ඔරලෝසුවක් නැති අඩුව, කවියක් කියලා ගෙන්න ගත්ත අපුරුව | Hasalaka Kavi Himi

  Рет қаралды 677,461

Hasalaka Kavi Himi

Hasalaka Kavi Himi

2 жыл бұрын

☸️ නමෝ බුද්ධාය☸️
🔵 සුදනෙනි කිම වීරිය නොකරන්නේ 🔴
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජනීය හසලක සුමිත්ත ස්වාමීන් වහන්සේය
🟢 Number & whatapps - 0718872009
🔴 KZbin Link - 👇👇👇
/ hasalakakavihimi
🔵Facebook Page - 👇👇👇
/ hasalakasumiththakavih...
🔷Facebook profile - 👇👇👇
/ hasalakasumiththa.kavi...
🏳️Tik Tok - 👇👇
Hasalaka_Kavi_Himi

Пікірлер: 476
@HasalakaKaviHimi
@HasalakaKaviHimi Жыл бұрын
අනිත් හිටිවන කවියත් අහලා ඉන්න kzbin.info/www/bejne/fJ2rlY15jc5rsJI
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 Жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ. නිදුක් නීරෝගී සුවය ලැබේවා චිරාත් කාලයක් සසුන බබලවන්න. ඔබ වහන්සේට හැකි වේවා 🙏🙏🙏🙏
@krishnamahesh-lm8sy
@krishnamahesh-lm8sy Жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏 මමත් හසලක... ඔබ වහන්සේගේ දුරකතන අන්කය මට දුන්නොත් ලස්සන බුදු බන ටිකක් අහන්න පුලුවන් අපටත් 🙏🙏🙏🙏🙏🙏
@dsjayasinghe9507
@dsjayasinghe9507 Жыл бұрын
@@kingofsrilankatv1785 are
@dsjayasinghe9507
@dsjayasinghe9507 Жыл бұрын
@@kingofsrilankatv1785 you
@dsjayasinghe9507
@dsjayasinghe9507 Жыл бұрын
@@kingofsrilankatv1785 you
@ayanthashawinda
@ayanthashawinda Жыл бұрын
ශාසනේ පිස්සු කෙලින හාමුදුරුවෝ අතරේ ඔබ වහන්සේ මැණිකක් අපි හැමෝටම ආදර්ශයක් .නිදුක් නිරෝගී සුව අපෙ හාමුදුරුවනේ❤️❤️❤️❤️
@wadda-yp8jm
@wadda-yp8jm Жыл бұрын
Budusarani
@nadundulshanudeshika6851
@nadundulshanudeshika6851 28 күн бұрын
හාමුදුරුවෝත් කරන්නෙ පිස්සුවක් තමයි 😇💔
@dhammathilakawelimada-sw1om
@dhammathilakawelimada-sw1om Күн бұрын
Hhe😊​@@nadundulshanudeshika6851
@chamindasampath1854
@chamindasampath1854 29 күн бұрын
රටේ පිනට පහල මහා යතිවරයාණන් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
@HasalakaKaviHimi
@HasalakaKaviHimi Жыл бұрын
කව්රුත් මෝඩ කමට කියවන්න එපා.. අපේ සම්ප්‍රදාය තමයි.. වතුර විදිරුවක්. ඔරලෝසුවක් , සහ බුලත් අතක් තියෙන එක.. අනික phone තිබ්බට බණ කියන වෙලාවේ phone එකේ වෙනම වෙලාව විටෙන් ටිට බලන්න ගියොත් බණ කරන වැඩේ කරන්න වෙන්නේ නෑ..
@nishanthirodrigu7483
@nishanthirodrigu7483 11 ай бұрын
ඒක හරි හාමුදුරුවනේ..නැත්තම් අපේ පරණ පුරුදු මිනිස්සුන්ට අමතක වෙනවා.
@WPKarunawardana-yd5og
@WPKarunawardana-yd5og 23 күн бұрын
බුලත් අතක් නෙවෙයි දැහැත් වට්ටියක් නේද
@HasalakaKaviHimi
@HasalakaKaviHimi 23 күн бұрын
@@WPKarunawardana-yd5og ow
@MGMPEIRIS
@MGMPEIRIS Жыл бұрын
සග මුදලාලිලා අස්සේ තාමත් බණ කියන හාමුදුරුවෝ ජීවමාන වීම සතුටක් ❤❤
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...lassana කටහඬක් ..
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 9 ай бұрын
ඒ හඬ මාධූර්‍යට ක්ශණිකව හිත පහන් වෙලා නිවීමකට ලක් වෙනවා.. 🙏🙏🙏 තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීඝායු වේවා අපේ හාමුදුරුවනේ !!!
@rdmckrajapaksha6167
@rdmckrajapaksha6167 Жыл бұрын
නිදුක් නීරෝගීව, මිනිසුන් යහමගට ගන්න ඹබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. පතනා බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. සාදු සාදු සාදු.
@isurumudhalige8093
@isurumudhalige8093 Жыл бұрын
හාමුදුරුවරු ඉන්නෙ බොහොම ටික දෙනය්... අපි එකතුවෙලා උන්වහන්සේලා රැකගන්න ඕන. ❤️🙏
@wadda-yp8jm
@wadda-yp8jm Жыл бұрын
Aniwaren
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 22 күн бұрын
ස්වාමින් වහන්සේ නිවනින්ම සැනසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@sasindu5207
@sasindu5207 Жыл бұрын
තෙරුවණ් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස බොහොම ලස්සන කටහඩක් ඔබවහන්සෙට තියෙන්නෙ එ වගෙම විශිෂ්ඨ දැනුමක් තියෙනවා කවිපදවැල් ගලපන්න.සාදූ සාදූ සාදූ සතුටු සිතින් මෙ ධර්ම දානමය පින අනුමොදන් වෙමි....
@chamidhusandheep2615
@chamidhusandheep2615 10 ай бұрын
අපේ පින්වන්ත හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා🙏🙏☸️☸️
@user-ss2wj5oc7r
@user-ss2wj5oc7r 3 сағат бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ....නොදන්නා කාරණාවක් අහන්නේ....මම දැක්කා අපේ හාමුදුරුවනේ comment එකක කවියෙන් ධර්මය දේශනා කරන්න එපා කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා ඒ කාරණාව ඇත්තද අපේ හාමුදුරුවනේ....මගෙ පෞද්ගලික අදහස කවියෙන් ධර්මය දේශනා කරනකොට අහන ශ්‍රාවයන්ට තව ආසාවෙන් පැහැදීමෙන් අහන්න පුළුවන් හිත වෙනතක ⁣නොයවා අහගෙන ඉන්න පුළුවන් හරිම ආසාවෙන් නිවීමෙන්. ❤️🙏
@RGf-eg7xg
@RGf-eg7xg Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏
@NIRO.95
@NIRO.95 5 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏💐
@user-bu4mr2px5h
@user-bu4mr2px5h Күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@chanuxcreations9394
@chanuxcreations9394 11 ай бұрын
කටහඩ හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. මගෙ ලොව්තුරු අමාමෑණී බුදුන් වහන්සේගේ සම්බුද්ධ සාසනය තවත් කල්ප කාලාන්තරයක් රැක දේවා!!!
@yfyfgg2603
@yfyfgg2603 Жыл бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏
@dimuthudissanayaka3412
@dimuthudissanayaka3412 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ🙏
@indranij4739
@indranij4739 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ budusarani
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 Жыл бұрын
RoHihi kumar SIRLANK SIRLANK 😢😥😰😨🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🏘🧭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👧🏻👦🏻👧🏻👦🏻👧🏻👦🏻👧🏻👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🧭🧭🧭🧭🧭🏜🏘🏖🏖😥😰😄😃😀🙏🏻🙏🏻🙏🏻
@rashikajayasiri1860
@rashikajayasiri1860 Жыл бұрын
සාදු සාදු අපෙ හාමුදුරුවනේ පිං සිදුවෙවා සියලු දෙනාට
@gkkandy2014
@gkkandy2014 Жыл бұрын
ලස්සන මිහිරි හඩකින් අමතන්නේ ඔබගේ බණ ඇසුමට පැමිනෙන්නේ ෆෝන් එක දිහා නිතරම බලමින්නේ කුමටද ඔරලෝසුවක් ගැන විමසන්නේ 🌷🌷🌷 බණ කියනා විටදි සැමගේ සිත් සන්සුන් වේවා සමිදුගෙ බණ අසා සැම සුවපත් වේවා දම්මග යන්න සැමහට ධෙර්යම වේවා චතුරාර්ය සත්‍ය සැමටම අවබෝධය වේවා🙏🙏🙏
@malipathirana8276
@malipathirana8276 Жыл бұрын
පොන් එක බල බල බන කියන්න පුලුවන්ද මොලෙ නැද්ද
@lakmallanka2196
@lakmallanka2196 18 күн бұрын
සිරිතක් විදිහටයි ඔරලෝසුව තබන්නේ........... එ සිරිතත් බුදු සරනයි කියන්නේ........ හැම හිම් නමක් ලග දුරකථන ඇතයි සිතන්නේ.......... තව ඉදිරියේදී ගිලං පසටත් බුදු සරනයි කියන්නේ.........
@surangagayan4314
@surangagayan4314 Жыл бұрын
හරිම මිහිරිය වගෙම ලස්නයි අහන් ඉන්න පුලුවන් බුදු සරණයි
@vipulavip6094
@vipulavip6094 11 ай бұрын
සාධු සාධු සාධු සාආආආආ අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@MSVDMOVIECLiP
@MSVDMOVIECLiP Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@gawrawajayasanka9460
@gawrawajayasanka9460 Жыл бұрын
තෙරුවන්සරණයි හිමියනි දීර්ගායුශ ලැබේවා සාදූ සාදූ සාදූ
@madhushihansika8479
@madhushihansika8479 2 жыл бұрын
හරිම ලස්සනයි ස්වාමින් වහන්ස...තෙරුවන් සරණයි ඔබ වහන්සේට...🙏🙏🙏🙏🙏🙏
@HasalakaKaviHimi
@HasalakaKaviHimi 2 жыл бұрын
🙏❤🙏
@madushankarandimal7928
@madushankarandimal7928 Жыл бұрын
කවී බණ අහන්ඩ මං හරි ආසයී.🙂
@nuwankumara8294
@nuwankumara8294 Жыл бұрын
පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා........!!!!!!!!
@HasalakaKaviHimi
@HasalakaKaviHimi Жыл бұрын
❤🙏❤
@kumarisadaleka4372
@kumarisadaleka4372 Жыл бұрын
❤❤තෙරුවන් සරණයි ..ලස්සන කවිබණ තවත් දේශනා කරන්නට ඔබවහන්සේට ශක්තිය ..ලැබේවා ..
@sanduwaoffical4239
@sanduwaoffical4239 9 ай бұрын
Eka katahadanam marama ලස්සනයි obawahnseta theruwansaranai
@malipathirana8276
@malipathirana8276 Жыл бұрын
බන ටිකත් ලස්සනයි හඩත් ලස්සනයි අපෙ හමුදුරුවන් වහන්ශෙත් ලස්සනයි අහගෙන ඉන්න පුලුවන් පැය ගානක් බවනාවෙම
@HasalakaKaviHimi
@HasalakaKaviHimi Жыл бұрын
🙏❤🙏
@dilshandarshana7442
@dilshandarshana7442 Жыл бұрын
තෙරුවන් සරණයි!!! අපේ හාමුදුරුවනේ 🙏 අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන ❤
@heshanprabath401
@heshanprabath401 Жыл бұрын
සාදු සාදු හරිම මිහිරියි ඇගේ හිරිගඩු පිපුණා ඒ කවි වලට
@HasalakaKaviHimi
@HasalakaKaviHimi Жыл бұрын
🙏❤🙏
@anilwarnakulasuriya7582
@anilwarnakulasuriya7582 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane. Oba wahansege kawi bana swaraya ethama mihiri.. oba wahanseta nirogi suwaya labewa..
@tharu2301
@tharu2301 2 жыл бұрын
තෙරුවන් සරණයි ..අපේ හාමුදුරුවනේ ❤❤❤
@SANDANUWAN222
@SANDANUWAN222 11 күн бұрын
අනේ ලස්සනයි ❤
@user-kw4hz6rr9u
@user-kw4hz6rr9u 10 ай бұрын
හරිම ලස්සනයි කවි ටික අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@susanthapathiraja9341
@susanthapathiraja9341 Жыл бұрын
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරණයි 🙏🙏🙏🙏
@surangasanjaya7492
@surangasanjaya7492 11 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@HasalakaKaviHimi
@HasalakaKaviHimi 4 күн бұрын
🙏
@sachinthasamarasinghe9620
@sachinthasamarasinghe9620 Жыл бұрын
තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ
@pradeeplakshan954
@pradeeplakshan954 Жыл бұрын
ඔඹ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Lassanai ape hamuduruwane..niduk nirogi wewa.. Deergausa lebewa 🙏🙏🙏🙏🙏
@himalisadareka3120
@himalisadareka3120 Жыл бұрын
බුදු සරනයි සියලු දෙවි දේවතාවන් ගේ පිහිට අාරක්ශාව ඔබ වහන්සේ ට.
@devikadevi9713
@devikadevi9713 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි දීර්ගායුෂ සුවය පතමි .
@dammikaajith8869
@dammikaajith8869 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏සාදු🙏
@vindyagayathri1323
@vindyagayathri1323 2 жыл бұрын
Theruwan Saranai ape hamuduruwane 🙏🙏💐
@Donbowbow
@Donbowbow Жыл бұрын
Balagena kiyana hitiwana kavi ahuwamai 😢 Sadu sadu sadu
@hashini--1098
@hashini--1098 Жыл бұрын
බුදුහාමුදුරුවන්ගේ කාලේත් හිටියා වගේ දේවදත්තලා,චින්චිමානවිකාවන් ඉන්නවා කියලා මේකේ comente බලනකොට තේරෙනවා.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.
@HasalakaKaviHimi
@HasalakaKaviHimi Жыл бұрын
@chathurikasanjeewani3678
@chathurikasanjeewani3678 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 💕🙏💕
@nuwanganasithumini8468
@nuwanganasithumini8468 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@malaneeperera9885
@malaneeperera9885 Жыл бұрын
සාදු සාදු පින්වත් හාමුදුරැවනේ
@DasunViraj
@DasunViraj Жыл бұрын
සාදු සාදු සාදු ලොව්තුරු බුදු පියාණන්ගේ ධර්මය සියලුම ලක් low වැසියන්ට අවබෝධ වෙනවා සාදු සාදු සාදු
@thusharaindika771
@thusharaindika771 Жыл бұрын
මේවට සාදු කියන්නේ එපා බන්
@DasunViraj
@DasunViraj Жыл бұрын
සාදු සාදු කියන එකේ තේරුම දන්නවද????
@ssr_gaming_yt9512
@ssr_gaming_yt9512 11 ай бұрын
​@@DasunVirajඑහෙමයි kiyana ek ned
@y.....7202
@y.....7202 11 ай бұрын
​@@ssr_gaming_yt9512උතුම් කියන එක
@sandiyakumari1558
@sandiyakumari1558 2 жыл бұрын
Budu saranai ape hamuduruwane 🌼🌼🙏🙏🙏
@ashasilva5736
@ashasilva5736 Жыл бұрын
SADU SADU SADU TERUWAN SARANAI OBA WAHANSAETA 👏👏👏👏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👏👏
@winnervoicestudio824
@winnervoicestudio824 Жыл бұрын
බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 9 ай бұрын
මම කවිබණ අහන්න හරිආසයි....... යශෝදරාවතේ කවි බණ අහන්න ගොඩක් ආසයි........
@janakalakshman9430
@janakalakshman9430 Жыл бұрын
තෙරුවන් සරණයි!අපේ හාමුදුරුවනේ
@Godawelarathana
@Godawelarathana 10 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏
@amalimadushani1183
@amalimadushani1183 Жыл бұрын
හරිම ලස්සනට ගලපනවා🙏🙏🙏
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමදුරුවනේ 🙏🙏🙏🙏
@user-sv3yj5sv8p
@user-sv3yj5sv8p Жыл бұрын
සාදු සාදු සාදු ❤🙏😊
@isharaishara4464
@isharaishara4464 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනේ🙏🙏🙏
@sampathkrishantha6694
@sampathkrishantha6694 Жыл бұрын
නමෝ බුද්ධාය...අපේ හාමුදුරුවනේ..මම ආසම දෙයක් තමයි කවි බණ අහන්න.හරිම ලස්සනට හරි පැහැදිලිව දෙසවනට ඇසෙනවිට සිත එක්තැන් බව දැනුණා.හරිම ලස්සන වචන ටික.අපේ හාමුදුරුවන්ට බුදු සරනයි...❤❤❤
@HasalakaKaviHimi
@HasalakaKaviHimi Жыл бұрын
කෘතඥ වෙනවා
@thusharaindika771
@thusharaindika771 Жыл бұрын
පඋ අසරණ මෝඩ ගුඩ මිස්සු කවදා නිවන් දකින්නද
@දඟයා
@දඟයා Жыл бұрын
@@thusharaindika771 නිවන නම් මෙතන නැ තමා.නමුත් දර්ම මාර්ගයෙ පෙර පාසල් අවදිය ස්පර්ශ කරලා තමයි අෂ්ඨාංගික මාර්ගය තුලින් සතිපට්ඨාන දර්මයන් මතුකරගන්න ඔින.එ නිසා කවි බණ ,විරුදු බණ,වගේම වෙසක් තොරන් ,සැරසිලි ආදියද අනිවර්යෙන්ම තිබිය යුතුමයි .හැමෝටම නිවන් දකින්න බැ.කෙනාගෙන් කෙනාට ඉංඳ්‍රිය දර්මයන්ගෙ වර්දන ස්භහවය වෙනස්.කොටසක් පවතුලම කොටුවෙලා ඉන්නවා .තව කොටසක් පව හදුනාගෙන පවෙන් වැලකිලා පින තුල ශක්තිමත් වෙනවා.තව කොටසක් පව හදුනාගෙන එයින් වැලකිලා පිංදහම් කරන ගමන් එ පිනද ත්‍රිලක්ෂණය තුලින් දකිනවා.හැමෝටම එකපාර සතිපට්ඨාන දර්මයන් ⁣වඬන්න බැ.මෙ සියල්ලම තියෙන්න ඔිනනෙ.මෙිවා මෝඩ වැඩ කියලා යමෙක් දකිනවා නම් ඔහු කවදා කෙසේනම් දර්මය දකින්නද.මෙතනදි අනිවර්යෙන්ම උපේක්ෂාව අවශයයි.නමුත් උපසම්පදා ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පනවන විනය තුල කවි බණ විරුදු බණ ආදිය කියන්න හැකිද යන ගැටලුවක් තියෙනවා .නමුත් එය උන්වහන්සේලාට බාරයි.අපිට අදාල නැ.
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
@@thusharaindika771 ඔබ කතෝලික නේද
@krishnamahesh-lm8sy
@krishnamahesh-lm8sy Жыл бұрын
​@@thusharaindika771 යකෝ නිවන් දකින්න බැරි නම් නිවන අවබෝද කර ගන්න හරි පුලුවන් සත්‍ය දහමක් බුදු දහම.. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා... බුදු දහමේ නෙවේ නම් අන්‍ය ආගම් වලටත් ගරු කරන්න පුරුදු වෙන්න.. ☸️☸️☸️☸️
@malibh7896
@malibh7896 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@buddhikasureni9198
@buddhikasureni9198 Жыл бұрын
theruwan saranai!
@manochchamara7712
@manochchamara7712 11 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේට
@piyalsusantha395
@piyalsusantha395 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ
@chamilnuwanjcn
@chamilnuwanjcn Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@keerthinuwan
@keerthinuwan Жыл бұрын
බුදුසරණයි අපෙ හාමුදුරුවනේ 🙏
@gphsidath9920
@gphsidath9920 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ ලස්සනයි කවිබණ 🙏🙏🙏🙏
@NishanChampika-zq8ho
@NishanChampika-zq8ho Жыл бұрын
Theruwan saranai හාමුදුරුවනේ
@nadeekumari4484
@nadeekumari4484 Жыл бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@harshajanaka6949
@harshajanaka6949 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ
@chamalkumara606
@chamalkumara606 10 ай бұрын
ඔබ වහන්සේට බුදු සරණයි 🙏
@rajithakumari4636
@rajithakumari4636 Жыл бұрын
සාදු සාදු සාදු
@samindasandakelum8474
@samindasandakelum8474 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@ashakumarasingha7176
@ashakumarasingha7176 Жыл бұрын
මාර ලස්සනයි.🙏🙏🙏🙏🙏🙏
@Toptenicon
@Toptenicon Жыл бұрын
ලස්සනම කවි දස්කමක්
@krishananjana9303
@krishananjana9303 Жыл бұрын
හරිම ලස්සනයි. ❤
@rasikahemachandra7931
@rasikahemachandra7931 8 ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරැවනේ
@LalithNishantha-ni8mj
@LalithNishantha-ni8mj Жыл бұрын
Sadu sadu sadu ..harima lassana kavi ape hamuduruwane
@ruwandammika4275
@ruwandammika4275 Жыл бұрын
Teruwan saranai 🙏🙏🙏
@gothamirupamali8711
@gothamirupamali8711 2 жыл бұрын
theruwan saranai ape hamuduruwanta 🙏🙏🙏
@HasalakaKaviHimi
@HasalakaKaviHimi 2 жыл бұрын
🙏❤🙏
@chamilasilva4289
@chamilasilva4289 Жыл бұрын
Aththatama lassanai hamuduruwane
@nadeeshakumari6426
@nadeeshakumari6426 26 күн бұрын
Samahara hamuduwaru punchi adupaduwak thibunath baninawa minissu issaraha, e athin obawahanse bohoma hoday 🙏
@HasalakaKaviHimi
@HasalakaKaviHimi 4 күн бұрын
🤗🙏
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු
@sumithmadushan4401
@sumithmadushan4401 Жыл бұрын
Oba wahansewa banakata wadammaganna widiyak kiynna..theruwan saranai
@HasalakaKaviHimi
@HasalakaKaviHimi Жыл бұрын
0718872009 කතා කරන්න
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Tharuwan saranai ape hamuduruwane sadu🙏sadu🙏sadu🙏
@sunithakusumkumarisunitha1059
@sunithakusumkumarisunitha1059 Жыл бұрын
🙏🙏🙏🙏sadu.sadu.sadu.budusaranai.
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
ලස්සන කවි පද ටික 😮❤❤❤❤ Warry Nice ❤❤
@marasinghads3913
@marasinghads3913 Жыл бұрын
Pivathae mihiri Bana hada sitha nivi sanasenawa ape hamuduruvane Darma awabodaya laba nivi sanaseva❤️🙏🌷🙏🌷🙏🌷🙏🌷🇱🇰
@kamarypop65
@kamarypop65 9 күн бұрын
දිිර්ගායු ලැබේවා නමෝ බුධ්ධාය අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@HasalakaKaviHimi
@HasalakaKaviHimi 7 күн бұрын
🙏
@chamindabuddika2032
@chamindabuddika2032 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@shamalimahahedara5894
@shamalimahahedara5894 5 күн бұрын
Niduk neeroogi suwayama labewaa pinwath swameenwahanseta
@HasalakaKaviHimi
@HasalakaKaviHimi 4 күн бұрын
🙏
@comarycomary3409
@comarycomary3409 Жыл бұрын
Budu saranai 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🌹🌹🌹🌹
@ShiraniPushpalatha
@ShiraniPushpalatha Жыл бұрын
ගොඩාක් ලස්සනයි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා මමත් හසලක ඉන්නේ කුවෙට් වල 🙏🙏🙏❤❤
@vithascene1307
@vithascene1307 Жыл бұрын
මාත් හසලක
@chamarathilak6489
@chamarathilak6489 Ай бұрын
Lassanee goodak
@rohithakumara4873
@rohithakumara4873 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,4 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 34 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,3 МЛН
මහ පොළොව කම්පා කළ සම්බුද්ධ පරිනිර්වාණය 🙏#buddha #buddhiststory #buddhastory
6:55
නිමා කරලමු සසර දිවි මග Sasara divimaga
Рет қаралды 18 М.
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 838 М.
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН