KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"විවාහ වෙන්නම ඉදලා ඒක නැති වුණාම මිනිස්සු වැටෙනවා" Dusheni Silva
28:09
පාර දිගේ බණ්ඩට බන්ටිගෙන් හින්දි පාඩමක් || පාර දිගේ || Impas Tv
45:24
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
To Brawl AND BEYOND!
00:51
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
මම දවසට පැයක්වත් භාවනා කරනවා.ඇත්ත ජීවිතයේදී බන්ටි වගේ නෙමෙයි සරණි වගේ|dusheni| Paara dige | haritv
Рет қаралды 341,125
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Hari Tv
Күн бұрын
Пікірлер: 605
@lasanthikodikara8732
2 жыл бұрын
හරිම දුර්ලභ සිරියාවක් ඇති ලස්සනම ලස්සන මුහුණක්.... බංටිට වහ වැටිලා පාරදිගේ බලනවා. මෙවර ජනප්‍රියම නිළිය වන්න හැකි වේවා...♥️♥️♥️
@komarisirilanka8250
2 жыл бұрын
Yes
@komarisirilanka8250
2 жыл бұрын
Bati no1
@shashisamaranayaka2246
2 жыл бұрын
වෝට් කරන්න
@shashikanjaleedeumini8397
2 жыл бұрын
ඔවු මාර ලස්සනයි
@linalll1646
2 жыл бұрын
💋💋💋💋💋🙏🏻🙏🏻
@prasadikahatharasinghe3910
2 жыл бұрын
ඇයට තියෙන්නේ වෙන නලු නිලියන්ට නැති අව්‍යාජ හිනාවක්..බොරු ෂෝ නෑ..ආදරෙයි සරණි.❤💖🌹😍
@musicsl3597
2 жыл бұрын
ඉස්සර නම් පේන්න බැරි චරිතයක්.පාර දිගේ කතාවෙන් පස්සේ ආසම චරිතයක්.දුශේනි අක්කේ මේ පාර ජනප්‍රියම නිළිය වෙන්න ඕනි අනිවාර්යයෙන්ම.
@Deshaa_R
2 жыл бұрын
ඒක නම් ඇත්ත
@maduamarasinghe1778
2 жыл бұрын
ඔබේ භාවනාවේ ප්‍රතිපල ලැබිල තියෙනවා දුශේනි. කාලයක් මිනිස්සු යම් දෙයක් අල්ලාගෙන ප්‍රතික්ෂේප කලත් අද ඊටත් වඩා සිය ගුණයක් ආදරය ලබන්න ඒක උපයෝගී වෙලා තියෙනවා අනිවාර්යෙන්. ඒ ගතිගුණ ඒ විදිහටම තියාගෙන හැමදේකින්ම ජීවිතය දිනන්නට ශක්තිය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
@shehanigamage9521
2 жыл бұрын
මිස් ශ්‍රී ලංකා කෙනෙක් වෙලත් ,කිසිම ලොකුකමක් නැතිව නිරංකාරව ජීවත්වෙන දුශේනි වගේ අය නම් හරිම අඩුයි .අහම්බෙන් දැකලා මේ ළඟදි තමයි පාරදිගේ බලන්න ගත්තේ .බන්ටියි,රෙහාන්ගෙයි ලව් ස්ටොරි එක නිසාම දැන් හැමදාම පාරදිගේ බලනවා.💞💞
@ivyfernando9350
2 жыл бұрын
Aththenma man eka digatama baluva Man hithuve ne eya ochchara hodata karai kiyala
@supunthiwanka
2 жыл бұрын
මෙයා සියතෙන් නේද අාවේ ..
