදාවක්‌ නොවෙයි බුදුසරණයි ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@duckdodgers5760
@duckdodgers5760 2 жыл бұрын
නිහතමානී අහිංසක කෙල්ලෙක්.. මං ආසම නිළියක් 💙🔥
@kuruvitasampath5246
@kuruvitasampath5246 2 жыл бұрын
Matath oita wada adara kathawak thiyenawa den ae okkoma amathaka karala nidahase innawa api කොච්චර adare kalath wedak ne ae adare therum ganna ae adare ලබන්නට pina neth nam හදවතින්ම ආදරෙයි ruksana nethnam resma godak adare resma oyata parisamin inna තෙරුවන් සරණයි
@madoq8434
@madoq8434 2 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞RAMADAN MUBARAK ඔබට අැතුලු පවුලේ සැමටත් ලෝකවසි ඉස්ලමි අාගමික සියලු දෙනටම..අල්ල දෙවි පිහිටයි
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
ආමින් ආමින්
@pamudi8584
@pamudi8584 2 жыл бұрын
One of my favorites actress ❤️
@HashiLakshani
@HashiLakshani 2 жыл бұрын
She is very kind♥
@pramudiheshani7622
@pramudiheshani7622 2 жыл бұрын
අනේ ඔයාට ඔයා හොයන ඔයා කැමතී ඔයා බලාපොරොත්තු වෙන ආදරේ ඔයාට ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රුක්ශානා
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
ඔයාගේ ආදරය ලැබේවා ඔයාට.❤️ පව්.. අවුරුදු දෙක තුනක් කියන්නෙ මොකක්ද? ❤️❤️❤️❤️බුදු සරණයි
@visalprabhashanaariyarathn4751
@visalprabhashanaariyarathn4751 2 жыл бұрын
So open minded woman,jaya wewa🙏
@sithra_kavi4277
@sithra_kavi4277 2 жыл бұрын
විවෘතව කතා කරනවා ලහිරු අහන්නෙවත් නැතුව එයාගේ ආදරේ ගන ප්‍රශ්න ගැන කිව්වා
@mihirikaushalya3412
@mihirikaushalya3412 2 жыл бұрын
ඔයාගෙ ආදරේ ඔයාගෙම කරගන්න ලැබෙන්න ඕන.පව්ල් වල ආශිර්වාදය ලැබෙන්න ඕන බුදු සරණයි 🙏❤️
@himashadilkidananjani92
@himashadilkidananjani92 2 жыл бұрын
Hamadamath godak adaren sathutin inna labenna one man loku kamaththak thibba kenke newei rukshana namuth godak lassana kenk oya. ada aththatama puduwa vidihata pahadimak athiuna aththatama hari awankawa katha karanawa oya.. jivithe hama balaporoththuwakma ishtawenna kiyala prarthana karanawa godak adarei...adare hama mohothakama oyata labenna one e wagema man budungen illanawa oyage adare oyatama labadenna kiyala e boyge gedara ayage adareth oyata labadenna kiyana budusaranai hamadama sathutin sanasimen inna labenna one oyata.... aththatama lahiru aiye man oyata harima kamathi oya program eka hodatama karanawa e wagema rukshanawa genawa ekata godak sathutui mokada aththatama eyagana hamotama danaganna eyawa therun ganna meka hoda awasthawak budusaranai lahiru aiye oyatath❤💞
@Daywithkuwiya
@Daywithkuwiya 2 жыл бұрын
ආසම කෙනෙක්❤️
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
ඔයාට ඔයාගේ ආදරේ ලැබෙන්න ඕනි අක්කි ❤🙏
@Skara999
@Skara999 2 жыл бұрын
හරි හුරතල් කෙල්ලෙක් අප්පා ❤️😍😍😍
@shamilahewage228
@shamilahewage228 2 жыл бұрын
ආසම කෙනෙක්❤️❤️❤️❤️❤️❤️
@tharunanayakkara3574
@tharunanayakkara3574 2 жыл бұрын
කෙලින් කතා කරන සුන්දර කාන්තාවක් ගොඩක් ආස කෙනෙක් ❤️❤️❤️🌹
@nethuakashi432
@nethuakashi432 Жыл бұрын
හරිම සංවර සංවේදී සන්සුන් හදවතක් තියෙනවා කියලා හිතුන..... හරිම ලස්සන අවංක හිනාවක් තියෙන්නේ ❤️
@ranahansa7958
@ranahansa7958 2 жыл бұрын
ආදරෙයි ඔයාට මම ගොඩක් කැමති නිලියක් ඔයා සිතට සැනසුම ලැබී ආදරෙන් ජය ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@wathsalasuraweera7119
@wathsalasuraweera7119 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඔයාගෙ ආදරෙත් එක්කම ජීවිතේ සාර්ථක වෙන්න කියලා ❤️
@dammikasaliya6150
@dammikasaliya6150 2 жыл бұрын
Aththama katha karana kenek akke. Oyage adare jaya ganna lebeewa. Budusaranai oyata
@shiwanthisamee9719
@shiwanthisamee9719 2 жыл бұрын
Oyage adare aniwaryen labei nangi..hamadema දෙවියන්ගෙ කැමැත්ත eka කාටත් wenas karanna baha......
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
Ane pawu duka hithuna nangiyo oyage adare gena kiyaddi Nihathamanee awanka kellak Oyata oyage awanka adare lebenna kiyala parthana karanwa theruwan saranai alla dewi pihitai oyatath lahiru aiya oyata theruwan saranai 💖💗💖💗
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 2 жыл бұрын
අසම චරිතයක් බුදු සරණයි
@sithumieimasha1557
@sithumieimasha1557 2 жыл бұрын
oyage adarita eyage damapina kemat dana hona kiyala man mage adawatm partna karana oya godak hoda gatguna thiyana genak wage thernawa hewagem ari adarneya bawat penawa oyage siyalu bada kalyath ekam ituwewa kiyala man pratna karanwa....💕
@pankajeewickramasinghe
@pankajeewickramasinghe 2 жыл бұрын
මං රුක්ශානා අක්කිගේ හිතුනේ නැද්ද ආදරේ song එක මට නම් හැගීම් අවුස්සන පිස්සුවක්🥺💔
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
ඒකනම් ඇත්ත තමයි
@amandyalokubalasuriya7480
@amandyalokubalasuriya7480 2 жыл бұрын
ජීවිතේ සාර්ථක වේවා අක්කේ... 🖤
@gayanimadushani8507
@gayanimadushani8507 2 жыл бұрын
Oyage adare oyatama aniwaryen labenna oni. Budu saranai.
@hiruninithya9088
@hiruninithya9088 2 жыл бұрын
ඔයාගෙ ආදරේ ඔයාට ලැබෙන්න ඕනි 😘❤️
@leelakahadagamage9783
@leelakahadagamage9783 Жыл бұрын
Oyata waradinne naha Rrukshana..oya බලාපොරොත්තු wana ආදරය ලැබෙනවා ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ගමන යන්න
@hansiwithanage5374
@hansiwithanage5374 2 жыл бұрын
ආදරයට වයස , ආගම , ජාතිය බලපාන්නේ නෑ...හොද හදවත් ,තේරුම් ගැනීම තිබුනානම් ඇති...බුදුසරණයි
@nethusepali4522
@nethusepali4522 2 жыл бұрын
මගේ ආදරෙත් අවුරුදු 5 බාල ආදරයක් ඉස්සරහට මොනවා වෙයි ද කියලා හිතාගන්න බෑ මොනවා උනත් හැමදේම විදදරාගෙන ඉන්න හිත හදාගෙන ඉන්නවා
@vimanshahanshani7908
@vimanshahanshani7908 2 жыл бұрын
සමහර දේවල් තියෙනවා අපිට වෙනස් කරන්න බැරි වෙන්නෙ මොකක්ද කියලා බලාගෙන ඉන්න විතරයි අපිට පුලුවන් 💔😣
@sandradesilva7899
@sandradesilva7899 2 жыл бұрын
Harima open katha keranne aya harima awanka sundara kenek adaraniya obe a hama henayakma saba wewa kiyala hadawathinma wish keranewa adereta wayasa adalama na ath demapiyo ahema thamai oya dennata denna ona nam ake keranne puluwan demapiyanta aka prasnayak wenne ai obe dedenai jeewath wenne akete 🥰🥰♥️♥️
@navorathnayake5394
@navorathnayake5394 2 жыл бұрын
Ane harima lassanai akka oya… harima nihathamani katha bahak thiyenne….
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
වයස ,සල්ලි, කුලේ ඔය වගේ දේවල් පහත් වචන අදහස් විතරයි .ආදරෙ අවන්ක නම් ඕව නිකම් වචන විතරයි 🙂🥰.....ඕව මනින එක සමාජෙ දුර්වලකම..❤️ඒව ගනන් ගන්න හොද නැ හැමෝටම තමන් පතන ආදරෙ ලැබේවා 🙏💕 🥰🤟
@anushasilva7696
@anushasilva7696 2 жыл бұрын
Oya wagema adare nisa godak vidawana kenek mama nangi oya kiyanne attha api godak adare karaddi hoyala baladdi eyalata agayak na menika budu.saranai godak sathutin enna labewa
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 21 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 176 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 21 МЛН