Fancy Items Wholesale Shop | ෆැන්සි අයිටම්ස් තොග මිලට

  Рет қаралды 8,137

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

#fancy #fancyitem #hairband #hairclip #srilanka #shopping #business #onlineshopping #wholesale #colombo #kotuwe
සූභ දවසක්
මේ විඩියෝ එකෙන් මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ Fancy Items තොග මිලට මිලදි ගන්න පුලුවන් තැනකට
මෙම ව්‍යාපාරික ස්ථානය තියෙන්නේ පිටකොටුව කුමාර වීදියේ
කඩේ නම තමයි New Look Fancy
මෙතනදි අපිට
කොන්ඩ කටු
කොන්ඩ බූල්
කොන්ඩ බෑන්ඩ්
කීටැඩ්
සාරි කටු
කාන්තා පිරිමි පර්ස්
ඇතුළු ගොඩක් දේවල් තොග මිලට මිලදි ගන්න පුලුවන්
Fancy Items ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය අයට මෙතනින් තොග වශයෙන් Items මිලදි අරගෙන තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන්න පුලුවන්
New Look Fancy
Contact No - 077 926 4904
ඔබගේ ව්‍යාපාරයත් ප්‍රවර්ධනය කරගැනිම සදහා අමතන්න
HarshanakalumVlogs
Contact No - 077 657 8170

Пікірлер: 93
@NadeeshaEllawala
@NadeeshaEllawala 23 күн бұрын
ගොඩක් ස්තූතියි අයියා.ඔයාගෙ වීඩියෝ බලලා මමත් fancy item ටිකක් ගෙනාවා චූටියට බිස්නස් එකක් කරන්න හිතාගන 🥰🥰
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
නියමයි නංගි ..ගොඩක් සතුටුයි ..ඔයා පටන් ගන්න ඔයාට පුලුවන් ..ටික් ටොක් එකේ Account එකක් හදලා අයිටම් දාන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@NadeeshaEllawala
@NadeeshaEllawala 22 күн бұрын
@@HarshanakalumVlogs තැන්ක් යූ අයියා 💛💛
@Naami19
@Naami19 23 күн бұрын
කේක් බඩු පිටකොටුවේ අඩුවට ගන්න පුළුවන් තැනක් දාන්නකෝ....කේක් බඩු ගැන ගොඩාක් වීඩියෝ තියෙන්නේ අවුරුද්ද ට වැඩි ඒවා..අනේ ප්ලීස් ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
මම අනිවාර්යෙන් පුලුවන් උන ගමන් අලුත් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@RumeshaDias
@RumeshaDias 22 күн бұрын
Lathifiya
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 23 күн бұрын
විඩියො එක සම්පුර්ණ බැලූ වා ලස්සන යිගොඩක් වටිනවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@ruwangunawardana9829
@ruwangunawardana9829 17 күн бұрын
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 17 күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි ඔබටත් 🙏🙏
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 22 күн бұрын
විඩියොඑක නියමයි අයියෙ ❤😊 තව විඩියොඑකක් එනකම් බලන් ඉන්නවා ... ජයවේවා .. බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
බොහොම ස්තුති මල්ලි අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි ..දෙවි පිහිටයි ඔයාටත් 🙏🙏
@twins3375
@twins3375 10 күн бұрын
good work.. very helpful for who are willing to start new business
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 күн бұрын
Thank you very much for your valuable comment ..👍👍
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 23 күн бұрын
මල්ලි කේක් බඩු ගන්න පිටකොටුවෙන් ලාබ තැනක් වීඩියෝ කරලා දාන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
හරි අයියා ..පුලුවන් උන ගමන් මම විඩියෝ එකක් කරන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nimeshapriyangika6826
@nimeshapriyangika6826 23 күн бұрын
Useful video. Actually its a good idea for the start a small business. Keep it up. cheers 👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
Thank you very much for giving me strength by watching my videos every day ..👍👍
@mohandanuska
@mohandanuska 21 күн бұрын
සෙරෙප්පු ඩිසයින් කරන්න ගන්න බඩු සහ නොර්මල් සෙරෙප්පු තොග ගන්න පුලුවන් කඩ ගැන වීඩියෝ එකක් කරන්නකො
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 21 күн бұрын
අනිවාර්යෙන් මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට… ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nilakshikasudhari4441
@nilakshikasudhari4441 6 күн бұрын
අනේ අයියේ අපිට හොයලා දාන්නකො පාට යන්නේ නැති රත්තරන් බඩු ගන්න පුලුවන් කඩ කොලඹ කොහෙද තිනේනේ කියලා.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 күн бұрын
kzbin.info/www/bejne/gIqWiJuAeK9ne8ksi=zjvu4yAroB8D6_XF නංගි ඔයාට මෙතනින් ගන්න පුලුවන් ..ඒගොල්ලන්ගේ Shop තව දෙකක් තියනවා ..ඔයා මේ විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 7 күн бұрын
මම අද ඔය කඩෙන් බඩු ටිකක් ගිහින් ගත්තා නියමයි ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 күн бұрын
නියමයි අයියා ..මගේ නම කිව්වද අයියා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 7 күн бұрын
@@HarshanakalumVlogs ඔව්
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 7 күн бұрын
@@HarshanakalumVlogs 👍
@chathurikadineshi6006
@chathurikadineshi6006 23 күн бұрын
පබළු වර්ග තොග ගන්න පුලුවන් තැනක් ගැන video එකක් කරන්කො😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
kzbin.info/www/bejne/qofakmtoorCXl9ksi=TNJzg-BOc0kuhDvD නංගි මේ විඩියෝ එකේ පෙන්වන කඩවල් දෙකේම තොග ගන්න පුලුවන් ..ඔයා රතු පල්ලිය තියෙන දෙවෙනි හරස් වීදියට යන්න ..ඔය විඩියෝ එකේ දෙවෙනි කඩේ තියෙන හරියේ ..ඒ තැන් වලත් තියනවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@chathurikadineshi6006
@chathurikadineshi6006 22 күн бұрын
@@HarshanakalumVlogs thank you aiye
@subashinimadushika5179
@subashinimadushika5179 22 күн бұрын
කේක් බඩු අඩුවට ගන්න පුලුවන් shop එකක video එකක් කරන්න අය්යේ...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
හරි නංගි මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@madushanimadushani-c4t
@madushanimadushani-c4t 23 күн бұрын
Ane hrima lssani aiye video eka nm.athtma aiyge video gdk usefull aiya aiyta pin bs aiya 🙏🏼🙏🏼🥰🥰🥰
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
බොහොම ස්තුති නංගි හැමදාම මගේ විඩියෝ බලලා මට ලොකු ශක්තියක් වෙනවට ..ජයවේවා ..බුදු සරණයි නංගි 🙏🙏🙏
@ashalakmali4553
@ashalakmali4553 22 күн бұрын
කුළුබඩු බිස්නස් ඒකකට අඩුවට ගන්න පුලුවන් තැනක විඩියෝ ඒකක් දාන්නකෝ .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 21 күн бұрын
අනිවාර්යෙන් මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@madushanimadushani-c4t
@madushanimadushani-c4t 23 күн бұрын
Video eka blnna klinma like kala aiya🤭🤭 jaya wewa bs aiyta 🥰❤️❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
බොහොම ස්තුති නංගි ..ජයවේවා ..බුදු සරණයි නංගිටත් 🙏🙏
@jaanu3851
@jaanu3851 22 күн бұрын
කොන්සට් අයිටම් ගන්න පුලුවන් තැනක් කරන්නකෝ අඩුවට...තුන් තැලී,වළලු මාල වගේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
මෙතනත් කොන්සට් අයිටම් තියනවා ගන්න ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..පුලුවන් උනාම ඒ ගැනම විඩියෝ එකක් කරන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@RavinduPrabath-kr9vn
@RavinduPrabath-kr9vn 22 күн бұрын
අඩුවට සෙන්ට් වර්ග ගන්න පුලුවං තැනක් ඕනේ ඉක්මනින්.කූරිය කරන තැනක් ඕනේ ❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@RavinduPrabath-kr9vn
@RavinduPrabath-kr9vn 21 күн бұрын
@@HarshanakalumVlogs හරි ඉක්මනින් ඒ වීඩියෝ එක දෙන්න ❤️
@TharukshiPrasansa
@TharukshiPrasansa 22 күн бұрын
Godak sthuthi aiya watina video ekak ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
නංගිටත් ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏
@nilakshikasudhari4441
@nilakshikasudhari4441 6 күн бұрын
තව ටෙිඩිලා මහන්න ගන්න රෙදි තියෙන තැන් කොලඹ
@priyanathliyanage6076
@priyanathliyanage6076 21 күн бұрын
Ayye mata ස්පොන්ච් ෂීට් අගල් කාල, අගල් භාගේ වගේ ගන්න පුලුවන් තැනක් කියන්නකෝ..ලොකු උදව්වක්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 18 күн бұрын
මල්ලි ..ඔයා පිටකොටුව Prince Street එකට යන්න ..මල්වත්ත පාර පැත්තෙන් යන්න ..Prince street එකට හැරිලා යද්දි කඩවල් තියනවා ඔයාට අවශ්‍ය දේ ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@rangaonline-w2i
@rangaonline-w2i 18 күн бұрын
aduwata office item toner ribbon gann puluwan then monawada
@sandaru59
@sandaru59 23 күн бұрын
මම ත් කරන්න ඉන්නෙ .....❤❤❤❤❤gn....bs....❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
අනිවාර්යෙන් පටන් ගන්න ..ඔයාට පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ..සූභ රාත්‍රියක් ..!!
@RusadiSathsarani
@RusadiSathsarani 23 күн бұрын
අයියේ jewelry හදන බඩු අඩුවට ගන්න තැනක් කියන්නකො
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
kzbin.info/www/bejne/qofakmtoorCXl9ksi=uD3JR5MuH_o8hlrx නංගි මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් ..ඔයා රතු පල්ලිය තියෙන දෙවෙනි හරස් වීදියට යන්න ..ඒ පාරේ තවත් කඩ තියනවා ..ගනන් බලන්න ..කඩෙන් කඩේට ගනන් වෙනස් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@hemendrakumarasirimapatuna4621
@hemendrakumarasirimapatuna4621 19 күн бұрын
මල්ලි සබන් වලට අවශ්‍ය කෙමිකල්, fragrance oil, essential oil, තොග ගන්න පුළුවන් තැන් දාන්න පුළුවන් ද...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 19 күн бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් අයියේ ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@FashionStyle-xe1xg
@FashionStyle-xe1xg 22 күн бұрын
Soap base ganna puluwan thanak kiyannako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
kzbin.info/www/bejne/nYGmY2ijaq6leaMsi=Qu0ids5jUQHtUflu මෙතනින් ගන්න පුලුවන් වෙයි ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@DewliDinuja
@DewliDinuja 23 күн бұрын
Aiya පැන්සල් පර්ස් මහන අයිටම් ගන්න පුළුවන් තැනක් දාන්නකෝ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@WmMalkanthi-bn5mm
@WmMalkanthi-bn5mm 20 күн бұрын
Pippe cleaner ganna honda thenak kiyanna puluwanda aiye
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 19 күн бұрын
kzbin.info/www/bejne/kGqtiH6Ih9GYldEsi=omnTaWjrMjKwpmuM මෙතන තියනවා නංගි ..ඔයා තව රතු පල්ලිය තියෙන දෙවෙනි හරස් වීදිය පාරට ගියොත් ඒ පැත්තෙත් තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SANJANA1111_SANJANA
@SANJANA1111_SANJANA 18 күн бұрын
Pack pitin da gnn ona..ewaye ek gane wage purchase krnn barida
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 18 күн бұрын
එහෙමත් පුලුවන් සමහර අයිටම්ස් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Entertainment-xo3ke
@Entertainment-xo3ke 22 күн бұрын
Hand bag purse wholesale ganna puluwan thenaka video ekk danna brother
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
හොදයි ..මම පුලුවන් උන ගමන් ඒ සම්බන්ධ විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@menuubroo
@menuubroo 22 күн бұрын
ALL SAL MILA WENAS WENNE NADDA
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 21 күн бұрын
විඩියෝ එකේ කියන්නේ Wholesale මිල ගනන් සහෝදරයා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SakunthalaMaduwanthi-c9t
@SakunthalaMaduwanthi-c9t 21 күн бұрын
Aiya math asai podi business ekak patan ganna. Eth podi bayakut tiyenawa
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 21 күн бұрын
මුලින්ම පොඩියට පටන් ගන්න ..ඉස්සෙල්ලා විකුණන විදිය සැලසුම් කරන්න ..පුලුවන් නංගි ඔයා පටන් ගන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@hansiwijethunga2872
@hansiwijethunga2872 22 күн бұрын
වාහන කාපට් ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද 🥺
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
පිටකොටුවේ කුමාර වීදියේ තියනවා කඩවල් ..මම විඩියෝ එකක් ලගදිම අරන් එනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@anthoneyanthoney1629
@anthoneyanthoney1629 10 күн бұрын
Delivery thiynwd
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 күн бұрын
ඔව් තියනවා ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nirupamasajeewani
@nirupamasajeewani 23 күн бұрын
Pata kurulu pihatu ganna thanak kiyannako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
kzbin.info/www/bejne/qofakmtoorCXl9ksi=uD3JR5MuH_o8hlrx නංගි මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nirupamasajeewani
@nirupamasajeewani 23 күн бұрын
@@HarshanakalumVlogs Thank you
@fathimarushdha7895
@fathimarushdha7895 15 күн бұрын
Eyala nam whats app eken response ekak nehe ayya
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 15 күн бұрын
Try karanna Nangi apahu ..shop eka busy athi ..Thank you so much Video eka baluwata ..!!!
@HansaMaduranga-bf6nb
@HansaMaduranga-bf6nb 22 күн бұрын
Online genna ganna puluwanda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
පුලුවන් ..විඩියෝ එකේ අන්‍තිමට ඒ ගැන කියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SashiniUpeksha-v2h
@SashiniUpeksha-v2h 23 күн бұрын
Supiri ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@SashiniUpeksha-v2h
@SashiniUpeksha-v2h 23 күн бұрын
Aiye pabalu waraga ganna thenak kiyannako
@shashithalakotunna3813
@shashithalakotunna3813 22 күн бұрын
Saturday open da me shop eka
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
ඔව් සෙනසුරාදා කඩේ විවෘතයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@shashithalakotunna3813
@shashithalakotunna3813 22 күн бұрын
@@HarshanakalumVlogs hari dr thanks .තෙරුවන් සරණයි
@Ganga-d1t
@Ganga-d1t 17 күн бұрын
මෙහි තොග පමණයි දෙන්නේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 17 күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sandaru59
@sandaru59 23 күн бұрын
👍👍👍❤️❤️❤️❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@Dilki.Hansika
@Dilki.Hansika 22 күн бұрын
💜️💜️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏
@pasindukanishka7504
@pasindukanishka7504 22 күн бұрын
මුස්ලිම් කට්ටිය තමයි මේ පිටකොටුවේ වෙළදාමේ ආධිපත්‍ය දරන්නේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 65 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 431 М.
Nugegoda Manjari | kitchen Items මිල ගනන් @HarshanakalumVlogs
24:01