@Fnu..h...a
Жыл бұрын
@@supunthiwanka no itn
@ayeshanilmini1039
2 жыл бұрын
ආදරේට, මිනිස්සුන්ට, සම්බන්දතා වලට මං දැන් ටිකක් බයයි 🔥🔥ඔයා හරියටම හරි බන්ට් මිනිස්සු කියලා කියන්නේ හරි පුදුම දෙයක් ජිවිතේට ❤❤බන්ට් කියන චරිතෙට මං ගොඩක් කැමතියි, ලස්සනයි 🔥🔥🔥🔥❤❤
@90mm67
2 жыл бұрын
අර දිනිති වගේ මෝඩ ඇඩ් දාන කෙල්ලෝ ඉන්න ශේත්‍රයක දුශේනිලා වගේ නිහතමානී ලස්සන කියන දේ උපරිමෙන් තියන,දක්ශ තරැ ඉන්නවා...ආදරෙයි මැනික ඔයාට අපි. දවසක ඔයා වගේ ලස්සන දක්ශ හුරතල් දරැවෝත් හදාගෙන සතුටින් ඉන්න ලැබේවා😍😍😍
@sanjeewanigunarathne5902
2 жыл бұрын
හිතුවෙ නැති තරම් simple කෙනෙක් කියලා තේරුනේ මේක බලද්දි..❤️
@bindyajayasekara7197
2 жыл бұрын
බුදු දහමේ එන භාවනාව යනු සියල්ලයි,ඒකෙ වටිනාකමේ අඩුවක් නෑ...තමන්ගේ විශ්වය තමන්මයි...බුදු දහමේ භාවනාව තුල තියෙන්නෙ තමන් ගැන සෙවීමම තමයි💛
@buddikathennakoon6397
2 жыл бұрын
හරිම නිහතමානි කලාකාරිනියක් ..රගපැම නම් සුපිරි ඉතින් බන්ටිගේ ..සුබ අනාගතයක් ❤️🙏🙏🙏
@mayurilakshikafernando3460
2 жыл бұрын
නිලියක්ද අප්පාවෙ. මාරම simple.චාම්.pretty girl.❤️❤️❤️❤️♨️
@DVTAPSARA
2 жыл бұрын
බන්ටි හරිම ලස්සනයි රගපෑම ❤ඒවගේම ලහිරු අයියා superb excellent අයියා පොඩි කාලෙ ඉදන්ම මම ආසම නිවෙදකයෙක් සුබ පතනවා හදවතින්ම ලහිරු අයියා
@ruhairanizam2249
2 жыл бұрын
Superb
@sanduthishu337
2 жыл бұрын
All the best nangi.Love you
@kavindadilshan9976
2 жыл бұрын
මම පෞද්ගලිකව ආදරය කරන චරිතයක් දුශේනි අක්කා ❤
@anupamadilshandi29
2 жыл бұрын
හරිම හුරතල් හරිම ලස්සනයි , හරිම නිහතමානී ආදරණීය චරිතයක් .හරිම ආදරෙයි බන්ටි අක්කෙ 😍
@Justbeyou887
2 жыл бұрын
ආදරෙ හිතෙන personality එකක් දුශේනිට තියෙන්නේ .. miss Sri Lanka කෙනෙක් , මේ දවස් වල ජනප්‍රියම නිලියක් කියන එක එයා ඔලුවට අරගෙන නෑ.. හරිම සුහද කතා බහක්..ලංකාවෙන් යන්න එපා දුශේනි ..සුභ පතනවා ❤️ජීවිතේ හිතන පතන හැමදේම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️
@nuwanmahesh1911
2 жыл бұрын
හරිම ලස්සනයි .. මෙයාව දැක්කම මට මතක් වෙන්නෙම සසන්ති ජයසේකර .." ඒ වගේමයි .. කොච්චර සරල ද නේද ...? ආදරෙයි බන්ටියෝ.. තෙරුවන් සරණයි ...!!
@chamalikumari5482
2 жыл бұрын
Oya hariyatama kiwwa, matath mathak wennema sasanthi jaya sekara .
@nishakariyawasam939
2 жыл бұрын
Ow e වගේමයි
@amanawanjali3134
2 жыл бұрын
Eyath lassanai neda
@gayani5685
Жыл бұрын
හරිම නිහතමානී දුව ක් ...අනේ රටදාල යන්න එපා ..උද්දික පුතා එක්ක නැවත රඟන යක් ඉදිරිපත් කරන්න ...ආදරෙයි උද්දික ට දුෂේනි ට...
@shashiiika
2 жыл бұрын
Jacqueline වගේම Bollywood වල ඉහල තැනට යන්න කියලා මං ප්‍රර්ථනා කරනවා ❤🥰🥺
@prasannanmc6170
2 жыл бұрын
දුශෙනි කියන්නෙ අදරනිය අදරෙ හිතෙන චරිතයක් අපි හරිම ආදරෙයි ❤ ඇයට ඉතින් අපි කියනවා ඇයට ඉන්දියාවේ යන්න එපා පුලුවන් නම් ලන්කාවෙම ඉන්න
@sithum7433
2 жыл бұрын
හා
@randeniyarasika8981
2 жыл бұрын
පොඩි දරුවොන්ගේ හිත්වල කිසිදෙයක් නෑ වගේම ඔයාගෙත් හිත හරිම ලස්සනයි පිවිතුරුයි. ලංකාවේ ඉන්නේ බහුතරයක් වෙස් වලගත්තු මිනිස්සු හිතාගන්න බෑ කොයි මොහොතේ මොනවිදියේ චරිතයක්ද එලියට එන්නේ කියලා.පාරදිගේ තුලින් බන්ටි බන්ඩ රෙහාන් ආරියසේන රෙක්සි සමාජයට හිතාගන්න බැරි තරම් දෙයක් කතාවෙන් දෙනවා. ඒක හරි වටිනවා. ඇස් දෙකට නෙමෙයි හිත්වලටයි දෙයක් දෙන්න ඕනේ ඒක උපරිමයෙන් සද්දා මංගල මහත්තය දෙනවා. ❤️❤️
@chandrikaranasinghe3976
2 жыл бұрын
බන්ටි ඔයාගේ රගපෑම අති විශිෂ්ඨ යි ඔයා ඇස් වලින් මූනේ ඉරියව් වලින් රෙහාන් එක්ක කථා කරන විධි යට අපි හරි ආසයි.ජයවේවා !!!!!!!
@thavishyajayaweera4983
2 жыл бұрын
දුශේනි අක්කා ඇත්තම ජීවිතේ සරනි වගෙම චරිතයක් ප්වුද්ගලිකව මන් එයාව දන්නවා ♥️🖤
@nkbzvthanage
2 жыл бұрын
ඇත්තමයි පුදුම තරම් හිත නිවෙන රෑපයක්, කටහඩක් . ජීව්තේ ගෙවෙන හැම තත්පරයක්ම යහපතක්ම වේවා 🙏❤
@cs-lw2bn
2 жыл бұрын
හරි නිහතමනී කලාකාරිනියක්.ආදරෙයි දුශේනි.ඔය නිහතමානී නිසාමයි හරි ලස්සන වෙන්නෙ.❤️🙏
@sachithranishadani9984
2 жыл бұрын
හේතුවක් නම් නෑ ඒත් මං කලින් දූශේනි අක්කිට කැමති නෑ.පාර දිගේ නාට්‍යයෙන් පස්සේ මං ආසම නිළිය ඔයා.ඔය සරලකම,නිහතමානිකම හැමදාම තියා ගන්න.
@samsungpro7311
2 жыл бұрын
මැණික ඔයාගෙ තියන සරල චාම් බවට මම හරිම ආදරෙයි. ඔයා රූ රැජිණක් කියන එක ඔයා නිළියක් කියන එක අමතක කරල පොලවෙ පය ගහල ජීවත් වන. ලස්සන මැණිකක් බුදු සරණයි ඔයාට ස්තූතියි ලහිරු මහත්මයාට අද මතකය වැඩටහන හරිම වටිනව
@hanz5853
2 жыл бұрын
බන්ටි🥺❤️හරිම ලස්සනයි දුෂේනි අක්කි.ඔයාට සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට🌹
@nirmalathomas2259
2 жыл бұрын
බන්ටි සරණි දෙකම ගැලපෙනවා බොහොම සිරියාවන්ත දුවක් ඒවගේම කතාබහේ තේරෙනවා බොහොම නිවිච්ච මනස ඇති දරුවෙක් පැයක් උනත් ඔයාගේ කතා කරන විධි අහගෙන ඉන්න ආසයි ...මමත් අම්මා කෙනෙක් මට දුවලා දෙන්නෙක් ඉන්නවා
@nirmalathomas2259
2 жыл бұрын
තාත්තා මේ දේවල් වලට යොමු කරන්න ඇත්තේ දුව කවදාවත් වැරදි මඟ යන්න නැති බව දැනගෙනම... අවබෝධයෙන් ජීවත් වෙන දරුවකුට කවදාවත් වරදින් නෑ භාවනා කටයුතු ඒ විදියටම කරගෙන යන්න දුවට හොඳ අනාගතයක් පතනවා .Rehan එක්ක ..රඟපාන විදිහට හිතෙනවා ඔයාගේ විවාහ ජීවිතයත් සාර්ථකව ගෙනියයි කියලා ...තෙරුවන් සරණයි
@anthimathathpare2705
2 жыл бұрын
පාරදිගේ ටෙලිනාට්‍ය යේ ඔබ හරි ලස්සනට රංගනයෙ යෙදෙනවා ජයවේවා බන්ටි තෙරුවන් සරණයි ඔබට
@sajeefernandz
2 жыл бұрын
ගොඩක් ම ආදරේ කරන රංගන ශිල්පිනියක් දුශේනි අක්කි තැන්කියු එයාව ප්‍රෝග්‍රෑම් එකට ගෙනාවට එයාට ♥️♥️♥️
@piyumiwanasinghe5543
2 жыл бұрын
🧡💓 favorite ආදරෙයි දුෂේනි. ඔයයි රෙහාන් ගෙයි (උද්දික) මේ ආදරය ජීවත් කරවනවා අපිවත් මෙතන ඉන්නේ සරණි
@lakshikaprabodhini7768
2 жыл бұрын
සසන්ති ජයසේකර ව මතක් උනා.♥️♥️
@chamikarangi4799
2 жыл бұрын
Banti , sarani , burichchi , hethiri Dusheni oya harima dakshai. Lassanai. Budu saranai nangi.
@tiurinaabeygunaratne3677
2 жыл бұрын
හරිම ලස්සන තරුණියක් දුෂේනි, පාරදිගේ බලන්න ගත්තෙත් දුෂේනිව දැක්කට පස්සේ, දුෂේනිගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🌹
@NM-wo9xs
2 жыл бұрын
ඔයා "පාර දිගේ " නාට්‍යයේ රඟපාපු නිසා තමයි අපි දන්නේ ඔයාට ලොකු හැකියාවක් තියනවා කියලා , ලංකාවේ ඉන්න නිළියන්ගෙන් මටනම් ලස්සනම නිළියත් ඔයා තමයි , දුශේනි ❤️❤️❤️
@merciarathnasiri2698
2 жыл бұрын
මෙවර ජනපිුය වගේම හොදම රංගන ශිල්පිණියත් දුෂේනි ම තමයි ඒ තරම්ම බන්ටි සහ සරණි තුල ජීවත් වෙනවා.
@Veneeshaofficial
2 жыл бұрын
දුශේනි ඇය ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️
@sherikacader3556
2 жыл бұрын
සරල නිහතමානී වැදගත් සුන්දර කෙල්ලක් - ආදරෙයි සරණී 😘😍🥰❤️
@sumudurandima7613
2 жыл бұрын
ආදරෙ හිතුණා ...හරිම හුරතල් ..ලස්සන ආදරයක් හිමි වේවා ❤..ස්තුතියි ලහිරු මහත්මා
@lakshmiabedeera45
2 жыл бұрын
මමත් ඔබට ඇති කැමැත්ත නිසා පාරදිගේ බලනවා ඔබ හරිම සිරියාවන්ත දරුවෙක්
@hdnhdgdbd8537
2 жыл бұрын
නිළියක්.මෙිවගේ.පුංචිවයසේ.සරලකම.මම.භාවනාකරනවකියල.ජිවිතේටම.එහෙමකතාවක්.කිවිවෙත්.ඔයා.හැමදෙයක්ම.සාර්ථකවෙනවා.නොඅනුමානයි
@omanmuscat8273
2 жыл бұрын
ලස්සන සරනිත් එක්ක සුන්දර කතාබහක් ස්තුතියි ලහිරැ සැමටම යහපතම වේවා
@nnnnn9897
2 жыл бұрын
මං පෞද්ගලිකව ආදරේ කරන නිහතමානී සුන්දර හුරුබුහුටි චරිතයක්.....ඒ හිනාව හරි ප්‍රියමනාපයි....හැමදාම සතුටින් ඉන්න මැණික 💓💓💓💓💓💓💓💓💓
@arishifernando1161
2 жыл бұрын
මාරම ලස්සනයි අක්කිට මාරම ආදරෙයි මාරම හැකියාවක් හරිම නිහතමානි චරිතයක් ඇත්තටම දාම් සරලයි අක්කි ඇත්තටම රෙහාන් අයියව ගැලනෙවා නෙද ආදරෙයි 😍 😍 ආදරෙයි....ලහිරු අයියත් නියමට කරනවා සුභ පතනවා ....
@queensanku5615
2 жыл бұрын
පොඩි කාලෙ ඉදන්ම මං ආසම කෙනා දුශේනි ආදරෙයි හැමදාම අනේ ගොඩාක්,එදා ඉදන්ම හරිම ආසයි අනේ මං 🥰💝🥰
@wasanamaduwanthi1260
2 жыл бұрын
තියෙන ලස්සන හදවතින්ම විදින්න පුලුවන් කෙනෙක් දුශේනි ඔයා හරිම සතුටුයි
@sujanimadharadissanayaka9908
2 жыл бұрын
කතා කරනකොට තේරෙනවා හරි බුද්ධිමත් කියලා.කලින් ආසම නැති චරිතයක්....දැන් නම් මාර ආදරෙයි...
@shenuashinshana5840
2 жыл бұрын
හරිම නිහතමානී ලස්සන දක්ශ නිලියක්.. අර දෙරනේ ගූ කෑල්ල ආක්ශා වගේද.. ඕකි රයිගම් එකේ 1 උනේ කොහොමද හිතා ගන්න බෑ.මෙන්න නිලියෝ select වෙනවා නම් මේ පාර වෙන්න ඕන දූශේනිමයි ❤️🥰
@shiromalanadeeka1660
2 жыл бұрын
ආදරෙයි දූශෙනි ගොඩක් නිහතමානී චරිතයක්. කතා විලාශයෙන්ම දැනෙනවා හරිම හොඳ කෙනෙක් කියලා ඔයා නම්. කතාවනමි නොවරදවාම බලනවා. හරිම තාත්විකයි රංගනයත් ඔයාගේ. ,♥️♥️♥️♥️. ලස්සන අනාගතයකට සූභ පතනවා. ♥️♥️👍
@malshanirathnayaka2814
2 жыл бұрын
වෙන නිලියෝ වගේ මේකප් තට්ටුව උලාගෙන නැ හරිම ලස්සනයි
@manjularanmuthu194
2 жыл бұрын
සත්තකින්ම. ඇයගේ අමුතුම ලස්සන රුව මේකප් නිසා මැකී යන්න පුඵවන්.
@KumariKumari-tx6je
2 жыл бұрын
Ou
@ඊගල්
2 жыл бұрын
හ්ම්ම්
@amazing6357
2 жыл бұрын
මූනත් ලස්සනයි කතා කරන විදියත් ලස්සනයි .දුෂේනි හරිම ෂෝයි ❤️
@kcamilanaini6677
2 жыл бұрын
සරණි දෙබස හරියටම එන්නේ ,rehan එක්ක විතරයි ...❤
@upeksha..........1386
2 жыл бұрын
true
@pahandimadushika9563
2 жыл бұрын
Dusheni you're very talented and beautiful actress 🔥❤️ දුෂේනිට මහත්තයා වගේ හරි, බණ්ඩ වගේ හරි හොද කෙනෙක් හම්බෙයි real life එකෙත්, best of luck your future life Dushi😘
@upeksha..........1386
2 жыл бұрын
ow neda😀
@nethmadevindi8056
2 жыл бұрын
හරිම ලස්සන යි දුශේනි අක්කි ඔයා 🌚♥️ හරිම කියුට් ♥️🌚 ඔයාගේ වැඩ වල දිගටම හොදින් කරගෙන යන්න ලැබෙන්න කියලා විශ් කරනවා 💞✨️
@aesthetic7513
2 жыл бұрын
ඇත්තටම මහත්තයා කියලා හරිම විදියට කියන්නේ රෙහාන්ට විතරයි වෙන අය දුෂේනිගෙන් ඒක කියවගන්න එපා අප්පා😂♥️
@nethuminichanupa6027
2 жыл бұрын
@@ma...2668 aththa😁
@upeksha..........1386
2 жыл бұрын
ow,eda ranganath chater una🤭🤭
@nimalihewawasam8559
2 жыл бұрын
It comes from her heart when she says it to Rehan.
@anushadamayanti2073
2 жыл бұрын
පාරදිගේ ලගදි බලන්නගත්තා මුල ඉදලා හරිම ආසයි ඔයාගෙයි රෙහාන්ගෙයි චරිතවලට ඔයා හරිම දක්ශයි බුදු සරනයි සරනි දැන්නම්මට පිස්සුවෙන් වගේ බලන්නේ ඒතරමට ආදරෙයි පාරදිගේ
@appachchimudiyanse6846
2 жыл бұрын
මමත් ගොඩක් ආදරෙ කෙනෙක් බන්ට් දුශේනී ආනිවර්‍ය්න් ජනප්‍රිය නිලිය ම වෙවා තෙරුවන් සරනයි නංගී ,,
@upeksha.......226
2 жыл бұрын
උමාලි වගේම ලස්සන, දක්ෂ, නිහතමානී, අහිංසක, actress කෙනෙක්,😍🔥 Good luck your future life Dusheni ❤️
@aziskitchenandgarden
2 жыл бұрын
My two favourites too.
@upeksha..........1386
2 жыл бұрын
mageth favourite😍
@mahisha1151
2 жыл бұрын
අනේ නිහතමානී කලාකරිණියක්.....ආදරෙයි දුශේනි ..💛 (බන්ටි )
@nissankan.i503
2 жыл бұрын
ඔයාගේ බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දුව!❤
@devikamunasinghe6421
2 жыл бұрын
දුශේනී mkup කරන් නැ .. ඒත් natural biuti එකක් තියෙන්නේ .. "කියාදෙන්න ආදරේ තරම්" නිලියො mkup නාලා...
@sandunmaddagedon6062
2 жыл бұрын
හරිම හොඳ කෙනෙක් දුශෙනි කියන්නේ කිසිම ආඩම්බරයක් නැති එවගෙම ගොඩක් දක්ෂ නිලියක්
@thurstan1989
2 жыл бұрын
දුශේනි... ගොඩාක් ලස්සනයි ... සුභ පැතුම් ..🙏🙏🙏👍👍👌👌💐💐💐
@vishmithadenuwan3037
2 жыл бұрын
මෙන්න නිළියෝ 🙂 එච්චරයි කියන්නේ .සමාන්‍යයෙන් මම නිළියක් වර්ණනා කරානම් කරේ මිශෙල් දිල්හාර ව ,නයනතාරා වික්‍රමාරච්චි ව විතරයි .මොකද මම අනිත් කට්ටියට එච්චරම කැමති නෑ .ඒත් ඒ ගොඩට දුශේනිත් එකතු උනා .නිහතමානී,දක්ෂ කෙනෙක් .හදවතින්ම සුබ පතනවා ඉදිරි ගමනට😇💚
@ishuthilakarathna8057
2 жыл бұрын
දමිත්රි අලුත් කෙනෙක් Eyath hodai
@මාදිලි-ඩ6ඬ
2 жыл бұрын
පර දිගෙ නාට්‍ය ගොඩක් ලස්සනයි ආදරෙයි සියලු දෙනාටම බුදු සරණායි ඉදිරියට යන්න ලැබ්බෙවා😘😘😘😘😘❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️❤️❤️ බුදු සරණායි සලනී ජය වේවා ජය වේවා ජය වේවා
@Old_is_gold_uddika_fans
2 жыл бұрын
මන් දුශේනිගෙ බලපු first drama එක ආදරේ ගින්දරක් 💜
@tharakasandaruwan1992
2 жыл бұрын
Mat
@ランワラシタラへーママリー
2 жыл бұрын
ආදරෙයි මැණිකට හැමදාම!
@nimalihewawasam8559
2 жыл бұрын
Math. Eketh harima lassanata act kala.
@sanjeewanigunarathne5902
2 жыл бұрын
මාත්...❤️
@kanthikan5145
2 жыл бұрын
ආදරෙයි වස්තුව සරණි(බන්ටි) ඔයාට හැමදාමත් නිහතමානී චරිතයක් ලස්සනයි බුදු සරණයි වස්තු ❤❤❤🌹🌹🌹🌹🌹
@leader3161
2 жыл бұрын
අලුත් පරම්පරාවේ දක්ෂ හුරුබුහුටි බුද්ධිමත් තරුණියක්.. දුෂේනි😍😘🌹ගොඩක් චාම්.. ලස්සන හිනාවක්.. ආදරණීය සරණි😘🌺
@annasisiliya2629
2 жыл бұрын
ඔය හරිම අහිංසක චරිතයක් දුශේනි miss sri lanka කියලා කිසිම ආඩම්බරයක් නෑ ලහිරු හොඳ වැඩසටහනක් ❤❤
@Justbeyou887
2 жыл бұрын
අපේ රටේ ඉන්න සමහරු , මිනිස්සුන්ගෙ අතීතේ අරගෙන ඒ ඒ අයට මඩ ගහන්න ,රිද්දන්න හරිම ආසයි.. relationship එකක් තිබිලා නැති වෙන්න ඇති.. ඒක සාමාන්‍ය දෙයක්.. පෞද්ගලික ජීවිතයක් හැමෝටම තියනවා.
@chandihansa
2 жыл бұрын
Ow. මෙයා අනුජ් එක්ක යාළුවෙලා හිටියේ.. ගොඩක් close relationship එකක් තිබ්බේ
@tharunik6984
2 жыл бұрын
Anuj ketha wadak kare meyata.Airhostess kenek ekka patalila meyawa athariya
@bhagyasewwandi2930
2 жыл бұрын
බන්ටිට මම ගොඩක් ආසම ආසයි.ආදරෙයි අක්කියෝ❤❤😘😘
@sahan9289
2 жыл бұрын
බාවනා කරන එක හොදයී දිගටම හොද දේවල් තියාගන්න
@co3713
2 жыл бұрын
අන්තිම වෙනකන් බැලුවා රෙහාන් ගැන වචනයක් කතා කරේ නෑ හැබයි😒💔 දුෂේනි නම් හරිම ලස්සනයි charm
@nimchala3611
2 жыл бұрын
දුෂේනිට ආදරේ කරන්න ගත්තේ බංටි චරිතේ නිසාමයි.. හරිම අපුරුයි පාර දිගේ රංගනය
@peraraperara639
2 жыл бұрын
හරිම ආදරණීය චරිතයක් දුවේ ඔයා මම ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි දුවේ
@thiwankarasadhi73
2 жыл бұрын
ආක්ශලා වගේ මේකප් තට්ටු උලාගෙන බොරු හුරතලයක් පේන්න ශෝ දාන අයට වඩා දුශේනි ඇත්තටම ලස්සනයී 😘😘 හරිම දක්ශයී🌟
@dilukapriyadarshani23
2 жыл бұрын
Ara walgama wage boru na ...
@sachiniimesha9551
2 жыл бұрын
Hmm ow matanam akshawa penna be 😬
@tharutharu4312
2 жыл бұрын
Apo ow
@udithasooriyaarachchi9335
2 жыл бұрын
ඔයා ඇත්තටම හරිම ලස්සනයි සුන්දරයි දක්ෂයි ... හැමෝගෙම ආදරය ලබන්න වාසනාවන්ත උනා ඔයා සරනි නිසා....මමත් ආස සරනිට...ජනප්‍රියම නිලිය සම්මානය ඔයාට ලැබෙන්නම ඕන...💖💖💜️💜️😘😘
@bashinigunasekara7551
2 жыл бұрын
හරිම ලස්සනයි දුශේනි. අපි ආදරෙයි. ගොඩක් හොදයි රගපෑම් ඔයාගේ.
@meevitharasa
2 жыл бұрын
මම ආසම කෙනා...❤️❤️ගොඩාක් ආදරේ දුෂේනි...
@PoornaRodrigo
2 жыл бұрын
කියන්න වචන නෑ සුපිරිම නිලියක් 🥺 ආදරේ හිතෙනෝ🥺💖
@asnifernando6788
2 жыл бұрын
දුශේනි අක්කි ♥️ කුරුණෑගල දී දවසක් මට මුණගැහුනා, හරිම ලස්සන නිහතමානී කෙනෙක් ♥️😘 Much love_🥀😍
@billinom7674
2 жыл бұрын
Athatama nihathamani da?
@nethmidahamsa2168
2 жыл бұрын
ආසම කෙනෙක් තමයි දුශේනි.❤️❤️❤️
@dulanjalisadareka3943
2 жыл бұрын
වැඩසටහන පුරාවට දැක්කෙ සරණිව... ආදරෙයි අක්කී ❤️❤️❤️
@sanju-bq1df
2 жыл бұрын
ජීවිතේ මුහුණ දෙන විවිධ අත්දැකීම් නිසා ජීවිතේ විවිධ තීරණ ගන්න සිදුවෙනවා.ඒ හැම තීරණයක්ම
@shayakk3383
2 жыл бұрын
Dusheni, අපි හරිම ආදරෙයි ඔයාට. ඔයා ජීව්තේ පටන් ගන්න කොටම කොභෙද ඉන්න ගස් ගෙම්බෙක් ඔයාගෙ ජීවිතය කලකිරෙව්වා. ආයේ නම් හව්වෙන්න එපා ගම්කබරයින්ට. ඔයාට srilankawe field එකේ නම් future එකක් නැහැ . ඉන්දියාවේ ගියොත් ඔයාට හොඳ future එකක් තියේවි . ඔයාට ආදරේ නිසා කියන්නෙ . හැබැයි ඉදහිට ඇවිත් සිංහල නිර්මාණත් කරන්න . අපිට ඔයාව බලන්න ඕනේ. ❤❤❤❤🇨🇦🌹🌹🌹🇨🇦❤❤❤🌹🌹🌹🌹🌹🌹
@sithum7433
2 жыл бұрын
ඔව්...අනුජ් රණසිංහ මෙයා වයි ගයත්‍රි වයි එකට මැඩෙව්වා
@shayakk3383
2 жыл бұрын
@@sithum7433 දුෂේනි නම් පොඩි කෙල්ලෙක්නෙ. පව් කෙල්ල අහුවුනා
@thurstan1989
2 жыл бұрын
ලහිරු ඔබගේ වැඩසටහන් වල වෙලඳ දැන්වීම් කෝලම නිසා බලන එක නැවැත්තුවා.... ඒත් අපේ බන්ටි නිසා මේක බැලුවා.. You tube වලින් සල්ලි හොයනවනේද.... වැඩි තන්හාව විනාසය ගෙනඑයි කියන එකත් මතක තියාගන්න .....
@koshala857
2 жыл бұрын
ඇත්තටම ආස හිතෙන නිළියක් ❤️😍
@nethuminichanupa6027
2 жыл бұрын
සරණිට හරියටම මහත්ය කියලා ඒ දෙබස කියන්න පුළුවන් රෙහාන් මහත්ය ලගම තමා නේද දුශ් 😁
@upeksha..........1386
2 жыл бұрын
ow ane, boruvata chater venava,rehan ekka vitharayi hariyatama enne mahaththaya kathava🤭
@nethuminichanupa6027
2 жыл бұрын
@@upeksha..........1386 Oww😁
@ramanipushpalatha7416
2 жыл бұрын
දුශේනි ඔයාට සුබ අනාගතයකට සුබ පැතුම් !
@shashikanjaleedeumini8397
2 жыл бұрын
පුදුම ලස්සනයි මන්නම්.ආසම නිලිය තම මෙ ගොඩක් ආදරෙයි තවත් ඉදිරි කටයුතු සාර්තක වෙන්න ඔනෙ 😍😍
@gayu1237
2 жыл бұрын
පොලවෙ පය ගහලා ඉන්න කෙනෙක්.. දිනිති වගෙ ගොන් චරිතයක් නෙමෙයි...
@samanthifernando2284
2 жыл бұрын
කතාව ..හරියටම හරි..කිසිම ආඩම්බර කමක් නැ..👍👍
@t.m.c.kmenike893
2 жыл бұрын
Dinith hari hodsi yako balu kata kiyanna apa
@wasnthakumari728
2 жыл бұрын
හොඳම නිලිය ලෙසත් ජනප්‍රිය නිලිය ලෙසත් ඔබ පත් වේවා සරනි .තෙරුවන් සරනයි !
@90mm67
2 жыл бұрын
කුරැණෑගල අපේ කෙල්ලක්,, ආඩම්බරයක්
@raveeshaperera9855
2 жыл бұрын
"Mahaththaya" is only for Rehan🌝♥️🥰
@augustawewage6627
2 жыл бұрын
ඔයා හරිම ලස්සනයි,නිහතමානී,සුභ පැතුම් ඔයාට ඉදිරියටම යන්න
@thalamahadevan5349
2 жыл бұрын
දුෂෙනිට සුරතල් ලස්සනක් තිබේ. 😍
@aesthetic7513
2 жыл бұрын
මන් නම් ආස එකම actress දුෂේනි හරිම simple චාම්
@upeksha..........1386
2 жыл бұрын
Umalith ehemane🙂
@upeksha..........1386
2 жыл бұрын
@😊😊girl අනේ sorry සාරංග, don't tiper
@tharindinavodya3330
2 жыл бұрын
දුශේනි අක්කා හරිම චාම් ලස්සන චරිතයක් .
@samindajayasena8245
2 жыл бұрын
ස්තුතියි අයියේ මේ program එක අපට ගෙනාවට 🙏🙏❤️❤️❤️❤️❤️
@sadumahi8991
2 жыл бұрын
මම කැමැතිම චරිතයක් අනේ තවතවත් ඉදිරියට යන්න ඕනි
@kanthiemuthugalage8762
2 жыл бұрын
මමත් ආසාම චරිත ,සරණි සහ බන්ටි
28:09
"විවාහ වෙන්නම ඉදලා ඒක නැති වුණාම මිනිස්සු වැටෙනවා" Dusheni Silva
KONARA VLOG
Рет қаралды 705 М.
45:24
පාර දිගේ බණ්ඩට බන්ටිගෙන් හින්දි පාඩමක් || පාර දිගේ || Impas Tv
Impas TV
Рет қаралды 139 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-02-01 | Hiru News
Hiru News
Рет қаралды 9 М.
27:33
Paara Dige || Episode 550 "අවසාන කොටස" || පාර දිගේ || 05th July 2023
Swarnavahini TV
Рет қаралды 2,7 МЛН
8:33
කතරගම ගියේ ඇයි අපි???? එතන මොකද උනේ??
Sachin Liyanage
Рет қаралды 247 М.
15:05
මේ දෙමළ අම්මට අනුර තමන්ගේ පුතෙක් වගේ දැනුනේ ඇයි | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 8 М.
21:46
මාස 04ක් බොහොම නරක විදිහට depressionවල මම හිටියා|Shalini Tharakaකරපු විදිහට නෙමෙයි මම චරිතේකරේHaritv
Hari Tv
Рет қаралды 350 М.
8:30
පැටියෝ රත්තරං කියන වචන අපි ගාව නැහැ අපි දෙන්නට දෙන්නා කතා කරන්නේ තමුසේ ඕයි කියලා Dusheni & Sachin
GEETH
Рет қаралды 423 М.
4:08
රංගනයට වගේම ගායනයටත් දක්ෂ දුශේනි | Copy Chat
Hiru TV LIVE
Рет қаралды 283 М.
1:21:59
මම රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. පුහුණු වෙන හාමුදුරු කෙනෙක් Mawaralle Baddiya Thero | Hari tv
Hari Tv
Рет қаралды 130 М.
27:50
මම උදේ නිදාගෙන නැගිටිනකොට පලංචියකින් වැටිලා මගේ තාත්තා නැතිවෙලා තිබුනා - Piumi Hansamali Hari tv
Hari Tv
Рет қаралды 1 МЛН
52:19
මම හැමදේම කරන්නෙ තාත්තා ආඩම්බර කරවන්න - දුශේනි තාත්තා අභියස හඬා වැටේ - අධි සංවේදී වූ තාත්තා සහ දෝණි
Rangana De Silva
Рет қаралды 656 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН