මිහිදු හාමුදුරුවෝ වඩින්න පෙර ලක තිබු දහම | Unlimited History Episode 14

  Рет қаралды 70,712

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 303
@himalsamantha4241
@himalsamantha4241 Жыл бұрын
දෙවනි වතාවට නැවත අහානවා... එත් මදි..... Neth Fm, නුවන්.....බොහොම පිං.... මහාචාර්යවරයා තුමාට නිදුක්නිරෝගි දීර්ඝායූ .......❤❤❤❤❤🎉
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
සුපිරියක් සර්ගෙ අදහසත් අපේ රටේ අතීතයේ ලංකාව කීවෙ දකුණු පලාතෙ කොටසකට බව සර්ගෙ අදහස් වලින් පැහැදිලි වෙනව
@dumindaliyanage3955
@dumindaliyanage3955 3 жыл бұрын
මහාචාර්ය රාජ්සෝමදේව මහතා ඔබතුමා අප හෙලබිම අතිජාත පුත්‍රයකු ය ඔබට දිර්ඝායු බුදුසරණයි
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
හරවත්, කණට ප්‍රිය උපදවන හා සිතට සිසිලසක් ගෙන දෙන වැඩ සටහනක් ගෙන ආ මහාචාර්‍යය රාජ් මහතාටත් නුවන් මහතාටත් ප්‍රණාමය 🌹❤️🙏
@inokamanthilake5136
@inokamanthilake5136 4 жыл бұрын
ඔබතුමන් ලා මේ කරන සේවයට බොහොම පින්. මිහිඳු මහා රහතන් වහන්සේ පිරිනිවන්පානතුරුම ලංකාවේ වැඩසිටි බවට රජගල සෙල්ලිපියෙන් (Inscriptions of Ceylon, vol.1: 468) ඉඟි කෙරෙනවා. උන්වහන්සේ ලංකාවේ කොපමණ අවුරුදු ගණනක් වැඩ සිටියාද කියා දන්නවාද?
@khp7425
@khp7425 2 жыл бұрын
මිහිඳු හිමියන් වයස 32 දි ලංකාවට වැඩමකොට වයස 80 වෙිදි පිරිනිවනින්පාන තුරු වසර 48ක් ලංකාවේ වැඩසිටියා.
@geethadamayanthi7128
@geethadamayanthi7128 11 ай бұрын
හරි ලස්සන පැහැදිලි කිරීමක් බොහොම ස්තුති තෙරුවන් සරණයි ඔබ දෙපලට
@kamaniepathirana4
@kamaniepathirana4 4 жыл бұрын
බොහොම ස්තූතිය මහාචාර්ය තුමනි. ඉතාමත්ම වවිනා වැඩසටහනක් .
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
ස්තුතියි සර් මමමැදපෙරදිඉදන් වැඩසටහන් අාසාවෙන්අහනවා ඔබතුමා ලා හරි. රටෙි. මෙවැනි දැනුවත් කිරීමට කටයුතු කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් ස්තුතියි සර් ඔබදෙපලටම
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
බොහොම ස්තුතියි මේ කරුණු ගැන සාකච්ඡා කරනවට මහමහාචාර්යතුමා
@weerasinghevidanage8355
@weerasinghevidanage8355 4 ай бұрын
අතිශයෝක්තියක් කරගත් මහාවංසයට වඩා මහාචාර්ය තුමා පුරාවිද්‍යාත්මක සාක්ෂිත් ඉදිරිපත් කිරීම හරිම නිරවුල් වගේම යථාර්ථවාදී හැදින්වීමක්.ඔබ දෙපලට ගොඩක් පිං 🙏👍
@Alucard19870915
@Alucard19870915 4 жыл бұрын
සර් අපේ රටේ හොද දක්ෂ ඉන්ජිනේරැවො හා නව නිපැවුම් කරන අය ඉන්නවා ඒයාලට කියලා කරන්න තියන පරික්ෂන උපකරන සැදිමට නොහැකිද ඒවිට අපේ රටේම ඒම පරික්ෂන ඉක්මනින්ම කිරිමට හැකි වේවි
@manelchandrika4330
@manelchandrika4330 4 жыл бұрын
Me mahthmayata දෙන්න වටිනවා .පුරා වස්තු රැකගැනීම සඳහා ඉහළම thanthura..... ලොකු දැනුමක් ......අපිට සතුටුයි ...
@sisimewan5826
@sisimewan5826 4 жыл бұрын
මේ පැහැදිලි කිරීම් අති විශිෂ්ට යි සර්.. මේ ශාස්ත්‍රීය ගවේෂණය කරන ඔබතුමන් ට බොහෝ පිං අත්වේවා ... ජය
@researchwithgamaya6848
@researchwithgamaya6848 4 жыл бұрын
බොහෝම හොඳ කාලිින සහ රටට රත්ය අවශ්‍ය .වැඩසටහනක් අයියෙ සහ ඉතා කාර්යක්සමවිය යුතු දෙයක් තමයි නව සොයා ගැනිිම්සහ ඉතිහාසය නිවැරදි කරගැනිිම..බුදුසරණයි..මිිට කළවානේ ගමයා.පිුයන්ත.අරවින්ද අයියගෙ යහලුව .
@ChamindaJayaweera-qw7zp
@ChamindaJayaweera-qw7zp Жыл бұрын
පුරාවිද්‍යා වට සහය දෙනවාට ගොඩක් පිං ජාතියෙ ප්‍රනාමය......👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
පණ්ඩව සහ පාණ්ඩ්‍යන් අතර එකිනෙකට සමාන බවක් පෙනුනත් ඒක නාමීය සමානකමක් පමණයි කියන එක තමා සර්ගේ අදහස🙏❤️
@sunchare
@sunchare 4 жыл бұрын
අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි Helakuru play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si Google Adana www.google.lk/intl/si/inputtools/try/
@harshanipilapitiya7701
@harshanipilapitiya7701 3 жыл бұрын
මම අහන්නෙ බුදුරජාණන් වහන්සේ ලංකාවට් වැඩම කලා නේදමේ දේවල් වෙන්න කලින්, එතකොට එදා මේ රටේ මිනිස්සු බුදුදහම වැලද ගත්තේ නැද්ද, එහෙනම් මිහිදු හාමුදුරුවෝ වැඩම කරනකොට මේ රටේ මිනිස්සු බුදුදහම ගැන දන්නවා නේද,
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි හැබැයි ඉතින් ඒ ගොඩක් තිබ්පෙ කදුකර පලාත් වලනෙ,අනික පස්සෙ ඒ අය ලෙ දරැවන් වෙන ාවන අැදහිලි කරා වෙන්න පුලුවන්
@ramismobile7048
@ramismobile7048 10 ай бұрын
මේ වැඩසටහන මුල් කොටසේ සිට බලන්න එවිට කිරලා මැනලා බැලුවත් බුදුන් වහන්සේ මේ හෙළ දෙරණේ උත්තමයෙක් කියන එක පැහැදිලියී
@skmachan9
@skmachan9 4 жыл бұрын
බොහොම අගෙයි මෙම වැඩ සටහන අළුත් යමක් ඉගන ගත්තා බොහොම ස්තුතියි ඔබ දෙපලට 👍👍👍💐💐
@ramismobile7048
@ramismobile7048 10 ай бұрын
එහේම එන්නේ ඇයී පිරිසිදු තේරවාදය මේ මේහී තියෙන්නත් බුදුන් වහන්සේ වසර 45 ක් දේශනා කෙරිවේ මේ රටේ නොවෙයිද 💐🙏
@sandam390
@sandam390 4 жыл бұрын
Dear Professor - Thank you very much for spending your valuable time on providing this educational insights. very much appreciated !!
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
ඇත්ත කතාව පැන්ෂ ගිය දවසට හරි කියන්න මහාචාර්‍යතුමා මිහිඳු හියන් මේ හෙළබිමේ ලංකාපුර (වර්තමාණයේ අනුරාධපුර පැත්ත) වැඩියේ ඔය නැගෙනහිර පැත්තේ (එහෙම නැත්නම් එදා දඹදිව) ඉඳලා. බුදුපියාණන් වහන්සේ ඉන්දියාවේනම් කොහොමද උන් වහන්සේගේ සියලුම දාතූන් වහන්සේලා ලංකාවේ වැඩහිටින්නේ (පාරිභෝගික දාතූන් වන පාත්‍රා දාතූන්, සිවුරු, අඳන කඩ හිස්කෙස් කැපුව මඟුල් කඩුව ඇතුලු) තවත් කීවොත් නියදාතු සහ හිසකේ දාතු බුදුපියාණන් වහන්සේ ජීවමානව සිටිය දී තමයි නියදාතු ලබාගත හැක්කේ ඒවත් මෙහේනේ.
@thimiradhilshan4336
@thimiradhilshan4336 7 ай бұрын
@thimiradhilshan4336
@thimiradhilshan4336 7 ай бұрын
Aniwa🎉
@chandranisenarathna6063
@chandranisenarathna6063 6 ай бұрын
ඇයි දහඩිය මුතු බවට පත්වුනු මුතියංගනය
@ThilakSenavirathna-ur2pg
@ThilakSenavirathna-ur2pg 3 күн бұрын
Excellent
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
ඉතිහාසයේ පරම සත්‍ය හේතුපල දහම තුලින් දැන දැක ගනිමුද,,,,,,,,,? පෙර Coments 572 යි ,මේ සියල්ල එක් එක් පුත්ගල මත, කාලයාගේ ඇවෑමෙන් ඔබ ලාගේ මතත් වෙනස්වීඇත, ඒ දැනුම අලුත්වීම තුල, මොනයම් විද්‍යඥායින්ගේ මතයන් මේ නියායට හේවත් නියාම ධර්මයට, ධර්මතාවයට යටයි. දර්මතාවය යනු හේතුපල දහමයි , මේයයි ලොවුතුරා බුදු කෙනෙකුක් පහලවි දේශනා කරනුයේ ." හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති " "සබ්බේ දම්මා විපරිණාමය දම්මා." " සබ්බේ පෘතග්ජනා උම්මත්තකා" (හේතු3 යි රාග,දේශ,මෝහ ) තේසං හේතුම් තතාගතෝ ආහ . බුද්ධ විශය අචින්ත්‍යයි පරමගම්භීරයි ( උතුම් සම්බුදු බුද්ධ දෙශනාවන්) . බුද්ධ ,,හෙලබොදු , රාවනා ඉතිහාසයත්, බුද්ධ ආගම විකුර්ති‍යත් මේ යුගයේ වැඩිම කතාබහට ලක්වෙන්නේ ඇයි. මේ ආන්දොලාත්මක කතිකාවතේ මූලබීජය මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේයි. උපසම්පදා සීලයේ පිහිට් හා සාමනේර හාමුදුරුවන් , 5 න් 8 ට සිල්‍ රකින හිගියෝත් මේ හාමුදුරුවන් ගේ දැක්ම හා දරුනුවට ගැටෙද්දි "අප උපන්මේ හෙලබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි පොත ජාත්‍යන්තර නාසා ආයතනයේ විද්‍යා ඥායින් ඔහුන්ගේ අධිතාක්ශනික මෙවලම් හා චන්ද්‍රිකා තාක්ශනයතුලින් අධ්‍යනය කර ලෝකයේ අඩුම බිම්බර, ගුරුත්වාකර්ෂණ අඩුමතැන සිරිලන්කවේ හබරන හිරිවඩුන්න place of the lowest gravity pawer is on hiriwadunna.ලෙස පිලිගනිද්දී මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේගේ දක්ම තුලින් වසර1800 කට පසුව පහල වි බුදු පියාණන් වහන්සේ එදා මතුකර විපරිනාම දර්මතාවය නිසා යටපත් වි අභාවයට ගිය නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් දකින දහමත් පෙරබුදුවරුන්ගේ බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ලෝකයේ උතුම්ම චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ස්තාන ඇතුලු සියලුම දර්මතාවයන් තේරුම් හෙන මේජිවතයේ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන උතුම් සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානන් සංවේජනීයානන් ඨානානි නම්වු ස්තාන දැන දැක ගෙන මග්ගේමග්ග ඥානදර්ශනය වඩා නිබ්බානගාමී වෙද්දි මේ දීපයේම උපන් පෙරපින් නැති අන්ද බාල පෘතග්ජන පිටිසක් මේ යුගයේ පහලවු අනුබුදු කෙනෙකුට ගරහා අරිය උපවාද කරගෙන සතර අපාගතවිම මොන‍තරම් අවාසනාවන්ත කාරනයක්ද පෙරපින් ඇති මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ උපන් පින්වත් මිනිසුනි දැන්වත් පරමගම්භීර අචින්ත්‍යයි බුද්ධ විශයේ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health
@BLD_Suranga
@BLD_Suranga 3 жыл бұрын
😂😂😂😂😂 ලෝක මෝඩයෙක් ...
@Dr.SujithHewage
@Dr.SujithHewage Жыл бұрын
සියල්ල කියවන අය නොමඟ යවන සුළුයි. හිතාමතාම හෝ නොදැන මෙය සිදු වී ඇත
@hragpgs6210
@hragpgs6210 3 жыл бұрын
I'm from Qatar and a Sri Lankan Muslim. I value this program so much and its superb. Our race are called Sampan ( people who came from boats) Malaysia Indonesia area.
@k.n6067
@k.n6067 2 жыл бұрын
ඔව් ගල් උනු කිරීමේ බටර් කිරීමේ තාක්ශනයක් අපිට තිබුනා ඒ ඒ අදාල වන ශාක කොටස් හෝ ගස් වර්ග අදත් ඇති ඒත් අද අපි ඒවා හදුන්වන්නෙ වෙනත් නම් වලින් සහා එදා හෙලයින් ඒවා හැදුන් වූවේ වෙනත් නම් වලින් ඒක විශාල ගැටලුවක් වෙයි අපිට ඒවා සොයා ගැනීමේදි සහා ඒ නම් හදුනන අයත් ඇති ...
@themagicboyfans
@themagicboyfans 4 жыл бұрын
It is a great attempt sir. Wr enjoyed your superb way of teaching. You are an excellent narrator. Please, keep this journey move on. We wish you all the best.
@dhanushkasanjaya3519
@dhanushkasanjaya3519 2 жыл бұрын
ඉතාම කාලෝචිත වැඩසටහනක් 🙏🙏🙏
@jananiadikari26
@jananiadikari26 Жыл бұрын
මහාවංශය විසින්ම මහාවංශය හෙලිදරව් කර ඇත. ඔබගේ අතිශයින්ම සූක්ෂම පැහැදිලි කිරීමට ස්තුතියි !
@indikamahinda
@indikamahinda 4 жыл бұрын
කොපමණ සගවන්න හැදුවත්, කවදාවත් සත්ය යටපත් කල නොහැකි බව මෙයින් පසක්වේ. ශාක්ය වන්ශිකයිනුත්, ඔවුන්ගේ පරම්පරාවත් මේ හෙළබිමේම පරම්පරාව හෙවත් අපගේ මුතුන්මිත්තන් බව මින් මනාව පැහැදිළි වේ.මිහින්දු හිමියන් මේ දේශයට පැමිණ බුදුදහම ඉගෙනගෙන එය එකල ලOකාපුර හෙවත් අද අනුරාදපුර ප්‍රදේශයේ පාලකවරයා වෙත හෙළබසින්ම දේශණා කල බව තේරුම් ගැනීමට මෙම වැඩසටහන හොදටම ප්‍රමාණවත් වේ. කෙසේ වෙතත් මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගැනීමට හැකිවේවායි ප්‍රාර්තනා කරමු.
@k.n6067
@k.n6067 2 жыл бұрын
අනිවාරෙන්ම ...
@chandranisenarathna6063
@chandranisenarathna6063 Жыл бұрын
සංගායනා තිබ්බෙ ඉන්දියාවෙ නෙමෙයි, දඹදිව
@seafoodmania8533
@seafoodmania8533 3 ай бұрын
හරි....මහවංශය ලීවේ කිසියම් අරමුනක් මතනම් බුදු දහම දේවානම් පියතිස්ස රජ තුමාගේ කාලේ ලංකාවට ලැබුනා කියන එක සාදාරනයි කියමුකෝ...ඒත් මහාචාර්ය තුමනි එහෙම බුදු දහම ඊට කලින් ඉදන් තිබුනානම් දීප වංශයේ සදහන් වෙන්න ඕනිනේ ඒ සම්බන්දයෙන්...
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@sujathasiriwardhana4733
@sujathasiriwardhana4733 4 жыл бұрын
මහාචාර්ය තුමාට වැඩි වෙලාවක් කථා කරන්න දෙන්න
@gamindabandara7683
@gamindabandara7683 2 жыл бұрын
ගිරි දීපයේ ස්වාමීන් වහන්සේනමකගේ විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීමක් ගැන ඔබතුමා කියන කතාවෙන් පේනව මහාවන්ශය මහානාම හාමුදුරුවො ලියන්නෙ රටේ බොහෝ දෙනාගෙ අනු දැනුම ඇතිව කියල. මහා විහාරයේදී ලියන මහාවන්ශය කන්දුකරයෙ මිනිසුන් පවා දැනන් ඉන්දල තියෙනව ඒ කියන්නෙ.
@sithimutucumarana2980
@sithimutucumarana2980 10 ай бұрын
🙏 මිහිඳු මහණ කම ලැබුයේ මෙම හෙළ දිවයිනේ දී. ඉන්දීයාවේ සිට පැමිණි අයෙක් බව ඇත්ත
@jinendarisaram1838
@jinendarisaram1838 7 ай бұрын
Aththa heli karanna baya ape rate boruwatamane thena akai oba thuma digatama ape aththa ethihasaya hoyagana yanna ape rate ethihasayata harima kamathi .anika ape budu hamuduruwo..ape helabime kiyana. Aka denaganna.kemsthi🙏🙏🙏❤️❤️
@pdangalle
@pdangalle 4 жыл бұрын
Can you please explain the 1 YODUNA in one of the currently used mesurments.
@lalithakodikara6689
@lalithakodikara6689 2 жыл бұрын
මහැදුරුතුමනි හෙලබස හා පාලි බස සංස්කෘත භාශාවෙන් බිඳී ආවේනම් ගෝතම බුදු සමයට අයත් යැයි සලකන කසුබ් සුනිත සොපක අහිංසක සැරියුත් මුගලන් සුමන නන්ද විරුපක ආලවක දීඝ ආදී නම් ඉන්දීය බ්‍රාහ්මී අක්ශර සහිත ලේඛන වලින් ඉන්දියාවේ ඉතිහාසඥයන් සොයාගෙන තිබේද ?
@heshand
@heshand 9 ай бұрын
ඉතිහාසයේ කොතැනකවත් යක්ෂයන් සහ සිංහලයන් අතර යුද්ධයක් ඇති වුනා කියලා සඳහන් වෙන්නේ නෑ. තව නාගයන් සහ සිංහලයන් අතර යුද්ධයක් ඇති වුනා කියලා සඳහනක් නෑ.නමුත් යක්ෂයන් ඉතිහාසයේ කොතැනකවත් යක්ෂයන් සහ සිංහලයන් අතර යුද්ධයක් ඇති වුනා කියලා සඳහන් වෙන්නේ නෑ. තව නාගයන් සහ සිංහලයන් අතර යුද්ධයක් ඇති වුනා කියලා සඳහනක් නෑ.නමුත් යක්ෂයන් යක්ෂයන් අතර යුද්ධ නෑ.නාගයන් නාගයන් අතර යුද්ධ සහ යක්ෂයන් නාගයන් අතර යුද්ධ ගැන සඳහන් වෙනවා..නමුත් පූර්ව සිංහල ඉතිහාසය තුල මේ බෙදිලා හිටපු ජනතාව එක්සේසත් කල රජවරු ඉඳලා තියෙනවා.රාවණා,මනු සම්මත වෙසමුනි කියන්නේ ඉන් කීප දෙනෙක්.නමුත් මේ අයට මේ දෙගොල්ල එකතු කරන්න නොහැකි වුනා. නමුත් ක්‍රිස්තු පූර්ව දාහේ සිට විජය එනතෙක් මේ අයට රජ කෙනෙක් ඉඳලා නෑ. හිටීයේ සේනාධිපතිවරු.යක්ෂ සෙනෙවියන් නාග සෙනෙවියන්.මේ අය අතර ගැ‍ටුම් ඇති වුනා.විජය එනකොට මේ ගැ‍ටුම්නිස හොඳටම දුර්වල වෙලා හිටියේ.ඒ වගේම එකිනෙකා මරා ගතත නිසා ජනගහනයත් සැලකිය යුතු ලෙස අඩු වෙලා හිටියේ.නමුත් අඩුම ගානේ ල්කෂ පහක විතර ජනගහනයක් හිටියා..විජය ආවට පස්සේ ඔහු ඊට පසුව ඇති වුන සිදුවීම් එක්ක ලංකාවේ යක්ෂ සහ නාග දෙගොල්ලම මේ අය විජය ලංකාවේ රජ ලෙස අභිෂේක කලා.විජයගෙන් පස්සේ මේ මේ යක්ෂ නාග අය එකේනෙකට මික්ස් වෙලා විජය එක්ක ආපු ඉන්දියන් සුලු තරයක් නිසා අලුත් ජාතියක් ලෙස සිංහලේ ඇතිවුනා.බුදු දහම හරහා මේ යක්ෂ නාග අදහපු අය ඒවා අත හැරලා බුදු දහම වැළන්ද ගත්ත නිසා යක්ෂ නාග බැම්ම තවත් ශක්තිමත් වෙලා සිංහලයන් ලෙස හැඳින්වුනා. නාගයන් නාගයන් අතර යුද්ධ සහ යක්ෂයන් නාගයන් අතර යුද්ධ ගැන සඳහන් වෙනවා..නමුත් පූර්ව සිංහල ඉතිහාසය තුල මේ බෙදිලා හිටපු ජනතාව එක්සේසත් කල රජවරු ඉඳලා තියෙනවා.රාවණා,මනු සම්මත වෙසමුනි කියන්නේ ඉන් කීප දෙනෙක්.නමුත් මේ අයට මේ දෙගොල්ල එකතු කරන්න නොහැකි වුනා. නමුත් ක්‍රිස්තු පූර්ව දාහේ සිට විජය එනතෙක් මේ අයට රජ කෙනෙක් ඉඳලා නෑ. හිටීයේ සේනාධිපතිවරු.යක්ෂ සෙනෙවියන් නාග සෙනෙවියන්.මේ අය අතර ගැ‍ටුම් ඇති වුනා.විජය එනකොට මේ ගැ‍ටුම්නිස හොඳටම දුර්වල වෙලා හිටියේ.ඒ වගේම එකිනෙකා මරා ගතත නිසා ජනගහනයත් සැලකිය යුතු ලෙස අඩු වෙලා හිටියේ.නමුත් අඩුම ගානේ ල්කෂ පහක විතර ජනගහනයක් හිටියා..විජය ආවට පස්සේ ඔහු ඊට පසුව ඇති වුන සිදුවීම් එක්ක ලංකාවේ යක්ෂ සහ නාග දෙගොල්ලම මේ අය විජය ලංකාවේ රජ ලෙස අභිෂේක කලා.විජයගෙන් පස්සේ මේ මේ යක්ෂ නාග අය එකේනෙකට මික්ස් වෙලා විජය එක්ක ආපු ඉන්දියන් සුලු තරයක් නිසා අලුත් ජාතියක් ලෙස සිංහලේ ඇතිවුනා.බුදු දහම හරහා මේ යක්ෂ නාග අදහපු අය ඒවා අත හැරලා බුදු දහම වැළන්ද ගත්ත නිසා යක්ෂ නාග බැම්ම තවත් ශක්තිමත් වෙලා සිංහලයන් ලෙස හැඳින්වුනා.
@dmweerasinghe6394
@dmweerasinghe6394 3 жыл бұрын
විශිෂ්ටතම ...🙏🙏☸️☸️
@kingsleyrupasinghe7246
@kingsleyrupasinghe7246 Ай бұрын
Which episode is this 14 or 15 ?
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 4 жыл бұрын
Our great professor, we like to help financially if needs don't hesitate, it's great us to contribute something this valuable hard work
@indikaruwan5775
@indikaruwan5775 4 жыл бұрын
විශිෂ්ඨයි
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
This is highly interested program.
@historicainworld2645
@historicainworld2645 4 жыл бұрын
දිගටම වැඩසටහන් කරල සර් දන්න හැමදේම එලියට ගන්න ඕනි . 👌
@sureshperera7602
@sureshperera7602 Жыл бұрын
පණ්ඩුකාභයගේ සීයා. ලංකාවෙ උපන්නෙක්ද ?
@TB-kz2wd
@TB-kz2wd 4 жыл бұрын
ඔබ මෙහෙයවන වැදගත් වැඩසටහ ඉතාමත් අගය කරමි. බසට මුල් තැන දීමට "Unlimited History" යන්නට සුදුසු සිංහල නමක් යොදා ඉංග්‍රීසිය පිටුපසට දමන්න. ස්තුතියි.
@sadusha736
@sadusha736 4 жыл бұрын
පට්ට
@sadusha736
@sadusha736 4 жыл бұрын
එල
@sadusha736
@sadusha736 4 жыл бұрын
සුපිරි
@intercontinentaltv5525
@intercontinentaltv5525 Ай бұрын
බුදුපියාණන් වැඩසිටි බිමේ දෙකෙලවරක ලබ්දිය ගැන කුමන වාද විවාදද, ඔබ තුමා 38 වන විනාඩියෙ සිට 42 වන විනාඩිය දක්වා ප්‍රකාශිත දෑ ගැන යම් ⁣විද්‍යාත්මක සොයා ගැනීමක් පෙන්වා දෙනවානම් හොඳයි
@mudaligemudali2944
@mudaligemudali2944 4 жыл бұрын
මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා අපේ උරුමයේ ඇත්තම කතාව හොයාගෙනත් මොකක්දෝ හේතුවකට එලියට දාන්න වගේ..... නොදා ඉන්නවා.ඒ නිසාම තාමත් බොහෝ අය අපිව ඉන්දියාව පැත්තට හරවලා අන්දවමින් වන්දවනවා.
@chandranisenarathna6063
@chandranisenarathna6063 Жыл бұрын
එතුමා රාජ්‍ය සේවකයෙක්.
@jayampathirajapaksha2630
@jayampathirajapaksha2630 Жыл бұрын
Gotama me rate... e kalema ගල්ගුහා ... අකුරු
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
ඔබ හරියට හරි.
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
ඇයි බංමෝඩයො බුදු දහම ලැබුණෙ ඉංදියාවෙන් නෙ
@KmLm-yf9rx
@KmLm-yf9rx 10 ай бұрын
​@@ventnarada5896දහම නොවේ යදින පුදන ආගම
@roshanchandrabashana7316
@roshanchandrabashana7316 4 жыл бұрын
හොද වැඩසටහනක් 💪💪💪
@anandavithanage4567
@anandavithanage4567 Жыл бұрын
පිං කැට කතාවතම් ගැලපෙන්නේ නැහැ නුවන්.
@kumarialfalasi7273
@kumarialfalasi7273 3 жыл бұрын
Budu saranai danatam
@threekal2
@threekal2 4 жыл бұрын
පැය 2ක් කරමු...?
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 3 жыл бұрын
Excellent program
@rizanamuslimah2238
@rizanamuslimah2238 4 жыл бұрын
1 කොටස : Salam alekum. ඔබ කරන මෙම වැඩසටහන් සියල්ල ඉතාමත්ම අගනා වැඩසටහන් මාලාවක් .කෙසේ වුවත් මෙම වැඩසටහන් වලින් මහාචාර්ය වරයා පවසන සියල්ලටම අපට පොදුවේ නැගෙන ප්‍රශ්න කොමෙන්වලින් හෝ ඊමේල් මගින් හරියාකාරව කතිකා කර ගත නොහැකියි.කෙසේ වුවත් ඔබ තුමන්ලා කරගෙන යන කැනීම් මගින් හෝ මොනයම් මාර්ගයකින් හෝ උපරිම ලෙස ඈත අතීතයට ගොස් ඉතිහාසය ගැන අනේකවිධ දේ හොයා ගත්තැකී.කෙසේ වුවත් ලංකා සහ ඉන්දියන් ඉතිහාසය පමනක් සොයා ගෑනීම ප්‍රමානවත් මදි.අපි දන්නව ඉන්දියාවට මහා දීර්ග ඉතිහාසයක් තිබෙනව.ඉන්දියාවෙ තමයි කුල භේද විවිධ ආක්‍රම යුද්ධ වලට භාජනය වු රටක්.අපට ඔය මේ දක්වාඑහි පැවති ඉතිහාසය ශුද්ධ වශයෙන් සත්‍යයි කියා ගන්න බැහැ.හැම රචිතපොතක්ම ලියු කතෘවරැන්ගේ අරමුන තේමාව මානසික ආකල්ප කෙසේ වුවාද යන්න කැනීම් වලින් හෝ මොනම විදියකින්වත් දැන ගන්න බැහැ.මහානාම රජුම පවසනව මා අතිතයේ කෙටියෙන් සඳහන් වූ ඒවා ප්‍රසාරනය කරමින්ද අතිතයේ දිගට ලියැවී ඇති දේවල් කෙටියෙන්ද මහා වංශයේ සඳහන් කරමි යන්න .බුදු රජුන් පිරිනිවන් පෑ මොහොතෙම සුභද්‍ර අබද්‍ර වචන කීව.මහා කාශ්‍යප හිමි සංගායනා කෙරෙව්වි ඒ සංගායනා 3 අතර ගැප් එක වසර 100 ඒවා කීපයක් තිබුනා.ඒවා ලිඛිතව නොවේ ගෙනාවෙ.මේ සංගායනා කල හිමි වරැන්ගේ ආයුෂ කාලය වසර සිය ගනන් ඉක්ම වුනේ නැහැ.එසේ නම් ඊටත් වසර 1000 කට පසු ඉන්දියාවේ උපන් බුදුන්ගේ දහම ලංකාවේ මාතලේ අලු විහාරේ බුද්ධ ගෝෂ හිමි ග්‍රන්ථාරෑඩ කලා.මේවා පිලිබඳව සොය සොය යනවිට සෑහෙන ප්‍රශ්න මතු වනවා.මා ඉතා ආදරයෙන් මතක් කරන්න කැමතියි,බුද්ධ කියන වචනය tital එකක්.නමක් නොවෙයි.ගෞතම බුද්ධ යනු බුදුවරැන්ගෙන් ගෞතම නමැති බුද්ධ කියන එක.එසේනම් ගෞතම බුද්ධ පැවසුවා මට කලින් බුදුවරැ ආවා.මට පසුද බුදුවරැ එනවා එයින් අවසාන බුද්ධ වන්නේ මෛත්‍රි කියා.එම මෛත්‍රි කීයන නම ගෞතම හිමි කතා කල පාලි සංස්කෘත වලින්. මා මේ දේශනා කරන දහම වර්ෂ 2500 පමන පවතී එය පසුව සෙනඟ අපිරිසිදු කර ගනී .එය නැවත පිරිසිදුව ජනතාවට මතක් කර දීමට තවත් බුදුවරැ පැමිනේ ..ඉන් අවසානයා මෛත්‍රි වේ
@lankahelaya
@lankahelaya 4 жыл бұрын
විඥාන පච්ඡයා නාම රුපං නාමරුප පච්ඡයා විඥාන කිව්ව මිසක් විඥානය තනිව හැසිරීමක් මිත්‍යා දෘෂ්ටියක් ලෙසයි දේශනා කලේ ... ලංකාවට මුස්ලිම් ජනයා ස්ථිර පදිංචිකරුවන් ලෙස පැමිණ ඇත්තේ දහතුන්වැනි සියවසේ පමණ ය. එයට කලින් අරාබි (යෝනක) වෙළෙන්දන් පැමිණියත් ඔවුන් ස්ථිරව පදිංචි වූ බවට සාක්‍ෂි නැත. වත්මන් දකුණු ඉන්දියාවෙන් පැමිණි මේ මුස්ලිම් ජනයා දෙමළ කතාකළහ. මුස්ලිම් ජනයා වැඩි දෙනකු දෙමළ කතාකරන්නේ එබැවිනි. අරාබියෙන් පැමිණි වෙළෙන්දන් සිංහල ස්ත්‍රීන් සමග විවාහ වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට මුස්ලිම් ජනයා ඇතිවිණි යැයි කීිම අරාබි නිසොල්ලාසයට ම අයත් වූවකි. ඒ එසේ නම් මෙරට මුස්ලිම් ජනයාගේ භාෂාව සිංහල විය යතු ය. වැඩිම වුවහොත් අරාබි විය යුතු ය. එහෙත් ඔවුන් ඉතා මෑතක් වන තුරුම කතා කළේ දෙමළ ය. අදත් බොහෝ දෙනා කතා කරන්නේ දෙමළ ය. www1.kalaya.org/2015/03/blog-post_1.html#more
@rizanamuslimah2238
@rizanamuslimah2238 4 жыл бұрын
@@lankahelaya thank u for ur reply br. I got to knw abt the Histry littl bit. Thank u. I m not that much interest to know that how Muslim pepl reachd to Sri Lanka. Just I was explaining Abt the Fath how became frm the beginig on the earth. That's it. Any how thank you br. God bless you
@heshanjay6933
@heshanjay6933 4 жыл бұрын
@ Rizana Muslimah ඔබගේ සිංහල භාෂාව හැසිරවීම සහ බුද්ධ ධර්මය ගැන ඔබ සතුව ඇති දැනුම පිළිබඳව මම අවංකවම සතුටු වෙමි.
@senarathsenarath5742
@senarathsenarath5742 3 жыл бұрын
ඔබතුමා තමයි මේ වැලලුව අපේ ශක්තිය ගොඩගන්නේ ස්තූතියි ඔබට
@janaagri257
@janaagri257 2 жыл бұрын
ඔබ කිව්වා හරියටම හරි...අපි වැලිහරද්දි සිප්පි කටු,බෙල්ලන්ගේ කටු විශාල ප්‍රමාණයක් හම්බ උනා...තවමත් තියෙනවා,වෙරළේ ඉදලා 3km තුනක් විතර ඇති. අඩි 25විතර ගැබුරේ තිබුණේ..
@ianashlon1154
@ianashlon1154 4 жыл бұрын
bohoma pahadili mic pavichchi karala studio ekaka karanpu ekanan godak watinawa
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
කදිම පැහැදිලි කිරීම්...
@nandasenapathiraja2480
@nandasenapathiraja2480 4 жыл бұрын
Niyamai nuwa
@rupasinghe765
@rupasinghe765 11 ай бұрын
Attractive heading
@maheshsrilanka3398
@maheshsrilanka3398 Жыл бұрын
Budu hamuduruwan jeevath veccha kalaya haritata nirnaya vela thibenawada?. Samahara eya den buduhamuduruwa lankawe jeevath vuna kiya kiynawa. Ethhtha api denne ne. Ekekena ge ithihasaya vigrahaya apiwa prehelikawata path karanawa. Kanagatuwen kiyanne one obe vigrahaya thulath Indiyawa kiyana nama pavichchi venawa. Obata eeta vada vigrahasheelava kiyanne thibuna . oya natabun Ada pavathina indiyave den pavicchi pradeshita nam kiyanne thibuna. Indiyava kivvahama eka loku pradeshayak. Api danne hetiyata brahmi akshara vivida prabedavelin indiyave visiri thiyanawa. Udarahanaya dakunu inditavecthitana brahmi akshara saha Uthuru Indindiya brahmi akshara. Kohomath api bugoliyawa dakunu indiyavata langa saha godak huvamaru thibunata eka yatapath kireemata wela thiyana bava budhiyen vataha ganne puluwan. Mettha kalaya aluth deshapalanika saha gothrikawadi adahas walin pirichhcha weda satahan bahulawa den youtube wala thiyanawa.
@arunashanthi171
@arunashanthi171 2 жыл бұрын
bohoma pin......
@rizanamuslimah2238
@rizanamuslimah2238 4 жыл бұрын
8 කොටස :: බුදූවරැනුත් මිනිස්සු .නමුත් විශේෂිත මිනිසුන්.උන් වහන්සේලා මිනිසාගේ සහ ජීවයේ එකම ආගම හෙවත් එකම තේමාව වූ ධර්මය දේශනා කල අය.එයාලටත් අපිට පරිදි බඩගිනි දැනුන,ලෙඩවුනා,ආහාර ගත්ත,තිබහ හැදුන. විවාහ වුනා.දරැවෝ හැදුව,සත්‍ය අවබෝද කර ගනු ලැබුවා.වයසට ගියා.මැරුන. නමුත් උන් වහන්සේලා දේශනා කරන ලද සත්‍ය දහම ඉතුරැ වුනා කාලෙකට.ධර්මය ජීවමාන වුනා.නමුත් එයාල මරනයට පත් වුනා.නමුත් ඒ උත්තම වරැ අපිට වඩා අති උසස් උත්තමයො.හේතුව අපා ගින්නට නොයා සිටීමට එයින් මිදීමට අනුගමනය කල යුතු ((ගෞතම හිමි පැවසූ පරිදි) නීති පද්ධතිය දීමට, ශක්‍ර දේවයානන් විසින් තෝරා ගත් උත්තමයන් බවට පත් වූ පිරිසක් වුනා.නියම සත්‍යය ධර්මය ශක්‍ර දෙව් උතුමන් දුන් විදියටම ඒ අය පිලිපැද්දා. පිලිපදින ලෛසට ජනතාවට දේශනා කලා.ඒ බුදු පදවිය ලත් බුදුවරැන් අපායෙන් ස්ථිරවම මිදුනු අය පිරිසක්.එවගේම ඔවුනගේ අනුගාමිකයින් ද අපා ගත නොවන පිරිසක්.දැන් මම දන්වන්න කැමතියි,මේ ලෝකය දිහා බලන්න.අපි දකිනවවා.කුරැල්ලො සතුන් කෑගහනව ඇහෙනව.ඇටයක් පැල කලාම පැලයක්ද,ලොකු වෙලා එයින් මල්ද හටගෙන ඵල හටගෙන පොලවට බරවෙනව තේරුම් ගනනාවක් දෙමින්.ඒවා අපී කනව.ඒ ඒ ගහෙන් වැලෙන් හටගන්න පල අවුලක් නැතුව අපිට වෙන වෙනම තෝරා බේරා ගන්න හැකියාවක් තියනවා. හැඩයෙන් ,පාටින් සුවඳින් සහ සෘතු කාල අනුව.උදාහරන ලෙස අන්නාසි ගෙඩිය ගස්ලබු ගෙඩියෙන් වෙනස්ව පහසුවෙන් හඳුන ගන්නව.රතු ඇපල් ගෙඩිය කොල පාට ඇපල් ගෙඩියෙන් වෙනස්ව පහසුවෙන් හඳුන ගන්නව. කාටවත් කිසිම අපහසුවක් නැහැ.සුදු මල් රතුමල් කහ මල් වෙන වෙනම හඳුන ගන්නව. එවගේම අපි අහස දකිනව.පොලව දකිනව.ඒ මත වැවෙන දේ කමින් බොමින් දිවි ගෙවනව.තරැ දකිනව .ආදි කාලේ මිනිසුන් ගමන් ආරම්භ කලේ තරැවල පිහිටීම බලලා ගමන් මග ආපසු ඒමට යාමට මහඟු පිටුවහලක් වුනා.අද එලාම් ඔරලෝසු ඒදා තිබුනෙ නැහැ .අපේ සීය තාත්තා පවා උදේට නැගිට්ටෙ කුකුල කෑගහනවිට.ඒකයි එලාම් එක වුනේ.වෙලාවට ඌ හැඬලුවා. විවිධ සතුන් දිහාත් බලන්න. අපට වෙන් වෙන් වශයෙන් තෝරා ගන්න පුලුවන් සංකේත ඇතුවයි හැදිල තියෙන්නෙ.මල් හට ගන්නව පේනව.කුරැල්ලන් එහා මෙහා සැරිසරනව පේනව.ඉර දහසක් දේට අප කාටත් ප්‍රයෝජන වනව.ඔක්සිජන් එමටයි.දවල් ක්‍රමයෙන් ඉර බැහීමත් සමඟ නැති වෙලා රෑ උදා වෙනව. විවේකයක් ගන්න ගස් වල් මල් සත්තු අපි හැමෝම නිදියනව.මහ මුහුදු සාගර අතොරක් නැති ගැඹුරට හැදිල.එහි මාලු ජීවත් වනව.අපි ගෙනත් කනව.වැස්ස අහසින්ද භූ ගර්බයෙන්ද එනව.වැස්ස පොලවට වැටුනම පැල ඉස්මතු වනවා.කිසිම කෙනෙකුට මේවා දඹ දොයිතුවකටවත් බොරැයි කියා කියන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් බැහැ.හේතුව දකිනව ඇහෙනව.අත ගාන්න පුලුවන් .සුවඳ එනව.මෙම කර්තව්‍යය ආරම්භයේ සිටම වර්ෂ මිලියන ගනන් සිට නොනැවතී සිදු වනවා. මේ සොබාව සෞන්දර්යය,ආහාර ,ජලය සියල්ල අපි බුක්ති විඳිනව.ඒ විතරක්ද මිනිසා විසින් නිපදව ගන්න හොඳ නරක යන සියලුම නිෂ්පාදන හදා ගන්න යොදා ගන්නෙ මේ විශ්වයේ පහල වුන සියල්ල නිෂ්පාදන සාධකක හැටියට.
@Dr.SujithHewage
@Dr.SujithHewage Жыл бұрын
සූක්ෂ්මව නිර්මාණවාදය මීට ඇතුලු කිරීමෙන් වලකින්න.
@fai3379
@fai3379 Жыл бұрын
ඒවා ස්වාභාව්ක සංසිද්ධි නැත්ව මවපු එකක් නෙමෙ
@helamansoya674
@helamansoya674 4 жыл бұрын
හද පිරි තුති ඔබ දෙපලට
@threekal2
@threekal2 4 жыл бұрын
සුපිරිම සුපිරි මොළයක්. ජය!
@HippopotamusMr
@HippopotamusMr 3 жыл бұрын
Pandukabaya's teacher is described as Brahmin. Therefore, we have to learn to get comfortable with a parent religion of Jainism, Buddhiam & Hinduism which is Brahmanism, the offspring of proto Zorastrian Paganism of the Steppe ancestors and the Paganism of the Subcontinent. An exclusive hill-centric ubanisation theory has limitations.
@kingsleyrupasinghe7246
@kingsleyrupasinghe7246 2 ай бұрын
14' episode
@janaagri257
@janaagri257 2 жыл бұрын
ඇයි මිහිදු හිමීට පෙර නේද චුලෝදර මහෝදර නාග වංශික රජවරු අතර මැණික් පුටුවට ඇතිවුණා ගැටුම සංසිදුවන්න බුදුන් ලක්දිවට වැඩිය නේද?
@rupijayasinghe5763
@rupijayasinghe5763 4 жыл бұрын
🙏🙏🙏
@gangajayawickrema6309
@gangajayawickrema6309 4 жыл бұрын
Harima interesting me vedasatahana. Mata denaganna puluvanda lankavata budun vedi avasthave kisima kenek bududahama velada gath bavata sakshi nedda. Hekinam gjayawickrema@yahoo. Com akata pilithura avanna.
@eroshshaman3743
@eroshshaman3743 6 ай бұрын
❤🎉
@shameeramahawattage7150
@shameeramahawattage7150 3 жыл бұрын
Koreans also say "Saal" to rice "Baab" for cooked rice
@sithukaplays
@sithukaplays 4 жыл бұрын
mepamana purawsastu aethi rataka kaala niirna kirime pahasukam aethikaraganne naetthe eayi ? uwamanawak nedda ? puravidyaanayinta awasyataawayak naedda ? mewaa sambandayen udgosana karanna desapreemiyo naedda ? gal unukaranna pura vidya horu idiripathwanne naedda? gal unukarana saastraya pura wastu horunta labaadunnanam hondayi naeda ?
@dineshkumaraariyasinghe8582
@dineshkumaraariyasinghe8582 11 ай бұрын
💕
@lakshmandissanayake6836
@lakshmandissanayake6836 9 ай бұрын
ඇයි පැරන ප්‍රකාෂ පිලිබදව මහාචාර්‍ය තුමා කතා නොකරාම මේ සාකච්චාව අසම්පූර්නයි නේද ?
@khp7425
@khp7425 3 жыл бұрын
මිහිඳු හිමියන්ට පෙර රහතුන් ලංකාවේ වැඩසිටින්නනමි මහනකිරිමි සහ උපසම්පදා කිරිම සිදුවිය යුතුය.ඒ පිලිබඳ සාක්ෂි තිබෙනවාද,නැහැනේද?
@Dr.SujithHewage
@Dr.SujithHewage Жыл бұрын
ඒවා ගැන වාර්තා නැහැ. එපමණයි.
@lankahelaya
@lankahelaya 4 жыл бұрын
මෙහි දී බොහෝ සිංහල බෞද්ධයන් නොදන්නා දෙයක් ද සඳහන් කළ යුතු ය. ථෙරවාදී සිංහල බුද්ධාගමට අනුව බුදුන්වහන්සේ අභිධර්මය දේශනා කර ඇත්තේ මාතෘදිව්‍යරාජයාණන්ට ය. එහෙත් මූල සිංහල (යක්‍ෂ) බුද්ධාගමට අනුව බුදුන් වහන්සේ අභිධර්මය දේශනා කර ඇත්තේ ලංකාවේ දී යක්‍ෂ ජනතාවට ය! බුද්ධාගම් අතර මොන තරම් වෙනස්කම් වේ ද? www1.kalaya.org/2016/05/blog-post_13.html#more
@udhayadharshanmaths6429
@udhayadharshanmaths6429 4 жыл бұрын
Dear sir I like know how Sri lankan Tamils in north pls reply
@kithsirirathnayake8215
@kithsirirathnayake8215 4 жыл бұрын
Mahathayo mihindu hamuduruwo mihinthaleta wadiddi lankawe arahathun wahansela sitiyanam, pirisidu terawadaya lankawe tibbanam...mona ekakatada indiyawen genne bududahama...ekaparatama obathumata amathaka una ne budun lankawe hitiye kiyala needa..
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
ඔලුව, බඩ ,වැනි වචන යක්ෂ ගෝත්‍රිකයන්ගෙ වචන යැයි අහලා තියෙනවා. තපස්සු ,භල්ලුක කතාවේ මූලාශ්‍ර මොනවාද
@samankumara3054
@samankumara3054 4 жыл бұрын
Ape urumaya godagamu.
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 8 ай бұрын
❤❤❤❤
@samtourssrilanka4477
@samtourssrilanka4477 4 жыл бұрын
ආයුබෝවන්
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 4 жыл бұрын
godak pin !!!!! FRANCE.
@malithfernando4791
@malithfernando4791 Жыл бұрын
🎉
@aspliyanage7977
@aspliyanage7977 3 жыл бұрын
Mahacharya thumani oya karunu visleshanaya harama budunwahanse lankawe kenk kiyala ganna puluwan neda
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
Did Buddhism originated from Jainism.
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 4 жыл бұрын
pandukabaya kale dewa yaksha adahili gana ahala nadda.....jackson gen ahannako
@khp7425
@khp7425 3 жыл бұрын
තිස්සට වෙන ආගමක් තිබුනානමි හමුවුන මුල්දවසෙ ඉදලම මිහිඳු හිමියන්ව පිලිගන්නෙ නැහැ.
@k.n6067
@k.n6067 2 жыл бұрын
අනිවාරෙන්ම තිස්ස බුදු දහම අදහම්න් සිටි කෙනෙක් ...අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ ...
@tharukaharsha5396
@tharukaharsha5396 Жыл бұрын
දමිල අන්තවාදීන් කියන විදියට දේවානම්පියතිස්ස රජුගේ නම තේවානම්පියදීසන් தேவானம்பியதீசன் ඒ අය කියන විදියට දේවානම්පියතිස්ස රජු හින්දු භක්තිකයෙක්, ඒකයි මේක පැහැදිලි කරන්නේ
@khp7425
@khp7425 Жыл бұрын
@@tharukaharsha5396 දෙමල අන්තවාදීන්ටත් අපටත් දේවානම්පියතිස්ස කෙනෙක් හිටියා කියලා දැනගන්න ලැබෙන්නේ මහාවංසය නිසයි.එහි "දෙවානං පියතිස්සො"යන නම පැහැදිලිවම සඳහන් වෙනවා.දෙමල අන්තවාදීන් ට ඔවුන්ගේ මතය තහවුරු කිරීමට සිංහල භික්ෂූන්වහන්සේලා ලියාතැබු මුලාශ්‍ර හැර වෙන කිසිවක් නැත.
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
මහාචාර්යතුමා ඔය පාරිශුද්ධභාවය ගැන කතා කරනකොට ඉස්සෙල්ලම අරාබිකාරයෝනේ හම්බන්තොට පැත්තට ආවේ. පරණ කතාවක් nana torch කදද කියල අහන.ඉතින් ඕවා වහන්න උත්සාහ කරාට කරාට වහන්න බෑ.
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 жыл бұрын
me miniha ithama kapatii..ayi sisira sirta MA eka karanna dunne natthe...dan anik aya hoya gattha de mu hoyagattha kiyanawa..oyala hamoma kapatiii prasiddiyata thama wada
@hiruswaris1777
@hiruswaris1777 2 жыл бұрын
👍💐🙏🏼❤️
@sudathbandara9745
@sudathbandara9745 3 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@PriyathaPriyantha-l6k
@PriyathaPriyantha-l6k 2 ай бұрын
Kakkussi yanawa kiyapu wachanayata apa parannam kiuwa alibahinna yanawa ha aliya pahaliya yanawa nathahoth dotta pilata yanawa weni wachna thawa boho wachana thibenawa
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
🌷🌷🌷🌷🌷
@samankumara3054
@samankumara3054 4 жыл бұрын
Obathuma apata sampathak.
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
I have feeling that Sri Lanka had Hinduism before Rev. Mihidu arrival.
@Sophialatha
@Sophialatha 4 жыл бұрын
Hinduism as a consolidated religion came into being around the medieval period.
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
No
@hehehhsjsj6959
@hehehhsjsj6959 4 жыл бұрын
Ser mutasiwa pandu kabayage kawda
@AnandaPerera-gq9ge
@AnandaPerera-gq9ge 5 ай бұрын
අනේ මහත්තයෝ දැන්වත් ඇත්ත කියන්න ඔබතුමාට ඔය නිරතවලට වැඩිය ගොඩාක් පට්ටම් හම්බවෙයි
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
Neth fm Unlimited History 193
1:21:32
Neth FM
Рет қаралды 6 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН