ඉස්කෝලේදී මාව ගොඩක් කොන් කලා | කවුරුත් නොදන්න හර්ෂිගේ ඇත්ත පැත්ත | Harshi Rasanga | MAHARG VLOGS.

  Рет қаралды 336,641

Maharga Vlogs

Maharga Vlogs

Күн бұрын

Пікірлер: 626
@priyadarshanidisanayaka1492
@priyadarshanidisanayaka1492 3 жыл бұрын
අනේ බම් 12,16න් පැනලා යන කෙල්ලො ඉන්න රටේ මේ කෙල්ල 18 දි වැරැද්දක් කරනව කියල මට නම් පේන්නෙ නැහැ..අනිත් අයගෙ කතා මට වැඩකුත් නෑ..මෙයා ලස්සනයි දක්ෂයි.එච්චරයි...
@dulanka5631
@dulanka5631 2 жыл бұрын
ඒක ඇත්ත
@sudasuda9453
@sudasuda9453 2 жыл бұрын
Aniwaryenma
@ishanimaduwanthi7639
@ishanimaduwanthi7639 2 жыл бұрын
අන්නෙකයි
@suduboole2904
@suduboole2904 2 жыл бұрын
සිරාවට
@Rmdilinithathsarani--
@Rmdilinithathsarani-- 2 жыл бұрын
Aniwarenm
@sewwandisenanayaka976
@sewwandisenanayaka976 2 жыл бұрын
ගුරුවරු කිව්වට හැමෝම ඒ වෘත්තියට ගැලපෙන්නෙ නෑ .අධ්‍යාපන සුදුසුකම් විතරක් තියෙන කුහක පටු අයත් ඉන්නවා. ඔබට සුබ පැතුම්
@theekshanahiruni6729
@theekshanahiruni6729 3 жыл бұрын
එයා කරපු සමහර දේවල් වයසට ගැලපෙන්නෙ නැති උනාට එයා කියන ගොඩක් දේවල් ඇත්ත...ලන්කාවෙ ඉන්න පටු මානසිකත්ව තියන අය අදින ඇදුමෙ ඉදන් ඇද කියුවට තරුන වයසයි සමජෙ දැන් යන විදියයි බැලුවම තමන්ගෙ සීමාවෙ ඉදගෙන ඒ දේවල් කලාට වරදක් නෑ..බනින ගොඩක් අය පිටට නොපෙන්නුවට ඒ දේවල් වලට කැමති අය තමයි..හැබැයි ස්කූල් යන කාලෙ ටැටූ ගහපු එකනම් අනුමත කරන්නේ නෑ...හර්ශි කියන්නේ ලස්සන නන්ගියෙක්..සුබපතනව හදවතින්ම..🥰🥰
@nirmaleeweeramunda706
@nirmaleeweeramunda706 3 жыл бұрын
එයා කරන සමහර දෙවල් වයසට ගැලපෙන්නේ නැත්තේ ලංකාවේ විතරයි . වෙන රටවල ඔය වයසට මිට වඩා මිනිස්සු ඉස්සරහට ගිහින්
@theekshanahiruni6729
@theekshanahiruni6729 3 жыл бұрын
@@nirmaleeweeramunda706 ou eka nam aththa..eka piligannawa..me wayasata e dewal karanne nathuwa naki unama karannada.ka ghana banina gdk aya tharuna wayasedi oya dewal nolabuna aya wenna athi..
@nirmaleeweeramunda706
@nirmaleeweeramunda706 3 жыл бұрын
@@theekshanahiruni6729 ඔකොටම මුල අපේ රටේ සංස්කෘතික කියන හිර ගේ 💔 සංස්කෘතියටයි මිනිස්සුන්ටයි ඔනේ විදිහට ඉදලා අපු මැරිලා යන්නවා.
@theekshanahiruni6729
@theekshanahiruni6729 3 жыл бұрын
@@nirmaleeweeramunda706 sanskruthiya athule api kamathi widiyata nidahase jiwath wenna widiyak na api adina paladina kana bona eke idala api karanne ape kamaththa newei anith ayage kamaththa..ane mnda kawada wenas weida kiyla..
@gummysmile.
@gummysmile. 3 жыл бұрын
@@nirmaleeweeramunda706 ඇත්තක් 😶🙂
@mahi-yo6in
@mahi-yo6in 3 жыл бұрын
😶 මේලෝකෙ බැනුම් අහන්නෙ කතාවක් අහගන්නෙ නැතුව ඉන්න එක්කෙනෙක්වත් නෑ 😁 ලෝක ස්වබාවය ඉතිං 😪❣️
@warunasanjaya4077
@warunasanjaya4077 3 жыл бұрын
Eya hena kallne,eeki😂😂
@santhalalperera1811
@santhalalperera1811 3 жыл бұрын
හැම කෙනාම එක වගෙ හිතන්නෑ දුව, කාටත් එනවා ඔය වගෙ ගල් මුල් ප්‍රහාර , ඉවසීම වැදගත්, ජයෙන් ජය දුව, සුබ පැතුම්... ❤️❤️❤️😊😊😊
@nirmaleeweeramunda706
@nirmaleeweeramunda706 3 жыл бұрын
මෙහෙමයි පිටරට මේ වයස ළමයි මිට වඩා ෆැශන් කරලා මිට වඩා ඉස්සරහට ගිහින් .tik tok එකේ වැඩිම followers ඉන්න කෙනා මෙයටත් වඩා බාලයි. අපේ ලංකාවේ කරුමෙකට සංස්කෘතියක් කියලා හිර ගෙයක් තියන්නවා මිනිස්සුන්ට ඉන්න ටිකේ හිතේ සැනසීමෙන් ඉන්න බැරි .අපි මුලු ජීවිතකාලෙම මිනිස්සු ඔනේ විදිහට සංස්කෘතිකයට ඔනේ විදිහට ඉන්නවා. 💔
@warunasanjaya4077
@warunasanjaya4077 3 жыл бұрын
Anivarayen,sanskruthiyt bambu ghgnt kiyl jivithe vidinn,ethkot arala yai 😂
@shanuadira934
@shanuadira934 3 жыл бұрын
සංස්කෘතිය කියන්නේ කෙල්ලෙක් අදින ඇදුම නෙවෙයි මේ රටේ මෝඩ මිනිස්සු හිතනවා එහෙම මොකද මිනිස්සු මනසින් සංවර්ධනය වෙලා නෑ . මිනිස්සුන්ට ඕනි විදිහට නැතුව තමන් ආස විදිහට ජීවත් වෙන්න ඕනි මිනිස්සු කතා කිව්වදෙන් උන් හරි නෑ වැරදි කියන එක උන් කැමති දවසක තේරුම් ගනී. ඉන්න ටික කාලේ සතුටින් ආස විදිහට ඉන්න අපි දැනගන්න ඕනි
@nayaninayani7702
@nayaninayani7702 2 жыл бұрын
සංස්කෘතියෙ කියලා නෑ නිදහසේ ඉන්න බෑ ෆැශන් කරන්න බැ කියලා.... මේ මිනිස්සු තමා බොරු මිත්‍යා මත වල හිර වෙලා ඉන්නෙ අනෙ උන්ට බම්බු ගහ ගන්න කියලා අපි කැමති දේවල් කරන්නො ඔනෙ ඒයි❤️🤗
@slgames5419
@slgames5419 2 жыл бұрын
@@nayaninayani7702 eema karanakota maha jara katha kiyanavane eeka ne vade.api me maha jara vada karana kello neme eeth ane manda ape minissu mokak hari dekata banala missunva manasikava vattanava eekai ape ratata diyunuvak naththe
@pamudikushani333
@pamudikushani333 2 жыл бұрын
ජීවිතේ එක මොහොතක මටත් මගේ පොඩි කාලේ ඉදන් හිටපු යාලුවෝ ඔක්කොම මගෙන් ඈත් උනා මිස්ලා පවා මාව කොන් කරා ජීවිතේ වැටුන අවස්තා එමටයි ඒත් එක අරමුනක් තියාගෙන ඒ අරමුනට යන්න ඕනි කාගෙවත් කෙනෙහිලිකම් වලට වැටෙන්නෙ නැතුව එතකොටයි අපි දිනන්නෙ...all the best akki😍
@tharudananjani6844
@tharudananjani6844 3 жыл бұрын
මෙයා tik tok වල හැසිරෙන විදිහ තමා අවුල.. නැත්නම් මෙයා හොදයි ගොඩක්
@RM-gw9ox
@RM-gw9ox 3 жыл бұрын
මම නම් ආස කෙනෙක් රසංගා 🥺 මගෙ නමත් රසංගා 🥰 ඉස්කෝලෙ කැපිලි නන් ඇත්ත. සමහර ගුරුවරුන්ගෙ ප්‍රයිවට් ක්ලාස් ආවෙ නැති උනාම ලමයින්ව කපනව. 🤬
@nethmadevindi8056
@nethmadevindi8056 2 жыл бұрын
ලස්සන ගැහැනු ලමයෙක් 😍 හර්ශි කියන්නේ 😍💖
@maduabesingha5600
@maduabesingha5600 3 жыл бұрын
දැන් ඉන්න සමහර ගුරුවරු හරි කුහකයි 😑😪 මටත් එපා වෙලා තියෙන්නේ ඉස්කෝලේ
@muthuhansichathurangi3385
@muthuhansichathurangi3385 2 жыл бұрын
සමහරක් හරක් ඉන්නවා එයාලා නිසා හාවෝ වගේ ඉන්න අයත් අනිත් අය සලකන්නේ හරක් විදියට
@Bagi__S
@Bagi__S 2 жыл бұрын
ඔව් 😤😤 ඒක ඇත්ත
@manjulasamanmali7071
@manjulasamanmali7071 2 жыл бұрын
Ekanam aththa ada kale gurivaru harima venas
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 2 жыл бұрын
Ane oyatath thiyenne mage name ekamai...❤️
@tusarienoka2719
@tusarienoka2719 2 жыл бұрын
අපෝ ඔව්
@ishanimaduwanthi7639
@ishanimaduwanthi7639 3 жыл бұрын
ඇත්තටම මේ තරම් පොඩි වයසකදි ඔය විදිහට ප්‍රසිද්ධ වීම ගැන ගොඩක් ආඩම්බරයි මොකද ඔයත් මගෙ වයසෙමයි හර්ශි සමහරු කිව්වට කතා කරන වචන ලොකු කෙනෙක් වගේ කියල කියන්න වරදක් නැතුවද කොහෙද කියන්නෙ අපේ උන් ඉතින් කොහෙන් හරි ඇදයක් හොයන්නමනෙ ඉන්නෙ කෙනෙක්ව අගය කරන්නෙ නැතුව
@nethmadevindi8056
@nethmadevindi8056 2 жыл бұрын
ඇත්ත 💖🌝
@has2429
@has2429 2 жыл бұрын
Justin bieber අවෙත් අවුරුදු 15 දි 😜
@ishanimaduwanthi7639
@ishanimaduwanthi7639 2 жыл бұрын
@@has2429 ❤️
@rashirashi8017
@rashirashi8017 3 жыл бұрын
අපෙ ලංකාවෙ මිනිස්සු හිතන විදියට තමා වෙනස් වෙන්න ඔනි මොකද මම ගොඩක් Follow කරන්නෙ Out Of Country මිනිස්සු එයාලා කෙනෙක්ගෙ දෙයක් අගෙ කරනවා සැහෙන්න ඒ මිනිස්සු කවදාවත් කෙනෙක්ගෙ ඇද හොයන්නෙ නෑ ඒ හෙව්වත් කුනුහරප විදියට Comment කරන්නේ මම මෙයාව ආශ්‍රෙ කරලා නෑ තමා මම මෙයාව දන්නෙත් නෙ තමා එත් මම නංගිගේ කවදාවත් වැරැද්දක් දැකලා නෑ මොකද කෙල්ලෙක් උනත් ජීවිතෙ විදින්න කැමති මොකද කෙල්ලො අදින්න පළදින්න කැමති මෙ දෙවල් කෙල්ලො කරන්නෙ නැත්තම් කොල්ලො කොටට ඇදලා Lipstick එහෙම ගලා ඉන්නකො මොකද අනිත් රටවල් එක්ක බලද්දි ලංකාව පහත් මිනිස්සු මිනිසුන්ටම තමා කතා හදන්නෙ අනික ගොඩාක් කතා හදන අයට ඒ මිනිස්සුන්ට ලං වෙන්න තියා හිතන්නවත් බෑ ඒ උනාට බලන්න ඕනි කියන කතා මහම මහ ජරා විදියට හැදෙන්නෙ
@ShanuPerera-v3q
@ShanuPerera-v3q 3 жыл бұрын
මොනව උනත් ලස්සනයි එයා❤️ හැකියාව තියෙන්න ඕන රගපාන්නත් එහෙම දෙයක් වත් බැරි උන් බනිනව තමා🙂
@Rmdilinithathsarani--
@Rmdilinithathsarani-- 2 жыл бұрын
Aththa
@Maushani
@Maushani 3 жыл бұрын
මටනන් මෙයාගෙ කිසිම වැරැද්දක් පෙන්නෙ නෑ 😘👀. ලස්සන හොද නිළියක් 🙂.. මිනිස්සු ඉතින් ඉරිසියයි 😂👋 තව කෙනෙක් ඉස්සරහට යනවට ..
@isuruudayanga621
@isuruudayanga621 2 жыл бұрын
Ou oya oyge gmna ynna mn nm asama nliya lssni godak
@nayanatharadevindi4413
@nayanatharadevindi4413 2 жыл бұрын
එකගයි මොනා උනත් නිලියක් විදියට පට්ට දක්ශයි
@siyumitharumila4640
@siyumitharumila4640 2 жыл бұрын
Ane aththamayi
@supipisanduni7057
@supipisanduni7057 3 жыл бұрын
මමනම් ගොඩාක් ආසයි හර්ෂි අක්කාගේ සුජාතා කතාවට මම පාර්තනා කරනවා ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා 😍😍😍🤩🤩ඔයා ගොඩාක් ලස්සනම ලස්සනයි අක්කේ
@padmalalm.p.peiris9611
@padmalalm.p.peiris9611 3 жыл бұрын
මෙයා පෙනුමෙනුත් පොඩී කතා කරන්නෙත් පොඩි විදිහට හැබැයි එයා එයාවම ලොකු කෙනෙක් කරගන්න හදනවා වගේ කියලා මට නම් හිතෙන්නේ 😑
@SASH85
@SASH85 3 жыл бұрын
Aniwaryenma brother
@viminkook3139
@viminkook3139 3 жыл бұрын
𝔸𝕟𝕚𝕨𝕒
@SriLankanMANUFACTURER
@SriLankanMANUFACTURER 3 жыл бұрын
සිරා ගෙන්නන්න වෙන උන් නෑ වගේ. අප්පිරියයි කැම්රි බඩු ෆෝම් කරනවා. 🤮
@nethuapsara3855
@nethuapsara3855 3 жыл бұрын
Wayasata nemei weda 🤢
@nishu9413
@nishu9413 3 жыл бұрын
Ou meya vayasata vadiy ane
@slmusicview8936
@slmusicview8936 3 жыл бұрын
අපේ පාසැලෙත් මහා කෲර ගුරුවර ගුරුවරියන් කොටසකගෙයි , කෲර ළමුන් කොටසකගෙයි වැරදි නිසා මම මගේම කැමැත්තෙන් ම ඉස්කෝලෙන් අයින් වෙලා තමයි A/L කරේ😞
@rasangikapathirana5416
@rasangikapathirana5416 3 жыл бұрын
ඔයා හරි..මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ළමයි දෙන්නෙක් අතර සමහර නරක ටීචලා කරන්නේ තමන් දන්න අදුනන කෙනාගෙ, ඒ ලමයාගෙ දෙමාපියන් අදුරන අයනම් වැරදි කරපු කෙනාට හීන් නූලේන් සපෝර්ට් එක දෙනවා..මටත් ඉස්කෝලේ එපා වෙලාම ගියා ඉතිම් ...මාත් වෙන scl එකක A/L කරේ..
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
මමත් A/L කරන්න වෙන ඉස්කොලේයක් හොයාගන්න බැලුවේ .ලග නිසා මේ ඉස්කොලේටම ගියා.අදටත් ඉස්කොලේ යාලුවෝ නෑ.ඒක හොදයි.අපේ ඉස්කොලේ සමහර ගුරුවරු ,බොහෝ ලමයි මට බැනලා, පාච්චල් කරලා තියෙනවා. කොන් වෙලා තියෙනවා .ඉගෙනීමත් එපා වුනා.සමහර ගුරුවරු ඔලෙවල්වලත් තෑගී දෙන්නේ නැති වුනාම වැරැද්දක් හොය හොය බනිනවා.මම එත් ඉස්කොලේ ගියා .මං ඒ කාලේට යන්න ආස නෑ.හැබැයි ඉස්කොලේට ආදරෙයි .
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
මම ගියේ නුගේගොඩ ප්‍රසිද්ධ පාසලකට .මේයාගේ ඉස්කොලේ මොකක්ද
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
Mamth a/l wlta wena scl ekkta giya eke guruwarui lmainui mn kmthima ne adtat pasu tewili wenwa ekta giya ekta.ape klin scl eka o/l enkm vitrai tibbe e hinda ynna una
@ishini6716
@ishini6716 2 жыл бұрын
Matth une ekami.eth mm kawdawth watune na.
@manilmanil3165
@manilmanil3165 3 жыл бұрын
කවුරු මොනා කරත් මොනා කිව්වත් හර්ශි ඔයා ඔයගේ ගමන යන්න..... I wish you all the best harshiiiii..... අනාගතේට සුබ පතනවා...
@SasmithaBro7947
@SasmithaBro7947 3 жыл бұрын
Aniwarenm ♥️❤❤✨️💖
@warunasanjaya4077
@warunasanjaya4077 3 жыл бұрын
Anivarayen,tik tok vlin kiynn puluvn kochchr durak gihind kiyl athult😂
@nniissaaasha8123
@nniissaaasha8123 2 жыл бұрын
තමන් කැමති දේවල් තමන්ට කරන්න අයිතියක් තියෙනවා.. ගෙදර අම්මට තාත්තට හොදයි නම් පිට මිනිස්සුන්ට මොකටද..ජය වේවා
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 жыл бұрын
ලස්සන දරුවෙක් ...හොඳ අනාගතයක් ඇති දක්ෂ නිලියක් ...ශලනි තාරකා අංක දෙක ...
@KELUM_music
@KELUM_music 3 жыл бұрын
මේ වැඩසටහන අක්කෙ ඔයා ලස්සනට කරනවා...ඒ වගේම ඔයාගෙ ලස්සනත් එක්ක අනිවාර්යයෙන් අපි මේ වැඩසටහන ආසාවෙන් බලනව.
@MahargaVlogs
@MahargaVlogs 3 жыл бұрын
thank you so much @kelum 💗💗
@KELUM_music
@KELUM_music 3 жыл бұрын
@@MahargaVlogs අක්කෙ පොඩි ඉල්ලීමක් කරන්න කැමති මොකද මේ වැඩසටහනේ සෑම වැඩසටහනක්ම විනාඩි 45කට හෝ පැයකට සීමා කරන්න.මම ඔයාගෙ සෑම වැඩසටහනක්ම බලනවා ඉතින් සමහර ආසාවෙන් බලන වැඩසටහනක් විනාඩි 30න් ඉවරයි ඒ නිසා මේ පුන්ච් ඉල්ලීම කලේ...ඔයාට සුභ පතනවා අක්කෙ දිගටම මේ වැඩසටහන කරන්න කියලා🙏🙏🙏
@ss-ih7pz
@ss-ih7pz 3 жыл бұрын
එයා පැහැදිලිවම කියනව ඉස්කොලෙ වැරැද්දක් නෙමෙයි කියල. ඔය වගේ අත්දැකීම් තියෙන ලමයිනුත් ඉන්නව. විශේශයෙන්ම ගෑනු ලමයි තවත් ගෑනු ලමයෙක්ට පුදුම විදිහට ඉරිසියා කරන්නෙ . එයාලට වඩා ලස්සනයි නම් නැත්තන් ප්‍රසිද්ධ උනොත් .කෙල්ලෙක්ට වල කපන්නෙ කෙල්ලොම තමයි. හර්ශිගෙ පෞද්ගලික දේවල් වලින් වැඩක් නැහැ නමුත් ඇය දක්ශ නිලියක් ❤️ අනාගතයට සුබ පතනව. කුහක මිනිස්සු නිසා තමයි ලන්කාව හැමදාම එකමතැන
@sandaliamasha6590
@sandaliamasha6590 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්ත. කාන්තාවකට කතාවක් හදන්නෙ කාන්තාවක්ම තමයි
@lahiru4040
@lahiru4040 3 жыл бұрын
ඔයා ඇත්තටම ගොඩාක් ලස්සනයි.................ඔයා අනිත් අයට ඔන විදියට ඉන්න ඕනේ නෑ..........ඒත් මිනිස්සුන්ගේ ආදරේ දිනාගන්න පුඵවන් විදියට ඉන්නකෝ.....🤨🤨🤨🤨🤨
@navinduthathsara8777
@navinduthathsara8777 3 жыл бұрын
හර්ශිට ආදරෙයි කිවුවා කියන්න මතක ඇතුව
@thisenranhiru7343
@thisenranhiru7343 3 жыл бұрын
😌😂😂🤣
@warunasanjaya4077
@warunasanjaya4077 3 жыл бұрын
Ganunt kela hln gothayo koheth innvne .😂😂
@thisenranhiru7343
@thisenranhiru7343 3 жыл бұрын
@@warunasanjaya4077 they called පැණියො😂😂😅🤣🤣
@warunasanjaya4077
@warunasanjaya4077 3 жыл бұрын
@@thisenranhiru7343 aniva 😂😂
@nuwanginuwangi3214
@nuwanginuwangi3214 3 жыл бұрын
හර්ශි අක්කි ඔයා ගොඩක් ලස්සනයි. ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
@kesharaweerasingha9273
@kesharaweerasingha9273 3 жыл бұрын
බනින්නෙ ඇයි කියලා තේරෙන්නේ නැත්නම් බැනල වැඩක් නෑ මචංලා . බනින එවුන් බනින එක අතහැරහංලා.😁😁🥴🥴
@neelapushpa1593
@neelapushpa1593 2 жыл бұрын
ආ මග කෙටියි...යායුතු මග දුරයි ... සු'පැතුම්.. 👍👍❤️
@mangalikadias8223
@mangalikadias8223 2 жыл бұрын
තාදි ඔයාගෙ හොඳම රගපෑමක්.ඔයා හරිම ලස්සනයි.
@ajithkumarakumududisanayak5503
@ajithkumarakumududisanayak5503 2 жыл бұрын
හර්ෂි දෝනි හරිම අහිංසක දරුවෙක් හරිම ලස්සනයි එයාගේ drama බලන්න ආසයි
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 3 жыл бұрын
මහාර්ඝා කියන නම විශිෂට නමක්. ඒක ඔයාට පිනට ලැබුණු නමක්. හොඳ වැඩක් කරන්න ශක්තිය ලැබේවා!
@MahargaVlogs
@MahargaVlogs 3 жыл бұрын
Thank you so much 🙏🏻❤️❤️
@Ngamage-i7z
@Ngamage-i7z 2 жыл бұрын
ස්කොලෙ සමහර ගුරුවරු ගැනනම් කතා කරලා වැඩක් නෑ ස්පෝට් මීට් එකේ බැජ් එක මන් හදල ඒක දින්නා කියලා සමහර තරුන ගුරුවරු කතා නොකර හිටියා බැන්නා. කොච්චර හොදට අපි හිටියට් මිනිස්සුන්ගෙ කුනු ගතිනැති කරන්න බෑ. තමන්ගෙ ගමන් තමන් තනියම යන එක තමා හොද.😊
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
ගුරුවරු ඉස්කොලේවල්වල ලමයි තේරුම් ගන්නේ නෑ.ලමයි ගැන පොඩ්ඩක් හිතන්න.ඇත්තටම මානසිකව වැටෙන අවස්ඨා තියෙනවා.ලමයිනුත් වයසට අනුව වැඩ කරන්න ඕන.ම්.ලමයි දගයි ඇත්ත.පාසලේ නෙවෙයි වැරැද්ද ලමයින්ගේ ,ගුරුවරුන්ගෙයි වැරැද්ද.ලමයි වුනාම ලස්සනට අදින්න ඕන.ගෑනු ලමයිආසයි එහෙම අදින්න.පිටරටවල ගෑනු ලමයි වගේයි.
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
*ඔක්කොටම වඩා ලස්සනයි ඉන්ටව් කරන අක්කා..🙊❤️ හා බොරුද 😁*
@MahargaVlogs
@MahargaVlogs 3 жыл бұрын
Thank you Reda Bro 🙏🏻❤️
@nishadi6039
@nishadi6039 3 жыл бұрын
ඔව් ඒයි🙂
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
@@nishadi6039 ඒකනේ...🙊❤️
@warunasanjaya4077
@warunasanjaya4077 3 жыл бұрын
Sirawatm,eeknm athth,Boru sobana nthi noml kenek
@hashinikavindaya2053
@hashinikavindaya2053 2 жыл бұрын
අනේ හර්ෂි අක්කි මම ඔයාට ගොඩක් ආදරෙයි පොඩි කාලේ ඉඳන්ම ඔයා හරිම ලස්සනයි 💕 අක්කි පරිස්සමින් ඉන්න ❤️🤗
@rashrash5257
@rashrash5257 2 жыл бұрын
ඇත්තටම නංගි ඔයා දක්ෂයි ඔයාගේ රංගනේ අතිවිශිෂ්ටයි.. අද මිනිස්සු බලන් ඉන්නේ කාට හරි කතාවක් හදන්න.. තමන්ගේ වැරදි තියාගෙන අනුන්ගේ වැරදි හොයන සමාජයක් මේක.. මගේ මතය ඔයාගේ රංගනය හොදයි 😘😘
@hansakalakmal7654
@hansakalakmal7654 2 жыл бұрын
Oya go dak hodai.lassanai.thawath hodata digatama act Karana.
@nayaninayani7702
@nayaninayani7702 2 жыл бұрын
හර්ශි කියන්නෙ මන් ආසම නිලියක් එයා ඇත්තටම දක්ශයි.....මේක ඉතින් ලංකාවනෙ.... අපි වගේ තව මනුස්සෙයෙක්ගෙ දියුනුව දැකලා සතුටු වෙන මිනිස්සු වගේම..... එක දරා ගන්න බැරුව අනං මනං කියන තිරිසං මිනිස්සුත් ඉන්නවා .....අර ලොචි අක්කා වගේ උබලා ඔන එකක් කියපන් මට මොකො කියලා..... ඔයාගෙ ජීවිතේ ඔයා තව තව සර්තක කර ගන්න අක්කෙ බුදු සරණයි ❤️🤗
@nurashayashangi9611
@nurashayashangi9611 3 жыл бұрын
ඉෂාර මදුෂාන් අය්යව ගෙන්නන්නකො 😥
@sujanipeiris1079
@sujanipeiris1079 3 жыл бұрын
Ane ow eyawa gennannako
@charunijayaweera5355
@charunijayaweera5355 3 жыл бұрын
Ane ow🙈
@musicsl3597
@musicsl3597 3 жыл бұрын
අනේ ඔව් ඒ වගේ හොදට ඉගෙනගත්ත වැදගත් මිනිස්සුන්ව ගේන්න.අපිටත් ඒ වගේ මිනිස්සුගේ ජීවිත වලින් ඉගෙනගන්න දෙයක් හරි තියෙනවනේ
@crew_music_7365
@crew_music_7365 3 жыл бұрын
අපේ විනී ඉශාර ද ❤️❤️
@dulminehara7091
@dulminehara7091 3 жыл бұрын
😂👍
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 2 жыл бұрын
මේයා හොදට ඇට් කරනවා ❤️😍 මිනිස්සු කියන දෙවල් අහන් හිටියොත් කවදාවත් ඉදිරියක් නැ
@thamidudarshaka9281
@thamidudarshaka9281 2 жыл бұрын
Hadawatema inna niliyak oya Oyage idiri wada siyallama sarthaka wewa .budu saranai .
@sanbeepasanbeepa3944
@sanbeepasanbeepa3944 2 жыл бұрын
අපිව වට්ටන්න කවුරු මොනවා කීවත් කළත් ඒ දේවල් වලින් පසුතැවී ඉන්න ඕනි නෑ ඔයාගේ හිතන විදිහට කැමති කෙනෙක් විදිහට ඔයා ඔයාම වෙන්න මිනිස්සු කියන කතා වලින් වැඩක් නෑ සුභ පැතුම් ඉදිරි අනාගතයට💯💕💞💗💓🥰🥰
@thisenranhiru7343
@thisenranhiru7343 3 жыл бұрын
ගැනු කොහෙන් ගියත් තැලෙනව නේද. 😏😏😪👍
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
"Maharga vlogs" akka oya matanm good lassanaii ..💜️😊😊
@MahargaVlogs
@MahargaVlogs 2 жыл бұрын
Thank you so much 🙏🏻❤️
@shemiperera1648
@shemiperera1648 3 жыл бұрын
හර්ශි නන්ගි දන්න තරමින් ගොඩක් අහින්සක හොද කෙනෙක් ❤️
@warunasanjaya4077
@warunasanjaya4077 3 жыл бұрын
Pamka thmi pamka
@taniyaprathapasinghe7594
@taniyaprathapasinghe7594 2 жыл бұрын
Magula thama 😂 danna deyak katha karanan hodai nodanna magul kiyawanne nathuwa
@jeewanthikaushalya9239
@jeewanthikaushalya9239 2 жыл бұрын
මමනන් හිතන්නේ අනිත් අයගේ කතා වලින් වැඩක් නෑ.. තමන්ගේ ගමන තමන් හරියට යනවනන් ඒක තමයි වෙන්න ඕන. මමනන් කියනේ මෙයා දක්ෂයි. ඒ වගේම එයා කරන චරිතෙට එයා සාදාරනයක් කරනවා.
@Sanda2003
@Sanda2003 2 жыл бұрын
අපේ වයසෙම කෙල්ලක්. මං හිතුවට වඩා ඇත්තටම හොද කෙල්ලක්. ඉන්න ඕනි ගැලපෙන තැනක ඉන්නව Good luck හර්ෂි...... ❤️❤️🌸
@slmobile2601
@slmobile2601 2 жыл бұрын
සුභ අනාගතයක් නංගී හැමදාම සතුටින් ඉන්න නංගී .බුදු සරණයි පරිස්සමෙන්
@emwltd2292
@emwltd2292 3 жыл бұрын
ගෝඨාභය රාජපක්ෂව ගේන්නකො......😁😁😁
@nisaleebagya7297
@nisaleebagya7297 3 жыл бұрын
අන්න දවසේ කතාව🤣🤟
@hashinimaduwanthi139
@hashinimaduwanthi139 3 жыл бұрын
😂😂😂😂😂😂
@viduminipraveesha8885
@viduminipraveesha8885 3 жыл бұрын
Ammbo eka
@nethminethsara256
@nethminethsara256 3 жыл бұрын
Uba nm supiri dail ekak bn elama 😅😅
@dilkidahamsa1932
@dilkidahamsa1932 3 жыл бұрын
😁😜
@ridmidewmini5294
@ridmidewmini5294 3 жыл бұрын
ටික් ටොක් එකේ අම්බානක මෙයාට බයින උන් නෑනේ මේකේ දැන් 😂♥️
@tharushikadilhara3748
@tharushikadilhara3748 3 жыл бұрын
ආන්නේකයි ලංකාවේ මිනිස්සු හරි අමුතුයි බන් 😂😂💔
@kesharaweerasingha9273
@kesharaweerasingha9273 3 жыл бұрын
තනියෙන් අදහස් දක්වද්දි ඕක තමා සීන් එක .උන් අහිංසක වෙලා තමුන්වම සුද්ද කරගන්නවා.හරියට ඒකාධිපතිත්වය වගේ .මොනා වුනත් එක එක වර්ගෙ මිනිස්සු ඉන්නවා නේ බන් ලෝකෙ .🥴🥴🥴උනුත් ඉන්න එපායෑ .😁😁😁
@nimashadevindi6429
@nimashadevindi6429 3 жыл бұрын
Aneda kiyanne,
@Wish472
@Wish472 Жыл бұрын
රැල්ලටනේ බනින්නේ අපේ කට්ටිය 😂😂
@secretsbeautytips2301
@secretsbeautytips2301 3 жыл бұрын
ඇත්තටම දක්ශ නිවේදිකාවක් excellent කියල කියන්න පුලුවන්... හොද හික්මීමක් තියෙනව good luck 💙
@rashmiyasara3677
@rashmiyasara3677 3 жыл бұрын
😊😊😊😊
@c.kwithachi9612
@c.kwithachi9612 2 жыл бұрын
@@rashmiyasara3677 y5jy
@kushibaby3674
@kushibaby3674 3 жыл бұрын
ඇත්තටම හර්ශි ගැන සතුටුයි. එයත් මගේ වයසෙමයි මන් වගේම ගෑනු ලමයෙක්. මේ වයසට මෙච්චර දුරක් ආපු එක wow ♥️😍 මොන දේ උනත් ඇත්ත කතා කටන චරිතයක්. එයාගෙ වරදක් මන් නම් දකින්නෙ නෑ. ඉස්සරහටත් අහියෝග වලට ඉවසීමෙන් මුහුන දීලා වැඩ ටික කරග්න්න. ලොකු ගමනක් යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺✨
@has2429
@has2429 2 жыл бұрын
Justin bieber ආවෙත් අවුරදු 15 දි 😜
@upullindika9014
@upullindika9014 2 жыл бұрын
💕 oya harima lassanata ragapanawa
@niranjalaoman5773
@niranjalaoman5773 2 жыл бұрын
Man nam harima kamathi puthe oyata idiriyatama yanna budusaranai harima lassanai
@viduminipraveesha8885
@viduminipraveesha8885 3 жыл бұрын
Ane akki harshi akkita wada oya lassani ane I love you hode
@MahargaVlogs
@MahargaVlogs 3 жыл бұрын
Thank you vidumini 🙏🏻❤️❤️
@chanchaladevidulni5543
@chanchaladevidulni5543 3 жыл бұрын
ඔයාට සුබ අනාගතයක් වේවා නන්ගියෝ ඔයා හරිම ලස්සනයි සුන්දරයි..මිනිසුන්ට මොන්ව නොකියන්න බැරිද ඔයා වැටෙන්නෙපා කවදාවත්..❤️❤️
@imashahansini6369
@imashahansini6369 2 жыл бұрын
Aththatama man dakala thiyanawa me Nangi wage Akka kenek.. ada eya rate godak janapriya niliyak... Man kamathi na scl ekawath niliyawath kiyanna... Aththatama me wagema e akkata missla banna oya wagema... Man danne na ai ehema karanne kiyala..
@nimnasamindi8529
@nimnasamindi8529 2 жыл бұрын
එයා හරි අවංක විදියට කතා කරනවා ❤🥰
@surangalakmal4003
@surangalakmal4003 3 жыл бұрын
Hi Rasanga I see you for the first time, watching the Thadi teledrama. You are special among many actors and actresses because you are not young. But your acting is so different, it's beautiful and I like it. I hope it will make a difference in the future .. One more thing, my favorite actress is Harshi Rasanga. I wish you all the best in your future endeavors ...
@padmalalm.p.peiris9611
@padmalalm.p.peiris9611 3 жыл бұрын
මේ නිවේදිකාවනම් සුපිරී❤️‍❤️‍
@divyaekanayake8095
@divyaekanayake8095 3 жыл бұрын
Truee
@SriLankanMANUFACTURER
@SriLankanMANUFACTURER 3 жыл бұрын
,😂🖕හොදයි වෙන කට්ටිය නැත්තන්.
@eroshanlahiru2066
@eroshanlahiru2066 3 жыл бұрын
Kavidu aiya thama hodatama kare.
@Sayani_H
@Sayani_H 2 жыл бұрын
Harshi nangi oya godak hodai api eka dawak hambuna music competition ekakdi colombo lumbini colleg ekedi..♥️😊😊
@nethmadevindi8056
@nethmadevindi8056 2 жыл бұрын
මගේ fav හර්ශි 🌝💖 ඔයාගේ life එකට විශ් කරනවා හොදින් ඉන්න ලැබෙන්න කියලා 🌝💖
@bhagya753
@bhagya753 3 жыл бұрын
ලස්සනයි නන්ගි 🥰🥰🥰 ඉදිරියෙදීත් ඔයාගේ නිර්මාණ බලන්න ආසයි සුබ පැතුම් ඔයාගේ වයසට දක්ශතාවය විශිෂ්ටයි ❤️❤️❤️❤️❤️❤️❤️
@bagyarathnayaka1734
@bagyarathnayaka1734 2 жыл бұрын
❤️
@imashamadushanibandara1781
@imashamadushanibandara1781 2 жыл бұрын
අනිත් අය කියන කතා අහලා හිතින් වැටෙන්න එපා නංගියෝ් ඔයාට ගොඩක් ආදරෙයි නංගී ❤️❤️❤️
@nimeshlahiru8931
@nimeshlahiru8931 2 жыл бұрын
Aththa school wala enna guruwari maha asikitai. Un aka akata salakanne aka aka widihata. Oya kiyana kata unge lamai pitimma yanawa. Ape gamaana api giyama hari
@nethmadevindi8056
@nethmadevindi8056 2 жыл бұрын
හර්ශි ඇත්ත කතා කරනවා 💖 ඒක පට්ට 🌝💖
@hirunikavindaya3362
@hirunikavindaya3362 2 жыл бұрын
රසන්ගා අපෙ ස්කූල් එකෙ 🖤
@hansadineth3431
@hansadineth3431 3 жыл бұрын
හර්ශි හරිශෝක් එච්චරයි❤️❤️😋😍😍😘🥰❤️‍🔥💖💖💞
@theexplorerofnature8433
@theexplorerofnature8433 2 жыл бұрын
සරාගී😁😁 කෙල්ලො දැකල නැති අයටනම් සරාගී ඇති
@imashasew3282
@imashasew3282 3 жыл бұрын
අක්කෙ ඔයාට ඇනුම් පද කියපු ගුරුවරු ගැන කියන්න තියෙන්නෙ ලමයෙක් ඉදිරියට යනකොට කකුලෙන් අදින මිනිස්සු කියලා ගුරු මුශ්ටියෙන් ජීවත් වෙන අය 💔
@umesha1197
@umesha1197 3 жыл бұрын
harshi nangi love you mn adre karana grl knk oy... hodata drama walata face karanwa baba
@manjulasamanmali7071
@manjulasamanmali7071 2 жыл бұрын
Lassani akki hamadama oya avge inna kawruth kiyana katha apita adala na oya issarahatama yanna budusaranai akki😍😍😘❤️😊
@mgtilakaradna2964
@mgtilakaradna2964 3 жыл бұрын
Harshi akki oya මේ ආදරයයි teledrama eke ruhi wage ane😘❤️❤️adarei godak oyata❤❤budu saranai akki පරිස්සමෙන් inna ❤️❤❤❤❤❤❤❤❤
@joandewdunir
@joandewdunir 2 жыл бұрын
අනේ අක්කි. ඔයාගේ මන් ආසම ඩ්‍රාමා එක " ලංවී" ඩ්‍රාමා එක.. ඒකෙන් තමා මන් ඔයාට මාරම ආස උනේ🥺❤️.. ඔයා ගොඩක් ලස්සනයි හරි ශෝයි අනේ ඔයාහ්🙈🙈🙈.. අනේ අක්කිගේ වැඩ සේරම සාර්තක වෙන්න විශ් කරනවා. ඉස්සරහට ලස්සන ඩ්‍රාමා දකින්න ආසයි ❤️.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ අක්කියෝ🥺❤️🥰💞..
@mr-ub1qi
@mr-ub1qi 2 жыл бұрын
Ithin apita moko thota monawath kiwwama
@gihaninimmika8393
@gihaninimmika8393 3 жыл бұрын
අහන් ඉන්න පුළුවන් විදියට වැඩසටහන කරනවා අක්කි ❤
@shashinikumari6137
@shashinikumari6137 3 жыл бұрын
ඒ ස්කූල් එකේ ඉන්න බැරි නම් වෙන එකකට යන්න තිබ්බනේ..
@ishanimaduwanthi7639
@ishanimaduwanthi7639 3 жыл бұрын
ඒකේ ඉන්න ළමයිනුත් ඒ විදිහට කරොත්
@shamindisubasinghe7850
@shamindisubasinghe7850 3 жыл бұрын
Eke lamainuth ehem kari
@dharshanadharshana815
@dharshanadharshana815 2 жыл бұрын
@@shamindisubasinghe7850 hi
@ishanimaduwanthi7639
@ishanimaduwanthi7639 2 жыл бұрын
@@amey-hashenyaabesekare1515 රඟපාන එක කවද්ද වරදක් උනේ
@ishanimaduwanthi7639
@ishanimaduwanthi7639 2 жыл бұрын
@@amey-hashenyaabesekare1515 දැන් ඔයාට පෙනුනට ඒක වරදක් කියලා මේකේ ඉන්න හැමෝටම එහෙම පේන්නෙ නෑනේ නේද ඒක වරද නෙවෙයි ගොඩක් උන් ඉරිසියයි තව එකෙක්ට හරියනවට ඇත්ත පිළිගන්න
@rashmipraboda4901
@rashmipraboda4901 3 жыл бұрын
Akki shanu akkawa gennako eya harima නිහතමානී character ekak ..akkith wade hodata karanwa ..eyawa genna api asi eyata ❤️🤩
@shaviiranashinha4627
@shaviiranashinha4627 3 жыл бұрын
♥️♥️♥️
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
මම හරිම කැමති හර්ශිට ලස්සන නංගි කෙනෙක් 💙💐
@umeshdaniels7037
@umeshdaniels7037 3 жыл бұрын
මට නම් හිතෙන්නේ invite කරලා තියෙන්නේ program eka කරන අක්කට කියලා 👍
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
චුටි කෙල්ලෙක් මරු නංගියෝ 😜😜
@nadunmadushanka3193
@nadunmadushanka3193 2 жыл бұрын
Minissu hithana widiya apata wenws karanna baha. Oyata anagathayata suba pathanawa ❤️❤️❤️
@dumindanethu808
@dumindanethu808 2 жыл бұрын
අපේ ගෙවල් පැත්තේ
@kavindikavindi5915
@kavindikavindi5915 2 жыл бұрын
Oya harima lassanay harshi akki
@chamzzpushpzz4279
@chamzzpushpzz4279 3 жыл бұрын
Good luck harshi duwa 😍👍
@yohangayanthasankalpaperer2775
@yohangayanthasankalpaperer2775 2 жыл бұрын
දෙමව්පියෝ ලමයි ගැන හොයන්න ඕන මීට වැඩිය පේනවනේ.පව් පොඩි ලමයි
@shehaniisurika7385
@shehaniisurika7385 3 жыл бұрын
Thawa thawa lassana video karanna .👍👍❤️❤️❤️
@umesha1197
@umesha1197 3 жыл бұрын
nangi hemoma hiyanne thamange werdi nemi anith ayge waradi e nisa oya watenna ap. minissu kiynne ohma tmai hitigmn wenas wenawa scl wala ohma pashna tynawa jelas ehma tynawa knk issarahata yanawata kmthi na scl athule kauruth
@redx5976
@redx5976 2 жыл бұрын
අනේ මම මුකුත් කියන්නෙ නෑ..........ළමා කාලෙකට වෙච්චි දෙයක් අම්මපා😪
@ishanidarshika2993
@ishanidarshika2993 3 жыл бұрын
Ana akki kokila pawan aiyawa gannako..
@nethmihasara8228
@nethmihasara8228 3 жыл бұрын
ඔයාද සින්දු කෝච්චියේ නිවේදනයයි කරන nanda 😃❤️
@sahanranasingha4194
@sahanranasingha4194 3 жыл бұрын
Gammak thama ithim😂💔 maru habay😂💔
@nimnadi9801
@nimnadi9801 3 жыл бұрын
Dan kle gdk teachers l ohom thamai.. Thaman kemathi lamaiwa witharai up karanne.. Anika meya tattoo gahuwa kiyl baninne ai.. Meya actor knkne.. Normal girl knk nmyne.. Ithin fashion krl makeup krl inna eph..wena ratawal wlnm actors lt wenm art academy tynw.. Mehe actrosltath Normal scl ynn wena nisa thama me prashna.. Anyway I like you Harshi.. Beautiful and forward character ♥️lv this vlog 😊💕
@jenalidiwya9011
@jenalidiwya9011 3 жыл бұрын
පූජා උමාශ‍‍ංකර් අක්කවත් ගෙන්නන්නකෝ 🥺 plzz
@venishaprabodi1287
@venishaprabodi1287 3 жыл бұрын
Ow aneee🙈🙈🙈🙈
@thiliniruwanthika2644
@thiliniruwanthika2644 2 жыл бұрын
Mama harima asai harshi nangita 🥰🥰🥰
@paramithabuddhistsociety
@paramithabuddhistsociety 3 жыл бұрын
අනේ මේ දරුව ස්කෝලෙ ගිහින්ද . කොහොමත් tatoo gahala government school yanna ba. International school giyanam hari. නැත්තම් අනිත් දෙමාපියන්ට දරුවො හදා ගන්න බැරි වෙනවා මෙයලා අනුකරණය කරලා.
@nethushiakarsha8888
@nethushiakarsha8888 3 жыл бұрын
Eka thamayi
@pasi4882
@pasi4882 3 жыл бұрын
Aththa✋
@menakajoseph5043
@menakajoseph5043 3 жыл бұрын
අනිවාර්යයෙන් ...මටත් හිතුනෙ එකම තමා. මෙ ලමයා ඇත්තටම ලස්සන අහින්සක පාට ලමයෙක් . Tatoos දෙක්කම එපා වුනා.
@chamikadilshani6845
@chamikadilshani6845 3 жыл бұрын
හර්ශි ලස්සනයි ❤️
@ayodyadiviyangi5343
@ayodyadiviyangi5343 2 жыл бұрын
Oya harima ලස්සනයි mama dakka oyava ඇත්ත tama dehiwala di
@lasitharajapakshe8525
@lasitharajapakshe8525 3 жыл бұрын
ගිරවියෙක් වගේ ❤️🤭 maharaga ❤️ all the best maharga 👌😚
@MahargaVlogs
@MahargaVlogs 3 жыл бұрын
Thank you Lasitha 🙏🏻❤️❤️
@dilmidissanayake4281
@dilmidissanayake4281 3 жыл бұрын
All the best lovely girl.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН