පාර්ලිමේන්තුව විසුරුවයි ද? | Harsha de Silva |ArthaTharka

  Рет қаралды 11,989

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

ආචාර්ය හර්ෂ ද සිල්වා සමග අර්ථ තර්ක | 22.07.2024
#HarshadeSilva #ArthaTharka
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 72
@thilinamadush1
@thilinamadush1 2 ай бұрын
රනිල් ලඟට යන්න ආසයි. තනියම යන්න බයයි. ගිහින් රනිල් දිනුවොත් ගොඩ, පැරදුනොත් පාර්ලිමේන්තු සීට් එකත් නැතිවෙලා නන්නත්තාර වෙනවා.
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Sajabe rajayak niyayhaijayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 ай бұрын
ඔව් මූ ඇවිල්ලා මේ කරන්නේ මුගේ රස්සාව මේ කරන්නේ 😂
@rpsrajapaksha788
@rpsrajapaksha788 2 ай бұрын
හර්ෂ ඔයාට ඔලුවක් තියෙනව නං වැල යන පැත්තට මැස්ස ගහල ඒපැත්තට හැරෙන්න කරන්න පුළුවන් හොදම දේ ඒකයි මංහිතන්තෙ ඔයාට වැඩිය ලොකු උගතුන්මේක දැං තේරැම් අරන් ඔයත් ඒවිදියට ජනමතය තියෙනජනතා මතය ඇති පැත්තට හැරෙන්න හොදම දේ ඒකයි ඔයා හොද බුද්ධිමතෙක් කියල යි මම හිතනනෙ.
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 2 ай бұрын
දෙපැත්ත තුන්පැත්ත කන පොරක් තමයි.
@punsarayahampath695
@punsarayahampath695 2 ай бұрын
දොට්ට 😂 මුන්ගේ වගකීම දැක්කානේ සවරින් බොන්ඩ් ගනිද්දි 2015 - 2019😂
@rpsrajapaksha788
@rpsrajapaksha788 2 ай бұрын
හර්ෂ ඔයා සජබෙ ඉන්න එකම ඩොක්ටර්ද ජන මතය තියෙන පැත්තෙ දේශිය විදේශීය ඩබල් ඩොක්ටර්ලා රැසක්ම ඉන්නවා ඔයාලට වැඩිය උගත් රටේ ආර්ථිකය හොදට දන්න ඒක මතක තියා ගන්න .
@khemasandaya6670
@khemasandaya6670 2 ай бұрын
මල් වට්ටි ය සමග පිස්තෝලත් අරගෙන යන නායකයන් සිටිය තවමත් සිටින රටකද බුදු දහම රැකුනෙ .නායකත්වය අවංකව කොපමනද එපමනකින්ම මුලු රටම රැකෙයි.එය දැනට තිබෙන බවක්වත් පෙනෙන්නෙ ජා ජනබල වෙගය තුල පමනමයි. තරුන ජීවත දහස් ගනන් එදා ජීවිත පුජා කලේ රට බත්හැන්දකට නය.නොවි වගනොවි බව.හිතන කොට පුදුම දුකක්දැනෙන්නෙ😮😮😮
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Sajithsaharataediriyaya❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lakshmanananda6949
@lakshmanananda6949 2 ай бұрын
කවුද අප්ප රට පාලනය කලේ. අපිද
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Kauda aperata 7188 89 ye kawekini kuhaka minimaru mankolla jeppo NEDA
@manjulaekanayake4813
@manjulaekanayake4813 2 ай бұрын
මමත් හොඳට ලෑස්ති වෙලා හරි බැරි ගැවිලා අහන්ඩ හිටියා හිටියා බැලුවම මේකනේ
@ChamilaSusantha-r6o
@ChamilaSusantha-r6o 2 ай бұрын
Jss union petroleum congratulations 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤ next finance minister of Sri Lanka
@mgpc4733
@mgpc4733 2 ай бұрын
කකුලක් රනිලේ ගේ ඔඩොක්කුවේ
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Sajabeta hurasade silvata jayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Gobba jeppo ranil odokkuwe😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@travellingchef_
@travellingchef_ 2 ай бұрын
රනිල්ගෙ යාලුවෙක් ඔය
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Ranilge yaluwa kyya nayaka pacha nayaka deel nayaka anuraya😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@berty370
@berty370 2 ай бұрын
රනිල්ට වඩා එක චන්දයක් හරි වැඩියෙන් සජිත් ගන්නව. සජිත්ට ලැබෙන චන්ද ප්‍රමානය වගේ දෙගුනයක් චන්ද අනුර ගත්තවා ඒක තමයි ජනාධිපතිවරන චන්ද සූත්‍රය.
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Sajabe dinalaewarai❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Gobba kbbo jeppo 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@renukarodrigo7696
@renukarodrigo7696 2 ай бұрын
yes
@oliverganegoda6018
@oliverganegoda6018 2 ай бұрын
මහා බැංකුවට වැඩේ දෙද්දී නිදගත්තද?😂
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Jayawewa hursaha ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Sajithta ratama ek vi hamarai❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@panoramablue9191
@panoramablue9191 2 ай бұрын
මුජිබර් /ඉමිටියාස්ල කමති නැ හිරැනිකාට එ්ක දැන ෙගන හිටිය කලින්ම
@AjithRupasinghe-d4o
@AjithRupasinghe-d4o 2 ай бұрын
Sir jaya Sri
@CR-ee5ve
@CR-ee5ve 2 ай бұрын
මූ ආර්ථිකේ දන්නෙත් නෑ. දේශපාලනේ දන්නෙත් නෑ. නීතිය දන්නෙත් නෑ. ආසයි බයයි 😂😂
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Kunu kuhaka jeppo Amanda Mari Modainimaruwo gobbayo kabbo bayyo 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Sajabeta sajithta❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KapugeVisalMandakini
@KapugeVisalMandakini 2 ай бұрын
Put note putha
@gamunu-rl7dr
@gamunu-rl7dr 2 ай бұрын
හා...හා ..තොපි සේරම ගෙදර පලයවු අැති දැන්😮😮😮😮😮
@sujithwarnakulasuriya2901
@sujithwarnakulasuriya2901 2 ай бұрын
Doctor Doctor කියද්දී මම බැලුවා කව්ද කියලා 😂. උගත්කම තිබුනාට වැඩක් නැහැනේ බොරු කාරයෙක්නම් . මහ බැංකුවට කෙලිද්දී මෙයත් ඔය ලස්සනට නොකර සද්ද හිටියෙ . අහන ප්‍රශ්ණ වලට මෙයාලගෙන් ලැබෙන පිළිතුරු සම්බන්දයෙනුත් අපිට ගැටළු සහගතයි නේද ?
@beastvfx868
@beastvfx868 2 ай бұрын
ඊයා බං, ජන්දෙට වරෙල්ලකෝ උඹලා සෙට් එකම යාලුවො කියලා දැන් මිනිස්සු දන්නවා.
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Jayawewa sajabe❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@BeekeepingSL
@BeekeepingSL 2 ай бұрын
රනිලට හිතුනොත් විසුරවයි
@Okkthi
@Okkthi 2 ай бұрын
ෆුට් නෝට් හර්ශ කියන්නේ කවුද යකෝ.
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Arthika gana ostharvkenek
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Gobba minimaru jeppo kiyanne kauda minimaru mankolla karayo bus ginithiyapu trans foomer Gini thibba bayyo tikkal
@lsabdc330
@lsabdc330 2 ай бұрын
Sorry, HS, you seem confused and deliberately trying to confuse us. Nice try and not good enough... Three cheers for the extraordinary protest!
@ChamilaSusantha-r6o
@ChamilaSusantha-r6o 2 ай бұрын
Eyala. Karana wanam hodai aneth pertys waradi JVP hamadama Fonseca wage wawachana wethari baba hari mewa JVP balana eka good 😂
@jayasuriyafamily
@jayasuriyafamily 2 ай бұрын
Very valuable discussion. Thanks. Sjb Jayawewa 🎉🎉❤❤🎉🎉❤
@CR-ee5ve
@CR-ee5ve 2 ай бұрын
He cant even answer the questions straight without dancing around 😅 did you really??? 😂😂😂
@lalithkuruwita8897
@lalithkuruwita8897 2 ай бұрын
@jayasuriyafamily does not have a brain to understand what Harsha is playing around. Only MALIMAWA government can honestly develop SL.
@shanthaindrajith9415
@shanthaindrajith9415 2 ай бұрын
BORU Daiya
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Jepponge Acha nayakA boru deyya bayya kabba gobba bayya😅😅😅😅😅😅
@jayanthawalallawita-ct4nm
@jayanthawalallawita-ct4nm 2 ай бұрын
He is right but has he ever mention that they are going to recover the non paid taxes by their corrupted business friends amounting billions and billions. No they are not going to do that and never ever done by these idiots for the last 50 years. They shied each other that’s all happening during the past and they keep taxing innocent people of the country for their benefit. Please do not get caught these type of stupid politicians because Sri Lankan people are matured enough after ARAGALAYA to know who can uplift the country
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Jayawewa sajabeta❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ChamilaSusantha-r6o
@ChamilaSusantha-r6o 2 ай бұрын
JVP madayo nesa thami 😂 oya kala yanna
@shehanrathnayaka5455
@shehanrathnayaka5455 2 ай бұрын
සිරස සජබේ නිල මාධ්‍ය බව හොඳට පෙන්නුවා.
@UdayaWeera-b3s
@UdayaWeera-b3s 2 ай бұрын
කෝ බන් car factory එක
@udithaidunil7815
@udithaidunil7815 2 ай бұрын
😂😂😂😂😂 dan adanawa 😂😂😂😂😂
@jagaja444
@jagaja444 2 ай бұрын
113ක් නැත්නම්??
@umangaudaya
@umangaudaya 2 ай бұрын
කලු කෝට් හිවලෙක්
@mgpc4733
@mgpc4733 2 ай бұрын
මුත් ගෙම් බෙක්
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Grmba jepponge gobba nayaka thamai deel nayaka😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@priyaneewijesekera8365
@priyaneewijesekera8365 2 ай бұрын
This must be the latest hallucination of the SJB
@techcontent564
@techcontent564 2 ай бұрын
තවත් මහබැන්කු හොරෙක් තමා හර්ශ.
@DP-gw9cw
@DP-gw9cw 2 ай бұрын
GOOD DISCUSSION. HOPE SJB PRINCIPALS WILL MATERIALISE IN THE COMING FUTURE SJB GOVERNMENT. THANK YOU DR, HARSHA AND OMAYA.
@shamilademel5162
@shamilademel5162 2 ай бұрын
Man kiyannada gate. Parlimenthuwa visuruwa harala Maha mathiwaranaya thiyanawa. Ethakota Mathiwarana sandaha wen karapu Rs Billiona 10 iwarai. Janadhipathi chande thiyanna salli na. Onna Ranilge gema !!
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 2 ай бұрын
පිනට කන්න රැකියාවක් හොයා ගනින් මල පෙරෙතයා
@mr.mudiyanse
@mr.mudiyanse 2 ай бұрын
😂 මේ යකා පිනට කකා හිටපු එකෙක් නෙවෙයි බන් 😂
@DjfKfjf
@DjfKfjf 2 ай бұрын
Ranila maha bankuwa kaduwa mu ea gana wachanayak katha karea naha Awasanea put noat dalae nawathunea dan baba wagea kathawa
@chandranathaPalathirathne
@chandranathaPalathirathne 2 ай бұрын
Kolea Wahala boru katha.ahapu prasna maga hariya.raga pam
@MamuanMamuan-jv2fp
@MamuanMamuan-jv2fp 2 ай бұрын
Sjb❤❤❤❤❤
@minsl4685
@minsl4685 2 ай бұрын
කෝ....එහෙම එකක් නෑනේ 😂
@awimala24apura71
@awimala24apura71 2 ай бұрын
අද මෙ රටෙ ඇතැම් දේශපාලන පක්ෂවල, කල්ලි කණ්ඩායම්වල, වෘත්තීයසමිතිවල, අරගලකාරි කණ්ඩායම්වල, සංවිධානවල යනාදී පිරිස් අතර ඇතැමෙක් සූක්ෂම ලෙස මානවහිමිකම් නාමයෙන් ද,ඇතැමෙක් ප්‍රජාතන්ත්‍රවාදය නාමයෙන් ද, ඇතැමෙක් සමාජසාධාරණත්වය නාමයෙන් ද,ඇතැමෙක් සංහිඳියාව නාමයෙන් ද, මෙන්ම ඇතැමෙක් ශාසනාලයෙන් යනාදී වශයෙන් නොයෙක් වේෂයෙන් පෙනීසිටිමින් බොදුනුවන් අන්දවමින් එක එක්කනාගේ පුද්ගලික සුලු දෝෂ සියලු බොදුනුවන්ට මත පටවා දක්වමින් බුදුසසුනට හතුරුකම් කරන්නෝ සිටින බව දතයුතුය. ඇතැමෙක් භික්ෂූන් කෙරෙහි ජනතාව භේද කරමින් බුදුසසුන මෙරටින් අතුරුදහන් කිරීමට උත්සහ කරති. දියුණුරටවල උගත්හු බුද්ධ දර්ශණයට නැඹුරුවෙන කල්හි අපේ රට තුල සංවිධාන වූ මිත්‍යාදෘෂ්ටික භෞතිකවාදී නිරාගමික මාක්ස්ලෙනින් වාදීහු ආගම ජාතිය සංස්කෘතියට ලැදිව කටයුතු කිරීම ම වරද කොට ඒ සසුන් ලැදි මහත්ම මහත්මීන්හට හා භික්ෂූන් වහන්සේට ජාතිවාදී ආගම්වාදී යැයි සිංහල බොදුනුවාට පමණක්ම මාධ්‍යතුලින් කෝපාවිෂ්ට වී ගෝත්‍රීක වූ වාචික ප්‍රහාර එල්ල කර බය කරමින් සිටිති. මුස්ලිම් අන්තවාදි කල්ලිවලට, එහි පරදේශීය පරිස දූසක බුරුකාදී නව සංස්කෘතිකාංග වලට ඉඩසලන බව අනුර තම ප්‍රතිපත්ති ප්‍රකාශකරන යෙහි කියන ලදී තවද බෝන'ගෙන් වැනි කල්ලිවලට, උතුරේ අන්තවාදී කල්ලිවලට සුදුහුනු ගාති. රටෙ අසීමිතව සිදුවෙන බාර් ලයිසන් දීම, කැසිනෝ කඩ, ස්පාගනිකා කඩ හරක් ඝාතනාදී නොයෙක් දුරාචාර ස්ථාන නිර්මාණ වෙන කල්හි පන්සල් වෙහෙර විහාර තැනීම වරදක් වශයෙන් විවෙචන කරති. සද්ධාවත් ගිහිපැවැදි උතුමෝ කරන වැදුම්පිදුම් වත්පිළිවෙත් ධර්ම දේශනාදී හැමදේටම අවතක්සෙරු කරති. ඔවුන්ගේ එවැනි ගෝත්‍රික තිරිසන් කථා මෙහි ද අන්‍ය විඩියො කොමෙන්ට්තුල සමාජ මාධ්‍ය තුල බහුලව දක්නට ලැබෙති. jvp මතය කියන බිම්මල් පෞරාණික වෙහෙවිහාර ගොඩනැගු අතීත මුතුන්මිත්තන් ගෝත්‍රිකයන් ලෙස ද,වර්තමානයේ ඒ සඳහා මුදල් දීම පුදපූජා පැවැත් වීම මෝඩයන්ගේ ග්‍රෝතිකයන්ගේ කටයුතු යැයි දහමට පහර දෙන මේ කාරණය මාධ්‍යවේදී චමුදිත අනුර සමඟ කල මාධ්‍ය සාකච්ඡා විඩියොවෙහි ඇත.ඔහු මෙ රට බෞද්ධයන්ගේ රටක් නොවෙන බව කියයි. ඉතා සියුම් ලෙස ගිහියාගේ සසුන් ලැදියාව ගරුත්වය නැතිකරවන්නට දැඩි උත්සහායක නිරත වෙති. 1970 ගණන්වල සිට විශ්වවිද්‍යාලවලට රිංගා බොදුදරුවන්හට ශිෂ්‍යභික්ෂූන්හට මාක්වාදී විෂ පොවා ඔවුන් ගුණදහමින් ද, ජීවිත විනාශයෙන් ද විනාශවීමට ඉඩකඩ සැලසූහ. ඔවුන්ට විරුද්ධ මත දැරු භික්ෂූන්වහන්සේලා මරා දැමූහ. මෙවැන්නෝ සැබෑ ගෝත්‍රිකයන් බව දතයුතුය. බෞද්ධ විරෝධිහු සංහිඳියාව නාමයෙන් ද, සමාජසාධාරනත්වයෙන් ද, නීතිගරුකත්වයෙන් ද, ප්‍රජාතන්ත්‍රවාදයෙන් ද ශාසනාලයෙන් ද යනාදී වශයෙන් කූටලෙස නා නා විවිධාකාර වේෂයෙන් පෙනීසිටිමින් සිංහල බොදුනුවන්ට, ශාසනයට, දැහැමි සංස්කෘතියට,ඉතිහාසයට අවැඩ කරන මාරයෝ බිහිවෙමින් පවති. මෙතෙක් රට පාලනය කල බොදු පාලකයන්ගේ දුබලතා හේතුවෙන් ඉහත කී ද්‍රෝහීහු අතර ඇතැමෙක් දේශපාලනයෙහි කරලියට පැමිණ ඇත. එනිසා ඉදිරිකාලය ජාතියට ආගමදහමට දැහැමිසංස්කෘතියට ආචාරදහමට අභාග්‍ය කාලයක් උදා වියහැකිය......
@munasinghefernando7864
@munasinghefernando7864 2 ай бұрын
කාටද මේ ඇඟිල්ල දික්කරන්නෙ .අවුරුදු 76 ක් කව්ද මේ රටේ බුදුදහම විනාශකළේ.බුදුදහම තවරගෙන් බෞද්ධ වේශයෙන් පෙනීහිටියෙ රාජපක්ෂලා මිසක් වෙන කව්ද? දැන් උන්ව ආරක්ශා කරන රනිල් මොකෙද්ද? වෙහෙර විහාර රට වටේ හැදුවට බෞද්ධයන්ගෙ හිත්වල බෞද්ධ කම තියෙනවද?එහෙමනම් මේරටේ මෙහෙම මනුශ්‍ය ඝාතන සිදුවෙනවද? ජනතාවට අවංක පාළකයො හිටියනම් මේ රටේ ආර්ථිකය මෙහෙම කඩාවැටෙයිද?
@lalithkuruwita8897
@lalithkuruwita8897 2 ай бұрын
Ane Modayo. Buddhism is destroyed by MR/Ranil corrupted politicians. Not only Buddhism but also all religions will be protected by MALIMAWA government.
පරණ පුරුදු සටන  | සටන | Satana 15.10.2024  #Asksatana
2:19:16
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 4,6 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
පරණ පුරුදු සටන | Satana | 23.07.2024
2:19:56
Newsfirst Sri Lanka
Рет қаралды 59 М.
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 284 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 4,6 МЛН