Haro Hara(හරෝ හරා) | Kadira Divyaraja - කදිර දිව්‍යරාජ සිනමා සිත්තම

  Рет қаралды 529,706

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

9 ай бұрын

Haro Hara(හරෝ හරා) | කදිර දිව්‍යරාජ සිනමා සිත්තම
කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ගීත එකතුව
හිරුට වඳිමි: • Kadira Divyaraja | Hir...
දීපාවලී: • Kadira Divyaraja | Dee...
රූන ගිරව්නේ: • Kadira Divyaraja | Raa...
කතරගම තව්තිසාවයි: • Kadira Divyaraja | Kat...

Пікірлер: 384
@erandidinesh3200
@erandidinesh3200 8 ай бұрын
ඇත්තටම මං මේ ලංකාවෙ දැකපු ලස්සනම ආකර්ෂණීය ම ෆිල්ම් එක... ඒත් මෙතනදි හයිලයිට් වෙන්නෙ වල්ලිගේ ආදරය උනත් මෙතනදි මම නම් ඇත්තටම අගය කරන්නෙ දේවයානිගෙ ආදරය...මොකද තමන්ගෙ ස්වාමියව ,තමන්ගෙ ආදරය තවත් ගැහැණියක් එක්ක බෙදාගන්න මේ ලෝකෙ මොනම ගැහැණියකට වත් බෑ...... ඒත් ස්කන්ධ ට තියෙන ස්වාමි භක්තියේ නාමයෙන් දේවයානි ඒ දේට පවා අවසර දෙනව තමන්ගෙ ස්වාමියට....එතන නෙවෙයිද සැබෑම ආදරය තියෙන්නෙ...... මං මේ චිත්‍රපටියෙ දකින සැබෑම ආදරය තියෙන්නෙ දේවයානි ලඟයි❤️❤️❤️
@samanthiherathherath1984
@samanthiherathherath1984 9 ай бұрын
අනේ ඔව් ඇත්තටම.මේ ලෝකෙ කිසිම ගැහැනියකට කරන්න බැරි දෙයක් නෙ ඒක 💪
@anurag8610
@anurag8610 9 ай бұрын
ඒඅක හරි.වල්ලි හොල්මන අන්තිමට යන්න කියෙනව නේ.මනුස්ස ගෑනුන්ට ආදරේ නෑ
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 9 ай бұрын
තේවානිට රගපාන නිලිය කවුද කියන්නකො
@madushijayasekara5578
@madushijayasekara5578 9 ай бұрын
​@@nimalikariyawasam2356Nadeepa Ranasinghe Eya lawyer kenek Search karala balanna eyage you tube channel ekakuth thiye
@erandidinesh3200
@erandidinesh3200 9 ай бұрын
@@nimalikariyawasam2356 නදීපා රණසිංහ
@pm.hettiarachchi6866
@pm.hettiarachchi6866 9 күн бұрын
කතරගම දෙවිදුන්ගෙත් ගණ දෙවිදුන්ගෙත් පිහිටයි ආරක්ෂාවයි මෙමට ඇතුළු පවුලේ සැමට!!!
@beequeen4607
@beequeen4607 9 ай бұрын
බිම්බාදේවි හෙවත් යශෝධරා ෆිල්ම් එකට පස්සේ ආව ලස්සනම ෆිල්ම් එකක්. සියළු දෙනාටම සුභපැතුම් 💐
@sanjeewanifernando4027
@sanjeewanifernando4027 9 ай бұрын
Ane ou eka aththa ekath athi wishishta nirmanayak
@sadeeshagunathilaka7764
@sadeeshagunathilaka7764 9 ай бұрын
Ane ow akki🥰💗
@Roshel139
@Roshel139 8 ай бұрын
@samindaudaya1521
@samindaudaya1521 8 ай бұрын
මගේ හදවතේ ඉන්න දෙවියෝ කතරගම දෙවියෝ කොච්චර බලන්න ගියත් මදි 🙏🙏🙏හරෝ 🙏🙏හරා...
@erangakangara4406
@erangakangara4406 6 ай бұрын
ඔබ ට කතරගම දෙවියන් ගෙ පිහිටි ලැබේ වා
@ruwansameera7783
@ruwansameera7783 8 ай бұрын
ඉරහඳ පවතින තාක් කල් සිංහල ජාතිය ආරක්ෂා වේවා
@user-sv3yj5sv8p
@user-sv3yj5sv8p 9 ай бұрын
මගේ හදවතේ ඉන්න දෙවියෝ කතරගම දෙවියන් 🥺🤍🦚 කොච්චර බලන්න ගියත් මදි මටනම් කතරගම 🥺🤍🙏🦚 හරෝ හරා🦚🥺🤍
@nethmikaumada903
@nethmikaumada903 8 ай бұрын
කතරගම කියන්නේ වෙනම ම ලෝකයක් ❤️🥺
@kgdisanayaka1554
@kgdisanayaka1554 7 ай бұрын
ඔව් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤❤❤
@madurawijayakoon3976
@madurawijayakoon3976 9 ай бұрын
දිව්‍ය ලෝකයේවත් නැතුව ඇති මෙවැනි නිර්මාණ. දෙවියන් මවන ලද්දේත් මිනිසුන් විසින්මයි එයට හොඳම උදාහරණය මේක
@sandeepadamith920
@sandeepadamith920 9 ай бұрын
මුල මැද අග ඉතාමත් පැහැදිලි සිනමා නිර්මාණයක්...! ❤ දෙවියන් සදහා රංගනයෙහි යෙදෙන විදේශීය නළුවා ඇත්තෙන්ම චරිතෙට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා..! ඔහුට සැබවින්ම දිව්‍යමය පෙනුමක් තියෙනවා..🤟🦚🦚🦚🦚
@deepikand5722
@deepikand5722 9 ай бұрын
Ow eka athta indian naluwan e charitawalata godakma galapenwa
@menakarajapakshe6301
@menakarajapakshe6301 9 ай бұрын
Very true
@sandeepadamith920
@sandeepadamith920 9 ай бұрын
@@menakarajapakshe6301 👊🤟❤️
@sandeepadamith920
@sandeepadamith920 9 ай бұрын
@@deepikand5722 👊🤟❤️
@nayana.siriwardana9649
@nayana.siriwardana9649 9 ай бұрын
සැබැවින් ම අැත්ත...🙏🙏🙏🙏
@lkalawana9907
@lkalawana9907 8 ай бұрын
මේ තරම් ලස්සනට දේව කන්නලව්ව කරන මහත්මාගේ නමත් සදහන් කලාන්ම් අගෙයි.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 8 ай бұрын
ඇත්තමයි
@pubuduchamathbasnayaka1185
@pubuduchamathbasnayaka1185 4 ай бұрын
මහාචාර්‍ය සමන් පනාපිටිය සර්....
@lkalawana9907
@lkalawana9907 4 ай бұрын
@@pubuduchamathbasnayaka1185 thank you
@SajithTheekshana
@SajithTheekshana 8 ай бұрын
ලංකාවේ ලස්සනම film එකක් මේක මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මන් අට පාරක් බැලුව අයෙත් බලනවා ඒ තරමට සිත තුලට වදින ලෙස ලස්සනට හදලා තියනවා සියලු දෙනාටම කදිර දෙවි පිහිටයි!❤
@kavindraranasinghe5523
@kavindraranasinghe5523 9 ай бұрын
අද අපට සිටින විශිෂ්ටතම සංගීතවේදියා රෝහණ .. නොසිදෙන ගී තනු උල්පත ඔබයි...
@pesandugunarathna1888
@pesandugunarathna1888 9 ай бұрын
ඇත්තෙන්ම ඒ හැ‍ඳින්වීම බොහොම අගෙයි
@techguru9391
@techguru9391 6 ай бұрын
🎉❤
@gambaraya2915
@gambaraya2915 4 ай бұрын
රුහුණු රටෙ අපෙ රජ්ජුරුවන් වහන්සෙ කද සුරිදු උත්තමයන්ට නමස්කාර වේවා..!
@sachinianju4931
@sachinianju4931 8 ай бұрын
ඇත්තටම මම බැලුව යශෝදරා ෆිල්ම් එකට පස්සෙ ආව ලස්සනම ෆිල්ම් එක..❤️❤️🙏🙏🌸 ගොඩක් ලස්සනයි.. නලු නිලියොත් චරිත වලට උපරිම සාදාරනයක් කරනවා..ඇත්තටම ගොඩක් අගයන්න ඔනි.. කතරගම දෙවියෝ ගැන බක්තිය තවත් වැඩි උනා හිතේ..🙏🙏
@kavidudisanayake1268
@kavidudisanayake1268 8 ай бұрын
ඊයේ අපි බැලුවා ෆිල්ම් එක ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක් , කවුරු කොහොම මොනවා කිව්වත් අපේ හදවතේ ඉන්න දෙවිකෙනෙක් තමයි කතරගම දෙවිහාමුදුරුවෝ කියන්නේ , ඉතින් උන්වහන්සේගේ විස්තර ඉතිහාස කතා දහස් ගාණක් අහලා තියෙනවා අපේ ආත්තම්මලා එහෙම කියපු කතා අද ජීවමාන රූප විදිහට දකිද්දි ඇත්තටම ගොඩක් සතුටුයි
@RandimaDilhani-mr5ei
@RandimaDilhani-mr5ei 8 ай бұрын
මේ නිර්මාණය ගැන කියන්න වචන නෑ . ඒ තරම් ලස්සනයි
@saara-ku8ej
@saara-ku8ej 9 ай бұрын
Background එකෙන් ඇහෙන දේව කන්නලව්ව සම්පූර්ණයෙන්ම...♥️🥺 අත නගා දොහොත් මුදුනේ තබා නමස්කාරයෙන් සැලකර සිටින්නෙ තේජෝ බල පරාක්‍රමයෙන් දස දිගත කීර්ති ධාරාලෝකයෙන් බබුලුවා ස්වර්ණ මයුර වාහානාරූටව නිතර කන්දේ වැඩ සිටින පතර තෙද බලැති කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස... **සුපරිශුද්ධ රක්ත වර්ණ දේහශ්‍රීයෙන් ලීලෝපේත වෙමින් කෙටේරියක්ද ,දුන්නක්ද,හීයක්ද,පලිහක්ද ,පොතක්ද ,අංකුසයක්ද ,ත්‍රිශූලයක්ද ,කඩුවක්ද,මුගුරක්ද,සැවුල් ධජයක්ද,සංඛයක්ද,තෝමරයක්ද යන මෙකී උජ්ජලිත ආයුධ දොලොසකින් යුක්තව වැඩසිටින සිද්ධස්කන්ධ නාමෝපලක්ෂිත කතරගම දෙවිරාජෝත්තමයානන් වහන්ස...දෙවි හාමුදුරුවන් වහන්ස... ** කුඩා කතරගමට ,මහා කතරගමට,සෙල්ලන්දූවට,මඩම්දූවට ,මැනික් ගංගාවට,කිරිවෙහෙර වහන්සේට,වැඩිහිටි කන්දට,කදු හතට,සිංහාසනේට ,මුතු කුඩේට,හත් පලිහට,කලුහරක් ගාලට ,සුදු හරක් ගාලට,ගෝන රැලට ,මුව රැලට,වල්ලිමාතා දේවින්වහන්සේට,චාමරේට,රණ මයුර වාහනේට,තුණ්ඩ සද්දයට,මුහුද මැද්දේ ත්‍රික්ක කෝවිලට,කලුවිල කොට්ටියාරමට,මුන්නේශ්වරම් දේවාලයට,මුන්නේශ්වරම් පස්පත්තුවට,රුහුණු පස්පත්තුවට ,වලවේ ගංගාවට ,කිරිදි ගංගාවට,යහතින්ම දිවැස් කරුණාකර බලා වැඩ වදාරමින් නරලොව නරයන්ගේ දුකසැප දිවනෙතින් බලා ශාන්තිදානයෙන් මවිත කර මෛත්‍රි ,කරුනා ,මුදිතා,උපේක්ෂා යන චතුර්විධ ගුණෝපලක්ෂිත ඔබවහන්සේගේ ශ්‍රී නාමයට කියා සිටින කන්නලව්ව දිවැස් එලියෙන් ,දිවැස් කරුණාවට ගෙන වදාරා නමස්කාරයෙන් අයැද සිටින මෙම අභිමතාර්ථයන් ඉෂ්ට කරදී වැඩ වදාරන සේක්වා....🙏🙏
@moureenfernando2487
@moureenfernando2487 9 ай бұрын
මේක නම් හරි වටිනවා. Thank u very much 🙏🙏❤
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා කතරගම දෙවියනි ඔබ වහන්සේට 🙏🙏🙏
@DulithaSamararathna
@DulithaSamararathna 9 ай бұрын
Meeka nemei kiyanne meeka venas
@saara-ku8ej
@saara-ku8ej 9 ай бұрын
@@DulithaSamararathna මේකෙ කොටසක් තියෙනවා ..ඒ කොටස තමයි වීඩීයෝ එකේ කියන්නෙ.....😊 කතරගම දෙවි පිහිටයි 🙏
@wishwachamod7487
@wishwachamod7487 9 ай бұрын
Pake driyo😂😂
@btsworld635
@btsworld635 8 ай бұрын
සියලු දෙනාගෙම රගපැම අතිවිශිෂ්ටයි.රගපෑම තාත්විකයි.👍👍👍
@TharushiSithumini-ew5eo
@TharushiSithumini-ew5eo 8 ай бұрын
ෆිල්ම් එකට ගැලපෙනම දෙන්නා💯🔥 සමර්ට දිව්‍යමය පෙනුමක් වගේම උසින් ඇගෙන් පවා නියමෙට ගැලපෙනවා.මේකට හරියනම කෙනා මහාචාර්ය තුමා තෝරන් තියෙනවා.මන් ලංකාවෙ බලපු ෆිල්ම් වලින් හොදම එක. හරිම නිහතමානි,මිත්‍රශීලී,හරිම පින් පාට,හරිම විනෝද චරිත දෙකක් සහා මෙහෙ නලු නිලියන් එක්ක පවා අවුරුදු ගානක ඉදන් අදුනනවා වගේ මේ මාස කිහිපයට හරිම friedlly ඒ දෙන්නා.ෆිල්ම්.එකෙ නොහිටපු මෙහෙ අය එක්ක පවා ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් මුනගැහිලා විනඩි පහක් ඇති friedlly වෙන්න.සමර් හැම ප්‍රෝගෑම් එකක්ම ලස්සනට වෙනස් කරා.හැමදාම එකම ස්ටයිල් එකට යන ප්‍රෝග්‍රෑම් මාරම ලස්සනක් එකතු කරා. කියන්න වචන නැ.දැන් සමර් & සොනක්ශි මගෙ ආසම ඉන්දියානු නලුව & නිලිය වෙලා.මේ වගෙ නිර්මානයක් කරාට බොහොම ස්තුතියි crew එකට💚💯🔥
@naumayawaduge3564
@naumayawaduge3564 9 ай бұрын
මෙම නිර්මාණය කෙරූ සුනිල් ආරියරත්න මැතිතුමාට මෙවන් නිර්මාණ තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....
@BanchiLahiru123
@BanchiLahiru123 7 ай бұрын
අද තමයි බලන්න ගියේ පටන් ගත්ත වෙලේ ඉදන් ඇග හිරි වැටෙන භක්තියකින් බැලුවේ.ඇත්තටම කතරගම දෙවියන් ගැන තිබ්බ භක්තිය වැඩි උනා තවත්.නොදන්න කතා අද තමයි තේරුනේ
@isurudasanayake3845
@isurudasanayake3845 9 ай бұрын
භක්ති රසය උපරිමයෙන් ගැබ්ව තියෙන අනර්ඝ නිර්මාණක්..❤❤
@ruwanpeiris1355
@ruwanpeiris1355 10 күн бұрын
කොච්චර බැලුවත්, මදි...කද සුරිදුනි ඔබ වහන්සේට මගේ නමස්කාරය ✨✨✨
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 9 ай бұрын
සුනිල් ආරියරත්න ස්ර්ට සහ නිශ්පාදකතුමාට දීර්ඝායුෂ ලැබේවා ....හිතාගන්නවත් බැරි නිර්මාණයක් ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@poornimapoojani4105
@poornimapoojani4105 9 ай бұрын
සුනිල් ආරියරත්න මහතා මේ ෆිල්ම් එක හදන්න කතරගම දෙවියන් ගැන තියෙන පොත් 12 500ක් කියවලාලු අවුරුදු 5ක්.😮
@samanrathnayake9783
@samanrathnayake9783 9 ай бұрын
එහෙනම් මේක ලෝකෙ වටේම ට්‍රාන්ස්ලේට් කරලා යවන්න වටිනව නේද
@samanrathnayake9783
@samanrathnayake9783 9 ай бұрын
හැබැයි ඒකෙ ඒතරම් පේන්න මහා ගතියකුත් නෑ.............
@tharanamax2923
@tharanamax2923 9 ай бұрын
අයිස් ගුහාව හැදුවෙ අවෘදු 4කට කලින් 2019
@ranganasajeewani134
@ranganasajeewani134 8 ай бұрын
ඇත්තටම ගොඩාක් ලස්සන film එකක් මට ආයෙ ආයෙ බලන්න හිතුනු වාර අනන්තයි film එක හරිම ලස්සනයි .හැමෝම ගොඩක් ලස්සනට රගපානවා .චරිත වලට ගලපෙන්න කට්ටිය අරගෙන තියෙනවා.තවත් මේ වගේ ලස්සන ෆිල්ම් කරන්න සුනිල් සර් ට ශක්තිය ධෛර්ය ලැබේවා !!!❤❤
@piumipeiris785
@piumipeiris785 9 ай бұрын
මම මේක බැලුවා. පුදුම ලස්සනක් තියෙන්නේ ආයේ ආයේ බලන්න හිතෙනවා.. ඒ තරම් ලස්සනයි..❤❤
@UGBANDARAWBSN
@UGBANDARAWBSN 9 ай бұрын
අති විශිෂ්ඨ නිර්මාණයක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤ සංගීතය ගායනය රූප රචනය විශිෂ්ඨයි.සුබ පැතුම් සර්.ඇග හිරි වැටෙන භක්ති රසයක් තියනවා.
@adithaanuththara3873
@adithaanuththara3873 9 ай бұрын
🙏🙏🙏❤️❤️❤️❤️
@mvajithpriyantha909
@mvajithpriyantha909 8 ай бұрын
ඇත්ත ටම කතරගම දෙවියන් ගැන පුදුම භක්ති යක් හිතුන ..❤❤❤
@senurinawodhya247
@senurinawodhya247 3 ай бұрын
කතරගම දෙවියො ඇත්තටම දැක්ක වගේ❤🙏🥺
@dckariywasam2906
@dckariywasam2906 8 ай бұрын
හැමෝම බනින්නේ කතරගම දෙවියන්ට....කතරගම දෙවියන් දේවයානිව බැන්දේ ආදරේ කරල නෙවෙයි. .දේවයානි කියන්නෙ කතරගම දෙවියන් තාරක අසුරයා පරද්දපු නිසා ඊශ්වරගෙන් කතරගම දෙවියන්ට ලැබුනු තෑග්ගක්.ඒ වුනාට කතරගම දෙවියන් වල්ලිට ආදරේ කරලයි බැන්දේ.....එතන තමයි සැබෑම ආදරේ තියෙන්නේ.....
@hansisugandi5929
@hansisugandi5929 8 ай бұрын
ඔව් ඒ කතාව ඇත්ත. ඊශ්වර නෙවෙයි ඉන්ද්‍ර දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්.
@renesmeemithara
@renesmeemithara 10 күн бұрын
Katharagama deiyo kiyanne karthikeya ne dewayani kiyanne dewasenane
@padminiabayarathne8528
@padminiabayarathne8528 5 күн бұрын
ඔව්
@sasikaudayanga2835
@sasikaudayanga2835 8 ай бұрын
මේක සුපිරි film eka. මේ ගීත ටිකත් නියමයි❤
@sudarshanipasyala9795
@sudarshanipasyala9795 8 ай бұрын
ඒ සංගීතය ගායනය රංගනය හරිම ලස්සනයි .❤❤❤
@Divi572
@Divi572 9 ай бұрын
අපිත් ගියා ෆිල්ම් එක බලන්න නියමයි කියලා වැඩක් නෑ මම ආයෙම යනවා බලන්න ලංකාවේ නිර්මාණය වුන ලස්සනම ෆිල්ම් එක 🥺💖 සුභ පැතුම් (බලපූ ලස්සනම ෆිල්ම් එක )
@mrsaviya6507
@mrsaviya6507 9 ай бұрын
Ticket ekak kiyada, darshana velavan kohomada
@Divi572
@Divi572 9 ай бұрын
@@mrsaviya6507 anuradhapura api balapu hol ekenam 380 full
@gayan7721
@gayan7721 8 ай бұрын
@@mrsaviya6507 එක එක හෝල්වල එක එක වෙලාව .කුරුනෑගලනම් sinexpo එකේ දහයයි කාලේ ඉදන් රෑ දහය වෙනකල් තියනවා දොලහ හමාරෙ ඉදන් දෙකයි කාල වෙනකල් නැතුව.කුරුනෑගල imperial එකේ උදේහතේ ඉදන් හවස එක හමාර වෙන්කල්
@Dineth334
@Dineth334 9 ай бұрын
ගොඩක් ලස්සනයි ෆිල්ම් එක කතරගම දෙවියන් ඇස් දෙකෙන් දැක්ක වගේ භක්තියක් ඇති උනා..සුනිල් ආරියරත්න මහාචාර්යන්ට ගොඩක් ස්තුතිය පින්🙏මේ වගේ නිර්මාණය කලාට.
@chalithasalanka1975
@chalithasalanka1975 8 ай бұрын
ෆිල්ම් එක මාරම ලස්සනයි ....❤තවත් මේ වගේ ෆිල්ම් හදන්න වාසනාව ලැබේව...❤
@travelwithhero3472
@travelwithhero3472 9 ай бұрын
හොඳ නිර්මාණයක් .... කතරගම දෙවිපිහිටයි 🙏🙏🙏
@dilinithakshila355
@dilinithakshila355 6 ай бұрын
Apith baluwa godak lassanai.asai.ape hithwala jiwath wenawa wage hagimak danuna.godak adarei
@nuwankumara8294
@nuwankumara8294 9 ай бұрын
ඔබ සැමට උතුම් කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි.....!!!
@nimeshrusiru2553
@nimeshrusiru2553 9 ай бұрын
ඇත්තෙන්ම මම දැකපු ලස්සනම ෆිල් එක හරි නිර්මාණශීලීව හදල තියනවා 😃
@ForBetterLifeyt
@ForBetterLifeyt 8 ай бұрын
යශෝධරා ෆිල්ම් එක ට පස්සෙ ආව ලස්සනම ෆිල්ම් එක
@user-xx8wv1kn9d
@user-xx8wv1kn9d 11 күн бұрын
Mage jivithatama dakapu lassana fillm eka ❤❤❤❤
@nayanapadmini1226
@nayanapadmini1226 8 ай бұрын
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න 🙏❤❤💕💕🌹🌹butterfly ❤ namo buddaya 🙏 super
@shashikodithuwakku7488
@shashikodithuwakku7488 Ай бұрын
දෙපාරක් බලපු මම ඒකනම් ෆිල්ම් එකක්ම නෙමේ...මාරම ඇබ්බැහියක්...හරෝ හරා🙏
@Chami199
@Chami199 8 ай бұрын
මම අද බැලුවෙ ..මම දන්නේ නෑ කොයි තරම් බැලුවත් එපා වෙන්නේ නම් නැති වෙයි..ගෙදර ආවත් හිතේ ඉන්නේ කදිර සුරිදු
@malisaumya2396
@malisaumya2396 9 ай бұрын
ඉංදියන් කෙනෙක් අතක් ඉස්සුවත් ,හැරිලා බැලුවත් මාරම ලස්සනයි ❤️🌷
@nisansalasandamali5554
@nisansalasandamali5554 8 ай бұрын
Eka thama paragathi bhawaya
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
ලංකාවෙ තරම් නම් නෑ
@purni9266
@purni9266 7 ай бұрын
අදයි බැලුවෙ.. හරිම ලස්සනයි ... සමර් ඒ චරිතයට හොඳටම ගැළපෙනවා
@user-jg4om4uk4g
@user-jg4om4uk4g 9 ай бұрын
නියමයි...දැනෙනවා කතරගම යන්න හිතෙනවා දැන්
@chanuuontheway__
@chanuuontheway__ 7 ай бұрын
ජීවමාන දෙවියන් සැබැයින් දැකගන්න ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් බලන්න බලන්න තව බලන්න හිතෙනවා තේමා ගීත ටික බලද්දි අහද්දි ඇත්තටම මනසින් චිත්‍ර රූප මැවෙනවා..කතරගම දෙවියන්ට මාගෙ නමස්කාරය වේවා..!!
@sumindadinesh42
@sumindadinesh42 7 ай бұрын
ලංකාවෙ ලස්සනම ෆිල්ම් එක මාරම ලස්සනයි
@user-oh7yh9ic8s
@user-oh7yh9ic8s 3 ай бұрын
ලස්සන නිර්මානයක්❤❤❤
@theekshanachathubanu1902
@theekshanachathubanu1902 8 ай бұрын
නලුවාත් ලස්සනයි නිලියාත් ලස්සනයි මේවාගෙ ෆිල්ම් තමයි දාන්න ඔනේ ගොබ් ෆිල්ම් නැතුව හරිම ලස්සනයි❤❤😂
@DeepalJayasinghe-mu3pl
@DeepalJayasinghe-mu3pl 8 ай бұрын
ඇත්තටම අති විශිෂ්ට සාර්ථක නිර්මාණයක්...හරෝ හරා
@sithuminihansani1359
@sithuminihansani1359 9 ай бұрын
අතිවිශිශ්ට නිර්මාණයක් මාරම ලස්සනයි ❤
@sandaminiravihansa1854
@sandaminiravihansa1854 8 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@achiniupekshamaduwanthi4376
@achiniupekshamaduwanthi4376 4 ай бұрын
හරිම ලස්සනයි මං දෙපාරක් බැලුවා❤️😍
@buddikajayasingha5237
@buddikajayasingha5237 8 ай бұрын
අපේ දුවත් මේ සිංදුව ට නැටුවා
@MkAnurudda-pd8pw
@MkAnurudda-pd8pw 8 ай бұрын
Meka lassana kathavak😊
@sumudubashini
@sumudubashini 9 ай бұрын
මේක තමයි මම බලපු ලස්සනම ලස්සන film එක❤❤❤
@sathsaranichanchala2489
@sathsaranichanchala2489 7 ай бұрын
ඇත්තටම හරිම ලස්සන ෆිල්ම් එකක්.කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නෑ.❤❤
@PrasadPrasad-rt3dz
@PrasadPrasad-rt3dz 2 ай бұрын
mage asama film eka meka ❤❤
@user-up9hj5fd8g
@user-up9hj5fd8g 9 ай бұрын
මම මේක ඊයේ බැලුවා අම්මො සුපිරියක් තමා❤😻
@dilinipabasara5888
@dilinipabasara5888 9 ай бұрын
තේවානි අම්මට ඉන්න නිලිය කවුද....?, එයා චරිතය ලස්සනට රගපානවා
@chethiyapradeeptha2634
@chethiyapradeeptha2634 9 ай бұрын
Mrs.Nadeepa rupasingha
@ajithckumara9016
@ajithckumara9016 6 ай бұрын
​​​@@chethiyapradeeptha2634Mrs Nadeepa Ranasinghe. (She is a lawyer and mortivation advisor and then late Army officer.)
@niranjalapriyadarshani1849
@niranjalapriyadarshani1849 7 ай бұрын
මට නම් මේ ෆිල්ම් එක එච්චර සෙට් නෑ යාශෝධරා ෆිල්ම් එක එක්ක මේක ගාවන්නවත් බෑ 😥
@theekshanachathubanu1902
@theekshanachathubanu1902 Ай бұрын
මම කතරගම දෙවියන්ට ගොඩක් අසයි ❤❤🙏🙏🙏🙏
@user-nk4xt4zj2s
@user-nk4xt4zj2s 9 ай бұрын
ඉතාමත් ලස්සන නිර්මාණයක් ❤
@sksheela1334
@sksheela1334 9 ай бұрын
ලස්සනම ලස්සන සිනමා නිර්මානයක්. උනුසුමි සුභ පැතුමි
@ExcitedBuoy-qx1dl
@ExcitedBuoy-qx1dl Ай бұрын
ගොඩක්ලස්සනඉ❤❤❤❤❤❤❤❤❤❤
@thilinimadhushani4705
@thilinimadhushani4705 7 ай бұрын
මේ ටික තමා හොදම ටික❤️🙏
@PushpakumaraRajapaksha
@PushpakumaraRajapaksha 2 ай бұрын
හරෝ හරා 🙏🙏🙏
@thakshilamarasinghe8077
@thakshilamarasinghe8077 9 ай бұрын
හරිම ලස්සන කතාවක් ,අතිවිශිෂ්ඨයි❤❤❤
@diliniprabodharandani
@diliniprabodharandani 8 ай бұрын
හරිම ලස්සනයි 🎉❤
@anushakalyani1003
@anushakalyani1003 9 ай бұрын
හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
@Ashsandeepa
@Ashsandeepa 9 ай бұрын
සුපිරි film එකක්❤️ ආයේ ආයේ බලන්න හිතෙනවා🥺🙏
@sachimaheshika7163
@sachimaheshika7163 9 ай бұрын
ඇත්තටම විශිෂ්ඨ නිර්මානයක්..❤
@user-zc8fs3gk1s
@user-zc8fs3gk1s 9 ай бұрын
හරි ම ලස්සන යි sonakshi samir ගෙ රංග නය අති ව්ශිස්ටයි නිල්මිණි සහ රොශාන් හොඳින් රංග පානවා
@didulisathsarani
@didulisathsarani 9 ай бұрын
හරිම ලස්සනයි .අති විශිෂ්ටය් 🙏🙏❤️❤️
@A_____-ps7dc
@A_____-ps7dc 7 ай бұрын
ඇත්තටම බලන්න ආස හිතෙන කතාවක්♥
@pschannel1182
@pschannel1182 8 ай бұрын
මාරම ලස්සනයි ලස්සනයි
@shan5993
@shan5993 9 ай бұрын
මේක නම් නියමයි ❤️ ගොඩක් පින් ❤️ හරිම ලස්සනයි ❤️දැකපු ලස්සනම film එක ❤️
@netcore8659
@netcore8659 9 ай бұрын
ලස්සනයි ගොඩක්
@nethmitathsarani6368
@nethmitathsarani6368 9 ай бұрын
අද බැලුවා හරිම ලස්සනයි ඉස්සරහටත් මෙ වගෙ නිර්මාණ කරන්න ❤❤❤
@mrsaviya6507
@mrsaviya6507 9 ай бұрын
Ticket eke price komada darshana velavan kohomada
@nethmitathsarani6368
@nethmitathsarani6368 8 ай бұрын
​@@mrsaviya6507 mama baluve homagama lekha eken eke 350 daval 1/ 6.30 pennanne
@poloowitagedanawathi9946
@poloowitagedanawathi9946 8 ай бұрын
මේ වගේ ලස්සන film හදනව නම් බලන්නත් ආසයි❤❤
@premasrilanka4167
@premasrilanka4167 8 ай бұрын
මමත් ර්යේ බැලුවා අයෝ මත් බලන්න හිතේනවා හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️
@nipunsithara3407
@nipunsithara3407 9 ай бұрын
මම නම් බැලුවා මට තියෙන සතුට කිව්වොත් මට ඒ ගැන කියාගන්න වචනත් නෑ❤🥰😘 music එහෙම සුපිරි ❤
@mrsaviya6507
@mrsaviya6507 9 ай бұрын
Ticket ekak. Kiyada darshana velavan kohomada
@nethmitathsarani6368
@nethmitathsarani6368 8 ай бұрын
​@@mrsaviya6507homagama lekha ekenam 400 pennanne 1 , 6.30
@ajithsiriwardana8239
@ajithsiriwardana8239 8 ай бұрын
මාරම ලස්සන film එකක්...
@indranijayaweera1263
@indranijayaweera1263 9 ай бұрын
ඇත්තටම ලස්සනයි ❤
@sanjayamadushanka5948
@sanjayamadushanka5948 7 ай бұрын
ලස්සනයි..
@discoverlanka4495
@discoverlanka4495 9 ай бұрын
ලස්සනයි ❤❤
@user-um6fz3tb5l
@user-um6fz3tb5l 7 ай бұрын
මා ර ම ලස්සනයි 🙏🙏🙏🙏🙏
@chandimaweerasinghe2953
@chandimaweerasinghe2953 9 ай бұрын
බලපු ලස්සනම film ek ❤🎉
@dilshagirl8092
@dilshagirl8092 9 ай бұрын
ලස්සනයි ඒ ෆිල්ම් එක 😌🖤
@pschannel1182
@pschannel1182 8 ай бұрын
ලස්සනයි ලස්සනයි 👌👌👌👌👌💖💖💖💖💖💖
@anurasenakumara3435
@anurasenakumara3435 9 ай бұрын
සුබ පැතුම්
@HansikaSandam-zj8pu
@HansikaSandam-zj8pu 9 ай бұрын
හරි ලස්සනයි ❤️❤️❤️
@hansikamadushan2330
@hansikamadushan2330 9 ай бұрын
ලස්සනයි ෆිල්ම් එක ❤🥺
@KDMUSICSL
@KDMUSICSL 8 ай бұрын
ජොති රත්නපුර හෝල් එකේ බැලුවා අපි හොඳ චිත්‍රපටියක් බුදුසරණයි
@hemamalichandrasekara8266
@hemamalichandrasekara8266 5 ай бұрын
පුදුම ලස්සන ..ආසම film එකක් ..කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා වගෙයි film එකට..♥️
@iroshaudayangani4067
@iroshaudayangani4067 8 ай бұрын
මේක ලස්සනම ලස්සන ෆිල්ම් එකක්.මං බලපු ලස්සනම ෆිල්ම් එක.ආයෙත් ආසයි බලන්න
@ayodhyanirshan5764
@ayodhyanirshan5764 9 ай бұрын
Film eka nm maru.👍❤️
@chamindadisanayaka3774
@chamindadisanayaka3774 9 ай бұрын
The best movie that was produced in the Sri Lankan film industry . No words to explain. Picturesque.❤ Vera level movie🔥🔥🔥Haro hara💥💥💥🙏🙏🙏🙏💐
@pradeepkumara2494
@pradeepkumara2494 9 ай бұрын
අප බැලුවා මාර ලස්සනයා❤❤❤
The World's Fastest Cleaners
00:35
MrBeast
Рет қаралды 159 МЛН
[Vowel]물고기는 물에서 살아야 해🐟🤣Fish have to live in the water #funny
00:53
顔面水槽がブサイク過ぎるwwwww
00:58
はじめしゃちょー(hajime)
Рет қаралды 110 МЛН
ШЕЛБИЛАР | bayGUYS
24:45
bayGUYS
Рет қаралды 662 М.
හරෝ හරා | Haro Hara | Kethroo Dance Troup Canada
3:35
කෙත් රූ. Keth Roo.
Рет қаралды 269 М.
Haro Hara  | හරෝ හරා (Lyrics) Ranwala Balakaya
2:59
Ranwala Balakaya
Рет қаралды 254 М.
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 9 МЛН
小路飞怎么把自己的牙齿全部敲掉了#海贼王 #路飞
0:43
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Jack drinks Yujiro’s protein! 👹 @GFuelEnergy #yujirohanma
0:42
The Logan Chitwood
Рет қаралды 132 МЛН
Она Постояла За Себя! ❤️
0:25
Глеб Рандалайнен
Рет қаралды 8 МЛН
The real baby bowl#nico #funny #smartnico #dog #cute #magic
0:18
Nico_thepomeranian
Рет қаралды 24 МЛН