Haro Hara | හරෝ හරා (Lyrics) Ranwala Balakaya

  Рет қаралды 271,947

Ranwala Balakaya

Ranwala Balakaya

Жыл бұрын

ගායනය | තාරුක ගුණරත්න, නදුන් කුලරත්න
පද රචනය | ගීත් තරංග
තනු නිර්මාණය | සහන් රන්වල
සංගීත නිර්මාණය | තුසිත් නිරෝෂන් (Centigradez )
තාල වාදනය | ඉසුරු පෙරේරා
රූප නිර්මාණය | දර්ශිත ජයවීර
--------------------------------------------------------------------------
Available on Apple Music / Spotify
Spotify | Apple Music
Copyright © Ranwala Balakaya 2022
RANWALA BALAKAYA 2022
#HaroHara #RanwalaBalakaya #SINHALALYRICS

Пікірлер: 160
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 11 ай бұрын
මේ සින්දුව දාලා movie එකක් කලානම්... ❤ හිරිගඩුත් පිපෙනවා.. ❤️❤️
@vishwaniroshan2964
@vishwaniroshan2964 Жыл бұрын
මගෙ රටට දිවස් සයෙන් බැල්මහෙලන මතුබුදුබ පතන කතරගදෙවි හමුදුරුවන්ගෙ පිහිටයි හරොහරා♥️🙏
@dularasharadichama1646
@dularasharadichama1646 9 ай бұрын
එක ඇහෙද්දිත් නැටවෙනවා මාරම ලස්සනක් ....🥺❤️‍🔥 අමුතු ම හැඟීමක් එන්නේ...🥰🙏 රන්වල බලකාය ජය වේවා.... ♥️♥️♥️
@Dushan_Nanayakkara
@Dushan_Nanayakkara 2 ай бұрын
කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි, ආශිර්වාදයයි සියලු දෙනාට ...!!!!🙏🙏🙏🙏🙏😍❤️
@anuararathanayaka5538
@anuararathanayaka5538 7 ай бұрын
අපි මෙකට නටලා තියෙනවා❤❤❤❤😊😊😊😊😊
@sameeraprasadini
@sameeraprasadini Жыл бұрын
මේ සිංදුව ඇහෙනකොට කතරගම යන්න හිතෙනවා...
@ashihettiarachchi3682
@ashihettiarachchi3682 11 ай бұрын
ඔව් අනේ 🙏🙏🙏
@sameeraprasadini
@sameeraprasadini 10 ай бұрын
🕉️🕉️🕉️🔱🔱🔱
@samanthipriyadharshani5111
@samanthipriyadharshani5111 Ай бұрын
එ්ක අහන්නමයි හිත කියන්නේ........පුදුමාකාර භක්තිවන්ත❤ ගීතයක්🙏🙏🙏🙏🙏❤💚💙
@sachinasanka6848
@sachinasanka6848 Жыл бұрын
ඇගේ ලේ වලින්ම එන භක්තිය හිරිගඩු පිපෙන්න දැනෙනවා රන්වල බලකාය ❤️ හරෝ හරා 🙏🙏🙏🕉️🕉️🕉️
@dewmivihara6047
@dewmivihara6047 10 ай бұрын
🕉🕉🕉
@UdijdhGhhdgd-nj2sn
@UdijdhGhhdgd-nj2sn 3 ай бұрын
Mage ista ta deviyan katharagama deviyan mata unwansege asirawadaya labewa
@Ocean_SkyP
@Ocean_SkyP 4 ай бұрын
කීපාරක් ඇහුවද දන්නෑ දැනටම..ඇහෙද්දි අමුතු මොකද්ද එකක් වෙලා නටන්නමයි හිත❤
@venuraofficial2772
@venuraofficial2772 10 ай бұрын
කතරගම දෙවි පිහිටයි ඔබ සැමටම....🙏🙏🙏
@vlogbypasanpaliya6728
@vlogbypasanpaliya6728 Жыл бұрын
කීවෙනි පාරද මතක නෑ... පිස්සුවක්... 1:48
@user-nt3pw2gz7p
@user-nt3pw2gz7p 9 ай бұрын
තාරුක ගුණරත්න අයියා ඇත්තටම දක්ෂයෙක්....තෙරුවන් සරණයි , දෙවි පිහිටයි රන්වල බලකායට...🙏🙏❤
@TUBEH991
@TUBEH991 16 күн бұрын
තුසිත්ගේ music ගැන කියන්න දෙයක් නෑනේ ❤
@dulanjayafernando-iq3jc
@dulanjayafernando-iq3jc Жыл бұрын
ඇත්තටම භක්තිය වැඩියි ඒක ඇහුවම නටන්නමයි හිතුනේ තව මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 🙏
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 2 ай бұрын
රංවල බලකාය මුළු ලෝකෙම බබලන්න ඕනි ❤️🙏
@user-nr5oo3gt8j
@user-nr5oo3gt8j 7 ай бұрын
කතරගම දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindamirihagalla6598
@chamindamirihagalla6598 Жыл бұрын
වෙනස්ම විදියට කරපු ගීයක්.. හැමදාම වෙනස් විදියටම.හිතන රන්වල බලකායට ආචාරය.....🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@lankaeschoollanka6625
@lankaeschoollanka6625 Жыл бұрын
ස්තුති ....
@krishanvidarshana1469
@krishanvidarshana1469 11 ай бұрын
අවසරයි....රන්කොත් මාළිගාවට....දෙයිහාමුදුරුවන්ට වැඩඉන්ට...🙏🙏🙏🙏🙏🙏
@bron2kill752
@bron2kill752 10 ай бұрын
2:11 පිස්සුවක් ❤️
@thilinabhagya9173
@thilinabhagya9173 10 ай бұрын
සිරාවට මගෙත් ආසම තැන
@techandgames5557
@techandgames5557 9 ай бұрын
කදසුරිදු පිහිටයි !! 🙏🙏
@CarmaBudika-zh4nc
@CarmaBudika-zh4nc 2 ай бұрын
මගේ පැතුම් ඉටු වේවා 🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🙏🙏🙏🙏🦋🦋🦋🦋
@venuraofficial2772
@venuraofficial2772 10 ай бұрын
මේ සින්දුව අහනකොට ඇගේ හිරිගඩු පිපේනවා 🙏🙏🙏❤
@nadeekadesilva3178
@nadeekadesilva3178 Жыл бұрын
රසවත් නිර්මාණයක්. එක් වූ සියලුදෙනාට ජය....!👍
@lankaeschoollanka6625
@lankaeschoollanka6625 Жыл бұрын
ස්තුති ...
@geethaperera4430
@geethaperera4430 2 ай бұрын
සුපිරි මාරයි කියන්න වචන නැහැ 🙏🙏❤️❤️
@MaduDissanayaka-eu5vo
@MaduDissanayaka-eu5vo Ай бұрын
මෙක ඇහෙද්දි ඇගෙ හිරිගඩු ඇවිල්ලා ඇග වෙවුලනවා අම්මො එ වෙලාවට මන් නටනවා 🙏🥺🥰
@udaradeshan9638
@udaradeshan9638 Жыл бұрын
පට්ට ලස්සනයි..මේ විදිහටම මේ වගේ තව සින්දු හදන්ඩ..❤️👌
@keshankavinda41
@keshankavinda41 Жыл бұрын
කියන්න වචන නැහැ මේ දැනෙන හැඟීමට .........කඳ සුරිඳු පිහිටයි ..........❤
@lakminiwajiramali5147
@lakminiwajiramali5147 2 ай бұрын
ගැම්මෙන් නටන්න පුලුවන් එකම සිංදුව❤️
@lahirudineth7037
@lahirudineth7037 9 ай бұрын
ඇඟේ හිරිගඩු පිපුලා තිබුනේ සින්දුව ඉවර වෙනකම්ම 🥺❤️
@sajanimoksha8186
@sajanimoksha8186 10 ай бұрын
මාරම ලස්සනයි ❤
@Deveni.
@Deveni. 2 ай бұрын
❤❤👌
@erandigodakumbura1492
@erandigodakumbura1492 9 ай бұрын
🙏🙏🙏❤❤❤💙💙💙🙏🙏🙏 අති විශිෂ්ට නිර්මාණයක්
@hasithaeranga6142
@hasithaeranga6142 Жыл бұрын
Meka supiri
@erangaananda
@erangaananda 27 күн бұрын
Brilliant performance
@anuruddhikaprasangani6488
@anuruddhikaprasangani6488 Жыл бұрын
හරිම නිර්මාණශීලීයි
@prabashibogahawaththage4370
@prabashibogahawaththage4370 2 ай бұрын
මගේ රට ආගම ජාතිය සොබාදහම රැක දෙන්න දෙවියනේ..❤
@ajithnissanka921
@ajithnissanka921 Жыл бұрын
Super ලස්සනයි කතරගම දෙවි පිහිටයි
@liyanagetharindi8269
@liyanagetharindi8269 Жыл бұрын
කෝණාගමන බුදුන් සමයේ සිටි මහසෙන් රජු,ඉන්දියාවත් පාලනය කල රජෙක් 🙏
@isurudasanayake3845
@isurudasanayake3845 11 ай бұрын
එතකොට ගෞතම බුදුන් ලංකාවට වඩින සමයේ සිටි මහසෙන් රජු වෙනත් අයෙකුද...?
@AbCd-bw4rx
@AbCd-bw4rx 11 ай бұрын
@@isurudasanayake3845 ow
@245makarov1
@245makarov1 3 ай бұрын
Palayan bn yanna boru kiyanne nathuwa.
@ravindulochana-gw2nv
@ravindulochana-gw2nv Ай бұрын
කතරගම ටවුන් එකෙ කිරිවෙහෙරෙ මහසෙන් නම් රජෙකුගේ පිලිම තියෙනවා
@ishanweerasekara6236
@ishanweerasekara6236 29 күн бұрын
කෝ සාක්ෂි 😎
@amandyauthpalie
@amandyauthpalie Жыл бұрын
Niyama wadak!
@ranwalaclass1391
@ranwalaclass1391 Жыл бұрын
ස්තුති .
@gayanchathuranga8446
@gayanchathuranga8446 Жыл бұрын
වටිනා නිර්මාණයක් ... ගැම්මක්.... ඒකනම් සුපිරියක්......👌👌❤️
@lankaeschoollanka6625
@lankaeschoollanka6625 Жыл бұрын
ස්තුති .....
@wdlasanthawdlasantha2504
@wdlasanthawdlasantha2504 6 ай бұрын
Haro haro lassana nirmanayak kataragama devindu pihitai
@isharasampath4100
@isharasampath4100 9 ай бұрын
ඒක වදිනවා ලේවලටම😌😌😌🙏🙏🙏
@ashanumayanga4329
@ashanumayanga4329 10 ай бұрын
Katharagama දෙවි පිහිටයි
@CarmaBudika-zh4nc
@CarmaBudika-zh4nc 2 ай бұрын
මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuararathanayaka5538
@anuararathanayaka5538 6 ай бұрын
Super හරො හරා❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@BNETglobal
@BNETglobal Жыл бұрын
ඉතාමත් ලස්සන නිර්මාණයක්.... තනුව, පද, ගායනය අගෙයි... ( Chanchala Bulathwatta )
@lankaeschoollanka6625
@lankaeschoollanka6625 Жыл бұрын
ස්තුති
@WishmayaMedia
@WishmayaMedia Жыл бұрын
ඒකනම් සුපිරියක්......👌
@user-yl4ic4qp5o
@user-yl4ic4qp5o 7 ай бұрын
❤🔥
@ashanichandhimalshika7535
@ashanichandhimalshika7535 4 ай бұрын
Voice❤️
@nilukarasadari2831
@nilukarasadari2831 8 ай бұрын
ලස්සනයි..... සුපිරි
@ShehanVimukthi-xw9ik
@ShehanVimukthi-xw9ik 8 ай бұрын
අපිට ඉලගට ඕනි දෙවොල් පත්තිනි කතා වස්තුව ඒකේ ඉන්දියාවෙ ඉදන් සාමිවරු ලංකා තොටුපොලවල් වනතෙක් අද වනතෙක් වන්නාවූ සියලු පුද පූජා සීනිගම දේවාලේ හාස්කම් ඔක්කොම ඇතුලත් කොරලා සාහිත්‍ය පොත පතින් අගනා නිර්මානයක් ඕනි.
