නාගදීපං - කළ්‍යාණං ඔය ඔක්කොම තියෙන්නේ රුහුණේ | | Unlimited History Episode 15

  Рет қаралды 73,752

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#UnlimitedHistory, #NU1sVlog
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
www.youtube.co....
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 whatsapp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 311
@sunchare
@sunchare 4 жыл бұрын
අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි Helakuru play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si Google Adana www.google.lk/intl/si/inputtools/try/
@g.lakebratnayake7117
@g.lakebratnayake7117 4 жыл бұрын
hello In order to give an idea to public it is important to organise pilgrimage from main cities to these important places. then people will have an opportunity to decide and give publicity.
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 3 жыл бұрын
U both together travel along the same path. From king Pandukabaya and Deegagamini and Deegau to Indiya but by the way with the sound " deega" take a little turn to Ampara, ' Rajgeer (ancient) where King Amithodana & Suddodana' s origin,- Kimbulwatha (Dimbulagala)_deegawapi, Digamadulla still exists...Sorry for disterbans A listener.
@rohankylan8375
@rohankylan8375 3 жыл бұрын
i know it is kinda randomly asking but do anyone know a good site to stream new movies online?
@user-ws9nn5sk7l
@user-ws9nn5sk7l 4 жыл бұрын
වර්තමාන විකෘති අධ්‍යපනයෙන් අපගේ අතීතය වලදමා ඇති අවස්ථාවක ඔබ දෙපල කරන මහගු සේවයට හිස නමා අචාර කරමි....බොහෝම පිං
@Archaeolover
@Archaeolover 2 жыл бұрын
රුහුණු රට ගැන නොදැන සිටි කරුණු දැනගත්ත .සර්ටත් මේ වැඩසටහන කරන සියලු දෙනාටත් බොහොම පින්.
@kasunsampath
@kasunsampath 4 жыл бұрын
අපේ රටේ අතීත සත්‍යය ඉතිහාසය රටට හෙලිකරදෙන ආචාර්ය රාජ් සෝමදේව සර්ට ගොඩාක් පිං
@WNEC001
@WNEC001 3 жыл бұрын
මහාචාර්ය රාජ් සෝමදේව විදියට වෙනස් වියයුතුයි
@sudathkumara1619
@sudathkumara1619 4 жыл бұрын
සිව්හෙලේ මුලය සොයා ඉදිරිපත් කරන ඔබට බොහොමත්ම පිං
@ajithkankanamge5938
@ajithkankanamge5938 4 жыл бұрын
ඉතාම වටින වැඩසටහනක් 🌷🙏🏻❤️🌷🙏🏻❤️🌷🙏🏻❤️ රාජ් සෝමදේව සර්ට චිරං. ජයතු
@vl6719
@vl6719 3 жыл бұрын
මෙය දැනුවත් කිරීම ඔබට පින්.
@parakramakarunaratne1789
@parakramakarunaratne1789 4 жыл бұрын
Thank you. I am writing this from Peru. I follow this program and I find it worth more than gold. As I am also doing a little reading about our history I will pose some questions later. I am virtually the only Sri Lankan in Peru. For now a very big thank you to Prof. Somadeva and Neth Fm
@ricvibesinc1
@ricvibesinc1 4 жыл бұрын
Are you close to cusco. . 'Am trying to connect with an old friend there .
@ashantraveler
@ashantraveler 3 жыл бұрын
I was there a year ago.
@parakramakarunaratne1789
@parakramakarunaratne1789 3 жыл бұрын
Ashan, wished we had met. We are in Lima about 1 hour flying time away from Cuscuo. Cusco really is far and it is the gate way to the world famous citadel Machapichu. But for me, it is not even near our Sigiriya!
@hmkodi
@hmkodi 4 жыл бұрын
මහාචාර්ය රාජ් සෝමදේවයන් සහ නුවන් විසින් මෙම වැඩසටහනින් ඉතා වැදගත් තොරතුරු රාශියක් හෙළිදරවු කර ඇත. ඔබ දෙපොළට මගේ ක්‍ර්තවේදී සතුට ප්‍රකාශ කරමි.
@WasanthaWeliange
@WasanthaWeliange 4 жыл бұрын
මේ වැඩසටහන හොදයි! මට දැන ගන්න ඔනේ පුරාණ පෙහෙකම් පිලිබදව... ඒ කාලේ හාමුදුරැව්නට සිවුරැ 6000- 7000 ජුජා කරල තියෙනවා... ඒ රෙදි ලංකාවේ හැදුවද? පිටින් ගෙනාවද? රෙදි විවිම සදහා තන්තු ලබා ගත්තේ මොන ශාක වලින්ද? මා දන්නා ආකාරයට 1930 වෙනතුරු ලෝකය පුරාවට ම අවශය රෙදි සදහා භාවිතා කලේ කංසා තන්තුය. මේ පිලිබදව මා විසින් ලියන ලද ත්‍රෛෙලාකවිජයා පොතේ පැහැදිලිව සදහන් කරල තියෙනවා!!.. මහා වංශයේ මුල් කාතිවල කුවේණිය කඨිමින් සිටිය කියලා තියෙන්නේ.. පස්සේ සිදුකල සංසකරණවල කපු කටිමින් සිටිය කියලා තියෙන්නේ... මේ පිලිබදව ම ලග සාක්ෂි තියෙනවා.... කුවේණි කපු නටිමින් සිටියේ නැහැ... ඇය කඨිමින් සිටියා.... කපු දැම්මේ වර්ථමානයේ මිනිස්සු විසින්
@chamilaupendra1135
@chamilaupendra1135 2 жыл бұрын
සෝමදේව සහ වැලි අන්ග , මම බොහොම ආසා කරන වියතුන් දෙපලක්! ඔබ තුමන්ලා දෙදෙනා අතර යම් ශාස්තත්‍රීය සංවාදයක් ඇතිවෙනවානම් මම බොහොම කැමතියි. රටට බොහෝ වැදගත් කරුණු රැසක් එලි පෙහෙළි කරගන්නට අපට අවස්ථාව ලැබෙයි කියා මම හිතනවා. ඔබ දෙපලටම ජය !
@malanierathnayake3232
@malanierathnayake3232 10 ай бұрын
මහාචාර්යතුමා ඔබතුමාගේ විග්‍රහය ඉතා පැහැදිලියි
@virajyatawara3362
@virajyatawara3362 Жыл бұрын
I am awakening to clear all doubts. Started with the first episode after listening to ultimate history recently. My blessings to you both.
@madhushanifernando5185
@madhushanifernando5185 4 жыл бұрын
සර් බුදුහාමුදුරුවෝ ලංකාවට සම්බන්ද කරන්න ප්‍රශ්නය ටිකක් හොයන්න බැරි ද? මොකද මේක නිසා අපිව නිකන් ආඋල්වෙලා තියෙන්නේ තෙරුවන් සරණයි
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ගොඩක් වැදගත් ඉතිහාසය පිලිබද නිවැරැදි දැකීමක් ..ගොඩක් 🙏 ස්තුතිය ..මට දැන ගන්න ඔනි මහාචාර්ය තුමනි, අපේ වංශ කතාවල තියෙනවා සිතුල්පව්ව විහාරේ ...එක කාලයක විශාල දුර්බික්ෂයක් තිබිලා ඒකාලෙ දොලොස් දහසක් මහ රහතන් වහන්සේ ලා කරකොල තමා වලදලා අන්තිමට තිස්සමහාරාම යට වැඩමවලා පිරිනිවන් පැවා කියලා .මේ පිලිබද ඔබතුමා ගේ අදහස මොකක්ද කියලා .බුදුසරණයි
@nihalattygalle-ph.d.8422
@nihalattygalle-ph.d.8422 4 жыл бұрын
රාජ් සෝමදෙව මැතිදුට බොහෝ පිං
@edmunddek6214
@edmunddek6214 2 жыл бұрын
ඇත්තෙන්ම දීර්ඝව මෙම පෙළ අධ්‍යයනය කරන්න තරම් රාජ් සෝමදෙවයන්ගේ විග්‍රහ කිරීම් ආකර්ශනීයයයි.
@maneldammika3775
@maneldammika3775 4 жыл бұрын
ඔබතුමා ගේ අදහස නිවැරැදි යි මොකද නූතන අද කාලයෙත් තිරුපති යන අය හා සායි බාබා අදහන අය සිටියා හා සිටිනවා ඉතිං එදා බුදුරජාණන්වහන්සේ සරණ ගිය අය ඉන්න ඇති
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
තිරුපති කියන්නේ අතීතයේ විහාර යක්
@skmachan9
@skmachan9 4 жыл бұрын
අදත් බොහොමයක් කරුනු දැනගත්තා බොහොම පිං ඔබලාට (බෝදීදර්ම කියලා ෆිල්ම් එකක් තියෙනවා බලන්න ඒක )
@inokamanthilake5136
@inokamanthilake5136 4 жыл бұрын
Your contributions are priceless, sir!! Thank you Nuwan and Neth FM for doing this programme with Prof. Somadewa.
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar වටිනා kama kiyala nima karanna baa me වැඩසටහන
@gayanmax3694
@gayanmax3694 4 жыл бұрын
ආදරෙයි සර් ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chithrawickramasurendra219
@chithrawickramasurendra219 4 жыл бұрын
බුදුන්වහන්සේ වෙනත් රටවලටත් වැඩ තිබෙනවද?
@manjulapushpakumara2758
@manjulapushpakumara2758 Жыл бұрын
ඉතා ආදර්ශමත් වැඩසටහනක්..
@JasonLankinoBandara
@JasonLankinoBandara Жыл бұрын
Just going off the last few minutes ... Is it becoming evident that the Island was populated first from South, then to the Hills, then to the Northern plains, and more than one Indo-Aryan groups (like the Vijayan migration in 543 BC) were absorbed into the population? Does this make the modern Sinhala, a fusion of an isolate branch of Homo sapiens who populated the Island from Minihagala inwards, and multiple Indo-Aryan speakers from Bengal, Punjab and Gujarat etc? Edit: The Dravidian speaking population on the Island has clearer and more traceable origins, I imagine? I've read the Yalpanvaipavamalai in Sinhala, although a recent work from the Dutch colonial times, it seem to preserve a memory of Dravidian speakers arriving on an already populated Island, with a complex and sophisticated society that knew iron smelting.
@sanjayaekanayaka8840
@sanjayaekanayaka8840 4 жыл бұрын
අතීත යටගියාව මතුකරණ රාජ් සෝමදෙව මැතිදුට බොහෝ පිං
@thusithaindunil7466
@thusithaindunil7466 4 жыл бұрын
අපේ රටේ ඉතිහාසය සම්බන්දව ලංකාවට වැඩි පාහියන් හා හියුංසියාං වාර්තා ඇසුරින් පැහැදිලි කිරිමක් කරන්නේනම් වටින බව මතක් කරමි.මන්ද එම වර්තා විවිධ මතවාද සනාථ කිරිම සදහා පාදක කර ගෙන ඇති නිසාය
@sumudusenavirathna6071
@sumudusenavirathna6071 10 ай бұрын
මෙයා ඒක කරන්නෙ නෑ මොකද එහෙම කරොත් මෙයාට වහගෙන ඉන්න රටට නොකියන ඇත්ත එලියට දාන්න වෙනවා.ඔයාලට තේරෙන්නෙ නැද්ද ලොකු ඉතිහාස කතාවක් මෙයා හිතාමතාම වහන්න උත්සහ කරනවා කියල.
@vl6719
@vl6719 3 жыл бұрын
මිහිඳු මහරහතන්වහන්සේ දේවානම් දේවානම්පියතිස්ස රජතුමා සමග අදහස් හුවමාරු කරගත් කරගත් භාෂාව මට ගැටලුවක්.
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 3 ай бұрын
🐂දෙන්නම හෙළයේ වැසියෝ, සෝමදේව දන්නේ නැහැ, 👿👿👿ජම්බුද්දවීපයේ සිට ලංකාපුරට ආවේ ( අද නම් රජගල සිට අනුරාධපුර )
@kp-1949
@kp-1949 4 жыл бұрын
The treasure of RAJ SOMADEWA !!! You blessed our country sir !! Bow down to you
@HasankaRukmal
@HasankaRukmal 4 жыл бұрын
ප්‍රශ්නයක්. ලන්කාවට අවුරුදු 125000 කට කලින් හෝමෝ සේපියන් මානවයා පැමිනි බව සන්දහන්. වර්තමාන මානවයා හන්දුන්වන්නෙ හොමෝ සේපියන් සේපියන් නමින්. මෙහි වෙනස් කම් මොනවාද? ලන්කාවෙ එම පරිවර්තනය සිදුවූයෙ කුමන කාලයේද? ඒ වගේම පැරනි සුමේරියානු ශිශ්ටාචාරය හා එයින් හමුවුනායයි කියන ලේඛිත මැටි පුවරු ගැනත් සන්දහනක් සුදුකරන මෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි
@user-wd4ru5pb2q
@user-wd4ru5pb2q 4 жыл бұрын
දීඝ නිකාය. අග්ගඤ්ඤ සූත්‍රය. ලෝක සම්බවය පිළිබදව. දිගුකල් ගොසින් ලෝකය වැනසෙන්නේ ඝන අදුරක්ය මුලු ලොව තුල පවතින්නේ හිරු සඳු තාරකාවෝ සැඟවීයන්නේ කිසිවෙක් නොමැත මිහිකත මත දිස්වෙන්නේ දැහැන් වැඩූ අය බබ ලොව ඉපදී සැප සම්පත් විදගෙන ඉඳිති අාබස්සර යන බඹ ලොව කියලා කවුරුත් එ් පිළිබද දනිතී ලොව සැකසෙන්නට වැඩ අරබන්නට කාලය අැවිදින් දැන ගනිතී බඹ ලොව ඉදලා අපගේ ලොව වෙත එ් අය ඉන්පසු පැමින අැතී...
@sumudusenavirathna6071
@sumudusenavirathna6071 10 ай бұрын
ඒක මෙයාගෙන් නෙවෙයි අහන්න ඕන ඔයා ත්‍රිපිටකය කියවලා බලන්න ඒකෙ උත්තරේ තියෙනවා ඇත්තටම ලංකාවෙ කවුද ජීවත් උනේ කියල ඒක ඔය පුරාවිද්‍යවෙන් පැහැදිලි කරන්න නිර්වචනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
@SanditthikoAkaliko
@SanditthikoAkaliko Жыл бұрын
15:00 නාගදීපං - කළ්‍යාණං තියෙන්නේ රුහුණේ
@tharinduwejekoon8485
@tharinduwejekoon8485 4 жыл бұрын
පිලිකුත්තුව රජමහා විහාර භූමියේ ඇති ගල්ගුහා 99 පර්වත මත ඇති ගුහා සම්බන්ධයෙන් සාක්ෂි විදියට ගත හැකිද?
@Oshanda77
@Oshanda77 4 жыл бұрын
බූදූ හාමුදුරුවෝ ඉන්දියාවේ යම් කිසි වරායකින් ලංකාවට නව් නග්ගා කියලා අයිතිහාසික සාක්ෂි තියෙනවා ද?
@bulatha2888
@bulatha2888 2 жыл бұрын
සෘධිබල තිබෙන බුදුරජාණන් වහන්සේට නැව්වලින් කවර ප්‍රයෝජනයක්ද?...
@malanierathnayake3232
@malanierathnayake3232 10 ай бұрын
😂
@dushangeethanjana1281
@dushangeethanjana1281 3 ай бұрын
😂
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 3 ай бұрын
ගොන් ප්‍රශ්න???? 🐂🐂🐂
@user-fm6zn6fl1k
@user-fm6zn6fl1k 2 ай бұрын
කිසිම පුරාවිද්‍යාත්මක සාධකයක් නොමැත
@supunsandika5455
@supunsandika5455 4 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි !
@asangaekanayake3326
@asangaekanayake3326 4 жыл бұрын
මහාචාර්ය තුමා, බුදුන් උපන්නේ මෙ හෙළබිමේ කියන සංවාදයක් පවතින බැවින් ඒ පිලිබඳව සාකච්ඡාවක් කරන්න
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 4 жыл бұрын
Asanga Ehenam Budun Sinhalede?😃😃😂😂😂
@ruwanchandika4353
@ruwanchandika4353 4 жыл бұрын
සර් වර්තමාන වැව්ගම්පත්තුවේ,,වඩිනාගල,දමන,පැත්තේ කැලෑ වැදිල තියන නටබුන් මොනවාද,,,1818 ජනාවාස වෙන්න කලින් ඒ පැත්තේ තිබුන ඉතිහාසය කුමක්ද
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 4 жыл бұрын
Good Question. That is our ancient Buddhist civilization
@champasirimanne6253
@champasirimanne6253 4 жыл бұрын
නාගදීප , කල්‍යාණ වැරදිලා නම් තවත් දේ වරදින්න පුළුවන් . kzbin.info/www/bejne/p17Zl4tnhrF1hdE kzbin.info/www/bejne/mIDUm5erqaaXicU kzbin.info/www/bejne/q565nqGnbd6SqJo
@kamalliyanage8205
@kamalliyanage8205 4 жыл бұрын
පරම පවිත්‍ර සිරි සද්ධර්මය අසන අයට මෙය තේරුම්ගෙන context එකකට දාගන්න ලේසියි
@wasanthagunasekara
@wasanthagunasekara 4 жыл бұрын
As per ven. Meemanapalane sri saddhalankara thero, opposite locality(antipode) of Hiriwadunna is the Bermuda.Lat. 8.02N Long. 080.7E This is totally incorrect and misleading buddhist community about the geography. As a navigator i sailed many years over the Bermuda triangle and the widly spreaded ghost stories are a big lie. Antipode of the Bermuda lies near to perth in Australiya. This wrong saying indicates this buddhist monk is not Arahath and does not concentrate his mind on real truth.
@indikamahinda
@indikamahinda 4 жыл бұрын
මෙන්න නියම නාගදීප විහාරය. කොහෙන් ගියත් මේ හෙළය බුදුන්ගේ දේශයම බව තව තවත් තහවුරු වෙන බව කිවයුතුය. kzbin.info/www/bejne/apCYial-ecZsh5I
@BLD_Suranga
@BLD_Suranga 3 жыл бұрын
ඇත්තද ..😂😂😂
@samankumara3054
@samankumara3054 3 жыл бұрын
Naagadiipaya mage ammage gama.
@sampath_250kumara3
@sampath_250kumara3 4 жыл бұрын
Thank you sir. Obatuma gena ana De bohoma pin. Minisun mula vela indiyävata yanava
@inokamanthilake5136
@inokamanthilake5136 4 жыл бұрын
Thank you sir for mentioning these references. God of Adam's peak can be read online for free from JSTOR
@wathsalaperera4796
@wathsalaperera4796 Жыл бұрын
Ithama hodhin pahadha dhenawa..kisiwitakath iperini matha nosalaka harinne ne..ewa pilibadhawa thamanta hithena dhewal kiyanne ne.obata godaak pin.
@samankumara3054
@samankumara3054 3 жыл бұрын
Mama roohanaye mage mathayath eeka thamai
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤obathumata dirga aysa labewa
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@NevilPriyantha-ql2wh
@NevilPriyantha-ql2wh Жыл бұрын
වර්‍ර්‍ථමාන නම් ගම් පැහැදිලිව සදහන් කරනමෙන් ඉල්ලමි ..
@arunashanthi171
@arunashanthi171 2 жыл бұрын
great job. budu sarani...
@leelaperera1700
@leelaperera1700 8 ай бұрын
මයියංගනං නාගදීපං කියන ගාථාවේ සඳහන් වන සොළොස්මස්ථාන යනුවෙන් හඳුන්වනු ලබන්නේ බුදූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කල අවස්ථාවලදී සුලු වේලාවකට හෝ ගිමන් හල ස්ථාන ලෙස එක් වතාවක ස්වාමීන් වහන්සේ නමක් විසින් දේශනා කල බව මතකයි. ඒ අනුව බලන විට එහි සඳහන් ස්ථා කිහිපයක්ම අප දන්නා තරමිනුත් බුදු පියාණන් වහන්සේ පාදශ්පර්ෂය කලා වූ ස්ථාන ලෙස පෙනෙනවා. ගාථාවේ සංකලන පහසුව ලෙස ගලපා තිබුනත් මේ බොහෝ ස්ථාන බුදු පියාණන් වහන්සේ ආගිය තැන් බව ස්ථිරයි. එම බොහෝ කරුණු විද්‍යාත්මකව ගැලපීම එතරම් හොඳ දෙයක් නෙවෙයි. තථාගතයන් වහන්සේ ගැන බොහෝ කරුණු විද්‍යාත්මකව නොවුනත් අදටත් විස්තර කල නොහැකි සිදුවීම් කොතෙකුත් සිදු වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කරන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය ගානකට පසුවයි. ඊට පෙර බුදුන් වැඩම කිරීමෙන් පසු කිසියම් පිබිදීමක් මෙරට තුල ඇතිවී තිබුනා වෙන්න පුලුවනි. මිහිඳු හිමියන් වැඩම කරද්දී මෙහි සිටි දේවානම් පියතිස්සයන් අර ටෙලිනාට්‍යවල පෙන්වන තරම්ම නැති උනත් යම්කිසි සමාජශීලී ගතියක් තිබුනා වෙන්න පුලුවනි.
@sadeesha365
@sadeesha365 Жыл бұрын
💛💛💛💛💛
@tdk6230
@tdk6230 4 жыл бұрын
මේ වැඩසටහන ඉතාමත් වටින වැඩසටහනක්. ඒක නිසා විකාශනය වෙන කාලය තව වැඩි කරන්න පුලුවන්ද?රෑ 7 සිට 9 දක්වා තවත් වැඩි කාලයක් විකාශය කරන්න කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා
@Mr.Jayasekera
@Mr.Jayasekera 4 жыл бұрын
Mr.Nuwan, why not write a book on " Derana Redio Tikawa" similar book was written by Jackson Anthony when he was conducting a TV Program some time back.
@rss1772
@rss1772 3 жыл бұрын
aththatama sir ea kiyanne bharathaye dahamata vadiya diyunu vinayak mehe thibila thiyenawa eka un wahansela seemavan sahitha karala thiyenne
@mangalasriperera
@mangalasriperera Жыл бұрын
🙏❤️🙏
@maheshikakodithuwakku6029
@maheshikakodithuwakku6029 4 жыл бұрын
Nicely encouraged the smart kid master hosanda😇
@prabathgamage2964
@prabathgamage2964 5 ай бұрын
මම රසවාහිනියේ ඔබ තුමා කියන විහාරමහා දේවියගේ කතාව සෙව්වා . නමුත් හමු උනේ නෑ . රසවාහිනියේ ඒ ගැන සදහන් වන පිටුව ගැන හෝ යම් විස්තරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@mayasenanayaka315
@mayasenanayaka315 4 жыл бұрын
ඔබගේ ආයුබෝවන් කියා මුළු හදවතින්ම පතමි,
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 4 жыл бұрын
මහත්තයො මිහිදු මහ රහතුන්කෙනෙක් වසයෙන් මේ රටට ආවේනෑනිකන් ඉර්ශි බාශිතය අනුගමනය කල කෙනෙක් වාය්න් මේ රටට ආවේ මෙහි එවනවිටකහ සිවුරු පොරවාගත් හාමුදුරුවරු ඉටියේනෑ අමුත් විමුක්තිමාර්ගය නිවන්මග යන දර්මය මේ රටේ තිබුනේ මිහිදු හාමුදුරුව් මෙහි වැඩල දර්ම දේසනා කලා නමුත් මෙහි සිටිනිවන්මග දන්නා අරිට්ට කුමාරයා කීවා හාමුදුවනේ ඔය කියන්නේ ඉර්ශිබාශිත දහමයි මේහි බාවිතාවන්නේ විමුක්ති මගයි කියල ඉන් පසුව උන්වහන්සේමෙහෙ දහම ඉගෙනගෙන පිරිනිවන් පානතෙක්ම වැඩ සිටියේ මේ හෙලබිමේ නමුත් අපේ බුදු දහම නැවත පිහිටන්න නම් මේ රටේම දෙමවුපියො දෙදෙන්කුට බිහිවුන දරුවෙකු මහනවෙලා දහම ඉගෙනගෙන අරිහත් බව ලබන තෙක් සම්පූර්න වෙන්නෑකීවා ඉන්පසු එලෙසම කලා මිහිදු හාමූරුවන්ට පෙර මේ රට නිවන් මග තිබුනා
@nilukewickramathilake8547
@nilukewickramathilake8547 3 жыл бұрын
ඔබගේ ප්‍රකාශයට මූලාශ්‍ර මොනවාද ?
@thinkwithnamalbalasooriya6044
@thinkwithnamalbalasooriya6044 2 жыл бұрын
මිහිදු හාමුදුරැවෝ සමග සාකච්චාවකට අපේ රටේ රහතන් වහන්සේලා ගොඩාක් යනව කියන ඒකේ පොඩි අවුලක් නැද්ද? මිහිදුහාමුදුරැවෝ ලංකාවට බුදු දහම ගෙනාවනම් ලංකාවේ ඒතරම් මහ රහතුන් කොහින්ද? ඒහෙම මහරහතුන් සිටියානම් ඒ් වන විටත් බුදු දහම ව්‍යාප්ත වෙලා නොතිබුනා කියන්න අමාරැයි නේද?
@kushanthadilranga2646
@kushanthadilranga2646 4 жыл бұрын
රුහුණු සීමාව ගැන වැඩි විස්තරයක් දැනගැනිම අවශ්‍ය කෙනෙක් සදහා .... @#ජැක්සන් ඇන්තනි මහත්මා විසින් ගගදිගේ නමින් මහවැලි ගග කරණකොට ගෙන වැඩසටහනක් නිෂ්පාදනය කරා ඒ වැඩසටහනේ අවසාන කොටස් කිහිපයවත් සොයාගෙන නරඹන්න මහා දැනුම් සම්බාරයක් උකහාගත හැක.
@kushanthadilranga2646
@kushanthadilranga2646 4 жыл бұрын
හත්තිලව්වේ ඒක ...😕😕😕
@nimalanandagoda9543
@nimalanandagoda9543 4 жыл бұрын
Jackson kiyanne,minissu thawadurath nomagayawanna uthsaha karana, boru indiangethi suddaliyaladun pattapal boru ithihasayaki.
@samankumara3054
@samankumara3054 3 жыл бұрын
Unlimited obage vadasatahan kohoma age karannada kiyala kiyanna ba.
@chandrapushpalatha430
@chandrapushpalatha430 4 жыл бұрын
Oba තුමා ge දැනුම් සම්භාරය ratata dayak කිරීම me neth නාලිකාව මඟින් කිරීම ගැන apl ethamath sithuti sama wada සටහන් බැලීමට කෙසේ ho වේලාවක් වැඩ karana ගමන් ma සොයා gami teruwan saranai oba තුමා ta ape ethihasaya ගැන කියාදීම gana
@shamalnanayakkara7689
@shamalnanayakkara7689 6 ай бұрын
❤❤
@paththuweperera9921
@paththuweperera9921 9 ай бұрын
Ane sr.mama poduwe karana illimak mama maiyanganaya tiyana nagadipa pansalata godauna ahambekin Sr.godaak pinsiddawevi ema pansala gana gawesanayak karala yam pahadili prakasanayak karala janatawage awadanayata lakkirimata hakinam. Ehi wadawasaya karana swaminwahanseta dahanawath nolabena tathwayak tibine mama giya awastawedi bohoma dukaiiiii
@samankumara5756
@samankumara5756 4 жыл бұрын
👍⚡️💝
@krishanthisk5824
@krishanthisk5824 4 жыл бұрын
අපේ රටේ ලියවුන පුස්කොළ පොත්වල ලියවුනේ ඉන්දියාවේ ඉතිහාසය ද, එතකොට ඉන්දියාවේ ලියවුන පුස්කොළ පොත් පත් වල තියෙන දේවල් එක්ක ඒව සංසන්දනය කරානම් හැමදේම හොයාගන්න පුලුවන් , ත්‍රිපිටකය ලියවුනේ ඉන්දියාවේ නෙවේ ලංකාවෙ එතකොට බුදුන් දෙසූ සියලුම සූත්‍ර අපේ රටේ හාමුදුරුවරු විතරමද වනපොත් කරේ, එතකොට බුදුන් වැඩ උන්නයි කියන ඉන්දියාවෙ ඇයි එක දාතූන් වහන්සේ නමක්වත් වැඩ නොසිටියෙ, අපේ රටේ ලියවුනේ ඉන්දියාවේ ඉතිහාසය නොව මේ රටේම ඉතිහාසය බව කියන තැන සිට බුදුන් ගැන ගවේෂණය කරන්න එතකොට මේ පැටලුම් ලිහාගන්න පුලුවන් , ත්‍රිපිටකය ගෙන එය මුලින්ම විග්‍රාහ කරද්දි එහි ඇති බොහෝතැන් කොහෙද යන්න සොයාගැනීමට හැකිවේවි. සුමන රජුට බුදු රජාණන්වහන්සේගේ කේසදාතුවක් දුන්නෙ ජීවමාන සිටිනකොට ඒ කේසදාතුව තැන්පත් කරපු ස්තූපය තමා මහියංගන ස්තූපය ඒක පැහැදිලිව මහාවංසෙ සදහන් වෙනව, මහාවංසෙ තියෙන්නෙ බුදුන් බුද්දත්වයට පත් වෙන ස්තානය ලක්දිව උතුරුකර දිවයිනට කිට්ටුව බව ඒක මහාවංසෙ හරියටම තේරුම් ගන්න පුලුවන් උන අයට උත්තර ලැබේවි. මේ ඔක්කොම පටලන් තියෙන්නෙ බුදුන් ඉන්දියාවෙන් ආව කියන බොරුවෙන් මුලාඋන නිසා , බුදුන් වැඩියෙ ජන්බුද්දීපයේ සිට මිස ඉන්දියාවේ ඉදන් නෙවේ, පරන මූලාශ්‍ර අරන් ජන්බුද්දීපය කොහෙද කියල මුලින්ම සොයාගන්න ඉන්දියාවේ නොගොස්. ලංකාව බුදුන්ගෙ කාලයෙ කොටස් ගනනාවකට බෙදී තිබුන බව අපේ හෙළ ඉතිහාසයේම සදහන්වෙලා තියෙනව. මුලින්ම මහාවංසෙ වචනයක් වචනයක් ගානෙ නිවැරදිව ගවේෂණය කරන්න අවශ්‍යයි .
@pinsith
@pinsith 4 жыл бұрын
නොදන්න දේවල් දන්නවා වගේ ලියන්න එපා. මුසාවන් සට්‍යට වඩා ආකර්ෂණීයයි.
@gayansampath9478
@gayansampath9478 4 жыл бұрын
මා දරන්නෙට්ත් ඔබේ මතයමයි
@n.s.weerasooriya8317
@n.s.weerasooriya8317 Жыл бұрын
Krishanthi s.k. obe adahas dekweema agaya karami math ama mathye thamai
@sumudusenavirathna6071
@sumudusenavirathna6071 10 ай бұрын
​@@pinsithඔයයි දන්නෙ නැත්තේ ඇත්තටම බැලුවාම.
@mujeebsalam1095
@mujeebsalam1095 3 жыл бұрын
Apa g ama usgala.siyabalan gamuwa fans ala puranadaval godak tiyanava
@bodhuhela752
@bodhuhela752 4 жыл бұрын
දැරනියගල මහතා ගෙඩිගේ සල්ගහ වත්තේ කැනීම් කලා. එම ප්‍රදේශයට සල්ගස් වත්ත කියන්නේ එහි සල්ගස් තිබෙනවාද සල්ගහ වත්ත යන නම ‌ෙපෟරාණික නමක්ද නැතිනම් පසුව තුබූ නමක්ද
@gayanjayasekara7379
@gayanjayasekara7379 Жыл бұрын
ඔබ තුමා ඉතිහාසය පිළිබඳ කෙල පැමිණි මහ උගත් වියතෙක් බව මාගේ හැගිමයි .🙏තව දුරටත් බුදු දහම පිළිබඳ සැබෑ අවබෝධයක් ලබා ගන්නෙ නම් ඉතිහාසය පිළිබඳ නිවරදි කරැනු අවබෝධ කරගැනීමට පුලුවන් වනු අැතයි මාගේ හැගිමයි .සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🌻🌷🌹🙏
@jayanthisadamali1196
@jayanthisadamali1196 2 жыл бұрын
MAMA KEMATHIMA MATRUKAWAK ITHIHASAYA.BOHOMA STHUTHI.OBA DEPALATA.✴️✴️✴️✴️✴️✴️
@Sadinidesilva9299
@Sadinidesilva9299 Жыл бұрын
❤❤💐
@nishamanifernando388
@nishamanifernando388 4 жыл бұрын
Interesting
@starlitnews
@starlitnews 3 ай бұрын
Badra Kachayana they say was a cousin of Buddha, if that be the case, Buddhism may have flourished long before the advent of Mindhu.
@142samantha
@142samantha 3 жыл бұрын
itha watina wadasatahanak
@shehansl2602
@shehansl2602 4 жыл бұрын
👍❤
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
🙏🙏🙏
@malithfernando4791
@malithfernando4791 10 ай бұрын
🎉
@navodalwickramawardhana9040
@navodalwickramawardhana9040 4 жыл бұрын
👍👍👍👍👍
@thilinasenadheera6617
@thilinasenadheera6617 3 ай бұрын
සර් මට තියෙනවා පොඩි කුකුසක්. බුරුමයේ , තායිලන්තයේ , ලාඕසයේ ගැඹුරින් බෞද්ධ දර්ශනය මුල්බැසගෙන තියෙනවා . ඊට අමතරව ඉන්දුනීසියාවේ සහ මැලේසියාවෙ පවා යම් ප්‍රමාණයක් බෞද්ධයෝ ඉන්නවා . පිලිපීනයේ එහෙම නොවුනේ ඇයි. පිලිපීනයේ බෞද්ධ දර්ශනය තිබුණා ද නැත්නම් මොකක්ද උනේ.....🤔
@Halarawana
@Halarawana Жыл бұрын
රාජ් සෝම දේව මහත්මයාණෙනි සත්ය‍ වශයෙන්ම දැන් පවතින අනුරාධපුර ව සත්ය අනුරාධපුර යමද? එහෙම නැත්නමි අනුරාධපුර ය තිබුනේ රැහුනේ ද?
@channavimukthi9845
@channavimukthi9845 4 жыл бұрын
Sri lankawe mahawaili gagen saha kalu gagen uthuru kotasa dambadiwa lesatath in daukunu kotasata lakdiwa lesath ekalata salakuwalu.janbuddipa yanu me lakdiwa saha dambadiwa saha samanala kanda ekathuwa bawa dakwenawa. Mahacharya thumage adahas dana ganna kamathiy. Anith pandithayange pilithuru anawasshyai.
@dharmanevanhella4276
@dharmanevanhella4276 4 жыл бұрын
මේ සේරම coments කියවල බලන්න ඔබ දෙපලම
@s.aarunapradeep504
@s.aarunapradeep504 4 жыл бұрын
ඔබතුමාට හැකිද පැහැදිලි කර දෙන්න සෙල්ලිපි කියවන රටාව ගැන...?
@bulatha2888
@bulatha2888 2 жыл бұрын
සෙල්ලිපි කියවීමේ හෝඩිය හෝ අක්ෂර නැමති පොත ගන්න එවිට බොහෝ සෙල්ලිපි කියවිය හැකියි,,..
@chris1114
@chris1114 4 жыл бұрын
හොඳ වැඩ සටහන.එත් ඇයි මේ සර් සර් සර් කියල අමතන්නෙ ?අපි හෙළයින් හැටියට සර් සර් කියා ඇමතීම ගැන සර්ගෙ අදහස මොකක්ද ?
@uw43
@uw43 4 жыл бұрын
I like Nuwan for his sincere intelligence. The manner of his prompting Prof. Raj Somadeva is very pleasing meaningful and appropriate. I wish this series all the best. Please put the content of each of these programs into print.
@amcom481023
@amcom481023 4 жыл бұрын
Dear Prof Somadewa, I have sent you two e-mails inquiring about an issue discussed here: i.e. about Arhat Bikkhus that arrived to discourse on Thambapanniye Vinaya. On further searching, I came across a KZbin Siwhela TV programme entitled “Correct place where Thripitakaya chronicled was found”. The Chief incumbent, of the place of reference, Rev. Aththanagoda Somawansa thero, of Mathula Alulen Maha Viharaya of Mathula, Aththanagoda, Kegalle, off Kandy Road, produced clear, detailed, complete and in-disputable, evidence that this is the location where Thripitakaya was chronicled, and not at the popularly believed, Alu Viharaya at Matale. An old treatise produced as the most important piece of evidence, “Nikaya Sangrahaya”, page 9, discloses that: “a congregate of 500 Arhat Bikkhus descendant from the lineage of great Bikkhus, Upali, MoggaliPuththa Tissa, Mahinda, Ittiya, Uththiya, Sambala, Bhaddasala, and (the group of Arhat Bikkhus who arrived to discourse Thambapanniye Vinaya to Arhat Mahinda from Ruhuna, namely), ‘Aritta, Thissa Daththa, Kalasumana, Sumana, Dhiganama, Digha Sumana, Kalasumana, Sumana, Chulanaga, and Dhamma Palitha,’ and many others (their names were given), who conserved and sustained Thripitakaya by memorizing; endorsed Thripitakaya in-Convention and chronicled under the protection and patronage of a certain Head-of-state; by dwelling at Alu Lena in the Matula Danavva (territory).” (My translation). This is additional evidence for existence of Arhat Bikkhus here at the time of arrival of Arhat Mahinda. This occurrence unfolds subsequent to Thambapanniye Vinaya issue. But it does not confirm their origin, whether local or migrants like several others in the list.
@imalkavindawickramasingha4331
@imalkavindawickramasingha4331 Жыл бұрын
මහාචාර්යතුමා මුණ්ඩා, අන්දමන් භාෂා ගැන කිව්ව දේවල් තහවුරු කරගන්න මූලාශ්‍ර කවුරුවත් දන්නවනම් කියන්න පුළුවන් ද? 🤔
@buddhikasanath
@buddhikasanath 4 жыл бұрын
සුවපත් වේවා...
@nimrosheyashan8029
@nimrosheyashan8029 Жыл бұрын
Matara bandaththara purana susana bumiya thiyenne koheda sar allapu gama welath danne nanee
@kingsleyrupasinghe7246
@kingsleyrupasinghe7246 15 күн бұрын
15' episode
@shamilrasanga5589
@shamilrasanga5589 2 жыл бұрын
සර්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගේ පියා පිළිමතලාවේ මහාධිකාරම් කියන එක ඇත්තක්ද? එහෙම නම් සිංහලෙ අවසන් රජු නරේන්ද්‍ර සිංහ රජතුමා නෙමේ නේද?
@s.h.munasingha2590
@s.h.munasingha2590 9 ай бұрын
යටත් විජිත යුගයේ අපේ රටේ වෙහෙර විහාර බොහොමයක්ම විනාශ කළා. ඉතින් දළදා වහන්සේ පවා ඉංග්‍රීසීන් භාරයට ගත්තා. ඉතින් අපේ රටේ ඒ පුස්කොළ පොත් පවා ඉංග්‍රීසීන් එංගලන්තයට ගෙන ගියා නම් ,අපේ රටේ රුවන්වැලි මහ සෑයේ සර්වඥ ධාතූන් සහ දළදා වහන්සේ තියෙනවාද ? සැකයක් මතුවෙනවා. අපේ රටේ වෙහෙර විහාර කඩා බිඳ දමලා ඉංග්‍ර්‍රීසීන්,ලන්දේසීන් ,පෘතුග්‍රීසීන් විසින් අපේ රටේ බොහෝදේ උන්ගේ රටවල්වලට අපේ සම්පත් ගෙනගියා. ඉතින් අපේ රටේ දැන් තියෙන ධාතූන් වහන්සේලා ඇත්තම ඒවාද ? ඒ ගැන පැහැදිලි විස්තරයක් කරන්න. අපගේ සැකය දුරුකරගන්න ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා.
@nidahasasoyaa
@nidahasasoyaa 4 жыл бұрын
❤️
@nimaliweerakoon1127
@nimaliweerakoon1127 4 жыл бұрын
Vishistai Sir. Vishistai nuwan.
@prabathmanjula8951
@prabathmanjula8951 5 ай бұрын
දැන් ඔබ කියන මහියංගනය සමීපයේ තියන නාග දීප විහාරයේ කැණීම් කටයුතු සිදු කරන්නේ , අපි විසින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මුදල් ගෙවීමෙන් . අපි සම්මාදම් කරලා මුදල් එකතු කරලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මුදල් ගෙව්වම තමයි , ඒ අදාළ මුදලට සරිලන විදියට කැනීම් කටයුතු සිදු කරන්නේ
@KeerthiAbe
@KeerthiAbe 4 жыл бұрын
බුදුන් උපන්නේ හෙළබිමේද?
@samankumara3054
@samankumara3054 4 жыл бұрын
Habarana hirivadunna./ theldeniya babaragala./ isin bassagala./ budugala . Kiyala u tivbe eke gahanna seerama balanna puluvan.
@BLD_Suranga
@BLD_Suranga Жыл бұрын
@@samankumara3054 😂😂😂😂
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 Жыл бұрын
නැති ව...වෙන කො හෙද...👍
@sumudusenavirathna6071
@sumudusenavirathna6071 10 ай бұрын
සරලව ඔව්.
@AshikaUmanga
@AshikaUmanga 4 жыл бұрын
would like to hear Professors views on the claim that Buddha was born in Sri Lanka. At first I thought that claim is crazy, but looking at the proofs,evidence honestly and logically, its difficult to refute this.
@samunugama3012
@samunugama3012 4 жыл бұрын
He is already know that....
@sumudusenavirathna6071
@sumudusenavirathna6071 10 ай бұрын
බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ සහ මහනායකවරු යටතේ තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න ඇති වෙයි කියල ලයිසන් කැන්සල් කරයි කියල ඇත්ත සහමුලින් කියන්නෙ නෑ ලොකු ඉතිහාසයක් හිතාමතාම වහලා පොඩි දෙවල් ටිකක් කිය කියා තමයි ඔය හැමතැනම යන්නෙ.මෙයත් ඔය උඩ දාන තරම් හොඳ කෙනෙක් නෙවෙයි හිතාමතාම ඉතිහාසයක් වහන නිවටයෙක් වෙලා ඉවරයි ඉතින්.
@moonshine8692
@moonshine8692 2 жыл бұрын
බුදුන් ලංකාවෙ ඉපදුනා කියන හරක් ට මෙක නියම කනෙ පාරක් =- ජය වේවා රාජ් සොම මහත්මයාට
@buddhi2u
@buddhi2u 4 жыл бұрын
Ela
@kasunsampath
@kasunsampath 4 жыл бұрын
සර් අතීතයේදී අපේ රට බූගෝලීයව ඉන්දියාව සමග එකට සම්බන්ධ වී තිබුනාද?
@damsilu3662
@damsilu3662 4 жыл бұрын
Na meka Africa patatta thibuna ratak...
@thusithakodagod9233
@thusithakodagod9233 2 жыл бұрын
Rajaye wiyadamin karanna one de oyala karanna aka athishain API naya gathi ida ithiyana hamawaelema balanawa
@dharmanevanhella4276
@dharmanevanhella4276 4 жыл бұрын
මහාචාර්ය තුමා බුදුන් උපන්නේ මේ හෙලබිමෙයි කියල මේ තරම් සාක්සි ඇති දේ පිලි ගත්තා නම් මේ ප්‍රශ්න වලට පිලිතුරු දීම පහසු වෙනවා.
@BLD_Suranga
@BLD_Suranga Жыл бұрын
එතකොට හරි ද... 😂😂😂
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,2 МЛН
Neth Unlimited History Sri Lanka 72
1:21:02
Neth FM
Рет қаралды 10 М.
Neth fm Unlimited History Sri Lanka 141
1:25:07
Neth FM
Рет қаралды 14 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН