KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාර්ලිමේන්තුව රෙස්ලින් පිටියක් කරමු.. "News බුල ටිං" EP 06 @Sinhala Comedy Club
30:27
මේ ආණ්ඩුවත් ගැටගහපු Tax පූසා
1:08:27
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
අය වැය, මහින්දට ප්‍රශ්න දෙකක් "News බුල ටිං" EP 03 @Sinhala Comedy Club
Рет қаралды 125,631
Facebook
Twitter
Жүктеу
1
Жазылу 320 М.
SL VLOG
Күн бұрын
Пікірлер: 517
@sisilliyanage549
3 жыл бұрын
හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා,මොලයතියන අයට කුහක නොවී තේරුම් ගන්නටත් ,විනෝදයත් මතු කරමින් සතුටු වන අයට සතුටු වන්නත්,,ජය වේවා
@onesymphonylifemusic8346
3 жыл бұрын
මෝඩයන්ගේ මොලේ සෝදනවා ට ඔබ ඔබට පින් රට වෙනුවෙන්
@chamodkaushalya3069
3 жыл бұрын
විහිලුවෙන් හෝ ඇත්ත සමාජගත කරනවනම් මෙන්න නියම program එක.හසා අයියා you beauty♥️
@Bassoshan
3 жыл бұрын
ඔබට ජය බුදු සරණයි ඔබතුමාට ජයවේවා.
@rameshsuranga8154
3 жыл бұрын
මේකට unlike කරපු උන් ගැන කියලා වැඩක් නැහැ...සුපිරි වැඩේ දිගටම කරගෙන යමු.
@sanjubandara305
3 жыл бұрын
ඒ මැදමුලණ බලු ගූ අදින එවුන්
@rajahgunasekera7748
3 жыл бұрын
Ramesh - meaka unlike karapu kaalakanni thamai RATA VINASAKARAPU - Rajapaksalage THIRISAN VAHALLU.
@sanjubandara305
3 жыл бұрын
@@rajahgunasekera7748 අනිවාර්යයෙන් සහෝ,,,
@fdomarasinghe1011
3 жыл бұрын
නියමයි, නියමයි, හොදටම දීලා තියෙනවා, අදාල අයගේ මොලේටම වැදෙන්න, මරු මරු,
@prasadchathuranga9969
3 жыл бұрын
සුපිරි වැඩසටහනක්. අපේ රටේ මිනිස්සුන්ට මෙව්වා කියලා තෙරැම් කරන්න පුළුවන් ද කියලා තමයි සැක😂😂😂
@ravidu3010
3 жыл бұрын
හිනා😄 වෙන්නද අඩන්නද🥲 කියලා හිතා ගන්න බෑ
@kalindugimhana5848
3 жыл бұрын
නිවුස් බුලටින් කියන්නේ මාරම දෙයක් .මේකෙන් ජනතාවගේ මතය වෙනස් කරන්න පුලුවන් මේ ඉදිරිපත් කිරීමෙන්.😎.නිව්ස් බුලටි ඉස්සරහට පට්ට tool එකක් වේවි ජන්ද වලදි මිනිසුන්ගේ මතය වෙනස් කිරීමට.පට්ට 😎
@sujathwijesekara9168
3 жыл бұрын
මේ මොන විදිහට මේවා ගැන කිව්වත්....අපේ හරක්ට තේරෙන ප්‍රමානය ඉතාම අල්පයි....😥😥😥
@sumithdammika2013
3 жыл бұрын
Ow mn ඊයේ news වලටත් දැක්ක .tama harakek දෙන්නෙක් ඉන්නවා .
@rajahgunasekera7748
3 жыл бұрын
Sinhalaya moodaya.
