Trend එකට ඇග පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න මට ඕන නෑ..අවුරුදු තුනේ ඉදල පෙරහැරේ නටන අනාගත දොස්තර නෝනා Haritv

  Рет қаралды 132,357

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 329
@sanchilachathushanifernand8340
@sanchilachathushanifernand8340 23 күн бұрын
හිනා වෙලා කිව්වට සමහර දේවල් පොඩි හිතට බර ඇති😢😢
@surangavithanage4232
@surangavithanage4232 23 күн бұрын
අමීලියාව ඉපදුන දවසෙ ඉදලා දන්නව අපි. බටහිර පන්නයට බරව හැදුනට කට පුරා ශ්‍රි ලාංකික දරුවෙක් කියන්න පුළුවන් ඉතා හොද ගුණ ගරුක දුවෙක්. අපේ ඤාතීන්ගෙන් මං වැඩියන්ම ආදරේ කරන දරුවෙක්. ඔබට ජය සතුට පතමි. සුරංග මමා සහ කුමාරි නැන්දා
@vidushachirath286
@vidushachirath286 23 күн бұрын
මට නම් එහෙම වයසක් පේන්නේ නෑ. හරිම ලස්සන වැදගත් දුවක්❤
@Mahe-v8k
@Mahe-v8k 17 күн бұрын
ඔව් ❤
@I.NandarathanaThero
@I.NandarathanaThero 10 күн бұрын
ඇස් දොස්තර කෙනෙක් හම්බ වෙන්න, මේ ගෑනි 30+ කියන්න පුලුවන් කට හෝදලා, ළමයි දෙන්නයි දෙවනි කසාදෙයි සේරම කියන්න පුලුවන්
@dewikumari7789
@dewikumari7789 4 күн бұрын
​@@I.NandarathanaThero මනුස්සයෙක්ගෙ හිතක් කැඩෙන්න කමෙන්ට් එකක් දාන්න තරම් පහත් මානසිකවයක් තියන ඔයාල වගේ මිනිස්සු හරි ලස්සන ඇති නේද....පොඩි ළමයෙක්ට මෙහෙම කියල පව් පුරව ගන්න එපා. ඕවා පල දෙනවා. බොරු නම් බලන්න. මොකද තමුන්ගෙ අම්මා වයසට යද්දි පහත් කරනවද වයසයි කියල. සැපවත්ව හැදුනු ළමයි එහෙම තමයි. පිටරට ළමයි දැක්කොත් තේරෙයි මේ ළමයා ඒ ළමයි වගේ කියල. කොහෙද ඉතින් අපේ රටේ මිනිස්සු ඒවා දැකල තියනවද නේද..
@udenikothalawala5430
@udenikothalawala5430 22 күн бұрын
මටනම් ඔයාව පේනනෙ හොද වැදගත් විදියට අදින පළඳින ,බොරු සෝබනේ නැති ,සිංහල හොදින් හසුරුවන උගත් පෙනුමක් තියෙන ලස්සනටම ගයන්න පුලුවන් මාරම voice එකක් තියෙන දරුවෙක් කියල විතරයි පුතේ .ඔයාගෙ පෙනුම ලස්සන doctor කෙනෙකුටත් ගැලපෙනව.අනාගතය සාර්ථක වේවා..❤
@tharukeerajapakse9914
@tharukeerajapakse9914 23 күн бұрын
වයස කීය උනත් පෙනුම කොහොම උනත් මොකද දක්ශ ලමයෙක් නම්😍🥰😘😍❤️🤗මාරම ලස්සන Voice එකක් 😍😍😍
@UdeshiniSewwandi
@UdeshiniSewwandi 17 күн бұрын
හැම පැත්තකිනම වැදගත් කමක් විතරයි මට නම් පේන්නේ.හරිම ලස්සනයි මට නම් ඒ රූපේ.කටහඬ.මං හරි ආසයි ඔයා කියන සිංදු වලට සුබ පතනවා ඔයාට ♥️
@dilandhanuka232
@dilandhanuka232 23 күн бұрын
ජනප්‍රියත්වයේ ඉහලටම ගියත් කිසිම ලොකු කමක් නැති කෙල්ලෙක්.කිව්ව වගේම ඇඟ පෙන්නලා ප්‍රසිද්ධ වෙන්නේ නැතුව තමන්ගේ voice එකෙන් ගේමක් ගහපු කෙල්ලෙක්.all the best ❤❤
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 22 күн бұрын
හානා වාගේ අඩනිරැවත් ස්ටේජ් උඩ නටන ගායිකාවන්ට මේ ගායිකාව හොදම අාදර්ෂයක්..
@Oshiniapsara
@Oshiniapsara 19 күн бұрын
පෙනුම ලොකු එක අල්ලගෙන හුගක් අය කියවනවා 😂 හරිම ලස්සන girl කෙනෙක් වගේම talented girl කෙනෙක් ❤ ඔයාගේ වොයිස් එක මාර ලස්සනයි නන්ගියො ❤😍 ඉස්සරහටම යන්න පුළුවන් වෙන්න ඔනේ ❤
@gihanisenarath5710
@gihanisenarath5710 23 күн бұрын
Ameliya මට මතකයි voice teens එකෙන් ආවේ.ඒ දවස් වල මමය් මගේ අක්කි වරද්ද්න්නෙ නැතුව බලපු programm එකක් .Amelia මේ game එකෙන් අය්න් උන දවසේ මගේ අක්කි කිව්ව Amelia හොද තැනකට යනවා කියල.❤❤
@Buddhi9887
@Buddhi9887 20 күн бұрын
තවත් උමාරියා කෙනෙක් ලක්මවට ඉපදිලා වගේ හැඟීමක් ආවා.තෙරුවන් සරණයි පරිස්සමට දුවේ.ඔබට ජයෙන් ජය❤
@nuwanpeiris
@nuwanpeiris 22 күн бұрын
ඇඟපත ලොකු උනාට තාමත් හිත දරුවෙකුගේ හිතක්. කවදාවත් ගෙදරදී, මොන දේකට හරි කතා කලොත්, වැඩිහිටියන්ට අවනතව වැඩ කරන දරුවෙක්. කොච්චර කාලෙකින් කතා කලත් කට පුරා හරියටම නෑදෑකම කියලා ගරුසරු ඇතුව කතා කරන දරුවෙක්. නංගිලා මල්ලිලාට අම්ම කෙනෙක් වගේ ආදරේ කරන දරුවෙක්. මෙහෙම අහිංසක දරුවෙකුටත් වනචර විදිහට අමතන අපතයෝ ඉන්නවා අපි අතර. හරි දුකයි. ඒත් එයාට යෝධ පවුලක් ඉන්නවා, එයාව ආරක්ෂා කරන. නෑයෝ සනුහරේ ඉතා විශාල පිරිසක්. එයාගේ අම්මයි තාත්තයි නාගයා මැණික් රකිනවා වගේ දරුවන්ව රකිනවා. ඉතිං පුතේ ඔයාට ඒ ආදරයම ඇතිනේ කරදරයක් නොවී ජීවත් වෙන්න. සුභ පැතුම් එකතු කරන්නේ....සුදු නැද්දිගෙන්, මගෙන්, චටී බාප්පිගෙන්, රිසිනි නංගි සහ නාද්‍යා නංගිගෙන්.
@dewikumari7789
@dewikumari7789 4 күн бұрын
නෑදෑයන්ගෙන් මෙහෙම අහන්න එයා කොච්චර හොඳ ළමයෙක වෙන්න ඕනෙද....එයා හරිම ලස්සන ගෑණු ළමයෙක්.....❤️
@MarieJean-ix1du
@MarieJean-ix1du 23 күн бұрын
දක්ශකම තියෙනව නම්,ලස්සන තියෙනව නම්,ආදරෙන් බලාගන්න parents ලා ඉන්නව නම් අනිත් කිසිම දෙයක් ගැන worry වෙන්න ඔනේ නෑ නේද...ඔයා නෑ කියල හිතන් ඉන්න දේවල් වලට වඩා ඔයාට තියෙන දේවල් වැඩිය්❤❤.හැමෝටම ලැබෙන දේවල් නෙවෙයි ඒ.
@sararanaweera9063
@sararanaweera9063 18 күн бұрын
හනාලා වගේද ? මෙයාට LIVE SING කරන්න පුලුවන්. VOICE එහෙම nextlevel. ❤ හනාලට live sing කරන්න පුළුවන් ද අප්පා. Ameliya ට competition එකේදි මං දිගටම vote කරා. හරි cute talented සුදු බෝලයක් වගේ ලස්සන කෙල්ල තමා මගෙ හිත ගත්තෙ voice kids එකේ. ඇත්තටම හනාලා එක්ක ගත්තම පට්ට දක්ෂයි. හෙලුවෙන් ගොඩ ආපු අය අතරෙ නියම voice එකක් දක්ෂකමක් තියෙන නංගියෙක්. ඇත්තටම පට්ට පට පට. එළකිරි සුපිරි කිරි. ❤❤❤❤❤❤❤❤ ඇත්තටම මට ඇමේගෙන් පේන්නෙ රූකාන්ත සර් ගෙ පොඩි දුවව. අමේලියා stage sing කරද්දි විනාඩි අක්කි ස්ටේජ් එකේ sing කරනවා වගේ. Facecut voice සේරම ඒ වගේ. Love u nanga baba. ❤
@1994madhuri
@1994madhuri 8 күн бұрын
ඒකනේ හනා knockouts වලින් කැපුනේ. මෙයා semi finals වෙනකං ආවේ.
@NethmaPerera
@NethmaPerera 22 күн бұрын
අනෙ පිස්සු අනිත් අය කියන දේවල් හිතන්න එපා ඔයාගේ මූණ ඇත්තටම හරිම cute 30+ කියලානම් ජිවිතේකට හිතෙන්නෙ නැ හරිම ලස්සනයි ඔයා ❤
@danadana4643
@danadana4643 23 күн бұрын
කොච්චර ලස්සන voice එකක් තියෙන ලස්සන නිහතමානී බුද්ධිමත් ලමයෙක්❤😊
@HashiKumari-k9i
@HashiKumari-k9i 23 күн бұрын
❤❤❤❤❤❤ඔයා වගේම මාව වට්ටන්න නොසෑහෙන දේවල් කරා නෑයො වගයක්...ගම වටේ රට වටේ කේලම් කියලා ..ගෙදර අයට වෛර කරවලා...ඉගෙනගන්න හැමදේම බාල්දු කරනවා...පහලට දාලා කතාකරනවා...මම නම් ඔයාට වඩා ගොඩක් වැඩිමල්...❤❤❤❤❤❤❤ඇත්තටම මේ වගේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕන..මගෙ ජිවිතේ සෑහෙන්න දේවල් නැතිඋනා ඒවා හිතලා..
@Tharupoornima18
@Tharupoornima18 22 күн бұрын
එයා හරිම ලස්සන ගැනූ ලමයෙක් හැම අතින්ම දක්ශයි ලස්සන අනාගතයක් තියෙනවා all the best ❤🎉
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 23 күн бұрын
Program එක full බැලුවා skip කරන්නේ නැතුව.. ඇත්තටම ගොඩක් දක්ෂ ගොඩක් ලස්සන හරිම නිහතමානී ගෑණු ළමයෙක්.. එයාගේ තාත්තා ඇත්තටම නිහතමානී කෙනෙක්.. Amelia මං ඇත්තටම දැකලා නෑ ඒත් තාත්තව දැකලා කතා කරලා තියෙනවා.. ඇත්තටම ආඩම්බර නෑ.. ඒත් ආඩම්බර වියයුතු family එකක්.. ආදරෙන් සුභ පතනවා ඔයාට තවත් සාර්ථකව ඉස්සරහට යන්න ලැබෙන්න කියලා 💐❤😍
@human-rights379
@human-rights379 22 күн бұрын
සැපට කාපු බීපු දරුවෙක් ඒකයි පොඩ්ඩක් වෙනස් විදියට පේන්නෙ. ගනන් ගන්න එපා දුව!
@avishkadilini4085
@avishkadilini4085 23 күн бұрын
අනේ මන් නම් මෙයාට පිස්සු වැටිලා ඉන්නේ ඒ වොයිස් එක් ❤❤😍😍
@hashi8539
@hashi8539 11 күн бұрын
අපි පෙරහැරේ දැකල තියේ මේ නන්ගි චූටි කාලේ ඉදන් නටනවා. මාර talanted මේ සැරෙත් දැක්කා පෙරහරේ නටනවා. Voice එක මාර ලස්සනයි. අපිටත් හරිම සතුටුයි . Proud. ❤ good luck nanga
@ayanhayasm7565
@ayanhayasm7565 24 күн бұрын
කාටවත් මඩ ගහන්න ඕන නැ, ඔයාට හොඳ පට්ට voice එකක් තියනව අමීලියා, Fashion කරන එක entertaintment කෂේත්‍රයේ කලාවක්, ඒකට හොඳ figure එකක් හදන්නත් ඕන, ඒ වගේම ඒකට confidence තියෙන්න ඕන, ❤️❤️❤️
@1994madhuri
@1994madhuri 8 күн бұрын
හොඳට exam කරගන්න නංගි. Good luck! දෙන්නම එකම stream එකේ එකම අවුරුද්දේ ඔයා අඩු වයසින් A/L කරනවා මම වැඩි වයසින් A/L කරනවා. හැමදේම හොඳින් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගි. එහෙනම් Medicine වලදී හමුවෙමු...
@sandunisithara9056
@sandunisithara9056 21 күн бұрын
අනාගතේ දක්ෂ ගායිකාවක් වෙනවා මේ කෙල්ල. සුභ පැතුම් මැණික. ඔයාගෙ අනාගත බලාපොරොත්තු හැමදේම සාර්ථක වෙන්න සුභ පතනවා. බුදු සරණයි 🖤💛🥀
@dewikumari7789
@dewikumari7789 4 күн бұрын
අනේ ඔයා හරිම ලස්සනයි නංගා. හරිම දක්ෂ නිහතමානී ළමයෙක් ඔයා. ඔයාට wish කරනවා අනාගතය සාර්ථක වෙන්න කියල....❤️
@SanduniImalka-v1t
@SanduniImalka-v1t 10 күн бұрын
ඔයා හරිම ලස්සනයි එහෙම වයස පෙන්නේ නෑ ඔයාට නංගී ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...හරිම ලස්සන සිරියාවන්ත ගෑනු ලමෙක් ඔයා❤
@ruckyg3177
@ruckyg3177 16 күн бұрын
එයාට ඇත්තටම matured look එකක් තියනව. ඒක එයාගෙ ජීවිතයට පොසිටිව් විදිහට බලපාල තියෙන්නෙ. එයාට ලොකු ගමනක් තියනව එයා ඒක කලින්ම පටන් අරන් තියෙන්නෙ එයාගෙ ඒ පෙනුම සහ පෞරුෂය නිසා
@Mahe-v8k
@Mahe-v8k 23 күн бұрын
ලංකාවේ මිනිස්සුන්ට කන්න නැතුව කැහැටු වෙලා හිටියට පුලුවන් මිනිස්සු කාලා බීලා ඉන්නවා , ඉතින් ලමේක් උසට මහතට ඉන්න එකත් බලන් ඉන්න බෑ 😂😂😂
@mindfuljournei
@mindfuljournei 23 күн бұрын
අමීලියා voice එකේ කිව්ව " this girl is on fire’ song එකෙන්ම මං හිතුවා මෙයා කවදා හරි හොද තැනකට එයි කියලා ❤❤
@AmalEdwin-u5q
@AmalEdwin-u5q 18 күн бұрын
දක්ශතාවය , බුද්ධිමත්කම , වැදගත්කම මේ සියල්ලේම එකතුවක්.. ජයවේවා 🏆 ❤
@shesha6570
@shesha6570 23 күн бұрын
අනේ පුංචි හිත් නේ රිද්දන්න හොද නැ නේ අපි ♥️😘 දක්ෂ නංගි කෙනෙක්
@JayaniKattange
@JayaniKattange 23 күн бұрын
මොනා කලත් කමක් නැහැ ඉගෙන ගන්න වයසේ ඉගෙන ගන්න එක අතපසු කර ගන්න එපා. අපරාදේ.
@rvinformation7989
@rvinformation7989 23 күн бұрын
හද උනත් බබලද්දි තමයි නරි හූ කියන්නෙ..නරි කොච්චර හූ කිව්වත් හද බබලන එක නවතින්නෑ..මොන ප්‍රෂ්නෙ ආවත් ඉස්සරහට යන එක තමයි වටිනම දේ..Ameliya හොදම උදාහරණය..congratulations යාලූ...❤️🥰
@yehawagyomyun5015
@yehawagyomyun5015 23 күн бұрын
අහිංසක, ලස්සන, දක්ෂ , පුන්චි ගෑනු ළමයෙක් ❤
@ScottishMickeyboy
@ScottishMickeyboy 18 күн бұрын
She looks exactly like a 16 years old girl , and obviously very much talented.. she has really extraordinary voice plus look and great personality… we should appreciate her ,encourage her and give her full support for her future … she is such a gem 💎
@surajwijesooriya2451
@surajwijesooriya2451 23 күн бұрын
Dear amelia daughter!!! Hats-off to your courage and to the support given by your parents to withstand these harsh obstacles in this little age. Just remember that you are a gem. Beauty with brains!!!! Wish u all the best to go ahead and ahead no one can stop you cuz you are unstoppable !!!!!❤
@IndrachapaThennekoon
@IndrachapaThennekoon 24 күн бұрын
හනා ලා .ashanya kele voice eka godak ලස්සනයි
@daara2258
@daara2258 4 күн бұрын
Man harima asama ekkenek oya. Godak adere karana kenek. Oya sing karanewa hoya hoya balanawa mn.voice eka marama lassanai. Oyath lassanai.Good luck oyata❤️❤️❤️❤️.
@sandunikalakmali6758
@sandunikalakmali6758 21 күн бұрын
ලස්සනම ලස්සන ගෑනු ලමයෙක් ❤ ඒ වගේම එයා පර්සනැලිටි එකනම් මාරයි❤
@navodyaperera858
@navodyaperera858 23 күн бұрын
In Sri Lankan society, it's quite common for those close to you to try and hold you back. But as long as you have a strong foundation, especially from your family, keep your head up and stay focused. Go for it, girl. Keep fighting! Keep achieving ! 😘🥰
@Mickayel
@Mickayel 23 күн бұрын
අනේ එයා හරි ලස්සනයි❤
@amaliahinsa6355
@amaliahinsa6355 13 күн бұрын
වයස වැඩක් නෑ දුවේ ඔයා හැම අතින්ම දක්ශ දරුවෙක් එහෙම හැමදේටම දක්ශ වෙන්න බෑ හැමෝමටම ඔයාට උපතින්ම ආව හැකියාව පරිස්සම් කරගන්න ඉදිරි අනාගතයට සුභ පතනවා දුවේ ❤❤❤
@dilandhanuka232
@dilandhanuka232 23 күн бұрын
15:05 මෙයාට නියමෙටම මැච් වෙන්නේ රයිනිගේ song තමයි.රයින්ගේ voice එක ඒ විචියටම ගන්න පුළුවන්.මටනම් ඒක කලින්ම හිතුනා.තරු එලියේ සිංදුව sing කරපු එකෙත් රයිනිගේ අම්මගේ voice එකත් ඒ හා සමානවම ගත්තා
@deesharashini1670
@deesharashini1670 23 күн бұрын
A unata rookantha satha balagena
@Akeemats
@Akeemats 18 күн бұрын
ආදරනිය නංගියෙක්..ඔය අහිංසකකම සරල බව හැමදාමත් තියාගන්න ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් ❤
@udagearachchi8650
@udagearachchi8650 22 күн бұрын
ඇත්තටම පිස්සුවක් අප්පා මේ කෙල්ල සිංදු කියනකොට ❤
@nadunirumeshika2090
@nadunirumeshika2090 24 күн бұрын
ඔයාට හොඳ ගමනක් තියෙනවා .❤❤❤
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 23 күн бұрын
ආඩම්බරයි පුතේ ඔයා ගැනත් ඇවටා බෑන්ඩ් එක ගැනත් , මගෙ පුංචිගේ පුතා තමයි ඩ්‍රම්ස් ප්ලේ කරන්නේ (බෙන්ජා ) ❤❤❤ good luck
@user-kxyw8cn9b
@user-kxyw8cn9b 21 күн бұрын
Wow beautiful girl like a princes ❤she has high class appearance🤍🤍🤍
@nadeeshapiyumali9185
@nadeeshapiyumali9185 20 күн бұрын
ලොකු දෙයක් මේ ලමයට සිංහල කියවන්න බරි එක. නැතනම් පව් කුහක මිනිස්සුන්ගෙ කමෙන්ට් නිසා හිත රිදෙන්නව. මම ආසම ගායිකාවක්❤❤❤
@kathikathi426
@kathikathi426 20 күн бұрын
Yes sis. You are 💯 pasant right. 👍.
@pasindunavinda1681
@pasindunavinda1681 6 күн бұрын
මට කලින් හිතුනෙ ඇග පෙන්නල ජනප්‍රිය වෙන කෙනෙක් කියල. ඒත් එහෙම නෑ නේද. මේ voice එක ඇත්තටම පට්ට💞
@avishkadilini4085
@avishkadilini4085 23 күн бұрын
I addict you ameliya❤ your voice is amazing 😍 best of luck dr
@ranjanfernando7236
@ranjanfernando7236 22 күн бұрын
ඇත්තටම නිහතමානී ලස්සන දුවක් අපි ඔයාව පුංචි කාලේ ඉදන් දන්නව .බොරු සෝබන නෑ
@shyamali_wick72
@shyamali_wick72 14 күн бұрын
මහතයි කියලා.කවුද කියන්නේ අවුරුදු 30වගේ.කියලා. මේ දරුවා පුංචි ❤
@thusithanuwan9
@thusithanuwan9 2 күн бұрын
වයස අදාළ නෑ දක්ෂතාව පට්ට ලස්සන Voice ekak❤😊
@hashanigangodavila9902
@hashanigangodavila9902 23 күн бұрын
ලස්සන පුංචි ගෑණු ළමයෙක් එයා..❤
@RenukaNilangani
@RenukaNilangani 23 күн бұрын
❤දක්ෂයි අපි අමිබලන්ගොඩ ❤❤❤🎉
@sharminidias2732
@sharminidias2732 23 күн бұрын
What a Beautiful voice she has got ! Wish her All God's Blessings !
@DeniseFernando-n5k
@DeniseFernando-n5k 12 күн бұрын
අනේ පුතේ කවරදාකවත් නිරුවත පෙන්නන්න එපා කවම දකවත් නොමග යන්න එපා God bless you and Love you ❤🧡💛💝💖💚💙💙❤️‍🔥🤍💓💞💕
@SSubjawickrama-xl3di
@SSubjawickrama-xl3di 14 күн бұрын
ලස්සන රූපයක්, personality එකක් එක්ක ලස්සන කටහඩක් තියනවා❤
@gihanudawaththa873
@gihanudawaththa873 13 күн бұрын
හරිම ලස්සනයි ඒ වොයිස් එක..පට්ට.. 😍
@ChathurangaHerath-jt4ns
@ChathurangaHerath-jt4ns 7 күн бұрын
ඔයාගෙ ලස්සන කටහඩක් වගෙම ඔයත් හරිම ලස්සනයි ❤
@prathanaseuwandi415
@prathanaseuwandi415 2 күн бұрын
ගායන හැකියාව නම් සුපිරි ❤❤
@Sandakathmini01
@Sandakathmini01 24 күн бұрын
ඉස්සර හිටපු ලස්සන නිළියක් මතකෙට ආවා. ( නම මතක නෑ)
@santi-gm5zo
@santi-gm5zo 24 күн бұрын
අන්ජෙලා සෙනෙවිරත්න
@Sandakathmini01
@Sandakathmini01 24 күн бұрын
@@santi-gm5zo හරියටම හරි 👍🏻 💗 එයා තමයි.
@HEWA-ed4uk
@HEWA-ed4uk 24 күн бұрын
​@@Sandakathmini01 සනෝජා බිබිලේ
@sahanikawshalyagamlath5879
@sahanikawshalyagamlath5879 23 күн бұрын
Anjela Seneviratne
@eshanichandima5388
@eshanichandima5388 23 күн бұрын
Amelia wijesooriya Talented cute girl ❤ 💐Good luck 💕💕
@RochelleCyn
@RochelleCyn 21 күн бұрын
Amelia,you’re one of the most prettiest,talented girls I’ve seen in the music industry!! Don’t ever listen to what haters gotta say. For your young age,you are literally a STAR❤️‍🔥
@kathikathi426
@kathikathi426 20 күн бұрын
Yes of course.
@චානුවා
@චානුවා 23 күн бұрын
මේ ලමයාගෙ පෙනුමයි වයසයි අල්ලන් දගලන්නෙ මානසික ලෙඩ්ඩු.
@SajiniLiyanage-v7h
@SajiniLiyanage-v7h 12 күн бұрын
Such a strongest personality... really love your confidence.... most important thing is the way u speak n the way you behave ... its superb... no matter how many new voices came out from the voice teens platform. No one can reaches to your loyalty ❤🎉 n your talent .. we really love you girl.... keep shining ✨
@Kuku_9976
@Kuku_9976 9 күн бұрын
එයා හරිම ලස්සන ගෑණු ළමයෙක්❤
@madhuimarshani5038
@madhuimarshani5038 12 күн бұрын
අනික් අය වගේ බොරු පොෂ් නෑ. පැටලි පැටලි එයා කතා කරන්නෙ සිංහල සමහර අය හොදට සිංහල දැනගෙනත් so so ගගා හානවා. ඇත්තටම දක්ෂ කෙල්ලෙක් amelia ❤
@chamaliegunasekera3996
@chamaliegunasekera3996 24 күн бұрын
Wish you all the very best! 💐💐 Beautiful voice 🎉💐 Gifted child 🥉⭐
@hirunimekhala7238
@hirunimekhala7238 16 күн бұрын
ගොඩාක් ලස්සනයි.ඔයත් වොයිස් එකත්.සුබපැතුම් ❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 21 күн бұрын
පව් ඉස්කෝලේ යාලුවෝ ගැන කියද්දි දුක හිතුනා 😢
@chamiya1260
@chamiya1260 21 күн бұрын
Live singing නම් මෙන්න Live singing .. ❤🔥
@AnjaleeRajasinghe
@AnjaleeRajasinghe 5 күн бұрын
My darling u r so sweet. U do not look 30 at all. Pls don't let them put u down ❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 23 күн бұрын
හරිම දක්ෂ දුවෙක් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️සුභ අනාගතයක් ❤❤❤🌹🌹cyprus ❤️❤️
@LEMONADE-5000
@LEMONADE-5000 7 күн бұрын
Next Umariya in Sri Lanka. really proud of you !!
@silvadurgade5491
@silvadurgade5491 6 күн бұрын
You are sweet sweet so sweet godbless you♥️♥️♥️♥️♥️♥️♥️
@DhanushkaMendis-y7q
@DhanushkaMendis-y7q 23 күн бұрын
මාත් අම්බලන්ගොඩ පෙරහැර බලනව හැමදාම මං දැකල තියේ එයා නටනව පෙරහැරේ
@nirshanmusafer8995
@nirshanmusafer8995 9 күн бұрын
Deliberately u should go for international level. BEST OF LUCK ❤
@subasingha42868
@subasingha42868 5 күн бұрын
No matter what she seems teenage look and really talented ❤all the best
@RuchiraSiriwardane
@RuchiraSiriwardane 17 күн бұрын
Amelia you look amazing and you are so talented ❤🥰 Good luck ❤❤❤
@nirshanmusafer8995
@nirshanmusafer8995 9 күн бұрын
ආසම චරිතයක් ❤
@donlakshitha914
@donlakshitha914 23 күн бұрын
My favorite singer voice teens 1 st❤❤❤
@thiliniranawaka
@thiliniranawaka 21 күн бұрын
Proud of you darling ❤❤❤❤ God bless you❤❤❤
@dinushikasandeepani6328
@dinushikasandeepani6328 23 күн бұрын
එයා හරිම ලස්සන ගෑණු ළමයෙක් ♥✨️
@kapilamunasinghe3166
@kapilamunasinghe3166 23 күн бұрын
Your ability is next level. Your ancestry is from Sinhala tradition and you are using their culture. Sinhalese language is a very powerful ancient language. Please study it to read and write. Because you will never be accepted equal in an English society how ever good your English is.
@dilshadesilva37
@dilshadesilva37 23 күн бұрын
Lots of love and support Amelia 🎉❤ you go girl. Love your voice, art and style. You looks amazing. Wish you all the best. ❤
@radikadi3345
@radikadi3345 23 күн бұрын
මාරම talented ලමයෙක්. අර ගොන් ගෑනි ශෙහානි කහදවත්තවගෙ බැලිලියො stage නගිනවා .
@kusumsenanayake4858
@kusumsenanayake4858 22 күн бұрын
😅
@bedasehansi4905
@bedasehansi4905 23 күн бұрын
Lassana nangi kenek. Voice ekath lassanai.
@amys.diaryy
@amys.diaryy 22 күн бұрын
You re an inspiration little girllll 😍
@Ras-hy8mq
@Ras-hy8mq 23 күн бұрын
manussekge hoyanna adayak naththan minissu rupeta hri bninawa kalakirenawa minissu gana nm. moda gonnu kiyanawa wage penumak oyata na nanga.talent eken issarahata yana lassana kellek oya❤💓
@DiluGg-p6v
@DiluGg-p6v 17 сағат бұрын
අනේ මටනම් එහෙම වයස පේන්නේ නෑ පැටියෝ....ඔයානම් මට ලස්සනම ලස්සන... රෝස මලක්...🌹 ලන්කාවට මැනිකක්..... විනීත ලස්සන ....දරුවෙක්
@JanithIdusara-gj9yq
@JanithIdusara-gj9yq 22 күн бұрын
අනේ ඔයා රෝස මලක් අපෙ රටට මැනිකක්.....කාටද මෙහෙම ටැලන්ට් තියෙන්නෙ ...
@hasiniudugampala3263
@hasiniudugampala3263 20 күн бұрын
දක්ශ වාසනාවන්ත වැදගත් ලමයෙක්❤
@ishunikeshala596
@ishunikeshala596 11 күн бұрын
Amiliya oyanammm❤ budu saranaaaiii nangi
@ImHome-cz6mv
@ImHome-cz6mv 10 күн бұрын
Side එකෙන් ටිකක් rihana වගේ මම දැක්ක තැන් දෙක තුනකම ❤
@ishunikeshala596
@ishunikeshala596 11 күн бұрын
බලන්නකො ඔයාගේ අදුම ඔයා හරිම චාම් ගුන යහපත්
@virajlanka118
@virajlanka118 23 күн бұрын
Salli walata aga penna natana ගායිකාවන් අතර oya nanagi apita hari ආඩම්බරයකි ....moko ada lankawe හැකියාව gana balann na...aga penna heluwen natuwanam eyata තැනකට enna ahaki....ane pin sidda wei oya oi විදියට gamanak ගියොත් oyage gamana nawaththanna ba katawath ....budu saranai
@peshisl3673
@peshisl3673 2 күн бұрын
mage crush eka ❤
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 26 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 222 М.
ශිරාන්ති රාජපක්ෂත් CID ට ? | APPLE KADE NUWAN
15:27
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 3,7 М.