@thilinabhagya9173
@thilinabhagya9173 Жыл бұрын
අම්මෝ එ mix එක❤❤
@pradeepsilva3218
@pradeepsilva3218 11 ай бұрын
Supirima supiri.......haro haraaaaa
@user-re9bv6re3o
@user-re9bv6re3o 3 ай бұрын
Kathara gama❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@user-fz5kp8kw7k
@user-fz5kp8kw7k 11 ай бұрын
jaya wewa
@ThePrasanna1984
@ThePrasanna1984 9 ай бұрын
මම තදින්ම විශ්වාසකරනව උන්වහන්සේ රන්කොත් මාලිගාව අවට වැඩ වසනවා....
@geshanmudalige2429
@geshanmudalige2429 8 ай бұрын
Tharuka guna rathna kiyneh daws 2 denm haro hara kiyala thawa song akak onaa MN balno 5 wanida dawal 12 wadi onaa ubata godak pin athwano
@Geming-123
@Geming-123 11 ай бұрын
ලස්සනයි😊😊😊😊
@Tharinduadikari13
@Tharinduadikari13 11 ай бұрын
මාරම තනුවක් ඒක.❤
@chandulaindrajith2041
@chandulaindrajith2041 Ай бұрын
Maha Rawana ❤❤❤
@BogalaSawundiris
@BogalaSawundiris Ай бұрын
demalek
@ashasewwandi7701
@ashasewwandi7701 11 ай бұрын
හරි ම ලස්සනයි
@nandauduwilautvchannel3249
@nandauduwilautvchannel3249 Жыл бұрын
හිත නිවනා කතරගමා.....ජයවේවා
@lankaeschoollanka6625
@lankaeschoollanka6625 Жыл бұрын
ස්තුති ...
@dilminawodya1477
@dilminawodya1477 10 ай бұрын
අම්මොහ් 🥺❤🥰💪
@hansanikaushalya7914
@hansanikaushalya7914 6 ай бұрын
Lassanai 😊
@UserUser-fb2rq
@UserUser-fb2rq 10 ай бұрын
Kathargama deviyange pihitaiii hema datama 🙏🙏🙏🙏🙏🙏 hadwathtama danenwa mara vidiyata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓
@ashasewwandi7701
@ashasewwandi7701 10 ай бұрын
හරෝ...හරා...🙏
@WarnaSeyaTreks
@WarnaSeyaTreks Жыл бұрын
කඳසුරිඳු වෙනුවෙන් කෙරුනු අග්‍රගන්‍යම නිර්මාණයක්. මේක තමයි හරිම තාලය. හරෝ හරා 🙏. ප.ලි බේස් ගහන දෑතට දෙවි පිහිටයි !
@ranugabenula5080
@ranugabenula5080 10 ай бұрын
Maru සිංදු va 😎😎😎😎🤣🤣
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
අති විශිෂ්ඨ යි.
@IsuruSuraj
@IsuruSuraj 10 ай бұрын
.🙏Haro Hara 🙏.
@navinduchathuranga6909
@navinduchathuranga6909 2 ай бұрын
Athi vishishtai devi pihitai
@lifeisainspire722
@lifeisainspire722 Жыл бұрын
අනර්ඝ නිර්මාණයක්. සුබ පැතුම් sir.
@lankaeschoollanka6625
@lankaeschoollanka6625 Жыл бұрын
ස්තුති ...
@animalia2106
@animalia2106 Жыл бұрын
හරෝ හරා
@lakshanmadushankarathwatha3888
@lakshanmadushankarathwatha3888 Жыл бұрын
Download mp3 danna dala ne ne.dodak හොඳයි .පිහිටයි kanda dewa...💐💐🙏
@kasunmallawa7021
@kasunmallawa7021 9 ай бұрын
Superb 👌👌👌👌👌👍👍👍👍👍
@HiruPrarthana2004
@HiruPrarthana2004 3 ай бұрын
🙏❤️
@pradeepwickramasinghe7475
@pradeepwickramasinghe7475 2 ай бұрын
कादिर🙏🙏🙏 हरो हरा 🙏🙏🙏 कांडा कुमार
@rasindulakshan3679
@rasindulakshan3679 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@mrnoob2135
@mrnoob2135 10 ай бұрын
2:11 💜🌷
@ishanweerasekara6236
@ishanweerasekara6236 9 күн бұрын
ආසම... "අවසරයී රන්කොත් මාළිගාවට" කියන තැන... ❤ දෙවි හාමුදුරුවෝ වැජඹේවා...! 🎉
@wethminikavindya1398
@wethminikavindya1398 Жыл бұрын
Superb 🔥
@v-k217
@v-k217 Жыл бұрын
සුපිරී ❤️
@MaleeshaShehani-su7jm
@MaleeshaShehani-su7jm 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ruwansampath4061
@ruwansampath4061 8 ай бұрын
🌹🌹🌹
@MaleeshaShehani-su7jm
@MaleeshaShehani-su7jm 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshananishsanka5030
@harshananishsanka5030 Жыл бұрын
Supiriyak 💕💕💕
@ranwalaclass1391
@ranwalaclass1391 Жыл бұрын
ස්තුති .
@Neelgee
@Neelgee Жыл бұрын
Niyamai 💖🎵
@manjuladamayanthi7952
@manjuladamayanthi7952 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-kq3nf7dz4i
@user-kq3nf7dz4i 11 ай бұрын
Haro hara 🙏🙏🙏🙏
@nalikapushpakumari2096
@nalikapushpakumari2096 Жыл бұрын
Beautiful 🥰
@madushanisenevirathne3450
@madushanisenevirathne3450 11 ай бұрын
Wow .what a nice song❤
@anulaperera7416
@anulaperera7416 5 ай бұрын
Wow ❤❤❤❤❤❤
@sanjiweerasinghe
@sanjiweerasinghe 10 ай бұрын
Shah...very beautiful 🌹
@chenulisachithmahewahakman786
@chenulisachithmahewahakman786 10 ай бұрын
Haro Hara🙏🙏
@erangisandun7645
@erangisandun7645 Жыл бұрын
Super
@lahiruprabodhana1784
@lahiruprabodhana1784 3 ай бұрын
Me sinduwe mp3 like aka dannako ane thiyena kenek plz 🙏
@pasindu-sl9po
@pasindu-sl9po 5 ай бұрын
🥺🙏🙏🙏🙏
@suwasthapoorna4916
@suwasthapoorna4916 Жыл бұрын
Bakthiya athi Thana dewiyan wada siti
@shehandananjaya9310
@shehandananjaya9310 Жыл бұрын
❤️🙏🏻🔥
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good good
හරෝ හරා | Haro Hara | Kethroo Dance Troup Canada
3:35
කෙත් රූ. Keth Roo.
Рет қаралды 301 М.
අංගම් කෙළිය / Angam Keliya Lyrics Video
3:41
Pabalu Wijegoonawardane
Рет қаралды 753 М.
When Steve And His Dog Don'T Give Away To Each Other 😂️
00:21
BigSchool
Рет қаралды 16 МЛН
When someone reclines their seat ✈️
00:21
Adam W
Рет қаралды 24 МЛН
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
14:11
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 101 М.
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08
දෙව්පුර ඇතෙකි | 2023 Esala Perahera Song For Nedungamuwe Raja | Gajaga EDM | Dewpura Atheki Song
2:55
ලංකාව සහ ලෝකය Lankawa Saha Lokaya
Рет қаралды 3,9 МЛН
Akimmmich - TÚSINBEDIŃ (Lyric Video)
3:10
akimmmich
Рет қаралды 321 М.
BABYMONSTER - 'LIKE THAT' EXCLUSIVE PERFORMANCE VIDEO
2:58
BABYMONSTER
Рет қаралды 47 МЛН
Ернар Айдар - Шүкір [official MV]
5:00
Ernar Aidar
Рет қаралды 66 М.
Максим ФАДЕЕВ - SALTA (Премьера 2024)
3:33
ИРИНА КАЙРАТОВНА - ПАЦАН (MV)
6:08
ГОСТ ENTERTAINMENT
Рет қаралды 924 М.
Eminem - Houdini [Official Music Video]
4:57
EminemVEVO
Рет қаралды 67 МЛН
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 1,1 МЛН