@mmsindrajith8148
3 жыл бұрын
අපරදෙ බං උබ මීට කලිංනෙ එන්ඩ තිබුනෙ අපිව හිනස්සලා ලොකු කතාවක් කියල දෙනව මාරම මාරයි වැඩේ නියමෙට කරනවා❤️❤️🙏🙏
@anushafernando7048
3 жыл бұрын
Kohoma kiwath me harak kawadawath terum gan na.
@gotabayarajapaksha2855
3 жыл бұрын
Nice putha wade 💯✌️❤ දිගටම කරන්න... මේ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න
@Ss-hk1qx
3 жыл бұрын
ado gotath balanawada meka
@RATHNAYAKE1888
3 жыл бұрын
වැඩ කරන විරුවා... 😂 ඔයා ???
@sudeshjayawawakumara159
3 жыл бұрын
සහොදරය රසයි ඔබෙ කතාව,,, ධර්මය තුල හිස් වචන උනත්, ඔබ පෙන්නන ඇත්ත ගැන සතුටුයි, ඔබ මෙදෙවල් කකුල් දෙකෙ මිනිසුන්ට කිවට, මෙය අහන්නෙ කකුල් හතරෙ අයනමි, මෙය කායන්නෙ කාටද ?
@sunandasilva8635
3 жыл бұрын
අනෙ මෙ කියන විදිය හරි Interest හරි බුද්දිමත් නියමයි
@susanplihakkara3140
3 жыл бұрын
නියම වැඩක් දිගටම කරන් යං... 👏👏👏👏👍👍❤️❤️
@Sandyaedirisinghe-fsb
3 жыл бұрын
අපූරු අදහස් .විශිෂ්ටයි ,ස්තුතියි 🤣🤣🙌🙌
@princedana4489
3 жыл бұрын
ඇත්තටම මරු මෙක දිගටම කරගෙන යමු අපෙ මිනිස්සුන්ගෙ මොල පෑදෙන්න
@cdchandana9768
3 жыл бұрын
හමුදාවෙ ලොකුම මහත්තයත් පාදෙණිය වගේ ,හෑමදේම කරන්න යනවා .
@kumudunijayasooriya4562
3 жыл бұрын
ලස්සනට කරනවා වැඩසටහන නමුත් වැඩක් නෑ අපි අසරණයි ඔබට බුදුසරණයි
@Lumiya-gt7oq
3 жыл бұрын
කරන දේ නම් කියලා වැඩක් නෑ..තරැණ පරන් පරාව ඇත්ත දකිනවා මේවා දැකලා හරි දේ.සුබපනවා
@sanjayaperera9940
3 жыл бұрын
සුපිරි ,පට්ට. අපක්ෂපාතීව දිගටම කරගෙන යමු
@ruwandinesh1258
3 жыл бұрын
විහිලුවෙන් හෝ ඇත්ත සමාජගත කරනවනම් මෙන්න නියම program එක.හසා අයියා GOOD LUCK
@info_bits
3 жыл бұрын
සිංහලවත් හරියට බැරි උන් තමයි රට ජාතිය බේරගන්න එන්නෙ.
@mTEC85
3 жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක් පැහැදිලි කිරීමක්
@shiwanthayohan5641
3 жыл бұрын
අන්තිම ටික තමයි මරු ✌️
@shehanchamika6896
3 жыл бұрын
අරගලයට ජය❤️
@nalimsali7995
3 жыл бұрын
ඔබතුමා ගේ ප්‍රවුර්ති නිරූපනයට කියන්න වචන නෑ👍
@sasankaridma3888
3 жыл бұрын
සන්නස්ගල සර් කියනවා වගේ බෙල්ලෙ පාලුවට මොළේ තියෙන අපෘෂ්ඨවංශික එවුන් 22ක් ඉන්නව දැනට.ලැජ්ජයි බං ලංකාව ගැන..මේ විඩීයෝ එක අන්ලයික් කලා කියන්නේ චා පට්ට චා !
@sampathwijitha0998
3 жыл бұрын
මේ අවජාතක මොංගල් ආන්ඩුව එලවමු...කාල්ස්කන්නි.. JVP එකටවත් දීලා බලමු.. වෙන වික්ල්පයක් නෑ....
@jeffreyjavad145
3 жыл бұрын
Yes
@sumithdammika2013
3 жыл бұрын
හැබැයි unuth පිස්සු keliyoth me para vitarai hode.
@RATHNAYAKE1888
3 жыл бұрын
නිව්ස් බුලටිං.. >>> සමාජ මෙහෙවරක් !!! වැඩේ සුපිරියි. දිගටම කරගෙන යමු. ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් කවදත් ආකර්ශණීයයි. ❤️
@nalinsanjeewa1927
3 жыл бұрын
ප්‍රොගැරැම් එක පැයක් කරමු👌👌👌
@abey2520
3 жыл бұрын
මේක කම'ඩියක්ම නෙමෙයි මේක අරගලයක්😾
@janithfernando2323
3 жыл бұрын
ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක්. කොමිසම් පිට කොමිසම්. 😵💫😵💫😵💫
@ssweerakoon4324
3 жыл бұрын
නියමයි. නියමෙට කරනවා
@nilanthanilantha8879
3 жыл бұрын
ගොඩක් හොද වෙඩසටහනක් .ඔයා කියපු පෙට්ට්‍රල් කතාව ගොඩක් ආදර්ශමත් .සියලුම දෙනාටම පිලිගත යුතු කතාවක් .ඒකට අමතරව බුල ටිං අයියේ ඔය ගූ නෙව ලංකාවේ රෙයිද......?
@dilshanfernando8755
3 жыл бұрын
සුපිරිම වැඩක් මේක.✌️✌️✌️....ජය වේවා....හසා.....
@chandifellin4027
3 жыл бұрын
අනේ මේ වෙඩ සටහන අහලා හිනහ වෙලා මගෙ බඩත් රිදෙනවා. කොහෙන්ද අනේ ඔයාලට මේවා මතක් වෙන්නෙ. වෙඩ සටහන කරන විදිය නියමයි.කම්මලි කමක් නැතුව රටේ ප්‍රශ්න සහ විසදුම් ආතල් එකේ අහගන ඉන්න පුලුවන් . ඊලන්ග වීඩියෝ එක එනකම් බලාගන ඉන්නෙ.
@jayanthisenarathne4156
3 жыл бұрын
ඇත්තටම හොද වැඩසටහනක් ඒ වගේම හරිම රසවත් ජයවේවා
@imaranahamed1966
3 жыл бұрын
පට්ට හසා....♥️ මේ වගේ තව දෙමු...!!!
@thilakgunaratne3328
3 жыл бұрын
අවස්ථාවාදීන් සම්බන්ධව ඔබේ අදහස පිළිබඳව යමක් කියනව නම්, මේ ස්වභාවය මුලු මහත් මානව වර්ගයාටම පොදු කාරණාවක්. මේ බව තේරුම්ගත් දියුණු රටවල ආණ්ඩු මෙවැනි තත්ත්ව වලට ඔවුන්ගේ ජනතාව පත්නොවෙන්නට වගබලාගනිති. ජනතාවට අවශ්‍ය සියලුම දේවල් සාධාරණ මිලකට සුලබව කලට වේලාවට ලබාදෙති. මෙවැනි රාජ්‍යන් ශීලාචාර රාජ්‍යන් ලෙසත් ඒවායි පාලකයෝ ශිෂ්ටසම්පන්න නායක යන් ලෙසත් ලෝකයා සලකනු ඇත.
@basanje8737
3 жыл бұрын
බැසිල්ගේ පලමු අයවැයත් අවසාන අයවැයත් මේක තමා, , සල්ලී අච්චු ගහන ෆැක්ටිරිය 24/7 වැඩ කරයි ජරාව දෙන්න මන්ත්‍රිලාට , මේ සතියේ අං තට්ටුව දාන්න හොදම එකා V 8 එකේ ටයර් පන්ච් එකක් ගිහින් ටයර් එක මාරැ කරගන්න බැරි එකාට ,
@chamodyawijerathne
3 жыл бұрын
දැන් මේක එනකන් බලන් ඉන්නේ 😂😍😍
@gayanmadushanka7792
3 жыл бұрын
Aniwaa
@ThamalOshada
3 жыл бұрын
අපි පව් 😂
@gulawitagemudithashyamali5805
3 жыл бұрын
අපේ රටේ පුරවැසියන්ට යථාර්ථය අවබෝධ වේවා.
@darshanajeewananda
3 жыл бұрын
හසා තමයි නියමටම News කියන්නෙ කාටවත් ලන් වෙන්නවත් බෑ ඒ ගැම්මට ❤️🔥
@ariyarathnaambathalawa5206
3 жыл бұрын
රසවත් දෙශපාලන ඉගැන්වීමක්
@chrishanthiekanayake6154
2 жыл бұрын
ඔබේ වැඩසටහන ඉතාමත් අගෙයි.
@damithjayakody6458
3 жыл бұрын
හසා නියමට කරනවා වැඩේ❤️👍
@hvkbnjcvihjvhhgughhj
3 жыл бұрын
I will not miss any episode of this. Really good and interesting and entertaining.
@namalperera5055
3 жыл бұрын
සහතික ඇත්ත කතාව බඩුමිල ඉහළ යයි කියල පෝලිමෙි ඉන්න එක. සිගරටි මත්පැන් වලට දහස්ගනන් වියදමි කරන එකා තුටිටුදෙකේ ලාබෙට පැයගනන් පෝලිමෙි ඉන්නව.
@myway245
3 жыл бұрын
Great job this is not only comedy but reality explain in soft words
@janithfernando2323
3 жыл бұрын
අයවැය පලමු වර කියවීමනෙ. බැසිල් ඉස්සෙල්ලාම අයවැය කියෙව්වෙ ඊයෙ තමයි. ඊයෙම දැකලා පලමුවර කියෙව්වා. හරිනෙ.
@chandrasenamannakkara3543
3 жыл бұрын
මටත් එහෙමම හිතුනා එතුමා ඒක කියවපු විදියට,......
@merilkurera7815
3 жыл бұрын
මොල හතක් තියෙනවා නම් විකෘති මනුෂ්‍යයෙක්නේ.
@wasanthaappuhamy2517
3 жыл бұрын
මොලගනන ෂුවර් නෑ හැබැයි විකෘතිමනස නම් ෂුවර්.
@Sachi-pb8gc
3 жыл бұрын
අහන්න තිබුනේ ගෙදර වතුර ලික් එක හදාගන්න බැරි එකා රටක් හදන්නේ කොහොමද කියලා
@senurianuththaraalgewathth4698
2 жыл бұрын
කුහකකමක් නැතිව තොරතුරු ජනතාව අතරට ගෙන ඔබට සුභ පැතුම්
@melodyroom4918
3 жыл бұрын
"අවස්ථාවාදය" ගැන අන්තිමට කියපු කතාව මරු ...👍❤
@indrajithperera6471
3 жыл бұрын
අනිවාර්යයෙන්
@IndikaSugathapala
3 жыл бұрын
නියම කතාව මෙයා හරි Balance හැම පැත්තක් ම හිතනවා......
@kelumdewaka4392
3 жыл бұрын
වැඩෙට කියාපු බඩුව තේරෙන භාශාවෙන්ම කියනවා.
@LawShorts.Ak47
3 жыл бұрын
පට්ට වැඩක් දිගටම කරපන් ..💜
@dilukshisagarika2160
3 жыл бұрын
Supiri program ekak...aththa athi satiyenma....
@Nondiya
3 жыл бұрын
Congratulations. You're doing a good job. Keep going.
@sanojr5453
3 жыл бұрын
උබනන් දෙවියෙක්😇....thumbs up
@cdchandana9768
3 жыл бұрын
එල එල
@tmjayalath3966
3 жыл бұрын
තැන් තැන් වල හිනා ගියාට ඇත්තටම මේව අහල අපි අඬන්න ඕනෙ.. 😥🇱🇰
@damithsanju3793
3 жыл бұрын
Mekanam pissuwak Bn ❤️ supiriyatama denawa jaya ❤️
@Banana.Republic
3 жыл бұрын
14:15 🤣🤣🤣අනේ අපේ අහිංසක රටට ගිය කල 😂😂😂
@Sovietgateway
3 жыл бұрын
උන් මේ නටන්නෙ උන්ගෙ අවසන් වන්නම මිත්‍රයා ! .. ඒක විස්වාස යි. ................ කොමඩි අස්සෙන් ට්‍රැජඩි එළියට දාන අපූරුව.. පට්ටයි මචං.. නියමයි ❤❤❤
@vijesirijayakodi8436
3 жыл бұрын
විනොදාස්වයෙන් හස්‍යයාත්මක අවවාදාත්මමක උපසෙසක් සමගින් රටෙ පවතින දරිද්‍රතාවය සාගතයක් හදලා රටේබදු කන කාපශලුවන්ගෙ ක්‍රියාකලාපය රටට තොරතුරු කාවද්දලා ඇදගැනීමේ සහජයෙන්ම උරුමකරගත්තු හැකියාව අනර්ඝයි මේ වගේම මට්‍යවිලාශයෙන් නිවේදන බලාපොරොත්තුවෙනවා.අනාගත දුදරුවන් වෙනුවෙන් හඩක් නගලා රටට සේවයක් කරදෙන්න ශක්තිය ද්‍යිරය වසනාව ලැබෙවා
@rewdonmemes4920
3 жыл бұрын
පාදඩදෙනිය අම්ම අප්පවත් අඳුරන්නෙවත් නැතුව ඇති
@pradeepadesilva177
3 жыл бұрын
Very well presented in a hilarious manner!
@ajinduwara7547
3 жыл бұрын
බැසිලට මොල හතක් නෙමේ මොල භාගයක් වත් නෑ.ඌට සිංහල වත් බෑ හරියට මහ ලොකු දේශප්‍රේමීන්.
@isurusenananda
3 жыл бұрын
ඒක පට්ට බ්‍රෝ ❤️
@shanthakumara9530
3 жыл бұрын
ඔයා නම් සුපිරි බුලට් එක
@malsa2000
3 жыл бұрын
මුදල් ඇමතිතුමා කියනව "රාජ්‍ය සේවය රටට බරක්" ලු... ඒ මුදල් ඇමතිතුමාම දාපු අයවැයේ කියනව ඒ බරක් වෙච්ච රාජ්‍ය සේවකයටම "අවුරුදු හැටපහ"වෙනකන් වැඩ කරන්නලු... ගැලපෙන්නෙ නෑ නේද?
@AmbalamaFilms
3 жыл бұрын
වෑන් එකක් නම් නෙවෙයි එවන්නෙ පුතෝ 😂❤️❤️
@srimalikarunanayaka2802
Жыл бұрын
නියමයි.ඔබගේ.වැඩසටහන😅😅
@anuradabernard
3 жыл бұрын
අර ප්‍රශ්න දෙකට කලින් අන්තිම කෑල්ල පට්ටම පට්ට.. ඒ කෑල්ල නැවත ෆේස්බුක්වත් දාපං බොක්ක...
@820123611
3 жыл бұрын
අවස්ථාවාදය ගැන කතාව තමා හොදම කතාව..👍
@elanvaz7
3 жыл бұрын
ITN journalist really nailed it.
@RevolutionDjs
3 жыл бұрын
ඒ කලේ deal එකක් කුලපතිතුමාව පච කරන්ඩ
@onlinesrilankansecondlanguage
3 жыл бұрын
සුපිරි වැඩසටහනක්....
@razuffsiddiq2259
3 жыл бұрын
නියමයි 👍👍👍
@chamathlasanga
3 жыл бұрын
වන්දියක් දෙන්න වෙනවා.හරියටම කිව්වා..ගෑස් පුපුරවලා ඒ ප්‍රශ්නෙ වැහුවා..😂😂😂..
@djddanuka
3 жыл бұрын
මේ වගේ චප්ප චොර කුජීත පට්ටම චාටර් අසූචි ආණ්ඩුවක් හම්බො... 🤣🤣🤣🤣
@samanthasiriwardana8013
3 жыл бұрын
සුපිරි මල්ලී... Carry on..
@iamknoxpresley
3 жыл бұрын
අදත් ආවෝ😊
@mackythekingsthought9843
3 жыл бұрын
මග හරින්න නැතුවම බලනව, ඇත්තට ඔයාල වගෙ අයට තමයි මෙ රටෙ ගොබ්බ ජහමනතාවගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්.
@Passtrium
3 жыл бұрын
Patta talk hasa, keep the roast on buddy. Ammagey redhdha kiyala kiss ekak deela kiyanney 😂
@catlovers4302
3 жыл бұрын
Welcome back 🙏 ☺ we are waiting for your video 📹 😀 😊 😄
@RandikaMendis97
3 жыл бұрын
මේක නම් සුපිරි 😂❤️
@worldvideo3692
3 жыл бұрын
ගෙනාව සැප වාහන තමා වරායේ නිදහස් කරන වාහන 700 ගාන 🤣😂
@kekirawesudassana9820
3 жыл бұрын
හොදම වැඩසටහනක්
@nissankapush
3 жыл бұрын
නියමයි ඔහොමවත් කිව්වම මිනිස්සුන්ට තේරෙයිද බලමුකො
@generic395
3 жыл бұрын
අඩෝ අං දෙකේ සීන් එක පොඩ්ඩක් ක්‍රින්ජ් බං. ඒත් ගානක් නෑ නිවුස් ටික ඇහුනම 😂
@sarangalekamge1048
2 жыл бұрын
Excellent facts and well presented. Thank you
@sluniverse983
3 жыл бұрын
උබ නම් මල්ලි සුදු වැන් එකක යන්න වගේ හදන්නේ 😂😂😂😂😂😂😂
@saliyarajanayake8908
3 жыл бұрын
බොහොම ළගයි .
@sritha9738
3 жыл бұрын
ITHAMA LAGAI
@CineScopelk
3 жыл бұрын
මිනිස්සුන්ගේ මොරාල් උබලමනේ ඔක්කොම සුදු වෑන් වලට බයේ වෙවුල වෙවුල හිටියම හරිද ගෙදරටම ඇවිල්ලා ඇරලා යයි
@sluniverse983
3 жыл бұрын
@@CineScopelk බය කතවක් නෙමේ මහත්තයා මෙතන කලේ විහිලුවක් ..හැමදෙම සිරියස් ගන්න එපා ...අපි තමයි ඉස්සරහින්ම වැඩ කරන්නේ රාජපක්ෂ හැතිකරේ පන්නන්න
@ajinduwara7547
3 жыл бұрын
@@sluniverse983 එහෙනන් කමක් නෑ.ඔකුන්ව ඉක්මනටම පන්නන්න ඔනී
@josephfernando5097
3 жыл бұрын
Niyamai, habai obo parissamin. Dannawane meyalaga reaction eka, atheethaya una dewal, mathakane.
@surangadeepthi519
3 жыл бұрын
හිනා වෙන්නද අඩන්නද🥲 කියලා හිතා ගන්න බෑ..
@cnthilakarathna
3 жыл бұрын
weekend comedy series එකක් වගේ ආතල් බන් හසා අයියේ.මූණ අත ගාලා කන පැලෙන්න ගහනවා වගේ කතා කියන්නේ🤣🤣ඉස්කෝලේ කොල්ලෙක් තමයි ඉතිං.ආඩම්බරයි ඒ ගැනත්.දිගටම කරගෙන යන්න ජය❤️💯
@chandrasirilall2213
3 жыл бұрын
මහරජ සාටක තුමා වයස හංගන්න මෙකප් වලට කියක්විතර වැය වෙනවාද තරැනවෙන්න පවු කරැමෙ අය වැය
@km8496
3 жыл бұрын
සාමාන්‍ය පෙළත් අසමත් එකෙක් වන මූ වගේ එකෙක් මුදල් ඇමැටිය වෙච්ච රටක් කෙතරම් නූගත් ගෝත්‍රික රටක්ද කියල තේරෙනව නේද දැන්? ඔය යකා ඇමරිකාවෙ හිටිය කාලෙ උගෙ ගෑණි බිල්ඩින් සුද්ද කොරල ඕකට කන්න දුන්නෙ. එහෙ ඌට පවිත්‍ර කොරන රස්සාවක්වත් ලැබුනෙ නෑ, මොකද ඉංග්‍රීසිවත් මූට මළ පොතේ අකුරක් බෑ. නන්දසීනියත් ඔයිට දෙවැනි නෑ.
@sashikasumuditha963
3 жыл бұрын
කොහොමද හරියටම දන්නෙ
@jayasuriyafamily
3 жыл бұрын
Well done 👍. Thanks.
@Tharindu_Dilshan
3 жыл бұрын
14:35 අඩේ අපරාදෙ බං ඒ Malfunction වෙනව වගේ එකට සුපිරි Sound effect එකක් තිබ්බා ඒක දැම්මා නම් තවත් ආතල්.😂💔
30:27
පාර්ලිමේන්තුව රෙස්ලින් පිටියක් කරමු.. "News බුල ටිං" EP 06 @Sinhala Comedy Club
SL VLOG
Рет қаралды 63 М.
1:08:27
මේ ආණ්ඩුවත් ගැටගහපු Tax පූසා
SL VLOG
Рет қаралды 28 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
25:31
කුලපති සූප්පුව "News බුල ටිං" EP 02 @sinhalacomedyclub
SL VLOG
Рет қаралды 97 М.
24:55
නැවක් එනෝ... "News බුල ටිං" EP 04 @Sinhala Comedy Club
SL VLOG
Рет қаралды 88 М.
22:53
"නාමල් අවම බැසිල්ට නටන්න ලැබෙන්නේ නෑ" විමල් // "News බුල ටිං" EP 01@sinhalacomedyclub
SL VLOG
Рет қаралды 118 М.
17:00
වැටමාර හමුදාව සහ බිත්තර කටු | BULATIN.
SL VLOG
Рет қаралды 52 М.
26:54
සව් දුන් පියා "News බුල ටිං" EP 09 @sinhalacomedyclub
SL VLOG
Рет қаралды 75 М.
15:17
රනිල් ගේ වැල් පාලම😂 බුලටින්
SL VLOG
Рет қаралды 52 М.
12:19
ඩේසි ආච්චිට අලකලංචියක්... නහින දෙහින කාලේ මරණ බිය
Sudanthaka Vlog
Рет қаралды 19 М.
25:28
ජනතාවට බාධාවක් නොවන සේ කරන්ට් කපන්න ? "News බුල ටිං" EP 10
SL VLOG
Рет қаралды 88 М.
24:03
සිරාවට අජිත් රෝහණ?
SL VLOG
Рет қаралды 104 М.
21:59
මහින්දානන්ද අලුත්මගේ වත් මට පේන්නේ අපේ නැන්දා වගේ! #hasa #bulletin #slvlog
SL VLOG
Рет қаралды 63 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН